හාමුදුරුගොල්ලෝ සිවුර ඉඳන් හොරාට කරන දේවල් මම එළිපිට කරනවා - විශ්ව බුද්ධ -

  Рет қаралды 1,545,692

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 10 000
@infinityride101
@infinityride101 9 ай бұрын
මූ කියපු දේවල් ටික තරහකින් තොරව අහන් හිටපු උන් ටික ලයික් එකක් දාගෙන යමු.. කී දෙනෙක් ඉන්නවද බලන්න ඕන
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 9 ай бұрын
Kisima tharahak na ..aththa amuwatama kiwa
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 9 ай бұрын
😂😂😂👍
@somawgk4778
@somawgk4778 9 ай бұрын
මම😅
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 9 ай бұрын
Kaalakanni jeppo 🤮🤮
@sathan-sathan-666
@sathan-sathan-666 9 ай бұрын
​@@nilusamarasinghe7569පුක පොඩ්ඩක් දේන්න බැරිද😅
@nimchala3611
@nimchala3611 9 ай бұрын
නියමයි චමුදිත ප්‍රශ්න ටික කෙලින් අහුවා. තිත්ත වුනත් අමුවෙන් පිළිතුරුත් ලැබුනා. අහන් හිටියා වැඩසටහන පුරාවට අමුවෙන් ඇත්ත කියවුනා
@dilhanirownie6924
@dilhanirownie6924 9 ай бұрын
එකනම් ඇත්ත
@ALiyanage851
@ALiyanage851 9 ай бұрын
තමන්ට නැති ප්‍රශ්නයක් වෙනත් කවුරුත් හෝ කියන පලියට ඇති කරගෙන අනුන් තුළින් විමුක්තිය සොයාගෙන යන විට ඒ විමුක්තිය ජිවිකාවක් කරගන්නා කූට වෙළඳුන් බිහි වේ. එය සමහරුන් රහසේ කරන අතර තවත් කෙනෙක් විවෘතව කරමින් නව වෙළෙඳපළ අවකාශයක් විවෘත කර ගනියි.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 9 ай бұрын
​@@ALiyanage85142:01 menna muuge pitipasse inne un .. balapn muuna muuge ..
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 9 ай бұрын
kzbin.info/www/bejne/aZ2qopSJbMx9jZYsi=fErpZ6-sB2rDmwi0
@sllivemusicworld2069
@sllivemusicworld2069 9 ай бұрын
මේ සිහිනය විග්‍රහ කරන බුදුන් වහන්සේ එහි අර්ථය මැනවින් රජුට පැහැදිලි කරදුන් සේක. ඒ අනුව අනාගත රාජ සභාවේ සුදුස්සන් නොව නුසුදුසු, ඇමතිකම් නිසා නිලතල ලබාදීමෙන් රාජ සභාව හිස්කතාවලින් පිරෙනවා. පන්සල් වගේම අනෙකුත් ආගමික ස්ථානවලත් හිස් කතා පැතිර යනවා.රටේ ජනතාව පවා ඒ කතාවලට කැමති අය බවට පත්වෙනවා. මේ සිහිනයේ අර්ථය එසේ උන්වහන්සේ පැහැදිලි කරදුන් සේක.
@shameenramanayake4053
@shameenramanayake4053 9 ай бұрын
මේ කතාව ඇතුලේ අපි හිතනවට වඩා ලොකු දෙයක් ගැබ් වෙලා තියෙනවා. සිවුර පොරෝගෙන නටන නාඩගං ලෝකෙට පෙන්නන්න දරන මේ වෑයමට ඔබට ගොඩක් පිං. මේ සමාජයට පණිවිඩයක් දෙන්නේ. බුද්ධිමත් මනසකින් මේ දිහා බලන්න. සිවුරු වෙසින් ඉන්නා හිවලුන්ටයි මේ පණිවිඩය දෙන්නේ 😊😊
@TecnoBoy-p4b
@TecnoBoy-p4b 8 ай бұрын
ගොඩක් හාමුදුරුවො හොරෙන් කරන දේවල් ඔක්කොම විශ්ව බුද්ධ එලිපිට කරනවා. ඒකෙන්ම පේනවා 99%ක්ම කරන්නෙ මේ ටිකම තමා. හැබැයි හොරෙන්ගේම් ගහන එකාටවඩා එලිපිට නටන එකා රෙස්පෙක්ට් පට්ට... එලිපිට නටන්නෙ ඌටකොන්ද තියෙන නිසානෙ
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 8 ай бұрын
ඔව්.👍👍 කියපුවා ඇත්ත
@g.w.o.m.fonseka5017
@g.w.o.m.fonseka5017 8 ай бұрын
​😮අනිවා​
@sandyaattanayake8037
@sandyaattanayake8037 8 ай бұрын
ඇත්ත තමා. හාමුදුරුවෝ කියන්නෙ ..
@samithgayan8790
@samithgayan8790 8 ай бұрын
Ow itin e hamuduruwo kiuwe eththa hengi hengi karanawata wada e hamuduruwo eli pita karala eththa kiyanawa
@kalyanirohini1738
@kalyanirohini1738 8 ай бұрын
අද නැවත බැලුවා මේ වැඩසටහන. තව පැය ගානක් තිබුනත් අහන් ඉන්න පුලුවන්. අව්‍යාජ සිත ❤❤❤❤
@DfgCfc
@DfgCfc 6 ай бұрын
q😊 my
@boykagaming1484
@boykagaming1484 5 ай бұрын
Pala hutta yanna 😂 awyaja sitha nm sira❤ eth mental aul
@keshawaperera584
@keshawaperera584 9 ай бұрын
අපේ හොටෙල් එකටත් හාමුදුරුවෝ එනවා සිවුර ගලවලා ගෑනු එක්ක. හදවතින්ම respect හාමුදුරුවනේ තිත්ත උනත් ඇත්ත කතා කරපු එකට ❤
@harshanikalhari8699
@harshanikalhari8699 9 ай бұрын
කාලේකට පස්සේ කමමැලි නැතිව බැලුව එකම vedio එක. බුද්ධ පුතුුයෙක් විදියට වැරදිි වුනත් මනුස්සයෙක් විදියට ඇත්ත ඇති සැටියෙන්.
@nilangawalakadaarachchi.8822
@nilangawalakadaarachchi.8822 9 ай бұрын
චමුදිත අද තමයි මම දැකපු හරවත්ම සහ වටිනාම වැඩසටහන ඔයා කරපු.
@prashugamage
@prashugamage 8 ай бұрын
ඒක ඇත්තක්
@violetsriyalatha
@violetsriyalatha 8 ай бұрын
​@@prashugamage16:43
@PremalalJayalath-k7c
@PremalalJayalath-k7c 8 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට පමණි ....මේවා ඇහුම්කන් දුන්නට සිහි බුද්ධිමත්ව අහන්න, ජනතාවණි....
@dharmarathnapeiris5853
@dharmarathnapeiris5853 4 ай бұрын
Obathuma hariyatama hari
@nirmalatrishani9179
@nirmalatrishani9179 8 ай бұрын
බුදු දහමට නිගරු වුවත් ,මොහුගේ ඉවසීම ,නිවැරැදි කතාව,ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම අති විශිෂ්ට යි.❤
@whitepeony2703
@whitepeony2703 7 ай бұрын
deiyane oyala mechchra modada? Bududahamata nigaru karana eka witarai kiyalada hitan inne? me manussaya eyage way eka apayata hadagena iwarai. e wagema anit ayawat adagena yanwa.
@whitepeony2703
@whitepeony2703 7 ай бұрын
@@clean158 pissuda? Sure eka.
@kalyanirohini1738
@kalyanirohini1738 8 ай бұрын
කිව්වා වගේම 1M උනා. ඒ සේරම අව්‍යාජ වී තමන් තමන් ලග මල් තියලා වැද ගන්න හිත හදා ගමු. ❤❤❤❤
@gamerlord595
@gamerlord595 7 ай бұрын
aye pansal yanan tiya budu pilimayakwat gedara tiayagana epa, me ponnaya kiwa wage ubatam mal tiyagena wada gannin ude hawasa😏
@menukasusantha7203
@menukasusantha7203 7 ай бұрын
Budu pilima walata wadinna epa kiwwe mokada adeee. Uba ganja gahalada guli kalada meka baluwe. Pissu hutta😅
@gimaninavaraththna3808
@gimaninavaraththna3808 6 ай бұрын
​@@gamerlord595😊
@DanushkaSagara
@DanushkaSagara 7 ай бұрын
⁣ඇත්ත ඇති සැටියෙන් කිව්වා හාමුදුරුවනේ ..❤තව බොහෝ දෙනෙක්ට මේ කියන දේවල් වැටහේවා!!!
@DamithPadmasere-k3w
@DamithPadmasere-k3w 6 ай бұрын
Atthatama
@jayanharshana
@jayanharshana 9 ай бұрын
බනින්න හිතෙන් නැති මොකක්දො ඇත්තක් කියවුනා 😊
@anojvidura4350
@anojvidura4350 9 ай бұрын
සිරා.....හැංගිච්ච ලොකු දෙයක් තිබුණා කතාව ඇතුලේ....කන හරහා මොලේට වැදුනේ
@GamingNimiyaGamingNimiya
@GamingNimiyaGamingNimiya 8 ай бұрын
එකනෙ
@Mlw693
@Mlw693 8 ай бұрын
ඒකනෙ. ⁣උත්තර දෙන විදිහ මාර intelligent නෙ
@hansiprabodani3821
@hansiprabodani3821 8 ай бұрын
සිරාම
@saranganayanajith5359
@saranganayanajith5359 8 ай бұрын
Matath danuna
@Kavindya-2004
@Kavindya-2004 9 ай бұрын
මමත් fb එකෙ එක එකා දාන ඒවා බලලා හිනා උනා මේ හාමුදුරුවන් ට ඒත් මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත බුදුහාමුදරුවෝ උනත් ගිහි ජීවිතෙ හැම සැපක්ම වින්දා ඒකේ ආදීනව තේරුම් අරං කලකිරුනා.මේ හාමුදුරුවෝ කියන විදිහට පොඩි කාලෙම මහණ උනාම කොහොමද හරියටම ජීවිතෙ අවබෝධ වෙන්නේ.කම් සැපේ තියන ආශාව වගේම කලකිරීම තේරුම් ගන්නෙ.එහෙම බැලුවම හාමුදුරුවෝ හරි
@dmvlogs2002
@dmvlogs2002 9 ай бұрын
එහෙම නම් සිවුර අත්හැරලා කමිසැප විදලා කළකිරැනාම නැවත පැවිදි වෙන්න තිබ්බා.. සිවුර දාගෙන බුදුදහමට අගෞරව නොකර චිවරදාරින්ගේ වැරදි හෙළි කරන්න තිබ්බා.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 9 ай бұрын
@@dmvlogs2002 සිවුර දාගත්තහමනෙ බන් තේරෙන්නෙ කරන්න පුලුවන් මොනාද, අනික් ගනයො මොනාද කරන්නෙ කියලා 😂
@user-DOni-v2l
@user-DOni-v2l 9 ай бұрын
Siura daagena thamai aththa mechchara lokuwata eliyata aran enna puluwan une..... Mu siura dagena kare nathnam meka mechchara trend wenne na
@naughtytippy2683
@naughtytippy2683 8 ай бұрын
​@@user-jt6ej7vh2pඅතේ ගගහා ඉන්න fake ආගමක ඉන්න ආගම් කාරයෝ ඇත්ත ආගම් වලට fake account walin ඔහොම ගැහුවා කියලා වැටේවීද බන් ඉතින්.
@samanwijewickrama3161
@samanwijewickrama3161 9 ай бұрын
හදවතේ කතාවක් .....සියලු පව් සිවුරෙන් වහගෙන ඉන්න අයට හොඳ පාඩමක්...
@charuperera8171
@charuperera8171 8 ай бұрын
සම්මතයෙන් පිට හිතුවොත් මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා ❤
@nilden-g1c
@nilden-g1c 9 ай бұрын
ඇත්ත කතා කරන මිනිස්සු හොයා ගන්ඩ බැරි ලෝකෙක, මේ වගේ ඇත්ත කතා කරන මිනිහෙක් ඉන්න එක ලොකු දෙයක්. ආගම් ඇතුලේ හැන්ගිලා ජරා වැඩ ඔක්කොම කරන මිනිසුන්ගේ රෙදි ගැලෙව්වාට ඔබට ගොඩක් ඉස්තූතියි සහෝදරයා
@chamoddananjaya6690
@chamoddananjaya6690 9 ай бұрын
ANIWA KATHAWATA EKANGAI.MOHU MONA MANASIKATHWAYAKA HITIYATH ME PENNALA DENNE 100%K ETHTHA PANSAL WALA HOREN WENA DEWAL THAMAI.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 9 ай бұрын
great
@bisomenike
@bisomenike 8 ай бұрын
Exalant talk..weldone mydear.
@cryptoupdates9711
@cryptoupdates9711 9 ай бұрын
මුල ඉඳන් අවසන් වෙනකල් අහපු අය විතරක් like එකක් දාගෙන යන්න. ගන්න දෙයක් තියෙන මිනිහෙක්. ❤
@wishwa1031
@wishwa1031 9 ай бұрын
😮
@mywatchingvideos3557
@mywatchingvideos3557 9 ай бұрын
ගන්ඩ කීවෙ තේරුන් නැ මචන්
@Noname1126name
@Noname1126name 9 ай бұрын
ගනින් තොගේ කටට
@cryptoupdates9711
@cryptoupdates9711 9 ай бұрын
​@@mywatchingvideos3557ඇත්තක් තියෙනවා කියන එක.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 9 ай бұрын
@@Noname1126name ගණයන්ගෙ ඇත්ත හෙලිවෙද්දි දුකයි තමා ගොන් බහුජ්ජයොන්ට
@Hansa-j9n
@Hansa-j9n 9 ай бұрын
චමුදිත අලුත්ම විදිහකට හිතන්න පුරුදු වෙයි මේ සාකච්ඡාවෙන් පස්සේ🎉
@ndwijesuriya
@ndwijesuriya 9 ай бұрын
😂❤
@ඉරමාමා
@ඉරමාමා 9 ай бұрын
ඒක වෙලා නමි ගොඩක් හොදයි🙏🙏
@LvandikaDilrukshi
@LvandikaDilrukshi 6 ай бұрын
😂😂😂
@cartoonvibez-s7f
@cartoonvibez-s7f 4 ай бұрын
puka😂
@MohammedKarim-g8v
@MohammedKarim-g8v Ай бұрын
😊😢nn එව්ව් ය් In bZ😊o 😅m Outauuy yh 😢😮y​@@ndwijesuriya😊
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 8 ай бұрын
ඇත්ත කතා කිරීම 💯 බය නැති කම 💯 තරහ නොයාම 💯
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 6 ай бұрын
❤❤❤❤❤❤
@King_dah51
@King_dah51 5 ай бұрын
කරන්න පුලුවන් දහජරා වැඩ කරලා ලැජ්ජ බය නැතුව කතා කිරීම.💀🖕
@lahirulahiru2559
@lahirulahiru2559 Ай бұрын
මානසික පිස්සෙක් මූ 😂
@chanuvidu8682
@chanuvidu8682 9 ай бұрын
චමුදිත මහත්මයා කරපු විවාද වලින් හොදටම හිතට වැදුන වීඩියෝ එක හොදම වීඩියෝ එක මේක තමයි👍🏻 මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න මේ වීඩියෝ එක හොදටම ඇතී
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 8 ай бұрын
ඇත්තටම ජෙනුවින් කෙනෙක් කරනදේ කෙලින් කියනවා. මහනායකලා ඔයිට වැඩිය බලු වැඩ කරනවා හොරෙන් මීක් කියන් නැතුව මහනායකලාට වඩා මෙයා හොදයි සිල්වත් ආය ඉතින් කට කෑවත් ඇත්ත කිව්වා ඒකට රෙස්පෙක්ට්👍👍👍👍
@nilanthafernando5777
@nilanthafernando5777 9 ай бұрын
හරියට කරුණු නොදැන මමත් මාර විදියට මේ හාමුදුරුවන්ට දොස් කිව්වා. මට මම ගැනම ලැජ්ජ හිතුන. ඔහු කියනව පිට කවරෙ බලන්න එපාලු. පොත කියවන්නලු. හිතාගන්නවත් බැහැ ඒ අදහස් දැක්වීමනම් පට්ට....❤
@NisinduNubasara
@NisinduNubasara 8 ай бұрын
ලෝකයා හදන්න කලින් තමන් හැදෙන්න❤ ......මේක තමයි මේ කතාවේ හරය❤...හොද මනුස්සයෙක්
@PushpikaSandaruwan-t6u
@PushpikaSandaruwan-t6u 6 ай бұрын
Ado me හාමුදුරුවෝ thamai bn niyama හාමුදුරුවෝ.....hariyata ahapan me kathawa.....සීයට සීයක් ඇත්ත...
@jayantharajapaksha8201
@jayantharajapaksha8201 8 ай бұрын
සුපිරිම හමුදුරුවනේ ...ඔබලා වගේ අය තව මේ රටට ඔනේ...ගොඩක් අදර්ශමත් චරිතයක් ....අයේ yo yo vishwa buddha keem prom 😊❤
@dev8270
@dev8270 9 ай бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ මේ ලංකාදීපයේ වැඩවසන සිල්වත් ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. ❤
@anulaanula9724
@anulaanula9724 9 ай бұрын
මට හිතෙන්නේ අද හොද යි කියන හාමුදුරුවෝ නම් ඉන්න වා කියලා කියන්න බැහැ
@PouliVik
@PouliVik 8 ай бұрын
😂😂😂😂
@dev8270
@dev8270 8 ай бұрын
@@anulaanula9724 ගොඩාක් සිල්වත් අය ඉන්නවා ප්‍රශ්නය එයාලා එලියට එන්නේ නැති එක
@dev8270
@dev8270 8 ай бұрын
@@PouliVik ඔව් කියපන් මොකෝ අව්ල
@PouliVik
@PouliVik 8 ай бұрын
@@dev8270 😂😂😂😂
@tharindudilshan6434
@tharindudilshan6434 9 ай бұрын
පිට කවරෙට වඩා පොත කියවන්න පුරුදූ වුනානම් ..මේ කියන දේවල් වැට හෙනවා. respect.
@RandikaSuresh
@RandikaSuresh 9 ай бұрын
ඇත්තක් තියනවා කියපු ඒවාගේ....
@anomaanoma3579
@anomaanoma3579 9 ай бұрын
@isuruprabath3326
@isuruprabath3326 9 ай бұрын
සිරාවටම මේ හාමුදුරුවන්ගේ පොත කියවන්න ඕනේ හරියට.. ජීවිතේ පරිනත වුන උන්ට කියන කතාව තේරෙනව..
@alexaalex2434
@alexaalex2434 9 ай бұрын
Pitakawarayak nathi pothaka pitakawaraya kiyawanne kohomada? 😂
@sankaudaya341
@sankaudaya341 9 ай бұрын
මටනම් තේරුනේ ඉක්මණට මානසික වෛද්‍යවරයෙක් මුණගස්සලා බෙහෙත් ටිකක් අරං දුන්නානම් හැබෑ ලෝකෙට ගෙන්ව ගත්ත හැකි.. සන්නස්ගලටත් බෙහෙත් දෙන්න කාලේ හරි..
@shameerajayasekara6414
@shameerajayasekara6414 9 ай бұрын
Great Chamuditha. මේකේ ගන්න දෙයක් තියෙනවා . අපි හිත යට හන්ගන් ඉන්න තිත්ත ඇත්තක්. Comment ටික බැලුවම අපේ මිනිස්සු බුද්ධිමත් බව පේනව. Really respect.
@pathumrajapaksha2923
@pathumrajapaksha2923 9 ай бұрын
මේ රටේ ඉන්නෙ බත් කන හරක් කියන කතාව ඇත්ත නැත්ත උනත් වැරදී කරලා තියෙනවානේ මෙයා හදන්නෙ කතාවෙන් හොද මිනිහා වෙලා බේරෙන්න මිසක් සාසනේට තියෙන ආදරේට නෙවෙයි මොලන් හිතලා බලන්න එක එකාගේ කතාවට අහු උන නිසා තමා ලංකාවේ අපිට මෙච්චර කෙල උනේ
@amashanamallawarachchi9231
@amashanamallawarachchi9231 9 ай бұрын
බත් කන හරක් ටිකම තමයි මේ ලස්සන ලංකාව නැති කරන්නේ.
@AnjuNiweka-bq7rs
@AnjuNiweka-bq7rs 8 ай бұрын
විචාරාත්මකව බැලු කල... ලොකු ඇත්තක් කියවුනා... සමහර තැන වල වරදකාරි බවක් තිබුනද,90% කියපුු දේවල් ඇත්ත.... චමුදිත වැඩසටහන හොදටම මෙහෙයවනවා.මරු.දක්ෂ නිවේදකයෙක්💜️
@විමානප්රේතයා
@විමානප්රේතයා 4 ай бұрын
ලොකු ඇත්තක් කියවුනත් එකම තැනකදි විතරයි හරිම දේ කිව්වෙ. 19:00 සෙක්ස්, සුරාව, මුදල් ගැන පුංචි හරි අත්දැකීමක් අනිවාර්යයෙන් නිවන් දැකීමට අවශ්‍යයි.
@dinethdewram471
@dinethdewram471 9 ай бұрын
මං ගොඩාක් පන්සල් හාමුදුරුවරු සහ ආරණ්‍ය ස්වාමින් වහන්සේලා ඇසුරු කරලා තියෙනවා . පන්සල් අය ගැන මං කතා කරන්නේ නෑ . හැබැයි අපිට හිතාගන්න බැරි තරම් සිල්වත් ගුණවත් ආරණ්‍ය ස්වාමින් වහන්ස ලා මං දැකලා තියෙනවා . එ උතුම් සඝ රුවනට නමස්කාර වේවා 🙏🙏🙏
@NimalkaLakmini91
@NimalkaLakmini91 9 ай бұрын
Sahathika eththa.. Sobadahama kampa karanna puluwan silwath gunawath swaminwahansela man dekala tiyenawa🙏
@Shanthi11073
@Shanthi11073 9 ай бұрын
අනිවාර්යයෙන්ම ...🙏🙏🙏
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 9 ай бұрын
අවංකවම,පන්සල් නමි වැඩක් නැහැ
@akashrandeepa7270
@akashrandeepa7270 9 ай бұрын
මම තනමල්ව්ල ස්වාම්න්වහසෙ නම්ක් නමුත් සිලය රකින අනන්තවත් සිල්වත් අය ඉන්නවා එක මතක තියාගන්න
@vimalbogahawatta
@vimalbogahawatta 9 ай бұрын
🙏🙏🙏 පිළිගනිමි. මහමෙව්නාව කෙතරම් උතුම් ආයතනයක් ද🙏🙏🙏 පිංවත් සඟරුවන 🙏🙏🙏
@isurudhananjaya8342
@isurudhananjaya8342 9 ай бұрын
කන හරහා මොලේට, නියමයි මේක තමා ඇත්ත, රට වෙනස් වෙන්න ඕනෙනම් මුලින්ම මිනිස්සු වෙස්මූනු ගලවල අමුවෙන් පෙනීසිටිය යුතුමයි . සියල්ලන්ම ඇත්ත දකිත්වා. නුවනින් ලෝකය දකිත්වා. 🙏🙏
@GIHAN----
@GIHAN---- 9 ай бұрын
ujith sir
@rasifernando9117
@rasifernando9117 9 ай бұрын
නිර්මල බුදු දහම රකින සිල්වත් භික්ෂුන් වහන්සේලා ඕන තරම් ඉන්නවා.ඒ අතර මේ කාලකන්නි මානසික ලෙඩ්ඩුත් ඉන්නවා.මේ වගේ උන් ශාසනයෙන් නෙරපන්න ඕන
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 9 ай бұрын
great
@NoTiya-x2u
@NoTiya-x2u 8 ай бұрын
ඇත්ත අනිත් උන් හොරෙන් කරනවා මු එලිපිට කලා දැන් මු ඒවා සමාජෙට දුන්නා බෞද්ද සමාජෙ කන හොරු සන්හතිය එලවලා ඇත්ත බෞද්දයන් තියාගන්න ඔනි . මුගෙ කතාව ඉවසීමෙන් අහපු ජ්න් ලයික් එකක් දාන් යමන්
@gemingdila1626
@gemingdila1626 8 ай бұрын
ඒ හාමුදුරුවො මොනව නැතත් ඇත්ත කතා කරන්නෙ හාමුදුරුවො ඇත්තටම සුපිරියි♥♥♥♥
@Sherin__bo
@Sherin__bo 6 ай бұрын
😂😂😂
@ayshapriyanka5614
@ayshapriyanka5614 9 ай бұрын
තනියම හිනාවෙවී බලපු හොද වැඩ සටහනක් ඇත්ත කතාවක් මොනවා උනත් තෙරුවන් සරනයි චමුදි ❤
@gihanchandika9980
@gihanchandika9980 9 ай бұрын
සිවුර ඇතුලේ 99%ක්‌ තක්කඩි ඉන්නේ කිව්ව කතාව නම් ඇත්ත 👌
@varundhanu1963
@varundhanu1963 9 ай бұрын
සිවුර ඇතුලෙ විතරක් නෙමෙය් කලිසම ඇතුලෙත් ඉන්නෙ තක්කඩි තමය් අපිත් තක්කඩි වෙන වෙලාවක් තියෙනව ඇය් උබ සුදු හාෆ්ශීට් වගේ පිරිසිදු ද
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 9 ай бұрын
@@varundhanu1963 ඉතින් සිවුර දාගෙන ඉන්නෙ ඒවයෙන් මිදෙන්න කියලා නේද ගොබ්බයො 🤣
@varundhanu1963
@varundhanu1963 9 ай бұрын
@@user-jt6ej7vh2p ඒවායෙන් මිදෙන්න සිවුරු දාගන්න ඕනෙ කියලා උබේ අම්මද කිව්වෙ 😹😹
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 9 ай бұрын
@@varundhanu1963 එහෙනම් මොන uttakatad සිවුර දාගන්නෙ 😂
@LUXLIEBABYZZ
@LUXLIEBABYZZ 9 ай бұрын
​@@user-jt6ej7vh2pඑතකොට හාමුදුරුවෝ car ගන්නෙ ඇය් 😂
@shehandev8052
@shehandev8052 9 ай бұрын
මිෂෙල් කියද්දී මුණට එන හිනාව 😌 ඇත්තටම බොක්කේ ලව් එකක් ❤️🎉
@dilanbandara-c6z
@dilanbandara-c6z 9 ай бұрын
❤🎉🎉
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 9 ай бұрын
Michelle kiyana nama pitipasse thiyana aagamen meeka dammala karavanava vennath puluvan
@mahiwisdom9914
@mahiwisdom9914 9 ай бұрын
පරිවාසෙන් අහල බලන්න පියාවිසින් දුව දුෂනය විමි ගැන
@darshiperera7692
@darshiperera7692 9 ай бұрын
මේ පව්කාරයාට තවම චීවරය දරන්න දෙන්නෙ ඇයි ? සිවුරු දරාගෙන ගෑනු ඇසුරු කිරීම විෂඝෝර නාගයන් සිටිය තුඹසකට පුරුෂ ලිංගය දැමීමක් වැනියැයි බුදුරජානන් වහන්සේ දේශනා කළ සේක .
@isharamelbourne
@isharamelbourne 9 ай бұрын
😄
@Mahie12
@Mahie12 6 ай бұрын
පොඩි කාලෙ සාමණේර හාමුදුරුවො පන්සලේ අපයෝජනය වෙන කතාව 100% ක් ඇත්ත. අපේ පැත්තෙ ඔනෙ තරම් එහෙම වෙනවා. මෙ මනුස්සයා කියන්නෙ ඇත්ත. 😢
@faizthaha
@faizthaha 5 ай бұрын
'Loku Haamuduruwoo ' in the 'Pansala' like small boys "puka" very much !
@dhanushkakarunarathna3765
@dhanushkakarunarathna3765 4 ай бұрын
​@@faizthahamohomad nabi awuru 9 podi kello dushanaya kara mini maruwa. Minissunge ganu udara gaththa. Uba e wage sakkiliyek ugannapu agamak neda adahanne😂😂
@dhanushkakarunarathna3765
@dhanushkakarunarathna3765 4 ай бұрын
​​@@faizthahamohomad nabith ariya neda awurudu 9 poli kellange pukawal walata tho e nabi balla child rapist ugannapu agama neda adahanne😂😂
@life--feel
@life--feel 8 ай бұрын
කාටවත් නෙවෙයි තමන්ට තමන් විසින්ම වැද ගන්න තත්වයට තමන් හැදුනනම් මේ ප්‍රශ්න හැමඑකක්ම ඉවරයි..ඇත්තම කතාවක්..🤟🤟🤟
@PrinceRookantha-h2j
@PrinceRookantha-h2j 9 ай бұрын
මොකක් වුනත් සුපිරී.. සිවුර පෙරවගෙන හොරෙන් කරන දේවල් වලට සුපිරිම අදහස් ටිකක්. මට නම් වැරැද්දක් පේන්නේ නෑ මේ මනුස්සයගේ.. 😊❤
@pasindulakshan5926
@pasindulakshan5926 9 ай бұрын
මේ මනුස්සයට කිසිම පිස්සුවක් නෑ. ඇත්තටම මෙයා කියන්නේ ඇත්ත❤
@NisinduNubasara
@NisinduNubasara 8 ай бұрын
Ekane bn
@gamerlord595
@gamerlord595 7 ай бұрын
aye pansal yanan tiya budu pilimayakwat gedara tiayagana epa me ponnaya kiwa wage ubatam mal tiyagena wada gannin ude hawasa😏uba ape religon eka atarpan poannaya,ghila e huttama puka depan,
@whitepeony2703
@whitepeony2703 7 ай бұрын
@@gamerlord595 99% comments me hamuduruwo kiynne atta waddek kiyala kiyanne. Itin rate inna ayge mind eke level eka terenwane ekenma. Me wage kenek atta kata krnwa kelin kata karanwa kiyla kiynna taram. E nisa oya kenti ganna epa. Attanm me rate minissunta molayak na atta terum ganna. Ehema eke monwa kiwat wdak na
@asankaabeysundara5995
@asankaabeysundara5995 8 ай бұрын
එලි පිට කියන්න බැරි මොකක්දෝ ඇත්තක් තියනවා වගේ දැනෙනවා. අද බොහෝ දේවල් සිදු වෙනවා. අපි දන්නේ නෑ වගේ ඉන්නවා. ඒ අපි ඒ ගැන නොදන්න නිසාම නෙමෙයි. මේ හෑමුදුරුවන්ට වාගෙම අපිටත් ඒක වෙයි කියන බයට. මේ කතාව හරිද වැරදිද නෙමෙයි,අද වෙන දේවල් එලි පිට කිරීමක් තමයි දැනෙන්නේ. හැම පන්සලක් ගානේම කරන්නේ පන්සල් ගොඩ නගා ගැනීම විතරයි කියලා පේනවා .හැම දේම අත හරිනවා කිවට හැම දේම ගොඩ ගහන ගතියක් තියනවා.ඒත් අපි ඒකට ඇගිල්ල දිගු නොකර ඉන්නවා. අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා ,බුදු හාමුදුරුවනේ .
@chamindiiresha390
@chamindiiresha390 8 ай бұрын
බනින්න හිතන් ආවට මේක අහල මේක වටින කතා ටිකක් කියල හිතපු අය කො
@AmKumara-v7o
@AmKumara-v7o 8 ай бұрын
Ai yaluw oyatA meka hodaida
@fathiii1371
@fathiii1371 8 ай бұрын
Haride kiyanne
@sajansajanshirantha1193
@sajansajanshirantha1193 6 ай бұрын
Atta kata karana ekat minissunta wardi hamuduruwo waradi karat kamn na agamata apahasa wenna nodi horen😂
@JagathKarapalagala
@JagathKarapalagala 21 күн бұрын
😮😮😮😮😮😮😮
@bwentertainment3362
@bwentertainment3362 9 ай бұрын
අපි පිටින් බලපු දේවල් නිසා මටත් මේ හාමුදුරුවෝ පෙන්නන්න බැරුව හිටියේ..ඒත් මේ වැඩසටහන ඇහුවට පස්සේ තමයි තේරුනේ අපි කොච්චර වැරදිද කියලා..මේ කතාව 100%ක් ඇත්ත..බලන් ගියාම අපි පොතට කලින් හැමදාම පිටකවරෙම තමයි බලල තීරන අරන් තියෙන්නේ ❤️😢
@pathumrajapaksha2923
@pathumrajapaksha2923 9 ай бұрын
මේ රටේ ඉන්නෙ බත් කන හරක් කියන කතාව ඇත්ත නැත්ත උනත් වැරදී කරලා තියෙනවානේ මෙයා හදන්නෙ කතාවෙන් හොද මිනිහා වෙලා බේරෙන්න මිසක් සාසනේට තියෙන ආදරේට නෙවෙයි මොලන් හිතලා බලන්න එක එකාගේ කතාවට අහු උන නිසා තමා ලංකාවේ අපිට මෙච්චර කෙල උනේ
@ishankavlogs1185
@ishankavlogs1185 9 ай бұрын
ලංකාවේ බොහෝ අව්‍යාජ කහකඩයෝ හා බොරු දෙබිඩි ජීවිත ගතකරන උන් එකතු වෙලා විශ්ව බුද්ධ ස්වාමීන්වහන්සේ සිරගත කලා...99% ලංකාවේ උන්ට උන්වහන්සේ 🌙 පෙන්වද්දී ඔක්කොම බැලුවේ උන්වහන්සේගේ ඇගිල්ල දිහා...අව්‍යාජ සත්‍ය අවබෝධ වේවා ❤️🇱🇰🙏
@saraniland-cy4ok
@saraniland-cy4ok 8 ай бұрын
සන්නා එක්ක කරපු කතාව අහන්න
@gamerlord595
@gamerlord595 7 ай бұрын
aye pansal yanan tiya budu pilimayakwat gedara tiayagana epa me ponnaya kiwa wage ubatam mal tiyagena wada gannin ude hawasa😏uba ape religon eka atarpan poannaya,ghila e huttama puka depan,මූට හාමුදුරුවෝ කියන උඹට පිස්සු
@Kushanhiggoda
@Kushanhiggoda 9 ай бұрын
සිවුරක් දාපු එකෙක් ඇත්ත කියනව දැක්කෙ අදයි......❤
@anuradhashiranthi1325
@anuradhashiranthi1325 9 ай бұрын
ඇත්ත
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 9 ай бұрын
Sira
@madurapeiris8213
@madurapeiris8213 9 ай бұрын
@MettaLovingKindness
@MettaLovingKindness 9 ай бұрын
මෙන්න නියම හාමුදුරුවරු www.youtube.com/@RadhaTheroOfficialAmadoraviwar/videos
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 8 ай бұрын
අනිවාර්යයෙන්ම මචං 😂😂👍
@sankalparathsara6871
@sankalparathsara6871 8 ай бұрын
හොරෙන් කරලා ගිහියන්ට කියනව හ.. හා.. කරන්න එපා කියලා😅😅 පට්ටම කතාවක් මේකනම් සුපිරි👍
@erangahasthika9972
@erangahasthika9972 7 ай бұрын
වැලිමඩයව මතක් උනේ 😂😂😂
@drcboys4094
@drcboys4094 9 ай бұрын
ඇත්තටම මේ හාමුදුරුවෝ වැරදි කලා ඒත් ඇත්ත අමුවෙන් කියනවා ඒකට ගරු කරන්න ඕනේ ❤️🖤
@imaliresh6764
@imaliresh6764 9 ай бұрын
බනින්න තරහකින් බලන්න ආවේ ඔක්කෝම බලලා ඉවර වෙද්දී තීරනේ වෙනස් උනා ❤
@BattiHerath
@BattiHerath 4 ай бұрын
අනිවාර්යයෙන්
@indikakodikara5248
@indikakodikara5248 9 ай бұрын
100% සහතික ඇත්ත.බය නැතිව කතා කරනවා.අපිත් ඔය හැමදේම දන්නවා.ඒත් ලෝකයාට කියන්න බැහැ.එතකොට අපිත් පිස්සෝ වෙනවා.අපේ හිතේ කියන්න තියන දේවල් ඒ විදියටම කියනවා.ඔබ දෙපලටම ස්තූතියී..හොර දේසපාලුවෝ ගැනත් ඉස්සරහට දෙයක් බලාපොරොත්තූ වෙනවා.චමුදිත මහත්තයෝ💖💖
@TecnoBoy-p4b
@TecnoBoy-p4b 8 ай бұрын
ලංකාවෙ 99%ක්ම ඉන්නෙ ලෝකෝත්තර හොරුයි බොරු කාරයොයි. උන්ගෙ ඇත්ත එලිපිට වෙනකොට අපි පිස්සොලු
@anushaudayarathna5563
@anushaudayarathna5563 8 ай бұрын
චමුදිත සංස්රාකෘතික රාමුවක කතාකරනවා විශ්ව බුද්ද එකෙන් පිට කතා කරනවා, මොනවා උනත් අහන දේට හරියට උත්තර දුන්නා ඔක්කොටම
@weloveearth6803
@weloveearth6803 9 ай бұрын
Full interview එකම බැලුව අය ඉන්නවා නම් like එකක් දාන්න 😊
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 9 ай бұрын
ඒ අස්සෙ like හිඟා නොකා පලයන්
@crazydrocky2666
@crazydrocky2666 9 ай бұрын
Ai api mekta like krnnone kiyl hethuwak kiypnko
@nisalnethsara2347
@nisalnethsara2347 8 ай бұрын
Like ganna thenata wed krpn ykoo higakannethuwa 😓
@amashanamallawarachchi9231
@amashanamallawarachchi9231 9 ай бұрын
චමුදිතට බොරුවට දැගලුවට, මේ මනුස්සයා කියන කතාව 100/% ඇත්ත.
@LochanaAdithya-hx4gy
@LochanaAdithya-hx4gy 7 ай бұрын
Pala ගොං
@ruchirapraveen708
@ruchirapraveen708 9 ай бұрын
ඇත්තටම තරහෙන් බනින්න ආවෙ. දැන්නම් ඇත්තටම එහෙම තරහක් නෑ ගොඩක් වෙනස් කතාවක් ❤ respect
@RanjithPriyadarshana
@RanjithPriyadarshana 8 ай бұрын
මම මේ චරිතයට කැමතියි යකෝ කැමති උන් මේ කොනට😂
@hyperhd-dj1wo
@hyperhd-dj1wo 3 ай бұрын
Boho de attay katakaranne
@mrx....gaming9682
@mrx....gaming9682 9 ай бұрын
චමුදිතයට වඩා මේ හමුදුරුවෝ කියන කතාව 1000000% ඇත්ත ... ❤
@Kosala_jayampathi_.
@Kosala_jayampathi_. 9 ай бұрын
කක්ක බෙට්ටක් උබ
@ALiyanage851
@ALiyanage851 9 ай бұрын
යම් දෙයක් වරදක් නම් ඒක සැඟවිලා කළත් විවෘතව කළත් අවසන් ප්‍රතිඵලයේ වෙනසක් නෑ නේද...
@RenukaDamayanthi-og2bu
@RenukaDamayanthi-og2bu 9 ай бұрын
අනිවාර්යයෙන්
@Hellnoyai
@Hellnoyai 9 ай бұрын
Paka
@duminduishan8599
@duminduishan8599 9 ай бұрын
Ow
@samithumethnula998
@samithumethnula998 9 ай бұрын
චමුදිත සාකච්ඡා කල අවංකම අව්‍යාජම පුද්ගලයා කියලා චමුදිතටම වැටහෙන්න ඇති ❤🙏
@prabhasri1279
@prabhasri1279 9 ай бұрын
හරියට හරි
@niroshanirosha4043
@niroshanirosha4043 9 ай бұрын
😂😂😂
@dayanitemistocleous939
@dayanitemistocleous939 9 ай бұрын
සීයට සීයක්ම ඇත්ත. හදවතට එකගව කරපු හොදම සාකච්ඡාවක්. ඇත්තටම මට දුකයි දෙමාපියන් පොඩිකාලේ දරුවන්ගේ කැමත්ත නැතිව මහණ කරලා. ඒ ළමයා ලොකු වෙද්දි ශාස්සන වෛරක්කාරයෙක්. ලොකෙටම වෛරයක් කාරයෙක්.
@yasasediriweera8281
@yasasediriweera8281 9 ай бұрын
​@@dayanitemistocleous939මෙහෙම යි එහෙම වෙන්නේ හරි ගුරුවරයෙක් නැති උනාම
@mahiwisdom9914
@mahiwisdom9914 9 ай бұрын
හරියට තෙරැමි ගන්න
@LovelyCornflowers-cz6zi
@LovelyCornflowers-cz6zi 9 ай бұрын
වැරදි නොකරන මිනිස්සු මේ ලෝකේ නෑ. ඒත් වැරදි කොන්දක් තියන් පිළිගන්නා පුළුවන් අය ගොඩක් අඩුයි......
@eatharindupiumal922
@eatharindupiumal922 6 ай бұрын
ඔබ වහන්සේ නියම හාමුදුරු කෙනෙක්,#Respect 🙏
@pasindumanoj182
@pasindumanoj182 9 ай бұрын
Hats off විශ්වබුද්ධ❤❤🎉 ඔයා කියන කතාව මට තේරෙනවා❤️ I agree with you.100%
@sangeethsankalpa1560
@sangeethsankalpa1560 9 ай бұрын
බනින කෙනෙක් මට බනින්න...නමුත් උන්වහන්සේ ඇත්ත කියන එකට...වැරැද්ද පිළිගන්න එකට...ඇත්ත කතා කරන එකට...මම හදවතින්ම respect කරනවා!!!!
@sasiyaff7477
@sasiyaff7477 9 ай бұрын
අනිවාරෙම්ම ඇත්ත කතා කරන එකට මමත් respect කරනවා.
@neranjalakumari4139
@neranjalakumari4139 9 ай бұрын
Chamuditha meka therum ganna me kiyanne aththa ai aththata garahanne.mona de unath kelin katha karana ekama marama marai👍
@tisaratisara9938
@tisaratisara9938 9 ай бұрын
Thamange ammata karadara karala.samaje idiriyata awith kiwoth ammata karadara kara kiyala.ekatath respect karanawada anee monawa karath eya aththa kiyanawa kiyala.matanam pilikul cheeware age dagenama karapuwa kiyaddi.kiya kiya karanne kara kara kiyanne lajjawai bayai dekama ne .oyala nisa mun waradi karanna tawa baya lajjawa nethi wenawa.warada piligena kampa wela e warada hadagnnawanm respect karanna.e nethiwa kiya kiya e waradama karanawanam oyage respect eken monawada kiyawenne
@anushanilanthi9823
@anushanilanthi9823 9 ай бұрын
අනිවාරයෙන්
@ALiyanage851
@ALiyanage851 9 ай бұрын
යම් දෙයක් වරදක් නම් ඒක සැඟවිලා කළත් එළියේ කළත් අවසන් ප්‍රතිඵලය එකයි නේද...
@pf8032
@pf8032 9 ай бұрын
😢 පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනවුවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ...... හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරළක් ඇති මේ සසර දනවුවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ...... නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති පෙරසක් නැති මේ සසර දනවුවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ......😢
@anushakarunarathna677
@anushakarunarathna677 8 ай бұрын
Ýý66
@DL11234MN
@DL11234MN 8 ай бұрын
මෙහෙම අය අනාගතයේදි පහල වෙනවා කියලා බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරලා තිබුනා.ඒක ඇත්ත වෙලා... මනුස්සයෙක්ගෙ ප්‍රඥ්ඥාවයි ශ්‍රද්දාවයි සමබර වෙන්න ඕනේ.එතකොට තමා ඉන්ද්‍රිය සංවරය හටගෙන මනස ඉහල මාන වලට ගමන් කරන්නේ...ශ්‍රද්දාව නැතුව ප්‍රඥාව ඇති වෙද්දි මිනිස්සු කපටි වෙනවා.තර්ක කරලා හරි දිනන්න බලනවා.ශ්‍රද්දාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වෙද්දි මෝඩ ශ්‍රද්දාව ඇති වෙනවා.දුකයි බුදු දහම නැසීගෙන යනවා.මේ යන්නේ බුදු දහමේ අවසන් කාලය බුදු හාමුදුරුවන්ගෙ අධිෂ්ඨාන කාලය අවසන් වීගෙන යන පෙරනිමිති පහල වෙනවා ...🥺
@kelumranawaka
@kelumranawaka 9 ай бұрын
මේ හාමුදුරැවෝ කියන ඒ තිත්ත ඇත්ත සියලුම බෞද්ධ හදවත් වලට අවබෝධ වේවා! ❤
@wwefan4619
@wwefan4619 9 ай бұрын
😂මූ ඇත්තද කියන්නේ
@YashRuu
@YashRuu 9 ай бұрын
ගංජා ගහලා ඕවා බැලුවට කමක් නෑ, comment දාන්න එපා😂
@anuradhamaheshika6955
@anuradhamaheshika6955 9 ай бұрын
දේව ධර්ම හෙවත් ලෝක පාලක ධර්ම කියලා දෙකක් තියෙනවා. පාපය පිළකුල් කිරීම සහ පාපයට ඇති බය. මේ දෙක නැති වුණ දාට ඔහුට පාපය පිළිකුල් නැහැ. ඔහු පාපයට භය නැහැ. විමලබුද්ධි යනු එහෙම කෙනෙක්. ඕනම ⁣කෙනෙකුට තේරෙනවා මේ රටේ ඉන්නා සියලුම භික්ෂූන් ඇසුරු කරන්න තනි කෙනෙකුට හැකියාවක් නැති බව. එහෙම ආශ්‍රය නොකොට තමා මුහුණ දුන් සිදුවීම් සියලු දෙනාටම ආරෝපණය කිරීම යුක්ති සහගතද? බුදු රජාණන් වහන්සේම වදාළානේ කෝසල සංයුත්තයෙහි කෙනෙකු සිල්වතෙක්ද දුශ්ශීලයෙක්ද යන වග දැන ගැනීමට නම් මද කලක් නොව දිගු කලක් ඇසුරු කළ යුතු බව. එයද දුෂ්ප්‍රාඥයා විසින් නොව නුවණැත්තා විසින් බව. එහෙම කිසිදු ආශ්‍රයක් තබා දැකවත් නැති කොතෙකුත් භික්ෂූන් ලංකාවේ වැඩ සිටීද? දැන් ඔය සියලු දෙනාම ආශ්‍රය කරලද ඔය 99% කතාව මොහු කියන්නේ? සිහි බුද්ධිය ඇති කෙනෙකුට නුවණින් හිතල බලන්න පුළුවන්. දේව ධර්මයෙන් ගිලිහී ගිය මෙබන්ඳෙකු විසින් කරන පාපක්‍රියා වීරයෙකු ලෙස සමාජය ඉදිරියේ කියා පාන්නේ වත්මන් සමාජය බහුල වශයෙන් පාපයට යොමුව ඇති නිසාය. බේබද්දා කැමති වන්නේ අනුමත කරන්නේ තවත් බේබද්දෙකුගේ ක්‍රියාව හා කථාව මිසක් සුරාපානයෙන් වැලකීමට කතා කරන කෙනෙකුට නොවේ. ඔහු එබන්දන් සමච්චලයට ලක් කරයි. ඔහුට නින්දා කරයි. බුදුරජාණන් වහන්සේ වදාළානේ දුශ්ශීලයාට ශීල කථාව දුෂ් කථාවක් ආදී වශයෙන්. බේබද්දාට අනුව සුරාවෙහි නොයෙදෙන කෙනා නෝන්ජලයෙකි! නිවටයෙකි! අනෙකුත් පාපීන්ට අනුවද එය එසේම සලකා ගත යුතුයි. පාපය රසයක් වූ ඇත්තන්ට පවිටෝම වීරයෝ වෙති! මේ විමලබුද්ධි යනු සූක්ෂ්ම කෛරාටිකයෙකි! ගුණදහම් පිරිහුණ සමාජයකට පාපය ඉතා මිහිරි රසයක් බව ඔහු දනී. එනිසා ඔහුගේ අරමුණ සාක්ෂාත් කරගන්නට ඔහු ප්‍රසිද්ධියේම පාපක්‍රියා (නුසුදුසු ක්‍රියා) කරයි. කරපුවා කියයි. ඔහු පව් කරන්නන් අතර අව්‍යාජ කෙනෙකු බව හුවා දක්වන්නේ අනෙකුත් අය හැංගි හැංගි කරන අතර තමා ඒවා එළිපිටම කරන බව කියමිනි.ඒවා අහන දකින හිස් ජනයා ඔහු සැබෑ අව්‍යාජ ඍජු කෙනෙකු බව පිළිගනී.
@boom4961
@boom4961 9 ай бұрын
උබේ ආගම මොකක්ද 😂
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 9 ай бұрын
😂😂😂
@ajithdissanayake6349
@ajithdissanayake6349 9 ай бұрын
මෙයා කියන දේ සහතික ඇත්ත.❤..චමූදිත පදිරී😂 පොඩි හාමුදුරුවන්ට ## අරින කතාව ඇත්ත.. ලොකු හාමුදුරුවන් (සමහරක්😢)..
@rewon9023
@rewon9023 9 ай бұрын
😂💔
@pakaya_thamai
@pakaya_thamai 9 ай бұрын
😂
@Akiyasvibe
@Akiyasvibe 9 ай бұрын
@@pakaya_thamaiතොගේ නම බලකො ඉස්සෙල්ලම😂
@pakaya_thamai
@pakaya_thamai 9 ай бұрын
@@Akiyasvibe ඇයි බලන්ඩ තමයි හුත්ති ඔය වගෙනමක් දා ගත්තෙ
@maleesha9552
@maleesha9552 9 ай бұрын
​@@pakaya_thamai😂😂😂😂😂😂😂
@evercool2593
@evercool2593 9 ай бұрын
රන්ජන් වගේ තිත්ත ඇත්ත කිව්වට ස්තූතියි
@twins7892
@twins7892 9 ай бұрын
ane ubalage gon gobba atthhak thopi wage ewun hinda damai rata kelawela thiyenne budu dhama hallu karddi ekata kiyanne athha kiyanwa kiyala moda haraka
@Krishu180
@Krishu180 8 ай бұрын
මම කතෝලිකයෙක්. ඒත් මේ දේවල් අහද්දි දුකයි 🥺.කොයි ආගමටත් වටිනාකමක් තියනවා.ඉතින් ඇයි මේ මිනිස්සු මේම හැසිරෙන්නේ
@inomiwathsala
@inomiwathsala 8 ай бұрын
Hmmm eka aththa
@DhanuddaraDhanuddara
@DhanuddaraDhanuddara 9 ай бұрын
මේ කියන කතාව ගොඩාක් ඇත්ත ,ඒ බව දන්නේ පන්සල් වල ඇතුලත දන්න අය විතරයි
@New.songs.700
@New.songs.700 9 ай бұрын
ඔව් 🙂
@naughtytippy2683
@naughtytippy2683 8 ай бұрын
උබ අහගෙනහිටියෙත් ඒවගේ උන්දැහැකෙන්ක්ගෙන්ම තමා
@dinushaudayangani8999
@dinushaudayangani8999 9 ай бұрын
සහතික ඇත්ත අනිවාර්යයෙන්ම ඔබ වහන්සේගේ කතාව 🙏මමත් එකගයි🎉😊මිනිස්සු බලන්නේ පිට කවරේ විතරයි .මම ද කැමතියි ඔබ වහන්සේගේ ඇත්ත කතාවට.උතුම් තෙරුවන් සරනයි .ජයෙන් ජයම ම ලැබේවා .🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 8 ай бұрын
බනිනවා කියලා ආපු අපිට සම්පුර්ණ කතාව ඇහුවා ම මේ හාමුදුරුවෝ 100% හරි,හැම පන්සල කම හොරෙන් බලු වැඩ කරන එකේ මෙයා කරන්නෙ එලිපිට චමුදිත ටත් හිතෙන්න ඇති අපරාදෙ මේ හාමුදුරුවෝ ගෙන්නුවේ කියලා
@NewDay-zw5wb
@NewDay-zw5wb 4 ай бұрын
Wishwa budda api oba samagi mata obawa terenawa💪💪❤❤❤
@KKMusicHub1
@KKMusicHub1 7 ай бұрын
මොහුගේ කතාව සම්පූර්න ඇත්ත .ශාශනය ඇතුලේ 99%ක් ම ඉන්නෙ පල් හොර්උ
@mohandissanayaka7882
@mohandissanayaka7882 9 ай бұрын
විශාල සද්දයක් ඇහිලා රටක් අන්දවපු හාමුදුරුවරුන්ට වඩා , මුන්වහන්සේ ගේ ඇත්ත වැදගත් .
@varundhanu1963
@varundhanu1963 9 ай бұрын
ethim utto mu karanneth ekamane 😹😹 munge wenasa mokddda 😹
@SarathNandika
@SarathNandika 9 ай бұрын
වහන්සේ? 😅
@New.songs.700
@New.songs.700 9 ай бұрын
@@varundhanu1963 😂 සිරා තමා . මේ සංවාදෙ අර්තෙ ගනිම් සුද්දහ්.😂 සමහර හාමුදුරුවො කියල රඟපාන උන්ට පට්ට පාරක් මේක. 🙂
@varundhanu1963
@varundhanu1963 9 ай бұрын
@@New.songs.700 ලැට් එකට දාලා වතුර ගහන්න ඕනෙ 💩 ගොඩවල් අවුස්ස අවුස්ස උන්ව මාකට් කරලා විව්ස් ගන්න චමුදිත අයියා හරි දස්සයා ඕකෙ ඉන්න ගනයත් ඒ වගේ ලැට් එකට ගිහිල්ලා වතුර එකක් ගහලා අයින් කරන්න ඕන 💩 ගොඩක්.මතක තියාගනින් මේ වගේ 💩 ගොඩවල් අවුස්සද්දි ගද ගහන්නෙ ඒවා අවිස්සන එවුන්ම කියලා.ඒ වගේ 💩 ගොඩක් තමය් මේ සන්වාදෙත්
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 9 ай бұрын
@@varundhanu1963 මූ එලිපිට ඌගෙ තත්වෙ කියලා දානවනෙ 😂
@chamindasirisena2618
@chamindasirisena2618 9 ай бұрын
මම බලාගෙන හිටියේ මේ පොර එනකන්, කට කෑවත් ඇත්ත කියන සුපිරි මැන්, අද රෑට කහකඩ බෙඩ්ෂිට් කාරයො හෙළුවෙන්.
@sllivemusicworld2069
@sllivemusicworld2069 9 ай бұрын
මේ සිහිනය විග්‍රහ කරන බුදුන් වහන්සේ එහි අර්ථය මැනවින් රජුට පැහැදිලි කරදුන් සේක. ඒ අනුව අනාගත රාජ සභාවේ සුදුස්සන් නොව නුසුදුසු, ඇමතිකම් නිසා නිලතල ලබාදීමෙන් රාජ සභාව හිස්කතාවලින් පිරෙනවා. පන්සල් වගේම අනෙකුත් ආගමික ස්ථානවලත් හිස් කතා පැතිර යනවා.රටේ ජනතාව පවා ඒ කතාවලට කැමති අය බවට පත්වෙනවා. මේ සිහිනයේ අර්ථය එසේ උන්වහන්සේ පැහැදිලි කරදුන් සේක.
@Isharalakshan361
@Isharalakshan361 9 ай бұрын
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය නොපමාව දුකින් මිදීම පිණිස කුසල ධර්ම වඩන්න❤
@CRICKETgalaxy0830
@CRICKETgalaxy0830 9 ай бұрын
Mee wage comment walatayi like karanna oona❤
@yuvindikafernando160
@yuvindikafernando160 8 ай бұрын
මේක සරලවම හිතා මතා කරන රගපෑමක් කියලා හිතෙන්නෙ මට නම් , එයා මානසික ලෙඩෙක් කියන්නත් බෑ..හැබැයි ශාසනේ ඇතුලෙ තියෙන අදුරු පැත්ත බය නැතුව එලියට දෙනවා.. ඒ කියන දේවල් නිසා එයාගෙ චරිතෙ නැති වෙනවා කියලා දැන දැනත් , ශාසනේට ආයෙ එන්න බෑ කියලා දැන දැනත් මේ විදියට හැමදේම කෙලින් කතා කරන එකම මාරම වටිනවා.. ශාසනේට අපහාසයක් කරනවා කියන කෝණෙන් නොදැක , මේ කියන දේවල් ඇහුවොත් ඕනෙම කෙනෙක්ට තේරෙනවා අද සිවුරට මුවා වෙලා ගොඩක් හාමුදුරුවරු කරන දේවල්.. මේවා ඇත්තටම එයා විතරක් කරන දේවල් නෙවේ.. අද හොරෙන් හැංගිලා බහුතරයක් කරන්නෙ මේවා තමයි... ඇත්තටම පොඩි වයසෙදි දරුවො මහන කරන එකත් සෑහෙන බලපානවා මේ වගේ දේවල් වලට... අනික සිවුරු අරින අරින ගානෙ ඒ විදියට ආයෙ ආයෙ ශාසනේට ගන්නවා නම් ඒවම නෙවේද මේ ධර්මය විකෘති වෙන්න තියෙන මාර්ග... පිස්සා පිස්සා කියලා බනින්නෙ නැතුව කියනදේවල් දිහා අවධානෙන් අහන් උන්නා නම් තේරෙනවා මේක නේද අද ඇත්තම තත්වෙ කියලා
@bebikade4108
@bebikade4108 9 ай бұрын
සිරාවටම මේකේ දාලා තියන කමෙන්ට් බහුතරය බලපුවහම රටේ ඉන්න උන් ගැන පොඩි ආඩම්බරයකුත් දැනෙනවා අප්පා මොලේ තියන උන් ටිකකුත් ඉන්නවා කියලා.❤❤❤
@beatbrother52
@beatbrother52 9 ай бұрын
හ්ම්ම් කොමන්‍ට් ටික දැක්කම මටනම් තේරෙන දේ ඕනම අධර්මවාදි එකෙක්ට ලංකාවේ ඉන්න බෞද්ධ කියාගන්න උන්ව අන්දන තරමට අද ඉන්න බහුතරයක් බෞද්ධයන් බුදුදහමෙන් පන්සලෙන් ඈත් වෙලා කියලයි පෝයටවත් පන්සල් නොයන උන්,පන්සිල් පද පහවත් රැකගන්න බැරි උන්නෙ මේ හාමුදුරුවන්ට සීලෙ හොයන්නෙ 😂,මේ වගේ පිස්සන්වත් අදහන පිස්සො ඉන්නවනෙ ඉතින් හිතාගන්න පුළුවන් අද ඉන්න බෞද්ධ කියාගන්න උන්ගෙ තරම,කොහොමත් පිස්සට පිස්සව හොදයිලුනෙ 😜😜😜😜
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 9 ай бұрын
​@@beatbrother52ඕක පරන තර්කයක්...ඔය තර්කෙන් තමයි මෙච්චරකල් ගනයොන්ගෙ සියලු කුප්ප වැඩ වැහුවෙ...
@SLtraveller98
@SLtraveller98 9 ай бұрын
​@@beatbrother52 පන්සල් ගිහින් වැදි බණ අහන, බොරු සිල් රකින, ප්‍රායෝගික නැති මනස්ගාත ඔලුවෙ පුරවන් ඉන්න, කිසිදාක මේ කපේ ලගාකරගන්න බැරි අකුණක් වගේ කවදහරි ඉබේ ඔලුවට පාත්වෙන නිවනක් හොයන උඹ පිස්සෙක් ප්‍රායෝගිකව තාර්කිකව ඇත්ත කියන විශ්ව බුද්ධට වඩා 😂😂
@chameerachamara9588
@chameerachamara9588 9 ай бұрын
ඔලුව විකාරවෙනවා අනෙ
@CB-re7yf
@CB-re7yf 9 ай бұрын
@@NuwanNammuniarachchi meyata anuwa hema hamuduru namakma naraka weda karanwa eeka hinda eya eewa publicly karala kiyanawa ewa kalaata kamak na eka thmi buddhism kiyanne kiyala oya eka hari kiyanawada
@lakshanviduranga3048
@lakshanviduranga3048 9 ай бұрын
මොනවා උනත් ලස්සන මනුස්සයෙක්. මේක කියාගන්න එකෙක්ට පණ තිබ්බේ නෑනේ. මේ සොබාදහමෙන් දෙන පණිවිඩේ 1% අව්‍යාජ හිමිවරුන්ට ඇසේවා 🙏
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 9 ай бұрын
great
@denethpahasara5645
@denethpahasara5645 9 ай бұрын
අනිවාර්යෙන් 🤟
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 9 ай бұрын
රටේ දරුවන්ට පන්සලේ, පල්ලියේ, කෝවිලේ සහ දේවාලයේ පූජකයන්ගේ ලිංගික අතවරයට ලක්වීමට මූලික හේතුව දුප්පත්කම සහ නොදියුණුකම නම් රටේ දුප්පත්කම සහ නොදියුණුකම පරාජය කිරීමට රට තුළ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළදාම රට තුළ ශක්තිමත් වීමට ඉඩ නොදුන් දේශපාලුවට, පූජකයාට, සමාජවාදයට, වාමාංශිකයට, මිථ්‍යාවාදියාට, ආගමිකයාට, සම්ප්‍රදායිකයාට කේන්ද්‍රකරුවාට, නැකැත්කරුවාට සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයාට හෙන ගහන්න ඕනේ නැද්ද?
@pw2052
@pw2052 9 ай бұрын
Yes
@nimeshmadusanka4431
@nimeshmadusanka4431 9 ай бұрын
😂😂
@gayeshakarunathilake4733
@gayeshakarunathilake4733 9 ай бұрын
කම්මැලිකමක් නැතුව බලපු එකම වැඩසටහන.මොනවා උනත් ඇත්ත කතා කරනවා
@LUXLIEBABYZZ
@LUXLIEBABYZZ 9 ай бұрын
Yes
@nishanthipalpola824
@nishanthipalpola824 9 ай бұрын
චමුදිත මේ කබ්බෝ form කරන්⁣නට තරම් ඔබ third class වැටුණා නේ?
@varundhanu1963
@varundhanu1963 9 ай бұрын
මොකද්ද පගෝ ඇත්ත 😹😹
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 9 ай бұрын
@@varundhanu1963 ගණයන්ගෙ ඇත්ත කියද්දි රිදෙනවද
@Nature_Lover-do7vf
@Nature_Lover-do7vf 9 ай бұрын
​@@user-jt6ej7vh2p හාමුදුරුවො විතරද ඇයි අනිත් ආගම් වල පූජකයොත් ඔය රොතු පිටින් අහුවෙන්නෙ.
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 8 ай бұрын
කොයි එකා කොයි කතා කිව්වත් චමුදිතට වඩා පට්ටම ඇත්ත කිව්ව...කියාගන්න බැරුව වෙව්ලන උන්ට සිවුරු පල්ලෙන් සුලුදිය බේරෙන්න පට්ටම ඇත්ත කිව්ව....උබල උබලගෙ කකුල් පාමුල මල් තියල වැදගන්න තරමට තමන් හැදියල්ලා..❤❤❤❤
@kasunmaduranga6606
@kasunmaduranga6606 9 ай бұрын
මොනා උනත් ,චමුදිතයත් එක්ක බය නැතුව කතා කරනවා😊❤
@DsampathBandara
@DsampathBandara 9 ай бұрын
ඕක පටන් ගනිද්දිම එයා දන්නවා මේවට මූන දෙන්න වෙන බව.
@isharasaho3670
@isharasaho3670 9 ай бұрын
දැනට අහපු අමුම කතාව. Respect
@ThimethSathnindu-es3ul
@ThimethSathnindu-es3ul 9 ай бұрын
චමුදිතට හෙන ඉවසීමෙන් උත්තර දෙනව කියන්නෙම පට්ට වැඩ්ඩෙක්..😂😂
@madushanishalitha4459
@madushanishalitha4459 9 ай бұрын
aniwa Pattama meter ekakin uththara denne
@HasarikaAnuhasmi
@HasarikaAnuhasmi 9 ай бұрын
Sirawatama
@slraju3874
@slraju3874 9 ай бұрын
හයියෙන් හයියෙන් කතා කලහම චමුදිතයා හිතා ඉන්නෙ ඌ හරි පොරක් කියලා.ඒ උනාට ඌ හරිම ප්‍රාථමිකයි
@rucheeification4945
@rucheeification4945 9 ай бұрын
Chamudithayanam hena gona, uta hariyata ahala therum gannawath molayak na
@janakavikum5192
@janakavikum5192 9 ай бұрын
ammapa😅
@rathnyakarathnayaka6975
@rathnyakarathnayaka6975 8 ай бұрын
ඔබ වහන්සේ වගේ හාමුදුරුවරු තමයි මේ රටේ ඉන්න ඕන හක්කෙ දඩ මස් බොක්කෙ බුදු ගුණ තියන් ඉන්න උන් නෙමෙයි ඇත්තටම ඔබවහන්සේ හොඳ හාමුදුරු නමක්🙏🙏
@xRAMB0x
@xRAMB0x 8 ай бұрын
obathumala wage mooda ayath me ratee inna oni naththan apitath athal ekak nhane. bokke dada mas mole mati :D
@NelukaLamana
@NelukaLamana 6 ай бұрын
😅
@nadishanadisha4962
@nadishanadisha4962 9 ай бұрын
හොද දෙකක් කියන්න ආවෙ..ඒත් කතාව ඇහුවම බනින්න නෙවෙයි දිගටම අහන්න හිතුන..
@gunathilaka483
@gunathilaka483 8 ай бұрын
👍💚💚💚💚
@gamerbro6163
@gamerbro6163 8 ай бұрын
මටත්
@ravinduchanaka2304
@ravinduchanaka2304 9 ай бұрын
මම බලපු චමුදිතගෙ හොදම වැඩ සටාහාන සහ හොර බොරු නැති කෙලින් කතාව තියෙන වැඩ සටහාන විශ්ව බුද්ද respect
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 9 ай бұрын
කිවුව කථාව💯💯✔️. එලිපිට ඇත්ත කිවුවා. බොහෝ අය මේ හැම දේ කරනවා, හොරෙන් සිවුරෙන් වහගෙන.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 9 ай бұрын
රටේ දරුවන්ට පන්සලේ, පල්ලියේ, කෝවිලේ සහ දේවාලයේ පූජකයන්ගේ ලිංගික අතවරයට ලක්වීමට මූලික හේතුව දුප්පත්කම සහ නොදියුණුකම නම් රටේ දුප්පත්කම සහ නොදියුණුකම පරාජය කිරීමට රට තුළ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළදාම රට තුළ ශක්තිමත් වීමට ඉඩ නොදුන් දේශපාලුවට, පූජකයාට, සමාජවාදයට, වාමාංශිකයට, මිථ්‍යාවාදියාට, ආගමිකයාට, සම්ප්‍රදායිකයාට කේන්ද්‍රකරුවාට, නැකැත්කරුවාට සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයාට හෙන ගහන්න ඕනේ නැද්ද?
@nimeshmadusanka4431
@nimeshmadusanka4431 9 ай бұрын
😂😂
@slkanchana6047
@slkanchana6047 9 ай бұрын
​@@nimeshmadusanka4431🐃🐃🐃
@maliduwa
@maliduwa 9 ай бұрын
සිවුරෙන් වහගෙන කරන එක ඇත්ත,ඒත් සිවුරෙන් ඇරගෙන කරන එක හරිද? සිවුර ගලවලම කරානම් හොඳයි නේද!
@slkanchana6047
@slkanchana6047 9 ай бұрын
@@maliduwa හැබැයි ඌ සිවුර හැර කිව්වනම් මෙක වදින්නෑනෙ කන හරහා
@SLTravel-pp3hs
@SLTravel-pp3hs 8 ай бұрын
ස්කිප් නොකර බලපු එකම video එක වෙන්න ඇනි නෙද ඇත් කිවහම අපිටත් කියන්න වෙන්නෙ ඇත්ත ලොකෙට පහදාදෙන්න ආපු පුද්ගලයෙක් ❤❤❤❤❤❤
@chamindaperera3149
@chamindaperera3149 9 ай бұрын
" සෙක්ස්, සුරාව, මුදල් ... මේ තුන පරිපුර්ණ වශයෙන් අත ගාපු කෙනෙකුට විතරයි නිවන් දකින්න පුළුවන්. " මේ යකා යම් යතාවබෝධයක් තියෙන මිනිහෙක්. එකම දේ මේ සමාජයට මේ වගේ චරිත දිරවගන්න බැහැ 👍
@amkbathapaththu3653
@amkbathapaththu3653 9 ай бұрын
ආස්වාදය උපරිමයෙන් ව්න්ද කෙනාට ආදීනවයත් නිස්සරනයත් පැහැදිලිව දකිනවා මෙය මද්‍යස්තව දකින්න සන්කාරවල ,බුදුන් නැ හැ සත්‍ය කතාකිරිම තුලම උන්වහන්සෙ අව්‍යාජයි ඇතුලෙන් මට නම් යමක් වැටහෙනවා සිල් වතකට එහා සිත තුලින් ක්‍රියාවලිය දකින්න
@upulmanavadu5057
@upulmanavadu5057 9 ай бұрын
ජේ.වී.පී සහ නිරාගමික,කුරුසකාර තිරිසනුන්ට මූ ආතල්
@AdviceforLife4848
@AdviceforLife4848 9 ай бұрын
කෙනා කවුරු උනත් රටෙි මිනිසුන්ට ලොකු පනිවිඩයක් දෙනවා.මෙි කතා ඇතුලෙ සැගවුන ලොකු ඇත්තක් තියනව.මිනිස්සු තේරුමි ගන්න විදිහයි වැරදි.සමහර ස්වාමින් වහන්සෙලගෙ සැගවුන ඇත්ත මෙි හාමුදුරුවො එලියට ගේනවා.ඒක වැරදුදකුත්නැ.ඒත් අපේ රටෙ මිනිස්සු මෙිව දකින්න තරමි දියුනු නැ. අපේ රටෙි 100% නිවරදි ස්වාමින් වහන්සේලට🙏🙏🙏 අර කියපු 99% හරි මගට ආවොත් රටට හොදයි.නැත්නමි ඉතින් විශ්ව බුද්ධ එයාගෙ තැන හදා ගනි.බලපු අපි ...තවත් එක විඩියෝ එකක් විතරයි😢
@shamikasrimal
@shamikasrimal 9 ай бұрын
මොනව උනත් චමුදිතට හිර නොවී උත්තර දෙනව කියන්නෙ මෙයාගෙ පැත්තෙන් බැලුවම අව්‍යාජ මනුස්සයෙක්. ❤කියන කතාවෙ ඇත්තක් තියෙනව . හැමෝම නෙවෙයි කිසිම සීලයක් නැති කී දෙනෙක්ට අපි දනගහල වැඳල ඇත්ද.
@user-on2tc5og2d
@user-on2tc5og2d 6 ай бұрын
නැවත me video aka බැලුවා තවත් payaganak වුණත් .අහන්න හැකියි
@Nuran_henuka
@Nuran_henuka 9 ай бұрын
මෙ කතාව ඇත්ත ❤ "අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙ" 🙂
@chutichuti9803
@chutichuti9803 9 ай бұрын
අනිවා
@MiriamWanjiku-o2r
@MiriamWanjiku-o2r 9 ай бұрын
Mokaddapap,hora,,ava nka,kama,tava,
@RUSH1163
@RUSH1163 9 ай бұрын
Patthakata wela patthara kiyawapu unw onawata wada karata gatta nisa me wage wachalayek bhi una iiya chamuditha🤮
@nimeshmadusanka4431
@nimeshmadusanka4431 9 ай бұрын
😂😂
@SahanSamaranayaka-o4y
@SahanSamaranayaka-o4y 9 ай бұрын
චමුදිතගෙ කියවිල්ලනම් අල්ලන්නෙ නැ . හාමුදුරුවෝන්ගෙ කතාවනම් ඇත්ත.. ඔය දෙවල් ලන්කාවෙ අයට අලුත් උනාට ලන්කාවෙන් පිට ඔය දේවල් සාමාන්‍යි . මොකක් උනත් කතාව ඇත්ත.. 👍
@nishansameera595
@nishansameera595 9 ай бұрын
Chamudithaya ponna kariyek
@SPAnoma
@SPAnoma 9 ай бұрын
පල යන්න, ගොන් යකා තොත් ඔය් ජාතියේම අමු පිස්සෙක්
@KingsleyDunston
@KingsleyDunston 8 ай бұрын
බනින්න හිතෙන්නෙම නෑ ...😂😂😂😂ලස්සන හිනාව දෙන්නම මුඛරියි 😂😂😂😂😂 අනේ මංදා ඉතිං හොද විදිහක්....🎀🎀🎀
@tamiyaniko8867
@tamiyaniko8867 8 ай бұрын
එකක් හිතට වැදුනා!! " උබල උබලගෙ කකුල් දෙක ගාව මල් තියලා වදින්න හදාගනිල්ලා හිත..." තමන් මහන්සි වෙලා ස්වකීය උත්සහයෙන් නැගීසිටලා අවන්කව හරි විදිහට දියුනු වෙලා පිටිපස්ස හැරිලා බලල තමන් හිටපු තැනයි දැන් ඉන්න තැනයි ගැන හිතලා තමන්ගෙ හදවතට එකගව සතුටු වෙන්න පුලුවන් දවසක් තියනවා නම්!!!! අන්න එදාට, අන්න එදාට,අන්න එදාට තමන් තමන්ගෙ කකුල් දෙක ඉස්සරහ තමන්ට වැද ගත්තත් පව් නෑ..💪🙏
@ahokaNilmini
@ahokaNilmini 9 ай бұрын
අපරාදේ මේ පොඩි හාමුදුරුවන්ට බැන්නේ. ඇත්ත කතා කරන මනුස්සයෙක්..
@kawshalyastudios9388
@kawshalyastudios9388 9 ай бұрын
Ghin sannath ekk krpu interview ekk balala comment ekak danna. Mu amu pissek
@beatbrother52
@beatbrother52 9 ай бұрын
@@kawshalyastudios9388 පිස්සන්ටත් රෙස්පෙක්ට් කරන පිස්සන්ගෙ කතාවත් ඉහලින් පිලිගන්න අමු පිස්සො ඉන්න රටක් බ්‍රෝ මේක ඉතින් සතුටුවෙයන් ලංකාව මේ තත්වෙන්හරි තියෙන එක ගැන 😂😂😂
@pathumrajapaksha2923
@pathumrajapaksha2923 9 ай бұрын
මේ රටේ ඉන්නෙ බත් කන හරක් කියන කතාව ඇත්ත නැත්ත උනත් වැරදී කරලා තියෙනවානේ මෙයා හදන්නෙ කතාවෙන් හොද මිනිහා වෙලා බේරෙන්න මිසක් සාසනේට තියෙන ආදරේට නෙවෙයි මොලන් හිතලා බලන්න එක එකාගේ කතාවට අහු උන නිසා තමා ලංකාවේ අපිට මෙච්චර කෙල උනේ
@beatbrother52
@beatbrother52 9 ай бұрын
@@pathumrajapaksha2923 කියන කෙනා අදාල නෑ කවුරුහරි හාමුදුරුවන්ටනම් බනින්නෙ සි‍ංහල බෞද්ධ උන් උගෙ පැත්තෙ(බෞද්ධද කල්ලතෝනිද කියා නොදනිමි),ඔය සිවුරුකාරය අල්ලන්හරි සමස්ත භික්ෂූ සමාජයටඇගිල්ල දික්කරන්න චාන්ස් එකක් හම්බුනානෙ ඉතින් ඒකයි ඔය මුන්ට ඇවිල්ල තියෙන අමුතු කිචිය
@chathurakumara8126
@chathurakumara8126 9 ай бұрын
මොහු කරන වැඩ කෙසේ වෙතත් මොහු කියන කථාව 100% හරි.ඔය සියල්ල දැනගෙන නිහඬව හිටපු බොහෝ පිරිසක් ඉන්නවා.කොටින්ම මමත් දැන නිහඩව හිටියා.රටේ මහානායකලා ඉදලා රටේ අතිබහුතරයක් සම්මතයෙන් සිවුරු දාගෙනඉන්න උන් තක්කඩි.ඒ බව දැනගෙන නිහඬව සිටි සියල්ල වෙනුවෙන් මොහු හඩ අවධිකර රටටම කිව්වා.ඒ ගැන ගෞරවය මොහුට හිමිවිය යුතුයි.😇
@jay-walker3584
@jay-walker3584 9 ай бұрын
ඇත්ත බං .
@SanuDissanayake-hr6gr
@SanuDissanayake-hr6gr 9 ай бұрын
Kiyala wedak na. Api Danna un kochchara innawda pansal wala.okkoma ehemai. Me pora aththa kiynwa
@chathurakumara8126
@chathurakumara8126 9 ай бұрын
අධර්මය අධර්මයෙන්ම විනාශ කරනවා කියන්නේ මේවට.ඔහුට සැබෑ දහම සැබෑ අරිය උතුමන්ලා හමුවිය යුතුමයි.සැබෑ ධර්මය මතු වුණු මේ යුගයේ ඔය වගේ අයත් බිහිවෙනවා.ඒ තුලින් සම්මතය බිඳවැටෙනවා.කොටින්ම මේ කල්ප විනාශයක් වෙන යුගයක්.කල්ප විනාශය කිව්වේ ලෝක විනාශයක් නෙවෙයි සංකල්ප පරිකල්ප ආකල්ප මනඃකල්ප උපකල්ප ආදී ලෙස පස් ආකරයකින් විනාශ වෙනවා.ඒ අතර මේ සිදුවන්නේ ආගමික සංකල්ප බිඳවැටීමක් දේව සංකල්ප බිදවැටීමත් අද වෙනවා.
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 9 ай бұрын
kzbin.info/www/bejne/aZ2qopSJbMx9jZYsi=fErpZ6-sB2rDmwi0
@sllivemusicworld2069
@sllivemusicworld2069 9 ай бұрын
මේ සිහිනය විග්‍රහ කරන බුදුන් වහන්සේ එහි අර්ථය මැනවින් රජුට පැහැදිලි කරදුන් සේක. ඒ අනුව අනාගත රාජ සභාවේ සුදුස්සන් නොව නුසුදුසු, ඇමතිකම් නිසා නිලතල ලබාදීමෙන් රාජ සභාව හිස්කතාවලින් පිරෙනවා. පන්සල් වගේම අනෙකුත් ආගමික ස්ථානවලත් හිස් කතා පැතිර යනවා.රටේ ජනතාව පවා ඒ කතාවලට කැමති අය බවට පත්වෙනවා. මේ සිහිනයේ අර්ථය එසේ උන්වහන්සේ පැහැදිලි කරදුන් සේක.
@priyalinfaber439
@priyalinfaber439 9 ай бұрын
හිතේ තරහක් නැතුව අහන් ඉදපු උන්ට ගොඩක් දේවල් තේරෙන්න ඇති 😅🤘.. ඕක නොතේරෙන උන් සොරි
@slmicro3857
@slmicro3857 9 ай бұрын
katawath kiyaganna baruwa hitapu deyak eya kiwwa..godak aya meke aththa de ganne na yaluwe..❤😢😢
@techblinkfreefire7490
@techblinkfreefire7490 9 ай бұрын
අනිවාර්යයෙන්
@isurudisanayaka1545
@isurudisanayaka1545 9 ай бұрын
ඇත්තටම පොරක්❤
@beatbrother52
@beatbrother52 9 ай бұрын
නිරාගමික බෞද්ධ විරෝධී කල්ලතෝනි සෙට් එකක් ටිපර් වෙලා හොදටම 😂😂,දැන් ඔය හාමුදුරුවන් කියපු එකක් අල්ලන් හාමුදුරුවන්ටයි පන්සලටයි අපහාස කරන්න
@angelicarossi6842
@angelicarossi6842 9 ай бұрын
පටිට බොරුත් කියන්නෙ 😂😂
@chathurangalankathilaka5706
@chathurangalankathilaka5706 8 ай бұрын
ඇත්තටම මාත් බුද්ධාගම අදහනකෙනෙක්... හැබැයි මේ කතාවෙ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනව... කිවුව දේවල් ගොඩක් ඇත්ත...
@roshinihalahackone3008
@roshinihalahackone3008 9 ай бұрын
මම කතෝලික කෙනෙක් මේ හාමුදුරුවෝ කියන කථාව සහතික ඇත්ත.ඉස්සර ගරු කරන්න පුලුවන් හාමුදුරුවෝ හිටියා දැන් ඒ අගේ අය බෙහෙතකටවත් නෑ .
@HMIAnuradha
@HMIAnuradha 9 ай бұрын
පන්සලද පල්ලියද කියලා නෑ ඔක්කොම එකයි
@ShalithaLakshan-u7q
@ShalithaLakshan-u7q 8 ай бұрын
Katolika kiyla hilite Karala comment karanna one n katolika ayat ehema tama😂
@creativeupdate7932
@creativeupdate7932 8 ай бұрын
Fatherslath ehema thamai
@diludeshani-cd3vz
@diludeshani-cd3vz 9 ай бұрын
මේ කතාව අහද්දි කිසිම තරහක් එන්නෙ නෑ..ඇත්තටම බයයි අපේ අනාගතේ ගැන රටේ අනාගතේ ගැන ශාසනේ ඉදිරිය ගැන...අපි කොච්චර මුලාවකින් ජීවත් වෙනවද..ඇත්තටම පව් අපේ රටේ මිනිස්සු......අපිඅසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ❤😢
@Shivanthi6
@Shivanthi6 9 ай бұрын
Yes, I felt sad too.
@AnushaRathnayaka-sb8wf
@AnushaRathnayaka-sb8wf 8 ай бұрын
😭😭😭
@saranganayanajith5359
@saranganayanajith5359 8 ай бұрын
❤😂
@Mizter_Kv
@Mizter_Kv 9 ай бұрын
අපි මූට කොච්චර බැන්නත් මූ කියන කතාව 100%ක් ඇත්ත......
@pathumrajapaksha2923
@pathumrajapaksha2923 9 ай бұрын
Moda minissune moo uge weradi wahanne ewa pennala...eka hari ehema kiyala budda cheewareta apahasa karana darmaya vinasa karana meka gena awboda wenna. moo muge weradi sadaranaya karanava anit unge weradi pennala..ea nisa moo mehema karanavalu..redda tama owata ahu wena moda minisu gena dukai
@gamingpanda958
@gamingpanda958 9 ай бұрын
Sirawata bn අපි බැන්නට මු කියන කතාව ඇත්ත තමා
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 9 ай бұрын
great
@SLC7987
@SLC7987 9 ай бұрын
​@@pathumrajapaksha2923උබ තමයි මී හරකා
@dharmarathnapeiris5853
@dharmarathnapeiris5853 4 ай бұрын
Ey moo kiyanne garu kiyala amathanna.
@chandanakh9476
@chandanakh9476 7 ай бұрын
මේ හාමුදුරුවෝ මොනවා කලත් ඇත්තම කතාකරනවා...චමුදිතට බැහැ හාමුදුරුවෝ කතාවෙන් වට්ටන්න...ඇත්ත කතාකරනවා good ...
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 32 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 32 МЛН