Champion Stars Unlimited | 25th September 2021

  Рет қаралды 298,264

TV Derana

TV Derana

Күн бұрын

Champion Stars Unlimited | 25th September 2021

Пікірлер: 413
@gayan9264
@gayan9264 2 жыл бұрын
First song ☝ සුනිල් පෙරේරා මහතා ට උපහාරයක්...වේවා 👍 Second verd ☝ එක සර් ෆයිසර්ට උපහාරයක් වේවා.. 03rd virson එක☝ සර්ගේ සංචරණ සීමා වලට උපහාරයක් වේවා... ඇත්තටම අද හොදටම කරේ පේෂල් තමා ..👍☝❤
@suga3572
@suga3572 2 жыл бұрын
හ්ම්ම්
@jayasiridashanayaka2756
@jayasiridashanayaka2756 2 жыл бұрын
Ll R
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
දිල්කි සිංදුව කියපු විදිහ මාරම ලස්සනයි..❤️
@ruwandasanayake71
@ruwandasanayake71 Жыл бұрын
26:15
@ramanayake4833
@ramanayake4833 2 жыл бұрын
හුස්ම ඉල්ලා සටන් කරන හැම හදවතකටම නීරෝගී සුවය ලෑබේවායි ප්‍රාර්ථනා කරමු 🙏🙏❤💜
@jayarathnakankanamge7857
@jayarathnakankanamge7857 2 жыл бұрын
බොහොම ස්තූතියි අපෙන් වෙන්වුන සුනිල් පෙරේරා මහත්මයාගේ ගීතයකින් වැඩසටහන පටන්ගත්තට ❤️
@manjulp9428
@manjulp9428 2 жыл бұрын
හරිම ලස්සනයි හැමදාම අලුත් මුහුනුවරක් හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා ත්‍රිවිධ රත්නයේ අශිර්වාද වේවා තෙරුවන් සරණයි 💖💖💖💖
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
අඩේ දිලිකි උරේශව අගය කරන්න ඔනි. එ ගායනය මාරම ලස්සනක් තියෙන්නේ.... සිරාවට හදවතට දැනෙන වොයිස් එකක්...❤️👌
@nilminiperera2580
@nilminiperera2580 2 жыл бұрын
අද නියමයි චම්පියන්ස්ටා. දිල්කි ලස්සනටම sing කරනවා. ලස්සනයි
@ireshamadushani7926
@ireshamadushani7926 2 жыл бұрын
Mahi asini Radeesh lihini Thisanka nishani gennakoooooo
@kasunranawaka0813
@kasunranawaka0813 2 жыл бұрын
පාලුවෙන් හිටියේ 😍😍 මරු එක
@chalaniperera1618
@chalaniperera1618 2 жыл бұрын
Thank you derana Nimanthi akkawa genawata. Ape Rashli ge Rosa kathandare
@dehaonline8228
@dehaonline8228 2 жыл бұрын
කාලෙකින් බාර් ඇරිය වගේ කාලෙකින් අපි හිනා උනා
@srilankanskitchen3442
@srilankanskitchen3442 2 жыл бұрын
Ow meka nattam wedak ne week ekenma
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Hhmmgittii,💓💓💓💓
@kumudiniabesingha3202
@kumudiniabesingha3202 2 жыл бұрын
පේශලගේ කට වහන්න පුලුවන් නම් ඔන්න දිනුම්. පේශල නැ කියලා කියන්නෙ 😃 කෝ
@samanchaminda6264
@samanchaminda6264 2 жыл бұрын
මාත් හොදටම හිනාවුනා ඇත්තටම ලස්සනයි ආසයි ඔයාලා ඉදිරිපත් කරන විදිහට
@suddisuddi34
@suddisuddi34 2 жыл бұрын
මාසෙකට පස්සෙ හැම ප්‍රෂ්නයක්ම අමතක කරලා හිනා වුනා...
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Aiiee,mtathkiyanko.❤️❤️💙💙💙😍😍😍🥰🥰🥰🥰🥰
@samanchaminda6264
@samanchaminda6264 2 жыл бұрын
මාත් එහෙමයි ඇත්තටම මෙයාලා ලොකු පිනක් කරගන්නෙ මිනිස්සු හිනස්සලා
@prabodhadilshani9443
@prabodhadilshani9443 2 жыл бұрын
Dewani inime radish (ishara madushan) lihini (shalini fernando) genwannako
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
ශලනි තාරකා වත් ගෙන්නන්නකෝ ශලනි අක්කා මේ වගේ programs වලට වැඩිය එන් නෑනේ😪 .මම හරිම ආසයි ශලනි අක්කා ඉන්න programs බලන්න💖
@maduranga4408
@maduranga4408 2 жыл бұрын
Hmm ස්නේහයි,නිර්වානුයි ගෙන්නන්න ඕනී...
@sumudupathirana3967
@sumudupathirana3967 2 жыл бұрын
නිමන්ති අක්කා.....ලස්සනයි අනේ ඔයාගෙ කටහඩ
@ravishkaperera5592
@ravishkaperera5592 2 жыл бұрын
Hai
@Mobilegamer2896
@Mobilegamer2896 2 жыл бұрын
Ade patta sathutak awe meka dala tyeno dakkama..thankyou derana♥️🔥
@life-time-experience
@life-time-experience 2 жыл бұрын
Thank you derana sachini madawa peshala, so happy to see your program again
@sandibeccam5100
@sandibeccam5100 2 жыл бұрын
දිල්කිගේ වොයිස් එකනම් මාරයි...ආසම ගායිකාව...
@champikakannangara5001
@champikakannangara5001 2 жыл бұрын
අද නම් ඉතින් ටිකක් හිනාවෙන්න පුළුවන් පෙශල අද වෙනස් වෙලා වැඩිය හිනාවෙන්න කථා කෙරුවේ නැහැ සියළුම දෙනාටම බුදු සරණයි
@janaabandara2295
@janaabandara2295 2 жыл бұрын
Siyaluma denaata budusaranai!!! Hodai lassanai.
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 2 жыл бұрын
හැමදාම හිනා සාගරයක් දෙන ❤ සචිනි ❤❤ මාධව ❤❤❤ පේසල ❤❤❤❤. ආදරෙයි ❤❤❤❤ හැමදාම ❤❤❤❤
@chathuriuththara1618
@chathuriuththara1618 2 жыл бұрын
gdk lssne progrm ak an ktayn gdk lssne mgn asm gekeyk aen tynn dlk akke pesh aey madw aeyn sachni akken lssntam psta kr oya lta hd angtk tynw mn akta sb ptm akt krnw mn ad wgm tme adn hmdm kynw wg gdk adre oya l 3 n dnta arksw gn soky prd aedhta m angmnya krnw dkka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wadugechaminda9536
@wadugechaminda9536 2 жыл бұрын
දෙවෙනි ඉනිමෙ ශලනිවයි ඉෂාරවයි ගෙන්නකෝ ❤️❤️ රෝස කතන්දර සිංදුව ගොඩක් ලස්සනයි ❤️❤️
@disithadisitha5478
@disithadisitha5478 2 жыл бұрын
නිමන්ති චමෝදනී අක්කා ලස්සනට sing කරා
@retnamohameed2239
@retnamohameed2239 2 жыл бұрын
මම ඉන්නෙ සවුදියෙ අනේ හරිම අාසවෙන් බලන්නෙ හරිම අාසයි තනියම හිනාවෙනව 😄😄😄😄😄😄❤❤❤❤❤
@nandanajayanthabandara5709
@nandanajayanthabandara5709 2 жыл бұрын
Godak durai da Annee
@jayantigilan2172
@jayantigilan2172 2 жыл бұрын
අම්මෝ හිනාඋනා පොඩ්ඩක් .හැමෝම පරිස්සමෙන් බුදු සරනයි
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
දිල්කිත් එක්ක ස්මෝකියෝ ආවනම් තමයි වටින්නෙ
@duwegodauditha6652
@duwegodauditha6652 2 жыл бұрын
Isharawai shalaniwai ekata gennannakoo Pizzzzz
@deepanithisara1101
@deepanithisara1101 2 жыл бұрын
Dilki akki love you darlin adarei godaaaak...beautiful voice ♥️♥️
@kaveethaharshani2404
@kaveethaharshani2404 2 жыл бұрын
Ane Shalini akkiwai ishara ayyai gennankoo ❤️❤️❤️
@sumuperera6195
@sumuperera6195 2 жыл бұрын
සුබා අක්කී මේ වැඩසටහන නම් පුදුම විදියට ලස්සනයි .ලංකාවේ මේ වගේ වැඩසටහන් නෑ.එකම එක මේ වැඩසටහන විතරමයි..නමුත් පොඩී දෙයක් කියන්න ඕනා. මේකට ආර්ටිස්ලානේ ගෙන්නන්නේ එයාලගේ ඉදිරිපත් කිරීම් එන්න එන්නම කොලිටි එක අඩුයි.ඒක වැඩසටහනට හොද මදී..අද දනිත් ශී ගේ සින්දුවට නටපු ගර්ල්ම බලන්න.. කිසිම වැඩක් නෑ.ගෙදර ඉදන් නටන්න පුරුදු වෙනවා වගේ ඉදිරිපත් කරේ.... ඒ නිසා ටිකක් ආර්ටිස්ලා දැනුවත් කරන්න.නැත්නම් මේ වැඩසටහනත් අපිට එපා වෙයි 👈♥️
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Agree.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
ඔයාව ගෙන්නන්න කියන්නම්
@wijesinghesathyappriya2564
@wijesinghesathyappriya2564 2 жыл бұрын
ඔබේ පෙම් වදන් නැහැ ගීතය රචනාකර තිබෙන්නේ සිසිර සෙනාරත්න මහතා ...
@chandrepitawela9429
@chandrepitawela9429 2 жыл бұрын
ė
@prettygirl6146
@prettygirl6146 2 жыл бұрын
ඉතින් මොකක්ද අපිට කරන්න කියන්නෙ?
@shashikalaheshani7637
@shashikalaheshani7637 2 жыл бұрын
Nice program.. හිනා වෙන්න කියාපු program එක. 😍❤ හැම සතියෙම you tube දෙන්න.. 🙏
@sanarahewagama5927
@sanarahewagama5927 2 жыл бұрын
Lokki drama eke act karane dinusha aiya and shalani akkiwa gennkooo 😍❤️
@senurimanchanayaka2691
@senurimanchanayaka2691 2 жыл бұрын
දෙවෙනි ඉනිමේ කපල්ස් ටික ගේන්නකෝ අනේ plz tv derana
@donidoni2348
@donidoni2348 2 жыл бұрын
Deveni Enima.. RAween..Athulu Katteyama Genna Thanku Derana.. Hamoma Dakshai.. . ❤️ ❤️ 💐 💐 👍 👍
@kanchanadilshan5036
@kanchanadilshan5036 2 жыл бұрын
ආදරෙයි පේෂල අයියා💝සචිනි ,මාධව ❤️🤘
@inokaathapaththumudiyansel6235
@inokaathapaththumudiyansel6235 2 жыл бұрын
දිල්කිගේ සිංදුව මරු....මරු...මරු.....
@tdhevindhi8042
@tdhevindhi8042 2 жыл бұрын
සචිනි අක්කියෝ , මාධව අයියේ ,පේෂල අයියේ ඔය තුන්දෙනා ලස්සනට වැඩසටහන කරනවා .. ශලිණි අක්කිවයි ඉෂාර අයියවත් ගෙන්නන්න කෝ ප්ලීස්
@nipunasasmitha5151
@nipunasasmitha5151 7 ай бұрын
සින්දු ලස්සනයි 🧡😊
@sumudupathirana3967
@sumudupathirana3967 2 жыл бұрын
නිමන්ති චමෝදනි අක්කා ලස්සනයි සින්දුව...පිස්සුවෙන් අහන සින්දුවක්
@tharushitharushi4953
@tharushitharushi4953 2 жыл бұрын
අදත් wenada wage godak ආසාවෙන් සතුටින් baluwa godak ලස්සනයි ❤️❤️
@ashan8199
@ashan8199 2 жыл бұрын
ඊළඟ පාර කළන ගුනසේකර අයියයි., රංදික අයියවයි ගෙන්නන්නකෝ 😔 please ... My favorite actor is M.r kalana gunasekara 👍❤️💜️
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
සචිනිට❤️❤️❤️පේෂල,මාධව 🔥🔥🔥🔥👌👌👌 බුදුසරණයි
@vinodyanethmi5473
@vinodyanethmi5473 2 жыл бұрын
ශලිනි අක්කවයි ඉශාර අයියාවයි එක program එකකට ගෙන්නකෝ
@vinuurupasinghe6464
@vinuurupasinghe6464 2 жыл бұрын
Ilaaga Para Ishara Madushanwa gennamu (Dewini inima - Radeesh)
@imankamalka8042
@imankamalka8042 2 жыл бұрын
ගොඩක් දවසකින් හරි ලස්සනයි 👍👍👍
@donidoni2348
@donidoni2348 2 жыл бұрын
Harema Lassanai Hamoma Neyamai.. 👌Hamoma Paressamen Budusaranai Devepehetai.. 👍 👍 💖 💖
@chathurikaranathunnaga7613
@chathurikaranathunnaga7613 2 жыл бұрын
සචිනි පේසල මාධව ගොඩක් ආදරෙයි බුදු සරණයි
@e.l.d.d4040
@e.l.d.d4040 2 жыл бұрын
ඉෂාර ( රදිෂ් ) ,ශලනි( ලිහිණි ) වයි ගෙන්වන්න ❤️ රෂ්ලි ❤️💕❤️💕❤️
@oshadhijayasundara5885
@oshadhijayasundara5885 2 жыл бұрын
🤘
@prabodhadilshani9443
@prabodhadilshani9443 2 жыл бұрын
Ane oww
@senurimanchanayaka2691
@senurimanchanayaka2691 2 жыл бұрын
දෙවෙනි ඉනිමේ කපල් ටික ගේන්නකෝ
@pawanivithanage8973
@pawanivithanage8973 2 жыл бұрын
Ow
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Owwanneapi Rashliiwejoduwe genanekoo.aadareeeiiii triples Lata .❤️❤️💕💕💕💕
@kumarikumari8346
@kumarikumari8346 2 жыл бұрын
බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා
@sunilkarandagolla558
@sunilkarandagolla558 2 жыл бұрын
ශලනි ( ලිහිණි ) ඉෂාර (රදිෂ් ) ගෙන්නකෝ ❤❤❤❤😍
@chathujayaweera2726
@chathujayaweera2726 2 жыл бұрын
Dilki akki oyage voice eka godak lassanai. Kiuwa songs dekama lassanai❤️❤️
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
ශානී ලස්සනයි...❤️
@hirunipathirana3979
@hirunipathirana3979 2 жыл бұрын
රෝස කතන්දර ❤️❤️❤️❤️❤️❤️
@lifeenjoy2746
@lifeenjoy2746 2 жыл бұрын
ෙකා ෙහද ගිහින් හිටි ෙය ඔයාල....මාර දුකකින් හිටි ෙය.😃😃😃❤❤❤
@rashiniliyanage2862
@rashiniliyanage2862 2 жыл бұрын
දිල්ලිකි අක්කි අදරෙයි ❤❤❤
@nalinrasika7950
@nalinrasika7950 2 жыл бұрын
Nimanthi akk Rosa kathandare kww❤aneh ishara aiywi shalani akkwi gnnko❤
@neranjanjay7497
@neranjanjay7497 2 жыл бұрын
26:13 superb voice
@naduniathukorala4021
@naduniathukorala4021 2 жыл бұрын
ශලනි /ඉශාර /දිනුශ/ප්‍රව්නා/ රොශෙල්/රවින් ගේන්නකෝ
@ubsampath9651
@ubsampath9651 2 жыл бұрын
සචිනි අක්කා ❤️ මාදව අය්යා ❤️ පේෂල අය්යා ❤️
@shanikapriyadarshani3964
@shanikapriyadarshani3964 2 жыл бұрын
Thanks program aka genawata ,lassanai program aka sachini,madhwa ,peshala thunadenatam godak godak godak adarei ❤️❤️❤️
@tilaniperera8087
@tilaniperera8087 2 жыл бұрын
Dilki Super 👍🏻
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 2 жыл бұрын
පුශ්පා මිස් ආපු දවසෙ එක කෝ අනේ නෑනෙ. බැලුව කෙනෙක් ඉන්නවනම්.ලින්ක් එක එවනවද මට
@manjushaa2451
@manjushaa2451 2 жыл бұрын
අනේ ඔවු මටත්
@shailaasal935
@shailaasal935 2 жыл бұрын
අප්පාහ්...කාලෙකින්.. රට පච වෙලා කිච වෙලා කුල්ල කුජීත උනත් ඔයාලා මේ වැඩසටහන නතර කරන්න එපා .... පහු ගිය ටිකේම බලාගෙන හිටියා..පේෂල ලොක්කා.ආදරෙයි හාද. සචිනි & මාධව..😍😘
@chaminilakmali2652
@chaminilakmali2652 2 жыл бұрын
පූජා උමාශන්කර් ,හේමාල් බිමල් වගේ අය ගෙන්නන්න බැරි වෙයිද,
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
ෆැලන් ඇන්ඩ්‍රියාවත් ගෙන්නන්නකෝ. රන්දික ගුනතිලක (පොදු එකේ හිටපු) එයාව එක සැරයක් වත් ගෙන්නුවේ නෑ.
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
ලස්සනයි හැමදෙනාටම සුභ අනාගතයක් ..
@visalkanawanjali3979
@visalkanawanjali3979 2 жыл бұрын
Ishara ayya Shalini akki gennannako
@YnsvsnR
@YnsvsnR 2 жыл бұрын
චැම්පියන් ස්ටාර් එක දිගට පෙන්වන්න බැරිනම් දෙරන වහලා දාලා සභාපතියා වලදාපිය. 😡😡😡
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
අනිවාර්යයෙන් 👌👌
@thilinasampath2200
@thilinasampath2200 2 жыл бұрын
Apoiiii yakou
@manjushaa2451
@manjushaa2451 2 жыл бұрын
👍👍👍👍🤩🤩🤩🤩
@gayanaberathnaaberathna936
@gayanaberathnaaberathna936 2 жыл бұрын
Ow ban
@priyankarasubhash3918
@priyankarasubhash3918 2 жыл бұрын
Agreed
@SUDESH0831
@SUDESH0831 2 жыл бұрын
*ආයුබෝවන් ආයුබෝවන් CHAMPION STAR දැක්කාත් හිත් පිත් පිරුනා අම්මපා දැක්කේ නැත්නම් කෑවේ නැහැ වගේ 😂 ඔයාලා වැරද්දක් කරනවා අපේ හිනාව හිර කරලා 😂 ගුටි කන්න එපා අයත් වෙලාවට දැම්මේ නැත්නම් 😂🤣☺️*
@rukshanronin5498
@rukshanronin5498 2 жыл бұрын
ඉෂාර මදුෂාන් අය්යව ගෙන්නකෝ... 🥺🥺🥺
@nethu8508
@nethu8508 2 жыл бұрын
Ow
@asankamax5585
@asankamax5585 2 жыл бұрын
විනී එකේ කෙනාද 🙄
@melanijayasinghe8693
@melanijayasinghe8693 2 жыл бұрын
@@asankamax5585 එ වගෙ දක්ශයෝ මිනිස්සු ඉලන්නෑ.දෙවෙනි ඉනිමෙ හාල් කෑලි වඩම්මන්න කියන්නෙ ඔය කට්ටිය🥴
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
දිල්කිවනම් ඉට වඩා උඩින් තියන්න තිබ්බා මොනවා උනත් මොකද එයා සුපිරි ගායිකාවක්.25න් අවුට් උනාට.❤️👌 දිකිගේ තියන නිහත මානිකමනම් පට්ට වටිනවා❤️
@thushmihansika271
@thushmihansika271 2 жыл бұрын
Hithannawath beri widiyt saththay mata oba wage....dilki akkk...adareiii...🥰🥰😍
@hardinsciver5930
@hardinsciver5930 2 жыл бұрын
Ammoh😭😍..ayeth...Parana tika aye dannako please😑
@sidathsalinda9960
@sidathsalinda9960 2 жыл бұрын
Super Pasala is the best 👌
@dineshpushpakumara2107
@dineshpushpakumara2107 2 жыл бұрын
Dilki nanga very beautiful.........
@sunilkaradagolla7158
@sunilkaradagolla7158 2 жыл бұрын
ශලනි (lihini )ඉෂාර (radish )ගෙන්නකෝ ♥️🔥♥️🔥♥️
@dineshpushpakumara2107
@dineshpushpakumara2107 2 жыл бұрын
Jothipala mhathmayage lassana geetayak dilki oya lassanata gayana kala
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
Paluve hitiye dakin netuva adarei හැමෝටම 💖💖💖💖
@Pahandi2005
@Pahandi2005 2 жыл бұрын
Dilki uresha❤❤❤😍😍
@tiruhiru604
@tiruhiru604 2 жыл бұрын
ශලිනි ඉශාර දෙන්නව එකට ගේන්නකෝ ප්ලීස් ඉල්ලීමක් මේක
@kumudiniabesingha3202
@kumudiniabesingha3202 2 жыл бұрын
Plz
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
owwww
@pawanivithanage8973
@pawanivithanage8973 2 жыл бұрын
O
@user-kp6lr7mu1v
@user-kp6lr7mu1v 2 жыл бұрын
Hari mama balannam kamituwata dala
@siromikuwait8511
@siromikuwait8511 2 жыл бұрын
අම්මෝ ගොඩක් දවසකින් bs 🙏🙏🙏❤️❤️💕💕💕
@sumudupathirana3967
@sumudupathirana3967 2 жыл бұрын
ශලනි ඕන.....
@Shan-bz6ly
@Shan-bz6ly 2 жыл бұрын
ඒකනේ බාර් ඇරියේ😂
@daadooo7334
@daadooo7334 2 жыл бұрын
ඔයාලගෙ 2021.02.28 program එක බලන්න බෑනේ.පුලුවන්නම් ඒක ආපහු දාන්නකෝ
@nirherath
@nirherath 2 жыл бұрын
අපෙ ශාලු අක්කවයි ඉශ් අය්යවයි ගෙන්නකෝ plz 🤗🤗
@hansikamuthumali7094
@hansikamuthumali7094 2 жыл бұрын
Ow ane
@virajpriyankara2456
@virajpriyankara2456 2 жыл бұрын
කමක් නැද්ද
@kingabhishek8383
@kingabhishek8383 2 жыл бұрын
Echcharad dn adu 😂
@hansikamuthumali7094
@hansikamuthumali7094 2 жыл бұрын
@@kingabhishek8383 😊😊😊
@lifeenjoy2746
@lifeenjoy2746 2 жыл бұрын
සචිනි ෙප්ෂල මාධව....ඔයාල ෙබාක්ක මචං...❤❤❤❤
@lasanthafernado6830
@lasanthafernado6830 2 жыл бұрын
Niyamai niyamai. Dilki paupesala. 👍🇱🇰🇮🇹
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
Keshan aiyawa gennannako plz.........................
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 2 жыл бұрын
දිල්කි උරේශා ❤️❤️❤️
@nissangmc2604
@nissangmc2604 2 жыл бұрын
Ati yantam dala love😍😙😚
@manojpriyanga8457
@manojpriyanga8457 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️
@dinindumadushanka2722
@dinindumadushanka2722 2 жыл бұрын
අඩේ ඇයි බං පේශ් / මාධව/ සචිනි පරන episode delete කරන්නෙ. පුලු පුලුවන් වෙලාවටනෙ ඇවිල්ලා බලන්නෙ අඩේ.. :|
@sanjeewakanakarajah4041
@sanjeewakanakarajah4041 2 жыл бұрын
පේෂල අයියා 😅🖐❤️ මේක End කරන්න එපා Please 🙏
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
shalini akkai ishara aiyai genannkoooo
@asankanayanajith8110
@asankanayanajith8110 2 жыл бұрын
බාර් ඇරියා වගේ ඔයී ..සතුට..🤩
@sriyanidamayanthi2222
@sriyanidamayanthi2222 2 жыл бұрын
දෙවැනි ඉනිමේ radesh@ලිහිණි gennako
@oshi832
@oshi832 2 жыл бұрын
ඔහොම ඩිල්කිට කරපු එක් වැරදි 😥💔 ඒවෙලාවෙ ගොඩක් අපහසුතාවයාට පතුවුන් 😤😤😡
@highbond6456
@highbond6456 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත 😑 සමවෙන්න පොඩි ජොති අයියෙ කියලා කිව්වෙ පුදුම තරහකින් පේශලයා එක්ක 😑😡
@rashiniliyanage2862
@rashiniliyanage2862 2 жыл бұрын
ඔවු අප්පා ඩිල්කිට එහෙම කිවුව එක හරි නැ ඉට කලිනුත් කටද කියල එයා හොදටම බය උනා පවු අප්ලා දිල්කි අක්කා
@prabodhadilshani9443
@prabodhadilshani9443 2 жыл бұрын
Dewani inime rashli, dewantha , anushka cople 3 genwannakooo
@user-kq5qg9ij9z
@user-kq5qg9ij9z 2 жыл бұрын
ස්මෝකියො මේවට එන්නෑ. ඔය ලමයි ගිහින් දැං නිදාගන්න😂
@jtv5363
@jtv5363 2 жыл бұрын
Ammo athi yanthan video ekak dala, aye kawad video ekak dawida kiyala balan හිටියේ , සුපිරි පේශල අයියා
Champion Star Unlimited | 09th October 2021
1:07:31
TV Derana
Рет қаралды 398 М.
Champion Stars Unlimited | 30th July 2022
1:17:44
TV Derana
Рет қаралды 249 М.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 99 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 80 МЛН
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 603 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
3 Sisters | Episode 08 | 2021-09-17
45:29
3 Sisters
Рет қаралды 127 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Champion Stars Unlimited | 04th June 2022
1:19:32
TV Derana
Рет қаралды 525 М.
Champion Stars Unlimited | 20th August 2022
1:16:02
TV Derana
Рет қаралды 254 М.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН