දළදා මාලිගාව මුලින්ම තිබුනු තැන | මොනරාගල රජ මහා විහාරය | Trip එක

  Рет қаралды 4,609

Trip Eka

Жыл бұрын

කි.ව පහ හය සියවසේ ඉදි වූ පරණම පන්සලක්. #tripeka #srilanka #monaragala

Пікірлер: 46
@ankitdancerslfans7206
@ankitdancerslfans7206 3 ай бұрын
ස්තූතියි ඔබ දෙපලට. තෙරුවන ඔබලාව ආරාක්ෂා කරත්වා. සියලු සත්තවයෝ නිදුක් වෙත්වා
@tripeka7
@tripeka7 3 ай бұрын
බොහොම ස්තූති 🙏❤️🙏
@charu65
@charu65 22 күн бұрын
ගොඩක් වටිනවා මේ වගේ දේවල් දිගටම කරගෙන යමු.තෙරුවන් සරනයි ඔයාලා දෙන්නටම❤️🙏 මේ රටට ආදරේ කරන ඔයාලා වගේ අය තමයි මේ රටට අවශ්‍ය.අපි මැදිහත් වෙලා මේ දේවල් සංරක්ෂණය කර යුතුයි🇱🇰
@tripeka7
@tripeka7 22 күн бұрын
ස්තූති ...🤎❤🙏
@nalinwijekoon5073
@nalinwijekoon5073 19 күн бұрын
පුතා ඔයා කියන එක හරියටම හරී මේ පන්සල් දියුණූ කරන්න ඔය දේදනා මැදිහත්වී ආධාර උපකාර ඉල්ලීමක් කරන්න අපි උදව් කරනව බුදුසරණ යි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@tripeka7
@tripeka7 19 күн бұрын
බොහොම ස්තූති ..❤️🤍🙏🙏🙏
@thusharapathirana5688
@thusharapathirana5688 Жыл бұрын
Lassanai oyalage video man hamadama balanawa.
@tripeka7
@tripeka7 Жыл бұрын
Bohoma sthuthi..💜️
@HarshaniShayamali
@HarshaniShayamali Ай бұрын
මාරම වටිනවා
@tripeka7
@tripeka7 26 күн бұрын
🙏❤
@ravindralal3920
@ravindralal3920 Ай бұрын
❤🎉ඔයාලා දෙන්නාට ගොඩක් පිං 😊,අපේ රටේ ඉන්න ගොන් අමනයෝ අවජාතක කම පුරාණ පුරාවස්තු වලත් නම් ලියලා අවජාතක කම පෙන්නලා ඔප්පු කරනවා ,සුගලා දේවිය සිට්යේ පොලොන්නරුව යුගයේ ,ඔය දළදා මාලිගාව අපේ රටේ පහළ උන සිදත ගොතම ස්‍රමණේ බුදු රජාණ්න් වහන්සේ ගේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කල ඓතිහාසික උතුම් සිද්ධස්ථානයකි ..😊🎉පුරාවිද්‍යා බෝඩ් ගැන විස්වාස කරන්න එපා ,😂එයාලා සියල්ල විකුණන් කන උදවිය. නිදන් හොරුන් තිරිසන් අවජාතකයෝ .😊😅😊මල්ලී ,නංගී අපේ රටේ ඉන්නේ ජෛන ආගම අදහන හිමි වරුන් මිස බුද්ධ පුත්‍රයෝ නැහැ .🎉🎉🎉😮😮වැඩිම විනාශ කරන උදවිය ඒ ජෛන පුත්‍රයෝ තමයි. 😊.පුරාවිද්‍යා නිලධාරින් ඊට දෙවැනි නොවන ජෛන ගෝලයෝ .😅එනිසා අපේ රටේ සම්බුද්ධ සාසනය විනාශ කරන උදවිය ,බවට පත්වී ඇත .🎉🎉🎉🎉මේ දෙගොල්ලම අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලාගේ පරම හතුරෝ ❤නීවයෝ ❤ 🎉🎉🎉
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty Ай бұрын
Thanks 👍👍👍
@tripeka7
@tripeka7 26 күн бұрын
❤️❤️
@sunithasudirikku2851
@sunithasudirikku2851 2 ай бұрын
අපේ උරුමය සොයා ගොස් අපිව දැනුවත් කිරීම ඔබ දෙපලට පින් ඔබත් එකළ ඔය ස්තාන .වල සැරිසරන්න ඇති ❤❤
@tripeka7
@tripeka7 2 ай бұрын
අනිවාර්යයෙන්ම ..🙏❤️💜️
@chanuniranjan1347
@chanuniranjan1347 9 күн бұрын
ඔබෙ කතව හරියටම හරි අපෙ කට්ට්ය ඉන්දියවෙ යනව
@rathnajayaweera211
@rathnajayaweera211 22 күн бұрын
Pauranika dewal penwadena oba depalata bohoma pin athwenawa.vihara maluwatai bubumeduratai sapaththu galawala yanna.waradawa hithanna epa.amathaka wema ashirwadayak wevi.budusaranie.
@tripeka7
@tripeka7 21 күн бұрын
Bohoma sthuthi..🤎💚🙏
@DRVcrazy
@DRVcrazy Жыл бұрын
❤❤❤
@tripeka7
@tripeka7 Жыл бұрын
💜️💜️
@user-cc2rd5vp5d
@user-cc2rd5vp5d 3 ай бұрын
Mama podi kale giya pansala. Api kwwe gale pansala kiyala. Danta 50yers wethara kalin. Ae kale lassanata thubuna. Wela thiyen dewal dakkama duki.😢 athetha mathaka❤ godak pin me vedio aka damma oyalata. Theruwan sarani.
@tripeka7
@tripeka7 3 ай бұрын
Thank you..💜️🙏
@nirmaltharusha5532
@nirmaltharusha5532 Жыл бұрын
👍Q&A
@tripeka7
@tripeka7 Жыл бұрын
👍👍
@wijebaragama4444
@wijebaragama4444 Ай бұрын
මල්ලි ඔයා වැරදි කථාවක් කීවම අපෙ අය අද මෙ තැන්වලට එන්නෙනෑ කියල මිනිසුන් ට එන්න යන්න පුළුවන් අදායමක් වියදම ක් දරාගන්න පුළුවන් විදිහට රට කරනවාද නැද්ද කියලා හිතලා බලන්න.
@tripeka7
@tripeka7 Ай бұрын
👍👍❤
@navodranasinghe3367
@navodranasinghe3367 Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට, නමුත් ඒ දේවල් ස්පර්ෂ කිරීම් සුදුසු නැත!
@tripeka7
@tripeka7 Жыл бұрын
👍👍👍
@SN_video_sachintha_nirmala
@SN_video_sachintha_nirmala Жыл бұрын
රැකගත යුතු උරුමයන්....❤
@tripeka7
@tripeka7 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@SN_video_sachintha_nirmala
@SN_video_sachintha_nirmala Жыл бұрын
@@tripeka7 💪🏼
@vimsen2221
@vimsen2221 29 күн бұрын
මේ තරුණ වයසේ අය හති අරින්නේ මොකද? මට දැන් 82 ට ආසන්නයි. ගිය සතියේ මේ වගේ දුරක් ඇවිද්දා රජමාලිගාවක් බලන්න. පුදුම මහන්සියක්. මේ වගේ පුරාවිද්‍යාත්මක ස්ථාන තියන බව මම දැන සිටියේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට වඩා සක්‍රිය වියයුතුයි. හොඳ වීඩියෝවක්.
@pathmakumara5839
@pathmakumara5839 Жыл бұрын
මතුපරපුර වෙනුවෙින් රැකගතයුතු තැන් මෙි
@tripeka7
@tripeka7 Жыл бұрын
අනිවාර්යයෙන්ම .. ඒත් රැකෙන්නෙම නැති තැන්..😥
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 5 ай бұрын
අපේ ප්‍රෞඩ ඉතිහාසය . මේ බිමේ ඉඳගෙන , මේකෙ ම බත් ක , කා මේ මව් බිම වලට ඇදී දමන්න දගලන දැගලිල්ලක් . . මේවා දකින දෙවියන් පවා කම්පා වෙනවා .සොබා දහම මේ විනාශය දකීවා .. රට රකීවා
@tripeka7
@tripeka7 5 ай бұрын
😥😥
@user-sb6nv4rh3p
@user-sb6nv4rh3p 2 ай бұрын
Metana. Balaya. W adin. Mul. Tana. Nisa. Aluth. Maligawa. Nuwara. Dan. Wadak. Naha. Palhoru. Aitikaran.
@tripeka7
@tripeka7 2 ай бұрын
😥😥😥
@lakmalvidu945
@lakmalvidu945 2 ай бұрын
Thaththa kawda kiyala sure nathi ammalage puththu thamai gallana athule kurutugaala thiyenne. nama kotapu evunwa sigiri galata geniyala helen pahalata thallu karapita. Amuka dumuka natanna vitharak danna awajaathakayo thama yana than wala nama liyanne
@tripeka7
@tripeka7 2 ай бұрын
Kiyala wedak naha
@madukagihanmuthunayaka4553
@madukagihanmuthunayaka4553 5 ай бұрын
ඇයි අපේ මිනිස්සු මෙහෙම වැඩ කරන්නේ අපේ හෙළ උරුමය නේද මේ විනාස කරන්නේ
@tripeka7
@tripeka7 5 ай бұрын
😥😥
@craftscorner8536
@craftscorner8536 Жыл бұрын
කුරුණෑගල ඉඳන් කොච්චර දුරයිද ? බලන්න යනවනම් පාර කොහොමද දැනගන්නෙ. Map එකේ මොනරාගල රජ මහාවිහාරය කිව්වම එක එක ඒව ආව 😔
@tripeka7
@tripeka7 Жыл бұрын
මොනරාගල ට ඇවිල්ල ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් යන විදිය කියයි. Town එකේ ඉදන් 4km වගේ තියෙන්නෙ
@ReshanTharidu
@ReshanTharidu 5 ай бұрын
.මොනරාගලට ඇවිල්ල කියන්න පෝය දවසක වගේ ආවනම් ගොඩක් හොදයි..තව ගොඩක් තැන් තියෙනව බලන්න අපි හැම පෝයකටම වගේ යනව
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 16 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 40 МЛН