සැටලයිටි ටීවි වලට බිල් ගෙවපු කාලේ ඉවරයි | Freesat Sri Lanka Review

  Рет қаралды 405,129

SL GADGET MAN

SL GADGET MAN

Күн бұрын

In many parts of Sri Lanka, it is not possible to watch Sri Lankan TV channels clearly using an antenna. As a result, many people pay a monthly fee for satellite and cable services such as Dialog TV and Peo TV. So today I will inform you about a Satellite TV service that allows you to watch local and foreign TV channels free of charge at no monthly or daily fees. It is a valuable service that saves money in your wallet and allows you to watch TV clearly.
If you would like to know more about Freesat in English, please visit- slgadgetman.co...
freesat srilanka official website - www.freesat.lk
Satellite: SES - 12 @ 95 E
TP - 12224 H 40000
#slgadgetman.com #technology #freesat
• Music - KZbin Audio library
• Edited & Present by -Lasitha chathuranga
If you can't understand the language I speak, visit my website now. I have posted all these facts in English on the website.
Website - www.slgadgetman.com
Follow Us On:
Facebook : / slgadgetman
Instagram : / slgadgetman
Twitter : / sl_gadget_man
Tiktok : / slgadgetman1
Thanks for watching this video. If you like this video then hit the LIKE button, share it and also make sure you don't forget to subscribe to my channel for more upcoming awesome projects.
If you have any questions related to this project then let me know in the comment section below :)

Пікірлер: 441
@miditec-pd8424
@miditec-pd8424 2 жыл бұрын
ඩිස් ටීවී එකත් ඔය වගේ ෆ්‍රී දිල තමා ලන්කවෙ කස්ම බේස් එක හද ගත්තඑ..ඉට පස්සෙ කොමද කලේ . ඔය අයතනයත් ඉනි න්ම්ම් අව්‍යෘද්දක් වගෙ දෙයි ඊට පස්සෙ මොක වෙයිද දන්නඑනෑ...නෙද ඩිස් ටිවී කස්ටමස්ල ට වෙච්චි දේඑ කොමද ..මේ දැනුවත් කිරිම වැදගත්...වීඩියෝ එක සුපිරි.💪🤘
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඔව්..අවධානමක් නැත්තෙත් නෑ ...අපි බලමු ඉතිං ...ඒකයි මම මුලදිම කිවිවේ අඩුම අවුරැද්දක් ඩයලොග් ටීවි පාවිචිචි කරන කෙනෙක් මේකට මාරැ උනොත් මාසික බිල ගෙවන සල්ලි වලින් box එකේ ගාන ෂේප් කරගන්න පුලුවන් කියලා... හැබැයි දැන් නමි box එකේ මිලත් ටිකක් වැඩි වෙලා ...🥴
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 3 ай бұрын
කිව්වත් වාගෙ ටික කාලෙකට ෆ්‍රී දීල පස්සෙ ලස්සනට ගේම දෙයි
@rimdeen5416
@rimdeen5416 Жыл бұрын
නියමයි ගොඩාක් වටිනවා යාලු.
@pasadikasiripura9515
@pasadikasiripura9515 2 жыл бұрын
ඉතාම වටිනවා මචං. ස්තූතියි !
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
Thank you so much aiye 🙏❤️🥰
@slgadgetman
@slgadgetman Ай бұрын
😊❤️
@priyanthawickramaratne3898
@priyanthawickramaratne3898 2 жыл бұрын
බොහොම ස්තුතියි මිත්‍රයා freesat එකට අදාල අනෙක් වීඩියෝ දාන්න ,ජයවේවා
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️
@vikumshahara
@vikumshahara 2 жыл бұрын
මේ විඩියෝ එක එනකන් බලන් හිටියේ❤️❤️
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@Lajjatoons
@Lajjatoons 2 жыл бұрын
නියමයි ගොඩාක් වටිනවා යාලු.. 💪👍🇱🇰❤️
@chethiyajayasundara3033
@chethiyajayasundara3033 2 жыл бұрын
මේ වැඩ පිලිවෙල මේකයි, මේ ආයතනය මගින් ගෙවිම් සිදු කර චැනලයන් යම් කිසි කාලයක් සදහා පමනක් මිලදි ගනු ලබනවා. ඒ කලය ඇතුලත් ඔවුන් සේල්ස් වැඩි කරගනිමින් ලොකු කොන්ටිටි එකක් අලවි කරගන්නවා. නැතුව හැමදාටම කිසිම විදියකින් ෆ්‍රි චැනල් දෙන්න කාටවත් බැ. කරන්න පුලුවන් ක්‍රමත් තියනවා. එවා පුද්ගලිකව සකස් කර ගත්තත්. ප්‍රසිද්ධියේ දිගු කාලයක් කරන්න බැගැ. කාලයක් මේක වසංගතයක් වගෙ තිබුනා. අදටත් මිලදි ගත්ත අය ඉන්නව ප්‍රයොජනයක් නැතුව ඩිශ් tv ගත්ත අය. අවබෝධයෙන් මිලදී ගන්න.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
වැරදියි . චැනල් වලින් ගෙවීමක් කරලා freesat ජාලයට එයාලගේ චැනල් ඇතුලත් කරන්නේ. මෙික තමා frresat ආයතනය ලබා දුන්න පිලිතුර . Email එකකින් හරි whatsapp මැසේ්ජ් එකක් දාලා හරි විස්තර අහන්න එයාලගෙන්ම...
@lasithamadu2000
@lasithamadu2000 2 жыл бұрын
ඩිස් ට්වී කරා වගේ අකුලන් යයි.ඔවා ඔක්කොම විකුණලා ඉවර උණු ගමන්.තාම අසරණයි ඔහොම ඩිස් ට්වී ගත්තු මිනිස්සු ත්......😒😒😒
@VijelathJayarathna
@VijelathJayarathna 8 ай бұрын
10:11
@SDMervin
@SDMervin 3 ай бұрын
❤❤❤❤good job
@lakruwanisuru4831
@lakruwanisuru4831 2 жыл бұрын
සුපිරි channel එකක්.. සුපිරි content..❤️
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Thank you brother ❤️
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ ❤️😍
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@beverlydharmasena5917
@beverlydharmasena5917 2 жыл бұрын
ahauwenna apa lalliyo
@wimalasenagamage8406
@wimalasenagamage8406 Жыл бұрын
ඩිස් TV අරගෙන. මම කෙලවගත්තා
@srimalmadhushanka7373
@srimalmadhushanka7373 2 жыл бұрын
නියමයි bro..🤟
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️❤️
@chinthakafernando3430
@chinthakafernando3430 2 жыл бұрын
Local චැනල් වලට සිග්නල් නැති දුර පැති වල අයටනම් වටිනවා, කොළඹ අවට අයටනම් දහදහාක් දිලා මේක ගන්නවට වඩා ලාබයි තුන්දාහක් දිලා බටපොල ඇන්ටනාවක් ගන්න එක.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඔව් ...කොළඹින් පිට අයට තමයි ගොඩක්ම වටින්නේ ....ටවර් සෑහෙන්න දුරනේ තියෙන්නේ
@harshabandara7038
@harshabandara7038 2 жыл бұрын
😋😋😋
@AshokaKumara-fm9gf
@AshokaKumara-fm9gf 10 ай бұрын
Apo.match..eka.balanna.baha
@Geethalkalindu
@Geethalkalindu 8 ай бұрын
කොළඹට බටපොල ඇන්ටනාවට හොදට පේනවද චැනල්?
@dinethsandeepa3383
@dinethsandeepa3383 2 жыл бұрын
Maru aiye Meka gana video Hoya Hoya hitiye
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️❤️
@chamilalakmal8000
@chamilalakmal8000 2 жыл бұрын
Hi me decoder aken TV dekakata denna puluwanda
@bluerosh1985
@bluerosh1985 2 жыл бұрын
ඕනෑම සැටලයිට් එකක් තියෙන්නෙ සීමිත ආයු කාලයක්. එන්එස්සඑස්6 කියන්නෙ 2002 අවුරුද්දෙ යවපු සැටලයිට් එකක්. සැටලයිට් එකේ ලයිෆ්එක 2015දි වගේ ඉවර වෙනවා. ඒ කියන්නෙ 2015න් පස්සෙ වෙන එකකට මාරුකරන්න වෙනවා. ඒක පාරිභෝගිකයින්ට දැනෙන්නෙවත් නැතිව මාරු කරන්න නම් පුළුවන්. ඒත් සැටලයිට් ෆීක්වන්සි වලට, ටෙලිකාස්ටින් ඔන් එයාර් ටයිම් වලට ගානක් අය කරනව. ඉතින් කොහොමද දිගටම සේවාව නොමිලේ දෙන්නෙ. ප්‍රායෝගිකව මේක දිගටම නොමිලේ දෙනව කියන එක කරන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. මේ කට්ටියත් ඩිෂ් ටීවී ලංකා වගේ මිනිස්සුන්ගෙ සල්ලි අරගෙන රිසීවර් බොක්ස් ටික විකුණල ඊට පස්සෙ ලංකාවෙන් යයි. පාඩුව අහිංසක පාරිභෝගිකයන්ට.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Update - කෙනෙක් මෙි ගැන freesat වලින් අහලා තිබිබා . ඒකට එයාලා දීලා තිබුන උත්තරේ තිබිබේ එයාලා freesat වල තියෙන චැනල් වලින් මුදල් අය කරනවා කියලා.ඔයාලත් EMail එකක් දාලා අහලා බලන්න ඔයාලට මේ කමිපැනිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙන බව පේනවා ඒවා ඔක්කොම කස්ටමර් කෙයාර් නමිබර් එකෙන් අහන්න . ඒ අහලත් පැහැදිලි පිලිතුරක් ලැබුනේ නැත්තන් ගන්න එපා .. මේ වීඩියෝව sponsored වීඩියෝවක් නෙමෙයි. මම මේක ආපු මුල් දවස්වලම ට්‍රයි කරලා බලන්න මිලදී ගත්තා
@EzView
@EzView 2 жыл бұрын
9250cover karanna 2 years beluwama ethi. match eka ganna ooneth nehe.
@dulajindika3349
@dulajindika3349 2 жыл бұрын
කස්ටමර් බේස් එක හදාගත්තට පස්සෙ දාන් ගෙවලා බලපන්ලා කියාවිද දන්නෙ නෑ. ඉක්මන්.lk ෆී ඇද දාන්න දුන්නෙ මුලින් දන් ඇඩ් එකක් දාන්න යන ගාන... කොහොමද
@dhanapalabalasuriyaarachch2037
@dhanapalabalasuriyaarachch2037 2 жыл бұрын
Mekata hotline no nedda
@spectrumbg7044
@spectrumbg7044 2 жыл бұрын
That's true.
@Nature-in-World
@Nature-in-World 2 жыл бұрын
Thanks bro🙏👍❤️
@udayakumara4398
@udayakumara4398 2 жыл бұрын
දිගටම free කියලනම් හිතන්න අමාරුයි. Box ටික විකුනලා ටික කාලයක් ගිහින් නතර කරොත් box එක 🤪🤪🤪
@Aba5522
@Aba5522 2 жыл бұрын
මටත් තියන ගැටලුව ඕකම තමා
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
නියමයි මල්ලී. දැනුවත් කිරීම වෙනුවෙන් ස්තූතියි. ❤️ සිරස TV එක දෙන එකක් නැද්ද? අපේ ගෙදර අම්මයි, තාත්තයි සිරස ප්‍රවෘත්ති බලනවා. ඒකයි අහුවේ. 😁
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
සිරසේ චැනල් ටිකට ඉඩ තියලා තියෙන්නේ ...සමහරවිට ඉස්සරහට දෙයි 😊
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
@@slgadgetman හරි මල්ලී..ස්තූතියි. ❤️
@chandrasenaarangalla7903
@chandrasenaarangalla7903 2 жыл бұрын
@@rajithaabeysiri4024 ponnombardNna
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thank for sharing
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️
@wsjPerera1733
@wsjPerera1733 3 ай бұрын
Normal Antena එකට කොහොමත්ම පාවිච්චි කරන්න බැරිද
@slgadgetman
@slgadgetman 3 ай бұрын
Ba ...sattelite antenna ekak oni
@ashendisanayake8843
@ashendisanayake8843 2 жыл бұрын
කල්පැවැත්මක් නෑ වගේ. ඒක තමා මුලින්ම decoder එක විතරක් 10000කට විතර විකුනන්නේ. කලින් dish tv එකට උනා වගේ වෙයි.
@artwithsanka4927
@artwithsanka4927 2 жыл бұрын
Dish tv ekata mko une
@padmanichandra5404
@padmanichandra5404 Ай бұрын
සල්ලි දීල T V , බලපු කාලෙ ඉවරයි........??????
@t.b.thambilideniya8015
@t.b.thambilideniya8015 2 жыл бұрын
Malli mama tv box akak monitor akata set karala tv balanne . Akata freeset set karala balanna puluwanda ?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ow me video eka balanna kzbin.info/www/bejne/qKrMaohpia2NiLM&lc=Ugyyv5lTFIyFl3U4XSd4AaABAg
@gunasenavithanage7553
@gunasenavithanage7553 3 ай бұрын
මම මතුගම අලෙවි නියොඡිතයෙක් දන්වන්න😊
@slgadgetman
@slgadgetman 13 күн бұрын
Freesat srilankan facebook page ekata msg ekk danna eyala oyage area eke agent ge wisthara dei
@dailylifearoundtheclock1267
@dailylifearoundtheclock1267 2 жыл бұрын
මං ගාව තියෙනවා , Koqit K1 Mini DVB-S2 එකක්. ඒකත් compatible ද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
චැනල් encrypted නිසා බලන්න බැරිවෙයි .... sri dalda maligawa කියලා තියෙන චැනල් එක විතරක් ඕපන් වෙයි.. ට්‍රයි කරලා බලන්න
@dailylifearoundtheclock1267
@dailylifearoundtheclock1267 2 жыл бұрын
@@slgadgetman බොහොම ස්තුතියි !!!!
@neranjanrathnayaka6647
@neranjanrathnayaka6647 2 жыл бұрын
සිරස අනිවාර්යයෙන්ම ඔනි
@kumaradissanayake8471
@kumaradissanayake8471 2 жыл бұрын
අපිත් දැන් මේක තමා බලන්නේ .👍
@mohamedimtiyas7793
@mohamedimtiyas7793 2 жыл бұрын
Meka Diolog Location da
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
සුපිරි 😮😮❤❤
@tecpkt4158
@tecpkt4158 2 жыл бұрын
Mege nomal reciver ekak thiyenava එකෙන් බැරිද
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
සිග්නල් අල්ලන එක ගැන වීඩියෝ එකක් ඉක්මනට ඕන.❤️💪🔥
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
හෙට දාන්නමි ❤️
@lakshmansatishbabu1445
@lakshmansatishbabu1445 2 жыл бұрын
Please i am from India I want to watch free sat please tell where do I buy dth box .
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
If you have a relative or friend in Sri Lanka, you can buy through him and bring it to India. I think that is the easiest way. Sri Lankans can now buy the freesat Hd set-up box through freesat.lk
@kuruppugesamith7766
@kuruppugesamith7766 2 жыл бұрын
Satellite pointer pro download link ela nahane
@sanjusanjumax342
@sanjusanjumax342 2 жыл бұрын
වීඩියෝ එක මරු ඕනි චැනල් ටික ත්මා ඉතිම් අව්ල 🤕 sony channel ekwwt nne යාලු ඕක ඕඩර් කරලා ගන්න පුලුවන් වෙයිනේ🖖ද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Sony ,වගේ සල්ලි දීලා ගන්න ඕන චැනල් ඉස්සරහට ඇඩි වෙන්නේ නෑ...මේක තනිකරම free චැනල් විතරයි ... ඉදිරියේදී sony , discovery වගේ චැනල් ඇඩි වෙයි කියලා හිතලා ගන්නවනමි ගන්න එපා .ඉස්සරහටත් paid චැනල් ඇඩි වෙන්නේ නෑ . අලුත් free චැනල් නමි ඇඩි වෙන්න පුලුවන්
@UDAYARANASINGHE
@UDAYARANASINGHE 2 жыл бұрын
මට හිතෙන හැටියට මේක ගොඩක් කල් දුවන සේවාවක් විය නොවෙයි . ඒ මොකද මේ ගොල්ලො decorder එක අධික මිලකට විකුනලා ඒ මුදලින් තමයි ජාත්‍යන්තර සේවා වලට ගෙවනවා ඇත්තෙ. කල් යත්ම නව පාරිභෝගිකයන් අඩුවන විට අතර මග නතර කිරීමට සිදුවෙනවා නොඅනුමානයි. This is not a sustainable business.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
මේක පටන් ගත්තෙම මුදල් හොයන අරමුණකින් නොවන නිසා . මොකක් හරි ආයතනය දුවන්න සැලැස්මක් ඇති . නැත්තන් අතරමග නතර කරන්න බලාගෙන පටන් ගත්න එකක් නැනේ ..කොහොමත් අපි බලමු තව ටිකක් ..ළඟදි මාධ්‍ය සාකච්චාවක් පවත්වනවා කියලත් ආරංචියක් ආවා . අපි බලමු... ආයතනයෙන් මේ ගැන පැහැදිලිකිරීමක් මේ වෙලාවේ කරන්න ඕන අනිවාර්යෙන්ම
@LaiyaOne
@LaiyaOne 2 жыл бұрын
ගොඩක් ඩෙකොඩර් වල free බලන්න පුලුවන් ක්‍රම තියනවා
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Ow
@sooriya1360
@sooriya1360 2 жыл бұрын
@@slgadgetman dialog ඩෙකෝඩ වලින් පුලුවන්ද.
@upulkumara7663
@upulkumara7663 2 жыл бұрын
ඩයලොග් ඇන්ටනාව වෙනස් කරල බලන්න පුලුවන් විදිහ වීඩියෝ එකක් දානවද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Ow heta video eka dannm
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 3 ай бұрын
මොකුත්ම පේන්නැති ඈත ගම්වල ඉන්න අයට මේක ලොකු අස්වැසිල්ලක්. කඩාකප්පල්කාරී කතා නොකිය හිටපල්ල තමන්ගෙ සල්ලි වලට තනන්ගෙ කැමැත්ත.
@shanthaaththanayaka9414
@shanthaaththanayaka9414 3 ай бұрын
හිරැ. දෙරණ සදහටම ඉවත් කරල දෙන්න බැරිද. 😂
@slgadgetman
@slgadgetman 3 ай бұрын
😂😁
@technologisthandle
@technologisthandle 2 жыл бұрын
super video
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Thank you bro ❤️👍
@SudeeraBatuwaththa
@SudeeraBatuwaththa 4 ай бұрын
Keeyada koheda ganna tiyanne
@slgadgetman
@slgadgetman 13 күн бұрын
Freesat srilankan facebook page ekata msg ekk danna eyala oyage area eke agent ge wisthara dei
@kalpanuwan3774
@kalpanuwan3774 2 жыл бұрын
දිස් ටිවි වගේ අතුරු දහන් උනාම ඩයලොගුත් මැ ෆ්‍රිත් නැ 😂😂
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
අතුරැදහන් වෙනවනමි මුලින්ම යන්නේ PeoTV ..දැනටම චැනල් ටිකක් අතුරැදහන් 😊
@sunilchandrasiri2252
@sunilchandrasiri2252 8 ай бұрын
ඩිකෝඩරය ක්‍රියාවිරහිත උනොත් අලුතෙන් ඵකක් ගත්තොත් ආයි මුල්මුදලම නැවත ගෙවන්න.ඕනද
@slgadgetman
@slgadgetman 8 ай бұрын
ඩ්කොඩරය වැඩ නැති උනොත් සිටිපැක් කූරියර් එකට බාරදීලා නොමිලෙම අලුත්වැඩියා කරලා එවනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ ..ඒක හරියටම තහවුරැ කරලා වීඩියෝ එකක් කරන්නමි ඉස්සරහට
@jayasripamumullalaga
@jayasripamumullalaga Жыл бұрын
Supiri ne
@NihalWijemanna-x3j
@NihalWijemanna-x3j 2 ай бұрын
හෝමාගම ට ඉන්න නියෝජිතයා ගේ නම සදහන් කරන්න
@slgadgetman
@slgadgetman 13 күн бұрын
Freesat srilankan facebook page ekata msg ekk danna eyala oyage area eke agent ge wisthara dei
@ruwanpiyathilake
@ruwanpiyathilake 2 жыл бұрын
Thanks bro
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️
@wenurapriyashantha6112
@wenurapriyashantha6112 2 жыл бұрын
Dish tv LNB position වෙනස් කරන්න ඕනෙද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
වෙනස් කරන්න ඕන නැතිවෙයි ... චැනල් ටික search කරලා බලන්න ...සිග්නල් ගොඩක්ම මදි නමි ලොඩ්ඩක් වෙනස් කරන්න... මම සිග්නල් ගන්න විදිය වීඩියෝ එකක් දාලා තියෙනවා
@prasadweerasingha7335
@prasadweerasingha7335 2 жыл бұрын
ඒ කියන්නෙ මට නං වැඩක් නෑ ඕක. ඔය ඔක්කොම channel ටික වෙනුවට Star sports, sony channels, Ten cricket දෙනවනම් ඒ ඇති. 🙈
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
නිතරම ලංකාවේ චැනල් බලන , නෝමල් ඇන්ටනාවෙන් ටීවි බලන්න අමාරැ අයට තමයි හොදටම හරියන්නේ
@tharushasandesh1942
@tharushasandesh1942 2 жыл бұрын
සිරාම බං. ලංකාවේ ටිකයි sony channel & star ලගේ channel ටික වැඩ උනානං පට්ට.
@dinukarajapaksha5894
@dinukarajapaksha5894 2 жыл бұрын
මටත් බන්
@KokilaKokila-v4f
@KokilaKokila-v4f 2 ай бұрын
මේකේ ක්‍රීඩා චැනල් ටිකත් ප්‍රෝග්‍රෑම් කරලා ඉක්මනින් හදන්න....ඊටපස්සේ ගන්න කෙනෙකුට කිසිම ප්‍රස්නයක් නැතිව බලන්න පුලුවන් නේද....
@heshan2222
@heshan2222 2 жыл бұрын
නිකන් පිරමීඩ කේස් එකක අලුත් විදිහක් වගේ. අනිත් රටවල චැනල් නිකන් දෙනවා කියන්නෙ ලොකු අවුලක්🤔
@Nisallachintha2212
@Nisallachintha2212 Жыл бұрын
මේක ලංකාවට අළුත් උනාට වෙන රටවල් වල එහෙම නෑ ඉන්දියාවෙත් DD free dish කියන්නෙ මේ වගේම එකක්
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
Hello Box 6 eka hariynne nedda
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Na...ගොඩක් චැනල් encrypt කරලා දෙන්නේ .. ඒවා මේ box එකෙන් විතරයි ඕපන් වෙන්නේ
@ayonsasmithaperera349
@ayonsasmithaperera349 2 жыл бұрын
Maru
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️
@sajithsmp9781
@sajithsmp9781 2 жыл бұрын
Good
@chamindasomarathna9784
@chamindasomarathna9784 8 ай бұрын
මාස කියක් තියනවද මේ box එකට වැරන්ටිය මොකද ඩයලොග් ලගේ box එකත් අවුරුද්දක වගේ වගකීමක් තියෙන්නේ ඊට පස්සේ මොනවා හරි උනොත් අපි ගෙවලා ගන්න ඕනේ.
@sunilchandrasiri2252
@sunilchandrasiri2252 8 ай бұрын
මුල් කාලෙ හැමදේම නොමිලේ කරේ.අපිට තිබුනෙ දැනුම් දෙන්න විතරයි.දෑන් හැමඵකටම අය කරනව.පියෝ ටීවීත් වැඩක් නෑ
@arunatechandtools8972
@arunatechandtools8972 2 жыл бұрын
ටික දවසකින් නැතිඋනොත් 10000 ට කෙලවෙනවා, dtv මාස 20 ක් බලන්න පුලුවන් .
@beverlydharmasena5917
@beverlydharmasena5917 2 жыл бұрын
ganna apa malli
@උට්ලැයිඋට්ලැයිඌඌ
@උට්ලැයිඋට්ලැයිඌඌ 6 ай бұрын
මමත් හයිකරලා තියෙන්නෙ ඔබ සිරස පෙන්නෙ නෙහෙ කිඋවට අපිට හොදට සිරස පෙනවා
@slgadgetman
@slgadgetman 6 ай бұрын
මේ Freesat ආව මුල් කාලේ කරපු වීඩියෝ එකක් . ඒ දවස්වල සිරස තිබුනේ නැහැ.. දැන් තියෙනවා
@උට්ලැයිඋට්ලැයිඌඌ
@උට්ලැයිඋට්ලැයිඌඌ 6 ай бұрын
මම සම්බන්ද තාවය අරගෙන හරියටම අඋරුදු 2 වෙනවා එදා ඉදලම සිරස හොදටම පෙනවා එකම අඋලක් තියනවා වසන් වසන්තම් T V වල රුප පෙහෙළිව පෙනවා සඋන්ඩ් එක එදා ඉදලම නෑත මම කිරිඳිවැල යාපා
@Chilawboy
@Chilawboy 4 ай бұрын
​@@උට්ලැයිඋට්ලැයිඌඌ freeset එකේ කල් පැවැත්ම කොහොමද ..ලංකාවේ ඔක්කොම චැනල් වැඩද..පැහැදිලිද..
@Lakshan..
@Lakshan.. 2 жыл бұрын
Dish ekak kohenda ganne
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Dealersla ළඟ තියෙනවා .. නැත්තන් පරණ ඩය⁣ලොග් ඩිෂ් එකක් හොයාගන්න
@The_Phoenix716
@The_Phoenix716 2 жыл бұрын
Decoder එකෙ av out එකක් තියේද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Ow
@maheshwijitha6956
@maheshwijitha6956 2 жыл бұрын
Dialog tv akata set karaganna puluwanda
@Nimalkumara-os4ny
@Nimalkumara-os4ny 2 ай бұрын
Feesat එකෙන් Tv බලද්දී මාසිකව කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැද්ද.
@slgadgetman
@slgadgetman 2 ай бұрын
නැහැ
@nimalperera5454
@nimalperera5454 2 жыл бұрын
යාන්තමින් වැස්සක් ආවත්, අහස වළාකුලු වලින් වැහුනත් රුපියල් 9500 ක් වියදම් කරලා ගන්න සැටලයිට් බොක්ස් එක අපරාදේ වෙනවා නේද? වහින්නේ නැති කාලේට විතරක් ටී වී බලන්න පිලිවන් නේද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
මෙික සාමාන්‍ය ලොකු වැස්සකටත් අවුලක් නෑ ..ලොකුම වැස්සකට නමි සිග්නල් නැති වෙනවා ..ඒක හැම සැටලයිට් සේවාවකටම පොදු දෙයක්..හැබැයි ඩයලොග් වලට වඩා සිග්නල් stable ... වැස්ස වෙලාවට නමි ටීවි බලන්න පුරැදු වෙන්න එපා ටීවි.. 😊
@tharinduvirajiht1491
@tharinduvirajiht1491 2 жыл бұрын
Ade maru 🤍✨
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️
@d-7498h
@d-7498h 2 жыл бұрын
Dish ekak ganna keyak weida?
@rohanperera7426
@rohanperera7426 2 жыл бұрын
Mata FREESAT V7 MAX box akak thiyenawa.akata freesat set karanna puluwanda
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
චැනල් ඔක්කොම බලන්න බැරිවෙයි ...FTA චැනල් කීපයක් සමහරවිට බලන්න පුලුවන් වෙයි ..ට්‍රයි කරලා බලන්න . චැනල් ඔක්කොම ඕපන් වෙන්නේ original freesat srilanka box එකට විතරයි
@kaushalDeSilva-s5g
@kaushalDeSilva-s5g Жыл бұрын
පෙනෙන Sports චැනල් මොනවාද ?....
@onemorenight3470
@onemorenight3470 2 жыл бұрын
අහුවෙන්න එපා..× ආදරෙන් කියන්නේ
@_______________4362
@_______________4362 11 ай бұрын
ඇයි
@thanujaravisanka2125
@thanujaravisanka2125 2 жыл бұрын
තිරය නලියනවා වගේ පෙන්නේ ඇයි.... බ්‍රො.... Dailog වගේම පෙන්නේ නැද්ද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පේනවා ඒ tv එකේ එලියට කැමි එකට වැදෙනකොට ...ඩයලොග් වගේම පේනවා ...තිරය නළියන ගතිය තියෙන්නේ කැමි එකට විතරයි...
@ayonsasmithaperera349
@ayonsasmithaperera349 2 жыл бұрын
Api ඩයලොග් harawaganna කොහොමද therenne nene.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඩයලොග් box එක ගලවලා එතනට freesat box එක හයිකරලා ...ඩයලොග් ඇන්ටනාව නැගෙනහිර පැත්තට හරවගන්න ඕන...ඊලග වීඩියෝ එකෙන් කරන විදිය පෙන්නන්නමි ... හෙට වීඩියෝ එක දාන්න පුලුවන් වෙයි
@sunilchandrasiri2252
@sunilchandrasiri2252 8 ай бұрын
වැඩක් නෑ ඕකේ කියපු චැනල් පෝර ගොඩවල් නෙ.ඔයා කියපු චෑනල් බලන්න.ඕක ගන්න ඵක අපිට පාඩුයි..ඩයලොග් දෙන චැනල් වලට වෑඩියෙන් ඇති කියල හිතුවෙ.ඩයලොග්ම බලනව.
@slgadgetman
@slgadgetman 8 ай бұрын
😊❤️
@t.r.channel5982
@t.r.channel5982 2 жыл бұрын
සැටලයිට් ටීවී බූස්ටර් යුනිට් එකෙන් මොනිටරයක් ක්‍රියාත්මක කරන්න පුලුවන්ද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
puluwan me thiyenne - kzbin.info/www/bejne/qKrMaohpia2NiLM
@sidanthamudalige9069
@sidanthamudalige9069 2 жыл бұрын
මේකට සිම් එකක් දාන්න ඕනද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
නැහැ
@videobox1585
@videobox1585 2 жыл бұрын
වෙන රිසීවර් එක්කට හදාගන්ඩ බැරිද ? ඩයලොග් නෙමේ වෙන එකක් තියනව
@slgadgetsbro8822
@slgadgetsbro8822 2 жыл бұрын
Math gaththa. Antena aka harenna oni. dish tv thibba kittuwamai thiyenne. Ayye. TRCSL approval da danne naha.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Ow .. trcsl approve තියෙනවා කියලා මෙයාලගේ සයිටි එකේ තියෙනවා
@sahan-idusara566
@sahan-idusara566 8 ай бұрын
මෙකෙන් ජිවිත කාලයේම නොමිලේ tv බලන්න පුළුවන් ද
@slgadgetman
@slgadgetman 8 ай бұрын
Ow ☺
@nuwanbandara7385
@nuwanbandara7385 2 жыл бұрын
Sports chanel nadda????star sports Ten cricket...sony 10...nane
@nuwanbandara7385
@nuwanbandara7385 2 жыл бұрын
Okath wartamana anduwa wage
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
මේකේ තියෙන්නේ free චැනල් විතරයි ... paid චැනල්ස් එකක්වත් නෑ ..
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 6 ай бұрын
කොහෙන්ද ගන්නේ මල්ලි
@slgadgetman
@slgadgetman 6 ай бұрын
Freesat srilanka ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න එයාලා ගන්න පුලුවන් ලගම තැන නමිබර් එකක් දෙයි
@deepthimadusanka381
@deepthimadusanka381 7 ай бұрын
Koheda ganna thiyenne
@slgadgetman
@slgadgetman 7 ай бұрын
Video eke wisthara okkoma thiyenawa
@GAMINIMAXX
@GAMINIMAXX 8 ай бұрын
බටපොල ඵකම හොදයි වගේ 😂
@-nuwaraahasayata
@-nuwaraahasayata 2 жыл бұрын
බොක්ස් එක කීයද ,කොහෙන්ද ගන්න පුලුවන් බං
@chamindaushettiarachchi5432
@chamindaushettiarachchi5432 2 жыл бұрын
කීයද ...කොහෙන්ද ගන්න පුලුවන්...
@vimudiravindya7121
@vimudiravindya7121 2 жыл бұрын
meke kohomda. Match blnn puluwan da 🤔
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
star sports wage channels nm na meke ...match balanna hadaganna puluwan wenath krama walin.. me video eka balanna kzbin.info/www/bejne/qYWzl36diNibirM&t
@AshokaKumara-fm9gf
@AshokaKumara-fm9gf 10 ай бұрын
Baha.man.gaththa
@RanjanDeSilva-t6j
@RanjanDeSilva-t6j 8 ай бұрын
ගෙවීමේ ක්රමයට දෙනවාද?
@AnuraShantha-n2o
@AnuraShantha-n2o 6 ай бұрын
Akuressa ගන්නෙ කොහොමද
@slgadgetman
@slgadgetman 6 ай бұрын
kzbin.info/www/bejne/enm0XqiIn7F8m7c
@Kumarasingharansingha
@Kumarasingharansingha 8 ай бұрын
👍
@slgadgetman
@slgadgetman 8 ай бұрын
👍😊
@chamindasampath7221
@chamindasampath7221 2 жыл бұрын
SLT Peo Tv භාවිතා කරනවා නම් කොහොමද කියලා කියන්න පුලුවන්ද
@crvspriyantha5985
@crvspriyantha5985 2 жыл бұрын
Tax එකයි, බිලයි එකතු වෙලා ලොකු ගානක් මාසෙකට ගෙවන්න වෙනවා. අපිත් peo tv
@tkjayah4708
@tkjayah4708 2 жыл бұрын
සුප්පිරිමි (රගර්) ස්නැල් බලන්න පුලුවන්ද
@adikarisanthuka3798
@adikarisanthuka3798 2 жыл бұрын
මුලින් නොමිලේ දීලා පසුව මුදල් ගෙවන්න වෙයිද චැනල් වලට.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
නැහැ .
@chandimaprashanna3969
@chandimaprashanna3969 2 жыл бұрын
තාම සිරස ටිවි එක දුන්නේ නැද්ද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Na
@sayuratvsrilanka5508
@sayuratvsrilanka5508 2 жыл бұрын
Kathawa wadi bro. Ketiyen katha karanna
@bavindujayasanka2712
@bavindujayasanka2712 3 ай бұрын
තාම තියෙනවඩ freesat tv. ඩැන් මිලදී ගට්ටොට් ගැටලුව නෑනෙ
@slgadgetman
@slgadgetman 3 ай бұрын
Ow thiyenaaa
@anilkumarstar5086
@anilkumarstar5086 2 жыл бұрын
Sir iam Kerala... How much price .. Box price... Please tell me...
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
9250 LKR/= bro.
@samirasampath6509
@samirasampath6509 7 ай бұрын
Sirasa nethi aka hoday
@slgadgetman
@slgadgetman 7 ай бұрын
සිරස දීලා ගොඩක් කල් දැන් ...මේ වීඩියෝ එක පරණ එකක්
@suranga01790
@suranga01790 2 жыл бұрын
Meka gatta kohanda kiyada
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
මේ වීඩියෝ එකේ ගන්න විදිය පැහැදිලිව කියලා තියෙනවා ...වීඩියෝ එක තැනින් තැන බලන්නේ නැතුව දිගටම බලන්න bro.. ඕඩර් කරන විදිය screen record එකක්ම දාලා තියෙනවා වීඩියෝ එකේ
@suranga01790
@suranga01790 2 жыл бұрын
@@slgadgetman owuna videos eka baluwa wada hari thanks
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Ela 👍
@msameenmuvais3938
@msameenmuvais3938 9 ай бұрын
Locl chanal frequncy mokadda pls inform
@sandyasamarakoon6567
@sandyasamarakoon6567 Жыл бұрын
Satalight p0inter pro app එක samsung j2 2016 මොබයිල් එකට වැඩ නෑනේ..කොම්පාස් වැඩබනැ
@viraj.madhushanka
@viraj.madhushanka 6 ай бұрын
ලංකාවෙ චැනල් බලනන ඕව අරන් වැඩක් නෑ.. හරි හමං මූවි චැනල් එකක්වත් ස්පොට් චැනල් එකක්වත් නෑනෙ.මොන මඟුලකටද ඕකටත් ගෙවලගන්නෙ
@Musicmindlk
@Musicmindlk 2 жыл бұрын
Is it free for lifetime or this is for a promotion period
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Free for lifetime. (This video is not a sponsored video or a promotional video.) I thought it would be good to purchase this and educate others about it with a few videos.
@Musicmindlk
@Musicmindlk 2 жыл бұрын
@@slgadgetman great bro thanks for replying
@ashenlakshan9549
@ashenlakshan9549 2 жыл бұрын
pogo chanel eka add karaganna hati kiya dennako
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
How does Starlink Satellite Internet Work?📡☄🖥
28:09
Branch Education
Рет қаралды 8 МЛН
The billion dollar race for the perfect display
18:32
TechAltar
Рет қаралды 3,3 МЛН
Telecable providers  do NOT want you to know this Trick
4:07
simple & fast
Рет қаралды 9 МЛН