Kandu Pamula Sita - Athma Liyanage @ Dell Studio Season 02 ( 27-02-2015 ) Episode 02

  Рет қаралды 712,134

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 157
@dubbingaviya3201
@dubbingaviya3201 3 жыл бұрын
හිතට දැනෙන අධි මාත්‍රා මත් පෙතී වගේ ඉක්මනින්ම ඇබ්බැහිවන සුලූ ගීත පෞර්ශයවත් ආත්මීය හඩ ආත්මා ලියනගේ 😘😘😘😘
@chanukasandakelum4534
@chanukasandakelum4534 2 жыл бұрын
මෙය ඇත්තක්
@PradeepShipadipathi12-u5z
@PradeepShipadipathi12-u5z 3 ай бұрын
It is soul of securt in deep music athma sed as to like angal for our meditation pls fill it and try to find the way to used to be a lovely word creating
@renukasamath2955
@renukasamath2955 3 жыл бұрын
His range is unbelievable. His singing here is better than the original. His falsetto is smooth like crazy. He was so young, when our band picked up him for gigs, but I am sure he can’t remember. Good luck Athma! You are excellent.
@tasteoflife8651
@tasteoflife8651 6 жыл бұрын
නගින්න බැරි කන්දක් පාමුලට වෙලා. සද කිදුරියකට නොලැබෙන බව දැන දැනත් ආදරේ කරපු. ආදර වන්තයාගේ ආදර කථාව අත්මා හඩින් " කඳුපාමුල" ගිතයේන් අහද්දි . අපි දැන ගත්තා ආදරේ පරාජය බාර ගන්න විදිය... අපි ගැහුවේ නැ බැන්නෙ නැ. දුප්පත් කම නිසා නගින්න බැරි උන කන්ද නැග්ගා. අද පරේ යද්දි සද කිදුරිව හම්බෙනවා. තමත් හිතින් ආදරේයි. පරාජය දරා ගන්න ඒක අනිවාරයි ආදරේදි.. වෙන කොල්ලෙකුට ඇය ආදරේ කලොත් හිත හදාගන්න .ඇයට සුභ පතන්න. ඇය ඔබව හැරයන හෙතුව හදාගන්න වැඩ කරන්න..
@arenshiny1974
@arenshiny1974 6 жыл бұрын
💕💕💕💕💕
@MrOneShadow
@MrOneShadow 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@darshanawijethunga8603
@darshanawijethunga8603 5 жыл бұрын
💪💪
@gihandinushka4869
@gihandinushka4869 4 жыл бұрын
Mchn ♥️
@supunekanayaka9599
@supunekanayaka9599 4 жыл бұрын
🤟🍃❤️
@imeshnavinda
@imeshnavinda 2 жыл бұрын
තාමත් අහනවා. ආසම ගීතයක්.
@hashikafernando2405
@hashikafernando2405 4 жыл бұрын
ඔබ කියු රහසින් මා සැලුනේ නැත.... ඔබ අන්සතු බව මම දැන සිටියෙමි..... ❤️
@mysrilanka5041
@mysrilanka5041 6 жыл бұрын
එ.ආර් රහුමාන්ලාගේ සංගීත නිර්මාණ කැලේ..මෙන්න ගීතනම් ගීත..
@isururajapaksha9244
@isururajapaksha9244 4 жыл бұрын
Sira❤️
@manjulatharangani3030
@manjulatharangani3030 7 жыл бұрын
නිහතමානී ගායකයා .ආදරෙයි ආත්මා අයියේ
@amithgomes7033
@amithgomes7033 3 жыл бұрын
නිමිලා ඉන්න වෙලාවට නිමිලාම යන්න සින්දුව 👍
@renukasamath2955
@renukasamath2955 3 жыл бұрын
New arrangement.... Kudos Mahesh... I am so addicted to this song.
@upendrasasanka5517
@upendrasasanka5517 4 жыл бұрын
ඔබ අන්සතු බව...මා දැන සිටියෙමි.. ❤️
@Bhanu00404
@Bhanu00404 2 жыл бұрын
Insane lyrics,vocals and music...♥️♥️♥️♥️
@ranganaify
@ranganaify 8 жыл бұрын
what a great singer..love your song athma..
@vindyadissanayake5284
@vindyadissanayake5284 8 жыл бұрын
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත ඔබ අන් සතු බව මම දැන සිටියෙමි....
@tasteoflife8651
@tasteoflife8651 6 жыл бұрын
ansathu bawa danagen adare karanawa kiyanne marenawa kiyala danagena jewath wenawa wage wadak neda vindya. e ganu lamayage asdeke balma kochchara balagathu adda liyanna tharam hitha salune na kiyala.. mata hithenne hitha salila eka daragaththa kiyala..
@SarangaWijerathna
@SarangaWijerathna 11 ай бұрын
This is the best version of the song. Epic
@aroshadeshapriya5450
@aroshadeshapriya5450 2 жыл бұрын
tht clarinet part is the smoothest😫💫
@Vishva_Viraj
@Vishva_Viraj 3 жыл бұрын
ආත්මා❤️❤️❤️❤️
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
මෙිකනමි පට්ටම ...🖤🔥
@AroshFonaseka
@AroshFonaseka 7 күн бұрын
you.thebast..srilanka
@thanujayatennekoon2721
@thanujayatennekoon2721 8 жыл бұрын
Very well,impressive song.congratz to Athma and remaker mr.Denipitiya!!!
@ruveeshathilakshi1288
@ruveeshathilakshi1288 4 жыл бұрын
This is the best version of this song.❤
@ChandrakumaraHewathunga-cs1xo
@ChandrakumaraHewathunga-cs1xo Жыл бұрын
❤mama kemathima gethaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thusharadasanayaka4114
@thusharadasanayaka4114 9 жыл бұрын
amazing blend athma with mahesh denipitiya..thanks DERANA.
@Maximum-w3g
@Maximum-w3g 8 ай бұрын
This one beat original one ❤
@samanjalifernando5998
@samanjalifernando5998 8 жыл бұрын
OMG....superb. .excellent.
@suneethadesilva5734
@suneethadesilva5734 Жыл бұрын
Oba an sathu bawa mama dana sitiyemi
@pntravels1647
@pntravels1647 4 жыл бұрын
Maind relax song ,,athma,😍 band 🥰
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
Saneepeta aha piya una yakoo😍😍 marama hageemak bawanawak wage danuna ahanakota😍
@chamithrakatugampala985
@chamithrakatugampala985 Жыл бұрын
Music ❤ voice ❤
@thattaya123
@thattaya123 9 жыл бұрын
nothing to say about music... just incredible work
@IAMHim8888
@IAMHim8888 4 жыл бұрын
I love this song since many years. Beautiful. Needs to comment on the current musician who made it live again - Mahesh Sri Lanka
@lakshanjaliya7920
@lakshanjaliya7920 3 жыл бұрын
Thank you... ❤️❤️❤️🥳🥳🥳😇😇😇
@isurushan5318
@isurushan5318 6 жыл бұрын
Harima mihiri supiri program ekak👌
@dimuthuindunil6981
@dimuthuindunil6981 Жыл бұрын
අර වයලීන් ගහන අයිය...🥺🥺🥺😥
@lets-find-out
@lets-find-out 9 жыл бұрын
greatest version, lovin it
@hilarysilva8853
@hilarysilva8853 4 жыл бұрын
ehema thamai malli inna one, phiyen annina anala wha bonna lesi, ita wada kochchara amaruda daragena jeewath wena eka, a aya gana kwruth katha karanne neha, media neha,oneth nehane, sundara lokaye daragena issarahata geniyanne katha nowena aya, a wage aya age nokarana aya ,daraganna aya, lokayak daraganna aya, kawruth nodanagama lokaya issarahta geniyanawa, kawruth danagaththe nathuwata kamak neha,hina wena adana adala aye atha idan jeewithaya diha balana aya godak innwa, a ayata respect krapan
@roshinigayathrika1600
@roshinigayathrika1600 8 жыл бұрын
this song wake up our souls
@worldwide-m5i
@worldwide-m5i 8 жыл бұрын
කදු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සද කිදුරූ ලියේ..
@Ganukaz
@Ganukaz 7 жыл бұрын
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත ඔබ අන් සතු බව මම දැන සිටියෙමි..
@darshanakumara4944
@darshanakumara4944 3 жыл бұрын
Mewa tamae songs
@BBoRaLu
@BBoRaLu 8 жыл бұрын
නියමයි...
@prasannaindragith
@prasannaindragith 9 жыл бұрын
ලස්සනයි නියමයි
@swarnadasanayake2613
@swarnadasanayake2613 6 ай бұрын
original song is a diamond one this one is a pottery, original meaning is original
@kalumarjuna80
@kalumarjuna80 9 жыл бұрын
Great music...., a new look to a great song!
@kamaljayathilaka4001
@kamaljayathilaka4001 4 жыл бұрын
Super song❤️❤️❤️❤️❤️❤️❤️
@kasunsameeeramadhusanka7989
@kasunsameeeramadhusanka7989 9 жыл бұрын
Very nice effort and I would like to hear something like this also.."Dell Studio with Sunil Edirisinghe"
@pasandesilva2295
@pasandesilva2295 4 ай бұрын
කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වන පෙතේ ඔබ කිව් රහසින් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ
@janithakarunarathne8001
@janithakarunarathne8001 6 жыл бұрын
Mama asama sinduva, puduma vidiyata hithata vaduna.
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Kadu Pamula sita
@chamilathanushi2666
@chamilathanushi2666 9 жыл бұрын
මා ගයනා ගී ඔබට ඇසෙනවද :(
@sarathedirisinghe4292
@sarathedirisinghe4292 6 жыл бұрын
පාරමී පුජා..hmmmm ඇහෙනව
@tasteoflife8651
@tasteoflife8651 6 жыл бұрын
marai neda e wachana...
@ChathuraWijenayake
@ChathuraWijenayake 9 жыл бұрын
nice song and good voice
@hatharasinghemotors1803
@hatharasinghemotors1803 7 жыл бұрын
we love you sir.you are the best
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Voice
@sandaruwanperera3164
@sandaruwanperera3164 3 жыл бұрын
meka ahaddi den tiyana sindu monawada kiyala hitenawa.wishishta hekiyawak obata tiyanawa mahtmaya bs
@kanishkanishantha3463
@kanishkanishantha3463 8 жыл бұрын
එල
@tharinduweerawansa8471
@tharinduweerawansa8471 8 жыл бұрын
ඔබ අන්සතු බව මම දෙන සිටියෙමි ...!!!
@sanjumaleesha8194
@sanjumaleesha8194 4 жыл бұрын
Lassanai😍😍
@salikatrishani2642
@salikatrishani2642 5 жыл бұрын
love you athama. ...............😢😢😢😢😢😢😢❤
@pasindumadushan3048
@pasindumadushan3048 3 жыл бұрын
Miss you Ruwan (Violin) ❤️😑
@roydesilva5114
@roydesilva5114 3 жыл бұрын
Best of sri lankan music
@Channel-wl2qo
@Channel-wl2qo 4 жыл бұрын
ඔබ කි රහසින් මා සැලුනේ නැත,ඔබ අන් සතු බව මම දැන සිටියෙමි.
@hareshcooray6792
@hareshcooray6792 8 жыл бұрын
love this song..
@hashair7819
@hashair7819 6 ай бұрын
නොගැලපෙන විදියට සංගීතය වෙනස් කිරීමෙන් අති අලංකාර කිරීමෙන් සිංදුව විනාශ වී ඇත!
@randibandara3219
@randibandara3219 3 жыл бұрын
සදකිදුරි කොයිතරම් අගේද...මෙච්චර රහකට ඇසෙනා ගීයෙන් මන් මත් නොවී දරාගෙන ඉන්න තරම්..
@amilaweerasekara3869
@amilaweerasekara3869 8 жыл бұрын
What a nice song it is
@k.d.umayangasrimadhubhasha3465
@k.d.umayangasrimadhubhasha3465 Жыл бұрын
2023 anyone???❤
@Osheyyy
@Osheyyy 5 жыл бұрын
මා ගයනා ගී ඔබට ඇහෙනවද...............
@nuwankumara740
@nuwankumara740 2 жыл бұрын
කදුපා මුලගිතය 😆😆😆
@suranjithkumara7808
@suranjithkumara7808 3 жыл бұрын
ඔබ වෙනුවෙන් මා තාම හඩන බව
@amilaprabath1903
@amilaprabath1903 3 жыл бұрын
Love you atmahaa
@නිහඬසිතිවිලි-ඥ3ථ
@නිහඬසිතිවිලි-ඥ3ථ 5 жыл бұрын
අාදරෙයි
@neelrapiyael7898
@neelrapiyael7898 8 ай бұрын
අයියන්ඩි පට්ට ඔයා මචන් මෙයාව බලෙන් aout කියවගන්නවාද
@SupunLankage
@SupunLankage 9 жыл бұрын
good job ... wish you all the best darana TV.....!!!!!......
@mahindarohan4621
@mahindarohan4621 6 жыл бұрын
super.songs,,,,
@suranjithkumara7808
@suranjithkumara7808 3 жыл бұрын
පුතම ආදරය වෙනුවෙන් තාමත් හාඞාවැටෙන බව ඔබ දන්නවාද
@roshannew9727
@roshannew9727 4 жыл бұрын
Supiriiiii ay kisiktwknee elll
@sachinthadileeshaka2327
@sachinthadileeshaka2327 4 жыл бұрын
පළවෙනි වර්ස් එකේ. ඔබ අන්සතු බව.පටන් ගන්න තැන ගහන කෝඩ් එක මොකක්ද..
@pasindumadushan3048
@pasindumadushan3048 3 жыл бұрын
❤️
@jagathchandana9729
@jagathchandana9729 8 жыл бұрын
ma gayana gee obata asenawada
@ruwanrajapaksha2163
@ruwanrajapaksha2163 8 жыл бұрын
so nice
@udaralahiru9990
@udaralahiru9990 7 жыл бұрын
Oba ansathu bawa mama dana sitiyemi..
@rasithagamage5842
@rasithagamage5842 7 жыл бұрын
3:25 destroyed the whole emotion of the song :/
@BinakaJayEnglish
@BinakaJayEnglish 5 жыл бұрын
Agree with that. That break should not be there machan. Other than that rest is best!
@Travelmomentsbydh
@Travelmomentsbydh 4 жыл бұрын
Agreed
@abhishekd1017
@abhishekd1017 4 жыл бұрын
True
@thilakaratne6810
@thilakaratne6810 4 жыл бұрын
No,its fully correct.
@yukthidesilva6127
@yukthidesilva6127 2 жыл бұрын
Agreed
@indikajayalath719
@indikajayalath719 8 жыл бұрын
riyal super song weri biutifull
@indikasuranga7436
@indikasuranga7436 5 жыл бұрын
Ela
@mawellateeson3675
@mawellateeson3675 Жыл бұрын
real
@kaveeshashenal4530
@kaveeshashenal4530 2 жыл бұрын
😮
@masssameer1188
@masssameer1188 5 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@rumeshsahimtha7848
@rumeshsahimtha7848 7 жыл бұрын
Supiri
@i.surajasanka6689
@i.surajasanka6689 8 жыл бұрын
this is my favorite song nice to hear
@ArulRaj-vx9fo
@ArulRaj-vx9fo 8 жыл бұрын
@
@chamalvlogs3177
@chamalvlogs3177 4 жыл бұрын
Wasi song eka
@nuwanyasawardana
@nuwanyasawardana 6 жыл бұрын
👌👌👌👌
@rhythmicash3180
@rhythmicash3180 9 жыл бұрын
Wow!!
@sahandinumika5567
@sahandinumika5567 9 жыл бұрын
👍👍✌
@jasonmiller6253
@jasonmiller6253 4 жыл бұрын
@tvderana Do you provide an artist share for the youtube earnings you receive for the talent and performance of these great artists? They should earn it for sure. Yet, there are no laws to guarantee it. As a responsible media (as you say), it's your duty to make sure they get an artist share.
@thishumcaldera4879
@thishumcaldera4879 4 жыл бұрын
G💐
@sanjikafernando4887
@sanjikafernando4887 9 жыл бұрын
I like it
@hansa4660
@hansa4660 8 жыл бұрын
I like you too
@danushkapiyantha5755
@danushkapiyantha5755 6 жыл бұрын
asainee
@damiththaranga971
@damiththaranga971 7 жыл бұрын
🗣👌🏽👌🏽👌🏽👌🏽👌🏽🎼🎧🎤💯
@LankansInUK
@LankansInUK 9 жыл бұрын
My honest opinion this vision can't even keep it near to original song
@kalegana
@kalegana 7 жыл бұрын
spot on!
@gallekankanangethushanthac57
@gallekankanangethushanthac57 5 жыл бұрын
Fine mates this is a remake don't u understand that shit
@sahanperera5688
@sahanperera5688 7 жыл бұрын
original one is the best
@RRfernando
@RRfernando 5 жыл бұрын
👍
@ranganaiiroshan9849
@ranganaiiroshan9849 8 жыл бұрын
maxzz ...
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,6 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Kadu Athare Bedhi - Athma Liyanage
5:37
SL Songs
Рет қаралды 123 М.