අප්පච්චචිගේ කන්දෙ ගෙදර | Trip To Kande Gedara | එන්න අපිත් එක්ක අප්පච්චිලාගේ ගමේ යමු | Bhagi’ Life

  Рет қаралды 113,046

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 778
@yamunamanel5431
@yamunamanel5431 3 жыл бұрын
කන්දෙ ගෙදර මම දැකපු හරිම ලස්සන නිවහනක්. පුන්චි හැම කැමක්ම හදලා. අප්පච්චි , පුන්චි , පොඩි අක්කා ඇතුලු සැමට දළදා සමිදු රැකවරණය සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් මගේ විඩියෝ එක බලලා අපිව අගේ කරනවාට ❤️🙏
@silasila8905
@silasila8905 3 жыл бұрын
oppoo
@dinujayasinghe2866
@dinujayasinghe2866 3 жыл бұрын
සුලී පැටියට ලැබෙන ආදරේ දැක්කම හිතෙන්නේ හරිම වාසනාවන්ත පවුලක් අක්කි ඔයාට ලැබිලා තියෙන්නේ ❤️ බුදුසරණයි ඔයාට 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් ඇත්තෙන්ම හරිම වාසනාවන්ත ආදරණීය පවුලක් මට ලැබීලා තියෙන්නෙ. ❤️
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
පුංචිගෙ කෑම දිහා බලල කෙල ගිල්ලෙ නෑ කිව්වොත් බොරු ඉතින්☺️☺️ ඔයාට ගොඩක් ස්තූතියි මේ ලස්සන පරිසරය අපේ ඇස් මානෙට ගෙන ආවට.අපිත් දැන් ඇගිලි ගැන ගැන ඉන්නේ ලංකාවට එන්න😍😍😍😍
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
පුංචි🤔
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ ඔයාලාටත් ඉක්මනින්ම ලංකාවට එන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@julanmax
@julanmax 3 жыл бұрын
කන්දෙ ගෙදර ගොඩක් ලස්සනයි. ඒ වගේම පරිසරයයි ඒ පවුලයි හැමදේම හරිම සිරියාවයි. ඔයාලගේ මේ සතුට හැමදාම රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sheharajayasundara.339
@sheharajayasundara.339 3 жыл бұрын
කන්දෙ ගෙදර දැක්කත් හිත නිමෙනවා.. හරිම ලස්සනයි පරිසරයත්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@niwanthiniwa5875
@niwanthiniwa5875 3 жыл бұрын
මම බලපු ලස්සනම විඩියෝ එක . අප්පච්චිටත් පුංචිටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔයාලත් එක්ක තව ගොඩ කාලයක් සතුටින් ජීවත් වෙන්න.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මේ විදිහට අගයකරනවාට ❤️
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
ගේත් කහපාටයි,වාහනෙත් කහ පාටයි,කහපාට සංසාරගත බැදීමක්ද කොහෙද අයියගේ පවුලේ,,,,ලස්සනයි අක්කි,,,කෝ අයියාගේ අම්මා,,,ඇයි පුංචි පුංචි කියන්නේ .❤️🌹❤️🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හා හා 😄 ඔව් නේද? අනේ බොහොම ස්තූතියි! ❤️
@nalaniperera1880
@nalaniperera1880 3 жыл бұрын
හරිම ලස්සනයි.අපිට ඉස්සර කාලේ මතක් වෙනවා. ස්තූතියි
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 3 жыл бұрын
මට හිතෙන්නෙ ආදරේට කියනව වෙන්නැති .
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
@@dasuniwijetunge3452 එහෙම ද,,දුකයි අම්මා නැද්ද අහන්න බෑනේ,,, අපිට අයිති නැති දෙයක් නේ,,ඒත් ඉතිං ඇහුවා ඕන් 🤔
@thushariweerakkon3027
@thushariweerakkon3027 3 жыл бұрын
උඋඋ
@ayanikoshala6975
@ayanikoshala6975 3 жыл бұрын
.ලස්සන ගෙදරක්. හරිම ලස්සනයි .. ඒවගේම ගොඩක් සතුටුයි සුනේත්‍රා මිස්ව දැකපු එකත්.. මම accounts ඉගෙන ගත්තෙ සකුන්ද සර්ගෙන් .. ප්‍රැක්ටිකල් ඉගෙන ගත්තෙ සුනේත්‍රා මිස්ගෙන්...හරිම ආදරෙයි ඔයාල ඔක්කොටම ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@babykiyara8664
@babykiyara8664 3 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් අක්කා මුල ඉදන් ඉවර වෙනකම්ම ආසාවෙන් බැලුව.ඔයාල රස බැලුව කෑම ඔක්කොම ඔන්න අපිත් හිතින් රස බැලුව ඒ තරම්ම රසයි.මගෙ ගම දකුණ ගමේ ගියේ නෑ දැන් අවුරුදු දෙකකින් විතර ගමේ සුන්දරත්වය නිදහස මතක් වෙද්දි මේ දැන් යන්න තරම් හිතෙනව රටේ තත්වෙ ඉක්මනටම හොද වෙලා ඒ සුන්දර මගේ ගමට යන්න අක්කගෙ විඩියෝ එක බැලුව ඉවසිල්ලක් නැතිව ගියා.හරිම ලස්සනයි සිත නිවෙන තැනක් ගැමි අසිරිය එක්ක අපිත් අක්ක එක්ක අප්පච්චිගෙ කන්දෙ ගෙදර ගිහින් ඉන්නව වගේ දැනුනා.හරිම ලස්සන පවුලක් හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මේ ලස්සන විඩියෝවට සහ මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි ගොඩාක් ❤️
@vloghalley
@vloghalley 3 жыл бұрын
හරිම ලස්සන පැත්තක්.මේවගේ තැනක නිදහසේ ජීවත් වෙන්න ලැබෙන එක කොච්චර දෙයක්ද...කෑම ටිකත් ඒකටම හරියනවා...ලංකාවට ඇවිත් බිත්තර ආප්ප කන්න අපිට කවදා පුළුවන් වෙයිද දන්නේ නෑ...nice video.thank you.stay safe...!!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ ඉක්මනින්ම ලංකාවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 3 жыл бұрын
සුලී කියන ඒ සූරතල් සතා නම් මනුස්සයින්ටත් වඩා කෙලෙහි ගුණය දන්නවා වගෙයි.ඒ සතාට සහ ඔබ සියලු දෙනාටම බුදු සරණයි.
@sasifdo3642
@sasifdo3642 7 ай бұрын
කන්දෙ ගෙදර හරීම ලස්සනයී කෑම ටික👌👌👌👌
@chethanalakshani2886
@chethanalakshani2886 Жыл бұрын
කන්දෙ ගෙදර හරිම ලස්සනයි අක්කි ❤️ බුටික් විලා එකක් වගේ
@shanikawijebandara8864
@shanikawijebandara8864 2 жыл бұрын
Harima lassani Akki sathutin inna.Budu saranai.
@shanikakarunadasa3938
@shanikakarunadasa3938 3 жыл бұрын
Bhagi oyage me video eka balana 3 weni wathawa. Me video eka thamai lassanama godak asama video eka. Aith dawasak kande gedara yanna. Oyage chuta aiyawath ekkagenam. Api e video eka geenna.
@vindi1309
@vindi1309 3 жыл бұрын
Woow shook අනේ ee ගෙදර වටපිටාව ඔක්කොම thank you මේ අක්කා මේ video ekata
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@heshaniruwanthika2665
@heshaniruwanthika2665 2 жыл бұрын
Hari shok.....oya harima wasanawanthai akke
@geethl.g.5832
@geethl.g.5832 3 жыл бұрын
කුරුණෑගල ලස්සන ගමක් 🌱🌱🌷🥀..කන්දේ ගෙදරත් හරීම ලස්සනයි .ලස්සන video එකක් .බුදුසරණයි! පරිස්සමෙන් ඉන්න.❤❤😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@champatikwa7580
@champatikwa7580 3 жыл бұрын
Lassanai
@hirunideshanika651
@hirunideshanika651 3 жыл бұрын
අනේ අක්කා හරිම ආසාවෙන් බලපු වීඩීයෝ එකක්.අපරාදේ ඉවර උනේ තව තිබුන නම් කියලා හිතුනා.අක්කී ඔයා කිවා වගේ කෑම කද්දී අපිටත් කට මොකක්ද උනා.අනේ පුංචිගේ කෑම ගොඩක් රස ඇති.ලස්සනට පිලිගන්වලා තිබ්බා. අපිත් හරියට කන්දේ ගෙදර ගිහින් ආවා වගේ දැනුනා.ඒ තරමට ඒ වීඩීයෝ එක දැනුනා.අප්පච්චී ,පුංචී, චුටි අක්කා හරිම ලස්සනට ජීවිතය විදිනවා.ආස හිතෙනවා ගොඩක්😍 .ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා.බුදු සරණයි.🙏 ආයේත් ඒ වගේ ලස්සන වීඩීයෝ එකක් ගේනකන් මග බලන් ඉන්නවා.❤️😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
විඩියෝ එක තව දික් කලා නම් ඔයලාට කම්මැලි හිතෙයි කියලා හිතුණ නිසා ගොඩාක් කැලී කපලා අරගත්තේ ඔයලාගෙ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවේ නැ අනේ බොහොම ස්තූතියි! ඔයලා හැමෝටම ආදරෙයි ගොඩාක් ❤️🥰
@hirunideshanika651
@hirunideshanika651 3 жыл бұрын
@@bhagiskitchen1375 ❤️
@tharukisenanayake8440
@tharukisenanayake8440 3 жыл бұрын
Harima lassana video ekak Bhagi. E kama tika dakkama aththatama katata kela inuwa 😊 🙈🙈. Thank u mewage videos share karanawata. Gamaka lassana city eke apita dakkinna labenne naha ne.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ඔයලා හැමෝටම ❤️🙏
@pawithramihirani7031
@pawithramihirani7031 3 жыл бұрын
Akkiyo oyage videos valin balapu lassanama video eka tamai kandegedara video eka.ammo kema tiketh lassana.kannath hituna dekkama.evagema aiyage gedara nm godaaak lassanai.oya very lucky akkiyo.me vage lassana video karnna oyata shakriya dairaya lebeva!!bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️❤️
@hansanimaduwanthi2221
@hansanimaduwanthi2221 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන පරිසරයක්.ආසාවෙන් බැලුවා video එක.ඒවගේම කෑම මේසේ 😋 හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කට්ටයටම 😍🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@shainichalika8659
@shainichalika8659 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්..♥️අහම්බෙන් වගේ දැක්කෙ.බලද්දි මේ අපේ ගම නෙහ්..😊
@punyachandani5508
@punyachandani5508 3 жыл бұрын
හරිම ලස්සන ගමක්.ඒ වගේම ගෙදරත් ලස්සනයි.හිත නිවෙන තැනක්.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@anjaleedilrukshi5440
@anjaleedilrukshi5440 3 жыл бұрын
හරිම ආදරණීය පවුලක්❤️ ආදරෙයි ගොඩක්😘😘😘 පරිස්සමින් ඉන්න බුදුසරණයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@jaansenawirathne7845
@jaansenawirathne7845 3 жыл бұрын
Harima lassanai oya gdak piliwelak akke anith Chanel Wala karana ewata wada Mara lassanai oyage video Mona taram prasnayak awath oyage video ekak baluwama Mara nidahasak danenawa . Oyala hamotama budusaranai aiyath akkatama Mach karala God neda budusaranai hamadama satutin inna
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ ඔයාගේ කමෙන්ට් එකට බොහොම පිං නංගී කෙනෙක්ව වචනයෙන් හරි දිරි ගන්වන්න ලැබීමත් ලොකු පිනක්. එක හැමෝටම කරන්න බැ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ❤️🙏
@chamikamadushani8849
@chamikamadushani8849 3 жыл бұрын
හරිම ලස්සනයි නංගා නගරයේ ජීවත් වෙන අපිට මෙහෙම පරිසරයක් දැක්කමත් හිතට සැනසීමක් ❤️❤️ ඒ වගේම කෑමත් 😊😊 ඔයාට ගොඩක් ස්තුතියි මෙහෙම vedio එකක් කරාට ❤️❤️💐💐 සම්මා සම්බුදු සරණයි ඔය දෙන්නටත් අප්පච්චි, පුංචි ඇතුළු පවුලේ සියලුම දෙනාටමත් 🙏🙏 විශ්වයේ ආශිර්වාදය ඔය දෙන්නා ඇතුළු පවුලේ සියලුම දෙනාටම නිරතුරුවම ලැබේවා 🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ හැමදාම ආදරණීය මගේ විඩියෝ බලලා ලස්සන කමෙන්ට් දානවාට. ආදරෙයි ගොඩාක් ❤️
@aaahhh2522
@aaahhh2522 3 жыл бұрын
Dekka wenasma vidiye video ekak nangi.....😍 Oyage videos ekakata ekak wenas....❤ Hugak watinawa.....👍👍👍 Thawa Thawath shakthiya.....dayrya lebewa....!!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මේ විදිහට අපිව අගේ කරනවාට ❤️🙏
@irushiwijekoon7607
@irushiwijekoon7607 2 жыл бұрын
ගෙදර වැඩ වලට විතරක් නෙවෙයි ඔයා අපිට ආදර්ශයක් දෙන්නෙ හොද ගතිගුන අපිට කියලා දෙනවා.අයියගේ ගෙදර අය එක්ක හොදින් ඉන්නවා. බඅදු සරණයි
@meththanimeththani6143
@meththanimeththani6143 3 жыл бұрын
අප්පච්ච්ගෙ කන්දෙ ගෙදර හරිම ලස්සනයි . ලස්සනම වීඩියෝ එකක් . අප්පච්ච්ට , පුන්ච්ට තෙරුවන්සරණයි !
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
Harema lassanai akkiyo gam palatha ayyage 😊. Ewagema ththath harema hodai neda akkiyooo ayyage gdara puduma lassanai akkiyo. Suli kellai pusi shoi anee😍😍😍😍😍. Akki ayyai hamadama sathuten enne theruwan saranai ❤😊😍. E kama tiknme maru akki😋😋😋😋🤭. Puncheth harema hodai akkiyo ne ❤❤.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් ආප්පාච්චී පුංචි හරිම හරිම හොද අහිංසක මිනිස්සු. ඒ වගෙම අප්පාච්චිලාගේ ගමත් ගොඩාක් නිස්කලංක පැත්තක් ❤️
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
@@bhagiskitchen1375 ane ou akkiyoo harema නිදහස් පරිසරයක්
@ashk7151
@ashk7151 3 жыл бұрын
Harima lassani akka oya godak wasanawanthai...ada kala samagiyan Inna paul Hari adui oyala ratatama adarshyak...pina thama oyalaga...niduk nirogi suwaya lebawa oyala siyalu denatama budu saranai jeesu pihitai.🌹💐💐💐🌹💐💐💐💐💖
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
@ashk7151
@ashk7151 3 жыл бұрын
Aloo mokakda akka mama Malli na
@Chalani-rl7zv
@Chalani-rl7zv 3 ай бұрын
Ayyge ammtd akka punci kiynne ....lssn video ekk💜🤍
@anushacroos60
@anushacroos60 3 жыл бұрын
Harima lassanai video 1 .godak asawen beluwa.jesupihitai oyalata.❤🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේඑ බොහොම ස්තූතියි! ❤️🙏
@Kulasinghasenani8
@Kulasinghasenani8 2 жыл бұрын
පුංච්ගේ කෑම වෙලක් කන්න ඇත්නම් කියලා හිතුනා..හරිම අව්‍යාජ මිනිසුන් කියලා හිතෙනවා ඇත්තටම ආදරේ හිතුනා අප්පච්ච් ❤️..පුංචි❤️ ..චුටි අක්කා❤️..සුකි ❤️
@srilanka1899
@srilanka1899 3 жыл бұрын
Harima lassanai akka video ekaaaa....weweldeniyen gatta badu tikath pennanako akkeee....😍😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් හා ඉස්සරහට පෙන්නන්ම්කෝ ❤️
@anjaleeperera898
@anjaleeperera898 3 жыл бұрын
අක්කියෝ මම ඉන්නේ ජපානේ...වැඩ ඕෆ් වෙලා ගෙදර ඇවිත් නොටිෆිකේශන් එක දැක්ක ගමන් ආසවෙන් ඉක්මන්ට මේ වීඩීයෝ එක බැලුවේ.... අනේ මන්දා මට හිතෙන්නේ මමත් මගේ හිතින් අක්කිලා එක්ක කටුපොත ගියා කියලා.මගේ මහන්සිය හැමදේම නැති උනා...ඒ තරම් ලස්සනයි ... අක්කිලා කන්දේ ගෙදරින් එන්න පිටත් වෙද්දී ඊටත් වඩා දුක හිතුණා වීඩීයෝ එක දැන් ඉවරයිනේ කියලා මතක් වෙලා.මම කාගේවත් ව්ලොග් වලට කමෙන්ට් කරන්නේ නෑ..ඒත් අක්කිගේ සුන්දර ප්‍රියමනාප කතාබහ එක්ක ව්ලොග් එක බලද්දි අදහසක් නොලියා යන්න බෑ කියලා හිතෙනවා .හැමදාම මේ වගේ ලස්සන ව්ලොග් ගේන්න අක්කී.ඔයාගේ හැම ව්ලොග් එකක්ම එකකට එකක් විශේෂයි..... අක්කිටයි අයියාටයිත් අප්පච්ච්ටත් පුංචිටත් චූටි අක්කටත් සුලී කෙල්ලටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාලාගේ ආදරණීය අදහස් වලට මේ අගය කිරිම මට ගොඩාක් වටිනවා. ආදරෙයි ගොඩාක් නංගී ❤️🙏
@ishanishanika1
@ishanishanika1 3 жыл бұрын
අක්කී අද නම් ශෝක්,අප්පච්චිටයි,පුංචිටයි දීර්ගායුශ පතනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@thushanidassanayake14
@thushanidassanayake14 3 жыл бұрын
Thanks for sharing this video. My dad is a best friend of Kumara uncle. The whole family used to stay at our place in the school holidays when kids were young.We were childhood friends. Give my regards to Sakunda,loku malli, 2 nangis,aunty n uncle ❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️🙏
@piumiwelgama9996
@piumiwelgama9996 3 жыл бұрын
හරිම ලස්සන video එකක්..හිත නිවන නිවහනක්🧡
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@nayodadewmini3958
@nayodadewmini3958 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයානම් මාරම වාසනා වන්තය් . Good luck
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@dilipnuwan4170
@dilipnuwan4170 2 жыл бұрын
Akka patta lassanai gedara thank you mewa pennawata kama wela maru akka
@gayanicdarmapala9374
@gayanicdarmapala9374 3 жыл бұрын
අනෙ කදුලු ආවා . ගෙදර මතක් වෙනවා . ස්තුති ඔයාට . හරිම ලස්සන ය. ඔයා දාපු හොදම video එක.👍❤️🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මේ අගය කිරිමට ඩාලිං හරිම සතුටුයි මටත් ❤️
@tharukakalpani2986
@tharukakalpani2986 3 жыл бұрын
Video eka nam marama lassanayi akke. Punchi ge Kama tikath maru akke. ❤️❤️👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@manikamnk4961
@manikamnk4961 3 жыл бұрын
harima lassanai ape kurunaagala
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️
@Avi.256
@Avi.256 2 жыл бұрын
මරු අප්පා හොටෙල් එකකට ගියා වගෙ ආගන්තුක සත්කාර 😍❤️
@nileeka6147
@nileeka6147 3 жыл бұрын
හරිම ලස්සනයි .කෑම ටික දැක්කහම ආස හිතුනා .කන්දේ ගෙදරත් හරිම ලස්සනයි .මල් වවලා තියෙනවා .මමත් හරි ආසයි මල් වලට .ඔයාලා හැමෝටම බුදු සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර්. මාත් හරිම පෙරෙතයි කන්දේ ගෙදර කෑම වලට ❤️
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 3 жыл бұрын
Harima lassana video ekak😍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@arunodikathathsaranithaths1536
@arunodikathathsaranithaths1536 3 жыл бұрын
Mn aaaasawenma balapu video ekaaa akkii..........marama lassnayii😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️❤️
@rohanchaminda1028
@rohanchaminda1028 3 жыл бұрын
Harima lassanai nanga video 1.oyanam Hari wasana wanthai.kanda gadara niyamai.👍👍punchiga Kama Tika Maru.😋😋😋oya ada harima lassanai 😊❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාලා හැමෝටම ආදරෙයි ❤️
@samanthikadarshani2183
@samanthikadarshani2183 3 жыл бұрын
තැන්කූ අපිත් ගිහින් ආවා වගේ.හරිම නිදහසක් දැනුනේ 😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@subashicake2236
@subashicake2236 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්
@ireshamaddumage6262
@ireshamaddumage6262 3 жыл бұрын
Harima lassanai Asa hithenawa.... Punchi ge kama walata man Kela gilla.... 😁😁😁
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@romababa3971
@romababa3971 3 жыл бұрын
Harima lassana gedara wagema e waththa hithata harima nidahasak denenne mama hart patient kenek mata me vidio eka dekkama asa hithuna e waththata wela ara wewa gawata wela inna thibunanam kiyala thanks you very much dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි මේ කමෙන්ට් එකට ❤ නිරෝගී සුව පතනවා ❤️🙏
@liyanacreations7336
@liyanacreations7336 3 жыл бұрын
Woww akki so beautiful..harima lassanai hema dema...kema dekalanam kela giluna daha paarakata wadaa....oya gdk lucky me wage familly ekk labanna....thaws dawasaka akkilage gdra ghin vedio ekakuth oni...akkilage maha gedara
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අප්පාච්චිලා හරි සතුටු උනා මේ විඩියෝ එක දැකලා සහ ඔයලාගේ කමෙන්ට් දැකලා ❤️🙏
@sithuminidilakshi934
@sithuminidilakshi934 3 жыл бұрын
Ane harima lassanayi soyi asa hitheno ❤❤😊😊😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@sithuminidilakshi934
@sithuminidilakshi934 3 жыл бұрын
@@bhagiskitchen1375 😘❤
@harineenishadeepthijayalat677
@harineenishadeepthijayalat677 3 жыл бұрын
ලස්සන පරිසරය ක් akki.. ඔයා vedio එක කරලා තියෙන විදිහට th ගොඩක් ආස හිතෙනවා ඇත්තටම... 💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Kurunagala niyama palathak akke....hari lassanai....game gihin kapu kama supiri....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඇත්තටම ඔව් නංගී නිස්කලංක පැත්තක් ❤️
@ayeshajayaweera6220
@ayeshajayaweera6220 2 жыл бұрын
man asama vedio eka
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
හරිම ලස්සනයි.ගොඩක් ආසාවෙන් බැලුවා හිතට පුදුම නිදහසක් ලැබුණා e පරිසරය dakkama.thank you verry much take care ❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@udithamunasinghe6115
@udithamunasinghe6115 3 жыл бұрын
Adath harima lassanai akki video eka... oyagen video ekak enakal balagena hitiye.. ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@thanujarajini4773
@thanujarajini4773 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ... බලන්න නගරෙට වඩා ගම කොච්චර ලස්සනද....❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් ඇත්තටම ගොඩාක් නිස්කලංක පරිසරයක් තියෙන්නේ ❤️
@thanujarajini4773
@thanujarajini4773 3 жыл бұрын
@@bhagiskitchen1375 ❤️🙏
@cookwithnadeesha
@cookwithnadeesha 3 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක නංගී .නිස්කලංක පරිසරයක්...කෑම වල පෙනුම වගේම රසත් ඒ වගේම තියෙන්න ඇති.😍😍.👍👍.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ. මං කාපු රසම කෑම තියෙන්නේ පුංචි ගාව ❤️
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 3 жыл бұрын
බල්ලෙකුට ඔහොම ආදරේ කෙනෙක් කියන්නෙ ඉතින් අවංකවම ආදරණීය අප්පච්චි කෙනෙක් වෙන්නම ඕන .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@niranjaladayananda6893
@niranjaladayananda6893 3 жыл бұрын
Harima lassanai akki matath asai yanna vedio eka nam iwara wenaknama harima asawen balagena hitiya kama tika dakkama asawe inna ba badinnath awa suli bawwath shoi harima shok adrei akki parissamen sathutin inna
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මේ අගයකිරිමට ❤️
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කේ විඩියෝ එක අක්කේ අපිත් කටුපොත කිට්ටුව අක්කේ ඔයාගෙ ගෙවල් කොහෙද කියන්නකෝ මේ වගේ විඩියෝ තව ගේන්න අක්කෙ මන් ආසයි මේ වගෙ විඩියෝ වලට කටුපොත පාර අයිනෙමද අක්කේ ගෙදර තියෙන්නේ ආය ලස්සන විඩියෝ එකක් ගේන්න අක්කේ අක්කගෙ ගෙදරත් ගිහිල්ලා විඩියෝ එකක් ගෙන්නකෝ බලාගෙන ඉන්නවා අක්කෙ ආදරෙයි ගොඩාක් මන් ආසයි අක්කගෙ විඩියෝ බලන්න නොටිෆිකේශන් ආපු ගමන් වෙලාවකට බලන්න වෙලාවක් නෑ අක්කේ ඒත් මන් ඉඩක් ලැබුන ගමන් බලනවා ආසවෙන් බලන් ඉන්නව ආයෙත් එනකල් අක්කේ හෝම් ටුවර් එකකුත් කරන්නකෝ ...😘😘😘😘😘😍😍😍😍😍❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හරියටම කියන්න දන්නේ නැ ඩියර් මං අහලා කියන්නම්කෝ හස්බන්ඩ්න්ගේන් බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
@@bhagiskitchen1375 😘😘😘❤❤❤❤❤ අක්කාගෙ ගෙදරත් පෙන්නන්න්කෝ ...කොහෙද අක්කෙ ඔයාගෙ අම්මල ඉන්නේ...
@swarnarekhaathukorala1614
@swarnarekhaathukorala1614 3 жыл бұрын
Beautiful video Nangi 🥰 so..relaxed ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much akke ❤️
@purnifors1956
@purnifors1956 3 жыл бұрын
හරිම ලස්සනයි තැනක්, ආදරණීය පවුලක්! 😍🙏🏾 Video එකත් ඔයා ලස්සනට කරලා තියෙනවා! 😃👍🏾
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@dulandeshapriyarathnayakef2797
@dulandeshapriyarathnayakef2797 3 жыл бұрын
ඉක්මනින් 100K ලැබේවා❤️❤️ හරිම ආසාවෙන් බලන්නේ මම නම්❤️❤️ ඔයා ඉතින් හිතවතියෝ ගැන විතරනේ කතා කරන්නේ අක්කේ😢🙈😃😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ මල්ලෝ sorry. මං හිතුවේ පිරිමි නම් වලින් හිටියාට එයාලාගේ හස්බන්ඩ්න්ලාගේ pro එකෙන් එන්නෙ කියලා. ලොකුවට හිතලා ලියපු දෙයක් නෙමෙයි මල්ලී බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ❤️🙏
@dulandeshapriyarathnayakef2797
@dulandeshapriyarathnayakef2797 3 жыл бұрын
අනේ අක්කේ විහිලුවට මම කිව්වේ වරද්දන්නේ නැතුව ඔයාගේ වීඩියෝ කොහොමත් මම බලනවා..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@dulandeshapriyarathnayakef2797 thank you so much malliyo ❤️
@nilukarathnayake1133
@nilukarathnayake1133 3 жыл бұрын
Aneee nangi oyala ape gewal kittuwatama awith.. Apith katuputhata godak kittui.... Kohomada apee paththa. Harima lassanai neda... Api lankawen pita hitiyath meka dakiddi apith gamata giyaa wagee hageemak danenawa.. Godak sthuthie nangi ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් අක්කේ කටුපොත කියන්නේ හරිම ලස්සන පැත්තක්. හරිම නිස්කලංකයි බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@pathumpathum5653
@pathumpathum5653 3 жыл бұрын
Oya denna hari wasanawanthay.budu saranay oyalata.parissamen inna.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@jiwanthidinisha4668
@jiwanthidinisha4668 3 жыл бұрын
Kande gedara maru ane..shok..👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@rasangikaroshinee9154
@rasangikaroshinee9154 3 жыл бұрын
Nangi ,E punchi oyage wagema apeth punchi 😊 .oya ahannako punchigen.oyage channel ekata mama suba pathanwa ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අහ්! එහෙමද? අක්කේ මං අහන්නම්කෝ අනේ හරි සතුටුයි අදුනගන්න ලෑබීම ගැන බොහොම ස්තූතියි! අක්කේ ❤️🥰😘🙏
@rasangikaroshinee9154
@rasangikaroshinee9154 3 жыл бұрын
@@bhagiskitchen1375 ❤️❤️
@wathminiyashodha986
@wathminiyashodha986 3 жыл бұрын
හරිම පිලිවෙල ලස්සන පව්ලක් අක්කි ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 жыл бұрын
Lassanai vedio eka.lassana gamak .gedarath hari shok.punchi ge kamath rasa patai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් පුංචාගේ කෑම ගොඩාක් රසයි ❤️
@shamali6018
@shamali6018 3 жыл бұрын
Godak lassanai nangi. Oyala hamadanatama budusaranai. 🥰🥰🧚‍♀️🧚‍♀️🧚‍♀️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@Vi9562
@Vi9562 3 жыл бұрын
හරිම ලස්සනයි video එක.💗💗🌸🌸
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️🙏
@rashmiprathibha2627
@rashmiprathibha2627 3 жыл бұрын
Ane harima lassanai akke❤️ ape gewal wala idan 25 minutes wage yanne katupotha yanna..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ එහෙමද? එ කියන්නේ ගෙවල් කිට්ටුවම ඉන්නේ
@rashmiprathibha2627
@rashmiprathibha2627 3 жыл бұрын
Ow akke mn Weerambugedara..
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 3 жыл бұрын
Nangi oyalage videos harima lassanai ,piliwelai ,oya ewa hodainma karanawa, parissamin inna budu saranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මෙහෙම අගයකරනවාට ❤️
@mokshagunathunga6827
@mokshagunathunga6827 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ vedio ek..ගොඩාක් ආසාවෙන් බැලුවා.හැමෝටම තෙරුවන් සරණයි ..😌😌😌
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@nadeenilakshi6279
@nadeenilakshi6279 3 жыл бұрын
Appachitath gedara hamotamath budusaranai bahagi❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sitharalakmali2283
@sitharalakmali2283 3 жыл бұрын
Harima lassana video ekak .❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 жыл бұрын
Photos kalin dekkata ada apit giya wage kande gedarata.. harima lassanai. Kema tika dakiddi nm ammo katat ekka mokdd wela yanawa.. ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඒ කියන්නේ මගේ පේජ් එකෙන් කලින් දාපු පොස්ට් බලලා තියෙනවා ද? ඩාලිං ❤️
@udeshikasadruwani814
@udeshikasadruwani814 3 жыл бұрын
Lassana kande gedra, thawa vedio one akkiyoo bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@rasikaudagama2343
@rasikaudagama2343 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එකක් , හරිම ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@phedipikajayalath8801
@phedipikajayalath8801 3 жыл бұрын
Vedios blapuwama.mtath yanda hithuna.hariy niskalanka parisarayak..👍👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️🙏
@champikaniroshanithewarapp4785
@champikaniroshanithewarapp4785 3 жыл бұрын
Harima lassana vedio ekk❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️🙏
@chethichethisewwandi8792
@chethichethisewwandi8792 3 жыл бұрын
Harima lassanai akke....bs ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 3 жыл бұрын
Theruwan saranai!! Ithin giya Apith oyalath ekka. Harima lassanai. wasana wanthai oyala mona unath, me wage gamak thiyena 1kata. Polos Abula dakkama, katata kelath inuwa, aththamai.. Jayama wewa, hamotama🙏🙏💐❤️🌿☘️🍃🌾🌱🍀🌿☘️🍃🍂🌲
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඇත්තට ම පොලොස් එක නම් මස්කට් වගේ දර ලිපෙ නේ පුංචා හදන්නේ ❤️
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 3 жыл бұрын
හරිම ලස්සන video එකක්, you have captured the special moments beautifully 👍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@surendremax3453
@surendremax3453 3 жыл бұрын
Baggie video hemadama lassani
@arginiedesilva2204
@arginiedesilva2204 3 жыл бұрын
this is one of the best videos I have seen keep up the good work
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling means a lot to me ❤️🙏
@CookWithNiro
@CookWithNiro 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලූවා...ස්තූතියි..මනසින් මමත් හිටියා ඒ විනාඩි කිහිපය ඔයාලගෙ ගමේ නංගියා..හරීම හරීම ලස්සනයි..👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@ireshasandamali3130
@ireshasandamali3130 3 жыл бұрын
Ammo akka kama tika dakkama kanne hithuna man harima hasa gedarak harima lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@tharushihettiarachchi2684
@tharushihettiarachchi2684 3 жыл бұрын
Ane akke first few minutes wala Oya adan inna jumpsuit eka gatte kohenda kiyannako… Harima lassanai. Math asai e wage ekakata. Mm wena kenek gen nam ahanne na. Et Oya dan gedara kenek wage mata danenne. Ekai ahuwe…. Love u ❤️😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ කෙල්ලේ එක මං ගත්තේ factory outlet එකකින් පමුණුවේ අහම්බෙන් දැකලා ගත්තේ. පමුණුවේ ඒ වගේ කඩ තියෙනවා හොයලා හොයලා තමයි ඇදුම් තොරලා ගන්න ඔනා. ලොකු කඩවල තියෙන එවා ලාභෙට ගන්න පුළුවන්. Shop එකෙ නම් මට බලන්න අමතක උනා. ❤️🙏
@vajirathalagala5656
@vajirathalagala5656 2 жыл бұрын
හරිම සුන්දරයි'
@janapatetumaneobatumahared4763
@janapatetumaneobatumahared4763 3 жыл бұрын
Harema lassanai god bless all.Of you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️🙏
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
හරිම ලස්සන ව්ඩ්යෝ එකක්.කෑම ට්කත් හරිම අගේයි.👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@iresha81
@iresha81 3 жыл бұрын
Godak lassanai, wasanawan samagiyen inna family😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@අමිලලක්ජන
@අමිලලක්ජන 3 жыл бұрын
ලස්සනම ලස්සනයි අක්කේ.. අපරාදේ ඉවර වුනේ 😌😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@shanikamaduwanthi3460
@shanikamaduwanthi3460 3 жыл бұрын
Niyamai akki.harima asawen baluwa.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 91 М.
කොළඹට ගිය TRIP එක 😂 | Saranga & Dinakshie Trip to Colombo 😆
28:11
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН