No video

උතුරේ දේශපාලනය වෙනස් කල යුතුයි. අරුන් සිද්ධාර්ත් - Truth with Chamuditha

  Рет қаралды 276,536

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 1 100
@upulmusiccricketenvironmen2343
@upulmusiccricketenvironmen2343 4 жыл бұрын
නියම දෙමළ කොල්ලෙක්...ඇත්ත කතා කරන, අපන දේශපාලුවෝ ව විවේචනය කරන...අරුන් සිද්ධාර්ත් ආදරෙයි මචං ...
@wathsaladesilva7475
@wathsaladesilva7475 4 жыл бұрын
🤦🏻‍♀️සිංහළයා රැවටුනා
@damn3716
@damn3716 4 жыл бұрын
wathsala de silva for what?
@nethmalsilva2793
@nethmalsilva2793 3 жыл бұрын
අපි රැවෙටෙනවා
@nethmalsilva2793
@nethmalsilva2793 3 жыл бұрын
අපි රැවෙටෙනවා
@dunagahabandulasena106
@dunagahabandulasena106 4 жыл бұрын
පුතා ඔබ හෙට කවුරැවෙයිද මම දන්නැ නමුත් අද ඔබේ කතාව ශ්‍රේෂ්ඨයි.
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
මම අරුන්ගෙ මෙි වගේ සාකච්ඡා ටිකක් බලල තියෙනව ,ඒ සාකච්ඡා වල දෙමල පාවිච්චි කරේ නැ, ඒත් අද ගොඩාක් දෙමල භාවිතා කරා, ඒක හොදයි ,දෙපැත්තටම තේරුම් ගන්න පුළුවන් , හොද දැක්මක් තියෙන තරුණ නායකයෙක් ,, අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න ඔන ,, ජයවෙිවා
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 4 жыл бұрын
අරුන්ට කලින් බලයක් තිබුන්නැ හරියට දෙමළෙන් කතා කරන්න දැන් අරුන්ට බලයක් තියෙනවා එයා අපේක්ෂකයෙක් නිසා
@dinukaperera614
@dinukaperera614 4 жыл бұрын
@@kumarazoysazoysa9482 ppp
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඇත්තටම අපි ඉස්සල්ලා කරන්න ඔනේ සියලු බාශාවන් ඉගෙන ගන්න ඔනේ, එවිට හැමෝමවම තේරැම් ගන්න පුලුවන්.👍
@rushanmaduwantha5867
@rushanmaduwantha5867 4 жыл бұрын
kzbin.info/www/bejne/qGqxlYWqp6ebl68
@johnappuhamy4848
@johnappuhamy4848 4 жыл бұрын
Aththa kathava bn.
@namaljayaweera5104
@namaljayaweera5104 4 жыл бұрын
මෙම ද්‍රවිඩ තරුණයා කියන දේවල ඇත්තක් තියනවා .ඔහුට සවන් දෙමු.
@thebuddhist7357
@thebuddhist7357 3 жыл бұрын
අරුන් රුවන්වැලි සෑයේ ලඟදි kzbin.info/www/bejne/bX7Vn62lgJmZr8U අපව Subscribe 🔔 කරන්න
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 4 жыл бұрын
‌සියලුම ජාතීන් වල තරුණ පිරිස් එකතුවෙලා වැඩිහිටියන් අපේ රටට කරපු හානිය නැවත නිවැරදි කරමු
@arunalokuge1595
@arunalokuge1595 4 жыл бұрын
ලේ උරා බී සැපම විඳිනා, තමන්ගේ උන් වගේ පෙන්නමින් අනුන්ගේ ලේ සුවඳම පතුරවමින්, අනුන්ගේ මළමිනී විකුණමින්, වෛරයම පතුරවමින් වැජඹෙනා උතුරේ ලේමාපිලන්ව මේ කොල්ලා හරියටම අඳුනාගත්තා. දකුණේ .... ? ගැඩවිලෙක්වත් අඳුනාගත්ත එකෙක් ඉපදෙන පාටක්වත් නෑ. අරුණ් පරිස්සමින් !! උඹ ආදරණීය දෙමලෙක් !! උඹට බුදුසරණයි !!
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 4 жыл бұрын
බලන්න වටින movies සහ අපේ රටේ දේශපාලනය kzbin.info/www/bejne/h3u6gqind5x1jqc
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 4 жыл бұрын
කොහොමද දෙවියනේ මේ වගේ අදහස් එලියට එන්නෙ, උඹල හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි,පුතාල.
@lazerelectronic6842
@lazerelectronic6842 4 жыл бұрын
ratema.nayakatwayata.sudusu.daksa.buddimat.kollek.obata.jaya.
@gudiyadpm5889
@gudiyadpm5889 4 жыл бұрын
දෙමලෙක් උනත් පොහොට්ටුවෙ නම් පුටුව දෙමු.😀😀😀😀
@wihangasihilel2318
@wihangasihilel2318 4 жыл бұрын
@@gudiyadpm5889 දෙමළෙක් උනත් මනුස්සයෙක් නම් දෙමු , පොහොට්ටුව් උනත්, අලියගෙ උනත් , මනුස්සයෙක් නෙවේනම් නොදී ඉමු
@sanjayamoratuwage5563
@sanjayamoratuwage5563 4 жыл бұрын
අරුන් මම එදත් කිව්වා අදත් කියනවා උබ එල කොල්ලෙක් අපි කැමති උබව හැමදාටම ඔය විදිහට දකින්න වෙනස් නොවන අවන්කයෙක් හැටියට🙏🙏🙏
@samanpremathilaka4189
@samanpremathilaka4189 4 жыл бұрын
නියම වීඩියෝ එක, අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට ඒන්න ඕන චරිතයක්
@naleenchandanahewage8997
@naleenchandanahewage8997 4 жыл бұрын
යාපනයට ඕන උබ වගේ කට ඇති කොල්ලෙක්. උබට බුදු සරනයි.
@rushanmaduwantha5867
@rushanmaduwantha5867 4 жыл бұрын
kzbin.info/www/bejne/qGqxlYWqp6ebl68 Subscribe karala sup ekak denna
@lihanlihan5779
@lihanlihan5779 4 жыл бұрын
Lihhaan Thudawatta Hi Chamuditha I agree with Arun, he was my childhood friend and we both went to same school... He never get in to any fight or trouble.. he is a nature loving person.. im very proud of you Arun.. Good luck machan
@ghamith
@ghamith 4 жыл бұрын
Yeah .. looks like a decent man ..all best bro
@kasturivlogs
@kasturivlogs 4 жыл бұрын
සිංහල අපිට නම් ඔය කියන තරම් ජාති භෙද කුල භෙද නැ - එකයි අපි තාමත් කියන්නෙ ලක්ෂ්මන් කදිරගාමර් අදටත් අගමැති උනා නම් හොඳයි කියලා,අරුන් ඔබ උනත් ඔය මතයේ දිගටම ඉන්නවා නම් ලංකාවේ ජනාධිපති උනත් වෙන්න පුලුවන් සිංහලයන්ගේම චන්ද වලින්..උතුරේ දෙමළ මිනිස්සු හිතන විදියේ ගොත්‍රික මනසක් බහුතර සිංහල මිනිස්සුන්ට නැ,සිංහල-දෙමළ ඊනියා ගැටලු ඔක්කොම නිර්මාණය කලේ ලංකාවේ අවස්ථාවාදි දෙශපාලුවෝ සහ ජඩ මාධ්‍යවේදියෝ,එ යුගය අවසාන කරන්න ඔබ වැනි තරුණයින්ට ලොකු වගකිමක් තියනවා.චමුදිත ඔබට ස්තුති
@tharindunilantha4286
@tharindunilantha4286 4 жыл бұрын
මචං සිංහල මිනිස්සු අතරෙම ජාතී කුල ආගම් බේද තියනව බං ලොකුවටම තියනව. මමත් සිංහල අපේ වැරදි ගොඩක් තියනව ඕක ඔප්පු කරන්න ක්‍රමයක් තිබ්බත් වැඩක් නෑ මොකද හැමෝම කියන්නෙ එහෙම එකක් නෑ කියල
@sachinniroshan9111
@sachinniroshan9111 4 жыл бұрын
@@tharindunilantha4286 සැබෑවකි. අපේ ජාතියේත් අන්තවාදි ගතිය තියෙනවා. ඒක අපි පිලිගන්න ලෑස්ති නෑ. කොහොම වුණත් ජාතින් 3ම නියෝජනය කරන සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලකයන් කලේ මේ ජාතිවාදය අවුස්සලා ඒක ඉත්තා කරගෙන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගත්ත එකයි. ඒ වගේ අයට උදව් දෙන ජන මාධ්‍යයන් ජාතිවාදය වපුරනව සූක්ෂම විදියට. අවාසනාවට අපේ ජාතින් 3ටම මේක තේරෙන්නේ නෑ. අවසානයේ හැම ජාතියකටම වුණේ තුවාලයක් හැදුණම ඒක හොඳ කරගන්නේ නැතුව ඒක කස කස ඉන්න විදියේ තාවකාලික සැපක් ගන්න ඒ ඒ අයටම මනාප දෙමින් ඉන්න එකයි.
@landejayathilake6206
@landejayathilake6206 4 жыл бұрын
9
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
මූ කියනවා ප්‍රභාකරන් උගේ ලොකු අයියා කියලා උබ කියලා තියෙනවා දෙමළෙක් අගමැති උනා නම් කැමති කියලා මුන් බලාගෙන ගියාම ඔක්කොම අපේ කියලා හිතන්න සිංහලයෝ නෑනේ
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
රට ජාතිය වෙනුවෙන් බෙල්ල දෙන කොල්ලෝ ඉන්න රටක මේ වගේ කමෙන්ට් දාන හාල්පාරුවෝ ඉන්න වානේ
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 4 жыл бұрын
I agree with you brother. He has better knowledge than other politicians.He knows world politics. Nasty politicians only create a rift between Tamil and Sinhala communities for their political advantage. Hatts off to you brother.
@filmhall4327
@filmhall4327 4 жыл бұрын
මෙයා පැරදුනත් ලිස්ට් එකෙන් හරි දාගන්න වටිනවා. නියම අදහස් තියන කොල්ලෙක්
@nadunanuradha7210
@nadunanuradha7210 4 жыл бұрын
මේ වගේ කොල්ලෙක් එක්ක සුපිරියට තර්ක විතර්ක කරන්න පුළුවන් සුපිරිම නිවේදකයා චමුදිත ඔබ විතරමයි.
@shiromidissanayake6646
@shiromidissanayake6646 4 жыл бұрын
අරැන් ඔයා එනකන් මම ගොඩක් කල් ඉදන් බලන් හිටිය..ඔබට ජයම වෙිවා !
@chandimaherath4159
@chandimaherath4159 4 жыл бұрын
yes.math ekagai..
@srilankabuddhistcountry316
@srilankabuddhistcountry316 3 жыл бұрын
අයි උබට ඇර ගන්නද්? යකෝ මුන් බොරුව කරන්නෙ
@prasadsanjeewa5208
@prasadsanjeewa5208 4 жыл бұрын
මැතිවරණ කාලෙට එලියට එනවා... අායෙත් නැතිවෙනවා.. ඔහුගේ පරණ වැඩසටහන් බලලා තියෙනවා. අදහස් වටිනවා.. එ්ත් දේශපාලන අතකොලුවක් නොවී හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නවනම් හොඳයි..
@armugamgawri4222
@armugamgawri4222 3 жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා
@anuradhathennakoon6355
@anuradhathennakoon6355 4 жыл бұрын
උබ වගේ මානවහිතවාදි මිනිස්සු තමා මේ රට පාලනය කරන්න ඔනි අරුන්....❤
@niranjalawygesiri885
@niranjalawygesiri885 4 жыл бұрын
අරුන් ගොඩක් ලස්සනයි අද හදවතින්ම සුබපැතුම් නුඹ වගේ දුප්පතුන් ගෙ දුක හඳුනා ගන්න තරුණයෝ උතුරු ට ඕනි ජය වේවා අරුන් .ඔබ දිනන වා .බුදු සරණයි ඔයාට .
@induwijekoon2143
@induwijekoon2143 4 жыл бұрын
Pls send him to parliament. He needs to be in the parliament. I like this guy, his confidence,strength and straightforward attitude is admirable. Good luck Arun!
@user-qp3pn1wo8o
@user-qp3pn1wo8o 3 жыл бұрын
Meya looga gora. Moota kanja nadu thiyanava oyatta thannavatha. . Ash vahana kiyanda eppa
@kpblooms334
@kpblooms334 4 жыл бұрын
He is such a inteligent guy ..his visionary is very diffrent than thenormal politicians ..tamill people in jaffna must vite to thus guy for better futuer for them ..goidluck brother. ..
@rushanmaduwantha5867
@rushanmaduwantha5867 4 жыл бұрын
kzbin.info/www/bejne/qGqxlYWqp6ebl68
@prashanfernando8809
@prashanfernando8809 4 жыл бұрын
අපේ තමිල් සහෝදොරයො මේ විඩියෝ එක බලපු අය ඉන්නවද ...
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
nha toooo
@nethushafranchesco3778
@nethushafranchesco3778 4 жыл бұрын
Niyamai
@rajkamalweerasingam3022
@rajkamalweerasingam3022 4 жыл бұрын
❤️❤️
@prashanfernando8809
@prashanfernando8809 4 жыл бұрын
@@rajkamalweerasingam3022 අපේ ජාතිය එකතු කරන්න උදවු කරන්න
@cookkuu6943
@cookkuu6943 4 жыл бұрын
Ennava sahodaraya
@danukaranasinghe7883
@danukaranasinghe7883 4 жыл бұрын
අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ඉන්නොන එකෙක් අර සම්ප්‍රදායික ඊනියා එල් ටී ටී වාදී මැන්ටල් ටික නැතුව ... සන්හිදියාව වෙනුවෙන් ❤️
@krishandominic4301
@krishandominic4301 4 жыл бұрын
Aniwarayen
@slimsheydy8850
@slimsheydy8850 4 жыл бұрын
චමුදිත ඔයාට ගොඩක් ස්තුතියි 🙏 මෙවැනි දක්ශ ඇත්ත කතා කරන අරුන්ව ගෙන්වූවාට.අනිවාරෙන්ම මෙවැනි පුත්ගලයො පාර්ලිමේන්තුවට යා යුතුමයි .යා⁣පනයෙ වෙසෙන අපේම දමිල සහෝදරන් මොහුව චන්දෙන් පත්කර පාර්ලිමේන්තුවට යවන මෙන් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනව.
@viraj8897
@viraj8897 4 жыл бұрын
සුබ පැතුම් චමුදිත.. ලස්සනට වැඩේ කරා
@asokabandara6909
@asokabandara6909 3 жыл бұрын
ගුණයයෙන් පොහොසත් වන්න පුත...ඔහුයි ලොව ජීවය..⁣ඒ ගුණවන්ත කම පමණි ඒ ජීවය.💐🙏💐
@arunagamage6006
@arunagamage6006 4 жыл бұрын
මොහු පාර්ලිමේන්තු යැවීය යුතු පුත්ගලයෙක්... well speech..
@sarathkariyawasam4952
@sarathkariyawasam4952 4 жыл бұрын
Chamuditha you have done a great interview with this young and brave man. We have to encourage this type of people no matter what cast or race.
@chandanathennakoon19
@chandanathennakoon19 4 жыл бұрын
ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරන පුද්ගලයෙකු උතුරු පලාතෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුමයි
@dafmnuw4444
@dafmnuw4444 4 жыл бұрын
අරුන් උඹ පාර්ලිමේන්තු යන්ඩ ඕනි. උඹට බුදු සරණයි.🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
@liyaduna
@liyaduna 4 жыл бұрын
He has the young strong voice. That’s why we all want to have there . Otherwise you can’t live there , We need people like him to connect north and south. I really like this guy, all the people should support him, please send him to the parliament. All the best Arun 🙏
@lasnigonaduwa
@lasnigonaduwa 4 жыл бұрын
Best of luck Arun...
@BooPale
@BooPale 4 жыл бұрын
Proud of you brother.True leader to my mother land.
@amilasumithkothalawala4795
@amilasumithkothalawala4795 4 жыл бұрын
I wish you the best.
@snapvlogs1522
@snapvlogs1522 4 жыл бұрын
exellent arun definite you should be in parliment all best
@anurahettigoda6468
@anurahettigoda6468 4 жыл бұрын
අරැන් ඔයාගේ දේශපාලනයට ජයවෙිවා නියමයි කතාවට හරිම සතුටක් ඇති වුනා
@kjn241
@kjn241 4 жыл бұрын
හොඳ උගත් බුද්දිමත් කොල්ලෙක් ජයවේවා👌👌👍.
@MandawalaHimi
@MandawalaHimi 4 жыл бұрын
This young gentleman is an exemplary individual! I congratulate him! One day what he expresses will be accepted by the masses! Caste system is very powerful in Jaffna therefore he has to strive hard! Mandawala Hamuduruvo from Athens Buddhist Vihara.
@rushanmaduwantha5867
@rushanmaduwantha5867 4 жыл бұрын
kzbin.info/www/bejne/qGqxlYWqp6ebl68
@AshenGamingTech
@AshenGamingTech 4 жыл бұрын
Mama යාපනයේ hitiynm අම්මප Chande දෙන්නේ arunta 💪🔥
@nishanthaweerakoon3549
@nishanthaweerakoon3549 4 жыл бұрын
Jayawewa Arun!!! Like see you as a parliament member
@chanakacmb9933
@chanakacmb9933 4 жыл бұрын
දෙමළ නායකයින් උදේට සිංහලින් කතා කරලා හවසට යාපනයේ කොටියට වෙනම රාජ්ය ගෙනවා, පලවෙනි වතාවට දැක්කේ දෙමලේන් උතුරට දෙමල මිනිස්සුන්ට ඇත්ත කියනවා. අපිට කොච්චර සිංහලේන් කියෙව්වාත් වැඩක් නැහැ යාපනයේ දෙමළ මිනිස්සුන්ට අපහු වෙනම රාජය පෙන්නලා. හරියට එක්සත් ජාතික පක්ෂේ පත් කරපු රටේ විපක්ෂ නායක සම්මන්දන් වගේ.
@ruwanthaalwis6746
@ruwanthaalwis6746 4 жыл бұрын
මේ වගේ රටට ආදරය කරන දෙමළ,මුස්ලිම් තරුණයෝ තව ඉන්නවනමි..!
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
ඔව් රට එක්සෙසත් කරන්න පුලුවන්
@sasikaransasika5361
@sasikaransasika5361 3 жыл бұрын
Yas👍
@coronahassim2507
@coronahassim2507 4 жыл бұрын
All the best he won’t one Sri Lanka 🇱🇰 all have the right to be happy 😃 god bless you
@hemah6906
@hemah6906 4 жыл бұрын
Niyamai chamudita සහ අරුන්
@hansa2001
@hansa2001 4 жыл бұрын
අර මග යන්න බැරි සම්බන්දන් ව , සුමන්දිරන් වගෙ කොටි වලිග පන්නලා.. මෙ වගෙ කොල්ලො තමා පාලිමන්ට් එන්න ඔනෙ... ඔනම පැත්ත කින්.... මුලු ලංකාව ම එක මුතුව තරුණ යන් එවන්න ඔනෙ... පාලිමන්ට් ...
@applesamsung7544
@applesamsung7544 4 жыл бұрын
Yes
@mcmoon3877
@mcmoon3877 4 жыл бұрын
Together we can bild beautiful country ,,,we need young people to be in parliament like Arun..
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 4 жыл бұрын
බලන්න වටින movies සහ අපේ රටේ දේශපාලනය kzbin.info/www/bejne/h3u6gqind5x1jqc
@rohanprasanna
@rohanprasanna 4 жыл бұрын
පුක දෙන්න එපා .......කොටියෙක් මෙ
@favoritekaraoke7460
@favoritekaraoke7460 4 жыл бұрын
@@rohanprasanna අම්මප.මහින්ද රාජපක්ශත් කොටියව තුරුල් කරන් ඉන්නෙ.හොඳ මනුස්සෙක් නම් සින්හලත් එකයි,දෙමලත් එකයි බන්.
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 4 жыл бұрын
අරුන් සිද්ධාර්ත් පාර්ලිමේන්තුවේ සිටියයුතු කෙනෙක්.
@rushanmaduwantha5867
@rushanmaduwantha5867 4 жыл бұрын
kzbin.info/www/bejne/qGqxlYWqp6ebl68
@methujasasvidu2764
@methujasasvidu2764 4 жыл бұрын
අරුන් මම මේ විදිහට ඔබට ආමන්ත්‍රණය කරන්නම්.අරුන් උබ මේ කතාකරන සාධාරණය සංහිඳියාව උබගේ ඇතුළාන්තයෙත් ඇති කියා මා විශ්වාස කරනවා නමුත් මේ කාලකණ්ණි තිරිසන් දේශපාලනයට ඇවිත් උබ⁣ටත් අන් දේශපාලුවන්ට සෑදි තිබෙන මාරාන්තික වසංගතය වැලදේවි කියා සැකයකුත් නැතුවාම නොවෙයි.මම හොඳ සිංහල බෞද්ධයෙක් මගේ ආගමට,ජාතියට පහර ගසන ඕනෑම එකෙකුට එරෙහිව නැගී සිටින්නටත් මා දෙවරක් සිතන්නේ නෑ.මේ සිංහල බඩගෝස්තරවාදි දේශපාලුවන්ට වඩා උබ හරි විවෘතයි උබට ❤ හදවතින්ම සුබ පතනවා වැඩිම මනාපයෙන් "උත්තරීතර යැයි කියාගන්නා; නමුත් මට නම් 🐄 හරක් මඩුවක් ලෙස පෙනෙනා පාර්ලිමේන්තුවට පත්වේවායි කියා.මා උබ කියා කතා කලේ මට උබව හදවතට දැණුන නිසයි . " බමුණා උනත් දුදනෙකුනම් බිම හොවනු.... සැඩොලා උනත් සුදනෙකුනම් පුටුව දෙනු.... හෙළයා උනත් ජඩයෙකුනම් පහර දෙනු.... දෙමළා උනත් විරුවෙකුනම් ගරු කරනු....,
@iroshansiyambalapitiya4119
@iroshansiyambalapitiya4119 4 жыл бұрын
යකෝ දෙමල දෙමලමයි.
@sanjayamoratuwage5563
@sanjayamoratuwage5563 4 жыл бұрын
හරිම ලස්සනයි ඔබගෙ වදන් ටික 🙏🙏
@ravindrawishwajith4585
@ravindrawishwajith4585 4 жыл бұрын
Iමම ඔබට එකගයි හේතු ව මුස්ලිම් ද්‍රවිඩ අය හිතන්නෙ සින්හල අය ඒගොල්ලන්ට අසාදාරනයක් කරනව කියල නමුත් දේශපාලකයන් තමුගෙ ගමන යනවා ජාතිය අගම ඒගොල්ලන්ට යම් උපකරණයක් පමනයි.
@punchithaksalawa9319
@punchithaksalawa9319 4 жыл бұрын
මූ කලින් එක කතාවක් කිව්වේ දැන් වෙන කතාවක් කියනවා
@zeehara2536
@zeehara2536 4 жыл бұрын
@@iroshansiyambalapitiya4119 එහෙම කතා කරන්න එපා ඔයා..අර ඉන්න නල්ලමලේ අයියලට විරුද්ධවයි එයා කතා කලේ...එයාට එයාගේ දෙමල ජනයා වෙනුවෙන් කතා කරන්න අයිතියක් නැද්ද..ඔයාලා වගේ වර්ගවාදීන් නිසයි මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ ...
@buddikasubasingha3918
@buddikasubasingha3918 4 жыл бұрын
මගේ හිතට ගොඩක් වැදුන ඔයා අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කෙනෙක් බුදුසරණයි
@lahirubandara9642
@lahirubandara9642 4 жыл бұрын
However this person should be in Parliament ❤️ Chamuditha ayya superb program ❤️ Should create a way to fund this guy for his campaign
@udenijayatilake8676
@udenijayatilake8676 4 жыл бұрын
Gret guy... Arun your unique and a true politician... We need leaders of you caliper.. Good luck to you. 🤛🤛
@rushanmaduwantha5867
@rushanmaduwantha5867 4 жыл бұрын
kzbin.info/www/bejne/qGqxlYWqp6ebl68
@singha6372
@singha6372 4 жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්.ජය වේවා ..චමුදිත මහත්තයෝ ඔයා නම් මාරයි...ජයම..
@Koreandream565
@Koreandream565 4 жыл бұрын
Like see you as a parliament member ❤
@priyanthipieris2427
@priyanthipieris2427 4 жыл бұрын
අරුන් අමිත් වැනි අය පාර්ලිමේන්තු යවමු
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 жыл бұрын
යාපනේ මිනිස්සුන්ගේ දුක නැතිකරපන් මල්ලී යාපනයහෝල්ලන්න ඕබට සක්තියලැබෙනවා
@erangamahesh1890
@erangamahesh1890 4 жыл бұрын
මගේ රටට ජයවෙිවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@ekanayakejayaratne7955
@ekanayakejayaratne7955 4 жыл бұрын
Arun you are the great persion in tamil sosciety. I have like you .
@s.m.jchandra5806
@s.m.jchandra5806 4 жыл бұрын
ජය වේවා අරුන්.👍👍🌷🌷🌷🌷👍👍🙌
@w.rdharmabandu6182
@w.rdharmabandu6182 4 жыл бұрын
අරුන් ඔයා එජාප යෙන් එන්න තිබුනේ. ඒත් ඔබ කොළඹ රෝයල් හෝ ආනන්දයේ නෙමිනේ. ඒ ගෲප් එකේ අය තමයි අපිත් පාර්ලිමේන්තු යවල තියෙන්නේ . අනේ අපේ රටට වෙලා තියන දෙයක්
@rushanmaduwantha5867
@rushanmaduwantha5867 4 жыл бұрын
kzbin.info/www/bejne/qGqxlYWqp6ebl68 Subscribe karala sup ekak denna
@chinthanayashoda8700
@chinthanayashoda8700 4 жыл бұрын
මට යාපනේට ගිහින් ඡන්දය දෙන්න පුලුවන් මම අමිමපා මුට දෙනවා
@sumedapriyalal621
@sumedapriyalal621 3 жыл бұрын
සිංහල මිනිස්සුට කෙලවෙචිච තැන තමයි ඔතන
@nica8608
@nica8608 3 жыл бұрын
@@sumedapriyalal621 aniwaren machan
@prabathchandika6317
@prabathchandika6317 4 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ඔබට දෙවි පිහිටයි ඔබට
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 4 жыл бұрын
Perfect Chamudtha you are doing good work . go forward
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹👍🌎❤️
@maheshkarunarathne738
@maheshkarunarathne738 3 жыл бұрын
ආදරනීය අරුන්,,,මං නම් සිංහලයෙක්,ඒත් උබ දෙමල දන්නවද ඒත් මං උබට වැඩියෙන් යාපනය ට ගොඩාක් ආදරෙයි ,,,,ඒ ඇයි දන්නවාද උබ ඔය උජාරුවෙන් කතාකරන කාපාලු දේශපාලනය නිසාවෙන් මගේ ජාතියේ එඋන් 30අවුරුද්දක් තිස්සේ ලේ හැලුවා ........යාපනේ ගොඩක් ලස්සනයි,යාලුවා දකුනේ කාපාලුවන්ට එකතුවෙලා ඔයත් හොරෙක් වෙලා ඔයත් විනාස වෙන්න එපා.හැබැයි දකුනේ ඉන්න මිනිස්සුන්ට එකතු වෙන්න....අපි ඔක්කොම මිනිස්සු යාලුවා....අපි ජාතිය අමතක කරල එකට ඉමු............දේශපාලුවන්ට රැවටෙන්න එපා............
@sarathkariyawasam4952
@sarathkariyawasam4952 4 жыл бұрын
That's good to hear he is heading for the next election I wish him success.
@victorweerasinghe6343
@victorweerasinghe6343 3 жыл бұрын
අරුන් very grateful speech
@manelmangan5331
@manelmangan5331 4 жыл бұрын
We should be very proud of this young Man, if he takes peaceful path for a change he should be supported by the whole country , if not such talents to develop our country will definitely go waste. Good Luck 🍀👍 to his political career! Well Done for your courage to express your honest opinion!👍🍀🍀🍀🍀👍
@travelandeventz2742
@travelandeventz2742 4 жыл бұрын
We love brother 😍
@ridwanroshan8647
@ridwanroshan8647 4 жыл бұрын
Absolutely true Arun... Not only Tamil also Muslim & most of Sinhala politicians do same thing.. Having luxurious life doing nothing for public.. Just fool them & come to power then forget..started their own life... That's all..
@TheAyomini
@TheAyomini 4 жыл бұрын
Arun oba ape ratata bhagyak.oba madihath wenna uthura dakuna ekathu karanna.Namuth oba paressan wenna parana deshapaluwangen.God bless you.
@bakmaharangana
@bakmaharangana 4 жыл бұрын
අරුන් උඹ පරිස්සමෙන් , උඹ කියපු හැම වචනයක්ම තේරුණා . මොකද උඹ වගේ මටත් භාෂා තුනම හොඳට ලියන්න කියන්න පුළුවන් . චමුදිත කියන්නේ සල්ලි වලට ඕනි දෙයක් කරන එකෙක් . දාල තියෙන හෙඩින් , ටෛටල් එක බලපන් , මුගේ යුටුබ් වීව්ස් වැඩිකරගන්න , ගොන් මිනිස්සුන්ව අවුස්සන්න . ආයුද අතට ගන්න "වෙයි " කිව්වේ උන්ගේ උතුරේ පාහර දේශපාලුවන්ට එරෙහිව මිසක් සිංහල මිනිසුන්ට නෙමෙයි .මුන් මේක වෙනස් කරලා දාපු හැටි දැක්කනේ . ඕකම තමයි අපේ එවුන් පාවිච්චි කරන්නේ , අපේ එවුන්ට භාෂාව බැහැ . මුන්ට ඉංග්‍රීසි බැහැ , දෙමල බැහැ , සිංහලත් හරියට බැහැ .මේ රට කන්නේ අපේ දකුණේ දේශපාලුවෝ , උන්ගේ සුමන්තිරන්ලා තමයි ගේම් එකේ ඉන්නේ . චමුදිත ඔයට වඩා ශිෂ්ට වෙයන් , දෙමල මිනිසුන්ට ගහන්න එපා . උඹ ඔය පාහර ජාති වාදී ටයිටල් එක අයින් කරපන් . උඹට ආණ්ඩුවලින් , පාහර දේශපාලුවෝ කීයක් ගෙවනවද මේ දවස් වල වීඩියෝ දාන්න ?
@wathsalamaduvanthi2325
@wathsalamaduvanthi2325 4 жыл бұрын
DEMOCRACY truth
@manjuladinesh2494
@manjuladinesh2494 4 жыл бұрын
Ane huthhoo apita thopiwage pakku loku karanna onnee..apith balan enne..apitath ona huthhak puluwan...
@bakmaharangana
@bakmaharangana 4 жыл бұрын
@@manjuladinesh2494 එළ
@sandaruwanmallawaarachchi1058
@sandaruwanmallawaarachchi1058 3 жыл бұрын
පුකේ logic...අනේ #හන්...
@thiliniwelagedara4152
@thiliniwelagedara4152 4 жыл бұрын
Be the bridge we all wanted for so long - as one nation we shall rice agin ..! Best of luck - Let’s live together in harmony ...! Please make this man a leader to lead all all towards Peace ..! I’m a Sri Lankan.
@BLACK.100
@BLACK.100 4 жыл бұрын
ගම්මන්පිල,විරවංශ දකුණට වීරයන් වෙද්දී සම්බන්ධන්, විග්නේශ්වරන් උතුරට වීරයන් වෙයි අරුන් දකුණට වීරයෙක් වෙද්දී උතුරට ද්‍රෝහියෙකි. නමුත් ප්‍රශ්නය උතුරටත් දකුණටත් එකයි. ප්‍රශ්නය ඇත්තේ ජාතියේ නොව පන්තියේ බව උතුරේත් දකුණේත් කොල්ලෝ කෙල්ලෝ තේරුම්ගත් දවසට මේ කාලකන්ණි දේශපාලුවන්ගේ අවසානයි 🤔🤔🤔🤔
@nirmalamadagedara7535
@nirmalamadagedara7535 4 жыл бұрын
😎😎😎😎😎
@pubudupiyanga9418
@pubudupiyanga9418 4 жыл бұрын
ඇත්ත කතාව සත්තකින්ම එක තමයි ඇත්ත
@mewan7770
@mewan7770 4 жыл бұрын
මේ රටේ සිංහලයා දම්ළ භාෂාවද, දම්ළ, මුසල්මානුවා සිංහලද ඉගෙන,සිංහලයා තම ජාතිවාදයද, දම්ලයා භාෂා වෙනසද, මුසල්මානුවා මූළධර්ම ආගම්වාදයද බැහැර කරන දිනක මේ මජර දේශපාළන මංකොල්ලය නවතීව්. එදාට උන්ට ව්කුනන්න දෙයක් නැතිවේව්.
@mewan7770
@mewan7770 4 жыл бұрын
@Prince Ipsiss හරි අපි ඒක ජනතාවගේ කරැමයට අනුව ස්වාභාව ධර්මතා නියමය ට දඬුවම් දෙද්දිත් ඒකත් හොරකම් කරන එවුන් ඉන්න රටක් ලෝකේ තවත් ඇද්ද? සුනාම්‍ ය ආවා . ඒකෙ ආධාර හොරකම් කළා(ලු) නියඟ, ගංවතුර,සුළිසුළං, නාය යෑම්, දෙන ආධාර මොකක්ද? ඒකටත් හොරකම, ඊයෙ පෙරේදා කොරෝනා ආවා. මේවෙනකොට,හොරකම කොහොම කියනවද කියන්නේ ව්දුලි බළ මන්ඩලේ, ජල සම්පාදන මන්ඩල්‍රේ ව්‍තරක් නෙවෙයි,රැපියල් 5000/= දීලා ඒක සමුර්ධ්‍ යෙන් එකපාර කපාගන ,දුන්නු සහනේ ආයතනත්,සහන දීපු පරිප්පු සැමන් ට්කත් හොරා කන්න ගත්ත උන් , වගේම හොරැ අල්ලන්න ආපු උනුත් හොරකම් කරන්නේ කොහේ? කුඩු අල්ලලා බාරගත්තු පොළෝසියේ හොර කුඩු ත් හොරකම් කරනවා නම් තවත් මොනාද? කාට කියන්න? දෙයිය්න්ගෙ පඬුරත් පිළිමේ සිරසත් කඩලා හොරකම් කරද්දි දෙයියෝ බුදුන්වත් ඉන්නේ කොහොම බොලව්?
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 4 жыл бұрын
@@nirmalamadagedara7535 පපපපපපපපපපපපපප
@vajiradesilva2422
@vajiradesilva2422 2 жыл бұрын
Arun u are great. Real ideas. U are highly respected. U are welcome. Never change
@iranganihewagodage1593
@iranganihewagodage1593 4 жыл бұрын
අරුන් මෙවර ටී.එන්.ඒ පක්ෂයට කෝම හරි හොඳ පාඩමක් උගන්වන්න.ඉහලම ජනතා මනාපයෙන් කෝම හරි පාර්ලිමේන්තුවට යන්න. විග්නේෂ්වරන් ,සම්බන්ධන් සහ සුමන්තිරම් යන සියලුම දෙනා මෙවර ගෙවල් වල යවන්න. ඔබට ජයෙන් ජය වේවා!
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi
@Madhawa333
@Madhawa333 3 жыл бұрын
This man is seriously talk the truth.. He understood Reality and the solution is not to take revenge from other parties. This man is real example for our srilankan Tamil brother hood. Love you man ❤️
@dewinLankeshwer
@dewinLankeshwer 4 жыл бұрын
👉 අද තමයි මුගේ වචන හිරවුණේ ස්තුතියි චමුදිත අයියේ ප්‍රශ්න හුඟක් එයා මඟහැරිය උත්තර දෙන්න බැරුව 😌
@lakmalilakmali9694
@lakmalilakmali9694 4 жыл бұрын
ඒ වෙලාවට ඇස්දෙක උඩයනවා මම විතරද දැක්කෙ
@wathsaladesilva7475
@wathsaladesilva7475 4 жыл бұрын
Ape sinhalaya wa rawatna kotai mata inna bari. Ae inna dupath minisunta udaw onne thamai.
@damn3716
@damn3716 4 жыл бұрын
For god sake understand what he says. Maybe you guys really don’t know true issue of Tamils. I don’t blame because the people who knows acting and behaving like that they know nothing.
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 4 жыл бұрын
බලන්න වටින movies සහ අපේ රටේ දේශපාලනය kzbin.info/www/bejne/h3u6gqind5x1jqc
@dasunnihatha9459
@dasunnihatha9459 4 жыл бұрын
U harakek neme, labichcha welawen uta ona tika kiya gaththa, chamuditha wa balans ake tiyagena.
@sanathkumara2124
@sanathkumara2124 4 жыл бұрын
Arun... you are the best who can stop this fight between sinhalese and tamils...
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 4 жыл бұрын
මට මනාපයක් දියහැකිනම් ඔබට මගේ මනාපය.
@kumarasinha7614
@kumarasinha7614 3 жыл бұрын
A. Katavat. Aetulatarengaganta. කරන tavat . Upakkramayak. හොඳම නාඩගමක්. මේ
@kumarasinha7614
@kumarasinha7614 3 жыл бұрын
මනාපය. දන්න. කොතරම්. Hithuvda. Amanaya
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 3 жыл бұрын
@@kumarasinha7614 අමනයා තොපෙ අප්පද කාලකන්නියා
@hemanthaamarasuriya2594
@hemanthaamarasuriya2594 2 жыл бұрын
Your way of thinking is good. I admire it. We are having the same type of problems even in Colombo except the cast ,& creed problem. Others remain same. I wish you good luck and all the best.
@kamaniperera6718
@kamaniperera6718 4 жыл бұрын
ඔබට ජය නියතයි සහෝදරයා. සුභ අනාගතයක් 🙏
@anomavithanage2056
@anomavithanage2056 4 жыл бұрын
COME on Chamuditha. Keep it up. Thanks. Good Tamils have to vote to Arun
@gliyanage5001
@gliyanage5001 4 жыл бұрын
අරුන් කොහෙද හිටියේ මෙච්චර දවසක්🇱 👍👍👍👍👍💪💪💪💪💪💪❤️❤️❤️❤️
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
kolaba
@charithcramanayaka6702
@charithcramanayaka6702 4 жыл бұрын
Basil lokka gaawa
@maithrikandamby190
@maithrikandamby190 3 жыл бұрын
Thank you brother good luck to you and north people all my mother’s country 🍂🇱🇰☸️✝️🙏🏽bless you all 💕✍🏻👏🏽
@sameeralakmal6663
@sameeralakmal6663 4 жыл бұрын
බදුර්දීන් රවුෆ්පකීම්ලා වගේ හුකන්නො නැතුව මෙ වගෙ..තරුනයො පාර්ලිමේන්තුවේ ඉන්න ඔනී.... යාල්පානම් උනත් වෙනස් වෙන්න කාලේ හරී..
@sithydd1qabdeen311
@sithydd1qabdeen311 4 жыл бұрын
You are very stong guy
@mukreemhussain3512
@mukreemhussain3512 4 жыл бұрын
මහින්ද බැසිල් චමල් විමල් ගොම්මන්පිල වගේ හුත්තිගෙ පුතාලව ඔයාට මගහැරැන මයෙ.හිතේ
@sameeralakmal6663
@sameeralakmal6663 4 жыл бұрын
@@mukreemhussain3512 උබ වගේ මීහරකෙක්. බලපන් උබලගෙ තියන තුප්පහි කම උබ කියපු නම් 3 ම එක පක්ශෙක.. ශුවර් එකට උබ unp ගූකන එකෙක්.. යකෝ හරි දේට හරි කියපන්.. ගූ පොන්නය.... නොගැලපෙන පොන්න කතා කියන්න එපා.. උබල ඉන්නෙ. වියරුවැටිල.. පවු බන්. උබල වගේ. ගූ හොරිකඩයො..😂😂😂😂 ජාතිවාදයක් නැතුව උතුරයි දකුනයි යාකරන්න. අරුන් උත්සහා කරන්නෙ.. උගේ කතාව හරි. බදුර්දීන් , රවුෆ් පකීම් ලා හැමදාම කරේ. ජාතිවාදෙ මුවාවෙලා උන්ගෙ ගොඩ වැඩි කර ගත්ත එක.. එකයි යාපනේට කැකිරි කොලබට කිරි උනේ.. තොපි වගේ හිතන පතන පොට්ට හුකන්නො නිසා තමයි රට කෙල උනෙ... තූ නොදකින්.
@sameeralakmal6663
@sameeralakmal6663 4 жыл бұрын
@@mukreemhussain3512 තොපි තමයි අරාබියට කඩේ යන හුත්තිගෙ පුතාලා.... සහරාන්ලා ඇතිකරේ උබලවගේ උන් නිසා තමයි... තොපි කුරානෙටත් ලැජ්ජායි
@Realeye66
@Realeye66 4 жыл бұрын
Excellent exposure , guy , I appreciate your ideas . Thanks 🙏
@devikamadawala2371
@devikamadawala2371 4 жыл бұрын
Thank you very much for the program Chamuditha. We have to give the chance to these youth. Now they have to lead the Noth. Sumandiram is a horrible leader.
@landOFtrack
@landOFtrack 3 жыл бұрын
மிக்க நன்றி ARUN
@shanilkavithanage6589
@shanilkavithanage6589 4 жыл бұрын
දවසක රටම හොල්ලන පෞරුෂයක් තියෙන පොරක් 👌
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
අනිවාර්යයෙන්
@KumaraNandakumar-yv2bd
@KumaraNandakumar-yv2bd 4 ай бұрын
👍👍.අරැන්. කියන්නේ 👉. රටට. දවිඩ ජනතාවට 🙏 ආදරේ. දරුවෙක්. ♥️ 🙏🌹 බුදුසරණයි..🌹🙏 🙏🌹 ජේසු පිහිටයි 🌹🙏
@sarathkariyawasam4952
@sarathkariyawasam4952 4 жыл бұрын
If I have power I will take him from national list to wipeout discrimination.
@kumarathungabasnayaka8061
@kumarathungabasnayaka8061 4 жыл бұрын
මෙ පාර දෙන්න එපා ඔය kelawanlata ...අන්තර් ජාලයෙන් propaganda කරන්න...your win suwar.....my congratulations arun vedios wadi karanna...
@Damisha
@Damisha 4 жыл бұрын
චමුදිත අයියේ අනිවාර්යයෙන් මේ වගේ මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි! අරුන්ගෙ අදහස තමා යාපනයේ දේශපාලනයට ගැලපෙනම විසඳුම.. අනික මම හිතන්නේ නෑ Jeyaraj Fernandopulle ගෙන් පස්සේ තවමත් භාශා 3ම කතා කරන්න පුලුවන් Politician කෙනෙක් 225 ඇතුලේ ඉන්නවා කියලා... Respect Arun! ජය ♥️🤟
@damn3716
@damn3716 4 жыл бұрын
Hi Chamuditha... please a humble request to change the heading of the video topic😊
@lushanwijewardene4614
@lushanwijewardene4614 4 жыл бұрын
Ai ubata ridunada
@damn3716
@damn3716 4 жыл бұрын
Romeda Wijewardene අපො‌යි නැහැ. ඒ‌කෙ දෙවන වාක්‍යට සම්බන්ද කො‌ටසක් චමුදිට මිස් වෙලා. ඒ‌කට වැරදි අදහසක් එලියට යන නිසා. චමුදිත ඉතා ගරුකරන චරිතයක් නිසයි වැදගත් විදිහට ඔහුට කිව්වෙ. හැබැයි ඔබවගේ අය අනිවාර්යෙන් මො‌ලය පරික්ෂා කර ගත යුතුමයි. කො‌යි කාලෙද ඉපදුනේ... යුද්ධෙ පවතින කාලෙද? ඇ‌හැව්වෙ මො‌කද ඒ‌ කාලනම් ඉපදුනෙ මො‌ලෙ චෙක් කරන්න අවශ්‍ය නැහැ
@lushanwijewardene4614
@lushanwijewardene4614 4 жыл бұрын
@@damn3716 ubath me demala ekkama warenko dennagema issaraha oya parikshane karala pennanna
@damn3716
@damn3716 4 жыл бұрын
Romeda Wijewardene මට උවමනාවක් නැහැ. දො‌ස්තර කියන දේ ආ‌හාලා හැදුනනම් ඇ‌ති
@weloveearth6803
@weloveearth6803 4 жыл бұрын
Seriously 😒
@asmithakavishan7070
@asmithakavishan7070 4 жыл бұрын
අරුන් RESPECT BRO FROM JAPAN🇯🇵
@HM-uc8xn
@HM-uc8xn 4 жыл бұрын
අරුන් වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තු එන්න ඕනි
@saratkumara3168
@saratkumara3168 4 жыл бұрын
awot terei.prbakaran karanna hadapu de.nithiyenma ganna widiha...tawama terune na ne
@raa9642
@raa9642 4 жыл бұрын
Good luck bro... wish you all the best .. definitely you will be a winner ❤❤❤❤❤❤
@jayasri2884
@jayasri2884 4 жыл бұрын
🙏👍💗 අරුන් සහෝදරයා ඡය වේවා 💗👍🙏
@shara4036
@shara4036 3 жыл бұрын
Thank you for this informative interview. :)
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
චමුදිත ඔබට අපි ආදරෙයි!
@maydmr4098
@maydmr4098 4 жыл бұрын
Jayawewa 💯💯💯💯
@shamyakumara656
@shamyakumara656 4 жыл бұрын
Chamuditha 👍🏻
@prohackergodianzr5301
@prohackergodianzr5301 3 жыл бұрын
නියම කතාව ආඩම්බර හැඟීමක් ආවා ජයවේවා
@gandygandy733
@gandygandy733 4 жыл бұрын
අරුන් ඔයා එන්න පාර්ලිමේන්තුවට ... දෙමළ ජනතාව වෙනුවෙන් ... පොහොට්ටුව පැත්තෙන් .... අර රට විනාශ කරන නාකි ටික එලවන්න පුලුවන් කට්ටිය එකතු කරගෙන ... ජාති බේද නැතුව එකම රටක්. විදිහට .. කලින් හිටපු උන් දෙමළ ජනතාවට සේවය කලේ නැ ... උන් හැදුනා විතරයි ... ඔයා වත් ඇවිත් දෙමළ ජනතාවට සේවය කරන්න
@wmnirmalawerasinhe4717
@wmnirmalawerasinhe4717 4 жыл бұрын
👍
@pushparani6825
@pushparani6825 4 ай бұрын
.පොහොටිිටුව රටම හොරා කැවා අරැන් වලේ අය ගැලපෙන්නෙ මාලිමාවට ඔබ මාලිමාවෙන්චන්දෙ ඉල්ලන්න.ජාකිබෙිිදයක් නැති එකම පක්ෂය ජෙ වි පි.මාලිමාව
@suwarnakumari9730
@suwarnakumari9730 4 жыл бұрын
Arun I think your voice come out from your heart ..I will believe it . please beginning same Go to end too please don't get Cheng your self .we love you bless you 🙏 tooo
@lalithrathnayankemudiyanse197
@lalithrathnayankemudiyanse197 4 жыл бұрын
ARUN GOD BLESS, GOOD LUCK, OYA PARLIMENTUWTA YANAWAMAI👏👏👏👏👍🙏🍾🍹
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 14 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН
Hafta 500: Revenue models for news, content creators vs journalists
1:55:47
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН