No video

tuk tuk cdi modification / 3පෝට් cdi එකෙන් 5පෝට් cdi එකට මාරු වෙමු

  Рет қаралды 62,261

Tuk tuk Lovers

Tuk tuk Lovers

Күн бұрын

3පෝට් cdi එකෙන් 5පෝට් cdi එකට මාරු වෙමු

Пікірлер: 440
@user-hq9vr8ll2y
@user-hq9vr8ll2y 3 жыл бұрын
මචො පුලුවන්නම් වහනෙ සම්පුර්න වයර් හනස්සක් සමබන්ද කරන හැටි එවයර් හනස්සෙ වයර් වල පාට, එවා සමබන්ද වෙන තැන් පිලිවෙලට ඔයවගෙ පැහැදිලි කරන විඩියො එකක් දෙන්න ගොඩක් වැදගත් වෙවි
@amandasadamali3995
@amandasadamali3995 Жыл бұрын
Ou bn puluwannan ehema vidiyo ekak dahanko
@amandasadamali3995
@amandasadamali3995 Жыл бұрын
Kela wela inne
@user-ky6yx3fx2x
@user-ky6yx3fx2x Ай бұрын
Ekanm hodai bn
@VidanegamageUpull-hk3ow
@VidanegamageUpull-hk3ow Жыл бұрын
බොහොම හොඳට පැහැදිලි කලා. පුළුවන් යාළුවා බයික් එකක සම්පූර්ණ කොයිල් පැක් එකක කරන විදිය ගැන වීඩියෝ එකක් දාන්න.
@shehan8603
@shehan8603 3 жыл бұрын
Aiye video ekata godak tnx❤️❤️❤️, පුලුවන්නම් wire hanassak නැතුව අපිටම wire දාලා wiring කරන විදිය කියලා දෙන්නකෝ, ඔය video එකේ ඉතුරු ටික විදියට, ගොඩක් පින් අයියේ, සමහර කුහක මිනිස්සු අපි බලන් ඉන්නවටවත් කමැති නැ, ඒ අතින් අයියේ ඔයා දෙවියෙක් ❤️❤️❤️
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Ow eka etta
@innovators
@innovators 3 жыл бұрын
මම වාහන ගැන නම් වැඩිය දන්නෙ නැ නමුත් මන් දන්න තරමින් වහන හදන අය ගොඩක් මෙවගෙ දෙවල් කියලා දෙන්නෙ නෑ හන්ගනවා ඔයා මාර පැහෑදිලිව ක්යලා දුන්නා සුබපතුම් සහො
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluu
@kalharagayan2
@kalharagayan2 3 жыл бұрын
වීඩියෝ එකනන් හොඳයි දෙයක් ඉගෙන ගත්ත. මේක හයිකරන විදිහත්, කොයිල් පැක් එකේ කොයිල් හොදද කියලා දැනගන්න විදිහක් තිබ්බනන් හොඳයි. 2 stroke වල බැටරි චාර්ජ් වෙන්නෙ නැති එකටත් වීඩියෝ එකක් ඕනෙ. ❤️👌🌟
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@mahindapalamalawaraarachch1252
@mahindapalamalawaraarachch1252 Жыл бұрын
3පොට් වාහනේ ස්ට්‍රාට් එකට අමාරුයි මෙයින් දෙයක් ඉගෙන ගත්තා ඔයාට බොහොම පිං,නිදුක් නිරෝගී සුවපත්වේවා දීර්ගායු වේවා ❤🙏🙏🙏
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
මේක වටින චැනල් එකක්නෙ අනිත්වත් වීඩියෝ ටිකත් බලන්න ඕනෙ.. .💪
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluu
@simplefarmer3717
@simplefarmer3717 2 жыл бұрын
Thanks for the video✌.. මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් වුණා... මේ වීඩියෝ එක ගොඩක් වටිනවා... Thanks🙌
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Ela ela yaluu
@geethsachintha7
@geethsachintha7 3 жыл бұрын
සුපිරි හොඳ විඩියෝ එකක් කියන්න වචන නැ.... ජය වේවා....
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluu
@banukasandharuwan5751
@banukasandharuwan5751 3 жыл бұрын
නියමයි අයියෙ....🤘🔥 වාහනේ උස වැඩි කරන්න පුලුවන් ක්‍රම ගැන වීඩියෝ එකක් ඕනි....🤘💚
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluuu
@rusithnimsara2395
@rusithnimsara2395 3 жыл бұрын
Aniw One Aiye
@denuwanwenushka7098
@denuwanwenushka7098 3 жыл бұрын
Mol pati ne thiyanne usa wedi wenna
@kumaraliyanage7425
@kumaraliyanage7425 2 жыл бұрын
Mage 206 k thiyenne coilpack eka aluthin damma rectifire ekath danna oneda aluthin nath nam thiyena eka check karanna kiyamma piluwan da oyage videos godak watinawa apita thank you bro
@chathuraruwanka1444
@chathuraruwanka1444 3 жыл бұрын
Oyata hoda hakiyawak thiyenawa. Godak karunu ,pahafiliwa,niwaradiwa piliwelata vistharathmakawa idiripath kara.digram adala penwana eka vadagath.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu 3pot cdi 1ke podi podi prasna tikak thiyenawa ekata visadumak vidiyata thama yalu 5pot cdi 1ka danna
@SL_Auto
@SL_Auto 2 жыл бұрын
3 port coil pack eka 3port cdi ekata set karana vidiha kiyannako
@youtv6362
@youtv6362 3 жыл бұрын
ගොඩාක් වටිනවා.ජයවේවා
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluu
@chandanakantha.6247
@chandanakantha.6247 3 жыл бұрын
godak watinawa macho..mata getaluwak thiyenawa.3pt ekata 5pt cdi coil eka dala coil peck eka 3pt ma thibboth awlda saho..mukuth prasna enawada..nethnam 5pt coil peck eken wena tikama wenawada.mage 202ta thiyanna oni..pilithurak ewanna.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ehema aulak nee yalu
@niroshbro9490
@niroshbro9490 Жыл бұрын
3 port coil pack ekata 5 port cdi hai kalata kamak nadda?prashnayak nadda eka?
@nilanthabandara4840
@nilanthabandara4840 3 жыл бұрын
Machan puluwannam loku deyak 2 stork wala wayar hanassa set karana vidiya ( wayaring ) eka gena video ekak karandako.
@krishanaberathena2816
@krishanaberathena2816 3 жыл бұрын
Weda krna tena koheda mchn tiynne oyage
@chathuralakshan1696
@chathuralakshan1696 2 жыл бұрын
bohoma sthuthii aiyee, ane rectifire regulator eka genath kyl dennkooo
@nilukasanjeewani4095
@nilukasanjeewani4095 2 жыл бұрын
එතකොට රෙක්ටිපයර් එකට වයර් යන විදිහත් පැහැදිලි කරල දෙන්න, නියම වීඩියෝ එකක් බුදු සරණයි
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Ela ela ualu budu saranai
@vidanagamagenimal9546
@vidanagamagenimal9546 3 жыл бұрын
Ayye 3 port cabetarayak 5 port karama pikup eka witharayda wadi wenne?
@ranganadissanayqka8173
@ranganadissanayqka8173 2 жыл бұрын
mama gaththa cdi eke oya allagena hitapu vidiyata gaththama uda pin polime dekay pahala pin polima thuna thiyenne oya pahedili karapu eka mekata hariyanawada coil eke wayarwala patath wenas baik ekaka wayar hanassata set karana video ekak demmanam godak watinawa
@sajithgallage040
@sajithgallage040 3 жыл бұрын
pitipasse roda wala Axcel wala ruber cotta maru karana vidiyo ekak dantako.....
@kalharagayan2
@kalharagayan2 Жыл бұрын
හොදට තේරුනා ස්තූතිය බ්‍රෝ💖👍
@sunilrathnasiri1853
@sunilrathnasiri1853 3 жыл бұрын
Oba etama nirlobiwa pahadiliwama samajayata yahapatak karanawa. Meya obe jayaggrahanayata mawatakma wewa....
@WijesinghaPatabendige
@WijesinghaPatabendige 11 ай бұрын
Lassana wedak balan inna asai budu saranai kollo
@chanukasadaras2680
@chanukasadaras2680 3 жыл бұрын
එලම 👍. ආයියේ ත්‍රීවිල් එකේ වයර් හනස්ස ගහන්න video එකක් දෙන්නේකෝ
@kavishkarandew8487
@kavishkarandew8487 2 жыл бұрын
කෙනෙක්ට ඉගෙන ගන්න පැහැදිලි වෙන විඩිහට සරලව කියලා දුන්න ❤️ සුබ බන්
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Ela ela yalu
@kusalpramod1848
@kusalpramod1848 3 жыл бұрын
ඔන්න අපිත් subscribe කරා ජය වේවා..
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluu
@user-ky6yx3fx2x
@user-ky6yx3fx2x Ай бұрын
Anith wayar tika kohetada gahanne
@kinniyakabeer1083
@kinniyakabeer1083 Жыл бұрын
Aiye godak vatinaws sthoothi
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Ela ela yalu
@Karaththaya
@Karaththaya 4 ай бұрын
3 port coi pek ekara. 5 prot cdi ekak hai karanna puluwanda. Mokadda athi wasiya
@kolithagayanrajapaksha289
@kolithagayanrajapaksha289 2 жыл бұрын
මත් අත් හදා බැලුවා සුපිරී ✌️✌️✌️
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Ela ela yalu
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 3 жыл бұрын
ඉග්නෙසන් කොයිල්,cdi unit, කොයිල් පැක් , පිකප් කොයිල් චෙක් කරන විදිහ වීඩියෝ එකක් දාන්නකො
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
Bick wala cdi coil check karanna puluwanda ? Multy meetare eken hari. Wire 4i thiyenne. Current, pulser coil , erth, ignition coil ekata yana wire eka. Kohomada check karanne aiye.
@arshadhazeem1088
@arshadhazeem1088 6 ай бұрын
3 port coil Saha 3 port CDI gena pehadilimak karanna puluwangdha
@sjcreation
@sjcreation 3 жыл бұрын
3port කොයිල් පැක් එකෙ, 5Port කොයිල් පැක් එකේ වෙනස මොකක්ද??? 5Port කොයිල් පැක් එකේ, කොයිල් 3, කොයිල්5, කොයිල් 8කියලා වර්ග තියනවා නේද? හොඳම එක මොකක්ද? කොයිල් පැක් එක වෙනස් කලාම වාහනේ Speed එකට, Pickup එකට වෙනසක් තියනවද?
@virangairoshan4124
@virangairoshan4124 2 жыл бұрын
thnks bro.pattama help ekak una mata me video aken
@EnjoyWithE_C4174
@EnjoyWithE_C4174 3 жыл бұрын
Waahana gana danne. Eth godak ewa igena gatta. Elaaaaa
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@dinushanmadushan1339
@dinushanmadushan1339 3 жыл бұрын
එක නම් පට්ට හොදෙ සුපිරි
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@user-ky6yx3fx2x
@user-ky6yx3fx2x 2 ай бұрын
Ithuru wayar tika kohetada gahanne
@sasindudhananjana3510
@sasindudhananjana3510 3 жыл бұрын
ඒක සුපිරි ලකා ❤
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluu
@wkgaming3918
@wkgaming3918 10 ай бұрын
3port coil pack ekatama set karoth awulda ?
@Anukrlumrbkw
@Anukrlumrbkw 2 жыл бұрын
පුළුවන්නම් cm125 6v එක ප්ලැටිනම් එක අයින් කරල cdi කරන වීඩියෝ එකක් දාන්න ලොකු උදව්වක්
@samansr4183
@samansr4183 8 ай бұрын
Niyamai bro.jayen jayama wewa!!!
@sarathkumara8142
@sarathkumara8142 3 жыл бұрын
නියමයි යාලු ජය වේවා
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@localengineer8588
@localengineer8588 3 жыл бұрын
Battery model eke connection kohomada. දැනට අලුත් වාහන වල පුළුවන්නම් ඇඳලා මෙතෙන්ට දමන්න. ඔන්න suscribe කලා
@AjithPremalal-re8ue
@AjithPremalal-re8ue 9 ай бұрын
යතුරු කටෙන් එන වයර් අකේ මොනවාද එන කරට් එක.ස්ටාර් නොවෙනවානම් කොහොමද චේක් කර ගන්නේ
@WijesinghaPatabendige
@WijesinghaPatabendige 11 ай бұрын
Lassana video ekak good luck kollo
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
නියමයි මම හොයපු දෙයක් එල එල
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@bakasun7458
@bakasun7458 3 жыл бұрын
Spiri yalu
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@danumalokaya-7185
@danumalokaya-7185 3 жыл бұрын
Niyami bokka
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@surajsandaruwan7447
@surajsandaruwan7447 2 жыл бұрын
Nil , kola , thabili wayar kohetada sambanda karanna one
@krismanjayasooriya8654
@krismanjayasooriya8654 3 жыл бұрын
Ct100 picup eka wadikaraganna widiyak thiyenawa da riply me
@malikaniroshani7236
@malikaniroshani7236 8 ай бұрын
3 port cdi ekata kohomda wayar tika conect karannee.,
@SamanChaturanga-ds8zl
@SamanChaturanga-ds8zl 8 ай бұрын
Mat maru kala slo ake duwaddi mis karana wa 3 po coil pek aka maru kara 5po egneshan coil aka demma hari giye ne.
@boletuktukstunt7691
@boletuktukstunt7691 3 жыл бұрын
සුබ දවසක් යාලුවා..
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Kohomada ban den
@boletuktukstunt7691
@boletuktukstunt7691 3 жыл бұрын
@@tuktuklovers තාම අමාරෑයි
@boletuktukstunt7691
@boletuktukstunt7691 3 жыл бұрын
කොවිඩ් -19🙏😥😥
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
@@boletuktukstunt7691 appata siri
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Koheda enna den
@chinthakalahiru86
@chinthakalahiru86 Жыл бұрын
සුපිරි. ජය වේවා.
@nirmalfernando6855
@nirmalfernando6855 3 жыл бұрын
සුපිරි හොදේ ❤
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluu
@nirmalfernando6855
@nirmalfernando6855 3 жыл бұрын
ඇත්තටම ඔයාගෙ videos වලින් ගොඩක් දේවල් ඉගෙනගත්ත. Thanks bro 🌹
@thusharakalum2475
@thusharakalum2475 3 жыл бұрын
yaluwa puluwannam coil park eke idala rekti paya haraha bettery ekata warrin eka karana vidiya gana video ekak danna barida
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@user-ch7hj1vi7b
@user-ch7hj1vi7b 11 ай бұрын
3 pot cdi unit ekata kohamadha current eka yanne .kohamdha eka check karanne eka poddak pehadhili karandako
@isharamadhu6788
@isharamadhu6788 Жыл бұрын
Pickup coil ekak kiyak wenawada dn..
@isuruashan7219
@isuruashan7219 3 жыл бұрын
5 port koil pakeka tiyanahatividiyo ekak karannako
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Aniwaraywnama karanawa
@siriwardana6132
@siriwardana6132 3 жыл бұрын
Supiri Malli aththatama hodai 3port eka vayar hanassa gahana hati vidiyo ekak one
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela aiyanndi
@surajsandaruwan7447
@surajsandaruwan7447 2 жыл бұрын
Video ekanam maru fatta
@saliyachinthaka7843
@saliyachinthaka7843 3 жыл бұрын
Niyamayi yalu
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@irfanzafrazafazafa8642
@irfanzafrazafazafa8642 3 жыл бұрын
Yaalu RPM meter ekak dhaanakota Rpm signal line eka pickup coil ekatadha connect karanda one ???
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ne boothall coil 1ta
@irfanzafrazafazafa8642
@irfanzafrazafazafa8642 3 жыл бұрын
Thanks yaalu ... mama rpm meter ekak mamama hai karagaththa
@chamindaweeraman4233
@chamindaweeraman4233 3 жыл бұрын
Niyamai.oya klp setteka ganne kohenda.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Bike badu kada wala thiyenawa yalu 60i
@dineshchanaka8983
@dineshchanaka8983 Ай бұрын
කාට හරි කියන්න පුලුවන්ද 3පෝර්ට් cdi එකේ pin out
@jeewanthasadaruwan9538
@jeewanthasadaruwan9538 Жыл бұрын
මගෙ වහනෙ G නම්බර් එකක් එන්ජින් එක හොදටම ඇදුව 3 පාරක් තෙල් වැඩ කරන්නෙ ත් නැ අදින්නෙත් නැ 5 පොර්ට් කොයිල් පැක් එකක් දැම්මොත් හරයයිද
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Boor 1ka reed weel balanna oni yalu
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Malli 4 stroke singal veel eke cabaleter eka gena sampurna video ekak denna
@dilumlakshitha3041
@dilumlakshitha3041 3 жыл бұрын
එල අයියා👍👍👍🙏
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@sujeewakumara662
@sujeewakumara662 2 жыл бұрын
Koil pak eka galawanne natiwa meka karanna barida
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
Bick wala cdi coil check karanna puluwanda . Malti meetare eken hari
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Ow
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
@@tuktuklovers කොහොමද
@dilansampath2865
@dilansampath2865 2 жыл бұрын
Aththatama godak watinawa
@rusithnimsara2395
@rusithnimsara2395 2 жыл бұрын
Starting coil ek ehem maru karanna one nadda.....aiye🤔
@tharindus5268
@tharindus5268 3 жыл бұрын
Eka eka baasla anapu wayar hanassak apitama hadaganna kiyala denna dawasaka 3port coli pack ekath original widihata hadaganna widihath kiyaka denawada.. Wede supiri hema video ekakma balanawa.. Sehena deyak api igena gannawa.. Jaya wewa
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Aniwarayenam dennam yalu ela ela
@tharindus5268
@tharindus5268 3 жыл бұрын
@@tuktuklovers ela ela
@clarenceperera6561
@clarenceperera6561 3 жыл бұрын
Cdi ake clip set aka ganne kohend
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Bike badu kada wala thiyenawa yalu
@clarenceperera6561
@clarenceperera6561 3 жыл бұрын
නියම video akak අපිත් hoda දෙයක් igana gatha
@wsanjeewa
@wsanjeewa 3 жыл бұрын
Good job brother
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Thanks broo
@lakindumanisha216
@lakindumanisha216 3 жыл бұрын
සුපිරියි අයියෙ ❤️❤️
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@lakindumanisha216
@lakindumanisha216 3 жыл бұрын
අයියෙ වීල් එකෙ සෙට් එක දෙපාරක් පිච්චුනා මෙගින්ටෝ ඇවිත් සෙට් එක බේර ගන්නයි විසදුමකුයි නැද්ද 😥
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
@@lakindumanisha216 mokakda recktifire 1ka
@lakindumanisha216
@lakindumanisha216 3 жыл бұрын
නෝමල් කොටුව වගේ එක
@kosalasanjaya5977
@kosalasanjaya5977 3 жыл бұрын
Good job
@supunproduct7431
@supunproduct7431 Жыл бұрын
Malli thanks
@s_a_c_h_i_n_t_h_a3454
@s_a_c_h_i_n_t_h_a3454 3 жыл бұрын
එලම බ්‍ර්දර්❤️👊
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela broo
@senuproduct2102
@senuproduct2102 2 жыл бұрын
2 stroke three wheel wala udeta start karanna amaru ei.. mokadda prashnaya.. eka hadaganna widiya.. video ekak danna..
@rachiravidushan9563
@rachiravidushan9563 3 жыл бұрын
Eka maru aiye
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@VIMMAbro
@VIMMAbro 2 жыл бұрын
Yalu. Oya. Koheda inne. No denna. Puluwan da. Mage. 16k theyanawa 5port kara ganna
@anilsolanga4429
@anilsolanga4429 3 жыл бұрын
වීඩියෝ එක සුපිරි මට දෙයක් දෑන ගන්න ඕන. Qc තියෙන්නේ පැය තුන හතරක් තිබ්බම ස්ටාට් වෙන්නේ නෑ කාබ් එකකුත් අඑතින් තිබ්බා චෝක් ඇද්දත් හරියන්නේ නෑ කාබ් එකේ පිස්ටන් එකට තෙල් ටිකක් දැම්මම ස්ටාට් වෙනවාඊට පස්සේ නැවත්තුවත් ස්ටාට් වෙනවා තෙල් ඇරල තියෙන්නේ 20 වගේ වැඩ කරන්නේ ගොඩක් අය බැලුව හරි ගියේ නෑ
@prabathudara1933
@prabathudara1933 3 жыл бұрын
මගෙත්
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
3pot carb 1k da thibbe aluthin
@surangagamage4555
@surangagamage4555 3 жыл бұрын
Read valve eka check karada
@kavindudinushan8526
@kavindudinushan8526 2 жыл бұрын
Ayye mge weel eke signal demmahama parking balub 1th signal 1t off on wewee paththu wenw.mkkd awl wela atte.dakunu paththa witharai.wam patta awlk na
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Signal line 1ka balanna oni yalu wayatr gevila wage ethi signall cup 1ka galawala balanna yalu thawa clip 1ka balanna
@kavindudinushan8526
@kavindudinushan8526 2 жыл бұрын
Hari ayye mm blnnm
@baruvlogs7855
@baruvlogs7855 10 ай бұрын
Supiri
@jayalathkusum
@jayalathkusum Жыл бұрын
engine ekataka karant eka enawamadi malli
@susithnimesh1194
@susithnimesh1194 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Ela ela yalu
@thanojpriyankara153
@thanojpriyankara153 Жыл бұрын
කොයිල්පැක්එෙකන් වෙන වෙන කාර්යන් පැහැදිලි කරන්නකො
@malishabandara9680
@malishabandara9680 2 жыл бұрын
අය්යේ mage 2 stork will එකක් තියෙන්නේ අලුත් බැටරි එක රැට ලයිට් දාලා ගිහින් breck පෑටල් එක පාගලා නවත්තනකොට ලයිට් ඩිම් වෙනවා හොදටම ඊට පස්සේ පැටල් එක අතාරිනකොට ආයෙ ලයිට් ටික වැඩි වෙනවා මොකක්ද හේතුව එහෙම වෙන්න
@kavindachamika2468
@kavindachamika2468 2 жыл бұрын
4strok singal light threeweel ekakata duble light gahuwoth neethimaya balapamak thiyenawada. Ethakota wahane potha wenas karannth onida. danna kauru hari kiyanna plz
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
නීතිමය බලපෑමක් තියෙනවා. මුල් ආක්කෘතිය වෙනස් කිරීම කියලා
@kavindachamika2468
@kavindachamika2468 2 жыл бұрын
@@tuktuklovers ethakota kohomada neethimaya balapamak athi nowana widihata singal light threeweel ekak dubble light karanne. Video ekakin hari kiyala denna plz....
@udayakumara6045
@udayakumara6045 2 жыл бұрын
Aiye ithuru wayar tika kohomada set karanne
@clarenceperera6561
@clarenceperera6561 3 жыл бұрын
5 port cdi aka thibbata passe ape wahane pickup koil aka 2 pipuruwa a මොකද
@gayansajith7536
@gayansajith7536 3 жыл бұрын
මගෙ වීල් එකේ දෙදෙවෙනි ගියර් එක පනිනවනේ පැනල රේස් වෙලා දෙකේම යනව මොකක් ද බලන්න ඕන
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Giyarr rejat 1ka balanna oni eka hodai nam kuruse thama
@gayansajith7536
@gayansajith7536 3 жыл бұрын
Kuruse aluthin demmaeth ehemmy kndk ynnma be 2nd eke
@surangagamage4555
@surangagamage4555 3 жыл бұрын
@@gayansajith7536 Gear play balanna. Play eka wedi nam gear sims over size walata maru karanna
@shirankumara7319
@shirankumara7319 3 жыл бұрын
Aka maru aiya
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@thisaramadushan2607
@thisaramadushan2607 3 жыл бұрын
Horn එකට එන Ac Current ලයින් එක එන වයර් එක මොකක්ද අයියෙ. Q number කොයිල් පැක් එකක් දැම්ම. HF Number වාහනේ.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Light coil 1ta enawa kola paata wayarr 1ka
@akilasanjaya2266
@akilasanjaya2266 3 жыл бұрын
බොක්ක ගොඩක් වටින දෙයක් තමයි මැගින්ටො අයින් කරලා බැට්‍රියට දෙන එක ඒක කියලා දියන්කො😘
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Aniwa
@akilasanjaya2266
@akilasanjaya2266 3 жыл бұрын
@@tuktuklovers ikmmtm danna naththam mata karana vidiya mekata reply ekk dannako pahadiliwa
@sarafsaraf4995
@sarafsaraf4995 2 жыл бұрын
Aiye kohemede coil eke sort kiyela kohemede hoyenne
Bajaj two stroke චාජින් පද්ධතිය
24:20
BASS MALLI
Рет қаралды 4,4 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН