ගැමි ජීවිත වනසන අග්බෝ පාලනයෙන් ගිලිහෙයි. Agbo tusker destroy all the farming fields in one night

  Рет қаралды 161,643

Ceylon wild trails

Ceylon wild trails

Күн бұрын

Пікірлер: 536
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
හැමෝම අසරණයි ...මිනිස්සුත් අසරණයි ,අග්බෝ ඇතුළු සියලුම සතුනුත් අසරණයි .ඉක්මනින්ම යහපත් විසදුමක් ලැබෙිවා !!!😭😭😭😭❤❤❤❤🐘🐘🐘🐘🙏🙏🙏🙏
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 Жыл бұрын
කතා කරන්න බැරි අහිංසක සත්තුන්ගේ නිජ භූමිය අහිමි කිරීම තුළි මිනිසුන් තිරිසනුන් බවට පත් වෙලා, සත්තුන්ට මෙ පොලවෙ ජිවත් විමෙ අයිතිය තියෙනවා ඒ අයිතිය උදුරා ගන්න මිනිසුන් අසරණ යි කියන්නේ කොහොමද
@gtalpe
@gtalpe 9 ай бұрын
Must re_ locate to reserved area...
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
අග්බෝට යහපතක්ම වෙිවා !!! අග්බෝගේ ජිවිතය ආරක්ෂා වෙිවා !!! 😭😭😭😭❤❤❤❤🙏🙏🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
නොහික්මුණු මිනිස්සුන් ගේ අඳම පවුකාර ක්‍රියානිසා අද අසරණ වෙලා ඉන්න අග්බෝ .දුක් විදින අග්බෝ .....ආරක්ෂා වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! අග්බෝට යහපතක්ම වෙිවා !!!.දීර්ඝායු ලැබෙිවා !!!😭😭😭😭❤❤❤❤🐘🐘🐘🙏🙏🙏🙏
@BlueSky-v1l
@BlueSky-v1l Жыл бұрын
නොහික්මුණු මිනිස්සු කියන්නෙ කාටද
@prje1324
@prje1324 Жыл бұрын
​@@BlueSky-v1l That was a stupid comment. Now you understand why SL is suffering.
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@saramelakai3387
@saramelakai3387 Жыл бұрын
Wesa aliyata hukono
@shalikaseneviratne9868
@shalikaseneviratne9868 Жыл бұрын
E dushkarathawanta muhuna dena minissu kochchara asaranada. Degolloma asaranai
@sandalisenaratne7014
@sandalisenaratne7014 Жыл бұрын
අනේ අග්බෝගෙ ජීවිතේ රකින්න ❤❤❤❤
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
අනේ 😊 මට ගොඩක් සතුටුයි අග්බෝ සනීප වෙලා,කොර ගහන්නෙ නෑ දැන් ,ඒකට නම් ඒ නිලදාරි සැමට ගොඩක් පින්❤
@Dilru6666
@Dilru6666 Жыл бұрын
අග්බෝ වතුරේ බැහැලා ඉන්න දර්ශනය හරිම ලස්සනයි ... අග්බෝ රැකගනිමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
අග්බෝට යහපතක් වන පරිදි සුරක්ෂිත ප්‍රදේශයකට මුදාහරින්න බලධාරින්ට ඉක්මනින්ම යහපත් ක්‍රියා මාර්ගයක් පැදේවා...😭😭😭❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@Kamal-o4h
@Kamal-o4h Жыл бұрын
ඇතත් පව් මිනිස්සුත් පව් ඇතා මේ මොකුත් දන්නේ නෑනේ බලධාරීන්ගේ සහයෝගය මේ සඳහා ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි
@Cobra385
@Cobra385 Жыл бұрын
හරිම කනගාටු දායක තත්ත්වයක් 😢😢😢😢 අසරන ගොවියොත් පව්.. අසරන අග්බෝත් පව්....😂😂 කාලකන්නි හොර හැත්තකට රටක් බාරදීල කරගත්ත විනාසයක්. සත්‍ය තොරතුරු වලින් දැනුවත් කරාට ඔබට බොහොම ස්තූතිය සහෝදරයා 🙏🙏🙏🙏 අග්බෝ ඇත් රජුනේ නුබ සුවසේ ආරක්ෂාවෙන් සිටිනු දැකීමයි එකම සතුට❤❤❤❤❤
@srwla2501
@srwla2501 Жыл бұрын
What does a president have to do with this. Animals are wild life departments responsibility. And Agbo remembers being shot at multiple times, and he's angry
@prje1324
@prje1324 Жыл бұрын
​@@srwla2501 No wonder SL is in this state with too many stupid people. They wont even understand who I am referring to. 😅😂
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 Жыл бұрын
අනේ අග්බො ඉක්මනටම කැලේට යන්න දැන් තත්වය භයානකයි ආදරෙයි❤❤❤❤❤ අග්බො ඔයා ගෙ ජිවිතය බෙිරා ගන්න ඉක්මනටම
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
අනේ,ගොඩාක් පිං ,ස්තුතියි මල්ලීලා,ඔයලාට කොපමණ කරදර ආවාත් එවා ඉවසගන අග්බෝට ආදරෙන් රැක බලාගන ඉවසිමෙන් ඉන්නවාට.❤❤❤🙏🙏🙏🙏😭😭😭🌹🌹🌹🌹
@janithasamarakkody6128
@janithasamarakkody6128 Жыл бұрын
අග්බෝ.. සොබාදහම රටට දුන් සම්පතක්... මේ සතා ගේ ජීවිතය කව්රු හෝ උදුරා ගත්තොත් ඒ සතා වෙනුවෙන් කල කැපවීම්, මහන්සි ය, වියදම් සියල්ල වතුරේ... සමහර මිනිස් ක්‍රියා කාරකම් සතා දරුණු වෙන්න හේතු වෙනව ඇති.. ඒත් මේ ගම්වල ජනතාව අසරණ යි.. සතා වගේම.. අනේ වගකිව යුතු පාලකයිනි මේ ජීවිත ගැන හොයා බලා විසදුම් දෙන්න... තෙරුවන් සරණින් මිනිස‍ට මෙන්ම සතාටත් හිරිහැර යක් නොවේ වා... 😔😔😔
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
කරදර ඉවසිමෙන් ඉන්න සියලුම ගමිවල ආදරනීය සියලුම දෙනාට ගෞරවනීය උත්තමාචාරයම වෙිවා !!! අනේ අග්බෝට අනුකමිපා කරන්න .විසදුමක් දෙනතුරැ.😭😭😭❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@PnS_2023
@PnS_2023 3 ай бұрын
කඩේ මුදලාලි බඩු ටිකක් ගන්න කොට අනුකම්පා කරන් නෑ, විදුලි බල මණ්ඩලේ මාසේ අන්තිමට අනුකම්පා කරන් නෑ, ලෙඩක් එහෙම හැදෙන වෙලාවට ලෙඩේ අනුකම්පා කරන් නෑ, ළමයිට ඉස්කෝලේ විභාග තියෙන කාලෙට විභාග දෙපාර්තුමේන්තුව අනුකම්පා කරන් නෑ
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ,මෙි විඩියෝ එකට.තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤😢😢😢🙏🙏🙏🙏🌹🌹🌹🌹
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 Жыл бұрын
අග්බො තවත් ලස්සන වෙලා ආදරෙයි❤❤❤❤❤ මෙයා රැක ගන්න ඉක්මනටම පවු සතා
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
නිදුක් නිරෝගි දීර්ඝායු ලැබෙිවා !!! ආරක්ෂා වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! අග්බෝ .😭😭😭❤❤❤😘😘🤗🤗🐘🐘🐘🙏🙏🙏🙏
@SulochanaSrimal
@SulochanaSrimal Жыл бұрын
🙏🙏🙏
@rohanachandima1512
@rohanachandima1512 Жыл бұрын
🙏🙏🙏
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 19 күн бұрын
🙏🙏🙏🙏🙏
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
ඔබතුමා කරන මේ දෙය පට්ට වටිනවා ❤❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
අනේ,අග්බෝ ගේ ජිවිතය ආරක්ෂා වෙිවා !!!😭😭😭🙏🙏🙏🙏
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
වාහ් අපෙ කොල්ලා ගෙ ලස්සන ....සද්දන්තකුලේ...❤❤❤....එයාව ආරක්ෂා කරන්න පුළුවන් නම් හොදයි.....ගොවියන් ගැනත් හරි කනගාටු යි ....😢😢 දෙගොල්ලොම අසරණයි ...බාරයි දෙවියන් ට ..🙏🙏🙏
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
එයාව කොහේ හරි ආරක්ශිත තැනකට ගෙනියන්න එයා පව් නැත්නම් ගමේ අයත් අසරණයි
@heshandananjan9334
@heshandananjan9334 4 ай бұрын
ඌ දරුනු එකෙක් අල්ලන්න බෑ
@sriyanidissanayake3338
@sriyanidissanayake3338 Жыл бұрын
අග්බෝ....❤❤❤ බලධාරීන් ඉක්මනින් සුදුසුදෙයක් කරනවා නම් හොදයි ..😢😢😢
@À.m.sAdikarai
@À.m.sAdikarai Жыл бұрын
හොඳම video එකක් ape rate ජරාව මිනිස්සු eenneme සතාට dan kanna na ආයෙත් තුවාල වලට gada anawalu බලන්න pau මෙයට කෑම ටික dunnanam ochchara වියදම් yanne na.
@beetanandani243
@beetanandani243 Жыл бұрын
මෙයාට මිනිස්සු විවිධ කෑම වර්ග තියෙනවා ඒ රසයට පුරුදු වල ගම් වලට එන්නෙපව් අසරණ සතා❤
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 Жыл бұрын
අග්බොත් පව් ඔහුගෙන් බැට කන මිනිස්සුත් පව්. නිවරදි තීරණ ගැනීමට මෙන්ම රටට ආදරය කරණ පිරිසක් අතට රටේ පාලන සුක්කානම හිමි නොවුන රටක මේ තත්වයන් සමනය කිරීමට කුමක් කරමුද?
@darkhell6231
@darkhell6231 Жыл бұрын
ane palayan ganiye yanna uba genalla gedara thiyaganinko okawa.. ali pai***kuth labenawa ne
@dianydiany5026
@dianydiany5026 Жыл бұрын
එයා හොයන්නේ එයාට වෙඩි තිබ්බ කෙනා අගබොගේ වරදක් නැ මොනවටද තුවක්කු බදින්නේ මොන තරම් වේදනාවක් වින්දද 😢😢😢දෙවි වරු වගේ එයාට ඩොක්ටර් ලා වන ජීවි මහත්තුරු මොන තරම් වෙහෙසක් ගත්තද එයාව සුව කරන්න දැන් අගබොගේ වාරේ බුදුසරණයි 🙏🙏 අග්බෝ 💞💞💞🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮
@s.rthilakaratne5184
@s.rthilakaratne5184 Жыл бұрын
පව් අසරණ දුප්පත් මිනිස්සු ජිවත් වෙන්න කොච්චර බයෙන්ද ඇතාත් පව් හැමෝටම බුදුසරණ යි
@nimalinimali5503
@nimalinimali5503 10 ай бұрын
අග්බෝටත් ඔබ සැමටත් තෙරුවන් සරනින් දිර්ඝායු ලැබෙවා
@MrYovindu
@MrYovindu Жыл бұрын
ඇත් රජුනි ඔබට මේ වෙන හිරිහැර 😢 හරිම දුකයි. සත්තුන්ගේ ලෝකය මිනිසා මංකොල්ලකමින් අහංසක සත්තු කොහෙයන්නද.😢 කුමන මහා වනාන්තරය විනාශ කල එවුන් කෝ අද. හරිම දුකයි මගේ රට 😢. රටෙන් දුර ජිවත් වුනත් මගේ මව්බිමට ආදරෙයි. රටය ආදරය නැති පාලකයින් ඉන්නතාක් කල් මගේ රට ගැන කුමක් කියම්ද😡 අග්බෝ ඇත්රජුගේ ජිවිතය ආරක්ෂා වේවා 🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰 අනේ 🇱🇰 අපේ ස්වාභාවික සම්පත් අලි ඇතුන් ආරක්ෂා කරන්න. ඔබ සැමටත් සියලුම සත්වයින්ටත් බූදූ සරණයි. ජයවේවා!!!! 🇱🇰🇱🇰👍🏾
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
ඒ සතාගෙ ඇගෙන් පේනව කොච්චර වෙඩි ප්‍රමාණයක් කාගෙන දුක් විදල තියනවද කියල.ඉතින් මිනිස්සුන්ට ආදරේ වෙයිද එහෙම උනාම.ගමේ මිනිස්සුන්ගෙ ජීවිතත් ලොකු අවධානමක තියෙන්නෙ කියල දැන දැන ඇයි වනජීවී එකෙන් තවමත් අලිවෙඩි දදා ඉන්නෙ?ස්ථීර විසදුමක් නොදුන්නොත් මේ මිනිස්සු අවසන් ගමන් යවයි ඒ සතාව.එදාට ඒ බොඩ් එක වට කරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ගගා හෑලි කියවලා ,ලියල වැඩක් නෑ.දැන්වත් ඒ සතාව ආරක්ශිත ස්තානයකට ගිහින් දාන්න අවශ්‍ය කටයුතු නොකරන්නෙ ඇයි කියන එක ලොකුම ගැටළුවක්.දල දෙක ගන්න වෙඩි කනකන් බලන් ඉන්නව වගේ මටනම් පේන්නෙ.අන්තිමට ඒ සතාගෙ ජීවිතෙත් නැති වෙයි,ජීවිතේ ගෙනියන්න වෙහෙසෙන ගොවියෙකුත් හිරේ යයි.ඉක්මන් විසදුමක් නොදුන්නොත් ඕක තමයි වෙන්නෙ.
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Amathikam nam denawa..maru karanawa..nodakin
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Жыл бұрын
Agbo Athuta Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏 Swabha Dahame Arakshawa, Rekawaranaya Labewa 🙏 Pawkara Tirisan kalakanni Papatharayange Wedi paharata, Goduru Nowewa 🙏 Agbo Obata Niduk Nerogi Suwaya Labewa 🙏 Adarei Manika Agbo ibata, Adarei, Wishwaye Balayen Araksha Wewa 🙏 Agbo ❤😘🥰
@nayanapeiris5487
@nayanapeiris5487 Жыл бұрын
අනේ ඒ ලස්සන ,සද්දන්තකම, වතුරේ ඉන්න දර්ශනය ස්භාවධර්මයේ අපූරු මැවීම් මේ සම්පත්. මෙච්චර අමාරුවෙන් රැකගත්ත සතා විනාශ වුනොත් පව්.ඇත්තටම මේ සත්තු කොහේ යන්නද. මේ මිනිස්සු පැහැරගත්ත එයාලගේ අයිතිය…🥲
@AI200A
@AI200A 16 күн бұрын
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 Жыл бұрын
ඔබතුමාට බොහොම පින්
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Ane Agbo tanam Budu saranai 🌺 ane kisima karadarayak nowewa 🦣🦣🦣 siyaluma Devi rekawaranai 💜
@nimalinayana762
@nimalinayana762 Жыл бұрын
අපි kurunegala. අපිට අලින්ගෙන් කරදර නැහැ. ඒත් අපේ වගාවන්ට වෙන සතුන්ගෙන් කරදරයි.ඌරෝ, රිලව් ,දඩු ලේන්නු අපේ වගාවන් විනාස කරනවා .අපිට පොල් අක්කර 10 කට වඩා තියෙනවා. හැබැයි අක්කර දෙකකවත් පොල් අස්වැන්න ගන්න නැහැ. එ වගේම ඌරෝ කුඹුරු විනාස කරනවා.මොනවා කරන්නද..හැමදෙයකක්ම නැති වෙන ලෝකේක ..ඒත් අපිට තව ජිවිතයක් මරන්න අවසර නැහැ..😢😢😢 ඒක තේරුම් ගන්න..හැමෝම තමන්ගෙ ජිවිතේ ට ආදරෙයි....😢
@suwashinidilhara1562
@suwashinidilhara1562 Жыл бұрын
අනේ අග්බොලෙ වතුරෙ ඉන්නකොට හරිම ලස්සනයි......
@kavindudilshan4657
@kavindudilshan4657 Жыл бұрын
ගෙදර අරන් ගිහින් ටැංකියේ දාගන්න
@rakithamadushan9722
@rakithamadushan9722 Жыл бұрын
​@@kavindudilshan4657😂😂
@akashakash-m4z
@akashakash-m4z Жыл бұрын
ගෙදර ගිහින් හදාගන්න 😊😊
@nps1328
@nps1328 Жыл бұрын
අම්මෝ
@prje1324
@prje1324 Жыл бұрын
I think Agbo is male.
@dmsdissa8682
@dmsdissa8682 Жыл бұрын
❤❤❤ ane agbota suwai kiyala dena gaththama godak sathutu wuna agbota kema beheth karapu siyaluma denatama siyalu dewiyanewa araksa karathwa ❤❤❤❤❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
ඉක්මන් විසඳුමක් බලධාරීන් විසින් ගැනීමට පෙළඹවීමට Wild Trails Videos උදව්වක්...මේ ගැමි ජනතාවගේ ජීවිත වගේම මේ වටිනා සතාගේ ජීවිතයත් විශාල අනතුරක, යමක් වූවාට පසු අඬාවැටී ඇති ඵල කිම...🙏🐘🌄
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
අබෙුඔනේ ඔණ මිනිසුන් ඔන්ණ සියලුම දෙන අරසාවෙිවා තෙරුවන් සරනයි
@deviya9322
@deviya9322 Жыл бұрын
Thanks a lot for sharing this information. 👍👍👍
@indranielkaduwa2676
@indranielkaduwa2676 Жыл бұрын
Agbo obata theruwan saraning deergau wewa....God bless u...me satha arakshitha sthanayakata genayanna..pls...araksha karaganna.....loku ayage awadhanaya yomu wewa....
@chathuweththasinghe
@chathuweththasinghe Жыл бұрын
අනේ එයා මිනිස්සු නිසා හරියට දුක්විදිනවා.එයාගේ තුවාල ගොඩාක් තියෙයි. පව් අසරණ සතා.😢😢
@tharuwasala2814
@tharuwasala2814 Жыл бұрын
අග්බෝ සුරක්ෂිත අභය භූමියකට ඇරලන්නව . වන ජීවි නළධාරීන් ඇයි කිසිවක් නොකරන්ටනේ.
@nethuidunil9398
@nethuidunil9398 Жыл бұрын
අග්බෝ නිර්වින්දන කරොත් දසේට වෙච්ච්දේ අග්බෝටත් වෙයි,,එයා තාම දුර්වලයි
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
පාලකයෝ බලන් ඉන්නේ කව් රුහරි සතා මරනකම්..මොකද එතකොට ඒ මිනිහා හිරේදාලා දල දෙක දේශපාලුවන්ට අයිතිකරගන්න පුලුවන්නේ..මිනිස්සුත් පවු ඇතත් පවු, පවිත්‍රා පචකෙලකෙල ඉන්නවා..
@nayanthara3277
@nayanthara3277 Жыл бұрын
❤❤❤❤ hopefully government officials will find a best 😢😢solution for both parties
@madumalsenanayaka155
@madumalsenanayaka155 Жыл бұрын
මේ වගේ කාලෙක මිනිස්සු අසරණයි....මේ වගේ සත්තුත් පව්.විසදුම් කොච්චර නම් තියද අදාල අය මේ දේ දකීවා.
@easytech2004
@easytech2004 Жыл бұрын
අලි මිනිස් ගැටුමට හරි හමන් විසදුමක් දෙන්න උවමනාවක් නැති කාලකන්නි පාලකයො නිසා අලියි , මිනිස්සුයි දෙගොල්ලොම අනතුරේ 😡
@prasadlasantha6656
@prasadlasantha6656 Жыл бұрын
අග්බෝ රැළට යන්න බය ඇති..ඌව ආරක්ෂා කරන්න බලන්න ...
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
අග්බො ට කන් අහෙන්නෙ නැතිව ඇති
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
oyage vidio balanna adi ekathu uney.good
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 Жыл бұрын
Beautiful agbo.I hope our country people help him and help to villagers too.need to protect elephants and people who suffering from elephant 😢
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 Жыл бұрын
පවු අග්බො සිටි කැලේ මෙයාල අල්ලගන ඉන්නෙ අලිංට කැලැ නිදහස් කරල ගන්න මෙික ඉවර වෙන්න නමි
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
දෙගොල්ලම පව් අනේ.❤❤❤😢😢😢
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 Жыл бұрын
Thank you for the showing us to agbo.
@harshaprasad675
@harshaprasad675 Жыл бұрын
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් සියල්ලෝම දාර්ශනිකයෝය😢
@shakilathushan1612
@shakilathushan1612 Жыл бұрын
Kathawa hariyatama hari,
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
උබත් මහා ලොකු දාර්ශනිකයකු නෙ😂
@keshanidissanayaka3350
@keshanidissanayaka3350 Жыл бұрын
අග්බොට මොනවා හරි උනොත් මෙ කාලකන්නින්ට සාප වෙවා
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
අග්බෝ ගමට ආස වගෙයි ගමෙිම ඉන්න හිතනවද මැනික ඔයා ට මෙි මිනිස්සු කැලය දිලා අයින් වුනානමි පාඩුවෙි ඉන්න තිබුනා මැනික 😘🐘❤️ අග්බෝ අපි ලියන දේවල් දන්නවයැ 😢 මෙි කැලැව සතැන්ට අයිති නිසා තමයි එයා මෙහෙම ඉන්නේ ගමයි අලියගේ ගැටුමයි විසදුම සතාට ඉන්න දිලා කැලෙන් අයන් විමයි 😮
@chamikashehan880
@chamikashehan880 Жыл бұрын
අග්බො ලෙඩ වෙන්න කලිනුත් ඔහොමයි 🙂 එලෙව්වට යන්නෑ
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u Жыл бұрын
අනේ එයාට මොකුත් කරන්න එපා යන්න කියන්න කියන දේ අහයි අග්බෝ පරිස්සමෙන් බුදුසරණයි පැටියෝ🥺🥺🥺 ❤
@Ravan8siiw
@Ravan8siiw Жыл бұрын
Ubm gihin kiypn ubanm amu hrkek😂
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
මේ ප්‍රශ්නෙ ඇති කලේ මනු රකුසාමයි ... අග්බො මොනවා කරන්නද??? ඌ තුවාලේ හින්දා හිමින් ඇවිදින්නේ ...වැඩිදුර ඇවිදගන්න බැහැ... මේ ගමේම ඉදලා කනවා බොනවා මිසක් ... 😢
@BlueSky-v1l
@BlueSky-v1l Жыл бұрын
අග්බෝට ගමේ ඉන්න කියලා මිනිස්සුන්ට කැලේට ගිහිල්ලා ගස්වල අතු තණකොළ කාලා ඉන්න තියෙන්නෙ නේද
@prje1324
@prje1324 Жыл бұрын
​@@BlueSky-v1l I am enjoying your responses. Well said. 😂😅
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
@@BlueSky-v1l ඔයාගේ කකුලට වෙඩි වැදුනනම් තේරෙයි වේදනාව...
@kalanarandima5492
@kalanarandima5492 7 ай бұрын
ගෙදර ගෙනත් තියාගන්න ගෙනත්
@AI200A
@AI200A 16 күн бұрын
​@@BlueSky-v1low
@SreeKwt-y1m
@SreeKwt-y1m Жыл бұрын
බුදුසරණයි ඔයාලට
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec Жыл бұрын
Agbo rakaganna vinasawenakanda Bala inne😢😢😢😢😢
@sumithrasumithrajayasooriya
@sumithrasumithrajayasooriya Жыл бұрын
Pau me sata minissut pau habay wagakiwayutu baladarinta mewenuwen yamkisi wadapiliwalakata yanta puluwan siyalu denama rakena vidiyata pau alipancha ❤❤
@rasikamalalasekara
@rasikamalalasekara Жыл бұрын
I appreciate the people living in this area for understanding the situation. Unfortunately, the government has not addressed this matter....😢😢😢😢
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 20 күн бұрын
Ane uge lassana kandak wage.baye ba habay.dan me rste ali athuntath yana ena man na,minissuntath ehemay😢asaranayobthamay hama paththenma thlenha ne😢😢
@deepthichami6422
@deepthichami6422 Жыл бұрын
හරිම කණගාටුයි... පවතින තත්වය ගැන.. වාර්තා කරණය ගැන බොහොමත්ම ස්තුතියි.. ප්‍රශ්නය ඒක නෙමෙයි... ඇයි මේ වාර්තා කරුවෝ හැමෝටම එකතුවෙලා මීට වඩා දැඩි බලපෑමක් රජයට සහ අදාල බළදාරීන්ට එල්ල කරන්න බලකරන්න වැඩ පිළිවෙලක් හදන්න අපි හැමෝම සහය දෙනවනේ.. අලි ටික අහිමි වෙනකන් උන්ගේ දුක වාර්තා කරල වැඩක් නෑ.... පවු මේ අහිංසකයෝ.. උන්ට තේරෙනවා නම් උන් මෙහෙම වදයක් වෙන්නේ නෑ. දැන් වාර්තා කලා ඇති හැමෝම.. ක්‍රියාත්මක වෙමු එක මොහොතක් වත් ප්‍රමාද නොවී.. ස්තුතියි.
@janakirathnayake3825
@janakirathnayake3825 Жыл бұрын
පිටරටවල් වල වගේ මායිමි වල දෙහි දොඩමි වගේ කටුගස් මායිමිවලට හිටවන සාර්ථකද මෙ ගැන හොයා බලන්න
@jayanthibotheju715
@jayanthibotheju715 Жыл бұрын
Uta minissu dila thiyana wada wadi Dan uparima wedanawak dipu minissungen eya pali gannawa..redennaha danenennaha...etharam dipu wada iwasala ....minissuma thamai...aahinsakayage iwasima nathikare agbo paw etaram eyata minissu wadadila ❤❤❤❤ god bless you agbo manika ❤❤❤❤
@charuthakalana
@charuthakalana Жыл бұрын
ඔව් තාව ටික දවසක් යන්කොට පලි ගනි අග්බො ඔලිවට එකක් තිබ්බම
@wasanthikumaru538
@wasanthikumaru538 Жыл бұрын
Agboge ජීවිතය ආරක්ෂා වේවා 🙏🙏🙏🙏
@basnayakadarsha2556
@basnayakadarsha2556 Жыл бұрын
අග්බෝ ආරක්ශිත පැත්තකට ගෙන ගියානම් හොඳයි .ගමේ ජීවත්වන අයටත් එදිනෙදා වැඩ කරගෙන ඉන්න පුලුවන් .
@niroshaniwd8839
@niroshaniwd8839 Жыл бұрын
පව් අසරණ මිනිසුන් දෙවි පිහිටයි . බෝලෙට සනිපයි කියලා අහන්න ලැබිම සතුටියි. අග්බෝටයි අසරණ මිනිසුන්ටයි හොද විදිහට විසදෙවා
@dilhanisujeewa
@dilhanisujeewa Жыл бұрын
ගමේ හැමෝමත් අග්බො ඇතත් රැක දෙන්න ජෙසුනි❤
@Dilru6666
@Dilru6666 Жыл бұрын
අනේ අග්බෝට කරදරයක් කරන්න එපා ... වැඳලා ඉල්ලන්නේ ඔබ සියලුම දෙනාගෙන්.. අග්බෝට ප්‍රතිකාර කරන දවස්වල එයාට හැමෝම කන්න කෑම බීම ගෙනත් දුන්නා දැන් එයාට කෑම නැති නිසා කේන්තියෙන් ඉන්නවා ඇත්තේ හැමදාමත් ඒ දේවල් මිනිස්සුන්ට කරන්න බෑ .. නමුත් දැන් තියෙන තත්ත්වය මිනුස්සුන්ටත් දරා ගන්න බෑ ... කැලේ ඉන්න සත්තුන්ගේත් මිනිස්සුන්ගේ දෙගොල්ලන්ගෙම ජීවිත අවදානම් .. තෙරුවන් සරණයි අග්බෝට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rukshanbandara9838
@rukshanbandara9838 Жыл бұрын
බල්ලෝ 225 ට මේවට කරන්න පිලියමක් නැද්ද අලිවෙඩිටික දියවන්නා හරක්ගාලට දැම්මනම් හොදයි.
@milankaru2079
@milankaru2079 Жыл бұрын
A kollage kathawa supiri.danena ahena than walata ahenna danenna kiwa.
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
Agbota jiwetha danaya labewa . 🙏❤️👍
@GAMINGJINULIVE
@GAMINGJINULIVE Жыл бұрын
අයියා දාලාතිබිලා එකදවසක් ඒ විඩියෝ එක දැක්කා අර දලදෙකෙන් ගැහුවයි කියනඑක
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
අම්මෝ වෙනත් දුකයි මනුස්සයෙසින් ගැනත් දුකයි මොකක්හරි කරන්න කෝ
@sriyanijayawardena7270
@sriyanijayawardena7270 Жыл бұрын
අනිවාර්යයෙන් අග්බෝ සහ ගම මේ දෙකම රැකෙන්න නම් මෙයාව ආරක්ෂිත කොහෙට හරි ගෙනියන්න වෙනවා.මේ අග්බෝ වටිනා ඇතෙකු එයාව නැති කරගන්න හදන්න එපා මිනිස්සුන්ට ඒ ගොවිතැන් කර ගන්න ඒ මිනිස්සු පුදුම විදියට වෙහෙසෙන්නේ ඒ මිනිස්සුන්ගේ කණකර අබරණ උගස් තියලා ඒ ගොවිතැන් කරන්නේ ඉන්පසු ඒව රැක ගන්න පුදුම වෙහෙසක් ගන්නේ නිදි ජීවිත අවදානම ඉහළින්ම ඒ නිසා ඉහළ බලධාරීන් ඉක්මනින් මෙයට තීරණයක් ගන්න අග්බෝ මේ සතනයෙන් එයාට ආරක්ෂිත තැනකට ගෙන යන්න දෙයක් උනාට පසු කියවලා වැඩක් නෑ.කියන්න බොහෝ දේ ඇතත් මේ මිනිසුන්ගේ ඉල්ලීම ඉෂ්ට කර දෙන මෙන් ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම.
@nishandesilva5865
@nishandesilva5865 Жыл бұрын
මිනිස්සූ කැලේ ඇල්ලුවේ නෑ.අග්බෝ ගමට ආවා ඒක උනේ.. තමන්ට දෙයක් වෙනකල් මිනිස්සූ කවි ගී ලියයි අග්බෝලාට කොළබ ඉදන්.ඌ නිකන් වෙඩි කෑවේ නෑ ඔච්චර ප්‍රමාණයක් .එදා ඉදන්ම අග්බෝ මිනිස්සුන්ට හිරිහැර කලා.ඌව ආරාක්ශිත තැනකට හරි පින්නව්ලට හරි අරන් යන්නම ඕන.මිනිස්සුන්ගේ සියල්ලාම් විනාශ කරද්දී ..ඉවසීමේ සීමාව පනින්න ඉඩ් තියෙනවා
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
ඔයා සතා මරනවා කෞරුහරි වැඩි දවසක් නෑ කොච්චර කිවත් වැඩක් නෑ දැන්වත් ඉක්මන් පියවරක් ගැනීමට කටයුතු කරන්න
@deepikajayawardena3175
@deepikajayawardena3175 Жыл бұрын
අනෙ ඔයාලත් පරිස්සම් වෙන්න ජීවිත රැකගෙන අග්බෝත් පරිස්සම් කරගන්න පිලවලක් යොදන්න අනේ😢😢😢😢😢😢😢😢😢
@nadeerasubashini7626
@nadeerasubashini7626 Жыл бұрын
මිනිස්සු ගැන හිතන්න ඕනි බලධාරීන් .අග්බෝ සනීපවුනාට සතුටුයි .එයයි මිනිස්සුයි දෙගොල්ලෝ ම ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් යොදන්න ඕනි ඉහළ මට්ටමේ නිලධාරින්ට පුළුවන් මේවාට විසඳුම් දෙන්න.
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
මේ සතාව ආරක්ෂා සහිත තැනකට අරං ගිහින් බලාගන්න බැරිද
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Жыл бұрын
අපි සතුන්ගේ අයිතියත් උදුරාගෙන. ඒකයි මේ හැම ගැටලුවක්ම. උන්ට කියල තැන නැති වෙනකොට වගාවලට හානි. කොහොම උනත් අලිත් ඉන්න ඕනා. අපි වගාකරන්නත් ඕනා.
@rosejene4722
@rosejene4722 Жыл бұрын
Ma wana sathunta ayithi wasabumi minissu padinchi wela sathunta yana ena than nathi karala thiyenne. Minissu Daruwo bo karata maha polawe idam pramanaya wadi wenne ne. ahinsaka saththunge idam balen alla gena rate saththu marana ewunta nam unge daruwanta wath hodak wenne ne.
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
අග්බෝ ද ම්නිස්සුද දෙගොල්ලම ඕනා මේ කතා අහන කොට හරිම දුකයි අසරනයි මේ අය වගකිවයුතු අය මේ ගැන සොයා බලා යමක් නොකලොත් අග්බෝ ගේ ඉරනම කෙසේ ව්සදෙයි දෝ සැක සහිතයි මේ දෙගොල්ලන්ටම වගකිවයුතු නිලදාරීන්ගෙන් නිවැරදි ව්සදුම අවැසි මොහොතක්
@nimalles2228
@nimalles2228 Жыл бұрын
පවු මේ අසරණ මිනිස්සු. අග්බෝත් පවු 😢
@samikinilanji8134
@samikinilanji8134 Жыл бұрын
Anne me athawa arakshawata koheta hari geniyanna barida
@surangasudarshani2341
@surangasudarshani2341 Жыл бұрын
Agbo araksha kara ganna minisunge jewitha araksha wena ayuri baladarin nisi wadapiliwelak yodanna oni neda
@gnanaarachchi6684
@gnanaarachchi6684 Жыл бұрын
අග්බෝ සනීප කලාවගේ මිනිසුන්ට උගෙන් හිරිහැර වන ඵකටත් විසදුමක් හොයන්න ඕන. ඇතා ගැන වගේම මිනිසුන් ගැනත් හිතන්න බලධාරීන්ට සිහි පත් වේවා!
@lalanipriyanthi288
@lalanipriyanthi288 Жыл бұрын
අනේ මැණික ගමේ මිනිස්සුත් පව් දෙනදෙයක් කාලා නපුරු නොවී සමගියෙන් හිටියොත් ගමේ අය ඔයාව හැමදාම තියා ගනීවි❤️❤️❤️
@saduntharanga2165
@saduntharanga2165 Жыл бұрын
ඇත්තමයි
@nesandudulsad5500
@nesandudulsad5500 Жыл бұрын
හරි අග්බො දැන් දැක්කා මේක 😂
@buddhima1000
@buddhima1000 Жыл бұрын
Beautiful video malli❤ hope i can help 🥵
@Ceylonwildtrails
@Ceylonwildtrails Жыл бұрын
Yes please!
@rohinimallika9106
@rohinimallika9106 Жыл бұрын
Seetha,Ethinna,Gena,Video,Ekak Karanna,Obata,Bohoma,Sthutie🐘
@gtalpe
@gtalpe 9 ай бұрын
Animal such as this nature has more human sense of understanding than any...
@kapilabandara7384
@kapilabandara7384 Жыл бұрын
අග්බෝ සුව නෑ.එයාගේ තුවාල නරක් වෙලා.තේරෙන්නෑ කොහොම මේවා විසදීමට පුලුවන්ද කියලා
@sriyanidissanayake3338
@sriyanidissanayake3338 Жыл бұрын
😢😢
@Soma-r4h
@Soma-r4h Жыл бұрын
Agbo salh danlha alh rajanani obata kisema vitaka karadarayak nowawa minesnsulh pau dagollantam karadara nowawa budu saranai Dave raka waranai danuwalh kirima bohoma slhulhi api katar rata sita 🤔🤭😮😮😮
@JanadeepaHarshana-jg7hq
@JanadeepaHarshana-jg7hq Жыл бұрын
Paw bn ee minissu😢😢😢
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
මේගොල්ලන්ට ආණ්ඩුවෙන් හොද හයිය look out huts 🛖🏡හදලා දුන්න නම් මේ අයට පුලුවන් අලි වෙනුවෙන් ගොවිතැන් කරලා සුද්දන්ට ඒ hut එක hotel room එකක් බවට පත් කරලා වගාව කන්න එන අලි බලන්න දෙන්න. 👌 එක පවුලකට එක look out hut එකක් හදලා දෙමුද? $$$ හම්බ කරන්න හොදම පිලියම...Tissa Jananayaka මහත්මයත් මේක කිව්වා. 🙏
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 2 ай бұрын
Gamma somewhere aya Athats aadarei. Baladarin presenters madihath wenna. Ahinsakaì minis jeevitha saha Etha beraganna. Kalaya kapeema saha sathunta aithi pradesha vinasha kireemata viruddhawa dadi piyawara ganna Athttu Ali ape ratata videsha vinimaya labena sampathak nivaradiwa kalamanakaranaya karanna thanks 😮😮😮.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
අලි ආනන්දගේ කතාව - ජීවිතය - Jeevithaya
17:58
Elephants Chasing Safari Jeep
18:44
Kalu Sudu Athara
Рет қаралды 1,2 МЛН