No video

ෂාෆ්ටර් ඝාතනය පිටුපසත් දේශපාලනය ද .මේ මරණයේ වාසිය ගත්ත උන් තාම අභිරහසක් - Truth with Chamuditha

  Рет қаралды 96,729

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි චමුදිත සමරවික්‍රම සමග
Former DIG Priyantha Jayakody On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 379
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
ප්‍රියන්ත ජයකොඩි කියන්නේ සුපිරි චරිතයක් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න කාලේ පාතාලය හොල්මන් ඉස්සර දැන් නම් ටිකක් අසනිපයෙන් වගේ
@harshadisanayaka
@harshadisanayaka Жыл бұрын
Chamuditha, I have been listening to most of the news about this incident. I may be completely wrong but I have one suspicious question 1. Funeral day I observed his wife was very afraid looking more than sad. 2. I wonder how someone ask his live location....or he or she wanted to make sure a pre - planned murder is already is finished.
@ashokashok7999
@ashokashok7999 Жыл бұрын
Octafoce
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
මම පොලීසිය නම් 1) ශාෆ්ටර් ගේ ගමන් මග සහ කාලය ප්‍රසිද්ධියට පත්කර ඒ කාලයේ ඒ ගමන්මගේ ගිය වාහනවල කැමරා දත්ත ජනතාවගෙන් ඉල්ලනවා 2) ක්‍රිශ් පෙරේරා තනිව පැමිණීම, වතුර ගැසීම , සහ ශාෆ්ටර්ගෙ වාහනයෙන්ම රැගෙන යාම පිලිබද අවදානය යොමු කරනවා....
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Anewaryen
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 Жыл бұрын
Trackibg app සම්බන්ධ wath වැඩි durata th
@priyankaeranga9439
@priyankaeranga9439 Жыл бұрын
Krish perera saha shafterge wife athara monavage sambandayak thibunada wifege plane akakda
@knowledgewithpj2106
@knowledgewithpj2106 Жыл бұрын
දේශපාලනය අනිවාර්යෙන් මේකට සම්බන්දයී
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
කාටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ ඕවා සසර කර්ම ඕක හොයාගත්ත කියලා ඒ පුද්ගලයට පණ දෙන්න ත් බෑ මිනී මරුවන්ට දඬුවම් දුන්න කියලා ඇති ප්‍රයෝජන යකුත් නෑ වෛරය වැපිරීම පමණයි මේවයින් සිදුවෙන්නේ ඔය කාරණාව නිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අනුන් ගැන නොසොයන්න තමන් ගැන පමණක්ම සොයන්න කියලා
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
මහ බැංකු හොරා තමයි ඉතින්
@damai4603
@damai4603 Жыл бұрын
බැදුම් කර නඩුවෙ ෂාක්සි කරැවෙක් මෙ මහතා RIP 👍
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
@@damai4603 ඔව්.ඔව් NPP එකට තොරතුරු දුන් කතාවකුත් මීඩියා කාරයෙක් කියනවා වගේ ඇහුනා
@user-et5hq8gf4j
@user-et5hq8gf4j Жыл бұрын
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
@pali516
@pali516 Жыл бұрын
චමුදිත මෙි ප්‍රෂ්න පැන පැන අහන්නේ සෑම සුලු කොටසක් හෝ මග හැර නොයවා කරැනු එළියට ගැනීමයි. ඒක අඩුපාඩුවක් හෝ නොඉවසිල්ලි බවක් ලෙස ගිනිය නොහැකියි. මෙම නිළධාරීයාගේ සහාය ලබා ගැනීම වැදගත්.
@user-et5hq8gf4j
@user-et5hq8gf4j Жыл бұрын
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
@neilranasinghe2505
@neilranasinghe2505 Жыл бұрын
he is so immature, all he wants is promote his channel
@nima8549
@nima8549 Жыл бұрын
Former DIG P.Jayakodi.. 💪 බඩ කට පුරා රෝල්ස් කාලා සියදිවි හානිකරගන්න ගිය කෙනෙක් ගැන ඇහුවාමයි.. 😒
@nirmalsuki
@nirmalsuki Жыл бұрын
මමනං දිවි හානිකර ගැනීමට යනවනං අඩුම ගානෙ චීස් කොත්තුවක් කාලා තමයි යන්නෙ.
@nima8549
@nima8549 Жыл бұрын
@@nirmalsuki හාකෝ.. 🤣
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Sathai oyagiyapu aka marala panala yanna atha kalaknni
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
@@nirmalsuki 😀😀😀😀😀
@user-et5hq8gf4j
@user-et5hq8gf4j Жыл бұрын
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
@ranwalagepinthu7586
@ranwalagepinthu7586 Жыл бұрын
ශාප්ට මහතා සියදිවි හානිකරගෙන කියලා නිව්ස් වල කියද්දි 5වසරේ ඉන්න අපේ පුතාට හිනා ගියා...
@SL-JP
@SL-JP 2 ай бұрын
05 වසරේ පුතා ලොකුද
@neilcooray9069
@neilcooray9069 Ай бұрын
එහෙම කියන්න බැහැ.සමහරු සියදිවි හනිකරගත කියලා ප්‍රසිද්ධ වෙනවට ලැජ්ජයි.මේ වගේ සැලසුම් කරලා තමන්ම කරගන්නව.crime patrol indian episode එකක ඔයවගේ case එකක් තිබුනා.almost same.මූ මෙක දැකලා copy කලාද දන්නෙ නැහැ.
@patricksamaraweera6920
@patricksamaraweera6920 Жыл бұрын
ඉතා හොඳ සාකච්ඡාවක් . විශ්‍රාමික මේවැනි මහතුන්ගේ පරිනත අත්දැකීම් අදහස් අගයකරම් .එතුමන්ලාගේ සේවය ලබාගතහැකි වැඩපිළිවෙළක් වහා සැකසීම බලධාරීන්ගේ යුතුකමකි....? 👍🙏❤️💐🙏
@amithamanchanayaka8473
@amithamanchanayaka8473 Жыл бұрын
Very smart questions
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
හොයන්න ඕනෙ list එක කොච්චර දිගද ලංකාවේ. පාස්කු පුහාරයත් තාම හොයනවානේ
@jollystp4853
@jollystp4853 Жыл бұрын
DIG Jayakody was smart enough to guard his tongue. As usual Chamuditha did the interview very well. According to the incident this is a murder.
@lahirukodi4493
@lahirukodi4493 Жыл бұрын
නියමයි චමුදිත
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
චමුදිත ටිකක් ඉවසපන් මචං ඒ මනුෂ්‍යට විග්‍රහ කරන්න දිලා මචං මැදට පැන පැන කියන දේ කියන්න දෙන්නෙ නැහැනේ.👍
@chess876
@chess876 Жыл бұрын
වක්කඩෙ වගෙ කට
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
කපට් අයගෙන් ඇත්ත එලියට ගන්න ඉක්මනට ප්‍රශ්න අහන්න ඕන
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
උසාවියේ දවසක් හරස් ප්‍රශ්න අහනවා බලහන්. බොරු ශාක්ශි කාරයො නානවා ඕසෙට.ඒ වගෙ මූත්
@damai4603
@damai4603 Жыл бұрын
tak it ise chminth ටිකක් ඉවසන්න ඔයා ට ඉවසිම අඩුයි 😥
@user-et5hq8gf4j
@user-et5hq8gf4j Жыл бұрын
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
@wijesinghchaminda2089
@wijesinghchaminda2089 Жыл бұрын
මේ කෙස් එක මේච්චර දවසක් මමත් මධ්‍ය තුලින් හොදට නැරඹුවා ඒ නැරබීම තුලින් මට දැනෙන හිතෙන විදිහට නම් මෙතෙන්දී දෙපැත්තයි හිතන්න තියෙන්නේ.. අංක එක දෙශපාලඤ්ඤ සම්බන්ධයක් තිබිය යුතුයි.එහෙමත් නැතිනම් ෂාෆ්ටර් මහාතාගේ බිරිදගේ සම්බන්ධයක් තිබිය යූතුයි
@sdvlog69
@sdvlog69 Жыл бұрын
Spot on
@chan400
@chan400 Жыл бұрын
දෙකම වෙන්නත් බැරි නෑ.
@duleepliyanage9095
@duleepliyanage9095 Жыл бұрын
Good job Mr. Chamuditha
@nishantha1422
@nishantha1422 Жыл бұрын
ඕහොම අසරණ කරන්න එපා .ඕයාගෙ ගෙදර ට අසූචි ගහපු අය හොයාගන්න බැරි උනානේ .කෙලින්ම පොලිස් මාද්‍ය ප්‍රකාශක සහ පොලිස් පති තුමා ගෙන් ප්‍රශ්න කරන්න .
@shanthibandaranayake8232
@shanthibandaranayake8232 Жыл бұрын
00
@ishini.a2831
@ishini.a2831 Жыл бұрын
Keerthi dunuwila ge fake account eka neh meh?
@user-et5hq8gf4j
@user-et5hq8gf4j Жыл бұрын
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
@freeminds6365
@freeminds6365 Жыл бұрын
තමන්ම ගහගත්තු අසූචි වලට කොහොමද නඩු විසඳෙන්නෙ 😆😆😆
@upendradesilva3495
@upendradesilva3495 Жыл бұрын
චමුදිත ඔයාගේ ඔක්කොම හොදයි පොඩ්ඩක් හදිස්සියි අනිත් මනුස්සයාට කථාකරන්න ඉඩ දෙන්නේම නෑ..TNL ඉන්න කාලෙත් එහෙමමයි..උත්තරය දෙන්න පෙර තවත් ප්‍රශ්නයක් අහනවා..
@slimsheydy8850
@slimsheydy8850 Жыл бұрын
මම නම් හිතන්නේ ඒ මනුස්සයාව මරලා කනත්තට ගිහින් දාන්න ඇති.ඔය සීන් එක පස්සේ අනිවා දේශපාලකයෙක් ඇති
@wijesinghchaminda2089
@wijesinghchaminda2089 Жыл бұрын
ෂාෆ්ටර් මහතා නිවසින් පිට උන අවස්ථාවෙ සිට රෝහල් ගතකරන අවස්ථාව දක්වා වන තුරු ඔහුගේ බිසදගේ ජංගම දුරකථනය මොන මොන ස්ථාන වලදීද තිබුණේ කියලා සොයා බැලීය යුතුයි
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කොහොමද හොයන්නේ එක phone එකද තියෙන්නේ
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
ඉස්සෙල්ලාම හොයන්න රාජපක්‍ෂ‍ලා කවුරුවත් මෙයාගෙන් මුදල් ගත්තා ද කියලා.
@user-et5hq8gf4j
@user-et5hq8gf4j Жыл бұрын
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
කවුරු හරි කියනවා නම් ෂාෆ්ටර් මහතා මිය ගියේ තමා විසින්ම ගෙල සිරකරගෙන ඊට පසුව තමා විසින්ම තමාව හිසේ සිට ඉහළ උරස් ප්‍රදේශය ඉටි කොල සහ ටේප් වලින් වෙලාගෙනය කියල අපි කියනව ඒ පුද්ගලයාට එසේ කරගෙන පෙන්වන්න කියල. මොකද ඒක කවුරුත් දැක බලාගත යුතුම දෙයක් නිසා. ගෙල සිරකර ගන්න කියල අපි කියන්නෙ නෑ. දෑත බැඳ තිබියදී උරස් පෙදෙස හෝ උරස් පෙදෙස බැඳ තිබියදී දෑත හෝ එසේ කොට පෙන්විය යුතුයි. ඒක බලාගන්නම වටිනා දර්ශනයක් වේවි.
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
ක්‍රෝවූර් තමයි ඒක කරන්න හොදම කෙනා.මොකද එයා තමයි හොල්මන් පෙරේතයො කට්ටඩියො කෑලි කෑලි කරපු කෙනා 🤣🤣🤣🤣🤣
@naveenjayamaha1498
@naveenjayamaha1498 Жыл бұрын
පට්ට ඉන්ට්‍රස්ටින් අද වැඩසටහනනම්...
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
ගූ හොරෙක් මේ පොලිස් කාරය
@samanthapushpakumara4202
@samanthapushpakumara4202 Жыл бұрын
හොද වැඩ සටහනක්
@shehanwarnasuriya4653
@shehanwarnasuriya4653 Жыл бұрын
මේක ඇවිල්ලා රනිල් රාජපක්ෂලාට සම්බන්ධ දෙයක්
@asuramunidesilva4428
@asuramunidesilva4428 Жыл бұрын
Great job Chamuditha 👍👍
@aranayakenishantha7219
@aranayakenishantha7219 Жыл бұрын
Thank you so much re. Dig priyantha 😘
@lathalatha8506
@lathalatha8506 Жыл бұрын
මේ සාකච්ඡා හැම එකක්ම බලන කොට මේ මරණය පවුලේ අය සම්බන්දයක් athi
@donweerasiri3770
@donweerasiri3770 Жыл бұрын
මොන පව්ලද, අනුරගේද
@aiukdesilva5642
@aiukdesilva5642 Жыл бұрын
ප්‍රියන්ත සර් ඇයි ගේට් එකේ හිටපු සිකුරුටි දෙන්නා ගැන ප්‍රශ්න නොකරන්නේ ..ඔවුන් දෙන්නා එකවරම වැසිකිලියට ඒ වෙලාවෙම ගියේ කොහොමද ?????????
@sadunkumara6030
@sadunkumara6030 Ай бұрын
ඔය සිකුරිටි දෙන්නා අරන් ගිහින් ප්‍රස්න කරානම් ඝාතකයා එලිවෙනවා
@sadithanadi2856
@sadithanadi2856 Жыл бұрын
Good job
@weerakkodiajantha1983
@weerakkodiajantha1983 Жыл бұрын
මේ හැම කෙනෙක්ම තම තමන්ගෙ පම්පෝරිය ගහන එකයි කරන්නෙ
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
කවදා ක්‍රමවත් රටක් වේවිද😪😪😪😪
@chathusamarakoon3887
@chathusamarakoon3887 Жыл бұрын
Ane manda ape rata aragalaya komadu paluwa kapuo eka alluwa eth thama saftr ge gatanaya abirahasak ..
@k.n6067
@k.n6067 Жыл бұрын
ඒක හීනයක් .
@yjegan
@yjegan Жыл бұрын
Never
@ckule21
@ckule21 Жыл бұрын
චමුදිත ඔයා ඔයාගෙ පූර්ව නිගමනය හිතිං අයිං කරං ඉන්නකො.
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Naha ohu meylagen prshana karanawa ethakota eliyata danawa oya marapu eka ratini gihillada kauda danne police 🐕 dogs la baluwe naha puduma ekai
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
වඩගත් උගත් කුලවත් පොලිස් නිලධාරීන් මහත බුදු වෙවා
@tharangapathirana2468
@tharangapathirana2468 Жыл бұрын
Apoi deiyene.....
@geethafernando6861
@geethafernando6861 Жыл бұрын
Athi Supiri wedakaru Priyantha Jayakodi Mahathma Obathumata Hisa Nawa Achara Karami.
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
ආනන්ද සර්පයා දුටුවෙහි ද..? බුදුන් වහන්සේ මුදල් පසුම්බියක් දැකල ඇහුවෙ එහෙමයි..🙏 සල්ලි කියන්නෙම සර්පයෙක්..💪😊
@AH-dr1zt
@AH-dr1zt Жыл бұрын
Rd
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
සසරේ සාපරාධී මනුෂ්‍ය ඝාතන කරපු අයගේ මරණය අභිරහසක් වීම වලක්වන්න අමාරුයි
@tharakadoo
@tharakadoo Жыл бұрын
සසරේ? Mm interesting. ඔබතුමිය ගිය පාර චන්දෙ දුන්නෙ ගෝඨා ස'ට නේද?
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
ශාෆ්ටර් මිනීමරුවෙක් කියලද ඔයා කියන්නේ???
@dild3732
@dild3732 Жыл бұрын
@@tharakadoo ඔයාගේ ගොන් කතා වලින් එතුමිය කියපු කතවෙ අර්ථය යට ගහන්න බෑ
@tharakadoo
@tharakadoo Жыл бұрын
@@dild3732 සසර ගැන කියෝන ඒවගෙ මොන අර්ථයක්ද සගෝ. අදහස් දැක්වූවාට ස්තූතියි
@dild3732
@dild3732 Жыл бұрын
@@tharakadoo .සසර ගැන තේරුම් ගන්න හොඳ නුවණක් තියෙන්න ඕන...ඇත්තටම පව් ඔයා 😋
@rajinikavirathna7326
@rajinikavirathna7326 Жыл бұрын
ඇයි දෙයියනේබෙල්ලෙ ඔතපුවයර් එකේ ඇගිලි සාලකුනු හොයාගන්න බැරි උනේ ඇයි සමහර විට ග්ලවුස්දාල ඇති ලෝක පාලන දෙවියනේ මේ අවනඩුව විසදා දෙන්න මේ අපරාද කාරයාට දඩුවම් ලබා දෙන්න බුදුසරනයි දෙවිපිහිටයි !!
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Apita thiyena mole mey parikashakwarunta nadda hodama dage gedere undai hospital harryatama danagen giya ekanam hoyanna ona
@WinnerElLute
@WinnerElLute Жыл бұрын
ප්‍රශ්නයක් අසා ඊට නිවැරදි සම්පූර්ණ පිළිතුර ලබා දීමට පෙර චමුදිත වෙනත් ප්‍රශ්න ඇසීමෙන් මෙම සංකීරණ මිනීමැරුම ගැන අපිට ලබා ගත හැකි, ඉගෙන ගත හැකි කරුණු මග හැරේ. මේගැන සැලකිලි මත් වන්න. මෙවැනි කට යුත්තක් සඳහා යනවිට කොහොමද යාචකයන් ගැන හිතිලා වැඩිපුර ගන්නේ? ආහාර වැඩිපුර අරගෙන යනවිට විටකදී නම් එකක් යාචකයෙකුට දෙන්න පුළුවන්. කෑම පැකට් 2 අරගෙන මෙයා දන්නා කෙනෙකු හමුවන්න කලින් කැමති උන පරිදි යන අතරදී මාර්ගය වෙනස් කරන්නට මගදී කනත්තට පෙර සිදුවී ඇද්ද? දෙනෙනාම කළා, ඊට පසුව අනිත් තැනැත්තාට call එකක් ඇවිත් උවමනාවෙන්ම තර්කයකට මැදිවී plan කල පරිදි මරන්නට ඇති. ඔහුගේ ආමාශයේ කෑම ඇත්තේද මේ නිසාය. කොහොම වුනත් මෙයාගේ නෝනා සහ නෝනාගේ අම්මා මෙයට සම්බන්ඳ බව මම නම් සැක කරමි. දිනේෂ් නැන්දාට යැව්වා text පණිවුඩය නෝනා සමග සුහද තාවය පෙන්වන එකක් නොවේ. එහෙමනම් මීට පෙරද එවැනි සටහන් යවන්නට තිබුනා. මෙම text පණිවුඩය නෝනාත් සමග ඇති ප්‍රශ්න නිසා මේවා දන්නා අම්මට නොක්කදුවක් ලෙස යැව්වකි. ගේ විකුනලා ලන්ඩන් යනවා කියලා මේ දෙදෙනාම කැමති අන්තිමට එම ගමන යන දවසෙම මෙහෙම මරලා නෝනාට ඕනකල පරිදි රට ගිහින් එහි ඇති නිවසේ පදිංචිවී එයාට ඕන කරන උද්ගලයාව ගෙන්වා ගන්නට සැලසුමක් තිබුදාද? ව්‍යාපාර කටයුතු අතර පෙම් සබඳ තාවයක් ඇති නොවන්න බැරිද?
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Oba harry samahara vita mey dan vihiliuwak kauda danne gani ituru tika gedara dagatha da ituru vayar
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
කවද්ද අනේ මෙයා නැන්දම්මා ට අරහෙම sms එකක් ඇරියේ? බැඳලා කොච්චර කල්ද?
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
ගෑණි පටලවන්න. මිනි මැරුම වහන්න ගහන ගේමක් බන්
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Aneda kiyanne
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
මේ යකා චමුදිත .... කොච්චර කිව්වත් මූ පැන පැන ප්‍රශ්න අහනවා ... ගෙදර කොහොම ඉන්නවා ද දන්නේ නෑ. .... 😂😂😂😂😂😂😂
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Eya ugathek niwedanaya habai prshana ahuwe nathanm uthadanne naha
@thesilentvoice5288
@thesilentvoice5288 Жыл бұрын
නිලධාරියාගේ කට ගැටගහලා කවුරු හරි...... 🤣🤣🤣
@ws7337
@ws7337 Жыл бұрын
විමර්ශනය කරන විදිය මෙහේම එලිපිට කියනකොට අපරාද කාරයාට වාසියක් වෙන්න බැරිද සමහර විට ඔහුත් මෙිවා බලනවා අැති
@samanthapushpakumara4202
@samanthapushpakumara4202 Жыл бұрын
චමුතිත ඔයා හරි
@anandagunasekera2006
@anandagunasekera2006 Жыл бұрын
ආසාවෙන් ප්‍රියන්ත ම්හතාගේ තර්ක අහගෙන ඉන්න ඕනෑ උනත් ඔබගේ අතර මැද බාධා කිරීම් නිසා අකමැත්තෙන් උනත් අතර මැද නැවැත්තුවා
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
දේශපාලුවෝ සම්බන්ද විය හැකි
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
චමුදිත මෝඩයි වගේනේ අද ඉන්න ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ මතක සක්තිය විතරයි මතක සක්තියේ පිහිටෙන් විබාග පාස් කරගන්නවා ඒත් විචාර බුද්දිය දුර දකින නුවණ නෑ
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
ඒ මහතාට කථා කරන්න දෙන්න, චමුදිත ඛූරුවෙක් වගේ හැසිරෙන්න එපා .
@shiyamaiqbal2438
@shiyamaiqbal2438 Жыл бұрын
Camuthitha brother grant job 👏👏👏👏👏✊✌️❤️👍
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
අත් බැදගෙන සියදිවි නසා ගත්තා කිව්ව,, ඒක බොරුවෙනකොට දැන් කියනව උස මිනිහෙක් ගියාලු...... පලමු අධියරේ සාක්ශි විමසීමේදී තමයි ඇසින්දුටු සුසාන භූමි සේවකයාගේ කටඋත්තරය එන්න ඕන සති දෙකකට පසු ඒ සාක්කිය කරලියට එන්නේ🤣🤣🤣🤣🤣
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Minisak giya kiyala edath palamu dawasema kiuwa
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
නැහැ ඒක එදා ම කියුවා
@anurashantha2811
@anurashantha2811 Жыл бұрын
හරියට හරි චමුදිත ...මේ සිද්ධිය වැරදි පැත්තකට හරවන්න හදපු පුත්ගලයා තමයි මේ සිද්ධිය ට සම්බන්ධ ....වහාම මේ කරුන තුලින් මිනිමරුවා අල්ලා ගන්න හොඳ ම සාදකයක්....🤔🤔🤔
@godbless1217
@godbless1217 Жыл бұрын
ඉතාම ඉක්මනින් මේ මරණයේ. අභිරහස එලිවී. වැරදි කරුවන්ට මරන දඩුවම. ලැබේවා JESU PIHITAI DEDENATAMA 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸PAREEKSHANA. ITHAMA. MANDAGAMI
@dharmadhanapali8866
@dharmadhanapali8866 Жыл бұрын
චමූදිත.මහත්තයො.හෙර,තිලිනි.සමග.සාකච්චා.කරන්න.එපා.ඔබතූමා.ගෙකිර්තිනාමයට, හොඳ,මදි
@sksapuwinna3420
@sksapuwinna3420 Жыл бұрын
Hundred percent correct
@sparrowhawk4036
@sparrowhawk4036 Жыл бұрын
ෂාෆ්ටර් ගිනස් වාර්ථාවක් තියලා යකුනේ...අත් ගැට ගහං බෙල්ල මිරිකං මැරෙනවා කියන්නේ ලෝක වාර්ථාවකටත් එහා යුනිවර්සල් වාර්ථාවක්නේ...........ඔය මිනිහට ටිකක් කතාකරන්න දියන්කො චමුදිත
@damithvlog8458
@damithvlog8458 Жыл бұрын
අත් ගැට ගහගෙන බෙල්ල හිරකරගන්න බැරිකමක් නැ .කලින් කේබල් එක බාගෙට තදකරගෙන අත්දෙක ගැට ගහගෙන පස්සෙ කේබල් එක ගැටගහගත්ත අත්දෙකින් ඇද්දාම නිකම්ම බෙල්ල හිර වෙනවා ඒක ගිනස් වාර්තාවක් නෙමෙයි කරන්න පුලුවන් දෙයක් comment එකෙන්ම තේරෙනවා බුද්ධිමත් බාවය 😀
@sparrowhawk4036
@sparrowhawk4036 Жыл бұрын
@@damithvlog8458මං ඔයා තරංනං බුද්දිමත් නැතිව ඇති..මටනං තමන්ම අත් ගැටගහගන්නවා කියන එකත් පුදුමයක්....එහෙම මැරුනා කියාලා අහපු පලවෙනි වතාව.....අනික ෂාෆ්ටර්ට සියදිවි හානි කරගන්න ඕනනං වෙඩිතියාගන්නත් තිබුනනෙ.....බෙල්ල තද කරගන්න කනත්තටම යන්න ඕනද..?
@pasindusharinda25
@pasindusharinda25 Жыл бұрын
මේකට අනිවාරෙන් බිරිද සහ ඔය ක්‍රිශ් පෙරේරා කියන එකා සම්බන්දයි..ඒකට දේශපාලන හයියකුත් තියනවා...
@user-ov5go5nc6y
@user-ov5go5nc6y 3 ай бұрын
වමුදික ගෙ පනඩිත කම වැඩියි මේ නිලදාරියට පැහැදිලි කරන්න දෙන්නේ නෑ
@sdvlog69
@sdvlog69 Жыл бұрын
විය හැකිය, විය හැකිය, විය හැකිය හැබැයි නොවිය හැක්කක්වී ඇත.
@haraldwhylie1410
@haraldwhylie1410 2 ай бұрын
චමුදිත ⁣කාාතාකරන්න දෙන්නකො
@neluwekankanamage5202
@neluwekankanamage5202 Жыл бұрын
විදෙස් ගතවන්නේ කුමකටද ව්‍යාපාරික සැලැස්මකට ද...... නොගිය එක තුළ කාටද වාසියක් අත් වන්නේ එම වාසිය ප්‍රමාණයද සොයා ගත යුතුයි...
@wsjayawardhana4293
@wsjayawardhana4293 Жыл бұрын
මගේ දැනීමට අනුව.... ෂාෆ්ටර් මහතා කෝටි 2000 කට අධික මුදල් පාඩු ලැබුවා නම්....නුවර එළියේ ඉඩම අහිමිවීම...යාපනයේ මන්ත්‍රීවරයාගෙන් මුදල් නොලැබීම... බ්‍රයන් තෝමස්ගෙන් මුදල් නොලැබීම...වාගේ දේවලින් පාඩු ලබා .. FLOWER ROAD නිවසත් විකිණීමට සූදානම් වීමෙන්....ජයකොඩි මහතා සඳහන් කරන අයුරින් භෞතික සහ මානසික ප්‍රථිලාභ ලබන්නේ කවුරුවත් නෙමෙයි බිරිඳයි. කිසිම ගැහැණියක් තමාගේ පුරුෂයා මෙච්චර පාඩු ලබද්දී ක්‍රියාත්මක නොවී ඉන්නේ නෑ. ක්‍රිස් පෙරේරා ⁣විශ්වාසම පුද්ගලයා වෙන්නේ තමාගේ ආයතනයේ දියුණුවට ඉතසිතින් කැපවෙන නිසයි . එම පුද්ගලයාම ( ක්‍රිස් පෙරේරා ) බිරිඳටත් විශ්වසවන්තම පුද්ගලයා බව අමුතුවෙන් කිවයුතු නැත. ආයතනයේ දියුණුවට කැපවුන ක්‍රිස් පෙරේරා සහ කෝටි ගණන් පාඩුපිට පාඩු ලබනවා තවත් බලා සිටිය නොහැකි නිසා කොන්ත්‍රාත්තුවකට අනුව සිදුකල මරණයක් බව ඒකාන්තයි.
@amilagunasekara3888
@amilagunasekara3888 Жыл бұрын
උබට කිසිම දැනූමක් නැ වගෙ. කෝටි 2000 ක් ණයක් දිලා තියෙන්නේ කොහොමද, නය කාරයට නය ගෙවන එකද ලාබ නැත්තං මිලියන 10 ක් විතර දීලා මිනිහව මරලා දාන එකද ලාබ. ඔච්චර ලොකු ගනං ණය කව්ද දෙන්නෙ ඔහොම. මෙවා පොඩි ගනං නෙමෙයි. කව්රුත් ඔහොම තමන්ගෙ සල්ලි දෙන්නෙ නැ. අඩූම ගානෙ බැංකුවක් වත් ඔහොම ණය දෙන්න නැ. සල්ලි trace කරානං හොයාගන්න පුළුවන්. නමූත් බිලියන ගනං ගැවිල තියෙද්දී ඕන එකෙක්ව සල්ලි වලට ගන්න පුළුවන්
@wsjayawardhana4293
@wsjayawardhana4293 Жыл бұрын
@@amilagunasekara3888 මුත්තයියා මුරලිදරන්වත් ෂාෆටර්ටත් අහුවුන බව දන්නේ නෑ වාගෙයි. තිළිණි කියන ගෑණිටත් කෝටිපතියෝ මාට්ටු වුන එකේ ...තව මොන කතාද.? ණය කාරයෝ විසින් දීපු ලේමක් නෙමෙයි මේක.
@amilagunasekara3888
@amilagunasekara3888 Жыл бұрын
@@wsjayawardhana4293 මුරලි මහ ලොකු පොරක් ද. උ රැවටෙන එක අහන්න දෙයක්ද. මුරලි කියන්නෙ ක්‍රිකට් ගහපූ එකෙක් විතරයි. මෙ මනූස්සයා මූලූ ජීවිතෙම බිස්නස් , ඉන්වෙස්මන්ට් කරපූ පොරක්. එහෙම එක්කෙනෙක්ව ක්‍රිකට් ගහපූ එකෙක්ට සමාන කරල නිගමනයකට එනව කියන්නෙ උබ පට්ට ගොනෙක් 😅.
@wsjayawardhana4293
@wsjayawardhana4293 Жыл бұрын
@@amilagunasekara3888 මම ගොනෙක්ද.? හරකෙක්ද කියල කියන්න පුළුවන් කමක් උඹට තියෙනවා නම්... කියපන්කෝ ගොබ්බයෝ අරෑව මරපු හැටි. බිස්නස් ඉන්වෙස්ට් කරපු හැටි තේරෙනවා කනත්තවල් අස්සේ කරපු වැඩවලින්. අනේ පලයං බං නිකං පිනට පොල් ගාන්නේ නැතුව.
@amilagunasekara3888
@amilagunasekara3888 Жыл бұрын
@@wsjayawardhana4293 උබෙ comment එකෙන්ම පෙනවා උබ ගොනෙක් බව. උබ ගිහින් බලපං කාටූන් මොකද උබෙ තර්ක හොදයි සුරංගනා කතා වලට දාන්න 😅
@prasadiniperera9447
@prasadiniperera9447 Жыл бұрын
මට අනුමානය කරන්න තවපැත්තක් හිතෙනවා . මට වැටහෙන පරිදි ඔහු UK යන්න හදන්නේ (එංගලන්තයේ තම නිවසේ සිට )තම පලමු විවාහයේ දියනිය බැලීමටයි. කාටහෝ දැඩි උවමනාවක් තිබිලා තියෙනවා මෙය වලක් වන්න. සමහරවිට දියනියට යම්දේවල් පව්සන්න, දේපල අයිතීන් ලබා දෙන්න වෙන්න පුලුවනි. ඒ පැත්තත් මේකට සම්බන්ධ වෙන්න පුලුවනි .
@ishini.a2831
@ishini.a2831 Жыл бұрын
Kalin parak marry karalada hitiye?
@user-yh4zx3kx5s
@user-yh4zx3kx5s Жыл бұрын
මුදල් සම්බන්දව කොන්ත්‍රත් මදනම මත සිදුවු ගාතනයක් බව සැකයක් නැත...එවගේම දේශපාලන හා ප්‍රබල සංවිධාත්මක කණ්ඩායමක් මත සිදුවු ගාතනයක් වෙන්නත් පුලුවන්
@chandralg4566
@chandralg4566 Жыл бұрын
සිකුරිටි කාරයෝ නොදැන ඉන්න බැ.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Important programme thank you 👍
@viraj_Fdo
@viraj_Fdo Жыл бұрын
පැති කිහිපයක් බලලා විසඳා ගන්න පුළුවන්
@nisalekan9658
@nisalekan9658 Жыл бұрын
චමුදිත අහන්නේ අපිට හිතෙන ප්‍රශ්න හැබැයි!
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
සතාසිවම් ඝාතකයා අදටත් ගමේ හොඳින් ඉන්නවා
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
අර cricketer ද
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
@@savinduvidanage8001 cricketer නෙමෙයි අනේ නියම මිනීමරුවා. ඒ ගෙදර වැඩ කරපු කොල්ලා.
@samanthasugandhi6234
@samanthasugandhi6234 Жыл бұрын
chamuditha you are excellant.until this investigation properly over,you should go like this.otherwise this type of sadness can be happened to our one.CID should do a proper investigation for this soon .we will be waiting for truth of Shapter,s murdur.
@Janakavaruna
@Janakavaruna 8 ай бұрын
@pb3636
@pb3636 Жыл бұрын
ඒ manusayata උත්තර දෙන්න ඉඩ දෙන්න. බදා නොකර.
@kanagasingamsingam1649
@kanagasingamsingam1649 Жыл бұрын
very interesting and enlightning
@ifthi.opinion
@ifthi.opinion Жыл бұрын
A good discussion.
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 Жыл бұрын
👍👍👍
@damai4603
@damai4603 Жыл бұрын
සතාෂිවම් තජුඩ්න් ලසන්ත අයියො මෙවගෙ කෙස් කොයිතරම් යට හිය දවස බරනැස් නුවර 😥
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කියලා වැඩක් නැහැ ඒ ගැන
@harris7315
@harris7315 Жыл бұрын
Meya gedaradi siduna maranayakda?
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
@@harris7315 නැහැ නැහැ සිද්දිය වෙලා තියෙන්නේ කනත්තේම තමයි
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 2 ай бұрын
චමුදිතගෙ සංයම හුගක් මදි.ඒක හුගක් වැරදී
@samanthapushpakumara4202
@samanthapushpakumara4202 Жыл бұрын
පොහොට්ටුවෙ ලකුන ඉලග සලකුන කනත්ත
@harris7315
@harris7315 Жыл бұрын
THIS SOT OF CRIMES SHOULD BE INVESTIGATED IMPARTIALLY.
@johnnyjax6444
@johnnyjax6444 Жыл бұрын
I do not know how to laugh about this Impartially 😝😝😝😝😝😝 this is Sri Lanka
@comment....2257
@comment....2257 Жыл бұрын
ජනතා අදිකරණය
@anomajayasuriya7947
@anomajayasuriya7947 Жыл бұрын
චමුදිත ආය ඔයා සාකච්ඡා කරන්න කිසිම කෙනෙක් ගෙනෙන්ඩ එපා . ඔයාගේම අදහස් ඉදිරිපත් කරන්න. මොකද ඔයා අනෙක් මනුස්සායාට කතා කරන්න දෙන්නේම නා. හරිම අප්‍රසන්නයි. ඔලුව රිදෙනවා. ඔයා දගලන්නේ ඔයාගේ දක්ශතාව පෙන්වන්න විතරයි .. ඒමනුස්සයා කියන්නේ මොකක්ද කියලා අහන් ඉන්නේත් නා අපිට අහන්ඩ දෙන්නෙත් නා...අප්පිරියයි ...වෙහෙසයි..
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
නොබලා හිටපන් බන්. ඌ කරන්නෙ හරස් ප්‍රශ්න අහන එක
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Mamanam hithanne harasprshana ohu ahanne
@dhammikmanel2660
@dhammikmanel2660 Жыл бұрын
ඔක කලේ ගෑනි ගෙදර මරල කනත්තට ගෙත් දැමිම 👍🏼😭😭😭
@banukamaduranga8768
@banukamaduranga8768 Жыл бұрын
ඔක යට ගහනවා අනිවාර්යයෙන් ,, මේක ලංකාව 😁😅
@k.n6067
@k.n6067 Жыл бұрын
යාචකයෙක්ට ආහාර දුන්නාද කියල සැකයක් ඇත්නම් ඒ ගැන විමර්ශනය කලාද ...??.. වාහනය අසල සිට උස පුද්ගලයෙක් ගිය බව කනත්තෙ සේවකයෙක් දැක්කාලු ..ඒ දර්ශන කනත්තෙ ගේට්ටු වලින් පිට cctv තුල ඇතිනෙ . ආධාහනාගාරය අසල නවතන වාහන අනිවාරෙන්ම දේවි බාලිකා වට එහා පැත්තෙන් ඇති cctv තුල තියෙන්න ඕන . අතිශය පවුද්ගලික හමු වීමක් නම් කනත්ත තුලම හමු විය යුතුද . සිය දිවි නසා ගැනීමක් කියල අවසන් නිගමනය උනොත් හිතා මතාම ඝාතකයා සැඟ වූ බව පැහැදිලි වෙයි.
@sksapuwinna3420
@sksapuwinna3420 Жыл бұрын
චමුදිත හරි , ඔහුගේ නොඉවසිල්ල සාධාරණයි.
@samsamarasinghe9410
@samsamarasinghe9410 Жыл бұрын
Retired officer is extremly patient and intelligent.I wish Sherlock homes were here. Would he depend upon Electronic Devices.
@mohdmohd1111
@mohdmohd1111 Жыл бұрын
Chamudita oyata niyamata gahapu asoochipara okahoyaganda beriuna mekada hoyanneha meyalanga pena pena ahanne meyadaveradikaraya eanisa oyameakatava ahandaone policepati araksa polise emati buddiansa eyakattigella ahannetuva meyalanga katapalkera ahanne
@promedianews1356
@promedianews1356 Жыл бұрын
හැම එකක් ම දේශපාලන කතාවලට ඈඳල සබ්ක්‍රයිබ් වැඩි කරගන්න නේ හදන්නේ කාළකන්නි වැඩ මේවා...
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
ක්‍රිෂ් පෙරේරා එයා ආපු වාහනේ මග තියලා එන්න ඇත්තේ ෂාෆ්ටර්ගෙ වාහනයෙන් ම ෂාෆ්ටර්ව අරං යන්න වෙන්න ඕන. එතකොට සාක්ෂි වසන්කරන්න පුළුවන් නිසා
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Ane da kiyanne
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Mechara modada ape policya
@user-jd8ue3iz4q
@user-jd8ue3iz4q Жыл бұрын
මුං එකක් කරල ඒක වහන්න තව එකක් කරලා අවදානය වෙන පැත්තක ට යොමු කරනවා අරක අමතකයි
@PrayWithJesu
@PrayWithJesu Жыл бұрын
Chamiditha balagena ubawath marai...
@user-et5hq8gf4j
@user-et5hq8gf4j Жыл бұрын
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
@DreamsofChristo
@DreamsofChristo Жыл бұрын
What if X tried to kill Y, then got the boomerang.Y killed X. Think about that Cabel found at home.
@shanakamartus7098
@shanakamartus7098 Жыл бұрын
කතා දෙකක් නෑ ක්‍රිස් පෙරේරා සම්බන්ධයි..ඔක්කෝටම ඉස්සේල්ලා පොර මොකද කරේ ඔතන්ට එන්න කලින් කොහෙද ගියේ කියලා හොයපල්ලා..
@ksnmaliga
@ksnmaliga Жыл бұрын
ආසන්නව අවසාන දවස් 30 වගේ ඒ හරියේ තිබ්බ phone signal විලින් හොයන්න පුළුවන් නේද ?
@prasad16481
@prasad16481 Жыл бұрын
එක TV NEWS එකක කිව්වා මෙය පිටුපස සිට ගෙල සිරකර මරා දැමීමක් කියල.ඒක මෙතනදි කියවුනේ නෑ.....
@rasikatharinda2780
@rasikatharinda2780 Жыл бұрын
Chamuditha mahattaya Inspection eka karanam me wenakota dial aka alllala...me inquire karana widiyata....
@aiukdesilva5642
@aiukdesilva5642 Жыл бұрын
මොහු එදා කනත්තෙ කාගෙ හරි මල ගෙදරට සහබාගි වුනාද???????
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
නැහැ එහෙම දෙයක් නැහැ
@Abdulkareem-oz1cp
@Abdulkareem-oz1cp Жыл бұрын
I think he also gave you every step you ask he is back to you to reply That's mean he also knows that really matters.but he also hidden and helpful talk.
@T.S.K1071
@T.S.K1071 Жыл бұрын
🙏🙏
@harshahegoda8379
@harshahegoda8379 Жыл бұрын
දිනේෂ් ්ෂාෆ්ට්ගේ ඝාතනය පිටුපස සිටාන්කේ දිනේ දිනේෂ්මයි.ඔහුට අැවැසිවූයේ බුයන් විසින් ඔහුව ඝාතනය කරීමට තැත්කලබව පෙන්නුම් කිරීමට. එ්සදහා ඔහු යොදා෴ ගත් පුද්ගලයා අතින් වැරදීමක් වුනා. දිනේෂ් බුයන්ව කනත්තට කැදවීමෙන්.එය පැහැදිලි වනවා.දිනෙුශ් ඔබ අැටවූ උගුලේ ඔබම අසුවුණා.
@CDTone
@CDTone Жыл бұрын
ඔබෙන් පසු කෙනෙක් ළඟක වත් නෑ චමුදි.දේශපාලකයින් ගෙන් අහන්න තියෙන ප්‍රශ්න නෙවෙයි මා.වේදින් අහන්නේ යන්නෙ කො? නෙවෙයි මල්ලෙ කුඩුද අහන කලෙයක් මේක.
@adrianfernandopulle9674
@adrianfernandopulle9674 Жыл бұрын
The CID should first identify the people who had borrowed money from Schafter ? After knowing the people the CID should pursue and investigate very closely to identify the leads towards Schafter's murder
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
You are right
@sehanduudaneth1177
@sehanduudaneth1177 Жыл бұрын
👍
@kandybeauty6345
@kandybeauty6345 Жыл бұрын
චමුදිත, මෙය හුදෙක් දැනුවත් කළ ගාතනයක් විය යුතුමයි. මන්දයත් රනිල් විසින් කරන ලද මහා බැංකු මංකොල්ලයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වශයෙන් ෂාෆ් මහතා කටයුතු කරන නිසා එය වෙනත් පැත්තකට යොමු කරවීමට කරන ලද ගාතනයක් විය යුතුමයි අනිවාර්යෙන්ම..!!
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Aniwaryen
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 154 МЛН
Tharadiya / තරාදිය - DIG. Priyantha Jayakodi (07/11/2020)
44:48
YARL TV - Official
Рет қаралды 20 М.