KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මාකඳුරේ මදූෂ් හිරේ ඉඳන් කළ අපරාධ සැලසුමේ සුලමුල | Rtd.SDIG Priyantha Jayakody #thiliniperera
22:49
නිරුවත් කර මහ මඟ මරා දැමූ කතරගම අවුරුදු කුමාරිය | ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව #law #thiliniperera
27:59
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
To Brawl AND BEYOND!
00:51
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
නෙළුම්දෙණියේ තරුණිය මැරූ ඝාතකයා බස් ටිකට් එකෙන් කොටු කළ මෙහෙයුම | Rtd. Senior DIG Priyantha Jayakody
Рет қаралды 634,913
Facebook
Twitter
Жүктеу
1
Жазылу 140 М.
THILINI PERERA
Күн бұрын
Пікірлер
@shamjayarathna7194
Жыл бұрын
ප්‍රියන්ත ජයකොඩි නම් අති දක්ෂ මෙන්ම ඉතා නිර්භීත විමර්ශන නිළධරයා ශ්‍රී ලංකා පොලීසියේ අභිමානයකී.. එවකට රටේ ප්‍රධාන පුරවැසියා වූ ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායකගේ සමීපතමයෙකු මෙන්ම ප්‍රධාන ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කල එකල ලාංකීය පාතලයේ අංක 1 වූ බැද්දගානේ සංජීව අත් අඩංගුවට ගැනීමට තරම් කොන්දක් විය.. ( එදිනම මෙම නිළධාරීයා අයත් අපරාධ කොට්ටාශය විසුරුවා හරින ලදී.) පොලිස්පති ධුරයට පවා සුදුසු පුද්ගලයකු භව කිව යුතුයි..
@SudarshanaMarasinghe
Жыл бұрын
ච
@kamalchandra6027
Жыл бұрын
I'm on
@SmilingHot-AirBalloons-ek4of
11 ай бұрын
😊😊😊😊😊😊😊😊😊
@janakanandasena7899
8 ай бұрын
Jayakodi sir waddek hoda oluwak ❤
@NiroshaNirosha-u6f
7 ай бұрын
මේ වන් නිලදාරීන්ට පොලිස් පති වෙන්න නම් මේක සිරිලංකාව නොවියයුතුය් මොකද නීතිය කරන නිලදාරීන්ට සුදුසු තැන හම්බවෙලා නෑ ...
@sagarasenanayake9361
Жыл бұрын
චමුදිත වැඩසටහන් මෙහෙයවන ආකාරය හරිම කරච්චල්... ආරාදිතයාට අදහස් දැක්වීමට ඉදලා හිටලා ඉඩ දෙනවා... උගුර යටින් බෙරිහන් දෙමින් කඩාපනිමින් කිසිම සංයමයක් නොමැති විදියට ඔහු හැසිරෙන්නේ.. තිලිණි ඉතාමත්ම විනීත අයුරින් මෙය මෙහෙයවන ඇන්දම සිත්ගන්නා සුළුයි.. ස්තුතියි
@kumarasinghekasun34
9 ай бұрын
අමූලික ඇත්ත❤ නාකි ගිරවෙක් වගේ කෑ ගහන එක විතරයි.කිසිම විනයක් නෑ චමුදිතයගෙ.
@SanAbey6851
8 ай бұрын
සහතික ඇත්ත ඔහුගේ වැඩසටහන් වැදගත් උනත් බලාගෙන අහගෙන ඉන්න අමාරුයි. ඒ නිසා ඔහුගේ වීඩියෝ බලන්නේ නෑ.
@roshanmudalige4470
8 ай бұрын
චමුදිත අමුම කඩේ යන්නෙක් ඒකයි
@niroshankiriella9476
8 ай бұрын
Eka nam sathika aththa.u nam madhdhawedintath nindawak.onama deyak ahan inna puluwa widihata prakasha kireemai dhakshathawaya.mu hodai market eke kunu malu wikunanna.
@sarathsaminda3213
8 ай бұрын
චමුදිතයා කියන්නෙ අමුගවයෙක් හොර දෙශපාලකයන්ට කඩෙි යන උමිිබැවෙික්
@omanmuscutmuscut6262
Жыл бұрын
මේවගේ නිලදාරී තමයි පොලිසියේ ඉන්න ඕනේ respect Sir ඔබ තුමාට
@lakshmankumarathunge8187
Жыл бұрын
තිලිණි ඔබවැඩසටහන මෙහෙයවීම ඇහුම්කම් දීම...එතුමන්ට අදහස් දැක්වීමට ඉඩදීම.ඉතාමත් වටිනවා සමහරු.ඇස් උඩදාගෙන.ගිරියපුප්පගෙන.කරන වැඩසටහන් බැලුවම මෙය විශිෂ්ඨයි
@sarathudawatta8021
Жыл бұрын
අවශ්‍ය පුද්ගලයාට කතා කරන්නට ඉඩ නොදී විවිධ බාධා කරමින් කෑ ගහන වැඩසටහන් මෙහෙය වන්නන් සමග සැසඳීමේදී ඔබ ඉතා විශිෂ්ටයි.
@thiwaRox
Жыл бұрын
චමුදිතයා කෙරුවා නම් මේක මෙතන හෙන වලියක්... 😂
@minindukaviranga7718
Жыл бұрын
@@thiwaRox එහෙනම් මේ මනුස්සයා හිරේ යනවා අරූව මරලා 😅
@chinthasirisena5820
7 ай бұрын
Thilini you are the best.
@NishanthiHerath-i9f
14 күн бұрын
ඇත්ත ටම..ඔබ .වැනි..නිලධාරීන් ..ගේ..සේවය ..අපේ..රටට..ගොඩාක් .වට්නවා..👍👍👍
@maheshchinthaka8714
Жыл бұрын
තිළිණි ඒ පොලිස් නිලධාරී තුමන්ට නිසි ගෞරවය ලබා දෙමින් එතුමන්ට නිදහසේ අදහස් දැක්වීමට ඉඩදීම අති විශිෂ්ටයි.. බලන් ඉන්න ආස හිතෙනවා.. ඒ වගේමයි තිළිණි දැන් වෙනදටත් වඩා ලස්සනයි ...! සුභ පැතුම්...!
@rumaleetharangi9706
Жыл бұрын
පොඩිකාලෙ ඉදලම රහස් පරීක්ෂක කතා වලට ගොඩාක් ආසයි . ෂර්ලොක් හෝම්ස් කතා මාලාවට වගේම ඇගිලි සලකුණ වැඩසටහනටත් ආදරේ කලේ ආස කලේ ඒ නිසයි. ලංකාවේ සිදුවුණු ඇත්ත සිදුවීම් මේ ආකාරයට ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි . සුබ පතනවා තිලිණි 👍👍👍
@mohanmohan29
Жыл бұрын
වෙනත් අය කරන වැඩසටහන් වලට වඩා ඉතා බැරෑරුම් . ලොකු දැනුමක් අවශ්‍ය. ඉතාම අගය කල යුතුය. ඔබට ස්තුති.
@adikarisarathsantha9154
Жыл бұрын
මමත් ආරක්ෂක හමුදාවේ සේවය කල අයෙක් . පොලීසියේ හිටපු දක්ෂ නිළධාරියෙක් අවංකවම සේවය කල මහත්මයෙක්.
@kamanichandrika3676
Жыл бұрын
ඇත්තටම මෙවැනි වැඩසටහන් වලට මම හරි කැමති . දිගටම මේවා කරන්න . ජය වේවා තිළිණි
@samanthaalwistravelwithalo8905
Жыл бұрын
තිලිනිගෙ කටහඬ තාම නිව්ස් කියනව වගෙ... අහන් ඉන්න ආසයි... වටින වැඩසටහනක් ආදරෙයි තිලිනියෝ......💝💖🤗💞
@ricardoperera9880
Жыл бұрын
රටක බහුතරයක් මෝඩ ජනතාවක් සිටියාම දියසෙන්ලාව බලයට ගේන්න උත්සහ කරනවා මෝඩකමට, රටේ ආර්ථික, සමාජ,දේශපාලන,සමහර මාධ්‍ය ඉතා දූෂිත තත්වයක් ඇති උනාම රටේ සිදුවන අපරාධ බහුලව අනිවාර්යයෙන්ම වර්ධනයක් පෙන්නුම් කරනවා, අනිවාර්යයෙන්ම බංකොලොත් වන රටක මේ මොහොතේ උපදින සෑම දරුවෙක්ම ස්භාවිකව ධර්මිෂ්ඨ උනත් වැඩිහිටි පරම්පරාව ගොඩනගාගත් පරිසරයට මුලුමනින්ම පරිවර්තනය වෙනවා එවිට බහුතරයක් පුද්ගලයන් දූෂිත මනසක් ඇති අය බවට පරිවර්තනය වෙනවා, එක් එක් අයගේ විවිධ මත විවිධ මට්ටම්වල විවිධ ආගමීක විස්වාස,දැනුම, තාක්ෂණය සාධාරණ නොවීමෙන් මොනයම් හෝ අපරාධයක් කරන්න බලපානවා,විශේෂයෙන්ම මිනිස් සිතුවිලි වලින් උපදින ඊර්ෂ්‍යාව, පලිගැනීම, ක්‍රෝධය, වෛරය, නොසන්සුන්කම,කුමන්ත්‍රණ පාලනය කර ගන්න අපහසු අය එවැනි වෙනත් අය සමග එකට මිත්‍රශීලී දැඩි සම්භන්දතා ගොඩ නගා ගන්නවා, සමහර විවිධ වැරදි කරුවන් වර්තමානයේ මේ මොහොතේ වනවිට අන්තර් ජාලය හරහා ලෝකයේ රට රටවල් අතර මිත්‍ර සම්භන්දතා වර්ධනයක් ඇති කරගන්නවා, දියුණු රටකට පුළුවන් රටකට ස්තීර නීතිය ස්තාපිත කරල රටේ සහ ලෝකයේ සිදුවන විවිධ අපරාධ සලකා බලා රටේ යහපත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මඟින් නිරීක්ෂණය කර සමහර මිනිස්සු මනසෙන් ආවේග ශීලීව කරන අපරාධ කල් තියා වලක්වා ගන්න සහ ඒවා කළමනාකරණයක් කරන්න නිරන්තරයෙන්ම තරමක් දුරට දියුණු තාක්ෂණය ඔස්සේ, සෑම රටකම සමස්තයක් හැටියට සෑම මොහොතකම මොනයම් හෝ මේ මොහොතේ අපරාධයක් සිදුවෙනවා එහෙම නැත්තම් මේ මොහොතේ කුමන අපරාධයක් හෝ කරන්න කණ්ඩායමක් හෝ තනි මිනිස්සු සිතින් සැලසුම් කරනවා සෑම රටකම මෙය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්, සෑම රටකටම ආරක්ෂක අංශ, බුද්ධි අංශ පොලීසිය හමුදාව තියෙන්නේ ඒ නිසා, වර්තමානයේ පොලීසිය සහ හමුදාව නැතිව කෘතිම බුද්ධිය මඟින් සෑම පුද්ගලයෙකුටම එක හා සමානවම දැඩි නීතිය අනිවාර්යයෙන්ම පනවන්න පුළුවන්කමක් උදාවෙලා තිබෙනවා ඉතා බරපතළ වරදක් කලොත් ඉතා බරපතළ දඬුවම් දෙන්න හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා ,සෑම අලුත් වරදකටම නීතිය අලුත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි ,ස්භාවිකව මිනිසාගේ සමහර වැරදි මූලික මිනිස් අයිතිවාසිකම් යටතට දාන්න අනවශ්‍යයි එහෙම උනොත් රටේ යහපත් සංස්කෘතිය වගේම රටේ උත්තරීතර නීතිය විහිලුව වලට ලක්වෙනවා, කිසිම් රටක සාමකාමී මනා විනයක් ඇති යහපත් පුරවැසියන් සිටීනම් කවදාවත්ම ඒ රටේ පොලීසිය හමුදාව කිසිම අරගලයකට යොදවන්නේ නැහැ භාහිර ක්‍රියාකාරකම් කරන්නේ නැහැ, උදාහරණයක් හැටියට අපේ රටේ බොහොදෙනා සිතන්නේ දූෂිතයන් පලවා හැරීමට අරගලයට දායක වෙනවා කියල නමුත් රටේ සමහර දූෂිත නායකයන් පොලීසිය හමුදාව මෙම අරගලය මර්ධනය හරහා ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නේ රටේ ජනතාව දූෂිතයි අපි බලයට ආවේ ජනතාවගේ චන්දේ ජනතාවගේ කැමැත්ත ඇතිව කියල ඒ අය ජාත්‍යන්තරයට ඔප්පු කරනවා බහුතර ජනතාව මෝඩ නිසා, මේම ගැටුම් දිගටම පවතින්න හැකියාවක් තිබෙනවා,රටේ සමහර ජනකොටස් බෙදිල එක් එක් අයගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් බහුතරයක් සුලු දීමනා ලැබූ අය එක් එක් නායකයන් පසුපස යනවා, අපේ රටේ ස්තීර අනාගත දැක්මක් නිර්මාණය කරගන්නේ බොහෝම සුලු පිරිසක් පමණයි ඒ අය බොහෝ දුරට උසස් රැකියා මත පදනම්ව නමුත් පහල රැකියා සහ රැකියා නොකරන අය අඟහිකම් ඇති අය අනිවාර්යයෙන්ම නොයෙකුත් භාහිර තාවකාලික අරමුණු වෙනුවෙන් සමහර නීති විරෝධී දේ වෙනුන් වටිනා ජීවිතය නාස්ති කරනවා, රටේ දූෂිත පාලනයක් නම් මෙය හිතාමතාම එවැනි පැතිවලට බලෙන් තල්ලු කිරීමක් ඒ නිසා කුඩු අයිස් විවිධ මත්ද්‍රව්‍ය බලයේ ඉන්න සමහර දූෂිත නායකයන් තෑගි විදියට ඔවුන් බලයට ගෙන ඒමට උදව් කළ මහජනතාවගේ කැපවීම වෙනුවෙන් ලබා දෙනවා, සමහර දේශපාලකයන් රැල්ලක් විදියට නීතිය හදාරන්නට පෙළෙඹෙන්නේ ඔවුන්ගේ වර්තමාන ස්භාවයට මුහුණ දීමට අවශ්‍ය නිසා රටේ නීතිඥවරුන්ට වැඩි රැකියා අවස්තා උදාවෙන්නේ වර්තමානයේ රැල්ලක් විදියට, ඒ තුලින්ම පමණක් කවදාවත්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙන්නේ නැහැ, මිනිස් සෑම ගතිගුණ යහපත් නැහැ ඒවා යහපත් මෙන්ම අයහපත් වශයෙන් කොටස් දෙකක් තිබෙනවා වර්තමානයේ සමහර රටවල් ගබ්සාව වැනි මිණී මැරීම්,සමලිංගික බහුතර ඉල්ලීම මත එවැනි නීති විරෝධී ක්‍රියා මිනිස් අයිවාසිකම් යටතට ගේන්න කටයුතු කරනවා ඒ නිසා අනිවාර්යයෙන්ම ස්භාවිකව අනතුරු වලට එවැනි රටවල් ගොදුරු වෙනවා, වර්තමානය වන විට බොහෝ දියුණු රටවල් මුහුණ දෙන අභියෝගයක් තමයි ඉහළ බලයක් ඇති යහපත් පුද්ගලයන්ට පහළ අය බලපෑම් කිරීම ඒ වැනි යහපත් නායකයන් අයහපත් වාතාවරණයකට ඇදදමා බලය පැහැර ගැනීමට ලක්වීම මෙය ෆ්‍රීමෙෂන් කරණයක බලපෑමක්.
@tharinduhasantha8851
Жыл бұрын
@@ricardoperera9880 උබේ ජෙසු ගෙනෙන් ලංකව බෙර ගන්න පොන්නයා
@shanthanishantha6365
Жыл бұрын
Thilini mage
@ravindudilshan2554
Жыл бұрын
සුපිරි වැඩකාරයෙක් ❤️.... අක්කේ සර් එක්ක තව වැඩක් ඕන ඉක්මනටම ❤️🙏
@aroshsuresh1977
Жыл бұрын
Thanks thilini.ප්‍රියන්ත ජයකොඩි මහත්තයා කියන්නේ bullet එකක්.පෑලියගොඩ අයියලා පවා බය වෙලා හිටියේ.
@janakaopenayaka3909
Жыл бұрын
ගොඩක් ආසම චරිතයක්. දක්ෂ නිලදරුවෙක්. ගොඩක් සතුටුයි තිලිණි මේ වගේ වැඩසටහනකට මෙතුමා තෝරාගැනීම. සුභපැතුම් ....
@dilhanibandara2013
Жыл бұрын
හරි අඩම්භරයක් සර්.අද දෙපාර්තමේන්තුවේ හිටියා නම් ගොඩක් වාටිනවා
@ruwanthikarajapaksha7101
10 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! උත්තමාචාරයම වෙිවා !!! ස්තුතියි තිලිනි.වැඩසටහන මෙහෙයවිම ගොඩාක් වැදගත්,ලස්සනයි .❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@SirisenaMhsirisena
6 ай бұрын
ෂර්ලොක්හෝම්ස් කතා මතකයට එනවා ( සර් කොනන්ඩොයිල් ) ප්රබන්ද උවත් සත්‍ය විදියට ගොනුකිරිමය් සර් ආතර් කොනන්ඩොයිලිගේ සාර්තකත්වය ජයකොඩි මැතිදුනි ඔබට මාගේ ප්රනාමය තිළිණි දියනිය ඉතාමසංයමයකින් ආරාදිතයාට උපරිම කාලඅවකාසය දෙමින් වැඩසටහන මෙහෙයවිම අගය කලයුතුවාක් මෙන්ම මාධ්‍ය කරුවන්ට හොදම ආදර්ශයක් හොද අනාගතයක්..............ජයවේවා
@amilaperera466
Жыл бұрын
තිලිණි ඔයාගෙ වැඩසටහන් හරිම හොදයි ගොඩාක් වටිනවා අපිව දැනුවත් කිරිම ගැන ස්තුති වන්ත වෙමු, තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා
@maduwithcountryfoods3054
Жыл бұрын
❤
@ricardoperera9880
Жыл бұрын
රටක බහුතරයක් මෝඩ ජනතාවක් සිටියාම දියසෙන්ලාව බලයට ගේන්න උත්සහ කරනවා මෝඩකමට, රටේ ආර්ථික, සමාජ,දේශපාලන,සමහර මාධ්‍ය ඉතා දූෂිත තත්වයක් ඇති උනාම රටේ සිදුවන අපරාධ බහුලව අනිවාර්යයෙන්ම වර්ධනයක් පෙන්නුම් කරනවා, අනිවාර්යයෙන්ම බංකොලොත් වන රටක මේ මොහොතේ උපදින සෑම දරුවෙක්ම ස්භාවිකව ධර්මිෂ්ඨ උනත් වැඩිහිටි පරම්පරාව ගොඩනගාගත් පරිසරයට මුලුමනින්ම පරිවර්තනය වෙනවා එවිට බහුතරයක් පුද්ගලයන් දූෂිත මනසක් ඇති අය බවට පරිවර්තනය වෙනවා, එක් එක් අයගේ විවිධ මත විවිධ මට්ටම්වල විවිධ ආගමීක විස්වාස,දැනුම, තාක්ෂණය සාධාරණ නොවීමෙන් මොනයම් හෝ අපරාධයක් කරන්න බලපානවා,විශේෂයෙන්ම මිනිස් සිතුවිලි වලින් උපදින ඊර්ෂ්‍යාව, පලිගැනීම, ක්‍රෝධය, වෛරය, නොසන්සුන්කම,කුමන්ත්‍රණ පාලනය කර ගන්න අපහසු අය එවැනි වෙනත් අය සමග එකට මිත්‍රශීලී දැඩි සම්භන්දතා ගොඩ නගා ගන්නවා, සමහර විවිධ වැරදි කරුවන් වර්තමානයේ මේ මොහොතේ වනවිට අන්තර් ජාලය හරහා ලෝකයේ රට රටවල් අතර මිත්‍ර සම්භන්දතා වර්ධනයක් ඇති කරගන්නවා, දියුණු රටකට පුළුවන් රටකට ස්තීර නීතිය ස්තාපිත කරල රටේ සහ ලෝකයේ සිදුවන විවිධ අපරාධ සලකා බලා රටේ යහපත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මඟින් නිරීක්ෂණය කර සමහර මිනිස්සු මනසෙන් ආවේග ශීලීව කරන අපරාධ කල් තියා වලක්වා ගන්න සහ ඒවා කළමනාකරණයක් කරන්න නිරන්තරයෙන්ම තරමක් දුරට දියුණු තාක්ෂණය ඔස්සේ, සෑම රටකම සමස්තයක් හැටියට සෑම මොහොතකම මොනයම් හෝ මේ මොහොතේ අපරාධයක් සිදුවෙනවා එහෙම නැත්තම් මේ මොහොතේ කුමන අපරාධයක් හෝ කරන්න කණ්ඩායමක් හෝ තනි මිනිස්සු සිතින් සැලසුම් කරනවා සෑම රටකම මෙය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්, සෑම රටකටම ආරක්ෂක අංශ, බුද්ධි අංශ පොලීසිය හමුදාව තියෙන්නේ ඒ නිසා, වර්තමානයේ පොලීසිය සහ හමුදාව නැතිව කෘතිම බුද්ධිය මඟින් සෑම පුද්ගලයෙකුටම එක හා සමානවම දැඩි නීතිය අනිවාර්යයෙන්ම පනවන්න පුළුවන්කමක් උදාවෙලා තිබෙනවා ඉතා බරපතළ වරදක් කලොත් ඉතා බරපතළ දඬුවම් දෙන්න හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා ,සෑම අලුත් වරදකටම නීතිය අලුත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි ,ස්භාවිකව මිනිසාගේ සමහර වැරදි මූලික මිනිස් අයිතිවාසිකම් යටතට දාන්න අනවශ්‍යයි එහෙම උනොත් රටේ යහපත් සංස්කෘතිය වගේම රටේ උත්තරීතර නීතිය විහිලුව වලට ලක්වෙනවා, කිසිම් රටක සාමකාමී මනා විනයක් ඇති යහපත් පුරවැසියන් සිටීනම් කවදාවත්ම ඒ රටේ පොලීසිය හමුදාව කිසිම අරගලයකට යොදවන්නේ නැහැ භාහිර ක්‍රියාකාරකම් කරන්නේ නැහැ, උදාහරණයක් හැටියට අපේ රටේ බොහොදෙනා සිතන්නේ දූෂිතයන් පලවා හැරීමට අරගලයට දායක වෙනවා කියල නමුත් රටේ සමහර දූෂිත නායකයන් පොලීසිය හමුදාව මෙම අරගලය මර්ධනය හරහා ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නේ රටේ ජනතාව දූෂිතයි අපි බලයට ආවේ ජනතාවගේ චන්දේ ජනතාවගේ කැමැත්ත ඇතිව කියල ඒ අය ජාත්‍යන්තරයට ඔප්පු කරනවා බහුතර ජනතාව මෝඩ නිසා, මේම ගැටුම් දිගටම පවතින්න හැකියාවක් තිබෙනවා,රටේ සමහර ජනකොටස් බෙදිල එක් එක් අයගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් බහුතරයක් සුලු දීමනා ලැබූ අය එක් එක් නායකයන් පසුපස යනවා, අපේ රටේ ස්තීර අනාගත දැක්මක් නිර්මාණය කරගන්නේ බොහෝම සුලු පිරිසක් පමණයි ඒ අය බොහෝ දුරට උසස් රැකියා මත පදනම්ව නමුත් පහල රැකියා සහ රැකියා නොකරන අය අඟහිකම් ඇති අය අනිවාර්යයෙන්ම නොයෙකුත් භාහිර තාවකාලික අරමුණු වෙනුවෙන් සමහර නීති විරෝධී දේ වෙනුන් වටිනා ජීවිතය නාස්ති කරනවා, රටේ දූෂිත පාලනයක් නම් මෙය හිතාමතාම එවැනි පැතිවලට බලෙන් තල්ලු කිරීමක් ඒ නිසා කුඩු අයිස් විවිධ මත්ද්‍රව්‍ය බලයේ ඉන්න සමහර දූෂිත නායකයන් තෑගි විදියට ඔවුන් බලයට ගෙන ඒමට උදව් කළ මහජනතාවගේ කැපවීම වෙනුවෙන් ලබා දෙනවා, සමහර දේශපාලකයන් රැල්ලක් විදියට නීතිය හදාරන්නට පෙළෙඹෙන්නේ ඔවුන්ගේ වර්තමාන ස්භාවයට මුහුණ දීමට අවශ්‍ය නිසා රටේ නීතිඥවරුන්ට වැඩි රැකියා අවස්තා උදාවෙන්නේ වර්තමානයේ රැල්ලක් විදියට, ඒ තුලින්ම පමණක් කවදාවත්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙන්නේ නැහැ, මිනිස් සෑම ගතිගුණ යහපත් නැහැ ඒවා යහපත් මෙන්ම අයහපත් වශයෙන් කොටස් දෙකක් තිබෙනවා වර්තමානයේ සමහර රටවල් ගබ්සාව වැනි මිණී මැරීම්,සමලිංගික බහුතර ඉල්ලීම මත එවැනි නීති විරෝධී ක්‍රියා මිනිස් අයිවාසිකම් යටතට ගේන්න කටයුතු කරනවා ඒ නිසා අනිවාර්යයෙන්ම ස්භාවිකව අනතුරු වලට එවැනි රටවල් ගොදුරු වෙනවා, වර්තමානය වන විට බොහෝ දියුණු රටවල් මුහුණ දෙන අභියෝගයක් තමයි ඉහළ බලයක් ඇති යහපත් පුද්ගලයන්ට පහළ අය බලපෑම් කිරීම ඒ වැනි යහපත් නායකයන් අයහපත් වාතාවරණයකට ඇදදමා බලය පැහැර ගැනීමට ලක්වීම මෙය ෆ්‍රීමෙෂන් කරණයක බලපෑමක්.
@sujatharodrigo4424
Жыл бұрын
අනිවාර්යයෙන්
@DLwickzz
Жыл бұрын
අනේ නිකන් හිටපන් බං ෆොරන්සික් කියන්නෙ ලිංමැඬියන්ට මැජික් උනාටඒවාඒ ලෝකේ කථාවෙන දේවල්
@iroshapanditha8336
Жыл бұрын
@@maduwithcountryfoods3054 hclll
@mohanmohan29
Жыл бұрын
ඔයාගේ PROGRAMS ඉතාම වටිනවා. GOOD luck.
@alexanderperera284
Жыл бұрын
විශ්රාම නොයා යුතු චරිතයක්. .... 👍👌💖
@sethsrilanka
Жыл бұрын
වටිනා වැඩ සටහනක්,, අපේ රටේ දක්ෂතම පොලිස් නිළධාරී මහත්මයෙක්. අනාගතයේ එක්වන නිළධාරීන්ටත් රටටත් සමාජයටත් වටිනා දැනුමක් එක්කරනවා. ආරක්ෂක අංශයේ නායකත්වයට එක්විය යුතු ජාතික නායකත්වයක්. ඔබතුමාට ජයෙන්ජයම වේවා🎶💐🇱🇰💐🎶
@manjulajayawaradana8896
Жыл бұрын
ඉතාම වැදගත් හා කුතුහලය දනවන වීඩියෝවක්. මෙහෙයවූ දිලිනි මෙනවියටත් අපරාධය විමර්ශනය පිළිබදව කරුණු දැක්වූ ජයකොඩි මහතාටත් ස්තූතියි. මේ පොලිස් නිළදරුවා මටද මින් බොහෝ කලකට පෙර පෑලියගොඩ පොලිසියේදී හමුවී කතාබස් කරන්නට අවස්ථාවක් ලැබුණෙමි. ඔහු ඉතා අවoක හා දක්ෂ අයෙකි. මෙහෙයවූ දිලිනි මෙනෙවියද ඉතා හොදින් සාකච්ඡාව කරගෙනගිය අයුරු ප්‍රශoසනීයයි.
@kanchanabandara9554
Жыл бұрын
සම්පත් දායකත්වයට උපරිම නිදහසින් අදහස් ප්‍රකාශ කිරිමට හැකි ලෙස වැඩසටහන් මෙහෙයවීම සුපිරි 🤝
@h.l.malani.6278
Жыл бұрын
ඔබතුමා තෙරැවන්සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා
@priyankaehelapagedon2834
Жыл бұрын
අපිට හිටපු අතී දක්ෂ අපරාද විමර්ශන පොලිස් නිලධාරියෙක් මෙතුමට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා. !
@maduwithcountryfoods3054
Жыл бұрын
❤😊
@ricardoperera9880
Жыл бұрын
රටක බහුතරයක් මෝඩ ජනතාවක් සිටියාම දියසෙන්ලාව බලයට ගේන්න උත්සහ කරනවා මෝඩකමට, රටේ ආර්ථික, සමාජ,දේශපාලන,සමහර මාධ්‍ය ඉතා දූෂිත තත්වයක් ඇති උනාම රටේ සිදුවන අපරාධ බහුලව අනිවාර්යයෙන්ම වර්ධනයක් පෙන්නුම් කරනවා, අනිවාර්යයෙන්ම බංකොලොත් වන රටක මේ මොහොතේ උපදින සෑම දරුවෙක්ම ස්භාවිකව ධර්මිෂ්ඨ උනත් වැඩිහිටි පරම්පරාව ගොඩනගාගත් පරිසරයට මුලුමනින්ම පරිවර්තනය වෙනවා එවිට බහුතරයක් පුද්ගලයන් දූෂිත මනසක් ඇති අය බවට පරිවර්තනය වෙනවා, එක් එක් අයගේ විවිධ මත විවිධ මට්ටම්වල විවිධ ආගමීක විස්වාස,දැනුම, තාක්ෂණය සාධාරණ නොවීමෙන් මොනයම් හෝ අපරාධයක් කරන්න බලපානවා,විශේෂයෙන්ම මිනිස් සිතුවිලි වලින් උපදින ඊර්ෂ්‍යාව, පලිගැනීම, ක්‍රෝධය, වෛරය, නොසන්සුන්කම,කුමන්ත්‍රණ පාලනය කර ගන්න අපහසු අය එවැනි වෙනත් අය සමග එකට මිත්‍රශීලී දැඩි සම්භන්දතා ගොඩ නගා ගන්නවා, සමහර විවිධ වැරදි කරුවන් වර්තමානයේ මේ මොහොතේ වනවිට අන්තර් ජාලය හරහා ලෝකයේ රට රටවල් අතර මිත්‍ර සම්භන්දතා වර්ධනයක් ඇති කරගන්නවා, දියුණු රටකට පුළුවන් රටකට ස්තීර නීතිය ස්තාපිත කරල රටේ සහ ලෝකයේ සිදුවන විවිධ අපරාධ සලකා බලා රටේ යහපත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මඟින් නිරීක්ෂණය කර සමහර මිනිස්සු මනසෙන් ආවේග ශීලීව කරන අපරාධ කල් තියා වලක්වා ගන්න සහ ඒවා කළමනාකරණයක් කරන්න නිරන්තරයෙන්ම තරමක් දුරට දියුණු තාක්ෂණය ඔස්සේ, සෑම රටකම සමස්තයක් හැටියට සෑම මොහොතකම මොනයම් හෝ මේ මොහොතේ අපරාධයක් සිදුවෙනවා එහෙම නැත්තම් මේ මොහොතේ කුමන අපරාධයක් හෝ කරන්න කණ්ඩායමක් හෝ තනි මිනිස්සු සිතින් සැලසුම් කරනවා සෑම රටකම මෙය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්, සෑම රටකටම ආරක්ෂක අංශ, බුද්ධි අංශ පොලීසිය හමුදාව තියෙන්නේ ඒ නිසා, වර්තමානයේ පොලීසිය සහ හමුදාව නැතිව කෘතිම බුද්ධිය මඟින් සෑම පුද්ගලයෙකුටම එක හා සමානවම දැඩි නීතිය අනිවාර්යයෙන්ම පනවන්න පුළුවන්කමක් උදාවෙලා තිබෙනවා ඉතා බරපතළ වරදක් කලොත් ඉතා බරපතළ දඬුවම් දෙන්න හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා ,සෑම අලුත් වරදකටම නීතිය අලුත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි ,ස්භාවිකව මිනිසාගේ සමහර වැරදි මූලික මිනිස් අයිතිවාසිකම් යටතට දාන්න අනවශ්‍යයි එහෙම උනොත් රටේ යහපත් සංස්කෘතිය වගේම රටේ උත්තරීතර නීතිය විහිලුව වලට ලක්වෙනවා, කිසිම් රටක සාමකාමී මනා විනයක් ඇති යහපත් පුරවැසියන් සිටීනම් කවදාවත්ම ඒ රටේ පොලීසිය හමුදාව කිසිම අරගලයකට යොදවන්නේ නැහැ භාහිර ක්‍රියාකාරකම් කරන්නේ නැහැ, උදාහරණයක් හැටියට අපේ රටේ බොහොදෙනා සිතන්නේ දූෂිතයන් පලවා හැරීමට අරගලයට දායක වෙනවා කියල නමුත් රටේ සමහර දූෂිත නායකයන් පොලීසිය හමුදාව මෙම අරගලය මර්ධනය හරහා ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නේ රටේ ජනතාව දූෂිතයි අපි බලයට ආවේ ජනතාවගේ චන්දේ ජනතාවගේ කැමැත්ත ඇතිව කියල ඒ අය ජාත්‍යන්තරයට ඔප්පු කරනවා බහුතර ජනතාව මෝඩ නිසා, මේම ගැටුම් දිගටම පවතින්න හැකියාවක් තිබෙනවා,රටේ සමහර ජනකොටස් බෙදිල එක් එක් අයගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් බහුතරයක් සුලු දීමනා ලැබූ අය එක් එක් නායකයන් පසුපස යනවා, අපේ රටේ ස්තීර අනාගත දැක්මක් නිර්මාණය කරගන්නේ බොහෝම සුලු පිරිසක් පමණයි ඒ අය බොහෝ දුරට උසස් රැකියා මත පදනම්ව නමුත් පහල රැකියා සහ රැකියා නොකරන අය අඟහිකම් ඇති අය අනිවාර්යයෙන්ම නොයෙකුත් භාහිර තාවකාලික අරමුණු වෙනුවෙන් සමහර නීති විරෝධී දේ වෙනුන් වටිනා ජීවිතය නාස්ති කරනවා, රටේ දූෂිත පාලනයක් නම් මෙය හිතාමතාම එවැනි පැතිවලට බලෙන් තල්ලු කිරීමක් ඒ නිසා කුඩු අයිස් විවිධ මත්ද්‍රව්‍ය බලයේ ඉන්න සමහර දූෂිත නායකයන් තෑගි විදියට ඔවුන් බලයට ගෙන ඒමට උදව් කළ මහජනතාවගේ කැපවීම වෙනුවෙන් ලබා දෙනවා, සමහර දේශපාලකයන් රැල්ලක් විදියට නීතිය හදාරන්නට පෙළෙඹෙන්නේ ඔවුන්ගේ වර්තමාන ස්භාවයට මුහුණ දීමට අවශ්‍ය නිසා රටේ නීතිඥවරුන්ට වැඩි රැකියා අවස්තා උදාවෙන්නේ වර්තමානයේ රැල්ලක් විදියට, ඒ තුලින්ම පමණක් කවදාවත්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙන්නේ නැහැ, මිනිස් සෑම ගතිගුණ යහපත් නැහැ ඒවා යහපත් මෙන්ම අයහපත් වශයෙන් කොටස් දෙකක් තිබෙනවා වර්තමානයේ සමහර රටවල් ගබ්සාව වැනි මිණී මැරීම්,සමලිංගික බහුතර ඉල්ලීම මත එවැනි නීති විරෝධී ක්‍රියා මිනිස් අයිවාසිකම් යටතට ගේන්න කටයුතු කරනවා ඒ නිසා අනිවාර්යයෙන්ම ස්භාවිකව අනතුරු වලට එවැනි රටවල් ගොදුරු වෙනවා, වර්තමානය වන විට බොහෝ දියුණු රටවල් මුහුණ දෙන අභියෝගයක් තමයි ඉහළ බලයක් ඇති යහපත් පුද්ගලයන්ට පහළ අය බලපෑම් කිරීම ඒ වැනි යහපත් නායකයන් අයහපත් වාතාවරණයකට ඇදදමා බලය පැහැර ගැනීමට ලක්වීම මෙය ෆ්‍රීමෙෂන් කරණයක බලපෑමක්.
@jayaminiherath8754
Жыл бұрын
මිනීමරුවන්ට නිසි දඩුවම් ලැබිය යුතුයි .......මෙවැනි දක්ෂ නිලධාරීන් රටට ලොකු සම්පතක් .....වැඩසටහන හොදයි ......
@ricardoperera9880
Жыл бұрын
@@jayaminiherath8754 එපා එතකොට ඉහළ තනතුරු දරන්නේ කොහොමද 🤣🤣🤣
@harithgunasekara5024
Жыл бұрын
Ohw obathuma aphee tharuna Police Officer la puhruhh duhhu karranna.Harith Germany
@AnuD-c4w
Ай бұрын
You are Great Person Sir As a Srilankan Citizens we are very Proud of you Great Offer thank you.
@akashrandeepa7270
Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මෙ වැදගත් කරුනු කාරනා කියා දුන්නාට ම්ස් ඔබතුම්‍යටත් ගොඩාක් ස්තුතියි දකුණු දළදා සම්දුගෙ පිහිටයි
@seneni1235
Жыл бұрын
හරිම වටිනා.කතාව ක් ඔබතුමාට සහඔබ තුමියට ස්තුතිය
@starriesoda1583
Жыл бұрын
හොඳ වැඩසටහනක්..
@samanegoda787
Жыл бұрын
මම.ගොඩක් අදෙරෙ කරන.වා.පියන්ත.ජයකොඩි.සර් ට.මමත් .පැලියගොඩ.පොලිසියෙ.සෙවය.අකුරටම කරනවා.හොඳ ගුමයපත් මනුෂ්‍යක්.හැමදාම .අදෙරෙ යි❤
@aselapriyanga
Жыл бұрын
මෙතුමාට අපගේ හදපිරි ස්තුතිය👍
@kasunmadusanka2046
Жыл бұрын
පුලුවන් නම් මේවගෙ දේවල් ගැන වීඩියෝස් දිගටම දාන්න අක්කෙ.. Thankyou 🔥
@juderoshan6353
Жыл бұрын
සමාජ මෙහෙවරක් ඉතාමත් හොඳයි ,ස්තුති .
@niroshangunarathna7075
Жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක්
@dimanbandara9056
Жыл бұрын
නියම වැඩසටහනක්
@ceylonlotusbyshanika_New_acc
Жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්... 😌🙌 ලස්සනට වැඩසටහන කරනවා.. congratulations thilini akki ❤
@wapasela
Жыл бұрын
දේෂපාලන බලපෑම් නොවුනා නම්. දක්ෂම පොලිසිය අපෙයි
@nadishamihirani6411
Жыл бұрын
තිළිණි ඔබේ කතාව හරිම වැදගත් හරිම සංවරයි ඒ වගේම ඔබ ගොඩක් උගත් බුද්ධිමත් කාන්තාවක් ඔබට සුභ අනාගතයක්
@kodituwakkurenuka1946
Жыл бұрын
තිලිණි උගත් නීතිඥ්ඥවරියක්....
@samarasinghe9769
Жыл бұрын
හරිම හොද program එකක් මේ වගේ දේවල් දාන්න ඕන
@nikithaperera4805
Жыл бұрын
Thank you Thilini for doing this type of programmes.
@nipunwijethunga6345
Жыл бұрын
සුපිරි 🔥
@lakshanindika2011
Жыл бұрын
තිලිනි මිස් ගොඩක් ස්තුති
@tharangapriyadarshani6600
Жыл бұрын
තිළිණි පෙරේරා.ඔබ මේ විදියට දැකීම සතුටක්.නොවැටී ඉදිරියට යමු.ජයවේවා
@ranhirusubhawickrama7348
Жыл бұрын
හරිම ලස්සනයි අක්ක වැඩේ, ඔයා තව හැඩ වෙලා. නියමයි ❤
@Wijemana1
Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිෙරාගි සුව ප්‍රාර්ථනා කරමි එ නිලධාරියනටත් සමග ජය බුදු සරනයි
@cecilabayasinghe8717
Жыл бұрын
Senior DIG Priyantha Jayakody.....💚💚💚💚👍👍👍👍
@wapasela
Жыл бұрын
great work Ms. Thilini
@thusithgunasekara1147
Жыл бұрын
❤❤❤❤very important program.thank both of you ❤❤❤❤
@CookingWithKuma
Жыл бұрын
තිලිනි දූ ඇත්තටම බොහොම වැදගත් සාකච්ඡාවක් මොකද මිනි මැරුමක් හොදයි කිටනවා නෙවෙයි මේ මරනය කොහොමද උනේ කියලා මේ පොලිස් පති පැහැදිලිව හොයාගෙන තියෙනවා පොලිස් මහත්මයා ඔබට බොහොම ස්තුතියි තිලිනි ඔන්න මමත් ඔයාට සහයෝගය දුන්නා ජය වේවා
@ආතල්.With.Kalpani
5 ай бұрын
😊 මාර දැනුමක් එනවා මේවා බලනකොට❤
@shanakaisuru1391
6 ай бұрын
Superb programme 👍👍💯💯👍
@TruthfulPromise
Жыл бұрын
හොඳ වැඩසටහනක්
@harithgunasekara5024
Жыл бұрын
Very intresting person Thilani.Thank you Sir Hat Off.Harith Gunasekara,Germany
@HondamaEka2023
Жыл бұрын
සුපිරි 👍
@ajanthakarunanayaka6041
Жыл бұрын
ගොඩක් හොද ව්ඩ්යෝ එකක් ❤
@ruwannisha3626
11 ай бұрын
Priyantha jayakodi - methumata ta godak pin....... God bless & budu saranai............❤
@sahanathukorala1121
Жыл бұрын
Marvelous interview; really respect both of you❤️
@raveendraniroshan7857
6 ай бұрын
So good job thilini.👏
@lasanthaindika6257
Жыл бұрын
අපරාධ විමර්ශනය පිලිබද තොරතුරැ සමාජ ගත කිරීම තුලින් අපරාද කරැවන් නීතියෙන් ගැලවී යාමට උපක්‍රම බාවිතා කරීමට ඉඩ ඇත
@rasikasamanwelgama1408
7 ай бұрын
100% ඇත්ත
@davegoonawardana2332
2 ай бұрын
Very interesting . Thank you .
@haresheranga
Жыл бұрын
මේ වැඩසටහන් අස්සෙ ටික ටික හරි නීතිය ගැන අපි දැනුවත් වෙනවා. ඉස්කෝලෙන් වෙන්න ඕන වැඩ.
@Chathuhettiarachchi
Жыл бұрын
තිළිණිගේ ඇහුම්කන් දීම 👌
@janakasirhistoryclass
Жыл бұрын
Godak sathutue thilini akke 🎉
@Biologyonline-tf7ev
8 ай бұрын
Wonderful program. Respect you both. The police needs this type of expert knowledge.
@pasanwaidyatillake5758
Жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක්, එතකොට උසාවියක හෝ ඉහළ පොලිස් නිලධාරියකුට හැර, පොලීසියට දෙන ප්‍රකාශයන් සාක්ෂි ලෙස වලංගු වෙන්නෙ නෑ...
@sujithedirimanne7571
Жыл бұрын
Thank you thilini
@lahirupraneeth5620
Жыл бұрын
මේ වැඩසටහන නියමයි. දිගටම කරන්න.
@erangaekanayake25
Жыл бұрын
Thanks Thilini
@yvonnefernando6504
Жыл бұрын
It's a pleasure see such an informative n educative programme. To catch the killers n to prevent crimes .
@tharinduisanka7457
Жыл бұрын
නිතිය ගැන කියල දෙන විඩියො කරන්න. නමුත් අපරාද කරුවන් අල්ලගත් විඳිය ලොකෙට හෙළි කරන්නෙපා. එතකොට ඉදිරි අනාගතයෙදි අපරාද කරුවන් ඔවුන්ගෙ අඩුපාඩු හදගෙන වැඩි දිවුනු වෙලා අපරාධ කරවි. අපරාද කරුවල් නිදැල්ලෙ ඉදිවි. එක සමාජයට ගැටලුවක්.
@dilshantech8393
Жыл бұрын
Matath ekamai kiyanna thiyenne
@Quote_Bites
Жыл бұрын
ඒක මීට වඩා සංකීර්ණයි ගැඹුරු කරුණු මෙතන කියන්නෙ නැහැ
@osharawannakukorala3259
Жыл бұрын
Ow
@malanichandralatha2108
Жыл бұрын
❤
@myfavmuzk1773
Жыл бұрын
Hamadama crime karana kena karanne ehemai..neda.
@thilinaruwan7277
Жыл бұрын
මෙම වැඩසටහන පටිගතකිරීමේදී පසුබිමින් නැගෙන ශබ්ද පිලිබදවද සැලකිලිමත් වන්න. මෙමෙ වැඩසටහන නරඹන්නන්හට එමගින් බාදාකාරී තත්වයන් මතුවීමට ඉඩ ඇත.
@malka9030
Жыл бұрын
Very good program thank you Thilini
@sayuldayawansha1174
Жыл бұрын
මගේ කැමතිම නිවේදිකාව❤️
@VayomiVonhaght-pn8zv
10 ай бұрын
Great Discussion♥
@ThusithaThanthirige
Жыл бұрын
Great Documentary
@samanpriyalal6040
Жыл бұрын
මොන අපරාදේ සොයා ගත්තත් රගර් ක්‍රීඩක තාදුජීන්, එකන්ල්ගොඩ, වගේ අය ගැන හොයාගන්න බැරි උනා ඒ ගැන දුකයි....
@thiyathmanrh
9 ай бұрын
ඒව හොයන්න ඉඩ දුන්නා නම් හොයපු දේවල් එලියට දෙන්න ඉඩ දෙනව නම් මේ වගේ සම්පත් වලට ඒවා මහලොකු වැඩ නෙමේ
@PopQqpp
6 ай бұрын
හොයන්න දුන්නේ නැහැ
@ManikeTahan
6 ай бұрын
ඒවා හොයන අය වලපල්ලට යවනවා
@RajRaj-bs6kn
4 ай бұрын
😂😂😂
@sanduninsurance4116
2 ай бұрын
Ow aka nam attha
@vimukthajayaweera2369
Жыл бұрын
Thank you for this program. Wud be great if you can do at least one story per month.
@d.p.u.kkumarathunga9487
Жыл бұрын
you're doing an excellent job to all law students ms. Thilini❤
@nawodadinumi5930
Жыл бұрын
Mama law student kenek mt mewge vdeio godak wadagath.thnk you
@tayasooriyadc8929
Жыл бұрын
අපිට හිටිය. ඉතාම දක්ෂ පොලිස් නිලදාරීන්. දේසපාලනය මැදිහත් වෙන්න පෙර...
@asnetwork105
Жыл бұрын
අපිට හිටපු අතී දක්ෂ අපරාද විමර්ශන පොලිස් නිලධාරියෙක් මෙතුමට ජාතියේ ප්‍රණාමය
@litisiyalitisiya6647
Жыл бұрын
Lassana wadasatahsna thank you
@dineshnilanga5371
8 ай бұрын
Very talented & Experience
@mohamedkuthubul7323
Жыл бұрын
Really respect sir
@imankabhagya1367
Жыл бұрын
මේවගේ වැඩසටහන් ගේන්න මේව බලන්න අහන්න මිනිස්සු කැමති,
@piumimedha7746
Жыл бұрын
Criminology, and crime investigation is one of my favorite subjects ❤
@achilles1541
Жыл бұрын
This guy is one of the best we had
@piumimedha7746
Жыл бұрын
@@achilles1541 Hope he publishes a book soon 😊🙏
@indhu358
Жыл бұрын
දැන් ඒ මනුෂ්‍යයා එලියට ඇවිත් මේ වීඩියෝ එක බලනවා ඇති.
@ThimiraSandas-2008
11 ай бұрын
😂😂
@ayesha-thekarapincha3157
Жыл бұрын
තිළිණි සතියට එකක් හරි වීඩියෝ එකක් දෙන්න 💜️
@uk-slvlog3790
Жыл бұрын
Great 🌹
@kumarialwis8127
Жыл бұрын
Great program. Long life officer!!! Good luck Thilini !!!
@Sandytiki
Жыл бұрын
good program ❤️me wage videos danna gdk wadagath
@amilaprasad7354
Жыл бұрын
වැඩසටහන හොදයි අක්කේ පොඩ්ඩක් සද්දේ තමා වැඩි ඒකත් හදා ගත්තනම් සුපිරී👍👍👍
@lahiruayesha6996
Жыл бұрын
මේවා කියන්න ඕනී මිනිස්සු බය වෙන්න ඔනි අපරාධ කරන්න කෝම කලත් අහු වෙනවා කියලා🤫🤫🤫🤫🤫
@ranjanijayasinghe7948
Жыл бұрын
විශිෂ්ඨ සේවයක් කළ පොලිස් නිලධාරියෙක් .💐
@nilangaliyanage3833
Жыл бұрын
Great would like to follow more videos...
@nishantharajapaksha1110
6 ай бұрын
මෙතුමා කල මෙහෙවර අගය කරනවා වගේම එතුමා මේ ක්‍රියාවලීන්ට සහභාගි වූ අන් අය වෙත ඒ ලබාදෙන නොමසුරු අගය කිරීම ඉතාම විශිෂ්ට යි...💐
@priyanthalalmarasinghemara509
Жыл бұрын
ලංකාවෙ හිටපු දක්ෂ පොලිස් නිලධාරියෙක්
@chathuranasinghe966
Жыл бұрын
interesting program👏👏
@PradeepthaObeysekara
Жыл бұрын
අපෙ පොලිසියට ඕන වරදක් හොයා ගන්න පුලුවන් ඒක දෙශපාලනයට සම්බන්ද දෙයක් නොවෙයි නම්.
@AnjuMilan86
10 ай бұрын
ආන්නහරි...😄
@npltoscananihal212
Жыл бұрын
ඇත්ත වශයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු දක්ෂ නිලධාරියෙක් .මෙවැනි නිලධාරීන් ඉතාමත් විරලයි .මුදල් පසුපස සහභාගියේ නැහැ අවංකව තම රාජකාරිය ඉටු කළා .
@romesh.wijetunge
Жыл бұрын
බස් ටිකට් එකක් කියවන්න පුලුවන් උනා කියන්නේ ඒ නිලධාරීන් එසේ මෙසේ අයවෙන්න බෑ.
@danielatlas7059
Жыл бұрын
Bus ticket ekak kiya2anawa kiyana eka, bohoma sulu deyak. Onama bus ticket ekakata, BIS EKE DETAILS, GAMANE DETAILS OKKAMA PAHADILIWA THIYANAWA.
@danielatlas7059
Жыл бұрын
Ah thawa ticket eka kaduwe keeyatada, bus eka start kare keeyatada, me okkama details thiyanawa.
22:49
මාකඳුරේ මදූෂ් හිරේ ඉඳන් කළ අපරාධ සැලසුමේ සුලමුල | Rtd.SDIG Priyantha Jayakody #thiliniperera
THILINI PERERA
Рет қаралды 140 М.
27:59
නිරුවත් කර මහ මඟ මරා දැමූ කතරගම අවුරුදු කුමාරිය | ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව #law #thiliniperera
THILINI PERERA
Рет қаралды 94 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
25:40
විජයට වෙඩි තබා මැරූ ඝාතකයාගේ ඉරණම නුගේගොඩදී විසඳෙයි !
Harindra Jayalal
Рет қаралды 1,4 МЛН
30:16
මන්ත්‍රී සුනිල් මෙන්ඩිස් රාගමදී වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගනිද්දී කළ දේ | #SDIGpriyantha
THILINI PERERA
Рет қаралды 166 М.
46:16
මම රාජපක්ෂලාගේ නැට්ට නෙවෙයි | - එහෙනම් මිලින්ද රාජපක්ෂ 'රාජපාක්ෂික ඇයි ? -
Upul Shantha Sannasgala
Рет қаралды 20 М.
28:14
මේ බස් මෙහෙයුම පිටුපස ඉන්නේ රාජපක්ෂල නැවත බලයට ගේන්න දගලන DIG ඉන්දික හපුගොඩ | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 12 М.
22:52
මාතලේ වරාපිටිය වලව්වේ රූමතිය මැරූ අපරාධකරු කොටුවුණේ IRC නිසා | #thiliniperera #crimestory
THILINI PERERA
Рет қаралды 223 М.
31:51
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
Harindra Jayalal
Рет қаралды 846 М.
35:55
ෂාෆ්ටර් ඝාතනය පිටුපසත් දේශපාලනය ද .මේ මරණයේ වාසිය ගත්ත උන් තාම අභිරහසක් - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 118 М.
26:37
ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ සැඟවුණු අබිරහස.. | News1st Explorers
Newsfirst Sri Lanka
Рет қаралды 1,9 МЛН
32:55
මදුෂ් ගේ පැටිකිරිය එළියට- ලිපිගොනුව මුල් වරට මාධ්‍යට - Dig ප්‍රියන්ත ජයකොඩි - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 654 М.
26:08
කෝටි 4ක් කොල්ලකෑ කඩවත බැංකු කොල්ලකරුවන් කොටුවුණු හැටි | #thiliniperera #SDIGpriyanthajayakody
THILINI PERERA
Рет қаралды 91 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН