No video

රු.5,990/-කට TV එකෙන් YouTube බලන අලුත් කලාව - Dialog Viu Mini පරණ TV එක Smart TV එකක් කරන්න

  Рет қаралды 125,822

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

අද අපි මෙම වීඩියෝව මගින් Dialog සමාගම හදුන්වාදෙනු ලැබූ Viu Mini Android TV උපකරණය ගැන කතා කරනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙමගින් ඔබට KZbin වීඩියෝ TV එක ආධාරයෙන් නැරබීමට ලැබීමයි.
වැඩි විස්තර සදහා පහත වෙබ් පිටුවට පිවිසෙන්න
www.dialog.lk/...
වීඩියෝවේ පරිච්ඡේද
00:00 Introduction (හැදින්වීම)
02:54 Unboxing
05:41 How to Setup
10:52 Interface & Usage
16:48 Connecting Smart Phone
17:49 Conclusion
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
දැන් ඔබට අපගෙන් පාවිච්චි කල සහ අලුත් කැමරා සහ ලෙන්ස් මිලදී ගත හැක
පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට
r2studio.store
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
2020 හොඳම බජට් කැමරා 5 - • 2020 හොඳම බජට් කැමරා 5...
ලංකාවේ අපිට වෙන්වූ අපේම ඡායාරූප තරගය - • ලංකාවේ අපිට වෙන්වූ අපේ...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා - • ෆෝන් එකට පස්සේ ගන්න හො...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - • 2019 ලක්ෂයට ගන්න පුළුව...
Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...

Пікірлер: 475
@ranganakumara9732
@ranganakumara9732 3 жыл бұрын
හොඳ වටිනා video එකක්. මම Dialog TV විකිණීම, සවිකිරීම කරන නිසා ගොඩක් වටිනවා.
@subasingheranil6281
@subasingheranil6281 Жыл бұрын
Kohomada ganne
@ceyloansociety6050
@ceyloansociety6050 11 ай бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා.ඔයාගෙ නම්බර් එක ගන්න පුළුවන්ද
@hasalankawijekoon7383
@hasalankawijekoon7383 Ай бұрын
dialog vimi mini eka daganne kohomada wada na
@hasalankawijekoon7383
@hasalankawijekoon7383 Ай бұрын
placewait idala aye mulatama yanawa man use karapu ekak gatte
@dumindatennakoon8863
@dumindatennakoon8863 3 жыл бұрын
අලුතෙන් එන flag ship phon වල cam compare කරන vedio එකක් කරන්නකෝ ගොඩක් වටිනවා එක
@dilrukrajapakse612
@dilrukrajapakse612 10 ай бұрын
A - Z ඔක්කොම කියලා දෙනවා... Thanks Brother
@lakshamanrohitha5566
@lakshamanrohitha5566 Жыл бұрын
බොහොම ස්තූතියි උපදෙස් වලට ඔබ තුමාට .!
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 3 жыл бұрын
Samsung A52 camera එක ගැන විඩියො එකක් දන්න plz...
@senorisanjana466
@senorisanjana466 Жыл бұрын
A - Z ඔක්කොම කියලා දෙනවා.... ඇත්තටම ගොඩාක් වටිනවා.....Thank you so much 🤗
@MH_Track24
@MH_Track24 3 жыл бұрын
Recently I come s cross ur KZbin channel.. amazing... I'm very much delighted 🥰 your technical videos on explore reviews on cameras and etc.. keep good work..
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Welcome aboard!
@kariyakarawana7759
@kariyakarawana7759 3 жыл бұрын
Ela supirema KZbin channel ekak meka supirema explne 🥰🥰
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 3 жыл бұрын
මාත් ගත්තා viu එකක් හොඳ යි ,එත් සමහාරක් චැනල් වැඩ කරන් නැ කට් වේනවා,,,,අනික you tube walata වේනම ගාණක් ඇඩ් වේනවා ද දන්නෙත් නැ...
@deepalraja
@deepalraja 3 жыл бұрын
Data කැපෙනවා ...(KZbin වලට)
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 3 жыл бұрын
@@deepalraja එහෙම ද පැකේජයක් දගන්න බැරි ද
@deepalraja
@deepalraja 3 жыл бұрын
@@anuruddhasanjeewa2409 තාම බැහැ. Dialog tv වගේ පැකේජ් ගන්න බැහැ එයාලා දීලා තියෙන ඒවා විතරයි.
@amilabrolk
@amilabrolk 3 жыл бұрын
@@deepalraja asadaranai
@zoomzone3994
@zoomzone3994 3 жыл бұрын
ඒකේ දීලා තියන ෆිල්ම් වලටනං ඩේටා කැපෙන්නෙ නෑ ඕං
@nalindawijesekara2219
@nalindawijesekara2219 Жыл бұрын
HDMI to VGA converter ekak use karala ethanin sound output ekak aran speakers walata deela monitor ekakin use karanna puluwanda meka?
@menujalithmaka2189
@menujalithmaka2189 9 ай бұрын
Puluwan
@Madushan1992
@Madushan1992 10 ай бұрын
Thhx goodak dewal dan gatta❤
@buddhikautube
@buddhikautube 3 жыл бұрын
MI tv stick highly recommended 👍👍
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
I agree
@sandayaliyanawadu9682
@sandayaliyanawadu9682 8 ай бұрын
මේකට බිල් ගෙවන්න ඔනේද?
@ruwankumara8687
@ruwankumara8687 2 жыл бұрын
Good product and very good presentation
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
ෆට්ටම..🤙❤️
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 3 жыл бұрын
Tv chanel බලන්නත් deta ඔනෙද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
ඔව්
@slnvideomix4601
@slnvideomix4601 2 жыл бұрын
Good video එකක් 🤟👌😀
@UpulDimanthaupulcla
@UpulDimanthaupulcla Жыл бұрын
Godaak hodata visthara kala. Thank
@slwildtv
@slwildtv 3 жыл бұрын
75-300 is 2 යි 75-300 is 3 usm යි අතර මොකක්ද වෙනස සර්
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
70-300 USM එකේ build quality එක එහෙම වැඩියි
@slwildtv
@slwildtv 3 жыл бұрын
@@R2StudioMasterclass thanks .. ,ජය වේවා සර්
@damithdharmawardena7368
@damithdharmawardena7368 3 жыл бұрын
Good 👍 and thanks....
@awanthakamalawarnalakshman548
@awanthakamalawarnalakshman548 2 жыл бұрын
මේ උනිට් එක අරගෙන ඒකට ඔකේ පැකෙජ් එක ගන්නේ නැතුව youtube විතරක් යන විදිහට හදාගන්න පුලුවන්ද මට ඔන කරන්නේ youtube එක විතරයි අනිත් ඒව ඔන වෙන්නේ නෑ. මට මේක දැන ගන්න පුලුවන්ද
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
මේ unit එක ගන්න කොට package එක එක්ක තමයි ගන්න වෙන්නේ. නමුත් එක ගෙවුවේ නැත්නම් disconnect වෙනවා, ඊට පස්සේ WiFi වලින් KZbin විතරක් බලන්න පාවිච්චි කරන්න පුළුවන්
@rottweilerpet8131
@rottweilerpet8131 2 жыл бұрын
Thanks
@kaveenarandara7484
@kaveenarandara7484 6 ай бұрын
VGA to HDMI Convertor ekak harha dnmoth weda karaid? mge v ek VGA input ekak witarai tynne.....
@dumindatennakoon8863
@dumindatennakoon8863 3 жыл бұрын
Wadasatahana hoday ayye ita amtharawa thawa vedio editing vedio ekak katamu
@SACHITH-kv
@SACHITH-kv 8 ай бұрын
Phone eka blututh connect karanna baridha games ehama gahanakota wage
@SasiruNemitha
@SasiruNemitha 3 жыл бұрын
niyamai aiye godak watinawa
@rasindunavinda3915
@rasindunavinda3915 3 жыл бұрын
Tv balanna ganna ayata kiyanne danmama oka ganna yanna epa tikak aul... quality eka 432p thiyenne..channels add kara ganna ba... thiyena tika vitharai balanna puluwan.. tax ekath ekka 550 bill ekak enawa.. ipl ehema.balanna ba star sport channel eka oke na add kara gannath ba.. dialog wifi ekak aniwa ona nathan data kapenawa.. mobitel eke wage ekak dunnoth iwarai.. dialog viu mini eka gana godak dewal kiwwa madi wage me video eke nam.. maseta bill ekak ena eka gana kiwwema na ne..
@paradox7669
@paradox7669 3 жыл бұрын
ඔව් ඇත්ත ඕක ගන්න එක පාඩුයි ගොඩක් ඇප්ස් සපෝට් කරන් නෑ ඩයලොග් සැටලයිට් ටීවි වලට වඩා වීඩියෝ කොලිටි අඩුයි. චැනල් ලෝඩ්වෙන්න වෙලා යනවා. රිමෝට් එක සෑහෙන්න බාලයි. සොෆ්ට් ටච් නෑ. ගූගල් හෝම් එක හොදයි ඔයිට වඩා.
@-panduwaa6580
@-panduwaa6580 3 жыл бұрын
ඇත්ත
@menushansilva6822
@menushansilva6822 3 жыл бұрын
oya Hari. man gawath oka thiyenawa, Tv baladdi Qualitiya hodatama adui, You Tube walata nam Prashnayak na. oita wada hodai Dialog Viu hub 2.0 eka. eke gana tikak wadie, Rs.8000, masekata ena ganath Rs.925 withara.
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
True, නමුත් මේ ගාණට unit එක පාඩු නැ. මාගෙ ලොකුම අවශ්‍යතාවය උනේ KZbin සහ Netflix. KZbin නම් ප්‍රශ්නයක් නැ, නමුත් Netflix වැඩ කරන්නේ නැ. Yes TV ඕනේ නැත්නම් Chromecast එකක් ගත්තත් පාඩු නැ
@rasindunavinda3915
@rasindunavinda3915 3 жыл бұрын
@@-panduwaa6580 hub 2.0 eke channels kiyak thiyenawada
@GKSKUMARA-xp1sq
@GKSKUMARA-xp1sq Жыл бұрын
Me item eka vehicle ekaka tv eke use karanna puluwanda
@kaveenoditha7076
@kaveenoditha7076 3 жыл бұрын
Phone hospot walatA weda nedd
@enjoylife9413
@enjoylife9413 3 жыл бұрын
Pakge price kohomd?
@senuth_jr
@senuth_jr 3 жыл бұрын
DJI AIR S2 Video Ekak danna Mona hari drone ekak pls
@dilandhanuka232
@dilandhanuka232 Жыл бұрын
dialog router ekak tiyenawanam eth monthly package price ekak anawada??poddak kiynna.naththan dialog router ekak tiyenawanam monthly package ekak add wenne nadda
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
monthly package එක TV channel වලට, එක බලන්න local channel වලට dialog router එකෙන් data යන්නේ නැ
@LalindaRanawaka
@LalindaRanawaka 3 жыл бұрын
Can I find out if this can mirrorcast an Apple phone to a TV?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Apple Phone im not sure, this is a android based system
@rc22sl14
@rc22sl14 Жыл бұрын
Ayyiye oke pakege ekata chanel 70 ganayineda thiyenne anrth chanel data charge ekakain balanna puluwannda naththam ona thiyana seroma chanel balanna puluwanda
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Data charge වෙනවා ඕනේ channel එකකට dialog router එකකින් නෙමේ නම්
@user-rl8ou9dk9j
@user-rl8ou9dk9j 5 ай бұрын
හරීම පැහැදිලියි.
@gamikarasanjana
@gamikarasanjana 2 жыл бұрын
අයියේ ඕකේ channels monthly bill විදිහට ද pay කරන්න ද තියන්නේ?. KZbin වලට router එකේන් DATA කෑපෙනවද? මං දන්න තරමින් නම් Dialog broadband එකෙන් හැමදේකටම free DATA කියලා තමා අහලා තියන්නේ .
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Dialog Wifi නම් TV channel බලනකොට විතරක් data free, නැත්නම් අනිත් දේවල් වලට data කැපෙනවා
@diniduthikshana9978
@diniduthikshana9978 Жыл бұрын
4n eken connection deela balanna baida 🙂
@teratera8719
@teratera8719 11 ай бұрын
dialog 4g aul thenakta okak gaththot wedk wenne neda
@Nadun891
@Nadun891 3 жыл бұрын
මගේ viu mini එකේ live tv එකටයි video එකටයි යන්න බෑ නේ restart වෙනව නේ ඇයි ඒ
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
device එක factory restart එකක් කරන්න, නැත්නම් warranty තියෙනවා නම් බලන්න dialog එකට දිලා.
@reanukapriyanthi8952
@reanukapriyanthi8952 2 жыл бұрын
Mageth oya අවුලම තියෙනවා
@sarathkumara6459
@sarathkumara6459 Жыл бұрын
Mage laga tiyenawa google cromcast ekak eka tv ekata conect wenne nane wifi nathiwa barida conect karanna mata kikiyanna eka kara ganna widiya
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
මේකටත් wifi ඕනේ
@mohammednisthar7659
@mohammednisthar7659 2 жыл бұрын
Mekata converter ekak Dhala hdmi nethi monitor ekakata use caranna puluwandha
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
sounds එන්නේ නැති වෙන්න පුළුවන්
@Thiviru_premarathne
@Thiviru_premarathne 3 жыл бұрын
ඩයලොග් ලා ඩයලොග් ටීවී වල වගෙ මාසෙකට ගානක් අයකරගන්නවද
@deepalraja
@deepalraja 3 жыл бұрын
ඔව්...450/=
@menushansilva6822
@menushansilva6822 3 жыл бұрын
@@deepalraja 450 + Tax ( okkoma 550 maseta )
@deepalraja
@deepalraja 3 жыл бұрын
@@menushansilva6822 ඔබ හරි...👍
@prasathantony
@prasathantony 3 жыл бұрын
Pre paid wage daily rental karanna baridha?
@dumindunimdinu3963
@dumindunimdinu3963 3 жыл бұрын
Superb thank you
@PasinduHansika
@PasinduHansika Жыл бұрын
Thenks ❤️
@AshanLahiru93
@AshanLahiru93 2 жыл бұрын
පෝන් එකේ Screen එක TV එකට දෙන්න බැරිද අයියේ ඔය ගැජට් එකෙන්
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
පුළුවන් cast කරන්න
@chanu_chanu_chanu
@chanu_chanu_chanu 3 жыл бұрын
නෝමල් tv බලනවනම්, ඩයලොග් රව්ටරෙ ඩේටා නැතුව බලන්න පුලුවන්ද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Connection එක active තියෙන්න ඕනේ, dialog ලා කියනවා TV බලද්දී data යන්නේ නෑ කියලා
@renukapriyanthi131
@renukapriyanthi131 3 жыл бұрын
Mage viu mini divice eke catchup karanna ba.aida danne na
@roshenshalinka3263
@roshenshalinka3263 3 жыл бұрын
Chrome cast aluth generation eke remote ekak enwa dan.
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඔව් දැන් එනවා
@kajakaja6083
@kajakaja6083 2 жыл бұрын
Mega HDMI port moniter walada . Tv widiyada use karanna puluwanda
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
sounds ගන්න තමයි බැරි
@kaveeshabanuka7894
@kaveeshabanuka7894 Жыл бұрын
normal චැනල් බලාද්දි wifi oneda salli gewwala active karanna baida
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
dialog package එකක් තියෙනවා
@dinushachathuranga9023
@dinushachathuranga9023 Жыл бұрын
එ පැකේජ් කොහොමද
@dinushachathuranga9023
@dinushachathuranga9023 Жыл бұрын
Tv බලන්න විතරක් අඩු ඩෙටා පැකෙජ් නැද්ද...
@antdarmawardana1742
@antdarmawardana1742 7 ай бұрын
Ikmnta close wenwne 😢
@ArunaSumendra
@ArunaSumendra 3 ай бұрын
Dislog viu වලින් රවුටරෙන් බලන්න බැරි ද
@dinushahashini312
@dinushahashini312 2 жыл бұрын
යූටියුබ් පැකේජ් එක දාගෙන හිටියම බැයිද... පෝන් එකෙන් ලොග් වෙන්න
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
බිල ගෙවන්නේ නැතුව හිටියොත් unit එක නිකන් cast කරන්න පාවිච්චි කරන්න පුළුවන්
@noty4014
@noty4014 3 жыл бұрын
බජට් කැම් ගැන video එකක් ඔනෙ plzz ❤
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
අපේ video එකක් තියෙනවා බලන්න
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 3 жыл бұрын
Apple cast karanna ba.mama genawata passe danne
@ajoyfulbeauty4703
@ajoyfulbeauty4703 2 жыл бұрын
Will it work on a normal Non smart tv
@sarathpriyankara5075
@sarathpriyankara5075 2 жыл бұрын
Super
@A_D_I_T_I
@A_D_I_T_I Жыл бұрын
Google search වගේ දේවල් පාවිච්චි කරන්න බැරිද
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
screen share කරලා phone එකෙන් පුළුවන්
@yasithjayawardana5429
@yasithjayawardana5429 3 жыл бұрын
zoom wage application ekak download karan run karanna puluwanda
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඔයාට phone එක mirror කරන්න පුළුවන්
@sanjayabandara3201
@sanjayabandara3201 7 ай бұрын
Tv chanel බලන්න deta chaerge වෙනවද.....
@jurassicpark6022
@jurassicpark6022 7 ай бұрын
Disconnect වෙචිචි viu mini එකකින් youtube google බලන්න පුලුවන්ද
@hasithadulan589
@hasithadulan589 7 ай бұрын
Viumini ekata mobile hospot connect karanne kohomada
@isharalakshan8543
@isharalakshan8543 3 жыл бұрын
Phone එකේ data use කරලා viu mini එක tv එකට connect කර ගන්න බැරිද
@menushansilva6822
@menushansilva6822 3 жыл бұрын
puluwan
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
පුළුවන්
@sanulisithumsa306
@sanulisithumsa306 10 ай бұрын
E කොහොමද ?
@niroshaweerakkody
@niroshaweerakkody 3 жыл бұрын
niyamai
@OVT00
@OVT00 3 жыл бұрын
super ayye
@kdevendran2554
@kdevendran2554 Жыл бұрын
Bluetooth speaker ekta pair ven nane. Mokkda ekta hethuva
@tharushadpeiris2132
@tharushadpeiris2132 3 жыл бұрын
Dialog connection ekak tiyeddi dialog television viu mini eken oonama deyak free balanna , game gahanna free puluwanda
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
TV විතරයි, අනිත් ඒවාට data කැපෙනවා
@tharushadpeiris2132
@tharushadpeiris2132 3 жыл бұрын
@@R2StudioMasterclass ඕනම chanel එකක් පුළුවන්ද rewind karanna th data yanawada
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@tharushadpeiris2132 හැම එකම බැ
@user-qw9ng5yu5y
@user-qw9ng5yu5y Ай бұрын
මගේ ෆෝන් එකේ හොස්පොඩ් දීලා බලන්න බැරිද රෞඋටරය වෙනුවට මගේ ෆෝන් එකට යුට්යුබ් පැකේජ් එ එකක් දාල තියෙන්නේ 🥺
@user-kk7ml1mh8k
@user-kk7ml1mh8k 3 жыл бұрын
ඔය DEVICE 1ට CAMERA 1K SET කරන්න පුලුවන් ද
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
wire එකකින් බැ
@user-kk7ml1mh8k
@user-kk7ml1mh8k 3 жыл бұрын
@@R2StudioMasterclass කොහොමද කරන්නේ කියලා වීඩියෝ 1ක් කරන්න බැරි ද ... ZOOM USE කරන්න ඕන.. ඒකයි
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@user-kk7ml1mh8k එහෙම නම් බැ මම දන්න විදිහට
@user-kk7ml1mh8k
@user-kk7ml1mh8k 3 жыл бұрын
@@R2StudioMasterclass BLUETOOTH CAMERA 1K SET කරන්න පුලුවන් නේද .. එතකොට PLAY STORE WALIN ZOOM DOWNLOAD කරලා CAMERA 1KA BLUETOOTH CONECT KAROTH වැඩ කරයිද..
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@user-kk7ml1mh8k Bluetooth connect කරන්න පුළුවන්, නමුත් මම try කරලා නැ bluetooth cam එකක් connect කරන්න.
@samanshevin
@samanshevin 5 ай бұрын
Meka wena rataka weda karaida?
@SugeethMadhuranga
@SugeethMadhuranga 6 ай бұрын
Meke 8GB nisa storage madi prashnayaka enawada
@mithundharmanga1430
@mithundharmanga1430 3 жыл бұрын
Sony Xperia 1 III
@Panda_fx_1
@Panda_fx_1 5 ай бұрын
Zoom use karanna puluwanda
@kswdmadhuranga9906
@kswdmadhuranga9906 3 жыл бұрын
Mm ooka gaththoth masen remote eka iwarai
@buddikadharmapriya1943
@buddikadharmapriya1943 3 жыл бұрын
මේකේ HD Chanal බලන්න බැරිද..?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
TV Channel බැ
@charith3892
@charith3892 Жыл бұрын
5990 vata thiyenne post paid eka pre paid eka 8990 k venava post pain eke monthly 850 k venava pre paid aduma 554 k venava
@gayaniranasingha9858
@gayaniranasingha9858 Жыл бұрын
Thank you very much for your valuable information
@chapaumayangani1829
@chapaumayangani1829 10 ай бұрын
Masetama TV channel, youtube balanna wi fi router ekata danna ona package eka kiyada?
@kavindusadaruwan2850
@kavindusadaruwan2850 4 ай бұрын
Viu connection ekata facebook connect karaganna berida?
@lalithsilva3053
@lalithsilva3053 3 жыл бұрын
can this device be used in the Maldives please?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Yes
@Laugh_Lab_0.1
@Laugh_Lab_0.1 Жыл бұрын
Google home app isn't available in app store, is there any replaceable app for it ??
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
there should be some google play like app to download softwares
@dumindudissanayake3408
@dumindudissanayake3408 Жыл бұрын
dialog sim ekakin hotspot kaloth data kapanawada?
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
ඔව් කැපෙනවා
@myfavorite1475
@myfavorite1475 3 жыл бұрын
Niyamai
@MrIrshadonline
@MrIrshadonline 3 ай бұрын
Mekai post paid package eka nadda?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 ай бұрын
එක නම් Dialog එකෙන් තමයි check කරන්න වෙන්නේ
@dasithrukshansamarasinha5213
@dasithrukshansamarasinha5213 3 жыл бұрын
Aiyea meka us karanna postpaid router ekak da oni?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඕනේ Wifi connection එකකින් පුළුවන්
@minimisar7602
@minimisar7602 2 жыл бұрын
mee 2022 price eka kiyada
@ismailshaaz4310
@ismailshaaz4310 3 жыл бұрын
Ayye Bila pay Kare netham Anith Apps use karanna puluwandha live tv nethuwa
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
පොතේ හැටියට පුළුවන් වෙන්න ඕනේ
@dilmina3432
@dilmina3432 3 жыл бұрын
*Ayye aniwaryen reply karanna..oke lankawe chanel balanna data oneda*
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Dialog WiFi නම් තියෙන්නේ data යන්නේ නැ ලංකාවේ channel බලන්න. අනිත් ඒවා වලින් යනවා
@Bumithnuwantha6624
@Bumithnuwantha6624 5 ай бұрын
Chaj ekata gahala pavichchi karanna baida uncle😮😮
@stefanantony4218
@stefanantony4218 3 жыл бұрын
can we change language
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Yes I think so
@madusankanarampanawa368
@madusankanarampanawa368 2 жыл бұрын
KZbin yanna nethnam tv විතරයි nam balanna එකටත් wifi routes oneda
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
ow meka wada karne wifi walin. habay data kapenne nha channels walata. namuth wifi eka connect krla thamai thiyanna oni wadakaranna nm. wasi meka habay. 🙂
@ashyvlogs2976
@ashyvlogs2976 2 жыл бұрын
Sport chanel tika ne na oke ?
@srikanthanoshan
@srikanthanoshan Жыл бұрын
Crt tv ekata converter gahala use karanna puliwandha
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
HDMI ඕනේ
@chamithmadusha3822
@chamithmadusha3822 3 жыл бұрын
Keyboard mouse use karanna baida mekata remote ekata amatharawa
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
පුළුවන් bluetooth වලින්
@MrRuwanRanasinghe
@MrRuwanRanasinghe 2 жыл бұрын
live tv baladdai data chargers apply wenawada?
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Dialog wifi නම් තියෙන්නේ, data කැපෙන්නේ නැ
@MrRuwanRanasinghe
@MrRuwanRanasinghe 2 жыл бұрын
@@R2StudioMasterclass wena wifi connection ekak tibboth data kapenawada?
@ist123
@ist123 2 жыл бұрын
@@MrRuwanRanasinghe yes
@indikafernando531
@indikafernando531 3 жыл бұрын
Good video
@enoshperera221
@enoshperera221 2 жыл бұрын
Viu mini ekata dena channel 65 ta amatharawa thawa channel salli gewala ganna baida?
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
වෙන app වලින් පුළුවන්
@Chamen.Ariyasinghe
@Chamen.Ariyasinghe 3 жыл бұрын
ටීවි බලන්නේ නැතුව ප්ලේයර් එකක් වගේ පාවිච්චි කරනවා නම් සල්ලි ගෙවන්න ඕනේද මාසේ ගානේ
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
එහෙම නම් ඕනේ නැ, dialog tv connection එක විතරක් disconnect වෙයි
@prasathantony
@prasathantony 3 жыл бұрын
Ehema Karla pre paid accak hadhan local channel witharak balanna puluwandha
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@prasathantony prepaid බැ මේකට මම දන්න විදිහට
@mananjayabalasooriya1356
@mananjayabalasooriya1356 2 жыл бұрын
ටීවී එකට pen එකක් ගැහුවම මේ device එකෙන් read කරන්න පුළුවන් ද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
බැ
@nimalrohana-mh2wb
@nimalrohana-mh2wb Ай бұрын
Aiya maka phone akenm can't kranna oneda😢
@mauraalles7096
@mauraalles7096 3 жыл бұрын
Peo tv go දෙන්න
@isuruudana7559
@isuruudana7559 3 жыл бұрын
Ayye d7200 photography* walata hodaida d7500ta wada .smharu kiyanawa .
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
D7500 එක වැඩිය හොදයි
@sunilmadurasingha2755
@sunilmadurasingha2755 Жыл бұрын
Good
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 30 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 27 МЛН
Dialog TV ViU Hub 2.0 Unbox & Review By SL GADGET MAN
19:26
SL GADGET MAN
Рет қаралды 39 М.
Android TV HDMI Dongle ( Dialog ViU Mini ) Full Review
13:30
TECH TRACK ZONE
Рет қаралды 28 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 37 МЛН