ගෙදරදිම පහසුවෙන් පිටුපස රෝදයේ රේසර් ගහන්නේ කොහොමද - Threewheel Gadget Boy

  Рет қаралды 70,016

Threewheel Gadget Boy - ත්‍රීවිල් ගැජට් බෝයි

Threewheel Gadget Boy - ත්‍රීවිල් ගැජට් බෝයි

2 жыл бұрын

ත්‍රීවිල් ගැන හැමදෙයක්ම සරලව, පැහැදිලිව දැන ගන්න..අදම ත්‍රීවිල් ගැජට් බෝයී You Tube Channel එක Subscribe කරන්න.
/ @threewheelgadgetboy-1161
1- වැල්ලම්පිටි බීට් එක හරියටම හදාගන්න.
• වැල්ලම්පිටි බීට් එක සු...
2- හරියටම ගින්දර එන්න backfire unit එක හදාගන්නෙ මෙහෙමයි.
• සුපිරියටම ගින්දර ගන්නේ...
3- LED හෝර්න් ගාර්ඩ් ලයිට් system එක හරියටම හදාගන්න
• සුපිරියටම ගින්දර ගන්නේ...

Пікірлер: 109
@harshanadeneth-vb5tw
@harshanadeneth-vb5tw 11 ай бұрын
සුපිරි සුපිරි කරගෙන යන්න දිගටම 🎉🎉❤
@nethsiluentertainment493
@nethsiluentertainment493 2 жыл бұрын
හරියට ආයුද නැතුව දන්නෙ නැතුව කව්රැවත් ගලවන්න එපා.. වංගෙඩිය අස්සෙ 19 නට් එක ස්ලිප් වුනොත් බාර්එකම බිමට ගලවල ගන්න වෙනව... පරිස්සමෙන්
@janithgimshan1103
@janithgimshan1103 Жыл бұрын
මට එහෙම උනා
@ChathurangaSankalpa
@ChathurangaSankalpa Жыл бұрын
Matath una
@tuktukdhanuwithtravel1590
@tuktukdhanuwithtravel1590 3 ай бұрын
Anee ayye mama resar gahuwa garage එකකින් දැන් මොකක් hati ඇතිල්ලෙන සද්දයක් එනවා
@nethsiluentertainment493
@nethsiluentertainment493 3 ай бұрын
@@tuktukdhanuwithtravel1590 kaduwala yanakotada
@nethsiluentertainment493
@nethsiluentertainment493 3 ай бұрын
@@tuktukdhanuwithtravel1590 එික හරියනව දුවද්දි
@ujithjayawardana1411
@ujithjayawardana1411 Жыл бұрын
Malliya oyata godak pin kollo niyamai
@prageethshenu4769
@prageethshenu4769 Жыл бұрын
මරු කොල්ලෝ😇👍
@chamikaweerasinghe192
@chamikaweerasinghe192 2 жыл бұрын
Gemmak thama thawa video tikak damu 🤟🤟🤟🤟
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
🛠️😍
@janithgimshan1103
@janithgimshan1103 Жыл бұрын
ජය වේවා කොල්ලො
@asankalakmal5448
@asankalakmal5448 Жыл бұрын
Ela ela kolla 💖💖
@user-tr7wj1sp6i
@user-tr7wj1sp6i 5 ай бұрын
Great job...👍👍
@kosalameriyan1384
@kosalameriyan1384 2 жыл бұрын
Good Job malli
@amandasadamali3995
@amandasadamali3995 2 жыл бұрын
Patta bn thanks❤️🧡💛💚💙💜
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
😍🛠️
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Thank you a lot
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Thank you
@motogsix9521
@motogsix9521 2 жыл бұрын
සුපිරියටම
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
👍😍
@priyasadjayasekara-ik8js
@priyasadjayasekara-ik8js Жыл бұрын
Good job
@jessicachandani2723
@jessicachandani2723 2 жыл бұрын
Great
@akilaakilarukshan9278
@akilaakilarukshan9278 2 жыл бұрын
Video eka dapu gaman awa
@sunerasandeepa890
@sunerasandeepa890 2 жыл бұрын
ගැම්මක්
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
🛠️😍😍
@meriscreativespace9418
@meriscreativespace9418 2 жыл бұрын
Jaya wewa
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
👍👍
@lahirusandaruwan2515
@lahirusandaruwan2515 2 жыл бұрын
සීල් ගහනකොට ඔයිට වැඩිය පරිස්සමෙන් ගහන්න.සීල් එක Damage වෙන්න පුළුවන්. සීල් ගහලා තියෙන්නෙ බෙයාරින් වල ආරක්ෂාවට.
@gishanlife9741
@gishanlife9741 2 жыл бұрын
Hodatama taruna tnx
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
🛠️😍
@sadamali1559
@sadamali1559 Ай бұрын
Thanx macho
@hirunihirini1875
@hirunihirini1875 7 ай бұрын
Sera wedi hikrnwa.
@sumuduadikari6049
@sumuduadikari6049 2 жыл бұрын
Thank youu bro💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
ela😍🛠️
@wpirohana117pathirana8
@wpirohana117pathirana8 Жыл бұрын
Good
@user-vh2ht6xj2w
@user-vh2ht6xj2w Жыл бұрын
Supiri
@dinidunimsara9027
@dinidunimsara9027 Жыл бұрын
හොදටම තේරැනා
@sumuduadikari6049
@sumuduadikari6049 2 жыл бұрын
1st commenet
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
😍🛠️
@theekshananuwan7308
@theekshananuwan7308 Жыл бұрын
Resar compani awama danna onida ..
@nandanabandara1169
@nandanabandara1169 Жыл бұрын
Nata aka slip unoth galawanne kohomada kiyanawada
@rasikaperera7614
@rasikaperera7614 9 ай бұрын
nihatamani obats tathata saviya lebewa budisaranai
@robinkumara4533
@robinkumara4533 Жыл бұрын
Wangade lookgan kewana, vedeuowa wattenawa thank
@asankanishan9936
@asankanishan9936 2 жыл бұрын
Maru
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
Ela
@palithajayawardena7336
@palithajayawardena7336 2 жыл бұрын
198cc 2014 වීල් එකේ ඔයිල් සීල් වල සයිස් කොහොමද ?( සියලුම )
@laanathuba3216
@laanathuba3216 Жыл бұрын
4stroke axle deammoth hondada
@geek_sLc
@geek_sLc Жыл бұрын
👍
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 2 жыл бұрын
✌️❤👍
@siransajantha5246
@siransajantha5246 5 ай бұрын
Leser eka bahina pramanayak tiyenawada
@nipunsuraj7976
@nipunsuraj7976 2 жыл бұрын
ක්ලච් පේට් ගහන හැටි කියලා දෙන්නකො අයියේ........... බුදුසරණයි . ජය වේවා!!
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
Kiya dennam malli.budu saranai.🛠️😍
@susanthasusantha8910
@susanthasusantha8910 Жыл бұрын
aiye resare masen maseta gahanna one ne.duwana ba ne aiye.mona wela eda..
@motogsix9521
@motogsix9521 2 жыл бұрын
මරු. වීල් එක විකුනන්න දැම්ම නෙද අය්යණ්ඩි
@ruwanmanjula1164
@ruwanmanjula1164 2 жыл бұрын
Math dhakka
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
Ow😁
@hisharadilshan8888
@hisharadilshan8888 2 жыл бұрын
S lock eka thibbe ne neda
@sihashussain6516
@sihashussain6516 Жыл бұрын
මගේ 4 ස්ට්‍රෝක් ත්‍රිවිල් එකේ පසුපස රෝදේ සිලින්ඩර දෙකම අසාමානය්‍ය විදිහට රත්වෙනව බ්රේක් බයින්ඩින් එකක් නැහැ ප්ලේ එකකුත් නැහැ මෙික බෙයාරින්වල ගැටලුවක්ද මල්ලි
@motogsix9521
@motogsix9521 2 жыл бұрын
ෆ්ට්
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
Ela
@thisarasahan1722
@thisarasahan1722 Жыл бұрын
රේසරක ගහලා එකට ලොක් එකක් දාන්න ඕනිද
@amilatharuka9604
@amilatharuka9604 Жыл бұрын
පිටිපස්සේ දකුනු පැත්තෙ රෝදෙ ගොඩක් තදයි ඇයි ඒ.... අනේ දන්න කෙනෙක් කිය්න්න
@liyadipitadhanushka9209
@liyadipitadhanushka9209 8 ай бұрын
මිටි වලින් තඩිබෑවම ඇතුල්පැත්තෙ රේසරේ හිර වෙනවා
@itkingdom4584
@itkingdom4584 Жыл бұрын
Wede watinawa. Mama deng mage ekata gahanna yanne ekai hoyagena aawe.
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 Жыл бұрын
🖤
@kalumsamanpriya5176
@kalumsamanpriya5176 Жыл бұрын
අනිත් පැත්තෙ(දකුණු පැත්තෙ ) රෝදෙ 19 නට් එක බුරුල් වෙන්නෙ උඩටද පහලටද
@dinidunimsara9027
@dinidunimsara9027 Жыл бұрын
4stok වලත් ඔහොමද yb නම්බරයක් තියෙනවා අපේ
@AkilaPathum-iv5xr
@AkilaPathum-iv5xr 3 ай бұрын
වංගෙඩිය ඇතුලෙ තියෙන නට් එකේ ලොක් එකක් තියෙනවද
@ganeshthulitha1424
@ganeshthulitha1424 2 жыл бұрын
Balan hitapu videok bro
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
😍🛠️
@ganeshthulitha1424
@ganeshthulitha1424 2 жыл бұрын
Api awot wheel hada ganda puluvanda.tena kiyanaawda
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
garage ekak nam na malli
@user-cu8se3on2i
@user-cu8se3on2i Жыл бұрын
19 නට් එකට ලොක් ඇනයක් හරි මොකක් හරි එනවද 19බොක්ස් එක වැටෙන් නෑනෙ.
@kasunmaduranga9580
@kasunmaduranga9580 Жыл бұрын
19නට් එකට ලොක් එකක් එනවා නේද?
@susuuu2958
@susuuu2958 2 жыл бұрын
Mewwa ekalu. 🤣🤣🤣
@pubudubest1019
@pubudubest1019 Жыл бұрын
රෙසරෙ ගහන්නඔන පැත්තක් තියෙනවා ද
@damithshot3395
@damithshot3395 Ай бұрын
කුරු රෙසර් එක ගහනා පැත්තක් තියෙනවා නෙද?
@user-ow2hp2is2f
@user-ow2hp2is2f 5 ай бұрын
Tus tok ne
@isurupathum1890
@isurupathum1890 2 жыл бұрын
Resar gihama komada hoyannee
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
උස්සල රෝදෙ හොලවල බලන්න
@mironpathinayaka2799
@mironpathinayaka2799 7 ай бұрын
පො ස් අක්සල් එක දාන්න බැ රිද
@NishanthaMendis-px2nu
@NishanthaMendis-px2nu 10 ай бұрын
Galewe natat කියලා dena aka age krapalla oyata ගොඩක් pin puta
@manojjinadasa5516
@manojjinadasa5516 2 жыл бұрын
නියමයි ...පොඩි ප්‍රශ්නයක් මට වුනා.රේසර් ගහලා නට් එක තද කලාම රොදේ ගොඩාක් හිර වුනා .ඒ ඇයි ..
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
ඒ ගහපු ගමන් නිසා වටයක් දෙකක් කරකවපුවාම හරි
@hasithranjana3187
@hasithranjana3187 Жыл бұрын
Mitiyen podi thattuwak dammama hari bn ganakata
@akilaakilarukshan9278
@akilaakilarukshan9278 2 жыл бұрын
Kalekin bro
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
Ow bro
@lahirusandaruwan9583
@lahirusandaruwan9583 5 ай бұрын
හැම වීල් එකම ඔය විදිහද
@sumuduadikari6049
@sumuduadikari6049 2 жыл бұрын
Ammo
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
🛠️😍
@amilaindunil934
@amilaindunil934 2 жыл бұрын
Reser ගහන්න ඕනේ කියලා දැනගන්නේ කොහොමද
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
Patha usla rodhe holawala balanda udata palhta play tiyeda kiyla
@sudathfernando6550
@sudathfernando6550 9 ай бұрын
මන්නං ගෙදර පිටි පස්සෙ එවුව ගහනව.
@KameshRajapaksha
@KameshRajapaksha 9 ай бұрын
රෙසරේ ගියාම දෑනගන්නේ කොහොමද
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 7 ай бұрын
කලින් ආපු නැති ශබ්දයක් එනවා මචන්, දුවනකොට රත්වෙනවා,
@sumuduadikari6049
@sumuduadikari6049 2 жыл бұрын
Balam hitiyama videok
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
😍🛠️
@shasithdilshan8495
@shasithdilshan8495 6 ай бұрын
කූරු රේසරේ බලාගෙන ගහන්න.පොඩ්ඩක් හරි ඇද උනොත් වැඩක් නෑ
@nipunsuraj7976
@nipunsuraj7976 2 жыл бұрын
ඉස්සරහ රෝදෙත් ඔය විදියමද පොඩ්ඩක් වෙනස්ද
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
Poddak venas, videok dannam
@dulminimediwaka4607
@dulminimediwaka4607 7 ай бұрын
ග්‍රීස් ඔසර් දාන, විධිය සහ දැනගතයුතු අඩුපාඩු ඇත. පැහැදිලි නැත.
@janakajanaka4471
@janakajanaka4471 Жыл бұрын
ඕක විසිල්
@ravinduudara9469
@ravinduudara9469 2 жыл бұрын
ඇක්සල් නට් එක බුරුල් වෙන්න හෙතුව මොකක්ද
@threewheelgadgetboy-1161
@threewheelgadgetboy-1161 2 жыл бұрын
පොට ගෙවිල ඇති
@a_world_of_wonders201
@a_world_of_wonders201 Жыл бұрын
ඇක්සල් නට් එක ගලවන්න බැහැ ඒකට කරන්න පුලුවන් දෙයක් තියෙනම් කියනවද
@ranjithkumara4458
@ranjithkumara4458 7 ай бұрын
𝒑𝒂𝒉𝒂𝒅𝒊𝒍𝒊 𝒌𝒊𝒓𝒆𝒆𝒎𝒂 𝒊𝒕𝒉𝒂𝒎𝒂 𝒉𝒐𝒏𝒅𝒂𝒊❤
@gaminiwijethunga1978
@gaminiwijethunga1978 2 жыл бұрын
Phone number aka awanna barida
@gaminiwijethunga1978
@gaminiwijethunga1978 2 жыл бұрын
Phone number aka awanna barida
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 40 МЛН
Como cambiar el rodamiento de eje posterior torito bajaj / fallas ruido
14:35
ROMERO MOTORS BAJAJ
Рет қаралды 228 М.