No video

TV Antenna Booster Power Supply | Power Supply Troubleshooting | Electronic Engineering

  Рет қаралды 37,930

Nest lk

Nest lk

2 жыл бұрын

Hello Friends,
This Video About TV Antenna Booster Power Supply | Power Supply Troubleshooting | Electronic Engineering
Today I am going to tell you about the Booster Power Supply of Batapola TV Antenna which is used in many homes. Over time, various problems with this booster power supply occur. So in this video you can learn how to use this booster Power Supply and find its faults.
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ බොහෝ නිවාස වල භාවිතා කරන බටපොල TV අන්ටෙනාවේ බූස්ටර් Power Supply එක පිලිබදවයි. කාලයත් සමග මෙම බූස්ටර් Power Supply එකේ විවිධ දෝෂ හටගන්නවා. ඉතින් මෙම බූස්ටර් Power Supply එක වදහරන ආකාරය සහ එහි දෝෂ සොයාගන්නා ආකාරය මෙම Video එකෙන් ඔබට ඉගෙනගන්න පුළුවන්.
Practical Electronic Technology, Electronic Products, Electronic Repairs, Electrical Repairs, Electronic Knowledge, TV Antenna & Booster Production,Satellite TV Technology, Computer Technology, Home Automation System & more.....
pls. Subscribe Etronic Academy our KZbin Channel....
My Other Videos
How to Check Transformer - • How to Check Transform...
How to work Relay - • Relay switch explained...
75v DC Power Supply - • Power Supply Tutorial ...
Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
How to Calculate Resistor Value - • Resistor Colour Code T...
• Ampere Tutorial / How ...
How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
How Make Online Shop - • How to Make Online Sto...
Digital Battery Tester - • Digital Battery Tester...
How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
#TV
#Antenna
#PowerSupply
My Social Media Platform
Facebook Page - / eteccorner
If you like my Channel
Like
Share
Comments
Subscribe
My Channel - Etronic Academy

Пікірлер: 94
@sheltongunasekara6800
@sheltongunasekara6800 2 жыл бұрын
මල්ලි ඔයා මෙතෙක් ඉදිරිපත් කල සියලු වැඩසටහන් මා බැලුවා. හරිම සරලව ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ආකාරයට ඔබ කරන පැහැදිලි කිරීම හරිම වටිනවා . තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට හැකියාව ශක්තිය ලැබේවායි ඉතා සිතින් ප්‍රර්ථනා කරමි. ඔබට ජය.
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks dear
@heshanjayasuriya2811
@heshanjayasuriya2811 Жыл бұрын
තේරුම් ගැනීමට හැකි ආකාරයට ඔබ කරන පැහැදිලි කිරීම හරිම වටිනවා....බොහෝම ස්තුතියි..
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@gaminipattiyage9921
@gaminipattiyage9921 Жыл бұрын
ඉතාමත් හොදින් පැහැදිලි කලා බොහෝම ස්තුතියි...
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@asokawasalthilake5406
@asokawasalthilake5406 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
බොහොම වටින විඩියෝ1ක්. ඔබට ජය
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@pradepkumara2208
@pradepkumara2208 Жыл бұрын
සුපිරියක් තමයි මල්ලියා...
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@chamithniroshan3040
@chamithniroshan3040 9 ай бұрын
Thank you very much..❤❤❤
@user-nl9ep3os8k
@user-nl9ep3os8k Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්...
@nestlk
@nestlk Жыл бұрын
Thanks dear
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
Thank you very much.
@D2K538
@D2K538 2 жыл бұрын
Thank you 😊
@priyanthananayakkara5471
@priyanthananayakkara5471 2 жыл бұрын
Good video
@pancha5020
@pancha5020 2 жыл бұрын
Super
@nestlk
@nestlk 2 жыл бұрын
මතකයි නේද නම? Etronic Academy. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න.
@sujithpriyantha2351
@sujithpriyantha2351 2 жыл бұрын
Super video
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks dear
@herathchandrarathne6276
@herathchandrarathne6276 11 күн бұрын
@kdtecric
@kdtecric 10 ай бұрын
Hi brother oya box eke thiyena yellow wayar 2n ekak gelawila thiyanawa ... Mata eka set wenne kotanatada kiyala denaganna puluwanda
@lightmalli4460
@lightmalli4460 2 жыл бұрын
Transistor 4 circuit එකක් හදන්නකො
@prabashwerkapuga4959
@prabashwerkapuga4959 9 ай бұрын
👍👍👍👍
@danushkanalaka894
@danushkanalaka894 2 жыл бұрын
Pehedili kirima godak hodai sir.antana booster eka gena kiyala den nedda sir
@lakmaldiwasura803
@lakmaldiwasura803 Жыл бұрын
අපේ ගෙදරට එකේ ටාස්පොමරේ ලයින් තුනම දිල තියෙනවනෙ.වැඩ කරන්නෙත් නැ අයින් කරල තියෙන්නෙ එ ලයින් තුන ගැන පැහැදිලි කරන්න පුළුවන්ද
@lukshanchathuranga8238
@lukshanchathuranga8238 2 жыл бұрын
තව විඩියො ඔනි
@buddikasuranjith7474
@buddikasuranjith7474 2 ай бұрын
Meka gena podi orashnayak tiyenawa sir? Mage antenna eke led ekath weda antenna dipole eke idan booster ekata 50ft digak tiyenawa.. Mechchara dawasak hodata weda kara antenna eka passe hriyt weda kare nehe itin pahalata aran galawala balanakota wire eke pichchila tibuna.. Itin aluten wire ekak demma 5c-2v ekak 75ohm. Eth dn hriyata signal ahuwenne nehe wire eka kohenwath loos welath nehe...
@nestlk
@nestlk 2 ай бұрын
wire eka nikan pichchenne na.. monawahari awulak nisa thama wir e eka pichchenna aththe. sure ekatama booster circuir eke awulak athi.
@buddikasuranjith7474
@buddikasuranjith7474 2 ай бұрын
Output ekanam 15v tinawa sir.. Dn hriynne nethi nisa mn aluthenma okkoma set ekama aran daanna hdnne..
@mercysamaranayake6689
@mercysamaranayake6689 2 жыл бұрын
Hadala denna puluwanda api nagoda kandana please reply
@pasindumadushan4831
@pasindumadushan4831 Жыл бұрын
Smooth capacitor eke value eka 1000uf wage unata awlak nadda
@nestlk
@nestlk Жыл бұрын
awulak na dear
@dilinadulshan2406
@dilinadulshan2406 Жыл бұрын
රූප පැහැදිලි නැති එකට මොකද කරන්නේ, කිසිම චැනල් එකක් පේන්නේ නෑනේ, බූස්ටරේ වැඩ
@MasterD452
@MasterD452 2 жыл бұрын
Bro yata booster eke led eka patuwenna kalayak niwi niwi pattu wela dan lawata pattu wenne uda antenna ekata current ekath yanawa ayi e
@nestlk
@nestlk 2 жыл бұрын
Tv channels penawada dear
@MasterD452
@MasterD452 2 жыл бұрын
Ow
@mdsadiqul1891
@mdsadiqul1891 Жыл бұрын
How much price?
@onlineproducts3957
@onlineproducts3957 2 жыл бұрын
Antanawe light ekayi green colour box ekayi light pattu wenne ne pls mokakd krnn one ekt
@nestlk
@nestlk 2 жыл бұрын
Pahala thibena Booster Power Supply eke Transformer eka pichchila athi dear
@onlineproducts3957
@onlineproducts3957 2 жыл бұрын
@@nestlk pichchilanm weda krnne nedd hadanne khmd atkot
@pushpakumara7348
@pushpakumara7348 Жыл бұрын
Light eka serin sare off wenawa signal nethuwa yanne ayi
@gaminidossanayakedissanaya2125
@gaminidossanayakedissanaya2125 Жыл бұрын
Mama hadapu booster power suplyeka heat wenawa ai a
@nestlk
@nestlk Жыл бұрын
Kohe hari short ekak athi
@prasadweerasinghe574
@prasadweerasinghe574 Жыл бұрын
19v anne ai?
@user-xi9wf7eq3g
@user-xi9wf7eq3g Жыл бұрын
ඇන්ටනාව සවි කරන බටය නියමිත උසක් තියනවද? උඩ තට්ටුවක සවි කරන්න
@nestlk
@nestlk Жыл бұрын
ehema niyamitha usak na dear
@vinopraba7090
@vinopraba7090 2 жыл бұрын
A 2 wage wedida aiye packekakin dunnoth
@nestlk
@nestlk 2 жыл бұрын
kisima awulak na dear
@ravishkadeshan4514
@ravishkadeshan4514 10 ай бұрын
Dc 20dammama enne na AC Dammama 14k enwa
@ravishkadeshan4514
@ravishkadeshan4514 10 ай бұрын
Ai a
@nestlk
@nestlk 10 ай бұрын
Prashnaya pahadili na
@nuwansanjeewa2496
@nuwansanjeewa2496 10 ай бұрын
💕💕👍👍👍👋👋👋👋👋
@thenukarodrigo1034
@thenukarodrigo1034 Жыл бұрын
Antenna power supply එකෙ transformer එකෙන් හම් එකක් එන එක සාමාන්‍ය දෙයක්ද?
@nestlk
@nestlk Жыл бұрын
tantham hum ekak enawa onama transformer ekaka. lokuwata hum ekak enawa nam Transformer eke Lamination burul wela athi dear
@thenukarodrigo1034
@thenukarodrigo1034 Жыл бұрын
@@nestlk thank youu
@thenukarodrigo1034
@thenukarodrigo1034 Жыл бұрын
@@nestlk එහෙම හම් එකක් ආවට ගැටලුවක් වෙන්නෙ නෑ නේ...දිගටම පාවිච්චි කරන්න පුලුවන්ද?
@slmaxpro1196
@slmaxpro1196 Жыл бұрын
Oya tika pcb board ekaka passuwwta kamak nadda?
@nestlk
@nestlk Жыл бұрын
kisima gataluwak na
@slmaxpro1196
@slmaxpro1196 Жыл бұрын
Thanks 🤘♥
@sisirakumara6625
@sisirakumara6625 2 жыл бұрын
Bulb eka laawtane paththu wenne
@nestlk
@nestlk 2 жыл бұрын
antenna cable eke short ekak wennath puluwan. nathnam capacitor eke short ekak wennath puluwan dear
@shankumara1561
@shankumara1561 Жыл бұрын
Tv eke iri 2k ynne ai?tv eke aulk neme
@nestlk
@nestlk Жыл бұрын
ekata hethu keepayak thiyenawa ...mata call karanna. 0716902993
@Spartans-community
@Spartans-community Жыл бұрын
ඇන්ටනාව සම්බන්ධ කරාම booster එකෙන් current eka output wenne na. Habai antenna eka galewwama current output wenw.
@nestlk
@nestlk Жыл бұрын
Antenna wire eka short athi. godak welawata jack walata wire savikarapu thanin short athi dear
@Spartans-community
@Spartans-community Жыл бұрын
@@nestlk Dannm current eka enw aiyye eth tv eka penne na. Echchara loku current ekak antenna ekt enneth na aiyye. E ai?
@Spartans-community
@Spartans-community Жыл бұрын
@@nestlk cable eka booster ekt set krama current eka awith tika welawaking enne natuwa ynw.
@gayansalinda9746
@gayansalinda9746 Жыл бұрын
බල්බ් එකේ එලිය අඩු වැඩි වෙනව අඩු උනාම සිග්නල් නැතුව යනව.මොකක්ද හේතුව..
@nestlk
@nestlk Жыл бұрын
Antenna wire eke ho Jack wala short ekak athi..
@gamingwithmk1124
@gamingwithmk1124 2 жыл бұрын
ඔය ටාන්ස් පෝමරෙන් ලයිට් පටි අල්ලන්න පුලුවන්ද
@nestlk
@nestlk 2 жыл бұрын
Puluwan .Godak danawa nam ampere madi wevi
@gamingwithmk1124
@gamingwithmk1124 2 жыл бұрын
බයික් බැටලියක් චාජ් කරන්න පුලුවන්ද
@endbean2028
@endbean2028 2 жыл бұрын
අවුලක් නෑ
@dushancharuka8676
@dushancharuka8676 2 жыл бұрын
Aiye mn Laga thiyena booster eka tika welawak (miniththuwak) wada karala himita light eka dim wela wada karan nathi wenawa e mokada dn na ne...
@nestlk
@nestlk 2 жыл бұрын
Pahala Booster Power Supply eka ganada oya kiyanne?
@dushancharuka8676
@dushancharuka8676 2 жыл бұрын
@@nestlk ou
@dushancharuka8676
@dushancharuka8676 2 жыл бұрын
@@nestlk e lede mokakda aiye
@nestlk
@nestlk 2 жыл бұрын
@@dushancharuka8676 Antenna ekata yana wire eka galewwamath Power supply eke bulb eka off wenawada?
@dushancharuka8676
@dushancharuka8676 2 жыл бұрын
@@nestlk ou
@AK-qo6cz
@AK-qo6cz Жыл бұрын
කතාකරනවකො මනුස්සයෝ පෙන්නන දෙයක් හරියට තේරුම් ගන්න. කතා කරන්න බැරිනං text වලින් හරි දානවා කරන දේ
@nestlk
@nestlk Жыл бұрын
oyata sinhala thereum ganna bari nam ithin mata karanna deyak na...
@AK-qo6cz
@AK-qo6cz Жыл бұрын
@@nestlk අඩේ මුට වීඩියෝ එකේ කරන දේ කියාගන්න ගටක් නැති උනාට පොඩි ඇඩ්වයිස් එකක් දුන්නම ට්‍රිගර් වෙලා රිප්ලයි කරන්න නං ගට තියෙනවා
@gimhanpraveensha4807
@gimhanpraveensha4807 Жыл бұрын
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
ඇන්ටනා බුශ්ටර් එකෙ බල්බ් එක පත්තු උනාට ඇන්ටනා වයර් එක ගැවුවාම පැහැදිලි නැ එ ඇයි
@nestlk
@nestlk Жыл бұрын
Booster circuit eke awulak wenna puluwan
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
​@@nestlk tenkyou
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 18 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 4,5 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
SWA 3501 Antenna Booster
14:22
Tronic Pissa
Рет қаралды 11 М.
Satellite Antenna Savikirima
23:28
Vidunena TV
Рет қаралды 34 М.
Antenna Power Supply Reverse Engineering
15:05
Tronic Pissa
Рет қаралды 12 М.
TV ANTENNA JACK (BATAPOLA ANTENNA)WIRE SHOCKET JOINT ...
4:54
Vision Electronic
Рет қаралды 17 М.
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 18 МЛН