වෙඩි නොවදින සුරදාපු Club වසන්තට ගේම දුන්න කට්ටඩි මෙහෙයුම.

  Рет қаралды 449,797

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥ රොෂාන් චානක තිසේරා, පාරම්පරික අංගම් සටන් ශිල්පී කොරතො⁣ට අජන්ත සමග චමුදිත සමරවික්‍රම.
Roshan Chanaka Thisera, ajantha mahantharachchi (korathota ajantha) On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 3 600
@jayam1429
@jayam1429 2 ай бұрын
විශ්වයේ නීතියට බාර වේවා ! සත්‍යයේ බලය සහ අසත්‍යයේ බලය.... ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! 💐💐💐💐💐💐💐💐
@travianbest7455
@travianbest7455 2 ай бұрын
චමුදිතයා කැරිගානක් හොයාගන්නවා මේ පාර වසන්තයව විකුනලා හොදට😂😂😂😂
@myvid65
@myvid65 2 ай бұрын
ow.... pita ratawal indalath balanawa ne...
@suneetharanaweera8795
@suneetharanaweera8795 2 ай бұрын
😁😁
@pradeepduminda724
@pradeepduminda724 2 ай бұрын
Oya channel ema chamudita newi ban
@pasindudillshan6491
@pasindudillshan6491 2 ай бұрын
Aniwa
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
මනුස්සයෙක්ට සල්ලි හම්බ වෙන කොට සතුටු වෙයන්! මනුස්සයෙක් දේපොළ යාන වාහන ගන්න කොට සතුටු වෙයන්, කෙල්ලෙක්/කොල්ලෙක් ලව් කරනවා දකිනකොට සතුටු වෙයන්. උන් වැරදි විදිහට නම් ඒවා කරන්නේ උබ කිව්වත් නැතත් return එක උන්ට එනවා. අපි හරි දේ කරන්න ඕනි. අපි හැමෝම වසර 100ක් ඉන්නේ නැහැ, ඔය කිසිවක් යනකොට ගෙනියන්නෙත් නැහැ.
@sakunigamage2734
@sakunigamage2734 2 ай бұрын
මොනවත් ඕන නෑ හෙනරාජ තෙල් දාපු සුර දෙකක් දාල මේ දෙන්නට වෙඩි තියල බලමු😅😅😅
@sarojiniwijesuriya6601
@sarojiniwijesuriya6601 2 ай бұрын
😂😂😂😂😂😂
@CleraClera-s7k
@CleraClera-s7k 2 ай бұрын
😂😂😂
@dimuthusanjeewa964
@dimuthusanjeewa964 2 ай бұрын
😂😂😂
@dhammikagw2858
@dhammikagw2858 2 ай бұрын
😂😂😂
@nuwannilupa7518
@nuwannilupa7518 2 ай бұрын
😂😂😂
@harshaprabath6479
@harshaprabath6479 2 ай бұрын
මෙවුන් දෙන්නට හෙනරාජේ ගාලා වෙඩි තියලා බලපියව්.....ටෙස්ට් කරන්න....😂😂😂😂😂
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 2 ай бұрын
අනිවා මේ මෝඩ පකයල දෙන්නට හිටගෙන ඉන්න කිව්ව නම් හරි.
@chandanasisirakumara3459
@chandanasisirakumara3459 2 ай бұрын
Ow ban😂
@lalsiriwardana
@lalsiriwardana 2 ай бұрын
හරියට හරි 😂😂😂
@Ganga-n1d
@Ganga-n1d 2 ай бұрын
😂
@janakachamil1659
@janakachamil1659 2 ай бұрын
Ade aw ban
@pubudusuranjala3680
@pubudusuranjala3680 2 ай бұрын
හොඳින් ජීවත් උනානම් හෙනරාජෙ ඔනෙ නැ. කවුරුත් මරන්න එන්නෙත් නැ. හැමෝම හොඳින් ජීවත් වෙන්න බලන්න වෙන ආරක්ෂාවක් අවශ්‍ය නැ. හොඳින් ජීවත් විම තමයි වෙඩි නොවදින යන්ත්‍රය 🙏🙏
@sadamalifrando1302
@sadamalifrando1302 2 ай бұрын
අනිවාර්යයෙන් ඔයා හරි
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 ай бұрын
අනිවාර්යයෙන්
@pahanaonlinethaksalawa
@pahanaonlinethaksalawa 2 ай бұрын
අනිවාර්යයෙන් ම ✅✅✅✅✅
@rohiniranaweera4284
@rohiniranaweera4284 2 ай бұрын
කරුම බලව ඒකට ඔක්කොම යටයි. උඩින් ගියත් යටින් ගියත් මොන සුරේ වැළඳුවත් කරුම බලවේගෙට යන්න තියෙන වෙලාවට යනවාමයි. ඒක තමයිධර්මතාවය
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 2 ай бұрын
හේන රජතයිලය ගන්න රවටෙන්න එපා. පියලුම මාරක වලින් ඔහුව ගෙන යනවා බිලියනපතියෙක් කිරීමට. ඉන්පසු මිලියන බිලියන අනගනගමන් හෙනරජතයිලය දාපු එම ප්‍රරය ඔහුණින් හෝ . බේලේලික් ඉනෙන් හෝ නෙදැනීම මාරයා විසින් කඩා දමනලදි එතන මාරයන් විසින් වට කරන ලදි
@chalanamadushankaalahakoon7147
@chalanamadushankaalahakoon7147 2 ай бұрын
මේ සුර අපේ army එකට දැම්මනම් යුද්ධෙන් අපේ හමුදාව බේර ගන්න තිබ්බා
@shiranthi116
@shiranthi116 2 ай бұрын
මාතඒකමයි හිතුවේ. අපරාධෙ අපේ කොල්ලො ටික මැරුනෙ
@MalkiMuthu
@MalkiMuthu 2 ай бұрын
😅​@@shiranthi116
@රොබින්කුරුල්ලා
@රොබින්කුරුල්ලා 2 ай бұрын
අනිවාර්යයෙන්
@charithweerarathna5200
@charithweerarathna5200 2 ай бұрын
වම් පැත්තෙ කෙනා හමුදාවෙ වැඩ්ඩෙක්.
@slfalphagaming8540
@slfalphagaming8540 2 ай бұрын
ඔය කිවුවට ඔක හදන්න ලෙසී නැතුව ඇති.
@haru4381
@haru4381 2 ай бұрын
සෑම අංශයක් වෙනුවෙන් ම අවස්ථාව ලබාදීම වෙනුවෙන් ඔබට ඉතාම ස්තුතියි.
@ThimethSathnindu-es3ul
@ThimethSathnindu-es3ul 2 ай бұрын
😂😂
@ukumuditha
@ukumuditha 2 ай бұрын
@@ThimethSathnindu-es3ul 😁
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 ай бұрын
ඇත්තටම මේව තමයි අපේ තාක්ෂණය අපේ හමුදාවට මෙම ක්‍රම අත්හදා බලල හැමකෙනෙකුටම මෙම ආරක්ෂාව කරන්න. එහෙම නොවුනොත් අපේ රටටම මේවාගෙන් හානිවිය හැකියි.
@RMCXYZ
@RMCXYZ 2 ай бұрын
😂😂😂.... Onna. Onna tawath gonek. Haduna ganna
@DinithSriyan-qo4kg
@DinithSriyan-qo4kg 2 ай бұрын
මරු වටිනා වැඩසටහනක්,,, බොහො වටිනා දේ දැනගත්තා
@WijithaDiwulwewa
@WijithaDiwulwewa 2 ай бұрын
පට්ට බොරු කතා තැබිලි ගෙඩි වලටයි කෙහෙල් කොල වල ගාල වෙඩි තියන්නයි මොකටද හෙන රාජ් තෙල මුන් දෙන්නගේ කරට දාලා වෙඩි තියලා දාන්න, චමුදිට මොළයක් නැද්ද එකට කට යුතු කරන්න,,වෙලාව ආව නම් මැරෙනවා, බුදු හාමුදුරුවන්ටත් බැරි උනා මරණයන් බේරෙන්න,
@amilamaduranga8069
@amilamaduranga8069 2 ай бұрын
ඇයි යකෝ ඔච්චර දෙයක් පුලුවන්නම් අපේ හමුදාවෙ කොල්ලො දාස් ගාණක් මැරෙන්න දුන්නෙ... 😢 හරිම විනෝදකාමී රටක්😅
@OG-fz7ck
@OG-fz7ck 2 ай бұрын
ඔය ලොක්කො බෙිරිලා ඉදියෙ
@thamarakumari6733
@thamarakumari6733 2 ай бұрын
Kiyala wadak na
@NirushaKaveen
@NirushaKaveen 2 ай бұрын
එයාලවත් වසන්තව මරන්න palan කරා වගේ මර වේලාව බලලා මරන්න ඇති😢😂😂
@ThusharaPriyadarshana-yz5vj
@ThusharaPriyadarshana-yz5vj 2 ай бұрын
22wew​@@OG-fz7ck
@King_dah51
@King_dah51 2 ай бұрын
තෝ කියනවා වගේ ට්ගේ වතුර වත් කරන්න වගේ තෙල් හදන්න බෑ පකෝ😂
@harithrathnayaka7906
@harithrathnayaka7906 2 ай бұрын
ඔය කිසි දෙයක් නොකර නිකන්ම ඇවිත් වෙඩි තියලා ගිය මිනිස්සු මේක බලාගෙන හිනා වෙනව ඇති කියලා හිතෙන්නෙ මට විතරද 😅😂
@srimathivijayalath8543
@srimathivijayalath8543 2 ай бұрын
😂😂😂😂
@WathsalaWathsala-ll3bt
@WathsalaWathsala-ll3bt 2 ай бұрын
😂
@Anyscience.l
@Anyscience.l 2 ай бұрын
වෙඩි තියපු උන් දෙන්න නේද මේ හින ව්‍ර්ලා reply krla thinne 😅
@CharlieJone-b8m
@CharlieJone-b8m 2 ай бұрын
😅😅😅😅😂
@jayawardanaank5059
@jayawardanaank5059 2 ай бұрын
උපතින්ම අරන් ආපු මරණය නවත්වන්න කාටවත් බැහැ..බුදුහාමුදුරැවන්ටත් බැරි උන ඒකෙන් මිදෙන්න.
@Shiroma-w5l
@Shiroma-w5l 2 ай бұрын
වෙඩික්කරුවන් දෙන්නා මෙ video බලලා කොහෙන් හිනා වෙනවද කියලයි මම කල්පනා කරන්නෙ...😂😂😂
@thushansraneeth4606
@thushansraneeth4606 2 ай бұрын
😂😂😂
@DushyantaJayawickrema
@DushyantaJayawickrema 2 ай бұрын
අම්මෝ...එක... 😂😂
@MenkeyIndra
@MenkeyIndra 2 ай бұрын
හැබැයි වෙඩික්කරුවන් එතන තෝරගෙන තියෙන්නේ කිසිම කෙනෙකුට එතනින් පැනලා යන්න විදිහක් නෑ එක දොරයිනේ කොහොමත් ගේම දෙන්න පුළුවන් නැත්නම් වෙන කෙහෙල් මලක් නෙමේ බං 😒
@tharangadilrukshibulathsln2656
@tharangadilrukshibulathsln2656 2 ай бұрын
හේල ඉතිහාසය ගැන නොදන්න ජාතියක් ජන්මයක් නැති එවුන්ට නම් ඉතිං විහිලු 😂
@SADUNPATHIRANASHORT
@SADUNPATHIRANASHORT 2 ай бұрын
🤣🙋
@SubashiniRatnayke
@SubashiniRatnayke 2 ай бұрын
කිසිම කෙනෙක් ට මාරයා අපිට දෙන time එක වෙනස් කරන්න බැ ..එහෙනං ඉතින් බුදුන් වහන්සේ අදටත් ජීවමානයි...චමුදිත ...
@රකුස්හෙළදම්මසිරි
@රකුස්හෙළදම්මසිරි 2 ай бұрын
බුදුන් අදටත් ජීවමාන කරලයි බුදුන් පිරිනිවන් ඵෑවෙ මාරයව අඹරවල
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 2 ай бұрын
මේක බලලා හරක් කීදෙනෙක් සුර දගයිද😂
@FleetManager-m2l
@FleetManager-m2l 2 ай бұрын
Ayyo sami 😂
@harisaraharisara7828
@harisaraharisara7828 2 ай бұрын
සම්මා වායාමයෙන් හැකිය් !!!
@svbclub
@svbclub 2 ай бұрын
බුදුන් ජීවිතය අත හැරිය.ආන්නද දුක් උනා මතකද...හොයල බලන්න..මාර පරාජය කල බුදුන් වෙලාව ආවාම පරිණිර්වාණය කලා වෙන්න බෑ නේද..
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 ай бұрын
අටලෝ දහම නාඳුනන සංසාරේ කළ පවට කිසිවෙක්ට පින් දෙන්න බෑ.
@Relax-studio717
@Relax-studio717 2 ай бұрын
වසන්ත විකිණීමට ඇත මීට චමුදිත 🤮🤮🤮🥲🤏👍
@sunethradissanayake641
@sunethradissanayake641 2 ай бұрын
👍👍👍👍👍
@nishanthadisanayake3463
@nishanthadisanayake3463 2 ай бұрын
❤❤❤
@d.cpriyalal1163
@d.cpriyalal1163 2 ай бұрын
මෙතෙක් කාලයක් ඔබතුමාගේ වටිනා වැඩසටහන් නැරඹූ පුද්ගලයෙක් හැටියට මම කණගාටු වෙනවා මේ වගේ කට්ටඩි ගෙනෙල්ලා මේ වගේ විකාර වැඩ කරනවට.
@SpDarmadasa-s3t
@SpDarmadasa-s3t 2 ай бұрын
Nidan horu
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 ай бұрын
දැන් ඔය කියන හාමුදුරුවෝ ගෙනල්ලා program එකක් කරලා සුරයක් දාලා වෙඩි තියලා බලා පල්ල ඔය කියන හාමුදුරුවන් ද දාගෙන ඇති
@haru4381
@haru4381 2 ай бұрын
Oya kemathi nettan nikan inna
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 2 ай бұрын
දාපු එකාට වෙඩි තියන්න ඕන.
@netur1234
@netur1234 2 ай бұрын
ඉතින් ඔයාගෙ පංතියට ගැලපෙන ඒවා බලන්න.අනික්වා නොබලා ඉන්න
@shanadosri
@shanadosri 2 ай бұрын
චමුදිත හොඳින් මතක තබාගත යුතුයි මේ වසන්ත murder එක ඔබ සමන් එදිරිමුණි ගේ දෙවනි ඉනිමට වඩා දුර අරන් යන්න ඕනේ 🤣🤣🤣🤣
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 2 ай бұрын
😂😂
@narmadhavilasini6740
@narmadhavilasini6740 2 ай бұрын
😂😂
@MadushiNehara
@MadushiNehara 2 ай бұрын
😂😂😂
@Kumari-rl7nr
@Kumari-rl7nr 2 ай бұрын
😂😂😂😂😂
@DLwickzz
@DLwickzz 2 ай бұрын
Huptoo😂😂😂😊😊
@dumindajanaka4083
@dumindajanaka4083 2 ай бұрын
වෙඩික්කාරයො දෙන්නා එක්ක මේ වගේ වැඩසටහනක් කලත් පුදුම වෙන්න දෙයක් නෑ.ඒ තමයි චමුදිත.
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 2 ай бұрын
😂😂😂😂😂
@hansakakarunaratne4278
@hansakakarunaratne4278 2 ай бұрын
😂😂😂
@KalanaSW
@KalanaSW 2 ай бұрын
මසකට වරක් චමුදිතයා විසින් ඉදිර්පත් කරන කොමඩි එපිසෝඩය
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
කොමඩ් ව්ත් චමුදිත
@sweenyfernando8830
@sweenyfernando8830 2 ай бұрын
Comedy ma thamai🤣🤣
@priyankaudukawagamage8815
@priyankaudukawagamage8815 2 ай бұрын
අනේ චමුදිත ඒ දෙන්නට එන්න කියලා චෙක් කරමු.එතකොටයි වැඩ සටහන සම්පුර්න වෙන්නෙ
@pathumsanjeewa4171
@pathumsanjeewa4171 2 ай бұрын
ඇත්ත, ඇත්ත ඩොනල්ඩ් ට්‍රම්ප්, ලංකාවට ඇවිත් මුන්දෙන්නාගෙන් තමා සුරේ අරගෙන ගියෙ...ඒකයි වෙඩි වැදුන් නැත්තෙ..මං වගකීමෙන් කියන්නේ...😅😅
@wilmegens6300
@wilmegens6300 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 attartama track land
@malaniperera6815
@malaniperera6815 2 ай бұрын
😂😂😂😂😂😂🇺🇸
@t.r.lkumara315
@t.r.lkumara315 2 ай бұрын
😂😂😂
@g.damayanthichandrakumari2240
@g.damayanthichandrakumari2240 2 ай бұрын
​11111111111111111111111111111111111111111111111111111111111111111111111111්‍ර11111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111්‍ර1111111111111111111111111111111111111111111111111111111111111111111111්‍ර111111111111111්‍ර111111111111111111111111111111111111111111111111111111
@champaperera8487
@champaperera8487 2 ай бұрын
😅😅😅😅😅
@Karunarathne-zd3bo
@Karunarathne-zd3bo 2 ай бұрын
ඩොලර් උල්පතක් උනා වසන්තගේ මලගම අනේ දෙයියනේ
@pradeepduminda724
@pradeepduminda724 2 ай бұрын
Kamak na USD lankwata
@WilliamRosh
@WilliamRosh 2 ай бұрын
haa haa....
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 ай бұрын
ඕකා මැරිච්ච එකමයි හොඳ වලත්ත බල්ලා.....😁
@Karunarathne-zd3bo
@Karunarathne-zd3bo 2 ай бұрын
@@meghnadhsenavirathna6973 මැරිචිච එක අවුලක් නැහැ කියමුකෝ ඒක විකුන නිකුන සල්ලි හමිබ කරන එක ගැන කියන්නේ
@forestgum1237
@forestgum1237 2 ай бұрын
යකෝ මුන්ට පිස්සුද??? නැතිනමි හැටිද ??? දැන් මිනිමරුවෝ කටිටාඩිද?????? අනේ මේ රට වටිටලා තියෙන තැන 😄
@Live-ih8vp
@Live-ih8vp 2 ай бұрын
අන්තිමටනේ කතාව තේරැනේ.මේ සල්ලි වලට කොහෙවත් යන කටිටඩින්ගේ තෙල් විකුනන්න කරපු නාට්‍යක් කියලා.චමුදිත තුටිටු දෙකේ වැඩකරල සල්ලි හිගාකන්න එපා.අහිංසක මිනිස්සු මේවා බලල හොර කපුවන්ට අහුවෙලා දැන් තෙල් ගන්න පෝලිමේ යයි.මේ සම්පුර්නම නාට්‍යක්.මේකට ලොකු ගානක් හමිබවෙන්න ඇති.ලැජ්ජයි චමුදිත.හොර කපුවෝ මාකට් කරන ලස්සනට රගපාන සුපිරි නාට්්‍ය
@chathurangaekanayake1983
@chathurangaekanayake1983 2 ай бұрын
U tube කාලකන්නි ටික වසන්තට පින් දීපල්ලා මේ දවස් ටික ජීවත් වෙන්න පොටක් අල්ලලා දුන්නට
@wasanthikumari7391
@wasanthikumari7391 2 ай бұрын
😂
@RathnawathiKalinga
@RathnawathiKalinga 2 ай бұрын
එක අැත්ත මෙි චැනල් කරයො ජිවත් වෙනවා වසන්ත මැරැන නිසා
@DevLakshan
@DevLakshan 2 ай бұрын
ඔච්චර වැඩ්ඩෙක් ඉන්නවනම්, ඔය සුරයක් හරි තෙලක් හරි දාගන වෙඩිතිගාන පෙන්නන්න 🤣🤣 හරි විනෝදයි ඕයි මේ රට 🤣
@KekunawelaPremium
@KekunawelaPremium 2 ай бұрын
😂😂😂🤣🤣🤣
@MrGee1990
@MrGee1990 2 ай бұрын
Sirawatama 😂 munge baila hodai nugath hattata.
@designart9970
@designart9970 2 ай бұрын
😅 anna ehema kranam blagnna thibba
@nazreenfarook1388
@nazreenfarook1388 2 ай бұрын
🤣🤣🤣🤣🤣🫣
@sumitraruwanpathirana388
@sumitraruwanpathirana388 2 ай бұрын
මමත් කියන්නෙ ඔය සුරේ චමුදිතට දාල වෙඩිතියල බලමුකෝ බලන්න
@ChithraDesilva-r8w
@ChithraDesilva-r8w 2 ай бұрын
මේ කමෙන්ට් කියවන්න කියවන්න.... අපේ උන්ට අපේම දේ ගැන අපෙ පාරම්පරික උරුම ශාස්ත්‍රය ගැන තියෙන දැණුමේ වපසරිය පේනව. ඒ ගැන හරිම කණගාටුයි😢 මෙහෙම හරි ඒව මේ තරම් කාළයක් පර සතුරු විදේශීය ආක්‍රමණයට හසුව හොර රහසේ පාරම්පරිකව ඒ විද්ද්‍යාවන් සියල්ලම රැක ගෙන එන පරප්පුරවල් සියල්ලන්ටම සිරස නමා ගෞරව කරණව 🙏🙏🙏 මතක තියා ගන්න ළෝකෙ පුරා පවතින හා පැවතුණ සියළු නිමැවුම් , නිපැයුම් සහ සොයා ගැනීම් වල හේතු සාධක සහිතව තිබෙන අපේ සියළු අති ඉපැරැණි පුස්කොළ පොත් පුරවපු ( හොරා ගෙන ළොවෙන් වසන් කර ගෙන ) නැව් හතරක් තාමත් එංගලන්ත මුහුදු තීරයේ නැංගුරම් දා ගෙන රාජකීය නාවික යත්‍රා මගින් උදේ හවස මුර කරන බව 😠🤔
@chamindajayanath8261
@chamindajayanath8261 2 ай бұрын
මොන රාජ තයිලය දාගෙන නෙමේ නාගෙන හිටියත් කර්මය වලක්වන්න බෑ....තමන් කරන හොද නරක අනුව ඒක වෙලාවට තමන් ලගට එනව... මේ වගේ තෙලක් තියාගෙන අපරාදෙ අර යුද්ධ කාලෙ මැරුණ අපේ වටිනා රණවිරුවො...ආයුද ව්ලට වැය කරපු සල්ලි වලින් පොඩි මුද්ලක් වියදම් කරල ඒ කාලෙ ඒ කොල්ලන්ගෙ කරේ යන්ත්‍ර දැම්මනම් අදටත් ඒ ගොල්ලො ජීවත්වෙනවනෙ නේද...හැබැයි චමුදිත අවසානෙට අහපු ප්‍රශ්නයනම් නියමයි...තෙල දාපු සුර දෙකක් බැදල ටෙස්ට් කරන්න මේ දෙන්නටම 💥 වෙඩි තියල බැලුවනම් අපට තක්කෙටම හොයා ගන්න පුලුවන් මේකෙ ඇත්ත නැත්ත...
@devikaamarasekara632
@devikaamarasekara632 2 ай бұрын
Ekanam atta matat හිතුවෙ okamai
@nuwanbandara5386
@nuwanbandara5386 2 ай бұрын
😅😅 කර්මය වලක්වන්න බැයිනම් බුදුකෙනෙක් ඉපදිල වැඩක් නෑ කරුණා දැනගන කතාකරන්න
@kasunckk
@kasunckk 2 ай бұрын
I heard there was a proposal to do it, but it never worked out. Politicians and India didnt want the war to end, so it didnt. In 2008 after mumbai attack India asked sri lanka to finish Prabakaran thats why they did it. If they said no, still Prabakaran would be alive. Also check dimbulagala hamuduruwo, he was a user of this suraya.
@SusanthaJayasinghe-hg1yh
@SusanthaJayasinghe-hg1yh 2 ай бұрын
@ashsanjeee
@ashsanjeee 2 ай бұрын
😂
@PriyaniWeerasinha-il3my
@PriyaniWeerasinha-il3my 2 ай бұрын
නියම වැඩසටහන ගොඩක් හිනා උනා,අන්තිමට චමුදිතටත් හිනා
@chinthakagayan5677
@chinthakagayan5677 2 ай бұрын
😂😂
@shiromanipeiris6297
@shiromanipeiris6297 2 ай бұрын
මොවුන් දෙදෙනා කාලි මැණියන් ගැන කියන කතාව ඇත්ත. වැඩියෙන් දෙන කෙනා හරි වුනත් වැරදි වුනත් කාලි මැනියන් උදවි කරන්නේ වැඩියෙන් දෙන කෙනාට තමයි. කාගෙ ලග හරි කේන්දරේ තියෙන්න ඇති. නරක වෙලාවක් අල්ලලා තමයි ඔය දේවල් කරන්න පුලුවන්. කටිටඩියෙක් වුනත් දේවල් කරලා දෙන්නේ හොද කෙනා නරක කෙනා බලලා නෙවෙයි. එයාට සල්ලි දෙනවානමි කරලා දෙනවා. කේන්දර අරන් ලග්නේ අරන් තමයි හැමදේම කරන්නේ. හැම ආගමකමඉතා බලගතු ගුරැකමි තියෙනවා. මනුෂ්‍යයාගේ කටහඩ අල්ලලා කරන ගුරැකමි පවා තියෙනවා.
@nc627
@nc627 2 ай бұрын
මුන්ව දැක්කාම තමයි උපත් පාලනයේ වටිනාකම තේරෙන්නේ 😂
@anandamolagoda7755
@anandamolagoda7755 2 ай бұрын
😅😂
@samanthamudunkothge3780
@samanthamudunkothge3780 2 ай бұрын
තොපි ඇට්ටිම්බෝ මොනවද දන්නේ. දිබුලාගල හාමුදුරුවන්ට ltte එක වෙඩි තියල වදින්නෙ නැති කොට සුරේ කඩල පොරොවෙන් ගහල මැරුවේ. රැඩිකල් තොපි මොනවද දන්නේ
@sansul88
@sansul88 2 ай бұрын
Ammapa 😮😮😮?
@supunbadulle4822
@supunbadulle4822 2 ай бұрын
😂😂😂
@Mahina12
@Mahina12 2 ай бұрын
පියුමි හංසමාලිව 2021,දවස් 14 ක්‌ මේකප් සහ අන්ඩ වෙයාර් ( ජංගී, බ්‍රසියර් ) නැතිව එයාගේ ලෙකු බොල දෙක එල්ල එල්ලා හොටු පෙර පේරා ලෝකෙට පෙන්න නිරෝදායනයට "ලංකා ලේලන්ඩ් " බන්ධනාගරේ වීදුරුවලට යකඩ දැල් ගහපු නිල්පාට බස් එකේ යවපු එකේ තරහාවට එයා චමුවා ගේ සැම වැඩසටහානක්ම නට්ටම්මි කිය කියා ඒකිත් එකි ගේ කට කැත ගොන් අම්මන්ඩිත්, මෝඩ මොන වගේ එකෙක්ද කියන්න බැරි පිරිමියත් බලනවා. ලගදීම පියුමි හංසිමාලි බලෙන් හෝ චමුදිත සමරවික්ක්‍රමව කසාද බදිනවා ඉට පසුව පියුමි ගේ ලොකු බොල දෙක චමුවාගේ මුනේ හිරකරනවා කාටවහන්න.
@chandanawijerathna6577
@chandanawijerathna6577 2 ай бұрын
වැඩේ කරපු එකා හිනාවනව ඇති ..පශ්චාත් බාහය උඩ තියාගෙන...😂
@ArmyMagerSanathBandara
@ArmyMagerSanathBandara 2 ай бұрын
එයා ඔයා නේද😮
@LahiruKalpa-l8j
@LahiruKalpa-l8j 2 ай бұрын
😂
@LahiruKalpa-l8j
@LahiruKalpa-l8j 2 ай бұрын
​@@ArmyMagerSanathBandaraarmyda
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 2 ай бұрын
අපෙ සීයා කෙනෙක් හිටියා අකුරැස්සෙ . පොර හෙන කට්ටඩිය කියලා මිනිස්සු විස්වාස කරා. පොලිටීශියන්ලා පොර අරන් වැඩ කර ගන්නවා. සීයා කාරයා ගෙදර ඇවිත් අරුන් මෝඩයා කරලා සල්ලි අර ගත්ත හැටි කියලා හොදට බීලා අපි එක්ක හිනා වෙනවා.😂😂😂
@chandanawijerathna6577
@chandanawijerathna6577 2 ай бұрын
@@ArmyMagerSanathBandara අම්මෝ 🙏
@sajitheranga7322
@sajitheranga7322 2 ай бұрын
මරු සුර ඇඩ් එක.. කීයක් දුන්නද? ඇවිල්ලා ඉන්න කට්ටඩියා අළුතින් එන අයගෙ බිස්නස් ටික අරං යන්න ඇවිල්ලා තියෙන්නේ...
@RaveensDiary
@RaveensDiary 2 ай бұрын
වසන්තගෙන්ම ගොඩයන සීන් එකක් තියෙන්නෙ 😂😂
@harithasankalpa3711
@harithasankalpa3711 2 ай бұрын
ඒක තමයි ඇත්ත. මැරිච්ච් මනුස්සයට ආත්මයක් නෑ....
@nymphadoratonks6340
@nymphadoratonks6340 2 ай бұрын
ඔව්ව් බන් මූත් වැඩේට සම්බන්දයිද දන් නෑ 🤣🤣🤣
@Karunarathne-zd3bo
@Karunarathne-zd3bo 2 ай бұрын
ඩොලර් උල්පතක් උනා වසන්තගේ මලගම.
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 2 ай бұрын
😂😂😂 සිරාවට 👍
@rohithadasanayaka6877
@rohithadasanayaka6877 2 ай бұрын
Maduslaga. Tibbs nanda Danner sura
@lankadesilva.7446
@lankadesilva.7446 2 ай бұрын
හෙට ඉදලා මේ කට්ටඩියෝ දෙන්නටත් හොදට වැඩ එයි.දැන් ඉතිං..😲😲😲😎
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
👍🏾👍🏾👍🏾💯✅😂🤣😂🤣😂🤣😂
@rameshchamara458
@rameshchamara458 2 ай бұрын
මුන් දෙන්නා එක තමයි බං කරන්නේ මුන් දෙන්නා කරන්නේ මාර්කටින් එකක්
@jaaNimmirathnayaka
@jaaNimmirathnayaka 2 ай бұрын
​@@rameshchamara458ඇත්ත කතාව
@Janithprsanna
@Janithprsanna 2 ай бұрын
🤣🤣🤣
@SubashiniRatnayke
@SubashiniRatnayke 2 ай бұрын
ඔව් ඈ
@sachinilahiruka8604
@sachinilahiruka8604 2 ай бұрын
එ මනුස්සයව මරපු එව්න් මෙවා බලලා හිනා වෙනවා ඇති🤣🤣🤣
@SAMPATHCSW
@SAMPATHCSW 2 ай бұрын
රටේ ජාතික ගැටලුවක් විසදන්න මාර ගේමක් ගහන චමුදිත 😂😂
@dahampasala4734
@dahampasala4734 2 ай бұрын
ඔවු ජාතික ගැටලුවක් .. මිනිස්සු මරන්න ඔහොම බෑ ..
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
😂😂
@netur1234
@netur1234 2 ай бұрын
ඌ මාධ්‍ය වේදියෙක්නෙ බං.
@SAMPATHCSW
@SAMPATHCSW 2 ай бұрын
​​Algorithm 1ta වීඩිඕස් upload කරලා බොරුව සමාජගත කරන්නේ ​@@netur1234
@viraj2875
@viraj2875 2 ай бұрын
@@netur1234mun madyavediyo nemei bn higannako .hiru eke sajith ta kade yanava .meke minihek ge maranayak wikunan kanava
@DhanushkaGunathilaka-qq1wl
@DhanushkaGunathilaka-qq1wl 2 ай бұрын
මිනිස්සු හිනස්සන එපා බං චමුදිත
@asinthamassimo7387
@asinthamassimo7387 2 ай бұрын
ඉතින් චමුදිත අපිව හිනස්සනව තමයි 😂 ඇයි මතක නැද්ද අවුරුදු නැකත් සිද්ධිය 😂😂
@hirushadilshan5844
@hirushadilshan5844 2 ай бұрын
mun pisso oiii
@sittammayapa2285
@sittammayapa2285 2 ай бұрын
​@@asinthamassimo7387❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sudda001
@Sudda001 2 ай бұрын
❤❤❤❤
@mdx7universal728
@mdx7universal728 2 ай бұрын
දොදුද චමුදිත වැරදි ට්‍රැක් යන්න එපා 😶ඔයිට වඩා අර කීර්ති රත්නායක ගෙනවානම් එකක්.🫢
@legulasshawks3093
@legulasshawks3093 2 ай бұрын
කන්ජිපාන්ලා මේවා බලලා පුකෙනුත් හිනා වෙනවා ඇති...😂
@rohansk1
@rohansk1 2 ай бұрын
සපුමල් කුමාරයටත් හිනා ලු
@hasankasomarathne5474
@hasankasomarathne5474 2 ай бұрын
Truth with Chamuditha නෙමෙ බේගල් with Chamuditha කියලා දා ගනිං.. ඒක තමා හොඳම😂
@rukmanfernando8903
@rukmanfernando8903 2 ай бұрын
මුං තුන්දෙනාගේ පුකේ තෙල් ගලා වෙඩි තියලා බලන්න ඕන 😅😅😅
@kennetbandara8245
@kennetbandara8245 2 ай бұрын
THELA..OKUNE..AMMAGE..BORU PAKALA..
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 2 ай бұрын
😂😂😂
@chinthakarajapaksha
@chinthakarajapaksha 2 ай бұрын
ඉස්සෙල්ලම චමුදිතයගෙ ගාලා වෙඩි තියන්න ඕනෙ
@LahiruKalpa-l8j
@LahiruKalpa-l8j 2 ай бұрын
😂😂😂
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 2 ай бұрын
😂😂😂
@uviashi7445
@uviashi7445 2 ай бұрын
ගුරුකම් බොරු වෙන්නත් බැහැ ..හරියටම කරන අය ඉන්නවා...මේක පැරණි කාලේ ඉදන් එන දෙයක් ..
@Gee_Mansala_Svk
@Gee_Mansala_Svk 2 ай бұрын
❤ mewa hari samaharak innawa ithin boru karana ... aththatama karana waddo innawa
@pererappcc166
@pererappcc166 2 ай бұрын
ඇත්ත , වෙලාව ත් වෙනස් කරනවා... පව් කාරයෝ බවුදයෝ තමයි තමන්ගෙ අයට නරක ට වශි , ජරා ගුරුකම් කරන්නෙ ...පහත් බලවෙග
@kumarivijesingha6115
@kumarivijesingha6115 2 ай бұрын
Owwwwwekanam hari yatahariii
@Gee_Mansala_Svk
@Gee_Mansala_Svk 2 ай бұрын
@@pererappcc166 ekanam hari ape paule unma apeta wala kapanna
@judefernando9508
@judefernando9508 2 ай бұрын
බුද්ධාගමට සාදු ...සාදු
@kasundpathmasiri5235
@kasundpathmasiri5235 2 ай бұрын
වෙඩි තියපු උන් දෙන්නා කොහෙන් හිනා වෙනවා ඇතිද 😂
@adrenewalles4290
@adrenewalles4290 2 ай бұрын
Ekanam attha
@herathjanakie7952
@herathjanakie7952 2 ай бұрын
😂😂😂😂😂😂😂😂
@Anushachandani-u1e
@Anushachandani-u1e 2 ай бұрын
අවි ගත්තෝ අවියෙන්ම නැසති
@sridotty2993
@sridotty2993 2 ай бұрын
😂😂😂😂😂
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic 2 ай бұрын
Maharagama IDH ekata yawanna ona meyala
@GOLDANLOKESING8152
@GOLDANLOKESING8152 2 ай бұрын
හරි දැං වෙඩි වදින්නැති තෙල් පරික්ෂා කරමු බලමු වෙඩි වදින්නැති විදිය ර ඊලඟ ප්‍රරොගෑම් එකෙ වෙඩි තියන තෙල් එක කොන්දක් තියනවනම් පෙන්වන්න
@nalinliyanarachchi4023
@nalinliyanarachchi4023 2 ай бұрын
දැන් තෙල් විකුනණ උන් විකුණයි දේශපාලන සෙට් එකට හොද ගානකට විකුණයි මුන් තෙල් බිස්නස් ජයටම කරයි වගේ 😂😂😂
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 ай бұрын
මිනිස්සු කොච්චර හිනා උනත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නැකැත් ආදිය බොරු කියල කියන්න බෑ..
@mr.pasiya6030
@mr.pasiya6030 2 ай бұрын
ඇත්ත ගොඩක්ම බොරුව එත් සමහර දේවල්........😊
@pp-qk3tg
@pp-qk3tg 2 ай бұрын
Umba wage ponnayo innawa kiyna ekath aththak ehenm
@thusharakelum256
@thusharakelum256 2 ай бұрын
ගොත්‍රිකයෙක්😄
@pp-qk3tg
@pp-qk3tg 2 ай бұрын
@@vimukthiwickramasingha moonen penawa nonjal nugath porak kiyla
@RamiRami-e3u
@RamiRami-e3u 2 ай бұрын
ඉස්සර මිනිසුන් කරපුවා හරි දැන් වුන් බොරැ
@PavithriNisanka
@PavithriNisanka 2 ай бұрын
Wasantha අයියා ඉන්නකම් මිනිස්සුන්ට නිකන් කන්න දුන්නා දැන් මැරිලත් මුන්ට කෑම බිම දෙනවා 😄🤭
@shamalperera4875
@shamalperera4875 2 ай бұрын
එල කතාව 😂
@isharamelbourne
@isharamelbourne 2 ай бұрын
😂😂
@diondias5546
@diondias5546 2 ай бұрын
පොලීසියට හොද චාන්ස් එකක් කරනවනම්... මුන් දෙන්නව අවුරුද්දක් විතර ෆලෝ කලානම් පාතාලයො සෑහෙන්ට අල්ලගන්න තිබ්බ.🙏🙃
@GayanHettiarachchi-o9i
@GayanHettiarachchi-o9i 2 ай бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්❤
@herathkumari
@herathkumari 2 ай бұрын
ඔන්න අපේ චමුදිත ගෙනල්ල කට්ටඩි 🤣🤣🤣🤣
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 2 ай бұрын
😂😂😂😢
@kumariekanayaka3275
@kumariekanayaka3275 2 ай бұрын
අපි මොන තර්ක ගෙනාවත් අපේ රටේ තාමත් මේ යන්තර ගුරුකන් වැඩ උසස්ම තැනක තියනව.ඒව ඒ විදියටම පවතින ඵක ගැන අපි සතුටු විය යුතුයි. ඒ වගේම මේ සාස්තරයට නිගා කරන කොටසකුත් ඉන්නව.
@gamagegamage1302
@gamagegamage1302 2 ай бұрын
හිනා යවන ඕයි මේවට😅
@Ziyaad123-mm4my
@Ziyaad123-mm4my 2 ай бұрын
ඒක ඇත්ත ආ😂
@nelkaperera4045
@nelkaperera4045 2 ай бұрын
අවිද්‍යාව දන්නෙත් නෑවිද්‍යාව දන්නෙත් නෑ ඕක තමයි හේතුව
@premasirihewage5687
@premasirihewage5687 2 ай бұрын
හිනාවෙන්න හොද වැඩසටහනක්
@bandaraela4101
@bandaraela4101 2 ай бұрын
කොහෙන්ද හිනාවෙන්න ඕන බුදු මහත්තයො 🤷‍♂️
@roshanrandika1450
@roshanrandika1450 2 ай бұрын
😂
@lasangachameera2514
@lasangachameera2514 2 ай бұрын
කාලී මැනියන් එහෙම නෑ...වැරදී මිනිස්සුන්ට වැරදි හොද මිනිස්සුන්ට හොදයී...මෙහෙමයී කවුරු මොන දේ කලත් අපි කරන දේ අපි පසු පස එනවාමයී...
@svbclub
@svbclub 2 ай бұрын
ඇත්ත..කාලි මෑණියො නෙමෙයි.සොහොන් කාලි මෑණියොයි ඔහොම කරන්නෙ.
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 2 ай бұрын
ඇත්ත ට මේවගේ පිස්සෝ ලංකාවේ ඉන්නවා නෙද 😅😅😅😅
@samanthamudunkothge3780
@samanthamudunkothge3780 2 ай бұрын
උබලා මොනවද දන්නේ බං. උබල නොදන්නවා උනාට දිබුලාගල හාමුදුරුවන්ට ltte එක වෙඩි තියල වදින්නෙ නැතිම කොට තමා ලගට ගිහින් සුරෙ කඩල පොරොවෙන් ගහල මැරැවේ. තොපි ඇට්ටිම්බෝ ඕව දන්නෙ නෑ
@Lath-q2t
@Lath-q2t 2 ай бұрын
මහානාම හාමුදුරුවන්ගෙ දර්ම දේසනා හරිම ලස්සනයි මාත් අහල තියෙනව මොනවා උනත් මේ තරන් ප්‍රසිද්ධ හාමුදුරුවො කෙනෙක්ව සිවුරු ඇරවල කාමයට පටල ගත්තු ගිහි අයට සෙතක් නම් වෙන්නෙ නෑ
@anjalikafernando633
@anjalikafernando633 2 ай бұрын
චමුදිතගේ උස්සාහය කොහොම හරි වසන්තව මරපු උන්ව අල්ලන්නයි.
@takecareofnature7754
@takecareofnature7754 2 ай бұрын
😅
@lalsiriwardana
@lalsiriwardana 2 ай бұрын
ප# තමයි. මූට ඕන වසන්තගෙ මලකුනෙන් සල්ලි හොයන්න
@ArmyMagerSanathBandara
@ArmyMagerSanathBandara 2 ай бұрын
අපේ පොල් ගෙඩියේ මෑනියොත් ඉදියනම් වටිනවා චමු☛😅😅😅
@panduladharmarathna4435
@panduladharmarathna4435 2 ай бұрын
Army crest eka ain karapan ban
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
ඇත්ත හෙණරාජය තියෙන්නේ රාජපක්ෂලා ගාව බං...😂😂😂
@sawishkamudiyanse5775
@sawishkamudiyanse5775 2 ай бұрын
ow neda
@tharindudinushan747
@tharindudinushan747 2 ай бұрын
නිදන් වලින් හම්බ උන සුපිරි ඒව උන්ලග තියෙන්නෙ
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 2 ай бұрын
යකෝ අපේ විරෝදාර කොල්ලන් දහස් ගණනක් මැරෙන කොට යුද්දෙන් තොපෙ ඔය තෛලය හංගගෙන හිටියේ කොහේද
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 2 ай бұрын
Ekanennammmm man owa wish washable karannaaa
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 2 ай бұрын
මගේ අදහස කාලි මෑණියෝ වැරදි වැඩ වලට උදව් කරන්නෙ නැහැ මොන අපරාධ කාරයාටත් පව් පලදෙන වෙලාවක් එනවා
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
👍💯
@Utubenil
@Utubenil 2 ай бұрын
මුන් යක්කු එක්ක වැඩ කරන්නෙ.දෙවිවරු මුන් එක්ක වැඩ කරන්න එන්නෙ නෑ😂
@svbclub
@svbclub 2 ай бұрын
පින් සිද්ද වෙයි..ගුප්ත ශාස්ත්රය ගැන හදාරන්න..කල හැකි දේ බොහෝයි.
@asokaamaraweera8799
@asokaamaraweera8799 2 ай бұрын
මූන් දෙන්නා ගේ කරට හෙනරාජ දාල වෙඩි තියලා ඇත්ත දැනගන්න පුලුවන් Very easy chamuditha
@ManjulaRajapaksha-p7n
@ManjulaRajapaksha-p7n 2 ай бұрын
Hariyatama hari.😂😂😂
@RoshanMeegaskotuwa
@RoshanMeegaskotuwa 2 ай бұрын
හිනාවෙන්න මදනමෝදකම අනුබව කරන්න ඕනි නෑ කියලා අද දැන ගත්තා...😂😂
@Nilakshiperera-n4u
@Nilakshiperera-n4u 2 ай бұрын
😂😂😂
@narmadhavilasini6740
@narmadhavilasini6740 2 ай бұрын
😂😂😂
@Faith-vx7xr
@Faith-vx7xr 2 ай бұрын
මුන් දෙන්නා චමුදිතට කොඩිවිනයක් කරලද කොහෙද වෙනදට මැද්දෙන් පනින චමුදිත අද වැඩිය මැද්දෙන් පනින් නෑ 😂😂😂😂
@narmadhavilasini6740
@narmadhavilasini6740 2 ай бұрын
සිරාවටම 😂😂😂
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 2 ай бұрын
මුගේ නැකැත් අහලා මේ අවුරුද්දේ උදේට කිරිබත් කාපු උන්ටත් මේ වෙද්දි කිරි එහෙම ඉතිරිලා ඇති හොදට...😅👍උබලගේ තිබ්බ කම්මැලිකම් වලට හොද පාඩම...😅✋
@DusanthaPriyankara
@DusanthaPriyankara 2 ай бұрын
😂
@smile.......
@smile....... 2 ай бұрын
Touch grass bro
@taniyashivomicuttilan7658
@taniyashivomicuttilan7658 2 ай бұрын
😂
@dailymale2934
@dailymale2934 2 ай бұрын
😂😂😂
@Yt-xw2qu
@Yt-xw2qu 2 ай бұрын
මේ කතාවේ ඇත්තක් තියනවා ❤❤❤❤
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
😂 ඇත්ත කතාව අහු උනා..හෙණ රාජේ දාන් හිටියත් වෙඩි තිබ්බොත් වදිනවා..උපරිම වෙන්නේ නරක වෙලාව මග ඇරවන එක විතරයි කියලා..ඉතිං නරක වෙලාව මග ඇර ගන්න පිං දහම් කරපල්ලකෝ...
@DammiDammi-z6j
@DammiDammi-z6j 2 ай бұрын
😂😂😂😂😂😂
@Vbdtha2621-q9n
@Vbdtha2621-q9n 2 ай бұрын
ගොන් කතා කියන්න එපා බන්.පින් දහම් කරා කියලා වෙලාව වෙනස් වෙනවා නම් හැම එකාම වැරදි වැඩ කරලා පින් දහම් කරලා වෙනස් කර ගනීනේ 😂😂දැනට මහින්ද ලොක්කා කරපු වැඩ වලට පව් පින් පල දුන්නා නම් ඌ ට ට යනඑනමන් නෑ බන්
@MsjinethJineth
@MsjinethJineth 2 ай бұрын
ඔබේ පුශ්න කිඑිම හරි දක්ෂයි
@sankaRajanath
@sankaRajanath 2 ай бұрын
ඇයි ඔච්චර නුගත්
@KasunMadawalk
@KasunMadawalk 2 ай бұрын
කාලි මෑනියෝ තෙරුවන් සරන ගිය උපාසිකාවක් කියලා මම අහලා තියනවා.
@Ramu-y7u
@Ramu-y7u 2 ай бұрын
පට්ටපල් බොරැවක්.
@IndraniWijesekara-pc2un
@IndraniWijesekara-pc2un 2 ай бұрын
මී කුණක් විකුණලා සිටුවරයෙක් උනාලුනේ.ඒක ඇත්ත
@Kumari-rl7nr
@Kumari-rl7nr 2 ай бұрын
😂eka thamai menna sakshi
@samxd4195
@samxd4195 2 ай бұрын
මුන් දෙන්නා තමයි වෙඩ්ක්කරුවන් දෙදෙනා
@udithacosta288
@udithacosta288 2 ай бұрын
අන්න වටිනා කතාවක්.
@333priyash
@333priyash 2 ай бұрын
😂😂😂😂
@nu7572
@nu7572 2 ай бұрын
😅😅
@sunethrakusum8189
@sunethrakusum8189 2 ай бұрын
😂😂😂😂😂😂
@akiibenji1912
@akiibenji1912 2 ай бұрын
Oi oiii😂
@Senuhas
@Senuhas 2 ай бұрын
සමහරවිට ඇත්ත.....
@ukumuditha
@ukumuditha 2 ай бұрын
🥲😅
@thathupunsarani4093
@thathupunsarani4093 2 ай бұрын
ඉතින් යකෝ හෙණරාජේ බලේ බලන්න කෝම්බ වලටයි, කෙසෙල් කොල වලටයි වෙඩි තියන්න ඕන් නෑනේ තොපි දෙන්නා බෙල්ලේ එල්ලගෙන වෙඩි තියන් පෙන්නුවනම් හරිනේ😂
@shamalperera4875
@shamalperera4875 2 ай бұрын
😂😂😂😂😂😂
@rashmikahansamal7324
@rashmikahansamal7324 2 ай бұрын
අනේ මන්ද. ඇත්තටම දුකයි. වෙඩි තියපු උන් හොයපල්ලා. හෙනරාජයක් වැඩක් නෑ. ඔච්චර වැඩ්ඩෝ නම් හොයපල්ලකෝ බලේ පාවිච්චි කරලා.
@Nilakshiperera-n4u
@Nilakshiperera-n4u 2 ай бұрын
පිස්සන් කොටුවේ පිස්සො ටික එලියට බැහැලා.
@sepalia3148
@sepalia3148 2 ай бұрын
අපෝ චමුදිතගේ interview අහන කොට ඔලුව නරක් වෙනවා පිස්සෙක් වගේ කෑ ගහන්නෙ එන මිනිස්සුන්ට කතා කරන්න දෙන්නෙ නෑනේ ඇත්තටම හොද interview වෙන කෙනෙක් කලා නම්
@anupamabuthpitiya1691
@anupamabuthpitiya1691 2 ай бұрын
අර කෙසෙල් කොලෙක ගාල වෙඩි වදින්නෙ නෑ කියන එක video ekakin ඕනි කියන කස්ටිය මේ පැත්තට
@amithkumara5189
@amithkumara5189 2 ай бұрын
👍
@pubududrangana9293
@pubududrangana9293 2 ай бұрын
Koo
@AsankaSampath-kr7du
@AsankaSampath-kr7du 2 ай бұрын
කෝ
@Travel_With_Hansi
@Travel_With_Hansi 2 ай бұрын
කෙසෙල් කොළ වල ගාන්න තරම් තෙලක් නැත්නම් ඔයා කියන දෙන්නගේ ගාලා වෙඩි තියලා පෙන්නන අභියෝගයක් භාර ගන්න කියන්න චමුදිත😅,ඒත් ඒ දෙන්නත් බයයි😅
@anupamabuthpitiya1691
@anupamabuthpitiya1691 2 ай бұрын
@@Travel_With_Hansi hariyatama hari
@DevindaKumara-rb5fb
@DevindaKumara-rb5fb 2 ай бұрын
යන්ත්‍ර මන්ත්‍ර ගුරැකමි බොරැ කියලා හිතන ගවයන්ට කියන්න කැමතියි පාතලයෙ අතිතයෙ ගොඩි ෆාදර් රණසිංහ ප්‍රේමදාස සිට වර්තමාන පතාලයෙ ගොඩි ෆාදර් මහින්ද රාජපක්ශ වගෙ අය කටුයුතු කලෙ යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් ප්‍රමුඛ කරගෙන තමයි බොලවි මේක සමිපුර්ණ ඇත්තක් තිබෙනවා අපෙ රටෙ සියලුම සටන් ක්‍රියාත්මක වුනෙ යන්ත්‍ර මන්ත්‍ර ගුරැකමි මුලික කරගෙන ඒ දෙවල් බැහැර කරන්න බැහැ එවා බැහැර කරන ගොබිබයන්ම තමයි පුතාණොට සහ රාජපක්ශලාට කඩේ යන්නෙ රෙදි නැතිව මේ රටෙ ඉන්න සියලුම කුපාඩි මජර ජඩ හැත්ත මේ ගුප්ත ශාස්ත්‍රය තම වැරදි වලට යොදා ගන්නවා කෝට් ගණන් සල්ලි වැය කර එය සත්‍යයක් එත් මේ ඉන්නෙ මි හරක් ගැන නමි දන්නෙ නැහැ 😂😂😂 එත් සැබැ වැඩ කාරයො තවම ඉන්නවා මේ ලංකාව තුල
@lahiruchamara9005
@lahiruchamara9005 2 ай бұрын
අනිවර්යෙන්……👍
@saflorawijesinghe2511
@saflorawijesinghe2511 2 ай бұрын
මම ත් ඒ කතාවට හම් හ්ම්ම් කියකවා
@RuchiraniyumiPremachandra
@RuchiraniyumiPremachandra 2 ай бұрын
හරියටම හරි..
@pradeepkumara7649
@pradeepkumara7649 2 ай бұрын
Ane bn palayan bn yanna ubala tama gal yugaye jeewat wena gobbayo bn
@SamiraSamarasinghe
@SamiraSamarasinghe 2 ай бұрын
Uba tami gawya harka tami owa viswasa karne
@sumithbandara8602
@sumithbandara8602 2 ай бұрын
තනිකර ම ඇත්ත තමයි ඔය පතොල වල ඉන්න අය ඔක්කොම තනිකරම යන්ත්‍රය විස්වාසය කරනවා ඵවගෙන් හොදින් වැඩ ගන්නවා දනනේ නැති ඵවුන් හැලි ලියනවා දන්නවා වාගේ
@roycearthur8060
@roycearthur8060 2 ай бұрын
This Very important information!.Great Message Brother, s!. Best. Jayawewa 🎉Thanks 🤔🤔
@asaapple4659
@asaapple4659 2 ай бұрын
මේ දෙන්නා කියන දෙය හරියටම හරි
@HAZOYSA
@HAZOYSA 2 ай бұрын
සමහරු යුද්දේ අදාළ කරගෙන හිනා වෙනවා. ප්‍රභාකරන් සිටියේ දරුණු ගුප්ත ආරක්ෂාවක් සමග. එයට විරුදු ක්‍රම තිබුනත් සමහර ලීඩර්සලා ඒවා ගණන් ගන්නේ නැහැනේ.. ප්‍රභා.... ගේ නම කියවෙන වාරයක් පාසා එයා බලවත් වෙන බවක් තිබුනලු... ඒ දරුණ බලය යටපත් කරන්න තමයිලු අකුණු සැරය .. හෙනපහර වගේ නම් වලින් යුත් මෙහෙයුම් තිබුනේ. සූර්ය බලයක් වැනි දෙයක් අකුණු වැන්නකින් යටපත් වෙන්නේ නැහැ මෛයිත්‍රී බලයට සියල්ල යටත් නොලියවුන ස්වභාවික නීතිය හා සැබැඳි "මානුෂික " නම් මෙහෙයුම මගින් රුදුරැ බලවේග නිමා වුණා
@premamadamperuma4491
@premamadamperuma4491 2 ай бұрын
හරියට ගුරුකම් කරන අය ඉන්නවා
@Gkushan
@Gkushan 2 ай бұрын
Aniwa loweth
@mahimadharmasiri244
@mahimadharmasiri244 2 ай бұрын
Hiken punawennada
@SusanthaJayasinghe-hg1yh
@SusanthaJayasinghe-hg1yh 2 ай бұрын
Paka
@cdilhani9147
@cdilhani9147 2 ай бұрын
ඇත්ත.එහෙම තැන් තියෙනවා
@LakshithaPrasad-lw9hq
@LakshithaPrasad-lw9hq 2 ай бұрын
Innawa pamkak...😂😂😂
@Utubenil
@Utubenil 2 ай бұрын
අනේ කාලිමෑණියෝ කාගෙන්වත් ලේ ඉල්ලල නෑ. මේ කටටඩියො දෙන්න දන්නෙ නෑ කාලිමෑණියෝ කව්ද කියලවත්.මුන් යක්කුන්ට බිලි පූජා දීල කාලිමෑණියෝ අල්ලනවා. මේ වගේ කට්ටඩියොයි හදහන් කාරයොයි කට්ටඩි හාමුදුරුවරුයි යක්කු පෙරේතයොයි බන්දගෙන මේ රට කෑවා.මේ රටේ බුදු දහම නැත්තටම නැතිවෙලා කයිවාරුකාරයො විතරයි.
@DeepthiDeepthi-sj1ie
@DeepthiDeepthi-sj1ie 2 ай бұрын
චමුදිත වසන්තට නිවන්සූ වකියපන් වූබටපිසු හැදිලවගො කියවනව
@KapilaWeliwitiya-jy6dm
@KapilaWeliwitiya-jy6dm 2 ай бұрын
පටිට ආතල් එකක් ගත්තා හිනාවෙලා. මෙි ගෝතයො දෙන්න මැද්දේ කාලි හිටියනමි මරැ. පැනි ධමිමිකයත් කාලිගෙ පෙුන්තො.
@Ziyaad123-mm4my
@Ziyaad123-mm4my 2 ай бұрын
පොඩා පොඩා පුන්ඩේ කියයි චමුට 🤣🤣
@samanthamudunkothge3780
@samanthamudunkothge3780 2 ай бұрын
තොපි ඇට්ටිම්බෝ මොනවද දන්නේ. දිබුලාගල හාමුදුරුවන්ට ltte එක වෙඩි තියල වදින්නෙ නැති කොට සුරේ කඩල පොරොවෙන් ගහල මැරුවේ. රැඩිකල් තොපි මොනවද දන්නේ
@Kiyomi-kiyomi
@Kiyomi-kiyomi 2 ай бұрын
Meke joke newei meyalage points gattamam wedi tibbaun allanna tibba
@tharindujayalath9034
@tharindujayalath9034 2 ай бұрын
Ekkenek nn gothayek newe bro
@dineshmadusanka9880
@dineshmadusanka9880 2 ай бұрын
මගේ අභියෝගය නම් අනිවාර්යෙන් එහෙම වෙඩි වදින්නෙ නැත්නම් මුන් දෙන්නගෙ කරට දාලා වෙඩි තියන්න ඕනා😂😂
@ManjulaRajapaksha-p7n
@ManjulaRajapaksha-p7n 2 ай бұрын
Dawasaka.mun 2.wa gennala alannah.kiyannako.chamudithata.😂😂😂😂😂
@pabasaraweerasinghe1224
@pabasaraweerasinghe1224 2 ай бұрын
වෙඩි තියපු උන් පුකෙන් හිටන් හිනා වෙනවා ඇති මුන්ගේ කතා අහලා😂😂
@User.1235live
@User.1235live 2 ай бұрын
මේවයි ඇත්තක් තියනවා අනිවාර්යෙන්
@Socrates12
@Socrates12 2 ай бұрын
චමුදිත මුං දෙන්නට තෙල් දාන් එන්න කියල වෙඩි තියපන්කො. මුංගෙ තනි බොරු....😂😂😂😂 අන්තිමට කෙහෙල් කොලේ ගාන්න තරම් තෙල් නෑලු 😂😂😂😂 කෙහෙල් කොලේ නොවේ මුං දෙන්නගෙ අහවල් එකේ බිංදුවක් ගාල වෙඩි තියපන් එතකොට හරිනෙ.. නරි වාදං..පරයින්ගෙ..කටෙන් විතරයි වැඩ 😂😂😂😂
@ManjulaRajapaksha-p7n
@ManjulaRajapaksha-p7n 2 ай бұрын
Sirha .kathawa❤❤
@SandyaChandrakanthi-o5j
@SandyaChandrakanthi-o5j 2 ай бұрын
😂😂😂
@liyanageindunil31
@liyanageindunil31 2 ай бұрын
😂😂
@mentrocareservices4403
@mentrocareservices4403 2 ай бұрын
නුවර හාමුදුරු වන් ගෙ දුරකථන අංකය එවන්න කෝ
@narmadhavilasini6740
@narmadhavilasini6740 2 ай бұрын
😂😂😂
@gunendradesilva5600
@gunendradesilva5600 2 ай бұрын
හරිම විනෝදජනකයි.
@earthexplorer579
@earthexplorer579 2 ай бұрын
තව අවරුදු 1000 කට ලන්කාව දිඋනු වෙන්නෙ නෑ,මුන්ට ලජජත් නෑ.
@erangaarunodaya7717
@erangaarunodaya7717 2 ай бұрын
එලුවෙක් ද කුකුලෙක්ද කුකුල් ලොරියක්ද ඕනි මේ රට කාපු දේශපාලකයො ටික විනාස කරපන්,කාලි මෑනිගෙන් පොඩ්ඩක් අහල කියපල්ලකො
@travelwithdronesl2455
@travelwithdronesl2455 2 ай бұрын
අවුරුදු කාලෙ නැකත වවං කෑව දැන් තව ලබ්බක් අරං එනවා පිස්සො ගේන්න එපා චමුදිත 😁
@netur1234
@netur1234 2 ай бұрын
අර නාකියගෙ පස්සෙ ගිය එකෙක්ද කොහෙද
@Kiyomi-kiyomi
@Kiyomi-kiyomi 2 ай бұрын
Wasantha family eka aurudu sirith kala dakkada vídeo eka. Meyala qwa nakatata kare nane. Ekai atta
සජිත් ඉන්නකල් බෑ
29:32
Bharatha Thennakoon
Рет қаралды 5 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 75 МЛН
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 4,3 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН