රාජපක්ෂ පවුල් ඇතුළෙ කුලල් කන්නේ කොටි සල්ලි බෙදාගන්න.

  Рет қаралды 249,294

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 964
@kumudunirandeniya9231
@kumudunirandeniya9231 2 ай бұрын
Mrs .චමුදිත මොනම ක්‍රමයකින් හෝ ඔබ කරන්නේ ඉතා වැදගත් ,අමිල සේවයකි. රටේ සිදුවන .නොපනත් කම් ජනතාවට දැන ගන්නේ මවැනි වැඩසටහන් මගිනි.
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w 4 ай бұрын
පිස්සු හැදෙන කති කාවක් ආදරෙයි sir ආඩම්බරයි
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 2 ай бұрын
මොනරවිල මහත්තයට ගොඩාක් ස්තුතියි ❤️❤️
@UDammaratana
@UDammaratana Ай бұрын
9
@indikaDangalla
@indikaDangalla Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DayaPerera-r1e
@DayaPerera-r1e 14 күн бұрын
Q
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 4 ай бұрын
මේවගේ අවංක නිලධාරීන් ව ආරක්ෂා කලයුතුයි. හොද හෙළයෙක් 🙏👍
@shehannimeda9640
@shehannimeda9640 4 ай бұрын
ඇත්තටම ඉපදුන රටට ණය නැති මිනිහෙක්. මේ අනාවරණ මුල ඉදන් අගට record කරලා තියාගන්න ඕනා මොකද මේ මිනිස්සු තමන්ගේ ජිවිත ගැනවත් නොහිතලයි මේ ඇත්ත සමාජගත කරන්නේ. රාජපක්ෂ පවුලයි උන්ගේ හෙන්චයියෝ ටිකක් නැතිම කරලා දාන්න මේ සාක්ෂි හොදටම ඇති. Welldone චමුදිත❤ ❤❤
@b.jayasekarajaye
@b.jayasekarajaye 2 ай бұрын
L❤
@dongaarapan1091
@dongaarapan1091 4 ай бұрын
මොනරවිල මහත්මයානම් සුපිරිරියක් 💖 චමුදිතගේ ගොං ප්‍රෂ්ණ ඇහිල්ල ඇරුනුකොට එයත් හොඳයි 💖
@AjithAnanda-w1i
@AjithAnanda-w1i 2 ай бұрын
ඔබ ගැන සන්තෝසයි මහත්තයෝ 👍👍නිරෝගී සුව 👍👍👍🌹
@warshasenadi4744
@warshasenadi4744 2 ай бұрын
චමුදිත ඔයාගේ වැඩසටහන් බලද්දි අපට මාරම stress. අර මනුස්සයා කියන දේ මොළයට යන්නවත් තේරුම් ගන්වත් වෙලාවක් නෑ. අකුණු ගහනවා වගේ මැද්දට පනිනවා. Hypertension තියෙන මිනිස්සුන්ට එහෙම හරිම අමාරුයි මේක බලන්න. කොච්චර වටිනා වැදගත් දේවල් එන අය කිවිවත් ඒවා අපට සිහියෙන් අහන්නවත් දෙන්න තරම් නිහතමානීකමක් නෑ ඔබතුමාට 😢
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 2 ай бұрын
Hapooo ow harima wachalai
@udeshmadusanka6455
@udeshmadusanka6455 2 ай бұрын
ඒකනන් ඇත්ත
@farinaabdeen8403
@farinaabdeen8403 2 ай бұрын
Quite true always interrupting chamudithi you have to be peaceful
@achalamadushani8801
@achalamadushani8801 Ай бұрын
ඒකනම් ඇත්ත
@sunilpremarathange3806
@sunilpremarathange3806 4 ай бұрын
කතාව අහලා වැඩසටහන බලලා තවත් දිපල්ලා පොහොටිටුව චන්දේ..
@SusilAyupala
@SusilAyupala 4 ай бұрын
Tajudeen meruwe army hendry vithana.
@imobiletechnology4596
@imobiletechnology4596 4 ай бұрын
Ha😂
@raviperera1769
@raviperera1769 4 ай бұрын
ඇයි ජෙප්පො 😂 උනුත් ත්‍රස්තවාදීන් නෙ
@Kumara-q7x
@Kumara-q7x 4 ай бұрын
Ape rate sinhala mi harak gawayooo inne bn
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 4 ай бұрын
ගොන් මිනිස්සු ඉන්නවා තාම.එත් ඒ අයටත් සුවබාවදර්මය දඩුවම් දෙය්
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 4 ай бұрын
❤❤🇱🇰 රටට ආදරේ කරන මිනිස්සු තාමත් ඉන්නවා ඔබතුමාට තව තවත් බුද්ධිය ඥානය වැඩි වේවා🙏🙏🙏🙏🙏
@RgJayathilaka-c9q
@RgJayathilaka-c9q Ай бұрын
බත්බැලයො බලපල්ලා මහින්දලාගෙවැඩ
@Wuggy_773
@Wuggy_773 4 ай бұрын
රාජපක්ෂලාගෙ පොඩි පහේ දුර දක්නා නුවනක් නෙවෙයි තියෙන්නෙ .අවුරුදු ගානක් ඉස්සරහට ප්ලෑන් ගහල තිබිල තියෙන්නෙ ..ඕවා ඔවුන්ටම සාපයක් වෙලා පවුල් ඇතුලේ ඇවිලේවා...තවත් දීපල්ලා ඔකුන්ට චන්දෙ ..අදූශිත ආන්ඩුවක් තුලින් නියමිත දඩුවම් ලැබෙතැයි බලාපොරොත්තු වෙමු ..මාලිමාවට ජයවේවා 💪❤️
@NalakaDissanayake-w1w
@NalakaDissanayake-w1w 2 ай бұрын
ඔක්කෝම ටික නිවැරැදි යි කියමු.හැබැයි ඔයාලා දෙන්නම මේකට උත්තර යක් ඕනේ.බෝම්බ කතා ඔක්කොම හරි කියමුකෝ.චන්ද්‍රිකා ගෙ ඇහැ ගිය බෝම්බේ ගැන ඇහුවේ නැති චමුදිත ගැන අපේ බලවත් ශෝකය 😢😢😢😢
@socloseto3933
@socloseto3933 4 ай бұрын
මොණරවිල කැප්පෙටිපොළ පරම්පරාවෙන් පැවත එන ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ජාතියේ ගෞරවය ප්‍රණාමය පුද කරමි.❤❤❤ මේ රට ජාතිය ආගම විනාශ කරපු. මීණී මරුවන් මංකොල්ල කාරයන් අපරාධ කාරයන් ස්ත්‍රී දූෂකයන් රනිල් මහින්ද සිරා ප්‍රේමදාස පාදඩ තිරිසන් සක්කිලි මිලේච්ඡ ත්‍රස්තවාදීන් පන්නලා දාපල්ලා බුද්ධිමත් මිනිසුන් මුන්ට චන්දය දෙන්න එපා අනාගත පරපුරට රටක් හදපල්ලා රාජපක්ෂ රනිල් පාදඩ බල්ලන් මැරුණට පස්සේ කළු මුහුදට දාපල්ලා. අරක්කු සිගරට් කෑමටිකට වැසිකිලි පොංචියට සිමෙන්ති කොට්ටය ටකරන් තහඩු හාල් කිලෝ 5 රට ජාතිය ආගම පාවල දෙන්න එපා ලබන 21 පසුව අළුත් රටක්. මහානාම හිමියන්ගේ වාහනය ගේවල් මුදල් පන්සලේ වටිනා දෑ බෝරුවෙන් වංචාවෙන් නිරුවත පෙන්වා මංකොල්ල කාපූ කේ සුජීවා ඇතුළු කුපාඩි සල්ලාල වනචර වේසියන් තුන්දෙනා වහාම අත්අඩංගුවට ගනු
@irukaishani6792
@irukaishani6792 4 ай бұрын
❤❤❤❤❤
@nalikashiranthiheeralu8598
@nalikashiranthiheeralu8598 Ай бұрын
👍👍👍
@priyadarshanasusanth
@priyadarshanasusanth 2 ай бұрын
මෙතුමා කියන්නේ සේරම ඇත්ත අවංකව මිනිස්සු
@shanthalal8693
@shanthalal8693 4 ай бұрын
චමුදිත දන්න දේවලුත් නොදන්නා දේවල් වගේ පොරගෙන් ම සහතික කරගන්නවා.
@HappyEndingofficialහැපිඑන්ඩින්
@HappyEndingofficialහැපිඑන්ඩින් 3 ай бұрын
කැරියා ඔක්කොම දන්නවා .බබා වගේ රගපානවා 😂
@sujeewadissanayake802
@sujeewadissanayake802 3 ай бұрын
Theeaththa palliya
@beauty-z2t
@beauty-z2t 4 ай бұрын
හැමදාම නත්තල් නෑ පුතේ.. දිට්ඨධම්ම වේදනීය කම්ම ලඟ ලඟම එනවා
@NihalVidanagamachchi
@NihalVidanagamachchi 2 ай бұрын
❤❤, ජයග්‍රහණය කරා ගමන් අපිට ආඩම්බරයක් ඔබ ගැන
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 4 ай бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බොහොම ස්තුතියි දැනුවත් කරාට ❤❤🎉🎉කලකාන්නි හොරු මුන්ට අපි රැවටුණා රජපෂලා විනාෂ කරන්න ඕන 🤮🤮🤮🤮🤮
@hashinimasha1917
@hashinimasha1917 2 ай бұрын
බැලුවගෙන් බැලුවේ නෑ මෙහෙම විඩියෝ එකක්...චමූ අයියට program එකත් කරන් යන්න බෑලූ😂😂
@anathhtapathiranasampath323
@anathhtapathiranasampath323 4 ай бұрын
Chamuditha thanks for the program ❤❤
@nimalbandara102
@nimalbandara102 4 күн бұрын
Really great gentleman ❤❤❤❤
@JanithShehan-wy4lu
@JanithShehan-wy4lu 4 ай бұрын
රාජපක්ෂලගෙ වත්කම් හෙව්වොත් ලංකාවම සල්ලි වලට ගන්න පුළුවන් වෙයි.
@beauty-z2t
@beauty-z2t 4 ай бұрын
අනුන්ගේ සල්ලි
@SusilAyupala
@SusilAyupala 4 ай бұрын
Chamidu monawada danne. Kathawa hariyatama hari. Malimawata jayawewa ✊👏
@Shan1216-x6i
@Shan1216-x6i 4 ай бұрын
අනුරට චන්දේ දීපන්.රට බේරපු ෆොන්සේකාට මල් තියලා වැදපන් ❤
@nilukasamarakoon9150
@nilukasamarakoon9150 2 ай бұрын
@eminemdre5181
@eminemdre5181 4 ай бұрын
මහින්ද යුද්දේයි සුද්දෙයි දෙකම දුන්නා 😄
@user-pk3xt9jw
@user-pk3xt9jw 4 ай бұрын
🙏👍
@dammikacooray4123
@dammikacooray4123 4 ай бұрын
Kotiyo pukenlu hina wenne
@chamarikatagoda4197
@chamarikatagoda4197 4 ай бұрын
ඒක නම් මරු කතාව
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 4 ай бұрын
සුද්දෙට බුරන ඔයාල යුද්දෙට බුරන්නෑනෙ සෑර්😂😂😂😂😂😂
@Kumara-q7x
@Kumara-q7x 4 ай бұрын
Ape rate mi danne na thama mahindalata puka denawa sinhala kalakanni
@devilforce1481
@devilforce1481 4 ай бұрын
බලන් ගියඅහම අපි විතරයි දන්නෙ නැත්තෙ 😮😮😮
@SamanPriyankara-so7fn
@SamanPriyankara-so7fn 4 ай бұрын
තමන්ගේ බලපොරය සදහා කරපු අපරාධ හෙලිකරන එකේ වරදක් නෙමෙයි මේවා හෙළි වෙනවාට විරුද්ධ වන්නේ අපරාධකරුවන්ම විය යුතුය .
@namaligunasakara
@namaligunasakara 4 ай бұрын
Namali Gunasekara frofil එකේ වීඩියෝ අහන්න හැමදාම සතියේ දිනවල live ඉන්නවා වීඩියෝ 118 තියෙනවා කාර්යාලය සීදූවේ මගෙ.
@udayakumara1699
@udayakumara1699 Ай бұрын
Monara good I like this seem job ❤
@MerianWikramasingha
@MerianWikramasingha 4 ай бұрын
❤ THANKS MR CHAMUDITHA ❤
@Nuwan_1995
@Nuwan_1995 4 ай бұрын
great chamuditha stay safe ❤️🤝
@janiya4365
@janiya4365 4 ай бұрын
Chamuwa said : අප්පට හුඩු මටනම් ප්‍රෝග්‍රෑම් එකත් කරන්න බෑ😂😂
@Max78902
@Max78902 4 ай бұрын
මේවා කොච්චර ඇහුවත් නූගත් මෝඩ බයියා පොහොට්ටුවෙන් වාසියක් හම්බෙයි කියලා හිතාගෙන බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි රස්සාවටයි කෑදරකමේ ඡන්දේ දෙනවාම තමයි.
@leezakrisha5415
@leezakrisha5415 4 ай бұрын
මොනර විල මහත්තයා ට udau කරමු. රට වෙනුවෙන්. ජය වේවා හැමදාමත්
@NamalSadaruwan-t6y
@NamalSadaruwan-t6y 4 ай бұрын
ඔබ දෙදෙනාටම ජේසු පිහිටයි බූදූසරණයි ❤
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w 4 ай бұрын
Great speech mr monarawila
@JeevanthaDesilva
@JeevanthaDesilva 4 ай бұрын
අද⁣ටත් යුද්ධය තිබ්බ පැති වල දෙමල මිනිස්සු මහින්දගේ පාලනයට කැමති නැත්තෙ එයාලා ⁣යුද්ධය තිබිබ පැතිවල හිටි දෙමල මිනිස්සුන්ගේ රත්තරන් සල්ලි යුද්ධය ඉවර වුනාම ගත්ත නිසා යුද්ධය ඉවර වුනාම බැංකු ඔපන් කරලා එ මිනිස්සුන්ගේ රත්තරන් සල්ලි එ බැංකු වල තැම්පත් කරලා එවා මහින්ද තමන්ට ඔන ව්ද්යට අරන් තියෙනවා මම මුලතිවි යන වෙලාවෙ දෙමල මනුස්සයෙක් හමිබ වෙලා කතාකරා එතකොට මට තෙරැනා මේ මිනිස්සු මහින්දගෙ පාලනයට එ තරම් විරැද්ධ ඇයි කියලා අනික යුද්ධයෙන් බැට කාලා ඉන්න මිනිස්සුන්ගේ තියෙන දෙවල් මංකොල්ලත් කැවම මේ මිනිස්සු වෛර කරන එක සාධාරණයි මම මහින්දට ගොඨාභයට ජන්ද දුන්නු කෙනෙක් එත් දැන් තෙරෙනවා මේ මිනිස්සු තාමත් බලයට කෑදර වෙලා ජාතිවාදය වපුරගෙන තමන්ගේ පුතාව ජනාධිපති කරලා පුලුවන්නමි රාජපක්ෂ කියන වාසගම බණ්ඩාරනායක කියන වාසගම වගේ මේ ලංකාවේ බැන්ඩ් එකක් කරන්න තමා උත්සහ කරන්නෙ.....එකනේ බණ්ඩාරනායක ගුවන් තොටුපල වල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල ,බිඑමිඅයිසිඑච් එක වගේ රාජපක්ෂ අනුස්මරණ ශාලාව ,මහින්ද ද්යගම ක්‍රිඩංගනය වගේ තමන්ගෙ නම දාලා මැරෙන්නෙ නැති මිනිසසු වගේ ජිවත් වෙනන හදන්නෙ දැන්නම සාධාරණය සැකයක් එනවෝ මෙයාලා පාස්කු බොම්බය පත්තු කරා වගේ පාලනයට එන්න
@Ravi56774
@Ravi56774 4 ай бұрын
අනිවාර්යයෙන්ම ඒ ඝාතනය කලේ උංට නැවත බලය ගන්න මිනිස්සුන්ව රැවටුවා ත්‍රස්තවාදීන් ගහනව කියල හැබැයි ත්‍රස්තවාදීන්ටත් උවමනාවක් තිබුනා ප්‍රහාරයක් කරන්න උංට පඩි ගෙව්ව කියන්නේ ගෝටාබය
@janakafranando497
@janakafranando497 3 ай бұрын
Aniwaryayenma monaravila ranaviruwaneni obathumata godaak stuthi deergayuwewa samma sambudu saranai ❤🎉❤
@pushpakumarakk
@pushpakumarakk 4 ай бұрын
Chamuditha , excellent.කපටි කමින් නොදන්නව වගේ අහගන්නව 😂
@VRO-o2x
@VRO-o2x 4 ай бұрын
මේ මහත්තයෝ ඔමම අපිට කියලා යන්ඩ දැන් අපි කාව විශ්වාස කරලාද රට භාර දෙන්නේ කියලා 😂😢
@Sweet-beesss
@Sweet-beesss 4 ай бұрын
- ජෙයරාජ් මැරුවෙ මහින්ද - ලක්ශ්මන් කදිරගාමන් මැරුවෙ මහින්ද රාජපක්ශ - පාස්කු ප්‍රහාරෙ ගැස්සුවෙ මහින්ද/ගෝටා - රංජන් විජේරත්න මැරුවෙ ප්‍රේමදාස
@formycountry373
@formycountry373 4 ай бұрын
Amu pissek ohoma kiyanna Pahana allagena hitiyada karanakota
@Lanka-j3i
@Lanka-j3i 4 ай бұрын
පහන අල්ලගෙන හිටියද මරන කොට 😂 රජයෙන් නිතන් කන්න දෙනකන් බලාගෙන ඉන්නෙ නැතිව බුද්ධි අංශයට යන්න හොය හොයා ඉන්නෙ උඔ වගෙ අයව
@ayangawijesinghe468
@ayangawijesinghe468 4 ай бұрын
​​@@formycountry373pissek ban uba rajapaksha toilets kapan
@rizwiiqbal136
@rizwiiqbal136 4 ай бұрын
@@formycountry373, තොගේ නම මාරු කරපන් (for my country) රටට ආදරයක් තියෙනවනම් මෙහෙම comment දායිද අමු ගවයා
@LeoPerera-hr8on
@LeoPerera-hr8on 4 ай бұрын
Ebrahim nana JVP
@laankikaapikandy5146
@laankikaapikandy5146 4 ай бұрын
අපි රජයට පක්සපාති අයවත් කඩේයන අයවත් නෙමෙයි ඒත් බුද්දි අන්සයේ නිලදාරියෙක් දැනට සේවය කරන අර පවා පාවා දෙනඑක වැරදියි
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 4 ай бұрын
ඇත්ත මෙයාව දමමපු කෙනෙත් චන්ද කඩන්න මෙච්චර කල් මෙයා බුදිය ගෙනද හිටියෙ ?
@SamanKumara-j2o
@SamanKumara-j2o 4 ай бұрын
Meya me thorathuru qwath nethath chanda kedila godk kal bn.dn thamai eththa kynna hondma awasthawa.boru newi kynne ahagena hitapalla rajapaksa saapya rtatma vedila iwarai.
@ajithchandana4957
@ajithchandana4957 2 ай бұрын
සුපිරි බුද්දි නිලදරින් ඔක්කොම වමරනවා මොනවගේ කොහොම යුද්ද දිනුවද මේවගේ බඩු එක්ක😂
@mayurarogers
@mayurarogers 2 ай бұрын
වමාරන්න ඔන දෙවල් තමයි එවා ..
@ajithchandana4957
@ajithchandana4957 2 ай бұрын
හමුදවක හිටපු බුද්දි නිලදරියෙක් බන් කොහොමද සෙබලු ඔක්කොම මෙහෙම බබලා උනොත්
@bxbandara
@bxbandara Ай бұрын
E manusaya supiri nisa tamai minissu attha Dana ganne
@ThalinduLakruwan
@ThalinduLakruwan 4 ай бұрын
Niyamai aiya ❤️
@d.uthpalani3416
@d.uthpalani3416 4 ай бұрын
සර් ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා..! ඔබතුමා පරිස්සම් වෙන්න..! දැන් මිනිමරුවෝ වෙඩි කපු ඌරෝ වගේ ඇත්තේ.. තෙරුවන් සරණයි ඔබතුමාට..!
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 2 ай бұрын
ඒකනෙ මේ වෙද්දි රට පටලවන්න හදනන්නෙ..
@gardihewageivan3320
@gardihewageivan3320 4 ай бұрын
මොනවා කතාකලත් රටම ශුද්ධය දැමිමෙි රාඡපක්ෂ තවම අඳුරගන්න බෑ රටෙි ඡනතාවටට..
@Ravi56774
@Ravi56774 4 ай бұрын
තවත් ඉන්නව උංගෙ ගූත් සුවඳයි කියන සෙට් එකක්
@nilminimali1775
@nilminimali1775 4 ай бұрын
Chamu execellent ❤❤❤❤❤❤
@prageethsenevirathne248
@prageethsenevirathne248 2 ай бұрын
මුන් වගේ නිලධාරීන් එක්ක මහින්ද රාජපක්ෂ මෙි රටෙි යුද්ධය අවසන් කරපු එකත් හිනයක්. ඇත්තටම මහින්දට වෙනම පදක්කමක් දෙන්න වටිනවා මුන් එක්ක යුද්ධය කරාට
@JayanthaPathmasiri-jx7xx
@JayanthaPathmasiri-jx7xx 2 ай бұрын
Me wesige putha munwa nethiyara aragan a😊
@slsadeepaacademy1633
@slsadeepaacademy1633 2 ай бұрын
Hariyara jokarla dennek wagel. Lanka we minussu metharam modada.
@chandimalthushara9846
@chandimalthushara9846 4 ай бұрын
මොනරවිල මහත්තයා ඔබ පට්ට මීටරයක්..ප්‍රවෙසමෙන් අපි හම්බන්තොට...
@tangocharlie02
@tangocharlie02 4 ай бұрын
So?
@kumarijayasekara3642
@kumarijayasekara3642 4 ай бұрын
Hambantota kalakanni ratak nati kala
@supunsandaruwan1010
@supunsandaruwan1010 4 ай бұрын
😂😂😂ආතල් දෙන්නෙ නැතුව හිටපන් මාත් හම්බන්තොට එකෙක් 😅
@Jeewan1-e3l
@Jeewan1-e3l 4 ай бұрын
සුපිරි බුලට් එකක් තමා අද ඇවිත් තියෙන්නේ රෙස්පට් ❤️
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 4 ай бұрын
දැන් අපෙ නිලධාරීන් තමයි වැරදි කොටි හරි හොදයි මිනි මරලා තියන්නේ අපි සිංහලයන් මෙ මනුස්සයා අපට නම් පේන්නෙ ජාති ද්‍රොහීයෙක් හැටියට මෙහෙම තම නිලධාරීන්ව පාවා දෙන එකට කවුද මෙයාව එව්වෙ කියලා හිතා ගන්න පුළුවන් අරගලය ඇති කරපු කෙනාම තමයි 😂😂😂
@ruvini9482
@ruvini9482 4 ай бұрын
බෝතල් පත්තර කාරයෙක් ගෙනාවනම් මීට වැඩිය වැදගත් විදියට කතා කරනවා.බුද්ධි අංශෙ මේවගේ පාවාදෙන අය ඉන්නවද....
@jeewansameera8380
@jeewansameera8380 4 ай бұрын
Api dan na oya rajapaksa wahalekda kiyala moka unath ketiyen oyata pahadili karala dennam issella kiyanne mokakda kiyala program eka hodata balala oluwata ganna modayek wage katha karan nathuwa oita wada buddi ansa pawala dipu aya hitiya e wagen thamai millennium city eke une ,muthalip sir gathanaya une rata buddi ansayak inna one rate araksawata ,janathawage araksawata nathuwa eka eka desapalana paharayanta ona widiyata rukada wage natawenna nemei methana wela thiyenne eka ekage ona epakam ista karapu ekai eka thamai a manussaya kiyanne ewa heli karanawa ewa heli karanna one rate janathawata dana ganna pahara desapaluwange wada
@manelperera5336
@manelperera5336 4 ай бұрын
රටෙි යහපත වෙනුවෙන් දැනුවත්කිරමනේ .
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 4 ай бұрын
රාජපක්ෂලා නිරුවත් කරන කොට දුකයි වගේ 😂😂
@AnandaBandara-t8p
@AnandaBandara-t8p 4 ай бұрын
Botal patthra karyekta p### dipan gihin ethkot kauda හොඳ kiyla tery
@shanazpackeer94
@shanazpackeer94 Ай бұрын
Great
@radawadunnegnanawimalather4595
@radawadunnegnanawimalather4595 2 ай бұрын
ප්‍රශ්න අහන විදිය අසෝභනයි.මෙතුමාගෙ පැහැදිලි කිරීම වටීනව
@nimallanka6462
@nimallanka6462 2 ай бұрын
Exactly true 👍
@lahiruroosh72
@lahiruroosh72 4 ай бұрын
උන් ඔක්කොම රගපානවා මිනිස්සු රවට්ටරවට්ට, උන් හොදට හොරා කලා
@hemalchathu1207
@hemalchathu1207 Ай бұрын
Theruwan saranai obathumata
@chamijaya6425
@chamijaya6425 4 ай бұрын
හැම ඡන්ද කාලේකදිම මේ වගේ චූන් වෙන පොරවල්ලා එනවා ඒක හැටියක් පහූගිය මැතිවරන ට ඉස්සරත් එක එක චරිත ආවා නමූත් ඡන්දෙ ඉවර වෙලා යනකොට ඒ චරිතත් හොයාගන්න නැතිව යනවා සිංහ ටෝක් දීලා වැඩැක් නෑ මේ වගේ චරිත තියන් බුධ්ධීඅංශය පවත්වන් ගිහින් යුද්ධය ඉවර කරපූ එකත් පූදූමයි
@Ravi56774
@Ravi56774 4 ай бұрын
හැබැයි කලින් මෙතරම් රහස් එලියට ආවෙ නෑ නේද දැන් මිනිස්සු දන්නව රාජපක්ෂ කාලකන්නින්ට තව දුරටත් බලයට මුවාවෙන් අපරාධ හංගන්න බෑ කියල
@KalumBandara-d2q
@KalumBandara-d2q 2 ай бұрын
මරු කතාව ලස්සනයි 😂😂😂
@isurulakshan8218
@isurulakshan8218 4 ай бұрын
ජෙයෙරාජ් මැරුවේ ගෝටාභය තමයි ගෝටාභයට බෝම්බ ගස්ස ගත්තෙත් ගෝටාභයම තමයි.ඒක ඒ කාලේ මාද්‍ය ආවරණයට කරගත්ත දේවල්
@krishanaluthgama4610
@krishanaluthgama4610 2 ай бұрын
මේ වගෙ දේවල් හුරු පුරුදු නිසා තමයි පාස්කුවෙන් මිනිස්සු මරලා ගොටා ජනාධිපති උනේ
@salindaindika2502
@salindaindika2502 4 ай бұрын
Oba tuma parissamin. Teruwan saranai
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 4 ай бұрын
මැතිවරණය ළගයි දැන් ඉතින් එක එකා ඇවිල්ලා කාගෙ හරි චන්ද කඩන්න කියපල්ලා මොනවා හරි මෙවා අහන බුරැවන් ඉන්න වනම් රටට දෙවියන්ගෙම පිහිටයි 😂😂😂 තම නිලධාරීන් කරපුවා කියපුවා මෙහෙම කියනවද හොද වෘතීමය නිලධාරීයෙක් නම් ? ඉස්සෙල්ලාම අත්අඩංගුවට ගත යුතුයි මෙයාව රහස් එලියට දානවට ඒවා රැකිය යුතු.දේවල් නේද ? ජාතිය පාවා දෙනවා චි ලැජ්ජයි මහත්තයො සිංහල දන්න කොටියෙක් මේවා ඇහුවනම් කොහොමද ? මෙ වගෙ අයද අපෙ බුද්ධි අංශයෙ ඉන්නෙ ? චි ලැජ්ජයි පිටරටවල බුද්ධි නිලධාරින් මැරැවත් වචනයක් එලියට දානන්නෙ නැහැ
@surangisurangi6001
@surangisurangi6001 4 ай бұрын
අම්මෝ ඔබතුමා පරිස්සමින්.තවත් ඔය මිනිමරු කාලකණ්ණි රටේ ඉන්නවා.ඔබතුමාලා වාගේ අය ජිවත් වෙන්න ඕනේ.මොකද මේ කාලකණ්ණි මිනිමරුවන්ට දඩුවම් දෙන්න
@harshanajayarathna5365
@harshanajayarathna5365 4 ай бұрын
පිටරට ඉන්න ලංකාවේ අයගෙන් මුදල් ආධාර ගෙන්න ගන්න මූ නිකන් කියවනවා, සමාජයේ යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් තියෙන මතයන් නිර්මාණශීලීත්ව තව කෝනයකින් ඉදිරිපත් කරන එක පොර කරන්නෙ.
@zafrazf
@zafrazf 4 ай бұрын
The best question is @4.46 the way Chamuditha answers is awesom.
@dinushchathuranga6098
@dinushchathuranga6098 4 ай бұрын
ආරාධිතයට ඔහුගෙ කථාව කරන්න දීල ජනාතාවට සහ ඔබට ඔහුගෙ කථාවෙන් ප්‍රශ්නයක් හැගෙන තැන්වල පමණක් විනීතව අතුරු ප්‍රශ්න යොමු කරන්න. ඔබ ඔය ප්‍රශ්න අහන ආකාරය ආරාධිතයත් අපහසු තාවයට පත්වෙනව පමණක් නොවෙයි වැඩසටහන නරඹන ප්‍රෙක්ෂක අපිටත් අප්පිරියයි🤔👍
@namaligunasakara
@namaligunasakara 4 ай бұрын
හරස් ප්‍රස්න නැතුව කොහොමද ඇතුලාන්තය ගන්නේ . චමුදිත සමරවික්‍රම හරි. අවශ්‍ය නම් යන්න fece book හරහා දිගටම Namali Gunasekara frofil එකේ වීඩියෝ අහන්න හැමදාම සතියේ දිනවල live ඉන්නවා ඇය දියසෙන් එයයි
@padhmalpeiris8416
@padhmalpeiris8416 4 ай бұрын
Very serious accusations. I hope that he can prove these.
@victorkoswatta2574
@victorkoswatta2574 2 ай бұрын
චමුදිත හැව ඇරගෙන ඇරගෙන එනවා වගේ....
@srimathigunawardhana9569
@srimathigunawardhana9569 2 ай бұрын
Obe thuma araksha wenna minimaruwo inna ratakain .theruwan saranai oneta ❤❤❤❤❤❤❤❤❤
@indikalakmewan251
@indikalakmewan251 4 ай бұрын
චන්දයක් එනවනම් රටට කැක්කුම තියෙන එවුන් ගොඩාක් ඉන්නවා
@anandapushpakumara1394
@anandapushpakumara1394 2 ай бұрын
මෙතුමා ආරස්සා කරගන්න ඕන.අනුර සහෝදරය මෙතුමා නියම වීරයෙක්.❤❤❤
@Nirmala-fs3qn
@Nirmala-fs3qn 4 ай бұрын
ඇයි මේයාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ මේවා සියල්ල දන්නවානේ ඒවා අහගන්න .මාර රගපැමි
@surangasoyza3156
@surangasoyza3156 4 ай бұрын
ඔබ හොදට රග පෑවා
@Thilak-l9w
@Thilak-l9w 2 ай бұрын
ඔන්න වහලක්
@chandrachandra1654
@chandrachandra1654 4 ай бұрын
ඡන්දයk එන කොට thajudin උඩට එනවා .....ඡන්ද ඉවර වුණාට පස්සේ මුකුත් නැහැ ....මතකth නැහැ .....අනේ මන්ද ....
@Thilak-l9w
@Thilak-l9w 2 ай бұрын
Ea ඉස්සර yaluwange පාළනය කාලේ den eka වෙනස්
@PrasaSella
@PrasaSella 2 ай бұрын
Well done officer❤
@Bandaranalaka-el3bm
@Bandaranalaka-el3bm 2 ай бұрын
දියතලාවේ වැවේ මැණික් ගොඩ දාලා චොපර් වලින් අරන් ගියා ගෝටා 2011,12 ඒවා දන්න මිනිස්සූ ඇති පුලුවන්නම් හොයලා ගේන්න බලන්න
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 4 ай бұрын
යුද්ධයෙන් පසු.උතුරේ වුන.හොරකම් වු ධනය 2002=2013 වෙනකම්.යාපනයේ රාජකාරි කරපු rtd army officer කෙනෙක් විදියට දන්නවා මේ වගේ phone use.කලා.නම් 😢😢 ගෝඨාභය කමල් ගුණරත්න ශවෙන්ද්‍ර සිල්වා වැනි තවත්.සුලු පිරිසකගේ 2009පස්සේ කරපු දේවල් අද වෙනකමි වත්කම් සහ යුද්ධ හමුදාවෙි සොල්දාදුවන් භාවිතා කල හැටි හොයන්න ඔනේ මොකද.මුලු යුද්ධ හමුදාවක්ම හොරැ විදියට හන්වඩු ගැහුනේ ටික දෙනෙක්.කරපු පාහර වැඩ නිසා තාඩුජින්.ඉදලා.තව ගොඩාක්.අය මැරැන විදිය ඉස්සරහට එලියට එයි සල්ලි තිබ්බා නම් පොතක්.ලියනවා
@Ravi56774
@Ravi56774 4 ай бұрын
උංගෙ අපරාධ හංගන්න හමුදා කොල්ලන් මැරුවා කියල කියන්නේ රාජපක්ෂ බල්ලන්ට චොපර් වලින් රත්තරන් ඇදපු කොල්ලො බර ගානක් මරලා දාලලු යුද්දෙන් මැරුණ විදියට
@වෙලඅද්දර
@වෙලඅද්දර 2 ай бұрын
අනුර සහෝදරය ඉක්මනින්ම කරැන ඇතුලු අයව හිර කරන්න නැතිණම් ලොකු විනාසයක් තමයි වෙන්නේ
@shadydudu9431
@shadydudu9431 4 ай бұрын
Whistle Blower 😮😮😮😮😮😮❤ Chamuditha your Interview with him was good,saying that he has may be important information that you were not able to get from him, but at certain point something is going to come to surface which I have no doubt the word will want to know. Politics is a Ghost!
@Ahindazvlogs
@Ahindazvlogs 4 ай бұрын
Kondak athi abhitha minisek. Respect to you !!!
@shanazpackeer94
@shanazpackeer94 Ай бұрын
Godbless
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 4 ай бұрын
චමුදිතයා දන්නෑ වගේ බබා වගේ අහනවා 😂😂😂
@aminirwana6325
@aminirwana6325 2 ай бұрын
චමුදිත ආන්දෝලනාත්මක චරිත ගේනවා.ඒ කියන අය එතනින් එහාට අවශ්‍ය තොරතුරු ලබා ගන්න යොදා ගත් බවක් නම් දැන ගන්න නෑ.
@surangasoyza3156
@surangasoyza3156 4 ай бұрын
ජන්දයක් ලග එනකොට ඔය වාගේ බුරුවෝ එළියට එනවා
@athulaLaksiri
@athulaLaksiri 2 ай бұрын
❤mamath oba samagy
@PimpiSudaa
@PimpiSudaa 4 ай бұрын
රාජපක්ෂ නම ඇසූ සැනින් මංකොල්ලකාර බලයට ධනයට පණට වඩා ආදරේ කරන සනුහරයක් තමා මැවී පේන්නෙ. ඒ කෙසේ වෙතත් තමුන්ව නම් ජනතාවට පේන්න බෑ. මොකද අවස්ථාවාදී නරියෙක් කියා තමා ජනතාව හිතන්නෙ.ජනතාව ගැන හිතන මොකෙක්වත් ඔය ගොඩේ නෑ
@sakuarachchi1780
@sakuarachchi1780 4 ай бұрын
ඇත්ත ටම..යුද්ධෙන් පස්සෙර රටවල මහකොමසාරිස් කාර්‍යාලවලට ගිය අපේ හමුදා ලොක්කන් ..කලසේවයක් ගැන සදහන් වෙනවානම්..ඒ..මැලේසියාව මහ කොමසාරිස් කාර්‍යාලයේ සිටි මේජර් ජෙනරල් මානවඩු මහතා විතරයි කොටිඅල්ලල මෙරටට එව්වෙ.. චමුදිත මහතා පුලුවන් නම් මේජර් ජෙනරල් මානවඩු මහතා ඝාතනය වුනු විදිය සොයන්නකො..
@sujithnishantha2482
@sujithnishantha2482 4 ай бұрын
ජෙයරාජ් ජන ජය ගම කියලා ලොකු පෙරහැරක් කරා නුවර දලදා පෙර හැරහැරට නොදැවැනි මම එකට ජාතික කොඩිය ගෙනියන්න සම්බන්ධ වුන කෙනෙක් ඔය කියපු සියලු දේ ඇත්ත මමත් ආරක්ෂක අංශයේ හිටපු කෙනේක්
@namaligunasakara
@namaligunasakara 4 ай бұрын
අනිවාර්යයෙන්ම ඔයා අහන්නම වෙනවා මගෙ වීඩියෝ විශේෂයෙන්ම වීඩියෝ 118 තියෙනවා fece book හරහා Namali Gunasekara frofil එකේ සතියේ දිනවල live ඉන්නවා හැමදාම වීඩියෝ බෙදා හරින්න ප්‍රසිද්ධ කරන්න
@shirleyennos2950
@shirleyennos2950 2 ай бұрын
Hi good morning we can trust him 🎉
@FelLov-r1z
@FelLov-r1z 4 ай бұрын
මහින්ද හොරෙක් නෙමේ, හොර ගෙඩියෙක්, ඔහු වටේ ඉන්න වුනුත් හොර තක්කඩි. රටේ තිබුන සියලුම ඩොලර් හොරකම් කලා
@samansenavirathna5814
@samansenavirathna5814 4 ай бұрын
Thanks you chamuditha ❤❤❤saudi saman
@gaminijayalath8496
@gaminijayalath8496 4 ай бұрын
👍🇱🇰
@Paris-lve
@Paris-lve 4 ай бұрын
Bravo chamuditha 🏃‍♂️ 1M subscribers on the way 👏
@dilshanperera6606
@dilshanperera6606 4 ай бұрын
චන්ද කාලේට එනව උඩට චන්දේන් පස්සේ ඹව නැ රත්තර් LTt හැම කාගලේම උඩ එන එව චන්දේ දවසට කරැන පිල්ලයාන් දැන් රනිල් ලග මගේ බැකුවට සල්ලි දාන්න 💰💰💰💰💰 පිට රට වලින් අරගලයක් කියල සල්ලි හම්බ කාරා එ කාලේ
@MalaniMalani-my7gy
@MalaniMalani-my7gy 4 ай бұрын
චමොදි මහාත්තයො මගේ හිතට දැනෙන මේ සෙරම තුරුම්පු ගේරි බෑසිලා කියලා මම ටික් ටොක් සහා යූටුබි එකට මම මෑසේජ් දිලා ඇති අවුරුදු හතරක් තිස්සේම😮 කියනවා ඔය නිසන්තගෙ පාලිත තෙවරප්පෙරුම වසන්තගේ ගතන වලට වග කිවී යුතුයි ගෙරි බෑසිලා රාජපක්ෂ ඔකා ජිවිතේ දක්වා හිරේ දමන්න ඔනේ ඔකාගේ කටින්ම කියනවා මට මොල හතක් තියනවා රජයට බැ මව අල්ලන්න කියලා ඔයාලා නිදිද කොච්චර කයිය ගැසුවත් තවම කුඩූ ගෙන එකායි මිනි මරන එකයි ඇල්ලූවාද ඒකා මූදල් ඇමති කරලා නිදැල්ලේ වසන්ත කිවා දෙශපාලකයො ගැන මම එලියට දමනවා බලමු වෙන දෙ කියලා හරියට දවස් තූනයි වසන්තට දූන්නා ගෙම වසුදෙව මැරුවෙත් ඒවා එලිවෙයි කියලා
@pushpakrathna2181
@pushpakrathna2181 4 ай бұрын
දැන් දවස් දෙකකට පෙර මහින්ද ආරක්ෂක හමුදා අංශයට කතා කරලා අව් ඉල්ලලා තියෙනවා කවුරුත් පරිස්සම් වෙන එක හොදයි මහින්ද කියන්නේ ම්නි මරුවෙක්
@id4474
@id4474 4 ай бұрын
මෙන්න ගිනි ඇවිලේන චමුදිතගේ කතාව උණුසුම් මොහොතක් 😂😂😂😂😂
@ruparohini733
@ruparohini733 2 ай бұрын
Take care of you. Theruwan Saranai 🎉
@d.uthpalani3416
@d.uthpalani3416 4 ай бұрын
නිරපරාදේ බලය වෙනුවෙන් මිනිමරපු අයට නීතියෙන් බේරුනත් කර්මයෙන් බේරෙන්න බෑ.. මතක තියාගන්න කාගේ කටවැහුවත් හර්දසාක්ශිය ඉස්සරහා වැරදිකාරයෙක්.. මරණ මංචකයේදී ඔවා සිහිවෙද්දි අපාගාමි වෙන එකෙන් බේරෙන්න පගාව දෙන්න බැරි බව කාටවත් !
@sfernando1
@sfernando1 4 ай бұрын
Wow! Some revelations.
@tivankawickramaratne9905
@tivankawickramaratne9905 4 ай бұрын
චමුදිත...අනිකාට කතා කරන්න ඉඩ දෙන්නකො! Views තවත් වැඩි වෙයි.
@Dushantha924
@Dushantha924 4 ай бұрын
මොනරවිල් අයියා ❤️
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН