ජනශක්ති සභාපති අමානුෂිකව මරාදැමීමේ කවුද.පාරේ මිනිස්සු මරණවා පොලීසිය මොනවද කලේ -Truth with Chamuditha

  Рет қаралды 444,069

Truth with Chamuditha

Truth with Chamuditha

Жыл бұрын

කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
Keerthi Ratnayake On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 1 000
@talesofjapan1109
@talesofjapan1109 Жыл бұрын
මමත් කාලයක් ජනශක්ති ගෲප් එකේ වැඩ කරලා තියෙනවා. මේ ශාෆ්ටර් පවුල හරිම උගත් වැදගත් කාරුණික මනුස්සයෝ. ලංකාවේ මිනිස්සු කී දාහකට රැකියා දීලා තියෙනවාද? හරිම පව්.😢
@damai4603
@damai4603 8 ай бұрын
මෙකත් අර ලලින් කොතලාවල ට කලා වගෙ දෙයක් 😢😮
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy 27 күн бұрын
Ow Oya Hari නැති bari minissunta සල්ලිත් denawa hoda manussayek pau RIP
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
කිර්ති රත්නායක සතුව ගොඩක් දේවල් තියෙනවා තවත් ඔහුගේ අනාවරණයන් අපි බලාපොරොත්තු වෙනවා චමුදිත ඔහුට දිගටම අවස්ථාව දෙන්න
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
ඔබල දෙදෙනාටම .දෙවියන්ගේ ආරක්ෂාවත් ,දිර්ඝායුෂත් පතනව.
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+.+.
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@kalpanipunchihewa3889
@kalpanipunchihewa3889 Жыл бұрын
Chmuditha dan hodaida oyalata...me rate minissunge memory weda 2weeks!
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
@@kalpanipunchihewa3889 අනුන්ගෙ කුණු අවුස්සන මිනිස්සු දන්නැ.....ඒ ගඳ තමන්ට කලින්ම දැනෙන බව. චමුදිතට මම කවදාවත් බැනල නැහැ. .....මට වරදක් පෙනිල නැති නිසා. තමන් වපුරන දේ අනුව, විදිය අනුව අස්වැන්න ලැබෙනව. ක්‍රමය අනුව .අඩුවැඩි වෙනව. පිනත් එහෙමයි....... අපි ඉන්නෙ කල්ප විනාශය අභියස......ඒක තේරැම් අරගෙන ජිවත් වෙන්න විතරයි තියෙන්නෙ. ඔබටත් දිර්ඝායුෂ පතනව.!
@kalpanipunchihewa3889
@kalpanipunchihewa3889 Жыл бұрын
@@subaddraamarasinghe7310 oke boss..oya kiyanawanam itin echcharai...
@slmadu895
@slmadu895 Жыл бұрын
Mr.Dinesh ඉතා හිත හොද නිහතමානී පුද්ගලයෙක්😭😭.මේක කරපු උන්ට නම් හොදක් වෙන්නෙ නෑ 😳ඔබ මේ ගැන හෙලි කිරීමට ඉදිරිපත් වීමට සියලු දෙනාගේ සිතූතිය ගෞරවය හිමි විය යුතුයි 👍👍
@chathumini5970
@chathumini5970 Жыл бұрын
❤️❤️❤️
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy 27 күн бұрын
Ow dinesh Shaffter meruwa untanam hodak Wenne Ne ඔහුගේ අම්මාත් harima Hodai
@nalakasanjeewadesilva9058
@nalakasanjeewadesilva9058 Жыл бұрын
ඔබ දෙදෙනාගේ නිර්භීත ඉදිරිපත්වීම ගැන ජාතියේ ප්‍රණාමය !
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩
@samankumara9130
@samankumara9130 Жыл бұрын
@@prtygrl5077 ඉරාජ් ගේ comment
@gayanbuddika729
@gayanbuddika729 Жыл бұрын
Hn
@nimalperera369
@nimalperera369 Жыл бұрын
Mey rata winaashai mehema giyoth. Maranawa hamthanama.
@DiyonGregory
@DiyonGregory Жыл бұрын
ඔබ දෙපල වැනි නිර්භීත පුරවැසියන් මේ දෙරණේ තව තවත් බිහි වේවා !
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.++.+
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@romwij
@romwij Жыл бұрын
😅😅😅😅😅
@prasannaperera9706
@prasannaperera9706 Жыл бұрын
@@MailMail-mw5sp y
@markwin3882
@markwin3882 Жыл бұрын
Pooped 🎉😅
@godbless1217
@godbless1217 Жыл бұрын
කීර්ති රත්නායක මහතා තනිකරම මියුසියමි එකක් .පරෙස්සමින්. ඉන්න ජේසු පිහිටයි
@namalperera5055
@namalperera5055 Жыл бұрын
කීර්ති රත්නායක අමරණීය මිනිසෙක්. නීතියක් නැති රටක ඔබ පරිස්සම් වෙන්න.
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 කතා කරන්න ඉගන ගනින් නිකමෝ. උබ වගේ පිනට කකා ඉන්න එකෙක් නෙමේ මේ මිනිස්සු 😂😂😂😂
@user-ze5dk6uy8r
@user-ze5dk6uy8r Жыл бұрын
ඔහම කතා කරන්න හොඳ නැහැ යකෝ ....තොගේ පවුලේ ගැහැනු කෙනකුට ඔහම කීවෝත් මොකද කරන්නේ ඔබ ....නූගත් කම....😡👈
@shammikarunaratne739
@shammikarunaratne739 Жыл бұрын
000000
@chandanawasantha9786
@chandanawasantha9786 Жыл бұрын
Nithiyak nathi ratak okkoma sataka gu kapu wahallu
@iraniayesha9311
@iraniayesha9311 Жыл бұрын
දාලා දුවන්න හිතෙන රටක්
@jagathdesilva8407
@jagathdesilva8407 Жыл бұрын
එකනම් ඇත්ත පුදුම දුශිත රටක්
@pitasakwala6561
@pitasakwala6561 Жыл бұрын
1✅Ma
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Apita itng muhuda thami
@annephilipiah1455
@annephilipiah1455 Жыл бұрын
Athamai
@sarathalahakoon3955
@sarathalahakoon3955 Жыл бұрын
දාලා දුවන්න එපා .ඇයි මෙහෙම වෙන්නෙ කියලා හොයලා බලන්න . නීතිය මුදලට දෙශපාලන බකයට නැමෙනවා.නීතිය හරියට ක්‍රියාත්මක උනා නම් මෙහෙම වෙන්නෙ නැ.
@roshanfernando5018
@roshanfernando5018 Жыл бұрын
නියමයි නියමයි රටට අවශ්‍ය මෙවැනි කොන්ද පණ තියන අයතමා
@jana4150
@jana4150 Жыл бұрын
ස්තුතියි කීර්ති ...
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
ඔබතුමාට සර් තෙරැවන්සරණයි .🙏චමුදිත මහත්තයාට තෙරැවන්සරණයි ඉස්තුතියි .👍
@lilamanidesilva6526
@lilamanidesilva6526 Жыл бұрын
Very valuable episode of reporting and awareness raising. Appreciate your courage and integrity.
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
අපෙ උතුම් දර්මය තිබෙනවා කියන රටක් බල්ලෝ බළල්ලු ගානට මිනිස්සු මැරෙනවා රටක් ගොඩ යයිද? මේවා රටට සාපයක් ඔබ දෙපළ නිර්භීතව මේ ඉදිරිපත් කිරීම් බොහොම වටිනවා තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
ඔබ දෙදෙනාට ප්‍රරනාමය.නිවන්සුව එතුමාට.මිනී මරුවන්ට සාප වේවා
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
ඔබලාගේ එඩිතරකම අගය කරනවා ... ලෝක නීතියෙන් නැතත් ස්වාභාදහමේ නීතියෙන් හෝ ඒ අපරාධකාරයින්ට නිසි දඩුවම් ලබා දෙන්න ... සාෆ් මහතාට නිවන් සුව ලැබේවා ... 🏴🏴🏴
@nuwanthifernando4244
@nuwanthifernando4244 Жыл бұрын
Ggg
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
නීතියට වඩා භයානකයි ස්වභාව ධර්මයෙන් දඬුවම් දෙන එක.☝️🙂
@m.awijenada831
@m.awijenada831 Жыл бұрын
¹
@kaminiesumanarathne7455
@kaminiesumanarathne7455 Жыл бұрын
අපිටත් පිස්සු මෙ බොරු අහගගෙන ඉන්නවාට
@malaniweerasekara2995
@malaniweerasekara2995 Жыл бұрын
ෂාෆ්ටර්..
@nandana4003
@nandana4003 Жыл бұрын
යේසුස් වහන්සේ ටත් කුරුසිය වෙත යන්න සිදු වූයේ ඉදිරිපත් කල දර්ශනය අනිත් අයට ඇලජික් වූ නිසයි කීර්ති මහත්මයා ප්‍රවේශමෙන් 👍👍👍❤️✋
@mahindaguruge9926
@mahindaguruge9926 Жыл бұрын
නියම හෙළිදරවි කිරීමක්. ඔබ දෙපලටම බොහෝම ස්තූතියි. පරිස්සමෙන් ඉන්න. මේක පුදුම රටක් දියුණු වේවිද? ආයෝජකයෝ රටට ඒවිද. නීතියක් නැති රටක් කෙසේ නමි දියුණු වේවීද? ජයවේවා! ❤❤❤❤❤
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 Жыл бұрын
ඔබතුමා පරිස්සම් විය යුතු අයෙක් මිනිමැරීමට බයනැති සමාජයකයි ඔබ ජිවිත්වෙන්න බව අමතක නොකල යුතුබව මගේ හැගිමයි
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Matath denune akamai godak balaye enna ayata aththa thiththai
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
අම්මෝ එක ඇත්ත 😭
@jana4150
@jana4150 Жыл бұрын
එයා ඒවට හරියන වැඩ කටයුතු කරං ඉන්නෙ .....කොහොමත් දුර්වල තැනක් සෙට් වුනාම ඉවරයි.දැං ඉන්නෙ රනිල් සොම්බියනෙ.......
@nilantha-u5k
@nilantha-u5k Жыл бұрын
ඔය වගේ බය නැතිව කරුණු ඉදිරිපත් කරන්න ජනදිපතිටත් වඩා බලයක් තියෙන්න ඕනා 👍
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+.+
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
මේ තමා දියසෙන් අනාගත ජනාධිපති
@rohithwarnakulasuriya1261
@rohithwarnakulasuriya1261 Жыл бұрын
Janadipatiya-horek
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Akha hari 😰😰😰💪🇦🇪🇱🇰
@tkpchandanachandana5039
@tkpchandanachandana5039 Жыл бұрын
@@srilankanlibrary3263 ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.u
@roshansachith206
@roshansachith206 Жыл бұрын
කිර්ති මහත්තයා පරිස්සම් වෙන්න.ඔය කියන විදියට මේ රටේ ඔහොම කතාකරන එකත් බයානකයි.හැබැයි ඔබ නිර්භිත කෙනෙක්.ජය වේවා
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+.+.
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@jana4150
@jana4150 Жыл бұрын
එයාට ගැටලුවක් නෑ.....😊
@jana4150
@jana4150 Жыл бұрын
@@prtygrl5077 පකෝ හරියට ලියපං......ගොං බිජ්ජා....🤣🤣🤣🤑🤑🤑😫😫
@jana4150
@jana4150 Жыл бұрын
@@MailMail-mw5sp 😊
@IanKayCey
@IanKayCey Жыл бұрын
ඇත්තටම එපා වෙලා ඉන්නේ! මෙහෙම රටකද අපි ඉන්නේ? පුළුවන් විදිහට වෙන රටකට යමු.
@sanjeewaweerapura6457
@sanjeewaweerapura6457 Жыл бұрын
රට හදන්න බෑ. අපි හැදුන රටකට යන්න ඕනෙ
@nevilleofficial
@nevilleofficial Жыл бұрын
මේ මනුස්සයා ආරක්ෂා කරගත යුතුයි ඔබ දෙදෙනාට ඉස්තූතියි
@jagatmohan539
@jagatmohan539 Жыл бұрын
කිර්ති රත්නායක ඇත්තටම හමුදා නිලධාරියෙක් හැටියට ඔබ ගැන ආඩම්බරයි ඔහොම යමු , ඔය වගෙ කරුණු ඉදිරිපත් කරන්න හොද කොන්දක් අවශ්‍යයි ඒ ගැන ඉතා සතුටුයි, ඇත්ත කතා කරනකොට සොරුන් ගෙන් තැන නැ, නමුත් මේ රටේ කොයි වෙලාවෙ හරි පඩිසන් සෙනවා, මම දන්නවා ඔබ ගැන මේ රටේ ගොඞක් ⁣විස්තර තියනවා ඔහොම යමු අපි ඉන්නවා ඕනෑ ම දේකට ඔබ සමග
@k.n6067
@k.n6067 Жыл бұрын
ලොකු ව්‍යාපාරයක් තිබීම ඒ තුලින් ධනවතෙක් වීම අද අති බයානකයි . දේපල මැර බලයෙන් අල්ලා ගන්න සිදුවීම් අද එමටයි . මේ රටේ ජීවත් වෙන එකත් ජීවිතයත් මරනයත් අතර සටනක් වගේ පීඩිතයින්ට නීතියේ සරණක් නැති කොට .සියල්ල මුදලට බලයට යටත් .
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 Жыл бұрын
නිවන් සුව ලැබේවා! එතුමාට.මෙවන් රටට වැඩදායක උගතුන් නිකරුණේ ගොදුරුවීම රටේ අභාගයක්
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
කීර්ති රත්නායක මහතාටත් චමුදිත සර්ටත් තෙරුවන් සරණයි. සාෆ්ටර් මහතාට නිවන් සුව ලැබේවා.😥🙏❤
@sahanmuthukumarana
@sahanmuthukumarana Жыл бұрын
ජනශක්ති කියන්නේ ඉතාම දුෂිත කම්පැණි එකක් - මම දන්න ගොඩක් අයට '' මෝටර් රථ '' රක්ෂණ වලදී මුදල් ගෙව්වේ නැහැ - ඒ නිසා මෙය කර්මය ලෙස සලකන්නත් පුළුවන් - මොකෙන් බේරුනත් කර්මයෙන් බේරෙන්න බැහැ
@sanjeewaweerapura6457
@sanjeewaweerapura6457 Жыл бұрын
චමුදිත කියන්නෙ ගුරුවරයෙක්ද?
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
නීතිය ක්‍රියාත්මක නොවන රටක විය නොහැකි අපරාදයක් නොමැත.
@sudarshaniindumathi8993
@sudarshaniindumathi8993 Жыл бұрын
ම්ම්ම්ස්ව්ව්ව්ඤ්
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+.++
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@PushpaKumari-rc4fo
@PushpaKumari-rc4fo Жыл бұрын
OHA HAMA APARADAYAKMA YATAYANNA HETHUWA DESAPALANE BARAKARAMU.
@Supun.
@Supun. Жыл бұрын
දැනුවත් කිරීමට ස්තුතියි.
@ranjithperera736
@ranjithperera736 Жыл бұрын
අපෙන් පඩි අරගෙන,අපිටම යුක්තිය ඉටු නොකරන පොලිසිය. නඩුයි බඩුයි සේරම හාමුදුරුවන්ගෙ.
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@menakamadhushanka4648
@menakamadhushanka4648 Жыл бұрын
සක්කිලි පොලිස්
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Akha hari harita Indian Un wage😰😰🇦🇪🇱🇰
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
කණගාටුයි රට ගැන🙄. කිසි දෙයක් කලමනාකරනය කරන්න දන්නැති පාර්ලිමේන්තුවේ ඉන්න ගව පට්ටිය තමයි මේවට වග උත්තර බදින්න ඕන නීතියක් නැති රටක්.. ඔහුට නිවන් සුව ලැබේවා🙏
@raminikhasturi9650
@raminikhasturi9650 Жыл бұрын
Parlimenthuwe inna harak tikata metatarsal uththara na unuth horu
@asokajayarathna2322
@asokajayarathna2322 Жыл бұрын
හැම මිණි මැරුමක් ,දුසනයක් ,අක්ක්‍ර්මිත ක් ,රටේ නිතිය ට අල්ලන්න බැරි හැම දෙයක් පස්සෙම දේසපාලනේ
@naliniperera612
@naliniperera612 Жыл бұрын
Keerti මහතා, ඔබේ ජිවිතයට මේ එළි darawwa තර්ජනයක් වෙන්න පුළුවන්. Prawesham වෙන්න.
@AM-cv5nk
@AM-cv5nk Жыл бұрын
හිතුවේ නම් කවද හරි කීයක් හරි හොයාගන්න වයසට ගියාම ලංකාවට එන්න දැන් නම් හිතන්නේ වත් නෑ😢
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
Very good decision.....ea unata mekata kiyanne DARMADWEEPAYA kiyala..😀😀😀😀 Rajapakshala wisin nirmanaya kala rata hondai neda ??? ..
@nirodharathna7797
@nirodharathna7797 Жыл бұрын
හරියට හරි
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
වදින්නම් එපා.
@ramanijayanti1558
@ramanijayanti1558 Жыл бұрын
ඒක තමයි.මාත්.කල්පනා කරන්නෙ..මැරෙනකම්ම ඩුබායි ඉන්න හිතෙනවා
@sisirajayathissa5317
@sisirajayathissa5317 Жыл бұрын
Mehe enna oheta oissuda innathenaka inna
@kpjp1012
@kpjp1012 Жыл бұрын
ඔබලා පරිස්සමෙන් හැමෝම මොකද සක්කිලි ගතිගුණ තියන අය වැඩි🙏
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
කීර්ති , නීතිය ක් නැති රටේ, ඇත්ත විකුර්ති වෙත්දී , ඔබ විතරයි සේරම පැහැදිලි කරන්නේ , පාර්ලිමේන්තුවේ සේරම මිනිස්සු න්ගේ ජරාවැඩ කියලා , උන්ගේ ඇත්ත එලි කරන්න , එච්චරයි අපිට , උන්ට දෙන්න පුලුවන් හොදම දඩුවම . 👏👏👏💐💐💐
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 Жыл бұрын
සක්කිලි පාලකයෝ ඉන්න බලු නීතියක් ක්‍රියාත්මක වෙන ලෝකේ එකම රට තූ බලු සක්කිලි රට
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Rata nemei weradi ape rata tharam alankara ratak kohewath ne rata enna sakkili awajathakayoi weradda
@sunimalphewage7010
@sunimalphewage7010 Жыл бұрын
රට බාරදුන්නේ කාටද එය දන්නේ ඔබ
@erandathiperauniversity7830
@erandathiperauniversity7830 Жыл бұрын
awajathaka ballo inne deshapaluwo
@saranesaparamadu1755
@saranesaparamadu1755 Жыл бұрын
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ පතමු.
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 Жыл бұрын
රටෙ අරක්ශව කොතනද...??? ඉන්න හිතෙන රටක් ද? යන්න හිතෙන රටක් ද??!!
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Harima dukai ape rata vinasa karala ewarai
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Samaja arakshan badda api wenwenda ? Natham deshapalakin wenwenda???
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
ඇය් මෙ තත්වය ඇති වූයෙ ? ළපැටි කළ හිටන් ⁣ ආගම දහම නො සැළසීම !!! ඊට වගකිව යුතු රජයන් විතරක් නෙ වි !!! අදියාපන ඇමැතිලා , මව් පියන් !!!
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Kiheda yanne api yao apepaulwala minisdi
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 Жыл бұрын
@@harisaraharisara7828 රටෙහි හරියට නිතියක් තියනවා ද? තිලිනි ප්‍රියමලිත් නිදල්ලෙ !
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
පොලිසියේ උන් නිතිය ක්‍රියාත්මක කරන්නේ අහිංසක මිනිස්සු න් ට විතරයි උන් සල්ලි තියෙන බල්ලෝ න් බයයි
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
KWadath , api wage madyama paanthika ayata thami okkema neethiya.
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.++.+..++
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@sanjeewaweerapura6457
@sanjeewaweerapura6457 Жыл бұрын
පොලීසිය වැරදි තමයි. තාජුඩීන් ගෙ මරණය හොදම නිදසුනයි
@maryviranthi7999
@maryviranthi7999 Жыл бұрын
Yes that is very truth
@power_lion1717
@power_lion1717 Жыл бұрын
කිර්ති මහත්තයා අපේ රටෙ ඉන්න හොදම මදිවෙදියෙක් රටෙ සියළුම දෙනා එතුමාව ආරක්ෂා කරන්න ඔනේ ඔබ දෙපලට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@georgeperera8365
@georgeperera8365 Жыл бұрын
කීර්තී රත්නායක දක්ෂ එඩිතර රටට ආදරේ වගේම ඉදිරියේදි රට යන අලුත් ගමනේදී යම් ස්ථානයක ඉස්තාපිත කරන්න ඕන මහත්මයෙක්...ජය ඔබට..
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 Жыл бұрын
Thank you very much for your discussion
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 Жыл бұрын
කීර්ති රත්නායක කියන්න සුපිරිම සුපිරි වැඩ්ඩෙක්... පොන්න රහස් පොලිසියට වඩා මේ වගේ මිනිස්සුන් තමයි ඉන්න ඕනෙ රහස් පොලිසියේ... වඳුරොත් ගහෙන් වැටෙනවා වගේ මිනිස්සුන් හොරුන්ට අහුවෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ, ඒක නම් සුපිරිම ඇත්ත කතාවක්!!! රාජපක්ෂ ආණ්ඩුව වට්ටන්න මුස්ලිම්වරුන් සහ දෙමල අය ලොකුවෙන් දායාද වුනා, ඒක නිසාම දැන් දැන් ටිකෙන් ටික ගේමක් යනවා ලංකාවේ, මේකත් ඒකෙම කොටසක් කියන එක හොඳට තේරෙනවා!!! කතාව පැහැදිලියි හොර පොලිසියක් ඕනෙ නැහැ තේරෙන එකාට හොඳට තේරෙනවා... ලංකාව ගැන හරිම කණගාටුයි, රටේ ඉතුරු වෙන්නේ ගොබ්බ හොරුම විතරයි මෙහෙම ගියොත්!!!
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
ඔබ දෙපළට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න . දහා ජරා කාළකන්නි දෙශ්පාලුවෝ සහා අවනීතිය ම නීතිය කරපු පොලීසිය මේ රට කෑවා උන්ගේ මුදල් කෑදරකම නිසාම හොරු මිනීමරුවෝ රටට බෝ කරේ උන්මයි.. දියවන්නාවේ ඉන්න නාකී රිළව් එකෙකුට වත් මේ පාර කතිරේ දෙන්න එපා. ඕකුන් අතුගාලම දාන්න ඕන මේ රට හදන්න නම්
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
Pau.ඔබට නිවන් සුව ලබෙවා
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
very open talk with chamuditha mrs. keerthi respect you all sri lanka
@kumariceylon9667
@kumariceylon9667 Жыл бұрын
ඔබතුමාලා දෙන්නත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවියන්ගේ පිහිට ආරාක්සාවම ලැබේවා
@chandanimct3580
@chandanimct3580 Жыл бұрын
චමෝදිත ඔබ දෙපලගෙ නිර්බිත භාවය වෙනුවෙන් රටක් වසයෙන් අපි හැමෝම ආඩම්බර විය යුතුයි ඔබ තුමන්ලා පරිස්සන් වෙන්න මේ අපරාධ කාරයින්ට වැඩි ආයුෂ නැ සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා අනිවාර්යයෙන්
@jnmusic2002
@jnmusic2002 Жыл бұрын
පාදඩ පාලකයින්, උන් ආරක්ෂා කරන පොලිසියක් ඉන්න රටක ඉස්සරහට මොනව අහන්න වෙයිද..
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Ea nisa ikanatma .
@samansenavirathna5814
@samansenavirathna5814 Жыл бұрын
Thanks
@user-jd8ue3iz4q
@user-jd8ue3iz4q Жыл бұрын
පරිස්සමෙන් ඉන්න ඕනෑ ඔයා ලා විශ්වයේ ශක්තිය ලැබේ වා ආරක්ෂා වේවා නිදුක් නීරෝගිව දීර්ගායුශ ලැබේ වා තෙරුවන් සරන්නයි
@mailkamailka355
@mailkamailka355 Жыл бұрын
ඔබලා දෙපලට ස්තුතියි මෙවැනි දේ මධ්‍යය සාකචිචක් කලාට මෙවැනි අපරාධ කරන අයට නිතිය දඩුවම් නුදුනත් සෝභාදහාම දඩුවමි ලබා දෙයි එතුමාට නිවන් සුවලැබෙිවා
@lalanigamage647
@lalanigamage647 Жыл бұрын
ඇත්තටම මොනවද මේ වෙන්නේ...මෙච්චර "ප්‍රසිද්ධ ආයතන හිමිකරුවෙක් " සියලුම දේවල් මුදල් නිසා....මෙය තවත් භයානක ඛේදනීය තත්වය ක්
@user-sr8wh7lr1m
@user-sr8wh7lr1m Жыл бұрын
ශ්‍රී ලංකාව ජිවත් වෙන්න සුදූසු රටක් නෙවේ
@nawwararafeek9517
@nawwararafeek9517 Жыл бұрын
Attha arima dukai lassana srilanka
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
ස්තුතියි
@chathumini5970
@chathumini5970 Жыл бұрын
අනෙ අපෙ රට .ඔබ දෙපලට දෙපලට බුදුසරණයි ❤️❤️❤️❤️
@sameerasandaruwan1197
@sameerasandaruwan1197 Жыл бұрын
පොඩි මිනිහෙක් වැරද්දක් කරොත් ලොකු ලොකු නීති ලොකු මිනිස්සු වැරදි කරාම පොඩි නීති අනේ ඉතින් නේද මේ රට මේව ඇහෙනකොට දකිනකොටනම් හිතෙනවා අපරාදේ මේ රටේ ඉපදුනේ කියලා
@chathumini5970
@chathumini5970 Жыл бұрын
හරි යට ,හරි
@rohithapeiris4311
@rohithapeiris4311 Жыл бұрын
මේවාට පොලිසිය සම්බන්ධයි.කිසිම සැකයක් නැත.....
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Yes
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Anivaryenma. Cheetta adina euwan inna nisa
@hemalatha444
@hemalatha444 Жыл бұрын
Great job Mr keerth&chmuditha
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්ම ..... 👍👍👍👍👍👍👍👍👍👍
@sevenline196
@sevenline196 Жыл бұрын
Take care sir God bless both of you
@dilanislg62
@dilanislg62 Жыл бұрын
කිර්ති රත්නායක මහත්මයා ඔබට ගොඩක්ම ස්තුති සර් ,,ඒ වගේම ඔබලා සියලුම දෙනා පරිස්සමෙන් ,,,,දැන් ලංකාවේ ඉන්නේ මිනිස්සු නෙවෙයි ,,යක්කූ,,,රාක්ශයෝ........මනුශ්ශයෝ නම් වෙන්න බැහැ ,,මිණීමරුවෝ ,,, ඒ නිසා කල්පනාකාරීව ඉන්න ..තෙරුවන් සරනයි ..
@janakadesilva581
@janakadesilva581 Жыл бұрын
අග විනිසුරුවන් හා ආරක්ෂක නිළධාරීන් ව්‍යාපාරියකයන් මරාදමා දේපොල කොල්ලකන අවනීතිය නිතිය වූ රටක්..අවනීතියම නීතිය වූ මෙවන් රටවල් තවත් ඇතිද?
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+.+.+.
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@mevinut.v4025
@mevinut.v4025 Жыл бұрын
@@prtygrl5077 උබල මහ පොලවට බරක් වෙච්ච මිනිස්සු බං.
@suranganiedayaratne9933
@suranganiedayaratne9933 Жыл бұрын
Chamudita and Keerthi, please protect yourselves, as you two are facing danger. We want people like you to live for a long time, to reveal these inhuman, corruptions.
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+..+..+
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@srimalikarunanayaka2802
@srimalikarunanayaka2802 Жыл бұрын
ජනතාව.දැනුවත් කිරීම ගැන ස්තූතියි
@BuddhaRakkitha
@BuddhaRakkitha Жыл бұрын
Well done
@eshanthiamarasekara3580
@eshanthiamarasekara3580 Жыл бұрын
Thank you Chamu for info.
@harshadinesh3575
@harshadinesh3575 Жыл бұрын
රටේ මහජනතාව නීතිය අතට ගන්න දිනය වැඩි ඈතක නෙමෙයි ඉතින් අපේරට මෙහෙම තියන එකත් පුදුමයි
@sirisenapavuluarachchi1500
@sirisenapavuluarachchi1500 Жыл бұрын
කීර්ති රත්නායක මහත්මයා හරිම ආඩම්බරයි ඔබතුමා ගැන
@maheshrathnayake3560
@maheshrathnayake3560 Жыл бұрын
Thank you Chamuditha
@amazingfernando2440
@amazingfernando2440 Жыл бұрын
EXCELLENT
@karuqatar8147
@karuqatar8147 Жыл бұрын
කීර්ති ඔබ වැනි නිර්භයව සත්‍ය සොයාබලා ඉදිරිපත් කිරීම ගැන ආඩම්බරයි,ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න , චමුදිත ඔබේ මාද්‍යය හැසිරවීම ගැනත් ආඩම්බරයි,ආරක්ෂක අංශයක ලොක්කෙක්,අගවිනිසුරුවෙක් අනුන්ගෙ දේපල අනුන්ගෙ දේපල හොරාකල නම් ඉතින් තවත් කවර කතාද
@nima8549
@nima8549 Жыл бұрын
ඔය බ්‍රයන් කියන තක්කඩි මෑන්ස් ගැන මීට වසර කීපයකට පෙරාතුව කියවා තිබුණා කීර්තිගේ ලංකා e news තුලින්.. අද එය සැබෑ උණා.. 😮
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
උෟව අාරක්ෂා කරනවා. උෟ කෝටි ගනන් ඝල්ලි වියදම් කරනව අැති අාරක්ෂාවෙන්න.
@vipulathanujdissanayake1587
@vipulathanujdissanayake1587 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@rasikachandimal8156
@rasikachandimal8156 Жыл бұрын
ලංකාවේ දේශපාලන පොලිස් නිතියක් නැති ජරාම රටක්
@sadeeshabuddakorala5712
@sadeeshabuddakorala5712 Жыл бұрын
Good program 👍
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
මේවා සහගහන අපරාද තව මොන තරම් කාලයක් ජීවත් වෙන මහත්තයෙක්ද සල්ලි නිසා මේ ඔක්කොම ඒ මොහොත මොන තරම් වේදනා සහගතද මේ පාප නිසා තමයි මේ ලෝක සොබාව දර්මය කවදාවත් සැනසෙන්නේ නැ මේවට දඩුවම් (---,,,,,,,,,,,,?)
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Ou pau ane
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Wada danna ayhi pai
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Dauwan niyathai habai alaida kalakanni
@jananinadeeshani8042
@jananinadeeshani8042 Жыл бұрын
අදත් සුපිරි ඇ
@msmsiyath1122
@msmsiyath1122 Жыл бұрын
kzbin.info/www/bejne/mYe6oGCIpsahoqs
@dasdasanayaka7547
@dasdasanayaka7547 Жыл бұрын
Great
@windikathilakshana859
@windikathilakshana859 Жыл бұрын
Proud of you Keerthi Aiya ❤
@premadasaginigalgoda377
@premadasaginigalgoda377 Жыл бұрын
ලංකාවෙ ව්‍යාපාර ආරම්භකිරීමසියදිවිනසාගැනීමක්!..?
@roshanperera4291
@roshanperera4291 Жыл бұрын
Ow lalith kothalawalage business okkotama rajapaksala keliya. mankolla karayo. minimaruwo rajapaksala
@gayanchathuranga8102
@gayanchathuranga8102 Жыл бұрын
දේසපාලුවොන්ට මේ වගේ දේවල් වෙන දවසක් ආවම රටට හොද කලක් උදාවෙයි
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Mmt asawen bala innwa ea dawasa dawenakal
@-KRIZER
@-KRIZER Жыл бұрын
Ela toak eka
@anjidammearachchi3030
@anjidammearachchi3030 Жыл бұрын
Great vedio....praise your brave ness
@indranielkaduwa2676
@indranielkaduwa2676 Жыл бұрын
Obathuma prawesamin inna..me rate inne thirisan minissu.theruwan saranai God bless u both.
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
පුලුවන් තරම් ඉක්මනින් මේ කාලකන්නි පාලකයො ඉන්න රටෙන් පිටවෙයල්ලා
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අන්න කිව්ව කතාවක්..ඒකනේ උන්ට ඕනැ..උන්ට ඕනැ රට වෙන්දේසිය දමන්න..යන්න එපා රට අතෑරල මෝඩයො වෙන්න එපා.
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
@@seethadannoruwalage8683 මොකක්ද විසඳුම?
@maheshikadilshani1667
@maheshikadilshani1667 Жыл бұрын
Karanna deyak ne rate nithiya ballata gihin ewarai math studies ewara una gaman yanna enne ath dhukai me mohethe epedena daruwage edala me paws gewanna wenawa me rate
@tyasaman4880
@tyasaman4880 Жыл бұрын
කාලකන්නි පාලකයො එලවමු ඊලඟට එන මැතිවරණයේන්.
@hansinisansala4159
@hansinisansala4159 Жыл бұрын
මේ වගේ ලොකූ bussines man කෙනෙක්ට මෙහෙම උනා නම් නිකන් මිනිසුන් ගැන තව කතාද?
@manikemanike1320
@manikemanike1320 Жыл бұрын
අzත්තෙන්ම ඔබ ගzන ආඩම්බරයි,ස්තුති ඔබතුමාට 🙏
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good one
@waruniranasinghe5714
@waruniranasinghe5714 Жыл бұрын
ඒ මාද්‍ය ආයතනය සිරස නේද ? රටේ දේවල් ගැන Breaking news දිදි සුදු චරිත මැව්වට ,They have lot of dark inside ..RIP Mr.Dinesh 🙏
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
මරුනේ ලංකාවේ මිනිස්සු සල්ලි කාරයොත් නෙමෙයි හිඟන්නොත් නෙමෙයි ඒ උනාට ඩොලර් නෑ ඇති අය කති බොති නැති අය ලෙවකති 🤣🤣🤣🤣🤣අවසානේ මරන් කති
@msmsiyath1122
@msmsiyath1122 Жыл бұрын
kzbin.info/www/bejne/mYe6oGCIpsahoqs
@nalikapathirana3815
@nalikapathirana3815 Жыл бұрын
Sahatika athta katawa
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
😄😄😄😆😆😆
@aiukdesilva5642
@aiukdesilva5642 Жыл бұрын
නැත්තෝ වට පිට බලා හුලන් බොති..😅😅😅
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 Жыл бұрын
Great ✌✌✌🙏🙏🙏
@priyangakumuduni2476
@priyangakumuduni2476 Жыл бұрын
මේ රටේ ඉපදීමම පවක් සාපයක්....
@clairechloe5294
@clairechloe5294 Жыл бұрын
Well said. 👍👍👍. I left Sri Lanka many years ago.
@nawwararafeek9517
@nawwararafeek9517 Жыл бұрын
Attha sapayak
@nirmalasayukshan5270
@nirmalasayukshan5270 Жыл бұрын
Aththa
@sanjeewaweerapura6457
@sanjeewaweerapura6457 Жыл бұрын
බුද්ධ ධර්මයේ සඳහන් අපාය සහ දිව්‍යලෝකෙයි වෙනස වටහා ගන්න. අපායේ අත්දැකීම් දැනටමත් ඔබට ලැබීඇත. දියුණු රටකට ගිය දාට දිව්‍යලෝක අත්දැකීම් ලැබෙයි
@bweera
@bweera Жыл бұрын
ඉර්ශියාව, ක්‍රෝධය, තන්හාව, ආත්මාර්ථකම, අනිත් එක්කෙනාට වඩා තමන් උසස් හෝ පහත් කියා සිතන,බහුතරයක් ඉන්න රටක්, කවදාවත් දියුණු වෙන්නේ කොහොමද?
@travellanka7342
@travellanka7342 Жыл бұрын
මේවා මෙහෙම වෙන්නේ නීතියක් නැති නිසා කාලක්ණ්ණි දේශපාලකයන් මහින්දලා තමා මේ රටේ නීතිය විනාශ කලේ
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+++.
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@travellanka7342
@travellanka7342 Жыл бұрын
@@prtygrl5077 පොලිසියට බැනලා තියෙන්නේ කවුද බන්
@pasindusharinda25
@pasindusharinda25 Жыл бұрын
@@prtygrl5077 පොලිසියේ ගූ කන එකෙක් ද ..තෝ..අම්මා උබ වැදුවෙ පොලිසියේ තියාගෙනද...මූසලෙයා
@JJ-nx1eh
@JJ-nx1eh Жыл бұрын
God bless you and protect you both
@ranjandassanayake5741
@ranjandassanayake5741 Жыл бұрын
Great 👍 keerthi good luck
@victormiguel5316
@victormiguel5316 Жыл бұрын
ශ්‍රී ලංකාව අප කලාපයේ “පසුගාමී” රටක් බවට පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් මූලික හේතුව ============================================================== මිත්‍රවරුනි, මිතුරියනි, දැන්වත් මේ කලකන්නිංගෙ මුසාවාද අසමින් කාලය නස්තිනොකර, අපේ අරමුන මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම කරගන්න🙏 අපේ හැම හොඳ ප්‍රාර්තනාවක්ම ඉශ්ටකරගන්න පුලුවන් පලමුව මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම තුලින් පාර්ලිමේන්තුව තුලට හොඳ අපේක්ශකයන් 40 වත් ගන්න පුලුවන් උනොත් පමනයි. දැන්වත් අපි දහජාතියක් ඉල්ලල කෑමොරගහන්නෙ නැතුව මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීමට එකාමෙන් හඬක් දෙමු.🙏 රටේ ප්‍රශ්න විසඳනු, වහා මහ මැතිවරනයක් තියනු, .... කියල පෙනහළු කඩාගෙන කොච්චර කෑ ගැසුවත්, දහසක් පුවරු, පන්දම් අරගෙන වීදි සංචාරය කලත්, කිිිිසිම පලක් නෑ කියල දැන්වත් තේරෙන්නෙ නැත්තෙ ඇයි? බුදු හාමුදුරුවො කාමසුකල්ලිකානු යෝගයේ මුලින් ඉඳල තමයි අතත්තිලමතානු යෝගයට ගියේ. එහෙම කාලයක් ගතකරහම තමයි තේරුනේ දෙකම නිශ්පලයි කියල. අපිත් නයකන්දරාවක් අරගෙන කාම සුකල්ලිකානු යොගයේ කලක් අන්දයො වගේ හිටියනේ. දැන් ඉතින් ආයෙ ඒවගේ විශාල නය ‌ලැබෙන්නෙ නැති නිසා බඩගින්‌නෙ තව අවුරුදු දහයක් වත් ඉන්න වෙයි කියල මට හිතෙනව සත්යය අවබෝද වෙන්න (මේ ප්‍රජාතන්ත විරෝදී ආන්ඩුක්‍රම වියවස්තාවක් තුල සැබෑ දියුනුවක් නෑ කියල). ජනතාවනි කරුණාකර වත්මන් අර්බුදයෙන් ඔබ්බට සිතන්න. දශක ගණනාවක් පුරා අපේ කලාපය තුළ ශ්‍රී ලංකාව “පසුගාමී” බවට (ආර්තිකව සහ ආද්යාත්මිකව) පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් "මූලික හේතුව" (Root Cause එක) අප තේරුම් ගත යුතුය. ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්දය ලබා ගත යුතු වත්මන් ක්‍රමය වෙනුවට කුඩා මැතිවරණ කොට්ඨාශ (තනි-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ, ඒ කියන්නෙ JRJට පෙර තිබු පරන චන්ද කොට්ටාස ක්‍රමය) ක්‍රමයක් නැවත ඇති කළ යුතුය. මෙවැනි මැතිවරන ක්‍රමයක් තමයි ලෝකයේ දියුනු ප්‍රජාතන්ත්‍රික රටවල තියෙන්නෙ. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල රට පාලනය කිරීමට නොහැකි සදාචාරාත්මක බැවින් බංකොලොත්වූ චරිත වලින් පිරී තියනව. දැන් පවතින මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු සුලු දේශපාලන පක්ෂයක් හරහා හෝ ස්වාධීනව, යහපත් සදාචාරාත්මක වටිනාකම් ඇති දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගෙනඒමට අපට නො හැක. රටේ තියන ප්‍රජාතන්ත්‍ර විරොධී මැතිවරන ක්‍රමය තුලින් මහජන චන්දයෙන් ප්‍රතික්ශේප කල කපටි රනිලා ජනපති වෙලා දැන් කරන්න හදන්නෙ සුපුරැදු පරිදි ජනතාව ගොනාට ඇන්දීම තමයි. අපි තවත් රැවටෙමුද? රට හරි මගට ගැනීමට නම් මුදලට නොවිකිනෙන දක්ශ පුද්ගලයන් 40වත් අවම වශයෙන් පාර්ලිමේන්තුව තුලට පත්කර ගත යුතුය. දැනට තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය තුල ඔය 225 යායුතුයි කියා කෑගැසසීමේ ප්‍රතිපලයක් ලෙස මේ කම්බ හොරැ රැල හෙටෙ දවසේ එලියට ගියත්, ඉදිරි මැතිවරනයකින් නැවත ඇතුලට එන්නේද ඔය රට උලාකෑ මීගවයන්මය. වෙනදා වගේම හොරා කාපු සල්ලි වලින් බඩගින්නෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ගෙ චන්ද ටික අරන් නැවත ඔය ගවරැල පාර්ලිමේන්තුවට ඇවිත් රට උලා කනව. වර්තමාන අසාධාරණ මැතිවරණ ක්‍රමය තුළ වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. රට ඉදිරියටක් අගාදයටම යනු ඇත. මිත්‍රවරුනි, අරගලයේ අරමුන අපගේ බිඳවැටීමේ "මූලික හේතුව" වන ප්‍රජාතන්ත්‍ර විරොධී, දූශිත මැතිවරන ක්‍රමය ඉවත් කිරීමට යොමු කරගන්න. කරුණාකර අපගේ බිඳවැටීමේ මූලික හේතුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය මෙතැනිිින් බලන්න/කියවල තේරුම් ගන්න; ප්‍රශ්න කරන්න. මොහොතක් හිතන්න 🙏English: kzbin.info/www/bejne/jGK6cmOOoLlmq9U Sinhala: kzbin.info/www/bejne/nJbQoWudmMaFZrs
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 Жыл бұрын
Get back the former CID Director Mr. Shani Abeysekera to head the CID once again.
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+.+.
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@user-hi3go5to6k
@user-hi3go5to6k Жыл бұрын
නීතියක් නැති රටක ජනතාව නීතිය අතට ගෙන කටයුතු කරීමේ වරදක් නැහැ නේද
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Жыл бұрын
👍...
@sorryboy6460
@sorryboy6460 Жыл бұрын
👍
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩
@MailMail-mw5sp
@MailMail-mw5sp Жыл бұрын
@@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්
@dspetmedia
@dspetmedia Жыл бұрын
@@MailMail-mw5sp අනිවාර්යයෙන්ම මූත් හවුල්ද දන්නේ නෑ .හැමතැනම ශාප්ටර් වැරදියි කියලා කියන්නේ
@gamingwithmurder7679
@gamingwithmurder7679 Жыл бұрын
Great, Keerthi Rathnayake you are a great hero.
@malaniweerasekara2995
@malaniweerasekara2995 Жыл бұрын
කීර්ති රත්නායක ,ඔබ ප්‍රවේසම් වෙන්න ...චමුදිත ඔබත්...
@ishara0001
@ishara0001 Жыл бұрын
So proud of u brother Keerthi
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
කාලකන්නි දුශිත රටක් මේක කවදා ගොඩ එයිද 😢
@English64768
@English64768 Жыл бұрын
මිනිස්සු හොද උනාම හරි
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 2,4 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН