No video

beyaring change/පාන් පිටි ග්‍රීස් ද ගහන්නේ?A to Z පිටුපස රෝද රේසර් ගැසීම.

  Рет қаралды 46,742

Tuk tuk Lovers

Tuk tuk Lovers

Күн бұрын

පාන් පිටි ග්‍රීස් ද ගහන්නේ?A to Z පිටුපස රෝද රේසර් ගැසීම.#3wheels #modified #tuk #motivation

Пікірлер: 243
@user-pw8yn7xv3f
@user-pw8yn7xv3f 9 ай бұрын
,හොඳයි මල්ලි ඔයා ඉගෙන උදව් කරපු ගුරුවරටයත් ස්තූති කලා එහෙම වෙන්න ඕනේ ජයවේවා
@dewagesusanthapremakumarap8479
@dewagesusanthapremakumarap8479 6 ай бұрын
ඉතාමත් හොඳට පැහැදිලි කරනවා. දක්ෂයෙක්
@lasithchamika1971
@lasithchamika1971 Жыл бұрын
කියල දෙනව නියමෙටම තේරෙනව අයියේ බුදු සරණයි වැඩ ටික හොදින් කරගෙන යමු උගන්නපු ගුරුතුමාට පිං සිදු වෙනවා 🙏🙏
@sujeewaweerasinghe7783
@sujeewaweerasinghe7783 2 ай бұрын
ඉතාමත් හොඳට පැහැදිලි කරනවා.
@Dilshankumara2024
@Dilshankumara2024 9 күн бұрын
කොල්ලෝ උඹගේ වැඩේ නම් සුපිරි..
@upanandaraj9764
@upanandaraj9764 8 ай бұрын
සුපිරි මල්ලි නියමෙට පැහැදිලියි
@virajprasanna7348
@virajprasanna7348 Жыл бұрын
මරු බං.පට්ටම පැහැදිලියි උබ කියල දෙනව බං.ජයවේවා මචං.
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
හදවතින්ම ❤️🔥
@RaPiyadasa-ge5ff
@RaPiyadasa-ge5ff 8 ай бұрын
අඩු නැතිව කියල දුන්නා විස්තර කිරීම සහ වීඩියොව ප්‍රසංසනීයයි , ස්තුතියි
@user-gs6lh5ct2g
@user-gs6lh5ct2g 12 күн бұрын
නියමයි..
@chinthakasanjeewa5959
@chinthakasanjeewa5959 Ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක් ස්තුති 🙏
@user-fn8ww9uw2w
@user-fn8ww9uw2w Ай бұрын
ඉතාමත් හොඳට පැහැදිලි කරනවා
@prasadbandara6001
@prasadbandara6001 2 ай бұрын
එලකිරි ...
@ChamaraNiroshan-tz9iw
@ChamaraNiroshan-tz9iw Ай бұрын
Nice🎉
@nuwandananjaya9582
@nuwandananjaya9582 8 ай бұрын
නියමයි.හොදට කියල දුන්නා.මමත් බයික් හදන්නේ..
@ravindumaneth2191
@ravindumaneth2191 8 ай бұрын
සුපිරි බං
@shanakadananjaya1975
@shanakadananjaya1975 2 жыл бұрын
ගොඩක් වටිනවා මේක නම් ♥️ thnks aiye 🙏🙏🙏
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
හැන්ඩ්සම් කොල්ලෙක්නෙ.මල්ලි මොකො මෙච්චරකල් මූණ හන්ගගෙන හිටියෙ.උබේ වොයිස් එකත් පට්ට බන්.කාලෙකින් වීඩියෝ එකක් නැති නිසා මන් හිතුවෙ රටවත් ගිහින්ද කියල.
@muvinduchiran5564
@muvinduchiran5564 Ай бұрын
Supiriyata weda kala..❤ අනිවාරෙන් 500km වගෙ නිපල් වලට ග්‍රීස් ගහන්න ඕනෙ. නෙ. එතකොට ඉස්සර රොදෙ රේසර් වලට ග්‍රීස් ගහන්න රෙසර් ගලවන්න ඔනෙ ද
@vinodmshan9727
@vinodmshan9727 11 ай бұрын
නියමයි ඉතාම පැහැදිලිව කියලා දෙනව
@rohanwijendra5913
@rohanwijendra5913 Жыл бұрын
නියමයි මල්ලි ඔයා හොඳටම වැඩේ තේරුම් කරල දෙනවා
@UshanKaushalya-mg2iz
@UshanKaushalya-mg2iz 2 ай бұрын
Supiri
@manukavindula3329
@manukavindula3329 2 ай бұрын
මරු අයියේ ❤
@thusithadilshan1319
@thusithadilshan1319 Ай бұрын
නීඩල් බෙයාරින් එක ටේපර් එකට හේතුවෙන්නම බස්සන්න ඕනෙද. ?
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
ඕනම වීඩියෝ එකක් .......💛💚💜️💙👍👍👍👍👍
@prasannakumara6504
@prasannakumara6504 2 жыл бұрын
මගෙ FL වර්ගය ත්‍රීවිලරයක් තියෙන්නේ 2016 දකුණු පැත්තෙ රෝදය වම්පැත්තේ රෝද ට වැඩිය රත්වීම වැඩි වෙනවා බොහෝ අවස්ථාවල ධාවනයේදී එම රෝදය break කිරීමකින් තොරව මද හිරවීමකට ලක්වෙනව .දාවනය අඩුවෙනව මෙකට මොකක්ද හෙතුව
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Reesar balanna oni hirawena 1ta suwin arm bush balanna oni eeth wenawa kiuwa 1ta
@maheshpriyankara3493
@maheshpriyankara3493 Жыл бұрын
Breck hirawenawa aethi
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
@@maheshpriyankara3493 ow wenna puluwan woshar thiyala pompe ussapuwamath wenawa. Break hadanna bee
@handmaker8504
@handmaker8504 Жыл бұрын
😮😮
@lasithchamika1971
@lasithchamika1971 Жыл бұрын
වම් පත්තේ බ්‍ර්‍රේක් සිලින්ඩර එකේ දෙපැත්තම හොදටම වඩ කරනවද බලන්න සමහරක් විට බ්‍රේක් පෑගුහාම දෙපැත්තම වැඩ කරලා එකපත්තක් විතරක් ඇතුලට යනව ඇති එතකොට ග්‍රම් එකට හෙත්තුවෙලනේ බ්‍ර්‍රේක් බයින් වෙලා ඇති එකයි රෝදේ හිර වෙලා යන්නෙ එකද බලන්න ලෙඩේ
@user-qd8nb1uv9b
@user-qd8nb1uv9b 19 күн бұрын
Malli pin eka gahanna keeyak yaida
@palithapriyankara4891
@palithapriyankara4891 Жыл бұрын
උපරිමයෙන් කියල දුන්න 💪💪💪
@mmasood2620
@mmasood2620 4 ай бұрын
Thanks bro
@samansribandara6523
@samansribandara6523 8 ай бұрын
සතුටුයි ඔබේ දැනුම බෙදා දීම පිළිබඳව.ස්තූතියි, ගොඩක් පිං.සියලු දෙනාට.
@prasadfernando5469
@prasadfernando5469 5 ай бұрын
Aka aduwak teyanawa S lock aka damme na wangadeya atulata.
@invisibleuniverseiu20
@invisibleuniverseiu20 Жыл бұрын
Nihathamani Saha saralai bohoma sthuthi aa denumata.
@RavinduLakshan-cj4tn
@RavinduLakshan-cj4tn 9 ай бұрын
Niyami machan Jaya weva
@upulteyarcenter1097
@upulteyarcenter1097 Жыл бұрын
Kiyanna sathutui yahapathak wewa budu saranai..
@KLINIKSCOOTER
@KLINIKSCOOTER Жыл бұрын
Good job bro💪💪😁
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Thanks broo
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 7 ай бұрын
Good work
@chathuragihan7131
@chathuragihan7131 6 ай бұрын
Oyage garaj eka koheda tyenne
@rochanapradeep4692
@rochanapradeep4692 7 ай бұрын
සුපිරි
@yohanjonti5581
@yohanjonti5581 Жыл бұрын
නියමයි ...යාලූ..ත්‍රීපෝට් කාබ් එකේ ස්ලෝ තිබ්බාම යද්දී වාගනේ ස්ලෝ වෙන්න ටිකක් වෙලා යනවා....කලින් එහෙම නෑ...ටගාලා ස්ලෝ උනා....ස්ලෝ අයින් කලාම ඉක්මනින් ස්ලෝ වෙනවා මොකක්ද ඒකට හේතුව ...
@user-il9qh8fw8l
@user-il9qh8fw8l 3 ай бұрын
Good good happy 😊
@user-ee1bg8yo4z
@user-ee1bg8yo4z 10 ай бұрын
බුදුසරණයි .
@samanbandara821
@samanbandara821 2 жыл бұрын
Supiri bro.thawa oni
@chinthakadesappriya6381
@chinthakadesappriya6381 2 жыл бұрын
Video is very good
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 14 күн бұрын
පාම් පිටි ග්‍රීස් හදුනා ගන්නේ කොහොමද...හොද ග්‍රිස් කොහොමද.................👈
@ruvindaumayanga8666
@ruvindaumayanga8666 5 ай бұрын
Depattama bola rezar Danna barida bro❤❤❤
@Asela630
@Asela630 6 ай бұрын
👍
@tharinduabrew8325
@tharinduabrew8325 10 ай бұрын
Tvs razor eka hodai da bn ,bajaj ekta gahuwata aulk nadda?
@KavinduBanukalakshan
@KavinduBanukalakshan 2 ай бұрын
Make riwas beral ekakda oya
@dananjayakgtdananjayakgt9429
@dananjayakgtdananjayakgt9429 Жыл бұрын
Jayawewaa🙋‍♂️
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 3 ай бұрын
මන් ඔය විදිහට ගැහුව එත් ප්ලේ එකත් තියෙනවා break bynd වෙනව ඇයි එ
@nipunacademy1811
@nipunacademy1811 28 күн бұрын
@damithshot3395
@damithshot3395 10 ай бұрын
Kuru resar eka bassana paththak tiyeda?namber tiyena paththa athulatada aliyatada nathnam ahema awlak nadda?
@AkilaPathum-iv5xr
@AkilaPathum-iv5xr 5 ай бұрын
👍❤️
@Madushan240
@Madushan240 2 жыл бұрын
Ela niyamai🔥 💪
@prabathnishantha8482
@prabathnishantha8482 7 ай бұрын
Supiri thanks
@user-nl8sg7ji1q
@user-nl8sg7ji1q Жыл бұрын
Ela broo
@erangawijewardhana2457
@erangawijewardhana2457 Ай бұрын
😍🥰😘
@user-pm7jk9tr3j
@user-pm7jk9tr3j 2 ай бұрын
Ethakota wangediyata aethulen nat eka danna kalin woshar ekak samanala lok ekak enne nedda ayya
@tuktuklovers
@tuktuklovers 2 ай бұрын
Ehema awe 2port wala
@user-pm7jk9tr3j
@user-pm7jk9tr3j 2 ай бұрын
@@tuktuklovers 3pot eka mage thiyenne eketh resar gahanne me widihatamada Number eka poddak ewann ko oyage
@bamunugedewmisachindaya5442
@bamunugedewmisachindaya5442 Жыл бұрын
Niyamai
@eshanhansamal8539
@eshanhansamal8539 6 ай бұрын
රෙසල් රෙපයාර් කිට එක දැන් මිල කියක් වේනවද? කහ ලෙබර් අවුලක් නැද්ද?
@s_a_c_h_i_n_t_h_a3454
@s_a_c_h_i_n_t_h_a3454 2 жыл бұрын
එල එල❤️
@sanjeewanissanka3778
@sanjeewanissanka3778 Жыл бұрын
ela ela.
@abishan3827
@abishan3827 Жыл бұрын
Kolla adane dakke 😁😁😁😁
@theekshananuwan7308
@theekshananuwan7308 Жыл бұрын
මම ගත්ත කහ ලේබල් කුරැ රේසරයේ කුරු අයින උල් වෙලා තියෙන්නේ ඒක අවුලක්ද?? Re 205 විල් එකට
@rajafun7321
@rajafun7321 Жыл бұрын
Ayiya mata kuru resare pannaganna hadala thibba eka hadanne kohomada kiyannako
@b.lakshithaherath1079
@b.lakshithaherath1079 8 ай бұрын
❤❤❤Hadawathe inna
@user-ke6yl5hy8x
@user-ke6yl5hy8x Ай бұрын
අපිට බැරිද ඉගෙන ගන්න
@dulla_paree_tz5042
@dulla_paree_tz5042 Жыл бұрын
Ela ela
@mr.kumarakumara192
@mr.kumarakumara192 7 ай бұрын
නමිිබර් එක දානවද මල්ලියේ 👍👍👍👍
@upulteyarcenter1097
@upulteyarcenter1097 Жыл бұрын
Ou karapu wader kiyak gannawada .samanen
@sureshkumara7344
@sureshkumara7344 2 жыл бұрын
3pot ake pin gana vidiya videos akak ඉක්මනට danna yaluwa
@tiktokpublic4190
@tiktokpublic4190 2 жыл бұрын
වම් පැත්තේ රෝදේ පදිනකොට සීස් ගාල එක දිගට සද්දයක් එනවා,නියුටල් යනකොටත් එනවා,නිපල් වලට ග්‍රීස් ගැහුව දවස් දෙකක් වගේ පදිනකම් ආවේ නෑ,ඊට පස්සේ ආපහූ සීස් ගාල සද්දේ එනවා එකදිගට(මොකක හරි ගෑවෙනවා වගේ) රෝදේ හොල්ලලා කරලා බැලුවා රේසර් ගිහිල්ලත් නෑ,මේකට මොකද කරන්නේ යාලු
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Dram 1ka ethillenawada blanna dayal plate 1ke.
@athulajayantha1972
@athulajayantha1972 11 ай бұрын
Ela
@sanjayabandara8833
@sanjayabandara8833 8 ай бұрын
රෙසර් වලට හා ග්‍ර්ස් සිල් වලට සුපර් ග්ලු දාන එක හරිද?
@sihashussain6516
@sihashussain6516 2 жыл бұрын
මල්ලි මගේ 4 ස්ට්‍රෝක් ත්‍රිවිල් එකේ පසුපස රෝදෙ සිලින්ඩර දෙකම අසාමාන්‍ය විදිහට රත්වෙනව බ්රේක් බයින්ඩින් එකක් නෑ රෝදෙ ප්ලේ එකකුත් නෑ මේක බෙයාරින්වල ප්‍රශ්නයක්ද නැත්නම් වෙනත් හේතුවක්ද ?
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Ow ehema wennath puluwan rooda hoda free eke kerakenawa da
@sihashussain6516
@sihashussain6516 2 жыл бұрын
@@tuktuklovers ඔව් රෝදෙ කිසිම හිරවිිමක් නැතුව කැරකෙනව සිලින්ඩර රත්වෙන්න බ්රේක් බයින්ඩින් නැතුව වානත් හේතු තියනවද
@user-fp1gd8yi6f
@user-fp1gd8yi6f 7 ай бұрын
5 katta tiaka dagannee kohomada
@irfanzafrazafazafa8642
@irfanzafrazafazafa8642 2 ай бұрын
Video ekak dhaanna oya adhapu tool tika hadhanna vidhiyagena... so useless without those tools... so pls do that ❤
@irfanzafrazafazafa8642
@irfanzafrazafazafa8642 2 ай бұрын
Anyone can buy wrench and hammer but can't buy tools❤😂😂
@dineshpriyamantha
@dineshpriyamantha Жыл бұрын
Mage වාහනේ වං ගෙඩිය ඇතුළේ nat එකේ slip karanava box ekata ahu venne neee එතකොට kohomada karanne mokakda karanne eekata mata මේකට uttarayak denda අනිවාර්යයෙන්ම loku උදව්වක්
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
18 box keella 1ka bassa ganna. 19 nut 1ta galawanna puluwan
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
පින් එකෙන් ග්‍රීස් ගහද්දි රේසරේටත් යනවද, නැත්තං රේසරේට වෙනම ග්‍රීස් ගහන්න ඕනෙද
@rasindulankesh5108
@rasindulankesh5108 2 жыл бұрын
supiri
@sanjayaprasanga2170
@sanjayaprasanga2170 Жыл бұрын
Machan wangedi nat eka rode thiyeddima galona eka lesi nedda
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Break allala karanna puluwan e unata kerakenna balanawa
@sasankasulakshana4610
@sasankasulakshana4610 Жыл бұрын
අයියෙ මගෙ පිටිපස්සෙ වන් අත පැත්ත ගැහෙනව ඒ පැත්තෙ රිම් එකත් අලුතෙන් දැම්ම ඒත් හරි යන්නෙ නෑ ඊට පස්සෙ අලුත් රිම් එක ඉස්සරහට දාල පරන එක වන් අත පැත්තෙ එකට දැම්ම දැන්නම් ගැහෙනව අඩුයි පිටිපස්ස ඒත් දැන් ඉස්සරහ ගහනව මාරවිදිහට
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Rim bakal ekai aula kade thoyena aluth rim bakal original hari aloo veel hari danna
@danushkadilshn5119
@danushkadilshn5119 2 жыл бұрын
3 පෝට් ත්‍රිවිල් එකකට 5 පෝට් පෝක් එක තියලා උඩ පැටල් කරන විදිහ video එකක් ගේන්ඩ පුළුවන් ද broo 🙏🙏🙏
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Hadanna awoth aniwarayenma karanawa yalu loku deyak ne karanna eeke
@danushkadilshn5119
@danushkadilshn5119 2 жыл бұрын
Oyage garej eka koheda thiyenne ayye
@samiththilina5370
@samiththilina5370 Жыл бұрын
Ow mage wheel ekatat oye bala grees ekak gahala resar kelauna
@ruwanbandara-kz3fu
@ruwanbandara-kz3fu Жыл бұрын
මල්ලී ඔයා කොහෙද වැඩ කරන්නෙ.තැන කියන්න
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Thank you
@aluthyaya
@aluthyaya 2 жыл бұрын
අයියා පුලුවන්නම් රිවස් ගියර් එක ගැන වීඩියෝ එකක් දාන්න. රිවස් එක දාපුවාම ඩක් ඩක් ගාලා සද්දයක් එනවා. මොකද්ද ඒකට කරන්නේ. අනේ ලොකු උදවුවක්
@shashika5388
@shashika5388 2 жыл бұрын
පෙට්ට්‍රල් කරාමෙ ක්ලීන් කරන විඩියෝ එකකුත් දාන්න සහෝ පුලුවන් නම්
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Elaga video 1ka samahara vita eka wei yalu
@shashika5388
@shashika5388 2 жыл бұрын
@@tuktuklovers elama👌❤️
@dananjayasumudu210
@dananjayasumudu210 Жыл бұрын
19 nut eka dala thada karama එක්සල් eka hirawenne ei karakenne ne
@samanthawaruna8762
@samanthawaruna8762 Жыл бұрын
Godak pehedili thenks
@ayesh4673
@ayesh4673 Жыл бұрын
2 stroke 4 stroke swing arm wenasda
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Ne wenasak ne yaluwa
@ayesh4673
@ayesh4673 Жыл бұрын
@@tuktuklovers hari aiye thnx ❤️
@dulla_paree_tz5042
@dulla_paree_tz5042 Жыл бұрын
🔥🔥🔥
@dileepakumara2944
@dileepakumara2944 Жыл бұрын
Okata wangedi lock ekak enne nadda
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Ne. Lock 1ka godak welawata thiyenna companyen gannakota gahapu reesar gahala ewapu ewage
@buddikalakmal3681
@buddikalakmal3681 2 жыл бұрын
2 ස්ටොක් ත්‍රිවිල් එකෙ ක්ලච් එකට ඔයිල් කොච්චර දාන්න ඔනද
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Q akuru wata 750ml 3port g number 500ml
@buddikalakmal3681
@buddikalakmal3681 2 жыл бұрын
@@tuktuklovers ❤️👍
@sachitec7879
@sachitec7879 2 жыл бұрын
Okkoma hari ko oke aexle nut aeke s lock aeka?s lock aeka natiwa kochcharanm roda gelawenawada
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
Okata lock ne engine 1ka peththate thiyenna lock 1ka
@sachitec7879
@sachitec7879 2 жыл бұрын
Ai neththe
@sachitec7879
@sachitec7879 2 жыл бұрын
Aniwaren tinawa
@tuktuklovers
@tuktuklovers 2 жыл бұрын
@@sachitec7879 s akura wage lock 1k enawa eka uwamanama ne brull wen nee godak wahana wala oka ne kade gannath ne bn
@SureClipsV
@SureClipsV 9 ай бұрын
රෝදේ හිර වෙන්නේ ඇයි... කැරකෙනවා හොරයි
@janakahasintha8456
@janakahasintha8456 Жыл бұрын
බොක්ක මගේ විල් එක 60 එහාට යන්නෙම නැ මොකක්ද හේතුව කියනවකෝ ඇන්ජිම හඬල 5000km මොකේද අවුල?
@devindachamod9184
@devindachamod9184 Жыл бұрын
වම්පැත්තට හරවනකොට අමුතු සද්දයක් එන්නෙ වම් පැත්තේ රෝදේ රේසර් ගියාමද අයියා ✌️
@tuktuklovers
@tuktuklovers Жыл бұрын
Wenna puluwan ethilenawa wage saddayak da nethnam katas katas gala petalena saddeyak da
@kaweeshanimsara549
@kaweeshanimsara549 Жыл бұрын
අයියේ අපේ වීල් එකෙත් එක පැත්තකට හරවනකො කාස් කාස් ගාල සද්දයක් එනවනේ ඒ රේසර් ගියාමද 😢
@rendingiktok5698
@rendingiktok5698 3 ай бұрын
Pin eka balanna
@rendingiktok5698
@rendingiktok5698 Ай бұрын
🙂
@shanikadilrukshi2435
@shanikadilrukshi2435 2 жыл бұрын
Oya rathu pata grees akath hari na...caltex tama hoda
@pradeepanushka2350
@pradeepanushka2350 Жыл бұрын
පිට ගිස් සිල් එකෙන් කිරි කරි ගලා සද්දේ එන්නේ අයි.අලුතින් ගැහුවා මම
@agelessdatsunb3106
@agelessdatsunb3106 10 ай бұрын
රෙසර් එජස්ට් කරන්න බැරිද
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 8 МЛН
ගෙදරදිම පහසුවෙන් පිටුපස රෝදයේ රේසර් ගහන්නේ කොහොමද - Threewheel Gadget Boy
15:14
Threewheel Gadget Boy - ත්‍රීවිල් ගැජට් බෝයි
Рет қаралды 73 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН