එහෙම දෙයක් නෑ බොරුවට පට්ට පල් බොරු කථා හදන්න එපා චමුදිත. පාඨලී චම්පික රණවක - Truth with Chamuditha

  Рет қаралды 185,182

Truth with Chamuditha

Truth with Chamuditha

4 жыл бұрын

MP Patali Champika Ranawaka On Truth With Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha

Пікірлер: 1 600
@learningenglish9316
@learningenglish9316 4 жыл бұрын
මම ඇත්තටම වමුදිතට කැමතියි
@Donster888
@Donster888 4 жыл бұрын
excellent interview
@drdre3654
@drdre3654 3 жыл бұрын
අවංකවම පට්ට දැනුමක් තියෙන චරිතයක් .මොරටුව කැම්පස් එකේ සුපිරි වැඩ්ඩො දන්නවා.විදුලි බල ශක්ති කජු කනවා වගේ මෙතුමාට .හරි වැරදි ගැන නෙමෙයි කිව්වේ එතුමාගේ දැනුම ගැන .
@gamingkevia3490
@gamingkevia3490 3 жыл бұрын
Kageth varadi thiyenava namuth buddimath daksa desapalagnayek .👍👍
@ranvirwickramaratne976
@ranvirwickramaratne976 3 жыл бұрын
After listening to this, I like Patali
@ng8554
@ng8554 4 жыл бұрын
දෙපැත්ත කන වාසි පැත්තට හේත්තුවෙන පච රණවකයා මේ පාර ගෙදර ඉන්නවා දකින්න කැමති උන් ලයික් එකක් දාගෙන යන්න.
@r.s.g.5106
@r.s.g.5106 4 жыл бұрын
රාජපක්ෂලා චම්පිකට බයයි. ජයවේවා චම්පික !!
@janakaliyanapathirana8881
@janakaliyanapathirana8881 4 жыл бұрын
චමුදිත, ඔබ ජනමාධ්‍යය කඩයක ඉන්නවාට වැඩිය ඔබේ මේ නාලිකාව අති විශිෂ්ටයි. ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. මම ඔබගේ හැම වීඩියෝවක්ම බලනවා හරිම කැමැත්තෙන්. තොරතුරු ගොඩාක් දැන ගන්නවා..... ඔබට ස්තූතියි.... ඔබට ජය.....
@ruvindalukshan1098
@ruvindalukshan1098 4 жыл бұрын
චමුදිත ඇසිය යුතු සියලු ම වගෙ කෙලින්ම ඇහුවා good job.
@iranganiherth5032
@iranganiherth5032 4 жыл бұрын
Ookaage hadawAtha,,kalui hodee
@rohanpranith1221
@rohanpranith1221 4 жыл бұрын
Aniwa.... chamuditha genawa hema kenekgenma minisunge pasna keli ahuwwa
@kumudiniambawatte8373
@kumudiniambawatte8373 4 жыл бұрын
ඒ වගේම චම්පික රණවක මහතාත් බොහොම ඍජුව පැහැදිලි උත්තර ලබා දුන්නා. කාලෙකින් අහපු හොද වැඩසටහනක්.
@bandara4620
@bandara4620 4 жыл бұрын
@@kumudiniambawatte8373 Okkoma pacha kiwwe.
@kumudiniambawatte8373
@kumudiniambawatte8373 4 жыл бұрын
@@bandara4620 ඔබ කොහොමද දන්නේ චම්පික කිව්වෙ පච කියලා. ඒවාට සාධාරණ සාක්ෂි තියෙනවා ද? ඔබ ලග. මිනිසෙකු තමාගේ නිදොස් බව ඔප්පු කරන්න කරැණු කියපු විට කියනවා ඒවා පචලු. අනේ මන්දා. ඉතින් කියන්න මට ඔබලා බලාපොරොත්තු වෙන්නෙ කොයි වගේ මිනිස්සු ද කියලා.
@siriweeraratne9788
@siriweeraratne9788 4 жыл бұрын
නියම කපටිය රනිල්ටත් දෙනවා වැඩෙි .
@ridwanroshan8647
@ridwanroshan8647 4 жыл бұрын
Mind blowing interview.. Thanks Chamuditha
@leslifernando8302
@leslifernando8302 4 жыл бұрын
Maybe your mind is blowing our mind not blowing like yours
@leslifernando8302
@leslifernando8302 4 жыл бұрын
What kind of mind you have?
@TheInfinityy
@TheInfinityy 3 жыл бұрын
@@leslifernando8302 Look at his name Hamba minds are being blown 🤣
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@leslifernando8302 mu.tama.ape.hamudawa.hira.karanna.gahapu.gem.okkoma.gahala.tiyenne
@sisirameedeniya6780
@sisirameedeniya6780 4 жыл бұрын
I noticed no any of below comments against you is meaningful. Jayawewa Champika. Keep it up.
@chamodwijesinghe8637
@chamodwijesinghe8637 4 жыл бұрын
චම්පිකගේ ජීවිත කතාව ගත්තොත් ඒ කතාව කියවලා විමර්ශණය කරලා ඉවර වෙන තැනදි අපි කාගේ උනත් ඔලු ඇතුලේ අනිවාර්‍යයෙන්ම පහළ වෙන ඇත්ත අදහස තමයි "මේ යකා පොරක්" කියන එක. ඒක මහින්ද රාජපක්ෂගේ මහත්තයාගේ ඉදලා චම්පික වෙනුවෙන් එයාගේ පක්ෂයේ ස්වේච්ජාවෙන් වැඩ කරන පුද්ගලයෙක් දක්වාම පිළිගන්න දෙයක්. හැබැයි ඊට ටිකක් එහාට හිතනකොට ඒ අදහස දෙකට බෙදෙනවා. 1. චම්පික අවස්ථාවාදියෙක් 2. චම්පික හොද නායකයෙක්. ඇත්තටම මම දකින චම්පික අවස්ථාවාදී හොද නායකයෙක්. ඔහු අවස්ථාවේ හැටියට අවස්ථාවට උචිත විදිහට ප්‍රතිචාර දක්වනවා. ඒ විදිහට ඔහු පහුගිය දශක තුන - හතරම දේශපාලනිකව ක්‍රියාකාරී වෙලා හිටපු නිසා මේ වෙනකොට ඔහු මේ රටේ මීළඟ නායකයා කියන කසුකුසුව ඇති වෙලා තියනවා. ඒකට හේතුව ඔහු අවස්ථානුකූලව දක්වපු දේශපාලනික ප්‍රතිචාරයන්ගේ තියන බලවත්කම.
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 4 жыл бұрын
habai yoniyak dakkama kalabala wennatham puluwan . botal hoyannathan kohomath puluwan .
@kanthiadikari1700
@kanthiadikari1700 3 жыл бұрын
පාර්ලිෙමේන්තුවක සිටිය යුතු මොළයක්. නමුත් ලංකාෙවේ පාර්ලිමේන්තුවට ගැලපෙන්නෙ ජීවත්වෙන්න ඔක්සිජන් වලට වඩා ක්රීඩා පිට්ටනියක් අවශ්‍යයයි කියන අයයි. අවු.72 ක සෞභාග්‍යයක් ලැබිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙම කැමැත්තට.
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@kanthiadikari1700 70000.chanda.na.me.pimpiyata
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@kanthiadikari1700 mu.hoda.ganika.mura.karanna
@adheeshamunasinghe2950
@adheeshamunasinghe2950 4 жыл бұрын
පාඨලී කියන්නේ එක්තරා ජෙහාන් කෙනෙක්
@nirmalhasantha986
@nirmalhasantha986 3 жыл бұрын
Pora mora engineer kenek bn,first class
@assafcassim2437
@assafcassim2437 3 жыл бұрын
Ado Jean ma thama bn
@r.b.dissanayake6986
@r.b.dissanayake6986 3 жыл бұрын
@@assafcassim2437 . .
@r.b.dissanayake6986
@r.b.dissanayake6986 3 жыл бұрын
@@assafcassim2437 vn
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@nirmalhasantha986 kamba.hora.mu
@kavindasithara9581
@kavindasithara9581 4 жыл бұрын
සැබවින්ම ඔහු ප්‍රායෝගික දැක්මක් සහිතව ඉතාමත් දක්ෂ බුද්ධිමත්. .රටට වැඩ කර පෙන්වූ..රට වෙනූවෙන් සිටිය යුතු සැබෑ සත්‍ය නායකයෙක්. ..respect you..
@malarchandrasekaram165
@malarchandrasekaram165 3 жыл бұрын
Very good analysis Mr Champika
@mallikanissanka8680
@mallikanissanka8680 4 жыл бұрын
මෙි ඉන්න කාලකණ්ණි ටික ගෙදර යවන්න බැරිද තෙරෙන කාලේදි ඉදලම ඉන්නේ මුන් ටිකම තමයි කරැමෙට මුන්ටම ජන්දේ දෙනවනේ අපේ මිනිසුන්
@dalaspriyadarshana70
@dalaspriyadarshana70 4 жыл бұрын
චමුදිත මහතා ඔබ නියම මාද්‍ය්වේදියෙක්. වියයුතු දෙය මේයයි තින්දු තිර්න වීඩියෝව බලන අය. ගනී ස්තුතියි
@shamadesilva5362
@shamadesilva5362 2 жыл бұрын
Patali is a trusted politician
@shamadesilva5362
@shamadesilva5362 2 жыл бұрын
A good leader very smart and brainy too
@mohomedamanulla259
@mohomedamanulla259 3 жыл бұрын
Keep going wish u all the best Mr champika
@sajeewa8954
@sajeewa8954 2 жыл бұрын
මම නන් මෛත්‍රී පාලට දුන්න ජන්දයට අදටත් දුක්වෙනවා අද මේ රටේ දුප්පත් මිනිස්සු දුක්විදින්නේ ඔය නිවට මෛත්‍රීයයි නිවට රනිලයයි නිසයි.
@brockyeinblinderkampferfur1146
@brockyeinblinderkampferfur1146 4 жыл бұрын
Chamuditha good question I wish he will be in jailed
@user-mb6pb8cu1s
@user-mb6pb8cu1s 4 жыл бұрын
Soon
@arundathijayabandu3282
@arundathijayabandu3282 4 жыл бұрын
I wish so too,he should be in jail by now
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 4 жыл бұрын
Not jailed in hell
@chandrakulupana6972
@chandrakulupana6972 4 жыл бұрын
Why should he be in jail? He questions everyone this way.
@user-mb6pb8cu1s
@user-mb6pb8cu1s 4 жыл бұрын
Chandra Kulupana are u a sri lankan ? Was live in SL during last 6 years ?
@k.nwickramaratne1647
@k.nwickramaratne1647 4 жыл бұрын
Sir, we know very well about you, you are very clever, creative. we really want leaders like you. you are areal brain. we all are going to vote for you
@gayansamarasingha3286
@gayansamarasingha3286 2 жыл бұрын
මේ රටේ මිනිස්සු මාර කුහක උද්දච්ච කමත් මෝඩ කමත් වහල් කමත් පිරුනු මිනිස්සු.වැදගත් අය රට දාලා යන්නේ ජොනියලා මහින්දානන්දලා මහින්දලා ගෝටාලා රත්තරන්ලා වගේ අපතයෝ වීරයෝ කරගෙන මේ වගේ උගත් දක්ශ දේසපාලන දැක්මක් තියන නායකයන්ගේ දැක්මවත් අවබෝදකරගන්න බැරි හරක් බහුතරයක් ඉද්දි කොහොමද රට දියුනු වෙන්නෙ..උන්ම ආයෙත් 225ම අයින් කරන්න ඔනිලු
@MishelStren12
@MishelStren12 2 жыл бұрын
සුපිරි නායකයෙක්.
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
මෙයා හිතාගන ඉන්නෙ මෙයා අනාගාරික ධර්මපාල කියලා ! මහා කපටි රුදුරු මිනිහෙක්! මොළයක් තිබුනට හදවතක් නැහැ ! වුර්කයෙක් ! වෙස්මුහුණක් පැලඳ ඉන්න කුහකයෙක්!
@sunethramabulage151
@sunethramabulage151 4 жыл бұрын
Muta Rajapaksha ekka thienne puduma wairayak balla
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
@@sunethramabulage151 මෙහි මා එක්ක එම පාක්ශිකයෙක් අදහස් හුවමාරුවක් වුනා..හීනෙකින්වත් නොහිතපු දෙයක් කියාතිබුනා( අඩු කුලේ පීඩිත පන්තියකින් ආවලු! සජිතුත් එහෙමලු! වලව්කාරයෝ එයාලා ඉහලට එනවට අකමැතිලු..රාජපක්ශවරු බයලු! ජනාධිපති ලු නීතියේ රැහැනට අසුකරන්න හදන්නේ)මේ කුල කරපින්නාගන අධි හීනමානයෙන් පෙලෙන පිරිසකගේ එකතුවීමක් කියලා හිතුනා.ඔවුන් වැදගත් වලව් යයි සැලකෙන අය එක්ක බද්ධ වෛරෙකින් පෙලෙන බව තේරුම් ගියා!තමන් අඩුයයි හිතාගන එහෙම නැහැයි කියලා පෙන්නන්න ගන්නවා! තමන්ගැන තමන් වර්නනා කරගන්නවා! ඉතින් එවැනි සිතුවිලි ඇතිව අධි හීනමානයෙන් පෙලෙන අයගෙන් ඔවැනිදේවල් තමයි බලාපොරොත්තුවෙන්න ඕනෙ....වැදගත් යයි සම්මත පවුල් එක්ක දැඩි වෛරයකින් පසුවෙනවා! ද්වේශයෙන් පෙලෙනවා! භයානක මානසික රෝගීන් බවට පත්වෙනවා!
@DammikaW48474
@DammikaW48474 4 жыл бұрын
@@georgevinitia1502 Goodness gracious me, your pathetic analysis is laughable. Who is the one holding caste and class as great here? You or Mr Ranawaka? You pathetic idiots, when a self made person, a leader, justifiably states that he is where he is today by his own efforts and not due to family connections or being born into so called "high caste" ALL you can do to rub your own bruised ego is to say that the former person doing that out of inferiority complex and spite towards the "higher caste"?? This is the TWENTY FIRST CENTURY! Only mental slaves who worship thugs from the pseudo "Walauwa " in Medamoolana can come up with such deranged ideas. For your information, some time ago, many non-southern Sri Lankans had the most demeaning view about the Southerners. "Bentara gangen ehaata As Arapu balal pAtiyek vath geinna epaa." The Kandyan high caste people used to say. I thought our society is rid of such backward views. Reading your post, l have to reasses my view about the intelligence level of our society.
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
@@DammikaW48474 Pathetic analysis කියන්නෙ කොහොමද මටත් පුදුම හිතුනා කුලයයි වංශයයි නිසා තමන් අඩුකුලේ චම්පික සජිත් අඩුකුලේ පීඩිත පන්තියෙ ආවෙ ඒක නිසයි ඉහලට එන්න නොදෙන්නෙ කියලා සටහනක් දැක්කම ! ඒකෙන් තේරුම්ගියේ බද්ධ වෛරයකින් ක්‍රෝධයෙන් මෙම පිරිස කටයුතු කරන්නෙ අධි හීනමානය නිසයි කියලා වැරදි සිතුවිල්ලක පැටලිලා! ඔබට මම මගේ මව්බාසාවෙන්ම කියන්නම් ඔබ එක මතයක් දරණවා කියලා ඔබට කියන්න බැහැ ඔබ නිවැරදි මතයයි දරන්නෙ කියලා මා දරණ මතයට අභියෝග කරන්න...මම ඔබ ඔය කියනවා වගේ පැලැන්තිය අරපැලැන්තිය මේ පැලැන්තිය කියලා වර්ගීකරනයක් කරන්නෙ නැහැ මිනිසුන්ව! පොහොසත්කම කියන්නෙ යහපත් ගතිගුණ යහපත් සිතුවිලි ඒවගේම මනුස්ස කම යහපත් හැදියාව! මොන ජගතෙක් වුනත් ඒවා නැත්නම් කිසිම වටිනාකමක් නැහැ ඔය කියන කොයි කුලයක වුනත්! දුප්පත් පොහොසත් කුල අද්ධ්‍යාපනය මේ මොනවත් නෙවෙයි මිනිසුන් මනින්න ඕනෙ හැදියාවෙන්! ඔබ සජිත්ටයි චම්පිකටයි ගැති කියලා ඔබ ඔබේ මතයෙ ඉන්න! රාජපක්ශවරු වගේම ඔය සුද්ධවන්තයො ඔක්කොම වැරදි නොකරල නැහැ!වැදගත් හැදිච්ච මහත්මා ගති ඇති අය අනුන්ට ගරහමින් අපහාස කරමින් බොරු හද හද කියමින් ධීන සතුටක් ලබන්නෙ නැහැ.පාඩුවේ තමන්ගෙන් කලයුතුදේ නොසැලී කරනවා මිසක්! කොච්චර අකමැතිවුනත් වැදගත්කමක් තියෙන්න ඕන අවංකව හතුරෙක් වුනත් කල යහපත් ක්‍රියාවක් ඇත්නම් ප්‍රසංසා කරන්න..දකිනට ලැබුනුදේ සිදුවුනුදේ කතාකරන විලාසය අනුව තැනැත්තෙක් කොයිවගේ කෙනෙක්දැයි කියාදෙනවා.. ඒක දකින ඕනෑම කෙනෙකුට තම මතය සටහන් කරන්න පුලුවන්! කවුරු කවුරුත් එකිනෙකාගෙ මතයට ගරුකරන්න පුරුදුවෙන්න ඕනෙ! තමන්ම තමන් පීඩිත පන්තියේ අඩුකුලේ කියමින් අධි හීනමානයෙන් යුතුව කුලවත් වලව් හාමු පැලැන්තිය කියා තමන්ම මවාගන අනෙකාට වෛරකිරීම අසික්කිත විදිහට දෝශාරෝපණය කිරීම නෙවෙයි සිදුවෙන්න ඕන! තමන් නිවැරදිනම් මහත්මා විදිහට පාඩුවේ තමාගෙ කාරිය කරන එකයි !චන්දය ඔබට රිසි ලෙස පාවිච්චිකරන්න පුලුවන්!ඒකනිසා කලබලවෙන්න එපා! සමාවෙන්න සිංහලෙන් ලිව්වට! ඔබට මා කියනදේ හරිහැටි තේරුම්ගන්න පුලුවන්වේවිද මන්ද !
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
@@DammikaW48474 කුලයක ගැන මම සඳහන් කලේ නැහැ.පැලැන්තිගැන සඳහන් කලෙත් නැහැ..සජිත් ච්ම්පික ගැති අයෙක් තමයි පීඩිත පන්තියෙන් අඩු කුලෙන් අමාරුවෙන් ඓහලට ආවා වලව් පැලැන්ති ඉස්සරහට එන්න නොදී නැතිකරන්න හදනවා කියලාඔය ඔක්කොම සඳහන් කලේ..කුලෙනුයි පැලැන්තියෙනුයි මිනිසුන් මනින අධි හීනමානයෙන් පෙලෙන පිස්සෙක් නෙවෙයි මම! ඒ සටහනෙන් මට තේරුම් ගියේ තමන් අඩුකුලේක පීඩිත පන්තියක ඒකයි පැලැන්තිකාරයෝ කුලවතුන් තමන්ට ඉහලට එන්න නොදෙන්නෙ කියන පහත් සිතුවිල්ලෙ ඉන්න බව ! ඒ කයි අධි හීනමානයෙන් ඔවුන්ට ඉහලට එන්නට ඉඩ නොදෙනවා කියලා ඔවුන් හිතන ඔය පැලැන්ති කුල එක්ක දැඩි ක්‍රෝධයකින් වෛරයකින් පසුවන්නෙ! ඒක ඔවුන්ම හදාගත්තු දෙයක්! ඒ පහත් අදහස්වලින් මිදියයුතුයි!ක්‍රියාව නිවැරදිවියයුතු බව ඔවුන්ට වැටහෙන්නෙ නැහැ සාරධර්ම පුරුදුකර නැති නිසා දෙමාපියන්! මනුස්සකමින් පිරුනු මනුස්සයෙක් හැටියට ක්‍රියාකලයුතුයි! වෛරකරමින් ඉරිසියා කරමින් කුහක කමින් ජීවත්වෙන්න ගියහම අවැඩක් මිසක් සෙතක්නම් සිදුවන්නේ නැහැ..ඔබට මගේ සටහන් කුලයක් පීඩිත පන්තියක් ගැන සඳහන් කල මහතාට වගේම තේරුම්ගැනීමට නොහැකිවීම ගැන කණගාටුයි! ඔබ දකින විදිහට මම හැමදෙයක්ම දැකියයුතු කියලා ඔබ හිතා ඉන්නවනම් ඔබදරණ මතය තමයි කාගෙත් මතය වියයුත්තේ කියලා ඔබ හිතනවනම් ඔබට කොහේ හෝ වැරදීමක් සිදුවෙලා! මනුස්සකම යහපත් හැදියාව හරි දැක්ම කාටත් හරි වැටහීමක් ලබාදෙනවා හිතට එකඟව තම මතය නොබියව ඉදිරිපත්කිරීමට ! අපක්ශපාතීව !
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 4 жыл бұрын
Good work Mr. Ranawaka
@arunalanka3576
@arunalanka3576 3 жыл бұрын
Great job mr champika
@Dr196903
@Dr196903 3 жыл бұрын
බූරුවෝ, කුඩු කාරයෝ, වැලි හොරු, පස් හොරු සහ එතනෝල් මුදලාලිට රට කරන්න පුලුවන්ද? ඒ අයටම ඇයි මිනිස්සු චන්දෙ දෙන්නේ? පිළිතුර රණවකයි.
@din14th5isbzzzushamax6
@din14th5isbzzzushamax6 3 жыл бұрын
4314268wgrycbg 8 6TH J FLINGING
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@din14th5isbzzzushamax6 chanda.60000.na.me.pimpiyata
@thusharakumara2362
@thusharakumara2362 4 жыл бұрын
ගිනි අවි සහ ගිනිකෙලි බැලුවනම් පීටර් චරිතය මේ යකාට හොදටම ගැලපෙනම චරිතෙ මේ යකා සුපිරි මොලකාරයෙක් ඒ වගේම පාතලේ කිං කෙනෙක්
@anandaperera2122
@anandaperera2122 3 жыл бұрын
From moratuwa university as engineer
@tamarawijerathne1964
@tamarawijerathne1964 4 жыл бұрын
Well said Mr. Champika
@dayarathnegamage113
@dayarathnegamage113 3 жыл бұрын
MOST EFFICIENT PRACTICAL POLITICIAN IN SRI LANKA
@rovindumadurasingha3918
@rovindumadurasingha3918 4 жыл бұрын
මේ වගේ ප්‍රශ්න ගෝඨාභයගෙන් ඇහුවනම් මොනව කියාවිද?? 🙄🙄
@Dr196903
@Dr196903 4 жыл бұрын
එයා අයියා දිහා බලාවි නැත්නම් හිනා වේවි
@rovindumadurasingha3918
@rovindumadurasingha3918 4 жыл бұрын
@@Dr196903 පිස්සුද බන්... සුදු වෑන් එකකින් උස්සයි.. ඊට පස්සෙ හිරුයි දෙරණයි කියයි ඒක කරෙත් චම්පික කියලා😂😂
@Dr196903
@Dr196903 4 жыл бұрын
@@rovindumadurasingha3918 ඒකනං සහතික ඇත්ත! නැත්නම් කියයි ඕකටත් විද්වත් කමිටුවක් දාන්න ඕනේ කියලා අර බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ රාජ සභා මණ්ඩපය කඩලා එතනෝල් ජොනියාව බේරනවා වාගේ.
@samangedara4024
@samangedara4024 4 жыл бұрын
Leader with a back bone, chamuditha... go and ask same questions from any Rajapakshas
@russelfernando6888
@russelfernando6888 4 жыл бұрын
බොරු පළන දිගන්චියා
@techworldpro8893
@techworldpro8893 3 жыл бұрын
😂
@user-mb6pb8cu1s
@user-mb6pb8cu1s 4 жыл бұрын
වේසාවා. වේසාවා. වේසාවා. වේසාවා. වේසාවා. වේසාවා.
@DammikaW48474
@DammikaW48474 4 жыл бұрын
@Nihal Kosala Projecting much, huh? Perhaps that term you are using suits YOU better?
@user-mb6pb8cu1s
@user-mb6pb8cu1s 4 жыл бұрын
Dammika Wickramanayaka අනේ පලයන් ගොනා යන්න. මුන් වගේ වේසාවන්ට කඩේ යන්නේ නැතිව . තොපි වගේ කාලකන්නි තම්‍යි මුන් වගේ එවුන්ව ෆෝම් කරන්නේ. මූගේ ඉතිහාසය අරගෙන බලපන්. ගොන් වේස ගෑනු එක්ක සැප අරගෙන ඉන්න එකෙක් මූ. අර අහිසක කොල්ලාව හප්පලා අබ්බගාතයෙක් කලා, තව අර අහින්සක කොල්ලෙක්ගෙ බදින්න හිටපු කෙල්ලව විනාස කලා, ඒ කොල්ලාව මාන්සික රෝහලකට ඇරියා. මූ තිරිසනෙක් . මූ සුදු ඇදගෙන කලු වැඩ කරන වේසාවෙක්. මූ අමු වේසාවෙක්. යකෝ කඩේ පලයන් වැදගත් මනුස්සයෙක් වෙනුවෙන්. නිකන් වේසාවෙක් වෙනුවෙන් කඩේ යන්නේ නැතිව
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 4 жыл бұрын
@@DammikaW48474 my project is put insid the bottle in womens ....some who look that incident . i kidnaped him and killed him .( not eknaligoda )
@DammikaW48474
@DammikaW48474 4 жыл бұрын
@@user-mb6pb8cu1s You are a deranged idiot. Useless trying to make you see sense.
@DammikaW48474
@DammikaW48474 4 жыл бұрын
@@ruwanchinthaka9483 Why should one even try to talk reason with insane monsters like you? If PCR is truly guilty of all those vile accusations that are thrown at him, why is the all - powerful thug government of Medamoolana criminals have NOT brought ANY of THOSE charges in a court of LAW? All they do is hire some lunatics, pay them enough to declare in public as outlandish, vile lies as they can! And people like you, pathetic creatures, mentally enslaved by this evil family, would belive if they point to the sky and declare it's the earth! You people suck!
@dumindafernando9833
@dumindafernando9833 4 жыл бұрын
හරි ලස්සන වචන ටික. සුදු ඇඳගෙන බෞද්ධයෝ රවටන , රටවැසියෝ රවට්ටන කපටි කෛරාටික කුමන්ත්‍රණකාරී දේශපාලනඥයෙක්
@Dr196903
@Dr196903 4 жыл бұрын
කරුණාකර දේශපාලනය අධ්‍යනය කරන්න පරිගණකයේ අකුරු කෙටීමට පෙර.
@nimaljayasiri6065
@nimaljayasiri6065 4 жыл бұрын
Well said, sir ...!
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 4 жыл бұрын
@@Dr196903 hodata adyanaya kara . ae hama warekama mu watenne kunu godatamane . ai ae .
@pradeeprathnayaka2032
@pradeeprathnayaka2032 4 жыл бұрын
චම්පික මේක කරන්නේ ලංකාව විනාස කරන්න
@maduwandilruk6264
@maduwandilruk6264 4 жыл бұрын
ජය ජය
@thusharasandun1288
@thusharasandun1288 4 жыл бұрын
සුදු ඇඳගෙන කලු ඇවිදින්😌😍
@asithamadhushan7031
@asithamadhushan7031 4 жыл бұрын
මේකව මේ පාර ගෙදර යවන්න. උගත් ජනතාවනි. මේකාගේ කතාවෙන් පේනවා කපටියෙක් කියලා. Good job camuditha.
@mr_saiman
@mr_saiman 4 жыл бұрын
Respect @chamuditha
@wasanthadissanayka728
@wasanthadissanayka728 4 жыл бұрын
ඔබතුමා මෙතෙක් තමන්ගේ ශක්තියෙන් සියලු බාදක බිද දමා එඩිතරව ඉදරියට ආ ගමන මේ රටේ නායකත්වයට පත්ව අපේ රට‍ ඔබේ දැනුමෙන් හැකියවෙන් ලෝකයේ ඇති දියුණු රටක් බවට පත් කර දීමට ශක්තිය ධ්ර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි
@sgytube5978
@sgytube5978 4 жыл бұрын
මුගෙ කෙරුවාව හොයල බලල..කතා කරන්න.
@wasanthadissanayka728
@wasanthadissanayka728 4 жыл бұрын
@@sgytube5978 අපි කව්රුත් තමන්ගේ ජීවිතය දියුණු කරන්න උත්සහ කරද්දී ඉරිසියාකාරයින්, කුහකයින් බාදාකරන්නන් මැදින් තමයි යන්න වෙන්නෙ ඒක තමයි ස්ව්බාවය, කවුද හොරකම් නොකරපු දේශපාලකය ඔක්කොම හොරු
@user-ze5dk6uy8r
@user-ze5dk6uy8r 4 жыл бұрын
අනිවාර්යයෙන් wasantha.
@larkumarathunge4400
@larkumarathunge4400 4 жыл бұрын
Superb..
@kumudiniambawatte8373
@kumudiniambawatte8373 4 жыл бұрын
ඔබතුමාට ජය. ඔබවත් නායකයින් රටට අවශ්‍යයයි.
@joefernando1669
@joefernando1669 4 жыл бұрын
Hip hip hurry...
@kumudiniambawatte8373
@kumudiniambawatte8373 4 жыл бұрын
@@joefernando1669 පාට කණ්නාඩි දමාගෙන ඔබ තුමා බලන නිසා සත්‍ය පිළිගන්න කැමති නෑ. තිත්ත ඇත්තයි.
@LokayaDakinna
@LokayaDakinna 4 жыл бұрын
සියල්ල මෙතනින් බලන්න. හොරා
@risinimarasinghe3016
@risinimarasinghe3016 2 жыл бұрын
Very interesting...
@wasanapalliyaguru1237
@wasanapalliyaguru1237 4 жыл бұрын
I got to know Chamuditha after RANGANA left Hiru. Thank you RANGANA for leaving hiru to get the opportunity . Please keep your good work. You are my favourite.i like your straight forward questions
@shanthakumara5141
@shanthakumara5141 4 жыл бұрын
Horakan karanakal balan hitapu patta horek mu
@fedgeek610
@fedgeek610 4 жыл бұрын
Great future leader.., waiting for you..
@sharpmezz7699
@sharpmezz7699 3 жыл бұрын
බලං ඉදපං පක
@dreamstudiocovers9804
@dreamstudiocovers9804 4 жыл бұрын
ජීවිත කාලෙම හිරේ ඉන්න ඕන උන්ගෙන් ඉස්සරහින්ම ඉන්න ඕනෙ එකෙක්, සක්කිලියා.😡😡😡😡
@dayapalagamage8556
@dayapalagamage8556 3 жыл бұрын
Patali is good politicians
@sgytube5978
@sgytube5978 4 жыл бұрын
සුදුපිරුවටේ 😂😂😂 හා...අපි රවටෙන්නම් කෝ😂 දන්නෝ දනිති කෙරුවාව.
@malalachernobyl5594
@malalachernobyl5594 4 жыл бұрын
මෙවර මැතිවරණයෙන් හෙල උරැමය හෙල කරුමයක් කල පච රණවක අනිවාර්යයෙන්ම පරාදය්.
@dineshkrishna5587
@dineshkrishna5587 4 жыл бұрын
Nice video
@pubuduchamara2496
@pubuduchamara2496 4 жыл бұрын
චම්පික respect you☎️
@fightagantswrongdoing6251
@fightagantswrongdoing6251 4 жыл бұрын
ඉතාම හොඳ smart හොර කාලකණ්ණි පරයෙක්.
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 4 жыл бұрын
බලමු චන්දෙන් පස්සේ මොකද වෙන්නේ...චම්පක කොහේද ඉන්නෙ කියලා..
@Dr196903
@Dr196903 4 жыл бұрын
ලියන කෑලි වල ප්‍රමානයටද ගෙවන්නේ? බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපයට බුල්ඩෝසරයෙන් කෙලින කොට ඔබ සිල් රකිමින්ද එතනෝල් ජොනියා එක්ක හිටියේ?
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 4 жыл бұрын
@@Dr196903 na ane champaka eka botal atul karanawa yoni walata . ae gana heli karoth ae madyawediyawa usan genihin maranawa . pegeeth ehema api issuwe na .
@kasunwinbrand4171
@kasunwinbrand4171 4 жыл бұрын
Me patalige gal kollada koheda hema ekatama comment danne
@nirmanak.h7332
@nirmanak.h7332 3 жыл бұрын
ඔයාට බලන්න පුලුවන් පාඨලී කැබිනට් ඇමති කෙනෙක් විදියට.
@gamagedarajj2928
@gamagedarajj2928 3 жыл бұрын
Parlimenthuwe.ei suduvaneken ussannada hithan inne
@dharmasiridharmasiri6060
@dharmasiridharmasiri6060 4 жыл бұрын
ඉදිරි දැක්මක් ඇති මොහු ජාතියේ පිනට රටවෙනුවෙන් ඉදිරියට
@kanchanaperera8303
@kanchanaperera8303 3 жыл бұрын
පොහොට්ටුවෙි වාහාල්ලුන්ට චමිපාක බනිනවා
@dharmasiridharmasiri6060
@dharmasiridharmasiri6060 4 жыл бұрын
චමිපික ගැන නොදන්න සමහරු මොන්ගල් comment දාලා වහල් කමින් මිදෙනකමි සාදාරණය නොවැටහේ සත්‍යඅවබෝධනොවෙි
@Dr196903
@Dr196903 4 жыл бұрын
ඔය හුඟාක් comments දාන්නේ එකම තැනකින් සහ සේනාධිපතිගේ සල්ලිවලට යටවූ වහල් පිරිසක් විසින්. ඒ නිසාම ඔවුන් දේශපාලනය නොදන්නා, කුණු හරුප සහ මඩ විතරක් දන්නා මෝඩ වහල්ලු ටිකක් සල්ලිවලට යටවුනු.
@udaragunatunge3701
@udaragunatunge3701 3 жыл бұрын
Ane paw appa Ara happala jeewethe nathi karala dapu kolla. Boru evidence hadala okkoma mattuth wuna. Mara Honda politician kenak Lankawe Inna. 😀
@dammia5993
@dammia5993 4 жыл бұрын
jayawewa obatumata
@sunilkumara173
@sunilkumara173 3 жыл бұрын
ඇත්ත තිත්ත වෙලා තියෙන්නෙ 🙄🙄🙄🙄🙄🙄
@nevildeshapriyakariyapperu1743
@nevildeshapriyakariyapperu1743 3 жыл бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින්...
@chandimawijesundera2542
@chandimawijesundera2542 3 жыл бұрын
ඒත් ඉතිං නිරුවතනං වහන්න බෑ, ඒකනෙ දෙමව්පියෝම අගට 'ප' සහ 'ක' එකට එන විදිහට නමක් දාලා තියෙන්නෙ. දේශපාලන මඩ වලේ නාලා නාලාම දැන් 'චම්' කියන අකුරු මැකිලා. අනිත් අකුරු දෙක විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ.
@ravishanooh5953
@ravishanooh5953 3 жыл бұрын
මේ ඉන්නේ නියම සිංහයෙක්,සම්පූර්ණයෙන්ම video එක බැලුවනම් තේරෙයි කාට කාටත්
@chandimawijesundera2542
@chandimawijesundera2542 3 жыл бұрын
Ravishan Ooh පචසිංහ
@MaliMali-gf4uy
@MaliMali-gf4uy 3 жыл бұрын
@@chandimawijesundera2542 kamba.hora.mu
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 4 жыл бұрын
අනගාරික ධර්මපාලතුමාගෙ. හුලගක්. වත්. වදින්න පුලුවන් කෙනෙක්ද මෙ...?
@npramodya5451
@npramodya5451 4 жыл бұрын
@@gj8795 ජාතික නායකයෙක් වන අනගාරික ධර්මපාලතුමාව ඈදලා ඔය වගේ ජරා කතා කියන්න එපා පව්කාරයො
@buddhikahashan196
@buddhikahashan196 2 жыл бұрын
වැඩ්ඩෙක්....
@jayanthapathirana9431
@jayanthapathirana9431 4 жыл бұрын
A people that elect CURRUPT POLITICIANS are not VICTIMS but ACCOMPLICES . මූ වගේ පාදඩ කාලකණ්ණි දූශිත බල්ලෙක්ට දෙන්න ඕනෑ කොහු මිටෙන්. Please cancel your vote Dont send currapted politicians to govern you
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 4 жыл бұрын
SORRY GENTLEMEN'S.............. MR PATHALI WILL NEVER WIN THIS TIME.
@Dr196903
@Dr196903 3 жыл бұрын
Mr Ranawaka will be the second highest voted candidate in Colombo district from the SJB on the 7th August after Sajith. Mark my words! He is getting more than 150000 votes this time as compared to his 100000 last time.
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 4 жыл бұрын
වාමාංශික බවෙන් ධනවාදී බවට ගිය බෞද්ධ ඡන්ද මතින් , සර්ව ආගමට ගිය ආත්මකාමී චරිතයක් ද නැද්ද හෙළ උරුමය
@ireshaperera7759
@ireshaperera7759 4 жыл бұрын
👌👌
@onetechintegrations4051
@onetechintegrations4051 3 жыл бұрын
Champika You are doing excellent, Good On You, Habay Amdon, But Wadakaru. Aniwaryenma Parliament Eke Sitiya Uthumay. Naveen Should be Shamed as a son of Gamini Disanayaka. Also Sajith Should be Shamed.
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 4 жыл бұрын
ඕවා කිවුවට මහජනතාව චන්දෙ නම් දෙන්නේ නම් නෑ.අපි බලමු නීතිය හරියට වෙයි.ස්වබාව දර්මය පලිසන් දෙනවා...
@asyatours
@asyatours 4 жыл бұрын
D B Jayathilaka ගේ කතාව ඇත්ත. බලන්ගෝඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් කියලා තියෙනවා.
@wargameszone1824
@wargameszone1824 3 жыл бұрын
Mokakda seen eka
@gamagedarajj2928
@gamagedarajj2928 3 жыл бұрын
U must be the next president thats my one and only hope.we know u a real srilankan cear politicean
@aaronsubasinghe476
@aaronsubasinghe476 4 жыл бұрын
නියම බෞද්ධයක් 💪🏾💪🏾💪🏾
@ravinishantharaj1075
@ravinishantharaj1075 4 жыл бұрын
Paka.
@susilpremarathna9240
@susilpremarathna9240 3 жыл бұрын
චමුදිත මහත්තයා ඔබතුමා හොද බුද්දිමත් මහත්තයෙක් මම ඔබතුමාට ගරුකරනවා එඩිතර කමට
@asnakasenadeera
@asnakasenadeera 4 жыл бұрын
චමුදිත නිසා බැලුව චම්පක කියන්නේ නම් පාදඩ දෙශපාලුවෙක්
@Gihan111
@Gihan111 4 жыл бұрын
Anivarayen
@sanjeewajayawardana4860
@sanjeewajayawardana4860 3 жыл бұрын
Poddak hoyala balanna ugath Kamin baluwoth ohu waga ugathu godak lankawa na
@SiRi-dk8lm
@SiRi-dk8lm 4 жыл бұрын
ස්තුතියි චමුදිත,මෙතුමා රටේ ජනතාව වෙනුවෙන්,ඉන්න ඕනේ නායකයෙක්,
@keshchathuranga7265
@keshchathuranga7265 3 жыл бұрын
pateli power full man.
@SDJA-hd6df
@SDJA-hd6df 4 жыл бұрын
රාජපක්ෂ තක්කඩ්‍ මේ මිනිහට බය වෙන එක අහන්න දෙයක් නෑ ...
@sanjayamoratuwage5563
@sanjayamoratuwage5563 4 жыл бұрын
මුට චිත්තයක් අන්දන්න කැමති අය එකක් කොටන් යන්න
@bidmusic2968
@bidmusic2968 3 жыл бұрын
ඇයි පකටද චීත්ත අනදන්නෙ.
@malarchandrasekaram165
@malarchandrasekaram165 3 жыл бұрын
You are an example to Rajapakshas
@rumeshpersra2413
@rumeshpersra2413 4 жыл бұрын
Ela Ela
@rumeshpersra2413
@rumeshpersra2413 4 жыл бұрын
😀😀😀😃
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
මොහුව දේශපාළනයෙන් අතුගාදැමියයුතුයි ! සුදු පිරුවටය ඇඳගන කිළිටි වහගන්න දඟලන කපටියෙක් !
@wmapbw8444
@wmapbw8444 4 жыл бұрын
මැතිවරණ කොමිසම, රාජ්‍යෙස්වා කොමිසම, පොලිස් කොමිසම තව දුරටත් ශක්තිමත් කළ යුතුයි ජනතාවගේ පැත්තෙන් හොද සේවයක් ලබාදෙන්න. පොහොට්ටුව ආවොත් නම් මේ කොමිසම් වලට වෙනදේවත් හිතාගන්න බැහැ.
@kanthiadikari1700
@kanthiadikari1700 3 жыл бұрын
පාර්ලිෙමේන්තුවක සිටිය යුතු මොළයක්. නමුත් ලංකාෙවේ පාර්ලිමේන්තුවට ගැලපෙන්නෙ ජීවත්වෙන්න ඔක්සිජන් වලට වඩා ක්රීඩා පිට්ටනියක් අවශ්‍යයයි කියන අයයි. අවු.72 ක සෞභාග්‍යයක් ලැබිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙම කැමැත්තට.
@upulpriyantha5033
@upulpriyantha5033 4 жыл бұрын
ශ්‍රී ලංකා දේශපාලන භූමියේ ඉන්න...අංක එකේ කුහක යා අංක එකේ ගුණමකුවා ඒ වගේ ම ප්‍රභාකරන් ටත් වැඩිය භයානක ඌ වචන හරඹ තුළින් ජය ගන්න උත්සාහ කරන බෞද්ධාගම සහ චීවරය විකුණාගෙන තමන්ගේ ඉලක්කය කරා යෑමට නිර්ලජ්ජිත කුහක හොර සිල් ගත්ත බොහොම භයානක පුද්ගලයෙක් බව මේ සංවාදයෙන් ශ්‍රී ලංකා වාසීන්ට පසක් වනු ඇතැ යි හුදෙක් විශ්වාස කරමි....මේ පිළිමය දේශපාලන කරළියෙන් ඉතා ඉක්මනින් අයින් නොකරොත් මේ රටට ගෙවන්න තියෙන වන්දි ය අති මහත් විශාලයි...මේ තක්කඩියා ට කතිරේ ගහන ඡන්ද දායකයින් වරක් දෙවරක් නො ව සිය දහස් වර සිතා කතිරය පාවිච්චි කරන්න...මොහුගේ වරදාන වරප්‍රසාද වලට රැවටී මේ තක්කඩියා පාර්ලිමේන්තු යැවීමෙන් අනාගතයේ දවසක පසුතැවීම ලක් වීම අනිවාර්යය....ඒ නිසා හොඳ සිහි නුවණින් කටයුතු කරන්න...!!
@hasithasampath9446
@hasithasampath9446 2 жыл бұрын
ඉස්ලාම් අන්තවාදය ගැන හෙළිකල එකම නායකයා මේ රටේ සිංහල බෞද්ධයන්ට අගයක් නැ
@RashithaNalaranga
@RashithaNalaranga 4 жыл бұрын
කේන්ති යනවා වගේ නේ 🤔
@Dr196903
@Dr196903 4 жыл бұрын
ලියන කෑලි වල ප්‍රමානයටද ගෙවන්නේ?
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 4 жыл бұрын
@@Dr196903 yoniyata dana botal ganatai .
@user-ze5dk6uy8r
@user-ze5dk6uy8r 4 жыл бұрын
ලියන kalii වල pramanayatade ගෙවන්නේ ? 🤣🤣🤣🤣
@RashithaNalaranga
@RashithaNalaranga 4 жыл бұрын
@@user-ze5dk6uy8r ඔඕ
@RashithaNalaranga
@RashithaNalaranga 4 жыл бұрын
@@Dr196903 ඔඕ
@bapadmasri1873
@bapadmasri1873 4 жыл бұрын
චම්පික රණවක කුහක ජාතිවාදී අවස්ථාවාදී අමනයෙක් මුලින්ම 89යේ විජේවීර මරණින් පසු jvp අයිති කරගන්න හැදුව ඉන්පසු තිලක් කරුණාරත්න මහතා s. L. ගුණසේකර අල්ලාගෙන හෙළඋරුමය හදලා ජාතිවාදය වපුරලා රට විනාස කෙරුවා එබැවින් මුලින්ම ගුණසේකර අයින් වුනා පසුව තිලක් අයින් වුණා ඒ දෙන්නවත් විනාස කෙරුවා තමන්ගේ කෑම උයන මනුස්සයට කරපු දේවල් තිරිසනෙක් මිස මනුස්සයෙක් නම් නොවේ දැන් මෝඩ සජිත්ව අල්ලාගෙන unp එක දෙකට කැඩුව මේයකා හිරේ දාන්න ඕනේ ම ලෙබනන්
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 4 жыл бұрын
සෝමා හාමුදුරුවෝ මරාගෙන කෑවා
@Dr196903
@Dr196903 4 жыл бұрын
ලියන කෑලි වල ප්‍රමානයටද ගෙවන්නේ? බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපයට බුල්ඩෝසරයෙන් කෙලින කොට ඔබ සිල් රකිමින්ද එතනෝල් ජොනියා එක්ක හිටියේ?
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 4 жыл бұрын
@@Dr196903 mama hitiya oyath ekkane . mathaka nadda botal atul kara yoniyata .
@thushanthaperera3983
@thushanthaperera3983 4 жыл бұрын
@@Dr196903 නෑ පාඨලී එක්ක රිෂාඩ් බදුර්දීන් එක්ක ඊලග පාස්කු බෝම් බේ ගහන්ඩ ප්ලෑන් කර කර ඉන්නේ....
@streb6
@streb6 4 жыл бұрын
Oba hariyatama hari. Mu balalobikamin katingagagena dushta balu hiwalek sangharathnaya pansala haraha karin udata avith rata pawadenna runil ekka walmath prethaya mehema kate panuvi dapu kunu karola garandiyek. Mohu kesewath idiri desapalanayata lankwe janathawagen idak muta na🐴👊👎🐶🐵🐖🐖🐮
@geethanieadikari1721
@geethanieadikari1721 4 жыл бұрын
Finally, Chamuditha himself said that Mr. Champika Ranawaka is very brainy and so are his daughters; what more than that. Thank you for wholeheartedly accepting it. In that final minute only real honest Chamuditha came out; it happened even without your knowledge as you were really pretending to be rude before to make others happy; many commenters are of the view that you are against him and have done a good job. Whatever say and happen nothing but the truth will come out.
@Dr196903
@Dr196903 4 жыл бұрын
The educated approach is difficult to dislodge and that's why the pohottu slaves are worried about Ranawake and his ability. There's a massive media onslaught against Ranawake to remove him from the present election campaign as that is a huge challenge for the pohottu 2/3rd enslaving mentality. You can see the hired comments made here in hundreds. This is not the truth, but the made up media mafia by the pohottu election campaign. If pohottu wins 2/3rd majority the educated people will start leaving the country as they have been telling me.
@sankadissanayaka8760
@sankadissanayaka8760 4 жыл бұрын
( නොම්මර එකේ ) කපටියෙක් , ඩීල් කාරයෙක් , උපාසක මැරයෙක් 😂, කප්පම් කරුවෙක් පච ලී උස ප_යා
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 3 жыл бұрын
දරුවෙක් පාරේ මැරීලවගේ දාල පැනල ගිය පව්කාර මිනීහ
@rkcreation1464
@rkcreation1464 3 жыл бұрын
ලංකාවේ දවසට ඇක්සීඩන්ට් කීයක් වෙනවද.
@techworldpro8893
@techworldpro8893 3 жыл бұрын
අම්මප ඇත්ත. හිතක් පපුවක් නැති කාලකන්නියෙක්. ඉතින් මුන්ගෙ දේශපාලනේ ගැන කවර කතාද 🤮.
@dunagahabandulasena106
@dunagahabandulasena106 4 жыл бұрын
බැලුවාම කවුරුත් හොඳක් කියලනෑ චන්ද ප්‍රතිඵලය පැහැදිලියි.
@jagathfernando9679
@jagathfernando9679 4 жыл бұрын
එකම තැනකින් ලියවුණු comments බව පේනව
@kanthiadikari1700
@kanthiadikari1700 3 жыл бұрын
පාර්ලිෙමේන්තුවක සිටිය යුතු මොළයක්. නමුත් ලංකාෙවේ පාර්ලිමේන්තුවට ගැලපෙන්නෙ ජීවත්වෙන්න ඔක්සිජන් වලට වඩා ක්රීඩා පිට්ටනියක් අවශ්‍යයයි කියන අයයි. අවු.72 ක සෞභාග්‍යයක් ලැබිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙම කැමැත්තට.
@mohamedmahuroofmohamedhuss6668
@mohamedmahuroofmohamedhuss6668 4 жыл бұрын
Great sir. Jaya niyatai obata.
@amayanugawela7903
@amayanugawela7903 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@noelbocks8886
@noelbocks8886 4 жыл бұрын
Can this guy Chamuditha have a interview with one of the Rajapakse’s in the same manner .
@samdam9561
@samdam9561 4 жыл бұрын
Definitely this guy's tone would go down for Rajapakse's.
@noelbocks8886
@noelbocks8886 4 жыл бұрын
Exactly, in front of Rajapakse ‘s these guys are like.......
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 4 жыл бұрын
Anee pra ballo degae paca Ahanna den moodayoo ne ubawa Atugawalama danawa tuhuk nodakin
@tihsaerasamanthi5419
@tihsaerasamanthi5419 4 жыл бұрын
Wanacara balla
@HM-ou3ke
@HM-ou3ke 4 жыл бұрын
He never interview Rajapaksa😂
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 4 жыл бұрын
අපිද කිවුවේ රනවිරු ගාය හොද කරන්න සජිත් ජනාදිපති කරන්න ඕනි කිවුවේ.....ඒ ජනාදිපති වෙන්න හිටපු එක්කෙනාගේ පැත්තේ ඉන එකෙක් නේ මේ...බල්ලෙක් වගේ බුරනවා බුරනවා තියෙන වෛරය කොහොමද
@surangathelahera8162
@surangathelahera8162 4 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍
@sumanapathirana7830
@sumanapathirana7830 4 жыл бұрын
Obath.horak.thama
@sameeralakmal6663
@sameeralakmal6663 4 жыл бұрын
සුපිරි ඩීල් කාරයෙක්..
LTTE (Tamil Tigers) - Explained In 18 minutes by Indian Commando
18:34
Anonymous ඇන්ටිලා
52:22
SLVLOG POD TALKS
Рет қаралды 12 М.