KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාතාල සාමාජිකා දිලිනි ගේ ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව. @TruthwithChamuditha
40:13
පාතාලේ Godfathers ලා ඩුබායිවල නැහැ.උන් ඉන්නේ සුදු ඇදගෙන ලංකාවේ ඇතුළෙමයි.@TruthwithChamuditha
53:10
It works #beatbox #tiktok
00:34
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Club වසන්ත ඝාතනය පිටුපස මදුෂ්ගේ සල්ලිවලට කෙළ හලන ප්‍රබල පවුලක සපුමල් කුමාරයෙක්.
Рет қаралды 486,478
Facebook
Twitter
Жүктеу
1
Жазылу 837 М.
Truth with Chamuditha
Күн бұрын
Пікірлер
@upekhagammudali2732
5 ай бұрын
චමුදිත අද ඔබ බොහොම සංයමයෙන් සාකච්ඡාව මෙහෙය වූවා. එදා TNL එකේ මා ප්‍රියකළ වැදගත් නිවේදකයා, මාධ්‍යවේදියා නැවතත් අද දුටුවා. බොහොම ස්තූතියි සත්‍ය වසන් නොකර අපට ඇත්ත හෙලි කරන්න මෙවැනි සාකච්ඡාවක් සිදු කරාට. ස්තූතියි කීර්ති මහතා ඔබතුමාට.
@Nadeerakalpage1234
5 ай бұрын
කීර්ති රත්නායක. මම ඔබව දකිනවා නියම මහත්මයෙක් විදියට. මම ඔබගෙ වැඩ සටහන් කීපයක් බලලා තියනවා ඔබගේ දැනීම උගත්කම සංයමය වාග් ශෙලිය හරිම වැදගත්. හැම දේටම වඩා ඔබ මෙතරම් ප්‍රශ්ණ වලට මූණ දීලා තිබෙද්දිත් ඔබගේ ආත්ම ශක්තිය හරිම වටිනවා මල්ලී. වාසනාවන්ත අනාගතයක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි චමුදිත ඔයත් අද හරිම ලස්සණට ඉදිරිපත් කිරීම් කළා. සුබ පතනවා.
@anuradinesh2142
5 ай бұрын
කීර්ති රත්නායක .. ඔබ අතිවිශිෂ්ටයි.. අපූරු දැනුම් ගබඩාවක්.. චමුදිතත් අද අපූරුවට සවන් දෙමින් වැඩසටහන මෙහෙයෙව්වා.. ස්තූතියි
@ChandaniEdirisinghe-lv8ld
5 ай бұрын
අද චමු හරිම වැදගත් විදියට ප්‍රශ්න අහනවා ❤තැන්ක්ස් චමු 👍🙏
@999nilu
5 ай бұрын
Comments කියවනව වගේ 😂 අද ගානට කතා කරනව ❤
@PriyankaBandara-iv1lv
5 ай бұрын
අපෙන් බැනුම් අහලම එයා හැදිලා.@@999nilu
@akalankawickramasinghe7923
5 ай бұрын
කීර්ති එක්ක හේමට යන්නේ නෑ පොර ❤
@damakikw3102
5 ай бұрын
චමුව හැදිල නෝන වෙන්න ඕන කොමන්ට් කියවන්නෙ ඵයා චමුවට බනින්න ඇති ආය දෙකක් නෑ
@niranjankannangara
5 ай бұрын
@@999nilum
@GaminiJayamanna
5 ай бұрын
කිර්ති රත්නායක මැතිතුමා සහභාගිවන වැඩසටහන් මම ඉතාම උනන්දුවෙන් බලනවා බලන්න කථාව හසුරුවන ලස්සන මනා සංයමයකින් පැහැදිලි කිරිම කරනව ඔබතුමාට තවතවත් ධෛර්ය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට සියළු දෙවි දේවතාවුන් වහන්සේලා ඔබතුමාව ආරක්ෂා කරත්වා බුදු සරණයි 🙏🙏🙏
@PriyankaBandara-iv1lv
5 ай бұрын
අද නං චමුදිත..නියමයි..ඔහොමම යමු..මොකද ඔබේ කලබල ගතිය මිස කවදත් සාකච්චා අපි බලනවා..ඒක නිවරදි කරගෙන ඔබ යන ගමනට ජය.
@SelakaNayanajith
5 ай бұрын
😊0
@ChampaRamanayake-qs3hb
5 ай бұрын
ූූූුුර්ගෛ
@KumarSudu-xx6bz
5 ай бұрын
Eli kids ¹¹❤❤ 😊😂3 ? 😊 ?323@@SelakaNayanajith
@lovadesi
5 ай бұрын
මොන පිස්සුද ? අදත් වෙනදාට වගේම මැදට පනිනවා 😂
@RathnaSooriyaarachchi-xb7yh
5 ай бұрын
මගේ ප්‍රියතම මාධ්‍යවේදියෙක් 🙏 ආදරෙයි කීර්ති රත්නායක මහත්මයා. අවංකකම ගැන ආඩම්බරයි!! කීර්ති මහත්මයා... මේ බුදු දහම සත්‍යක් මයි. ඒ අනුහසින් ඔබ තුමා ආරක්ෂා වේවා!!🙏 ඔබ තුමා ඉන්න ප්‍රෝග්‍රෑම් එකක් බලන්න අමතක කරන්නේ නැහැ. ඔබ තුමාට බුදුසරණයි!!🙏🙏
@PriyankaBandara-iv1lv
5 ай бұрын
ඔන්න අද නම් චමුදිතට අපි බනින්නැ..අද බොහොම ඉවසිල්ලෙ වැඩේ කරන් යනවා
@linalll1646
5 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@keshankavinda9149
5 ай бұрын
හන්ගන් ඉන්න එවා එලියට ගන්න නම් ඒපුද්ගලයාගේ ඔලුව අවුල්කරවලා කේන්ති ගස්සවන්න ඕන එතකොටයි හරි දේ එලියට ගන්න පුලුවන් මොකද අපෙ ලන්කාවේ දේශපාලුවො හොදට රගපාන්න දන්න නිසා
@Kumara-q7x
5 ай бұрын
😂😂😂
@nrschutta4825
5 ай бұрын
kalin aru amathanna athi tho mn kiyddi kiyewwoth ussl ghnw pole@@Kumara-q7x
@IsuruLakmal-g2o
5 ай бұрын
😂😂😂😂
@gunendradesilva5600
5 ай бұрын
කීර්ති ඔබ අද ඉතාම වටිනා ප්‍රකාශයක් කලා KZbin උදවිය පිලිබදව, ඔබගේ සම්මුඛ සාකච්ඡා ඉතාම අශාවෙන් බලන කෙනෙක් ව්දියට ඔබගෙන් කරන ඉල්ලීම ඉදිරියටත් චමුදිත සමග පමණක්ම පරිස්සමෙන් මෙම සාකච්ඡා කරන්න. Respect both of you.❤❤
@Sasanka197
5 ай бұрын
Yes, agree with what Keerthi said about some UTubers, only money matters to them, no ethics or love for the country. Most are anti Buddhist culture. Most probably they are paid agents.
@nuwanthushara6226
5 ай бұрын
කිර්ති එනවා නම් අපි බැලුවා චමුදිත...👍❤️
@GayashanHasindu
5 ай бұрын
aniwaren
@Sasanka197
5 ай бұрын
👍👍👍
@IsuruLakmal-g2o
5 ай бұрын
😂😂😂😂
@AnandaGuru-gk6hm
5 ай бұрын
29:50 @Shan414
@hewagenimal3053
5 ай бұрын
කීර්ති රත්නායක මහතා වෙනුවෙන් හැමෝම හඬක් නැගිය යුතුය ඔහුගේ සේවය නැවත පිහිටුවා සේවය ඔහුට හිමි විය යුතු සියලුම වරප්‍රසාද නැවත හිමි විය යුතුය . මේ සම්බන්ධව හැමෝගෙන් අවධානය යොමු වේවා 🙏❤
@harshasamarawickrema6097
5 ай бұрын
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නැවත සේවයේ පිහිටවනවා කියන එක ඇත්තටම විහිලුවක්. ඒකත් නිකං අර බීරි අලින්ට වීනා වයනවා වගේ...‼️
@bro6275
5 ай бұрын
මොනා කරලද සෙවාව නැති උනේ.
@Sanjeewafernando-x8p
5 ай бұрын
බැරි උනොත් කියන්න ලිද ලග සන්ගමෙ සබාපති කරමු🤣
@IsuruLakmal-g2o
5 ай бұрын
😂😂😂😂😂
@shayanianuththara6410
5 ай бұрын
😠😠😠ගොන් ජොක් දෙන්න එපා@@Sanjeewafernando-x8p
@DaytoDay887
5 ай бұрын
ඔබ දෙපලට හදවතින්ම ස්තූතියි . මේක අහගෙන ඉන්නකොට අපිට වුනත් රටට හොඳ ගුණයහපත් පුද්ගලයන් වෙන්න ඕනී කියන එක හිතට කා වැදුනා. මෙවන් උතුම් රටට ආදරය කරන මිනිසුන් මගේ රටට ලොකු වාසනාවක්. ඔබ වැනි උතුම් අයට මගේ රට වෙනස් කරන්න පුලුවන් . ඒකට අපි හැමෝම සහයෝගය දිය යුතුයි . හැමෝම තමන්ගේ ගැන හිතන්නේ නැතුව රට ගැනත් හිතන මට්ටමට ගෙන ආ යුතුයි. නැවත රට හොඳ තත්ත්වය ට ගේන්න ලේසි නැහැ. නමුත් මෙහෙම හරි සත්‍ය පෙන්වීම මගින් අපිව මුලාවෙන් ගලවගත්තාට තුති.❤
@swarnasuraweera283
5 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅🇱🇰😂
@DimuthuNadeesha-b9h
5 ай бұрын
1pppppppppp
@truthdamn
5 ай бұрын
❤😘
@IsuruLakmal-g2o
5 ай бұрын
😂😂😂😂
@RanjithLaxman-xo2xy
5 ай бұрын
ඔබගෙ විස්තරාත්මක අගය කිරීම ඉතාම වටිනව..මමත් එකගයි.. ඔබට ස්තුතියි!!
@AkDJ581
5 ай бұрын
*_වෙනදා වීඩියෝ එකක් දැම්ම පළු යන්න බනිනවා එත් අද චමුදිත වෙනුවෙන් කට්ටිය හොද කියනවා ප්‍රථම අවස්ථාවට එකත් මාරම වෙනස් හොද කමෙන්ට් රාශියක් 🙂❤️_*
@Modernhouse-123
5 ай бұрын
කීර්ති රත්නායක ඔබ මේ කරන සේවය ඉතා අගය කොට සලකමි.ඔබ වැනි උදාර පුද්ගලයෙක් රටට සම්පතක්. ඔබට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවයි.❤
@niluwisidagama958
5 ай бұрын
OUR DEAREST KEERTHI, WE SALUTE YOU, BE CAREFUL..GOD BLESS !!!!!!!!!හරි ආඩම්බරයී කිර්ති ,හරි ආඩම්බරයී චමුදිත..,!!!!!!!!!ඔබතුමා වටින පුද්ගලයෙක්. ඉතා ප්‍රවේශමෙන් වැඩ කරන්න !!!!!!!!!!!!!!!!!!!!!!!
@derrickdias3471
5 ай бұрын
කිර්ති මහතා ඔබට ගොඩක් ස්තුති ගොඩක් වට්නා දෙවල් සමාජය දන ගැනීමට සලස්ව්ම ගැන ඔබතුමා ව සියලු දෙව්දුන් රැක දෙවා
@IsuruLakmal-g2o
5 ай бұрын
😂😂😂😂😂
@MangalaMangala-or9kt
5 ай бұрын
❤❤❤❤
@beragalawindchillcottage1699
5 ай бұрын
@@IsuruLakmal-g2oමොකො බන් මෙ හැම තැනම
@kasunwickramasinghe488
5 ай бұрын
කීර්ති සහ ප්‍රදීප් සුපිරි ගවේෂණ ශීලී මාධ්‍යවේදීන් ඔබට ආචාරය❤
@kalanakavinda5902
5 ай бұрын
Eyala katata denawa da oyata කන්න පොසුන්
@IsuruLakmal-g2o
5 ай бұрын
😂😂😂😂😂
@thiwankawijeratne2491
5 ай бұрын
Chamuditha අයියා දැන් නම් කීර්ති රත්නායක දවස් දෙකකට සැරයක්වත් ගෙන්නුවේ නැත්නම් පිස්සු වගේ..... ❤ නියමයි.. ඔයාලා දෙන්නට බුදු සරණයි....
@shiraniperera1959
5 ай бұрын
අද, සාකච්ඡාව හරිම වැදගත්.තිර්ති රත්නායක කියන්නේ විකල්ප මාධ්‍යවේදීන්ගේ පාසලක්.ශක්තිමත් පිට කොන්දක් ඇති අධ්‍යාත්මික පුද්ගලයෙක්.කීර්තිය කතා කරන හැම වචනයක්ම හරයාත්මකයි ඔප්පු කිරීම ඔප්පු කළ යුත්ත දත්තය තියෙනවා.කවුරු මොනවා කිව්වත් චමතිට හොඳ මාධ්‍යවේදියෙක්.දෙකයි පනහට විකිරෙන්නේ නැති එකෙක්.මෙවන් මිනිසුන්ට සමාජය ගෞරව කළ යුතුයි.මම පිළියන්දල මිරිස්වත්ත keels එකේ ඉඳ හිට, චමුදිතව දකිනවා.පුංචි පිරිමි ළමයෙක් කාලයේ තරැනයෙක් ලෙස ටි එන් එල් එකට යනවා මම දකිනවා.එදා මෙදා කාලය තුළ නිර්මාණය කළ විශිෂ්ට නිර්මාණයක්, මාධ්‍ය ක්ෂේත්රය තුළ චමුදිත!
@DharmekkhaDharmeekha-fg6qx
5 ай бұрын
ඇත්තටම චමුදිත මහත්තයයී කිර්ති මහත්මය යී කතා කරනකොට හරිම ආසයි අහන් ඉන්න. ඔබ දෙදෙනාටම ස්තුතියි ❤❤ සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ඔබ දෙදෙනාටම ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎧👍👍❤️❤️
@danih.6707
5 ай бұрын
Keerthi rathnayaka ගැන හරිම දුකයි. බොහොම අවංක මනුස්සයා. මම කවදාවත් එයාගෙ videos miss කරලා නෑ. බොහොම ඉවසීම තියෙන මනුස්සයා. ඔයා ව උඩ ඉන්න දෙවියෝ ආරක්ෂක කරලා දෙන්න!බුදු සරණයි!❤❤❤❤
@RanjithLaxman-xo2xy
5 ай бұрын
මෙවැනි අභිමානවත් ගෞරවනීය අය කිසිවිටක කිසිකෙනෙකුගෙ අනුකම්පාව බලාපොරොත්තු නොවේ.. අනුකම්පාව ඔහුගෙ අභිමානයට හානියක්...මට හිතෙන්නෙ එහෙමයි. ස්තුතියි!!
@thalagalapriyanga
5 ай бұрын
මගේ හදවත කීර්ති මා අද තමයි දන්න ඔබ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු බව ඔබට තෙරුවන් සරණ ඔබට මේ ලෝකයේ ආදීනය තේරිලා නිස්සරණ වෙච්ච පුද්ගලයෙක් ඔබ ඔබව අතහැරියා නම් ඔබට අන් අය කවුද ඔබේ සිත පිරිසිදුයි ඔබට කවදා හෝ නිරුද්ධ වෙන්න ඇත්තේ මේ කය පමණයි ඔබ මේ කරන කාර්යයට මා නමස්කාර කරනවා ඔබට නැවතත් තෙරුවන් සරණයි
@romesh.wijetunge
5 ай бұрын
@@thalagalapriyanga 🤓🤓🤓🤓🤠🤠🤠🤠
@romesh.wijetunge
5 ай бұрын
@@thalagalapriyanga තොපි වගේ මරි මෝල් හරක් යකෝ.බෞද්ධයෙක්නම් කවුරුහරි දෙයක් කිව්ව පමනින් හා,හොඳයි,ඇත්ත තමයි කියලා පිලිගන්න එපා.කරුනු කාරනා නුවනින් විමසලා බලපිය.
@Sasanka197
5 ай бұрын
🙏🙏🙏
@IsuruLakmal-g2o
5 ай бұрын
😂😂😂😂
@Basuxditzcricket
5 ай бұрын
ස්තුති ඔබට කීර්ති, හිස නමා ආචාර කරනවා සිංගර් එකේ සිදුවීම නිසා වටිනා රැකියාවක් අහිමි කරගෙන පාරට බැසීම ගැන.බොහොම පරිස්සමෙන් ඉදිරියට පය තබන්න.ස්තුති චමුදිත ඔබ පුදුමාකාර විදියට දක්ශ ඇතෙක් වගේ නිර්භීත මිමිනිසෙක්
@kushi784
5 ай бұрын
අද චමුදිත මහත්තයා ටිකක් ඉවසීමෙන් ප්‍රශන ඇහුවා..කීර්ති සර් ඔයා...නම් වැඩ්ඩෙක් තමා💪💪
@niluwisidagama958
5 ай бұрын
හරි ආඩම්බරයී කිර්ති ,හරි ආඩම්බරයී චමුදිත..,!!!!!!!!!ඔබතුමා වටින පුද්ගලයෙක්. ඉතා ප්‍රවේශමෙන් වැඩ කරන්න !!!!!!!!!!!!!!!!!!!!!!!
@iamknoxpresley
5 ай бұрын
කීර්ති පොරක් කියල කලින් හිතුවෙ නැහැ නමුත් මේ යකා ඇත්තටම පොරක්, කිවුව වගේම කරනවා, ජයවේවා දෙන්නටම❤
@lazylizard6682
5 ай бұрын
අන්තිමට ජෙප්පා ඒකත් කරකවලා කරකවලා රාජපක්ෂට දැම්මා..නම කෙලින් කියපන් කොන්දක් තියෙනවනම් උබට හික් ගෑවෙයි..🤣🤣
@iamknoxpresley
5 ай бұрын
@@lazylizard6682 මූ ජෙප්පෙක් කියල උඹ විතරයි කිවුවෙ😂
@thasleemfrank3690
5 ай бұрын
😂😂😂@@lazylizard6682
@thasleemfrank3690
5 ай бұрын
@iamk😂😂😂noxpresley
@kumaridehigama4293
5 ай бұрын
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා කිිර්ති රත්නායක මහත්තයා ඔබතුමාට 🙏🌹💖 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏🙏🙏
@gayanjayathilaka8352
5 ай бұрын
කීර්ති සහෝ උබ රියල් හෙළයෙක් .ජයම වේවා එච්චරයි කතාව ❤❤❤❤❤☝☝☝☝👍👍👍👍👍👍👍
@withrose-q3h
5 ай бұрын
ඒත් වෙඩි තියපු එකා ටිගර් ෆන් ඇවිත් කෙහෙල් ගෙඩියක් කඩන් අරන් ගියාලු😂ගොබ්බයනෙ
@ManojManoj-eo5oy
5 ай бұрын
අදයි හරියටම දන්නේ ...මේනම් මහා පුදුමාකාර මනුස්සයෙකනේ. දරාගැනීම ඊටත් වඩා පුදුමයි. තෙරැවන් සරණයි කීර්ති මහත්මයාණෙනි.
@sankajayathilaka-re3hh
5 ай бұрын
Redda
@lazylizard6682
5 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@inokaruwanmalie9745
5 ай бұрын
ඔබතුමා වටින පුද්ගලයෙක්. ඉතා ප්‍රවේශමෙන් වැඩ කරන්න
@NaeeshanSugathkumara
5 ай бұрын
Ou ane oya wage atta kata karan minissunta kamati nati aun innawa mokd un ganat kiyai kiyala bayata parissame oyage wada karan yanna budu saranai dewi pihitai 😔
@dilshanuchira6456
5 ай бұрын
😅😅😮😮😮😮
@NisansalaDilrukshani
5 ай бұрын
කීර්ති සර්. මේ ස්වබහවයෙන් ඔබව ආරක්ශා කරනවා. ඒක විශ්වාසයි. ඔබ මියදුනත් ඔබ මේ අවන්කව සතපහක වාසියක් නොබලා මේ රටට කරන සේවය කවදාවත් අමතක වෙන එකක්නම් නෑ විශ්වාසයි.❤
@indranihettiarachchi2042
5 ай бұрын
මෙි කතාවල් අහන්න ඔින එතකොට තමයි දැනුවත් වෙන්නෙ.කිර්තිටත් චමුදිතටත් ජයවෙිවා👋!!!!!
@maduskiafernando5729
5 ай бұрын
ඉතාමත් වටිනා හරවත් වැඩසටහනක්.බොහෝම් සිතූති චමුදිත.ඔබේ වාග් විලාශයබ්ගැන සිතුතිවන්තවෙනවා.වෙනදාට සවන් දීමට අපහසු නමුත් අද ඉතාමත් වැදගත් ආකරයෙන් ඔබ හැසිරුනා.මාධ්‍ය තුල පෙන්නන සියල්ල සියලුදෙනාම පිලි නොගන්නා බවට මෙම වැඩසටහන සාක්ශි හර්ද සාක්ශියට අකගව වැඩ කරන ඔබලාට සිතූතියි.අපටත් අවශ්තාවක් ලැබුන හැම විටම ර්ට වෙනුවෙන් නැගි සිටීමට අදිටන් කර ගන්මවා
@madushani9684
5 ай бұрын
සමුදිත් අද පොඩ්ඩක් කට වහගෙන ඉන්නවා. ඒ හින්දා කතාව ලස්සනයි😅
@nimaliperera9457
5 ай бұрын
ටිකක් හැදිලා ....😂😂
@kodivinaya
5 ай бұрын
ජයවේවා කීර්ති.. ඔබලා වැනි අය රටට වාසනාවන්...❤
@sankalpakalubowila2862
5 ай бұрын
හැමදාම නෝටිෆිකේශන් එක එද්දි බලනවා කීර්ති ද කියලා. කීර්ති ඉන්නවා කියන්නේ ප්‍රෝග්‍රෑම් එක සුපිරී ❤
@Ibornalone-cu9gm
5 ай бұрын
අනිවාර්යයෙන්ම ඔව්
@lambastreams
5 ай бұрын
Eka atha❤
@BimalPrasanna-gg8dn
5 ай бұрын
එඩිතර මාධ්‍යවේදි කිර්ති රත්නායක මහතාට සහ චමුදිත මහතාට බොහොම ස්තුතියි පුරවැසියන් දැනුවත් කිරිම❤❤
@mr_dila.
5 ай бұрын
Keerthi sir දැනුම් සම්බාරයක් ❤😌😊
@SusilKurera
5 ай бұрын
අසාධාරණ යෙන් මූදල් හම්බකරපූ වසන්තයා සහ උගේ පවූලේ එවූන් පොරවල් මම හරක්ට
@thanujakumari6408
5 ай бұрын
එතෙර ඉදන් නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටියෙ කීර්ති මහතා සමග කරන වැඩසටහනක් බලන්න .සත්‍ය පිරිසිදු ජලය මෙනි.ඔබ දෙපලට තෙරැවන් සරනයි .
@pradeepgalappaththi6692
5 ай бұрын
සැබෑම ජාතික වීරයෙක් කීර්ති රත්නායක, රටට සැබෑලෙස අාදරේ කරන උතුම් මිනිසෙක්, ❤ දීර්ඝායුෂ වෙිවා.!
@yasindakumarasinghe8825
5 ай бұрын
Are you serious ?
@linalll1646
5 ай бұрын
බුදුසරනයිි
@DulmikaSeneth
5 ай бұрын
@@linalll1646KO
@Kumara-q7x
5 ай бұрын
Aniwaren💯👍
@DonSòmasiti
5 ай бұрын
❤❤❤😊
@helaapenirmaana879
5 ай бұрын
බොහොම ස්තුතියි චමුදිත මහත්මයා ජනතාවගේ මාද්යවේදියා 👍 අපේ මව්බිමේ අනාගතේ ගැන හිතන කකියන කොටසක් ඉන්නවා මේ වෙමින් පවතින දේවල් දකිනවා අපිට ඉදිරියට වෙනදේවලුත් දැනෙනවා ඔය සක්කිලි රැල හිතන් ඉන්න දේවල් දිගටම පවත්වාගෙන යන්න වෙන්නේ නෑ ඉතාම ලගයි හැමදේම වෙනස් වෙන්න අවස්ථාව අව ගමන් අපි වෙනස් කරනවා. සුදුස්සන්ට සුදුසු තැන් හිමිවෙලා නෑ සුදුස්සෝ අයින් කරලා පඩරැලයෝ දාගෙන ඉන්නේ කීර්ති මහත්මයා ඔබතුමා ඇත්ත කතාකරන බවත් හදවතින්ම කතාකරන මනස්සයෙක් බව අපිට දැනෙනවා ඇත්ත දිනනවාමයි සොබාවධර්මය ඔබව ආරක්ෂා කරනවා නියතයි 🙏 respect you sir
@නදීනදී-ල9බ
5 ай бұрын
රටේ තොරතුරු නිවැරෛව අපිට ගේන කීර්ති සර්... මේ සාකච්චාව දිගුන් දිගටම ගේනව නන් ... ඇතටම රටේ මිනිස්සු දැනුවත් වේවි...තෙරුවන් සරණයි මම ඩුබායි සිට❤❤
@DivineMiracle-z2v
5 ай бұрын
inna thana one na😊
@Abiliyago
5 ай бұрын
@@DivineMiracle-z2v😂😂 🤦
@wasanthaperera6401
5 ай бұрын
Dubai nisa thamai sir kiyanne neda ??
@kumuduperera1676
5 ай бұрын
රටක් වටින ජිවිතයක්.🙏තුනුරැවන් ෙග් පිහිටයි.
@wimalsamarakoon2743
5 ай бұрын
කීර්ති ඔබගේ පෞද්ගලික විස්තර අසා සැබැවින්ම මම කණගාටුවට පත්වුනෙමි.ඔබට අපගේ සහයෝගය දෙන්නෙමු.
@tharangamendies7620
5 ай бұрын
මෙතුමා අළුත් රජයක් යටතෙවත් නිසිතැන දී රැකගෙන ලක්මෑණායන්ට තව තවත් සෙවය ගතයුතු නියම හෙල පුතෙක්❤.. respecte sir🎉
@DharmekkhaDharmeekha-fg6qx
5 ай бұрын
හරි ආඩම්බරයී කිර්ති sir 🙏
@bandaraekanayake7301
5 ай бұрын
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී....කීර්ති කීර්ති කීර්ති..
@chandrasekarakarunanayakag8213
5 ай бұрын
ඩබල් සැලියුට් කීර්ති මහත්තයෝ ඔබතුමාට
@tiudartiudar473
5 ай бұрын
ඔබ උගතෙක් බුද්ධිමතෙක් ඒ වගේම මානව හිතවාදියෙක් ඔබට විශ්ව ශක්තියේ රැකවරණය ආරක්ෂා ලැබේවා
@gaminiwijebandara9591
5 ай бұрын
බිම් අගලක් නෑ, වාහනයක් නෑ. අහෝ සය්හ්යයේ විරුවාණෙනි, ඔබවැන්නන් මේ බිමේ සිය දහස් ගනන් බිහිවේවා. දෙවියෝ නුඹව ආරක්ෂා කරත්වා. හැකි අයෙක් වේනම් මේ සැබෑ රණවිරුවාට උපකාර කරත්වා❤❤❤❤❤❤
@pradeepaatapattu1317
5 ай бұрын
❤🙏
@Sasanka197
5 ай бұрын
❤❤❤🙏🙏🙏
@champarupika
5 ай бұрын
❤❤duk wenna epaa bim angal nathiunata . Oya langa thiyena watinaama wasthuwa awanka nirbheethakama.. keerthi ayye kirthi naamaya samadaa rakaganna ..❤ eya mila kala nohaka❤❤…
@champarupika
5 ай бұрын
❤❤ape ratata keerthiya aragena keerthi ayya keerthi naamaya rakagena aarkasha wenna.. thisarana saranin thisthunkootiyak deviyoo oba rakadewaa….❤❤
@Pulathisi-l1h
5 ай бұрын
අද චමුදිත මහත්තයා ඉතා වැදගත් . සාකච්ඡාව පුරාම ඒ වෙනස පෙනුනා..
@isurusampath2917
5 ай бұрын
අයියෝ දකුණේ සපුමල් කුමාරයා 🐵 කිර්ති මහත්තයගේ නිර්භීත කමට ශ්‍රි ලාංකිකයෙක් ලෙස පට්ටම ආඩම්බරයක් හිතට දැනෙන්නේ .ගොඩක් ආදරෙයි කිර්ති සර්. ❤ ඔබ තුමට බුදු සරණයි 🙏
@slmicro3857
5 ай бұрын
නාමල් 😢😢😢
@rasikachinthana6935
5 ай бұрын
Great programme
@dsaluth8413
5 ай бұрын
සපු ගහේ මල් නා ගහේ මල් එක වගේද
@slmicro3857
5 ай бұрын
@@dsaluth8413 ඔව්
@sanjubay4341
5 ай бұрын
කිර්තිගේ කතා අහන්න අපි හරි ආසයි..
@preethiperera9261
5 ай бұрын
ස්තුති චමුදිත ට හොද සහතිකයක් දුන්නා ඔබ දෙපලටම ස්තුති රට දැනුවත් කරනවාට
@isanthaekanayaka3461
5 ай бұрын
රටට අවන්කව ආදරය කරන වීර පුතෙක් බිහිකළ ඔබේ පින්වත් අම්මාට බොහෝම පින් කීර්ති මහත්මයා ඔබට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා ( සපුමල් වෙනුවට නා.. මලේ ගැලපීමක් ඇතිබව හිතුනේ මට විතරද?)
@dilanmadanayake1486
5 ай бұрын
ලස්සන MESSAGE එකක් ❤❤❤
@samxd4195
5 ай бұрын
දෙන්නම සුපිරියක්
@Nuwan_1995
5 ай бұрын
Great keerthi sir and chamuditha minissunta hari de hariyata kiwata obata depalata good luck ❤️🙏🏻
@jagathprasanna9522
5 ай бұрын
කීර්ති අයියා ඔබ රටට අවශ්‍ය පුද්ගලයෙක් පරෙස්සම් වෙන්න රත්තරං
@LAKIYABRO33
5 ай бұрын
ඇත්තටම මමත් කීර්ති සර් ගැන ගොඩාක් විස්තර දැනගත්තේ අද.
@nadeekagamage3369
5 ай бұрын
කීර්ති සර් නියමයි ඔබ තුමා නම් නියම විරයෙක්.🙏.👍👍 පරිස්සමෙන් බුදුසරණ යි
@kumarisenanayake197
5 ай бұрын
කිර්ති එන වැඩසටහන් අනිවාර්යෙන් මං බලනවා.. ඔයාට දෙවි පිහිටයි...
@Danuma111
5 ай бұрын
මේ රටේ පාතාලය ඉවර කරන්න තියෙන එකම ක්‍රම තද නීති පනත් 😊❤ අනීවාරෙන් ම.
@Chandi38
5 ай бұрын
@anandaathapathu6359
5 ай бұрын
Ewa panawanna ewata virudda kandayama balaye sitiya yuthui.
@knowledgeiseverything6068
5 ай бұрын
Pathalayak naha bn දේශපාලන බලය
@thejabasnayaka3468
5 ай бұрын
රටක්ම අන්දන්න උත්සහ කල කතාවක ඇතුලාන්තය මුලු රටටම දැනගෙන රටේ මිනිස්සුන්ට මොනව ඇහුවත් දැක්කත් පේන දේ ඇතුලෙ සැහවුනු දේවලුත් තියෙන බව අවබෝධ කරවපු කීර්ති මහතාටත් චමුදිත මහත්මයාටත් ජනතා ප්‍රණාමය!
@Within60seconds.
5 ай бұрын
Excellent great job 👍
@isharafernando1854
5 ай бұрын
කීර්ති Sir, I give you salute.❤❤❤
@Vibes_88-jaga
5 ай бұрын
චමුදිත ඊයෙ තමයි කමෙන්ට් කියවලා තියෙන්නෙ 😂😂😂😂😂
@dumidudanthanarayana7416
5 ай бұрын
Excellent discussion. Thanks both of them
@mangalikasomananayakkara2976
5 ай бұрын
Great interview all the best both of you 🎉🙏❤
@warshanilmanelnilmanel4125
5 ай бұрын
keerthi sir oyage pemineema mama age karanawa. api oyata saha chamuditha ta adarei hode 🤝
@Sudda001
5 ай бұрын
❤❤❤❤
@sjgadvdbdvgvvv
5 ай бұрын
නාමලයා තමා
@dhammikawickramanayake3580
5 ай бұрын
😂
@isurusampath2917
5 ай бұрын
සපුමල් කුමාරයා
@slmicro3857
5 ай бұрын
නාමල් කුමරුන් පින්කද 🎉
@ChamariShashikala
5 ай бұрын
@@slmicro3857kaapiya punnnkkku
@buddikanuwan1906
5 ай бұрын
ඉතින් ඌ නම කිවුවද ?
@ChamilaChandrani
5 ай бұрын
ස්තූතියි ඔබ දෙපලට දැනුවත් කරාට ජනතාව 🙏
@leezakrisha5415
5 ай бұрын
Keerthi ඔබට ජය.. සතුටුයි ඔබ වගේ අයෙක් ගැන. 👍😊
@KaumadiPabasaraa
5 ай бұрын
චමූ අද මාර වැදගත් විදිහට ප්‍රශ්න අහනවා. සාකච්ඡාවකට ආපු කෙනෙක් ටැටූ ශොප් එකක් ඕපන් කරන්න ආරාධනා කලාද දන්නෙ නෑ😂😂😂 විහිලුවට කිව්වත් කීර්ති මහත්තයා වගේ වටිනා පුද්ගලයෙක් ගෙනාවට ගොඩාක් ස්තුතියි. එතුමාව විශ්වය විසින් ආරක්ෂා වේවා . හැබැයි වසන්ත වගේ තේරුමක් නැති චරිත ගැන කතා කිරීම එයාලට අනවශ්‍ය වටිනාකමක් දෙනවා කියලා හිතෙනවා.
@madumhewa9543
5 ай бұрын
wasantha gana katha nokara kohomada anith aya gana attha eliyata denne
@KaumadiPabasaraa
5 ай бұрын
ඊට වඩා වටිනා කියන පුද්ගලයන් දෙන්නෙක් මැරුම් කෑවා සහෝදරයා මෙයාගෙම ප්‍රෝග්‍රෑම් එකක කරපු සමාජ මෙහෙවරක් නිසා. අන්න ඒ මිනිස්සුන්ට යි මෙයා සාධාරණය ඉටු කරන්න ඕන එ ගැනයි හාර අවුස්සලා ගන්න ඕන. ඒකයි මං කිව්වෙ.
@RanjithLaxman-xo2xy
5 ай бұрын
@@KaumadiPabasaraaහලෝ වටේ නොයා.සිද්දිය එලියට දෙන්න.ඒව දැන ගන්නත් කැමතියි..
@sivaathukorala2314
5 ай бұрын
Chamudhitha ! you are a good boy today . You were patient and actively listening to Mr.Keerthy R. Well done . Clean dialogue. Keep it up. 😊
@diamilarexe8460
5 ай бұрын
❤❤❤ සුපිරි ආදරෙයි ගොඩක් ❤❤camo kerate parssamin ආදරෙයි oyalata jesus phitai
@renukare8154
5 ай бұрын
මේ කතාව වෙනස් පැත්තකට ගෙනගියේ ඉස්සෙල්ලාම ඔයා.respect🎉🎉🎉🎉🎉
@niluwisidagama958
5 ай бұрын
OUR DEAREST KEERTHI, WE SALUTE YOU, BE CAREFUL..GOD BLESS !!!!!!!!!
@hexcrypto-wq1qj
5 ай бұрын
ගැලුම්බල පිස්සු කෙලිනව චමුදිත වෙනසක් කරයි වගේ.❤
@dsniymaobarasika8650
5 ай бұрын
ඔබ දෙපළට හදවතින්ම ස්තුතියි❤❤👍👍👍
@thalathawickramasinghe4906
5 ай бұрын
Thank you for this informative clip
@samanthirupesinghe5507
5 ай бұрын
Well interviewed Thank you.
@rajinifonseka2075
5 ай бұрын
කීර්ති සර් චමුදිත අද හරි ස්මාට් .😊
@ChandimaPerera-u9j
5 ай бұрын
චමුදිත සර් අදනං සුපිරියටම වැඩසටහන කරනවා..හරිම ෂෝක් ❤️❤️❤️❤️
@buddikagunasekara8962
5 ай бұрын
පරිස්සමින් දෙන්නම.බුදුසරණයි.....
@sameerafonseka8402
5 ай бұрын
ගොඩක් දේවල් අද දැනගන්නට ලැබුණා ....thanks කීර්ති රත්නායක මහත්තයා .......
@kumuduniaththanayaka9661
5 ай бұрын
කිර්ති රත්නායක ... ඔබතුමා ට විශ්වයේම පිහිටයි . ❤💪
@sllivebeat
5 ай бұрын
නියමයි කීර්ති බොසා ඔය සෙට් එකගෙම රෙදි දිගටම ගලවමු❤️
@ruwandarshana5464
5 ай бұрын
කීර්ති 👍👍👍
@ranjanpriyadarshana3538
5 ай бұрын
You are a true hero sir........! May God bless you!
@ashokawithanage8216
5 ай бұрын
Thank u mr.kirthi.....budusaranai ...t.c....😢🙏🙏
@evienleema101
5 ай бұрын
පරිස්සමින් කීර්ති👍
@rangiherath6382
5 ай бұрын
Great interview, standup Sri Lanka for transparency justice.
@shiromanipeiris6297
5 ай бұрын
කිර්ති මහත්මයා ඔබ ඉතා විවෘතව නිර්භීතව කතා කරන විවෘත මනසක් ඇති හොද නිළධාරියෙක් බව මේ විඩ්යෝව බලන හැමෝටම පේනවා. ඔබ වැනි අය මෙි රටෙි තව තවත් බිහි වේවා! චමුලිත ඔබත් හොද මාධ්‍යවේදියෙක් කිසියමි ඉන්ටවිවි එකක් කරන විට ඔබට ඒ පිළිබදව හොද දැනුමක් තියෙනවා නිර්භිතව මෙි සියලු දේ කරනවා. දෙදෙනාටම ස්තුතියි රටෙි ජනතාවට සත්‍ය පෙන්වා දෙනවාට.
@prasannalanka3924
5 ай бұрын
Keerthi, you are a real soldier. Suits for the militia. 👍
@Nilakshi-n1k
5 ай бұрын
Keerthi sir respect
@lambastreams
5 ай бұрын
Chamiditha hodai ada❤ කීර්ති rathnayake respect ❤
@anomaperera4702
5 ай бұрын
හොද වැඩසටහනක්
@vernontissera
5 ай бұрын
බොහෝම ස්තුතියි 🙏💐
@shirominilmini7594
5 ай бұрын
කීර්ති සර් ඔයාගේ කතා විලාශය 👍👍
@AshaAbegunawardana
5 ай бұрын
කිර්ති රත්නායක මහතාට අපගේ ප්‍රණාමය ❤❤ ස්තුතියි දැනුවත් කිරීමට
@MohamedShibly-q9e
5 ай бұрын
Well done keerthi sir Mr chamu ada tikak oya wenas
40:13
පාතාල සාමාජිකා දිලිනි ගේ ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 371 М.
53:10
පාතාලේ Godfathers ලා ඩුබායිවල නැහැ.උන් ඉන්නේ සුදු ඇදගෙන ලංකාවේ ඇතුළෙමයි.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 269 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
1:06:04
මාව මරන්න මිනිස්සු එව්වේ සාගල. කම්බ හොර හැත්ත මුන්ගේ වලවල් වලටත් හෙන ගහනවා.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 358 М.
46:24
වෙඩි නොවදින සුරදාපු Club වසන්තට ගේම දුන්න කට්ටඩි මෙහෙයුම.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 463 М.
31:51
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
Harindra Jayalal
Рет қаралды 845 М.
41:08
ප්රභාකරන් සිටි භූගත බංකරයට තනියම ගිය අවුරුදු 26 සිංහල කෙල්ල වසර 15කට පසු හමුවෙයි - Benari Nelum
Nilame
Рет қаралды 601 М.
55:13
Soul beach හිමිකරු ඝාතන කුමන්ත්‍රණය.මාව මරන්න හැදුවේ ශවේන්ද්‍රට දේශබන්දුට විරුද්ධව නඩු දාපු හින්දා.
Truth with Chamuditha
Рет қаралды 58 М.
32:55
මදුෂ් ගේ පැටිකිරිය එළියට- ලිපිගොනුව මුල් වරට මාධ්‍යට - Dig ප්‍රියන්ත ජයකොඩි - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 653 М.
56:48
පොලීසිවලින් යට ගහන ඇමතිලාටත් පොලු තියපු රාජපක්ෂ සුරතලාගේ මහා වංචාව. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 478 М.
57:13
කතරගම දේවාලයේ කපුවෝ බස්නායක නිලමේ ඔක්කොම හොරු.සොමිපාල රත්නායක ප්‍රධාන කපුරාළ. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 483 М.
LIVE🔴 REBUILD SRI LANKA | නව වසරේ රටේ පොදු ප්‍රවාහනයේ වෙනසක්..? | 2025.01.02
Ada Derana
Рет қаралды 238
48:00
මගේ මදූෂ් ව මරා ගත්තා - අනියම් බිරිය දිලිනි ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 2,7 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН