how to choose electrical wire size

  Рет қаралды 37,464

SL Home Tec

SL Home Tec

Күн бұрын

Пікірлер: 274
@w.m.siriwardhena3483
@w.m.siriwardhena3483 Жыл бұрын
වටිනාකම වැඩි හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
@PiyushanTechTips
@PiyushanTechTips 2 жыл бұрын
තිබුන යම් ගැටලු කීපයකට තේරෙන සිංහලෙන් ම විසදුම් ලැබුනා.... ස්තුතියි.
@vishwayapura7025
@vishwayapura7025 4 жыл бұрын
ඔක්කොම බැලුවා මල්ලියෝ ..බුදුසරණයි
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
හැමදාම වටින දේවල් ගේනවා 😊❤
@SLHometec
@SLHometec 4 жыл бұрын
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
@sahanchinthana9883
@sahanchinthana9883 3 жыл бұрын
මට Industrial NVQ 4 තියෙන්නේ ....ගොඩාක් වැදගත් ....මේ වගේ මූලික දේවල් වත් නොදන්න බාස් ල හැම තැනම......මේ වෘත්තිය විනාස කරන්නෙ ඒ අය...ඒ නිසයි බාස් කියල කීවෙ ......ඒ අයට Electrician කියන නම ගැලපෙන්නෙ නෑ.....
@SLHometec
@SLHometec 3 жыл бұрын
එහෙමම කියන්න එපා. එක ඒ අයගේ අඩුපාඩුව වඩා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තියන වැරදි .. අනිත් එක දෙයක් දාන්න කෙනෙක් කියලා දෙන්නේ නෑ තව කෙනෙකුට. මමත් මේ උත්සාහ කරන්නේ tec එකකින් ඉගන ගන්න දේවල් මෙහෙම හරි කියලා දෙන්න. කට හරි වැදගත් වෙයි නේ
@harshadamian3257
@harshadamian3257 2 жыл бұрын
@@SLHometec සුපිරි සහෝදරයා ඔයාගෙ අදහස් 👍
@maleedesilva6061
@maleedesilva6061 4 жыл бұрын
ඉතා හොද විඩියෝ එකක් හැමොටම වටනවා ස්තුතියි👍
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏👍👍👍❤️❤️
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 жыл бұрын
Ape gedara wiring kare aurudu ganakata kalin 7/0.53 wire eka dala 15A socket outlet ekak dala thiyenne ekata 16A breaker ekak dala a wire eka loop karala thawa 13A socket ekak dammata kamak nadda
@collegelifesrilanka6162
@collegelifesrilanka6162 2 жыл бұрын
sir wir ekata wediya adu breakers ganna kiwwata api api 13A wire eka neda plug ekata use karanne e wage welawata api 20A wage breaker ekak daala plug delkak wage set karanawane.eth hema welema plug dekama ekawara on karan nehene.eka harida?prasnayak nedda?10 A wage breaker ekak thibila loku watt ganaka item dekak plug ekakata set karanawata wada eka hari neda
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
ඉස්සරහට යන්න සහෝදරයා දිගටම 😊❤
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sewsallaboutlearning5339
@sewsallaboutlearning5339 4 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් 👌👌👌👌👌👌
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍👍
@slpubudu8263
@slpubudu8263 4 жыл бұрын
නියමයිනේ අයියේ ගොඩක් වටිනව ස්තුති
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති
@mesonbass-7861
@mesonbass-7861 4 жыл бұрын
ජයවෙවා අයිය බුදුසරණයි දෙවිපිහිටයි ආරක්ෂාවයි නොඅඩුවම ලැබෙවා අයිය නුබට
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dularadilmin4723
@dularadilmin4723 4 жыл бұрын
Dn 13A pulug emane enne. viaring karaddi issara viaring karapu vire hariyanne nedda..13A pulug hai karanna venama vire thiyeida...
@SLHometec
@SLHometec 4 жыл бұрын
මෙහෙමයි . ඔයාගේ විදුලි උපකරණ Amp5 ට අඩුනම් කලින් කරපු විරින් එක වෙනස් කරන්න ඕනේ නෑ pluge base එක විතරක් වෙනස් කලාම ඇති ....
@madushan_96
@madushan_96 3 жыл бұрын
ස්තුතිය ඔබතුමාට 🙏 තෙරුවන් සරණයි...
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️🙏🙏
@dragnuvmoh3553
@dragnuvmoh3553 3 жыл бұрын
දුර අනුව ඇම්පියර් වෙනස් වන නිසා .සුදුසු වයරය තෝරාගන්නා ආකාරය පැහැදිලි කරන්න.ස්තූතියි ඔබට .
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් ඒ ගැන කරන්න ඕනේ
@dragnuvmoh3553
@dragnuvmoh3553 3 жыл бұрын
@@SLHometec ස්තූතියි .
@worldtopics-t1h
@worldtopics-t1h 7 ай бұрын
Industrial Electrical control panel wiring basic sita advanced wiring, techniques, tricks gena full video ekak karanna. Thanks
@RasikabroTV
@RasikabroTV 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 👌👌👌👌👍👍👍👍
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@samanbandara8482
@samanbandara8482 4 жыл бұрын
Ayya oya kiwa neda MCB eke ampiyar ganata wada wade wiar ekak oni kiyala. Etakota ring sarkit ekede ganne 32 MCB ekakne. Eka komada wenne
@SLHometec
@SLHometec 4 жыл бұрын
මල්ලි ring cerkit එකකට ගන්නේ amp 32කම නෙවයි amp 10ඉඳන් ඕනෑම mcb එකක් ගන්න පුළුවන්. සමහරු ලේසියට 32ගන්නවා. Rin කරන්න ඕනේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අගයක් උවමනා වනවිට. ඒ කියන්නේ 16සම්බන්ධ කරපු තැන කට 32දම්ම්මට කමක් නැ 32 ගන්න තැනකට 32 වයර් ring කරන එක නම් තේරුමක්නෑ
@samanbandara8482
@samanbandara8482 4 жыл бұрын
Good reply ayya . thanks,,,
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
සුපිරි අයියෙ 👍👍♥️
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@danushkaprabath1020
@danushkaprabath1020 4 жыл бұрын
Aiyee slab wiring karana vidhiya kiyala dennakoo.conduit dala wiring karana vidhiya light 5k wage kamarayaka(practiacal board eke nethuwa)
@SLHometec
@SLHometec 4 жыл бұрын
කරන්න පුළුවන් මල්ලි මේ දවස් වල. නම් ටිකක් අමාරුයි.. ඉක්මනට දාන්නම්
@danushkaprabath1020
@danushkaprabath1020 4 жыл бұрын
අයියට කැමති දවසක කියලා දෙන්න👍👍
@ShehanRox-v4j
@ShehanRox-v4j 2 ай бұрын
hodata kiyala denswa ❤❤❤❤
@wishmalokecricket8604
@wishmalokecricket8604 4 жыл бұрын
ඇත්තටම සුපිරි අයියේ
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@kumarakumara3075
@kumarakumara3075 Жыл бұрын
මේක හොද වැඩක්
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 4 жыл бұрын
ස්තුතියි ඕව කියල දෙනවට අයියෙ
@SLHometec
@SLHometec 4 жыл бұрын
👍👍👍❤️❤️❤️❤️
@HIRUSHAFERNANDO21
@HIRUSHAFERNANDO21 3 жыл бұрын
සුපිරී අයියේ
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏❤️❤️❤️❤️
@SampathVlogs
@SampathVlogs 4 жыл бұрын
නියමයි සුපර් මල්ලියෝ 👍👍👍 ඉදිරියටම යන්
@SLHometec
@SLHometec 4 жыл бұрын
👍👍🙏❤️❤️❤️❤️
@dharakaudugamavithana1173
@dharakaudugamavithana1173 3 жыл бұрын
Aiya api tennis court ekakta, 200w LED flood lights 8 use karanwa, 1.5mm wire aken, breaker eka use karala thiyenne, C16, awulak wena ekak na neda
@SLHometec
@SLHometec 3 жыл бұрын
Mcb එක 10 දැම්මෙත් ඇති
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
ලයික් 55 අයියා ....කෝමද ඉතිම් ...අදත් වැදගත් වීඩියෝ එකක් ..අරන් ඇවිත් ..ජය වේවා 🙏🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@hettiarachchigedumindalakm947
@hettiarachchigedumindalakm947 Жыл бұрын
patta bro.!
@tmddrawingacademy2133
@tmddrawingacademy2133 4 жыл бұрын
ඒකත් වැදගත් අයියා ..... ජය වේවා ඔයාට තෙරුවන් සරණයි ....💝💝❤️
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@chinthakachathura3935
@chinthakachathura3935 3 жыл бұрын
Mata dana ganna puluwanda mulu gedarama 1.5 walin hari 2.5 walin wiring karama yana unit gana wadi wenawada...
@SLHometec
@SLHometec 3 жыл бұрын
එහෙම ලොකු වෙනසක් නෑ.. නමුත් වයර් න් එකට යන මිලනම් වැඩි වෙයි
@chinthakachathura3935
@chinthakachathura3935 3 жыл бұрын
@@SLHometec mata oyage number ekak denna puluwanda....
@SLHometec
@SLHometec 3 жыл бұрын
@@chinthakachathura3935 චනක් about එකේ තියනවා
@sithumpriyasad877
@sithumpriyasad877 3 жыл бұрын
Niwasaka 6mm wire eka main wire ekata aragena 10mm erth wire ekak meeter bord eke idala polawata sambanda karoth prashnayak wenawada.
@sithumpriyasad877
@sithumpriyasad877 3 жыл бұрын
15m wage durak thiyanawa meeter bord eke idala..
@tharindunimesha8063
@tharindunimesha8063 4 жыл бұрын
Akama circuit akata light plug dekama hai karanawa nam db aken mulimma denne light walatada plug walatada
@SLHometec
@SLHometec 4 жыл бұрын
එහෙම ගැටලුවක් නෑ ... නමුත් pluge වලින් පටන් ගන්නවනම් හොඳයි...
@samanpremarathna4744
@samanpremarathna4744 4 жыл бұрын
වයර් එකේ පොටෝ එකකනුත් එක්ක විස්තරා කරානම් විඩියෝ එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ.ස්තුතියි
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඔව් නේද ...
@KalyaniMahumUK
@KalyaniMahumUK 4 жыл бұрын
Godak wadagath
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@oneofsrilanka6633
@oneofsrilanka6633 3 жыл бұрын
Mcb eke idan meeter ekata polawa yatin geniyanna ganna wayar eka mokakda
@asankachandrathilaka3425
@asankachandrathilaka3425 3 жыл бұрын
1/1.13 wire ekata 10A breaker dala hariyanne nadda?
@SLHometec
@SLHometec 3 жыл бұрын
වීඩියෝ එකේ පැහැදිලිව සඳහන් කරලා තියනවා ඒ ගැන. නිවැරදිම වයර් ඒක තෝරගන්න
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
ඉක්කා ආවා
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@chamindanissanka1378
@chamindanissanka1378 3 жыл бұрын
පට්ට 👌👌👌👌
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍
@wimalawije8383
@wimalawije8383 3 жыл бұрын
No 1.good.thanks
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 4 жыл бұрын
හදවතින්ම ආදරෙයි ❤❤❤
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@anandakumara2741
@anandakumara2741 4 жыл бұрын
Niyamiy aiye
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️
@tharindunimesha8063
@tharindunimesha8063 4 жыл бұрын
Aka breaker akata danna pulwan light plug ganna (6A , 10A breaker walata ) kiyanna puluwanda
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඔයාගේ බල්බ් වල amp ගාන සහ pluge වල ට සම්බන්ධ කරන බඩුවල amp ගාන ට අදාලව දාන්න
@rmdasanayake1692
@rmdasanayake1692 3 жыл бұрын
niyamai malli
@vishwayapura7025
@vishwayapura7025 4 жыл бұрын
105 කැමැත්ත මගෙන් මල්ලියෝ
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති
@techhub5226
@techhub5226 4 жыл бұрын
වයර් තෝරා ගැනීමේදී 32A mcb වඩා වැඩි ඇම්පියර් ගනනක් ගන්න wire එකක් ගත්තොත් ,32A mcb aken 13A socket outlet ring circuit akak සම්බන්ද කරනවනම් ,වැඩි දාරාවක් ගන්න wire එක නිසා 13A socket outlet වලට ගැටලුවක් වෙන්නෙ නැද්ද? (socket outlet එකේ දාරාවට වඩා wire එකේ දාරව වැඩි නිසා)
@SLHometec
@SLHometec 4 жыл бұрын
වයර් එක නිසා ගැටලුවක් නෑ නමුත් ඔයා භාවිතා කරන විදුලි උපකරණය වැඩි amp අගයක් ගන්නවනම් එක pluge එකට බලපානවා
@UpaliRandxfoojithij
@UpaliRandxfoojithij 2 жыл бұрын
@@SLHometec n.
@samanthasanjaya1680
@samanthasanjaya1680 7 ай бұрын
වොට් අගය 0.75kw තියෙන සුබ්මෙර්සිබල් පොම්පයකින් ,200m විතර දුර ලින්දක වතුර ඉහින්න ඕන වයර් එක මොකක්ද මහත්තය .
@chandimalliyanage9359
@chandimalliyanage9359 4 жыл бұрын
15A wayar akata dana plug aka 15A nam mcb aka kiyada danna
@SLHometec
@SLHometec 4 жыл бұрын
16 දාන්න
@ConfusedEagleRay-kt9wk
@ConfusedEagleRay-kt9wk 9 ай бұрын
Wayar wala Nam kiyala danna puluwanda
@welovecricket2582
@welovecricket2582 4 жыл бұрын
Another good sharing aiye
@SLHometec
@SLHometec 4 жыл бұрын
👍👍🙏❤️❤️❤️❤️
@slpubudu8263
@slpubudu8263 4 жыл бұрын
දැනුම ගබඩාවක් 👌👌👌
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@srathalage2473
@srathalage2473 4 жыл бұрын
මල්ලි විනාඩි දහයක් විතර කාලය නාස්ති කරන්නෙ නැතුව ඔය විස්තරේ chart එකකින් දැම්මනං වැඩේ ඉවරයිනේ.... ඔයාට තවත් වැදගත් වෙනත් විස්තර කතා කරන්න පුලුවන්නේ. ඒ වගේ chart එකක් මල්ලි ගූගල් යූ ආර් එල් එකකින් ලින්ක් එකක් හැටියට දෙන්න එතකොට හැමෝටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්නෙ
@SLHometec
@SLHometec 4 жыл бұрын
එකනම් ඇත්ත තමයි අයියේ.link එකක් විදියට දෙන්න පුළුවන්. හැබැයි downlod කරලා chart එක වීඩියෝ එක ඇතුලට දාන්න බෑ you tube එකේ නීති රීති එක්ක. හැබැයි අයියේ link එක දැම්මාම වීඩියෝ එක ඇතුලේ කථා කරන්න දෙයක් නැති වෙනවනේ. නිකන් ම වීඩියෝ එක ඇතුලේ link එකට ගිහින් බලන්න කිව්වම හරි නැ නේද.. අනිත් එක අයියේ මං හිතන්නේ googal එකෙන් dawnlod කරන්න දන්න අය you tube video එකක් බලන්න අවශ්‍ය නැ කියලා. ඒ වගේම අයියේ විදුලි කාර්මික ශිල්පය. ඉන්න ගොඩ දෙනෙක් googal ගැන ගොඩක් දේවල් දන්නෙ නෑ. ( මමත් ඇතුළුව 😄)ඒ අය අලුත් තාක්ෂණ එක්ක ගොඩාක් ලොකු සම්බන්ධයක් නෑ. ඒකයි මං මේ විදියට දන්නෙ. අවශ්‍ය කෙනෙකුට ලියා ගන්න පුළුවන් නිසා. එතකොට ඉතින් වීඩියෝ එකනම් දිග වෙනවා තමයි. ඒත් ඉතින් කාගේ හරි ඕපාදූපයක් පැය එකක් හරි බලන් ඉන්න අයට අවශ්‍යනම් විනාඩි 10. ක් කියන්නේ ලොකු කාලයක් නෙවයි කියලයි මට හිතෙන්නේ. සමහර විට මට හිතෙන දේ වැරදි වෙන්න පුළුවන්. කොහොම උනත් අයියේ වීඩියෝ එක බලලා ඔයාගේ අවංක අදහස ඉදිරිපත් කලට ඔයාට ගොඩක් ස්තුති 🙏🙏🙏
@welacomm
@welacomm 2 жыл бұрын
Washing machine ekakata galpena wire, braker value eka monada..
@SLHometec
@SLHometec 2 жыл бұрын
Amp අගය අනුව තෝරා ගන්න වෙනවා
@asankachandrathilaka3425
@asankachandrathilaka3425 3 жыл бұрын
Ayye bulb wlta ,plug wlata ehma daanna one breaker wla ampiar gana dannako.
@NEWSSLanka3
@NEWSSLanka3 3 жыл бұрын
Water moter ekakata plug switch ekak daadhdhi plug switch eke indan breaker ekata ganna ons wire eka mokakda?
@SLHometec
@SLHometec 3 жыл бұрын
මෝටර් එකේ amp අගයට අනුව වයර් ඒක තෝරා ගන්න
@SampathVlogs
@SampathVlogs 4 жыл бұрын
තවත් සුපර් වැඩක් අරගෙන අපේ සහෝදරයා ඇවිත් ඉන්නවා ✌✌✌
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
මහත්මයා අපට දැනට භාවිතා වන වයර් පෙන්නන්න පුළුවන් උනා නම් අපි ට තේරෙනවා ඒක එක වයර් වල ඇම්පියර් ගනන. ස්තුතියි
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx Жыл бұрын
16/0.20 mm - TT wire flexible කියන (නිල්,දුබුරු) වයර් එක . 12v power එකක් යවන ස්ථිර වයරින් එකකට යොදා ගත්තොත් අවුලක් වෙනවද .
@SampathVlogs
@SampathVlogs 4 жыл бұрын
ජයවේවා සහෝදරයා ✌✌✌✌
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති අයියේ
@signcreation6448
@signcreation6448 4 жыл бұрын
110 දුන්නා යාලූ 👍👍👍👍
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@arunawellalage5303
@arunawellalage5303 6 ай бұрын
සර් මගේ ගාව තියෙනවා 24/0.20(0.75mm) ACL වයර් එකක් එකෙන් ඇම්පියර් කියක් ගෙනියන්න පුලුවන්ද වයර් කෝඩ් එකකට හොදයි ද.
@roshanfernando4821
@roshanfernando4821 3 жыл бұрын
1. 44 Wire Eka Ampear Keeyada .... ??
@SLHometec
@SLHometec 3 жыл бұрын
විඩීයෝ එකේ දාලා නැද්ද
@patta944
@patta944 4 жыл бұрын
තවත් සුපිරි වීඩියෝ එකක්
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@mesonbass-7861
@mesonbass-7861 4 жыл бұрын
නියමයි නියමයි
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️👍👍👍👍
@ladda8746
@ladda8746 4 жыл бұрын
Good respect video
@amarasiriwanasingha4634
@amarasiriwanasingha4634 4 жыл бұрын
Thank s you...
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏❤️❤️❤️❤️
@ahangamavithanalage3419
@ahangamavithanalage3419 3 жыл бұрын
16c monawage wayar ekadda danne oni
@buddhikapradeep4087
@buddhikapradeep4087 3 жыл бұрын
Oya sadahan karana ඇම්පියර් gananata wada wadi agayak geniyanna පුලුවන් neda.ex 1/1.13 - 12A
@SLHometec
@SLHometec 3 жыл бұрын
12 නෙවයි 16/20 උනත් ගන්න පුළුවන් මෙතනදි වෙන්නේ වයර් එකේ පිටත කාවරයට රත් වීම නිසා හානියක් වෙන ඒක. ඒ වගේම බාහිර උෂ්ණත්වය වගේ දේවල් බලපානවා.. එක නිසා වඩාත්ම සාධාරණ අගය amp 8 කට වයර් කරන ඒක
@MagicPasiya
@MagicPasiya 4 жыл бұрын
Maru අයියේ video එක 💖💖
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@tharindudanoj920
@tharindudanoj920 2 жыл бұрын
Valuable Video 👍🏻👍🏻
@SLHometec
@SLHometec 2 жыл бұрын
❤️❤️🙏
@nirosh3601
@nirosh3601 4 жыл бұрын
බොහොම පින්! ස්තුතියි.
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️
@නිදුකිඅප්සරා
@නිදුකිඅප්සරා 4 жыл бұрын
විඩියෝ 3 මග ඇරිලා හිටං ඔන්න දැන් බලන්න පටන් ගන්නවා, කොනක ඉදල හිටං 💃💃💃
@SLHometec
@SLHometec 4 жыл бұрын
😜😜😜😜😜
@vishwayapura7025
@vishwayapura7025 4 жыл бұрын
Congratulations bro sub 15.000 🌹🌹🌹🌹👌👌💕☝
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@wijayakumara9927
@wijayakumara9927 3 жыл бұрын
Hodai thawaone
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@nadeeshawarnasuriya9538
@nadeeshawarnasuriya9538 4 жыл бұрын
Key switch warning video ekak danna
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඔව් දන්න ඉන්නේ
@indikaroshan3128
@indikaroshan3128 4 жыл бұрын
අයියේ මගෙ ගෙදර 5A ප්‍රලග් තියෙන්නෙ ඵවා මාරු කරලා 13A ඵ්වට සවි කලොත් බෙකරුත් මාරු කරන්න ඔනද?
@SLHometec
@SLHometec 4 жыл бұрын
මෙහෙමයි. වැඩිය amp ගන්නේ නැති දේවල් භාවිතා කරනවානම් එහෙම අවශ්‍ය නැ .... නමුත් ඔයාගේ විදුලි උපකරණ වල ගන්න amp අගය. වදිනන් වයර් සහ mcb මාරු කරන්න වෙනවා
@donrassionrassion5873
@donrassionrassion5873 3 жыл бұрын
Excellent
@vishwayapura7025
@vishwayapura7025 4 жыл бұрын
බලන ගමන් මල්ලියෝ
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@jayanthathilakarathne
@jayanthathilakarathne 4 жыл бұрын
Oya pulathisi pura da hitan
@slcricketlokaya2278
@slcricketlokaya2278 4 жыл бұрын
apith awa godak watinawa
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති
@himalprasantha8595
@himalprasantha8595 3 жыл бұрын
Superb
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️
@pushpeaiya
@pushpeaiya 4 жыл бұрын
ජයවෙවා
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති
@poornawasana9063
@poornawasana9063 4 жыл бұрын
60 ampere tree phese line ekata meter eke idan distribution board danna ona wire eka mokadda
@SLHometec
@SLHometec 4 жыл бұрын
7/1.35 වරදක් නෑ
@poornawasana9063
@poornawasana9063 4 жыл бұрын
@@SLHometec 7/1.04 madida house wiring ekak
@SLHometec
@SLHometec 4 жыл бұрын
මෙහෙමයි මදි කියන්නේ . ඔයාගේ නිවසේ භාවිතා වන විදුලි උපකරණ වැඩි amp අගයක් ගන්නවනම් .. මදි වෙනවා... නමත් ඔයා amp 63 ගත්තට භාවිතා වෙන්නේ අඩුවෙන්නම් ගැටලුවක් නෑ
@poornawasana9063
@poornawasana9063 4 жыл бұрын
@@SLHometec Ac ehema use karanawa
@SLHometec
@SLHometec 4 жыл бұрын
@@poornawasana9063 කීයක් වගේ තියනවාද ... .. pace blance කරන්න ඕනේ එතකොට ලොකු අව්ලක් වෙන්නේ නෑ ... ඔයාලට පුළුවන් නම් මට ගන්න. Whatsapp නම්බර් එක තියනවා about එකේ..
@tevinpradeepa4340
@tevinpradeepa4340 4 жыл бұрын
Nice
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️
@ruwanpeiris1881
@ruwanpeiris1881 2 жыл бұрын
Thanks
@SLHometec
@SLHometec 2 жыл бұрын
❤️❤️
@ckcreations4231
@ckcreations4231 3 жыл бұрын
Good vedio
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏
@patta944
@patta944 4 жыл бұрын
නියමයි අයියේ
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@slcricketlokaya2278
@slcricketlokaya2278 4 жыл бұрын
suba daasak jaya wewa niyamai
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති
@ministop3687
@ministop3687 4 жыл бұрын
ස්තුතියි
@SLHometec
@SLHometec 4 жыл бұрын
👍👍👍👍👍
@nalinjayasinghe5116
@nalinjayasinghe5116 3 жыл бұрын
5500w hot water show ekata hariyana ..wire eka mokadda...
@mesonbass-7861
@mesonbass-7861 4 жыл бұрын
මේසන් බාස් ආව සුබ දවසක් අයිය
@SLHometec
@SLHometec 4 жыл бұрын
සුබ දවසක් වේවා
@madura.j.kaushalya
@madura.j.kaushalya 3 жыл бұрын
අයියේ වයර් ගැන පොඩි ගැටලුවක්.. Bathroom එකක් සඳහා hot water showr එකකට double pole switch එකක් හරහා සොකට් අවුට්ලට් එකක් සවි කරනකොට DB එකේ 16C MCB එකේ ඉඳලා ගෙනියන්න වඩාත් සුදුසු 1) 7/.0.67 two core flat + Earth wire ද නැත්නම් 2) 30/0.25 Three core flexible ද ? ( වසර 10කට පමණ කලින් වයරින් කරපු ගෙයක්.මේ අලුත් ලයින් එකට MCB එකත් අලුතෙන්ම දානවා.)
@SLHometec
@SLHometec 3 жыл бұрын
7/067 දාන්න පුළුවන්
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
තවත් සුපිරි විඩියෝවක් බලගෙන් ඉන්නවා
@SLHometec
@SLHometec 4 жыл бұрын
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
@IndunilsampathExplore
@IndunilsampathExplore 4 жыл бұрын
Maru❤️
@SLHometec
@SLHometec 4 жыл бұрын
❤️❤️❤️❤️
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 4 жыл бұрын
wenada wagema adath awa mula sita agata siyaluma visthara danaganna viduli karmika silpaya sambandwa niyamai
@SLHometec
@SLHometec 4 жыл бұрын
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
@merrilfrancis9422
@merrilfrancis9422 4 жыл бұрын
Attatama niyamai oya karana mewade. Mama meprogam eken godakdewal igenagaghtha. Budusaranai. Jesupihitai
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 4 жыл бұрын
පට්ට
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 4 жыл бұрын
@@SLHometec ❤❤
@chathukabashitha9856
@chathukabashitha9856 3 жыл бұрын
ස්මාර්ට් ස්විච් එකක් ෆිට් කරන හැටි දාන්නකො,, ඔරේන්ජ් සින්ටිලා
@SLHometec
@SLHometec 3 жыл бұрын
දාලා තියනවා වීඩියෝ එකක්
@rashithakshemendra8909
@rashithakshemendra8909 2 жыл бұрын
THANK
@nalinkulasooriya8781
@nalinkulasooriya8781 3 жыл бұрын
අගල් 2 වතුර මෝටර් 1ක් ක්‍රියා කරන විට විනාඩි 15කින් පමණ ට්‍රිප් ස්විච් 1 ඕෆ් වේ. (මෝටරය අවුරුදු 5ක් පමණ පැරණි./වයරය ඇලුමේනියන් 10 ම්ම් පමණ වේ.අඩි 100ක් පමණ දුරට වයරය එලා ඇත.ට්‍රිප් ඕෆ් වීමට හේතුව කුමක්ද ?
@SLHometec
@SLHometec 3 жыл бұрын
මෝටරය එක තුල හෝ වයර් තුළින් විදුලි කඳුවක් ඇති ඒකයි එහෙම වෙන්නේ
@nalinkulasooriya8781
@nalinkulasooriya8781 3 жыл бұрын
@@SLHometec ඇයි එහෙනම් විනාඩි 10ක් වගේ දුවන්නේ.පස්සෙ තමයි ඕෆ් වෙන්නේ
@KaktoNails
@KaktoNails 4 жыл бұрын
Wedagath Video ekak yalu add skip nethuwa beluwa 3min+ ❤️❤️❤️
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාලට
@arunaaruna937
@arunaaruna937 3 жыл бұрын
Ela
@thusharithakshila4249
@thusharithakshila4249 4 жыл бұрын
1 sq mm වයර් එකට වඩා 1 sq mm flexible වයර් එකේ අරන් යන්න පුලුවන් ඇම්පියර් ගාන වැඩියි නේද? ඒ කියන්නේ නෝමල් වයර් එකට වඩා ඒ සයිස් එකේම Flexible වයර් එකට අරන් යන්න පුලුවන් ඇම්පියර් ගාන වැඩිද?
@SLHometec
@SLHometec 4 жыл бұрын
මෙහොමයි mm ගාන සමාන උනාට කම්බි ගාන වෙනස වෙනවා නං වැඩි amp අගයක් ගෙනියන්න පුළුවන්
@GSVibes-GCDS
@GSVibes-GCDS 4 жыл бұрын
onna api awo adath
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති
Electrcal work -Decoration light 1 sinhala
6:57
SL Home Tec
Рет қаралды 3,3 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
MCB/MCCB/ RCB/RCCB/ELCB explain sinhala SL Home Tec
16:36
SL Home Tec
Рет қаралды 67 М.
How to calculate amps from watts in electrical  sinhala
8:11
SL Home Tec
Рет қаралды 36 М.
Light & plug wiring sinhal -SL Home tec
22:25
SL Home Tec
Рет қаралды 38 М.
How to choose sq mm of Electric Cables? _Tamil
13:02
Engineering Facts
Рет қаралды 311 М.
Auto Wires | Wire Color Code | Wire Gauges | Wire Joint |
17:43
Automobile Education
Рет қаралды 29 М.
what is110 volt and 220 volt
11:25
SL Home Tec
Рет қаралды 8 М.
#trending #foryou #challenge #fyp #viral #short #tiktok #vs
0:15
Misiсatсh
Рет қаралды 2,4 МЛН
🪄Вечная спичка #diy #выживание #поход
1:00
Короче, ВИ
Рет қаралды 2,8 МЛН
КОРОЧЕ ГОВОРЯ, НЕДЕЛЯ БЕЗ ТЕЛЕФОНА
3:54
#trending #foryou #challenge #fyp #viral #short #tiktok #vs
0:15
Misiсatсh
Рет қаралды 2,4 МЛН