බුදුදහමේ වටිනාකම් උගනිමු| TALK WITH CHATHURA

  Рет қаралды 649,146

Talk with Chatura

Talk with Chatura

2 жыл бұрын

Пікірлер: 2 700
@SamithSirimanna
@SamithSirimanna 2 жыл бұрын
පින පල දෙන විදිය මාරයි 😍🇱🇰
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@Inkzu
@Inkzu 2 жыл бұрын
Its not pina its called shrahddhawa❤
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
Eka pinata wadi awbodaya
@sriworld25
@sriworld25 2 жыл бұрын
පින නැත්නම් අවබෝධ වෙයිද?🙏
@sumuduamarasinha168
@sumuduamarasinha168 2 жыл бұрын
උබ වැද බුන්ගෙන් පවා ඉල්ලුවෙ ගෑනු නේ හාල් පාරැවා ...
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 2 жыл бұрын
ලෝකේ කොහේ ඉපදුනත් පින්වන්තයාට හරි මාර්ගය මුණ ගැහෙනවා...ඔබ වහන්සේට උතුම් චාතුර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට ශක්තිය වසනාව ලැබෙිවා 🙏🙏🙏
@slrninja4400
@slrninja4400 2 жыл бұрын
අවන්කයෙන්ම❤️🙏🙏
@hanzmunasinghe9989
@hanzmunasinghe9989 2 жыл бұрын
මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා kzbin.info/www/bejne/h5i2hn6lmb1goNU
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
ඔබ හරි
@channanimala4665
@channanimala4665 2 жыл бұрын
@@holytemple47 ඔලුව අවුල් වෙලා ඉන්නේ මේ මගුල කියවලා
@bjs1984
@bjs1984 2 жыл бұрын
@@holytemple47 බුද්දෝද්පාදක කාලෙක පිරිසිදු දර්මය තිබෙන රටක ඉපදිලා 666ක් 😂😂 ගැන කතා කිරීම ගැන අපගේ සාතිසය සන්වේගය.
@nirupikawijesinghe340
@nirupikawijesinghe340 2 жыл бұрын
මේ පූජනීය ස්වාමින් වහන්සේ ගේ කතා විලාශය ඇහුවත් හිත නිවී සැනසෙනවා... සාදු.. සාදු... සාදු.... 🙏🙏🙏🙏🙏🙏🙏
@manelpeiris1258
@manelpeiris1258 Жыл бұрын
බුදුන්ගේම සරනයි ඔබවහන්සේට.
@resandi_rusara
@resandi_rusara 5 ай бұрын
අපේ සිංහල ගෑණු ළමයි පොෂ් විදියට කතා කරන එක මොන විහිළුවක් ද.... හොඳ ම ඉංග්‍රීසි අය සිංහල මෙහෙම යි කතා කරන්නේ
@chandikahawatta5082
@chandikahawatta5082 4 ай бұрын
Buddha puthrayo loke koheho janmoppaththiya laba silsuwadin lowa nhawanna paramithawayange balen praguna karannata dharmaskandaya melesin deshanawan karannama apita asannata pinak lesin dakinnemi. Ape sambudu sasanaya lowa bohokal wirajamanawa babalewa...
@nimnadee526
@nimnadee526 2 жыл бұрын
මහමෙව්නාවට තව තවත් වෙනත් රටවල ධර්ම ප්‍රචාරය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා... 🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏🙏
@madhushanijayasooriya8336
@madhushanijayasooriya8336 2 жыл бұрын
🙏🙏🙏
@metthanandasamarajeewa6717
@metthanandasamarajeewa6717 2 жыл бұрын
90
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@SLMilitaryBoy
@SLMilitaryBoy 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@weerasingheb7a998
@weerasingheb7a998 2 жыл бұрын
මගේ ඇස් පිං කරල තිබුන මේ වගේ උතුම් සත්‍ය සොයා යන යතිවරයෙක් දකින්න ❤️
@franciscakarunaratne7947
@franciscakarunaratne7947 2 жыл бұрын
True 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@malanimanosingham326
@malanimanosingham326 2 жыл бұрын
🙏🙏🙏
@kavishanethmini3909
@kavishanethmini3909 2 жыл бұрын
🥺
@renukadamayanthi7042
@renukadamayanthi7042 2 жыл бұрын
Definitely
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
උතුම් සිල්වත් යතිවරයාණන් වහන්සේ නමක්.
@dananjayaranaweera7045
@dananjayaranaweera7045 2 жыл бұрын
මහමෙව්නාවේන් සිදු වුන සදහම් ප්‍රචාරය නිසයි මෙවැනි උතුම් ශ්‍රාවක සඟ රුවනක් දායාද උනේ..❤️
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@roshanimadhuwanthi3832
@roshanimadhuwanthi3832 2 жыл бұрын
ඒක ඇත්ත හිත නිවෙනවා..
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@priyalfernando880
@priyalfernando880 2 жыл бұрын
Oba.wahanseta.nedukneroge.sapa.labewa.budu.sarnaie...
@SLMilitaryBoy
@SLMilitaryBoy 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@thelkexplorer7115
@thelkexplorer7115 2 жыл бұрын
ඉතාම දක්ෂ බුද්ධිමත් හිමිනමක්. සසරේ දහම වඩපු කෙනෙක්. අවුරුදු තුනට ගැඹුරු ධර්මයක් සරලව පැහැදිලි කරන තරමට භාෂා දැනුම සහ ධර්මාවබෝදය ලබා ගන්න එක සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට කරන්න බැහැ. උන් වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍යාවබෝධ වේවා 🙏🙏!
@nimashamadushani8054
@nimashamadushani8054 2 жыл бұрын
100% true
@user-tt3en6ib7w
@user-tt3en6ib7w 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mrcdesh
@mrcdesh 2 жыл бұрын
හොදටම හිතට දැනුන තැන... "දැන් රන් කදක් තියෙනවා. රන් කද උඩ මිනිස්සු ඉන්නවා. හිටගන්නවා. හැබැයි, ඒගොල්ලො දන්නෙ නෑ තමන් ඉන්නෙ රන් කදක කියල. ඔන්න අර පිටරටක ඉදල කෙනෙක් එනව. අනේ ඕහොල්ලෝ රන් කදක් මත හිටගන්නවා නේ කියලා කියනවා. ඊටපස්සේ බලනවා, අනේ රන් කදක් තියෙනවා නේද... "
@donakalupahana1383
@donakalupahana1383 11 ай бұрын
නිදානයක් උඩ හිටන් ඉන්නවා කියලයි කියන්න හදන්නේ ..
@VenJaelaVijayadewaThero
@VenJaelaVijayadewaThero 2 жыл бұрын
සාධු` සාධු` සාධු` මේ ස්වාමීන්වහන්සේලා දකිනකොටත් හරිම සතුටක් , පරම වාසනාවන්තයෝ කියන්නෙ මේ අයට තමයි .. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .....
@ranjaniwijayakoon7137
@ranjaniwijayakoon7137 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි
@pradeepdissanayake3051
@pradeepdissanayake3051 2 жыл бұрын
Athanma Suvamin Vahansa.Obavahanseta Tharuvan Saranai.
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
තෙරැවන් සරනයි
@KennyDave-pb8ex
@KennyDave-pb8ex 2 жыл бұрын
American spy
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
Oba wahanse gread loba nathuwa unwahanse age kala. Sadhu sadhu sadhu...
@damithpriyadarshana5373
@damithpriyadarshana5373 2 жыл бұрын
Talk with chatura අද හොඳම දවස, මේ වැඩසටහනට ගායකයෝ, ව්‍යාපාරිකයො, නිරෑපන ශිලිපියෝ, ආවා. ක්‍රීඩකයො, සමාජයේ හැම පැත්තක්ම පෙන්නුවා...අද තමයි නිවැරදිම දේ දුන්නේ🙏🙏🙏
@priyangasandakumari9369
@priyangasandakumari9369 2 жыл бұрын
ඔයා හරියටම හරි..
@sameeram.6574
@sameeram.6574 2 жыл бұрын
එකඟයි.
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 2 жыл бұрын
Obakiyu deya hari
@nimalkanthiukwattage33
@nimalkanthiukwattage33 2 жыл бұрын
@@priyangasandakumari9369 pplp0pl
@hanzmunasinghe9989
@hanzmunasinghe9989 2 жыл бұрын
මේ හාමුදුරුවන්ගේ තවත් බණ වැඩසටහනක් (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) kzbin.infosuduhamuduruwangenbanapadayak
@hansi827
@hansi827 2 жыл бұрын
සාදු සාදු සාදු 🌸🙏🙏 සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
@nera456
@nera456 Жыл бұрын
ඔබ වහන්සේ නිවන් දකින කල නැවතත් ඔබ වහන්සේගෙන් බණ පදයක් අසන්නට මට සහ ලෝක වාසී සියලු දෙනාටම පින් වාසනාව ලැබේවා.සාධු සාධු සාධු 🙏🙏🙏
@tarushibuddhini2429
@tarushibuddhini2429 2 жыл бұрын
නිවන් දක්නා ජාති දක්වා උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා!!!🙏🙏🙏
@prasadranasinghe1678
@prasadranasinghe1678 2 жыл бұрын
මිතුරෙක් වෙන්න කැමතී
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
@@prasadranasinghe1678 😁🤣
@disal...69
@disal...69 2 жыл бұрын
@@prasadranasinghe1678 😂niwan dakkina acay wagee
@pablokz5973
@pablokz5973 2 жыл бұрын
අපි මිතුරු වෙමු
@heshandharmawardhana
@heshandharmawardhana 2 жыл бұрын
සාදු සාදු...
@dylanliyanage1880
@dylanliyanage1880 2 жыл бұрын
අන්තවාදී ආගම් ටිකෙන් ටික මිනිසුන්ට එපා වෙන තැනට පැමිණිමත් සමඟ, මානසික සුවය සොයන මිනිසුන්ට මේ දර්ශනය ඉක්මනින් අවබෝධ වේවා... ...දැකපු හොඳම වැඩසටහනක්...
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@Kavindya40
@Kavindya40 2 жыл бұрын
Ane yanda me kiribathgodage antawadiyage hati api hodata danna
@kamal92606
@kamal92606 2 жыл бұрын
@@Kavindya40 r u mad?
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
@@Kavindya40 මොනාද බබා දන්නෙ😂 අනික කිරිබත්ගොඩ හාමුදුරැවො නෙවෙයි මේ ජේසු බබීට වැරදිලා😂
@homegrown8419
@homegrown8419 2 жыл бұрын
@ chamara ruwan Hapoi me mahamewnave golayek
@sl.sadaru2535
@sl.sadaru2535 2 жыл бұрын
හරිම පින් පාටයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🌹
@yamunadeepthi1908
@yamunadeepthi1908 2 жыл бұрын
චතුර මහත්තයෝ ඔබ තුමාට බොහොම පින් උතුම් කල්‍යාණ මිතුරන් මුණ ගැසී මේ ආත්ම බවයේම නිවන් අවබෝධ වෙත්වා 🙏🙏🙏
@gauthapandith
@gauthapandith 2 жыл бұрын
ලැජ්ජයි- චතුර නියම ගොනෙක් - බුදු සරණ පැත්තකින් තියනවා හල්ලෝ - මහලොකු මාද්‍ය වෙඩි - ර්වන්දවේ මනුෂ්‍ය ගතයනවත් දන්නේ නැ-
@dangerhasa
@dangerhasa 2 жыл бұрын
@@gauthapandith chathura hitan inne oo okkoma dannawa kiyala
@Danushka1985417
@Danushka1985417 2 жыл бұрын
ඒ උතුම් මහමෙව්නා පින්බිම,දෙව් මිනිසුන්ට හිත සුව සලසමින් තවත් බොහෝ කල් සුරැකේවා....!🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@madhushanijayasooriya8336
@madhushanijayasooriya8336 2 жыл бұрын
🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@kawshalyakarunathilaka2265
@kawshalyakarunathilaka2265 2 жыл бұрын
සාදු සාදු සාදු
@jayagunawardhane7096
@jayagunawardhane7096 2 жыл бұрын
Oba vahanseta utum nirvanava bodayam labeva
@madu7005
@madu7005 2 жыл бұрын
මොන තරම් පිනක් තියෙන්න ඇතිද බෞද්ධ ධර්මයෙත් හරිම තැනින් අල්ලගන්න තරම්.. මුලා නොවී හරි මාර්ගය තෝරාගන්න තරම් ඔබ වහනසේ පිංවන්ත උනා. ඔබ වහන්සේ ඇතුලු සියලු කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! තෙරුවන් සරණයි!! ⁣නමෝ බුද්ධාය!
@correcttoclarify1586
@correcttoclarify1586 2 жыл бұрын
පිනටත් වඩා නුවන. සහ උත්සාහය.. මන්ද අප හැමටම මේ පින ඇත.
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@kusalyashamondi5603
@kusalyashamondi5603 2 жыл бұрын
Ekanam aththa
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 жыл бұрын
චතුර මහත්මා අද බොහෝ දෙනෙක්ගේ කල්‍යාණ මිතුරෙක් වූ බව ස්තීරයි .අපෙ හාමුදුරුවන් ගේ උතුම් අරමුණ වහවහා සාක්ෂාත් වේවා!!!
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
බුදුදහමෙ විතරයි දුක ගැන හදුනවා දීමත් ඉන් මිදී ලබන නියම සතුට ගැන කථා කරන්නෙ ඇත්තටම. ❤
@isuruudayanga9235
@isuruudayanga9235 2 жыл бұрын
මහමෙව්නාව නම් පින් කෙතින් බිහිවූ පින්වත් අරියවිමුක්ති ස්වාමීන් වහන්සේ....🙏☸️🙏
@anelien2586
@anelien2586 2 жыл бұрын
මහමෙව්නාව ගැන අපි දනෙ නැද්ද ඉතින් 😂 බුදුබන නෙවෙ වැදි බන 😂
@madushanbandara2510
@madushanbandara2510 2 жыл бұрын
It's a true
@heshandharmawardhana
@heshandharmawardhana 2 жыл бұрын
සුන්දර මහමෙව්නාවට මාගේ නමස්කාරය වේවා!!!! සියල්ලටම කලණ මිතුරු ඇසුර ලැබේවා....!!!
@33pramoth35
@33pramoth35 2 жыл бұрын
පින්බර මහමෙව්නාව පින්වන්ත මිනිසුන්ට ඒ පින් බිමේ පහස අනිවාර්යයෙන් ලැබෙනවා.වෙන ආගමක ජාතියක මොන රටක හිටියත් සසරේ පිරූ පින් තමයි මේ.
@amrimohamed5685
@amrimohamed5685 2 жыл бұрын
අනේ මටත් පිනක් තිබුනා ඔයාලගෙ ලොකුස්වාමීන්වහන්සේගෙ ඇසුර ඈතෙන් හම්බුවුණා. මන් දැකල නෑ ස්වාමින්වහන්සේ .ඒත් බණ ඇහුවා ස්වාමින්වහන්සේ ගේ.
@sudheerakularathne4623
@sudheerakularathne4623 2 жыл бұрын
මෑත කාලයේ ශ්‍රී ලාංකිකයන්ට දකින්න ලැබුන වටිනාම සාකච්ඡාවක් කියල මට හිතෙනව. චතුර මහත්තයාට බොහෝම පින්
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@YashRuu
@YashRuu 8 ай бұрын
🙏
@sujathakatugampola7128
@sujathakatugampola7128 6 ай бұрын
මෙි සාකච්ඡා ව නමි හරිමවැදගත් එකක්කියපු හැම දෙයක්ම ඇත්ත මට හරිම පුදුමයි සන්තෝෂයි
@thosidhubalasooriya4879
@thosidhubalasooriya4879 3 ай бұрын
​Katawahagena inna paw karaganna nathiwa Onama bawddayekta puluwan Buddhist promote karanna ​@@holytemple47
@DIYARTCRAFTbyDASampath
@DIYARTCRAFTbyDASampath 2 жыл бұрын
ලංකාවේ ඉපදිලා මට අපිට නොතේරෙන ඒ ඇත්ත ඔබ වහන්සේ තේරුම් අරං.. 🙏🙏🙏
@secretariat382
@secretariat382 2 жыл бұрын
ඔබ වහන්සේට මේ පුන්‍ය භුමියේම උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
@minimuthu3550
@minimuthu3550 2 жыл бұрын
ගෞතම බුදුසසුනට මෙවන් ශාවක දරුවන් දායද කළ උත්තම ගුරුදෙවිදුන්ටත්, උතුම් පින්බිමටත්, පිළිවෙත් සරු සඟ රුවනටත් මාගේ නමස්කාරය වේවා!
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@kumudunipranandu425
@kumudunipranandu425 2 жыл бұрын
සසප
@isurusandaruwan7665
@isurusandaruwan7665 2 жыл бұрын
ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි ඔබ වහන්සේ ට නිර්මළ නීර්වාණ සත්‍ය අවබෝධ වෙත්වා
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@rashikabandaranayaka7249
@rashikabandaranayaka7249 2 жыл бұрын
රහතන් වහන්සේ නමක් ධර්මය දේශනා කරා වගේ හරිම ශන්තයි මිහිරියි. උතුම් චතුර්ය සත්‍යය අවබෝධ වෙවා උතුම් නිවනින්ම සැනසීම ලැබේවා ඔබ වහන්සේ. සාදු සාදු සාදු......🙏🙏🙏🙏🙏🙏🙏
@sankapathirathna3358
@sankapathirathna3358 2 жыл бұрын
ඇමරිකන් ngo
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@ganganidissanayaka9661
@ganganidissanayaka9661 2 жыл бұрын
🙏🙏🙏🙏
@user-wu1jc7zr4y
@user-wu1jc7zr4y 2 жыл бұрын
ඔබ ඥාණසාර හාමුදෲවන්ට පැහැදෙන්නේ නැද්ද?
@sankapathirathna3358
@sankapathirathna3358 2 жыл бұрын
@@user-wu1jc7zr4y මාද්‍ය නාලිකා තුල රගපාන නලුවන් කෙරෙහි පැහැදීමට කිසිදු උවමනාවක් නැත
@punyaathurupana2753
@punyaathurupana2753 Жыл бұрын
සාදූ සාදූ සාදූ !!! ඔබ වහන්සේට සත්‍යයම ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලබා තිබෙනවා .උන්වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!
@dineshjayarathna1876
@dineshjayarathna1876 2 жыл бұрын
ඔබ වහන්සේගේ පලමු වචන දෙක තුනෙන්ම හිත නිවුනා ස්වාමිනී.ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@IsuruTi
@IsuruTi 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා! සාදු! සාදු! සාදු!
@nilangiwickramasinghe5114
@nilangiwickramasinghe5114 2 жыл бұрын
🙏🙏🙏
@hanzmunasinghe9989
@hanzmunasinghe9989 2 жыл бұрын
මේ හාමුදුරුවන්ගේ තවත් බණ වැඩසටහනක් (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) kzbin.infosuduhamuduruwangenbanapadayak
@lakshmanfonseka8494
@lakshmanfonseka8494 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hanzmunasinghe9989
@hanzmunasinghe9989 2 жыл бұрын
අපගේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්මප්‍රචාරයේ සොඳුරු දායාදයක්.. ගුරුදේවයන් වහන්සේ වගේම මේ පින්වත් ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේවම ඒ උතුම් ධර්මයම ඉස්මතු කරනවා.
@pamadasilva7170
@pamadasilva7170 2 жыл бұрын
@@hanzmunasinghe9989 bohoma pin !!!
@vaccumman928
@vaccumman928 2 жыл бұрын
ඔබ වහන්සේට මේ පුන්‍ය භුමියේම උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! 🙏🏼🙏🏼🙏🏼
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@udeniravindra9655
@udeniravindra9655 2 жыл бұрын
අපගෙ මහමෙව්නාව පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙට දීර්ගායු ලැබේවා ..නමස්කාරය වේවා ...🙏🙏🙏
@kaveesrajakaruna967
@kaveesrajakaruna967 2 жыл бұрын
Fb එකෙන් පොඩි කොටසක් දැකලා හොයලා බැලුවේ.. ඒ දේශනා කරන හැමදෙයක්ම ඇත්ත.. අපි මේ දුවන්නේ ඇතිවීමක් නැති ආශාවන් පස්සේ. 😥 උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී උතුම් වූ නිවනින් සැනසීම ලබත්වා 🙏🙏🙏
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
මහමෙව්නාවෙන් ලෝකයට දායක වුන තවත් උතුම් බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් ..චතුර අයියට ගොඩක් පිං මෙවැනි ස්වාමීන් වහන්සේලා රටට හදුන්වල දෙනවට..
@adisanayaka1337
@adisanayaka1337 2 жыл бұрын
Saadu.! Saadu..!! Saadu...!!!
@priyaherath
@priyaherath 2 жыл бұрын
Namo Buddhaya 🙏
@manjuladilrukshi5851
@manjuladilrukshi5851 2 жыл бұрын
නමෝ බුද්ධාය ....🙏🙏🙏
@senasamarajith5324
@senasamarajith5324 2 жыл бұрын
🙏🙏🙏
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 2 жыл бұрын
පිං ඇත්තො හට ඒ මාර්ගය කෝහෙදී හෝ මුණගැසේවා. බියකරු සසර කෙලවර වෙත්වා🙏🙏
@naandaperera8128
@naandaperera8128 Жыл бұрын
Oba වහන්සේගේ අවබෝධය බොහෝ උසස් බව ඉතාමත් පැහැදිලි යි . ඉතා ඉක්මනින් නිවන් අවබෝධය වේවා සාදු සාදු සාදු .
@sawaninimanthika2377
@sawaninimanthika2377 2 жыл бұрын
මෙවන් උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ නමකගෙන් මෙවැනි උතුම් ධර්මය දැනගැනීමත් අප හැමෝගෙම පිනක් යැයි මා සිතමි.ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා 🙏🙏සාදු සාදු සාදු නමෝබුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@nobletruth7113
@nobletruth7113 2 жыл бұрын
මහමෙව්නාව නම් පින් කෙතින් බිහිවූ පිළිවෙත් සරු සඟ රුවනට මාගේ නමස්කාරය වේවා!
@koonisr
@koonisr 2 жыл бұрын
pissan kotuwa
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
@@koonisr 😱
@rebeccajamieson4069
@rebeccajamieson4069 2 жыл бұрын
SADU SADU SADU 🙏NAMO BUDDHAYA 🙏
@KennyDave-pb8ex
@KennyDave-pb8ex 2 жыл бұрын
American 🕵️‍♀️ SPY
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
@@KennyDave-pb8ex කෙලින්ම කියපන් සුද්දගෙ කාලෙ තනතුරකට, ලාභ අපේක්ෂාවෙන් ආගම් අත් හැරපු එකෙක්ගෙන් පැවත එන ක්‍රිස්තියානි පල්ලි කාරයෙක් කියලා , ස්ව්බාව දර්මය තමයි බුදු දහම,💖
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිර්වාණ ධාතුවෙන්ම නිවී සැනසේවා!!! 🙏☸️ තෙරුවන් සරණයි 🌸
@hanzmunasinghe9989
@hanzmunasinghe9989 2 жыл бұрын
මේ හාමුදුරුවන්ගේ බණ (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) kzbin.infosuduhamuduruwangenbanapadayak
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@janakakumara1446
@janakakumara1446 2 жыл бұрын
නමෝ බුද්ධාය !!! තෙරුවන් සරනයි !!! අපගේ පිංවත් ලොකු ස්වමින් වහන්සේට මගේ නමස්කාර වේවා.ලොකු ස්වමින් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝයු වේවා සාදු සාදු සාදු !!! මේ ගෞතම බුදු සසුනේ දිම උතුම් චතුරාර්ය අවබෝධ කරගැනීම හැකී වේවා .
@rashmisenanayake7927
@rashmisenanayake7927 2 жыл бұрын
මහමෙව්නාවා පින් කෙතෙන් බිහි වුනාවු පින්වත් ස්වාම්න්වහන්සේට මේ බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා !!!
@jothiranswara725
@jothiranswara725 2 жыл бұрын
"ඔබවහන්සේව මේ ලෝකෙට බිහිකළ දෙමව්පියන් දෙන්නට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා .ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පතන සතුට ළඟා වේවා තෙරුවන් සරණයි ...!!!
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@ceylonfoodlover5547
@ceylonfoodlover5547 2 жыл бұрын
ඔබ වහන්සේ පැවසුවා වගේ ඇමෙරිකාව වැනි රටක ජන්මය සිදුවුණත් පෙර සංසාරයේ බුදු දහම මුණ ගැහිලා තියෙන්න ඇති. ඒ පිනෙන්ම ඔබ වහන්සේට මේ ආත්ම භවයේ පින්වත් බුද්ධ පුත්‍රයෙක් වෙන්න පුලුවන් වෙන්න ඇති. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිවන් මග සාක්ෂාත් කර ගැනිමට හැකි වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් දකින්නට ඒ කාලේ... නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ...
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@badrasisi8996
@badrasisi8996 2 жыл бұрын
කොතැන පිපුණත් බුදු පාමුලට පිදුවා සුපිපි පියුම විලස පින්වත් හාමුදුරුවනේ ඔබ බුදු පුතෙකු වූවා නිබදවම🙏🙏🙏 පින ඉස්මතු වීම වලකන්න බැභැ සත්‍ය එයයි අප්‍රමාදී ව කුසල් වඩන්න සිතා ගනිමු එය පිහිට වනවා නිවන තෙක්ම මගේ නමස්කාර වේවා හාමුදුරුවන් වහන්සේට ඉක්මනින් නිවනින් සැනසීමට ලැබේවා 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
ලෝකයේ කොතැනක හිටියත් සසරේ වපුරපු කුසල් නිසා ඔබ වහන්සේ ට මග හමු උනා සාදු සාදු සාදු ..
@PrinceOfLanka
@PrinceOfLanka 2 жыл бұрын
සසරේ පිං කරපු සහ සසර පුරැද්ද ඇති අය ලෝකේ කොහේ හිටියත් බුදුරජාණන් වහන්සේත්, උතුම් ශ්‍රී සද්ධර්මයත් හොයාගෙන එනවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය ලබාගැනීමට හැකිවේවා!! නමෝ බුද්ධාය🙏🏻🌸
@KennyDave-pb8ex
@KennyDave-pb8ex 2 жыл бұрын
American 🕵️‍♀️ SPY
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@ishanlahiru3049
@ishanlahiru3049 2 жыл бұрын
පතන්නාවූ බෝදියකින් නිවන සොයා ගෑනීමට වාසනාව ලැබේවා !!!බුදු සරණයි
@anomawimalasundera4856
@anomawimalasundera4856 2 жыл бұрын
පින් වත් ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මනින් නිවන් මාර්ගය හමුවේ වා.!!
@alwayscalm1225
@alwayscalm1225 2 жыл бұрын
මෙි භවය ඔබවහන්සේගේ අන්තිම භවය වෙත්වා ...සැම සිත් සුවපත්වෙත්වා ...🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@alwayscalm1225
@alwayscalm1225 2 жыл бұрын
@@user-sx6gi2fi8s 🙏
@gayanadikari6030
@gayanadikari6030 2 жыл бұрын
මෙන්න සැබෑම සගරුවන...
@indranih.g.4743
@indranih.g.4743 2 жыл бұрын
මගේ තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගනිමින් විදේශ රටක සිට පැමිණි ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වී nirvana shanthi කරා යන්නත් සංසාර දුකින් අත්මිදෙන්නත් මේ කරගත්තා වූ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏
@priyanijaymenike9466
@priyanijaymenike9466 2 жыл бұрын
මහමෙව්නා පිං බිමේ ගෞරවනීය කළ්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සලාට ධර්ම දේශනා කිරීමට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා සසර ගමනේදී ඉක්මනින් නීර්වාණ සමාපත්ති ලබා ගැනීමට ඒ පිං හේතු වේවා 🙏🙏🙏
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 2 жыл бұрын
මහමෙව්නාවේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලංකාවට පමණක් නොව ලෝකයටම උතුම් ශ්‍රී සද්ධර්මය බෙදා දීමම විශාල පිනක්.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..! 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏
@dkvijithdibulvitiya9080
@dkvijithdibulvitiya9080 2 жыл бұрын
චතුර මල්ලි කරපු වැඩසටහන් වලින් මම හිතන විදිහට හොදම වැඩසටහන මෙික නුබටත් පිඃ ඔබ වහන්සේට උතුමිවු චතුරාරි්‍ය සත්යම අවබොද වෙිවා සාදු සාදු සාදු..
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏🙏
@TM-MUSIC..
@TM-MUSIC.. 2 жыл бұрын
බුදුන් වහන්සේත් කිව්වෙ එකයි මගෙ දහම ප්‍රඥාවන්තයින්ට පමණයි කියල මොන ලෝකෙ මොන ආගමෙ හිටියත් බුද්ධිය තියෙන එකා සත්‍යය වටහා ගන්නවා❤️
@herathihmmb8048
@herathihmmb8048 2 жыл бұрын
මහමෙව්නාව කියන්නෙ සිත් සනහන සදහමි තෝතැන්නක්...මේ දෝරගලන්නෙ...මහමෙවිනාව බබළවන ධර්මයේ අසිරියයි..ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@gwadasinghe2972
@gwadasinghe2972 2 жыл бұрын
🙏🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@kanthidias7267
@kanthidias7267 2 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ බලාපොරොත්තු වන උතුම් නිවනින් සැනසීමට හෙතුවාසනා වේවා 🌹🌹🌹🇱🇰
@hanzmunasinghe9989
@hanzmunasinghe9989 2 жыл бұрын
මේ හාමුදුරුවන්ගේ තවත් බණ වැඩසටහනක් (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) kzbin.infosuduhamuduruwangenbanapadayak
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@chathurikaweerasighe8204
@chathurikaweerasighe8204 2 жыл бұрын
පුදුම ශාන්තකමක් දැනෙන්නේ ස්වාමීන්වහන්සේගේ කතා විලාසය ඇහෙනකොට. බුදුන්ගේ ධර්මය දර්ශනය හොඳින්ම තේරුම්ගත්ත යතිවරයාණන් වහන්සේ නමක්.. තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස..🙏🙏🙏
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 2 жыл бұрын
උතුම් දහම් මග නිවැරදි ව අවබෝධ කරගන්නට සසුන් ගතවූ පින්වත් ස්වාමීන් වහන්සේ ට හා චතුර ඔබ ඇතුළු කන්ඩායමට තෙරුවන් සරනයි .
@janakakeerthibandara
@janakakeerthibandara 2 жыл бұрын
චතුර මහත්මා ඔබ හැඟීම් ප්‍රකාශනයෙන් පේන්නෙත් දැන් ඇති මේ බව දුක කියල වගේ 🙏🙏💙💙
@slguardian9984
@slguardian9984 2 жыл бұрын
චතුරත් පැවිදි වෙයි වගෙ හිතුනෙ මට විතර ද
@chamararox997
@chamararox997 2 жыл бұрын
@@slguardian9984 ඔව්.ඔයාට විතරයි හිතිලා තියෙන්නේ
@dylanliyanage1880
@dylanliyanage1880 2 жыл бұрын
එයාගේ ඇස් දෙකෙන් ලොකු සංවේදී බවක් පේනවා
@henaa1552
@henaa1552 2 жыл бұрын
පින්වත් ස්වාමිණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 2 жыл бұрын
ලෝකය දැකපු මිනිස්සු නිවන් දකින්නට උත්සාහ කරන විදිහ හරිම ආශ්චර්යයි.චතුරගේ හැගීම් බර බුද්ධිමත් ප්‍රශ්න තවත් ලස්සනය.
@maheshkumara6667
@maheshkumara6667 2 жыл бұрын
ගොඩාක් පැහැදුනා ලන්කාවේ අපි ඉපිද අපි අදුරටම යන මොහොත ඔබ වහන්සෙ ආලෝකය කරා වඩිනවා . යතාර්තාවබෝදයම ලැබේවා ... 🙏🙏🙏🙏🙏
@sachi.087
@sachi.087 2 жыл бұрын
මහමෙව්නාව නිසයි මේ හැමදේම.කවුරු හරි පිරිසිදු ස්‍රී සද්ධර්මය සොයනවානම් මහමෙව්නායි.පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏
@udeniravindra9655
@udeniravindra9655 2 жыл бұрын
🙏🙏🙏
@albertzoysa3920
@albertzoysa3920 Жыл бұрын
මහමෙව්නා පින් බිමේ බලමහිමය ලොව පුරාපැතිරවිමේ.ශක්තිය මෙම සාකඡාවෙන් ගම්‍ය.උනා ..සාදු...සාදු....සාදු...
@sahanpriyankara8485
@sahanpriyankara8485 Ай бұрын
ඇත්ත 🙏🙏🙏
@tharindumathangadeerage5307
@tharindumathangadeerage5307 2 жыл бұрын
ඇස් දෙකට කඳුළු ආවා පින්වන්ත අති උතුම් ඔබ වහන්සේ වැනි අතිගෞරවනීය හිමි නමක් දැකීමෙන්... අති උත්තම පින්වන්ත කතා විලාශයක් දර්ශනයක්... මතු බුදුබව අත්වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@ShiraniShirani-dx4dm
@ShiraniShirani-dx4dm Жыл бұрын
අත්තමෛ නමස්කාර වේවා
@sunilpathirana5796
@sunilpathirana5796 Жыл бұрын
@@ShiraniShirani-dx4dm .
@sunilpathirana5796
@sunilpathirana5796 Жыл бұрын
M
@ramyakarunarathna3508
@ramyakarunarathna3508 Жыл бұрын
අති උත්තම ඔබ වහන්සේගෙ පින්වත් කථා විලාසය ඇසීමෙන් හා දැකීමෙන් හිතට ඇතිවු ගෞරවය ඔබ වහන්සේට පුද කරමි. උත්තම ඔබ වහන්සේට බුදු බව.අත්වෙිවා .
@ruwankisthiri406
@ruwankisthiri406 2 жыл бұрын
බලන්න අපේ බුදු හමුදුරුවෝ ගැන ව්ග්‍රා කරන හැටි ලස්සනයි නේද අපි අසරන වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම මාර්ගයේ ගමන් කරන්නා වූ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@thanujaudukalage875
@thanujaudukalage875 2 жыл бұрын
කොයි තරම් සතුටක්ද ..ඒ සම්බුදු පියානන් දෙසූ මග වඩින උතුම් බුදු පුතුන් තවමත් වැඩසිටීම. ආර්‍යමහා සන්ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼
@wnpwijethunga5774
@wnpwijethunga5774 2 жыл бұрын
🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@geethakakalingu7879
@geethakakalingu7879 2 жыл бұрын
බුද්ධ ශාසනයේ ආස්චර්‍ය....පින් ඇත්තෝ කොහේ හිටියත් අන්තිමට මගේ බුදු පියානන් වහන්සේගෙ සෙවනෙ නතරවෙන හැටි.ආස්චර්‍යයි ආස්චර්‍යයි.සාදු සාදු සාදු🙏🙏🙏🙏.පින්වත් ගරුතර අපේ හාමුදුරුවන් වහන්ස ඔබවහන්සේ කරඇති පිනනම් මට හිතාගන්නවත් බෑ.ඒ පින් බලයට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්ණයට මාගේ නමස්කාරය වේවා.චතුර මහතා ඇතුලු දෙරණ කාර්‍යමණ්ඩලයට දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිර්වාන සම්පත්තිය ලැබේවා.
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏
@somasilva
@somasilva Жыл бұрын
@@user-sx6gi2fi8s .
@hettiarachchi232
@hettiarachchi232 2 жыл бұрын
සුදු හාමුදුරුවනේ ........ ඔබ වහන්සේ සිතන ඒ සුන්දර නිවන වැඩි ඈතක නොවේවා .🌸🌿🌸🌿🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
චතුර.. තවත් මේ වගේ ම ධර්ම දානමය උතුම් දේශනාව ක්. අරගෙන ඉක්මනට වඩින්න අපෙ හාමුදුරුවනේ.. හරිම රසවත් ධර්ම දානමය ක්. මේ ටික වෙලාවකට අපෙ හිතට දැනෙන සිසිලස කියා නිම කළ නොහැකි ය...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
Chathura ඔයා හරිම ලස්සනට,සංවරව හොඳ හික්මීමකින් වැඩ සටහන මෙහෙය වනව, සවන් දෙන අයට කිසිදු හානියක් නොවන ආකාරයට. ඒක අති විශිෂ්ටයි chathura මල්ලි.
@liveeye413
@liveeye413 2 жыл бұрын
සිත සංසිදෙන නිර්මල දහම ලබාදුන් පින්බර මහමෙව්නව ...... නමස්කාර වේව!!!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸
@wnpwijethunga5774
@wnpwijethunga5774 2 жыл бұрын
🙏🙏🙏 namo buddaya
@tharangakumarathunga4373
@tharangakumarathunga4373 2 жыл бұрын
සසර පුරුදු සසරේ කරපු පිං ඉස්මතුවුණු අවස්ථාවක් . ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා..!
@jbvillagefreedom9142
@jbvillagefreedom9142 2 жыл бұрын
ස්වාමීන් වහන්ස...අත්හැරීම තුළින් ඔබ වහන්සේ ලබන උතුම් සැපය මෙය නරඹන අප සැමටම සුළු මොහොතකට හෝ දැනුනි.උතුම් නිවන් සැපයම ලැබේවා. සංඝන් සරණන් ගච්චාමී.🙏🙏🙏
@chandranisuraweera6226
@chandranisuraweera6226 2 жыл бұрын
ඔබ වහන්සේ ගිහියකු වශයෙන් මම දැක්කා මහමෙව්නාවේදී.හරීම සතුටුයි.මේ පින්බිමේදීම ඔබ වහන්සේට චතුරාර්ය සත්තිය අවබෝධ වේවා.චතුරටත් පිං මෙය අපට දැකගැනීමට ලැබීම ගැන.🙏🙏🙏
@mahindajayasena7923
@mahindajayasena7923 2 жыл бұрын
මට නම් හිතන්නෙ චතුර මහත්තයා ලංකාවෙ අපට මේ දර්ශනය අවබෝධ වීමට අපේ සිංහල භාෂාව පමණක් ප්‍රමාණවත් මදි වගෙයි කියල යි
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏
@amilaweerasinghe1261
@amilaweerasinghe1261 2 жыл бұрын
මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කොහේ මහමෙව්නාව භාවනා අසපුවේද?🙏
@sasuke3316
@sasuke3316 2 жыл бұрын
@@amilaweerasinghe1261 Me wena wita wadasitinne Kuruwita Gilimale mahameuna asapuwe🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ඔබ වහන්සේ ගෙ වචන නිසා හිත් සුවපත් වෙනවා චතුර ඔයාගේ වැඩ සටහන් වලින් වටිනාම වැඩ සටහන කීවොත් නිවැරැදි සොහොයුර ඔබට පින් තවත් ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ජෙසු පිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@hanzmunasinghe9989
@hanzmunasinghe9989 2 жыл бұрын
මේ හාමුදුරුවන්ගේ තවත් බණ වැඩසටහනක් (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) kzbin.infosuduhamuduruwangenbanapadayak
@rangebandara2596
@rangebandara2596 2 жыл бұрын
ඇත්තටම ඔබවහන්සේලා කොයිතරම් වාසනාවන්ත ද ? ඒ වගේම කොයිතරම් ප්‍රඟඳාවන්හ ද අපේ භාෂාව ඉගෙන ගෙන ඔබවහන්සේලා සියලුදෙනාට උතුම් චතුර්රාය්‍ය සත්‍ය අවබෝධ වෙිවා !!!
@srimaldmns1142
@srimaldmns1142 Жыл бұрын
චතුර සහොදරයා ඔයාට පින් මේ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එකක් සජිවී කතා කරපු එකට තෙරුවන් සරණයි 🙏❤️
@naturezone1111
@naturezone1111 2 жыл бұрын
මේ ස්වාමීන් වහන්සේ කෙතරම් පිංවන්තයිද ... කල්‍යාණ මිත්‍ර සම්පත්තිය වාසනාවක්මයි... ස්වාමීන් වහන්සේට ගෞතම බුද්ධ සාසනේදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
සත් පුරැෂ ඇසුර ලාභයක්මයි!සිල් ගුණදම් රකින මහා සංඝ රත්නය නිති සුරැකේවා! ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා! තෙරැවන් සරනයි! සාදු!සාදු!සාදු!
@kirahandipathum4983
@kirahandipathum4983 Жыл бұрын
Very happy to hearing about this great thero . Wish him to obtain his purpose of buddhism and its spiritual valves as he wish. And I also thank Chathura for giving us this great opportunity to watch this valuable programme . 🙏Thank you Chathura
@medhas5903
@medhas5903 11 ай бұрын
ගරුතර ස්වාමීන් වහන්සේට නිදුක්, නිරෝගී සුවය, දීර්ඝ ආයුෂ ලැබේවා ! උතුම් නිර්වාන ශාන්තිය අවබෝධ කරගැනීමට මේ කුසලයද පාරමිතා වේවා ! චතුර මහත්තයාටත් බොහෝම පිං මෙවැනි වටිනා ධර්ම සාකච්ඡාවක් ලබා දුන්නාට! 💐💐💐🙏🏽🌸
@punisher5982
@punisher5982 2 жыл бұрын
මෙි වෙන කොට බටහිර රටවල මිනිසුන් බුද්ධාගම වැලද ගැනිම වැඩි වමින් පවති ඒක ඇත්ත 🙏
@Kyrie97
@Kyrie97 2 жыл бұрын
ඤාණසාර හාමුදුරුවෝ මේ වැඩසටහන බැලුවනම් ගොඩක් වටිනවා. බෞද්ධ ස්වාමීන් වහන්සේ කෙනක්ගේ ශික්ෂණය, හික්මීම, සවන්දීම, දැනුම, දැක්ම.. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
@sawmyanilanka518
@sawmyanilanka518 2 жыл бұрын
Aniwarayenma owa penwanna ona lankwe හාමුදුරුවෝnta
@adisanayaka1337
@adisanayaka1337 2 жыл бұрын
Namuth unwahanse karana deya thulath wadagathkamak thiyanawa..
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
Anivaaryen !
@jayarathneabeydeera8641
@jayarathneabeydeera8641 2 жыл бұрын
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
මෙවැනි ස්වාමින් වහන්සේලා අපේ රටේ පදිංචියට එනවානම් ගොඩාක් පිං අපේ රටේ පමණයි ලෝකෙන්ම මෝඩම බවුද්ධයෝ ඉන්නේ.
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 2 жыл бұрын
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් කට හඩ පවා හරිම නිවුණු බවක් බොහෝ පින් ඔබ වහන්සේ සොයා යන මාර්ගය එලෙසම ලැබේවායි පතමි. තෙරුවන් සරණයි.
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාරිපුත්ත මොග්ගල්ලාන මහා රහත් පරම්පරාවෙන් පැවත එන්නා වු ශ්‍රද්ධාවට ශීලයට වාසස්ථාන බදු වු අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලාට නමස්කාර වේවා ......!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ...!!! නමෝ බුද්ධාය ....!!!
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏🙏
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 жыл бұрын
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි❤️🙏🏻 නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි❤️🙏🏻 නමස්කාර වේවා සඝ රුවනට සැමදා මහ සඝ සරණ යමි❤️🙏🏻.✨ නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමි❤️🙏🏻 🔥💥❤️🧡💛💚💙☸️💟☸️ සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻❤️🙏🏻🙏🏻🙏🏻
@lithumperera9349
@lithumperera9349 2 жыл бұрын
විනාඩි පහකට වගේ දැක්ක video එක බලලා ආවේ.ඒ ඇහිච්ච වචන ටිකට හිතට පුදුම සතුටක්, සහනයක් ලැබුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@sampathhathurusinghe7979
@sampathhathurusinghe7979 2 жыл бұрын
සාරිපුත්ත මොග්ගල්ලාන දෙන ම මහරහතන් වහන්සේලාගේ පැවත එන මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@nilushabandara4450
@nilushabandara4450 2 жыл бұрын
මහමෙව්නාව උතුම් පින් භූමියක්මයි, ගරහන්නෝ ගරහලා නිරයේ යද්දී නුවණැතියෝ ධර්මය අවබෝදයට වීර්‍යය කරනවා 🙏🙏🙏
@karunanayakem.p.k.w8085
@karunanayakem.p.k.w8085 2 жыл бұрын
🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@lucky4friends
@lucky4friends 2 жыл бұрын
බුදුරජාණන්වහන්සේ දෙසූ පරිදි ත්‍රිපිටකය සමඟ ගලපාගෙන බලන්න. ඒ මාර්ගයේ ටිකක් දුර ගිහින් බලන්න. වාද කරන්න අවශ්‍ය නෑ. මහමෙව්නාව නමින් කෙරෙන හානිය අවබෝධ වේවි
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 2 жыл бұрын
🙏🙏🙏
@kasudissanayake3931
@kasudissanayake3931 2 жыл бұрын
ඔබ වහන්සේ සොයා යන උතුම් නිර්වාණය ඔබ වහන්සේට මෙ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම අවබෝධ වේවා🙏🏻
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@msatthanayaka9258
@msatthanayaka9258 2 жыл бұрын
ආනේ හරිම සතුටක් ඇති උනා හිතට,ඒක කියාගන්න බැහැ ,ස්වාමීන් වහාන්ස දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@srilankantalent33
@srilankantalent33 2 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 Triple gem bless you Chathura!
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sanjeewaathapaththu6232
@sanjeewaathapaththu6232 2 жыл бұрын
ඔබ වහන්සේට සත්‍යාවබෝධය ලැබීමට වීර්යය ලැබේවා 🙏
@isurusandaruwan7665
@isurusandaruwan7665 2 жыл бұрын
ඔබ වහන්සේ ට උතුම් උ නීර්වාණ ශක්තිය අවබෝධ වෙත්වා
@user-lw7gj1ro6l
@user-lw7gj1ro6l 3 ай бұрын
Chathura 1:36:12 ❤
@udanichathurangika6463
@udanichathurangika6463 2 жыл бұрын
ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිර්වාණ සම්පත්තිය ලබාගැනීමට ශක්තිය ලැබේවා ..............මේ දේශනාව අසන විට හිතට දැනෙන සහනය අපමණයි ......🙏🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏🙏
@rishanthiniroshinieperera7421
@rishanthiniroshinieperera7421 2 жыл бұрын
Theruwan saranai! Pinwath swameen wahansa..
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේ හොදට සිංහල කතා කරනවා අපිට ආඩම්බරයි ගොඩක් සතුටුයි ඔබවහන්සේ ලංකාවේ ජනතාවට බුද්ද දර්ශනය කියා දෙනවාට ඔබවහන්සේට පිං ඔබවහන්සේට තෙරුවන් සරණයි ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ghkghc9518
@ghkghc9518 2 жыл бұрын
Good .....Good ....
@kumarisenanayake197
@kumarisenanayake197 2 жыл бұрын
පුදුම සංවර කමක් තියෙන්නේ.. උපන්දා ඉදන් සිංහල කතා කරන කෙනෙක් වගේ බාෂාව හැසිරවීමත්... ඔබ වහන්සේ පතනා නිර්වාණය අවබෝධ වේවා!!!
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 3 ай бұрын
යථාර්තය අවභෝධකලාවු සිංහල බෞද්ධඅපට ඔබ වහන්සේ උත්තමයි❤
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,9 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,4 МЛН
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 6 МЛН
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 20 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,9 МЛН