දළදා මාලිගාවක් හදපු බෝසත් ජානක මර්වින් සිල්වා ට කියලා මාව මරලා දාන්න හදන්නේ.- Truth with Chamuditha

  Рет қаралды 166,516

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 798
@basilde960
@basilde960 2 жыл бұрын
නිලන්ත අපි ඔබ සමඟයි මෙවැනි ප්‍රෝඩාකාරයින්ගෙන් අහිංසක මිනිසුන් මේ මුලාවෙන් මුදා ගැනීම ගැන අපිට හරි ආඩම්බරයි.
@අහිංසකහදවත
@අහිංසකහදවත 2 жыл бұрын
🙏🙏🙏🙏
@අහිංසකහදවත
@අහිංසකහදවත Жыл бұрын
🙏🙏🙏
@dinesh6466
@dinesh6466 2 жыл бұрын
නිලන්ත සුපිරියි අපි ඔබ සමග
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 2 жыл бұрын
මේ මනුස්සයා කියන්නෙ සම්පූර්න ඇත්ත.
@ramanips2152
@ramanips2152 2 жыл бұрын
නිලන්ත මහතානනි මේ රටට ආදරේ කරන ඔබ වැනි චමුදිත වැනි අයව සබාදාම විසින් ආරක්සා කරයි තෙරුවන් සරයි සියලු දෙවියන්ගේ ආරක්සාව ලැබේවා...
@nuwanthuduwage6869
@nuwanthuduwage6869 2 жыл бұрын
Ane chamudithage adare, puken hina yanne owata. Agam wadaya aussana ewa thamai karanne. Yako wadakata athi ekak karahanko. Ara SSP kenek ahu une Ganja wawala gedara, Nidan kadana tracker ekak tiyan indala. Anna u gana karanna kiyahan. Thamange gedarata guuuu gahapu un hoya ganna bari eka, yanwa rate prashna wadi karanna. Owa okkoma drama, Api dannawa dan harenakota. Apiwa andanna ba yako me para. Welawata chande tiyanna kiyapan. Api dannawa mokakda karanna oni kiyala
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
නිලන්ත මහත්මයා ඔබ වැනි අය රටටම සම්පතක්. ජාතියේ ප්‍රනාමය ඔබට මහත්මයානනී. තෙරුවන් සරණයි ඔබට.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
නීතියක් නොමැති රටක විය නොහැකි අපරාධයක් නොමැත.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
ඇත්ත..
@sumanabenaragama9053
@sumanabenaragama9053 2 жыл бұрын
Sahathika aththa.
@lalitharanjani9264
@lalitharanjani9264 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@kumutumalavaraji9287
@kumutumalavaraji9287 2 жыл бұрын
Oba niyama sinhalayek
@godofgodseyes
@godofgodseyes Жыл бұрын
Constitution is unlawful. After research, I have proof.
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
කොන්ද කෙලින් තියාගෙන නියම පිරිමියෙක් විදිහට සත්‍ය ප්‍රකාශ කරන ඔබතුමාට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ විශ්වයේ ආශිර්වාදයෙන් ඔබව රැකදේවා. මෙවැනි හොරු කරුමක්කාරයෝ ප්‍රසිද්ධ කරන්නම ඕනේ ජනතාව දැනුවත් කිරීම සදහා .
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
රටේ ම්නිස්සු කෙලින් නම් මෙච්චර මේ මනුස්සයා උගුර ලේ රහ වෙනකල් කතා කරන්න ඔනේ නැහැ නේ..
@ruwankumara1829
@ruwankumara1829 2 жыл бұрын
Ilaga chande eyata 🤣🤣🤣
@marasinhamanike2686
@marasinhamanike2686 2 жыл бұрын
කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න සක්තිය ලැබේවා බුදුන්ගේ සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියා පාර්තනා කරමි තෙරුවන් සරනයි ඔයාට මල්ලි
@npsilva
@npsilva 2 жыл бұрын
ඔයා වගෙ අය ඉන්න ඕනැ CID එකේ ලොක්කෙක් වශයෙන් . කෝ අප රටේ නීතිය ?
@hard_talk1281
@hard_talk1281 2 жыл бұрын
සාසනෙන්, සිවුරෙන් දුප්පතුන්ව ඇන්දුවා... බෙදුවා.. බියවැද්දුවා ... දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට සෙට් වුනා ... දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා... ජනමතය නැතිව ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා... උතුම් බුද්ධ දර්ශනය හැංගුවා ... ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ... මිලදීගත් අය කොඩි මල් රැගෙන ගස් වටේ කැරකුනා... පණ්ඩිත දනා අද බඩගින්නෙන් ඇඹරුනා ... (වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පෝය දින, පින්බත් ‍යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු, බුද්ධ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, කුරිරු තක්කඩියන් පිරිසක් දේශපාලන බළල් අත් හරහා ගම්බද දුප්පත් අසරණයන්ව අමු මෝඩයන් පිරිසක් ලෙස ප්‍රාණ ඇපකරුවන් ලෙස දිගටම තබාගෙන... අප සමාජයේ වෙනමම ඉහල වරප්‍රසාද ලබන පැලැන්තියක් ලෙස සිටීමට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි.)
@chinthakagamage2496
@chinthakagamage2496 2 жыл бұрын
දෙදෙනාටම තෙරැවන් සරනයි මර්ව්න් සිල්වා ලුන්ගමිවෙහෙර ගංජා වික්නකු එකා රාජපක්සට පක්තලි කම කරලා බොරැ චන්ඩි 🎉❤
@athulapriyantha1784
@athulapriyantha1784 2 жыл бұрын
මර්වින් ගොනා
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
සේපාල මහත්මයාට නීතියෙන් අවවාද නොකර ඇත්ත කිව්ව නිසා අත් අඩංගුවට ගැනීම අසාධාරණයක් බුදුදහමේ සැඟවී සිටින පල්ලිවලට බෝම්බ ගහන්න උදව් කරපු සමහර හාමුදුරුවන්ගේ සහ සමහර බවුද්ධයන්ගේ පලිගැනීම් මීට වඩා වෙනත් ආගම් වලට අපහාස කරල තිබෙනවා අල්ලා දෙවියන්ට කුණුහරප කියල අපහාස කරල තිබෙනවා පාර්ලිමේන්තුවේ දී බයිබලය විසිකරල තිබෙනවා කවදාවත්ම දන්ත දාතුව විසිකරල නැහැ පුදුම විහිලු රටක් සේපාල් මහත්මයාට ගහල ද දන්නේත් නැහැ සමහර මැර බවුද්ධයන් ඇත්ත කතාකරපු අයව තනිකරල දූෂිතයන් රැක ගැනීම ලංකාවේ ක්‍රමය වෙලා ඌරු දතක් කිව්ව කෙනාට විතරක් නීතියක් ක්‍රියාත්මක උනේ නැහැ දන්ත දාතුවට සාපිගේ වඳ බෙහෙත් වගේ බොරු සිංහ කුලප්පුව හැදුනා මිනිස්සු රැවටෙනවා නයා 🐍 🐍 🐍 පෙන්නුවාම.
@අහිංසකහදවත
@අහිංසකහදවත 2 жыл бұрын
මෙ කථාව හරියටම හරි
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
මුලුලෝකයම පිලිගන්න බයිබලයට අසභ්‍ය පොතක් කියල තිබුනා, අල්ලා දෙවියන්ට පවා අපහාස කිරීම් තිබුනා, මේ රට සිංහල බවුද්ධ රටක් නිසාත් මිනිස්සු සත්තු කියල හිතන නිසාත් මේ රට පාලනය කරන්නේ මෝඩ, කුහක, කළහකාරී, ප්‍රචන්ඩ,පාතාල,බොරුකාර,පලිගැනීම් කරන,වංචාකාරයන්,මිණීමරු, දූෂිත, ආරූඪ වෙන මෑණියන් පස්සේ දුවන, වෂී, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, ජෝතශ්‍ය,බොරු අනාවැකි කියන ඒවා විස්වාස කරන කුඩු, ගංජා, මත්,අයිස් ගෙන්වන කිසිදු සාදාරණකමක් නැති, කිසිදු සාරධර්මයක් දන්නේ නැති,යුක්ති ගරුක නොවන, මිනිස්සු වහල්ලු කියල හිතන තමන්ගේ කපටිකමෙන් අනෙක් මිනිස්සු හැමෝම මෝඩම අය කියල හිතන කිසිම හෘදසාෂියක් නැතිව අනුන්ගේ දේවල් කපටිකමින් වංචාවෙන් ගන්න ඇත්ත කියන නිවැරැදි මිනිස්සු හිරේ දාන තර්ජනය කරන සියලුම නීති විරෝධී දේ කරන ජනයා අතරින් තමයි හොඳටම නරක වැඩ කරන අයම පත්වෙන්නේ මේ රට හිංදු හෝ මුස්ලිම් රටක් උනොත් මේ රට සුවපත් වෙලා දියුණු වෙනවා බුදුදහම සම්පූර්ණයෙන්ම නැති කාලෙක පමණක් වැදගත් හිංදු පවුලකින් පමණයි මයිත්‍රී බුදුන් පහලවෙන්නේ නැවත එම බුදුන් අතින් පමණක් බුදුදහම ව්‍යාප්ත වෙනවා ලංකාවේ බුදුදහම තිබුනාම මයිත්‍රී බුදුන්ට බුදුදහම දේශනා කරන්න බැහැ,සිද්ධාර්ථ කුමරු පහළ වෙන කාලේ විසි අටනමක් බුදුවරුන් හිටියට ලෝකයේ බුදුදහම තිබුනේ නැහැ එහෙම නැති කාලෙක බුදුදහම සම්පූර්ණයෙන්ම ලෝකයෙන් අත් හරින කාලෙක පමණයි මයිත්‍රී බුදුන් පහළ වෙන්නේ එතුමා පමණක් ලෝකයේ මයිත්‍රී බුදුන් වෙන්න ඔන එක මේ ගොන්නුන්ට මීහරකුන්ට තෙරෙන්නේ නැහැ,සේපාල් මහත්මයාව විතරක් හිරේ දැම්මා කලින් හාමුදුරු කෙනෙක් ඌරු දතක් කියපු එකට නීතියෙන් මුකුත්ම පියවරක් ගත්තේ නැහැ,නමුත් මීට වඩා ප්‍රශ්න ලංකාවේ තිබෙනවා මත් ද්‍රව්‍ය ගෙන්වීම,මහ බැංකු හොරු,පාස්කු මිණීමරුවන්, දූෂිත දේශපාලනය, ඒවාට විමර්ශනයක් නැහැ, ඒවාට විෂඳුමක් නැහැ,සැබෑ තොරතුරු ජනතාවට දෙන්නේ නැහැ නමුත් හරියටම මොකක්ද තියෙන්නේ කියල දන්නෙත් නැති දළදාවට පමණක් ගොඩාක් අය කුලප්පු උනා කළබල උනා කලකාරී උනා,පාර්ලිමේන්තුවේ පවා රටේ කොච්චර ප්‍රශ්න තිබුනත් මේවාට විවාද යනවා මෙච්චර කාලෙක ලෝකේ කිසිම රටක තිබ්බේ නැති නීතියක් එකපාරටම ක්‍රියාත්මක වෙලා ඇත්ත කියන සේපාල මහත්මයාව හිරේ දැම්මා, මේක විහිලුවක් සමහර මාධ්‍යාපවා විහිලු කරනවා, ගිහිල්ල බලන්නකෝ ලංකාවේ හැම පොලීසියකම තිබෙන නොවිෂඳුනු පැමිණිලි කන්දරාව රටේ හොරු හැමතැනම,සමහර විට ඔය දළදාවට මුවාවෙලා ඉන්න සමහර අයද දන්නේ නැහැ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන්..
@mailkamailka355
@mailkamailka355 2 жыл бұрын
ඉතාම වටිනා අගය කලයුතු වැඩසටහනක් රටෙි හැමතැනම හොරැන් ගෙන් පිරිලා ඔබලා දෙපලට හදවතින්ම ස්තුතියි අාදරෙයි කිසිම කරදරයක් නොවෙිවා ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි
@nishanthakumara7983
@nishanthakumara7983 2 жыл бұрын
නිලන්ත ඔබ වීරයෙක්
@blackshieldx4670
@blackshieldx4670 2 жыл бұрын
ඔබ තුමාට සියලු දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා. සියල්ල පිලිඹද සිහියෙන් බලා සිටිමු 🙏🏼🙏🏼🙏🏼🇱🇰
@peterfleming2528
@peterfleming2528 2 жыл бұрын
Original budda rattak ayyo dewiyane lankawata mokada wenne 😢😢😢comedy police.
@අහිංසකහදවත
@අහිංසකහදවත 2 жыл бұрын
🙏🙏🙏
@hmadush7082
@hmadush7082 Жыл бұрын
🙏🙏🙏🙏
@Mahindajayamaha64
@Mahindajayamaha64 2 жыл бұрын
රටේ රෝහල්වලට ගිහිල්ලා මේ සුව මෙහෙය කලානම් හැමෝම නිවන් දකියි.
@dilaniperera7509
@dilaniperera7509 2 жыл бұрын
😏😏
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
එහෙම වෙනවා නම් ඉතින් ඇත්තටම සෞඛ්‍යය ට මෙච්චර මුදලක් වෙන්න කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම
@cyrildesilva5185
@cyrildesilva5185 2 жыл бұрын
බුද්ධශාසනය වෙනුවෙන් කථා කිරීම ගැන ඔබට බොහෝම පිං ජයවෙිවා
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
බලන් ගියාම ඔක්කොම බෝසත්තු. පෝසත්තු... අපි දුප්පත්තු...
@truthhurts4675
@truthhurts4675 2 жыл бұрын
Superb comment 😂🤣😂👍
@kumarikumari4078
@kumarikumari4078 2 жыл бұрын
👌👌👌👌👌👍👍👍👍👍👍👍
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
@@truthhurts4675 🙏🏽
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
@@kumarikumari4078 🙏🏽
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
😀😀😀😀😀😀
@anomamaggonage761
@anomamaggonage761 2 жыл бұрын
නිලන්ත මහත්මා ඔබතුමා ආරක්ෂා වෙන්න මර්වින් සිල්වා කියන්නේ කවුද කියලා දන්නවනේ. ඔබතුමාට සියලු රැකවරණය ලැබේවා
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd 2 жыл бұрын
අනිවාර්යයෙන්
@navenprasanna531
@navenprasanna531 2 жыл бұрын
රටේ නඩු අහන්නේ මර්වින් නම් ශ්‍රී ලංකාවට අධිකරණ පද්ධතියක් මොකටද ?😂😂😂😂😂😂😂😂😂
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 2 жыл бұрын
Court must be withdrawn
@DeAlwis
@DeAlwis 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@hewageperera8857
@hewageperera8857 2 жыл бұрын
නිලන්ත ඔබට ජය mervin ගේ ගොන් part වලට බයවන්න එපා .mervin කව්ද ගණන් ගන්න එපා කතා කරන්න ඉගෙන ගන්නවා .මිනිහට මහත්තයා කියන්න එපා .ඔය බුඋරුවට බයවන්න එපා.
@darshanibandarage8183
@darshanibandarage8183 2 жыл бұрын
මර්වින් ලබිබා... ආපහු ජරාපක්ෂගේ ලබිබ සිඹිනවා වගේ........😛😛😛😛
@sasanirannima4282
@sasanirannima4282 2 жыл бұрын
@@darshanibandarage8183 මං කතා කරල දාල ගියෙ
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
සේපාල මහත්මයාට නීතියෙන් අවවාද නොකර ඇත්ත කිව්ව නිසා අත් අඩංගුවට ගැනීම අසාධාරණයක් බුදුදහමේ සැඟවී සිටින පල්ලිවලට බෝම්බ ගහන්න උදව් කරපු සමහර හාමුදුරුවන්ගේ සහ සමහර බවුද්ධයන්ගේ පලිගැනීම් මීට වඩා වෙනත් ආගම් වලට අපහාස කරල තිබෙනවා අල්ලා දෙවියන්ට කුණුහරප කියල අපහාස කරල තිබෙනවා පාර්ලිමේන්තුවේ දී බයිබලය විසිකරල තිබෙනවා කවදාවත්ම දන්ත දාතුව විසිකරල නැහැ පුදුම විහිලු රටක් සේපාල් මහත්මයාට ගහල ද දන්නේත් නැහැ සමහර මැර බවුද්ධයන් ඇත්ත කතාකරපු අයව තනිකරල දූෂිතයන් රැක ගැනීම ලංකාවේ ක්‍රමය වෙලා ඌරු දතක් කිව්ව කෙනාට විතරක් නීතියක් ක්‍රියාත්මක උනේ නැහැ දන්ත දාතුවට සාපිගේ වඳ බෙහෙත් වගේ බොරු සිංහ කුලප්පුව හැදුනා මිනිස්සු රැවටෙනවා නයා 🐍 🐍 🐍 පෙන්නුවාම.
@shamafarnando5661
@shamafarnando5661 Жыл бұрын
නිලන්ත ඔබ සමඟ අපි ඉන්නවා❤️
@PRIYANKAKUMARI-lw8is
@PRIYANKAKUMARI-lw8is 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත කතාව ක් .......💕💕
@nuwanperera8140
@nuwanperera8140 2 жыл бұрын
යකෝ මේ ශ්‍රී ලන්කාව කියන්නෙ දූපතකින් වටවු මානසික රෝහලක්...මේකෙ වෙන්නැති දෙයක් නෑ ...👈👈👈👈👈👈👈👈🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@buddwik2719
@buddwik2719 2 жыл бұрын
කියල වැඩක් නෑ. මේ සුදු ඇඳගෙන ඉන්න අයනම් ඉතින් 😂 ....
@shiromaniprabhath613
@shiromaniprabhath613 2 жыл бұрын
😂එකනමි ඇත්ත..
@renukagunathilaka9353
@renukagunathilaka9353 2 жыл бұрын
අයියෝ තමා......
@DeAlwis
@DeAlwis 2 жыл бұрын
🤣🤣🤣🤣
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Aneda kiyanne kiyala wedak ne.
@gadgetbuddy70
@gadgetbuddy70 2 жыл бұрын
මර්වින් සිල්වා ට ඇති බලයක් දැන් නැහැ ඌව ගස් බදින්න
@samankumara8788
@samankumara8788 2 жыл бұрын
Mokada me Marvin silawa kiyana paka hora wasiga puta oka sudda wantayak da pooo..yaaaa
@nimanthikasepala8492
@nimanthikasepala8492 2 жыл бұрын
@@samankumara8788 ution .,
@ganeshanchandramohan7828
@ganeshanchandramohan7828 2 жыл бұрын
Mahinda family ekka peraganda
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
සේපාල මහත්මයාට නීතියෙන් අවවාද නොකර ඇත්ත කිව්ව නිසා අත් අඩංගුවට ගැනීම අසාධාරණයක් බුදුදහමේ සැඟවී සිටින පල්ලිවලට බෝම්බ ගහන්න උදව් කරපු සමහර හාමුදුරුවන්ගේ සහ සමහර බවුද්ධයන්ගේ පලිගැනීම් මීට වඩා වෙනත් ආගම් වලට අපහාස කරල තිබෙනවා අල්ලා දෙවියන්ට කුණුහරප කියල අපහාස කරල තිබෙනවා පාර්ලිමේන්තුවේ දී බයිබලය විසිකරල තිබෙනවා කවදාවත්ම දන්ත දාතුව විසිකරල නැහැ පුදුම විහිලු රටක් සේපාල් මහත්මයාට ගහල ද දන්නේත් නැහැ සමහර මැර බවුද්ධයන් ඇත්ත කතාකරපු අයව තනිකරල දූෂිතයන් රැක ගැනීම ලංකාවේ ක්‍රමය වෙලා ඌරු දතක් කිව්ව කෙනාට විතරක් නීතියක් ක්‍රියාත්මක උනේ නැහැ දන්ත දාතුවට සාපිගේ වඳ බෙහෙත් වගේ බොරු සිංහ කුලප්පුව හැදුනා මිනිස්සු රැවටෙනවා නයා 🐍 🐍 🐍 පෙන්නුවාම.
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
දේශයේ වාසනාවට උපන් වීර සිංහල පුතෙක් නිලන්ත පුතා ඒ වගේම චමුදිත මහත්මයා .. ජාතිය ආගම වෙනුවෙන් තවත් ඉදිරියට යන්න . ඔබලාට තුනුරුවන් සරණයි . බුද්ධාගමට අවැඩක් කරන උන්ට වැඩි දුර යන්න ලැබෙන්නේ නෑ ..ඒකයි සත්‍ය ..
@අහිංසකහදවත
@අහිංසකහදවත Жыл бұрын
🙏❤🙏
@nishanthakumara7983
@nishanthakumara7983 2 жыл бұрын
නිලන්ත වෙනුවෙන් එක්වෙමු
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Ek wei kiyala thamai baya....ea tharamatama arthmarthakamei me rate inna minissu.un ekathuwennema horuth ekkamai. Mata nam appiriyai 🤮🤮🤮🤮🤮🤮
@nimalsenevirathna4651
@nimalsenevirathna4651 2 жыл бұрын
නිලන්ත මහත්තයා ඔබට කිසි කෙනෙකු ගෙන් කරදරයක් වෙන්නේ නැහැ. උතුම් දළදා වහන්සේගේ ආරක්ෂාව ලැබෙනවා.ඔබ තුමා සටන් කරන්නේපොදු අරමුනක් ඇතිව ඔබට ජයවේවා. . .
@අහිංසකහදවත
@අහිංසකහදවත 2 жыл бұрын
🙏🙏🙏
@kuwenisfather6436
@kuwenisfather6436 2 жыл бұрын
අපිට පන්සල් තිබුනත් එකයි නැතත් එකයි.හාමුදුරුවෝ හිට්යත් එකයි,නැතත් එකයි.අපි බුද්දධර්මය පිලිපදිනව ,ඒ වගේම සොබාදහම රකිනව..
@dilaniperera7509
@dilaniperera7509 2 жыл бұрын
ඇනිවා
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 жыл бұрын
I also feel same
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
✔✔apee hitee deviyoo 🙇‍♂️🙇‍♂️
@hasanimadubashini9754
@hasanimadubashini9754 2 жыл бұрын
ඇත්ත කතාව 👍
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
තෝනම් මිසදිටු ජේවීපී කාරයෙක්
@anurajayamaha3195
@anurajayamaha3195 2 жыл бұрын
ඔබ තුමා අපේ රටේ බුද්ධ සාශණයේ ආරක්ෂාව වෙනුවෙන් මේ කරන්නාවූ කර්තව්‍යය සාර්ථක වෙන්න ඕන . අපේ උතුම් වූ බුද්ධ සාශණය විනාශ කරන මේ වගේ පිස්සන්ව මේ වගේ දේ වලින් අයින් කරන්න ඕන . ඔබට පින් සහෝදරයා .
@අහිංසකහදවත
@අහිංසකහදවත Жыл бұрын
❤❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
ඔබ තුමා බිය වෙන්න එපා ඔබ තුමාට බුදුසරණයි
@ganeshanchandramohan7828
@ganeshanchandramohan7828 2 жыл бұрын
We need stand with this gentleman. To save our culture, history and religion
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 2 жыл бұрын
අමමෝ ජනතාව මේ වගේ හොරැන්ගෙන් පරිස්සම් වෙන්න. . ස්තුතියි දැනුවත් කිරිම
@අහිංසකහදවත
@අහිංසකහදවත Жыл бұрын
❤❤❤
@vandenriesen1294
@vandenriesen1294 2 жыл бұрын
අද අපේ රටේ ගම්බද මිනිස්සු කොයිතරම් අසරණ වෙලාද කියලා මේ නාඩගමෙන් හොඳට පෙනෙනවා.
@dheeshanabhathiya9974
@dheeshanabhathiya9974 2 жыл бұрын
බොරුව රජකරන ලංකාවේ ඔබ ග්‍රේට් මිනිසෙක් .බුදු සරණයි ඔබට
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 2 жыл бұрын
Hats off you Nilantha. Keep it up good job.
@aravindawijayaratnegampath6795
@aravindawijayaratnegampath6795 2 жыл бұрын
Thank you Nilantha - you are a great man
@Storyofarose1
@Storyofarose1 2 жыл бұрын
මර්වින් ට රූපවාහිනියෙන් හම්බුන කෑම මතක් කරන්න එකෙක් නැද්ද බන්..ඌ නටන්නෙ ආයෙ කන්න ඕන වෙලා..මුන්ව ලොකු කරගන්න එවුන් හිටියට පඩයක් තරම්වත් වටින්නෙ නෑ...අනික ජනයා ද්ණගනිව්කෝ චන්දයකුත් ලග එනවා..සෑහෙන්න නාට්ටි එන බව මතක තියාගනිල්ලකෝ..මුන්ට ගහන්න ඕන නිරුවත් කරලා ලංකාව කන තරමට..සක්කිලි..චමුදිත උබත් ඔය ඔය මගුල් නේවෙ සත්‍ය නම් එලි කරන්න ඕන තරම් ස්ත්‍ය මේ ලංකාවෙ එලිකරන්න තියෙනවා ඔන්න වෙලාව නිදි මිනිස්සු ඇහැරවන්න...ඇත්ත දකින්න ඔබ ..ඊලන්ගට ඇත්ත එලිකරන්න අදුරේ අතගාන ජනයාට..එක එකාගෙ හු.....වල් වැඩක් නෑ බොල Mgm
@chamindapathirana3691
@chamindapathirana3691 2 жыл бұрын
මචං ඒක දැකපු එවුන් එකෙක් වත් එතන හිටියේ නැහැ. මම හිතන්නේ අන්දයෝ ටිකක් තමයි පිස්සු මවීයා යනකොට එතන ඉදලා තියෙන්නේ. නැත්නම් ගොන් හරකෙකුට සර් කියයිද?
@Storyofarose1
@Storyofarose1 2 жыл бұрын
@@chamindapathirana3691 අනේ බන් කාලෙන් කාලෙට මොකක් හරි රෙද්දක් මීඩියා එවුන් ඇදගෙන මිනිස්සුන්ගෙ ඔලුව විකාර කරනවා..මේ අපේ හුදී ජනයාට ඇත්ත මොකද්ද බොරුව මොකද්ද දන්නෙ නෑ..තරුන මැදි මහලු කියන එකෙක්ටවත් බන් මේ රටේ තත්වෙ තේරුම් යන්නෙ නෑනෙ..ඔක්කොම බලන්නෙ ලග ශෝ එක විතරයි ...යකෝ බලපියවු දුර...ගෑනියෙක්ගේ හෙලුවක් හරි වෙන මොකක් කරි ලබ්බක් අල්ලගෙන සතිය කන එවුන් බුකී අස්සෙ හෑලි ලියන එවුන් ලියාපියව් කතාකරපියවු වැදගත් යමක්...අර චැනල් මේ ටීවී මේ ව්ලොග් කියලා රෙද්දවල් හදාගෙනත් බන් එක එකාලා එකීලා ඒකුන් ගිය මාසෙ කෑව හැටියි..ඇන්ද හැටියි..මිනිහා ගිය එකයි නේ කියවන්නෙ..එකෙක් සමාජෙට වැදගත් දෙයක් දෙනවද..අපි සෑහෙන්න දියුනුවට පස්සෙන් බන් ඉන්නෙ...කරන්න දෙයක් නෑ නොමැරී අවුරුදු හැටක් හිටියොත් තව විසි තුනක් ඉන්නවා..ඒකාලෙ හරි යන්තම් අපි ගොඩ යාවිද බලමු...මේ හරක් අස්සෙම මොලේ ඇති එවුනුත් එලියට ඇවිත්...
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
මර්වින් සිල්වා දේශපාලන කුනු ගොඩට ගිහින් ගොඩක් කල් ආයිත් කන්න තමයි හදන්නේ කොහොමත්
@tharushikeshla2508
@tharushikeshla2508 2 жыл бұрын
අනිවාර්යෙන් සහෝදරයා රූපවාහිනී සංස්ථාවේ දී දුන්නා වගේ දෙන්න ඕනා ඕකාට. ලේ පෙරාගෙන යන්න
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
මොකද නැත්තෙ සුදාගෙ චැනල් එකේ මම මතක්කරා එයා නේද එදා ඔය චන්ඩිපාට් කොහෙද තිබුනෙ කියල....අද ගොන්පාට් දමනව
@geethagunasakara4676
@geethagunasakara4676 2 жыл бұрын
ස්තුතිය ඔබට
@pushpahonor5802
@pushpahonor5802 2 жыл бұрын
නිලන්ත මහතානෙනි චමුදිත මහතානෙනි ඔබ තුමන්ලා වගේඅය තමාඅපේරටෙ ඔය පහර නරැමයන්ගේ තොරතුරු හෙලි කිරිම ගැන සතුට පුකාශ කරන අතර කණගාටුවට පත්වෙමි මෙවැනි දුෂිත නරැමයන් නිසා අප රටට කුමක්දෝ ලොකු විනාශ යක්වේනවා ඔබතුමා ලාට පිං රට වෙනුවෙන් මෙහෙම හෝ හඩනැගිම බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
Great explanation brother, Straight forward speech. Budusaranai.
@dilusha6172
@dilusha6172 2 жыл бұрын
උතුම් දළඳා වහන්සේගේ රැකවරණය ඔබට ලැබේවා.
@CR-vw2mm
@CR-vw2mm 2 жыл бұрын
ආගම් විනාශ කරන මෙවැනි බොරැ වල්කම් කරන පුද්ගලයන් පිළිබඳව රටේ ජනතාවට සත්‍ය පැහැදිලි කිරිම ගැන ඔබට අපේ ප්‍රණාමය... ඒවගේම චමුදිත ඔබටත් අපේ ස්තුතිය..
@sudeeradharmarathna9266
@sudeeradharmarathna9266 2 жыл бұрын
පරිස්සමෙන් අපේ මහත්තයෝ ඇත්ත තිත්තය .මේ මිනිස්සුන්ට මේවා දරාගන්න බැරිව ඔබ තුමාට මොනවා හරි කරලා දායි.ඔබතුමලා වැනි උතුම් මිනිසුන් අපේ රටට ලොකු වාසනාවක්.
@අහිංසකහදවත
@අහිංසකහදවත 2 жыл бұрын
🙏🙏🙏🙏
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
දර්මයේ නිසියාකාරව. හැසිරෙන. මේ පුතා සත් දෙවිදුන් හා සතරවරම් දෙවියන් විසින් අාරක්ෂා වේවා
@habarakadageperera1298
@habarakadageperera1298 2 жыл бұрын
Great interviewe. Keep it upm
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
නීතිය ක්‍රියාත්මක නොවන රටක විය නොහැකි අපරාධයක් නොමැත.
@aiukdesilva5642
@aiukdesilva5642 2 жыл бұрын
නිලන්ත මහත්තයෝ ඔබගේ දුක හදුනන සන්විධානයේ ලිපිනය දෙන්න ..මොකද දැන් සෑම ආගමික ස්තානයක්ම පිරිහිලා තියෙන්නේ ..අපිටත් දෙයක් තිබුනොත් ලියන්න පුලුවන් ..
@indikanik9929
@indikanik9929 2 жыл бұрын
සුපිරි මනුස්සයෙක් ...ආරක්ෂා කරගන්න එක රටේ මිනිස්සුන්ගෙ වගකීමක් ...ආරක්ෂාව සහතික කරනඑක අත්‍යාවශ්‍යම දෙයක්
@chandisunethra9861
@chandisunethra9861 2 жыл бұрын
සියල්ල සත්තයි නම් ? Subawadarmaya oba wa රකි.තෙරුවන් සරණයි 🙏
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
Obata wishwaye saktiye ලැබේවා horungen apgae බුදු දහම raka ගන්නට හැකි weawa theruwan saranai 🙏🙏🙏🙏🙏
@dilaniperera7509
@dilaniperera7509 2 жыл бұрын
එල කොල්ලෙක්
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
එත් Cid එන්න කියුවොත් ම්නිස්සු මෙයාගේ පැත්තට එන්නේ නැහැ නේ එහෙම තමයි මේ රටේ හැට්..අවසානේ එ කෙනා තනි වෙනවා නැත්තන් ජිව්ත තර්ජන වලට ලක්වෙනවා
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 2 жыл бұрын
දැන් චන්දය ක් ළග ළග ම... මර්වින් සිල්වා රගපානවා.... දේශපාලන යට රිං ගන්න.....නැවත සැරයක්.....
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Munta hondata gahala pannanna ona. Ea wenuwata me meeharak sadukara denawa...
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
ඔබ තුමාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි දෙවියන් ඔබ තුමා රකිවී මහත්තයෝ
@mangalanishantha5451
@mangalanishantha5451 2 жыл бұрын
මර්වින්සිල්වා අාපහු පාර්ලිමේන්තු යන්න සුපිරි ගේමක් ගහනවා.මෙතන බෙහෙත් කරන විදියටම බෙහෙත් කරා වික්‍රමඅාරච්චි කියලා පල්හොරෙකුත් එ්කගෙත් රෙදි ගැලවුනා පහුගිය දවසක
@dammikathennakoon5384
@dammikathennakoon5384 2 жыл бұрын
අවධියෙන් සිටින මෙවන් මිනිස්සුන් රටට වාසනාවන් ..........රටේ සැඟවිච්ච තවත් ව්‍යාජ ජාවරම් රටට හෙලිවේවා........... යුක්ති ගරැක නීතීයේ මහත්වරැන්ගේ සහ සැලකිය යුතු සෑම කෙනෙකුගේම ඇස් ඇරේවා කියලා පුාර්ථනා කරනවා ............
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
ඔබතුමාට සහ චමුදිත මහත්තයාට බුදු සරණයි .දෙවිපිහිටයි .පරිසමෙන් නිතිය 🐕 ගිය රට .
@sunilpremarathange3806
@sunilpremarathange3806 2 жыл бұрын
මෙන්න තවත් චන්ද පුතිපලයක් පලමු වෙදා ගේ දෙවෙනි වෙදා....
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
තෙරැවන් සරනයි පුතේ
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 2 жыл бұрын
හොර වෙද්දු හොර කපුවන් හොර සිව්රැ කාරයන් දැන් පරිස්සම් වෙයල්ලා සියල්ල හෙලිවෙමින් පවතින කාලයයි. මේ ක හරි විධියට වෙනස් වෙන කාලයයි. දැන් හොර වැඩ කරල මිනිස්සු රවටල වල් වැඩ කරල හැංගෙන්න බෑ.
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
Putha oyata budusarani. 🙏🏽🙏🏽🙏🏽Oya praweshamen inna.
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 жыл бұрын
Great revelations
@chinthaweerasinghe7369
@chinthaweerasinghe7369 2 жыл бұрын
ඔබට බුදු සරණයි
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Theruwan saranai!!🙏🙏 Siyalu deviyan oba thumanla,rakiwa. Paressamin.... Ammoooooo,Sudage program 1kenuth dakka e game minissu Mona wage kattiyada kiyalath.ethana na Darmaya..??????🇱🇰🙏🇮🇹
@sudathsri
@sudathsri 2 жыл бұрын
21වන සියවසේ අබ්බ ගොබ්බ කාලකන්ණි ඉන්න රටක් කවදද මේවා ඉවර වෙන්නෙ
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 2 жыл бұрын
මේ හැමදේකිනම් තේරුම් යන්නේ අපේ රටේ දුෂනය නම් ඉතාම ඉහලටම දියුනු වී ඇති බවයි. පාලනය හා නීතිය අන්තයටම විනාශ වී ඇත. මර්වින් සිල්වලා නැවත නාලිකාවලට කතකරන්නෙ හරියට අද ඉපදුනු පිවිතුරු මලක් වගේ. අනේ අම්මපා මේ පාලකයො සහ මුලින්ම අතු ගාලම දාන්නම ඕනා. චමුදිතට හා ඔබට ගොඩක් ස්තුතිය . 💪🙏❤️
@ajithkothalawalage3219
@ajithkothalawalage3219 2 жыл бұрын
Great job machang
@shaan6228
@shaan6228 2 жыл бұрын
නිලන්ත ඔබට බුදු සරණයි
@kumarisooriya3313
@kumarisooriya3313 2 жыл бұрын
You are great👏👏👏
@ramanikottegoda3234
@ramanikottegoda3234 2 жыл бұрын
Nilantha puthe obata theruwan saranai parissamata Api oba samagai👍👍👍
@sampathwijeerathna4430
@sampathwijeerathna4430 2 жыл бұрын
cID එකෙන් කවදාවත් සාදාරනයක් බලාපොරොත්තු වෙන්න එපා .ඒක කවදාවත් වෙන්නේ නෑ .ඒ දේ උනත් සාදාරනයක් වෙන්නේ නෑ .දේසපාලුවන්ට ඕන විදියට නැටවෙන ආයතනයක්
@danushkadanu8726
@danushkadanu8726 2 жыл бұрын
Oba hari sampurana aththe.oye ayathanaye wenna ddsapaluwanta kade yana ekamai
@godbless959
@godbless959 2 жыл бұрын
අපේ රටේ බොහෝ අසාධාරන වැඩ පෙන්නනලා දුන්නත් ඒවාට කිසිම සාධාරණයක් ඉටු කිරීමට ආන්ඩුවට කිසිම හැකියාවක් නැහැ. දෙදෙනාටම ජේසු පිහිටයි දෙදෙනාටම ජය වේවා. 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@anusharahman7106
@anusharahman7106 2 жыл бұрын
බුද්දාගමත් බොරැවක් වන තැනට මේ කාලකන්නි චිවර දාරයන් පත් කරනව ලැජ්ජයි
@hasithasenasingha
@hasithasenasingha 2 жыл бұрын
නිලන්ත ආදරෙයි
@gootube-uk3es
@gootube-uk3es 2 жыл бұрын
මේ විඩියෝව බලලා කමෙන්ට් කියවන ඔබට, ඔබේ මාසේ පඩිය,ගෙදර විදුලිබිල , හාල්, ගෑස්, පෙට්‍රල්,එලවලු, මස්,මාලු,පොත් ,පත්,සපත්තු,ජොකා,පෑන්ටි,බ්‍රා,යට ගවුම්, පෑඩ් වල මිල මතක් වේවා!.....ඔබ සැමටම හෙලයන්ගේ අනාගත රජු කපුටා පිහිටයි!
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
ඒව හදේ හෙනහුරු අපලය මේ ආත්මෙ නොවේ ලබන ආත්මෙ....
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
අයියෝඕඕඕඕ අපේ ලංකාව .😢 😢 😢 ...
@neroshanero9262
@neroshanero9262 2 жыл бұрын
තෙරැවන් සරනයි
@tomyoung1081
@tomyoung1081 2 жыл бұрын
Mr Nilantha must be given protection. We need people like this.
@kumarakumara4679
@kumarakumara4679 2 жыл бұрын
මෙි අැත්ත කියන නිසා කවුරැ හරි මරල දායි පවු මෙි මනුස්සය දලදා හාබුදුරැවනේ මෙයාව රැක ගන්න
@අහිංසකහදවත
@අහිංසකහදවත 2 жыл бұрын
😭😭😭
@padmini1542
@padmini1542 2 жыл бұрын
සියලුම දෙවිදේවතාවෝ මෙතුමාව අරක්ශා කරත්වා
@අහිංසකහදවත
@අහිංසකහදවත Жыл бұрын
❤❤❤
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 жыл бұрын
*ඔහොම ලෙඩ හොද කරන්න පුළුවන් නං දොස්තර ලා මොකටද මර්වියටම ගිය රටනේ එහෙනම් එවා ඉස්සර බං 🤣🤣🤣🤣🤣*
@shanakaweerasinghe4095
@shanakaweerasinghe4095 2 жыл бұрын
Your Great Chamuditha 👍
@ashirvadatv7636
@ashirvadatv7636 2 жыл бұрын
රහත් වුන් පාටි දාලා අතල් ගන්නකන් චවචිච දෙයක් දන්නේ නැ වගේ හිටිය දලදාවට උරැ දත කියද්දි කහ ගාලා කිරි නාවලා හක හක ගාලා හිනා උන රටෙි පොඩි හාමුදුරුවන් කෙලසද්දි සල්ලි වලින් වහපු රටෙි තමිබි කියලා බැනලා එක මෙිසේ කන්න ගිය රටෙි.v8 වලට ගැනු එක්ක මරා ගත්ත රටෙි ආවාසයට ස්තිුන් ගෙන්වා ගන එවා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ආතල් ගත්ත පිරිසක් ඇති රටෙි මෙවැනි දේ බලා පොරොත්තු විම සාමාන්‍යයයි.ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇත.
@rusiru3689
@rusiru3689 2 жыл бұрын
නිලන්ත වගේ මිනිසුන් අපේ රටේ ඉන්න එක ගැන ආඩම්බරයකි, මෙවැනි මිනිසුන්ට ආරක්ෂාවක් දීලා තව තවත් දිරිමත් කරන්න ඕනෙ ඔබගේ දැක්ම අව්‍යාජ බව වැටහෙනවා, ඔබ රට ජාතිය වෙනුවෙන් කරන මේ කර්තව්‍යය කරගෙන යාමට ශක්තිය වාසනාව ලැබේවා.. !🙏
@ranvirwickrem1868
@ranvirwickrem1868 2 жыл бұрын
නිලන්ත, ඔබට ත්‍රිවිද රත්නයේ ආරක්ෂාව ලැබේවා! බෝසත් නාමයට කොතරම් අගෟරවයක්ද!!!!! අර ජරා මිනිහව ගහල පන්නන්න ඕන.
@hmadush7082
@hmadush7082 Жыл бұрын
අනිවාර්‍ය්යි
@nadeerasubashini7626
@nadeerasubashini7626 2 жыл бұрын
මානසික ලෙඩ්ඩු නිසා විනාශ වෙමින් පවතින පිරිසිදු බුදු දහම රැක ගැනීමට හැකිවේවා !💐🙏
@janakajayamanne9495
@janakajayamanne9495 2 жыл бұрын
මානසික ලෙඩ්ඩු නිසා බුද්ධ දර්ශනය නෙවෙයි විනාශ වෙන්නෙ එ් අයයි.
@weerakkodiajantha1983
@weerakkodiajantha1983 2 жыл бұрын
මේ රටේ මිනිස්සු (බොහොමයක් )-- තනිකර කෙලින්නෙ පිස්සු 😀😀😀
@Funny2655
@Funny2655 2 жыл бұрын
අදර්මයට විපාක ස්වභාව දර්මයෙන් ලැබෙමින් පවතී
@The-ye3cq
@The-ye3cq 2 жыл бұрын
අය්යෝ රටකට ගිය කලක්. පුදුම කලකිරීමක් එන්නේ මේ රටේ ජරා සත්තු ගැන.
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
උදර පෝෂණය වෙනුවෙන් සුන්දර රට රටේ ජනතාව දහම විනාශ කරන්න හදන සියළුම ජඩන්ට උන්ගේ දහම අනුව දිඨ්ඨ ධම්ම වේදණීය කර්මයට මුහුණ දෙන්න වෙනවා
@Nanadamithra
@Nanadamithra 2 жыл бұрын
ලොකු ගේමක් ගහලා තියේනව වගේ හිතේන විදිහට හොද හොද දේවල් එලිවේන යාමේටලු බලමුකෝ.🤔
@amalinuwanthika2576
@amalinuwanthika2576 2 жыл бұрын
Great Mr. Nilantha
@chandralatharajapaksha7443
@chandralatharajapaksha7443 2 жыл бұрын
නිලන්ත මහත්තය කියන්නේ සම්පුර්ණ ඇත්ත මමත් අල්ලපු ගමේ ඕක ඇතුලේ අහල පහළ කිසිම කෙනෙක් නෑ පිටින් ඇවිත් ඉන්නේ
@Asanka468
@Asanka468 2 жыл бұрын
" අපිට හොරෙන් අපි විකුණන අමුතු රටක් මේක" 😥😥
@balupillai9873
@balupillai9873 2 жыл бұрын
👏👏👏Jayaweva 🙏
@medavirateralalage3941
@medavirateralalage3941 2 жыл бұрын
ලංකාවේ ඉන්නේ බොහොම අසහනකාරයෝ 😂😂😂😂😂 බස් එකකවත් යන්න බැහැනේ. හැම තැනම එහෙමයි.
@malshanawarathna6375
@malshanawarathna6375 2 жыл бұрын
Good program 👍👍
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 2 жыл бұрын
❤️
@bhju2979
@bhju2979 2 жыл бұрын
අපේ රටේ මිනිස්සු හරි පුදුමයි. ඕන තක්කඩියෙකුට නිකම්ම අහුවෙනව.
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 2 жыл бұрын
මර්ව්න් සිල්ව කියන්නෙ මොන ගෝත හුකන්නෙක්ද
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd 2 жыл бұрын
🐃🐄🐃🐃
@niluwisidagama958
@niluwisidagama958 2 жыл бұрын
nilanthania mahathanani api oba samagai...SATHYA WENUWEN IDIRIYATAMA ENA OBA THUMATA APAGE UTHUM ACHARAYAA,,,,👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
PEETER VÕSA: ta ütles mulle, et ma olen värdjas! - mis siin toimub? #10
1:42:11
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН