Iskole (ඉස්කෝලේ) | Episode 837 | 24th May 2024

  Рет қаралды 182,530

TV Derana

TV Derana

Ай бұрын

Iskole (ඉස්කෝලේ) | Episode 837 | 24th May 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Iskole ( ඉස්කෝලේ )
Director : Diluka Prasad Gunathilaka
Producer : Dhammika Aluthgedara
Script Writer : Saman Edirimuni
Cast : Danushka Jayarathna, Hirushi Perera, Damithri Subasinghe, Sangeetha Basnayake, Ruwanthi Mangala, Naduni Karunathilake, Wasantha Kumarasiri, Dasun Ediripakshe, Dimuthu Chinthaka, Sahan Ranwala, Ananda Atukorala, Wilmon Sirimanne, Sashrika Semini, Sudarshi Gelanigama, Lakmali Welagedara, Susila Kottage, Roma Roshy Jayakody, Deepthi Weerasooriya, Nimesha De Silva, Dinuja Arya Akeshwara, Athula Jayasinghe, Keerthi K Rathnayake, Nimal Jayasinghe, Chirantha Ranwala, Nisal Sathsara, Dammika Aluthgera, Dhanushka Sampath
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #iskole #iskoleteledrama #samanedirimuni

Пікірлер: 57
@user-vn8mo4qo8q
@user-vn8mo4qo8q Ай бұрын
කපිලට වගේ අනිත් පිරිමින්ටත් තමන්ගෙ බිරිඳව රට යවපු එක ගැන කලකිරීමක් ඇති වෙනව නම් කොච්චර හොඳයිද.😢🙏
@ipriyanthaamarasinghe9496
@ipriyanthaamarasinghe9496 Ай бұрын
රන්දික චන්දේ ඉල්ලන්නේ 2048 දී 😂😂
@Rani-it1kg
@Rani-it1kg Ай бұрын
අනගිලගෙ අම්මා ආවනම් හොදයි තමයි.♥️💐
@SwarmamaliFERNANDO-rb2ji
@SwarmamaliFERNANDO-rb2ji Ай бұрын
හාමුදුරුවන් එක්ක කතා කරන කොට ඔව් කියන්නේ නැහැ ...එහෙමයි හාමුදුරුවනේ කියන්න ඕනි
@ranifrando
@ranifrando Ай бұрын
එහෙමයි හාමුදුරුවනේ 🙏🙏
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Ай бұрын
කටුකන බල්ලෝ සැරයිනෙ
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c Ай бұрын
ඉස්කෝලේ. මහත්තයා. ගේ.චරිතයට.මම.කැමතියි. ඇමතිතුමා.අර.කාලකන්නියා.දෙන්නා.ගැන. හිතන්න
@mrgarments4791
@mrgarments4791 Ай бұрын
Chula is now beautiful ❤❤❤
@user-jg8ut7fj1c
@user-jg8ut7fj1c Ай бұрын
❤👍
@dharmasenakudagama3095
@dharmasenakudagama3095 Ай бұрын
NOW HANDSOME
@FgHgj-gp5pl
@FgHgj-gp5pl Ай бұрын
T
@nandaseeligunawardhana8824
@nandaseeligunawardhana8824 Ай бұрын
මේ නාට්‍ය අර දෙවනි ඉනිම වාගේ බොරු සෝබන වැඩකට නැති දේවල් එකතුකරන්න එපා .දෙවනි ඉනිම අවුරුදු හයක් තිස්සේ තේරුමක් නැතිව ඇදගෙන යනවා .අපි මේ නාට්‍ය ආසාවෙන් බලනවා දෙවනි ඉනිම වාගේ විකාරයක් කරන්න එපා
@user-jg8ut7fj1c
@user-jg8ut7fj1c Ай бұрын
Ade gene yanne deyak na,wenne eke mai,are hitepu dige kondeya nathi eke nam hondai,eka wenuwete dan raulek avith ragenewa😂
@kumarikumari4480
@kumarikumari4480 Ай бұрын
චූලා මරු
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul Ай бұрын
අනගිවයි,දුලාන්වයි පංසලේ දහම් පාසලට අරගෙන එතනත් පෙම් කෙලියිද දන්නැහැ. එතනත් විනාශවෙන විධියට කතාව ලියන්න එපා. මොකද මෙි රටෙි දහම් පාසල් තියෙනවා හැම පංසලකම වාගේ ඒවට නිග්‍රහ කරන්න එපා.
@rivindu8585
@rivindu8585 Ай бұрын
Atta
@bisomenike
@bisomenike Ай бұрын
Ethana pogdi babek ne penwanne..Love na friends..kaatath therum yanawane...Ee nisa O L lamai daham paasal yanne nathi widiyata dialogue eka lianna
@malaniweerasinha8467
@malaniweerasinha8467 Ай бұрын
Kathawa lassanyi kiyana kattiya kament ekak danna❤️❤️
@sadeepanisanjaya
@sadeepanisanjaya Ай бұрын
හොදයි ෆය්ට් එකක් දුන් නැත්තන් කතාව වැඩක් නෑ බලන් නෑ
@prasannabis8833
@prasannabis8833 Ай бұрын
කපිලයගෙ බඩු දෙක දැන් පන්සලට රිංගන්න හදන්නේ එතනත් love කරන්නද දන්නැ 😢
@sarojaniwanthika1772
@sarojaniwanthika1772 Ай бұрын
ඔව් අනේ මල විකාරයක්. පුදුම වදයක්.එ ගොල්ල නිස කතවම එපා වෙනව
@bisomenike
@bisomenike Ай бұрын
Ow ane ..school love...Daham paasal love..
@OficialUTv
@OficialUTv Ай бұрын
ඔය එමලින් ආච්චි කවද්ද හොද වෙන්නේ 😕
@champikamaduwanthi4484
@champikamaduwanthi4484 Ай бұрын
❤❤❤❤❤
@sumedhafernando5174
@sumedhafernando5174 29 күн бұрын
838 please please please ❤😂🎉
@user-gd4yi5yv2j
@user-gd4yi5yv2j Ай бұрын
දැන්නම් මෙ කතාව කිසි ගතියක් නෑ දෙවනි ඉනිම තමයි ටිකක් හරි හොද
@sudarmathennakoon5557
@sudarmathennakoon5557 Ай бұрын
අනේ මනංකමෙන් එකක් දාන්නකෝ
@samanthapradeep-fb6wh
@samanthapradeep-fb6wh Ай бұрын
Chula 👍👍👍👍👍👍👍👍👍👍
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Chula nam superi ❤❤❤❤❤❤❤
@user-dt5qz9qn3m
@user-dt5qz9qn3m Ай бұрын
🤙🤙🤙🤙🤙
@bodhusisujayamaga6273
@bodhusisujayamaga6273 Ай бұрын
අපේ සමාජය මොනතරම් පොරිහිලාද ?ස්වාමීන්වහන්සේලාට පිලිතුරු දෙන්නෙ එහෙමයි කියනඑක දන්නෙ නැතුව ඔව් හාමුදුරුවනේ කියන්න කියල කියාදෙනව.කලියුග කාලෙ ඔහොම තමා.
@chandanakumara6020
@chandanakumara6020 Ай бұрын
චුලා හෙන පණ්ඩිත ඕනෙවට වඩා
@user-rj4rw8xv7z
@user-rj4rw8xv7z Ай бұрын
My dear chulo you are very handsome now
@ImalVismith
@ImalVismith Ай бұрын
🤗lassanai🥳🥳❤❤🤟
@dulanhasintha3010
@dulanhasintha3010 Ай бұрын
Chula gothaya melowama rahak ne 😂
@NamalKumara-go3ct
@NamalKumara-go3ct Ай бұрын
Baluwa 😅
@indulasampath5127
@indulasampath5127 Ай бұрын
චූල දැන් හෙන ලොකු ඔලුවෙන් ඉන්නෙ.අහිංසක මනුස්සයෙකුට කතා කරන්නවත් දන්නැහැනෙ.මේ කතාව ලියන කෙනා ඒක ගැනත් හිතල ඉස්සරහට කතාව ලියන්න.නැත්තම් බලන කට්ටියට එපා වෙනව..
@user-wx3cc9sr7v
@user-wx3cc9sr7v Ай бұрын
චූලා චරිතයට වත් සාධාරණයක් සිදුවෙන්නෙ නැහැ. එහෙම තියාගණ චූලා චරිතය චණ්ඩියෙක් කරන්න ගියාම මේ කතාව තවත් අප්පිරිය වෙනව
@lalithabaddegama7023
@lalithabaddegama7023 Ай бұрын
අපෝ මේ සීයා නම් පණ මදි මේ කාලකන්නි ආච්ව් මට්ටු කරන්න.
@bisomenike
@bisomenike Ай бұрын
Chula is handsome now
@sagaranuwan9986
@sagaranuwan9986 Ай бұрын
Chula❤❤
@AselaSandaruwan-ub9op
@AselaSandaruwan-ub9op Ай бұрын
Baluwa
@user-tp9sy6dn5i
@user-tp9sy6dn5i Ай бұрын
Eskola mhtya dngodaka hodai
@AsankaWijeratne123
@AsankaWijeratne123 Ай бұрын
Ada Dulan harima Kadawasam
@user-pc6mo7eh5b
@user-pc6mo7eh5b Ай бұрын
❤❤❤
@damayanthikumari3512
@damayanthikumari3512 Ай бұрын
🎉🎉🎉🎉❤❤❤
@GaminiKrd
@GaminiKrd Ай бұрын
මාලු කපිලයා ගොනෙක්
@user-mn3by1fv3r
@user-mn3by1fv3r Ай бұрын
😮
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 Ай бұрын
😢
@dhileepdhileep2705
@dhileepdhileep2705 Ай бұрын
👍❤💞👌😂❤❤👍🤣💙👍❤👌👌❤👍
@galpatha
@galpatha Ай бұрын
When will the end.
@bisomenike
@bisomenike Ай бұрын
May be recently
@nanjirama7659
@nanjirama7659 Ай бұрын
chela is now handsome ♥️♥️🇺🇸
@user-ov6yg6sv2t
@user-ov6yg6sv2t Ай бұрын
😒
@user-hm2wt5ny9u
@user-hm2wt5ny9u Ай бұрын
දෙවෙනි ඉනිම ,සංගීතේ ,ඉස්කෝලේ දැන් බලලම එපා වෙනවා.නාට්‍යයක් අවසානය නැති නම් වැඩක් නැහැ .දිග් ගස්සන විට නාට්‍ය නළු නිළියන් ,රසිකයාටද වෙන්නේ අවාසියක් ,මොකද රචකයා ලිවිය යුත්තේ හොද අවබෝධයක් ඇතිව .නමුත් රසිකයාට තියෙන අවබෝධය රචකයාගෙන් අතුරු දහන්ව ඇත
@malki2307
@malki2307 Ай бұрын
❤❤❤❤❤
@ShamaRamyalatha-ne8hh
@ShamaRamyalatha-ne8hh Ай бұрын
❤❤❤
Iskole (ඉස්කෝලේ) | Episode 838 | 27th May 2024
19:42
Sangeethe (සංගීතේ) | Episode 1347 | 25th June 2024
18:00
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 158 МЛН
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 190 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 61 МЛН
Siyatha News | 06.00 AM | 26 - 06 - 2024
13:14
Siyatha News
Рет қаралды 3,8 М.
Iskole (ඉස්කෝලේ) | Episode 858 | 24th June 2024
20:11
“Айбек бейтаныс қызбен көлікке мініп кетті”
25:04
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 213 М.
9 сынып оқушылары: ЖАЛАҢАШ МАССАЖ/ KOREMIZ
46:23
Көреміз / «KÖREMIZ»
Рет қаралды 384 М.
Щенок Нашёл Маму 🥹❤️
0:31
ДоброShorts
Рет қаралды 2,3 МЛН
He sees meat everywhere 😄🥩
0:11
AngLova
Рет қаралды 6 МЛН