මොන දේශපාලන කුමන්ත්‍රණයක්ද චමුදිත , රෑට Netflix බලනව - රනිල් වික්‍රමසිංහ - Truth with Chamuditha

  Рет қаралды 486,954

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Former Prime Minister Ranil Wickremesinghe On truth with chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #ranilwickremesinghe #unp

Пікірлер: 2 400
@anjana.desilva07
@anjana.desilva07 3 жыл бұрын
ඒකට ඉන්න විට පාවා දෙන්නේත් නෑ! විරුද්ධ වූ පසු පාවා දෙන්නත් නෑ! ඒක සුපිරි👍👍👍👍 නැත්නම් ගොතයෝ වෙනවා.
@navinduravishka4945
@navinduravishka4945 2 жыл бұрын
"රනිල්ගෙ නිශ්ශබ්දතාවය එච්චර හොඳ නෑ" Understood now😂💪
@dineshchaminda2384
@dineshchaminda2384 2 жыл бұрын
🤣
@warunaperera9242
@warunaperera9242 2 жыл бұрын
11qq1
@RYAnvm200
@RYAnvm200 Жыл бұрын
Now President 🙌
@lankaequity8944
@lankaequity8944 Жыл бұрын
" රනිල්ගේ නිශ්ෂබ්දතාවය එච්චර හොඳ නෑ.... " තේරුනේ දැං තමයි 😎😂
@Inside25
@Inside25 7 ай бұрын
මටත් තේරුනේ අදයි
@pradeepsadaruvan5369
@pradeepsadaruvan5369 2 жыл бұрын
Net flix බලනවා කිව්වාම කට්ටිය හිනා උනා..අද මේ මනුස්සය ජනාධිපති ..එදා කතාව අදට වලංගුයි..නිස්සබ්ද රනිල් බයානකයි
@jand3319
@jand3319 3 жыл бұрын
චමුදිත රනිල්ට දඬු,මුගුරු,කඩු අතට දෙනවා මෛත්‍රීට ගහන්න.රනිල් ඒ සේරම පැත්තකින් තියලා සන්සුන්ව කතා කරනවා.දේශපාලනය කොහොම උනත් මේ කතාවෙන් ජීවිතයට ගන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා 👏🤝🙏
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
Ratata awashya nayakaya Ranil Wickremesinghe!
@ruwangallage1061
@ruwangallage1061 3 жыл бұрын
Ow aniwa budimath budda darshanya niyamata danna kenek
@solomonperera9479
@solomonperera9479 3 жыл бұрын
ඒකයි මහත්මා දේශපාලනය. කවදාවත් ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන් වුනත් කාටවත් බැන්නෙ දොස් කිව්වේ නැහැ .මොහුත් එහෙම තමා .
@nirupikananayakkara5644
@nirupikananayakkara5644 3 жыл бұрын
ඇත්තටම හරිම ප්‍රියමනාපයි. කිසිම කෙනෙක්ට දෝෂාරෝපණය කරන නායකයෙක් නෙමෙයි. දේශපාලන වේදිකාවේ ඉන්න බුද්ධිමත්ම නායකයා. ඔබ තුමා මේ රටට අවශ්‍ය නායකයෙක්. පාස්කු ප්‍රහාරය මෙහෙය වූ පුද්ගලයන් සොයා ගැනීමට ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්න ඒක තමයි වටිනාම දේ. මෙතුමා හැමදාම ඇත්ත කතා කරපු පුද්ගලයා. මෙතුමාට විතරයි මේ දේශපාලනය වෙනස් කරන්න පුළුවන්. ඔබ ජනාධිපති විය යුතුයි මේ රටේ.
@clasiclovers6947
@clasiclovers6947 3 жыл бұрын
කූඹියෝ මල්දෙණියයි රනිලුයි නියමෙටම ගැලපෙනවා...♥️🔥
@chamithdharmasena8159
@chamithdharmasena8159 7 ай бұрын
මල්දෙණිය නෙවෙයි බන් රනිල් = ජෙහාන් 😂
@PraveenDambawinne
@PraveenDambawinne 3 жыл бұрын
චමුදීත Interview කරන හැටි ඉගෙන ගන්න Please පට්ට අසංවරයී ඔයාගේ කතාව ඉවසිමෙන් කියන දේ අහන්න ප්‍රශ්නයක් අහන්න කලින්
@inomalankeshwara134
@inomalankeshwara134 3 жыл бұрын
චමුදිතගෙ ප්‍රශ්නවලට සෑහැල්ලුවෙන් උත්තර දෙන අපූරුව .රටක් වටින ඔබට අපිට ගොඩක් වටියි.
@beatricekulathunga7876
@beatricekulathunga7876 2 жыл бұрын
Good
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 5 ай бұрын
😂😂
@heshanpathmasiri3333
@heshanpathmasiri3333 3 жыл бұрын
"අද හරි එක හෙට වරදින්න පුළුවන්......අද වැරදි එක හෙට හරි වෙන්න පුලුවන්...."-රනිල් ව්ක්‍රමසිංහ
@shamalkafdo9592
@shamalkafdo9592 3 жыл бұрын
රනිල් චමුදිතව බයිට් කරනවද කොහෙද 😂
@thilanthayalan6972
@thilanthayalan6972 3 жыл бұрын
ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikjariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha moyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek
@livedon448
@livedon448 3 жыл бұрын
Pastor malinda vavita
@ireshalakmali6873
@ireshalakmali6873 3 жыл бұрын
ලෝකයටම එකයි
@rohinihettiarachchi2688
@rohinihettiarachchi2688 3 жыл бұрын
රනිල් ව ජනතාව පැරැද්දුවත්,ඔහු ට ,ගරැකරන වා ,මහින්ද රාජපක්ෂ ට ඩැඩිය.
@tktk5578
@tktk5578 3 жыл бұрын
sirawatama bn
@Sawani-n2n
@Sawani-n2n 3 жыл бұрын
පරිණත දැක්මක් ඇති ,ලෝකේ පිළිගත් නායකයා ,ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා 🙏🙏👈
@Sawani-n2n
@Sawani-n2n 3 жыл бұрын
ඔබගේ පුරුදු මට කියන්න එපා මෝඩයෝ 😡👈
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@Sawani-n2n 😂😂😂ammoh
@paullanka388
@paullanka388 3 жыл бұрын
පාස්කු පහර දී ම සම්බන්ධ යෙන් වගකීම් විරහිත කටයුතු කරපු එවුන් වැහි නැති හෙන ලැබේවා. කාලකන්නි මැරිලම පල
@paullanka388
@paullanka388 3 жыл бұрын
@VIDEO WORLD කාටද? මටද කියන්නේ
@paullanka388
@paullanka388 3 жыл бұрын
@VIDEO WORLD අනිවාර්යයෙන්ම. එල එල 😎👈💪👊☝️🤘🤙🤟✌🇱🇰
@sureshdealwis1250
@sureshdealwis1250 3 жыл бұрын
He is intelligent...He can handle any situation without asking from others...
@luzern187
@luzern187 3 жыл бұрын
Like malan pog shit
@champaabeywardena5856
@champaabeywardena5856 3 жыл бұрын
This interview reflects Mr.Wickramasingha's maturity and decent behaviour. We are very unfortunate by missing the opportunity to invest his knowledge to develop the country.
@isurukuruppu9985
@isurukuruppu9985 3 жыл бұрын
update වෙන චරිතයක්..!! විහිළුවක් වගේ පෙනුනත්, රෑට Netflix බලනවා කියන්නෙත් 70 පැන්න මනුස්සයෙක් ගෙන් බලාපොරොත්තුවෙන්න බැරි උත්තරයක්..!!
@sahanwijebandara5704
@sahanwijebandara5704 3 жыл бұрын
Sirama machn
@ranganaisuru3408
@ranganaisuru3408 3 жыл бұрын
සිරාවටම රනිල් update
@g.m.s.l.7304
@g.m.s.l.7304 3 жыл бұрын
Porta gemk na
@manojfernando1028
@manojfernando1028 3 жыл бұрын
ha...ha...joker
@beingdone.1901
@beingdone.1901 3 жыл бұрын
kzbin.info/www/bejne/iGmtqJ6Hn9uHqLs
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 3 жыл бұрын
චමුදිත පුලුවන්නම් ඔය විදිහට නන්දසේනගෙන්,බැසිල්ගෙන්,මහින්දගෙන්,නාමල්ගෙන් ප්‍රශ්න අහපන්.
@viratkohli6179
@viratkohli6179 3 жыл бұрын
උන්ට කට උත්තර නැති වෙයි තව ඊළග දවසේ සුදු වෑන් ඒ වි
@kumaransivan9688
@kumaransivan9688 3 жыл бұрын
@@viratkohli6179 aniwa😂😂
@kumarisree6768
@kumarisree6768 3 жыл бұрын
අන්න අපිත් බලාගෙන ඉන්නෙ
@Dineshkumar-gb5mb
@Dineshkumar-gb5mb 3 жыл бұрын
Rajapaksalagen ප්‍රශ්න කළොත් පුකේ හරිnawa....
@mulukudaa3826
@mulukudaa3826 3 жыл бұрын
@@Dineshkumar-gb5mb හුටා😜😜😜😜
@commenter3957
@commenter3957 3 жыл бұрын
රනිල් වික්‍රමසිංහ මහත්මයගෙ භාශා භාවිතාව නම් අනර්ඝයි ❤️
@personalinstinct6818
@personalinstinct6818 3 жыл бұрын
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
2005 Ranil janadipathi wenawa Prabhakaran nohitinna!
@risvirisvi5966
@risvirisvi5966 3 жыл бұрын
රනිල්නේ බන්
@upulmanavadu5057
@upulmanavadu5057 3 жыл бұрын
@@janindugalagama3283 rate waasanawata ewele prabaa hitiye
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
@@upulmanavadu5057 Rate awasanawa 2005 Ranil janadipathi wechcha nathi eka!
@nazeemdeendeen2900
@nazeemdeendeen2900 3 жыл бұрын
MR..Clean...රටට අහිම වුණා චමුදිත...ඉන්න ඕන නායකයෙක්...
@kaushalyamgk8945
@kaushalyamgk8945 3 жыл бұрын
Great sir.. ඒ පිලිතුරු වල තියන සරල බව.. පැහැදිලි කම සහ සැහල්ලුව.. වෙන කෙනෙක් නම් කලින් ආන්ඩුවටත් බැනල, මේ ආන්ඩුවටත් බනිනව. මෙයාලට රට කරන්න දුන්නෙ නැත්තෙන් දැන් ඉන්න අයම තමයි. කලින් ආණ්ඩුව කරපු හැම දේටම වැරදි කියල මිනිස්සු කුලප්පු කරල එපා කරපු එක විතරයි කලේ. එකත් කමක් නෑ කියමුකො, එච්චර දගලල රට ගත්ත කියල තවම කරපු දෙයක් වත් නෑ. බොරු ශෝ එක විතරයි. රටේ මිනිස්සුත් බලන්නෙ ඒව නිසා අවුලක් නෑ ඉතින්.. මේක මගේ අදහසක් විතරයි. කවුරුත් තරහ ගන්න එපා🤗
@solomonperera9479
@solomonperera9479 3 жыл бұрын
එතුමා කොච්චර තැන්පත්ව ඉන්නවද ? ඒකයි නොසැලෙන ගුණය .අටලෝ දහමෙන් කම්පා නොවන ශ්‍රේෂ්ඨ මිනිසෙක් !!!
@dineshlakmalmdushnka6757
@dineshlakmalmdushnka6757 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤
@saman-w8t2t
@saman-w8t2t 2 жыл бұрын
@@solomonperera9479 පකක් කියනවා මු 🤣🖕 ඔකාට කම්පා වෙන්න දෙයක් නැ . මොකද උට එදා ඉදලා මිනිස්සු අදාලම නැ 🤣🖕මිනිමරුවා . වදකාගාරයා
@Silva768-z3t
@Silva768-z3t Жыл бұрын
දේශපාලනය පැත්තකින් තිබ්බා වුණත් ...ලංකාවේ දේශපාලකයකු දුන්න සුපිරි උත්තර ටිකක් ❤
@youngsvb
@youngsvb 3 жыл бұрын
රාජපක්ෂ වගේ බලය අල්ලන්න පෝය ගනන් කලේ නෑ චන්දෙ දීපු අයගෙන් දැන් සැපද ඇහුවෙ නෑ පැරදුනා කියලා ගානක්වත් නෑ ආන්ඩු පෙරලන්න කතා කලේ නෑ. කවුරු මොනව කිව්වත් රනිල් කියන්නෙ නියම දේශපාලඥයෙක්. 💕❤️
@yu12769
@yu12769 3 жыл бұрын
👌👌👌
@artxartx6498
@artxartx6498 3 жыл бұрын
Aniwaryen. Cheeththa adina .piriminta thamai ranilwe penna beri
@ajithprasanna5440
@ajithprasanna5440 3 жыл бұрын
ඔබ හරි....නියම කතාව
@srilanka8797
@srilanka8797 3 жыл бұрын
I totally agree
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 4 ай бұрын
නිහඬ..චීමත්..කපටි.කමක්
@DevniDharmawansa
@DevniDharmawansa 3 жыл бұрын
An absolutely Intelligent leader, every word is a fact. Interesting conversation.
@dinithavidanagamage5920
@dinithavidanagamage5920 3 жыл бұрын
Very true but it's sad our peoples have a different idea of him
@dausondale6444
@dausondale6444 3 жыл бұрын
If SL as a country has gone to dogs ... It's Ranil, his crafty insecurity and selfishness... For the entire country's distraction this fkr is responsible. Conscious-less low life asshole.
@ransithpahansara7620
@ransithpahansara7620 2 жыл бұрын
මම මේක බලන කොට අවුරුද්දකට පස්සෙ ලංකාවෙ ජනාධිපති ඔය ඔතන ඉන්න රනිල් 😎
@sameerazoysa7996
@sameerazoysa7996 2 жыл бұрын
මාත් අද බලද්දී මෙතුමා රටේ ජනාධිපති
@lnam7770
@lnam7770 Жыл бұрын
තව අවුරුදු 50කින් මේ වීඩියො එක බලන කෙනාට මේ කියන්නෙ..මේ මනුස්සයා හෙන භායනකයි අද දෙසැම්බර් 31 2022 . අද රනිල් ජනාධිපති
@pavithrapathirana5621
@pavithrapathirana5621 4 ай бұрын
😊❤🎉
@nrschutta4825
@nrschutta4825 4 ай бұрын
​@@lnam7770loku molayak bn mu 🥲
@pasandarshana7972
@pasandarshana7972 5 ай бұрын
රනිල් කියන්නේ තාම කියවල ඉවර කරපු නැති පොතක්
@sentapt8387
@sentapt8387 3 жыл бұрын
My God! No wonder, Ranil is considered a brilliant politician. Calm, composed, elegant and polite beyond norms. What a difference between the two characters. Man Chamuditha, your voice was like rain on a tin roof! I almost went deaf.
@iroshanaperera4671
@iroshanaperera4671 3 жыл бұрын
කොල්ලා ලස්සන වෙලා
@Realeye66
@Realeye66 3 жыл бұрын
Yes , he looks great shape
@dhananjayapriyashantha9571
@dhananjayapriyashantha9571 3 жыл бұрын
ඔව් බන් සිරාවටම. තවත් පාට වැටිල.😎😎😎😎
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@VIDEO WORLD 😂😂🙏
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@VIDEO WORLD Ranil bosa mukuth kiyanna epa 😏😌😠😠
@shammikaperera6636
@shammikaperera6636 3 жыл бұрын
He is excellent leader
@smokii927
@smokii927 3 жыл бұрын
Are you drunk????
@dausondale6444
@dausondale6444 3 жыл бұрын
If SL as a country has gone to dogs ... It's Ranil, his crafty insecurity and selfishness... For the entire country's distraction this fkr is responsible. Conscious-less low life asshole.
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
දේශපාලනයට ආවේ නැත්නම් මොහු මොළයන් නෙමෙයි මොළ ගෙනාපු නැවක්... මෙයාගේ අයියත් සුපිරි වැඩ්ඩා. ශාන් වික්‍රමසිංහ.
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
චමුදිත ගේ උපන් ගෙදර..ශාන්ගේ tnl...👍👍🤩
@kudusilva9498
@kudusilva9498 3 жыл бұрын
මූට ඇති මොලයක් නෑ. මූ ඒ ලෙවෙල් ෆේල්.
@kasunthiwanka3626
@kasunthiwanka3626 3 жыл бұрын
@@kudusilva9498 A/L තියා O/L වත් පාස් නැති මිනිස්සු කොච්චර ඉන්නවද අද Top Class Businessman ලා වෙලා, ඒ මිනිස්සු ලග Master Degree තියෙන අය Job කරනවා, මොලේ ගැන මනින්න O/L , A/L පාස් වෙන්නම ඕනේ නෑ.,
@kudusilva9498
@kudusilva9498 3 жыл бұрын
@@kasunthiwanka3626 ඇත්ත​. ඒත් මෙයාගෙ Top Class Business එකට වෙලා තියන දේ පේන්නෙ නැද්ද ? කොම්පැණිය බංකොලොත්. එක සීට් එකක්වත් නෑ. රටත් බංකොලොත් විතරක් නෙවෙයි රාජපක හොරුන්ව ආයිත් ගේන්න මෙයාගෙ වැඩ උදවු වුනා. පුදුම කාලකණ්නි මෝඩයෙක්. බුදුහාමුදුරුවොත් කිවුවා මෝඩය වුනත් තමන් ඒ තරමට තමාගෙ මෝඩ කම දන්න එකා ඒතරමට නුවනැත්තෙක් කියල​. ඒත් තමන් මහ නුවනැත්තෙක් කියල හිතන් ඉන්න මෝඩය අන්ත මෝඩයෙක් කියල​. මූත් එහෙම එකෙක් තමයි.
@nuwandhananjaya
@nuwandhananjaya 3 жыл бұрын
@@kasunthiwanka3626 දැනට ලංකාවෙ ඉහලම ධනවත් අය හැමෝම වගේ ලංකාවෙ හා පිටරට උපාධිධාරීන්. ධම්මික පෙරේරා මොරටුවෙ. වෑගපිටිය ජයවර්ධනපුර, දිලිත් ජයවීර කොළඹ. අශෝක පතිරණගේ
@nayanadharmarathna6816
@nayanadharmarathna6816 3 жыл бұрын
මැණික් ගල් යට යනවා තිරවාන මතු වෙනවා කියලා කොසොල් රජතුමා දැකපු හීනය තමයි අද ලංකාවට වෙලා තියෙන්නෙ.
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
රනිල් කියන්නෙම දර්ශනෙන් වගෙම හැසිරිමෙනුත් ලිබරල් පොරක්.. 👊😆
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
2005 Ranil janadipathi une naththe Prabhakaran nisa!
@ajithprasanna5440
@ajithprasanna5440 3 жыл бұрын
ඔවි ඔබ හරි...වැඩකාරයො තැන තැන බුහු.බුහු ගගා යන්නැ
@chamalkanchana
@chamalkanchana 3 ай бұрын
කනට පරාල ඇන ගහලා විදුරු කටු කවලා ඇස් ගලවලා තමා රනිලා ඉස්සර liberal දේශපාලනේ කලේ බටලන්දේ
@srilankanmemesgossips1012
@srilankanmemesgossips1012 3 жыл бұрын
"පිරුනු කලේ දිය නොසැලේ" එක වතුර බිංදුවක් වැටෙනවා මම නම් දැක්කේ නෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු මහත්මයෙක්..
@solomonperera9479
@solomonperera9479 3 жыл бұрын
ඒකයි අනර්ඝත්වය. කිසිම දේකින් නොසැලෙන ඉන්ද්‍රඛීලය ඔහුයි.
@roshenlahiru1158
@roshenlahiru1158 4 ай бұрын
දැන් මහත්තයා මහත්හොරුත් එක්ක
@naviya98
@naviya98 3 жыл бұрын
Ranil is a brand. No man has yet emerged who can bring him down. A mature politician.
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 3 жыл бұрын
That's why he could take even one parliament space for his party.😂😂😂
@naviya98
@naviya98 3 жыл бұрын
It is always a foolish act to expect only victory. And victory in politics is only one stage. 😀
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 3 жыл бұрын
@@naviya98 In my opinion, because of his foolish behavior he got that results 😂😂😂
@manuelfernando9729
@manuelfernando9729 3 жыл бұрын
Problem with him is that hes too liberal and forward thinking in a backward society, so he cant find common ground with the masses. Mahinda is the opposite of that.
@dausondale6444
@dausondale6444 3 жыл бұрын
If SL as a country has gone to dogs ... It's Ranil, his crafty insecurity and selfishness... For the entire country's distraction this fkr is responsible. Conscious-less low life asshole.
@saliyadidula8748
@saliyadidula8748 3 жыл бұрын
හරි ලස්සනට ලිස්සල යනවා.චමුදිත නෙවෙයි මොකෙකුටවත් මෙයාව හිරකරන්න බෑ.
@sltv1819
@sltv1819 3 жыл бұрын
Ranil tit tok karanam Patta vidiyahata manapa Hari gannawa neda?
@charithdesilva8682
@charithdesilva8682 3 жыл бұрын
Kiyavima minisa sampurna karai wage ekak
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
මූ... ලිස්සලා යනවනං මූගේ ඇට දෙකෙන් ඇදලා අරං පොළොවෙ ගහන්ඩ ඕන 😡
@upulmanavadu5057
@upulmanavadu5057 3 жыл бұрын
@@stardustindigo dawase kiyamana
@upulmanavadu5057
@upulmanavadu5057 3 жыл бұрын
Owu den lissala gedaratama hirawela inne
@SunethraDissanayake-kn8rg
@SunethraDissanayake-kn8rg 8 ай бұрын
Great politician in Sri Lanka
@yohanw4233
@yohanw4233 3 жыл бұрын
අච්චර කෙනහෙලිකන් කරපු මෛත්‍රීයට එක වචනෙකින්වත් දොස් කියන්නේ නෑ. මොනා උනත් පට්ට Gentlemen
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
Ratata awashya nayakaya Ranil Wickremesinghe!
@rajivruparatne3355
@rajivruparatne3355 3 жыл бұрын
akenang aththa
@redjet9211
@redjet9211 3 жыл бұрын
@@janindugalagama3283 ahun na aye kiyahan 🤣🤣🤣
@qr6995
@qr6995 3 жыл бұрын
මෛත්‍රීපාල මොන හිවලෙක්ද? මෙතුමාගෙ පරම්පරාව,පවුල් පසුබිම,සමාජ මට්ටම,උගත්කම ,ලෝකයේ ජාත්‍යන්තර පිලිගැනීම,දේශපාලන පලපුරුද්ද, එක්ක ගත්‍තාම මෛත්‍රීපාල මෙතුමාගේ මයිලක් තරම්වත් වටින එකෙක් නෙවෙයි ,ඌ සක්කිලියෙක්,ඌ හොදයි මෙතුමාගේ වැසිකිලිය හෝදන්න ,
@beingdone.1901
@beingdone.1901 3 жыл бұрын
kzbin.info/www/bejne/iGmtqJ6Hn9uHqLs
@lakishan5790
@lakishan5790 7 ай бұрын
great leadership
@samapath2086
@samapath2086 3 жыл бұрын
FBI එක ආවත් ඔච්චරයි තමයි .. පාට පක්ෂ අදාල නෑ හරිම වැදගත් විදියට අපුරුවට වචන සංවර විදියට වචන පාවිච්චි කරනවා.. අපුරු මිනිසෙක්
@NATUREBYNAMITA1963
@NATUREBYNAMITA1963 3 жыл бұрын
සත්‍යයක්‌
@nuwaravlog6095
@nuwaravlog6095 3 жыл бұрын
රනිල්ගේ දේශපාලන භාවිතාවට මම අකමැති වුනත් මිනිහාගේ පෞද්ගලික ආකල්ප වලට ටිකක් කැමති
@sltv1819
@sltv1819 3 жыл бұрын
Ranil tit tok karanam Patta vidiyahata manapa Hari gannawa neda?
@slhermit
@slhermit 3 жыл бұрын
රනිල් හොද බුද්ධිමතෙක්
@nuwaravlog6095
@nuwaravlog6095 3 жыл бұрын
@@slhermit මිනිහා උගතෙක් ප්‍රයෝගික දේශපාලන බුද්ධිමතෙක් නෙවේ..මං කැමති මිනිහගේ පෞද්ගලික life style එකට..!..
@slhermit
@slhermit 3 жыл бұрын
@@nuwaravlog6095 ලංකාවේ ප්‍රායෝගික දේශපාලානේ කියන්නේ මොකද්ද? නුගත් කීප දෙනෙක් එකතු වෙලා කරන මැරකම්. රාජපක්ෂ කරන්නේ ඕක තාම. අපේ මිනිස්සු ප්‍රජාත්‍රවාදය ගැන දැනුවත් කම අඩු නිසා, ඔය IRC දේශපාලකයෝ දේශය කනවා. එහෙව් රටේ රනිල් වගේ බුද්ධිමතුන් විසි වෙනවා
@RD-xg2zd
@RD-xg2zd 3 жыл бұрын
@@nuwaravlog6095 i don't know if ranil is good or bad. But what's practical politics in sri lanka ? The politicians that are famous in sri lanka are all uneducated, no class, steal from people and are thugs..
@mudithakulasuriya7385
@mudithakulasuriya7385 2 жыл бұрын
අපි නම් තවමත් ඔබට ආදරෙයි!!!
@sharpmezz7699
@sharpmezz7699 2 жыл бұрын
Batalanda minimaruwata adre krnna ubalata pissuda hutto
@jeganathanjega9792
@jeganathanjega9792 Жыл бұрын
Absurd....
@rhliyanage6552
@rhliyanage6552 Жыл бұрын
​@@sharpmezz7699don't spread fake news
@sharpmezz7699
@sharpmezz7699 Жыл бұрын
@@rhliyanage6552 just gone through Ranil Wickremesinghe's political history 😂 don't behave as blind men 😂
@janakasampath73
@janakasampath73 Жыл бұрын
නිහැඩියාවේ ප්‍රතිපලේ දැන් හම්බුනා නේද 😊
@sarathchandra7337
@sarathchandra7337 2 жыл бұрын
මම යු එන් පී කාරයෙක් නෙමෙයි ඒත් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව නම් අමතක වෙන්නෑ හොද මොලයක් මෙයාට තමයි රටක් හරි විදියට පාලනය කරන්න පුලුවන් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !!
@LyricLegacy629
@LyricLegacy629 Жыл бұрын
😅
@edu_guide_al
@edu_guide_al 2 ай бұрын
පිස්සෙක්
@thilinajayamal7366
@thilinajayamal7366 Жыл бұрын
Leader ❤
@anurahettigoda1242
@anurahettigoda1242 2 жыл бұрын
හොද කතිකාවක් දේශපාලන වශයෙන් හරිම වැදගත්
@redapplemusicofficial
@redapplemusicofficial 3 жыл бұрын
රනිල් වික්‍රමසිංහයන් යනු ලංකාවේ සිටින ශ්‍රෙස්ඨම දේශපාලන චරිතය. ප්‍රායෝගික බෞද්ධයෙක්. සරල, නිහතමානී මිනිසෙක්. ආදර්ශමත් පෞර්ෂයක් සහිත සොදුරු මිනිසෙක්. දීර්ඝායූ වේවා.!
@solomonperera9479
@solomonperera9479 3 жыл бұрын
මේ චරිතය තරම් පිරිසිඳු දේශපාලකයෙක් මේ රට තුළ තවත් නැහැ .එතුමා වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්. කාටවත් බනින්නෙ නැති , දොස් කියන්නේ නැති ශ්‍රේෂ්ඨ මිනිසෙක් .
@sharpmezz7699
@sharpmezz7699 2 жыл бұрын
@@solomonperera9479 Ane nakiyo topi nisa tmay me ratata mehema une
@vinidugunasinghe1889
@vinidugunasinghe1889 2 жыл бұрын
@@sharpmezz7699 sirwtma mchn 😫
@sharpmezz7699
@sharpmezz7699 2 жыл бұрын
@@vinidugunasinghe1889 unge mewa ganak na bn winasa wenne ape jivitawala hodama kale. Unta hitiyath ekai malath ekaidn 😢
@vinidugunasinghe1889
@vinidugunasinghe1889 2 жыл бұрын
@@sharpmezz7699 sahatika atta mchn . Me bayiyoi , toiyoi innkn meka hadenne nee 🥲😪
@gayansamarasekara
@gayansamarasekara 2 жыл бұрын
සාකච්ඡාවෙන් මාස 11යි ගියෙ රනිල් අගමැති..!
@rmgsecuritysystems
@rmgsecuritysystems 2 жыл бұрын
කල් ගතවී හෝ දැන් එතුමාගේ වාරය පැමිණ තිබේ. දෙවි පිහිටෙන් රටම හරියට මෙහෙයවන ලෙසට බලාපොරොත්තු තියාගමු.
@jagathja4451
@jagathja4451 6 ай бұрын
ලංකවෙඉන්නාසීයලුරටෙජන්තවසහාකතෝලීකාජන්තවදැන්ගන්නාපාස්කුපාහරයගැන්රතීල්සහාසීරීසේන්සාමපුර්ණයේන්මවගකීයායුතුයී
@sheranviks7457
@sheranviks7457 3 жыл бұрын
බුද්දිමතුන් බොහෝම නිස්කලංකයි. දේසපාලන කියවීම කෙසේ වෙතත් විශිශ්ට චරිතයක්.
@thilanthayalan6972
@thilanthayalan6972 3 жыл бұрын
ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikjariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha moyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek
@edu_guide_al
@edu_guide_al 2 ай бұрын
😂😂😂😂 අනේ මඟුල 😂😂😂 වැඩියෙන්ම ණයගත්ත වැඩියෙන්ම රට විකුණපු ලාංකේය විනාසයෙ පියා. වයසත් හරි රටට කෙලවුන කාලෙත් හරි😂😂😂😂😂😂
@thisaraedirisinghe-english9321
@thisaraedirisinghe-english9321 3 жыл бұрын
ජයග්‍රහණයේදී කෙසේ වෙතත් පරජයේදී දරාගැනීම සියල්ලටම ආදර්ශයක්.
@kasunlalantha8969
@kasunlalantha8969 2 жыл бұрын
Congratulations Mr Prasident
@niyomalranasinghe2493
@niyomalranasinghe2493 3 жыл бұрын
අනා පුංචිහේවා මහත්තයාට පස්සේ දැකපු දෙවෙනි වැදගත් පිලිතුරු දුන් මනුස්සයෙක්.මඩ නෑ ගැරහිලි නෑ කාටවත් බනින්නේ නෑ.දේශපාලන පක්ශෙට ආස නැතිවුනාට පුද්ගලයගෙ උගත්කමට හා මහත්මා ගති වලට රෙස්පෙක්ට්.✊✊
@prasadvlog6754
@prasadvlog6754 3 жыл бұрын
රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක චමුදිත නෙවෙයි CNN, BBC, Al jazeera ඇවිත් ප්‍රශ්න කළත් හරි උත්තර ගන්නවනම් බොරු 😊😉😋
@imranmohomed3436
@imranmohomed3436 3 жыл бұрын
Aniwaryen
@imranmohomed3436
@imranmohomed3436 3 жыл бұрын
Ranil political legender
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
👍👍👍👍🤣🤣
@NK_ONLINE
@NK_ONLINE 3 жыл бұрын
ආන්න ඒක නිසාමයි කියන්නේ විශ්වාස කරන්න නම් එපා වැරදිලාවත්😅😅
@NK_ONLINE
@NK_ONLINE 3 жыл бұрын
@@imranmohomed3436 not politics legend.he is politricks legend😁😁
@harshasenanayaka242
@harshasenanayaka242 3 жыл бұрын
අයිසේ චදිස්ත🤣... මේ වගේ කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න තව ගොඩාක් මාද්‍යකරනය ඉගෙනගන්න වෙනවා😜🤪
@krishperera5050
@krishperera5050 3 жыл бұрын
හබැයි චමුදීත් නීකන් පොර වගේ බොරු වට මුණ හදනවා රනීල් ට වඩා එයා තමයි වැඩ කාරයා කියලා 😃😃😃😃😃😃😃😃.
@kasunfernando916
@kasunfernando916 3 жыл бұрын
ඇයි රනියා කියන්නේ අලි පුකෙන් ආපු එකෙක්ද හිරේ ඉන්න ඕනා වේසිගේ බල්ලෙක් රනිල් කියන්නේ
@harshasenanayaka242
@harshasenanayaka242 3 жыл бұрын
@@kasunfernando916 මචන් .හිරේ දාහන්කෝ බන්..සිරාවට අපිත් ආසයි පොරව හිරේ දාන්න පුලුවන් කෙනෙක් දානවා නම්😜😜
@harshasenanayaka242
@harshasenanayaka242 3 жыл бұрын
@@krishperera5050 ඔවු මචන්.චමුදිත සෑහෙන්ඩ ට්‍රයි කරනවා
@mohamednusair6155
@mohamednusair6155 3 жыл бұрын
රනිල්ව තම්බන්න චමුදිත තාම තෙම්බුනා මදි
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
හොද දැනුමක් තිබෙන පරිනත මනුස්සයෙක් 👌මොහුගේ දැනුම පරිනතකම රට දියුණුව සදහා යොදා ගත්තනම් අද රට මෙහෙම තැනක නැහැ 👍👆👈
@lahirukodi4493
@lahirukodi4493 3 жыл бұрын
Ow aka aththa
@helaya8937
@helaya8937 3 жыл бұрын
Api dakkane aurudu ganak ratata mokada kale kiyala.me wage patta kapati deshadrohiyek me rate aye ipadenna epa.naya aragena monada kiwwe owa anagatha parapura balaganie kiwwa.ekenma therenawa mun apiwa naththtama nathi karala paduwe marila yanna balan inne.oka mahindatath rajapakshawaruntath podue.me tka therum ganna 3 welatama punnakku kana gonnunta ba.
@nirupikananayakkara5644
@nirupikananayakkara5644 3 жыл бұрын
ඇත්ත
@nirupikananayakkara5644
@nirupikananayakkara5644 3 жыл бұрын
ඇත්ත
@ishanmadushanka3709
@ishanmadushanka3709 3 жыл бұрын
@@helaya8937 රනිල්ගෙ මොලේ ගැන දන්නෙ නෑතුව ඔය කතා කරන්නෙ.
@kanishkamadurawala953
@kanishkamadurawala953 7 ай бұрын
නිශ්ශබ්දතාවයත් පණිවිඩයක්…All other politicians know how to scold and criticize each other but Ranil knows how to hold power in the country Ranil 🇱🇰✌️2024
@pavithrapathirana5621
@pavithrapathirana5621 4 ай бұрын
Yes 🙌 very true our leader 2024 🎉🎉🎉
@nrschutta4825
@nrschutta4825 4 ай бұрын
​@@pavithrapathirana5621absolutely i'm agree with u 👾
@ruwans.gamarachchi4878
@ruwans.gamarachchi4878 2 жыл бұрын
රනිල් man of the srilanka
@konarawijeyapala8288
@konarawijeyapala8288 3 жыл бұрын
මෙය කාගෙවත් හිත් රිදවන්න කැමති නැහැ ඒකයි වැදගත්
@Rangahmail
@Rangahmail 3 жыл бұрын
මොහු බලයට ආ සෑම විටම විපක්ෂය විසින් කකුලෙන් ඇද්දාමිස රට කරගෙන යාමට ඉඩ දුන්නේ නැත. එහෙත් ඔහු විපක්ෂයේ සිටින විට ආණ්ඩුව නිදහසේ කරගෙන යාමට අවශය නිදහස දී තිබියදීත් රට කරන පාටක් පෙනෙන්නට නම් නැත. රනිල් යනු රට ගොඩගත හැකි දැනට සිටින එකම නායකයාය. දේශපාලන අවලාද නොකියා ඔහුට රට කරගෙන යාමට නිදහස සහ බලය දිය යුතුය. එසේ නොවන තාක් කල් රට පස්සටත් පවුල ඉදිරියටත් යනු ඇත.
@nirupikananayakkara5644
@nirupikananayakkara5644 3 жыл бұрын
අනිවාර්යෙන්
@ensys1000
@ensys1000 3 жыл бұрын
100% true
@teachersview6231
@teachersview6231 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@softosolutions8961
@softosolutions8961 3 жыл бұрын
Real talk
@solomonperera9479
@solomonperera9479 3 жыл бұрын
අනිවාර්යයෙන් ඒකයි වෙන්නේ .
@umeshsupunudugama3420
@umeshsupunudugama3420 3 жыл бұрын
I'm really worried why i didnt vote him😞
@isurudasanayake3845
@isurudasanayake3845 4 ай бұрын
Now you have a chance ..❤
@birdsconerembilipitiya113
@birdsconerembilipitiya113 2 жыл бұрын
එකදෙයක් පැහැදිලිවම කියනවා අවසානෙට එක්සත් ජාතික පක්ශය 2024 බලයට ගේනවා 🤔 එහි පුදානම පියවර විදියට ඔහු අද වනවිට රටේ සුක්කානම අතට අරන් තියෙනවා තනිවම පාර්ලිමේන්තුවට ගිහින් 👍 ඒ වගේම කාටවත් මඩ ගහලා පුද්ගලික චරිත ඝාතනයකට යන්නේ නෑ සාකච්චාව පුරාවටම....කවුරැන් කෙසේ කිවත් මොහු අමුතුම සැහැල්ලුවෙන් දිවිගෙවන සුන්දර මිනිසෙක් බවනම් පැහැදිලියි....👍
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
Aniwaryen 🎉
@flevienify
@flevienify 3 жыл бұрын
දේශපාලනයෙන් තොරව බලනවා නම් මේ මනුස්සයත් එක්ක කත කරන්නත් චමුදිතගෙ පරිචය මදි. වාචාල කම විතරයි.
@knotty239
@knotty239 2 жыл бұрын
ජනාධිපති උනාට පස්සෙ බලන්නෙ කවුද 😂😂😂
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Ranil mara kapatiyek 💥💥💥💥garvarment. Ranil thamudita 🦩🦩🦩🦩🦩pennanwa 🤑🤑🤑
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 Жыл бұрын
Mara baduwak with great inteligence,
@balakrishnan-fe9ty
@balakrishnan-fe9ty Жыл бұрын
@@susilayupala2959 8
@SanjeewaKumara-xq7eq
@SanjeewaKumara-xq7eq 7 ай бұрын
Uuuuyuyg(Hz
@isharalakshan-hk1uq
@isharalakshan-hk1uq 7 ай бұрын
මාත් බන්
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 3 жыл бұрын
දේශපාලනය කෙසේ වෙතත් බුද්ධිමත් කමින්, පරිනත බවින් ඉතාමත් ඉහල මට්ටමක ඉන්නේ. මට හිතෙන විධියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ හැකියාවට තරඟයක් දෙන්න කිසි කෙනෙක් නැහැ මේ රටේ......
@kapilakapila9665
@kapilakapila9665 2 жыл бұрын
ඇයි උබලගෙ අම්ම
@pasanlokusooriya8809
@pasanlokusooriya8809 3 жыл бұрын
අපේ නායකතුමා❤
@paramimadhukalpani418
@paramimadhukalpani418 3 жыл бұрын
ලංකාවෙ හැමෝටම වඩා මේ මනුස්සයට මොලේ තියෙනවා... ඒත් අල්ලගත්ත කෙනා වැරදී 😌 ඒකයි හැමෝම බනින්නෙ .. නමුත් තව ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ තරම් කාලෙ තියෙනව මේ මනුස්සයව තේරුන් අරන් අලුත් විදියටම ජීවිතේ පටන් ගන්න 😌🖐️
@lionman1761
@lionman1761 3 жыл бұрын
මෙතුමාව ඊලග සැරෙ ජනාධිපති කරල බලමු. තවත් අපිට නැතිවෙන්න දෙයක් නෑ.
@melodysheron1633
@melodysheron1633 3 жыл бұрын
😂😂
@sachinthageethanjana3558
@sachinthageethanjana3558 3 жыл бұрын
sirawatama
@kumarapathirana4042
@kumarapathirana4042 3 жыл бұрын
නියමයි..........නියමයී.......නියමයි..... topee. ..top
@menuhansika3905
@menuhansika3905 2 жыл бұрын
DUNNA NME HAMBUNAA🤣
@hesh7746
@hesh7746 2 жыл бұрын
ඔන්න් ජනාධිපති උනා 🤣🤣🤣🤣
@kuramoos
@kuramoos 3 жыл бұрын
චමුදිත උබ මෝරලා මදියි රනිල්ව තම්බන්න 😂
@sltv1819
@sltv1819 3 жыл бұрын
Ekanam aththa Ranil hodata themparadu wela thiyenne
@vlixstudio2758
@vlixstudio2758 3 жыл бұрын
Eee sira kathaawa ooi eeka 🤣
@yasirugamage2354
@yasirugamage2354 3 жыл бұрын
😂😂
@buddikanuwan1906
@buddikanuwan1906 3 жыл бұрын
😂😂
@florentinecruze4853
@florentinecruze4853 3 жыл бұрын
See the plight of Sri Lanka and the leadership no wonder why this wonderful country is in this state!!! One says I didn’t have the power!!! The other ones says I don’t know!! The other one says we were not in the power at that time!!! And we saw how the adi wasi leaders take the responsibility on behalf of his people!!! All these guys are political crooks!!!!!
@nilanthasilva8734
@nilanthasilva8734 3 жыл бұрын
මොනව උනත් නියම මහත්මයෙක් ,
@chameerasenanayaka715
@chameerasenanayaka715 2 жыл бұрын
දේශපාලනය පසෙකලා මාරම සැහැල්ලුවෙන් උත්තර දෙන විදිහ නම් නියමයි. මේ කතාව ඔක්කොම බැලුවොත් ජීවිතයට මාරම දෙයක් ඉගෙන ගන්න පුලුවන්.
@starrynight43451
@starrynight43451 11 ай бұрын
😄😄😄😄😄
@chanukawarnakulasooriya454
@chanukawarnakulasooriya454 3 жыл бұрын
මා දු⁣ටු අති විශිෂ්ඨතම දේශපාලනඥයා මොහුයි....
@nawasromiyochipmunksnawas6734
@nawasromiyochipmunksnawas6734 2 жыл бұрын
රටගොඩගන්න ආයෙත් එන්න.මැතිදුනි.නොදියුනු මිනිසුන්ගේ මොල පෑදේවා
@olan8491
@olan8491 2 жыл бұрын
225 අතර මෙහෙම උගතෙක් සිටි එක ගැන සතුටුයි .ඔබතුමාට දිර්ඝායු ලැබෙවා
@dishansanjaya5594
@dishansanjaya5594 3 жыл бұрын
දැනුම,ඉවසීම,මොලය......
@sltv1819
@sltv1819 3 жыл бұрын
Kageda raniyageda ?
@ජයකාන්ත
@ජයකාන්ත 3 жыл бұрын
අනිවාර්යයෙන්
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 3 жыл бұрын
Ou oya danumen, evasimen molayen kochchara surapurayak karada rata neda brother.
@surangawelgamagedon6792
@surangawelgamagedon6792 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@thilanthayalan6972
@thilanthayalan6972 3 жыл бұрын
ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikjariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha moyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek
@thithi_44
@thithi_44 3 жыл бұрын
රනිල් යනු ප්‍රායෝගික බෞද්ධයෙකි 🙌🏻
@nandamadurapperuma4848
@nandamadurapperuma4848 3 жыл бұрын
Pansil hariyatama rakina ekama naayakaya
@naldiss87
@naldiss87 3 жыл бұрын
සහතික ඇත්ත
@thilinaperera6168
@thilinaperera6168 3 жыл бұрын
Ranil loketa penna ,buddagama unata ohu"niragamikai"man nemei kiyanne, ohu lagin hitiya ohuwa dakapu, upul shantha sannasgala.
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@thilinaperera6168 ow Ranil lokkata agamak nalu. Atheist lu
@thilinaperera6168
@thilinaperera6168 3 жыл бұрын
@@Bruh-ys3sx 👌👌👌
@preshartstudio3565
@preshartstudio3565 3 жыл бұрын
As a mature leader... He has all the decenity, qaulity and decipline. Very cool person.
@shanwickramasinghe4355
@shanwickramasinghe4355 3 жыл бұрын
We really need politicians like Mr Ranil Wickramasinghe.he is a Gentleman.hat off🙏
@dausondale6444
@dausondale6444 3 жыл бұрын
If SL as a country has gone to dogs ... It's Ranil, his crafty insecurity and selfishness... For the entire country's distraction this fkr is responsible. Conscious-less low life asshole.
@solomonperera9479
@solomonperera9479 3 жыл бұрын
අසහාය දේශපාලන ප්‍රතිරූපය ඔබයි මැතිඳුනි .!චිරං ජයතු !!!
@homediytricks2250
@homediytricks2250 3 жыл бұрын
එකදෙයක් පැහැදිලියි, ලගදිම සජිත්ට හම්බවෙනව කෑමක් බඩයන්න 😂😂😂
@janindugalagama3283
@janindugalagama3283 3 жыл бұрын
Sajith Buru Puthanoge ladaru walippuwata apinan rawatune naha!
@dimuthunilanka7264
@dimuthunilanka7264 3 жыл бұрын
😂
@ajithsuranga3430
@ajithsuranga3430 3 жыл бұрын
matath hithenawa
@adithyachandil1481
@adithyachandil1481 3 жыл бұрын
😲😲😲
@navinduravishka4945
@navinduravishka4945 2 жыл бұрын
සජිත්ට විතරක් නෙවෙයි ආන්ඩුවටම හම්බුනා හොද කෑමක්😂
@MRoshanPeiris
@MRoshanPeiris 3 жыл бұрын
😎 සංවර මනුස්සයා ඉස්සරහ අසංවර මාධ්‍ය වාර්තාකරු.. 🥵
@uvatoday
@uvatoday 3 жыл бұрын
ඔබ නොදන්නා දේ.ලෝකයේ සම්මුඛ සාකඡචා මෙහෙය වීමෙන් ජනප්‍රිය ක්‍රමයකුයි චමුදිත මෙම වැඩ සටහනේ ගෙන එන්නේ.ඒකේ ඇති වැරැද්දක් නැහැ
@milindadabare5987
@milindadabare5987 3 жыл бұрын
සංවර manussya සංවර part eka daala thama unp මිනිස්සුන්ට ගේම දුන්නේ 😂
@dihenperera99
@dihenperera99 3 жыл бұрын
🤣
@ishankajayasinghe341
@ishankajayasinghe341 3 жыл бұрын
රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ,චමුදිත යනු අත දරුවෙකි.....🤔🤔🤔
@yeswecandoit1504
@yeswecandoit1504 3 жыл бұрын
මට ඕකව දේශපාලික වශයෙන් පේන්න බැහැ, ඒත් පාවා නොදිමේ යහ ගුණය සුපිරියි...🥰
@thilanthayalan6972
@thilanthayalan6972 3 жыл бұрын
ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha meyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek
@maheshkumara6422
@maheshkumara6422 3 жыл бұрын
Ane huka
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
දේශපාලන ජීවිතය කෙසේ වෙතත් හරිම සාමකාමීව ,හරිම බුද්ධිමත්ව හරිම සැහැල්ලුවෙන් කිසිම කෙනෙක් පාවා නොදී සංයමයකින් කතා කරන්නෙ ..මොනව උනත් බුද්ධිමත් පාලකයෙක්
@Dhilshathlon
@Dhilshathlon 2 жыл бұрын
Now he is the prime minister.
@kadihingalapiyanandahamudu5450
@kadihingalapiyanandahamudu5450 3 жыл бұрын
දුර පේන ලගට ආවම නොපෙනෙන සුපිරි දක්ෂයෙක්
@thilanthayalan6972
@thilanthayalan6972 3 жыл бұрын
ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha meyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek
@thilan606
@thilan606 3 жыл бұрын
පිස්ස කලබල උනාට ඩොස්තර කලබල වෙන්නෙ නෑ 🤣🤣🤣
@RumeshMadawa-x4w
@RumeshMadawa-x4w 4 ай бұрын
අභියෝග දැක්කම බයේ දුවන පම්පෝරි නායකයන් වෙනුවට රටට ගැලපෙන පරිනත නායකත්වය රනිල්💚🐘
@keerthibandara4421
@keerthibandara4421 3 жыл бұрын
හොඳ දේශපාලන චරිතයක් ........දැක්මක් තියෙන නයකයෙක්.........පක්ශ පාට මොකක් උනත් ...
@cricketlover6604
@cricketlover6604 3 жыл бұрын
His intellect and knowledge unmatched by any politician of the recent past, or of the present.👍
@chinthakakumara7748
@chinthakakumara7748 3 жыл бұрын
වර්තමානයේ හා අනාගතයේ සියලුම දෙනාට මොහුගෙන් ලබා ගන්න මොන තරම් දේවල් තියෙනවාද.අපි කුහක නොවී කටයුතු කලා නම් මොන තරම් වටිනවද.
@sala3377
@sala3377 3 жыл бұрын
ඇත්තම කථාව තමයි unp එකේ මේ මනුස්සයගේ මොලය නිසා ලංකාවේ පසු ගිය ආණ්ඩු ක්‍රියාව මත ආර්ථීකය පහළටම වැටුන අවස්ථා වලදීllගොඩ ගත්තා ඒ වෙලාවේදී පාක්ෂ පාට පාක්ෂිකයන් ද අමතක කර රට ගැන සිතා හොඳ වැඩත් කරා.
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 3 жыл бұрын
ඔබ් බන් ඒක ඇත්ත.
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Gsp+ eka ehema aye gtte Ranil bosa hinda
@vinz_music8116
@vinz_music8116 2 жыл бұрын
Mr. Clean විරුදාවලිය ලත් ඔහු කවදාවත් හොරකම් නොකරපු චරිතයක්.., පක්ෂයේ අනිත් උන්ගේ මහ බැංකු හොරකම නිසා මෙතුමන්ටත් චෝදනා කරාට කවදාවත් හොරකම් නොකරන, නිහතමානී, නීතිගරුක, අවංක මනුස්සයෙක් රනිල් කියන්නේ..
@pavithrapathirana5621
@pavithrapathirana5621 4 ай бұрын
අනිවාර්යයෙන්ම ..2030 වෙනකම් අපේ නියත ජනපති 🎉🎉🎉 ජය වේවා!!! අද බලන මම 17/7/2024
@nrschutta4825
@nrschutta4825 4 ай бұрын
​@@pavithrapathirana5621na bn parDenw sajith enw gdk durt hbi mn rnli innwt kmti 🥲
@diliniamaresinghe1682
@diliniamaresinghe1682 6 ай бұрын
2024 බලයට ගේනවා 🎉🎉🎉
@BadraniSiriwardana
@BadraniSiriwardana 2 ай бұрын
Aniwaryayenma
@ArunaKrishantha
@ArunaKrishantha 3 жыл бұрын
විශිෂ්ටතම නායකත්වය රනිල් !!!!!
@thilanthayalan6972
@thilanthayalan6972 3 жыл бұрын
ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha meyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek
@nimaljayasiri6065
@nimaljayasiri6065 3 жыл бұрын
PUKA thamaa......!!!
@thusharakumara3765
@thusharakumara3765 3 жыл бұрын
225 බුද්දිමත්ම ඩයල් එක චමුදිත ඔයා නෙවෙයි youtube chanel කරන ඔක්කොම ආවත් වචනයක් ගන්නව බොරු පාට පක්ෂයකින් තොරව ගත්තොත් රටේ සුපිරි පොරක්
@thilanthayalan6972
@thilanthayalan6972 3 жыл бұрын
ey ranil kiyanne ahinsaka manusayata mey samajaya monawada nokiwe, pambaya kiwa ,patholaya kiwa ,joker kiwa ,mr,Been kiwa, penda kiwa, rajya niladarin pawa mey manusaya agamathy kaale mey manusayawa bite ekata thamai gathe, ara rana singha premadasa ta saha maithree pala sirisenatath mey samayaya kale ekei , Rajapakshalage adikjariwadi slfp ekata mey samajaya bayai, unp eke ahisaka minusunwa hamoma vihiluwata gannwwa ,mey manusaya kiyana hamadeyakma mey samajaya vihiluwata lak kala, kesewethatha moyata mona vihilukaraya kiyala kiwath, mey manusaya prajathanthrawadaya agayana gentle man kenek
@jayathikabackja9727
@jayathikabackja9727 3 жыл бұрын
@@thilanthayalan6972' TACH new engli iyhn ceen ME yyyy love jayathilakà ' h
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
දකුණු ආසියාවේ බුද්ධිමත්ම දේශපාලකයා ❤
@LyricLegacy629
@LyricLegacy629 Жыл бұрын
කපටිම
@ගාම්භිරයා
@ගාම්භිරයා Жыл бұрын
​@@LyricLegacy629කපටි කියන්නෙ බුද්ධිමත් තමයි 😊
@ashan2000
@ashan2000 Жыл бұрын
හරිම වචනේ එයා ස්මාට් 😊.. ස්මාට් හරි කපටි හරි බුද්ධිමත් කියන හරි මොන වචනේ දේශපාලකයෙක්ට දැම්මත් ඒකට ඉස්සරහින් ආත්මාර්ථකාමී හා පරාර්ථකාමී කියන විශේෂණ දෙකත් යොදන්න ඕනී.. විශේෂයෙන් යහපත් දේශපාලකයා කියන්නේ පරාර්ථකාමී චරිතයකට.. අපේ රටේ අවාසනාවකට රනිල් ඇතුළු මේ සියලු නායකයෝ ආත්මාර්ථකාමීයි... ආත්මාර්ථකාමී බුද්ධිමතුන් , ආත්මාර්ථකාමී ස්මාට් අය.. රනිලුත් හැමදාම ඔය මොළේ පාවිච්චි කලේ තමන්ගේ පක්ෂය, යාලුවෝ, හිතවතුන් රකින්න ආරක්ෂා කරන්න.. ඉතින් කොච්චර බුද්ධිමත් උනත් රටට ඇති ඵලය කුමක්ද.. 😊 ඒක තවමත් මේ මිනිස්සුන්ට තේරෙන් නැති එකයි දුක..
@upulnishansonglane9238
@upulnishansonglane9238 Жыл бұрын
@@ashan2000 මම මේක අවුරුදු 2ක කලින් දාපු comment එකක්. දැන් ඒ මතයේ මම නෑ 😥😭
@nrschutta4825
@nrschutta4825 4 ай бұрын
Atta
@chandrajayasinghe7132
@chandrajayasinghe7132 3 жыл бұрын
Everyone has now realized the difference between sir and Ranil in the style of their behaviour in dealing with an interview like this. What an intelligent soul badly needed for our country? If he had been in power today the country would not have gone to such a drastic downfall though slow in upward trend. His beautiful look suggests the relaxed mindset , elation and joy he experiences at the moment. Good luck.
@sandundilruk9143
@sandundilruk9143 2 ай бұрын
මේ පාර චන්දෙ දෙන්න අවස්තාව
@gayanliyana972
@gayanliyana972 3 жыл бұрын
පට්ට මොලයක් ,නිහතමානි මනුස්සයෙක්
@damayanthikumarasingha3115
@damayanthikumarasingha3115 3 жыл бұрын
Puka
@nishanthakumara2192
@nishanthakumara2192 3 жыл бұрын
රනිල්ගෙන් හරි උත්තරයක් ගන්නව කියන්නෙ ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ වැඩක්
@mohamedfahim3618
@mohamedfahim3618 3 жыл бұрын
💯💯
@fareenafatima4161
@fareenafatima4161 3 жыл бұрын
Jkķ66oo⁹
@rethinker3739
@rethinker3739 3 жыл бұрын
පරිණත නායකයෙක්
@arkamjisthi5997
@arkamjisthi5997 3 жыл бұрын
Politics legend #Sir.Ranil✌🏻
@maliyacafe909
@maliyacafe909 3 жыл бұрын
වැඩ්ඩෙක්... රට හදන්න වෙන එකෙක් නෑ විසදුම රනිල් විතරයි
@TheMaru71
@TheMaru71 7 ай бұрын
මහා පොළවේ යථාර්ථය එයයි
@nrschutta4825
@nrschutta4825 4 ай бұрын
​@@TheMaru71atta bn kuru mona kiwwath
@sumedthero460
@sumedthero460 3 жыл бұрын
රටේ ජනාධිපති වුණානම් ආසියාවේ දියුණුම රට ලංකාව උගත් බුද්ධිමත් මනුස්සයෙක්. බුදුසරණයි!
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 15 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 113 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН
Cafe Grooves and Mistletoe (Key Db Ver.)
2:25
Serene Sunset Fields - Topic
Рет қаралды 6
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 15 МЛН