Turbojet සහ Turbofan ගුවන් යානා එන්ජින, මොකක්ද වෙනස?

  Рет қаралды 3,423

The Aero Technician

The Aero Technician

Күн бұрын

Пікірлер: 66
@sisirajayawardana3074
@sisirajayawardana3074 12 күн бұрын
ඔයාගේ පැහැදිලි කිරීම හරිම සරලව හොඳටම කරනවා , හරිම සතුටුයි මම නොදන්නා ගොඩක් දේවල් ඉගනගත්තා
@thefilmbysiri
@thefilmbysiri 12 күн бұрын
Supirii 😍Ayye JEJU Crash eka gana aluth updates onaa ikmanatama..
@darkStar.000
@darkStar.000 13 күн бұрын
military aircrafts series ekkm genna😃😍 anika video short karana epa 30 mi 60 damath balanwa air craft wala asa nisa ❤
@RealityorDream
@RealityorDream 14 күн бұрын
නියමයි පැහැදිලි කිරීම.ජයවේවා ❤❤❤❤
@TheAeroTechnician
@TheAeroTechnician 14 күн бұрын
බොහොම ස්තුතියි 🙂❤️✈️
@griselanemeloon7463
@griselanemeloon7463 15 күн бұрын
Perfectly explained 👌
@comingsoon...5576
@comingsoon...5576 15 күн бұрын
Valuable video ❤️thank you brother ❤️
@TheAeroTechnician
@TheAeroTechnician 13 күн бұрын
Thank you very much 🙂✈️❤️
@FaizerMohamed-k5d
@FaizerMohamed-k5d 14 күн бұрын
Thank you very much sir . (Sri Lanka Faizer)
@TheAeroTechnician
@TheAeroTechnician 14 күн бұрын
Please don’t call me sir Faizer, Dinuwan is good.
@kavindushadeesha354
@kavindushadeesha354 10 күн бұрын
අයියෙ....dubai VCATI වල තියෙන A.M.E course එක ගෙන vedio එකක් දාන්නකෝ
@manojrukshan1451
@manojrukshan1451 15 күн бұрын
එල ❤
@life_hacks4026
@life_hacks4026 13 күн бұрын
ay jet guwan yana walata high bypass engine yoda ganne natte?
@TheAeroTechnician
@TheAeroTechnician 13 күн бұрын
High bypass danne malli subsonic Nathnam Jim’in Yama guwan yana wala, mokada jet guwan yana wegayen yanne, ithin bypass eka athule prathirodaya wadi wenava.
@Induuh18
@Induuh18 15 күн бұрын
Sir aviation anathuru awamakaranna option ekak (video ekak)d3kka eka prayogikawa yodanna beri hethu monawad...😊❤
@TheAeroTechnician
@TheAeroTechnician 14 күн бұрын
මම විඩියෝ වක් කරන්නම්, මට සර් කියන්න ඔනේ නැහැ මමත් ඔයා වගෙ කෙනෙක්.
@nisala7611
@nisala7611 14 күн бұрын
Aiye plane eke luggages wala bara hariyatm balanwa wage passengers lage bara hariytm maninna one nadda or eyl eka maninna mokd krnne ?
@TheAeroTechnician
@TheAeroTechnician 14 күн бұрын
හැම passenger කෙනෙක් ට ම බරක් අනුපාත කරලා තියෙන්නේ, ගැහැනු කෙනෙක් ට 74kg පිරිමි කෙනෙක් ට 88Kg මෙවා සිසන් එකෙන් එකට බර වෙනස් වෙනවා.
@nawecreation334
@nawecreation334 15 күн бұрын
Thanks for your 🙏🙏
@briansteve7824
@briansteve7824 13 күн бұрын
2:48 epa wenne na vinadi 20-30 athare videos daanna
@TheAeroTechnician
@TheAeroTechnician 13 күн бұрын
Hugak aya video pramanaya adu karala danna kiyala illanava. Ekai mama podi walata ata karanne. Eth Bohoma isthutiy comment ekata.
@hashitharohankumarapeli5576
@hashitharohankumarapeli5576 14 күн бұрын
නියමයි
@TheAeroTechnician
@TheAeroTechnician 14 күн бұрын
බොහොම ස්තුතියි
@sctechnology2920
@sctechnology2920 15 күн бұрын
bypass එක වැඩිවෙද්දි internal drag එකට බලපෑමක් තියෙනවද?
@TheAeroTechnician
@TheAeroTechnician 13 күн бұрын
Balapanawa, eth Bypass thiyana godak aircrafts slow moving (subsonic) aircrafts thiyenne.
@MrJaya6693
@MrJaya6693 15 күн бұрын
ihala ahase oxigen aduwenakota fuel dahanaya wenne kohomada ?
@TheAeroTechnician
@TheAeroTechnician 15 күн бұрын
සම්පීඩනය කළ පසු වායු ඝනත්වය (density) වැඩි වෙනවා, එතනින් සම්පීඩක අවධියේදී (high pressure compressor) වැඩි ඔක්සිජන් හම්බෙනවා. මෙ විඩියෝ වදව් කරයි, තෙරුම් ගන්න.kzbin.info/www/bejne/ZoW6aIund8eJd5Isi=ePdIh57zxHMP8Vcx
@kanchananilupul259
@kanchananilupul259 15 күн бұрын
Engine ake system akta vathura giyma vda krana vidiya video akak danna
@TheAeroTechnician
@TheAeroTechnician 15 күн бұрын
Thanks එක හොද idea එකක් මම කරන්නම්.
@jithmimaleeshafernando1841
@jithmimaleeshafernando1841 15 күн бұрын
brother cadet pilot programme ekt aply kerne widihe pilibadwe explnation ekk krne vidio ekk gne pulwanda 🙂
@himanshi600
@himanshi600 15 күн бұрын
Tika kalekata kalin me aiyya cadet pilot position ekata apply karanna one vidiha kivva. me aiyyage me video eka balanna. oyage question ekata answer eka labei. kzbin.info/www/bejne/rJ2wmotsiLqhiKcsi=AO7gD4AzLXIk2zxM
@jithmimaleeshafernando1841
@jithmimaleeshafernando1841 15 күн бұрын
@@himanshi600 thank you 🙂
@jithmimaleeshafernando1841
@jithmimaleeshafernando1841 15 күн бұрын
thank you me kerne vidioes wlt mge dream ekth piolt knk wene ek aiyage vidioes welein hode idea ekk gane puluwn una .mame ol student knk .nihathmani kamt godk me rspect brother
@ChameeraSampath-l2s
@ChameeraSampath-l2s 15 күн бұрын
පොප්ලර් ඇන්ජින් එක ගැනත් විඩියෝ එකක් ඔනේ😎
@TheAeroTechnician
@TheAeroTechnician 15 күн бұрын
ලිස්ට් එකේ තියෙනවා, අනිවාර්යයෙන් ගෙනවා.
@shamalperera4875
@shamalperera4875 14 күн бұрын
පරණ ගුවන් යානාවල ප්‍රොප්ලර් එංජින් වල අවාසි මොනවද ??
@manojrukshan1451
@manojrukshan1451 15 күн бұрын
Turbo prop එන්ජින් වැඩ කරන්නේ කොහොමද කියලත් ඕනි
@TheAeroTechnician
@TheAeroTechnician 15 күн бұрын
Aniwaryen ekak genava
@kavishaprabath9568
@kavishaprabath9568 15 күн бұрын
Logo ekata hoda animation ekak dala dennada free contact karanaganna mawa oya template eka set na animation eke
@TheAeroTechnician
@TheAeroTechnician 15 күн бұрын
Kawru Hari mahansi wela karapu wada kata set nehe kiyana eka Hari nehe neh. Sample ekak ewanna (theaerotechnician@gmail.com)
@kavishaprabath9568
@kavishaprabath9568 15 күн бұрын
@@TheAeroTechnician bro oka template ekak mahansi una ekkenek ge neme
@kavishaprabath9568
@kavishaprabath9568 15 күн бұрын
Na eka hodayi quality drop wenawa oyage logo ekata
@asankapeiris2922
@asankapeiris2922 9 күн бұрын
Belly landing eka karana widita hariyatama pahadili karala denna puluwnda
@TheAeroTechnician
@TheAeroTechnician 9 күн бұрын
Bohoma isthutiy mama video ekak script karala karannam
@shiransandun9569
@shiransandun9569 15 күн бұрын
Wahinakota dahana kutiyata වතුර yanne nedda 🥲🙄 වතුර washpa wenvda heat ekata
@udaradewmika8557
@udaradewmika8557 11 күн бұрын
අයියේ medical faculty එකේ ඉගනගන්න ගමන්, අමතරව part time job එකක් විදියට cabin crew කෙනෙක් වෙන්න පුලුවන්ද? එහෙම කාලය කලමනාකරනය කරගන්න පුලුවන්ද?අනේ ලොකු උදව්වක් පොඩ්ඩක් ඒ ගැන කියන්නකෝ
@JananiDevindi-q8h
@JananiDevindi-q8h 4 күн бұрын
Ayye first degree ek government university ekk bsc ek krl ita pasuwa aircraft engineering igen gann pluwand. Government degree ek krn gaman wunth me field ek igen gann pluwand
@TheAeroTechnician
@TheAeroTechnician 4 күн бұрын
Puluwan malliya, aircraft engineering course ekak 2.5years, meke mama pahadili karanava kzbin.info/www/bejne/jmmXeJqafduUY9ksi=yar3ccbsFEUkYk3f
@akiladilshan3462
@akiladilshan3462 15 күн бұрын
Turbojet engine වල Afterburner අවස්තාව මොකක්ද ?
@Flymindwolrd
@Flymindwolrd 13 күн бұрын
total trust එක වැඩි කරන්නෙ.take off එකේදි ලොකු trust එකක් ගන්න තමා ඒක තියෙන්නේ
@MrJaya6693
@MrJaya6693 15 күн бұрын
👍👍👍👍👍
@tashinavimukthi5212
@tashinavimukthi5212 15 күн бұрын
Danakan balan idiye aiiya ❤
@TheAeroTechnician
@TheAeroTechnician 15 күн бұрын
බොහොම ස්තුතියි මල්ලියා, ඔයාට WhatsApp මැසෙජ් එකක් දැම්මා මම.
@hashanchamika3674
@hashanchamika3674 13 күн бұрын
❤❤❤
@yasmitharavihara3584
@yasmitharavihara3584 15 күн бұрын
අයියෙ කොහොමද plane එකක් අහසේ fly කරද්දි එක engine එකක් fail උනොත් අනිත් engine එකෙන් විතරක් fly කරන්නෙ. එහෙම එක engine එකකින් fly කරන්න පුලුවන්නම් ඇයි අපි engine දෙකක් පාවිච්චි කරන්නෙ. වීඩියෝ එකක් දෙන්නකෝ
@TheAeroTechnician
@TheAeroTechnician 13 күн бұрын
Mama karannam video ekak, ETOPs kiyana eka google karala balanne malli 🙂✈️❤️ danata.
@Sarith572
@Sarith572 15 күн бұрын
අය් යෙ මට ol වලින් පස්සෙ al නොකර mechanical හරි aircraft හරි engineer කෙනෙක් වෙන්න පුළුවන් ද ඔයා මේ ගැන කරපු video තියෙනව නම් දාන්නකෝ
@TheAeroTechnician
@TheAeroTechnician 15 күн бұрын
ගුවන් යානා ඉන්ජිනේරු වෙක් වෙන්න කොහොමත් o/l විතරයි ඔනේ kzbin.info/aero/PLco-dsIX20tKBhYN5MUT_SXbCoROlWMQ9&si=r9Ap4Vq5e8ROAk5s
@babyphoenix123-music
@babyphoenix123-music 15 күн бұрын
Bypass nethuwa
@hasithabesinghe2614
@hasithabesinghe2614 15 күн бұрын
Neo saha ceo atara wenasa mokakda
@TheAeroTechnician
@TheAeroTechnician 15 күн бұрын
Older and newer generation. CEO - Current Engine Option NEO- New Engine Option NEO fuel efficiency eka wadiy 15% wage CEO ekata wada. Emission aduy NOx wage. Sande aduy CEO walata range eka wadiy.
@udenaranasinghe1707
@udenaranasinghe1707 14 күн бұрын
ගුවන් යානා එන්ජිත් වලට කුරුල්ලන්ගෙන් වෙන හානිය වලක්වන්ට ඉදිරිපසින් දැලැක් වගේ දෙයක් සම්බන්ද කරන්ට බැරිද
@TheAeroTechnician
@TheAeroTechnician 14 күн бұрын
මම මෙ ගැන විඩියෝ වක් කරනවා.
@babyphoenix123-music
@babyphoenix123-music 15 күн бұрын
Ethakota jet yanawane nikan plane walata wada wegen yanne
@TheAeroTechnician
@TheAeroTechnician 13 күн бұрын
TURBOFANS සාමාන්‍යයෙන් සබ්සොනික් පියාසැරි සඳහා වඩාත් කාර්යක්ෂම වන අතර TURBOJET අධි වේග යෙදුම් සඳහා ප්‍රිය කරන අතර එහිදී ඇදගෙන යාම අවම කිරීම සහ හර තෙරපුම උපරිම කිරීම ඉතා වැදගත් වේ.
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Putin urgently interrupted a meeting / Change of power in Ukraine
14:46