tuk tuk engine problem/ රැහැයියෝ කෑ ගහන engine එක

  Рет қаралды 68,513

Tuk tuk Lovers

Tuk tuk Lovers

Күн бұрын

රැහැයියෝ කෑ ගහන engine එක හොග දෙනෙකුට ප්‍ර්ශ්නයක් #problme #tuk tuk

Пікірлер: 575
@Malani-l6x
@Malani-l6x Жыл бұрын
Godak වටිනා video thava me vage video karanna oyata jayen jaya පුතේ
@user-wn2ku7bg3u
@user-wn2ku7bg3u 3 жыл бұрын
අයියේ ඔයා නම් සුපිරී...... දැවෙන ප්‍රශ්නයක් 🤗🤗
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@user-wn2ku7bg3u
@user-wn2ku7bg3u 3 жыл бұрын
@@tuktuklovers සහෝදරයා අයේ gear ratcheter eka lagin enne nikan sili sili saddayak gear daaddi ekatath wishadumak kiyanna.......
@youtv6362
@youtv6362 3 жыл бұрын
ෆුල් ඉන්ජින් ෆිටින් වීඩියෝ එකක් දන්න සිංහලෙන් ඉන්ජින් ෆිටින් වීඩියෝ නැහැ ,ගොඩාක් වටිනවා, ටැන්ක්‍යු
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@omegasounds7237
@omegasounds7237 3 жыл бұрын
Ade mage වීල් එක..බොහොම ස්තූති සහෝදරයා..❤️❤️❤️❤️❤️❤️
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@නුවරකිරිල්ලි
@නුවරකිරිල්ලි 3 жыл бұрын
කොහේද මේ තැන..නම්බර් එකක් නැද්ද
@Manjulanilantha96
@Manjulanilantha96 10 ай бұрын
සීදුවෙ කොහෙද බන් මේ මල්ලි ඉන්නෙ
@yasithasandaruwan4430
@yasithasandaruwan4430 3 жыл бұрын
රැහැය්ය, එකනම් මාරු ගොඩක් වැදගත්
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluuu
@newsalert6333
@newsalert6333 3 жыл бұрын
Maga oya kesekama thami
@thushannew931
@thushannew931 3 жыл бұрын
ඔයාගෙ මෙම වීඩියෝව හරියටම හරි .පමණක් පාරිබෝගිකයො බබ්බු වගේ,බ්‍රෝ..මම ෂාන් මෝටර්ස් ,දික්වැල්ල .
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu eka eththa yalu
@umeshchathuranga1791
@umeshchathuranga1791 3 жыл бұрын
Elakiri aiye mama oyagen ahuwe Oka gana thama video eka baluwata passe niyametama theruna
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@janakasamanpriya7964
@janakasamanpriya7964 3 жыл бұрын
නියමයි, ගොඩක් වටින කරුණු ටිකක්. තව ඔය වගේ වීඩියෝ දාන්න.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@mahesheranga5425
@mahesheranga5425 3 жыл бұрын
@@tuktuklovers oyage nambare dennako
@asankachathuranga2051
@asankachathuranga2051 2 жыл бұрын
මේ ගැන දැනුවත් කළාට අයියට ස්තුතිය 👍❤️
@brooslyboyka4325
@brooslyboyka4325 3 жыл бұрын
එලකිරි අයියා...දිගටම කරගෙන යන්...
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@ravindrasampath1637
@ravindrasampath1637 Жыл бұрын
හැමදාම අපිව දැනුවත් කළාට ස්තුතියි
@surangasampa315
@surangasampa315 2 жыл бұрын
ගොඩාක් පිං ඔයාට මෙහෙම කියලා දෙනවට
@danushkamahesh5480
@danushkamahesh5480 3 жыл бұрын
Eka patta watinawa.................aiya puluwanm.... mulu engimamema kali kiyakari wena vidihai puluwanm video ekak dankoooooooo
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Dennam yalu
@danushkamahesh5480
@danushkamahesh5480 3 жыл бұрын
Elaaaa thanzzzz
@slrambo6842
@slrambo6842 3 жыл бұрын
, ගැම්මක් තමයි ඉතින්
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 2 жыл бұрын
Tnx ayye .godak dewal igenagaththa🧡🧡
@sachinthanimesh9830
@sachinthanimesh9830 6 ай бұрын
supirima video ekak
@Fahmi____kG
@Fahmi____kG 3 жыл бұрын
සුපිරි සුපිරි... සහො ඔයා තවම අරක කොහොමද කියලා කිවුවෙ නැනේ
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@kalumpusheskumarakumara1022
@kalumpusheskumarakumara1022 3 жыл бұрын
මල්ලි මගෙ විල් එකෙ 1වෙනි ගයර් එකයි 2වෙනි ගියර් එකයි පනිනවා වගෙ එකියන්නෙ කන්දක් අදිනකොට ඉස්සසලා වැටෙනවා මොකද මල්ලි ඔයගෙ විඩියො කවදාවත් සුපිරි 🏆️🏆️🏆️
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
1ke edan 2ta paninawa da
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Panina giyarr 1ke yaddi saddayak en ne na
@kalumpusheskumarakumara1022
@kalumpusheskumarakumara1022 3 жыл бұрын
@@tuktuklovers නැ නැ සද්ද මුනවත් නැ ඉස්සිලා එ ගියර් එකටම වැටෙනවා කදු වලට තමයි මල්ලි
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Kuruse gevila yalu
@kalumpusheskumarakumara1022
@kalumpusheskumarakumara1022 3 жыл бұрын
@@tuktuklovers කුරුසෙයි ගියර් රැචඩ් එකත් දැම්මා මල්ලි
@sureshkumara9524
@sureshkumara9524 3 жыл бұрын
Yaluwa 2 stroke ත්‍රිවිල් ake engine full repair මුල idam videos akak dannako yaluwa ඉක්මනට
@slhottopic1270
@slhottopic1270 3 жыл бұрын
Super 💟💟 macan. thank you very much broo...👉🥰🥰🥰😍😍😍💪💪🙏👌
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@sasindudhananjana3510
@sasindudhananjana3510 3 жыл бұрын
Supiri machan full overhaul ekakuth damu ☝️💪
@Machanicfardan9288
@Machanicfardan9288 3 жыл бұрын
m.kzbin.info/www/bejne/b5PLg5ZmjqmfpJI&feature=share
@lahirukumara1948
@lahirukumara1948 3 жыл бұрын
Supiri aiye.oke oill seel ekak gahaddi oya thauwa wahenne nadda.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Wehen nethi wenna gahanna oni
@lahirukumara1948
@lahirukumara1948 3 жыл бұрын
Aiye puluwannam three wheel wala break hadana widiya pump eke indanma hariyatama kiyala dennako
@lahirukumara1948
@lahirukumara1948 3 жыл бұрын
Hodakma break oill lode karaganna widiyai one
@Kasuntharanga5779
@Kasuntharanga5779 3 жыл бұрын
ignishian adwans karana widiya video ekk danna
@chalana3197
@chalana3197 3 жыл бұрын
නියමයි ආ...👌 ❤️
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@maduwanthasupun8472
@maduwanthasupun8472 3 жыл бұрын
Niyamai mage wahaneth hadala denna puluwanda.
@nadunlakshitha5387
@nadunlakshitha5387 3 жыл бұрын
4 stok වාහන repear akath oni සහෝදරයා 🙂🙂🙂
@samanelectronics
@samanelectronics 3 жыл бұрын
godak watinawaa.. stuthi!
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela bn
@DananjayaDilshan-k2j
@DananjayaDilshan-k2j 4 ай бұрын
Aiye prasnayak thiyanava, uththarayak denna puluvanda, ape trivil eke nutal eke idala 1 ta Dana kota giyar eka nikan paninava vagene, ehema venne ai
@shanakadananjaya1975
@shanakadananjaya1975 3 жыл бұрын
Niyamai. Godak watinawa♥️♥️. Oyage garage eka tiyenne koheda aiye.. mage engine eka sampurnenm hadagnna oni
@asankaudara1976
@asankaudara1976 3 жыл бұрын
Niyamai 👍👍
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@asaamusic1747
@asaamusic1747 3 жыл бұрын
Yalu godak watinawa maga weel akath godak kal nawathwala tibilth ohoma saddayak awa 3t wadi pura dala diwa hari giya yalu
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
2t dala duwala tikak kal yanakota hariyanawa eth thawa kall yanakota oil seel reesarr katawall kepenawa
@asaamusic1747
@asaamusic1747 3 жыл бұрын
@@tuktuklovers akata mn monawada karanna one yalu
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
@@asaamusic1747 creenk 1ka aull nam 1k demmanam thama hoda
@asaamusic1747
@asaamusic1747 3 жыл бұрын
@@tuktuklovers therune na yalu
@supuntharaka9518
@supuntharaka9518 3 жыл бұрын
2 stroke wheel එකට හොදම oil මොනවද? Mobil 20w-40 4T වගේ කෑන් oil ගැලපෙනවද ?
@ashischathurangachaturanga4539
@ashischathurangachaturanga4539 3 жыл бұрын
Good
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela
@hiranthajanaranjana9375
@hiranthajanaranjana9375 3 ай бұрын
Malli mage jt number weel ekath රැහෙයියෙක් කෑගහනව වගේ ඇහෙනවා. එත් හැඩල් එක උඩට හරි පහලට හරි කරකවලා හිර කටගත්ත්මඑ හඩ නැති වෙනවා. මොකද්ද දන්නෑ අවුල නේද ?
@janakajayalath1793
@janakajayalath1793 3 жыл бұрын
Gear wheel set karana Hati video ekak danna ♥️❤️👍👌
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela
@Machanicfardan9288
@Machanicfardan9288 3 жыл бұрын
m.kzbin.info/www/bejne/b5PLg5ZmjqmfpJI&feature=share
@manjulanilantha1700
@manjulanilantha1700 3 жыл бұрын
විඩියෝ එක මරු දිගටම විඩියෝ දාන්න යාළු.මගෙ 2stork වාහනේ ලයිට් පොලු දෙකයි පිටිපස්සෙ කාපට් ලයිට් දෙකයි ග්ලාස් එකෙ දුවන ලයිට් එකයි මම හයි කලෙ පාර්කින් ලයිට් වලට එන ක්ලිප් වලින් වයර් ඇදලා එහෙම අවුලක් නැද්ද?වෙන විදිහක් තියෙනවද?
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Aulak ne yalu wenama suvich 1k da ganna light polu 2tai veduwe light 1tai
@manjulanilantha1700
@manjulanilantha1700 3 жыл бұрын
@@tuktukloversඑල👍සාමාන්‍යන් modify ලයිට් හයි කරන්නෙ එහෙමද?
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
@@manjulanilantha1700 ow yalu
@madukabajajautoengineer8246
@madukabajajautoengineer8246 3 жыл бұрын
@@manjulanilantha1700 maachan wenama hanassak hadanna baffel වයර් දෙකයි wate modifier ලයිට් tikatai .wedeth ලස්සනයි .safety yath හොඳයි
@manjulanilantha1700
@manjulanilantha1700 3 жыл бұрын
@@madukabajajautoengineer8246 බැට්‍රියෙන් වයර් එකක් අරන්?
@tharangamalakaabeywickrama6493
@tharangamalakaabeywickrama6493 3 жыл бұрын
Malli oyage wade hodai. Mage QC number 2 stroke clutch eka alluwahama engin eke hada wenas wenawa. Ai ehema wenne.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Sara sra ganawa nada creenk 1ke clutch 1ka peththe resare
@nipunabhishek5194
@nipunabhishek5194 7 ай бұрын
Aiye mage ekath oya sadde enwa enjin eka hadala masa 5i bore eka sees una ita passa aye aluthen bore ekak thibba dn thama oya sadde enna.ohma pdinnd
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 3 жыл бұрын
ඉතාමත් හොඳයි ✌️❤.3පෝට් 204/කාණ්ඩයේ.එන්ජින් එකට 5පෝට් ක්ලච් එකක් තියන්න පුලුවන්ද කරුනාකරලා කියන්න.
@wpcppathirana7229
@wpcppathirana7229 3 жыл бұрын
තව වීඩියෝ ගේන්න එල
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Aniwarayenma
@shanmohamed5701
@shanmohamed5701 3 жыл бұрын
Niyamai ayya
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@kasunkumara6900
@kasunkumara6900 3 жыл бұрын
එල බන් ❤️❤️❤️❤️🙏🙏🙏
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@shanakamadushka7355
@shanakamadushka7355 3 жыл бұрын
ගොඩක් හොඳයි. අපේ එකෙත් ඔය සද්දේ එනවා. දැනුයි ඒක දැනගත්තේ. ඕක හදන්න එන්ජිම සම්පුර්ණයෙන් ගලවන්න ඕනිද?
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Peththa galawalath puluwan yalu
@shanakamadushka7355
@shanakamadushka7355 3 жыл бұрын
@@tuktuklovers kiyak withara yaida danne na ne
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Reesaree vitharak nam gihin thiyenna peththa galawala රේසරේ ඔයිල් සීල් 2ක කුරුසෙ කික් වීල් පැකින් පැකින් ගම් ඩබල් ගම් 1ක් සුපග්ලූ 1ක් ඔව තමා යන බඩු එතනින් එහා හඋසින් කැපිලා නම් එන්ජින් එකම පලු කරන්න ඕනි යාලු
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Gaanak kiyanna amarui anith ewa hodata thibunoth 5k 7k athara yai
@shanakamadushka7355
@shanakamadushka7355 3 жыл бұрын
@@tuktuklovers ok thanke
@ihalagejanakasampath7020
@ihalagejanakasampath7020 3 жыл бұрын
Malli mage wahane enjima haduwa hadapu dawase idan oya sadde enawa hodatama yannamaba ane malliya meka hadala denna inna thanakata ennam
@adhilahamed7348
@adhilahamed7348 3 жыл бұрын
Othanata 6005 bairing eka gahuwoth success da bro?
@asankaudayawithfascinate-b398
@asankaudayawithfascinate-b398 3 жыл бұрын
එල එල ♥️. Reed වෑල් වලින් වාහනෙ පිකප් කරන විදිය කියන්න පුලුවන් ද
@sureshkumara9524
@sureshkumara9524 3 жыл бұрын
2 stroke enging full repair videos dannako
@rasookmohamed2572
@rasookmohamed2572 3 жыл бұрын
Niyamai
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@rahul3918
@rahul3918 3 жыл бұрын
Supiri bokka ❤
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@annannpriska502
@annannpriska502 3 жыл бұрын
Sampurna engine akak galawala hadana vidiha kiyala denna beida galawana vidihai haikarala taiming tiyana vidihai kiyala denna puluwanda
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Engine 1ka hadana 1k geenawa yalu lagadima eeth galawana vidiya nee
@nandanasenadeera676
@nandanasenadeera676 3 жыл бұрын
Hodai hodata kiyala dunna thank
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluu
@isuruayomal1862
@isuruayomal1862 3 жыл бұрын
Patte aiye
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@dulanjanmadushanka1176
@dulanjanmadushanka1176 3 жыл бұрын
Engin ekak palu karala hayi karana vidiha dannako ayiye
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Lagadima karanawa yalu
@lahiruamarasingha5351
@lahiruamarasingha5351 3 жыл бұрын
Mageth ohoma thamai. Thama hadagaththe na... sarin sare වාහනය nathara වෙන්නෙත් oya නිසාද
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Meka nisa nawathin nee yalu badala wageda nawathinna wahane
@lahiruamarasingha5351
@lahiruamarasingha5351 3 жыл бұрын
@@tuktuklovers nikamma යනකොට mis karala nathara wenawa කාබ් එකට petrol poddakdala කාබ් එක air ක්ලිනර් එකෙන් අය්න් කලහම ස්ටාර්ට් වෙනවා අය්යෙ .. එත් රෙස් කරගෙනම යන්න ඔනෙ නැත්නම් මිස් කරලා නතර වෙනවා.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
@@lahiruamarasingha5351 carb 1ka mokakda
@PaaraDige_පාරදිගේ
@PaaraDige_පාරදිගේ Жыл бұрын
Oka thiyeddi kochchara kal duwanna puluwanda
@smartoya3150
@smartoya3150 3 жыл бұрын
Hodai vidio eka
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@miusicboy4569
@miusicboy4569 2 жыл бұрын
ටූ ස්ටොක් වීල් එකක් ගන්න යද්දී බලන්න ඕනෙ දේවල් කියල දෙන්නකොplz
@rangawimalasuriya8084
@rangawimalasuriya8084 3 жыл бұрын
Good job
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Thanaks
@malshadilanja
@malshadilanja 8 ай бұрын
Diperansar eke oil ain karana nut eka gawin oil leek wenawa kochchara thada kalath oil okkoma sathiyen left mn mokada ayye karanne ekata😢
@irush612
@irush612 2 жыл бұрын
Bro mage eketh oya saddema enwa. Engine eka hadlaa masa 7k witara giyama oka awe. 2t wadipura dala ghuwama sadde enne na. Aulak weida mehama wahane duwala
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Aulak nam nee hariyata 2t weda karala ne ekaii
@irush612
@irush612 2 жыл бұрын
Housimg kapen na
@ශ්රීමාලින්ද
@ශ්රීමාලින්ද 3 жыл бұрын
Mage suzuki gs bike eke enawa ...habai giar ekakata dammama enne....neutal ennema ne.mkakda awla..engine eka sampurna haduwa eth eka enawa
@waterbottel2743
@waterbottel2743 3 жыл бұрын
Crank 100% balance කරන හැටි වීඩියොවක් දාන්න please.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela broo
@indikafibe
@indikafibe 10 ай бұрын
අලුත් ක්‍රෑන්ක් එකත් බැලන්ස් කරන්න ඔනද...එහෙමම සවි කරන්න පුලුවන්ද..මම නවකයෙක්...
@ireshaloka6939
@ireshaloka6939 2 ай бұрын
Mth 3weel macanic corsu ekk kr eth garaj ekk nhne thama😥
@samithedirisinghe7803
@samithedirisinghe7803 3 жыл бұрын
Macho ..oka hadanna sampurnayen kiyak wage yaida.
@samithedirisinghe7803
@samithedirisinghe7803 3 жыл бұрын
Mageth oya lede thiyanawa,gahanna hode resar akak kiyanawada
@shakthithamai3686
@shakthithamai3686 3 жыл бұрын
සෑහෙන්න වටින විඩියො එකක් අය්ය
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@tishantilantha1853
@tishantilantha1853 3 жыл бұрын
2 wheel walata visil gahanne kohomada
@SACHINTHA8722
@SACHINTHA8722 2 жыл бұрын
Aiye oya sadde enw tooty tikak wadipura dala duwnna qwa garaj eken. etkot hariyanw.eka aulk nadd
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Engine 1ka hadala godak kall da
@SACHINTHA8722
@SACHINTHA8722 2 жыл бұрын
@@tuktuklovers na aluta hduwe .haousin palu dakkut damma aluten
@kanishkamaduwantha4842
@kanishkamaduwantha4842 Жыл бұрын
Engin eka sampurnayenma galawan nethuwa oka hada gann vidihak nedda tiyenam video ekak dannako😢
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Dennam lagadeema
@tharakaroshanperera3115
@tharakaroshanperera3115 3 жыл бұрын
Oya kiyana wediyata kuru resar walata mitiwalin ghan na aekata weanma pular tiyenawa.ahema hoyaganna amarunm defalnsel podi dabal will aeka atulata dala resar aeka ghanawa misak oyea kiyana wediyata ghanna giyoth kuru tika bema
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Parissamata gahanawa nam oya monawath oni ne yalu eka eka baas la eka eka deewall usd karanna hadanakota
@tharakaroshanperera3115
@tharakaroshanperera3115 3 жыл бұрын
Original karana wediya kiyala dunnae.tamanata ona wediyata gahanna pluwan.akae kisima pashnayak na.apinm miti walin resara walata tadibannae na kawama dawath.
@samaraweera77
@samaraweera77 3 жыл бұрын
එල බන්...
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@tuneup35
@tuneup35 3 жыл бұрын
Me widiyata hemoma kiyan ne..nihathamanikama agey machan.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@nuwandananjaya9582
@nuwandananjaya9582 3 ай бұрын
Oya enjima 3port da.5 port da
@TharinduSanjaya-t4p
@TharinduSanjaya-t4p Жыл бұрын
Mage 2srotk villa ekatha oya videhatama sadde ennawa.mokkada karanna one
@waysandeepa913
@waysandeepa913 2 жыл бұрын
Tuti patral walata aduwe dapuhamath ohoma sade anawada.
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Ne ehema enne ne. Lagadida engine heduwe
@ihalagejanakasampath7020
@ihalagejanakasampath7020 3 жыл бұрын
Malli oya inne koheda
@annannpriska502
@annannpriska502 3 жыл бұрын
Thawath ekak aiya mage j nambarayak tiyenne eke 50 pennama dedaranawa .e wagema slow hitinneth na ganata slow tibbath rath unama res wenawa me okkotama mata visadum one loku deyak
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Carb 1ken thama yalu sloo hitin nethi kees 1ka thiyenna
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Dedarana 1ka balanna onii engine maunt mool pati rim pin reesarr chasiyath balanna oni yalu
@annannpriska502
@annannpriska502 3 жыл бұрын
Mokada karanne me slow hitinneti ekata theluth karanne 15k 16k wage karanne
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
@@annannpriska502 carb 1ka sudda karala chook pistan ehema poddak geunamath ehema wenawa balala geuna deewall dala hadanna oni yalau
@sugathapalaalvis6119
@sugathapalaalvis6119 Жыл бұрын
mchn wheel eka nutral ekedi sara sara gaala saddayak enawa.. gear ekakata damama a sadde nathiwela yanawa.. ai ehema wenne..
@kusumw.a5260
@kusumw.a5260 3 жыл бұрын
mage 2s 3p eketh reheyya kegahanava.kiyala dunna vidihata galavala razer eka gahanna asai 1- 2s 3p flywheel puller ekak ganne kohenda (s/p kadaval vala nene) 2- flywheel puller eke size ekak thiyanavada 3- 3p 5p kiyala venama puller jathi thiyenavada 4- puller ekak nethuva galavanna berida 5- bolt anekin puller ekak hadaganna berida tnx
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Yalu 3pot 1ke creenk 1ta boola reesarr 2k anna sadde enna resarayak gihin wenna puluwan
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
S/p kada walathama thiyenna nam yalu eke 3port 5port kiyala wenasak nee
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Pularr 1ka nethuwa galawanna bee
@kusumw.a5260
@kusumw.a5260 3 жыл бұрын
මේ කොල්ලගෙ ජීවිතේ සාර්ථක එකක් වේවා.ස්තූතියි්
@tharindusandaruvan1842
@tharindusandaruvan1842 2 жыл бұрын
ට්‍රෑන්ක් රේසර් දෙපාරක්ම ගැහුව,වැඩේ හරි ගියේ නෑ,බීට් එකක් හයි කරපු වගේ කීං ගාල සද්දයක් එනව,රේසර් ගහපු අලුත් පිට ඒ සද්දෙ ගොඩක්ම අඩු උනා,ටික දවසක් ගියාම කලින් තිබුන වගේ මයි,සද්දෙ වැඩී,
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Oil seel 1ka reesareta heethu wenna gehuwama ayemth sadde enawa yalu. Pitin hadanna puluwan coil pack 1ka galawala ethana oil seel 1ka pannala oil ena thauwa cable 1k dala sudda karala ayeth oil seel 1ka gahanna hausin mattamata.
@dulanjanmadushanka1176
@dulanjanmadushanka1176 3 жыл бұрын
Bothal koyil eka plag eka gawata gaththama speed eke wenasak wenawada ayiye
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Loluwatama kiyala ne yalu podi wenasak thiyenawa
@supuntharaka6576
@supuntharaka6576 3 жыл бұрын
Aiye hed eka pase karana widiha poddak kiyala dennako
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
geeskat katte yanna pees karanna yalu veedurak uda thiyala
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
No 1ka danna yalu
@promodmadusanka7934
@promodmadusanka7934 Жыл бұрын
Aiye mageth enwa 2t wediya dauwahma hari ynwa aluthin hadwe ayth galawanna weida
@anulakmal4960
@anulakmal4960 3 жыл бұрын
4tok trevil eketh ehema wenawada.
@mohammedhamza9250
@mohammedhamza9250 3 жыл бұрын
ayya mata puluwannam kiyannako 4stroke oil pichchenawa wedi mokakda case eka?? rod da,nettam bore da , nettam bore packing da ????
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Boor 1ka yalu
@tvsayuratv5356
@tvsayuratv5356 3 жыл бұрын
නියමයි
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@isuruathukorala8970
@isuruathukorala8970 3 жыл бұрын
fly wheel eke විසිල් sadde ganna hati dannako
@ishararandika2107
@ishararandika2107 3 жыл бұрын
Ela ela❤️❤️❤️👌
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@sujantharindu8619
@sujantharindu8619 3 жыл бұрын
Koheda place eka
@pasindupraween3009
@pasindupraween3009 3 жыл бұрын
Super
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yalu
@thashmikarasanga2822
@thashmikarasanga2822 Жыл бұрын
Me hawsin eka kapila thibboth 4giyar ekata daddi slow wenawada anika slow hitinneth na
@kalamadu9522
@kalamadu9522 3 жыл бұрын
Klach eka oil sil eka koi paththda gahanne .kiyanawada
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Creenk 1ka peththata kanuwa hitinna
@tishantilantha1853
@tishantilantha1853 3 жыл бұрын
විසිල් ekak gahanne kohomada
@sachitec7879
@sachitec7879 3 жыл бұрын
Y no wheel aeke charge wen nehe.coil pack rectifier betary alutin dala tinne aeth charge wen nehe ai ae?
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Battery kaden balanakota chagin pennanawada nethnam chaging penanan nedda
@sachitec7879
@sachitec7879 3 жыл бұрын
@@tuktuklovers 14k pennanawa start aekedi aeth motare aedala wadinne,
@palithajayawardena7336
@palithajayawardena7336 3 жыл бұрын
රේසර් සයිස් ඔයිල් සීල් සයිස් කියනවනම් වඩාහොදයි ,මල්ලි ඔයාගෙ මොබයිල් no eka දාන්න, tvs three wheel එකේ එන්ජින් තත්වය කොහොමද ,ධාවන තත්වය කොහොමද
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Sevis thika hariyata karala pavichchi karana tvs wahanayak nam aulak ne engine thathwe waradak ne cable wala kall pewethma wedei hodata usd karanawa nam supiri
@palithajayawardena7336
@palithajayawardena7336 3 жыл бұрын
2013 bajaj 3 වීල් එකේ ඇන්ජින් රේසර් ,ඔයිල් සීල් නම්බර් දාන්න පුලුවන් ද
@sheenboy4643
@sheenboy4643 2 жыл бұрын
මගේ වාහනේ ඔය රේසර් එක සෙට්වෙන තන හව්සිම් පලුව ගෙවිල රේසර් එක නිකන් කැරකෙනව මොකක්ද එකට කරන්න පුලුවන් ? මට තව ටික කාලයක් පැද ගන්න බැරිද ? පදින්න හොදද ?
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Siw 1k gahala hadanna puluwan yalu. Duwanna duwanna thawa hausima reerenawa.
@asaamusic1747
@asaamusic1747 3 жыл бұрын
Ylu rim adainm aka auluthen danna nathiwa aka hadanna barida
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Be yalu bakall wela nam aluthin danna oni
@kasunkumara6900
@kasunkumara6900 3 жыл бұрын
අද තමා හරියට ම දැනගත්තේ එක පාරක් මගේ j අකුරේ එන්ජින් එක හැදුව හදපු දවසෙ ඉදන් සද්දේ යන හැම පාරම මොකක් හරි කියලා එවුවා ඔක වෙන්න ඇති කියලා මටම හිතිලා පොඩි දැනුමක් තිය්න්නෙ හින්දා ආවුද හොයන් මම ගැලෙවුවා පලු කරලා ඔක මම ගෙනල්ලා ගැහුවා මම හිතන්නෙර ඔයිල් එන හිල වැහෙන්න ම ගහලා මාත් දැන ගෙන හිටියේ නැහැ හැබැයි වඩේ හරි ගියා 🙏🙏🙏🙏
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Ela ela yaluu....
@tharakawickramasinghe2017
@tharakawickramasinghe2017 2 жыл бұрын
එන්ජිම සම්පූර්ණ ගලවන්න ඕනද ඒක ගහන්න
@kavindudinushan8526
@kavindudinushan8526 3 жыл бұрын
Oye resar 1 gihin kaalayk paddaham start 1t balapanawda?mge veel 1engine 1nimunaham kick 1goda park gahanna one
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Meka balapan ne chook 1ka edalath godak kik karanna oni da
@kavindudinushan8526
@kavindudinushan8526 3 жыл бұрын
Ow
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
@@kavindudinushan8526 carb 1ka mokakda thiyena cook eka poddak ejass kara ganna
@kavindudinushan8526
@kavindudinushan8526 3 жыл бұрын
Engine 1rath wela tiyeddi 1n ma start ayye.engine 1cool unaama tm start wenne natte.kik eka 20 park withar gahawwahm 1 prk start wenne
@kavindudinushan8526
@kavindudinushan8526 3 жыл бұрын
5 port carb 1k.choke 1eddaham tm ehm hari start wenne.nikan start wennema na
@kavindudinushan8526
@kavindudinushan8526 3 жыл бұрын
Ayye mge veel 1 asleetar 1 allala kick karaddi bol hadak enaw. start wenne na aslatar 1 allala start kraddi.asletare allanne nathuw kick karaddi start wenaw. eth choke 1 adinna one.gdk rath wela tiyeddi start krnna puluwn choke 1 adinne nathuw.
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Thell hodatama adu karala yalu
@kavindudinushan8526
@kavindudinushan8526 3 жыл бұрын
5port crb 1k tiyenne.ara kuure katta valin madde tiyrnne
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
@@kavindudinushan8526 jet 1ka mokakda
@tuktuklovers
@tuktuklovers 3 жыл бұрын
Thell hodata weda da
@kavindudinushan8526
@kavindudinushan8526 3 жыл бұрын
Thel hodatm wd krnw ayye
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Bajaj two stroke චාජින් පද්ධතිය
24:20
BASS MALLI
Рет қаралды 14 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54