සියළුම විද්‍යාඥයින් බුදුදහමට හැරෙයිද? | Science And Buddhism |

  Рет қаралды 195,858

Watapita

Watapita

3 жыл бұрын

#Watapita
සියළුම විද්‍යාඥයින් බුදුදහමට හැරෙයිද? | Science And Buddhism |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------

Пікірлер: 1 900
@sureshnishanthaliyanage3617
@sureshnishanthaliyanage3617 3 жыл бұрын
මමත් කතෝලික නමුත් මට වාසනාව තිබුනා බෞද්ධ දර්ශනය ටිකත් ඉගෙන ගන්න .. මට දැන් හිතෙනවා අනේ මේ මුලු ලෝකෙම මිනිස්සුන්ට බුදු දහම අවබෝධ වේවා කියලා ...
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
බුදුන් වහන්සේ දහම් දෙසුවේ සියලු සත්වයන් වෙත....එහි අාගම් බෙදයක් නෑ....බුදු දහම හදාරන්න ....ඔබව ගොඩක් අගය කරනවා බුදු දහමට නැඹුරු වීම ගැන.....තම දහම අදහන ගමන් වුවත් බුදු දහම හදාරන්න පුලුවන් ...බෞද්ධ පොත පත අධ්‍යනය කරන්න......තෙරුවන් සරණයි...
@sanjeewaudayakumara8320
@sanjeewaudayakumara8320 2 жыл бұрын
❤️
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@minulk
@minulk 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@lionelranawan2834
@lionelranawan2834 2 жыл бұрын
බුදුසරනයි.දිර්ගායුලැබේවා.
@denethisankalpana3731
@denethisankalpana3731 3 жыл бұрын
බෞද්ධයෙක් වෙලා ඉපදිලා ඉන් උතුම් පල නෙළාගන්නනම් නිතරම ධර්මයෙහි හැසිරෙන්න.☸තෙරුවන් සරණයි.
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
Absolutely....😌☝️
@connor4689
@connor4689 3 жыл бұрын
අනිවා
@nalinduhansitha845
@nalinduhansitha845 3 жыл бұрын
🙏🙏🙏😌
@user-br3lf6qb5k
@user-br3lf6qb5k 3 жыл бұрын
🙏🙏🙏
@pctech1991
@pctech1991 3 жыл бұрын
YEP..
@sisra739
@sisra739 Жыл бұрын
මගේ ජිවිතේ ලොකුම සතුට බෞද්ධයෙක් වෙලා ඉපදිම හැම භවයකදිම බෞද්ධයෙකු වි ඉපදේවා🙏
@sky-bi6tm
@sky-bi6tm 3 жыл бұрын
මම කතොලිකයෙක් ඒත් බුදු දහමට ගොඩක් කැමති . ආගමක් විදිහට නෙවෙයි එක් විශයක් විදියට
@niroshmadushan8791
@niroshmadushan8791 3 жыл бұрын
කොහොමත් බුදු දහම කියන්නෙ ආගමක් නෙවෙයි... ආගම් වල දාගෙන ඉන්න නීතිරීති මොකුත් බුදුදහමෙ නෑ... අවබෝධ වූයේ නම් කැමති නම් පිළිපදින්න ප්‍රගුණ කරන්න පුළුවන් අවබෝධ නොවූයේ නම් අකමැති නම් ඉන් ඉවත් වෙන්න පුළුවන්... ඒකට කාගෙන් වත් කිසිම බාධාවක් ප්‍රතිරෝධයක් බුදුදහමෙ නෑ
@sugathpushpakumara837
@sugathpushpakumara837 2 жыл бұрын
@@niroshmadushan8791 ඒක ඇත්ත
@prameshdilsara4258
@prameshdilsara4258 2 жыл бұрын
බුදු දහම ආගමක් නෙවෙයි. දර්ශනයක්. දහම කියන එකේ තේරුමත් දර්ශනය කියන එක. බුදු රජාණන් වහන්සේ කියන්නේ දාර්ශනිකයෙක්.
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
දහම ඉගෙන ගන්න කිසි බේදයක් නෑ....
@salithneranjana3752
@salithneranjana3752 2 жыл бұрын
ආගමක් වෙන්නෙ නැ යාලූවා ඒක දර්ශනයක් ...
@chanakamadhubhashitha4250
@chanakamadhubhashitha4250 3 жыл бұрын
මෙලොව සනාතන දහමක් පවතී නම් එය බෞද්ධ දර්ශනය නම් වේ...💖💖
@anoma7450
@anoma7450 3 жыл бұрын
ඒකාන්තයෙන්ම සත්තයි
@marusira3574
@marusira3574 3 жыл бұрын
Oba budu dahama eethama gamburin wishleshanaya kaloth, eya artha shuunya bawa watahewi.
@chanakamadhubhashitha4250
@chanakamadhubhashitha4250 3 жыл бұрын
@@marusira3574 ගැඹුරින් අධයනය කලා එය සනාතන දහමක්. අර්ථ ශූනය කියන්න හේතු කියන්න. ඊට එහා ගිය දහමක් තියේද කියන්න.
@connor4689
@connor4689 3 жыл бұрын
@King Max atheist කියන උන් ඊට හපන් බන්. තැන තැන රෙනවා පච කෙල කෙල
@cocacola4331
@cocacola4331 2 жыл бұрын
@@marusira3574 ammmooo machan.. Mama danne na mona agameda kiyala.... Kohomahari Mama adyanaya nam islam agama thrastha wadi gamak.. 🙄
@dhanushkaudayanga8624
@dhanushkaudayanga8624 3 жыл бұрын
රාමුව Channel එකේ මේක ගැඹුරින් පහදලා දෙනවා. තව ගැඹුරට යන්න ඕනෙ අය රාමුවත් බලන්න.
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 3 жыл бұрын
A S balasooriya kiyala chanel ekak tiyanwa. E mahattaya lassanata para kiyala denwa . Kamathi aya balanna. Theruwansaranai 🙏
@sandunchathuranga-pf5mb
@sandunchathuranga-pf5mb 2 жыл бұрын
Oyala oya kiyana video wala link dannako
@connor4689
@connor4689 3 жыл бұрын
බුදු ධහම කියන්නෙ දර්ශනයක්..ඒක හරියට මාර්ගෝපදේශයක් වගේ❤ ඒක අදහන්ඩ ඕනි දෙයක් නෙමේ පිලිගන්ඩ ඕනි දෙයක්..මොලයක් නැති අමනයන්ට ඒවා තේරෙන්නෑ..උන් කරන්නෙ එක එක දේව දර්ශන අදහ අදහ අපිට ගරහන එක..කට වහගෙන ඉන්නවනම් එකක්..ඒත් නෑ..බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියන දේවල් 100%ක් අැත්ත..හැබැයි අවුරුදු 2500ක් තිස්සෙ කට වචනෙන් ඔය ධර්ම කාරණා එද්දි තම තමන් වටහා ගත් පරිදි ඒවා වෙනස් වෙලා තියනවා❤ ඒක හින්දා සමහර චීවර දාරීන් විවිධ මත පල කරනවා🤷‍♂ එයාලා හින්දා බුදු ධහම විනාශ වෙනවා..දේශපාලනේට නැඹුරු හාමුදුරුවෝ විශේෂයෙන්ම😒 බෞද්ධයෙක් කියන්නෙ කැති පොලු අතට ගත්ත කෙනෙක් නෙමේ..බුද්ධිමත් පින්වන්ත පුද්ගලයෙක්❤ මම බෞද්ධයෙක් කියලා කියන්ඩ මං කොතනකදිවත් ලැජ්ජා වෙන්නෑ❤ මං උපතින්ම බෞද්ධ නෙමෙයි..මේ කව්රුවත් එහෙම නෑ..මට යමක් කමක් තේරෙන දවසෙ ඉදන් මං බෞද්ධ❤😊☸️
@darshanikaluarachchi7592
@darshanikaluarachchi7592 2 жыл бұрын
👍👍👍
@amazingworld5500
@amazingworld5500 Жыл бұрын
කාටවත් බැනලා වාද කරලා වැඩක් නැහැ මිත්‍රයා මේ දර්මයේ කවුරු හරි එක්කෙනෙක් හරියට හැසිරෙනවද මේක පවතිනවා ඒ නිසා අපි මේ දහමෙහි හැසිරෙන්න ඕන ඒක තමා තියන එකම පැවැත්ම ඒක සදාකාලිකයි
@nipunasamith3325
@nipunasamith3325 Жыл бұрын
ධම් මග dham maga කියල යූටියුබ් චැනල් එකක් තියෙනවා අනිවා බලන්න.
@babyme8886
@babyme8886 Жыл бұрын
Budu dahama awabodha kara ganna , wisheshayen anyagamika welath budu dahama avabodha kara ganna ese mese pinak newei karala thiyenne 🙏🙏🙏Theruvan saranai🙏🙏🙏Namo Buddhaya 🙏🙏🙏
@techbrawo8267
@techbrawo8267 Жыл бұрын
වෙනස් වෙලා නෑ , ධර්ම සංගායනා යනු කුමක්ද කියල ඉගෙනගන්න
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
මට නැවත‌ මනුෂ්‍ය භවයක් ඇත්නම් ඒ ඛෞද්යකුවි ඉපදීමයි මගේ එකම ප්‍රාර්ථනයි‌ තෙරුවන් සරණයි
@lalith123tranchellsadusadu7
@lalith123tranchellsadusadu7 Жыл бұрын
මම ඉංග්‍රීසි ජාතිකයන්ගේ ලෙයින් නිර්මාණය උන බෞද්ධයෙක් බුදුන් වහන්සේ දේශනා කළ වදාළ ලෝක සත්‍ය මාඅවබෝධ කරගෙන අවසන්. සියලු ලෝකවාසින්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ ලෝක පරම සත්‍යය අවබෝධ වීමට සසරේ පින ඉස්මතු වේවා.
@sujithjayananda7763
@sujithjayananda7763 3 жыл бұрын
මේ චැනල් එකේ ආසම මාත්තෘකා අතරින් එකක්. බුදුදහමේ මේ ගැබුරු දේවල් හාමුදුරුවෝ බනට දේෂනා කරනවා දකින්න අඩුයි ❤️
@kalharagunawardhana
@kalharagunawardhana 3 жыл бұрын
ඉතින් ආච්චිල කැමති නෑනෙ බන් 😂😂
@eramax6766
@eramax6766 3 жыл бұрын
ඇත්ත
@chanukz9798
@chanukz9798 3 жыл бұрын
@@kalharagunawardhana ඇත්ත😂💔
@eramax6766
@eramax6766 3 жыл бұрын
@@kalharagunawardhana 😂
@naminduedirisinghe5112
@naminduedirisinghe5112 3 жыл бұрын
Godak minissunta gamburu dewal therum ganna amarui
@chanakamadhubhashitha4250
@chanakamadhubhashitha4250 3 жыл бұрын
ක්වොන්ටම් විද්‍යාව සහ බුදු දහම සම්බන්ධය ඉස්සරහටත් ගේන්න අයියේ....💖💖❣
@sltechnologies2346
@sltechnologies2346 3 жыл бұрын
රාමුව චැනල් එක බලපන්
@chanakamadhubhashitha4250
@chanakamadhubhashitha4250 3 жыл бұрын
@@sltechnologies2346 man balanawa eka machan ❣
@sandamalsumanaweera4184
@sandamalsumanaweera4184 3 жыл бұрын
@@sltechnologies2346 මාත් ඒකමයි කියන්න ආවේ❤️
@rovindufernando547
@rovindufernando547 3 жыл бұрын
@@sltechnologies2346 link eka dapn ko
@vihangabimsara4716
@vihangabimsara4716 3 жыл бұрын
machan Paramanuwk 75% thunne his ida ithin e paramanu walin thama api saha awata lokya nirmanaya wela thinne e anuwa me hamadema 75% k his neda. hiss bawa kiyan de aththa
@dilshankavinda9559
@dilshankavinda9559 3 жыл бұрын
බෞද්ධයන් හැටියට අපි හැමෝම අනිවාර්යෙන්ම අභිධර්මය ඉගෙන ගන්න ඕනි 🙌
@sumithwasantha4790
@sumithwasantha4790 2 жыл бұрын
malliye raththaran darmaye abi darmayai sahallu darmayi maddayastha darmayai kotas tunak nomatha awabodaya pinisapitaka thunakata piliwala kota deshana kala darmayata wandana karan gathawa vidarshana samma dittiya yoniso manasikaraya kota balanna oya hamoma deshana patalawagenainne ea ayage waradak nemei abi kiyana darmaye sobawayen ea aya nodakapunisa
@sumithwasantha4790
@sumithwasantha4790 2 жыл бұрын
abi darmaya ona na suththara pitakaya vinaya pitakaya athi suththara pitakaya vinaya pitakaya ona na abi dam pitaka athi punchi upamawak darma rajayanngema kuburath bijayath goviyath tunama ekathu unoth pamanai aswanna labenne tun pitakaya yanu nu niwanata yana magaiwaradinam samawenna
@nipunasamith3325
@nipunasamith3325 Жыл бұрын
ධම් මග dham maga කියල යූටියුබ් චැනල් එකක් තියෙනවා අනිවා බලන්න.
@emildesilva501
@emildesilva501 Жыл бұрын
අභිධර්මය හදාරන එක ඉතා හොඳයි, නමුත් නිවන් අවබෝධයට එතරම් දුරයන්නම අවශ්‍ය යයි මා නොසිතමි. මගේ අදහස.
@someoneyoudonotknowme
@someoneyoudonotknowme Жыл бұрын
@@nipunasamith3325 maha rahathun wadi maga osse youtube chnnl eja blnn.
@nickguruge6849
@nickguruge6849 3 жыл бұрын
Thanks සහෝදරයා මං බුඩිස්ට් නෙවෙයි. ඒත් ලංකාවට ආව ගමන් බුඩිස්ට් ඉගෙනගන්නවා අනිවාර්යයෙන්. දැනටමත් මගෙ වයිෆ් නං බුඩිස්ට් පොත් කියවනවා
@creatcity4184
@creatcity4184 3 жыл бұрын
Soma hamuduruwange darma deshana ahanna...theruwan saranai...
@nickguruge6849
@nickguruge6849 3 жыл бұрын
@@creatcity4184 tkz
@yohanthewarapperuma3676
@yohanthewarapperuma3676 3 жыл бұрын
@@nickguruge6849 Shradha TV එකත් බලන්න🙂
@i.shavinda3547
@i.shavinda3547 3 жыл бұрын
තෝරල බේරල හරිදේ හොයන්න දැන් ගොඩක් තැන් වල විකුර්ති තියෙන්නෙ 😥
@ezio7214
@ezio7214 3 жыл бұрын
රේරුකානෙ චන්ද්‍රවිමලහිමිගෙ පොත්
@tharushalakshan4940
@tharushalakshan4940 2 жыл бұрын
උපදින සියලු භවයේම බෞද්ධයෙකු වී ඉපදේවා.
@randikaerantha8599
@randikaerantha8599 3 жыл бұрын
බුදු දහම ඉදිරියේ විද්‍යාව තවමත් ළදරුවෙකි. ☸️🙏
@Janitha417
@Janitha417 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@chamiya8003
@chamiya8003 3 жыл бұрын
@@nayanajithrohana5679 smart phone , computer හැදුව නිසා නූතන විද්‍යාව බුදු දහමට වඩා ශ්‍රේෂ්ඨ වෙනවාද..?
@darshanediriweera4056
@darshanediriweera4056 3 жыл бұрын
විද්‍යාවෙන් සෑදු දේ යොදාගනිමින් විද්‍යවට ගැරහීම කුහක ක්‍රියාවකි.
@chamiya8003
@chamiya8003 3 жыл бұрын
@@darshanediriweera4056 මෙතන නූතන විද්‍යාවට ගැරහීමක් සිදුව තිබේද..?
@nayanajithrohana5679
@nayanajithrohana5679 3 жыл бұрын
@@chamiya8003 බුදු හාමුදුරුවෝයි බටහිර විද්‍යාව කියන දෙක පටල ගන්න එපා
@snowfairy4514
@snowfairy4514 3 жыл бұрын
, කවදාහරි. බුදු දහම පමණ යි. ලොව පවතින්නේ. 🙏🙏☸️☸️ මෙම දැනට ලොව පිරිහීම පවතින කාලයයි. එය බුදුදහමේ කියවෙනවා🙏🙏☸️☸️
@explorer726
@explorer726 3 жыл бұрын
නෑ නේද. බුදු දහම මිනිසුන් අතර නොපවතින කාලයක් එනවා. නොපවතිනවා කියන්නේ මිනිසුන්ගේ හිත්වල. ස්වභාව ධර්මයේ පවතිනවා. ඒ කාලය තුළ විවිධ මිථ්‍යාදෘෂ්ටික ආගම් තමයි පවතින්නේ. මිනිස්සු බුදු දහම අඳුරන්නේ නෑ. ඒ නිසයි පව පින නොදැන අති විශාල පව් කරගන්නේ. නිවන තියනවා ඒ කාලය තුළ. නමුත් ඉස්මතු වෙන්නේ නෑ. පව්කාර සමාජයෙන් නිවන වැහිලා පවතිනවා. මේ අපිට ගැලවෙන්න තිබෙන අන්තිම භවය වෙන්න පුලුවන්. නොපමාව කඅසල් වඩන්න. නැත්තම් අපි මිය ගිහින් ආයේ ඉපදුනොත් ඒ කාලය තුළ පවතින සමාජය අති භයානකයි. දැන් ඉන්න ළමයි එක්ක බැලුවාම ඒක පේනවා. තෙරුවන් සරණයි..
@snowfairy4514
@snowfairy4514 3 жыл бұрын
@@explorer726 ,😔😔😔😔🙏🙏🙏🙏
@madukasenarathne7470
@madukasenarathne7470 3 жыл бұрын
බුදු දහම ගැන හොඳ පැහැදීමක් ඇති වෙනවා විඩියෝ එක බැලුවම ❤️
@smlanka4u
@smlanka4u 3 жыл бұрын
Udaaharana Gaththa than nam hari naha. Thripitakayen udaaharana gaththanam thamai honda.
@lavandeneth9965
@lavandeneth9965 3 жыл бұрын
budu dahama kiyanne godak gaburu deyak __ abhidharmaya study karapan therei
@padmasirisrinarayana2293
@padmasirisrinarayana2293 3 жыл бұрын
තෙරුවන් සරණයි! ඔබගේ සියලු යහ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
@boyka6660
@boyka6660 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉෂ්ට වේවා 🙏🏻🙏🏻
@sahanravindu7828
@sahanravindu7828 3 жыл бұрын
🙏🙏🙏
@rishithaamarasinghe4065
@rishithaamarasinghe4065 3 жыл бұрын
බුදු දහම , ඒක ගොඩක් වෙනස් දෙයක්...ඒකෙ වටිනාකම තෙරුන් ගන්න තරම් වාසනාවක් ගොඩක් අයට නැ..එය ඇදහිය යුත්තක් නොවෙ,එය ඔබේ නිත්‍ය ආගම කරගැනීමක් අවස්‍යය නැත..නමුත් එහි දහම් කරුණු මනාවට අවෝබෝද කරගැනීමෙන් ලොකය,ජීවය, කුමක්ද යන්න පැහැදිලිව අවබෝධ කරගැනීමට,හැකිවෙ,හැබැයි දුකට කරුණක් වන ලංකාවෙ දේශපාලනිකරනයට යොමුවෙන හිමිවරුන් නිසා බුදු දහම ගැන වැරදි ආකල්ප ගොඩනඟමින් පවතී..මේ වීඩියෝ එකේ පැවදී ඌ පසු ජීවය පිළිබඳ තෙරුම් යන බව පැවසුවා..ඒක ඇත්තක් විය යුතුයී..නමුත් එසේ වෙ නම් ලංකාවේ ඇතැම් හිමිවරුන් හට එහෙ නිසි අවෝබෝදයක් නොවෙන්නෙ මන්ද,ඔව්න් ඔව්න්ට අදාල නොවන කර්‍ය්න් වල නිරතවීම ගොඩක් වැරදියී... මෙ වගේ මිනිසුන් යහමඟට ගත හැකි වීඩියෝ තවත් කරන්න හැකියාව ලැබේවා..💖 ඒවගේම ලොකයේ බුදු දහම නිවරදි දෙයක් බව හදුනාගත් ජන්ප්‍රිය පුද්ගලයන් ප්‍ර්බූවරුන් පිළිබඳ විඩියොවක් කරන්න කියලා ඔබගේ රසිකයෙක් ලෙස මං ඉල්ලනවා🤝
@yohanthewarapperuma3676
@yohanthewarapperuma3676 3 жыл бұрын
එකගයි
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
ඇල්බ්ට් අයින්ස්ටයින්, ක්‍රිස්ටියානො රොනාල්ඩෝ, වැනි බොහෝ අය බුදු දහම පිලිගත්තා.
@middeniyethero6655
@middeniyethero6655 Жыл бұрын
යකඩය විනාශ වෙන්නේ යකඩෙන්ම හටගන්න මළකඩවලින්...ඒ වගේ භික්ෂු සාසනය..විනාශ වන්නේ භික්ෂූන්ගෙන්ම බව..බුදුන් වහන්සේ දේසනාකොට ඇත..ධර්මය දන්න අය..ඒකත් ලෝක ධර්මයක් බව තේරුම් ගනී..(ඔවුනොවුන් වපුරන දේ ඒ අයම නෙළා ගනී)
@nipunasamith3325
@nipunasamith3325 Жыл бұрын
ඔබ බුදු දහම අවභෝදකරගෙනද කියන්නේ මේ. ධම් මග dham maga කියල යූටියුබ් චැනල් එකක් තියෙනවා අනිවා බලන්න.
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
අනෙක් ආගම් විද්‍යාවට අභියෝග කරද්දී බුදුදහම විද්‍යාවේ ප්‍රශ්න විසඳනවා 🙏🙏🙏🙏🙏
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
🤣🤣🤣😂😂😂 ඔයා කොහොමද ඒක හරියටම කියන්නේ...????🤔🤔🤔🤔
@alephads8550
@alephads8550 2 жыл бұрын
@@s.d.a.d.r8538 බුදු දහමට අගෙෘරව කරන්න එපා
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
@@s.d.a.d.r8538 නෑ සර්වබලදාරියා තමයි ලෝකේ මැව්වේ😂
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
@@isurusampath8756 aka aththa😂😂😂😂😂😂😂😂😂😂
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
@@s.d.a.d.r8538 එහෙම thamai, ඒක සමාජෙ ඉද්දි තේරෙනවා
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
බුදු දහමෙන් කියන දේවල් එක්ක අද තියෙන විද්‍යාව පරාදයි 🙂🙏❤️
@Janitha417
@Janitha417 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
@@Janitha417 moko 😑
@Janitha417
@Janitha417 3 жыл бұрын
@@offroadlover2976 nikan hinagiya🤣🤣🤣 Oya nm baudda wage
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
@@Janitha417 bawdda tmi ..ai awld
@Janitha417
@Janitha417 3 жыл бұрын
@@offroadlover2976 gammac thamai😊😊😊
@ragingwarrior8098
@ragingwarrior8098 3 жыл бұрын
ලංකාව අනාගතේ බලවත් රටක් වෙන එක සිද්ධ වුනත් නොව්නත්, අනාගත ලෝකය මුහුණ දෙන විනාශයන් රැසකට පස්සේ ලෝකේ අවසානයට ඉතුරු වී බබළන එකම සත්‍යයේ දහම බුදු දහම බව සහතිකයි. ලොව පහල වූ ඉහලම බුද්ධිමතුන් බුදු දහම සුරංගනා කතා වලට එහා ගිය සත්‍ය ලෝක න්‍යාය බව වටහාගත්තා. විද්‍යාවේ දියුණුව හමුවේ බුදු දහම තව තවත් බබලයි. විරුද්ධවාදී පව් කාරයන්, අපහාස කරන්නන් ඕන තරම් බිහිවෙයි ඒ අතරේ. එත් පින් ඇත්තෝ එම ධර්මයේ පහණ නිවී යන්නට පෙර ප්‍රයෝජන ගනිත්වා. ලොව්තුරා සම්මා සම්බුදුහිමිට නමස්කාර වේවා. 🙏🙏🙏
@chathuraabeygunasekara8791
@chathuraabeygunasekara8791 3 жыл бұрын
ithiri wena neme bn, eek thama loke pawthma sathwayage vikasanaya
@taridut1907
@taridut1907 3 жыл бұрын
@@chathuraabeygunasekara8791 වසර 5000 ඉ ලු නේද gawthama budda sasane thiyanawai කියන්නේ danata වසර 2500 ගාණක් ගෙවිලා ඉවරයි තව awrudu 2500ganak thamai තව ඉතිරි වෙලා thiyenne බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මාගෙ budda sasanaya වසර 10000 සක් කල් pawathinawa එහෙත් කාන්තාවන්ට pawidda ලබා දුන් නිසා මාගෙ budda sasanaya pawathinne wasara 5000k pamanai budda දේශනාවට අනුව බුද්ධත්වයෙ සිට awrudu 5000 ඉ budda sasane thiyenne ඒක විනාස වෙනවා කියන්නෙත් sasane තුළින්ම බිහිවන අදර්මිස්ට පුද්ගලයින් නිදා දැන් පේන්නේ නැද්ද ඇත්ත thamai කොහොමත් ඔය වසර 5000 thamai thiyenne gawthama budda sasane eita kalin පුළුවන් තරම් පින් කරගන්න කියලා thamai කියන්නේ බුද්ධ sasane අවසානයත් සමග ධර්මයක් තියනවාද කියලවත් දන්නෙ නැති කාළයක් එනවා කියන්නේ බුද්ධ කියන wachanewath අහන්න නොලැබෙන කාළයක්
@movinduwickramasinghe5300
@movinduwickramasinghe5300 3 жыл бұрын
@@taridut1907 buddha sasane awurudu 5000n nathiwela giyata බුදුන් වහන්සේ පෙන්වලා දීපු පරම සත්‍ය සදාකාලිකයි. කාලෙන් කාලෙට බුදුවරු පහල වෙලා සිදුකරන්නේ ඒ උතුම් සත්‍ය තමන් විසින්ම අවබෝධ කරගෙන ලෝක සත්වයාට එය පෙන්වා දී අවබෝධ කිරීමයි.
@movinduwickramasinghe5300
@movinduwickramasinghe5300 3 жыл бұрын
@@taridut1907 පුළුවන් තරම් පිං රැස් කිරීමම නෙමෙයි. සියලු දේ අනිත්‍යයි. ඒ සත්‍ය හැම දේටම පොදුයි. පිං වුනත් විපාක දීලා ඉවර වෙනවා. ඉන්පස්සෙ අපි අයෙත් වැටෙන්නෙ සංසාර දුකටමයි. බුදුන්වහනසේගේ අවසන් බුද්ධ වචනය තමයි "සියලු සංස්කාරයෝ නැසෙන සුළුය, එබැවින් නොපමාව දුකින් මිදීම පිණිස කටයුතු කරන්න" ඒ කියන්නේ අපි කරන්න ඕන පුලුවන් තරම් පිං රැස්කරන එක නෙමෙයි, මේ භවයේදීම මේ සංසාර දුකින් මිදීම පිණිස කටයුතු කිරීමයි. නැතිනම් සිදුවන්නේ ලෝක සත්වයන් පිං පව් රැස්කරමින් එම විපාක ලබමින් සංසාරයෙන් එතෙර වීමට නොහැකි වීමයි. තෙරුවන් සරණයි.🙏🙏🙏
@taridut1907
@taridut1907 3 жыл бұрын
@@movinduwickramasinghe5300 ඔයා waradiyatada වටහා ගත්තා man කිව්වේ බුදුහාමුදුරුවෝ අධිෂ්ඨාන කරලා තියනවා මාගෙ බුද්ධ ශාසනය වසර 5000 ක් කල් නොනැසී pawathiwa කියලා මේ gawthama budda sasanaya වසර 5000 ක් නොනැසී පවතින ව වසර 5000 gewi ගිය පසු budda sasanaya පිරිහෙනවා එ කාලෙ budda කියන වචනෙ වත් අහන්න ලැබෙන්නේ නැහැ කියලා thamai කියන්නේ බුද්ධ deshne thiyenne මහණෙනි නොපමාව කුසල් රැස් කර ගන්න කියලනේ ඔයත් කිව්වේ
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
මාත් මෙයාගේ වීඩියෝ වලට හරිම කාමතිය් කට හඩත් ඉතාම පිරීය ජන්කය් අහන් ඉන්න පුළුවන් බුදුසරණයි ඔබ තුමාට
@dineshliyanage8274
@dineshliyanage8274 3 жыл бұрын
බුදු දහමේ නිවරදි බව මේ දවස් වල මුළු ලෝකයාටම හොඳින් අවබෝධ වන කාලය තමයි මේ. ඒ තමයි කොරෝනා වෛරසය. මේ වෛරසය මේ වෙනකොට සියලුම දේ අනිත්‍ය බව හොඳින් කියා දෙනවා. ජීවිතය යනු මුදල් ගොඩක් ලොකු ගෙයක් හොඳ වාහනයක් කියල හිතාගෙන ඉන්න ගොඩක් අයට... ලෙඩේ හැදුන අමාරු වුන අය එක්ක කතා කලාම ඒක හොඳින් තේරුම් ගතෑකි. කෙසේ වෙතත් ආතර් සී ක්ලාක් මහතා බුදු දහමේ අනාගතය ගැන කී දේ සත්‍ය වෙමින් පවතින බවනම් හොඳින් ම පේනවා..... සාදු සාදු... සාදු.
@nipunasamith3325
@nipunasamith3325 Жыл бұрын
සියලු දේ අනිත්‍ය කියන්නෙ කොහොමද ඔයා. ධම් මග dham maga කියල යූටියුබ් චැනල් එකක් තියෙනවා අනිවා බලන්න.
@babyme8886
@babyme8886 Жыл бұрын
Namo Buddhaya 🙏🙏🙏
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
@@nipunasamith3325 නෑ සියල්ල අනිත්‍යයි කියන්නෙ අපි නෙමෙයි තුන්ලොවෙහිම සුපිරිම siencetist අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ🙏
@ai4724
@ai4724 3 жыл бұрын
මේක බලන කතෝලික,ක්‍රිස්තියානි,ඉස්ස්ලාම්,හින්දු අය ලයික් එකක් දාන් යන්න මේකට
@yasintharamanayaka1967
@yasintharamanayaka1967 2 жыл бұрын
බෞද්ධයෙකු ලෙසෙ ඉපදීමද මා ලද මහා බාග්‍යක් ❤️🙏
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 2 жыл бұрын
Naw
@nipunasamith3325
@nipunasamith3325 Жыл бұрын
බෞද්ධයෙක් විදියට ඉපදුනාට වැඩක් තියේද ධර්මාවභෝදයක් නැතුව. ධම් මග dham maga කියල යූටියුබ් චැනල් එකක් තියෙනවා අනිවා බලන්න.
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 Жыл бұрын
bauddha darrshanaya igenaganna
@chamopaba
@chamopaba 3 жыл бұрын
බුදු දහම ඉදිරියේ නූතන විද්‍යාව ලදරුවෙකි, බුදු දහම ආගමක් නෙමේ දර්ශනයක්, ඕනෙම කෙනෙක්ට ප්‍රච්නාව තියනව නම් අවබෝධ කරන්න පුලුවන්
@thusharirambadagalla6850
@thusharirambadagalla6850 3 жыл бұрын
ow.budu dahama agamak nowa darashanayak ve.
@connor4689
@connor4689 3 жыл бұрын
ඒක අවබෝධ කරගන්ඩත් බැරි තමන්ගෙ අාගම ශ්‍රේෂ්ඨයි කියන් හිතන් ඉන්න ගොඩක් මූසලයෝ බෞද්ධ දර්ශනයට ගරහනවා 😒 ඒකයි දුක❤☸️
@thusharirambadagalla6850
@thusharirambadagalla6850 3 жыл бұрын
@@connor4689 agamak lesa newe meka darshanayak lesai dakinna one..
@connor4689
@connor4689 3 жыл бұрын
@@thusharirambadagalla6850 ඒක තමා පැහැදිලිව කිව්වෙ😊
@thusharirambadagalla6850
@thusharirambadagalla6850 3 жыл бұрын
@@connor4689 ☺ha
@ashensandaruwan9652
@ashensandaruwan9652 3 жыл бұрын
🌼විවිධ ආගම් ඇති ලෝකය තුළ බෞද්ධයකු ලෙස ඉපදීමට පින තිබුණේ විශාල පිනකටයි 🌼
@sahanravindu7828
@sahanravindu7828 3 жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏🙏
@d.mchathuradarshana4452
@d.mchathuradarshana4452 3 жыл бұрын
🙏
@kavishanmallawarachchi8611
@kavishanmallawarachchi8611 3 жыл бұрын
🤣 ආදිවාසි
@connor4689
@connor4689 3 жыл бұрын
අනිවාරයෙන්❤
@connor4689
@connor4689 3 жыл бұрын
@@kavishanmallawarachchi8611 අාදිවාසි? කව්ද තොපෙ අප්පද?
@mithuumadushan5709
@mithuumadushan5709 3 жыл бұрын
බුදුදහම හොද දහමක් විතරක් නෙමෙයි හොද සහ නිවැරදි මගපෙන්වීමක් ☸️❤️
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 3 жыл бұрын
බුද්ධ ධර්මය මිස බුද්ධ ආගමක් නැත.ධර්මය යනු දරන ස්වභාවයයි .බුදුන් ලොව දරන සවභාවය හෙවත් ලෝකය පිලිබද සත්‍ය දෙශනා කලා.එය කිසිසේත්ම ආගමක් නොවි.
@mithuumadushan5709
@mithuumadushan5709 3 жыл бұрын
@@user-oq4ry1ws3e ☸️❤️🙏
@Chathuranga21
@Chathuranga21 3 жыл бұрын
ආගමක් නෙමෙයි සහෝ දර්ශනයක් 💓💓💓
@mithuumadushan5709
@mithuumadushan5709 3 жыл бұрын
@@Chathuranga21 අනිවාරෙන්ම ❤️
@semasingherani705
@semasingherani705 3 жыл бұрын
ජීවිතය කියන්නේ ! විදවීම විදින්න දෙකම ලැබෙනවා බිඳු දහමින් විදින්න පුලුවන් සෑම දෙයක්ම සාර්ථක කර ගන්න බෞද්ධ ආගම අනුව ජීවත් වෙමු.සමිඳු සරණයි 🙏
@RushaniIsurika-cm9pg
@RushaniIsurika-cm9pg Жыл бұрын
🤔
@emanside3519
@emanside3519 3 жыл бұрын
බුදු දහමෙ ගැඹුරු තැන් ගැන තවතවත් වීඩියෝ වලින් කියල දෙන්න කියල ඉල්ලනවා මචන් මොකද ගොඩක් අය පිටින් බලල තීරණ ගන්නව වැඩියි❤️👍🙏
@blackshadow4000
@blackshadow4000 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@chamiya8003
@chamiya8003 3 жыл бұрын
බුදු දහම පිළිබද අංශු මාත්‍රයක් නොදන්න අය තමයි..බුදු දහමට ගරහන්නේ..
@samanthithalawaththa9192
@samanthithalawaththa9192 3 жыл бұрын
Aniwa
@eramax6766
@eramax6766 3 жыл бұрын
අනිවා
@unknownkiller906
@unknownkiller906 3 жыл бұрын
අනිවා 👍
@eramax6766
@eramax6766 3 жыл бұрын
බොහොම පින් ඔයාලාට watapita අපිට තව බුදුදහම ගැන වීඩියො ඕන ප්‍රකට sienticeලා බුදු දහම ගැන කර ඇති ප්‍රකාශ හා ඒවා ඇති මූලාශ ගැනත්💞🙏 බුදුසරණයි.හැමොටම
@dinoz9009
@dinoz9009 3 жыл бұрын
සිතට වැදුනු වටිනා කරුණක්❕ ලොව උතුම්ම දහම බුදු දහමයි...☸️🙏
@blackshadow4000
@blackshadow4000 3 жыл бұрын
මෙහෙමයි වර්තමානයේ බුදු දහම තේරුන් කරන්න ඕනෙ විද්‍යාවෙන් , නැත්තන් බුදු දහමේ ගැඹුරු කරුණු ගොඩක් අයට වටහා ගන්න බෑ
@darshanediriweera4056
@darshanediriweera4056 3 жыл бұрын
එක ඇත්ත.
@wecanbeagod4385
@wecanbeagod4385 3 жыл бұрын
Ow apita vidyawen udaharana ona tharan pennana puluwan galapala pennana puluwan man budu dahamata naburu uneth eka nisa dan 35n mahana wela rahath wennama virya wadanawa
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
එහෙනම් වස්සවලාහක දේවතාවන්ට සෙල්ලම් කරන්ඩ හිතුනාම කොහොමද පොලොවට වැස්ස වහින්නෙනේ.. විද්‍යාත්මක පිලිතුරක් දෙන්ඩ 57. වස්ස සූත්‍රය 606 (මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.) “ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක අධික වර්ෂාව ඇතිවේද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “මහණ, වස්ස වලාහක නම් දේවතාවෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක (මෙබඳු) සිතෙක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ යනුයි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම සමගම මහා වැසි වසියි, යම් හෙයකින් ඇතැම් දිනක මහ වැසි වසියිද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
@ezio7214
@ezio7214 3 жыл бұрын
@@jadruwantha නොකල්හි වහින වැසි ගැන කියන්නේ ඒකෙදි. ස්වභාවිකව වන වැස්ස ගැන නෙම්ව්ව්
@ezio7214
@ezio7214 3 жыл бұрын
@@jadruwanthaසාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා දෙවො වස්සතී’’ති? ‘‘සන්ති, භික්ඛු, වස්සවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති - ‘යංනූන මයං සකාය රතියා වසෙය්‍යාමා’ති, තෙසං තං චෙතොපණිධිමන්වාය දෙවො වස්සති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා දෙවො වස්සතී’’ති. සත්තපඤ්ඤාසමං.😊😊😊😊
@esalaherath9666
@esalaherath9666 3 жыл бұрын
බුදුන් වැඩ සිටි කාලයේ නිවන් දැක්ක ගොඩක් අය උපතින් බෞද්ධයන් නොවේ......🌸
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
ඒක හරි
@chathuragimhana4128
@chathuragimhana4128 3 жыл бұрын
බුදු දහම විශ්ව දහමකි 🙏🙏🙏🙏🙏
@ekennasonemeka1304
@ekennasonemeka1304 3 жыл бұрын
ආගම! කියන්නේ අත්ම⁣ය ගලාවා ගැනීමේ මාර්ගය. ඒත් බුදු දහම ආගමක් නොව. මේලොව පරලොව දෙලොවටම දියුණුවට පාර පෙන්වන සදාතනික දහමකි....
@dericksanjeewa7071
@dericksanjeewa7071 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.එත් සහෝදරය බුදුන් දේශනා කරල තියෙන්නෙ ජීවය පිටසක්වලින් ආවා කියල නෙවෙයි.....ජිවින් එන්නේ ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයෙන් ස්වයං ප්‍රභා ආලෝකයක් සහිතව......
@rmngunathilake5388
@rmngunathilake5388 3 жыл бұрын
අචාන් චා හිමිගේ "නැත" කියන පොත මමත් කියවල තියෙනව, බොහොම වැදගත් කුඩා පොතක්. ඒ වගෙම උන් වහන්සේගෙ "සිතට ආහාර" කියන පොතත් ගොඩක් වටිනව..
@MaRa-EVER-MR
@MaRa-EVER-MR 3 жыл бұрын
එ පොත ගන්න තියෙන්නේ කොහෙද
@ashendewasingha6239
@ashendewasingha6239 3 жыл бұрын
Ow e potha khend gnna thyenne
@namalsusantha6205
@namalsusantha6205 3 жыл бұрын
Great
@rmngunathilake5388
@rmngunathilake5388 3 жыл бұрын
@@MaRa-EVER-MR මරදාන සමයවර්ධන එකේ තියෙනවා
@user-nd9wl1sh8v
@user-nd9wl1sh8v 3 жыл бұрын
විදෙස් විද්වතුන් බුදුදහමට ගැන කරලා තියෙන ප්‍රකාශ ගැන වීඩියෝ එකක් ඔනී
@eramax6766
@eramax6766 3 жыл бұрын
අනිවා
@sltiktokgirl1548
@sltiktokgirl1548 3 жыл бұрын
1kenma
@ke.27vishmithadananjaya48
@ke.27vishmithadananjaya48 3 жыл бұрын
අනිවාර්ය
@chamilatharangani7935
@chamilatharangani7935 3 жыл бұрын
අනිවාර්යෙන්ම ඉක්මනින්
@slgamminghub365
@slgamminghub365 2 жыл бұрын
BATA HIRA VIDYAWA THULA KUDU PATTAM NOWANA EKAMA DAHAMA BUDUDAHAMA PAMANII (ALBET AINSTINE) BUDU DAHAMA SUNUWISURU KIRIMATA MAA EDESA HERUNII ETH BUDU DAHAMA MAWA PUDUMA KARAWAYA (H.P WELS)
@upulcolombage1520
@upulcolombage1520 3 жыл бұрын
බොහොම පිං සාදු සාදු සාදු
@karunarathna3650
@karunarathna3650 2 жыл бұрын
සියලු සත්ත්වයින්ට මේ concept එක අවබෝධ වේවා!😍
@nipunasamith3325
@nipunasamith3325 Жыл бұрын
ඔයා අවභෝද කරලද ඉන්නෙ. ධම් මග dham maga කියල යූටියුබ් චැනල් එකක් තියෙනවා අනිවා බලන්න.
@anoma7450
@anoma7450 3 жыл бұрын
බුද්ධ ඤාණය කිසිසේත්ම විද්‍යාවට සම කල නොහැක
@darshanediriweera4056
@darshanediriweera4056 3 жыл бұрын
නමුත් අද සාමාන්‍ය පෙළ විද්‍යව ඉගෙන ගත් අයට ඇති ජීව විද්‍යාත්මක දැනුම සහ ලෝකය ගැන ඇති දැනුම එදා කිසිම ශාස්තෘවරයෙකුට තිබී නැත. බුද්ධ ඤාණයෙන් එදා පවසා ඇත්තේ එදා බ්‍රාහ්මණයන් දැන සිටි දැනුමට වඩා ස්වල්පයක් පමණය.
@anoma7450
@anoma7450 3 жыл бұрын
අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ අප සරණ යන බුදුන් වහන්සේ කිසිවිට කිසිවෙක් සමග තර්ක විතර්ක කළේ නැත බුදු නෙතින් බලා ලෝක සත්ත්වයාට පිහිට වූවා පමණි අනුවණ යං සමඟම තර්ක විතර්ක කිරීමෙන් නුවණැත්තන්ට පලක් නො වෙති
@taridut1907
@taridut1907 3 жыл бұрын
@@darshanediriweera4056 බුදුහාමුදුරුවෝ කියන්නේ විද්‍යාඥයෙක් නෙමෙයිනෙ unwahanse නිවන් මඟ මිසක් විද්‍යාව igannuwanam හොඳට හිටි සාමාන්‍ය පෙලක් ගැන nemei කියන්නේ bn යකෝ parinamawadaya විශ්වය භෞතිකthwaya වගේ දේවල් ගැන කියු බුදුන් වහන්සේ ට සාමාන්‍ය පෙළ විද්‍යා කරුණු මොනාද unwahanse විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරලා thiyenne යම් යම් තැන් වල අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු washayenui
@k.s7144
@k.s7144 Жыл бұрын
@@darshanediriweera4056 මමත් සාමාන්‍ය පෙල විතරක් නෙවෙයි උසස්පෙල හදාරව්වෙත් විද්‍යා අංශයෙන් ඒ වාගේම ඉදිරි අද්‍යාපන කටයුතු සිදුකරන්නෙත් විද්‍යාඅංශයෙන්. ඩිඑන්ඒ, ආවේනිය හා ප්‍රවේනිය , අනුක ජීව විද්‍යාව ජීවී සම්බවය මේවා නූතන විද්‍යාවේ තියනවා. නමුත් මිනිසාට අවශ්‍ය මොක්සුවය ලබාගත හැක්කෙ නිවන් මාර්ගයෙන් පමනයි එයට ඩීඑන් ඒ.ක්ශුද්‍රජීව විද්‍යාව මිනිසාගෙ සම්බවය මේ වා අදාල වෙන්නෙ නෑ.ඒ නිසා එ පිලිබද බුදුන් දැන සිටියත් දෙශනා කිරීමට උත්සාහකරලා නෑ. නමුත් යම් යම් සූත්‍ර දෙශනා ව්ල සදහන් වෙනවා ලෝකයේ සම්බවය කුඩා ඇසට නොපෙනෙන ජීවීන් පිලිබදව. උදාහරනයක් තමයි එක මහරහතන් වහන්සේ නමක් පොකුනකින් වතුර බොන්න මැලි උනා.එ වතුරත් හරිම පිරිසිදුයි .මේ පිලිබද බුදුන් උන්වහන්සේගෙන් විමසා සිටියා උන්වහන්සේ දේ කියා තිබෙනවා බුදුන්ට මේ ජයලය දෙස මාගේ ඣාන ශක්තියෙන් බැලූවුට ඇසට නොපෙනෙන ක්ශුද්‍රජීවීන් දසදහස් ගනනක් සිටිනවා මා මේ ජලය පානය කරොත් ඒ ජීවීන් විනාශවෙයි කියලා. එවිට බුදුන් දෙශනා කලා උන් වහන්සේට පෙරහන්කඩකින් පෙරා ජලය පානය කරන්න නමුත් ඒ පානය කරන ජලයෙත් බොහෝ ක්ශුද්‍රජීවීන් සිටිනවා ඔව්න් ගැන නොතකන්න කියලා.මේ සිදුවීම සිදුවෙලා තියෙන්නෙ අන්වීක්ශ පවා හොයා නොගත්ත කාලයක. ඉතින් නිවන් අවබෝදය කියන්නෙ වෙනම විද්‍යාවක් .එයට මයිට්‍රකොන්ඩියම් ,DNA මේ වා අදයනය අනවශ්‍යයි.
@sankhaamarasinghe
@sankhaamarasinghe 3 жыл бұрын
රාජගිරියේ අරියඥාන හාමුදුරුවන්ගේ බණ අහන කෙනෙක්ට, මේ ධර්මය අවබෝධ කරගන්න එක ගොඩක් ලේසියි. සංකීර්ණ දහම පෘථග්ජන මිනිස්සුන්ට හොදින් වටහාගන්න ඒ බණ ලොකු උදව්වක්.
@ranone9117
@ranone9117 Жыл бұрын
Aniwaren ❤
@theIndianhistory9999
@theIndianhistory9999 Жыл бұрын
Namo buddhay jay bhim 🙏🙏🙏🙏🙏🙏 love from India 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sarah-lsara3996
@sarah-lsara3996 Жыл бұрын
💖
@kavindumihiranga3597
@kavindumihiranga3597 3 жыл бұрын
බුදු දහම තේරුන්ගත් අයට එය ජීවිත දර්ශණයක් වන අතර තේරුන් නොගත් අයට එය විකාරයකි.
@nipunasamith3325
@nipunasamith3325 Жыл бұрын
ඔබ අවභෝද කරගෙනද මේ කියන්නෙ.ධම් මග dham maga කියල යූටියුබ් චැනල් එකක් තියෙනවා අනිවා බලන්න.
@kandegedarachamindapushpak4276
@kandegedarachamindapushpak4276 Жыл бұрын
ඇත්තෙන්ම කල්‍යාණ මිත්‍රයා වටිනාම වටිනා වීඩියෝවක්. මෙ උතුම් බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ඔබහට!!!!!සාදු !!!සාදු !!!සාදු !!!
@Mind-Tools
@Mind-Tools 3 жыл бұрын
නියම content එකක් ඔබතුමා ගේන්නෙ හැමදාමත් හොදම නිර්මාණ. Motivating Sri Lanka අපි හදවතින්ම සුබපතනව. අපේ චැනල් එකට දීපු සහයෝගයටත් ගොඩක් ස්තූතියි 👍❤️. ජය
@kavinduhettiarachchi4727
@kavinduhettiarachchi4727 3 жыл бұрын
ගොඩක් හොදට හැම Video එකක්ම කරනවා. බොහෝ දෙනා නොදන්නා කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට ගොඩක් ස්තූතියි. බුදු සරණයි!
@bhanakaamarasinghe9833
@bhanakaamarasinghe9833 3 жыл бұрын
හැමදාම මේ වගේ උතුම් දේවල්, රට ගොඩනගන දේවල් ගේන්න රාගය උපදින දේවල් ගේන්නැතුව. තෙරුවන් සරණයි🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
බොහොම හොඳ විස්තර සංකලනයක්. බුදු දහම පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට මෙම වීඩියෝව පිටුවහල් වේවා. මේ නිර්මාණය කරපු ඔබටත් අපටත් උතුම් රහතන් වහන්සේලාගෙන් උතුම් ධර්මාවබෝධය ලැබේවා
@nishanthaupul9705
@nishanthaupul9705 3 жыл бұрын
වටිනා කරුණු හා දෙනුවත් කිරීම ගැන බොහොම පින් ඔබට .
@avishkanimesh5246
@avishkanimesh5246 3 жыл бұрын
බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැනයි වීඩියෝ එකක් කරන්න plzzzzzz🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekasharada2043
@nadeekasharada2043 3 жыл бұрын
🙏🙏🙏ඒ උතුම් සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා.
@indikagunathilaka2454
@indikagunathilaka2454 Жыл бұрын
සම්මුතිය හා යථාර්ථය අතර වෙනස කියා දුන් ඔබට බෝම පින්
@ashanmadhushanka2843
@ashanmadhushanka2843 3 жыл бұрын
සාදු සාදු ඔබටත් මේ ආත්මබාවයේදීම නිවන් සම්පත් ලැබේවා තුනුරුවන් සරණයි
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 3 жыл бұрын
ස්තුතියි ඔබට. බුදුසමය හා විද්‍යාව නම් සමාන කරන්න බෑ දරුවො. විද්‍යාව නිරතුරුව වෙනස් වෙනවනේ. හැබැයි බොහොම බෞද්ධ ගැඹුරු සංකල්පයන් විද්‍යාව තුලින් තහවුරු වෙලා තියෙනව. අර හාමුදුරුවරුන් දෙදෙනාගේ කතාව ගොඩක් රසවත්. ඇත්තටම බුදුසමය දර්ශනයක් හෝ ආගමක් නෙවෙයි අංග සම්පූර්ණ ජීවන ප්‍රතිපදාවක්. කෙනෙකුට මේ ජීවිතේ සැපසම්පත් වලින් සරිකරගන්නා ආකාරය වගෙම සාංසාරික විමුක්තියත් එහි අන්තර්ගතයි. හැබැයි එකක්. ජනමාධ්‍යවලින් ඉදිරියට පැමිණ සිටින වත්මන් ඇතැම් භික්ෂූන් ත්‍රිපිටකය පසෙක තබා තමන්ගෙ ප්‍රත්‍යක්ෂ දර්ශනය බුදුසමය ලෙස විග්‍රහ කරනවා. ඇතැමුන් ලාභාපේක්ෂාවකින් කටයුතු කරනවා මුදලාලිකරණය කරමින්. මින් සැබෑ දහම ලෙස පුහු දේවල් සමාජගත වීමේ හානිය වෙනවා. ඒ නිසා මං නිතරම මා එක්ක සාකච්ඡා කරන අයට උපදෙස් දෙන්නෙ රේරුකාණේ නාහිමිපාණන් වහන්සේ වල්පොල ‍රාහුල නාහිමිපාණන් වහන්සේ ලියූ පොත්පත් පරිහරණය කරන්න කියල. මං හිතනව ඔබ වුනත් ඉදිරියට මේ සම්බන්ධයෙන් කරන වීඩියෝ වලදි රත්මලාන ධර්ම පර්‍යේෂණ ආයතනයේ පූජ්‍යපාද හෑගොඩ විපස්සී හාමුදුරුවෝ සමග සාකච්ඡා කිරීම ගොඩක් වැදගත් වේවි කියල. තෙරුවන් සරණයි
@nickguruge6849
@nickguruge6849 3 жыл бұрын
මොකද්ද මේ ජීවන ප්‍රතිපදා කියන්නේ.
@eramax6766
@eramax6766 3 жыл бұрын
Dislike කරපු උන්ට මාර අමාරුවක් ඇත්තෙ බුදුදහම ඇත්ත වෙද්දි😂
@dilshankavinda9559
@dilshankavinda9559 3 жыл бұрын
ඒක නම් ඇත්ත තමා බං 😂
@eramax6766
@eramax6766 3 жыл бұрын
@@dilshankavinda9559 😂😂😂
@extremebp8891
@extremebp8891 3 жыл бұрын
ලබ්බ තමා ඇත්ත වෙලා තියෙන්නෙ 😂😂😂😂
@eramax6766
@eramax6766 3 жыл бұрын
@@extremebp8891 ආ උඹෙ ආගමෙ ලබ්බ බොරුයි කියලා අපි මොනවා කරන්නද😂
@tgnrupasinghe9838
@tgnrupasinghe9838 3 жыл бұрын
@@extremebp8891 ඔබ තුමාගෙ බුද්ධිමටිටම අනුව බෞද්ධ දර්ශනය වැනි ගැබුරු දහමක් අවබෝධ කරගන්න බෑ.අපට ඔබ තුමා ගැන ඇති වන්නේ අනුකම්පාවක්.ඒ වගේම කෝටි 700ක් පමන ඉන්න ලෝකයේ බෞද්ධයන් සිටින්නේ කෝටි පනහක් වැනි සුළු පිරිසක් අපි බෞද්ධයන් වශයෙන් ආඩම්බර වෙනවා එවැනි ධර්මයක් අවබෝධ කරගැනීමේ බුද්ධිමටිටමක් ඇතිව මෙලොව ඉපදීම ගැන.ඒ වගේම ඔබ වැනි පුද්ගලයන්ගෙ බුද්ධිමටිටම වැඩි දියුණු වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!
@nugagollepagngnamuththi7275
@nugagollepagngnamuththi7275 2 жыл бұрын
ප්‍රවේශම්ව ඉතා වැදගත් ලෙස කළ ඉදිරිපත් කිරීමක්. මේ වගේම හොඳ අධ්‍යනයකින් තවත් වැදගත් දේ දෙන්න.සමාජයට ඒ දෙය වැදගත්. ඔබට තෙරුවන් සරණයි.
@induihm8912
@induihm8912 3 жыл бұрын
බුදු දහම පිලිබද වටිනා කරුණු රාශියක් ලබා දුන්නාට ඔබට බොහෝ පින් සිදු වේවා ...ඔබ පතන උතුම් බෝධියකින් ඔබට නිවන අවබෝධ වේවා ....
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ බුදු දහම නිර්මල මුලු ලෝකයම පිලිගත් දහම වේවා
@yohanweerasekara8586
@yohanweerasekara8586 3 жыл бұрын
සත්‍ය ඔබ ළගමය එය බඹයක් පමණ වූ ඹබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය එහෙත් එය අසීරුය ටෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිල තථාගතයන් වහන්සේටද කළ හැක්කේ ද මග කියා දීම පමණකි එය සොයා ගත යුත්තේ ඔබමය '' රේනුකානේ චන්ද්‍රවිමල මහනාහිමි ''
@samudramendis6459
@samudramendis6459 Жыл бұрын
👍සත්‍යයි.මෙිවා අපේ මිත්‍යාව පසු පස යන මිනිසුන්ට කියාදීම අවශ්‍යයි.
@sudarshanagunasekara8481
@sudarshanagunasekara8481 Жыл бұрын
ඔබ තුමා ඉතාමත් හොදින් බුදුදහම හාදාරා මෙම කරුනු ඉදිරිපත් කිරීම ඉතාමත් විශිෂ්ට යි .ඔබට පිං .
@sagii9937
@sagii9937 3 жыл бұрын
This is what we need! Good work... Please try to open the young generations mind towards Buddhidm... Some do not like to tell in the crowd that they are Buddhists...They do not know what Buddhism is....
@janiya3384
@janiya3384 3 жыл бұрын
බෞද්ධ දර්ශනය සියල්ලන්ටම අවබෝධ වේවා.
@thilinapraboditha8193
@thilinapraboditha8193 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්...ඔබගේ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉටු වේවා...
@gayankavinda8772
@gayankavinda8772 3 жыл бұрын
සුපිරි,.... මම කැමතිම චැනල් එක. ගොඩාක් පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් කියන දේවල්. කථනය සඳහාවන කටහඬත් නියමයි. බුදු සරණයි
@Anagilk
@Anagilk 3 жыл бұрын
රාජගිරියේ ආරියඤාණ හිමියන්ගේ ධර්ම දේශණාවන් ශ්‍රවණය කරන්න. තුණුරුවන් සරණයි !
@janalimanisha5872
@janalimanisha5872 3 жыл бұрын
🙏
@jacksparoow2788
@jacksparoow2788 3 жыл бұрын
ලෝක ඉතිහාසය ගැන වීඩියෝ සීරීස් එකක් කරන්න පුලුවන්ද 👍
@udithdeshapriya2664
@udithdeshapriya2664 3 жыл бұрын
ගොඩක් දේවල් තේරුනා මේ කියපු දේවල් වලින්..හිත පොඩ්ඩක් අවුලෙන් තිබ්බෙ..ඒත් මේක ඇහුවට පස්සෙ හිතට හරි ගියා..ගොඩාක් ස්තූතී..හැමදාම මේ වගේ වැදගත් වීඩීයෝ දානවට...
@Nature-environsSarathwije99
@Nature-environsSarathwije99 Жыл бұрын
බොහොම පින්. ඉතාම වටිනා පණිවිඩයක්, වටිනා වීඩියෝවක්. 💖💖💖
@gayanbuddhikasilva4584
@gayanbuddhikasilva4584 3 жыл бұрын
දැන් විද්‍යාව බුදු දහමට ගලපගන්න බැහැ නමුත් සමහර දේවල් පැහැදිලි කරගන්න පුළුවන්.... ඇත්තැන්ම හොඳ vedio එකක් ඔබට ජය......
@trustlanka1889
@trustlanka1889 2 жыл бұрын
ඔයා පුලුවන්නම් quantum physics (reality ) සහ පටීච්චසමුප්පදය විග්‍රහය නිවැරදිව අද්‍යනය කරල බලන්න,තවත් බුදු දහමෙ කියන reality hypothesis එක හරියට අද්‍යනය කරන්න.පස්සෙ නිගමනය කරන්න.
@ipksqualitytestexperiment1920
@ipksqualitytestexperiment1920 2 жыл бұрын
බුදු දහමේ කියල තියෙන බාවනාව වැඩිදියුණු කරගනිමින් (සුදුසු ගුරුවරයානන් වහන්සේ නමකගේ ගුරු හරු කම් ඇතිව)ලොක දර්මතාවය ටිකෙන් ටික අවබෝධ කරගන්න.පොත පතට,දේශනාවන්ට පමනක් සීමා නොවන්න.බාවනා කරන්න,පාරමීදම් පුරන්න.🙏🙏🙏🙏🙏
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 3 жыл бұрын
මේ වාගේ වීඩියෝ ඉත අගෙයි, කරුණු දත්ත සමග ඉදිරිපත් කර තිබෙනවා, සම්ම සම්බුදු සරණයි.
@jayanthadesilva4769
@jayanthadesilva4769 3 жыл бұрын
තව තවත් මෙවැනි කරුණු ලෝකයාට එලිදැක්වීමට ඔබට දිරිය හා ශක්තිය ලැබේවා ! බුදු සරණයි !
@slmusicbro9350
@slmusicbro9350 3 жыл бұрын
මටනම් හිතෙන්නෙ කවදා හරි දවසක බුදු දහම අදහනවා
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
ධම්මය ගැඹුරැ නැත.තමා ,තමාගේ නොදන්නාකම නොදන්නා නිසා හදාගත් ටික නොසයන නිසාම එයයි ගැඹරැ. සම්මාසම්බුදුවරයකු මතක් කල උත්තම යතාර්තය සරලය. කෙසේ හෝ අනුන්ව නොසයා තමාව සොයන්නට තමාට තමාගේ අහංකාරයෙන් මිදෙන්නට හැකිවූවොත් තමාට අවංකව තමාව සෙවීම තමාව ඉක්මවා යෑම පිනිසම වේ. අමාශාන්ති.🙏
@NelumLanka
@NelumLanka Жыл бұрын
මුලු ලොවම මේ ධර්ම තාවය පිලි ගන්නවා ඉතා ඉක්මණින්. තෙරුවන් සරණයි
@commenteka1675
@commenteka1675 3 жыл бұрын
ඔබතුමාට මම මීට පෙර කතා කලේ අයියේ කියලා නමුත් ඔබ දැන් ඒ වචනයට සුදුසු නැත. ඔබ වැනි මහත්මා ගති පැවතුම් ඇති මිනිස්සුන් මේ පින් බිමේ පහල වේවා.... ! ඒ වගේම ගිහි ජීවිතේදිම මිනිස්සුන් යහමගට ගැනීමට කරනා මේ වෑයම සාර්ථක වේවා..... 🙏🙏🙏🙏🙏🙏
@abinaya4929
@abinaya4929 3 жыл бұрын
මමත් බුදුදාමෙ ඉටියෙ ඉටපස්සෙ පොඩි පැදිමක් අවා ඇත්තම දෙවියො කවුද කියලා. මට සතුටුයි මම දැන් එක හොයාගත්තා නමුත් එක වැඩිය කාටවත් දන්නෙ නැහැ ඇයි කිවුවොත් ගොඩාක් අය ඇත්ත පිලිගන්න කැමති නැහැ. එක වෙන්න ඔන දෙයක් කමක් නැහැ තව ටික දවසයි. විනිශ්චය දවසෙ දැන ගන්න ලැබෙයි කවුද ඇත්ත දෙවියො කියලා එ දවසෙ. ගොඩාක් අය ලැජ්ජ වෙන්න යන්නෙ. God jesus
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
ආමේන් !hallelujah
@jaydx6984
@jaydx6984 3 жыл бұрын
@@jadruwantha born again නේද
@user-br3uo3gd6d
@user-br3uo3gd6d 3 жыл бұрын
that is the true☺☺☺
@ashenchamalka645
@ashenchamalka645 3 жыл бұрын
🤣🤣🤣🤣
@abinaya4929
@abinaya4929 3 жыл бұрын
@@ashenchamalka645 ඇයි
@piyadhasapathirana
@piyadhasapathirana Жыл бұрын
ඉතාම,වැදගත්,නිවැරැදි, කාලෝචිත, දේ ශනයක්
@ujithkumara5472
@ujithkumara5472 3 жыл бұрын
වටපිට හැමදාම වගේ අදත් වටිනා වීඩියෝ එකක් ගෙනාවා ස්තුතියි 👍
@thanujithbanara6328
@thanujithbanara6328 3 жыл бұрын
තිසරණ සරණින් මගේ රටට යහපතක්ම වේවා☺🙏❤🇱🇰
@sankasandew9067
@sankasandew9067 3 жыл бұрын
බුදු සරනයි අය්යෙ ඔයාට.දැනුමට දෙයක් හැමදාම දෙන්නෙ ඔයාම තමා ඉතින් 🙏🙏🙏🙏💚💚💚
@kelumamadushanka4704
@kelumamadushanka4704 3 жыл бұрын
ගොඩක් හොද video ඒකක්‌ මන් දැක්ක දැනට ජීවමානව ඉන්න බුද්දිමත් සුවාමින් වහන්සේ නමක්‌ දැනටත් අපේ රටේ ඉන්නවා ඒ මහනුවර වජිර බුද්ධි සුවාමින් වහන්සේ
@chamathrasanga7081
@chamathrasanga7081 3 жыл бұрын
ඔබේ සියලු ප්‍රාර්තනා ඉටුවේවා
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
බුදු දහමෙ සදහන් කරපු සියලුදෙ සත්‍ය් විතරයි 🔥👌
@samithmhrng
@samithmhrng 3 жыл бұрын
එහෙම නෑ
@you6416
@you6416 3 жыл бұрын
🙂💗🌼
@The_Solo_B
@The_Solo_B 3 жыл бұрын
@@samithmhrng Thambiya
@mwlk9508
@mwlk9508 3 жыл бұрын
නෑ බුදුදහමෙ 50% වගේ වැරදි දේවලුත් තියේ
@samithmhrng
@samithmhrng 3 жыл бұрын
@@mwlk9508 ඔව් බුද්දාගම හැදුවෙ බුදු හාමුදුරුවො නෙමෙයිනෙ...
@tharukasilva4708
@tharukasilva4708 3 жыл бұрын
වටපිට💐
@SurangaFranando-yf1ik
@SurangaFranando-yf1ik Жыл бұрын
Bohoma hoda agaya kalayuthu watina deyak oba samajagatha karanawa.oba veni buddimathun me polo thalaya thula thawa thavath pahala veva.mula hodamam gasak lagadi kunatu paradelu.thetuwan saranai.
@rumethmunaweera8894
@rumethmunaweera8894 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින දේශනයක්👍
@amara-pn8yw
@amara-pn8yw 2 жыл бұрын
Your contribution on Buddhism is very timely and encouraging .To my knowledge, Buddhism is the most precious gem and nectar for the mankind in due course. Please be good enough to start a course on Buddhas Teaching in English for the benefit of non Buddhists as well as Buddhists. Thank you. M.T.P.Amarasekere
@belfindissanayaka5770
@belfindissanayaka5770 Жыл бұрын
Mr. Amara I agree with you, its a very valuable proposal for the present day. Thank you so much. Dissa.
@rangagoonasekera1647
@rangagoonasekera1647 Жыл бұрын
Thats the need of the hour..
@amparesomarathanathero7238
@amparesomarathanathero7238 3 жыл бұрын
බොහොම අර්ථවත් වීඩියෝ එකක්. තෙරුවන් සරනයි.
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
බුදු දහම පිළිබඳව ඉගෙන ගැනීම අප කාටත් ආදර්ශයක් පින් පව් කියන දෙකම ගැන අප තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත උතුම් නිර්මාණ නිර්වාණ සම්පත්තිය සෑම දෙනාටම අත් වේවා සාදු සාදු සාදු
@sirilwijayarathna9052
@sirilwijayarathna9052 6 ай бұрын
බුදු දහමේ අගය සහ සත්‍යතාව කාහටත් පැහැදිළිවන අයුරින් සරලව විස්තර කිරිිමගැන බොහෝම පිං.මෙවැනි දහම් කරැණු තවතවත් සරලව පැහැදිළි කිරිිමට ශක්තිය, ධෛර්ය්‍යය ලැබේවා.
@isuruudayanga2737
@isuruudayanga2737 3 жыл бұрын
බුදු දහම මහ සයුරනම් වෙරලේ පා වී ආ සිප්පි කටුවක් විද්‍යාවේ දියුණුව.
@darshanediriweera4056
@darshanediriweera4056 3 жыл бұрын
බුදු දහම මහ සයුරනම් විද්‍යාවේ දියුණුව වෙරලේ පා වී ආ සිප්පි කටුවක් ද? නමුත් එම සිප්පි කටුවේ අනුහසින් තමයි අද ඔබයි මමයි අප සියලුදෙනාම පරිගණක පාවිච්චි කරලා මේ වීඩියෝ බලන්නේ comments ලියන්නේ. එමනිසා විද්‍යාවේ නිපදවීම් පරිභෝජනය කරමින් ඒවා යොදාගනිමින් එම උපමාව ආධාරයෙන් විද්‍යාවේ දියුණුව හෙළ දැකීම ගැන තව පාරක් බුද්ධියෙන් සිතා බලන්න. ස්තුතියි
@isuruudayanga2737
@isuruudayanga2737 3 жыл бұрын
@@darshanediriweera4056 අනිවාර්යයෙන්.ඔබේ කතාවේ සත්‍යයක් ඇත.බුදුන් වහන්සේ අවබෝධ කළ ධර්මයයි මා විද්‍යාවට උපමා කළේ.මේ තාක්ෂණයෙන් උපරිම ඵලය ලබා ගත යුතුයි.කාලයේ වැලි තලාවෙන් මේ තාක්ෂණයන් අනාගතයේ වැසී යනවා.එයයි සත්‍යය.නමුත් සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන්නෙ එකම දර්ශනයකි.ඒ දර්ශනයට මේ සියල්ල දනින් වැටේ.බුද්ධිමය ඇසින් නොව ප්‍රඥා ඇස විවෘත කර ලෝකය දෙස බලන්න.සුවපත් වෙත්වා !!! 🙏🙏🙏
@isuruudayanga2737
@isuruudayanga2737 2 жыл бұрын
@Nipun shivantha ඔබට එවැනි දෙයක් විය හැකියි..🙂
@vihangatharushan6395
@vihangatharushan6395 3 жыл бұрын
Great work ලෝකයේ ජනතාවගේ අඩුම සෙවිල්ලක් සිදුකරන්න තමන් ගැන ඒක කරන්න කිසිවිටක පුද්ගලයා බෞද්ධයෙක් වෙන්න ඕන නෑ කියලා පැහැදිලි වෙනවා sciencetistlage උනන්දුව දැක්කාම
@pasinduesanga9080
@pasinduesanga9080 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඊලග video එක බලාපොරොත්තු වෙනවා. ඔබ‍ට ජය
@kahataliyadde
@kahataliyadde Жыл бұрын
නිවැරදි මග පෙන් වීමක්. ඔබ ඔබටම නොදැනී නිවන් මග යන අයෙක් තෙරුවන් සරණයි
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
වෙන ආගම් වල මිනිස්සුන්ව බලෙන් දේව ආගම් වලට හරවනකොට උපතින්ම දේව ආගම් අදහන මිනිස්සු කැමැත්තෙන් බුදු දහමට එන්නේ.
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
වික්ටර් මහත්මයා,කුමාර් සංගක්කාර කිතුනුවන් වුනේ ලැට් පෝච්චි වලටද,ටකරන් වලටද, හාල් පොල් වලටද...
@creatcity4184
@creatcity4184 3 жыл бұрын
@@jadruwantha මෝඩ කමට🤨🤨
@isharasomarathne3468
@isharasomarathne3468 3 жыл бұрын
@@jadruwantha සිනාසෙනු හැර වෙන කුමන කතා ද සහො අපිට හොදට අත්දැකීම් තියෙ උබලගෙ කුරුසකාරයො ගහන ගෙම් දැක්කම නිකං පච වෙන්නේ නැතුව ඉදහන්
@sandushnawanjana
@sandushnawanjana 3 жыл бұрын
@@creatcity4184 අනිවාර්යයෙන් මෝඩ කමට තමයි. තාන්න මාන්න වලට ආසාව ඇති වුනාම එය ඉෂ්ට කරගන්ඩ ලේසි ක්‍රම තියෙනවා ඉන් එකක් තමයි ආගමට හැරීම.
@sandushnawanjana
@sandushnawanjana 3 жыл бұрын
@@jadruwantha අනගාරික ධර්මපාල තුමා කතෝලිකයෙක් කියලා දන්නවද. ආතර් සී ක්ලාක් එහෙම. බුද්දිමතුන් හොයන්නේ බුදු ධහම වන අතර නූගතුන් දේව ඇදහිලි පස්සෙ දුවයි.
නාමල පිපුණාවැ
32:03
Bharatha Thennakoon
Рет қаралды 23 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 15 МЛН
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 4,5 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 3 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 15 МЛН