Tusker attacking to wild elephant 🐘😲- elephants came to paddy fields

  Рет қаралды 63,738

Ceylon wild trails

Ceylon wild trails

Күн бұрын

Contact us for safari services & wildlife photography tours
📳T.P: +94774940760
⏹️Kalawewa national park safari
⏹️Minneriya national park safari
⏹️Kaudulla national park safari
⏹️Eco park safari
⏹️Wilpattu national park safari
⏹️kumana safari
⏹️wasgamuwa safari
⏹️Yala safari
Keep in touch with us
Ceylon wild trails on Social Media
⭕ Follow on Facebook: / wildtrailssrilanka
⭕ Follow on Instagram: / ceylonwildtrails
⭕ Follow on TikTok : / ceylon_wild_trails
elephant attack in sri lanka perahera, indi raja elephant, Raja elephant, elephant, attack india, safari sri lanka, chasing elephants, hortan plans, birds of sri lanka, south Africa, wildlife documentary sri lanka, elephants, elephant attack to jeep, animal planet, bbc earth, Geo wild, discovery animal, baby elephants, phant, elepante, elefant, Massive elephant, éléphants du Sri Lanka
srilankische Elefanten, श्रीलंकाई हाथियों#Savewildlife
#dangerous #snakerescue #venomous
#savewildlife #snakes #Nizamabad #royalnizamabad #snakerescuernizamabad #snakecatchernizamabad #telangana #telanganasnakecatcher #telanganasnakerescuer
Animals
Wild Animals
Wild Life
Jungle Animals
Animal Kingdom
Forest Wild Animals
Domestic Animals
Amazing videos
wildlife sanctuary
Wild animals videos
Types of animals
Animal zone
Animaux
animaux sauvages
La Jungle Des Animaux
Injured elephant
Elephant saving an elephant
traitement des éléphants
Wild Elephant
Elephant Video
Best wild Animal Treatment
Amazing videos of Wild Elephants
Animal rescue
l'éléphant

Пікірлер: 47
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
හරිම ලස්සනයි පුලුවන්නම් කව්‍ රැත් එකතු වෙලා අලි ම්නිස් ගැටුමට පිලිතුරක් සොයන්න
@sujeewachanaka7297
@sujeewachanaka7297 Жыл бұрын
Idakin yyko
@somaweerasingha972
@somaweerasingha972 Жыл бұрын
අලිත් ලස්සනයි.වැඩෙත් කදිමයි.ලගටම ගිහින් බලන්න බයයි. ඒත් පුතුනේ පරෙස්සම හැම දේටම වඩා අගෙයි. තෙරුවන් සරණයි පුතුනේ.
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
මෙහෙම මෙි අය ඉන්න තැන් පුසිද්ද කරන්න එපා ටිකක් හිතන්න මෙි සත්තැන්ට මෙි වැඩය විසාල හානියක් තමන් සද්ද නැතිව ගිහින් බලනවා මිසක් සත්තැනිව විකැනන් කාලා ැවසානෙට සත්තැ ජිවිතෙමිම වන්දි ගෙවන තැනට තමයි වැඩ සිද්ධ වෙන්නෙ 😥😢❤️🐘😘 මනුසතා අලින්ගෙ භූමිය කොල්ල කාලා දැන් කියනවා අලි ගමි වැදිලලු අලිද මනුසතාද භූමිය අල්ලන් වගා කළේ 🙄
@kwkw7563
@kwkw7563 Жыл бұрын
හරිම ලෂ්ෂනයි පරිෂමින් මමනම් බයයි අලියෙක් ඉන්න පාලාතකින් මමයන්නැ එත් අලි පුතාලා බලන්න අාෂයි බුදුෂරනයි
@man2717
@man2717 Жыл бұрын
සත්තු ගම් වදින්නේ මිනිස්සු වනේ එලි කරන නිසා මාත් අනුරාධපුර ඉස්සර අපේ ගමට එක අලියෙක් ආවේ නෑ වැවට ඇවිත් නාලා වතුර බිලා යනවා එත් දැන් මිනිස්සු හේන් කරන්න කලේ සුද්ද කරලා මදිවට ඒ හේන් දරුවන්ට ගෙවල් හදන්න දීලා අලුතින් අයිමත් කලේ කපල හේන් කරනවා හේන් වල ගෙවල් හදන් ඉන්න නිසා අලි ඒ ගෙවල් වලට එනවා දැන් කෑ ගහනවා අලි ගම් වදිනවා කියලා අලි නෙමෙයි ගම් වැදුනේ මිනිස්සු වන වැදිලා දැන් අලින්ට කෑ ගහනවා කලින් මිනිස්සු දැන ගන්න ඕනි සත්තුන්ගේ තැන් අල්ල ගෙන හේන් කරලා අත් හරින්න නැතුව ගෙවල් හදන් පදිංචි වෙලා ගමක් කරන්න ගියොත් වන සත්තු කොහෙද යන්නේ කියලා මිනිස් අලි ගැටුමට මුලික හේතුව මිනිස්සුමයි සත්තුන්ගේ තැන් නැති වෙද්දී උන් වෙන පළාත් වලට යනවා එකෙන් සත්තු ගම් වදිනවා සමහර මිනිස්සු කරන වැරදි නිසා අසරණ මිනිස්සු පවා දුක් විදිනවා
@KANEWILIAMS
@KANEWILIAMS Жыл бұрын
ඇතා ඉන්න ලොකේශන් එක කියන්න එපා ලංකාවේ ඒතරම් පිංවත් උපාසකල ඉන්නෙ 😢😢
@SankaaraWijerathna
@SankaaraWijerathna 4 ай бұрын
😊
@isurusampath0773
@isurusampath0773 Жыл бұрын
මොන ලස්සනක්ද අපිට නම් ඔවුන් පේන්න බෑ පුදුම කරදරයක් තියෙන්නේ
@heshandilranga8890
@heshandilranga8890 Жыл бұрын
Ei mokadda karadare bota
@heshandilranga8890
@heshandilranga8890 Жыл бұрын
Eee
@santhasumanasiri3541
@santhasumanasiri3541 Жыл бұрын
හරිම ලස්සනයි ඒත් කනගාටුයි අලි මිනිස් ගැටුම නිසා
@patrickanthanies9774
@patrickanthanies9774 Жыл бұрын
Mewage Ali dakkamai.mamooth wargaye Ali wage ....
@prasadlasantha6656
@prasadlasantha6656 Жыл бұрын
ගිය අවුරුද්දේ 433 ක් මරා දමා තියෙනවා ...අලි මිනිස් ගැටුම ඉතාමත් ප්‍රභලයි ශ්‍රී ලංකාවේ ..
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
සුන්දරයි නගරෙ එවුන්ට නම්, අපිට නම් වද වෙලා ගියා නම් හොඳයි උන්
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
Ane harako
@user-rl2nb6cb3g
@user-rl2nb6cb3g 8 ай бұрын
එහෙනම් උබ පලෑම් නගරෙට😅
@supuneranga450
@supuneranga450 Жыл бұрын
පරිස්සමෙන් ❤️❤️
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya Жыл бұрын
❤️❤️👍👍👍
@Dark_night211
@Dark_night211 Жыл бұрын
Oya paththe ganak kiyala ekak naha e okkoma aligned Nina bumi thamai
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
හොද වැඩක්...පරිසමින් කරන්න ...බුදුසරණයි ...
@chathurangachathuranga8718
@chathurangachathuranga8718 Жыл бұрын
අනුරාධපුර koheda oya
@hansijosepin6414
@hansijosepin6414 Жыл бұрын
ඇත්තටම ...ලස්සනයි ..මමඅලින්ට..පුදුමබයක්....අනේ ඔයවිදියට ඇවිදින .පරිස්සමෙන් ...රැ වෙිලා නේද වැස්සක් .....ඇත්තටම ..ගමට අලිඑන්නවා...ඉස්සර මෙි විදියට නැහැ දැන් නම් හරි යටමිනිස්සුමැරේනවා...අලිකරදර..නිසා ..පිහිටවෙින්න ...ගමට අලිඑනඑක.....ඔබටත් ....මිතුරා ටත් ...බුදු සරණයි යහපතක් වෙිවා ....සියලුම දෙවියන් ගෙ පිහිටයි ...පරිස්සමෙන් ඉන්න යන්න
@shanmugamyohanandan5903
@shanmugamyohanandan5903 Жыл бұрын
Beautiful ❤❤❤
@shanmugamyohanandan5903
@shanmugamyohanandan5903 Жыл бұрын
@@thushanthajayasekara6021 சிங்கள மொழி எனக்கு புரியாது சகோதரா.
@thushanthajayasekara6021
@thushanthajayasekara6021 Жыл бұрын
@@shanmugamyohanandan5903 அல்ஜ் மெஹெ நனசனந யகோ
@lovesl9386
@lovesl9386 Жыл бұрын
@@thushanthajayasekara6021 ලස්සන දේකට ලස්සනයි කියන්නෙ නැතිව කැතයි කියන්නද
@thushanthajayasekara6021
@thushanthajayasekara6021 Жыл бұрын
@@lovesl9386 වරෙන්කො ලස්සන පෙන්නන්න
@lovesl9386
@lovesl9386 Жыл бұрын
@@thushanthajayasekara6021 කොහේද කියපන්කො එන්න
@manojkumara375
@manojkumara375 Жыл бұрын
👍💚😇niyamae
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 Жыл бұрын
Great job
@travelsrilanka1354
@travelsrilanka1354 Жыл бұрын
👍💖
@sachigamage9324
@sachigamage9324 Жыл бұрын
පරිස්සමට සහෝදරයා
@travelsrilanka1354
@travelsrilanka1354 Жыл бұрын
👍💖🇱🇰
@sitharimadushini4173
@sitharimadushini4173 Жыл бұрын
අනේ ප්ලීස් ..මෙහෙම අය ඉන්න තැන් ප්‍රසිද්ධ කරන්න එපා
@gihantharuka6455
@gihantharuka6455 Жыл бұрын
Oya saththu nishaa thamai mhema hari parisaraya rekilaa thiyenne nathuwa minissu nisha nemei.
@chamoddilshan8583
@chamoddilshan8583 Жыл бұрын
Ali wadak
@saliyapradeep4966
@saliyapradeep4966 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
Oyala inna than kiwwama narumayenta හොඳයි
@gihantharuka6455
@gihantharuka6455 Жыл бұрын
Gon wesige puthaa un inna than wala unta inna depan thopiwa hadapu euwntath hena ghanna ona saththunta unge paduwe inna denne nha
@priyanthialwis8187
@priyanthialwis8187 Жыл бұрын
ඇත්තටම ලස්සනයි 🌹❤️
@thushanthajayasekara6021
@thushanthajayasekara6021 Жыл бұрын
ලස්සනයි මෙහෙ අව නම් පෙන්නනව ලස්සන වතු වනසන විදිය
@kaveendrananayakkara5288
@kaveendrananayakkara5288 Жыл бұрын
anthimata pennapu ethage nama mokadda bro
@ruwaniddamalgoda4364
@ruwaniddamalgoda4364 Жыл бұрын
😍😍😍😍
@gihantharuka6455
@gihantharuka6455 Жыл бұрын
Gon pakayaa unge paduwe inna dipan ape paththeth ali innewa unge than walta minissu giya nisai karadara krnne.kelaa tika okkoma kapanawa un kohe innada.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 26 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17