හැමෝම හොයන TV එකෙන් නොමිලේ Live මැචි බලන ක්‍රමය - Express AM 7 Satellite Signal setup For Freesat

  Рет қаралды 40,843

Lasitha chathuranga

Lasitha chathuranga

Жыл бұрын

මෙි ක්‍රමය මගින් Live ක්‍රිකටි තරග කිසිම ගාස්තුවකින් තොරව නොමිලේ නැරඹිය හැක.ඉන්දියාව පකිස්තානය ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්තානය යන රටවල බොහෝ දෙනා මෙම ක්‍රමය හරහා ක්‍රිකටි තරග නැරබීමට පුරැදුවී සිටින අතර මේ සදහා අපට ඉතා පහසුවෙන් සොයා ගත හැකි 65cm සැටලයිට් ඇන්ටනාවක් සහ Unlock සැටලයිටි රිසිවරයක් ප්‍රමාණවත්ය.
මෙහිදී මම පාවිචිචි කරන්නේ Freesat Srilanka රිසිවරයකි.
මෙහිදී Express am 7 නමැති චන්ද්‍රකාවේ සිට FTA ආකාරයෙන් විකාශය කරන Watan HD නාලිකාව ඇතුලු තවත් චැනල් 5ක් පමණ අපට නොමිලයේ නැරඹිය හැකිය.
මෙවැනි සැටලයිට් පිලිබද මීට පෙර කල වැඩසටහන් පහත ලින්ක් වලින් නැරඹිය හැකිය
Freesat ගැන මම කලින් කරපු වීඩයෝ මෙතනින් බලන්න- • Freesat Sri Lanka
ඩයලොග් ටීවි සිග්නල් ගන්න විදිය ගැන දාලා තියෙන වීඩියෝ මෙතනින් බලන්න - • Dialog TV

Пікірлер: 97
@lasithonline
@lasithonline Жыл бұрын
dan me tp walin wada karanne -kzbin.info/www/bejne/mn6qgImFraijaqM
@user-le8mh3de9o
@user-le8mh3de9o 2 ай бұрын
එක ඇත්ත ඩීස් බොතල් බඩු කඩවල තියෙනවා දෙකක් අරන් එකක් හදා ගත්තා බැකට් සොයා ගන්න ගොඩක් මහන්සි උනා මිලට ගන්නත් නැහැ ඩිස් එකේ එල් Lmb රඳවන පලාස්ටීක් බැක්‍රට් ගන්නත් නැහැ බැක්‍රකට් එක වෙන බැක්‍රට් එකක් බලාගෙන හදා ගත්තා ලෙවල් එකට
@srinathnanayakkara2747
@srinathnanayakkara2747 Жыл бұрын
Thankyou for uploading this vidio....✌️👍🙏
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
සුපිරි ❤❤
@shiran7403
@shiran7403 Жыл бұрын
ඔන්න සබ් එකක් දුන්නා
@RoshanRoshan-rq8mm
@RoshanRoshan-rq8mm Жыл бұрын
Good job ❤❤
@LokaKatha
@LokaKatha Жыл бұрын
Good Explain ❤️
@lasithonline
@lasithonline Жыл бұрын
❤️😌
@t.b.thambilideniya8015
@t.b.thambilideniya8015 Жыл бұрын
Very nice
@sinawfees3458
@sinawfees3458 Жыл бұрын
Good 😊🙂 job
@nandanapushpajith4499
@nandanapushpajith4499 Жыл бұрын
Good
@vikumshahara
@vikumshahara Жыл бұрын
❤️
@chandikaabeygoda7103
@chandikaabeygoda7103 Жыл бұрын
Dan yana t20 match tika meke ahu wenawada.gedara thiyena freesat box ekata hada ganna ona.kohomada wisthare.
@mangalamandapa224
@mangalamandapa224 Жыл бұрын
Gtmedia V7s hd box eken freesat channels balanna barida?
@user-qn1bi8xv4b
@user-qn1bi8xv4b Ай бұрын
Hello Chathuranga dan watten hd eka weda karanawada? Adaw4/5/29 ehema weda karanawa nam new tp monawada? me gana pahadili karanna. Obe fone nomber eka ewannako. Thanks.
@thisaradilanjanaamadimeths1200
@thisaradilanjanaamadimeths1200 Жыл бұрын
Sri Lankawata coverage thiyana ku bend FTA satellite tikak kiyannako 🙏
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
Tama meka wedada
@youtubeyoutube4855
@youtubeyoutube4855 4 ай бұрын
Supiri bro...thawa deyak danaganna ona wata pramanaya godak loku disc ekaka thiyena waasiya mokadda kiyala danaganna puluwanda
@lasithonline
@lasithonline 4 ай бұрын
lankawata signal adu wenath sattelite allanna lesi loku antenna walin
@chanukadananjaya2719
@chanukadananjaya2719 Ай бұрын
එතකොට satellite finder eken mokkda danna one signl gnna, Dish eka mona paththtada thiynne one e visthara denna baida
@thisaradilanjanaamadimeths1200
@thisaradilanjanaamadimeths1200 Жыл бұрын
Sri Lankawata coverage thiyana ku bend FTA satellite tikak kiyannako
@weththasinghadaineesiyas2948
@weththasinghadaineesiyas2948 10 ай бұрын
වටන්hd මේ දිනවල විකාශනය කරන්නේ නැද්ද?. දිනය.2023.08.31.කරුනාකරල බලන්න.
@bandulaweerakkody7916
@bandulaweerakkody7916 15 сағат бұрын
Mata meka tune karanna danne nehe.puluwanda evilly larala denna.man gevannam
@aravindawijayasiri9213
@aravindawijayasiri9213 Жыл бұрын
ku band free channel balanna puluwan satalite gana dhaanna bro.
@thisaradilanjanaamadimeths1200
@thisaradilanjanaamadimeths1200 Жыл бұрын
Watan HD weda 11629 H 10500
@dayarathnaaththanayaka5592
@dayarathnaaththanayaka5592 10 ай бұрын
Dialog add karanna puluwanda
@chathumax915
@chathumax915 Жыл бұрын
මේ යුනිට් එක ගන්නෙ කොමද
@karuchalanda7810
@karuchalanda7810 Ай бұрын
Phonamber aka danavada
@plalnilanthadesilvadesilva2065
@plalnilanthadesilvadesilva2065 Жыл бұрын
Mama inne katarwala mehe thiyana satalit antena wak lankawata genawoth a chanl balanna barida
@lasithonline
@lasithonline Жыл бұрын
පුලුවන්.. ඇන්ටනාව අවුලක් නෑ ...හැබැයි කටාර් වල box එකට ලංකාවට සිග්නල් අහුවෙයිද කියලා කියන්න අමාරැයි ..ඇන්ටනාවෙන් නමි වැඩක් ගන්න පුලුවන්
@bandaradamith9901
@bandaradamith9901 Жыл бұрын
ඇයි අනිත් channel එක දැන් නැද්ද
@lasithonline
@lasithonline Жыл бұрын
ah ekath karanawa... eke danna bari videos meke danawa
@bandaradamith9901
@bandaradamith9901 Жыл бұрын
😀🤗
@rohithaliyanaarachchi657
@rohithaliyanaarachchi657 Жыл бұрын
Malli kohomada wade karanne
@themixsl1199
@themixsl1199 Жыл бұрын
ඩයලොග් tv හදන්න බැරිද
@ahamednafrin2289
@ahamednafrin2289 Жыл бұрын
Unlock box waling free set balanna puluwantha?
@lasithonline
@lasithonline Жыл бұрын
channel 2-3 balanna puluwan.. okkoma ba
@shortsvideowithyash
@shortsvideowithyash 4 ай бұрын
මොන වදයක්ද
@gaminividanage9649
@gaminividanage9649 Жыл бұрын
අද නොමිලේ හොදට කවරේජ් උනාම මුදල් දෙන්න වෙයිද
@sampathruwandeepa2547
@sampathruwandeepa2547 Жыл бұрын
ඩයලොග් සෙට්අප් බොක්S එක unlock කරන්න පුළුවන් ද?
@lasithonline
@lasithonline Жыл бұрын
තාම බැහැ
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 Жыл бұрын
ayye dn mach eka itn eke hari rupawahinye wage ynwa nam e yna welwata dialog eke wage eka kapnwada freedisk eke 😕
@lasithonline
@lasithonline Жыл бұрын
සැටලයිටි ටීවි වල ව්කාශන අයිතිය අරන් තියෙන මැචි විතරක් යනවා එහෙම නැති ඒවා ඒ චැනල් වලින්ම කපනවා... මේ විදියට watan hd චැනල් එක අල්ලගත්තම එහෙම අවුලක් නෑ ...මේකේ යනවා ඕන මැච් එකක්
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 Жыл бұрын
@@lasithonline thank you ayye 😍
@palithavijesurendra6607
@palithavijesurendra6607 Жыл бұрын
Ara okkoma setkarana a kella kohenda ganne
@lasithonline
@lasithonline Жыл бұрын
daraz eke thiyenawa
@isharashaaminda8951
@isharashaaminda8951 Жыл бұрын
Sattelite eka add karanna giyama box eka restart wenwa neh
@lasithonline
@lasithonline Жыл бұрын
Software update karanna
@ranjithvirasinha-rn7xi
@ranjithvirasinha-rn7xi 26 күн бұрын
මේ සෙටර්ලයිට් එක මිලදි ගන්නේ කොහොමද? මම මිට පෙරත් CONTACT කරගන්න MOBILE NO K එවන්න කිව්වා, එව්වේ නැහැ,ඔයාලා උපදෙස් දුන්නට වැඩැක් වෙන්නේ නැහැනේ CUSTOMER ලට මිලදි ගන්නේ කොහොමද කියලා විස්තරයක් දාන්න😮
@lasithonline
@lasithonline 26 күн бұрын
Freesat srilanka ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න...මේක මම කරන දෙයක් නෙමෙයි
@gayansboyka8665
@gayansboyka8665 Жыл бұрын
Bro number eka danna....gedarata awilla hadala denna kiyak gannawada
@danushkamadusanka973
@danushkamadusanka973 Жыл бұрын
Add wenne nahane
@WimalJeewantha
@WimalJeewantha 8 күн бұрын
Yako ganna thanak kiyapan
@lakshmansatishbabu1445
@lakshmansatishbabu1445 Жыл бұрын
I want to watch free sat in india how give me suggestions
@lasithonline
@lasithonline Жыл бұрын
Buy a freesat box
@yashminemedico4801
@yashminemedico4801 Жыл бұрын
How much price of indian rupee?
@thisaradilanjanaamadimeths1200
@thisaradilanjanaamadimeths1200 Жыл бұрын
Dawasaka vithara idala watan HD thiyana tp akata signal ne neda hadaganna beida
@lasithonline
@lasithonline Жыл бұрын
Ow mageth signal na .... mn wisthara hoyala hariyatama wistharayak dannm
@thisaradilanjanaamadimeths1200
@thisaradilanjanaamadimeths1200 Жыл бұрын
Mm aiye bohoma isthuthi hoyala kiyannako
@thisaradilanjanaamadimeths1200
@thisaradilanjanaamadimeths1200 Жыл бұрын
Den weda karanawa aiy watan HD aka RT news tv channels aka thiyana tp akata signal 88% 90% th athara signal alluwama watan HD thiyana tp akatath signal awa
@thisaradilanjanaamadimeths1200
@thisaradilanjanaamadimeths1200 Жыл бұрын
Ahema single elluwama aluth tp akakuth awa hebei echchara signal ne ath Ake aluthen channels 4k aevith thama tests thathwe thiyenne
@thisaradilanjanaamadimeths1200
@thisaradilanjanaamadimeths1200 Жыл бұрын
Express AM 7
@gamunubandara9985
@gamunubandara9985 Жыл бұрын
Disque switch කොහෙන්ද ගන්නෙ
@lasithonline
@lasithonline Жыл бұрын
Online shop walin order karanna ...
@nawaekanayake1503
@nawaekanayake1503 Жыл бұрын
Àyi mila daanne naththe
@asankagunasinghe6595
@asankagunasinghe6595 9 ай бұрын
Signal අල්ලන්න හොඳ app akak කියන්න ko
@priyanthajayawardhana7317
@priyanthajayawardhana7317 Жыл бұрын
ඩිස් ස්විචි එකක් ගන්නෙ කොහොමද
@lasithonline
@lasithonline Жыл бұрын
Aliexpress වගේ ඔන්ලයින් සයිටි වලින් ගෙන්නගන්න පුලුවන් ..එහෙම නැත්තන් ඩයලොග් ටීවි එහෙම හයි කරන අය ළඟ තියෙනවා
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
Tawa satalite set une nedda fta tiyana
@lasithonline
@lasithonline Жыл бұрын
Me dawaswala tikk busy una bro ...try karanna bri una ...next week aluth sat ekak gana video ekak dannm
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
Ela
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
Watan hd mm nam den balanwa
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
Nedda wena setalite allana vidiyak, russian satalite wage
@lasithonline
@lasithonline Жыл бұрын
issarahata thawa videos aran ennam
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
@@lasithonline bro dd free dish eke 11170v 29500 ekata signal allanne kohomada , mt lnb eka tiyana vidiya photo ekk dannakoo please
@lasithonline
@lasithonline Жыл бұрын
@@wowcricket0515 kzbin.info/www/bejne/jqDYi5qqpt2jg8k me video eka balanna ... lnb eka freesat walata set karana widiyama thamai wenasak na
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
11170v 29500 eke level 90k tiyanwa, eth anika 0 yi pennanne, mokadda ekata karanna puluwan bro
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
@@lasithonline wede hari bro , ela supiriyata weda
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
Meka tama wedada
@lasithonline
@lasithonline Жыл бұрын
Dan wada na
@thusharaindika2883
@thusharaindika2883 Жыл бұрын
යලුවා මට දාන්නකෝ සැටලයිට් වල සිග්නල් අල්ලන ඇප් ඒකේ නම
@lasithonline
@lasithonline Жыл бұрын
Sattelite pointer kzbin.info/www/bejne/jZK1fpZuZtqdgsk ඔය වීඩියෝ එකේ පහල පලවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක තියෙනවා ..සල්ලි දීලා ගන්න ඕන pro ඇප් එකේ mod වර්ෂන් එක free download කරගන්න පුලුවන් ඒ ලින්ක් එකෙන්
@thusharaindika2883
@thusharaindika2883 Жыл бұрын
@@lasithonline ඒක බැලුවා
@nimeshpunsara2850
@nimeshpunsara2850 Жыл бұрын
@@thusharaindika2883 sat pointer
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
Mage signal ne kiyala den wetenawane
@lasithonline
@lasithonline Жыл бұрын
ow me dawaswala signal awl.. ikmanata hari yawi
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
@@lasithonline ehemada, ela, mama hituwe mage awulak kiyala
@wowcricket0515
@wowcricket0515 Жыл бұрын
Tama signal weda nedda meke, tp wenas welawat da
@kumarakthsiri131
@kumarakthsiri131 Жыл бұрын
Free qvency ewanna barida
@lasithonline
@lasithonline Жыл бұрын
11630 H 2600
@sanjayawejesingha3135
@sanjayawejesingha3135 Жыл бұрын
ටික කාලයක් යද්දි සල්ලි ගන්න ක්‍රමයක් බවට හැරෙයි ද
@plalnilanthadesilvadesilva2065
@plalnilanthadesilvadesilva2065 Жыл бұрын
Api arananwanm dis aki l m b aki dekam aran anna one neda
@lasithonline
@lasithonline Жыл бұрын
ow
@madusanka6283
@madusanka6283 6 ай бұрын
Call ganna
@JagathKumara-si8hl
@JagathKumara-si8hl 8 ай бұрын
konda gana rs
@priyanthajayawardhana7317
@priyanthajayawardhana7317 Жыл бұрын
මෙ lmb පොටි දෙකක් සමිබන්ද කරන කැල්ලක් ගෙන්නගන්න පුලුවන්ද
@PavithraSeuwandi
@PavithraSeuwandi 8 ай бұрын
Satellite finder pointer eka wada nane malli. Apita oyage number eka poddak ewanna
Freesat Signal Setup in Sri Lanka: A Step-by-Step Guide with an App
9:11
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 24 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 4,2 МЛН
DD free dish frequency setting 2024 | DD free dish frequency
8:08
Hello Futuretech
Рет қаралды 726 М.