ආරණ්‍යයෙන් ඇසෙන අපුර්ව ගී නාදය

  Рет қаралды 535,870

TV DAKUNA

TV DAKUNA

Күн бұрын

ගීත නාදයෙන් නිහඩතාවය බිදෙන ආරණ්‍ය

Пікірлер: 817
@sweerasinghe9740
@sweerasinghe9740 2 жыл бұрын
අහිසංක සෑම සතෙක් ම නිදහසට කැමතියි ස්වාමින්වහන්සේ පවක් කරන්නේ ........................
@NethmiHansika-x5w
@NethmiHansika-x5w 6 ай бұрын
​@@AmilaRodrigo-f9pන්😊😊😊😊😊😊😊😊😊😊 ල්6
@b.g.kalyaniboyagama3165
@b.g.kalyaniboyagama3165 2 ай бұрын
Youl😊
@bisomenike
@bisomenike 2 ай бұрын
Ane boru kiyanna epa ..Himi waru paw kiyanawada....padi podi bussiness kaloth misakka
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 2 жыл бұрын
සතුන් හිර කරගෙන ඉන්න එක සම්පූර්ණ වැරැදියි
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Oyage ballath kaleta gihin danna hirakaranne inne
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 2 жыл бұрын
@@nisadu8447 බල්ලා කියන්නේ කැලේ ඉදලා එලියට ඇවිත් මනුස්ස ආශ්‍රයට එකතුවුන සතෙක්.අනික මගේ බල්ලා කූඩුවල දාලා හිරකර ගෙන කෑ.බොහොම නිදහසේ ඉන්නවා.මේ කූඩු කරපු කුරුල්ලට කෝ පියාබන්න නිදහසක්...මොලේ තරම කමයි
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 2 жыл бұрын
@@deepikadamayanthi3715 me SATHTHU hira KARAGENA INNE NAHA. Eyala ELIYATA YAWANAWA. Dawas DEKA THUNA ELIYE IDALA ENAWALU. EETATH MASS goba dekak me saduta HAMBA WELA THIYENNE. CHUUTI KALE IDAN HADALA THIYANNE. EY SADUTA KISIMA PAWAK NAHA. hamudiruwanta BANINA EUNTA THAMAI PAWW pirenne.
@danutoons3847
@danutoons3847 2 жыл бұрын
සත්තුන්ගේ නිදහස නැති කරන්න එපා හාමුදුරුවනේ 🙏🙏🙏
@aselasampath611
@aselasampath611 2 жыл бұрын
Hm
@nimalaseenanimalaseena831
@nimalaseenanimalaseena831 2 жыл бұрын
አአ
@malcomfernando5194
@malcomfernando5194 2 жыл бұрын
අනේ ඔව් භාමුදුරුවනෙ සතුන් හිරකරන් සිටීම ඔබවහන්සේලාට අකැපයි
@atlp7432
@atlp7432 9 ай бұрын
අපේ හාමුදුරුවනේ, එයාලව හිරේ දාල තියාගන්න ඕනෙ කියල බුදු බණේ කියල තියෙනවද පන්සලේ හිටියල න්ං කමක් නෑ නිදහසේ ඉන්න දීල.
@armcoustmer389
@armcoustmer389 2 жыл бұрын
අවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකි
@musicart5182
@musicart5182 2 жыл бұрын
😂😂😂 උපාසක මහත්තයා මස් මාළු කන එක පිනකි...😂
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Hàaaaaaaa
@Noname-vo5qe
@Noname-vo5qe 2 жыл бұрын
අවසර ගන්න ඕන වැඩේ වැරදිනන් හාමුදුරුවෝ කරත් වැරැද්දක් ම තමා 🖐️🖐️
@ajithchandrakara6862
@ajithchandrakara6862 2 жыл бұрын
තමන්ගෙ පාලුව කාංසිය..මකාගන්ඩ මෙ සත්තු කුඩුකරගෙන සිටිම්ම පාපයක් ???
@chamindakumara5832
@chamindakumara5832 2 жыл бұрын
අනෙ දෙවියනෙ මෙ බූදූ ධහම මූන් කොහොමද බව කියන්නෙ සතාගෙ නිදහස කො
@MrAlpitiya
@MrAlpitiya 2 жыл бұрын
මෙයාලව නිදහස් කරොත් ඔබවහන්සේට බුදු සරනයි 🙏
@sachindralakmal4513
@sachindralakmal4513 2 жыл бұрын
මෙයාල අත හැරියොත් මෙයාල දැං මරෙනවා මොකද මෙයාලට හොයාගෙන කන්න පුරුද්දක් නැති නිසා...
@දේශප්රිය-ත6ඡ
@දේශප්රිය-ත6ඡ 2 жыл бұрын
@@sachindralakmal4513 ඒකනෙ බලන්න්කො කොච්චර නරක වැඩක්ද
@ruwanalwis7050
@ruwanalwis7050 2 жыл бұрын
me wage hamuduruwoth ennawana paw weda karana
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sandunperera3473
@sandunperera3473 2 жыл бұрын
සත්තු ගැන නොදන්න අය කටට එන එකඑක බයිලා ගහනවා.. හදපු සතෙක් අත ඇරියොත්.. එයාට ගැටලු ගොඩයි කෑම හොයා ගන්ඩ දන්නෑ එයාගෙ රංචුවකට ගියොත් මිනිස් ගද නිසා කොටලා මරනවා කපුටන්ට, කුරැලුගොයාට ගෙදුරැ වෙනවා ඊට වාඩා පිනක් .. කෑම බීම දීලා ... අවශ්‍ය බේත් වෙලාවට දිලා සත්තු ආදරෙන් බලා ගන්න එක...
@KamalaKamalVati
@KamalaKamalVati 11 ай бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා!😢
@ajanthavithanage4236
@ajanthavithanage4236 2 жыл бұрын
හාමුදුරුවනේ, මේ අහිංසක සතුන් හිරකර ගෙන ඉන්න එපා සත්තු අල්ලලා විකුණන පව්කාරයන්ට අනුබල දෙන්නත් එපා.. ඒක මහා පාපයක්.
@musicart5182
@musicart5182 2 жыл бұрын
උපාසක මහත්තයා මස් මාළුත් කන්නෙපා,ඒකත් අනුබල දීමක් මස් මරන්නන්ට
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
අනිවාර්යයෙන්ම...හරියටම හරි කතාව...❤️
@sludenivlog185
@sludenivlog185 2 жыл бұрын
මස් මාංශ අනුභව කරන්න කියලා නියමයක් නැ ඒක කොයි ආගමකවත් ඒක තමන් තමන්ගේ කැමැත්ත තමයි😏
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
@@sludenivlog185 අපූරු බණ...ධර්මය කියන්නෙ ඕකද...?ඔය වගේ එවුන් හින්ද තමයි අද මේ මොහොත වෙද්දිත් මේ රට මේ තත්වෙට වැටිල තියෙන්නෙ...කන්න ඕන උණාම කබරගොයත් තලගොයා කරගන්න න්‍යායෙ ඉන්න එවුන් නිසා...මස් මාන්ෂ අනුභවය කරනව කියන්නෙ අනුබල දීමක් තමයි ඒ අහිංසක සතුන්ගේ ජීවත නසන්ස...කන නිසා මරණව මිසක්,මරණ නිසා කනව නෙවේ...ඉල්ලුමට සැපයුම මිසක්,සැපයුමට ඉල්ලීමක් වැහැනෙ...
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
@@musicart5182 ඔව් ඉතිං...අනිවාර්යයෙන්ම...ඒකනෙ මස් මාංශ කිසිම දෙයක් අනුභව නොකරනේනෙ...ඔය අන් අයට ධර්මය කියාදෙන පුද්ගලයින් ඔහොම කරනවනම් ඉතිං තවත් කුමන කතාද...?
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
කොච්චර රස බොජුන් දුන්නත් වැඩක් නෑ. මේ සතුන් හිරකරගෙන ඉන්නවා නම්. මිනිස්සු වගේම තිරිසන් සතුනුත් කැමතියි තමන්ගේ වර්ගයා එක්ක නිදහසේ ඉන්න. හාමුදුරුවනේ මේ සතුන් ආදරේට ඇති කරනවා කියලා අපි දන්නවා. ඒත් මේක මහා පාපකර්මයක්. ඔබවහන්සේගේ ආධ්‍යාත්මික ගමන්මගට මේක ලොකු පාපයක්
@musicart5182
@musicart5182 2 жыл бұрын
ඔයා මස් මාළු කන්නෙ නැද්ද
@milindasenaratna1334
@milindasenaratna1334 2 жыл бұрын
@@musicart5182 Uba maha modayek ban, Uba asada uba kooduwaka hira karala innakota.
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
@@milindasenaratna1334 🤥🤥
@wood-u8q
@wood-u8q 2 жыл бұрын
අපේරටේ තියෙන්නෙ ඇත්ත බුදුදහමද????? සත්‍තු සල්ලිදීලාගන්නද දායකයො සල්ලි දෙන්නෙ කැලේ පියාබලා ආසාවෙන් පියාබන්න අවස්තාවක් නෑ ඕනදෙයක් කන්නනෑ පවු සත්තු පව් ගෙවනවා හාමුදුරුවො පව් පුරෝගන්නවා කියලා හිතෙනවා
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Eaath A saththu igillilaa gihilla aayeth aapahu kuudeta enawa.
@نانيالعتيبي-ث8ع
@نانيالعتيبي-ث8ع 2 жыл бұрын
සතුන්ට ආදරය කිරීම හොද දෙයක් ...හැබැයි අපි අදහන බුද්ධ ධර්ම යේ සතුන් සිර කර තබන එක පවක් නේද හාමුදුරුවනේ ....😥😥😥
@randunubandara6154
@randunubandara6154 2 жыл бұрын
හාමුදුරු වරුත් මෙහෙම සත්තු හිර කරගෙන ඉන්න්වානම්. .. . .! 😪😪😪 නිදහසේ අහසේ පියාසරන ඒ කුරුල්ලෝ පව්.හාමුදුරුවන්ටත් මෙය නරක කර්මයක් වේව් !
@renukapriyandani1789
@renukapriyandani1789 2 жыл бұрын
ඒක නම් ඇත්ත තමයි
@samanthadealwis6283
@samanthadealwis6283 2 жыл бұрын
පව් වැඩ කරන්න එපා සාදු. බුද්ධ පුත්‍රයෙක් වෙලත් පව් කාර වැඩ කරන්න එපා ආත්ම ගානක් ජීවිතාන්තෙ දක්වා හිරබත් කනවා 😢😢😢
@sujathacreations5179
@sujathacreations5179 6 ай бұрын
එයාලා බුදු සරණයි කිවට සත්තු හිර කරගන්න අයට නම් ඉතින් අබසරණ තමයි
@sriyaniweerasinghe3444
@sriyaniweerasinghe3444 6 ай бұрын
අපි අසරනවෙලා වගේ හිතට හැගෙනවා බුදුහාමුදුරුවනේ😢
@upulabeysooriya7579
@upulabeysooriya7579 2 жыл бұрын
පවුකාරකම් මහනදම් පුරද්දි පවා කිරීමට හිත දීම...ට කියන්නෙත් පවුකාරකම කියලයි....
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Gedara ballai pusai..mulin kaleta yawanawada
@upulchaminda8168
@upulchaminda8168 2 жыл бұрын
Buduntath bari una karaya nawaththanna... M ekath ekama thamai... Oyala kalabala wela aul venna epa... Meka mehe.ma ketiyen pahadili karanna ba..
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
@@upulchaminda8168 oya pashpavin walakilada...e hamuduruwanta liyala thiyena vidihen penawa anuwana kama
@musicart5182
@musicart5182 2 жыл бұрын
@@gunathilakapradeepa2555 ඇත්තටම ...
@musicart5182
@musicart5182 2 жыл бұрын
ඔයා මාරම සිල්වත්ද...ලංකාවේ නේ..අපි දන්නවා ලංකාවේ උන්ගෙ සීලෙ
@meeraranasinghe6549
@meeraranasinghe6549 2 жыл бұрын
අනේ බුදු ගුණ බලයෙන් මේ අසරණ සතුන්ට නිදහස ලැබේවා සාදු සාදු සාදු . අනේ හාමුදුරුවෝ පවු පුරවා ගන්න එපා . මේ පන්සලේ දායකයෝ නැද්ද මේ සතුන් නිදහස් කරන්න මේ හාමුදුරුවන්ට අවිහින්සාව සම්බන්ධව බනක් දේශනා කරන්න ගිහියෙක් නැද්ද . මේ ගමේ
@dilanjanaranjana306
@dilanjanaranjana306 2 жыл бұрын
Ļ
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා ....
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 6 ай бұрын
සතුන්ට කන්න බොන්න දීල සතුන් බලාගන්නට සිත් ඇති ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දේ පිහිටයි
@kushankarandana7030
@kushankarandana7030 2 жыл бұрын
මේ ස්වාමීන් වහන්සේගේ මේ ක්‍රියාව ඔබ අනුමත කරනවා නම් එය නිර්මල බුදු දහමට පටහැනි බව කරුණාකර වටහා ගන්න. සතුන් කූඩු කිරීම මහත් පාපයකි. කුඩා කලදී මමත් ඔය දේට කැමති නමුත් හොඳ නරක වැටහෙන වයසේදී ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළ යුතුයි.
@ramyathenuwara8552
@ramyathenuwara8552 2 жыл бұрын
.sathungen.aswadayak.lebuwata.unwa.kudugathakara.thebimen.athiwana.unge.dukata.mama.kemathi.nehe..kuduwata.un.kemathi.nam.kuduwa.arala.thabanna.hamuduruwane...athakota.un.aliyata.gihin.piyanbala.newatha.awine.kudukara.thebimen.unta.nidahasa.lebila.nehe.paw.
@geetharanjani333
@geetharanjani333 Жыл бұрын
හාමුදුරුවන් ගෙ කැමත්ත බුදුසරනයි
@DevikaErandiFernando
@DevikaErandiFernando 6 ай бұрын
Ane wasanawan...ape swaminwanse ITAMA hondin Mey denawa balagannawa...hondata kanna denawa....kalai hitiyath mech hara kaama labenne nathiwa athi....hondata pirisinduwa thiyagena innawa. Kisima papayak naa ..dennam sathutin innawa..haree aasai balagena Inna...honda thanaka hadenakota honda dewal Katha karanne....Sara napuru minissu langa hadunoth naraka wachana kunuharapa kiyawi...oba wahanseta BUDUSARANAI...ARANYATA ENNA AASAI. APE SWAMINWAHANSA..🙏🙏
@ranjanikanthi9885
@ranjanikanthi9885 4 ай бұрын
සම්පූර්ණයෙන් විරුද්ධ යි බුදුදහම ට විරුද්ධ යි
@seethaniwijesinghe6269
@seethaniwijesinghe6269 2 жыл бұрын
චීවරය දාගෙන කරන පාප කර්මය ගෙවන්න ආත්ම ගනනාවකදි සිරගත වෙන්න වේවි...!!!
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ .මේ.සත්තු.පව්.එත්.ඔබ.වහන්සේ .අදරේ යි.එත්.හිර.කරලා .තියන්න එපා
@madhushanikgn9967
@madhushanikgn9967 2 жыл бұрын
අවසර 🙏 එයාලව නිදහසේ හදන්න පුලුවන් නම් හොදයි අපේ හාමුදුරුවනේ 🙏
@h.l.malani.6278
@h.l.malani.6278 5 ай бұрын
තෙරැවන්සරණයි අපේ ස්වාමීන් වහන්සේට .ඒ දෙන්නාටත් ⁣බුදු සරණයි
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවන් 🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻 💯💯💯💐💐💐❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰👍👍👍
@samannishantha9857
@samannishantha9857 Жыл бұрын
Redde saranai
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
ඇයි බුදු සරණයි කියන්නේ අහිංසක සතුන් සර කරගෙන ඉන්න නිසාද ????
@Randikakushan
@Randikakushan 4 ай бұрын
අවසරයි අපේ හාමුදුරුවනෙ අපගේ නිර්මල වු බුදු දහමට අනුව සත්තු හිර කර තැබීම විශාල පාපයකි😢😢😢
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
අපෙ ස්වාමින් වහන්ස,, මෙවැනි සතුන් ලස්සනයි,, ඒත් සතුන් සිරකර තැබීම පාපයන් වෙද අපෙ ස්වාමින් වහන්ස,,ඔබ වහන්සේට ධර්මය දියූණු කරගෙන නිවන් මග සාක්ෂාත් කර ගැනීමට වාසනාව ලැබේවා,,
@hemaamarasinghe4299
@hemaamarasinghe4299 2 жыл бұрын
Me denna pera athmaye paw karala wenna athi kooduwela inne.hamuduruwanma awabodayenma nidahas kaloth hondai.
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
මහ පව්කාර වැඩ...අහිංසක අසරණ සතුන් හිර කූඩු වල දාගෙන ඉන්නව සංඝයා වහන්සේ නමක් වෙලත්...අනේ මන්ද...හරිම දුකයි...
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
අනිවාර්‍ය්යෙන් ඊලඟ ජීවාතය මයිනෙක්ව කූඩුවක ඉන්න තැනට කර්මය සකස් කර ගන්න හැටි. තව කූඩුවකින් මිළට අරන් නිදහස් කරන්නෙි නැතුව, ඒ අහිංසකයෝ ජීවිතාන්තය දක්වා නොකල වරදකට හරගත කරලා. ඒ දෙන්නා ගිය ජීවිතයේ මේ හාමුදුරුවෝ වගේම මහන වෙලා මයිනන්ව කූඩු කරන් ඉන්න ඇති.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Kaata unath vikunala ..minisunta purudu una saththu salli deela aran...e ayata kale purudu nane
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Gedara ballek puusek nadda
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
@@gunathilakapradeepa2555 බල්ලෙක්,පූසෙක් ඉන්නව...ඉතිං ඇයි...?
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
@@gunathilakapradeepa2555 ඔය පැටව්නෙ අරන් හදල තියෙන්නෙ...එහෙමනම් ලොකුවෙද්දි අතාරින්න ඕන...
@chandikathenuwara7993
@chandikathenuwara7993 2 жыл бұрын
කූඩුව ඇරලා තියන්න උන්ට නිදාසෙ ඉන්න.🙏
@muneerudayar9473
@muneerudayar9473 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මේ සත්තු ඇති කිරීම තහනම් අහුඋනොත් දඩ ගහයි ඔබ වහන්සේ මුන් මුදාහරින්න 🙏
@raniudawaththa6815
@raniudawaththa6815 2 жыл бұрын
මොන වනජීවී එකෙන්ද දන්නෑ කිවුවෙ🤣🤣🤣🤣
@choolarathnaalwis4197
@choolarathnaalwis4197 2 жыл бұрын
✂️✂️✂️✂️✂️👀👀👀👀👀
@nadunadu476
@nadunadu476 2 жыл бұрын
Ehema thahanam nam issellama dada gahanne rate thiyana saththu wikunana kadawal wala ayata
@jayasenarajasooriya9389
@jayasenarajasooriya9389 2 жыл бұрын
ඕකද දර්මය. නිදහස, සතුට යාලුවෝ කෝ මේ සතුන්ට?
@sureshkodi4970
@sureshkodi4970 2 жыл бұрын
පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිං පව් එනවා අපි පසුපස්සේ... පෙර අාත්මෙක අමතක වීමෙන් තලගොයෙක්ව හත්දවසක් හිරකරපු පවට සත් අව්රුදු සත්මසකුත් සත්දිනක් මව් කුසක හිරවෙලා ඉන්න වුනු දරුවෙකුගෙ කථාවක් බුදුබනේ තියෙනව අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේටත් ධර්මාවබෝදය ලැබේවා...!
@OshadiGamage547
@OshadiGamage547 6 ай бұрын
බුදු සරණ ගියා නම් මේවා කරන්නේ නැහැ කැලේ පන්සල් තිබෙන්නේ පිළිවෙත් රකින්නේ
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
මිනිස්සු එක්ක ඉන්නවාට වඩා මෙහෙම සත්තු එක්ක ඉන්න එක හිත සැනසෙනවා......ආදරෙන් හදන එක හොඳයි ........
@shalukajayamanne5834
@shalukajayamanne5834 6 ай бұрын
Saththu.kuduwaladaala Hadanna.kiyana.uba.uurek
@kanthi1038
@kanthi1038 6 ай бұрын
@@shalukajayamanne5834 කරුණාව කියලා එකක් තියනවා නම් ,උඹ මට ඌරෙක් කියන්නෙ නෑ. පර බල්ලා.
@pradeepsumanasekara265
@pradeepsumanasekara265 4 ай бұрын
ස්වාමීන් වහන්ස මෙය විශාල පාපයක් .මේ වගේ පුංචි කූඩුවක ,හිරකාරයෙක් වෙලා තියෙන්නේ ,මුළු පරිසරයම සුන්දර කරමින් නිදහසේ ඔබ ඔබ සැරිසරනා ,අහිංසක සැළලිහිණි යුවළක් .ඔබ වහන්සේ මොනතරම් ආදරය කළත් ,මොන සැප සම්පත් දුන්නත් ,ඔවුන්ට ඇති එකම සම්පත ,නිදහසයි .ගෞරවනීය ස්වාමීන් වහන්ස ,උතුම් ශ්‍රී බුද්ධ ධර්මයේ ,නාමයෙන් මේ අහිංසකයන්ට සිතුසේ පියාඹන්න නිදහස දෙන්න .එයාලා කැමතියි එයාලගේ නෑ හිත මිතුරන් සමගින් සතුටින් විනෝදයෙන් බොහෝ දුර පියාඹා යන්න .තෙරුවන් සරණයි සරණයි 🙏🙏🙏
@sampathkodagoda1512
@sampathkodagoda1512 6 ай бұрын
Oba වහන්සේ කරන්නේ වැරදි wadak ai me සතුන් නිදහස් කරන්නේ nathe
@lalitharajapaksha2566
@lalitharajapaksha2566 4 ай бұрын
අද වටිනා දවසක්.මෙම සතුන් නිදහස් කරන්න .එය ලොකු පිනක්.
@saliyaindikamirihagallakan6552
@saliyaindikamirihagallakan6552 2 жыл бұрын
😀😀 හාමුදුරුවනේ ඔච්චර පින්වන්ත ජීවිතයක් ගත කරන ගමන් ඇයි පව් පුරව ගන්නේ 😥😥😥
@vishwasachintha9567
@vishwasachintha9567 2 жыл бұрын
Hhhhhhhhhhhhhhh your self love it when it was born of Osiris it hhhh your email 📨📨📨
@vishwasachintha9567
@vishwasachintha9567 2 жыл бұрын
Ghhhh your self love it till the end of the 66 the love 🤠☺️ 7
@ranjansinha1744
@ranjansinha1744 2 жыл бұрын
ඒක තමයි... නේද ? අබුද්දස කාලෙ හින්දද ? මේ සතුන් එක්ක එකතුවෙලා සංසාරෙන් එගොඩ වෙන්න ලේසි ඇති . ඇයි මෙයාල ( කුරුල්ලො ) උඩින්නෙ යන්නෙ. 😉
@chandralakshmi7485
@chandralakshmi7485 2 жыл бұрын
@@ranjansinha1744 සංසාරයි කිය කිය යන්න තමය් මේ හදන්නෙ.
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 8 ай бұрын
මුන් චීවරදාරීන්
@sausirisausiri6484
@sausirisausiri6484 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පෙර සංසාරේ මිනිස්සු වෙන්න ඇති 🙏
@WasanthaRanjanee-tk3fr
@WasanthaRanjanee-tk3fr 6 ай бұрын
අවිහිංසාවාදීබව මුල් කරගත් දහමක් අදහන හාමුදුරු කෙනෙක් කුරුල්ලො දෙන්නෙක් හිර කරන් අපූරුවට විස්තර කරන ලස්සන සතුන් හිරකිරීමේ අගය.
@apagunasekara4916
@apagunasekara4916 2 жыл бұрын
මෙම අහිංසක සතුන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමි කර , මේ කරන පව්කාර ක්‍රියාව ගැන කණගාටු වෙමි . අප්‍රමාදවම මෙම සතුන් මෙම සිර ජීවිතයෙන් මුදා හරින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි . මෙම හිංසාකාරී ක්‍රියාව වෙනත් කිසිවෙකුත් ආදර්ශයට ගැනීමෙන් වලකින ලෙසද ඉල්ලමි .
6 ай бұрын
අවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකිඅවසර අපේ බුදු දහම අනුව සතුන් හිර කිරීම ලොකු පාපයකි
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
අනේ මේ සත්තු සංතෝසෙන් ඉන්නවා! තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@milindasenaratna1334
@milindasenaratna1334 2 жыл бұрын
Oba kohomada danney may sathtthu santhosayen innawa kiyala. Oba kamathida may vidihata inna.
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
කොහෙද බං සන්තෝෂෙන් ඉන්නෙ හිර ගෙදරක...?ඇයි ඔච්චර ගොං...?
@shubashini373
@shubashini373 2 жыл бұрын
Obawahanseyta.pin.godak A...thsathun.hodey.man Harte.adarey.sathunta.minssu.laga Nathi.huna.thiyenawa
@wimalanayana1260
@wimalanayana1260 2 жыл бұрын
@@milindasenaratna1334 !a
@jayasenarajasooriya9389
@jayasenarajasooriya9389 2 жыл бұрын
ඔබත් බුදු දහම මොකද්ද කියලා දන්න කෙනෙක් නොවේ. ඔයා කාමරේකටදාලා වහල තිබ්බොත් කොහොමද ඔබට හිතෙන්නෙ
@slbasooriyamaxkalukurulla4511
@slbasooriyamaxkalukurulla4511 2 жыл бұрын
සියලුම සතුන් නිදහසට කැමතියි අපේ හාමුදුරුවනේ.
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 11 ай бұрын
සියලු සත්වයන් කෙරෙහි ආදරය කරුණාව දක්වන එක තමයි හොඳ
@andrewjaz5246
@andrewjaz5246 6 ай бұрын
අවුරුදු 9, මේ ඉගිල්ලෙන සතා , මේ කුඩුවේ. මහා අපරාධයක්.
@ayeshateacher8227
@ayeshateacher8227 2 жыл бұрын
තිරිසන් ආත්මේ දි ත්,බුදු බණ අහන්න පිං කරල තියෙනවා ❤ මිනිස් ආත්මයක් ලැබූ මිනිස්සු න් පවා තිරිසන් වන කාලෙක, මෙවන් දසුන් දකින්නත් අපි පිං කරලා තියෙනවා 🙏ආගම දහමක ආශ්චර්ය 🙏
@hemanthajayasekara5695
@hemanthajayasekara5695 2 жыл бұрын
ලබන ආත්මේ ඔබ වහන්සේත් මේ විදිහටම හිරකූඩුවක ඉන්න බලාපොරොත්තුවෙන් මේ වැඩේ කරන්න .අනිවාර්යයෙන්ම මේ පව ගෙවන්නම වෙනවා.
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 6 ай бұрын
අහිසංක සෑම සතෙක් ම නිදහසට කැමතියි ස්වාමින්වහන්සේ පවක් කරන්නේ ..අනේ බුදු ගුණ බලයෙන් මේ අසරණ සතුන්ට නිදහස ලැබේවා සාදු සාදු සාදු . අනේ හාමුදුරුවෝ පවු පුරවා ගන්න එපා .
@niroshalakmini9256
@niroshalakmini9256 2 жыл бұрын
මේ සතුන් කූඩු කිරීම මහා පාපයකි. හාමුදුරුවනේ
@manjulajagath8047
@manjulajagath8047 2 жыл бұрын
අපෙ හාමුදුරුවනෙ ආදරනීය හිරකාරයන්ට උන්ගේ ලෝකයට යන්න නිදහස දෙන්න සත්තු කූඩුවෙ ඉන්න ඕන අය නෙමෙයි .....
@rohinimallika9106
@rohinimallika9106 3 ай бұрын
Hamuduruwan,Satunta,Salaka nawa,Adarayen,Bala,Gannawa,, Atitaye,Bawana,Kala,Thapasa yo,pawa,Giraw,Ethi,kala,Ape Hamuduruwanta,Theruwan Saranai, 🙏🙏🙏
@donpathirage2804
@donpathirage2804 2 жыл бұрын
Paw eyalawa nidahas karanna.hamudurawanta budusaranai
@premaandagasen1554
@premaandagasen1554 2 жыл бұрын
hamuduruwene obe wahansegen api budugune igene ganne kudu kere hadene satun gane obe wahanse igene ganne බුදුසරණ
@AjithKumara-nl9jx
@AjithKumara-nl9jx 6 ай бұрын
Hamuduruwane oya kuduwata gihilla,ahinsaka sathunwa nidahas kranna,
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 2 жыл бұрын
සත්තු කූඩුකර සෑදීම මහා පාපයක්
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 6 ай бұрын
Taruwan saranae awasarae kuduwe noteya Inna danna ataram oba wahanse akka hetawath Nam Ayala yanne ne 🙏🙏🙏
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
@swarnasilva5340
@swarnasilva5340 2 жыл бұрын
සාදුල ඔවැනිදෙවල් කරන්නෑ නෙද
@samannishantha9857
@samannishantha9857 Жыл бұрын
Mokatada teruwan sarana???
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
ඇයි තෙරැවන් සරණයි කියන්නේ මෙි සතුන් හිර කරගෙන ඉන්න නිසාද
@AliAli-wd5ys
@AliAli-wd5ys 2 жыл бұрын
මොන තරම් කන්න බොන්න සැප දුන්නත් සත්තු හිරකර ගෙන ඉන්න එක ලොකු පාපයක් නෙද අපෙ හාමුදුරුවනේ.....
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස,මේ සතුන් නිදහස් කරන්න.
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
Teruwan saranai ape pi wat suwami wahanseta dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏 obha tumatat bohoma pin teruwan saranai 🙏
@madumadusha177
@madumadusha177 2 жыл бұрын
Budu saranai pinwath suwamin wahansha namo buddaya
@manodtv49
@manodtv49 Жыл бұрын
🥲
@maashamaasha8395
@maashamaasha8395 2 жыл бұрын
නිවන් මග පහසුකර ගන්න බැදීම් වලින් මිදිල පැවිදි දිවියට ඇතුල්වෙලා හාමුදුරුවනෙ ඔබ වහන්සේ මෙ මොනවද කරන්නේ..
@දේශප්රිය-ත6ඡ
@දේශප්රිය-ත6ඡ 2 жыл бұрын
අවෘදු 9ක් 🥺😫😫 කූඩුවක් ඇතුලෙ ඉන්න ඒ අසරන තිරිසන් සතාගෙ මානසික පීඩනය කොච්චර ලොකු පවක්ද. මේ හාමුදුරුවො කෙනෙක්ද.🤔
@hemaranawaka9032
@hemaranawaka9032 2 жыл бұрын
මෙයාලා අතෑරියොත් දැන් අනික් සැලළිහිණි යො කොටල මරණවා.ඒක ඊට වඩා පව්.නොහදම හිටිය නම් හොදයි.නමුත් පෙර සංසාරේ නෑයො සත්තු වෙලා හරි ළගට එනවා.දැන් ඉතින් කරන්න දෙයක් නෑ.හිරවෙලා ඉන්නෙ එයාලත් පෙර කරපු අකුසල්.
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
හරිම ආසයි අහන්න පැහැදිලිව කතා කරනවා...තෙරුවන් සරණයි
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 2 жыл бұрын
අනේ මේ හාමුදුරුනමක් දසිවුරක් දාගෙන සතුන් සුරතල් කොර කොර ඉන්නවා අයියෝ
@shalukajayamanne5834
@shalukajayamanne5834 6 ай бұрын
Me.ganayaa.thaman.gana.pamanak.sithana.ekak
@chamaramendis7505
@chamaramendis7505 6 ай бұрын
Sathawa hira karagena uta kiyala budusaranai kiyawagana mewage SADULA harina paw karayo
@vishakafernando5753
@vishakafernando5753 2 ай бұрын
ගිහින් ආපසු එනවා කියන්නෙ මෙතැන ඉන්න සුදුසුයි කියලා සැළලිහිණියන්ට දැනෙනවා. පවක් නැතුව පිං සිදු වෙනවා. බුදුසරණ යි .🙏
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
කොහොම උනත් නිවන් දකින මයිනන් හැබැයි උන්ට නිදහසේ යන්න අතහැරියොත් ඔබවහන්සේට දකින්න පුළුවන්
@kirindesarathchandrayodhap7086
@kirindesarathchandrayodhap7086 Жыл бұрын
හාමුදුරුවෝ සංසාරෙට හොද අකුසල් ටිකක් එකතු කරගන්නවා !!!! හාමුදුරුවනේ සත්තු හිරකරගෙන මිලේච්ච සතුටක් .....කුරිරු සතුටක් ලබන්නකෝ මේ ආත්මයේ නැත්නම් ඊලග ආත්මයේ බඩු හම්බවේවි !!!සතුන් නිදහසේ ජීවත් වෙනවා වගේ සතුටක් උන්ට හිරකරාම විදින්න බෑ !!!!!හාමුදුරුවනේ සසර දික්කරගන්නේ නැතිව කුරුල්ලෝ නිදහස් කරන්න !!!!
@jayasenarajasooriya9389
@jayasenarajasooriya9389 2 жыл бұрын
ඔන්න අපේ පූජකයෝ? හොද නරකවත් තේරෙන්නෙ නෑ. මේ වනවිට බොහෝ බෞද්දයෝ බුදුදහමෙන් ඈත් වෙනවා. අපේ හාමුදුරුවරු අද හැසිරෙන ආකාරයට
@dharmawithanage808
@dharmawithanage808 2 жыл бұрын
Haamuduruwoth Kooduwe indala balanna..Paw asarana saththu..
@deepikamalathi8057
@deepikamalathi8057 2 жыл бұрын
ලබන ආත්මෙ හාමුදුරුවොත් වැලිකඩ පැත්තෙ යන්න බලමු.
@සෝමලතා
@සෝමලතා 5 ай бұрын
වටත් නියරත් ගොයම් කානම් කාට කියමුද මේ කථා ටික අපේ බුදු පියානන් වහන්සේ වසර හතලිස් පහක කාලය තුල කොයි මොහොතකවත් දේසනා කරල තියෙනවද සත්තු කූඩුකරන්න කියල සුවපත්වේවා
@gg6hhghh331
@gg6hhghh331 2 ай бұрын
Ape hamuduruwane Budu dahamath egena ganna
@naliniperera612
@naliniperera612 2 жыл бұрын
පරිස්සමට බලා ගන්න එක යහපත්. ඒ උනාට උන්ට ඉගිලී යන්නටත් ඉඩ සලසන්න හාමුදුරුවනේ. ඒ නිදහසත් ඔබ වහන්සේ දෙන එක ලොකු දෙයක්. බාහිර ලෝකය හරිම නපුරු නිසා ඔහොම හදන එක හොඳයි කියල මට හිතෙනව. ඒ උනත් අනිත් සතුන් හදන එක ගැන කියපු කතාව හරි මදි. උන්ටත් මිනිස්සු කරුණාව දක්වන්න ඕන.
@premaandagasen1554
@premaandagasen1554 2 жыл бұрын
Ballo pusante kanne denne ape hamuduruwrne 🌹
@manelperera7798
@manelperera7798 2 жыл бұрын
Sathun dennata budusarani🌹🌹🌹🌹
@දඟරයා
@දඟරයා 5 ай бұрын
අපේ හාමුදුරුවො නිවන්දකින්න කලින් සසරෙ භවයක සිපිරිගෙයක තපින්න සූදානම්වෙන්න...
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Minisu akka innwata wadiya thirisan sathun akka inna aka manasa shalu wenawa budu saranai ape hamuduruwane 🙏🙏
@siriyawathie4977
@siriyawathie4977 5 ай бұрын
ඇත්තටම.අපේ.හාබුදුරුවනෙ..බුදුබව..කියන.ඔබ.වහන්සේට..පවු.නැද්ද..සත්තු.කුඩුකර..ඉන්න
@dammirenukarodrigo4982
@dammirenukarodrigo4982 6 ай бұрын
මේ සතුන් නිදහස් කරන්න ස්වාමීන් වහන්ස ගොඩක් පිං 🙏
@updasanayaka5602
@updasanayaka5602 2 жыл бұрын
නිවේදකයා බුරු පැටියෙක්
@WalterKIESEL
@WalterKIESEL 5 ай бұрын
Siyalla Athharinna budu dahame kiyanne .mekata ekthara bendeemak.😢
@energyhealingsrilanka254
@energyhealingsrilanka254 2 жыл бұрын
පුලුවන්තරම් කූඩු හද හදා සතුන් හිර කර තබන්න නිර් මල බුදු දහමට මෙගා දෙන එක තමයි සෑම සංඝයා ගැන්ම ඇහෙන්නේ මෙවන් බුදු වදනට පටහැනියි කාර්යයන් වලින් අන්තිමේදී ලෝක සත්වයා කෙරෙහි මහා අනුකම්පාවෙන් වදහළ ධර්මය තමයි විකෘති කර ඇත්තේ ඔය පක්ෂින් දෙදෙනා එළියට දමා නුබඔය සිවුරු කඩ ගලවා දමා එක් දිනක් ඔය කූඩුව තුළට වී සිටින්න එවිට ඔබට වැටහේවි මා සිරකාරයෙක් මට සොබා දහමෙන් ලැබුණු නිදහස වටින්නේ ය කියා
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
ආදරය කරුණාව මැදහැදෙන සතුන්ගේ වෙනස
@lionelranawaka8086
@lionelranawaka8086 4 ай бұрын
හාමුදුරුවෝත් වෙලාවක ගේට්ටුව ලොක් කරලා සම්පූර්ණයෙන්ම ඇතුලට ඉන්න බලන්න දැනෙන්න සිතුවිල්ල මොකක්ද කියලා එතකොට හිතෙයි
@Madushan-md8cq
@Madushan-md8cq 6 ай бұрын
Hari santhosai.hodha maga penweemak
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
ඒ සතුන්ට ධර්මය තේරුම් ගන්න බැහැ ඒත් බුදු සරණයි කියන වචනෙත් ඒ සතුන්ට පිං දැන හෝ නොදැන කීවත් මොන තරම් පිනක්ද ඒ සතුන්ට . පිංවත් ස්වාමීන් වහන්සේට ත් පිං බුදු සරණයි කියන්න හුරු කරපු නිසා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@padmasiriranasinghe
@padmasiriranasinghe 6 ай бұрын
නීති පොතේ ව්තරයි
@sarathkumara2517
@sarathkumara2517 5 ай бұрын
නිවේදකයට මාර ප්‍රශ්න තියෙන්නේ
@fuyfurt8843
@fuyfurt8843 2 жыл бұрын
මම නමිලේනුට කුරැලන්ට හැම දාමඑයාලාගේපිගානටකන්නදනවාවතුරතියනයාමමකුඩුකරලා හදන්නෙ නැහ🧚🧚🧚
@babykitti537
@babykitti537 2 жыл бұрын
ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි.
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 2 жыл бұрын
Gahanun visin Minissunwa bayakaragena inne . Minissu atharath oya thathwema thamai . Sathwa karunaawa oba 2ahansege muhuninma penawa . Saththu denna sathuti inne !
@merhsirikumaramerhsirikuma6145
@merhsirikumaramerhsirikuma6145 2 жыл бұрын
Ane haamuduruwane pin sidda wei. Adama me sathun nidahas karànna.
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
අනෙ සෝක් බුදුසරණයි🙏🌼🇶🇦
@malanihaputhantri1037
@malanihaputhantri1037 2 жыл бұрын
Ape hmuduruwane e satun satuten inna eka pink budu sarani
@VJSrilanka1965
@VJSrilanka1965 6 ай бұрын
නිදහස් කරන්න අපේ හාමුදුරුවනේ බුදුසරණයි.
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 2 жыл бұрын
හාමුදුරුවනේ මේ අහිංසක සතුන් හිරකරගෙන ඉන්න එක හොද නැහැ නේද උන් නිදහසේ ඉන්න ඕනි නේද
@priyanthasewingattachments
@priyanthasewingattachments 6 ай бұрын
Sathunta nidahase enna denna sadu🙏🙏🙏
@ruwanirupasinha8936
@ruwanirupasinha8936 2 жыл бұрын
Piyabanna oni aya piyabanna oni salli walata aran nidahas karanam oba wahanseta gidak pin
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 40 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,6 МЛН
Parrot Talking in Sinhala - Sri Lanka
2:24
Amila Pradeep
Рет қаралды 7 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН