එල්ලිලා ගිය ගමන | Trip To Ella - Sri Lanka | Day 03

  Рет қаралды 59,965

Dilushi Hansika

Dilushi Hansika

Күн бұрын

A Day with Dilushi | Vlog - 05
Music from #InAudio: inaudio.org/
Track Name. - Upbeat Background Ukulele by Infraction [No Copyright Music] / Trip
Link - • Upbeat Background Ukul...
#AdaywithDilushi #dilushi #vlog

Пікірлер: 128
@Nethukisinethma
@Nethukisinethma Жыл бұрын
Comment එක නම් දිග වැඩි වෙයි ද දන්නෙ නෑ,ඒත් අක්කිට මේ දේ කියන්න ඕනි🤗😊නිලියක් කියලා ඒකට ම කොටු නොවී තමන්ගේ ජීවිතේ තමන්ට ආවේනික විදියට විදින ඒ සතුට එයාට ආදරේ කරන රසිකයොන් එක්කත් ලස්සන ට බෙදා ගන්න,drama එකක රගපාන කොට වුනත් ප්‍රේක්ෂක හදවතට දැනෙන්න රගපාන,රෝස මලක් වන් මුහුණේ නිතරම පිරිලා තියෙන හිනාවෙන් මිනිස්සුන්ගෙ හිත් ඇදගන්න පුළුවන් කටකාර දගකාර පොළොවේ පය ගගලා ජීවත් වෙන නිහතමානී ශෝක් පිස්සු කෙල්ලෙක් කියල කීවොත් නිවැරැදියි😘😘❤️❤️😍😍නවක නිලියෝ කොච්චර හිටියත් ඒ ඔක්කොටම වඩා ඔයා විශේෂ වෙන්නේ අක්කි ඔය නිසා,ක්ශේත්‍රයේ ට ආපු මුල් දවස් වල ඉදන් මේ වෙනකං ප්‍රේක්ෂක ආදරේ තව තම වැඩි වෙන්න හේතු ව තමා අක්කි ඔන්න ඔය දේ,🤗ඕක තමා අක්කෙ සැබෑ ජනප්‍රියත්වය ❤️👍ඒ වගේම ක්ශේත්‍රයට ඇව්ත් අවුරුදු 2යි.ඒ කාලය තුල රගපාන්න drama 3ක් හම්බුනා,colombo food guide ,voice teen,ada derana cricket progaram එක present කරන්න හම්බුනා,dance covers 4-5ක් ම කරා.ඔන්න ඕක තමා අක්කෙ සැබෑ දක්ශතාවය.කොහොමත් හැකියාව තියෙන අයට අනිවාරෙන් තැන ලැබෙනවා👍ඒ දක්ශතාවය ,ජනප්‍රියත්වය සපිරි කෙල්ලෙක් ඔයා❤❤️‍🔥😎නිහතමානීව මෙච්චර කල් ආපු ගමන,ඔය විදියට ම ඉස්සරහටත් යමු අක්කි.best of luck 👍❤️👍❤️ආදරෙයි පැලෙන්න❤️❤️
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Ohhhh thank youu soooo muchhh!!🥺❤️😘
@Nethukisinethma
@Nethukisinethma Жыл бұрын
@@DilushiHansika well come අක්කියෝ❤️❤️😘😘
@Nethukisinethma
@Nethukisinethma Жыл бұрын
@@DilushiHansika අක්කෙ අර ඔයා අර කේබල් එකේ එල්ලිලා යන short එකක් දාලා තියෙන්නේ ඒක trending 1 😍ඒත් අනේ මන්දා අක්කෙ ඒකට වැටිලා තියෙන comments 🤕🤕මට නම් ලංකාවේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම නම් තේරුම් ගන්න බෑ,හරිම පහත් විදිය ට හිතන මිනිස්සු,ඔයා ඕවා වැඩිය ගනන් ගන්න එපා හොදෙද අක්කෙ 😊හැබැයි අක්කෙ ඒකෙ comments off කරා නම් හරි මොකද දන්නවද රැල්ලට බයින ගොන් මිනිස්සු ටිකක් මේ රටේ ඉන්න නිසා තවත් බැනලා comments දායි.අක්කගෙ අර මොකක් ද අර english වචනයක් අල්ලන් මේ මිනිස්සු ඒ බොරුව ට ඔයාට බැනලා තියෙන්නේ.පව් අක්කි ඔයා,බැනුම් අහන්න තරම් අක්කා එතන වැරැද්දක් කරන්නෙ නෑනෙ,
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 Жыл бұрын
ඩිලුක්ශිකා අක්කී ඹයාලා යන යන සවාරිය හරිම සුන්දර පලාතක් ඹහේ නම් මාරම ලස්සනයි ඒවගේම ඹයාලා ගත කරපු කාලයත් හරිම අලංකාරයි අක්කිලා 💜💚💛🧡💖
@Acgtyj
@Acgtyj Жыл бұрын
අක්කෙ ඊලග සැරේ ඉඳන් ඔයාලට ගියපු වියදම් ගැනත් කියන්න ..මොකද මෙව්ව බලල trip යන්න plan කරන මං වගේ අයත් ඉන්නව❤️✨️
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
Ane ow akkiii
@kavindupiyumal.9406
@kavindupiyumal.9406 Жыл бұрын
බදුල්ල මං ආසම පැත්තක්.❤️🙏🤩💪😍
@pramudinethsarani4896
@pramudinethsarani4896 Жыл бұрын
ලස්සනයි අක්කි❤️‍🔥 මේ tour එක niyamai💝. God bless.😍
@aj7346
@aj7346 Жыл бұрын
කෙල්ල ගෙදර ආවා එහෙනම්....lovely to see your realistic and genuine engagement during the whole journey...Blessings!!
@chamodyalakshani3568
@chamodyalakshani3568 Жыл бұрын
9:29 ගැඩවිලෙක් නෙවෙයි ඊට හපං එකෙක් 😂😂😂😂අම්මෝ😂😂😂ඩිලුශි අක්කා🥰🥰🥰🥰
@chamodyalakshani3568
@chamodyalakshani3568 Жыл бұрын
හරිම අව්‍යාජයි good luck Dilushi akkaa🥰🥰🥰🥰🥰
@kelumsenarathna5086
@kelumsenarathna5086 Жыл бұрын
අද vllog එකත් සුපිරි ඈ👍❤️‍🔥තව vlogs ගේන්න අනිවා👍අහ් subscribers 36k ත් පන්නලා 👍❤️එළ එළ කෙල්ලේ 50k ට තව චුට්ටයි👍කොහොම හරි ගහමු😎❤️‍🔥👍
@lakshanirajapaksha961
@lakshanirajapaksha961 Жыл бұрын
අක්කියෝ හැමදාම මේ වගේ වොල්ග් ගේන්න හොදේ....❤️🥰😘
@sampathsujeewa798
@sampathsujeewa798 6 ай бұрын
ඔයා ගෙ වැඩ සටන් නියමයි👍👌👍👌
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
Vlog එක පට්ට ❤️😍 ආසම චරිතයක් ආදරෙයි අක්කෙ ❤️✌
@sahanthiwanka1955
@sahanthiwanka1955 Жыл бұрын
9.32 ගැඩවිලෙක් නෙවෙයි ගැඩවිලෙක් නෙවෙයි ඊට හපන් එකෙක් 😅😅💔 එතන මරු..😅
@ShalenJames
@ShalenJames 7 ай бұрын
පුංචි සිරිපාදේ යන්න patta ❤ ඔහේ කෙළේ පාරක් thiyenawa 9 arch වලට short cut ekak thiyenawa
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
අව්‍යාජ හිනාවක් තියෙන ලස්සන මං ආසම කරන කෙනෙක් ❤️🤗❤️
@vimuvlog9113
@vimuvlog9113 Жыл бұрын
මේ වීඩියෝ එක එනකම් බලන් හිටියේ මන් මාර ලස්සනයි අක්කී ❤️👍
@thathsarathathsara6680
@thathsarathathsara6680 Жыл бұрын
අක්කි අනේ මාත් බදුල්ලෙ.මට ගොඩක් සතිටුයි ඔයා බදුල්ලට ආපු එකට...ෆට්ට්ට අක්කි ඔයා.ආදරෙයි.නිළියක් උනාට බැ.මිනිස්සුන්ග්‍ර් ආදරෙ දිනාගත්ත නිලියක් වෙන්න හැමොටම බැ....ඒත් ඔයා අපි හැමෝගෙම ආදරෙ දිනාගත්තා....ෆට්ට.නොමල් විදියට ජීවත් ව්‍ර්නවා ඔයා.ගොඩක් සරලයී😍😍😍😍😍😍
@gayannishadimahalekamge4976
@gayannishadimahalekamge4976 Жыл бұрын
Apith ඇල්ලෙ තමා...අපිත් නිතරම වගේ nine arch ය්න්ව...අපිට ගොඩාක් ලගයි...❤️❤️❤️
@Denumamawatha
@Denumamawatha Жыл бұрын
sha maru maru okkoma tika beluwa . jaya weewa...
@deemanthabasnayaka5659
@deemanthabasnayaka5659 Жыл бұрын
ලස්සනම ලස්සනයි වීඩියෝ එක.අලුත් වීඩියෝ එකක් ඉක්මනින් ඔනේ ❤️
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Video eka harima lassanai kisima loku kamak nathi kenek akki oya adarei godak ❤
@jananiabhisheka9083
@jananiabhisheka9083 Жыл бұрын
අක්කි රඹුක්කන පහු කරගෙන ගියා නේද එහෙනම්.... ❤️❤️❤️🍃🍃🍃😘
@senakapradeep2392
@senakapradeep2392 Жыл бұрын
හරිම ලස්සනයී trip eka ඒහේනමි කේල්ල ගේදරආවා බුදු සරනයී ❤
@maagerata
@maagerata Жыл бұрын
What a fitting conclusion to a wonderful journey. Looking forward to you next adventure. ❣
@guruvlogsrilanka
@guruvlogsrilanka 23 күн бұрын
Harima lassanai lokukamak nathuwa polowe paya gahala jiwath weema penweemata hats off nangi...station master from my uni of sabaragamuwa ❤he is a cool nd great guy that i know..since he is one of the coolest guy in the unu time also...😂 at time time stamp of 12min to 13 he is appeared suddenly ..very happy for dt also...අපේ කොල්ලෙක් ජය වේවා..කොල්ලෝ උනාම නන්ගිලා ගැන හොයන බලන එක ගැන සතුටු යි😂😂😂😂😅😅 madushanka ella station master gd job brother ..will c u soon at ella ..uni card එක මම මෙතැන ලියන්නේ නෑ😊..නන්ගි keep up ur vloging...i love ur way of vloging its simple nd genuine ❤❤
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
කූඩැල්ලෙක් අනේ🤣මරු අක්කේ ඔයා😂ගැඩවිල්ලේක් නෙමෙයි තමයි😂lssni vlog eka asawen beluwa
@Pramodi328
@Pramodi328 Жыл бұрын
Vlog එක පටන් ගන්න කොටම තියෙන ඒ නිදි බර මූණේ ලස්සන😍😍අර කේබල් එකේ යන්න ආපු තැනෙත් ඔයා හරි ලස්සනයි අනේ😍කට නම් හම්මෝ කතුර වගේ😂අනේ ඔය කච කචේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අප්පා😂❤️😘ඇත්තටම අපිත් ගියා වගේ experience එකක් දැනුනෙ අක්කෙ❤️❤️ඔය විදියට vlog කරන්න හැමෝට ම බෑ අක්කේ👍❤️thank you so much🙏❤️මම කලින් ඔයාගෙ dramas බලන්න තමා ගොඩක් ආසාවෙන් හිටියේ,දැන් නම් dramas විතරක් නෙවෙයි අක්කෙ ඔයාගෙ vlogs බලන්නත් මාරම ආසාවෙන් ඉන්නෙ👍❤️අනේ plz ඉස්සරහටත් අනිවාරෙන් තවත් vlogs අපිට බලන්න ගේන්න අක්කි මැනික❤️🙏
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank you sooo much🥺❤️
@Pramodi328
@Pramodi328 Жыл бұрын
@@DilushiHansika 🤗🤗❤️❤️
@deshanie05
@deshanie05 Жыл бұрын
අපිත් ගියා වගේ ........🥺♥️
@thilinisherin9190
@thilinisherin9190 Жыл бұрын
Godak thanks lasana ten wisthara karala apita pwnwata .parisamata budusaranai
@prasadsameera2254
@prasadsameera2254 Жыл бұрын
අදත් video eka ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් inna teruwan saranai ❤️
@Anjulaheshani164
@Anjulaheshani164 Жыл бұрын
Ane akke aththatama oya wenna athi ekma niliya boru posh nethi so beautiful akke.......👍👍👍
@nadu.S.Bandara
@nadu.S.Bandara Жыл бұрын
අනේ මන් ආසම නිළිය මෙයා❤️
@NIYATAFF
@NIYATAFF Жыл бұрын
මට ඇත්ත කියන්න "අපි දැන් කන්නයි යන්නේ" කියලා කිව්වෙ සංජානා ව කොපි කරලා ද 😂🥲😒
@madumalimadumali5881
@madumalimadumali5881 Жыл бұрын
akke oyage video balanna asa hithanawa katha karana vidihata mn mara asai kisima loku lamai na adarei
@prasadirathnayake2110
@prasadirathnayake2110 Жыл бұрын
Dilushi දුවේ oyage gatiguna ඇත්තටම හොඳයි .yaluwage හොඳම shodariyak .ඔයාට siyalu දෙවියන්ගේ පිහිට ලැබේවා
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Thank you🥺❤️
@dreamgirl622
@dreamgirl622 Жыл бұрын
හරිම සරල කිසි ලොකුකමක් නැති කෙනෙක් 😍👍
@dulajsampath7670
@dulajsampath7670 Жыл бұрын
ඒ ඔයාගෙ brithday එක නොවැම්බර් 20da 😲😲😲 මාරයි නේ මගෙත් 20 අපෙ අම්මගෙත් 20 😊 ඔයාට මම පට්ට ආසයි ඔයාගෙ පෙනුම හරිම ආදරණීයයි ඔයා වගේ කෙල්ලෙක් ලව් කරන්න හම්බුනා නම් 😔😔😔😔😥😥😥😥
@thirunihansika777
@thirunihansika777 Жыл бұрын
ලස්සනයි 💖
@SLmaduwa-18
@SLmaduwa-18 Жыл бұрын
Oyage room tour ekakut oniiii❤
@a.weerawarnaa.weerawarna7006
@a.weerawarnaa.weerawarna7006 Жыл бұрын
Oyage video beluwata akki adai comment kale godak adareiii,🥰🥰
@mr.podiyah9538
@mr.podiyah9538 Жыл бұрын
Issarahata thawa vlogs danna akkih ♥️
@lakshanirajapaksha961
@lakshanirajapaksha961 Жыл бұрын
Ane shock ane...eka maru...🥰❤️😘
@nnneee33-
@nnneee33- Жыл бұрын
adath 1st comeent🥰 balagena hitiye me vlog eka danakal.......ane akki plz digatama vlogs oneeeee🥰🥰🥰
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
Dilrukshi අක්ක පට්ට😂😅
@nadunithathsarni517
@nadunithathsarni517 Жыл бұрын
Happy birthday akkio❤️🥰🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🎂🎂🎂🎂🎂
@ashanthidilrukshi2043
@ashanthidilrukshi2043 Жыл бұрын
Akki mamath hari asa paththak badulla❤❤❤❤
@ranjanimunasinghe4956
@ranjanimunasinghe4956 Жыл бұрын
Aneee akkiii soooiii aaaaye gdk vlogs krnnkooo
@harshiperera4304
@harshiperera4304 Жыл бұрын
Congratulations akki god bless you akkage idiri wada sarthaka vawa
@sampathlankatv498
@sampathlankatv498 Жыл бұрын
Godak lassanai
@pintovibes6999
@pintovibes6999 Жыл бұрын
Oya use karana camera ekh mokdd vlog ekh lassnyyy♥️
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
නියමයි......😍❤❤❤❤❤❤❤❤
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 Жыл бұрын
Next Video Eka Enakan Balan Idiye Akki Doll ♥️♥️♥️
@shashiprabha71
@shashiprabha71 2 ай бұрын
16:10 Hiii GOoodMorning!😂❤
@dilsaraoshi969
@dilsaraoshi969 Жыл бұрын
Video eka enkn bln hitiye... 🥺❤️
@shanidewage3829
@shanidewage3829 Жыл бұрын
Lassani godak♥️
@shehanithilakasiri5707
@shehanithilakasiri5707 Жыл бұрын
Man okkoma video tika beluwe harima asawen. Mekath ehema wei. Parisare harima lassanai. Oyath shoi
@onekimihindiya573
@onekimihindiya573 Жыл бұрын
Lassanayi akki😍💞
@kithmalvichitra7351
@kithmalvichitra7351 Жыл бұрын
Nangiyaaa sooo natural ❤❤❤❤❤❤❤❤❤❤❤
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Жыл бұрын
Lassanai 😍😍
@chanukadissa8993
@chanukadissa8993 Жыл бұрын
Anee akkiyooo
@tses520
@tses520 Жыл бұрын
akki 🥺❤❤❤❤
@bathiyagallage4264
@bathiyagallage4264 Жыл бұрын
👍
@nethujayasinghe4353
@nethujayasinghe4353 Жыл бұрын
Nice vlog ❤
@anuththaradharmarathne9694
@anuththaradharmarathne9694 Жыл бұрын
I have got that experience..awesome 😍👍
@shehanithilakasiri5707
@shehanithilakasiri5707 Жыл бұрын
Ammoooo man oke giyanan bayatama merenawa 😮😮😮😮😮😮
@madurajayashantha6217
@madurajayashantha6217 Жыл бұрын
ඊයේ ඔයාගෙ vlog එක දැකලා subscribe කලා..ඔයා ලස්සනයි ,අහිංසකයි කියලා හිතුවෙ නංගි..මොනා උනත් කටින් පිටවුන වචන දෙක තුන නිසා ටිකක් දුක හිතුනා..😥😥🤣.කමක් නෑ මොනා උනත් සුභ පතනවා නංගි..100K වලට සුභ පතනවා හදවතින්ම.❤❤❤
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
Aiyooo!!!!🙁 Mage ammath mata aththatama baninawa naraka wachna kiyanawa kiyalaaaa😐😐 Hithala nemeii mama katha karanne..akai ehma wenne! Thank youu for your comment ❤️‍🔥🤝
@madurajayashantha6217
@madurajayashantha6217 Жыл бұрын
@@DilushiHansika අයියෝ ඕක හිතන්න එපා..මොනා උනත් ඔයා අවංක කෙල්ල..❤🙏
@Praneeth-p1q
@Praneeth-p1q 10 ай бұрын
adare hithenawa
@thilokathiloka7279
@thilokathiloka7279 Жыл бұрын
කොහෙද අනෙ මේ 🙄
@ama6492
@ama6492 Жыл бұрын
මරු 🥰
@gayathrisarangika2512
@gayathrisarangika2512 Жыл бұрын
superb vlog
@Krishaa20
@Krishaa20 Жыл бұрын
@therandealwis1208
@therandealwis1208 Жыл бұрын
Yaddi ziplne eke english wachana kiyawnna amathaka karenaha ne
@tharkatharka1815
@tharkatharka1815 Жыл бұрын
ළුල්ලෙනකොට කිව්වෙ කරපුවා නෙද...???🤣😂🤣😂🤣😂🤣
@chaminidias6592
@chaminidias6592 Жыл бұрын
Station master😂❤
@DilushiHansika
@DilushiHansika Жыл бұрын
😂❤
@IndusarahemalWasalabandara
@IndusarahemalWasalabandara 9 ай бұрын
රඹුක්කනෙෂ්ටේෂන් හම්බුනාද ඒ අපේ අම්මගේ ගම
@Lionman-SriLanka
@Lionman-SriLanka 20 күн бұрын
Ohh fine fine ෆක් ෆක් ෆක් 😂😂😂😂
@Lionman-SriLanka
@Lionman-SriLanka 20 күн бұрын
5:50 😂😂😂😂ෆක්
@kavidisahathya6774
@kavidisahathya6774 Жыл бұрын
Akkige makeup laththanai ane.
@travelwithchabiya
@travelwithchabiya Жыл бұрын
දවස් 7 බදුල්ලේ ඉදලා ආවා විතරයි..👣❤
@kithmalvichitra7351
@kithmalvichitra7351 Жыл бұрын
Adee maru cable 11❤❤❤😀😀
@shanukalakshan9941
@shanukalakshan9941 Жыл бұрын
❤🥳
@randunu99
@randunu99 Жыл бұрын
5:50 kiwwe fuck kiyalane 🤩💪😍
@kithmalvichitra7351
@kithmalvichitra7351 Жыл бұрын
Marunangiyooo❤❤❤❤
@lasithadilshan1513
@lasithadilshan1513 Жыл бұрын
කවද්ද අක්කෙ ගියෙ
@tharindunamal478
@tharindunamal478 Жыл бұрын
Oyage vlog eka lassanai! Mokakda? Camera eka? Editing karana software eka?
@tharindunamal478
@tharindunamal478 Жыл бұрын
Reply nadda?
@tharindunamal478
@tharindunamal478 Жыл бұрын
Maha kuhaka kenek oya! Deyak ahuwe dana ganna!
@hasithadilshan650
@hasithadilshan650 Жыл бұрын
Akkee badulle hitiya Hotel eka mkd
@yeshyomal7490
@yeshyomal7490 Жыл бұрын
#එයා 🖤🚶(හුම් මලක්)
@yeshyomal7490
@yeshyomal7490 Жыл бұрын
ඇයි යෙශ් ඔයා ඕම 🥴🚶 (එයා ලස්සනයි අප්ප)
@yeshyomal7490
@yeshyomal7490 Жыл бұрын
කියන්න ආපූ එකත් අමතක උනා සැක්... කිව යුතුයි ඒ කච කචේ හැම video එක්කම තියාගන්න..කිසිම තැනක ඩීසන්ට් වෙන්න නම් එපා වෙන vlogs ලා වගේ..හුම්...පුලුවන් තරම් music අඩු කරන්න...තව music ඔනිමනම් ඒවා background තව volume අඩු කරන්න.ම්ම්ම්..ඔව් ලස්සනයි 🖤
@sirisenapunchirala6019
@sirisenapunchirala6019 Жыл бұрын
ඇත්තටම සුලොචනා ඔයාගේ නැයෙක්ද.දෙන්නම එකවගේ.
@achinisasanka8253
@achinisasanka8253 Жыл бұрын
Tava vlogs oni ❤
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
I ❤️ Sri Lanka😍
@bandaradisanayaka5226
@bandaradisanayaka5226 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@gaminidissanayake9074
@gaminidissanayake9074 Жыл бұрын
uwuh❤
@devindubro1866
@devindubro1866 Жыл бұрын
5:50 ohhh
@hasithamadusanka3233
@hasithamadusanka3233 Жыл бұрын
Lassana වචනටිකක් ඇහුනා අක්කා
@piyumivishmika9037
@piyumivishmika9037 Жыл бұрын
❤️❤️🤗
@chathurikasewwandi7015
@chathurikasewwandi7015 Жыл бұрын
❤❤🤗🤗🤗
@mandykulasooriya5
@mandykulasooriya5 Жыл бұрын
🥰🤭
@sithumpriyamantha540
@sithumpriyamantha540 Жыл бұрын
👍👍
@hasithaudagearachchi5912
@hasithaudagearachchi5912 Жыл бұрын
Voice Sri Lanka enna bari we auwe ghin 😄😄
@damitharanaveera6109
@damitharanaveera6109 Жыл бұрын
ටිකක් සෙම වගෙ නේද.😂😂
@vvd8020
@vvd8020 Жыл бұрын
Akki me nine arches pena hotel ek mkkd Oyl ek book krpu vidy chuttk kiynnko 😇😃
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Breakfast at Ravana Ella, Sri Lanka w/@WildCookbook
17:01
Ashen Senarathna
Рет қаралды 164 М.
Dilushi Hansika : What's in My Bag | E39 | Bold & Beautiful
16:34
B&B - Bold & Beautiful
Рет қаралды 314 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН