No video

ලොවම හොල්ලන ඇපල් සමාගමේ රහස | True Story of Apple Company |

  Рет қаралды 102,303

Watapita

Watapita

Күн бұрын

#watapita #apple #stevejobs #steve
ලොවම හොල්ලන ඇපල් සමාගමේ රහස | True Story of Apple Company |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------

Пікірлер: 963
@farukfaisal3522
@farukfaisal3522 Жыл бұрын
මම මුස්ලිම් කොල්ලෙක්. අම්ම සින්හල තාත්තගෙන් අවසර අරගෙන පල්ලියෙන් ඈත් වෙලා පන්සල් යන්න පුරුදු වෙලා ඉන්නවා.හිතට දැනුන එකම දහම ❤️😊
@uthpalajayaweera6484
@uthpalajayaweera6484 Жыл бұрын
Budu dahama adahannama one na jevitheta ganna puluwan wadagath dewal thiyenawa..oya eke gaburu dewal dana ganna ba sarala dewal mulin igena gena diyunu wenna..pansal giyatama wadak na..oya hama awasthawakama yamak igena ganna balanna❤❤❤ goodluck boy
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 21 күн бұрын
Anyagamikayekwa ipida Budu dahama Soyanna hithak pahalaveemama Pera pink 🙏🙏
@funnyworld5711
@funnyworld5711 2 жыл бұрын
බුද්ධාගම හරියට අධ්‍යයනය කරන අන්‍යාගමිකයෙක්ට උනත් එහි සත්‍යබව වැටහෙනවා.❤️❤️❤️
@dk4386
@dk4386 2 жыл бұрын
බුද්ධාගම දැකල මෙසේ උනානම් බුදු දහම දුටුවෙනම් කෙසේ වෙයිද, දහම ආගම කියන්නේ දෙකක්, දහම නැවැත්ම ආගම පැවැත්ම, මේවා අද පටලවාගෙන.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
@@fll440 ammo bible surangana katha ahana un 😂😂😂😂 bombe mkda une
@funnyworld5711
@funnyworld5711 2 жыл бұрын
@@johnwi-l_l-iamsf3763 😹😹👍👍
@samalkaatukorala8904
@samalkaatukorala8904 2 жыл бұрын
@@fll440 මේ හිනා වේන අපතයා මන් හිතන්නේ බයිබලයක් වත් කිටවපු එකේක් වෙන්න බෑ. මොකද ඔන ආගමක් හරියට අදහන එකේක් වෙන ආගම් වලට නිග්‍රාකරන්නේ නෑ අනිවාරේන් මු අවජාතකයෙක් . මං හිතන්නේ ඉපදෙනකො ඔලුව පොඩ්ඩක් අම්මගේ පුකට යටවෙච්ච එකේක් වෙන්න ඇති මේ.🤣🤣
@dilanpriyadarshana7397
@dilanpriyadarshana7397 2 жыл бұрын
දේව සාප ප්‍රකෝප වී ඇත... ඕව උබලගේ වැරදි නොවේ දේව දරුවනේ..තොපේ ආච්චිලා සීයලා සල්ලිවලටයි, දේපල වලටයි ඒ කාලේ සුද්දාට පුප දීලා...ආගමත් වෙනස් කරගත්තා....
@rohan3260
@rohan3260 2 жыл бұрын
කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා අවමන් නොකරත්වා හිංසා නොකරත්වා හැමගේ යහපත කැමති වෙත්වා !!!
@priyankapriyanka5461
@priyankapriyanka5461 2 жыл бұрын
ලොව සියලුම බුද්ධිමතුන් පිලිගත් දහම බුදුදහමයි
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත , ඒ බව අපේ රටේ ඉන්න බුද්ධිමතුන් ලෝකෙට ඔප්පු කරලා ඉවරයි!
@chamoddilshan2030
@chamoddilshan2030 2 жыл бұрын
ස්ටීව් ජොබ්ස් දවසක් ටීවි බලනකොට ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා මිය ගිය ලමයි වගයක් දකිනවා.. එයා පල්ලියට ගිය වෙලාවක පාදර් ගෙන් අහන්ව දෙවියන්ට හැමදේම පේනවද කියල.. එයා ඔව් කියනව. ස්ටීව් අහනව එහෙනම් ඇයි අර ලමයින්ව බේරගන්න දෙවියන්ට බැරි උනේ කියල.. එදායින් පස්සෙ ජොබ්ස් පල්ලියට යන එක නවත්වනව..ඉන්දියාවෙදි බුදු දහම හමු වෙනව ඔහුට.. ඔහු බුද්ධ දර්ශනය කෙරෙහි පැහැදෙනවා.ඔහුගේ සරල ජීවිතය පටන් ගන්නෙ එතනින්. ඔහු නිර්මාංශික වෙනව. එපාර ජපානෙට යනව..ජපානේ සෝනි සමාගම තමයි ඔහු පූර්වාදර්ශයට ගන්නෙ.. එතනින් තමයි ඇපල් සමාගම හරි ආරම්භයක් ගන්නෙ.. ඔහුගේ නිවසේ ගෘහ බාන්ඩ නොතිබූ අතර නිදාගැනීමට මෙට්ටයක් පමණක් තිබූ බව බිල්ගේට්ස් වරක පවසනවා.. ( ස්ටීව් ජොබ්ස් ගේ චරිතාපදානය ඇසුරෙන් )
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
බුදු දහම සත්‍යයකි ❤️🙏🙏🙏🙏🙏
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
බොහෝම ස්තුතියි දැක්වූ අදහසට. .... 🙏🙏🙏☸️ 🌹🌹🌹💙💙💙
@greenlazer2607
@greenlazer2607 Жыл бұрын
@@champion4118 ම්..... 🤔 ජේසු, - දෙවියන් වහන්සේ ජීවමානයි කියනෙකෙයි , බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියනෙකෙයි විශාල වෙනසක් පරතරයක් තියෙනවා ඒක දන්නෙ නැති ප්‍රශ්නයයි මෙයට හේතුව. .....
@chamoddilshan2030
@chamoddilshan2030 Жыл бұрын
@@champion4118 කොහෙද ගොනෝ එහෙම කියල තීන්නෙ.. බුදුන් වහන්සේ කියල තීන්නෙ බුදු උනත් මගේ සිරුරත් අනිත්‍යයි කියලා. බුදුන් ජීවමානයි කියල අදහස් කරනවනම් කවුරුහරි ඒ බුදුන්ගේ ධර්මය ජීවමානයි කියන එක.. ඒක බොරු නෙවෙයිනේ.. බුදුන් ධර්මය දේශනා කරල තීන්නෙ චතුශ්කෝට්ක තර්කය අනුව..ඒ තර්කනය සම්පූර්ණ කතා විශ්වයම ආවරණය කරනවා.. ඉතින් ඒව බිදින්න බෑ..ඒවා ස්වභාවික නියම.. වාද බිදින්න පුලුවන් උනාට නියම බිදින්න බෑ..10,11 වසර විද්‍යාව පොතක් අරන් බැලුවනම් ඒත් තේරේවි ..
@champion4118
@champion4118 Жыл бұрын
@@chamoddilshan2030 බුඳූන්වහන්සේ දේශනා කරලා තිබ්බේ ධර්මය තුල සිට්න්නා ධර්මය විසින් රැක දෙයි කියලා . නමුත් එදාා දළදාා මාලිගාවට බොම්බ ගහාපු වෙලේ ධර්මය තුලට යොමුවෙලා සිට් භික්ෂුන්ලා හුග දෙනෙක් මැරුණා . කෝ එතකොට බුඳූන් දේශනා කරලා තිබුණු ව්දියට ධර්මයේ සිට්න්නා ධර්මය විසින් අරාක්ෂා කරාද නැහැනේ . මේ ලෝකයේ සිද්ධ වන සියල්ල සිඳූ වේනවා . එ් දෙවල් නවත්වන්න කවුරුත් මැදිහාත් වෙන්නේ නැහැ . ඔකයි අැත්ත .
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
🧠බුද්ධියෙන් පිරිපුන් මිනිසුන්🌹සහ බුද්ධියෙන් අඩු මිනිසුන්🌷 එකම මට්ටමක‌ හිද නිසහසේ තම ස්වකැමැත්තෙන් අදැහිය හැකි ලොව එකම දර්ශනය තථාගත සම්මා-සම්බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ ධර්මය පමණි.🙏🏻 🙏🏻☸️ ජයවේවා අයියා‌‌❤️ බුදුසරණයි.☸️🙏🏻
@funnyworld5711
@funnyworld5711 2 жыл бұрын
අනිවා.❤️❤️👍👍
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
ඇදහීම නම් මෝහයයි
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
@@nipunjayalath8159 මන් දැනුවත්ව ඔවුන් කිසිදාක බයිබලය ප්‍රතික්ශේප කරපු අය නෙමෙයි.
@funnyworld5711
@funnyworld5711 2 жыл бұрын
@@nipunjayalath8159 😂😂😂😂
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
@@nipunjayalath8159 🤣🤣🤣🤣🤣
@Sajith_chathuranga
@Sajith_chathuranga 2 жыл бұрын
ඕනෑම කෙනෙකුට ඇදිහිය හැකි.... වාරණ නොමැති..... අන්‍යාගම් වලින් ගරු බුහුමන් ලැබූ, අන්‍යාගම් වලට ගරු කරපු.... හැමකෙනෙකුටම තේරුම් ගත නොහැකි... බුද්ධිමතුන් ට පමණක් තේරුම් ගත හැකි..... දහම උතුම් වූ බුද්ධ දර්ශනයයි🙏♥️..... නමෝ බුද්ධාය !!!!
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 2 жыл бұрын
බුදු දහමේ ඇදහිල්ලක්‌ නැ.
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
හරියටම හරි නියමයි.👌🏾🇱🇰👍🏾 මමත් හරි ආඩම්බරයි. අපේ සිංහල මිනිස්සු අන්‍ය ආගමි වලටත් අන්‍ය ආගමිකයන්ටත් ගරහන්නේ වත් ආගම් වලට අයත් දේවල් විනාශ කරන්නේ වත් නැහැ. 👍🏾🇱🇰👌🏾
@Sajith_chathuranga
@Sajith_chathuranga 2 жыл бұрын
@@pamithmaleeshaparanavithan4760 නිවැරදි දේ තෙරුම් ගැනීම ඔබ සතු දෙයක් ❤️🙂
@champion4118
@champion4118 Жыл бұрын
බුඳූන්වහන්සේ දේශනා කරලා තිබ්බේ ධර්මය තුල සිට්න්නා ධර්මය විසින් රැක දෙයි කියලා . නමුත් එදාා දළදාා මාලිගාවට බොම්බ ගහාපු වෙලේ ධර්මය තුලට යොමුවෙලා සිට් භික්ෂුන්ලා හුග දෙනෙක් මැරුණා . කෝ එතකොට බුඳූන් දේශනා කරලා තිබුණු ව්දියට ධර්මයේ සිට්න්නා ධර්මය විසින් අරාක්ෂා කරාද නැහැනේ . මේ ලෝකයේ සිද්ධ වන සියල්ල සිඳූ වේනවා . එ් දෙවල් නවත්වන්න කවුරුත් මැදිහාත් වෙන්නේ නැහැ . ඔකයි අැත්ත .
@Sajith_chathuranga
@Sajith_chathuranga Жыл бұрын
@@champion4118 නිවැරදි දේ තෙරුම් ගැනීම ඔබ සතු දෙයක් 🖐️😌
@dinindu1095
@dinindu1095 2 жыл бұрын
බුදු දහම තේරුම් ගන්න හොද දැනුමක් තියෙන්න ඕන ❤️
@Imashi502
@Imashi502 2 жыл бұрын
🤭🤭🤭🤭🤭
@user-nh8bq1iy5k
@user-nh8bq1iy5k Жыл бұрын
@@Imashi502 කිතුනුවන්ගෙ පහත් මානසිකත්වය නොපෙන්වන්න 😅
@supercars6831
@supercars6831 Жыл бұрын
@@Imashi502 baduwak kiyl danhwath una 🙂
@feadl5011
@feadl5011 2 жыл бұрын
නිරගමික නිගන්ටයින්ට සහ බවුතිකවාදීන්ට උත්තරයක්👍👍👍
@jeewantha4050
@jeewantha4050 2 жыл бұрын
අනිවාර්යෙන් ඔය නිරාගමිකයො කියන අයට මේ වගේ උතුම් වූ දහමක් වටහ ගන්න පිනක් නෑ ☸️☸️☸️❤❤
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
අනිත් ආගම් වලට පහර දෙන නිරාගමිකයෙක් කියන්නෙ දර්ශනයක් නැති ලෝකයෙ අතරමං වෙච්ච මෝඩයෙක්, අපිත් නිරාගමිකයන් තමයි නමුත් අපිට ලෝකෙ ගැන යථාර්ථවාදී සත්‍ය දර්ශනයක් තියෙනව.
@sattidhillon6589
@sattidhillon6589 2 жыл бұрын
යනවා යන්න 😡
@sandeevbandara4401
@sandeevbandara4401 2 жыл бұрын
නිරාගමික අය ආගම් අදහන අයට වඩා ගොඩක් ප්‍රායෝගිකයි. ලෝකයේ අඩුවෙන් ආගම් අදහන රටවල් බොහෝමයක් ලෝකයේ සාමකමීම රටවල් (නිදසුන්- ජපානය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, etc). ආගම් මේ ලෝකයට කරලා තියෙන සේවයට වඩා හානිය වැඩි, බුධාගම ඇතුළුව (උදා: ලංකාවේ සහ මියන්මාරයේ අන්තවාදී භික්ෂූන් ) අනිත් අගමුත් එහෙම තමයි (උදා: යුදෙව්වන්, අන්තවාදී මුස්ලිම් වරු, කතෝලික නිකායන් වල ගැටුම් හා යුද්ද, මධ්‍යකාලීන යුරෝපයේ පාප් වහන්සේගේ ආධිපත්‍ය හා මිත්‍යාව ප්‍රචාරය කිරීම මගින් ජනතාව පීඩාවට පත් කිරීම)
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
@@sandeevbandara4401 ලෝකෙ දරැණුම ස්ත්‍රී දූශනය සිද්ධ වුනේ ජපානයේ මාරම සාමකාමි රටක් 😊 පණපිටින් බැදල බාගෙට පණ තියන සත්තු කන්නෙ ජපානෙ නෝර්වේ ස්විට්සර්ලන්තෙ සත්ව ගොවිපලවල්වල අලුත ඉපදෙන ගව පැටවුන් මරල මස් ටික කාල එළදෙනුන්ට සමෙන් හදපු පැටව් පෙන්නල කිරි ටික හූරා කනවා මාරම සාමකාමී😂
@jeewantha4050
@jeewantha4050 2 жыл бұрын
බුදු දහම තරම් උතුම් වූ දහමක් මේ ලෝකයෙ නැත.බොද්ධයෙක් වී ඉපදෙන්නත් පෙර පිනක් තියෙන්න ඕනෙ. බුදු දහම වටහා ගන්නත් පෙර පිනක් තියෙන්න ඕනෙ.උතුම් වූ බුදු දමහ ලෝකෙම පැතිරේවා🙏🙏🙏🙏☸️☸️☸️❤❤
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
බුදුදහම අවබෝද කරගන්න බෞද්ධයෙක් ම වෙන්න ඕනෙ නෑ ගොනෝඅනින කවුරුත් ඉපදෙනකොට ආගමික ලේබලයක් ගහල එන්නෙ නෑ ගොංකතා කියන්න එපා
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 2 жыл бұрын
ඔව් බන් .අපි හරි ගොඩ යන්න ඕන. රැල්ලට යන උන්‍ට යන්න දීලා
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
ඔව් අපි පින් කරල තියෙනවා බෞද්ධයො විදියට උපදින්න 🙏😇😇
@dilaRJ
@dilaRJ 2 жыл бұрын
කොහොමද බන් බව්ද්ද විදිහට ඉප දෙන්නෙ😂😅😅😅😅😅😅
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
@@dilaRJ උපදින කොට අපිට ආගමක් නෑ අපිලග මුකුත් නෑ ඉපදුනාට පස්සෙ තමයි අපි බෞද්ධ හරි නැත්තං වෙන එකක් වෙන්නෙ 🙂
@dinoz9009
@dinoz9009 2 жыл бұрын
උතුම්ම දර්ශනය ☸️🙏🏻
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾🇱🇰👍🏾🙏🏾🙏🏾
@namakmathakna7016
@namakmathakna7016 Жыл бұрын
@@swarnasuraweera283 iuuu
@b.a.2986
@b.a.2986 Жыл бұрын
BUDU DAHAMA= SWABHAWA DAHAMA
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
වටපිට රටට ආදරෙයි ❤️
@_T.h.a.r.a_
@_T.h.a.r.a_ 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන ජීවිත කතාවක්. ගන්න දේවල් ගොඩක් තිබුණා. ඒ වගේම මියයන්න කලින් ස්ටීව් ජොබ්ස් කියපු වචන ටිකේ පවා ලොකු වටිනාකමක් තිබිල තියෙනවා. බුදු දහමින් පොෂණය වුන හරිම සුන්දර මිනිසෙක්. ඒකට අපේ රටේ සමහර මිනිස්සු. සිංහල ටිකකුයි ගංජා ටිකකුයි දිග රැවුලකුයි තිබුණම හිතන්නෙ තමන් සියල්ල දත් රැඩිකල් බුද්ධිමතා කියලා. විද්‍යාව කියන්නෙ බෞද්ධ දර්ශනය ඉදිරියේ ළදරුවෙක්. ඒක තේරුම් ගත්ත උතුම් මනුෂ්‍යයෙක් ස්ටීව් ජොබ්ස්. ❤️
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
මේ උතුම් පොයදා ධර්ම දානයක් වේවා ! බුදු දහම අවබෝධ කර ගැනීමට බුද්ධිය අවශ්‍ය මය් ඒ වගේම පින වාසනාව තිබිය යුතුයි බුදු දහම අවබෝධ කරගත් අයකු මිත්‍යා දෘෂ්ටික නොවෙය් අනිවාර්ය යෙන්ම සම්මාදිඨ්ටික වෙය් එනිසාම මරණ යෙන් මතු සුගතියෙහි උපදී
@rohan3260
@rohan3260 2 жыл бұрын
දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බියෙන් මිදෙත්වා සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මෙ හැම සත් සුවපත් වෙත්වා !!!
@thanujathennakoon2064
@thanujathennakoon2064 2 жыл бұрын
බුද්දාගම කියන්නේ දර්ශනයක්. හොදින් ඒ දහම අහන්න කියවන්න. ඒ ඔස්සේ ගොස් ජීව්තය අවබෝධ කරගන්න උත්සාහ කරන්න . සතුටින් ජීවත් වෙන්න. අටලෝදහමට කම්පා නොවන්න. මැදුම් පිලුවෙතින් ජීවිත ගමන යන්න. පන්සිල් රකින්න උත්සාහ කරන්න. ඔබ සතුටින් ජීවත්වෙනබව ඔබට දැනේවී. බුදු සරණයි .....🙏🙏🙏🙏🙏🙏
@wonderworldtimes40
@wonderworldtimes40 2 жыл бұрын
බෞද්ධ උනත් නිරාගමික උනත් ලංකාවේ අයගේ කොච්චර නොදියුණු පහත් මානසිකත්වයක්ද තියෙන්නේ කියලා comments වලින් පේනවා. ඒක ආගමක වැරැද්දක් නෙවෙයි මිනිස්සුන්ගේ mind set එකේ වැරැද්ද🙄
@o.w8585
@o.w8585 2 жыл бұрын
අනිවා බුදු සරණයි //ජේසු පිහිටයි
@anurangagunawardana3514
@anurangagunawardana3514 2 жыл бұрын
Hmm
@GimmWolff_SL
@GimmWolff_SL 2 жыл бұрын
math sahena aulen comments baluwe. namata pake baudda un inne.
@emanside3519
@emanside3519 2 жыл бұрын
@@GimmWolff_SL yes
@greathobbit
@greathobbit 2 жыл бұрын
👍👍👍👍👍👍
@රුදිරය-වැගිරෙ-සහනේy5b
@රුදිරය-වැගිරෙ-සහනේy5b 2 жыл бұрын
ලොකයට දෙයක් ලබාදිපු පුද්ගලයෙක්❗ ලොකය දිනපු,තම ඉලක්ක ජයගත්ත පුද්ගලයෙක්❗
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
අමෙරිකාවෙ එංගලන්තයේ යුරොපයේ හිටියත් වැඩ නොකරොත් ඒවගේම ණිර්මානශීලී නොවුනොත් අනිත් අයට වඩා වෙනස් කෙනෙක් නොවුනොත් පෝසත් වෙන්න බැ. ඒකට හොද උදාහරනයක් ස්ටීෆ් ජොබ්ස්.
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e 2 жыл бұрын
💏🙂💏
@feadl5011
@feadl5011 2 жыл бұрын
අනිවා!👍👍👍 අපේ උන්ට ඕනේ නිකන් ඉදන් සල්ලි හම්බකරන්න. රජයේ සේවකයෝ බාගෙට බාගයක් හරියට වැඩක් නොකර පඩි ගන්නේ. ඉතින් රටක් ගොඩගන්න පුළුවන්ද? මිනිස්සු වෙනස් උන දවසට ඉබේම රට හැදෙයි.
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
@@feadl5011 අන්නෙකයි , අපේ රටේ මිනිස්සු ඒ උනාට කය්ය නම් ලෝකෙ බලවතා වෙන්න. ඒත් ඒකට කිසීම වැඩක් කරන්නැ.
@user-kl4cy6ub3j
@user-kl4cy6ub3j 2 жыл бұрын
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e 2 жыл бұрын
@@feadl5011 yas 💜️
@Amazing.world-670
@Amazing.world-670 2 жыл бұрын
නියම බෞද්ධයෙක් විදියට හැම ආගමකටම සමානව ගරු කරනවා වගේ ම ආදරය කරනවා 🙏❤
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
අන්න හරි. සමහර අය බෞද්ධ කියලා පොර මානසිකත්වයෙන් ඉන්නේ. ඒ වගේ අයට බෞද්ධකම හිස දරාගෙන සසරේම ඉන්නයි වෙන්නේ.
@anjanaudayantha1549
@anjanaudayantha1549 2 жыл бұрын
කන්න බොන්න නැති උනත් මිනිහා ඉපදුනේ ඇමරිකාවේ. ලංකවේ වගේ Steve Jobs ඉපදුනාන් අද අපිට Apple කියලා Brand එකක් නෑ. America=Land of opportunities
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 2 жыл бұрын
සිරාවටම
@supunrandima942
@supunrandima942 2 жыл бұрын
පව් බ්‍රෝ අපිටත් මෙහෙම මිනිස්සු හිටියා..
@pasix9995
@pasix9995 2 жыл бұрын
America= land of budhism ☸️
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
ඒක ඇත්ත.ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපේ රටේ දක්ෂයන් නෑ කියන එක
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 жыл бұрын
@@n.n.8402 දක්ශයන් හිටියට වැඩක් නෑ.උන්ට තැනක් නෑ.😏🤬
@bdiyasenathero7260
@bdiyasenathero7260 2 жыл бұрын
නිරගමික නිගන්ටයින්ට සහ බවුතිකවාදීන්ට උත්තරයක්
@atfghf
@atfghf 2 жыл бұрын
ඇත්ත මමත් නිරාගමික එවුන්ට ස්ටීව් ජොබ්ස්, ඇලිබට් අයින්ස්ටයින්ව මතක් කරාම කට උත්තර නැති වෙනව
@atfghf
@atfghf 2 жыл бұрын
@Lonely Shadow අයින්ස්ටයිනුත් බුද්ද දර්ශනය follow කරා
@sattidhillon6589
@sattidhillon6589 2 жыл бұрын
@Lonely Shadow උම්බ ඉතින් ආගමක් නැති මෝඩ ගෑනියෙක්නේ 😡
@sattidhillon6589
@sattidhillon6589 2 жыл бұрын
@@Sl.vitamin.protein137 මෙයා කැත කෙල්ලෙක් මෙයා බුදු දහමට අපහස කරනවා
@loveasiafromsl
@loveasiafromsl 2 жыл бұрын
100/
@shenalthilakarathne6412
@shenalthilakarathne6412 2 жыл бұрын
If you are thinking free, u know Buddhism is pure true.
@user-ws2uw8zw9z
@user-ws2uw8zw9z 2 жыл бұрын
Lol who do say that everybody well known god is a myth cuz of dr.hawking and sir albert einstein or other scienctist saus god doesnt exists
@dorawakarev.wimala2508
@dorawakarev.wimala2508 2 жыл бұрын
Eththa eyai .bawddha darsanaya hemadama saththyayai .
@senaniabeynayake2596
@senaniabeynayake2596 2 жыл бұрын
බුදු දහම sathya සොයාගත් dahamak .එහි ඇදහිලි na .තමන්ගේ nuvanen බුදු හාමුදුරුවෝ desana kalade pareksha කරන්නැයි තියෙන්නේ .තරහ වෙන්න දෙයක් na .mage දහම prachavanthayintayi කියලා උන්වහන්සේ desana kala .
@nirosharanathunga5659
@nirosharanathunga5659 2 жыл бұрын
බුද්ධ දර්ශනය ඇත්තම ඇත්ත, ඒක ගැන විවාදයක් නෑ,
@CP-ny2wm
@CP-ny2wm 2 жыл бұрын
සන්නස් ගලගේ නිරාගමිකයෝ ටික රෙදි උස්සන් ඒවීද දම්නැ . සන්නයි මිනිහගේ අනුගාමිකයොයි නිරාගමික කියන වචනේ ඉස්සරහට දාගෙන කරන්නෙම බුදු ධහමට අපහස කරන ඒක .😏
@damithweerasekera7967
@damithweerasekera7967 2 жыл бұрын
අම්මෝ හා,ගුරුවරයෙක්ගේ වේශයෙන් ඉන්න නිඝණ්ඨයෙක්
@Savee803
@Savee803 2 жыл бұрын
ඌ පිස්සෙක්නෙ මල්ලි
@pabampt22
@pabampt22 2 жыл бұрын
බුදු දහම ගැනයි එතුමා කියන්නෙ ..බුද්ධාගමයි බුදු දහමයි ඔහු නිවැරදිව දැනගෙන.🙏
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 2 жыл бұрын
දන්නෝ නම් කියමු බලන්ඩ දෙකෙ වෙනස.අපිටත් දැනගන්න
@backpack365
@backpack365 2 жыл бұрын
බුදු දහම සත්‍යයි
@lesliemawatha7685
@lesliemawatha7685 2 жыл бұрын
එකනෙ ඉන්දියාවෙන් ඉවත දැම්මේ.
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
@@lesliemawatha7685 ඉන්දියාවේ මෝඩ මිනිස්සුනේ ඉන්නේ බන් 😂
@jupiter1840
@jupiter1840 2 жыл бұрын
@@lesliemawatha7685 ඉන්දියාවේ උන්ගෙ ආගම හින්දු උන් ඒක අල්ලන් දගලනවා ... අනික තාම ඉන්දියාවේ බෞද්ධයො ඉන්නවා 😂😂
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
@@lesliemawatha7685 haha , americaven thope dahama athugeeveegena yanne 😂 google karapnnnnn😂😂😂
@lazi325
@lazi325 2 жыл бұрын
@@johnwi-l_l-iamsf3763 තොගෙ බොරු දහම බටහිර රටවල් වලින් අතුගෑවිලා යනවා... හොදවැඩේ... බෞද්ධාගම පැතිරෙන හැටි බලපන්.... බුදු දහම සත්‍යයි... මම උපතින් කතෝලිකයෙක්...
@hirunjayawardena9241
@hirunjayawardena9241 2 жыл бұрын
අයියා මාත් දවසක ඇපල් එකට යනව නව හැරවුම් ලක්ශයක් කාරනවා
@hirunjayawardena9241
@hirunjayawardena9241 2 жыл бұрын
Steve Jobs mine hero and elonnn musk
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 2 жыл бұрын
නමෝ 🙏🙏🙏 බුද්දාය 🌹🌹🌹
@timestamplease
@timestamplease 2 жыл бұрын
ආගම කියන වචනයට තිබුනා වූ අර්ථය සුදු ජාතීන්ගේ පැමිණිමත් සමඟ විකුර්ති උනා. බුදු දහම ආගමක් නෙවෙයි කියන එකයි මගේ නම් අදහස. බුදු දහම හරියට අදහන කෙනක් කවදාවත් ඒක හේතුවක්‌ කරගෙන අනිත් ආගම් යටපත් කරන්නේ නැහැ. මද්‍යස්ථව උපේක්ෂාවෙන් මයිත්‍රීයෙන් ජීවිත් වෙනවා මිස🙂. ඉතින් ජීවිතයට බුදුදහම මුසු කර බලන්න. ඔබ එදා සිට සිහිනයකින් අවදි වූවා සේ දැනේවි. හතර අතින් ඔබව බැඳ ඇති ලනු වන් දෙයක් ලෙහෙනවා මෙන් දැනේවි
@sithumsanjaya8934
@sithumsanjaya8934 2 жыл бұрын
නිරාගමිකයින් හා රැඩිකල් කබරයින් ටිපර් වෙන වෙලාවයි මේ🥲✌️
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
නිරාගමික හරි දැන් මම ප්‍රශ්නේ තියෙන්නේ රැඩිකල් රැඩිකල් කියන්නේ විප්ලවකාරයෝ විප්ලවකාරයෝ කියන්නේ ක්‍රමයක වෙනසක් එතකොට බලද්දි බුදුහාමුදුරුවොත් රැඩිකල් දැනගෙන ටයිප් කරන එකක් ටයිප් කරපන්.
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 2 жыл бұрын
@Lonely Shadow 🤣🤣
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
@Lonely Shadow කවුද බං කියල තියෙන්නෙ විද්‍යාවයි බුද්ධාගමයි එකයි කියලා😊 විද්‍යාවේ පටිච්ච සමුප්පාදය ගැන කියල තියනවද අටසිල් දසසිල් පන්සිල් ගැන කියල තියනවද😂භාවනාව ගැන කියල තියනවද
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
@Lonely Shadow කබරයෙක් ටිපර් වෙලා😂
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 2 жыл бұрын
@Lonely Shadow 🤣ඉතින් පුකද දේවදරුවෝ .විද්‍යාව පරම සත්‍ය හොයං නෑනෙ . 🤣
@a_u_r_atrack7300
@a_u_r_atrack7300 2 жыл бұрын
එකතමයි  phone වල බුද්ධවර්ශ වලිනුත් calendar දල තියෙන්නෙ.
@nipunadiyaneth7260
@nipunadiyaneth7260 2 жыл бұрын
බුද්ධාගම කියනේ දර්ශනයක්. ලොකේ විශිෂ්ටතම දර්ශනය. හැබැයි අවාසනාවකට අපේ රටෙ මිනිසුන් එකෙන් ප්‍රයෝජනය ගනෙ නැහැ. බෞද්ධ දර්ශනයට අනුව ජිවත් උනානන් අද ලංකාවෙ දුශිත දෙශපලකයෝ ඉන්න බැහැ. සැබැ බෞද්ධයන් රට ගොඩ ගැනිමට ඉදිරියට පැමිනිය යුතුයි.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
Ow bn, rata bahuthare meeharak , gon heththak , buddiyak ne , nkn balapnko rate average IQ eka , patta dukai , itn me vage harakta gelapena aagamak nemi buddhism kiyanne ... anika me dn google karala balapnko what is the most scientific religion kiyala , itn suddata terena eka , ape rate gon harakta terenne ne , vedak ne , nuugath meeharakne inne
@lesliemawatha7685
@lesliemawatha7685 2 жыл бұрын
අපේ දේ අපේ කම දේශීය දෙවිවරු .
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
@@lesliemawatha7685 owow , internation deviyo hoyanna gihin ne bombayak keeve 😂
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
හරියටම හරි නියමයි 👍🏾🇱🇰👌🏾
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 2 жыл бұрын
බුදුසරණයි
@isuruudara48
@isuruudara48 2 жыл бұрын
අයියේ පට්ටම වීඩියෝ හොදද, ඔයාගෙ වීඩියෝවල වැදගත්ම වටිනාම වීඩියෝ තමා බුදුදහම සම්බන්ද දේවල්, පුළුවන් නම් ඒවගේ වීඩියෝ ගොඩක් දාන්න, සත්‍ය ලොවට විවර කරන්න, අය්යටත් වටිනා දෙයක් ලැබෙනවා නිසැකවම💙🌼
@CuriousGossip
@CuriousGossip 2 жыл бұрын
After giving a village to Sri Lanka, I will grow up and work with the company. My biggest dream is to become a world first businessman.
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
විද්‍යාවට පිලිගත හැකි යම් දහමක් වේද ඒ බුද්ධ ධර්මය පමනය් .මම නෙමෙය් කියන්නෙ ඇල්බට් අය්න්ස්ටය්න්
@catnarmo1234
@catnarmo1234 2 жыл бұрын
නිකන් බුදු දහම ගැන වර්නනා කර කර ඉදලා වැඩක් නැහැ බෞද්ධයො උනාම බුදු දහම පිලිපදින්න ඕනෙ අඩුම තරමෙ පන්සිල්වත් රකින්නෙ නැහැනෙ අද කාලෙ සින්හල මිනිස්සු ඒකනෙ මේ වැඩ වරද්දගෙන තියෙන්නෙ
@catnarmo1234
@catnarmo1234 2 жыл бұрын
ඔව්
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
බුදු දහම බුද්ධිමතුන්ටවැටහෙන දහමක් මිත්‍යාවම හිතන මුදලට ගිජු අයට මෙය විහිලුවක් වෙලා......
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
👍👍👍
@senith.wijekoon
@senith.wijekoon 2 жыл бұрын
නිරගමිකයි කියන්නේ අනිත් ආගම්වලට අපහාස කරන එක නෙමෙයි හැම ආගමකම තියන හොඳ දේවල් තමන්ගෙ ජීවිතයට එකතු කරගන්න එක
@loveasiafromsl
@loveasiafromsl 2 жыл бұрын
Penawa penawa
@loveasiafromsl
@loveasiafromsl 2 жыл бұрын
නෙදර්ලන්තය එහෙම සුපිරි නේ..........
@user-pg5xg2rn8x
@user-pg5xg2rn8x 2 жыл бұрын
Apitanam eka awshya ne.hema agamakama tiyena hoda dewal saha kisima agamaka neti dukin midime margayat budahame tiyenawa.
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 2 жыл бұрын
O godak batahari ratawalath niragamikayo buddagam adyanaya karanawa
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
Vede kiyanne vena rataval vala minissu niragamika une devunu vela , ape un niragamika une nodevunu vela , eekai bn me venasa
@thariyagaming6847
@thariyagaming6847 2 жыл бұрын
දුප්පත් සමහර මිනිස්සු සාර්ථක වෙනවා අපි දන්නේත් නැතුව🤟😉
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 2 жыл бұрын
වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ගේ ආගම වත් නෙමෙ. මේ රටේ අද්‍යාපන ක්‍රමය එතකොට අපිටත් දියුණු වෙන්න පුළුවන්.
@xx-iw8ul
@xx-iw8ul 2 жыл бұрын
බෞද්දයෙක් විය යුත්තෙ ලෙයින් වත් ජාතියෙන්වත් නොව,බෞද්දයෙක් කවදාවත් තවත් ආගමකට ජාතියකට කිසිවෙකුට අපහස නොකරයි මන් දන්නෙ එච්චරයි🙂🙏
@chandrapalajayalath4508
@chandrapalajayalath4508 2 жыл бұрын
A great personality. He possessed wisdom enough to realise what the reality of this life is.
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
කට්ටිය ටිපර් වෙන්න දෙයක් නෑ, ඔය internet එකේ search කරල බලන්ඩකෝ වැඩිදුර විස්තර කමෙන්ට් වල මරාගන්නෙ නැතුව 😁😄🤣
@anjana816
@anjana816 Жыл бұрын
Aththa 😀
@lvekavvi3077
@lvekavvi3077 2 жыл бұрын
මෙිකේ job එකකට යනනවා මම 🙂😂
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
මට හිතෙනව එතුමා බුදු දහම පිලිබදව මනා අවබෝදයක් ලබපු නිසාම සහ ඔහු ඒ පිලිබදව ප්‍රසිද්ධ මාද්‍ය තුල පැවසීම ද නිසා බොහෝ බුද්දිමත් ජනතාව බුදුදහමට නැබුරුවීමට ඉඩ තිබුනි. ඒ ඔහුගේ විශිෂ්ට නව නිපයුම් සහ බුද්දිමත් බව නිසාම ජනතාව ඔහු කෙරෙහි දැඩි බැදීමක් විශ්වාසයක් තිබීම. එනිසා ඔහුට පිලිකා රෝගය ඇතිකරවා මියදුවා වියහැක. බොබ්මාලි ට සිදුකලෙත් එසේමයි.
@thanujathennakoon2064
@thanujathennakoon2064 2 жыл бұрын
මේ දර්ශනය බුද්ධිමතුන් උදෙසාමයි. මේ දහම බාලයින්ට අවබෝධ කරගන්න බෑ...🙏🙏🙏
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
@@thanujathennakoon2064 බුද්ධ ධර්මය දර්ශනයක් නොව ආගමක් නොව එය ස්වභාව ධර්මයේ ස්වභාව පෙන්වාදුන් සත්‍ය ධර්මතාවයයි.
@Dotsac6978
@Dotsac6978 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම මිත්‍යාදුශ්ටික පව්කාරයින් ඒ වගේ වැඩක් එතුමාට කරන්න ඇති මට හිතෙන විදිහට
@buddikaakalanka1581
@buddikaakalanka1581 2 жыл бұрын
Apple phone වල බුද්ද වර්ශ තියෙන්නෙත් ඒ නිසාද🤔
@nethuthilakarathna2666
@nethuthilakarathna2666 2 жыл бұрын
❤❤
@sachinmalindu9070
@sachinmalindu9070 2 жыл бұрын
Informative... Keep it up.. ❤️
@la1peace938
@la1peace938 2 жыл бұрын
වට පිට bro මිනිසු මෙ video ඵකෙන් ගන්න පුලුවන් අදර්ශ තියෙන වා ඒත් බලපන් අපේ වුන් අගමි වලට මරගනවා
@pudhumaineda5011
@pudhumaineda5011 2 жыл бұрын
niyamai machan
@ashiiwijenayaka5019
@ashiiwijenayaka5019 2 жыл бұрын
අදහන්න වටින පුද්ගලයෙක් ❤️❤️
@sandaruhirusanka66
@sandaruhirusanka66 2 жыл бұрын
නිරාගමිකයි කියන ගොඩක් අය කලින් බෞද්ද නොවී වෙන වෙන ආගම්වල හිටිය අය. ඒ ආගම්වල කිසිම සත්‍යක් නෑ කියලා හිතට දැනුන අය. අවසානයේ බුදු දහම අනුගමනය කරන අය. තමංගෙ ලැජ්ජාවට බුද්ධාගමට ගරහනව. ඒ වුනාට මැදුම් පිලිවෙතින් වැඩ කරනවා. ඔන්න ඕකයි ඇත්ත
@nithininarthana894
@nithininarthana894 2 жыл бұрын
@@jdyisouifu1371 සිරා බ්න් සන්නස්ගල කිඋවේ කලා බිලා හුකලා හිටපු ජාතියකට දුක කියන එකක් ගෙනල්ලා රට කැවැ කිඋවා කිඋවේ , ඔය කතාවෙන්ම පෙනවා . ඒ මනුස්සායයි , බිහි වෙන ගොලයො ටිකයි නිරාගමිකයො කියලා.
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ වීඩියෝ වටපිට ජය වේවා.....!!!
@kavinduchathuranga7230
@kavinduchathuranga7230 2 жыл бұрын
බුදු දහම දර්ශනයක් විද්‍යාත්මක පදනමක් තිබෙන
@jillamalli
@jillamalli 2 жыл бұрын
mamath kawad hari mewage charithayak wanawa mage ekama heene eka mata ethanata yanakam ninda yanne na❤❤
@ura6970
@ura6970 2 жыл бұрын
dewaduthayo kalabala wela 😂😂😂😂😂😂👇👇
@panapagefernando8055
@panapagefernando8055 2 жыл бұрын
හිතන්න එපා එහෙම්මම කියලා අපේ රට අල්ලන්න තියෙන හොදම විදිහ ඕක තමයි, අන්තිමට රට උන්ටම යයි. උන් ඇවිත් බුද්ධ දර්ශනය මුවාවෙන් අපේ රටේ ඛනිජ වැලි ටිකටයි, Graphet ටිකටයි ගේම ගහයි. අපි අම්මෝ උන් බුද්දාගම වැළඳ ගැනීමේ ප්‍රීතිය සමර සමර ඉදියි. හොදට හිතන්න ඕන උන් අව්රුදු දහස්ගානකට සැලසුම් සකස් කරල ඉවරයි. ඉස්සරහට තෙල් වලටත් වඩා වේගයෙන් අලෙවි වන ඒ වගේම 4N එකේ ඉදල, රොකට් මිසයිලයත්,අහ්‍යාවකාශය ජයගැනීමත් ඊට එහා දේවල් කීරීමටත් වන අපේ රටේ සම්පත් ටික මං කොල්ල කන්න උන් පිඹුරු පත් සකසල ඉවරයි. අපේ මිනිස්සු හිතන් ඇති උන්ට දැන් තේරිලා කියල.
@nisalsawinda8804
@nisalsawinda8804 2 жыл бұрын
නිරාගමික රැඩිකල්කාරයෝ කියන්නෙ මොක්කුද 🤔 🤣 ඒම කියාගන්න සෙට් එකක් හමෝ රගනවා රැගිල්ලක් 🤣🤣 පව් ඉතිං.... තුණුරුවන්ගෙම සරණයි ඉතින් සරණ වැටහුන දවසට......
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
රාමේන් තොට😂😂🙏🙏
@rjp11.......
@rjp11....... Жыл бұрын
කවුරැත් නිරාගමික නෑ ඉපදුනාට පස්සේ උප්පැන්නේ අාගමි ලේබලය වදිනවා
@bjs1984
@bjs1984 2 жыл бұрын
මේක බලන නිරාල සෙට් එකක්👉" දැන් මොකක්ද බුද්දාගමට ගහන්න පාවිච්චි කරන්නෙ... අ... කොටුවේ පොඩි හමුදුරුවන්ගේ බනක් අල්ලගෙන දෙමු ගේම.. ඒක අහ්‍රියන්නෙත් නැ... ඒවට දැන් කට්ටිය රැවටෙන්නෙ නැ... ගමේ පන්සල්වල චය්ත්‍යවල්වලට කෙලින්න ගමුද... චූඩා මානික්‍යට ගහමු... ගඩොල් ගොඩක් විතරය්... " සන්න්ස්ගලට අවජාතක උනු නිරාල සෙට් එකහ්.. 😂😂👉🐂
@dailylifeinsl7462
@dailylifeinsl7462 2 жыл бұрын
sira 🤣
@nimnathdilanka686
@nimnathdilanka686 2 жыл бұрын
අනිවාරෙන් කතාව සහතික ඇත්ත සහෝදරයා... ❤️❤️❤️
@Dotsac6978
@Dotsac6978 2 жыл бұрын
නිරාගමිකයන්ගෙ ඇත්ත ස්වබාවය ප්‍රසිද්ධියේ පැහැදිලි කරාට ඔබට ගොඩක් පින්😂👍🤝
@noname-kx6wy
@noname-kx6wy 2 жыл бұрын
E para munta ara kochchi pare kellek ekka inna hamuduru kenek hambela
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
අන්නේකය් 👍👍
@vidunhasara650
@vidunhasara650 2 жыл бұрын
"පඥ්ඥාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්ඥ්ඥස්ස..." 🪔
@kethuwah
@kethuwah 2 жыл бұрын
මෝටීවේශන්♥️💫💫🙂
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
ආසම චරිතයක්..🥰🤙
@englishchannel7182
@englishchannel7182 2 жыл бұрын
වටපිටයා ottoman empire එක ගැන කරන්නකෝ.. මේක තමා බලවත්ම empire එක..ලෝකයේ තිබුන..
@nimalrathnayake3338
@nimalrathnayake3338 2 жыл бұрын
නෑ .. මොන්ගෝලියානු අධිරාජ්‍ය
@yashanthabandara4680
@yashanthabandara4680 2 жыл бұрын
Actually, Steve Jobs is a very excellent person in the World.
@sasankakasun
@sasankakasun Жыл бұрын
බුදුදහම කියන්නේ ආගමක් විතරක්ම නෙවෙයි! දර්ශනයක්! ඕනෑම අන්‍යාගමික කෙනෙක්ට වුණත් එය අධ්‍යනය කරමින් අනුගමනය කළ හැකියි. ගොඩාක් ආගම් වගේ එහි බැදෙන්න, ගැවසෙන්න ඕනේ නෑ! පූර්ණ නිදහස තියෙනවා. හැබැයි ඒ නිදහසම තමයි ලංකාව වගේ හැමදේකම නිදහස හොයන මිනිස්සුන්ට නුහුරට හිටියේ!!!
@d.k.buddikasgunawardana3474
@d.k.buddikasgunawardana3474 2 жыл бұрын
විශ්ව ශක්තියට ස්තූතිය 🙏🙏🙏
@rjp11.......
@rjp11....... Жыл бұрын
විශ්වය ජාහාරි ගොඩකි
@funnyworld5711
@funnyworld5711 2 жыл бұрын
වටපිට.❤️❤️
@sahansithum3693
@sahansithum3693 2 жыл бұрын
Niragam Karayoo Tiper Park Krnwa HO gala
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
පඤ්ඤාවන්තස්ස අයං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස..
@lakshmanrajakaruna1442
@lakshmanrajakaruna1442 2 жыл бұрын
බුද්ධාගම සහ බුදු දහම එකක් නොව දෙකකි. බුද්ධාගම වෙනත් ආගම් වගේ පුද පූජා වලට වැදගත් කමක් දෙන අතර බුදු දහම බුදුන් දෙසු ලෝකෝත්තර මග අපට පෙන්වා දී මේ දුකෙන් (සංඛාර දුක්ඛ) අපව එතෙර කරවන මග පෙන්වා දෙයි.
@utedirisinghe3946
@utedirisinghe3946 2 жыл бұрын
ඇපල් සමාගමේ සංකේතයට කොටසක් ඉවත්වූ ඇපල්ගෙඩියක් තියෙන්නෙ ඇයි කියල දන්නවා ද?
@kanishkamanora8633
@kanishkamanora8633 2 жыл бұрын
Dn na.. 🤔 Kiyanna
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
බොහෝ dilindu දුප්පත් මිනිසුන් අතර තමා සුන්දර නිර්මාණ සහ අවංක කාර්යක්ශම බුද්ධිය මෙහෙයවා තම අධිෂ්ඨාන ජයගන්නේ
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
මතක තබා ගන්න ධම්ම චක්ඛ පැවතුම් සූත්‍රය පමනක් විදර්ශනා කලානම් සෝතා පත්තිය ඉක්මවා බුද්ධත්වයට පත් විය හැකි බව දතයුතුය. බුදුන්වහන්සේ බුද්ධත්වයට පත් වුනේ මේ සූත්‍රය තුලින් බව කියමි. මනස මධ්‍යම ප්‍රතිපදාව තුලින් ඤ්ඤාණයට පත් විය හැකි අතර ඒ ඔස්සේ ප්‍රඤ්ඤාවද විද්‍යාවද ඉන් පසු ආලෝකය පහල වන බව දතයුතුය.ආලෝකයේ වේගයෙන් විශ්වය ගවේශනය කල හැකි බව කියමි. මේ විශාවය ස්වභාව ධර්මයේ චක්‍රයක් බව දතයුතුය. කොහොම වෙතත් මේ බුදීදෝත්පාද කාලයේ අවසන් භවය ගතකරන්න සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි රාජකීය සෙංකඩගල ශ්‍රි දළදා පර්ශධයේ සිට අපනිවේදනය කරමු තෙරුවන් සරණයි.මේ ප්‍රකාශයේ වගකිම හාවගවීම සෙංකඩගල පුර බුද්ධ පුත්‍ර ආර්යන් වහන්සේ සතුය
@sumanasiddibothale9573
@sumanasiddibothale9573 Жыл бұрын
අපේ අයට නමට බෙෘද්ධකම කරපින්නා ගත්අයට ස්ටිව් ජොබ්ස් ආදර්ශයක්.
@sujithpriyantha1793
@sujithpriyantha1793 2 жыл бұрын
1st comment n 1st viewer
@chandrapalajayalath4508
@chandrapalajayalath4508 2 жыл бұрын
If those who invent modern and destructive weapons realise the truth in life , this world of ours shall be a still better place to live in.
@madushanpriyasath3591
@madushanpriyasath3591 2 жыл бұрын
Thanks
@sumudumali4806
@sumudumali4806 Жыл бұрын
මගේ උපන් දිනෙත් පෙබරවාරි 26
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
බුදු දහමට ගාහන්න ආගමක් නැහැ අයියා
@tharinduthathsara6107
@tharinduthathsara6107 2 жыл бұрын
බුදු දහම ආගමක් නෙමෙයි සහෝදරයා බුදු දහම කියන්නෙ දර්ශනයක්.☝️
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
@@tharinduthathsara6107 දර්ශනයක් නෙවෙයි හරිද හොඳ වැඩ කරන්න නරක් වැඩ කරන්න එපා කියලා හරිද
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 2 жыл бұрын
@@dimithuasanka7008 ඒ උබේ දැනුම. තව් එහාට තිනෝ
@user-ce5yg2vo6h
@user-ce5yg2vo6h 2 жыл бұрын
@@dimithuasanka7008 අභිදර්මය ඉගෙන ගන්න ඊට වඩා දෙයක් දැන්න පුලුවන්වෙයි ඔයාට.
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
@@dimithuasanka7008 මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා
@ideacodesl
@ideacodesl 2 жыл бұрын
Elon Musks කැලේ Steve Jobs hitiyanam. Jiwath wela hitiyanam melahata thawath aluth dewal loketa awilla
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
Thanks for the video clip
@upalisenadeera6972
@upalisenadeera6972 2 жыл бұрын
සියලු.සත්වයෝනිදුක්වෙත්වානීරෝගිවෙත්වා.දුකින්මිදෙත්වා.
@wimalbasnayake4545
@wimalbasnayake4545 2 жыл бұрын
නත්ති ජාතස්ස අමරනං !!!
@Drushtiya
@Drushtiya 2 жыл бұрын
Steve jobs 🇺🇲❤💖
@EashikaAshubod
@EashikaAshubod 6 ай бұрын
Apple සමාගමට විප්ලවීය සේවාවක් ඉටු කළ දැනට Apple CEO වන Tim Cook මහතා ගැන වීඩියෝවක් කරන්න පුළුවන්ද?
@kalyanilokuliyana7248
@kalyanilokuliyana7248 2 жыл бұрын
bududahama dharsanayak. annyagamikayanta uwath jeevithaya gena niyama awabodhayak athikara ganeemata pahasuyi.
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
🤔🤔🖤හැබැයි ලඟදීම දවසක ලෝකෙටම එපා වෙන ලෝකෙන්ම තහනම් වෙන ආගමක් තියෙනවා 👹👹👹 ත්‍රස්,👹තවාදයේ godfather මුස්,ලිම්
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
දැනටම ගොඩක් අයට එපා වෙලානෙ තියෙන්නේ 🙂
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
@@imeshakash8022 දැන් උන් ගාව පරමාණු බෝම්බත් තියෙන හින්දා ඕවත් අත හරි අහස්කූරු යවනවා වගේ🤢
@greathobbit
@greathobbit 2 жыл бұрын
ඒක ඇත්ත bro but steve jobs ත් මුස්ලිම් සම්බවයක් තියනවා එතකොට උබලා කියන විදිහට ස්ටීව් ජොබ්ස් ත්‍රස්තවාදී ද?????/?
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
@@greathobbit♥️♥️ පුද්ගලයන්ට ත්‍රස්තවාදීන් කියනවා නෙමෙයි, මේ ආගමේ භක්තිකයන් මේ ආගමේ ඉගැන්වීම් වලින් වෙන පෙළඹවීම, ආගමට අපහාසයක් උනත් මරණයෙන් කෙරවල වන ත්‍රස්තවාදී මානසිකත්වයක් ගොඩ නැගෙන්න තියෙන සම්භාවිතාවය හුගක් වැඩි. දැනටත් ඒක ඕනේ තරම් පේන්ඩ ලෝක සාක්ෂි තියෙනවා නෙ
@champion4118
@champion4118 Жыл бұрын
බුඳූන්වහන්සේ දේශනා කරලා තිබ්බේ ධර්මය තුල සිට්න්නා ධර්මය විසින් රැක දෙයි කියලා . නමුත් එදාා දළදාා මාලිගාවට බොම්බ ගහාපු වෙලේ ධර්මය තුලට යොමුවෙලා සිට් භික්ෂුන්ලා හුග දෙනෙක් මැරුණා . කෝ එතකොට බුඳූන් දේශනා කරලා තිබුණු ව්දියට ධර්මයේ සිට්න්නා ධර්මය විසින් අරාක්ෂා කරාද නැහැනේ . මේ ලෝකයේ සිද්ධ වන සියල්ල සිඳූ වේනවා . එ් දෙවල් නවත්වන්න කවුරුත් මැදිහාත් වෙන්නේ නැහැ . ඔකයි අැත්ත .
@KaviXd.
@KaviXd. 2 жыл бұрын
ස්ටීව්ගෙ අම්මයි තාත්තයි දැන්, මාව piccenawa wagay 😹.
@lakindumadusanka9595
@lakindumadusanka9595 Жыл бұрын
කතා කරන අයියා නුවර ❤️❤️❤️ විකුණව්වා කියලා කිව්ව ගමන් දැනගත්තා 🙏
@vbswiwarana5365
@vbswiwarana5365 Жыл бұрын
ඇපල් i phone , i pad වල බුද්ධ වර්ෂය ඇතුලත් කරල තියෙනව.
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 2 жыл бұрын
බෞද්ධයා යනු බුද්දි මතයි
@rjp11.......
@rjp11....... Жыл бұрын
69 ලක්ශය බුද්ධිමත්ද
@s.sproduction4401
@s.sproduction4401 2 жыл бұрын
කවුද මම වගෙ apple I phone එකකින්ම මෙක බලනනෙ 😎👍
@kusumnandasena962
@kusumnandasena962 2 жыл бұрын
මොන.ආගමකින්.හරි.විනයක්.සහිත. මිනිසුන්.වීමයි.අවශ්‍ය. අනිකුත්.අයට ගරැ.කරන්න.සිතින්.හෝ.හින්සා.නොකරන්න.ආගමක.පරමාර්ථය.එයයි.
@HyperTonicMe
@HyperTonicMe Жыл бұрын
මං ආසම මනුස්සයෙක් 🥺❤
@tektok6630
@tektok6630 2 жыл бұрын
ඇපල් හරි සරලයි සල්ලි තියනකන් හොදයි 🤣
@rjp11.......
@rjp11....... Жыл бұрын
සර් අැපල් කන්න එපා අපස්මාරේ හැදෙනවා
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪🙏
@solomonperera9479
@solomonperera9479 2 жыл бұрын
සුපිරි මිනිසෙක් .
@anju8221
@anju8221 2 жыл бұрын
Steve Jobs ❤️💔
@Omal_Editz
@Omal_Editz 2 жыл бұрын
හරක් ගාල් වල ඉපදුන එව්න්ට වදින එව්න් ටිපර් වෙන වෙලාව 😂❤️
@chirathrashmika5682
@chirathrashmika5682 2 жыл бұрын
එහෙම කියන්න එපා සහෝ අනිත් ආගම් වලටත් ගරු කරහන්
@Omal_Editz
@Omal_Editz 2 жыл бұрын
@@chirathrashmika5682 ඔව් ඇත්ත බන් ඒක නම් මාත් ගරු කරනවා ගරු කරන්න පුලුවන් ඒවට ❤️🤝ඒත් ආගම් වලට ගරු කරන් නැතී එව්න්ට එහෙම තම කරන්න ඔනේ 👍
@limeshakalhara1496
@limeshakalhara1496 2 жыл бұрын
ආගම් වලට ඔහොම කියන්න හොද නෑ
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 165 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 9 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 165 МЛН