No video

Kavikariye Sindu Kiyana Lande ( කවි කාරියේ සිංදු කියනා ලඳේ ) | Keerthi Pasquel with

  Рет қаралды 1,262,942

Charana Beats

Charana Beats

Күн бұрын

Kavikariye Sindu Kiyana Lande ( කවි කාරියේ සිංදු කියනා ලඳේ ) | Keerthi Pasquel with @NAADA ​
© 2022 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
Follow on:
Official Music Channel - / charanabeats
Official KZbin Channel - / charanatvofficial
Official website - www.charanatv.lk
Official Facebook Page - / charanatvofficial
Official Instagram Page - / charanatv.official
#CharanaBeats #CharanaTV #CharanaMusic

Пікірлер: 119
@Ncrl_18
@Ncrl_18 Ай бұрын
ඇත්තටම මේ කාලේ හැදුන තේරුමක් තියන තේරුම් අරන් ගායනා කරන පින්වන්ත ගීතයක්. ඇත්තටම tik tok එකෙක් ඇහුනහම හොයලාම අහන්න ඕනේ කියලා හිතුන ගීයක්. වටිනවා ඒක වචන කරන්න බෑ .මේ වගේ වටින නිර්මානය රාශියක් බිහි කරන්න හැකියාව තව තවත් ලැබේවා ❤🎉❤🎉
@IshanUditha
@IshanUditha 19 күн бұрын
මේ කාලේ නෙමෙයි.. දශක දෙකකටත් කලින් හැදුන, අදටත් අලුත් වගේ දැනෙන ගීතයක්
@gihanparanavithana365
@gihanparanavithana365 2 ай бұрын
කවි කාරියේ සිංදු කියනා ලඳේ නුබ දෝ රැහේ කෝකිලා .. මගේ පාඩුවේ යන්න යනවා ඔහේ .. අනේ ස්වාමි සැන්දෑ වෙලා කවි කාරියේ සිංදු කියනා ලඳේ නුබ දෝ රැහේ කෝකිලා .. මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා .. දෙකනේ රිදී තොඩුලා.. නළලේ කුකුම් පාටලා .... විණා වයා තාලේටා ... ගැයූ ගී අසා ආවේ මා... විණා වයා ...කවි ගී ගයා.. අපි යන්නේ රුපියල් සොයා ... @_niroshkonara_ කවි කාරියේ සිංදු කියනා ලඳේ නුබ දෝ රැහේ කෝකිලා .. මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා .. @_niroshkonara_ සිඟමන් නොයා මාවතේ .. මහදේ රැදෙන් රූපිකා... සසරේ ගෙනා ආදරේ .... අඳුරයි ඔබේ දෝතටා.. දෙවි ස්වාමිනේ..මන්දා අනේ.. සිත මාගේ චන්චල් වෙලා ... @_niroshkonara_ කවි කාරියේ සිංදු කියනා ලඳේ .. නුබ දෝ රැහේ කෝකිලා .. මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා ... කවි කාරියේ සිංදු කියනා ලඳේ නුබ දෝ රැහේ කෝකිලා ... මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා....
@anupamawelegoda5102
@anupamawelegoda5102 Жыл бұрын
අසූව දශකයේ නිකුත් වුන නීල අහසේ කෑසට් පටයේ ගීයක් තමයි කවිකාරියේ ගීතය,එහිම තව ලස්සන යුග ගී දෙකක් තිබුනා සුජාතා අත්‍තනායක මහත්මිය සමගත් චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය සමග.
@SanjeewaSujith-fi7cg
@SanjeewaSujith-fi7cg Ай бұрын
මරු..හෙට තමයි හොදටම අහන්නේ අඩියක් ගහලා
@niroshanjeewantha3846
@niroshanjeewantha3846 21 күн бұрын
mn ada adiyak gahalaa ahanawa mc vill eke set eka pichchila.. 4n eken..😢😢..
@kaveeshacharith8299
@kaveeshacharith8299 21 күн бұрын
Math adiyk ghla ahnne ​@@niroshanjeewantha3846
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 ай бұрын
මාව පිස්සියක් කරපු ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ආසම සින්දුවක්❤❤❤❤
@hiruperera9956
@hiruperera9956 Ай бұрын
Aththa kochchara ahuwath epa wennha ❤❤
@sachinithamali4671
@sachinithamali4671 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊​@@hiruperera9956
@jayarathnakatapoluge6
@jayarathnakatapoluge6 Ай бұрын
මම කී වාරයක් ඇසුවද මට මතක නැ සත්තය් ඇස් දෙකට කඳුළු එනව ගායනාව රස විදින විට බුදුසරණයි ❤❤❤
@pasindupromax9474
@pasindupromax9474 Жыл бұрын
ආසම සිංදුව.භාවනාවක්
@ShashiyaSudda
@ShashiyaSudda 5 күн бұрын
2024/8/24❤😔 අවුරුදු 39ක් වුනත් තාම අහන්න ආස මං 💕😍😔
@dubaicenter4821
@dubaicenter4821 Ай бұрын
මං මාරම ආස සිංදුවක්.හරිම ලස්සනයි.❤❤❤
@a.ranabahu1374
@a.ranabahu1374 18 күн бұрын
මේ දුක ජීවිතේ එක වතාවක් හරි උහුලලා තියනවා නම් ,කවදාවත් ඒ දුක තවත් ගෑනියෙක්ට දෙන්න හිතන්බවත් එපා, සංසාරෙ කවදාවත් සතුටක් විදින්න බැරිවෙන්න ශාප වදිනවා ,ඒ තරමට පතිනියකගෙ කදුලු ,ඉවසීම, ශක්තිමත්,එහෙම ගෑණියෙක්ට වරදක් කරපු පිරිමියා ගැන කතා කිරීමත් පිළිකුලක් ,අභිෂේකා නංගි පුලුවන් නම් අසරණ ගැහැණුන්ට ශක්තියක් වෙන්න , දුක කියාගන්න කෙනෙක් නැති අය ඕනෙ තරම් ඇති
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 Жыл бұрын
සිත නිවන සිංදුවක් 💖💖💖💖
@suhandinisuhandini7162
@suhandinisuhandini7162 Ай бұрын
භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 😍❤️
@DilhanaiSoyza
@DilhanaiSoyza 2 ай бұрын
ලස්සනයි......💚
@manushialgama
@manushialgama 8 сағат бұрын
අනේ හරිම ආදරනීය ,ජෝඩුවක්...හැමදාමත් ආදරෙන් ඉන්න...🌹🌹happy wedding anniversary dear Thilini n Roshan....❤❤
@srimalkarunarathne
@srimalkarunarathne 12 күн бұрын
Saho..සුසුම් පාලනය වුණානම් තවත් පට්ට...අදහසක් පමණි
@salindhasampathsalindasamp9169
@salindhasampathsalindasamp9169 Жыл бұрын
සිත සනසන සිංදුවක්
@GayanSadaruwan-ev9rk
@GayanSadaruwan-ev9rk 19 күн бұрын
එයාව තව තවත් උනාන්දූ කරන්න සූබපැතුම් ❤
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 Ай бұрын
මං අහපු ලස්සනම ගීත වලින් එකක්..මේක අද උදේ ඇහුවේ බන්ඩාරවෙල මහමෙව්නාවේ දොර පූජා කිරීමේ පින්කමේ එකට සම්බන්ද කරලා දාලා තිබ්බා...සිය වතා වකට වඩා ඇහුවා ඒකෙන්..,(ශ්‍රද්ධා එකෙන්)
@SuchiWick
@SuchiWick Күн бұрын
So soothing and relaxing, amazing voices to❤😊😊😊😊😊😊😊😊❤
@DamayanthiRajini
@DamayanthiRajini Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@chanakachathuranga6050
@chanakachathuranga6050 Жыл бұрын
ආසම ඒවා
@ooooooo..3663
@ooooooo..3663 17 күн бұрын
හරිම ලස්සනයි පුතා..ආදරෙයි ගොඩක් ..තවත් ලස්සන ගීතයකින් එනකල් බලන් ඉන්නවෝ..❤️❤️ ජේසු පිහිටයි ඔයාට පුතා..🌹
@AshisdiarySL
@AshisdiarySL 16 күн бұрын
පැය ගානක් උනත් කිසිම ලෝභකමක් නැතුව අහන්න පුලුවන් සින්දු❤❤🍃🖤
@SuchiWick
@SuchiWick Күн бұрын
Soo nice ❤ and beautiful
@nimalaranayaka5757
@nimalaranayaka5757 2 ай бұрын
ගිතාත්ම.ජයවෙිවා
@IsuruWaralath
@IsuruWaralath 2 ай бұрын
Nadee ❤
@nawoddil2918
@nawoddil2918 Жыл бұрын
Dan kale thiyena sindu wala hetiyata me sindu ithamath arthawath daha ewai thiyena alankara lassanai..
@nawoddil2918
@nawoddil2918 Жыл бұрын
My favourite song and very beauty full song..
@SadunDuve
@SadunDuve Ай бұрын
හසිනිගෙන් තමයි ගොඩක්ම ජනප්ප්‍රිය උනේ නිවන්සුව ලැබේවා හසිනි
@shashiniperera4282
@shashiniperera4282 20 күн бұрын
මොකක්ද ඒ සිද්ධිය 🤔😮
@jhr3450
@jhr3450 10 күн бұрын
ඒ කව්ද
@chamilakumara9119
@chamilakumara9119 4 күн бұрын
😢 niwan suwa hasini
@SuchiWick
@SuchiWick Күн бұрын
Definitely
@udayatharaka9156
@udayatharaka9156 Күн бұрын
එයාට cancer එකක් එයා කීර්ති සර් එක්ක ඔය සිංදුව කිව්වා. එයා සදහටම යන්න ගියා😢​@@jhr3450
@vicdesigns
@vicdesigns Жыл бұрын
Nadee ge hada ahuwama mathak wenne sinduwe mul aithikariya hasini sashikala wa ❤❤
@dulajnilanka2009
@dulajnilanka2009 5 күн бұрын
Me welawe ranil thamaii...❤❤ Mata penna bariwa hitiye... Anith moda pakayalata wada me minihata ugath kama hari thiyenawa...
@PishonFonseka
@PishonFonseka 15 күн бұрын
Harima lassanai putha ❤ thawa song s karanna god bless you ❤❤
@monsurmonsur3607
@monsurmonsur3607 Жыл бұрын
Me tharam lassana sindu thibune sinhala samajaye Ekata dan
@jaliyayapabandara7153
@jaliyayapabandara7153 3 ай бұрын
Lassanai ❤
@PriyaniFernando-vn2ho
@PriyaniFernando-vn2ho 28 күн бұрын
වටිනා ගීතයක තනු වලට හානි නොකර ඔබගේ හැකියාව ඉදිරිපත් කරන්න සුබපැතුම් 👍
@priyafernando-ft5cd
@priyafernando-ft5cd Ай бұрын
❤❤ලස්සනයි.....ඔයාගේ හඩ මුසුව......😂😂😂😂😂😂
@Navindush644
@Navindush644 Ай бұрын
ay itin hinawenne
@NadithaJayathilaka-ow4ws
@NadithaJayathilaka-ow4ws 21 күн бұрын
​@@Navindush644 දන්නෙ නැතුව ඇති සමහරවිට 🙂
@janithapiyushan9065
@janithapiyushan9065 Жыл бұрын
Nidahase ahanna inna puluwan. Man asama sinduwak. Asama 2ma kiynawa
@hashii_hiranya
@hashii_hiranya 7 күн бұрын
Athula ayyath samitha akkath sangithen sri lankavata loku mehevarak kara oya dennama ayeth ekathuvennako kalakaruvangen oya denna tharam lassana dennek nehe ayya hemadamath oya dennatama adarei budu saranai oyala dennatama
@PrasangaThennakoon
@PrasangaThennakoon 4 күн бұрын
Metha kale ahapu lassanama sinduwa ..lassana...hithata denena hadak...meweni nirmana thawa karanna
@UdeniPushpakumari-cv9ut
@UdeniPushpakumari-cv9ut 3 ай бұрын
Patta lassani
@randikadanu
@randikadanu 18 күн бұрын
Marama bawanawk❤
@gayaniroopika6807
@gayaniroopika6807 Ай бұрын
ලස්සනයි විදූෂා...❤❤කටහඩ ..පෙනුම. ..වගේම ගායනයත්..❤❤
@Randika_Lakshani
@Randika_Lakshani Ай бұрын
Feel it❤ voice is amazing Sanka sir☸️
@SanjiwaRajamuni
@SanjiwaRajamuni 2 ай бұрын
Asama asa sinduwak.
@kalumprasad7741
@kalumprasad7741 24 күн бұрын
Amazing performance brother ❤❤❤ Congratulations 🎉🎉🎉 Keep it up 💪👍👍
@kanthimuthu7665
@kanthimuthu7665 15 күн бұрын
අනතිමානි ගුරුවරයෙක් කියලා අපේ නංගිත් කීවා. ඇයත් සංගීතය හදාරලා තියෙනවා මෙතුමාගෙන්.
@KasunBandara-u8x
@KasunBandara-u8x 21 күн бұрын
🎉සුපිරි ආ....❤❤❤❤
@chamalharshanath1739
@chamalharshanath1739 Ай бұрын
❤❤❤❤
@LakshmanJayathilaka-e4o
@LakshmanJayathilaka-e4o Ай бұрын
Congratulations ❤❤❤❤
@user-ci4bd2ko9l
@user-ci4bd2ko9l 3 ай бұрын
අසංක මහත්තයගෙ කටහඩ බාවනාවක් ...❤❤. වැඩසටහනට ඔයවගේම ප්‍රවීනයන් ගෙන්නුවනම් හරි අරවගේ කට්ටිය නැතුව ..
@NevilRoshan-zn3pg
@NevilRoshan-zn3pg Ай бұрын
ලස්සනයි සින්දුව පුතා
@rashiwasana
@rashiwasana 18 күн бұрын
Congratulations 🎉🎉🎉🎉❤ Very nice
@navodyasanadi7013
@navodyasanadi7013 9 күн бұрын
❤❤❤❤❤❤ a lassana keyala nemakaranna ba❤❤❤❤❤❤❤❤
@RasikaWallawitakankanmge
@RasikaWallawitakankanmge Ай бұрын
❤❤❤❤❤❤
@chanaka461
@chanaka461 29 күн бұрын
හරිම රහයි ❤️
@kumarapradeep5444
@kumarapradeep5444 Ай бұрын
❤❤❤❤❤
@pekka4985
@pekka4985 15 күн бұрын
Epa wen nathi ewa 🔥
@EvenjalaSuchirini
@EvenjalaSuchirini 18 күн бұрын
I like to hear this song very much ❤❤❤
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@akilamahes9838
@akilamahes9838 22 күн бұрын
හරිම ආදරණීය ලස්සනම සිංදුවක්❤❤❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Ай бұрын
❤❤❤❤🎸🎶🎶🎸🎶🎸🎶🎸👌👌👌👌🌹🌹🌹🌹🌹හිත් නිවන ගීත🎸🎶🎸🎶🎸🎸🎶🎸🎶🎸🎶🎸🎶🎸
@aselaindrajith5800
@aselaindrajith5800 Ай бұрын
සමිතා ගේ කටහඩ සිත නිවයි
@indunilgunathilake
@indunilgunathilake Ай бұрын
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 Жыл бұрын
🤘👍🔥🇱🇰🇱🇰
@ChamindaLakmal-yk9hd
@ChamindaLakmal-yk9hd 5 күн бұрын
❤❤
@user-yo6os2sk1l
@user-yo6os2sk1l Ай бұрын
Oyage voice eka oyata deviyan deepu thilinayak menika eka aaraksha karaganna duwe arthawa geetha gaayana karanna digu gamanakata subapethum dhoni
@deepaliboralassa9268
@deepaliboralassa9268 Жыл бұрын
🌹🌹
@Oltan-gp5ty
@Oltan-gp5ty 29 күн бұрын
Very good
@srimal971
@srimal971 Жыл бұрын
❤❤❤
@WathsalaSamaranayake-jy5eq
@WathsalaSamaranayake-jy5eq 21 күн бұрын
Wow❤❤❤
@kanishkanuwan4835
@kanishkanuwan4835 Жыл бұрын
👌👌👌
@manelkm8544
@manelkm8544 23 күн бұрын
මතක තියෙන කාලෙ ඉඳන් අහනව ඒත් රසය නම් තාම එහෙම්මමයි
@chinthakame001
@chinthakame001 Ай бұрын
Nadee❤
@hiruperera9956
@hiruperera9956 Ай бұрын
😍😍😍😍❤️❤️
@95dimuthu
@95dimuthu Күн бұрын
Yasas Medagedara ඒක වෙනම Level එකක් ❤✌️
@DulajRathnayake
@DulajRathnayake 27 күн бұрын
❤🤗
@sanojdhanuka6790
@sanojdhanuka6790 22 күн бұрын
චබී 🖤😇🖤
@chanukadilshan-oh3bw
@chanukadilshan-oh3bw Ай бұрын
1k ❤
@dilru4817
@dilru4817 27 күн бұрын
🙏🙏🙏
@DilhanaiSoyza
@DilhanaiSoyza Ай бұрын
මගේ පාඩුවෙි යන්න යනවා ඔහේ......
@user-uk2xz1bn3u
@user-uk2xz1bn3u 27 күн бұрын
හොදට තියෙයි,ඔය කාලේ ඉතින් ඉගන ගත්ත දෙයක් ගුරුවරු යි,යාලුවො යි නිසා තමයි වුනේ,හැම දේටම හොදයි හොදයි ගාන අම්මා ම නිසා නෙමෙයි
@ashangasandeepa7882
@ashangasandeepa7882 Жыл бұрын
🥺
@Sujanirajapaksha-jd1vt
@Sujanirajapaksha-jd1vt 4 күн бұрын
😢😢😢
@THILINANUWAN-SULTHAN
@THILINANUWAN-SULTHAN 27 күн бұрын
ලස්සන කටහඩක් ❤ ඒ අක්කගෙ නම මොකද්ද
@RiseSriLanka19
@RiseSriLanka19 26 күн бұрын
Nadee
@ayomisandamali6961
@ayomisandamali6961 26 күн бұрын
හරි..ම ලස්සනයි.. ඒත් හසිනි ශෂිකලා රාජපක්ෂ මතක් වෙනවා.. ❤😢
@makawitageperera
@makawitageperera 11 күн бұрын
ඇත්තටම
@himaladesilva94
@himaladesilva94 Ай бұрын
Me gayikawa kauda?
@RiseSriLanka19
@RiseSriLanka19 26 күн бұрын
Nadee
@eygddhfghh3835
@eygddhfghh3835 20 күн бұрын
Lassanae puta oyata budu saranae
@DramaTV-fd2vy
@DramaTV-fd2vy 19 сағат бұрын
සුභ නැකතට රට අනුරට ❌🇱🇰❤️
@nadeejayasekara3185
@nadeejayasekara3185 24 күн бұрын
සපත්නීරෝෂයක් කියන වචනයෙ තේරුම දන්න කෙනෙක් කියන්නකෝ
@deerakaruwan4111
@deerakaruwan4111 24 күн бұрын
තමන්ගේ ස්වාමියාට වෙනත් ස්ත්‍රියකගේ ආකර්ණයක් හෝ වෙනත් සම්බන්ධයක් ඇති වන විට භාර්‍යාවට ඇති වන ඉරිසියාව
@nadeejayasekara3185
@nadeejayasekara3185 23 күн бұрын
​@@deerakaruwan4111 තෑන්ක්ස් ඩියර්
@nuwanthihettiarachchi2333
@nuwanthihettiarachchi2333 18 күн бұрын
එකම පිරිමියෙක්ට ගැහැණු දෙන්නෙක් ආදරේ කරද්දි එක් කාන්තාවකට අනෙක් කාන්තාව ගැන එන වෛරය කෝපය කේන්තිය.. විවාහක පිරිමියෙක් නම් ඔහුට වෙනත් අනියම් ඇසුරක් තියෙනවා නම් කාන්තාවක් එක්ක එයාගේ බිරිදට අනියම් බිරිඳ ගැන එන තරහව තමයි..❤❤
@BuddhikaSwarnamali-vs7hk
@BuddhikaSwarnamali-vs7hk 23 күн бұрын
🤍❤🤍
@SamithJeewan
@SamithJeewan Ай бұрын
ශංකට පුළුවන් උනෙ වින්ඩිගෙ පෙට්ටිය කඩන්න විතරයි තවම ළමයි නෑ....ඒ අස්සෙ රූකාන්ත හැමිනෙනදා අව් හූ ඉයාව් කිය කිය උනට වඩා හොද ගායකයෝ මේ රටේ ඉන්නවා ඔළුව හිදිමව ගත්ත උන් ආදුනිකයන්ට එන්න දෙන්නෑ බලපන් අමල් තාත්තගෙ පීටෙන් ඌ ආවා ඌගෙ පුතා අමල්ගෙ පීටෙන් ආදා හරියට මහින්ද රාජපක්ෂ නාමල්ට රිලේ එක දුන්නා වගෙ ...මේකයි ආයෙ මුලට යන් සනුක වඳයි වින්ඩි මට කිව්වා 😂
@SulochanaDissanayaka
@SulochanaDissanayaka 19 күн бұрын
😂😮😮😮😮😂😂😂😂😂😮😮😮😮
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 17 күн бұрын
❤❤❤❤❤❤❤❤
@YohanBro6108
@YohanBro6108 Ай бұрын
❤❤
@anuwanasanjeewa9502
@anuwanasanjeewa9502 2 ай бұрын
@assanath8322
@assanath8322 Ай бұрын
❤❤❤❤
@user-pb2ro8ri9c
@user-pb2ro8ri9c Ай бұрын
🤍🥺
@assanath8322
@assanath8322 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 94 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 6 МЛН