tube light wiring sinhala

  Рет қаралды 17,739

SL Home Tec

SL Home Tec

3 жыл бұрын

How wiring to tube light- sinhala ( SL Home tec)
Tub light wiring /tube light wiring connection- sinhala ( SL Home tec)
Through my youtube channel SL HOME TEC channel you can find out all the Electrical house wiring you need for your home in Sinhala and also all the details about Electrical work. You can also find all information about Electrical engineering through my SL HOME TEC youtube channel. It will also explain in detail about the Air conditioner repair. You can also find out all about refrigerator repair, fridge repair and computer net work. SL Home tec also informs you about Auto AC repair and Home tips you need at home. You will also be briefed on the topic of Electrical tips. You will be informed about all the details required for motor repair and swimming pool.tube light wiring sinhala
If you’re new to may Chanel please subscribe and hit the bell do not forget to like and share my video you can see my many video with my play list
• Electrical sinhal sl home tec
• How to calculate amps ...
• Refrigerator sinhala sl home
• Refrigerator pats- Ref...
• Air conditions sinhala
• Refrigerant Types AC G...
• .Aouto A/C sinhala sl home tec
• AUTO A/C( Car A/C ) Sy...
• Motor sinhala
• Motor Bering replaceme...
• Kitchen item repir Sinhala sl home tec
www.youtube.com/watch?v=flZss...
• Swimming pool sinhala sl home tech
• swimming pool - How it...
• Washing mashing sinhala sl home tec
• Fully auto washing mas...
• Computer net work sinhala sl home tec
• Net work cabling cat 5...
• Sinhala srilanka sl home tec
• DB wiring Basic single...
• Sponsor video
• ARC Welding plant/ Bes...
#sinhala#lightwiring#slhometec#
Thank you for you

Пікірлер: 213
@SLHometec
@SLHometec 3 жыл бұрын
මෙම වීඩියෝ ව මීට පෙර ඉදිරි පත් කර තිබූ අතර එහි background music හි යම් ගැටලුවක් ඇති විය හැකි නිසා නැවතත් uplord කිරීමට සුදු ඌ බව කරුණාවෙන් සලකන්න 🙏🙏🙏🙏🙏
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
එලම මගෙ අයිය බලනගමන්
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@sampathranasingha4479
@sampathranasingha4479 3 жыл бұрын
Videoea supiri namuth niwaradhiwa awasya amudrawya samaga kiyanna eka oyage watinakamata weadagath.
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
දිගටම කරගෙන යන්න මේ වගේ ලස්සනට ❤❤
@SLHometec
@SLHometec 3 жыл бұрын
😁😁😁😁
@wishmalokecricket8604
@wishmalokecricket8604 3 жыл бұрын
ජය වේවා අයියේ
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@danushkanishan956
@danushkanishan956 3 жыл бұрын
Godak hodata kiyala denawa aiye.godak watinawa.tube ligh pavichchi karana eka paaduida.
@SLHometec
@SLHometec 3 жыл бұрын
CF L/ ,L E D වගේ ඒවත් එක්ක බලන කොට පාඩුයි ඒත් සාමාන්‍යය bulb එක්ක බලද්දි ලබයි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
නියමයි අයියේ ❤❤
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@MR.ELECTRO.PROJECTS Thank you bro 😊😊💜💜
@SooPinPresents
@SooPinPresents 3 жыл бұрын
eka niyamai .. Godak watinw..
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@rohankumara99
@rohankumara99 2 жыл бұрын
Aththatama godak hodai kiyala dipu widiha mta lesiyen allaganna puluwan una.mamath viduli karmika shilpiyek
@lahiruranasinghe3011
@lahiruranasinghe3011 Жыл бұрын
ගොඩක් වටිනවා අයියේ ස්තූතීයී ❤
@welovecricket2582
@welovecricket2582 3 жыл бұрын
Another very important sharing..
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
නුබ පිරිසුදු හදවතක් ඇති මිනිසෙකි ජයවෙවා මගෙ රත්තරන් අයිය නුබට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔබට
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති මල්ලි ඔයාගේ වටිනා කොමන්ට් එක මට ලොකු ශක්තියක් 💪💪💪
@SooPinPresents
@SooPinPresents 3 жыл бұрын
pattama aiya ..
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට යාළු
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි
@SLHometec
@SLHometec 3 жыл бұрын
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි 🙏🙏🙏🙏🙏
@user-pk7rs4qw5j
@user-pk7rs4qw5j 6 ай бұрын
නියමයි ✨️🎖️️
@mytraveltoday
@mytraveltoday 3 жыл бұрын
ජයවේවා සහෝදරයා ආදරෙයි ගොඩක් දිගටම ඉන්න
@SLHometec
@SLHometec 3 жыл бұрын
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
@mytraveltoday
@mytraveltoday 3 жыл бұрын
ගොඩක් වැදගත් ජයවේවා
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@THILA_REAL_ROME
@THILA_REAL_ROME 3 жыл бұрын
හොඳ වැඩක් ජය වේවා! 👌👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
ඉදිරියටම යන් සහෝදරයා ජයවේවා 🙏🎶❤👍👌
@SLHometec
@SLHometec 3 жыл бұрын
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
@cuisinefusion90
@cuisinefusion90 3 жыл бұрын
niyama vedio akak
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
තවත් වැදගත් වීඩියෝවක් ජයවේවා 👍❤🎶🙏
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@pesithapesithamadusankaoh7080
@pesithapesithamadusankaoh7080 2 жыл бұрын
ස්තුති......
@welovecricket2582
@welovecricket2582 3 жыл бұрын
ඔන්න අදත් එකෙන්ම ආවා..
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️🙏🙏🙏
@ikkaslk8061
@ikkaslk8061 3 жыл бұрын
ඉක්කා ආවා
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@Boom-MUSIX
@Boom-MUSIX 3 жыл бұрын
Perfect 👌 work
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
ජයවේවා සහෝදරයා නියමයි 👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️
@wishmalokecricket8604
@wishmalokecricket8604 3 жыл бұрын
සුපිරි අයියේ වැඩසටහන
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏❤️❤️
@welovecricket2582
@welovecricket2582 3 жыл бұрын
Thanks for sharing 😍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@warnithathilakarathna6849
@warnithathilakarathna6849 3 жыл бұрын
thanks a lot
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
හදවතින්ම සුබපතනව මෙ මෙසන් මල්ල ඔබයන ගමනට කිසිදු බාදාාවක් නොවෙිවා. බුදුසරණ දෙවිපිහිට නොඅඩුවම ලැබෙවා හදවතින්ම ප්‍රාර්ථනනා කරනව .
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@simplefoodmania383
@simplefoodmania383 3 жыл бұрын
Jaya wewa ✌️
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@janithhansaka6954
@janithhansaka6954 9 ай бұрын
Maru
@maheshkarunamuni1948
@maheshkarunamuni1948 3 жыл бұрын
Good video sir...
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@Nodathmanaya
@Nodathmanaya 3 жыл бұрын
ලයික් 50 මගෙන් සුබ පැතුම් බුදු සරණයි.
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@C424c424
@C424c424 3 жыл бұрын
ඔන්න full වීඩියෝ එක බැලුව හොදේ සුබ දවසක් ඔයාටත්
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@sandujayasena6904
@sandujayasena6904 2 жыл бұрын
Tnx
@SLHometec
@SLHometec 2 жыл бұрын
🙏🙏🙏
@racechathu8977
@racechathu8977 2 жыл бұрын
Nice sir...
@SLHometec
@SLHometec 2 жыл бұрын
❤️❤️
@welovecricket2582
@welovecricket2582 3 жыл бұрын
Congratulations for your 14k achievement aiya..
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔයාලා තමයි මගේ ශක්තිය
@sandundilshan1789
@sandundilshan1789 3 жыл бұрын
Supiri
@SLHometec
@SLHometec 2 жыл бұрын
❤️❤️🙏🙏🙏
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 3 жыл бұрын
Thanks bro
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති
@SLbeach
@SLbeach 3 жыл бұрын
fatta💜
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@abirahasgaweshanaya
@abirahasgaweshanaya 3 жыл бұрын
ඔන්න අභිරහස් ගවේශනය අපි ආවා 💟✌️
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@tmddrawingacademy2133
@tmddrawingacademy2133 3 жыл бұрын
ගොඩක් හොදයි අයියා ... හොදට පැහැදිලි කරල දෙනවා.... ජයවේවා අයියා ... තෙරුවන් සරණයි ඔයාට❤️❤️❤️🙏
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@amdagekatha1371
@amdagekatha1371 3 жыл бұрын
Thanks bro. ගෙදර ටියුබ් ලයිට් එක වැඩ නැතුව ගියා. යූටියුබ් එකේ හදන හැටි හොයනකොට හම්බුනේ මේ වවීඩියෝ එ.
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nimalrathnayaka1577
@nimalrathnayaka1577 3 жыл бұрын
Godak vatinawa
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏
@pansiluelectronicworking7075
@pansiluelectronicworking7075 3 жыл бұрын
Thanks
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍
@amarasiriwanasingha4634
@amarasiriwanasingha4634 3 жыл бұрын
Godak hodai.sir..
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 3 жыл бұрын
Very useful video Good luck brother
@SLHometec
@SLHometec 3 жыл бұрын
😁😁😁🙏🙏🙏
@namalbandara9261
@namalbandara9261 3 жыл бұрын
ජයවේවා !!!
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@ikkaslk8061
@ikkaslk8061 3 жыл бұрын
මෙකනම සෑහෙන වැදගත් අපිට ...
@SLHometec
@SLHometec 3 жыл бұрын
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
big like
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏
@ikkaslk8061
@ikkaslk8061 3 жыл бұрын
👏👏👏
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@sulomedia7663
@sulomedia7663 3 жыл бұрын
අයියේ හදවතින්ම ආදරෙයි බුදු සරනයි ♥️♥️♥️🙏🙏🙏
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍
@SLHometec
@SLHometec 2 жыл бұрын
🙏🙏🙏
@simplefoodmania383
@simplefoodmania383 3 жыл бұрын
Watinawa 🔥❤️🙌
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@C424c424
@C424c424 3 жыл бұрын
හ්ම්ම් එහෙනම් අපේ ගෙදර ශුවර් එකටම වයර් ශෝට් එකක් ඇති...😄😄👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
😁😁😁😁
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😍😍😍😍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dumindaudayakumara5170
@dumindaudayakumara5170 Жыл бұрын
❤️👍
@tharakamadusanka8638
@tharakamadusanka8638 3 жыл бұрын
👍👍❤
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@C424c424
@C424c424 3 жыл бұрын
ඔන්න ඒ වීඩියෝ එක නන් අනිවාර්යයෙන් අපිට වටිනව මොකද අපේ ගෙදර තියන්නෙත් ටියුබ් ලයිට් තමයි ඒත් බල්බ් තුනක් තියන එකේ නිතරම එකක් හො දෙකක් වැඩ කරන්නෙම නැහැ ඒ කියන්නේ ප්‍රශ්නය තියන්නෙ චෝක් එකේද .🤔🤔🤔🤔
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් සමහර විට වැඩි වොට් ගණක chok එකක් දාලා ඇති ඒකයි
@anurapriyantha4400
@anurapriyantha4400 3 жыл бұрын
👌👌
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@roshanasanka4615
@roshanasanka4615 3 жыл бұрын
Video edit karanda thawa purify unanam adu time ekakin pehedili karanda puluwan. Wire connect karana Eka loku velawak penwanda epa. Ewa vedagath ne. Ewagen time cutdown karala professional methods walin kiyala denna. Eka hodai.
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් ඒක හරි වයර් සම්බන්ධ කරන ඒව වැඩියෙන් පෙන්වන්න වෙන්නේ හරියටම පෙන්නන්න ඕනෙ නිසා න්න අයට නම් ඇත්තටම වැදගත් කමක් නැහැ නමුත් මේවා කරගන්න නොදන්න අය ගොඩක් ඉන්නවා ඒගොල්ලන්ට පැහැදිලි වෙන්න තමයි වීඩියෝ එක අරන් එන්න ට්‍රයි කරන්නේ. ඒ වගේම තමයි එඩිට් කරන්න ඉගෙන ගත්තෙත් මේ යූටියුබ් chanal එක නිසා.
@thilinajeewantha___
@thilinajeewantha___ Жыл бұрын
@sampathsilva7828
@sampathsilva7828 3 жыл бұрын
Magger aka moter chaking krana video dank
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඉදිරියේදී දාන්නම් ඒ ගැන
@ikkaslk8061
@ikkaslk8061 3 жыл бұрын
♥️♥️👍❤️
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@C424c424
@C424c424 3 жыл бұрын
හදවතින්ම සුබපතනව දාහතර කේ වලට ..😄😄👍👍👍❤❤
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති අක්කේ ඔයාලා තමයි මගේ පටන් ගම්මේ ඉඳන් හිටපු මගේ ශක්තිය .. ඔයාලා වෙනුවෙන් මං දෙයක් කරනවා අනුවරෙන්ම ලදාගීම
@dananjaya5181
@dananjaya5181 3 жыл бұрын
❤️❤️❤️
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏
@C424c424
@C424c424 3 жыл бұрын
හතර කැමැත්ත දුන්න හොඳේ
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@niroshand.kumara7961
@niroshand.kumara7961 3 жыл бұрын
Mamat danne netuwa hitiye tanks
@SLHometec
@SLHometec 3 жыл бұрын
💕💕🙏🙏
@dimuthukumara7817
@dimuthukumara7817 3 жыл бұрын
ගොඩක් හොදයි ..
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@choiceme.cm1
@choiceme.cm1 3 жыл бұрын
Patta bro..aiya tube light 4t wtr set krnwnm khmd krne???
@SLHometec
@SLHometec 3 жыл бұрын
වීඩියෝ එකක් දාන්නම්
@SnowballSweety
@SnowballSweety 3 жыл бұрын
විසි දෙක කැමැත්ත මගෙන් යාලුවා ❤ .. අදත් වීඩියෝ එකෙන් බාගයක් බැලුවා .. අපේ පැත්තටත් එන්න පුලුවන් වෙලාවක .
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් අනිවරෙන් එන්නම්
@imeshldisanayaka4110
@imeshldisanayaka4110 3 жыл бұрын
Timer really ekakata supply dena heti video ekak dannako
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් කරන්න ඉන්නේ ඉදිරියට ඒගැන
@marcaslane230
@marcaslane230 Жыл бұрын
Balast eke koi paththath ekaida ?
@chathukabashitha5856
@chathukabashitha5856 3 жыл бұрын
නියමයි අයියෙ, විදුලි කාර්මික ශිල්පයෙ වැදගත් දේවල දිගටම දාන්න
@SLHometec
@SLHometec 3 жыл бұрын
අනිවරෙන් ... දිගටම ඉන්න
@prashad2745
@prashad2745 3 жыл бұрын
Choke,starter ගැන කියලා දෙනවද.
@SLHometec
@SLHometec 3 жыл бұрын
හොදයි..
@SLbeach
@SLbeach 3 жыл бұрын
like 21😘😘😘
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@TravelingTATW
@TravelingTATW 3 жыл бұрын
👌👌👌👌👌👍👍👍💯💯💯💯💯
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nimalrathnayaka1577
@nimalrathnayaka1577 3 жыл бұрын
Malli gedara viduli paripathayata capacity ekak sambanda kalama vidulibila aduwenawa kiyanne eththada?
@SLHometec
@SLHometec 3 жыл бұрын
නැ අයියේ එහෙම වෙන්නේ නැ එහෙම වෙනවනම් විදුලි බල මණ්ඩලය අපේ ගෙවල් ගාව ලොකු cap එකක් සවි කරයි ... මොකද රජයට එක ලබා නිසා
@prasadkarunarathna1733
@prasadkarunarathna1733 3 жыл бұрын
Choke eke saha starter eke kriyakarithwaya pehedili karala denna puluwanda
@prashad2745
@prashad2745 3 жыл бұрын
E deken wenne mokakda.
@prashad2745
@prashad2745 3 жыл бұрын
මට ඒ දෙකෙන් කෙරෙන්නේ මොකක්ද කියලා හදිස්සි උවමනාවකට දැනගන්න ඕනෙ.පුළුවන්ද මට පොඩි විස්තරයක් දෙන්න.
@thusharadhananka6851
@thusharadhananka6851 3 жыл бұрын
Tube light eka wedakaranne nati welawaka choke ekeda weredda kiyala chek karaganne kohomada.
@SLHometec
@SLHometec 3 жыл бұрын
එක පැත්තකින් විදුලිය ලබාදීලා අනිත් පැත්තට testar එක තියලා බලන්න පත්තු වෙනවා ද කියලා නැත්නම් මල්ටි මිටර් එකකින් බලන්න පුළුවන්
@thilinasanjaya4494
@thilinasanjaya4494 3 жыл бұрын
Choke eken witharak weda karana tube light thiyenawa neda ..ewageth live neutral hariyata thiyenna onada
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් මාරු උනාම සමහර ඒව වැඩ කරන්නේ නැහැ
@C424c424
@C424c424 3 жыл бұрын
ටියුබ් ලයිට් බලන්න ආව හොඳේ ..😄😄😄
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️😁😁😁😁
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
💓💓💓💓👋👋👋👋💯💯✔
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@rasikalakshan998
@rasikalakshan998 3 жыл бұрын
🏅🏅🏅🏅
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@cuisinefusion90
@cuisinefusion90 3 жыл бұрын
🧡🧡🧡🧡🧡🧡🧡👍👍👍👌👌👌
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@dopemafiya9943
@dopemafiya9943 Жыл бұрын
Ane mame tube light startar hai karanna puluwan tube light walata witarada
@techhub5226
@techhub5226 3 жыл бұрын
Starter aka wedadha kiyala multimeter aken check karanna puluwandha
@SLHometec
@SLHometec 3 жыл бұрын
පුළුවන් හැබැයි ටිකක් අමාරුයි. Capacir එකක් chek කරන විදියට කරන්න
@sdkarokeproduction
@sdkarokeproduction 3 жыл бұрын
Elah.....ayye mn whtsapp eken msg krna malli
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️👍👍
@Sanidulakmal2
@Sanidulakmal2 3 жыл бұрын
ස්ටටර් eka galeuwama paththu wenadawa t lait ekee atula samdandawela tiyenne kohomada
@Sanidulakmal2
@Sanidulakmal2 3 жыл бұрын
Pilamant eka 2 vitharayinee tiyenne
@Sanidulakmal2
@Sanidulakmal2 3 жыл бұрын
Statar eka galeuwama anith paththata carant eka pas wenne kohomada mata eka prshnayak kiyaka denna
@SLHometec
@SLHometec 3 жыл бұрын
Stater එකෙන් කරන්නේ short කරන එක පස්සේ එක ඕනේ නැ හරියට capacitor එකක් වගේ
@roshanasanka4615
@roshanasanka4615 3 жыл бұрын
Circuit gahanakota Eka koleka edala pennuwoth thawath watinawa neda
@SLHometec
@SLHometec 3 жыл бұрын
එහෙම අවශ්‍ය නෑ. ඕනේ කෙනෙකුට ඕක බලලා ඇදගන්න පුළුවන් ඒ වගේම තමයි සමහර අයට ඇදලා තියන ඒව තේරුම් ගන්න බෑ.. අන්න ඒ වගේ අයට තමයි මං වීඩියෝ දන්නෙ. අදපු එක තේරුම් ගන්න පුළුවන් අයට වීඩියෝ මොකට ද? . ඒ වගේම ඕක බලාගෙන අවශ්‍යනම් අදින්න බැරි නම් වැඩක් තියනවාද
@sampathsilva7828
@sampathsilva7828 3 жыл бұрын
Magger video danko
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඉදිරියේදී දාන්නම් ඒ ගැන
@dilanneminda1791
@dilanneminda1791 3 жыл бұрын
Tube light එකක චෝක් එක පිච්ච්ලා ද කියලා දැනගන්නේ කොහොමද අයියෙ කියන්නකො
@SLHometec
@SLHometec 3 жыл бұрын
මල්ටි මිටර් එකෙන් බලන්න පුළුවන්.
@chanukadananjaya2719
@chanukadananjaya2719 Жыл бұрын
Statar ekak nathuwa wada karnne ndda
@robinprasanna2697
@robinprasanna2697 2 жыл бұрын
Nitarama blub piccenne ae shr
@wishmalokecricket8604
@wishmalokecricket8604 3 жыл бұрын
දාලා නේද ...දැක්කේ දැන් අයියේ
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@nishanthapredeep2472
@nishanthapredeep2472 3 жыл бұрын
Niutal aken is tataraya wadada wada nani
@SLHometec
@SLHometec 3 жыл бұрын
කරලා බලන්න කෝ වැඩ කරනවා
@lalithhettiarachchi8710
@lalithhettiarachchi8710 Жыл бұрын
ටියුබ් ලයිට් එක පිච්චිලද නැද්ද කියල මල්ටි මීටරයෙන් චෙක් කරන්නෙ කොහොමද ?
@ranilpriyantha1558
@ranilpriyantha1558 3 жыл бұрын
මිල ගනන් කියද?. Ledලයිට් එකට වඩා ලබද?
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව්
electrical dimmer switch wiring
7:17
SL Home Tec
Рет қаралды 3,3 М.
Intermediate Switch wiring  Electrical sinhala  -SL home tec
10:32
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 191 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 10 МЛН
LED  tube light repair || LED mercury repair at home
20:11
Dip Ranjan Electronics
Рет қаралды 14 М.
how to choose electrical wire size
9:52
SL Home Tec
Рет қаралды 34 М.
tube light wiring sinhala
9:13
SL Home Tec
Рет қаралды 4,9 М.
Led tube light repair | How to repair led tube light | Techno mitra
17:04
Я купил первый в своей жизни VR! 🤯
1:00
Вэйми
Рет қаралды 3,3 МЛН
Хакер взломал компьютер с USB кабеля. Кевин Митник.
0:58
Последний Оплот Безопасности
Рет қаралды 1,2 МЛН
Здесь упор в процессор
18:02
Рома, Просто Рома
Рет қаралды 429 М.
Лазер против камеры смартфона
1:01
Newtonlabs
Рет қаралды 725 М.