Obala thidenata bohoma isthuthi may karanawa hali kala ta. Balamu Apay Ratay pradaniya mona wage piyawarak ganida keeyala. Oba thidenara tharuwansaranai. 🙏🙏🙏
Great Discussion Chamuditha...😇❤️👍 "අපේ සිංහල ජාතියට, රටක් විදිහට ලෝකයා ඉදිරියේ අපිටම ආවේණික ස්වදේශික ථෙරවාදී බෞද්ධ දර්ශනය සහ ඒ ආශ්රිත අගනා සංස්කෘතිකමය අනන්‍යතාවයන් විදහාපාන්න අවස්ථාව සලසන ලොව පුරා වෙසෙන සිංහල බෞද්ධ සැදැහැවතුන්ගේ අග්‍රගන්‍ය, මුදුන් මල්කඩ බඳු සිද්ධස්ථානයයි' ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නේ..🌷☸️ඉතිං තත්වය එසේ තිබියදීත් අපේ රටේ අද වෙනකොට මේ වගේ අවාසනාවන්ත, අභාග්‍යසම්පන්න දේවල් අසන්නට, දකින්නට ලැබීම කනගාටුවක්...‼️😪පාලකයින් සහ බලධාරීන් ඇත්ත දැන දැනත් අඳ, ගොලු, බිහිරි නිවටයින් මෙන් කල්මැරීම අසන්නට, දකින්නට ලැබීමත් ඊට වඩා කනගාටුවක්...😪‼️💔ඔය 5G Network හුටපටය ශාක හා සත්ත්ව ජීවීන්ට අහිතකර ලෙස බලපාන ආකාරය පිළිබඳව ඇමරිකාවේ Harvard විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකරන ලද සවිස්තරාත්මක, සමීක්ෂණ වාර්තාවක් මම අන්තර්ජාලයෙන් හොයාගෙන ඒ ගැන අත්‍යාවශ්‍ය කරුනු කිහිපයක් මං ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා..📕ඒ ගැන නිරවුල්ව පහතින් දක්වා ඇත...‼️කියවලා බලන්න..👇 3.4. Adverse Effect on Plants Plants are outstanding model for study adverse effect of RF-EMF generated by cell tower, because plants are immovable and there is constant and continuous exposure for them. A large number of experiments conducted in the laboratory shows that biological and chemical change occurs in plant after short duration of time when exposed to radiations. Biological traits may change depending on the varying environmental conditions. Laboratory experiments have various aspects as compared to real environmental conditions. Such as temperature, humidity, sun exposure, and amount RF-EMF absorb by other materials. In the laboratory experiments all of the factors are not available because open environment is different than the lab environment [18]. A research project carried out by Jamie A. Dyvig [19] on effects of electromagnetic radiations on the plant growth revealed that the plant growth declined due to EMF exposure. The continuous radiation exposure of 2.4 GHz has resulted in 16.5% lower height in the radish plants and 5.1% lower mean height in the case of wheatgrass [19]. Long term exposure of RF-EMF can lead to change in the colour of the plant leaf from green to yellow, which can damage their further growth. The radiation generated from 5G mobile cells uses millimetre waves with higher frequency band, so in the case of 5G a strong RF-EMF will be formed that will effect plant growth and will reduce lifespan of the plants. A study based in America found out that the millimetre waves invoke peroxidase, a kind of stress protein in plants. This stress protein is responsible for damaging plant leafs; changing the colour of plant leafs from green to yellow and plants damage at last [1]. ඉතිං ඔයාලාට පේනවා ඇති..☝️ඔය කාලෙන් කාලෙට එන Technological Trends නිසා මුළු මනුෂ්‍ය වර්ගයාට මෙන්ම මුළු මහත් ජෛව පද්ධතියටම මොන තරම් නම් හානිකර, විපත්තිකර තත්වයන් උද්ගත වියහැකිද 'කියා..‼️💔මොකද මම දන්න තරමින් අද මේ නිශ්චිත මොහොත වනවිට 5G network coverage එකක් ස්ථාපිත කිරීමට අපොහොසත් වී ඇත්තේ Hutch සමාගම පමණි..අනෙක් සියලුම Telecommunication සමාගම් මේ වනවිටත් 5G පහසුකම් දීපව්‍යාප්තව ආරම්භ කිරීම සිදුකර අවසන්..‼️ඉතිං ජය ශ්‍රී මහා බෝධිය පමණක් නොවේ..🤚තව නොබෝ දිනකින් අපේ ජීවිතත් අනතුරේ හෙළන මෙවන් ඒකාධිපති බහුජාතික සමාගම් නිසා මිනිස් ජීවිත කීයක් නම් බිළිගනීවිද යන කාරණය තවමත් ප්‍රශ්නාර්ථයකි...🥲⁉️Thanks For Reading & Gather Some information from the link below as well...👇BS🙏☸️JP🙏✝️💜 kzbin.info/www/bejne/lYnIqKmbnN2gotE
Mey awurudu 75k mung rata kala bankalith kara Kota Koheda Hitiye jayasirima bodigey balaya Budurajanan wahanswtatg uthum bauddhagamata karana apahasayek!!! Seasonal flu !!!
Hari yanne naha ban bodin wahanse rakinna nam bawdda sinhelayan jana gagak vage gala enna oona seramath budin wahanse raka ganna nam,oye kumanthrana kaarain eliyata ganna nam,oye siyalla bawdda janathawa ugulla visi kala yuthui,😡🤬👹