මොකක්ද මේ Practical IT training program එක..?

  Рет қаралды 78,866

KAALI Projects

KAALI Projects

Күн бұрын

#kaali #කාලී
මේක ඔයා software engineer කෙනෙක් වෙන ගමන ඉක්මන් කරගන්න පුලුවන් Practical training program එකක්.
කෝල් එකක් දීල හොඳට විස්තර අහල හොයල හරියටම දැනගෙන ඔයාට මේක වැදගත්ද බලල යන්න..!
මම මිනිස්සු රවට්ටන්න ආස එකෙක් නෙවෙයි. Content ඇතුලෙ full ethical මනුස්සයෙක්. මගෙ research එකට අනුව නිරෝත් සර් දක්ශයෙක් වගේම මේක කරන්නෙ හොඳ purpose එකකින්
කවුරු මොන දේ suggest කරත් ඔයාට මේක වැදගත්ද, හොඳද බලල research එකක් කරල යන්න. ❤
Hotline number 0705805805
Call or WhatsApp
00:00 Intro
00:42 ඔයා කව්ද?
01:14 ඇමැට්ටි ප්‍රස්නය
02:10 ලෝකෙ software වලට තියන තැන..!
03:28 ලෝකෙ ලොකුම Brand..!
06:14 මොකක්ද මේ training program එක?
08:15 සහතිකේ නැද්ද?
මේක recognized නැද්ද මේක recognized නැද්ද UGC approved නැද්ද මේක කරල රස්සවාකට යන්න බැරිද
09:13 UGC approved කතාව..!
10:58 රට පනින IT කාරයෝ
13:50 කාලෙ කන අධ්‍යාපනේ
14:30 පට්ට පරණ JAVA
16:08 කරන එකා කෝමත් කරනවා
16:30 ලස්ස 40 රස්සාව
17:27 පොඩි උන්ටත් පුලුවන්..!
18:10 මොලේ තියේද?
18:50 Ai තියන කාලෙ මොන softwareද අනේ..!
20:06 ජොබ් මාකට් මාරුවෙන්නෙ නැද්ද?
22:21 මග හැලෙන අයට වෙන දේ..!
Visit Like my Page - / kaaliprojects
Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
edit : Isuru✔️
Hope you'll like it!
Find Me On :
🎵 Social Media
✘ Like on Facebook: / kaaliprojects
✘ Follow me on Instagram: / kaali.lk
✘ Subscribe on KZbin: / @kaali
✘ Follow me on Twitter: x.com/OfficialKaali

Пікірлер: 371
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
මේක ඔයා software engineer කෙනෙක් වෙන ගමන ඉක්මන් කරගන්න පුලුවන් Practical training program එකක්. කෝල් එකක් දීල හොඳට විස්තර අහල හොයල හරියටම දැනගෙන ඔයාට මේක වැදගත්ද බලල යන්න..! මම මිනිස්සු රවට්ටන්න ආස එකෙක් නෙවෙයි. Content ඇතුලෙ full ethical මනුස්සයෙක්. මගෙ research එකට අනුව නිරෝත් සර් දක්ශයෙක් වගේම මේක කරන්නෙ හොඳ purpose එකකින් කවුරු මොන දේ suggest කරත් ඔයාට මේක වැදගත්ද, හොඳද බලල research එකක් කරල යන්න. ❤
@Gtuner
@Gtuner Жыл бұрын
super
@8darchive683
@8darchive683 Жыл бұрын
Red Flags ටිකක්!!! එයාම පිළිගන්නව මේ institute එකට UGC හෝ කිසිම පිළිගැනීමක් නෑ හා සහතික වැඩක් නෑ කියලා බොරු පම්පෝරියක් ගහනව මොකද මාකට් කරගන්න පිළිගැනීමක් තියෙන certificate එකක් එයාගෙ institute එකෙන් offer කරන්නෙ නැති නිසා.(UOM ගිය අයත් එතනට එනවලු 😅) ඒවගේම Dr. Niroth Samarawickrama කියලා google search එකක් දැම්මම search එකක් දැම්මම එන්නෙ එයාම හදාගෙන තියෙන IJSE (Institute of Software Engineering), ICET (Institute of Computer Engineering Technology) කියන basic website දෙකයි ඒවගෙ Social accounts & LinkedIn profile එක විතරයි. "Dr." පට්ටමත් ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා සාධාරණ සැකයක් එනව. මොකද කිසිම Academic site එකකවත් Profile එක පෙන්නන්නෙ නැති එක. මේ ඔක්කොම මම නිකන් කෝස් එක මොනවගේද, Lectursla කවුද කියලා බලන්න Search කරද්දි සෙට් වුන ටිකක්. Scam එකක්ද නැද්ද කියලා හරියටම කියන්න හැකියාවක් නෑ. කාලි දන්න කෙනෙක් recormand කරේ කිව්ව නිසා මේ කමෙන්ට් එක ඩිලීට් නොකර රිප්ලයි එකක් දායි කියලා හිතනව. Enroll වෙන්න හිතන් ඉන්න අය ටිකක් හොයලා බලලා වැඩේට සෙට් වෙන්න. ජය!
@8darchive683
@8darchive683 Жыл бұрын
.
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
@@8darchive683 අන්න හරි මම comment දාල pin කරා ❤
@raviduupeka7914
@raviduupeka7914 Жыл бұрын
Mamath software engineering karanne❤
@Saanaka_Bro
@Saanaka_Bro Жыл бұрын
අදටත් මට හම්බුන මිනිස්සුන්ගෙන් programming related දේවල් basic එකෙන් පටන් අරන් තේරෙන විදියට උගන්නන්න පුලුවන් හොදම සර් කෙනෙක්. අවුරුදු 10කට කලින් මමත් සර්ගේ ගෝලයෙක්. AL කරපු ගමන් මට IJSE එකේදි software base එක තිබ්බෙ සර්. Subject එක අමතක උන තැන්වලදි මම අදටත් බලන්නෙ මේ මනුස්සයා උගන්නපු notes 😊❤️
@gayan6438
@gayan6438 Жыл бұрын
@Saanaka_Bro ශානක අයියෙ ඔයා ඇත්තටමද recommend කරන්නෙ? නැත්තං සල්ලි වලට එහෙමද? මොකද මමත් කරන්න කියලා හිතුවෙ.. පස්සෙ වැඩක් නැති වෙයිද කියලත් බයයි තියන සමහර කමෙන්ට් දැක්කම.. විශ්වාස කරනවා ඔයා ඔයාගෙ ෆෑන් බේස් එකට බොරුවක් නොකියනවා ඇති කියලා.. ඒ විශ්වාසෙ නැති කරන්න නං එපා ආ❤️
@Saanaka_Bro
@Saanaka_Bro Жыл бұрын
@@gayan6438 yako salli walata comment danne na mama 😂😂🤦🏻‍♂️ mama aththatama CMJD 36 batch eke student kenek. Galle IJSE eke mama kare. Me aluth course eka gana mata adahasak na. Mama kyanne niroth sirge teaching pattern eka patta. Programming mama igena sirgen. Mage project eka thamai CMJD 36 batch eke beat project eka une. Mata set una hdata a kale. Deyak therenna ugannanna therenava. Me course eka aluth ekak. Mata eka gana idea ekak na brother.
@onethrapiyathi2441
@onethrapiyathi2441 7 ай бұрын
Sudusukam monawada one me eka karanna
@youtubeshort_us
@youtubeshort_us 3 ай бұрын
Salli walata bn
@Saanaka_Bro
@Saanaka_Bro 3 ай бұрын
@@youtubeshort_ussalli walata comment danna mata salli walin aheniyak na bn 😂
@dhilshan6693
@dhilshan6693 Жыл бұрын
ඇත්තටම කොහොමහරි කරලා වෙනරටකට පැනගන්න හදනවට වඩා ආතල් එකේ නිදහසේ ඉන්න කොල්ලෙක්ට නම් කරන්න තියෙන හොදම දේ තමා freelancing. හරියට අවුරුද්දක් මහන්සි උනොත් freelancing වලින් මාසෙට 7000$ කියන්නේ nothing . 3000$ තිබුනත් ඇති ලංකාවෙනම් පට්ට ආතල් wow life එකක් ගත කරන්න . අනික සල්ලි විතරක් නෙමේ freelancing වලින් ලැබෙන අමතර benefit ගොඩක් තියෙනවා . මටනම් ලැබුනු ලොකුම benefit එක තමා Foreign company වල clients ලා එක්ක හිතවත් වෙන්න ලැබුනු එක එහෙම loyal client කෙනෙක් set උනාට පස්සේ රට යන්න student visa අරන් අවුරුදු ගණන් කට්ට කන්න ඔනේ නෑ . ඔන වෙලාවක එහාට ගිහින් උගේ company එකේ අවුරුද්දක් දෙකක් ඇදලා ලේසියෙන්ම pr එක ගන්නත් පුලුවන්. මොකද 80% ක්ම freelancer ලව hire කරන්නේ පොඩි startup company එහෙම company එකක් පොඩ්ඩක් උඩට ආපු ගමන් උන් මාර කැමති මුලින්ම වැඩ කරපු freelancer ලා ටික උන්ගේ company එකේ ස්තීර වැඩ කරනවට. එහෙම freelancer කෙනෙක් උනාට පස්සේ ලංකාවේ ඉදන් ගන්න පුලුවන් ආතල් ටික ඔක්කොම අරගෙන .ඉන්න බැරි ගාන්ටම රටට කෙල උනොත් කිසි ගේමක් නැතුව ඉක්මනට වෙන රටකට පැනගන්නත් පුලුවන්.
@hirankosala3944
@hirankosala3944 Жыл бұрын
😌🔥
@Godzil771
@Godzil771 Жыл бұрын
Oyawa contact krganna baida gemak gahanna dagalana kollek mama
@manulachand
@manulachand Жыл бұрын
Hali
@dinukapramuditha4706
@dinukapramuditha4706 Жыл бұрын
Work krnna Freelancing Platform Mnwd
@lasithawijenayake7606
@lasithawijenayake7606 Жыл бұрын
Company ekakata PR denna ba bro. 🤡
@daywithus616
@daywithus616 Жыл бұрын
Most valuable course in Sri lanka. Highly recommended and amazing course guidance. Thank you Niroth Sir for your unlimited support🎉❤
@sahanindusara308
@sahanindusara308 Жыл бұрын
මේ සැරේ A/L ලියන්න ඉන්නෙ.. වීඩියෝ එක බැලුවම හිතුනා exam එක ලිව්ව ගමන් ICET එකට යන්න හිතුනා.. ❤
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
Ado math bn. Api dennama al iwara gamn yamu mchn 🙂🤘🔥
@Thimirat__
@Thimirat__ 8 ай бұрын
Ado math ynwa .🌝
@sahanindusara308
@sahanindusara308 8 ай бұрын
@@alexanderthegreat3169 Aniw ymn.. exam iwr wela me comment ektm reply ekk dahn.. contact dennm 😌💕
@smax1840
@smax1840 6 ай бұрын
​@@Thimirat__ado math enw cuddah 👍
@NS-oe7ff
@NS-oe7ff 2 ай бұрын
කොහෙද තියෙන්නෙ මේ course එක
@ThisaraRanawaka
@ThisaraRanawaka Жыл бұрын
හැමදේම පටන් ගත්ත තැන. සර් වගේ උගන්වපු කෙනෙක් තාම සෙට් වෙලා නෑ. Highly recommended ❤
@tharushaherath7667
@tharushaherath7667 Жыл бұрын
Course eke price ek kkeeyd
@chamodshanuka1750
@chamodshanuka1750 Ай бұрын
වයස සීමාව කීයද
@vidushaseneviratne604
@vidushaseneviratne604 26 күн бұрын
@@chamodshanuka1750 Age limit ekak na course eka karanna
@iranjayanindu2726
@iranjayanindu2726 Жыл бұрын
java code කරනවා කියන්නේ ලොකු වැඩක් නෙමෙයි. ඔනෙ තරම් recourse තියෙනවා ඉගෙන ගන්න. එක මාර wow දෙයක් නෙමෙයි. එත් engineer කෙනෙක් ගේ level එකට ඔනෙම කෙනෙක් ගේ ඔලුව හදන්න හැමොටම බැ.. ඔලුව හැදුනට පස්සේ coding language එක අදලම නෑ. concept එක හරියට කියකා දෙන් සුපිරි වැඩ්ඩෙක් තමයි නිරොත් සර්. එක දන්නේ සර් ගෙන් ඉගෙන ගන්ත කෙනෙක්ම තමයි. 💯💯
@iranjayanindu2726
@iranjayanindu2726 Жыл бұрын
​@@RavinduDileepa1 institute recommendation එකක් කරන්න මම මේ institute එකේ නෙමෙයි. but සර් ගෙ teaching recommend කරන්න පුලුවන් 💯💯. SLIIT එකේ මගේ degree එක මම කරේ.
@Godzil771
@Godzil771 10 ай бұрын
Bro ඔයාව contact කරගන්න බැයිද
@idusaralakmuthu-vd2oe
@idusaralakmuthu-vd2oe Жыл бұрын
මේ චැනල් එකේ දිගටම මේවගෙ interview series කරොත් නම් මරුයි ❤️
@sachindanaveen1263
@sachindanaveen1263 Жыл бұрын
Paara Paara , big nostalgia 1kata aran giya , hat off Kali bro and the crew what you are providing to space, Specially , Kali , bro you're pattern is so good. ❤
@senaleevisal7441
@senaleevisal7441 Жыл бұрын
Definitely advised, Niroth sir. You can study from a to z without needing to have extensive technical knowledge.
@dinuNS_101_
@dinuNS_101_ Жыл бұрын
Highly recommend .❤The place change your life to next level.💫
@dulshankanishka
@dulshankanishka Жыл бұрын
නිරෝත් සර්ගෙන් ඉගෙන ගෙන අවුරුදු 4කට වැඩියි සහතිකයක් නෑ ඒ උනාට ඩිග්‍රි එකත් කම්ප්ලීට් with 4 year working experience.. highly recommend ❤
@notto45336
@notto45336 Жыл бұрын
සහතික නැ
@sahanindusara308
@sahanindusara308 Жыл бұрын
You are best kaali ❤ thank you for your help to students.. ❤
@sano_D
@sano_D Жыл бұрын
Highly recommended. Kranna puluwan de hariyatama kiyala thiyenawa sir. ❤
@ashan370
@ashan370 Жыл бұрын
Niroth samarawikrma is a well experienced instructor.He explained the OOP concepts and se basics very well.
@alanmiles6680
@alanmiles6680 Жыл бұрын
This gentleman is talking about the difference between understanding things and memorizing things.
@Nadeera_Dilshan
@Nadeera_Dilshan Жыл бұрын
Kaali on the Top 🥱❤️
@amayuruindeewara4775
@amayuruindeewara4775 Жыл бұрын
Dear sir, (Mr.Niroth Samarawickrama) My gratitude to you for all you have done, which I will never forget. I truly appreciate you and your time you spent helping me in many occasions. Thank you sir.
@chan_47_
@chan_47_ Жыл бұрын
වටිනව කාලි ඇ👽🫂මෙකෙ වීඩියො එකක් වැටෙනකන් බලාගෙන ඉන්නෙ බත් කාල ඩෙසට් එක කන්න්ට බලන් ඉන්නව වගෙ😂
@RoshanGunathilake1987
@RoshanGunathilake1987 Жыл бұрын
Despite marketing taglines, I have massive respect for this gentleman, who gave me conceptual knowledge and inspiration.🙏
@DecimaFernando
@DecimaFernando Жыл бұрын
This provides the practical knowledge and builds confidence, thinking power and trains us in all latest technologies. Best IT training program I have joined so far. Provides the guidance and practice needed to become a reliable, successful Software Engineer. If the students commit and work hard can become successful in the industry. You are an asset to our country Sir..
@sonmeychiu1657
@sonmeychiu1657 Жыл бұрын
මම මේ දවස් වල IT Degree එකක් කරන්න හොද Institute එකක් හරි university එකක් හරි හොයනගමන් ඉන්නේ. ඒකෙදි මම දැකපු දෙයක් තමයි මේකේ comment කරල තියෙනවා වගේ මෙලෝ මගුලක් ගැන අවබෝධයක් නැති හැබැයි හැමදේම දන්නවා වගේ අවධානෙ ගන්න දගලන සෙට් එකක් ඒ හැම තැනකම හිටියා. මම මේ කියන institute එකේ කෝස් එක කරලත් නෑ. කරන්න වුවමනාවකුත් නෑ මොකද මේගොල්ලෝ UGC Approved නැති නිසා. කොහොම වුණත් හොදම දේ තමයි මෙයාලගේ institute එකට ගිහින් බලන එක. කාගෙවත් නෙගටිව් comment දිහා බලලා ඔයාලා තීරණ ගන්න එපා. අඩුම ගානේ මෙහෙම කමන්ට් දාලා තියෙන අය මේ කෝස් එක කරල තියෙනවද කියල හරි හොයල බලන්න. මොකද මම මීට කලින් කැම්පස් ගැන එහෙම වැරදි කියන එවුන්ගෙන් උන් ඉගෙන ගත්තද ඒකෙන් කියල ඇහුවම් උන් කවුරුත් ඒකෙන් ඉගෙන ගෙන තිබුනෙ නෑ. මම දැකපු විදිහට මෙයාලගෙ course content එකනම් හොදයි. හැබැයි මට මේක සෙට් වෙන්නෙ නෑ මොකද මම හොයන්නේ UGC එකේ Recognized degree program එකක්.
@nilupulheshan27
@nilupulheshan27 Жыл бұрын
I have build my career with the guidance of Dr. Niroth Now I am a software engineer in Malaysia. Thankyou sir. Great Job #kali
@chanuthisarathchandra9961
@chanuthisarathchandra9961 Жыл бұрын
Highly recommend this IT course for students who want to have a great career ahead in software engineering. Concepts are taught extremely well, in a detailed and practical-based approach. Sir Niroth is the best java teacher I have ever known ❤.
@D_Studio..
@D_Studio.. Жыл бұрын
ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා
@dilkiishara1481
@dilkiishara1481 Жыл бұрын
Good job කාලි 💖👊
@vishoodicooray2389
@vishoodicooray2389 9 ай бұрын
I was work as Accounts execute 5yrs ago. When I checked with seniors(Who have more than 5yrs experience) salary level is too low with compare my expected level. Then I was search new opportunities. I was very lucky to that I found Niroth Sir. I followed his and institute instruction and I completed course content. Thanks to Sir and institute now I'm working as Senior Software Engineer and I'm really happy about my current financial situation. Highly recommended💪💪💪💪💪.
@thusharimihirangani779
@thusharimihirangani779 Жыл бұрын
Highly recommended ❤
@SoSriLankaTours2025
@SoSriLankaTours2025 Жыл бұрын
Sir, Niroth, A Great Teacher
@mino_z3308
@mino_z3308 Жыл бұрын
Highly Recommended ❤❤
@codeMaster_SL
@codeMaster_SL Жыл бұрын
Highly recommended Niroth sir ❤
@LDTECHSL
@LDTECHSL Жыл бұрын
අපේ සර්😍❤️
@vinukarandiw9987
@vinukarandiw9987 Жыл бұрын
Skip කරන්න හිතුනෙ නැ❤️
@sameera999
@sameera999 Жыл бұрын
Best course highly recommended🥰
@ShashikaDulmina-ul1tb
@ShashikaDulmina-ul1tb Жыл бұрын
It field eke software engineer kenekge side eka dana gaththa.Cyber security kenekta mona wage job market thiyenawa danne nane aiye. Ekath podi vistharak kala nam patta. Anyway,hamadama wade niyama topic ekak 👊👊
@tharuzika5218
@tharuzika5218 Жыл бұрын
Highly recommended ❤ Niroth sirgen thama math mulinma igena gaththe
@Godzil771
@Godzil771 Жыл бұрын
Uganwana ewa therenawada
@Godzil771
@Godzil771 Жыл бұрын
Oya godak al da karanna ptn gena
@tharuzika5218
@tharuzika5218 Жыл бұрын
@@Godzil771 java, mysql, oop sirgen igena gaththe. hodatama theruna mtnm
@maheshlakmal6045
@maheshlakmal6045 Жыл бұрын
@@tharuzika5218 course fee eka kochcharak giyada brother????
@tharuzika5218
@tharuzika5218 Жыл бұрын
@@maheshlakmal6045 mamnm kre sir icet eka danna kalin wena instiute ekaka. ekata 3,20 k withara giya 3year higher diploma ekk. dn sir krana 8months course eka genanm wisthara danne naha.
@thissaperera9664
@thissaperera9664 Жыл бұрын
Highly recommend course ❤❤❤❤
@pasidupiyumantha6614
@pasidupiyumantha6614 Жыл бұрын
it's more valuable dicussion ..
@pawaraliyanage3124
@pawaraliyanage3124 Жыл бұрын
Highly recommend IT course ❤❤❤❤
@anantha3767
@anantha3767 Жыл бұрын
Nice Work ❤
@pavaramanupriya4457
@pavaramanupriya4457 Жыл бұрын
great video❤🔥
@UIAlistor
@UIAlistor Жыл бұрын
Highly recommend 💯
@isuruchamara6369
@isuruchamara6369 Жыл бұрын
Nice keep up ❤❤❤
@lahirusandhamal2355
@lahirusandhamal2355 Жыл бұрын
If you want to change your life,this is the best way to achieve it. Through this you can gain knowledge with practical experience at the same time and take a step in the "IT" industry. Dr Niroth Sir is the best teacher I have ever known so far in this field who can teach anyone well.
@tharindukushan0423
@tharindukushan0423 Жыл бұрын
100% recommend sir❤
@aruniudayakumari4967
@aruniudayakumari4967 Жыл бұрын
ගොඩක් ස්තූතියි❤
@sanduniwijesinghe4698
@sanduniwijesinghe4698 Жыл бұрын
My Java teacher, Mr. Niroth Samarawickrama, is undeniably one of the most exceptional teachers I have had the privilege of learning from. Under his tutelage, I gained a comprehensive understanding of Java programming, and his guidance has had a profound impact on my career trajectory.❤
@thinethvimarshana6300
@thinethvimarshana6300 Жыл бұрын
Campus ekakada akke
@user-vm5zp1ug2q
@user-vm5zp1ug2q Жыл бұрын
@Sanduni Wijesinghe oya ijse eke hitiya neda?
@aimsantio1957
@aimsantio1957 Жыл бұрын
Mehemai lankawe minissu samanyen කොහොමත් kammali wenas widihata hithanna dakinna. Me wage ewa dammamama wenne eka thawa wadi weka eka wiatharai. Minissu kawada meh traditional mindset eken eloyata eida mnda. Mona unath lankawe wenas widihata hithanna puluwan minissu godak innawa. Mara dakshai. Me widihata salary eka gana kiwwama maseta kotiyak hoyanna puluwan chance ekak atha arala mewa lesiyenma goda yanna puluwan kiyala hithagena mewage salary ekak ganna balagen wada karala නන්නත්තාර wela innawa anthimata jobuth nathuwa . Dukai itin eth karanna deyak nah. Ahana ahana hama ekama dan software engineering karana kaleka mew kiwwama maru habai 😁
@nilangagayashan5650
@nilangagayashan5650 Жыл бұрын
good job , kali saho IT degree karala campus out una unta pattama watinawa 🥰🥰🥰🥰😍😍😍🤩🤩🤩🤩🤩
@LORD_PANDUKA
@LORD_PANDUKA Жыл бұрын
Highly Recommended
@awixz.
@awixz. Жыл бұрын
good job!
@rukshandias1216
@rukshandias1216 Жыл бұрын
Meka nm habai supiri course ekak thanikara practical patha thamai sir uganananne ewayin projects uth karawanawa sir . 😌🔥🙌
@iamvihaga989
@iamvihaga989 Жыл бұрын
oya meka krd? vistara tikk kiyn pluwnd?
@user-iz2ui6qf8b
@user-iz2ui6qf8b 11 ай бұрын
Highly recommend
@ranulsachin2010
@ranulsachin2010 Жыл бұрын
Highly recommended
@techayn
@techayn 4 ай бұрын
Thanks to this video I joined ICET. Tomorrow is my first day 🤓🚀
@kavindusenevirathne
@kavindusenevirathne Жыл бұрын
Dr.Niroth, is highly recommended for anyone who is finding a good program to study Software Engineering from scratch!!❤
@iamvihaga989
@iamvihaga989 Жыл бұрын
oya meka krd? vistara tikk kiyn pluwnd?
@hasiyatech
@hasiyatech Жыл бұрын
මුල හදපු සර් 💖🎉
@user-pg1rp2je5e
@user-pg1rp2je5e Жыл бұрын
if you need real OOP knowledge Niroth Sir is the solution by Experience Good Luck Sir!!!
@dinal_official
@dinal_official 12 күн бұрын
IJSE එකේ Updated Video එකක් ඉක්මණින්ම දෙන්නකෝ ❤
@sanchaka_bandara_6560
@sanchaka_bandara_6560 Жыл бұрын
Automobile Enjeenaring Sambandawath Genna ...💫
@imalkakarunarathna
@imalkakarunarathna Жыл бұрын
Sir ❤
@Udara1801
@Udara1801 Жыл бұрын
Ai gana thawa videos ona kaaaaaaaliiii,
@laiiyabro1055
@laiiyabro1055 Жыл бұрын
සර්ගෙන් ඉගෙනගත්ත නිසා තමා අද තැනක ඉන්නවනම් ඉන්නෙ ❤
@filmofficial5037
@filmofficial5037 Жыл бұрын
Oyw contact krgnn plwn nm number ek dnnko
@PunsisiMunasinghe-mr4dp
@PunsisiMunasinghe-mr4dp Жыл бұрын
This is a talented coach who guides with a clear view the students who come to him. Sir will give a proper guidance anyone who is interested in this field. If we work according to Sir's process, it will be of great help to get out of the current economic crisis, not only for an individual, but as a whole country. Highly recommended.♥️
@danukaashan2735
@danukaashan2735 Жыл бұрын
He is a professional and he will definitely do what he saying ❤
@8darchive683
@8darchive683 Жыл бұрын
.
@Godzil771
@Godzil771 Жыл бұрын
Oya meyageda karr
@ultrabolt4254
@ultrabolt4254 Жыл бұрын
Great❤
@saheesl9699
@saheesl9699 Жыл бұрын
කාලි💕
@iamvihaga989
@iamvihaga989 Жыл бұрын
patta valuble
@wonkaff3315
@wonkaff3315 Жыл бұрын
1st😌
@raviduindith4706
@raviduindith4706 Жыл бұрын
Kaali meka ela
@mashidaybook691
@mashidaybook691 Жыл бұрын
නිරෝත් සර්. ❤❤❤
@senakabandara4711
@senakabandara4711 Жыл бұрын
Joke videos content krpu *kalii* ma ad inn thana❤✨️
@americaninsuarancereviews
@americaninsuarancereviews Жыл бұрын
කෝස් එක ඉවරවෙද්දි It companies වලින් ඇවිත් studentsla interview කරනවා.⁣ඉලලුමක් තියනව සර්ගෙ studentslta field එකෙ
@wickyjimmy6217
@wickyjimmy6217 Жыл бұрын
Course ekata keeyak yanwda ??
@sunShine-iw8xs
@sunShine-iw8xs 5 ай бұрын
Kohomada me sirge Cours eka karanne. Fees kohomada. Koheda thiyenne
@americaninsuarancereviews
@americaninsuarancereviews 5 ай бұрын
@@sunShine-iw8xs PANADURA...ONLINUTH PULUWAN HABAI
@vidushaseneviratne604
@vidushaseneviratne604 4 ай бұрын
iCET institute eka thiyenne Panadure. Course fee eka Rs. 125000/= ( 2024 February wala me gaana) . Kalin payment eka karoth 20% discount ekak denawa. ​@@sunShine-iw8xs
@TechnicTips
@TechnicTips Жыл бұрын
We can earn lot of money easily by commerce and ICT field. That's the reality .
@kanishkagunarathna9372
@kanishkagunarathna9372 Жыл бұрын
නිරෝත් සර් ❤️
@kaviya2365
@kaviya2365 Жыл бұрын
Niroth sir ❤
@rivinsl6475
@rivinsl6475 Жыл бұрын
Higly recommend!!!
@visuraliyanage3575
@visuraliyanage3575 3 ай бұрын
මේ highly recomended කියලා කමෙන්ට් දාන්නෙ ඉන්ස්ටිටියුට් එකෙන් ඉන්න උන් ලව්ව දම්මන උන්🤣🤣
@dininduchathuranga8355
@dininduchathuranga8355 Ай бұрын
Oyge kemethi de bro
@chathurangamendis996
@chathurangamendis996 Жыл бұрын
👍👍👍
@nuwansilva998
@nuwansilva998 Жыл бұрын
💥💥💥
@JaninduSpil
@JaninduSpil Жыл бұрын
Nirod Sir ♥
@user-lu4od9tn7q
@user-lu4od9tn7q Жыл бұрын
good jo kaali
@manishkaprovideos3456
@manishkaprovideos3456 Жыл бұрын
First comment❤️❤️‍🔥
@subathrann
@subathrann Жыл бұрын
👍👍
@Rana-derana
@Rana-derana Жыл бұрын
මාත් ආසයි එත් නෝ.කෑශ්..😥
@HemanthaIhalawaththa
@HemanthaIhalawaththa Жыл бұрын
$28000 -$30000 පඩියක් ගන්න පුලුවන් මෙකේ බොරු තැන් ටිකක් තියනවා . ලංකාවේ engineering jobs ටිකක් තියන්වා computer නොවන ලක්ශ 10ට වඩා වැඩි. කොහොම උනත් computer engineering , software engineering වලට හොඳ තැනක් තියන්වා. සමහර ජොබ්ස් වලට $30000 ක් වගේ ගන්න පුලුවන් . ලංකාවේ සල්ලි වලින් කොටියක් වගේ.
@user-ve7yi2om6s
@user-ve7yi2om6s Жыл бұрын
Civil engineering, qs කරලා වැඩක් නෑ නේද🤔 ජොබ් මාර්කට් එකකුත් නෑ දැන්
@akenfdo8405
@akenfdo8405 Жыл бұрын
මොනාද ඒ 10laks වලට වඩා වැඩි engineering jobs? ( දැනට ලංකාවේ තියෙන?)
@user-ve7yi2om6s
@user-ve7yi2om6s Жыл бұрын
මොනවද ඔය කියන engineering jobs?? දැනගන්න අහන්නේ
@kavishkasandaruwan3553
@kavishkasandaruwan3553 Жыл бұрын
@@akenfdo8405 ඔනෙම field එකක තියනවා ලක්ශ 10 පන්නන. Electrical / telecommunication වගෙ අය නම් ඔනෙ තරම් private sector එකෙ ලක්ශ 20/30 යන අය ඉන්නව. ටිකක් experience ඔනෙ.
@ashengeeth_123
@ashengeeth_123 Жыл бұрын
දාපු ගමන් බලන මේ පාර සාමාන්‍ය පෙල ලිව්ව මම😂
@hemruchamuditha1867
@hemruchamuditha1867 Жыл бұрын
❤️
@jayashan_b
@jayashan_b Жыл бұрын
2:50 Apple Kiyanne software company ekakma nemai, Amazon Kiyanne e-commerce ekak, Microsoft and google witharak godak durata software kiyanna puluwan. IT walata yanne kohetada kiyala danne nethuwa ena aya nisa issarahata rekiya wirahitha IT graduates la oni tharam indii. eka loku aparadayak
@dilshanmaduranga6156
@dilshanmaduranga6156 Жыл бұрын
Niroth Sir♥
@JanithVishwajith
@JanithVishwajith Жыл бұрын
💞
@cssoftlanka9279
@cssoftlanka9279 Жыл бұрын
අපි අද මෘදුකාංග නිර්මාණය කරන්නේ නිරෝත් සමරවික්‍රම සර් නිසා
@ip6009
@ip6009 Жыл бұрын
😍
@NN-kn2ik
@NN-kn2ik Жыл бұрын
Super
@great_musicsl
@great_musicsl Жыл бұрын
❤️❤️❤️❤️kali
@supunkarunarathna4774
@supunkarunarathna4774 Жыл бұрын
අයියා ASP පැදුරු සාජ්ජෙ react කරනවකො
@geethikaisurusampath
@geethikaisurusampath Жыл бұрын
😍❤
@pcworks502
@pcworks502 Жыл бұрын
api yana kale iq test thibbe nane bn?
@trickwiththarinduskt3969
@trickwiththarinduskt3969 Жыл бұрын
Habai ithin job valata dammata job dunne na igena gaththata sirge IJSE eken
@randomchannel1912
@randomchannel1912 Жыл бұрын
Me course eka krla industry giya kenek innwanm reply ekak daanna
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 115 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН
Isuru Madushan | Uda Ira Sahurdaya ( 2024-07-15 )
45:47
Charana TV
Рет қаралды 27
ආගම, දේශපාලනය සහ අරගල සාපය..!
57:37
Easy Art with AR Drawing App - Step by step for Beginners
0:27
Melli Art School
Рет қаралды 13 МЛН
Здесь упор в процессор
18:02
Рома, Просто Рома
Рет қаралды 315 М.
Todos os modelos de smartphone
0:20
Spider Slack
Рет қаралды 4,9 МЛН