Tripithaka Abhi Wandana | අරිට්ඨ සඟ පරපුර

  Рет қаралды 7,270

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 33
@nishan-129
@nishan-129 Жыл бұрын
හරිම වැදගත් සාකච්ජාවක්. ජපානයේ සිට වෙලාව අහුලගන නරඹමි❤
@ranjanmendis3795
@ranjanmendis3795 Жыл бұрын
Oba Wasanawan .
@subodhiaramaya7234
@subodhiaramaya7234 Жыл бұрын
අපේ සර්..තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ...!
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Жыл бұрын
උණ්ඩකපුච්ඡය කියා ආවේ පාලියෙන් වෙන්න ඇති එසේ නම්. අතුනු බහන් වල නැට්ට ක් ඒක. දෙසුම අදාල නොවුනත් මට මතක් වුණා එය. ඔබ වහන්සේ සහ ඔබතුමන්ලාට බොහෝ පින් කීර්තිමත් අරුණ කීර්ති මහතාට තව තව ප්‍රඥාව දියුණු වේවා එතුමාගේ පාරමී පුරාගෙන ම සඤ්ඤාව ඇතුව යන සුපින්වත් ගමණට.
@thushanwickramarachchi3152
@thushanwickramarachchi3152 Жыл бұрын
එය අතුණුබහන් වල කොටසක් නෙවේ. ඒක අතුණු හෙවත් බඩවැල් වල කොටසක්.
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Жыл бұрын
මහා ප්‍රදාන සූත්‍රය අච්චරිය සූත්‍ර ලක්ඛණ සූත්‍රය බ්‍රහ්මායු සූත්‍ර කියවන්නම ඕන පාලි ඉගෙන ගෙන. බොහෝ පින් ඔබතුමාට.
@hadachinthaka4714
@hadachinthaka4714 Жыл бұрын
හාමුදුරුවනේ , අරුණ සර් , නිවේදක තුමා වැඩසටහන කරවන හැමෝටම තෙරුවන් සරණයි ❤
@handun7293
@handun7293 5 ай бұрын
එතුමත් ලංකාවෙ දීර්ඝ කාලයක් විශ්ව විද්‍යාල පද්ධතියේ ආචාර්යවරයෙක් ලෙස වැඩ කරනවා...පාලි හා බුද්ධ ධර්මය පිළිබඳව පුළුල් දැනුමක් තියෙන කෙනෙක් විශ්ව විද්‍යාලා ආචාර්යවරයෙක්...වසර ගණනාවක් තිස්සේ
@Dhamminda776
@Dhamminda776 Жыл бұрын
හාමුදුරුවනේ ,මේ රටේ හෑලි ලියන අය වැඩී . මේ දේශණා අතිවිශිස්ඨයි හාමුදුරුවනේ ,සර් දීර්ඝයුශ සම්පත්තිය ලැබේවා ....!!!!!!
@dhanushkakp
@dhanushkakp Жыл бұрын
මිනිස්සු හිරේ දාන්න නෙවෙයි මේ වගේ සාකච්ඡාවක් ඇතිකරන්න ඕන. විශිෂ්ඨයි ❤
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 Жыл бұрын
🙏🙏🙏 අතිවිශිෂ්ටයි ගුරුතුමනි...
@venukaglagoda2285
@venukaglagoda2285 Жыл бұрын
අරුණ සර් එක්ක ම සූත්‍ර විවරණ වැඩසටහනක් කරන්න පුළුවන් නම් වටිනවා. දවසකට එකගානේ වගේ.
@infinitygirl1699
@infinitygirl1699 Жыл бұрын
ස්වාමීන්වහන්සේ ත්‍රිපිටකය ගැඹුරින් අටුවා ටීකා සමඟ කියවන්නට යොමු වේවා! 🙂🙏 නැත්නම් සියල්ල සාහිත්‍ය විසින් හදපුවා කියන්නට පුළුවන්.
@nipunrandika5110
@nipunrandika5110 Жыл бұрын
වාචාලකමට කට හද හද තමන් විශාරද කියලා හිතන් හැමදේම තමන්ගේ දැනුමෙන් විචාරය කරන නමට මහාචාර්ය මෙවැනි පැවිද්දොන්ට සැබෑ බුද්ධභාෂිත ත්‍රිපිටකය කියවීමට සහ හැදෑරීමට නුවණැස පහළවේවා. මේ වගේ ශාස්තෘන්වහන්සේ කෙරෙහි අවම පැහැදීම, ශ්‍රද්ධාවවත් නැති මුග්ධ ශ්‍රමණ වේශධාරීන් වැඩසටහන් වලට ගෙන්වමින් වජිර ඇතුළු චරණ tv කණ්ඩායමද නොදැනුවත්ව ආර්‍ය උපවාද කරගනී. ඉදිරියටවත් මෙවැනි අය ගෙන්වීමට පෙර දෙවරක් සිතන්න. (Comment delete කලා කියලා ප්‍රශ්ණෙ යට ගහන්න බෑ)
@NuwanWijebandara
@NuwanWijebandara Жыл бұрын
නලලෙ මැද කළු මයිල් ගහක් දිගට වැවෙන කෙනෙක් මාත් දැකලා තියනවා ඒ නිසා නොදන්න හැම රෙද්දම සාහිත්‍ය කියන්න නොයා හිටියනම් හොඳයි😊
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Жыл бұрын
සිංහළ කමට ආවම බුදු අම්මෝ කියලයි කියවෙන්නේත්😂 අපට. Oops නෑ😂
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 12 күн бұрын
ධම්ම චක්ඛුං උදපාධී
@mahindaramanayaka-do5zo
@mahindaramanayaka-do5zo Жыл бұрын
Me Hamuduruwange pohottubana Ahala mama tawama Ataramanwela inne
@venaluthgamananda1984
@venaluthgamananda1984 Жыл бұрын
තෙරුවන් සරණයි ❤
@AsinthaIsan
@AsinthaIsan Жыл бұрын
Niyama denumak godak deval dena gaththa
@R.N.fernando
@R.N.fernando Жыл бұрын
ගොඩක් පිං 🙏🙏🙏
@indikasuranjith4010
@indikasuranjith4010 Жыл бұрын
මෙම වීඩියෝ එක මුහුණු පොතේ දාන්න අවසරද???
@dinisuru.dickwella9
@dinisuru.dickwella9 Жыл бұрын
සාදු සාදු සාදු
@anandathero270
@anandathero270 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 Жыл бұрын
theruwan saranai !🙏🙏🙏
@nayomikumudumali2519
@nayomikumudumali2519 Жыл бұрын
චරණ tv ඔයාලම කියන්නකෝ දැන් අපි කවුරු කියන එකද පිලිගන්න ඕන
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanmendis3795
@ranjanmendis3795 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍👍
@discoverybikeriders8808
@discoverybikeriders8808 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️
@anandathero270
@anandathero270 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 60 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Tripithaka Abhi Wandana | සේඛියා සිකපද
1:01:10