පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උන්ගේ පවුල් පිටින් විනාශ කරන රහස් මෙහෙයුමක්.

  Рет қаралды 129,994

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 1 200
@BuddyBuddy-nh4yl
@BuddyBuddy-nh4yl Жыл бұрын
මාරම කතාව..."ගේමට ගේම ඉන්න මොසාඩ් වගේ සංවිධානයක් හදන්න ඕනි.." හරියට හරි..👊👊👊
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
අපේ උන්ගේ පම්පෝරි නම් කියල වැඩක් නැහැ ලෝකේ වටේ හිඟා කනවා තෙල් ටික, බෙහෙත් ටික ගෙන්න ගන්න හැබැයි කයිය නම් තියෙන්නේ වෙන රටවල් වලටත් ගිහින් ගේම දීලා එන්න මොන ගොන් තකතීරු කතාද මේවා තියෙන බුද්ධි අංශත් දෙස්පාලුවොන්ගේ අතකොලු... ෂොට් එක දෙන්නේ ලංකාවේම ඉන්න මිනිස්සුන්ට ඔය කියන විදිහේ මොසාඩ්, cia, kgb වගේ තිබ්බ දාට කාට කාටත් හමබ්වෙයි පුප පැලෙන්න
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f Жыл бұрын
​@@RollerGuideXතමන්ගේ රට අවතක්සේරු කරන්න එපා යකෝ
@awanthaudayaprasadfernando9415
@awanthaudayaprasadfernando9415 Жыл бұрын
Keerthi ,valuable information for us , 👌
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
හැකි ඉක්මනින් මෙතුමා සදහන් කරපු විදිහේ සංවිධානයක් බිහි වේවා
@DDMS1988
@DDMS1988 Жыл бұрын
කතාවේ ඇත්තකුත් තියෙනවා taj එකට බෝම්බ ගහන්න ආපු ඒකා call එකක් ඇවිත් යන්නෙ දෙහිවලට...taj ගැහුවා නම් ඉන්දියාවෙ අය මැරෙනවා...මුස්ලිම් හින්දු එහෙ ඇවිලෙන්නත් ඉඩ තියෙනවා...
@Sasanka197
@Sasanka197 Жыл бұрын
Yes.
@pavithrapathirana5621
@pavithrapathirana5621 Жыл бұрын
අනිවාර්යයෙන්ම..මහ ලොකු නීරාවරණ අවශ්‍ය නැහැ පොඩි දේවල් වගේ පේන ඒව ඇතුලේ මහ ලොකු හේතූ ගැබ් වෙලා තියන කරුණු හරහා අවබෝධයක් ඇතුව හඹා ගියොත් මේකේ සුළ මුළ හොයන්න පුළුවන්
@SNalin1986
@SNalin1986 Жыл бұрын
ඉන්දියානු මැතිවරනෙ ඊට මාස කීපයකට පස්සෙ තිබ්බ මෝදි දින්න. ලන්කාවෙ මුස්ලිම් ත්‍රස්තවාදයකින් බෝම්බ ගැහුවාම බහුතර ඉන්දීය හින්දු ජනතාව උනත් හින්දු නායකෙයෙකුට බලය දෙන්න මලි වෙන්නෑ..
@razminfarook4972
@razminfarook4972 Жыл бұрын
Channel 4, මුලදී India own Taj Samutra Hotel කියලා බාවිතා කරලා පස්සේ ඒක remove කරලා කියලා දෙනගන්න ලැබුණා. මෙහිදී India own කියලා කීමෙන් තේරුම ඔහුන් තමන්ගේ හෝටලය ප්‍රහාරයෙන් වලක්වා ගත්තා කියලා නේද?
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
​@@razminfarook4972😂😂
@romofonseka5929
@romofonseka5929 Жыл бұрын
You are 1000% right
@nalavaseevali9243
@nalavaseevali9243 Жыл бұрын
දේශයට අපි ආදරෙයි
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
මේ මහතාගේ අදහස් තමයි පාස්කු අපරාධ කරුවන් සම්බන්ධ ආසන්නම නිවැරැදිතාවයක් දක්වන්නේ. ඉන්දියාව මේ දවස්වල වඩාත්ම කිට්ටු වී කටයුතු කරන්නේ මහ මොලකරුවන්ගේ රට සමඟයි. බොහෝ මුස්ලිම්වරුන්ගේ අන්තවාදී හැසිරීම් මහමොලකරුවන්ට බොහෝ ප්‍රයෝජනවත් උනා .
@keshanpathirana3288
@keshanpathirana3288 Жыл бұрын
Keerthi Supiri 👍❤️
@ranawakaaruna6250
@ranawakaaruna6250 Жыл бұрын
සිංගප්පුරුව හා ඉන්දියාව ගැන කියන කථාව සම්පුර්ණ සත්‍යයක්. මේ රටවල් දෙක කවමදාවත් ලංකාව දියුණු වෙනවට කැමති නැහැ. මොකද අපේ රට දියුණුවෙනවා කියන්නේ ඔහුන්ගේ ආර්ථික වලට වෙන ලොකුම හානියක්. අද අපේ රට වැටිලා තියෙන තත්වයෙන් උපරිම ලාභය ගන්න උත්සාහ කරන්නේ මේ රටවල් දෙකයි. කිසිම සවාභාවික ගැබුරු වරායක් නැති ඉන්දියාව ත්‍රිකුණාමලය වරාය ඔවුන් සතුකර ගන්න උත්සාහ කරනවා. සිංගප්පුරුවේ ආර්ථිකය සම්පුර්ණයෙන් රැදිලා තියෙන්නේ සංචාරක හා තෙල් වෙලදාම් නිසයි. හම්බන්තොට වරාය, හා ගුවන් තොටුපල දියුණු වෙනවට ඔහුන් අකමැති ඒ නිසයි. අප රටේ පිහිටීම හා භලලොබි දේශපාලුවෝ නිසාම ,අද අප රට විදේශීය බලවේගවල ගොදුරක් බවට පත්වෙලා.
@niya8094
@niya8094 Жыл бұрын
❤️ yes
@DonaThamojaSumithraarachchiChe
@DonaThamojaSumithraarachchiChe Жыл бұрын
100%
@ChamaraPrabath
@ChamaraPrabath Жыл бұрын
yes
@channapathirana7995
@channapathirana7995 Жыл бұрын
👍
@sunnykathie3731
@sunnykathie3731 Жыл бұрын
👍👌
@ran5235
@ran5235 Жыл бұрын
Thank you so much keerthi.
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 Жыл бұрын
අපේ උන්ට තාමත් මොළේ නෑ..මං කැට තියලා කුයනවා ඉන්දියාව කවදාහරි අපිව උන්ගේ පාලනයට ගත්ත දවසට ඔය ඔක්කොම ඉවර වෙනවා.. හැබැයි එදා වෙනකල් ලංකාවේ කිසිම එකෙකුට මේ රට සාර්ථකව පාලනය කරන්න දෙන්නේ නෑ ..
@tamarind1459
@tamarind1459 Жыл бұрын
Yes
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Yes
@smartenterprises6454
@smartenterprises6454 Жыл бұрын
Definitely..
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
💯 truth
@tprambu
@tprambu Жыл бұрын
100% true. This is what has happened from ancient times to this very day. They are the big brother that bullies and keeps us under their control
@indikawanitunga4451
@indikawanitunga4451 Жыл бұрын
Keerthi you start and proceed , we will support, end of the day we want our country be free. 🇱🇰♥️🙏
@Inside25
@Inside25 Жыл бұрын
❤ හදමු එකතු වෙනවා එකෙන්ම
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
ඇත්තටම ඔහුගේ කතාවට මම එකගයි.රටින් පිට ඉදල අපේ රටට වින කරන උන්ව උන්ගේ පුද්ගලික අවශ්‍යතා සපුරා ගැනීමට කරන උප්පර වැට්ටි.ජනතාව බුද්ධි මත් විය යුතුයි.හැමදාම පාවාදීම විතරයි අපේ ජාතිය කෙරුවේ.
@ashenanjelo5257
@ashenanjelo5257 Жыл бұрын
රටේම උන් තමයි බලේ ගන්න මේවා කලේ රට ජාතිය විකුනන් කාලා, දැන් බේරගන්න හදන අය, පිල්ලෙයාන්, සලේ මොන ජාතියේද?මෙයාල බලේට එන්න ඕන ජාතියක එකෙක් සල්ලි වලට අරන්, ඕන ජාතියේ එකෙක් මරන්න පුලුවන් මිනිස්සු, කීර්තිත් ඔච්චරයි.
@Sasanka197
@Sasanka197 Жыл бұрын
Agree with you. I suspected from the beginning that our powerful neighbour would have been involved. Our locals and Saharan can not plan such an attack in such a professional manner. I think our political leaders know about this, but too scared of India to talk about their involvement.
@tamarind1459
@tamarind1459 Жыл бұрын
​@@Sasanka197ofcourse
@undupitiwije9753
@undupitiwije9753 Жыл бұрын
@@ashenanjelo5257 ලංකාවේ සීග්‍රයෙන් ඉහල යන මුස්ලිම් අන්තවදයට තවත් රුකුලක් තමා අපේ හරක්ගේ දේශපාලන මරා ගැනීම. පාස්කු එක බලය ගන්න කරපු එකක්ලු. PA එක බෝම්බෙට කලින් තිබ්බ චන්දෙත් උඩින්ම දින්නා ඊට පස්සේ ගෝටාභයට ඒ චන්ද ප්‍රමාණයම 2020 ලැබුන. මෙතන බලය ගන්න දෙයක් නැහැ, මුස්ලිම් උන් කතෝලික උන්ට ඇරිය එක විතරයි උනේ. Newzealand වල ප්‍රහාරයට return එක දුන්නෙ
@najithkoralage3578
@najithkoralage3578 Жыл бұрын
කිර්ති යනු මනසික රොගියේකුගේ ලක්ෂ තිබේන චරිතයකී. මොහුගේ වේනම කුලි ඇජේන්ටා එකක් කරන චරිතයකී. අද කිර්ති යනු කිර්තිවත් නොදන්නා චරිතයකී.
@asankasameera9398
@asankasameera9398 Жыл бұрын
අනිවාර්යයෙන් , ශාෆ්ටර් ගැන මූ කියපු වීඩියෝ එක අදටත් බොරු උනා. චමුදිත ගිරවා වගේ කියවනවා මූ බක බක ගානවා
@nihalrupasingha6764
@nihalrupasingha6764 Жыл бұрын
අනිවාර්යයෙන්ම .
@highwaytyson2913
@highwaytyson2913 Жыл бұрын
@pradeeprajaratnam3208
@pradeeprajaratnam3208 Жыл бұрын
Mutath pissu
@pradeeprajaratnam3208
@pradeeprajaratnam3208 Жыл бұрын
Muta pissu 😂
@redlobster5030
@redlobster5030 Жыл бұрын
Great job and thx bro you are right thx samujitha
@-lokadeepa3876
@-lokadeepa3876 Жыл бұрын
සිංගප්පූරුවට අයත් නැව් ලංකාව ළඟ වටේ ගිනිගත්තේ ... කොහොමද ... පොඩ්ඩක් හොයන්න ... ළඟම ..
@VimalPerera-hd8fr
@VimalPerera-hd8fr Жыл бұрын
Great 👍 thank s
@abs8751
@abs8751 Жыл бұрын
කීර්ති මාර ආතල් දෙනවා, උ කතා කරන එක උටම තේරෙන්නේ නැහැ.
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
උ රෑ හීනෙන් දැක්ක දෙයක් දොඩවන්නේ . 😆🤭 මේ වීඩියෝ එක අයින් කරපල්ල 😌 .
@saman5032
@saman5032 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත . මේ කතාවෙ අගක් මුලක් නැහැ. මොහුට පොඩි මොලේ අමාරුවක් තියෙන බව නම් ඉතා පැහැදිලි ය්. කීර්ති චමුදිත ව ඇන්දුවට අපිත් ඇදගන්න ඕනෙද ?
@miracles35151
@miracles35151 Жыл бұрын
🤣🤣🤣🤣
@chlfilms
@chlfilms Жыл бұрын
මොලේ නැති මීහරකුන්ට කීර් ති කියන දේ තේරෙන්නෙ නෑ.
@thusharajayamanna9254
@thusharajayamanna9254 2 ай бұрын
Ravi , Shani naha kiuwanam hari shock ne wahalo...
@IranganieJinadasa-qx8ts
@IranganieJinadasa-qx8ts 8 ай бұрын
The best discussion , watched twice 👍
@SampathDarshana-wj6ml
@SampathDarshana-wj6ml Жыл бұрын
රටේ බුද්ධිමත් ජනතාව හොඳින් කල්පනාකාරීව මේ දේවල් ගන්න ඕන. ජන මනස වෙනස් කරන්න ගහන ගැට ජනතාව තේරැම් ගන්න ඕන..පවතින සත්‍ය ගැටළුව යටපත් කරන්න ජන මනස වෙන පැත්තකට හරවන්න ජනතාව නොමග යවන්න සමාජ මාධ්‍ය පාවිච්චි වෙන්න පුළුවන්..සල්ලි උඩ දුවන ලෝකයක්නෙ මේක...
@cyrilthusitamil8731
@cyrilthusitamil8731 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@malikpeiris4631
@malikpeiris4631 Жыл бұрын
😅😅😅😅😅Ammmoooo
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
කාදිනල් ගෙ ලනු කාපු එකෙක් එහෙම නැත්නම් අනුර කුමාර ජනාධිපති වෙනකන් බලන් ඉන්න හිගන ජෙප්පෙක්
@DsampathBandara
@DsampathBandara Жыл бұрын
​@@srilankanlibrary3263බයියො ඇන්දිලා😂😂😂
@Fm1975.
@Fm1975. Жыл бұрын
Well done keerthi
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
කීර්ති රත්නායකගේ "අපිත් ගේම් එකට යන්න ඕනෑ ජාතිකත්වය මුල් කරගෙන සංවිධානය වෙලා" කියන එකට නම් එකගයි .රටේ බහුතරයක් ඉන්නේ රටට ගරහ ගරහා ඉන්න උන්නේ ඉන්නේ
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
සිංහල කතෝලික ක්‍රිස්තියානි පරයො තමයි රටට පරම හතුරු. උන් ඕනකමින් ගොනාට ඇදගන්නවා.කොටියි බෝම්බ ගහපු උනුයි එකතු වෙලා හදපු documentary එක උන් දේවත්වයෙන් පිළි ගන්නවා. අං නැති හරක්.
@christophersithamparam5598
@christophersithamparam5598 Жыл бұрын
Keerthi' s statements are ambiguous. He told a different story a year ago. Now he comes with new addition. Since we are not sure about the truth we assume statements given by all parties can be true / false. There should be a deeper investigation if we want to get to the truth. This is my point of view.
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
He's towing the line for somebody clearly. When the conspiracy is this big, you can just imagine the kind of funds involved. He's coming up with this new story and trying to change the focus. Muddying the waters is a classic example of how deep state works. He's talking out of his arse when he wants to setup Mossad, KGB kinda setup in Sri Lanka. We're a totally lawless country where just about everybody in high places can be bought over. If we have the kind of murders in SL as it is, just imagine what will happen if our deep state is strengthened more? These guys are singing for their supper... that's about it. Do note how he never criticize the Rajapakses while doing so to SF, CH4, The Cardinal... basically criticizes all forces against Gota. And not Gota. It's clear where his intentions are. @@christophersithamparam5598
@christophersithamparam5598
@christophersithamparam5598 Жыл бұрын
Chamudhita, you are not focusing on getting the inward answers for all your questions. Just jumbling and overlapping your questions. Why? When he says another country is involved in this matter, you must continue to lengthen lengthen the discussion with supportive questions relating to the same subject which will lead to a point where interviewe will end up in a core reasons to support his facts. You didn't allow him to do so. There is no proper outcome from this discussion. Look like he has some critical facts about Easter Bombings. We would love to request you to arrange another discussion with him. But, prepare orderly and lawful questions. I am telling because you are an investigatve journalist.
@roshanrodrigo845
@roshanrodrigo845 Жыл бұрын
i agree with you, our stranded are so low that Chamuditha with no style, in on lime light;
@Sasanka197
@Sasanka197 Жыл бұрын
Agree with what you say. Chamuditha did not conduct this discussion in a proper manner. The allegation that Indian intelligence was involved is a serious matter. But as you say, nothing conclusive came out of this programme. Only more confusion. This guy surely may have more information on this attack
@ratheeskanthsatkunalingam8231
@ratheeskanthsatkunalingam8231 Жыл бұрын
I agree
@fismath3009
@fismath3009 Жыл бұрын
Very true, Chamuditha will never allow someone to tell the full story but counter -questioning by him Ruins the discussion. 1:00
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h Жыл бұрын
රාජපක්ෂලාව හීනියට සුද්ද කරන්න හදනවා වගේ පේනවා. මුට රාජපක්ෂලා කීයක් දුන්නද කියල හොයල බැලුව නම් හරි
@DrSR
@DrSR Жыл бұрын
Dear Mr Chamuditha, I like your programmes and as Christopher states below, sometimes your discussions go all over the place creating more confusion among the public. You are an intelligent, experienced journalist, and I am sure you know exactly what you do in your line of questioning. We would like you to ask leading questions, and once a guest gives a clearly important answer/point, you should deep dive with further questioning until you get a clear picture. I am not trying to teach you in any way as I am not a journalist at all, but people like us would love to see an organized way of questioning leading to clarifications of issues rather than the creation of confusion. When you have two or more guests with different viewpoints on the same subject matter, you should clearly question more to at least get a direction towards the truth; otherwise, this deepening cloudiness of the issue would make it easier for the actual culprits to get away; having different viewpoints are great, but at the end of the day, if the discussions get you nowhere, it would benefit the actual perpetrators to get away scot-free; this would, knowingly or unknowingly, aiding them; just my two cents. Thank you anyway for at least producing these types of probing programmes, but enhancing these further would greatly benefit all Sri Lankans.
@omar7239
@omar7239 Жыл бұрын
True 👍🏼
@Sasanka197
@Sasanka197 Жыл бұрын
Agree. Chamudith's style of questioning can be annoying sometimes, and he misses many important leads, which he, as a professional journalist, should identify and probe more thoroughly.
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
Excellent request ....❤
@dfdsfss
@dfdsfss Жыл бұрын
ඔව්, එක ඇත්ත. එකකට පිළිතුරු දෙනකොට තව ප්‍රශ්ණයකට පනිනවා මැදින්! එකයි අවුල.
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h Жыл бұрын
රාජපක්ෂලාව හීනියට සුද්ද කරන්න හදනවා වගේ පේනවා. මුට රාජපක්ෂලා කීයක් දුන්නද කියල හොයල බැලුව නම් හරි
@jagathwickramarathna8372
@jagathwickramarathna8372 Жыл бұрын
මුන් ඔක්කෝම සෙට් වෙන්නේ රාජපක්ෂ ලව ගෙන්න. කීර්ති දෙපසට ම කතා කරන මිනිහෙක්. ලංකාවේ මිනිස්සු මොඩ මිනිසුන් කියලා හිතෙනවා
@JEENAKKA
@JEENAKKA Жыл бұрын
සිරා කතාව.
@thilakhettiarachchi4161
@thilakhettiarachchi4161 Жыл бұрын
අනිවාර්යයෙන්
@upalibandaraweerasekara2984
@upalibandaraweerasekara2984 Жыл бұрын
කීර්ති වක්‍රකාරව මේ යන්නේ නැවත ගෝඨාභයලාට මතය හදන්න.
@fismath3009
@fismath3009 Жыл бұрын
Keerthi lost his credibility long time ago. He should not be watched. He is also a Rajapakse agent 1:00
@achilawijesuriya6873
@achilawijesuriya6873 Жыл бұрын
හොදටම පැහැදිලියි රාජපක්ෂ රෙජීමය පිරිසිදුකරන බව චුදිත ඔහොම ඉදල ඊළඟ මැතිවරණය පැවැත්වෙන කාලය වෙන කොට බලන්න කඩෙ යන්නෙ කාටද කියල
@mohamedanas4249
@mohamedanas4249 Жыл бұрын
Super chamudhita answer
@rajaembogama
@rajaembogama Жыл бұрын
මේ දෙන්නා නියමෙට නාටකයක් රඟපානවා ,,, චමුදිතයා මරු ,,, කීර් තියා නියමයි ,, ඔහොම යන් ,, මිනිස්සු ගොනාට අන්දවන්න ට්‍රයි ,,,,
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
අනුරකුමාරගේ අඹුඩයක්
@miraclesoftravel
@miraclesoftravel Жыл бұрын
Shok rasa kathawa
@sylvestervijitha5119
@sylvestervijitha5119 Жыл бұрын
චමුදිත ඔයාලා හොදටම රගපානවා කියලා තේරෙනවා අර මනුෂ්‍ය කෙසේ වෙතත් ඔයා පොඩ්ඩක් ඔයාගේ තත්ත්වයක් තියෙනවා කියලා හිතෙනවානම් ඒක ආරක්ෂක කර ගන්ඩ
@arunamusic6170
@arunamusic6170 Жыл бұрын
supiri program ekak jayawewa.......keerthi ...chamuditha dennatama.....
@samindakarunaratne5217
@samindakarunaratne5217 Жыл бұрын
තවත් නාටිටියක්😃😃😃😃
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
අඹුඩ ජෙප්පො.
@riyazy1
@riyazy1 Жыл бұрын
Exactly what I guessed this man proofed it.
@dikshancroos522
@dikshancroos522 Жыл бұрын
මෙිකා සේරම නුුල් බෝලය වගෙ පටලනවා.මෙිකාා අමුතුම ඩිිල් කාරයෙක්
@jakaruwankumara4936
@jakaruwankumara4936 Жыл бұрын
😀😀😀
@niluweerasinghe1570
@niluweerasinghe1570 Жыл бұрын
ANIWARAYENAMA MU ME SEYALLATA WAGA KIYANNA ONI MU DANNAWALU KALINMA MU MINEE MARUWANTA KADE YANA YATIN GEM GAHANA EKAK
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Mu Rajapakshala Beraganna... Rate minissu confuse karanawa... Dan Aka Thamai Rajapaksha theory aka..😂😂😂
@mariyanwickramasinghe1788
@mariyanwickramasinghe1788 Жыл бұрын
Mr Chamuditha torathuru nomaga yevimak wagea. Kohoma unath anduva mahajanathava gea mudal kaa damamin paasku praharaya gena dina dekak wivada karanna hadanava. Monava kalath wedak neha. Janathava thearum ganna hora mahalu deasapaluvan panna demimata pearamuna ganna.Thanks Mr chamuditha. ❤
@chinthakasamarasinghe8842
@chinthakasamarasinghe8842 Жыл бұрын
කීර්ති කිව්වත් නැතත් අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු වුණොත්,මාලදිවයින, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව සහ නවතම සංචාරක ක්ෂේත්‍රය දියුණුවක් ලබා ඇති එක්සත් අරාබි එමිර් රාජ්‍යය වගේ රටවල් වලට තර්ජනයක් බව නම් පැහැදිලියි. ඒවගේම තමා, දශක හතරකටත් වඩා වැඩි ප්‍රමාදයකින් පසු හරි හම්බන්තොට වරාය චීනය යටතේ හෝ මෙහෙයුම් පටන් අරන්, දියුණු වුණොත් එයත් සිංගප්පූරුවේ ආර්ථිකයට බලපානවා. කීර්ති කියන විදියට ඔවුන්ගේ ආරක්ෂක වියදම ගැන අපේ බුද්ධි අංශ සැලකිලිමත් විය යුතුයි තමයි...
@nilminiram4197
@nilminiram4197 Жыл бұрын
අනේ තොපේ ලකන හුංකාව දියුණු උනාම අනෙක් රට වලට පාන්ද ප&.....
@SNalin1986
@SNalin1986 Жыл бұрын
@@nilminiram4197උබල වගේ මෝඩයො නෙමේ වෙන රටවල ඉන්නෙ උන් හිතන්නෙ ඉස්සරහ අවුරුදු පනහ සීය ගැන.
@traveltencanada4545
@traveltencanada4545 Жыл бұрын
hari dan boombe gahuwa kiyala tourism walata mokada unee.matath beach hotel ekak tiyenawa.suddo ena eke nam aduwak nee.muu amu pissek.muu wate yawanawa minissunwa.therenne nedda.muu gotha gagaha ekama dee kiyawanawa.muu rajapaksha gottek.
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h Жыл бұрын
රාජපක්ෂලාව හීනියට සුද්ද කරන්න හදනවා වගේ පේනවා. මුට රාජපක්ෂලා කීයක් දුන්නද කියල හොයල බැලුව නම් හරි
@aperaheunwithmd9531
@aperaheunwithmd9531 Жыл бұрын
සිංගප්පූරුවට කොහොමද අපේ සංචාරක ක්ෂේත්‍රයවත්.අපේ ආර්තිකයවත් ප්‍රශ්ණයක් වෙන්නේසිංගප්පූරුවේ දලජාතික අදායමයි,ඒකපුද්ගල ආදායමයි කීයද ? ඒක ලංකාව එක්ජ බලපුවම අහසට පොලව වගේ...කවදාවත් සිංගප්පූරුවට ලං වෙන්න ප්‍රශ්ණයක් වෙන්න අපට බැහැ...ඒක අමූලික බොරුවක්.....අනික සිංගප්පූරුවේ හා ලංකාවේ පිහිටීම අනුව ඒ රටවල් දෙකේ ඇති ස්වාභාවික සෞන්ධර්ය,පෞරාණික ස්තාන බලපුවම ඒවා එකකට එකක් කොච්චර වෙනස්ද? ඒ දෙකට සංචාරකයෝ යන්නේ අවශ්‍යතා දෙකකට....මේකා මේ වෙන ඇජෙන්ඩා එකක් ප්ලේ කරන්නේ....
@shanthasilvasilva4317
@shanthasilvasilva4317 Жыл бұрын
Good Luck Mr Keerthi Rathnayake
@wcranga3408
@wcranga3408 Жыл бұрын
Super 💪💪💪👍 👍👍
@mohamedramalan4350
@mohamedramalan4350 Жыл бұрын
Seems every time Rajapaksas getting caught, Chamuditha comes up with programs to clean him. This is just like another deviation to hide the truth.
@unknowndepth1224
@unknowndepth1224 Жыл бұрын
so you guys are clean
@saffanfarook1038
@saffanfarook1038 Жыл бұрын
​@@unknowndepth1224 you idiot still working for Rajapaksa n to Gota, all the Sri Lankans knows Chamuditha is working for Rajapaksa s n Kerthi need money for his survival maybe Kerthi Ratnayaka is getting monthly salary from Rajapaksa that's why he is defending Rajapaksa s.
@sandeepmadhu9363
@sandeepmadhu9363 Жыл бұрын
Whatever rajapaksha does... Muslims behind them.. It seems...
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
මොහු කියන කතාව ඇත්ත. මිනිස්සු හිතුවට මානව හිමිකම් පිටිපස්සේ ඉන්නේ කොටි,ඇමරිකාව යුරෝපා සංගමය කියලා ගෝලීය ව මානව හිමිකම් බොරු චෝදනා පිටිපස්සේ මුලින්ම ඉන්නෙ ඉන්දියාව. බොරු චෝදනා වලින් බේරෙන්න උදව් කරන්නං කියලා ඇවිත් ඉන්දියාවට ඕන දේවල් කරගන්නවා. සතුරෙක්ව හදලා සතුරන්ගෙන් බේරෙන්න උදව් කරනවා කියලා රට කොල්ල කනවා.දෙමල අයට උන්ම ආයුධ දීලා,13 බලෙන් අත්සන් කරගත්ත එකේ ඉදන්. හින්දු මධ්‍යම රජය තමිල්නාඩුව balance කරන්නෙත් එහෙමයි. ලංකාවේ සිංහල අය හතුරා කරලා.
@nadeekapriyadarshani9985
@nadeekapriyadarshani9985 Жыл бұрын
Hariyata hari
@nuwannuwan1271
@nuwannuwan1271 Жыл бұрын
චමු ඊලග program එකට නාමල් කුමාර ගෙන්න හොදේ.අපි බලාගෙන ඉන්නවා 😊😊😂😂😂😂
@georgepeter8016
@georgepeter8016 Жыл бұрын
මුන් දෙන්නා හොඳ කොන්ත්‍රාත්තුවක් අදිනවා සලේව සුද්ද කරන්න.
@udaralakshan5737
@udaralakshan5737 Жыл бұрын
මුං ඔක්කොම යාලුවො මල්ලි
@wajira3265
@wajira3265 Жыл бұрын
Lankawe bahutharayata deshapalana saviganaya pahala wewa. Sewoma nirogee wewa. From Europe.
@jaynade2248
@jaynade2248 Жыл бұрын
සිහින දකිනවා මෙයා
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
මෙයා කටින් බතල හිටවන රාජප්ක්සලාගේ තවත් එක් ගොට්ටෙක්
@dalaspriyadarshana70
@dalaspriyadarshana70 Жыл бұрын
වපුරන ලද දෙය අස්වැන්න ලෙස නොවරදවාම ලැබෙනු ඇත!!!
@kannangarafoundation412
@kannangarafoundation412 Жыл бұрын
මිනිසුන් තම තමන් විසින් බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. ඒ තත්වෙට පැමිණෙන තාක් මේ වගේ ඒවා අපේ වගේ රටවල සිදු වෙනවා. මේ සියලු දෙනාම මුදල් පසුපස යන හිඟන්නෝ
@dulipsamudra6158
@dulipsamudra6158 Жыл бұрын
😊
@nilminiram4197
@nilminiram4197 Жыл бұрын
මේ කාලකන්නි යා මොනවද මේ අග මුල නැති කතා කියවන්නේ...ඇත්ත අපරාධ කාරයෝ රකින්න කතා කරන තොපේ සනුහරේටම හෙන පාත් වේවා...🙏🙏 වෙන කියන්න දෙයක් නෑ
@mohomedfarhan578
@mohomedfarhan578 Жыл бұрын
Brother oya me prashne wena paththakata aran yanna try karanne but api dhannawa wela tiyana dewal oya eka parama minissunwa wena paththata harawanna hadhuwata ehema karanna ba brother
@romeshnamal5504
@romeshnamal5504 Жыл бұрын
රාජපක්ෂල බේරගන්න චමුදිත ඉදිරිපත් වේ❤😁😁😁
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 Жыл бұрын
හැම එකාම හලන පච ගනන් ගන්න තරම් අපි ගොං මී හරක් නෙවෙයි යකෝ... මේ වගේ අපරාදයක් කරන්න වචනෙන් පවා උදව් කල උන්ට...වැහි නැති හෙන වදිනව යකෝ...සොබාදහම දඩුවම් දේවි තොපිලගෙ දරුපවුල් වලටත් ..ශාපයක් වෙලා භූමරංගයක් වගේ කැරකිලා ඒවි
@osihemilton465
@osihemilton465 Жыл бұрын
අනිවාර්යයෙන්ම මෙ කිර්ති කියන්නේ අමුලික බොරු කතව බලහන්කො whatsapp maseege එක එඋවෙ කවුද කිය්ලා අහුවහම ලොවෙත් නෙ ලොවි ගහෙත් නෙ ලු මෙ බල්ලාත් සම්බන්ධ වෙලා නෙත්තන් මු කොහොමද දන්නෙත් සින්ගප්පුරුව කලාලු කියල රාජපක්ෂ බෙරගන්න හදනවා
@meghanada8922
@meghanada8922 Жыл бұрын
සරලව පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ඉන්දියාව+චීනය+ඇමරිකාව රාජපක්ෂලා ඇතුළු දේශපාලන නායකයන් සියල්ල මේ කදවුරු වල ඉත්තන් ය අධිකරණය පවා දැන් තියෙන්නේ ජුලි චන් ගේ අතේ!!! පාස්කු ප්‍රහාරය පිටුපස සිට්න බලවේගයන් සොයන්න හිටපු ස්වාධීන කණ්ඩායමකට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් බලපෑම් ආවේ ඇයි?!!!! භූ දේශපාලනය ට ලංකාව ගොදුරක් වී අවසන් 2050 ට කලින් මේ භූ දෙශපාලනික භූ වල්ලා ගෙන් ගැලවීමට මහා ජනතාව දැනුවත් වී පක්ෂ නායකයන්ට බල කලහොත් ප්‍රශ්න කලහොත් මේ ව්‍යවසනයෙන් බේරිය හැක!!!! වැදගත් = අපි වෙනුවෙන් අපෙ මාතෘ භූමිය වෙනුවෙන් කවුරුත් නෑ ඉන්නෙ අපිම විතරයි!!!! අප හට අප පමණයි සතුරුකම් අපමණයි!!!!
@gaminiekanayake8073
@gaminiekanayake8073 Жыл бұрын
අනේ මිත්‍රයා, ඔබ නොදන්න කුනුහරප කියන්න එපා.
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
@@gaminiekanayake8073 ඔබ වගේ රට ලෝකේ ගැන මුකුත් නොදන්න ගොබ්බයො කෑම කාලා ගෙදෙට්ට වෙලා රෙද්දක් පොරව ගෙන නිදාගන්න.
@meghanada8922
@meghanada8922 Жыл бұрын
@@gaminiekanayake8073 කුණු හරුප මම මෙතන කියලා නෑ පුළුවන් නම් මන් කිව්ව කතාව බොරුවක් පෙන්වන්න
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
අනිවාර්යයෙන්ම විදේශීය බලවේග වලින් තමයි අපේ රටේ පාලකයා වෙනස් කරන්නෙ. LTTE කාලෙ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම්, පාස්කු ප්‍රහාරය ,මැයි අරගලය . මේ හැමදේටම හේතු ප්‍රතිඵල නොදැන අපි අහුවෙලා. ඉදිරියටත් මෙහෙමම තමයි. ඉන්දියාව, ඇමරිකාව චීනය භූ දේශපාලනයේ හා නව යටත් විජිත වාදයට අපි අහුවෙලා .
@stanleyarthur6828
@stanleyarthur6828 Жыл бұрын
Chamuditha you are absolutely right. Keerthi rathnayake is making new drama.
@thusharaniroshan2278
@thusharaniroshan2278 Жыл бұрын
මේ පිස්සෙක් නැත්නම් රාජපක්ස අසුචි වල සුද්ද කරන්නෙක්
@thusharajayamanna9254
@thusharajayamanna9254 2 ай бұрын
Thopita Rajapaksha arreas athi, eu nata mu kiyana facts tiyenawa wahalo... eka therum ganin.. pkaya..
@anonymous56661
@anonymous56661 Жыл бұрын
මූගෙ body language එකයි facial expression හරියට බැලුවොත් තෙරෙනව මූ මිනිස්සුන්ට අගක් මුලක් හිතාගන්න බැරි වෙන්න කතාව පටලන්න ආපු එකෙක් කියල . මූ කියපු දේවල් ආයෙ සැරයක් මූගෙන්ම ඇහුවොත් මූටත් කියාගන්න බැරි වෙන size එකට මූ කතාව පැටලුවා🤣🤣🤣
@FCmoments7
@FCmoments7 Жыл бұрын
ඇත්ත
@chamikarapro1410
@chamikarapro1410 Жыл бұрын
👍
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
සහතික ඇත්ත හැබැයි පේනවනේ කොමෙන්ටු වලින් අපේ මිනිස්සු කොච්චර ගොන්නුද කියල... ගහ පෙන්නපු ගමන්...නැගල බෙල්ලට තොන්දුවත් දාගෙන ඉවරයි \දැන් ඕනේ කීර්ති සර් කියනව වගේ රෝ එකක් හදල අනිත් උන්ට ගේම දෙන්න මෙහෙ ඉන්න ගොබ්බයො ගැන නම් කියල වැඩක් නැහැ සාක්ෂරත්වය තිබ්බට මොලේ කඳුලක් නැහැ
@anonymous56661
@anonymous56661 Жыл бұрын
@@RollerGuideX මුන්ගෙ ගේම් තෙරුම් ගන්න අපිටත් ගේම් කාරයො වගේ හිතන්න වෙලා තියෙන්නෙ දැන් . මිනිස්සුන්ට බැනල වැඩකුත් නෑ සහොදරයා හැමෝටම මේව තෙරුම් ගන්නත් අමාරුයි . හොදම දේ තමයි මිනිස්සු දේශපාලන පක්ෂ වලට කඩේ නොයා සිටීම
@dwjesooriya5629
@dwjesooriya5629 Жыл бұрын
අමො අමො.අපි ඇන්දුනා.රාජපක්ෂලා මුකුත් දන්නැ👌
@indikarajapaksha5727
@indikarajapaksha5727 Жыл бұрын
Two patriots needed by the country, God bless them both❤
@madushanka4551
@madushanka4551 Жыл бұрын
haha nice joke 😅😅
@tnluvais2699
@tnluvais2699 Жыл бұрын
LMAO 😂
@chanakawijeweera1594
@chanakawijeweera1594 Жыл бұрын
මෙයා හරි point එකට කතා කරන්නෙ නෑ ,ප්‍රශ්න වලට හරි උත්තර නෑ ,හැබයි රාජපක්ෂලා බේරන්ඩ මාර උත්සහයක් දෙනවා කියලා තේරනවා
@kumarwarna59
@kumarwarna59 Жыл бұрын
For sure
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Kaapiya thanakola Gon wasso denna
@sriyanthaanuruddha
@sriyanthaanuruddha Жыл бұрын
ඔවු අපිටත් එකක් ඕන..
@madhusankasenevirathne6371
@madhusankasenevirathne6371 Жыл бұрын
පලමු රෙදි සෝදන යන්ත්‍රය 😂
@thusharajayamanna9254
@thusharajayamanna9254 2 ай бұрын
Thopita ithin facts one naha, ohe wahallu wage pugala wandanawa..
@hashankodagoda6600
@hashankodagoda6600 Жыл бұрын
මෙච්චර දවස් හිතන් හිටියේ මූ කෙලින් කතා කරන එකෙක් කියලා , මූ වටෙන් ඇවිත් රාජපක්ෂල සුද්ද කරනවා... තොපි ඔක්කොටම හෙණ ගහනවා... මූ නියමයි සර් ආතල් කොනන් ඩොයිල්ට වඩා පට්ට චරිතයක්
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
දැනට බෑ..අපි බලා ඉම්මු....❤
@fismath3009
@fismath3009 Жыл бұрын
Rajapakse agent kenek
@thusharajayamanna9254
@thusharajayamanna9254 2 ай бұрын
Ei pakaya, thota facts one nadda... Mahindaya nevei Ranila nevie Lapaya awath thota facts wadak nadda wahalo..
@hashankodagoda6600
@hashankodagoda6600 2 ай бұрын
@@thusharajayamanna9254 වල් පරයා තෝ කාටද පකෝ ටෝක් කරන්නේ ,
@kaluwahewajayalath7987
@kaluwahewajayalath7987 Жыл бұрын
Can learn lot of things from this person, very important. We need a solid and brave political leader,otherwise india will never leave us to develop our mother land.time to think and change.
@athanasiusfernandopulle3810
@athanasiusfernandopulle3810 Жыл бұрын
මට මෙම වැඩසටහන ගැන කණගාටුයි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා අපි හැමෝම දන්නවා ඒක ඔප්පු වුණේ නැති වුණාට. ඔහු තමයි පාස්කු ප්‍රහාරය නිසා වැඩියෙන්ම වාසි ලබපු පුද්ගලයා. ඒ සුරේෂ් සලෙයි වත් ඉන්දියාව වත් සිංගප්පූරුව වත් වෙන කවුරුත් නොවෙයි. ඔහුව නීතියෙන් ඔප්පු කරන්න නම් රාජපක්ෂලා ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවන්න ඕන. ඒ නිසා තමයි රාජපක්ෂලා මොන උපක්‍රමය හරි යොදලා බලයේ ඉන්න උත්සාහ කරන්නේ. ඇත්තටම මෙම වැඩසටහන ඇවිල්ල රාජපක්ෂලාට කඩේ යෑමක්. මෙම වැඩසටහන සඳහා රාජපක්ෂලාගෙන් මුදල් කොපමණ ලැබුණ ද කියලා මම අහන්න කැමතියි. ඒ ගැන මට හරිම කණගාටුයි. නමුත් මම ආස කරනවා බොරුවට ආයුෂ නැහැ කියලා. කොපමණ වහන්න හැදුවත් සත්‍යතාවය ජයගන්නවා ම තමයි.
@sdvlog69
@sdvlog69 Жыл бұрын
2018-19 වෙද්දී ලංකාව ආසියාවේ හොඳම tourists destination එක විදියට නම් කරලා තිබ්බෙ. 2019 අන්තිමේ lowest rank destination එක. හැමෝම නොදැනුවත්ව පාවිච්චි වෙලා.😢
@darshanaabegunawardana2924
@darshanaabegunawardana2924 Жыл бұрын
පච ගහන්න එපා බන් 😂😂 මිලියන 15 ක් අවුරුද්දකට එන ඩුබායි, මිලියන ගානක් එන සිංගප්පූරුව නැතුව මිලියන 2.3 ක් ආපු ලංකාව කොහොමද හොඳම Destination එක වුනේ.. 😅
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
@@darshanaabegunawardana2924හරකො... ආසියාවයි.. මැදපෙරදිගයි යුරෝපයයි. එකක්ද???
@tamarind1459
@tamarind1459 Жыл бұрын
​@@darshanaabegunawardana2924check the ratings in 2018 lonely planet etc..
@nisanka
@nisanka Жыл бұрын
Yes!
@JRC432
@JRC432 Жыл бұрын
​@@darshanaabegunawardana2924 නොදන්න මඟුල් නොකියා ඉන්නවා 😂, tourist destinations නම් කරන්නේ සංචාරකයෝ එන ගානේන් නෙමේ 😂😂😂
@slrawana
@slrawana Жыл бұрын
මොහු කියන කථාව ඉතා වැදගත්. අපි මෙතෙක් කළේ ලෝක බුද්ධි අංහ මෙහෙයවීම මත අපේ දේශපාලකයෝ තෝරාගන්න එක. අපි මේ ක්‍රමය දැන්වත් නැවැත්විය යුතුයි. මොහු කියන කථාව තුළ ඉතා පැහැඳිළිව සඳහන් වෙනවා අපි කළ යුත්තේ ඊටත් එහායින් ගිය බුද්ධිමය සංවිධානයක් ගොඩනැඟීම බව. අපි ව්‍යාපාරිකයෝ වශයෙන් දේශපාලකයින්ට ආධාර කරන එක නතර කරලා අපේ ධනය යොදවලා මේ වගේ සංවිධානයක් ගොඩනැඟිය යුතුයි යන්න මමත් දැඩිව පිළිගන්නා කාරණාවක්. මොහුගේ මෙම අදහස මගේ මනසෙත් කොහේ හෝ තිබු දෙයක්. අපේ රට වැට්ටවීම පිටුපස සිංගප්පූරුව සහ ඉන්දියාව සිටින බව අපිට නිතරම දැනෙන දෙයක්. කීර්ති අපි මේ වැඩේ කරමු. අනිවාර්යෙන්ම කරමු. කීර්ති අපිට සම්බන්ධවිය හැකි ක්‍රමයක් යෝජනා කරන්න. රජයට නිකරුනේ ගෙවන බඳු අපි මෙම සංවිධානය ගොඩ නැඟිමට යොදවමු. මොහු කියන කථාව ඉතා වැදගත්. අපි මෙතෙක් කළේ දේශපාලකයෝ තොරන එක. මොහු කියන කථාව තුළ ඉතා පැහැඳිළිව සඳහන් වෙනවා අපි කළ යුත්තේ ඊටත් එහායින් ගිය බුද්ධිමය සංවිධානයක් ගොඩනැඟීම බව. අපි ව්‍යාපාරිකයෝ වශයෙන් දේශපාලකයින්ට ආධාර කරන එක නතර කරලා අපේ ධනය යොදවලා මේ වගේ සංවිධානයක් ගොඩනැඟිය යුතුයි යන්න මමත් දැඩිව පිළිගන්නා කාරණාවක්. මොහුගේ මෙම අදහස මගේ මනසෙත් කොහේ හෝ තිබු දෙයක්. අපේ රට වැට්ටවීම පිටුපස සිංගප්පූරුව සහ ඉන්දියාව සිටින බව අපිට නිතරම දැනෙන දෙයක්. කීර්ති අපි මේ වැඩේ කරමු. අනිවාර්යෙන්ම කරමු. කීර්ති අපිට සම්බන්ධවිය හැකි ක්‍රමයක් යෝජනා කරන්න. රජයට නිකරුනේ ගෙවන බඳු අපි මෙම සංවිධානය ගොඩ නැඟිමට යොදවමු.
@chamid6040
@chamid6040 Жыл бұрын
අපේ රටත් කිර්ති සර් කියන විදිහට හදන්න ඕනේ එකයි කල යුතු දේ ..මෙතන ගොඩාක් කමෙන් අන්තවාදී ගේ ෆෙක් එකයුට් කමෙන්ට් බලලාකුලප්පු වෙන සිංහල මිනිසුන් ඒ ගොඩට වැටෙන එකයි මේ රට ගොඩ ගන්න බෑරි ..ඉන්දියාව දන්නවා සිංහල මිනිසුන් අන්දලා කුලප්පු කරන්න 😂😂😂
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
👍👍👍👍
@DonJaya-lr8xh
@DonJaya-lr8xh Жыл бұрын
🎉🎉🎉🎉🎉mewa rahajer passhala
@nalavaseevali9243
@nalavaseevali9243 Жыл бұрын
අපේ රටෙත්.. අවශ්‍යයයි දෙශපාලන නැති බුද්ධි අංශයක්..අපිත් ආදරෙයි අපේ අභිමානයට....
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h Жыл бұрын
රාජපක්ෂලාව හීනියට සුද්ද කරන්න හදනවා වගේ පේනවා. මුට රාජපක්ෂලා කීයක් දුන්නද කියල හොයල බැලුව නම් හරි
@kanishkagamage6628
@kanishkagamage6628 Жыл бұрын
ආයේ මෙි හුත්තා ගෙනාවොත් චමුදිත උබත් අපෙන් කුණුහරප අහාගන්නවා.අමිමා අප්පා මතක්කරගෙන . හොදේ.
@nima8549
@nima8549 Жыл бұрын
😂😂
@nuwannuwan1271
@nuwannuwan1271 Жыл бұрын
🤭🤭🤭👍👍👍
@nadeekapriyadarshani9985
@nadeekapriyadarshani9985 Жыл бұрын
Ai kirthi genna uba genwanne. Hariyata mu virawarayek wage. E manussaya danna tika kiuwama munta amarui. Kelawala giyama thamai therenne
@Cripso100
@Cripso100 Жыл бұрын
කිර්ති කියන්නෙ මානසික පිස්සෙක්. චමුදිත මේ මිනිහා interview කිරීමෙන් අනවශ්‍ය ප්‍රසිද්දියක් ඇතිවෙනවා.
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
එකෙන්ම .
@dild3732
@dild3732 Жыл бұрын
දැන් නම් මේ යකා නාමල් කුමාරගෙ අයියා වගේ😅 එක්කෝ රාජපක්ෂලා මූට සල්ලි කුට්ටියක් දීලා නැත්නම් මූව බ්ලැක්මේල් කරලා...
@NJay380
@NJay380 Жыл бұрын
මෙයා කියන හැම දේම විශ්වාස කරන්නත් එපා..මෙයා කියන සමහර දේවල් ඇත්ත ඒත් මෙයා ලොකු මානසික ප්‍රශ්නයක ඉන්න කෙනෙක්..
@eganrecordz1744
@eganrecordz1744 Жыл бұрын
Ekenma
@unknowndepth1224
@unknowndepth1224 Жыл бұрын
රට වෙනුවට බඩ ගෝස්තරයට පෙලපාලි යන අයට මෙවැනි අයගේ කතා නොතේරීම සාදාරණයි. DARK NET . Whaaaat? ලගදීම මොලයක් DARK NET එකෙන් සොයා ගන්න පුලුවන් වෙයි.
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
GR genna oni kiyapu..Thakkadiya mu..
@nadeekapriyadarshani9985
@nadeekapriyadarshani9985 Жыл бұрын
Ai oyada mahasika ledeta beheth karanne.
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
ජෙප්පන්ට සත්‍යය වහකදුරු වගේම සත්‍යවාදී මිනිසුන් පේන්න බැහැ
@dumindarathnayaka3068
@dumindarathnayaka3068 Жыл бұрын
👌
@ensys1000
@ensys1000 Жыл бұрын
I see a lot of people are critical about this man. Pls answer one of his questions. What are the bombings that Field Marshall Fonseka says happened all over Sri Lanka in 2010?
@wayambam6743
@wayambam6743 Жыл бұрын
Something to think...
@Amara45530
@Amara45530 Жыл бұрын
කීර්ති මහතා වගේ කෙනෙක් මේ රටේ ජනාධිපති උනොත්,, my dream😢
@dineshrukshanrukshan3867
@dineshrukshanrukshan3867 Жыл бұрын
Mu niyameta kade yanawa rajapakshalata
@managingdirector4813
@managingdirector4813 Жыл бұрын
He should be taken to a Psychiatrist
@samserasinghe3109
@samserasinghe3109 Жыл бұрын
Oba dan manchawala kirthi. Dan athi
@anushkafernando1116
@anushkafernando1116 Жыл бұрын
ඇයි මේ වගේ මානසික ලෙඩ්ඩුන්ගෙන් ඉන්ටවිව් ගන්නේ? මෙයාගේ තියෙන්නෙ වෙනම ඇජෙන්ඩ එකක්. අන්තිමට ඇත්ත මහ මොලකාරයව බේරගන්න හදන්නෙ රට පටලවල
@NishanthaWickramasinghe-o2h
@NishanthaWickramasinghe-o2h 7 ай бұрын
100%ක් ඇත්ත
@tharunperera1564
@tharunperera1564 Жыл бұрын
Channel 4 කිව්ව කතාව විස්වාසයි👏🏻👏🏻👏🏻
@niya8094
@niya8094 Жыл бұрын
😂
@chamilanamal3795
@chamilanamal3795 Жыл бұрын
😂😂😂😂
@රංජිත්නාමරත්න
@රංජිත්නාමරත්න Жыл бұрын
සමහරු ඉන්නවා සුද්දො කිව්වොත් පිලිගන්න ස්වදේශිකයෙක් කිව්වොත් නොපිලිගන්න.
@lifeslittleescapes
@lifeslittleescapes Жыл бұрын
Ambo Hiru kiyavana eka nam patta eththa
@JRC432
@JRC432 Жыл бұрын
එහෙනම් taj එකට බෝම්බේ ගැහුවෙ නැත්තේ ඒකයි🤔. ඉන්දියාව කොහිමත් කඳුකරයේ දෙමළ ජනයා අල්ලන්න සෑහෙන්න ගේමක් දෙනවා. ඒහෙ පක්ෂවල පාට ඉන්දියාවේ ජාතික කොඩියේ පාට. උතුරත් එහෙමයි. TNA එක ඉන්දියාවට නැටවෙනවා. සිංගප්පූරුවට තියෙන්නෙ හම්බන්තොට වරාය ගැන බය. දැන් චීනය තායි ඇල කපලා හම්බන්තොට වරාය හරහා නැව් යනකොට සිංගප්පූරුවේ ආර්ථිකයට වදිනවා ඇඬෙන්න. කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. හරියටම කියන්න බෑ 🤔 🤷
@aselajayasinghe6096
@aselajayasinghe6096 Жыл бұрын
රාජපක්ෂලගෙන් ගානක් අරගෙන උන්ව බේරන්න දඟලන පිස්සු උකන්නෙක්
@damien0722
@damien0722 Жыл бұрын
මේ තාක් කාලයක් කීර්ති කතා කරපු දෙවල් එක්ක තෙරුම් ගන්න පුලුවන් මෙයා කාලෙන් කාලෙට දෙසපාලකයො පාවිච්චි වෙන පුද්ගලයෙක් වගෙයි..තනිකරම ඩීල් එකකට සල්ලි වලට පුවත් සමාජගත කරන පුද්ගලයෙක්.. දෙන්නගෙ රචනාව රගපෑම හරිම ලස්සනයි. චමුදිත නිකම්ම නොවැදගත් මාද්‍ය කාරයෙන් වෙනවා.. වෙනවා.. මිනිස්සු මෝඩ නෑ දැන්...
@anuanusha3688
@anuanusha3688 Жыл бұрын
මේ ඔක්කොම අහිංසක මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ.කොහෙන් බේරිලා හිටියත් ස්භාදහම නඩු අහන කොට බේරෙන්න බැරි වෙයි.
@asokakh1563
@asokakh1563 Жыл бұрын
Aniwaryen
@renukarathnayake3029
@renukarathnayake3029 Жыл бұрын
Gaurawayen budu saranai
@senakafonseka9193
@senakafonseka9193 Жыл бұрын
Brave Sri Lankan. We need people like you. YOu only desapointed Jeppo set Eka
@saytruth126
@saytruth126 Жыл бұрын
හා බයියා 😂😂😂😂
@sugathperera6198
@sugathperera6198 Жыл бұрын
එහෙනම් ආපහු රාජපස්සා ගේමු නේද බන්ගොයියෝ 😂
@codmobile6662
@codmobile6662 Жыл бұрын
Mossad එකේ mix ජාති නැහැ 💯 Jewish මිනිස්සු විතරයි. ඒ වගේ pure සිංහල බුද්ධි අංශයක් අවෂ්‍ය💯❤️‍🔥
@prolankan333
@prolankan333 Жыл бұрын
කතාකරන විලාසයෙන් කියන්න පුළුවන් යම්කසි මානසික රොගී තත්වයක් තිබෙන බව .රහසිගත සංවිධාන හදන් ප්‍රසිද්ධියේ කතාකරන එකෙන් පෙන්වා බුද්දිය.මේ ප්‍රහාරයට සම්බන්ධ බුද්දි නිලදාරින්ට අමතක නොවන දඬුවම් දිමෙන් පමණයි මේවගෙ ප්‍රහාර යලි සිදුවීම වලක්වාගත හැක්කේ.ලංකාවේ ඉදිරි ගමනට බුද්දි අංශය අංක එක වියයුතුයි දේශපාලනඥයන් විවිධ මට්ටම්වලින් පැමිණෙන අය
@sayuldayawansha1174
@sayuldayawansha1174 Жыл бұрын
මේක බලන්න අරන් විනාඩි දෙකයි බලන එක නැවැත්තුවා.මූ කිය ඒවා පිලිගන්න බෑ.
@athulanishshanka2504
@athulanishshanka2504 Ай бұрын
සම්පූර්න කතාව අහල ඉන්නකො.දෙයක් තේරෙයි මොලයක් තියෙනම්
@ensys1000
@ensys1000 Жыл бұрын
Complex. But i believe his story here.
@bennavaratne9815
@bennavaratne9815 Жыл бұрын
Chsmuditha you hit the nail on the head. How much did this guy get from the family for the contract Great job
@mohomedfawmy6969
@mohomedfawmy6969 Жыл бұрын
මේ වගේ රෙදි සෝදන වුන්ට දුටු තැන නෙළන්න ඕන
@HaroonZain-c8w
@HaroonZain-c8w Жыл бұрын
කිර්ති අපිව නොමග යවනවා…….
@janithkaushalye7743
@janithkaushalye7743 Жыл бұрын
තවත් සංවිධානයක් බිහි කිරීමට සූක්ෂම පාර කැපීමක්.
@Dcag123
@Dcag123 Жыл бұрын
ආ මේ වොෂින් මැෂින් නේ. චමුදිතත් නොදන්නවා වගෙ අහනවා.scripteddd 🤣🤣🤣
@nadeekapriyadarshani9985
@nadeekapriyadarshani9985 Жыл бұрын
Kirithi Rathnayaka wage edithara minissu 10k me ratata hitiya nam athi. Ape ausath aragena wadikal jewath wewa. Me rata goda danna obata haki wewa.
@gishanc.perera666
@gishanc.perera666 Жыл бұрын
නිලන්ත ජයවර්ධන විතරක් නෙමේ, මෙයත් දැනගෙන ඉදලනෙ. දන්න විදිය විතරක් කියන්නේ නෑ.
@KS-tt4oo
@KS-tt4oo Жыл бұрын
හැමෝම දන්නවා. කාදිනලුත් දන්නවා ඇති.ඇලෙයිනට බයට කට වහං හිටියා.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН