Try This Beauty and Wellness Shots for 20 Days

  Рет қаралды 296,539

beauty with sumu

beauty with sumu

Күн бұрын

Пікірлер: 403
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Q and A 👉🏻ඉතින් ගොඩක් අය අහලා තියනවා ලෙමන් වෙනුවට දෙහි ගන්නද කියලා.මෙහෙමයි Nutrition අතින් රස අතින් බැලුවොත් මේ දෙක එකිනෙකට වෙනස් . ඒවගේම හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් ලෙමන් තමයි වඩාත්ම ගැලපෙන්නෙ. අනික ලමයි මිලනතින් බැලුවත් දැන් දෙහි වලට වඩා ලෙමන් ලාභයි.ඒ නිසා ලෙමන්ම ගන්න. 👉🏻අනිත් එක තමයි මෙතන්දි දාන්න ඕන අපි උයන්න ගන්න කෑමට ගන්න කහ. ඉතින් හොඳම කහ එකක් ගන්න. 👉🏻ගන්න ප්‍රමාන හරියටම කියන්න අමාරුයි. මම ගත්තෙ ලොකු ඉඟුරු2 යි , දොඩම් ගෙඩි 1යි, සාමන්‍ය ප්‍රමානයේ ලෙමන් ගෙඩි 2 යි
@samudrapriyanandana1256
@samudrapriyanandana1256 Жыл бұрын
ගෑස්ටික් තියෙන නිසා කෑම වේලකින් පස්සෙ පුළුවන් ද
@SumedhaSampath-fd9sf
@SumedhaSampath-fd9sf Жыл бұрын
😊😊😊😊
@Sewminiupeksha
@Sewminiupeksha Жыл бұрын
Mekata kettu wenawada nane
@anuabeythunga9241
@anuabeythunga9241 Жыл бұрын
අක්කෙ ඔයා ලෙමන් කියන්නෙ පෝච්චිවල හැදෙන දෙහි වලටද(මන්චි ලෙමන් පෆ් පැකට් එකේ අැඳල තියෙන එකද) නැත්නම් ජපන් දෙහි වලටද(ලෙල්ල තුනී එකද)... සමහර පැති වල කියන විදිය වෙනස්නෙ...😅
@kanchanadayanihettiarachch889
@kanchanadayanihettiarachch889 Жыл бұрын
Meka dawas 20n passe nawaththanna oneda
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
මේකෙන් ඇත්තටම වෙනස්කම් පේන්න ගන්නවා.ඉතින් beauties හෙටම කරලා බලන්න.බොන්න නම් ටිකක් අමාරුයි.හැබැයි වාසි ගොඩයි.😇😇 හදලා මගේ Instagram එකට හරි, Facebook page එකට හරි photo එකක් දාන්න.තව results ලැබුනමත් කියන්න.🥰 දැන් ඉතින් මහත් වෙන්න ආසාවෙන් ඉන්න ලමයි ටික තරහා වෙන්නෙපා😘.ඔයාලටත් මහත් වෙන්න උදවු වෙන ඩ්‍රින්ක් එකක් ලඟදිම ගේනවා🤩😍
@lakminiw4879
@lakminiw4879 Жыл бұрын
Darling, mekata ona quantities kiyannako. Ginger how much g? And one orange?
@ayeshashehani5939
@ayeshashehani5939 Жыл бұрын
අනේ අක්කේ කහා කොහෙන්ද හොයාගන්නෙ ඔරිජිනල් කහා...
@chalani1234
@chalani1234 Жыл бұрын
Ane mahath wena drink eka ikmanata gennako akka
@anuradharubasinghe433
@anuradharubasinghe433 Жыл бұрын
Lemen wenuwata dehi ganna puluwanda
@rishirishi7665
@rishirishi7665 Жыл бұрын
Akke konde volume eka wadi karaganna karanna deyak kiyannakoo
@MadhushaMihirani-xi2kl
@MadhushaMihirani-xi2kl 11 ай бұрын
තාම දවස් 5 ලොකු වෙනසක් තියෙනවා . ගොඩක් ස්තුතිය 🙏❤
@beautywithsumu1478
@beautywithsumu1478 11 ай бұрын
Harima sathutui🥰🥰🥰
@sehanirangila4256
@sehanirangila4256 9 ай бұрын
oyaa meka kalada
@MadhushaMihirani-xi2kl
@MadhushaMihirani-xi2kl 9 ай бұрын
​@@sehanirangila4256ou dr loku wenasak thiyenwa
@bathiyawithanage1474
@bathiyawithanage1474 Жыл бұрын
ගොඩක් ස්තුති මම මේ පානය බොන්න පටන් අරන් සතියක් ගත උනා .මගේ බර කිලෝ 2.8 kg අඩු උනා .මගේ හමේ පැහැය වෙනසක් වෙලා හිටියට වඩා පැහැපැත් වෙලා කියලා මත් එක්ක වැඩ කරන අය කියනවා ගොඩක් ස්තුති ඔබට
@kaviranaweera5029
@kaviranaweera5029 Жыл бұрын
Ane aththatama meke results tynwda
@madushika8842
@madushika8842 Жыл бұрын
Aththamada 😍
@dulminadilshan6246
@dulminadilshan6246 Жыл бұрын
කෙට්ටු වෙනවද
@amalshahashani2788
@amalshahashani2788 Жыл бұрын
Apoi bara adu wenwda🥲🥲ehnm mawa pawei meka biuwoth🥲
@bathiyawithanage1474
@bathiyawithanage1474 Жыл бұрын
බර නම් කිලෝ 3 වගේ තමා අඩු උන්නේ හමේ පැහැය නම් ගොඩක් වෙනස් වෙලා මගේ නම්
@oneJA731
@oneJA731 Жыл бұрын
*මන් depression වලට බෙහෙත් ගත්තා.දැන් නම් මාස 3ක වගේ ඉදලා නතර කරලා තියෙන්නේ.මන් ටිකක් මහත් වෙලත් ඉන්නේත්.අක්කේ මන් බිවට කමන් නැද්ද..?අනේ reply කරන්නකෝ...🙏*
@hiruni4641
@hiruni4641 Жыл бұрын
Akke aga pahapath kenek hama uneven nam eka skintone ekak karaganna puluwan suppliment ekak kiyannako sis Glutathione ekai vitamin c ekai hodaida nattan wena product/s thiyenawada Thank you
@madhubashi
@madhubashi Жыл бұрын
Thank you akki video ekata..❤ Kaamata daana kaha wenuwata amu kaha daanna barida akki.
@NuwanAsiri200
@NuwanAsiri200 12 күн бұрын
Akke mage aege neyapoto parawal wage ere teyanawa eawata hareyannemonawada keyannakoo😭
@aahh1958
@aahh1958 Жыл бұрын
Dr......Thank u මේ ගැන දැනුවත් කලාට.....❤️❤️❤️❤️ මේක දවස් 20 පාවිච්චි කරලා ඊට පස්සේ නතර කරන්න ඕනිද.....???? කොහොමද මේක දිගටම කරන්න ඕනි Dr.....????
@lakminimaduwanthi8775
@lakminimaduwanthi8775 Жыл бұрын
Thank you darling..mama meka heduwa heta idala bonawa Carotone black spot correct cream eka hodaida dear eka bleach cream ekakda pleas reply 🥰
@sajiprasawijesiri-hs6ix
@sajiprasawijesiri-hs6ix Жыл бұрын
අක්කෙ මට දැන් තියෙන්නෙ වියලි සමක්. මම බිව්වට කමක් නැද්ද
@shashininehara1412
@shashininehara1412 Жыл бұрын
Lemon වෙනුවට lime ගත්තට කමක් නැද්ද?
@janadareesenadeera3975
@janadareesenadeera3975 Жыл бұрын
Nanga do you hv a saloon. I want to do a clean up. Please give me the location
@දාර්ශනිසමන්කුමාරි
@දාර්ශනිසමන්කුමාරි Ай бұрын
මිස් ඔයා පාවිච්චි කරන පේවෝස් එක මොකක්ද ❤❤❤🙏🙏🙏බූදූසරණයි
@akeshudara7971
@akeshudara7971 Жыл бұрын
Mekata carrot,venival Danna berida nangi
@SamithaKapilarathna
@SamithaKapilarathna Жыл бұрын
Ane man mona cream eka gawat tika vilawakin dadiya dala muna kalu wenawa night cream gawat a wage ane nangi mata akata karanna puluwan dayak kiyanna ko oyata godak pin ane nangi mata reply karanna piz nangiya😢❤piz
@sakunidissanayaka4451
@sakunidissanayaka4451 Жыл бұрын
Matath ehemai ඒ නිසා මන් mkthm gan na.රෑට ඇලෝ ජෙල් ekak pavichchi krnw echchrai
@vikumbandara5507
@vikumbandara5507 Жыл бұрын
අප්පෝ ඒ හිසරදේ නම් මටත් තියෙනවා. මොනවා ගෑවත් මොනවා බිව්වත් සුදු වෙනවා තියා පාට හෙල්ලෙන්නේ නෑ. මම මාස 3 ක් Toniq glutathione එකත් බිව්වා. ඒත් පාට නම් එහෙම්මම තමයි. සල්ලි විතරක් වියදම් වෙනවා හොඳට 😑
@Chathurika-un1ii
@Chathurika-un1ii Жыл бұрын
Kasthuri kaha nthnm amu kaha gaala blnn akke kadala piti ekk kalawam krl.ek digtm gaann.smhrwita mulin kurula ei.psse hriyai.ek digtm gannko ethkt paata wenw.oy cream wlin ek thambuna wge sudk newei lassana paatk enw.krl blnn.
@rasikamelani5252
@rasikamelani5252 Жыл бұрын
Miss මොන කහda use කරන්නේ...pls replay කරන්න
@GayumiUdeshini-ir1db
@GayumiUdeshini-ir1db 8 ай бұрын
Lassnai akki oy,lesi method kiyl denwt tnx❤❤.1 L wge heduwoth dawas kiyk thya gnn puluwnd
@chandimawelhenage168
@chandimawelhenage168 Жыл бұрын
Udeta man thairoxin peththak bonawa. His bada. Eka beela meka biwwata kamak nadda
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
ඔයා ගොඩාක් ලස්සන වෙලා සුමූ 💖 ආදරෙයි ගොඩාක් . ස්තූතිය සුමූ හැමදාමත් වටිනා වීඩියෝ දෙනවට.
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Aneee Welcome sweetie ❤❤❤love u too
@jayanipradeepa3411
@jayanipradeepa3411 4 ай бұрын
Akka mahath wela.mahath wena vedio akak krnnko
@sainisaini99122
@sainisaini99122 Жыл бұрын
Thank you akki,math hadala bonda oniiii❤❤❤
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
ගැස්ට්‍රයිටිස් තියෙනවා 🤔🤔🤔 හොද නෑ නේද
@lasanthisadareka1550
@lasanthisadareka1550 Жыл бұрын
Amuwen kaha kallak gaththata kamak nadda
@madhushidalugodage2428
@madhushidalugodage2428 Жыл бұрын
හ්‍රැස්ටික් තියෙන අයට බොන්න එකක් කියන්නකෝ
@ishamadu7710
@ishamadu7710 Жыл бұрын
Lemon venuwata dehi ganna puluwanda
@stock2261
@stock2261 Жыл бұрын
Skin whittenimg iv drip gena kiyannako
@somaSoma-o1u
@somaSoma-o1u 4 ай бұрын
ස්තුතියි. මිස්. දැනුවත්. කලාට. පිං 👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹
@SumeiyaSoheer
@SumeiyaSoheer Жыл бұрын
Kasthuri kaha da? Akki
@isurg_
@isurg_ Жыл бұрын
තෑන්ක් යූ ඉක්මනට වීඩියෝ එක දැම්මාට❤️
@MadhushaniMadhushanimuth-he3lt
@MadhushaniMadhushanimuth-he3lt 9 ай бұрын
Smali line nethi kara ganna vidiyak kiyannako
@inokamaldeniya4498
@inokamaldeniya4498 Жыл бұрын
Ane hadanna time ne dear..kohenda ganna puluwan 🇱🇰
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
මම ඔය විදිහට බිලා ගැස්ට්‍රයිට් වලට සිංහල බේහෙතුත් බොනවා
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 8 ай бұрын
😂
@gayaniekanayake4715
@gayaniekanayake4715 Жыл бұрын
Me drink eka glass bottle ekakada danna one dr..?
@damayanthiherath5142
@damayanthiherath5142 Жыл бұрын
Carrots 🥕එකතු කලාට කමක් නැද්ද....??
@swarniperera1267
@swarniperera1267 Жыл бұрын
brava sumu .hamadamath wage harima wadagath.grazie mille ❤❤
@beautywithsumu1478
@beautywithsumu1478 11 ай бұрын
Thanks love❤❤
@Hansinisandamali123
@Hansinisandamali123 Жыл бұрын
Akke kaha cpsule veniwel capusle gena video ona
@චූටිදෝනි-ල4ඤ
@චූටිදෝනි-ල4ඤ 9 ай бұрын
Abul dewal walata age le pichchila aga kettu wenawa neda akkiyo
@sanduniweragoda7750
@sanduniweragoda7750 Жыл бұрын
Akki Ane ketttu kenekta Mahath wena deyakuth karannako plzzz
@shashinilakshani6528
@shashinilakshani6528 Ай бұрын
Akke mt mahath wenna kramayak kiyannako
@himansaka1234
@himansaka1234 Жыл бұрын
මොනවද ,pavichi karana pecsh wosh eka
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Bohoma sthuthi , oyatath theruwan saranai❤️❤️
@GeethiJayathilaka
@GeethiJayathilaka Ай бұрын
​@@beautywithsumu1478 akke meka masayak bila nathara karata kamak nadda
@sandamalikusum7044
@sandamalikusum7044 Жыл бұрын
Thanks sumu..mekata kohomba kola isma tikakuth danna puluwan da
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Welcome sweetie Try karala balanna habai me recipe wala nam eka na
@Dil-sani
@Dil-sani Жыл бұрын
Me drink ekata saffron dala bivvoth kamak nadda akki
@TharuBaby-b8e
@TharuBaby-b8e Ай бұрын
Thanku you akka❤
@rmchandralatha9891
@rmchandralatha9891 Жыл бұрын
Akki igurui ,kaha,dehi ,kurudui dammoth awlda anith ewa na hoyaganna
@daminukariyawasam7934
@daminukariyawasam7934 Жыл бұрын
Akke welwomenda perfectilada hodama
@madurashehan9848
@madurashehan9848 Жыл бұрын
Indian kadawalwalin ganna kasthuri kaha
@user-oveeavinya
@user-oveeavinya Жыл бұрын
frige eke dala dawas kiyak thiya ganna puluwanda.. neththan hemadama udeta hadanna oneda
@lakeeshalakeeshalakeesha1061
@lakeeshalakeeshalakeesha1061 Жыл бұрын
Leman kiyanne chuti gedune athula thabili pata ekane oka dehi nemeida
@kavshi3974
@kavshi3974 Жыл бұрын
Thanks dear math meka try karanna one oya vage even tone skin ekak ganna nam😂
@MadhushaMihirani-xi2kl
@MadhushaMihirani-xi2kl 9 ай бұрын
Meka daly use krata aulk nedda
@piyumimekala7964
@piyumimekala7964 Жыл бұрын
Kettu kenek use kroth thwa kettu weida
@jinarawedage5440
@jinarawedage5440 Жыл бұрын
Podi lamayina hoda nadda?
@sumithjayaneththi7934
@sumithjayaneththi7934 Жыл бұрын
Digatama bonna hodaida
@DinisDairy
@DinisDairy 8 ай бұрын
Godk kettui mama...meka biwwta kmk nadd
@lovelyniro8112
@lovelyniro8112 Жыл бұрын
Hi akki kohomada ithin mathakada mawa mahath wela oya akki adarei
@gayathrimekala178
@gayathrimekala178 Жыл бұрын
Fridge ake thiyala udeta cool pitinma biuwata kamak nadda dr...
@gayanisakunthala7663
@gayanisakunthala7663 Жыл бұрын
මගෙ ඇගේ හම වියලියි. ඒත් මූන oily. මේකෙන් මගෙ හමට ප්‍රශ්නයක් වෙයිද
@mudhithamendis3575
@mudhithamendis3575 10 ай бұрын
මට ගෑස්ට්‍රයිටිස් තීනවා ඉතිම් මේක පාවිච්චි කිරීම හොඳයිද
@Bimsara_jayampathi
@Bimsara_jayampathi 7 ай бұрын
Kaha amu kahada uyanna ganna kahada ?
@rthnawathrathnawathi1438
@rthnawathrathnawathi1438 Жыл бұрын
ස්තුති ❤❤❤
@HAAriyadasa
@HAAriyadasa 24 күн бұрын
මේක දවස් 20ක්‌ බීලා නතර කරාට කමක් නැද්ද
@Sachinidammika-w5y
@Sachinidammika-w5y 10 ай бұрын
Dawas kiyak bonna onida
@chathumjayalath5872
@chathumjayalath5872 Жыл бұрын
මේක හදන්න ඕනෙ ප්‍රමාන කියන්නකෝ❤❤❤❤
@Hashinimadushika-jj7hd
@Hashinimadushika-jj7hd Жыл бұрын
Akki ude te bonnat kalinda bonne
@riyalsudda8818
@riyalsudda8818 Жыл бұрын
Akke mata 16 mage kurule godak thiyenawa ekta rv ekk dennko
@oshadisanjana4990
@oshadisanjana4990 Жыл бұрын
Daws 20 km tygnn puluwand akke
@srilanka4213
@srilanka4213 Жыл бұрын
Menikaa ,mata gastritis thiyenawa ee wagema kettui bara 48 kg wage thiyenne ehema kenek kamak nedda biwata
@ThusaraNirosh
@ThusaraNirosh 10 ай бұрын
Brest feed krna kenekta bonna hoda ndda
@dilhanisenevirathna8727
@dilhanisenevirathna8727 Жыл бұрын
Akki oken mahath wenne ndda?
@worldvideos773
@worldvideos773 Жыл бұрын
Tayrocsin thiyena kenekuta hodaida
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Жыл бұрын
Mekata kettu wenawada akki
@mfkcraftworld1301
@mfkcraftworld1301 Жыл бұрын
Man harima kettu meka Matath bomba puluwantha
@thisaridewduni9206
@thisaridewduni9206 8 ай бұрын
Mekh kettu kenk biouwoth thwth kettu weid😢😢😢😢😢
@shamilakomari4542
@shamilakomari4542 Жыл бұрын
Akke man ketthuine බිව්වට kamak nadda
@KawminiSewwandi-he7qb
@KawminiSewwandi-he7qb Жыл бұрын
අක්කේ fidge එකේ තියෙන්නේ නැතුව බැරි ද
@Hansinisandamali123
@Hansinisandamali123 Жыл бұрын
Digtm bonn puluwnd akke neththm dws 20 k biuwm ntr krnond
@shenuadhithya5770
@shenuadhithya5770 7 ай бұрын
Akki mek aga ushn ayt gnn hod ndd😢
@ranmaperera3443
@ranmaperera3443 7 ай бұрын
Mahath wela godak mahath wenna epa ketgayi
@sewwandisamarakoon1935
@sewwandisamarakoon1935 Жыл бұрын
Akki man me recipe eka lankawe karu hari danakam bala balamai hitiye thank you so much. Hamadama biwwata kamak ndda akki mage bandiya tikak awith pimple ehmth danwa rashne wadi nisa
@FkjCkk-mo9ww
@FkjCkk-mo9ww Жыл бұрын
අක්කියෝ ලෙමන් දොඩම් දෙකම එකට බෙලෙන්ඩර් කරනවා නෙද
@nethmisadarenu7804
@nethmisadarenu7804 Жыл бұрын
අක්කි සුදු වෙන්න මොනා හරි කියන්නකො
@renukakumriherth3156
@renukakumriherth3156 Жыл бұрын
කුවේට්,වල,නැද්ද කඩෙන්ගන්න
@Thanuja-ob5iv
@Thanuja-ob5iv Жыл бұрын
Daws 20k bila aye Patan ganna puluwanda
@amandasewwandi975
@amandasewwandi975 Жыл бұрын
Aththatama pimples nathi wenawada akki 😔
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
ලෙමන් වෙනුවට දෙහි දාන්න බැරිද
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Жыл бұрын
Ane mahath wenna kiyannako monawa hari
@AnushaAnushaJayawardana
@AnushaAnushaJayawardana Жыл бұрын
Akke mage wedding eka november mase..mata ikmanata glow wenna puluwan tablet ekak kiyannako akke...man inne rata ..mata lankawe thiyena tablet hoyaganna amarui..please akki ..ikman prethipala ganna puluwan deyak kiyannako..❤
@ReligionandBelief1111
@ReligionandBelief1111 10 ай бұрын
ප්‍රෙග්නට් අයට හොඳ ද?
@NisansalaHewage-rj8rm
@NisansalaHewage-rj8rm Жыл бұрын
Can I ask a question please
@iroshilakmali2734
@iroshilakmali2734 Жыл бұрын
Leman wenuwata dehi kamaknadda kiyannako ekata reply karalama nane dr
@Rashi22222
@Rashi22222 Жыл бұрын
කොච්චර කාලයක් බොන්න පුළුවන් ද මිස්
@maheshthilakaratna4840
@maheshthilakaratna4840 Жыл бұрын
Kettu wenwada
@weerakkodiges.indrasena7831
@weerakkodiges.indrasena7831 Жыл бұрын
ml and G WALIN KIYANNA PULUWANDA
@weerakkodiges.indrasena7831
@weerakkodiges.indrasena7831 Жыл бұрын
iguru / gm kiyakkda
@malkikasunthara2310
@malkikasunthara2310 Жыл бұрын
මමත් හදලා බීලා බලන්න ඕන ... Thanks අක්කියෝ ...❤❤❤😊😊😊🥰🥰🥰
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Welcome sweetie ❤❤❤
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
මොකක්ද PRP treatment කියන්නෙ කොහොමද ඒක කරන්නෙ
@niroshinipremarathna6741
@niroshinipremarathna6741 Жыл бұрын
කීයක් විතර යනවාද කරන්න ඒක
@SajithSrimal-wq3hk
@SajithSrimal-wq3hk Жыл бұрын
Akki folic acid bwwta kamkndda ..mokd mn eka dnta bonwa maasa dekakat wedi ..reply pls akki
@Tharanya..Dulmini..
@Tharanya..Dulmini.. 11 ай бұрын
කෙට්ටු කෙනෙක්ට මේක බොන්න හොද නැද්ද😢
Try This Special Drink For 2 Weeks Daily
12:03
beauty with sumu
Рет қаралды 287 М.
Try This Collagen Powder to Boost Your Collagen
14:06
beauty with sumu
Рет қаралды 374 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 28 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 18 МЛН
Try This Drink Daily To Bright Your Skin
11:24
beauty with sumu
Рет қаралды 206 М.
Most Complimented Perfumes In 2024 | Never Wear These Around a Man
10:05
beauty with sumu
Рет қаралды 33 М.
Try This Magical Collagen Drink To Stay Young And Healthy
12:14
beauty with sumu
Рет қаралды 52 М.
Most Affordable Liquid COLLAGEN For Skin Brightening In Sri Lanka
8:01
beauty with sumu
Рет қаралды 28 М.