KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කතරගම දේවාලයේ කපුවෝ බස්නායක නිලමේ ඔක්කොම හොරු.සොමිපාල රත්නායක ප්‍රධාන කපුරාළ. @TruthwithChamuditha
57:13
සහරාන්ගේ බෝම්බ අරන් කාත්තන්කුඩි ගිය රියදුරුගේ පාපොච්චාරණය - Truth with Chamuditha
42:06
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
27:49
ගෝඨාභය කියන්නේ චරිතයක් නෙවෙයි චමුදිත.රනිල්ට බැරි නම් වෙන කරන්න එකෙක් නෑ .- Truth with Chamuditha
Рет қаралды 1,148,298
Facebook
Twitter
Жүктеу
1
Жазылу 841 М.
Truth with Chamuditha
Күн бұрын
Пікірлер: 3 300
@gunasekara1671
9 ай бұрын
"දේශපාලනයෙන් හොඳ පුරවැසියො ටිකක් හොයා ගත්ත" ඇත්ත පාලිත මහත්තයෝ.මුළු රටේම ඒ පුරවැසින් තමා අද ඔබ තුමාට දුකෙන් ආදරයෙන් නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නෙ!.😓 ..ඔබ තුමා හම්බකරගනිපු වත්කම් අද සමාජ මාද්‍යය තුළ මම දැක්ක..ඒ මිනිස්සුන්ගෙ ආශිර්වාදයම ඇති ඔබතුමා පතපු ප්‍රාර්ථනාවන් ලැබෙන්න!..❤️ ..ඔබට නිවන් සුව මැති තුමණි!..😢 ...2024/04/18..
@bizzx9500
9 ай бұрын
නිවන් සුව ලැබේවා ඇමතිතුමනි.ඔබතුමා වගෙ අවංක,මහජනයාගේ හිත තේරුම්ගත් අයෙක් නැවත ලංකාවේ දේශපාලනය නොකරාවි👑️
@thilakasiribandara693
9 ай бұрын
බුදු සරණයි ඔබ තුමාට
@nilukadilrukshi9753
9 ай бұрын
හිත හොඳ මනුස්සයෙක් .නිවන් සුව ලැබේවා ඔබට !!! 😢
@isharapriyadarshani2762
2 жыл бұрын
අවුරුදු 10 ක් පාර්ලිමේන්තුවේ ඉදලා අද ඔබ සිටින තැන ගැන ආඩම්බරයි පාලිත අයියෙ . ඔබගෙ මනුස්සකම්වත් වලට ආදරෙයි ❤❤❤
@SunilShantha-hz1uq
Жыл бұрын
Q
@sam-l2f8y
9 ай бұрын
😢
@nishangadanuka4085
2 жыл бұрын
එකම comment එකක්වත් වචනයකින්වත් බැනුමක් අහලා නැති සුපිරි චරිතයක් . ❤️ රංජන්ටයි, පාලිත තෙවරප්පෙරුමටයි එයාල පතන ලංකාවේ දේශපාලනය තව දුරයි
@prageethdesilva2540
9 ай бұрын
🥰
@sadaminisithumi213
9 ай бұрын
❤
@RangathilakaSenadera
3 ай бұрын
@@nishangadanuka4085 ow .
@chandanaabeywickrama7680
9 ай бұрын
බැනුම් අහපු නැති අව්‍යාජ දේසපාලකයෙක්... පොලවෙ පය ගහල ඉදපු මිනිහෙක්... පක්ෂ පාට අදාල නැතිව මිනිස්සු ආදරෙය කල මනුස්සයෙක්..කොරෝනා කාලෙ මිනිස්සුන්ට කරපු උදව් ටිකම ඇති... හිත හොද පාලිත ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤😢😢😢😢😢😢😢...
@nishanbuddhika1945
2 жыл бұрын
නියම මනුස්සයෙක්.මට මෙතුමගෙ දේශපාලනෙන් වැඩක් නෑ.ඒත් හොද මානව හිතවාදියෙක්.ඔබතුමාට මේ රටට ජනතාවට සේවය කරන්න පුලුවන් උසස් තනතුරක් ලැබෙනව අනිවාරෙන්ම.ජයවේවා ඔබතුමාට.
@chandrapeiris2846
2 жыл бұрын
ඔබතුමාට ජයවේවා. බුදුසරණයි මෙතිදුනි.. 🙏🙏
@chavarichavari5044
2 жыл бұрын
Gg
@anuradha95anuanu60
2 жыл бұрын
මානව hitha wadi manussa පුතේ enna නැවත waradi kara desha paluwo pannamu
@HasalakaTV
2 жыл бұрын
මෙතුමාගේ මානව හිතවාදිකම තමයි මිනිසුන්ගේ හදවතේ ඉන්න හේතුව
@skdlakmal7898
2 жыл бұрын
කඋරු නැතත් රකිනව ඔය ව පරි සරය 💐💐💐
@manojhgc1047
2 жыл бұрын
තෙවරප්පෙරුම මහතාට උපාධි නැතිව ඇති. හැබැයි එතුමා හිතහොඳ මනුෂ්‍යයෙක්. මම ආදරය කරන කෙනෙක්. කියපුවා සියල්ල ඇත්ත. ඔබතුමාට දීර්ඝායුෂ වේවා.
@sanjeewaperera4462
2 жыл бұрын
Egena gaththu horunta wada me manussaya hodaie
@nisalatv_tv9791
2 жыл бұрын
කැමතිම සමාජ සේවකයෙක්. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි
@UvinduWijeweera
2 жыл бұрын
මහපොලවෙන් , ජනතාවගේ හදවත්වල උපාධි ලද්දෝ
@thusharapathirana1509
Жыл бұрын
❤❤
@manjulaprasangaperera3753
9 ай бұрын
දුකයි මහත්තයො මේව දකිද්දි. 😢😢😢
@indunilbhagya3296
9 ай бұрын
මේක බලද්දි ඔබ මේ ලොව අතහැරගිහින් ඔබට නිවන් සුව .
@Ravi56774
9 ай бұрын
ඔව් බං පට්ටම දුකයි
@wasanthakumara4090
9 ай бұрын
Niwan suwa labeawa
@_Yowel_Vimukthi_BaDiYaAh_
9 ай бұрын
Ow mamath balanne natbi wunata passe😢😢
@ArachchigeSadamali
9 ай бұрын
හරිම දුකයි අනේ මේ මනුස්සයා අපරාදේ
@isurudeshangajayarathna6954
2 жыл бұрын
දැනට තියන කිසි comment එකක වචනෙකින් වත් වරදක් කියලා නෑ… මුලු රටක් කැමති මිනිසෙක් අන්න එයයි ඔහු උපයාගත් වත්කම අව්‍යාජ දේශපාලකයා ඔබට සදා ජය 🔥
@sumithperera5903
2 жыл бұрын
👍👍❤️🙏
@sumithrahearth
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@FRANCIS-d3x7v
10 ай бұрын
❤❤❤❤❤
@rigminattanayake1884
9 ай бұрын
You were a great man and all of us missed you forever.
@jayasinghe6600
9 ай бұрын
අමරණීය වූ පාලිත මැතිතුමනි ඔබ මිය ගියා නොව සැබෑ මිනිසුන්ගේ සිත් තුල තව තවත් ඔබේ ආත්මය දිදුලන්නට වූවා පමණි .
@Renorajapaksha
9 ай бұрын
අපි දුක් වෙන්න හොද නෑ, ඇත්තටම මෙතුමා හොඩාක් හොද තැනක මෙ වෙන කොට ඇති ❤🙏
@Kumari-yz1ys
9 ай бұрын
Ouuu mathth hithanawa appppaaa
@WageeshaDissanayaja
9 ай бұрын
කිවුව හරි ඔබ ජනතාව හම්බ කරා දේශපාලනය කරපු කෙනෙක් නැති වෙලා ජනතාව දුක් උනාම යි.
@fathimarizna9518
9 ай бұрын
Aniwaryen honda thanaka athi oba thuma...niwan suwa pathami
@JJK451
9 ай бұрын
ආදරනීය ඔබ මම ආසම දේශපාලන චරිතයක් නිහඩ උනේ ඔබ නෙවෙයි අසරණ කමින් පීඩා විදින දුප්පත් මිනිස්සුයි නිහඩ උනේ මොකද දැන් දුක කියන්න කෙනෙක් නැතිනිසා.යලි අප අතරට එන්න 😢😢😢
@JJK451
9 ай бұрын
හැම දේශපාලකයෙක්ම මොහු වගේ චරිතයක් උනානම් අද මේ රට මේතරම් අගාදයකට වැටෙන්නෙ නැහැ ...මේව අහල දැකලවත් රට කාපු උන්ට කඩේ යන එක දැන්වත් නතරකරපියව්....පාලිත මහතානනි නැවත අප අතරට එන්න මේ රටේ අසරණ ජනතාවගෙ කදුළු පිසදාන්න ඔබ ඕනෙම කාලෙක ඔබ යන්න ගියා..😢🙏🙏
@kokilakodithuwakku1326
2 жыл бұрын
පාලිත අයියේ අපි හැමදාම ඡන්දෙ දුන්නේ ඔයාට කවදාවත් හොරකම් කරපු නැතුව වැඩේ කරපු මිනිහෙක් ඔබතුමා සුපිරි මනුස්සයෙක් ඇත්තටම
@nchennayake8221
2 жыл бұрын
හූ use clonic 8
@nadisusanthi7616
2 жыл бұрын
ඒක ඇත්ත
@coolboy7119
9 ай бұрын
චන්දෙන් පැරදූනේ මගඩීයක් නීසාද? මොහු මිනිස්සුන්ගේ සැබෑම ආදරණීය නායකයෙක්...
@chamindadias4387
2 жыл бұрын
ඔබ වෙනුවෙන් වචනයක්වත් නොලියා ඉන්න හිත දෙන්නැහැ. මිනිසුන් අතරින් කලාතුරකින් බිහිවෙන සැබෑ මිනිසෙක්. ඔබට ජය.
@MailyAsdd-th7nn
9 ай бұрын
දුප්පතාගේ හිත වතා ඔබට අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@SashiWeerasena
9 ай бұрын
0
@theworldofthemostbeautiful6974
2 жыл бұрын
මෙහෙම සිතුම් පැතුම් තියන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවේ හිටියානම් අද අපේ මිනිස්සු මෙහෙම දුක් විඳින්නේ නැහැ කියලා මට සිය දහස් වාරයක් විශ්වාසයි.
@singha6372
2 жыл бұрын
අවංක අව්‍යාජ සරල නිහතමානී සුන්දර මනුස්සයෙක් .දේශපාලඥයෙක් ... ගරු කරන චරිතයක් ...දුප්පතාගෙ දුක හඳුනන පොදුජන හිතවතා. ඔබතුමා චන්දෙන් පරාජය වුන දවසේ දැනිච්ච දුක කියන්න බැරි තරම් .මම බණ්ඩාරවෙල . කෙලෙහිගුණ නොදන්න මිනිස්සු ඔබතුමාව අමතක කලා.
@punsaracable6453
Жыл бұрын
Na wela thiyenne wena deyaklu.
@තීක්ෂන
9 ай бұрын
කළුතර ආඩම්බරකාරී කළු සිංහයා ඔබ කළුතලට නොව මුළු රටටම කළු සිංහයෙක් වෙලා ඉවරයි මගේ ජීවිතේ දැකපු අවසන් ගමන් ගිය දේශපාලනඥයන්ගේ සොඳුරුතම වීරයා ඔබයි දාස් ගණන් මිනිස්සුන්ගේ හදවත් කඳුළින් තෙත් කරමින් ඔබ මෙලොවින් සමු ගත්තා ඒ සියලු දෙනාගේම ආශිර්වාදයෙන් ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා.... සොඳුරු හදවත සුබ ගමන්🙏🙏🙏🙏🙏😥
@dilukchamith5833
2 жыл бұрын
නියම බොක්ක ,පාලිත bro අරගලයට ජයවේවා !!!! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sugaeranga8663
9 ай бұрын
නිවන් සුව ලැබේවා සර්.....හරිම දුකයි...ඔබතුමා අහිංසක මිනිසුන්ට ගොඩක් උදවු කරා..සනත් නිශාන්තගේ මරණෙටයි ඔබගේ මරණෙටයි මිනිසුන්ගේ ප්‍රතිචාර වලින් ඔබගේ උතුම් මනුස්සකම කියාපානව...🙏🙏🙏
@Kumari-yz1ys
9 ай бұрын
API duk wanna nathuwa emu ayata wachchnayan API pin damu aka thami aththa nada
@nazreenfarook1388
9 ай бұрын
අද දවසේ මෙතුමා නොසිතු ලෙස මෙලොව හැර ගියා 😔. ජීවත් වෙලා ඉන්න තුරාත් මියැදුනාට පසුවත් හොඳක් මිස කාගෙන්වත් නරකක් නොඇසූ එකම සහ සුන්දර මනුෂ්‍යයෙක්. ඔබට සුබ ගමන්! 💐🙏🙏
@LalithPrasanna-y7m
9 ай бұрын
Apa werayak pau
@LalithPrasanna-y7m
9 ай бұрын
❤
@h.mupaliherath7351
9 ай бұрын
U❤
@nadunnidarshana-jr4xp
9 ай бұрын
Awankawama aththa❤
@nadunnidarshana-jr4xp
9 ай бұрын
Awankawama pivithuru minisek❤🙏🙏🙏
@RilasAhamed
2 жыл бұрын
ඔබ වගේ රත්තරන් දේශපාලනයට මගේ ඡන්දෙ පාවිච්චි කරන්න බැරි ගමට මට ගොඩක් දුකයි ❤
@rohanasenevirathna4137
2 жыл бұрын
පාලිත අයියේ උබට ඇඩෙයි නේද මුලු රටක්ම උබට ආදරය කරලා කියලා කමන්ට් වලින් දකිද්දී, උබ තමයි නියම මානව හිතවාදීයා.මම වෙනස් දේශපාලන මතයක් දැරුවත්. උබටනම් ❤
@thejithakaushalye8918
2 жыл бұрын
Hat's off sir
@cptnhasi
2 жыл бұрын
මෙයාට ස්මාර්ට් ෆෝන් එකක් නෑ මන් දන්න තරමින් කමෙන්ට් බලන්නවත්
@rohanasenevirathna4137
2 жыл бұрын
@@cptnhasi වෙන්න පුලුවන් ඒ තරම් සරලයි
@astv-srilanka3255
2 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘 Rathtaran hadawatak, Adarei hemadamath... Kanthale API oba samagai.
@HasalakaTV
2 жыл бұрын
රංජන් රාමනායක ,තෙවරප්පෙරුම කියන්නේ ලංකාවේ මිනිසුන්ගේ හදවතේ දේශපාලනය කරපු දෙදෙනෙක්
@kandyblackboy
10 ай бұрын
ආඩම්බරයී අපේ රටේ අවංක දේශපාලකයෙක් ජයවේවා 👍👍👍👍
@knowledgewithpj2106
2 жыл бұрын
හාල් හුන්ඩු බාගයක් කන ජීවිතේ... මම ආස කරන සුපිරී චරිතයක්.. ඔබට ජයවේවා ලොක්කා...
@hogwartsexpress_
9 ай бұрын
අද 24-04-16.. ඔබතුමා ජීවිතක්ෂයට පත්වුනා කියලා දැනගන්න ලැබුනා.. අධ්‍යාපනය කෙසේවෙතත් බලේ හිටපු කාලේ වගේම නැති කාලෙත් මිනිස්සු වෙනුවෙන් හිටපු හොඳ මනුස්සයෙක්.. නිවන් සුව ඔබට..!!
@udarakalubowila117
2 жыл бұрын
ඇත්තටම හොද මනුස්සයෙක් මිනිස්සු අතරට ගිහින් බත් ටිකක් හරි දෙන මනුස්සයෙක් දේශපාලනයට අවේ නැතත් ඔබේ වැඩපිලිවල දිගටම කරන්න මේ රටේ හොද දේශපාලනයක් අවෝත් එදාට ඔබතුමාව අපි ගෙන්නෙම්.දිර්ගයු වේවා🙏
@sabahapathimaduri2790
2 жыл бұрын
කොන්දක් ඇති දේශපාලකයන්ට අපි හැමදාමත් ආදරෙයි.හේලීස් එකේ සිද්ධිය සතික ඇත්ත .මනුශ්‍යයන්ට නාන්න තිබිච්ච වතුර ටික පරිසරය රැක දෙන්න ඔබගේ කැපවීමට මගේ උත්තමාචාරය .💅❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍
@DananjayaDissanayaka-jr4th
9 ай бұрын
දුකයි පාලිත මහත්තයා හිත හොද මනුස්සෙයක් නිවන් සුව ලැබේවා😢😢😢
@naveenjayamaha1498
2 жыл бұрын
බලන්න මේ මනුසයගේ තියන සරල කම.... හිටපු පාර්ලිමේන්තු මැති ඇමති වරු සුර සැප විදින රටක මෙවන් මිනිසුන් ඇත්තටම අගය කල යුතුයි....
@snbike7150
2 жыл бұрын
දේශපාලනය තුල සිටියම යුතු සැබෑම මනුසත් කම උපරිම ඇති සුපිරිම චරිතයක් ❤️🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sanjeewanirajapaksha6336
2 жыл бұрын
Mamanam kamathima manussayek. Duppath minissu gana hithuwa, salakuwa Hoda manussayek
@buddhist5509
2 жыл бұрын
සිරාවටම
@starwings8984
2 жыл бұрын
ඔක්කොම එකයි බං හොරු තමයි
@kumarasirikumara8830
2 жыл бұрын
ජයවේවා දිර්ඝායු වේවා
@rifdhirifd5400
2 жыл бұрын
@@starwings8984 oppu karapan payyo
@slpsyche
9 ай бұрын
හොඳ මිනිස්සු ජීවත් වෙලා ඉද්දි අගයක් නැහැ....මිය ගියාම සතියක් දෙකක් ගුණ වර්ණනා කරනවා මේ මහත්මයාගෙ හොඳ හැමදාම වර්ණනා කරන්න ඕන ඇත්තමයි❤... පාලිත තෙවරප්පෙරුම වගේ මිනිස්සු තමයි සැබෑ දේශපාලනය තුලින් සමාජයට එන්න ඕන .... පාලිත තෙවරප්පෙරුම චරිතය සති දෙක තුනකින් අමතක නොවේවා......අනාගත දේශපාලකයො මේ වගේ මිනිස්සුන්හෙන් ගන්න තියෙන ආදර්ශය අරගෙන සමාජයට වැඩ කරන්න ඉගෙන ගනීවා...අජරාමර නිවන් සුව නියම දේශපාලකයාණෙනි...තෙරුවණ් සරණයි ජේසු පිහිටයි
@nalinariyarathana4119
2 жыл бұрын
දේශපාලනය කුමක් වුනත්.. මම ආදරේ කරන චරිතයක් ♥️♥️
@වයිට්හැකර්
2 жыл бұрын
අනිවාර්යයෙන්
@pets36
2 жыл бұрын
❤️👌
@asiriperera8737
2 жыл бұрын
මූ පිස්සෙක්
@nalinariyarathana4119
2 жыл бұрын
@@asiriperera8737 මීට වැඩිය පිස්සෝ ඔය ඕනතරම් පර්ලිමේන්තුවේ ඉන්නේ. හොරා කන එවුන් තමා උඹලට වටින්නේ 😥
@asiriperera8737
2 жыл бұрын
මූ ගැනූ හොරෙක් පිස්සෙක්..............,🤣
@truthvadan2144
2 жыл бұрын
මම කුරුණෑගල 👍👍👍ඒත් මෙතුමා ගැන ලොකු ආදරයක් තියෙනවා 👍👍👍👍ඔයාලා දෙන්නටම ජයවේවා 👍අංක එක
@mohomedrashad5708
2 жыл бұрын
Ow math ahemai
@truthvadan2144
2 жыл бұрын
@@mohomedrashad5708 මෙතුමා හොදයි කියලා එයාගේ කතා වලින් තේරෙනවා ඔයාට ජයවේවා 👍👍👍👍
@mangodeliverylimited5435
2 жыл бұрын
AI ban Johniya ?? 😂😂
@kumarikumari4078
2 жыл бұрын
ow oba wagema mamath me manussa kamata godak Adarei paata paksa wedak ma na
@raashidahamed8956
2 жыл бұрын
@@mangodeliverylimited5435 joniya kambi gainawa nandhammalai gdra😹😹💔💔
@amilaudayanga3218
9 ай бұрын
අජරාමර නිවන් සුව ලැබේවා ඔබ තුමාට සදා අමරනීයයි ඔබ තුමා
@makara4354
2 жыл бұрын
හිත හොද මිනිස්සුන්ට මේ රටේ තැනක් නැත. චමුදිත ඔඛට අපේ ගෞරවය හිමි. ❤️❤️❤️❤️❤️
@mallikaisrael9921
2 жыл бұрын
🇱🇰🇱🇰🙏🙏💪💪💪💪👍👍👍❤❤💪💪
@kumudusampath7735
2 жыл бұрын
මෙතුමා මතුගම වීමත් අපිට මහ ආඩම්බරයක්🇱🇰
@nuwandanushka902
9 ай бұрын
මතුගම තොපි වෙන උන්ට චන්දෙ දුන්න හොද මිනිස්සු ගෙදර තියල
@RenukaKodikara
9 ай бұрын
Eka atta,pawkarayo,tamange game miniha amatakakala, horunta tana dunna.
@CKSongHouse
9 ай бұрын
මිහි පිට දෙවි කෙනෙක්. තමන් නොකා මිනිස්සුන්ගේ බඩ ගින්න නිව්ව කෙනෙක්. ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මෙන්න දේශපාලකයෝ. දේශපාලකයෝ නෙමෙයි දෙවි වරු. සුභ ගමන් ඔබතුමා ට. හිත හොද අය ඉක්මනට යනවා 😢🥹
@eraddirathnayakaofficial4739
2 жыл бұрын
හොද මනුස්සකම් ❤️🙏දන්න හොඳම පුද්ගලයෙක් දුප්පතාගෙ හිතවතා පාලිත සහෝදර
@sanjeewanirajapaksha6336
2 жыл бұрын
Sahathika aththa
@sriyaniqwarfordt3764
2 жыл бұрын
අපි දැක්කා අහිංසක මිනිස්සුන්ට කෑම බෙදුවේ ඔබතුමා. කවදාවත් වරදින්නේ නෑ.මට දුක මට චන්දෙ නෑ
@eraddirathnayakaofficial4739
2 жыл бұрын
ඇත්තටම මේ වගෙ උතුම් මනුස්සකම❤️🙏 දන්න අය තමයි ජනාධිපති කරන්න ඔනි
@වයිට්හැකර්
2 жыл бұрын
අනිවාර්යයෙන්
@වයිට්හැකර්
2 жыл бұрын
hi eraddi
@KELUM_music
2 жыл бұрын
සුපිරි හදවතක් තියෙන මිනිස්සුන්ට අමතක වී යන චරිත එක්ක මේ වගේ වැඩසටහනක් කිරීම ගැන ඔබට ස්තුති
@Sriyne
9 ай бұрын
රටට ඕනි රත්තරන් මනුස්සයෙක් නැති උනා ඔබ තුමාට නිවන් සුවය ලැබේවා 🙏
@jayprinsi7174
2 жыл бұрын
ඔබේ පක්ෂයට මම එකඟ නෑ ඒත් ඔබ හොද හදවතක් තියෙන මනුස්සයෙක් ඒ වගේම රටට හොද සේවයක් කලහැකි කරපු ආදරනීය චරිතයක්
@shamenperera102
2 жыл бұрын
පාලිත අයියෙ ස්තුතියි ඔබට කොන්ද කෙලින් තියාගෙන ඉන්නවට ඔබ වගෙ මිනිසුන් මෙ රටට අවශ්‍ය චමූදිත ඔයාට ස්තූතියි මේ වගේ අය ගැන අපිට පෙන්නුවාට
@dilinidelazka
9 ай бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා
@yaalu9930
2 жыл бұрын
සැබෑම ජනතා සේවකයෙක්..❤️
@gayanfernando3402
2 жыл бұрын
කෝවිඩ් කාලේ කොස් කඩලා තම්බලා,බත් පාර්සල් ටික හදලා මහජනතාවට කෑම ටික දුන්න මනුස්සයෙක් හදවතින්ම ආදරෙයි ඔබට.
@sumithperera5903
2 жыл бұрын
👍👍❤️❤️
@naena.3972
2 жыл бұрын
අනිවාර්යයෙන් මිනිස්සුන්,අතර ,dewiyek
@naena.3972
2 жыл бұрын
අනිවාර්යයෙන් මිනිස්සුන්,අතර ,dewiyek
@kumarianoma951
2 жыл бұрын
ඔව් පාරෙ ඉන්න බල්ලො පූසන්ට පවා කන්ඩ දුන්නා..රටට වටිනා මනුස්සයෙක්
@harshakumara279
2 жыл бұрын
l
@DarshanaSuneth-fu9cy
9 ай бұрын
මැරුනට පස්සෙ තමා මෙවා අපිත් බලන්නෙ ඉන්න කොට වටිනා කමක් නැ දැන් මෙක බල බල දුක් වෙනවා නිවන්සුව ❤😢
@karunathilakashalu972
9 ай бұрын
😢😢.. aththa
@yasarathanabandara5513
9 ай бұрын
@@karunathilakashalu972❤
@shiromisurangika4305
9 ай бұрын
ඒක ඇත්ත තමා,
@indra19631
2 жыл бұрын
අනිවාර්යයෙන්ම පාලිත තෙවරප්පෙරුම මැතිතුමා එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස සිටිය යුතුමයි. අපි වෙනුවෙන් එම කමිටු සාමාජිකත්වය භාර ගන්න.
@dilanaravinda5420
2 жыл бұрын
දේශපාලනය තුල ඉන්න ඕන කෙනෙක් පාලිත මහත්මයා.❤️
@prashikaoa1358
2 жыл бұрын
අනිවාර්යයෙන්
@harrietgnanalatha8894
2 жыл бұрын
ඹහු දේශපාලනයට සුදුසු නැ.
@vishva277
11 ай бұрын
"ගරු "පදවිය හරියටම යොදන්න පුලුවන් නියම දේශපාලන නායකයෙක් ...දීර්ඝායුශ වේවා ඔබතුමන්ට..❤❤❤❤
@leelarodrigo1207
2 жыл бұрын
ඔබ..කථා.කරන්නේ.හදවතින්මයි.පාර්ලිමේන්තුවට.යායුතුම..කෙනෙක්..ඔබට.තෙරුවන්..සරණයි.👍💚💚💚💚💚
@peaceandharmony4062
2 жыл бұрын
අකමැත්තෙන් වුවත් කැමැති වියයුතු චාම් චරිතයක් "පාලිත" අයියා
@DewikaElawellagamaathige
9 ай бұрын
හිත හොද මනුස්සයෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@shanikarunathilaka1067
2 жыл бұрын
මෙවැනි දේශපාලකයන් රටට බිහිවෙන්නේ කලාතුරකින් ***පාර්ලිමන්ට් එකේ ඉන්න ඕනි මෙහෙම අයයි
@HasalakaTV
2 жыл бұрын
අනිවාර්යයෙන්ම මෙවැනි මිනිසුන් ආරක්ෂා වෙනවා ස්වභාවධර්මයේන්ම
@වයිට්හැකර්
2 жыл бұрын
සානි ඔයාගේ කතාව ✔
@shyamalishyamali2918
9 ай бұрын
Horunta parlimenthuwe ida.
@වයිට්හැකර්
2 жыл бұрын
අපි හැමෝම ආදරේ කරන නියම මනුෂ්‍යක් ❤️🙏
@thamarapriyanthi4118
9 ай бұрын
මානවහිතවාදී සුන්දර නිහතමානී චරිතයක් මේ කතාව අහන්න ලැබුනෙ ඔබතුමා දැයෙන් සමුගත්තට පසුවයි.මේ වගේ මානවහිතවාදී දේශපාලන චරිතයක් අහන්න දකින්න ලැබුනමයි.රටකට අවශ්‍ය මෙතුමා වගේ අයයි.ඒත් දැන් සියල්ල හැරගිහින් අවසන්.උතුම් වූ නිවන්සුව අත්වේවා !මෙවන් අකල් මරනයක් සිදුනොවේවා !!🙏
@lahirudasanayaka5388
2 жыл бұрын
මේ මනුස්සය සැබෑම ජනතා සේවකයෙක්..❤️
@prabathrathnamalala7552
2 жыл бұрын
තෙරැවන් සරනයි ...ඔබතුමාට....සුන්දර රටක් හදන්නට වෙහෙසුන ඔබට ජාතියේ ප්‍රනාමය...🙏🙏🙏
@nuwandissanayaka9893
9 ай бұрын
ජීවත් වෙලා ඉන්න ඕනි මිනිස්සු යන්නම යනවා.කාලකන්ණි ටික ඉතුරු වෙනවා.ඔබට නිවන් සුව🙏💐
@priyashanthadeshapriya6138
2 жыл бұрын
අවංක, හදවතින් කතා කරන මනුෂ්‍යයෙක් ....💗💗💗 👍👍👍💪💪💪
@sanjeewarajamuni3354
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@samaelshen
2 жыл бұрын
දේශපාලන භාවිතය පැත්තකින් තියන්න. මාරම හිත හොඳ හරිම වටින අවංක මනුස්සයෙක්! හැමෝටම දුප්පත් පොහොසත් මිනිස්සු නොබලා උදව් උපකාර කරපු කරන් මනුස්සයෙක්! 😊👍🙏
@nayanakumari14
9 ай бұрын
මේ තමයි අපි මිහිපිට දකින දෙවිවරු ❤ඔබ තුමා දිවිය ලෝකේ දැන් ඉපදී දිවිය බෝජන සැප සම්පත් දිවිය මාලිගා ලැබිලා නිවන් සුව විදිනවා ඇති මැතිදුනි ඔබයි අපේ රටේ ජනාධිපති වියයුත්තේ 🤲🙏අපේ අවාසනාවටයි ඔබ අපගෙන් සමු ගත්තේ මැතිදුනි ඔබට අජරාමරා නිවන් සුවම ලැබේවා ❤😂🙏🤲
@shaniwarnakulasooriya6977
9 ай бұрын
නිවන වෙනම එකක් දිව්‍ය ලෝකෙ වෙනම එකක නිවන් සුව ලබපු අය උපදින්නෙ නැහැ.ඒ වගේම මැරැනයින පස්සෙ නිවන් දකින්නෙත්.ඒ නිසා ඉක්මන් බවයකදිම නිවන් අවබෝධ වේවා කියලා පතමු
@ashanmax6452
9 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashanmax6452
9 ай бұрын
Maya rata nayakaya wunnam lankawa godak hoda thanakata yanawa aparada 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 mawa dakinakota patta dukai ban
@STAR-mk1cv
2 жыл бұрын
දේශපාලකයන් අතර අහිංසක මනුස්සයන්ගෙ දුක දැනෙන හිත හොද මහත්මා චරිතයක් ❤️
@dilipkumara5228
2 жыл бұрын
චමුදිත අයියටත් ආදරෙයි පාලිත අයියටත් ආදරෙයි ❤️ හදවතේ ඉන්න චරිත දෙකක් 🙏
@bryananderson94
9 ай бұрын
මේ මනුස්සකම් තියෙන උසස් මිනිසා අද අපිට අහිමි වුනා අපේ කරුමෙට😔 නිවන් සුව ලැබේවා🙏🙏🙏
@vajirakumara3866
2 жыл бұрын
චමුදිත වැඩසටහන් කරපුව අතරින්...පහුවෙලා හරි හොදම මනුෂ්‍ය යෙව තෝරගෙන තියෙනවා....
@jeewaka1231
2 жыл бұрын
රනිල් කබ්බො ෆෝම්කරන්නෙ නැ පුතා.
@D.S.N833
9 ай бұрын
අද ඔහු ගියා යන්න ම
@dilinishanika506
2 жыл бұрын
කොවිඩ් කාලෙත් මිනිස්සුන්ට උදව් කලා.. ඔබේ සැබෑ මනුෂ්‍යත්වයට ආචාරය...🙏🙏🙏
@bashinigunasekara7551
9 ай бұрын
යන්න ඕනි කාලකන්නි ඉද්දි ඉන්න ඕනි මනුස්සයෙක් ගියා..... හදවත පිරිසිදු මහත්මයෙක්. මේ වගේ දේශපාලනඥයෙක් එතෙක් මෙතෙක් බිහි වෙලා නෑ.. ඔබතුමාට නිවන් සුව ලාබෙවා!!! ❤️🙏
@maduhansimallikarachchi4030
2 жыл бұрын
මම දැකපු මනුස්සකම තියෙන පුද්ගලගෙක්.ඇත්ත එතුමා මිනිස්සු හම්බකරනන ඇති.ඒටිකම ඇති එතුමාට.පක්ෂය භේදයකින් තොරව දේශපාලනය තුල මම දැකපු සුපිරිම චරිතයක්.....
@nirmalapriyandani7438
2 жыл бұрын
ඇත්තටම හිත හොඳ මනුස්සකම තින කෙනෙක් .බුදු සරණයි පාලිත අයියා
@lktranding
9 ай бұрын
නියම මනුස්සයෙක්...❤ අදහාගන්නත් බෑ.. ඔබ වැනි මිනිසුන් සදා අමරණියයි. . . . . දේශපාලකයෙක් වෙනුවෙන් හදවතින්ම දුක් වුන දවසක් තෙවරප්පෙරුම මහත්තා හදිසියේ වියෝ වුන දවස..
@cichlidparksrilanka
2 жыл бұрын
UNP පක්ෂයට මම කැමති නැහැ.ඒත් සත්තකින්ම මම කැමති චරිතයක්.ඉස්සර තරුණ කොල්ලෝ/කෙල්ලෝ කරන වුද්ගොශන වලදී ඉදිරියෙන්ම ඉන්නේ.කොල්ලොන්ට ගහන කදුළු ගෑස් කාගෙන ඉදිරියෙන්ම ඉන්නවා.......දුප්පත් මිනිසුන්ට කොස් /දෙල් තම්බල බඩ කට පුරවනවා.මිනිසුන්ගේ අර්ශිර්වාදය තියෙනවා.
@swarnadissanayake5140
2 жыл бұрын
Ay unp එකට කැමති නැත්තේ?රටට වැඩක් කරානම් ඒ unp පක්ෂය තමයි!
@chandrikawijesinghe4225
2 жыл бұрын
@@swarnadissanayake5140 පිස්සුද
@saronipeiris712
2 жыл бұрын
Niyama nayakayek tama.❤❤
@deephills295
2 жыл бұрын
Sira kathawa
@kumaridehigama4293
2 жыл бұрын
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏🌹🌹🌹 බොහොමත්ම ආදරෙයි ඔබතුමාට , සුවෙන් ඉන්න හැමදාමත්
@HasalakaTV
2 жыл бұрын
වටිනා මිනිසුන් ස්වභාවධර්මයේන්ම ආරක්ෂා කරනව
@වයිට්හැකර්
2 жыл бұрын
hi කුමාරි
@umeshmaduranga2860
9 ай бұрын
මාර වේදනාවක් දැනෙනවා 😢 නිවන් සුව ලැබේවා ❤
@aaaa-rh2nz
2 жыл бұрын
සැබෑ මනුෂ්‍යත්වය ඔබයි නිතරම දකින චරිතයක්..
@rasikakumari273
2 жыл бұрын
නිහතමානි අවංක සාකච්ඡාව ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏
@HasalakaTV
2 жыл бұрын
නිහතමානීකමම තමයි මෙතුමා සතුටින් ඉන්නෙ
@Daham.-ux7ko
9 ай бұрын
මට අවුරුදු 22 ඒත් ඔබ තුමාගේ වීඩියෝ බලන කොට ඇත්තටම ඇහැට කදුලක් ඉනුවා.පාලිත මාමා ඔබට අජරාමර නිවන් සුව 😢😢😢❤
@guruvlogsrilanka
9 ай бұрын
ඇත්ත එහෙමඇඩෙන්නේ මෙතුමා වගේම ස්ංවේදී මිනිසුන්ට❤
@rockyslisrael934
2 жыл бұрын
ලංකාවේ අවංක සාදාරන මිනිස්සුන්ගේ ඉරනම...😥 වැඩ්ඩෙක් තමයි ඉතින් ❤️❤️
@dasunvlog8732
2 жыл бұрын
😍හාල් හුන්ඩුවක් කන ජිවිතේ. 😍,🙋 ඒක මරු. . හදවතින්ම කිව්වා.
@damithprasadranasinghe3937
11 ай бұрын
අවන්කවම හිත හොද මනුස්සයෙක් මෙතුමා සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ව සිටියදී මමත් එම අමාත්‍යාංශයේ ම සේවය කලා. අමාත්‍යාංශයේ සේවකයින් ඉතා ආදරය කල සුන්දර චරිතයක් ......❤❤❤❤
@manojnishantha4994
2 жыл бұрын
දුප්පත් මිනිහා වෙනුවෙන් ඕන වෙලාවක අවංකව පෙනීසිටින චරිතයක්! දීර්ඝායුෂ ලැබේවා!
@sherikacader3556
2 жыл бұрын
පොළොවේ පය ගහලා ජීවත්වෙන මනුස්සයෙක් 🙏
@AvishkaBandara-xg5cq
9 ай бұрын
සමාජ මාද්‍ය තුල ඔබ තුමා ගැන දාපු දේවල්ම ඇති. ඒක මහා පිනක්. නිහතමානී නායකයෙක් , මානව හිතවාදියෙක්. නිවන් සුව. 😞
@buddhikaperera6654
2 жыл бұрын
සුපිරිම මාධ්‍ය වේදියෙක් සහ සුපිරිම දේශපාලකයෙක්,..ආදරෙයි දෙපළටම ....සම්මා සම්බුදු සරණයි
@gayanchameera9779
2 жыл бұрын
බලන්න මිනිස්සු කියන්නෙම හොද ..ඉතින් බලතන්හාවට වඩා මේ ජීවන රටාව ආත්මයම සුවපත් කරනවා නොවේද ❤❤❤❤🙏🙏🙏🙏🙏🔥🔥💪👌
@amarakumariherath4635
9 ай бұрын
"මගේ ක්‍රමයට දේශපාලඥයෝ කැමති නෑ " ඒක තමයි ඔබතුමාගෙන් පිට උන හරිම දේශපාලනික වචනය .
@horoscope977
2 жыл бұрын
සුපිරි මිනිහෙක් සරල මනුෂ්‍යයෙක්,ඇත්ත ජීවිතයේ යතාර්ථය කථා කරන හොඳ මනුෂ්‍යයෙක් ,මොන පක්ෂෙ උනත් හදවතින්ම කථා කරන්නේ ,ඔබට ජය,පක්ෂ දේශපාලන විරෝධීයෙක්,❤️❤️❤️👍👍👍👍
@nissankaperera3206
2 жыл бұрын
මම දකින හොද චරිතයක් තමයි පාලිත තෙවරප්පෙරුම කියන්නෙ මේ මනුස්සයානම් පර්ලිමේතුවට පත්කරන්න හොද කෙනෙක් 👍👍👍
@sanjeewanirajapaksha6336
2 жыл бұрын
Sahathika aththa
@chathuraniedirisinghe7396
2 жыл бұрын
කතාව හොඳ වුන පලියට රටට මොනවද කලේ. රට මේ තියන තැනට ඉදපු , ඉන්න හැමෝම වගකියන්න ඕන.
@newnn1268
9 ай бұрын
හිත හොද චරිතයක්.ඔබට නිවන් සුව!!!
@asokap.h9409
2 жыл бұрын
මිනිසෙක් සරල වන තරමට නිදහස්.ඔබහරි.රෝහිත කෝචිචියේ චෙින් කඩපු එකා කියලා තමයි මිනිස්සු කි යන්නෙ.
@samansuranga8677
2 жыл бұрын
චේන් කඩපු එක ඇත්ත.. මුළු කළුතරම ඒක දන්නවා.. දැන දැන උෘවම පාර්ලිමේන්තු යවනවා
@udayakumudugodage3937
2 жыл бұрын
ඇයි අළුත්ගම නගරේ නිදැල්ලෙ හැසිරෙන හරක් අල්ලා ගැනීම.
@samudrapriyadarshani3
2 жыл бұрын
Meya ape patte,meya minisunta karana udau wena kisim palakayek karala ne karanneth ne,weradi tiynwa koi ekageth,e unata minisunta udau karana aya thama one
@sanjeewarajamuni3354
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍j👍👍👍👍👏👏👏👏👏 👏
@anura2priyankara
2 жыл бұрын
ආදරණීය චරිතයක්.කළුතර දිස්ත්‍රීක්කයට මෙතුමන් ආඩම්බරයක්.දේශපාලනයට එන හැමෝම මෙහෙම හිතුවනම් මේ රට කොච්චර ලස්සනද ? එහෙනම් ලක් අම්මා මෙච්චර විලාප තියන එකක් නෑ.තෙරුවන් සරණයි ඔබ තුමන්ට.
@lahirusampath5839
2 жыл бұрын
Ilaga para ara rattaran wage ballo ewanna epa. Me wage kenek ewanna.
@nadisusanthi7616
2 жыл бұрын
ඒකනම් ඇත්ත
@slkevin119gaming6
2 жыл бұрын
@@lahirusampath5839 m
@NavodyaPathirana-tw3gi
9 ай бұрын
මේ රත්තරන් මනුස්සයෙක්
@FRANCIS-d3x7v
10 ай бұрын
පාලිත සර් ආදරෙයි respect ❤❤❤❤
@niranjalam1682
2 жыл бұрын
දේශපාලනය කුමක් උවත් කිවයුතු දේ කෙලින්ම හැමදාමත් කතා කල කෙනෙක්. අපිත් කැමතිම කෙනෙක්. ජයවේවා!
@nadimadinadi8641
2 жыл бұрын
මේ තමයි අපේ රටේ අප්පච්චි ❤️👈💪 දීර්ගායුෂ ලැබේවා තෙරැවන් සරණයි 🙏
@sanathbandara161
9 ай бұрын
❤❤❤❤💜💙🌹🙏💮🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏵️🌼🌺🌷🌻💐
@DAR-x4e
9 ай бұрын
කලුතර මිනිස්සු ලැජ්ජ වෙයල්ලා මේ මිනිහා පාර්ලිමේන්තු නොයැව්වට. ඔබතුමාට නිවන්සුව පතමි.
@HeninduKithsihaGajamange
9 ай бұрын
ඒ උනාට රත්තරන් ලා රාජිත ලා යවන්න තරම් බුද්ධිමත් ඡන්ද දායකයන් බහුතරයක් ඉන්නේ! ලංකාවේ බහුතරයක් ඔහොම තමා,
@Dulshanhemantha
9 ай бұрын
Lajjai bola
@chamindaamal8529
2 жыл бұрын
සුපිරි චරිතයක් අය්යෙ ඔයා දුකයි ඔයාට චන්දයක් දෙන්න බැරි එකට
@pinnagodavitanagaudayanga9834
2 жыл бұрын
පාර්ලිමේන්තු ඉන්න ඕනේ හිතහොද මනූස්සයෙක් පාලිත මහත්තයා
@SampathBusOfficial_17
9 ай бұрын
ඔබට නිවන්සුව❤❤🎉😊
@pradeephettiarachchi5954
2 жыл бұрын
අගයකලයුතු චරිතයක්. ස්වාර්තය පසෙකලා පරාර්තය ඉස්මතු කල දේශපාලන චරිතයක් . මෙහෙම චරිත පුලුවන් නම් ඉදිරියට සොයාගමු. දීර්ඝායුෂ සහ නිරෝගී බව ප්‍රාර්ථනා කරමි.
@senara7172
2 жыл бұрын
හිත හොඳ මිනිහෙක්..අනේ චමුදිථ හුස්මක් අරගෙන හිමින් සීරුවට කතා කරන්න කො. බලන අපිටත් හුස්ම ගන්න අමතක වෙනවා 😂😂
@mychannellk8263
2 жыл бұрын
🤣🤣🤣
@sudarshanisubasinghe8453
2 жыл бұрын
අම්මේ ඔව්😂
@Sankajayashansrilanka
2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@damayanthikumari1906
2 жыл бұрын
අම්මේ ඔව් හිමිට කතා කරන්න 😀😀
@wicramarajashinghe7302
2 жыл бұрын
😂😂
57:13
කතරගම දේවාලයේ කපුවෝ බස්නායක නිලමේ ඔක්කොම හොරු.සොමිපාල රත්නායක ප්‍රධාන කපුරාළ. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 489 М.
42:06
සහරාන්ගේ බෝම්බ අරන් කාත්තන්කුඩි ගිය රියදුරුගේ පාපොච්චාරණය - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 616 М.
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
27:49
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
bayGUYS
Рет қаралды 1,2 МЛН
31:29
උඹේ අතපය ගලවගෙන එන්න මගෙ කොල්ලො එවන්නද?තමාව මරාදැමීමේ කුමන්ත්‍රණය චමුදිත හෙළිකරයි
Harindra Jayalal
Рет қаралды 1,8 МЛН
24:21
පාර්ලිමේන්තුවේ කට්ටිය ගැන තෙවරප්පෙරුම මේ කියන්නේ ඇත්තද? Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 836 М.
14:19
නාමල් ඔයා කෑ ගැහුවා වැඩියි වී ප්‍රශ්නේ විසඳන්න ආ ඇමති ලාල්කාන්ත නි ඇමති නාමල්ගේ මූණටම කී සැර කතාව
News Center
Рет қаралды 16 М.
31:51
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
Harindra Jayalal
Рет қаралды 850 М.
32:45
මේ රාජපක්ෂ පාලකයෝ පොලීසිය බලුකරා.OIC පුටුව ලක්ෂ පහයි පත්විම් දුන්නේ මෙහෙමයි.- Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 207 М.
48:39
තෝද මැකෝ මං ද මැකෝ ? | ( උඹ අම්පිටියේ .... මං බලපිටියේ... )
Royal Taprobanian
Рет қаралды 725 М.
2:21:39
හාල් කඩේ බෲස්ලී
Upul Shantha Sannasgala
Рет қаралды 716 М.
49:05
මම නිධානයක් හාරල තමයි මේ තැනට ආවේ , අයියව හිරේ දාල බලමු - ඩඩ්ලි සිරිසේන - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 1,6 МЛН
59:51
රේඩියෝ හදපු තාඹුගල කෝටිපතියෙක් උනේ නිදන් හාරලා පුරාවස්තු විකුණලා ද? @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 444 М.
26:19
මං ඕකුන්ව මරනවා | ප්‍රහාරයට ලක් වූ පාලිත තෙවරප්පෙරුම කට අරී | Palitha Thewarapperuma
Pramuka TV
Рет қаралды 290 М.
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН