Trying Our Favorite Childhood Treats: Do They Taste the Same? | සිංහල Vlogs

  Рет қаралды 25,614

Les BouBous - VLOGS

Les BouBous - VLOGS

Күн бұрын

Salut ලෙ බඩීස්...! ඔන්න අද අපි පොඩි කාලේ කාපු කෑම ඔයාලත් එක්ක කන්නයි හදන්නේ, ශිශී ප්‍රංශයේ කාපු දේවල් සහ මම ලංකාවේ කාපු දේවල් දෙකම තියෙනවා, බලමු කවුද දිනන්නේ කියල. එන්න ගිහින් බලමු. Channel එක Subscribe කරගෙන යන්න. පහලින් comment එකක් දාන්න.
Vlog 53
___________________________
Our Social Media
Facebook: / boubousvlogs
Instagram: / boubous_vlogs
Iresh Warnakula: / ireshwarnakula
Shehani Ethege: / shehaniethege
___________________________
Camera: Sony a7C
Lens: Sony ZEISS f/4 16-35mm
Mic: Sony ECM-B1M
#sinhalavlogs #lesboubous #paris #france

Пікірлер: 133
@MRxTheekshana
@MRxTheekshana 6 ай бұрын
7:57 Definitely Little Lion😁❤❤ Choklat fingras Tipitip Kalkiri Star biscuits සව්බොර තල කැරලි පොල් ටොෆි
@sonufernando5583
@sonufernando5583 6 ай бұрын
අපි පොඩි කාලේ ලංකාවේ කන්න බොන්න ආසම දේවල් දැන් කනකොට, ඉස්සර දැනුන රස එන්නේ නෑ මල්ලි . කෑම වල quality එක එන්න එන්නම ජරා විදිහට පහලටම දාලා තියෙන්නේ. ඔයා වගේම මාත් මේ කෑම ජාතිම හොය හොය කනවා ඒ feeling එක ගන්න. ඒත් වැඩක් නෑ.හැබැයි බලන්න France වල කෑම කද්දී නංගිට ඒ පොඩි කාලේ feeling එක ඒ විදිහටම දැනෙනවා.. ඉතින් හිතාගන්න පුළුවන් නේද අපේ රටේ කෑම බීම වලට මිනිස්සු මොන තරම් වංචා කරනවද කියලා.. 🥺😔
@Mashi_Silva
@Mashi_Silva 6 ай бұрын
ටිපි ටිප් එකේ රහනම් වෙනස් වෙලා නෑ හැබැයි ❤
@prabhanimalindi2559
@prabhanimalindi2559 5 ай бұрын
Centershock was the shock⚡Idk why both of you looks dope when it comes to the ending part of the review 😂 Much love ❤
@tharushikasewmini1223
@tharushikasewmini1223 5 ай бұрын
Ahamben dakka supiri video ekk❤❤❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 5 ай бұрын
Adarei ❤️
@unlimitedcricket9217
@unlimitedcricket9217 6 ай бұрын
Oyala dennanm Maru ,raganneth na paduwe innwa ,adarei❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Adarei ❤️✌🏾
@disnaharshani5481
@disnaharshani5481 6 ай бұрын
මගෙත් ආසම කෑමක් තමයි ලිට්ල් ලයන් කේක් එක... 🤗
@sahanranasinghe69690
@sahanranasinghe69690 Ай бұрын
Definitely Little Lion uswatta tipitip(10/10)
@dhanodihansima7515
@dhanodihansima7515 6 ай бұрын
Cutest couple ever 😍🥰
@nuwanivitharana490
@nuwanivitharana490 6 ай бұрын
Little lion roll cake eka tama rasama chaocalte, stawberry, and coffee flavours😮❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Thawa flavors thiyenawada? Noice. Kala balanna ona lankawata awama. Thanks buddy!
@nuwanivitharana490
@nuwanivitharana490 6 ай бұрын
@@LesBouBousVLOGS Yes, definitely try every flavors
@kaveenakalanka6348
@kaveenakalanka6348 6 ай бұрын
After loooong time ❤️😍
@gdnla25
@gdnla25 2 ай бұрын
Little lion thama best❤
@sulaniamanda8756
@sulaniamanda8756 6 ай бұрын
Godk dwskin akkiwi aiyawai math wenwa😢 ....love you sorry late unata video ek blnna ❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Much love buddy ❤️
@supunikeerthirathna4422
@supunikeerthirathna4422 6 ай бұрын
3:46 😂😂😂 sweeeet.. මේවා මේවා කරලා. 😂
@nuwanivitharana490
@nuwanivitharana490 6 ай бұрын
Magic bola tibbe mr pop eke.. passe ekema pussle set ekak hamba una.. ❤
@Twinki-m2j
@Twinki-m2j 5 ай бұрын
Center shock තාමත් තියෙනවා 😌❤️
@luhansaharithmi2829
@luhansaharithmi2829 5 ай бұрын
19:48 Mr.pop eke thama thibbe😁
@janithavithanage8015
@janithavithanage8015 6 ай бұрын
Thirisanek wage kannaepa sagooor 😂 ammmor ammmmmor ekah
@Bike_Pisso
@Bike_Pisso 6 ай бұрын
Center shock thama thiye patta rahai🥰
@linathlakhiru
@linathlakhiru 3 ай бұрын
Parakku unaane balanna🥲🫶🏻
@ගයාත්රිශානිකාදිල්හානි
@ගයාත්රිශානිකාදිල්හානි 6 ай бұрын
මේ වීඩියෝ එක බලද්දි පුංචි කාලෙ මතක් උනා . ඒ වගේම ඉස්කෝලේ කාලේ . පියාරා කේක් එකට නම් වැඩිය ගිටිල්ලයින් එක නම් හොඳයි . මතකද දන්නෑ ඉස්සර අපි මොන්ටිසෝරි ඇරිලා එනකොට එතන කඩෙන් ගන්නවා අපි ඉස්සර නම් කිව්වේ නෙළුම් පොහොට්ටු කියලා දෙන්නම් ඉතින් ලොකු වෙලා කියන්නේ කීසස් කියලා . 😂. කුලේ මාමගෙ කැන්ටින් එක නං ඉතින් කාටවත් අමතක කරන්න බැහැ . රුපියල් පහට ගත්ත අයේෂා, සීනි සම්බෝල පාන් ,බටර් පාන් ,ගල් මස්කට් ,සමූපකාරයෙන් සත විසිපහට ගන්න කිරි ටොපි . ඇත්තටම ඒ අතීතය හරිම සුන්දරයි . කුලේ මා මගේ කැන්ටින් එකෙන් කාපු තෝසේ මතකද . අවුරුදු ගානක් ගියත් ඒ රසට හරියන්න රසක් නම් තවම දැනිලා නැහැ . මිස්ටර් පොප් පැකට් එකට හම්බුන මැජික් බෝල . 😊ඉතින් පුංචි කාලෙ මතක් වෙලා මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි . ❤ බුදු සරණයි මගේ මිත්‍රයා හැමදාම සතුටින් ජීවත් වෙන්න ..❤❤❤
@nuwanivitharana490
@nuwanivitharana490 6 ай бұрын
Issara center shock,center fresh kala tyenawa.. center fresh ekanm tawamath tyenawa shock ekanm dan ne..e kle rs 5 k wage wenawa center shock ekak..
@masterofbusinessstudies-gr2214
@masterofbusinessstudies-gr2214 6 ай бұрын
mama podi kale kapu batta biscuits ohe nehe neda? Mehe ewa den thiyanava udin icing karala....😂😂❤❤❤❤
@gdnla25
@gdnla25 2 ай бұрын
Maliban gold maree❤
@rasikawijenayake4388
@rasikawijenayake4388 6 ай бұрын
Little lion is my favourite ❤
@buddiperera_
@buddiperera_ 6 ай бұрын
ඩෙල්ටා ටොෆි, යෝගට් අයිස් පැකට් miss you🥲
@virtualdude4226
@virtualdude4226 6 ай бұрын
littlelion >>>>>>>Tiara🙃
@DulanyaSasindi
@DulanyaSasindi 5 ай бұрын
Little loin ❤❤❤❤ loves me pathata
@shenushani
@shenushani 6 ай бұрын
Sathiyata eka video ekakwth one appaa
@venura98
@venura98 6 ай бұрын
Mr.pop eke thama thibbe❤
@DharmarathnaUdana
@DharmarathnaUdana 6 ай бұрын
Aiyya kiyapu godak ewa dan na hoya gannawath hambunath ara issara raha enne na ewa wala highland wala kiri raha enne na nikan wathura wage
@nisansalathushari2391
@nisansalathushari2391 6 ай бұрын
Little lion is the best 😄
@OshadhiEkanayake06
@OshadhiEkanayake06 6 ай бұрын
Little lion ft ❤
@edwardamarakoon2232
@edwardamarakoon2232 6 ай бұрын
Hi nine les boubo were you working peace make next vlogs thanks 💝💝
@dilushi-dissanayake
@dilushi-dissanayake 6 ай бұрын
රෝලෝ, කින්ඩර්ජෝයි, mr pop රතුපාට දැල් එක , කල්කිරි හයිලන්ඩ්, මැගී නූඩ්ලස්, පොඩි ජෙලි ,5හේ බයිට් , cook කරන්නෙ නැතුව හදන නූඩ්ලස් වගේ එකක් ආවා කුඩු පැකට් එක දාන් කන්න තියෙන්නෙ ,on the go, kit kat ,බීම පැකට් අම්මෝ ඒ කාලෙ 😢❤
@ama_senavirathna
@ama_senavirathna 6 ай бұрын
Noodle එක = Punch
@Mr.Rabbit.0
@Mr.Rabbit.0 6 ай бұрын
ඔයාලා ලංකාවේ ආවම VIDEO එකක් කරන්න කෝ හම්බවුනේ නැති කෑම වල ...❤❤❤
@fightergaming8455
@fightergaming8455 6 ай бұрын
Ade podi kale mathak une❤😊
@pasindukalharamanupriya3471
@pasindukalharamanupriya3471 6 ай бұрын
Akkanm hena cute 🥹🫶
@nuwanivitharana490
@nuwanivitharana490 6 ай бұрын
Dan highland kl kiri enawa aduyi..lucky kl kiri tama tyenne ewa rasa ne kiri rasa aduyi..😢
@Anu77009
@Anu77009 6 ай бұрын
Little lion mru ❤️
@shenushani
@shenushani 6 ай бұрын
Aiye little lion cake ekai oya hoyana okkoma ewa thama lankawe e rastama thiyenawa😮
@nadeeshansameera
@nadeeshansameera 6 ай бұрын
Little lion tama neh 😌
@GaganiChamudra
@GaganiChamudra 5 ай бұрын
Tiara❤
@janithavithanage8015
@janithavithanage8015 6 ай бұрын
Highland ekata gahanna ekak me loke na putha 🤤🤤
@Isala_Vuthsara
@Isala_Vuthsara 5 ай бұрын
Ireeees
@im_DDJ
@im_DDJ 6 ай бұрын
Hello ayyai akkai❤️❤️
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Hello DDJ ❤️
@user-hx3gk3sv5h
@user-hx3gk3sv5h 6 ай бұрын
Center Shock කියන්නෙ ආගමක්
@swing-lw7mx
@swing-lw7mx 6 ай бұрын
Rock paper scissors thama athal am eka 😂😂 . Programme krl wage thama බුබීව 😂
@janithavithanage8015
@janithavithanage8015 6 ай бұрын
Mage donut eka thamai kanna oni 😼
@Dontworry3434
@Dontworry3434 6 ай бұрын
Aiya use karana shampoo eka mokkd
@surajrukshan7372
@surajrukshan7372 6 ай бұрын
Absolutely little lion 🦁
@ama_senavirathna
@ama_senavirathna 6 ай бұрын
Tiffin Biscuit Delta Toffee Maliban Chocolate Biscuits Rollo Okay Highland කල්කිරි තරු biscuis Milo Onion Biscuit 🫶 18:03 center Shock
@shaz8369
@shaz8369 6 ай бұрын
තාමත් කන්නෙ little lion 🥹❤
@im_DDJ
@im_DDJ 6 ай бұрын
Mn podi kale ara cheese eke rathu pata ekath kaawaa.. ada thamai danne eeka kana ekak nemei kiyala😂😂😂😂
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
No way bro! Are you serious 😂
@nethminathasha1246
@nethminathasha1246 6 ай бұрын
Enjoyed as always 💕
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 6 ай бұрын
littlelion❤❤❤❤❤❤❤
@gdnla25
@gdnla25 2 ай бұрын
Diul ice palam ❤dan ewa lankawet nane😢
@Zhenu-m1w
@Zhenu-m1w 6 ай бұрын
My Dream life 🙂❤
@MBMBLANKA
@MBMBLANKA 6 ай бұрын
Littlelion hamadema patta rasay
@hirunieshani9323
@hirunieshani9323 6 ай бұрын
Little lion 😋🤤
@luhansaharithmi2829
@luhansaharithmi2829 5 ай бұрын
8:00 Littel lion
@prashthkumara9266
@prashthkumara9266 6 ай бұрын
පොඩි කාලෙ කාපු එවා දැන් නැ. අනික තිබුනත් ඒ රස නම් එන්නෙ නැ. සාත 50 බුල්ටො එක වාගෙ එවා
@priyanikumari6241
@priyanikumari6241 6 ай бұрын
Little lion cake❤❤❤🤤🤤🤤🤤🤤🤤🤤
@DreadDomain-q3c
@DreadDomain-q3c 6 ай бұрын
Ape thaththa paris wala inne eh hinda mata eya lankavata enakota chips , chocolate genawa , kiyanna deyak naha ithin france chocolate kama rahai thamai lankave ewata wada 😂.Thama taste eka issara wagemai wenas wela naha
@luhansaharithmi2829
@luhansaharithmi2829 5 ай бұрын
Center shook😫🫶
@Dithmi556
@Dithmi556 5 ай бұрын
Little lion....
@lakshithadanusanka7595
@lakshithadanusanka7595 6 ай бұрын
Little lion eka kanna ona fridge eke dala ethakota thawath rahai
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Aniwaren ❤️
@indulaudam3078
@indulaudam3078 6 ай бұрын
ම්ම්ම් බටකැරොල් ටිපිටිප් කල් කිරි තරු බිස්කට් 10 Points 😍♥️
@MrNoBrainsYT
@MrNoBrainsYT 6 ай бұрын
Tipitip😍
@kavindadilshan9571
@kavindadilshan9571 6 ай бұрын
godakalekin
@GayathreeAdikari-ux9zm
@GayathreeAdikari-ux9zm 6 ай бұрын
Mamat pannala school. Oyalage gam koheda? Mama pannalamai.
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Hey Gayathree, Mama Thalammehera, Shishi Pannala 🙂
@GayathreeAdikari-ux9zm
@GayathreeAdikari-ux9zm 6 ай бұрын
Ooooooooooo. Ahemada. Mmmmmm habei dekala nam ne wage. AL karet pannala schoolmada? AL Batch aka kiyada?😊
@MBMBLANKA
@MBMBLANKA 6 ай бұрын
Cheese eka wateeta wax ekak thinne
@janithavithanage8015
@janithavithanage8015 6 ай бұрын
Harima yasai kolath ekka kanna oni 🤤 ekeathal eka yuuuummmmmmmm
@ruwanjayananda8382
@ruwanjayananda8382 5 ай бұрын
J'ai absolument besoin d'une réponse de ma sœur. Ma sœur a dit qu'elle travaillait dans un hôtel, n'est-ce pas ? Le travail ne ressemble pas à ça dans ta vidéo. Je viens en Roumanie l'année prochaine.❤❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 5 ай бұрын
Hey Ruwan, que veux-tu dire par le travail dans l’hôtellerie ne ressemble pas à “ça”? Peux tu éclaircir la question stp :)?
@ruwanjayananda8382
@ruwanjayananda8382 5 ай бұрын
@@LesBouBousVLOGS Hé mon frère, je suis une fille, je viens en Roumanie pour obtenir un diplôme en gestion hôtelière Je veux savoir si ma sœur fait un travail lié à l'hôtellerie ou non, je veux connaître le travail de ma sœurPuis-je savoir par ma sœur quels sont les bons emplois que l’on peut faire après un diplôme en gestion hôtelière ?
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 5 ай бұрын
Hello Ruwan, à partir du moment tu es diplômé, que tu as de l’expérience ou pas et que tu parles la langue du pays, tu es vite pris. Il y’a pas mal de postes!
@ruwanjayananda8382
@ruwanjayananda8382 5 ай бұрын
@@LesBouBousVLOGS Merci beaucoup🦋❤
@xinister4541
@xinister4541 6 ай бұрын
akka hari tiptip walata msg danawa ekai ehema rahak enne
@phantele7164
@phantele7164 6 ай бұрын
Merci beaucoup❤
@ChaminduLakruwan
@ChaminduLakruwan 6 ай бұрын
පොල් ටොෆි🙈
@MoneyhuBLK
@MoneyhuBLK 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SrilankanHomies
@SrilankanHomies 6 ай бұрын
Perfect ❤🎉
@miruthsenevirathna1702
@miruthsenevirathna1702 6 ай бұрын
👼
@JOYELdesigning
@JOYELdesigning 6 ай бұрын
❤💖👾
@thashi764
@thashi764 6 ай бұрын
මාරි බිස්කට් අමතක වුනාද 😢
@Yoy555
@Yoy555 6 ай бұрын
💐
@dilmiprimesha8004
@dilmiprimesha8004 6 ай бұрын
🤤❤️
@kavindushadeesha354
@kavindushadeesha354 6 ай бұрын
@ganethraheshan1619
@ganethraheshan1619 6 ай бұрын
❤❤❤❤
@nularaheilini5387
@nularaheilini5387 6 ай бұрын
💗💗💗
@TheRK.
@TheRK. 6 ай бұрын
uuuu
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Radeww ❤️✌🏾
@pramodaharshana
@pramodaharshana 6 ай бұрын
🥰
@NuuraSajee
@NuuraSajee 6 ай бұрын
😂❤
@Mr.Rabbit.0
@Mr.Rabbit.0 6 ай бұрын
ටිපිටිප් ලොකු එකක් තියෙනෝ...🌝
@janakakumara3234
@janakakumara3234 6 ай бұрын
අලිබුල්ටෝ සෞම්බර
@user-hx3gk3sv5h
@user-hx3gk3sv5h 6 ай бұрын
බුල්ටො
@induruudith
@induruudith 6 ай бұрын
little lan thma
@ireshachathurangani6343
@ireshachathurangani6343 6 ай бұрын
මතකද chick bits ගේන්නම කඩේ යනවා?
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Owneh ❤️
@photoeditoryoutubechannel1626
@photoeditoryoutubechannel1626 6 ай бұрын
ටිපිටිප්
@Dhanu466
@Dhanu466 6 ай бұрын
🤍
@ewanvevo5491
@ewanvevo5491 6 ай бұрын
11:28 WTF was that bro 😂😂😂
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Your dirty mind 😉
@Alfa_jrz
@Alfa_jrz 6 ай бұрын
bulto
@tomceylon
@tomceylon 6 ай бұрын
@linathlakhiru
@linathlakhiru 3 ай бұрын
Parakku unaane balanna🥲🫶🏻
Christmas with friends and family | Vlogs In Paris | සිංහල vlogs
27:57
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 14 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 39 МЛН
දන්සැල (Types of people in Dansal )
13:22
Meanwhile in SL
Рет қаралды 763 М.
සුභ නත්තලක්🎄| Merry Christmas 🎅 | SNAG CLOTHING 🎁
25:14
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 14 МЛН