Dishum Dishum | Episode 213 | 13th August 2023

  Рет қаралды 185,070

TV Derana

TV Derana

Күн бұрын

Dishum Dishum | Episode 213 | 13th August 2023
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #dishumdishum #dishumdishumprogramme

Пікірлер: 193
@seelanattanagalle1657
@seelanattanagalle1657 10 ай бұрын
දරැවන් මහාපාරේ දාලා යන සමාජයක අම්මා සමග එකම තැන විනෝද විම දකින්න ලැබෙන එක හරිම සතුටුයි. ජේසු පිහිටයි හමෝටම❤❤❤❤❤
@subashimandakini__1
@subashimandakini__1 Жыл бұрын
ෂා.....අදනම් මරු සුජීවා family ❤ ආදරෙයි ගොඩාක් රෝස් ලස්සනයි කටහඬ අන්ජලී මරු..හිනා වෙලා පණගියා..❤❤❤❤
@champikatillakaratne7367
@champikatillakaratne7367 Жыл бұрын
Q
@dilrukshl
@dilrukshl Жыл бұрын
K සුජිවා අක්කා 💎❤ අංජිලි 💚💎 රෝස් 💎💜️ ඔයාලා තුනදෙනම මරු ❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 Жыл бұрын
වාව් වාව් වාව් නියමායි අද නම් ගොඩක් හිනා වෙවී බැලුවා වැඩ සටහන.... ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️❤️❤️❤️❤️
@w.s6532
@w.s6532 Жыл бұрын
සුජීව මහත්මිය ඇතුලු දුවලා dennata harima ආදරෙයි 😊😊😊❤❤❤
@frinhndogeetha1534
@frinhndogeetha1534 Жыл бұрын
අද නම් හිනා කලා මැරෙනවා
@RamaniNilanduwa-u7j
@RamaniNilanduwa-u7j 6 ай бұрын
K සුජීවා කියන්නෙ ඉතින් බ්‍රරැන්ඩ් එකක් තමා විනෝද සාගරේ මරු ❤❤❤❤❤
@Mashii473
@Mashii473 Жыл бұрын
රෝස්ගෙ වොයිස් එක ලස්සනයි ❤❤❤❤❤❤
@chathurichathuri2291
@chathurichathuri2291 Жыл бұрын
හිනා උනා හොද හැටියට ආදරෙයි අද ආපු පවුලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 Жыл бұрын
අන්ජලී කොතනද ආතල් කෝටියයි😂😂❤❤❤❤❤
@ggpiyasena504
@ggpiyasena504 11 ай бұрын
අද තමා හොඳටම කරේ 😂
@samudraupuldevi8873
@samudraupuldevi8873 Жыл бұрын
අනේ සුජිවා හරිම ලස්සනයි ඔය තුන්දෙනා ❤️❤️❤️ කවදාවත් වරදින්න එපා හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි..❤️
@dinithidinithi6695
@dinithidinithi6695 Жыл бұрын
අදනම් නියමයි...👍 සුපිරියි🔥 ආදරෙයි හැමදාමත් තුන් දෙනාටම 🥰🥰🥰🥰😘😘
@shaluwickramasinghe-hb3ll
@shaluwickramasinghe-hb3ll Жыл бұрын
අම්මෝ හිනා කාලා මැරෙනො අද නම් 😂 මරු හතර දෙනා😂❤
@chathuritheekshanihettige9502
@chathuritheekshanihettige9502 10 ай бұрын
නූලෙන් බේරිනේ අද නම් හිනා කාලා මරෙනෝ හතර දෙනාම ශෝක් ❤❤❤❤❤
@dilshakodagoda5717
@dilshakodagoda5717 Жыл бұрын
අම්මෝ හිනා වෙලා baya හිතුන හුස්ම nawathi කියලා ඒ තරම් සතුටුයි සුජීවා අක්කගේ family එක. ආදරෙයි
@ashihettiarachchi3682
@ashihettiarachchi3682 Жыл бұрын
අදනම් මරු 😂😂😂
@dulshi543
@dulshi543 Жыл бұрын
කේ.සුජිවා 😅😅😅 නියමයි
@niluka5627
@niluka5627 Жыл бұрын
පට්ටම පට්ටයි අනේ සුජීවා මහත්මියත් එයාගෙ දුවලා දෙන්නත් හිනාවෙලා මැරුණා මාරම ලස්සන ක් බුදුසරණ යි ❤
@sasu889
@sasu889 Жыл бұрын
හිනා වෙලා බඩ රිදෙනවා අයියෝ....😂
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
ඇත්තෙන්ම අද නම් හිනා වුණා හොදටම 🤣🤣 මම ආසම ෆැමිලි එකක් ❤❤❤ එයාලා කොතනද අපේ ලේ ටිකත් පිරිසිදු වෙනවා
@dusheechamodi5180
@dusheechamodi5180 Жыл бұрын
අනේ රාජිනි drama එකේ දිනෙල්ක අයියා (රේන්), තනූ අක්කා (අභී), රුමාල් අයියා (රුමා), වගීශා අක්කා (මිහිරි) මේ 4 දෙනා එකට ගේන්නකෝ...🥺🙏🏻
@ashokaa8999
@ashokaa8999 Жыл бұрын
විස්ව මල්ලි ට මාර මහන්සි අද නේ සුජිවාලා ගේ වැඩ වලට 😂😂
@ashihettiarachchi3682
@ashihettiarachchi3682 Жыл бұрын
තව පොඩ්ඩෙන් හුස්ම ත් හිරවෙනො හිනාවෙලා 🤣🤣🤣
@kamneag9404
@kamneag9404 Жыл бұрын
වෙන උන් ඉන්නවා අනේ ඒ තුන්දෙනා ට මඩ ගහන්න එපා ආදරෙයි සුජීව අක්කේ අපි රට විරුවො ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රංගන මල්ලි
@kamneag9404
@kamneag9404 Жыл бұрын
රංගන මල්ලි ලිව්වා සමාවන්න විශ්වය මල්ලි ආදරෙයි අපේ ලංකාවේ මිනිස්සු අන්තිම හරකයි මොකද මඩ දෙන්න ම ඕනේ කාට හරි සුජීව අක්කේ අපි රට විරුවො ආදරෙයි විශ්ව ඉදියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න ජයවේවා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashihettiarachchi3682
@ashihettiarachchi3682 Жыл бұрын
@@kamneag9404 මන් න්ම් හරි ආසම 3ක්
@chandimaperera6212
@chandimaperera6212 Жыл бұрын
හිනා වෙලා හුස්ම හිරවෙන්නෙ.❤❤
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
ආදරනීය fhamily එක නිසාම මුලු program එකම බැලුවේ මම ව්තරද❤ හරිම ආසවෙන් හිටියේ සුජීවා අක්කිගෙයි දූලා දෙන්නගෙයි voice එකෙන් song තුනක් අහන්න අද ඇත්තටම ගොඩාක් සතුටුයි එක හැබැ උනා thank you soo much apith godak enjoi කලා ❤❤ rosh ge කටහඬ ට ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් හොඳින් ඉන්න හැමොම ජෙසූ පිහිටයි ❤❤❤❤ හරිම ආදරනීය family එකක් සහෝදරියෝ වගේ❤❤❤😊
@chandanadikwella6475
@chandanadikwella6475 Жыл бұрын
අදනම් ඇත්තටම ගොඩාක් ආසාවේන් බලන්නේ අන්ජලී ආපුනිසා
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 Жыл бұрын
Excellent program I like . miss k sujeewa good luck everyone ❤❤❤❤❤❤
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
Ada godk super ..😂😂😂😂😂
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 Жыл бұрын
අද නියමයි 😂😂😂😂😂
@chandrikasiriwardana6426
@chandrikasiriwardana6426 Жыл бұрын
සුජීව ඉන්න තැන පාලු නැ ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
@dilshani-un2mn
@dilshani-un2mn Жыл бұрын
K.sujeewa mahathmiya mn gdk adaraya karana pawlk hamadaama sathutin ginawela inna labewa.. Anjali akkai,ros nngi cute.. God bless!!!
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 Жыл бұрын
හිනාව තදකරගෙන රෑට බලන මං
@_Sankookie_
@_Sankookie_ 27 күн бұрын
😂😂me too eii
@kolamunnageramya5839
@kolamunnageramya5839 Жыл бұрын
සුජීව මහත්මිය Ceylon husky family ඵකෙන් වීඩියෝ එකක් දාල තියෙනවා American bully වර්ගයේ පිරිමි පැටවෙකු දිනා ගන්න කියලා. අනේ ඔයාලත් try කරල බලන්නකෝ. ඔයාල සතුන්ට ඇත්තටම ආදරේ බව අපට පේනව .ඒනිසයි මේ ආරංචිය කිවිවේ. අනේ ඒ වීඩියෝ එක බලන්න. ඔයාලට තෙරුවන් සරණයි!
@erangimalsha6962
@erangimalsha6962 Жыл бұрын
අම්මෝ පණ ගියා අද නම්😂😂😂
@sachininimesha2523
@sachininimesha2523 Жыл бұрын
හැමදාම සතුට පිරී ඉතිරෙන්න ඔනී සුජීවා අක්කගේ පවුලේ ❤❤ බුදුසරණයි
@madushikadilhani6133
@madushikadilhani6133 Жыл бұрын
My favourite family ❤️❤️❤️❤️❤️
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
අද හරිම ලස්සනයි ගොඩක් 👍👍👍 ❤❤🌹❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌺💞💔💔💞💞💞💞
@shantishama4394
@shantishama4394 Жыл бұрын
Aiyo Adanam maru😀😀😀😀
@nimi372
@nimi372 Жыл бұрын
රෝස්ගෙ සින්දු ගොඩක් ගොඩක් ගොඩක් ඕනෙ එච්චරයි
@NadishaKumari-e7r
@NadishaKumari-e7r Жыл бұрын
K sujeewa mahathmiyage family eka innwa kynne funma thama. Supiri ada program eka...
@AnomaRupasinha-r5p
@AnomaRupasinha-r5p Жыл бұрын
😊😊 නියමයි කට්ටියම හොඳ enjoyble characters තමයි ඔයාල all the best 😊😊
@sunilkarunarathna5279
@sunilkarunarathna5279 Ай бұрын
❤oba daruwanta uththarithara mawak adarei suji akke siyalu denata
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි හරිම ලස්සනයි වැඩසටන ❤❤❤🌹❤❤❤❤❤💯💯💯💯💯💯💯 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@INDHIKAJayasinhe-dh8fk
@INDHIKAJayasinhe-dh8fk 10 ай бұрын
හිනා කාලා මැරෙනවා...😂❤
@inokanilanthi8673
@inokanilanthi8673 9 ай бұрын
අම්මෝ ඒකනම් ෂෝක් පණ යන්න හීනා
@kamalaselvaratnam7140
@kamalaselvaratnam7140 Жыл бұрын
😅❤lassanay
@nimeshamaduwanthi5386
@nimeshamaduwanthi5386 Жыл бұрын
Lassanai program aka 😍🥰
@paramivindya7252
@paramivindya7252 Жыл бұрын
අනේ ඒ පවුල..❤❤❤
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
අද නමි හිනා...හිනා...හිනා....
@Hasichana0923
@Hasichana0923 Жыл бұрын
Sujeewa family❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinimadushika-i6t
@thilinimadushika-i6t Жыл бұрын
Anjali❤❤ chotuu❤❤❤ suji
@PraSa-N4
@PraSa-N4 Жыл бұрын
K sujeewa❤ Anjali❤ rose❤
@keerthikarunasri8112
@keerthikarunasri8112 Жыл бұрын
නියමයි 👍👍👍👍👋👋😂
@amilanirmana105
@amilanirmana105 3 ай бұрын
See how both teams support each other..... Very nice....
@kanishkakmahanama7519
@kanishkakmahanama7519 Жыл бұрын
😂😂😂😂මරු 4 දෙනාම
@chandrikasiriwardana6426
@chandrikasiriwardana6426 Жыл бұрын
හරිම ජොලි adanam
@user-xr4zw5od9k
@user-xr4zw5od9k Жыл бұрын
ප්‍රේක්ෂක අයට ඩක ඩක පුටුව යන්නට අවස්ථාව ක් දේන්න පිලිස්
@Ashani855
@Ashani855 Жыл бұрын
Super three sisters. ( sujeewa fam )😘😘😘😘😘😍😍😍😍😍🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️🎈🎈🎈🎈🎈
@malindaprabath7473
@malindaprabath7473 Жыл бұрын
Dishum dishum wow😂😂😂😂😂😂
@beautyforeverwithkanish8962
@beautyforeverwithkanish8962 Жыл бұрын
Sujeewa akka and girls❤bravo🥰🥰👍
@kumudunarmada9768
@kumudunarmada9768 Жыл бұрын
Mama asana family ekak.budusaranai oyalata...!!
@srilankan8456
@srilankan8456 2 ай бұрын
හරිම ලස්සනයි ane.. ඉක්මන් සුවය ලැබේවා ❤
@dulcreation3521
@dulcreation3521 Жыл бұрын
Supirii
@dilhanichathurika-zr5kq
@dilhanichathurika-zr5kq Жыл бұрын
Ada thamai godak hinaune. Ayesha nisa
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Ammo.adanam.maru.sister.LA.tika.ama.thama.enna.oni.sujewa.kiyanne.niyama.amma.kenek.niyamai❤❤😅😅
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 10 ай бұрын
Hina kala marena lassana wada satahana. Idiriyatama karagena yanna suba pathanawa,sujeewa sathutui.
@Dewmini-x1k
@Dewmini-x1k 11 ай бұрын
මරු අම්මො බෑ හිනා වෙලා පන යනවා😂😂😂
@nelumsandamali3218
@nelumsandamali3218 6 ай бұрын
Asama charitha 3k.thawa program eka thibbanm kiyla hithuna❤❤❤
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
Very very Nice SO MUCh ❤❤❤❤❤❤❤💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹💯💯💯💯💯💯💋💋💋💋
@SandaruwanLakmal-ez6ew
@SandaruwanLakmal-ez6ew 2 ай бұрын
Asama thun denek❤
@maduliyanage
@maduliyanage Жыл бұрын
අම්මෝ මරු අද❤
@teclashiromi7668
@teclashiromi7668 Жыл бұрын
Ada nam wadasatahana lassanama lassanai hina yanawa lassana වැඩසටහන ♥️♥️♥️♥️♥️
@PradeepDinithi
@PradeepDinithi Жыл бұрын
Maru Hina gihim Pna giya Anji akkige family ekatam match wenna anith akkith thora gththa eka nm සුපිරි ❤😊
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db Жыл бұрын
❤❤❤❤godak lassanai sujeewa anjali Ross
@Learnwithmekivi
@Learnwithmekivi Жыл бұрын
😂😂😂❤❤ammoo
@amalialmeda
@amalialmeda Жыл бұрын
ammoo funny, hithe prashnayak nam awilla meeka tak gaala balanawa. prashna kohen giyada naa
@kaveeshanethmini5091
@kaveeshanethmini5091 Жыл бұрын
Ane ammee ayesha akki😂😂😂
@kumududayani8149
@kumududayani8149 Жыл бұрын
Harima shoi 5s denama♥️😂😂
@NiranjalaSudu-i7g
@NiranjalaSudu-i7g 3 ай бұрын
A පවුලේ podi දුව ros ලස්සන මැනිකක් ❤❤❤adrei
@aireneferrera1937
@aireneferrera1937 Жыл бұрын
Ammooo adanam hinauna godak ❤❤❤
@thamalibhagya2376
@thamalibhagya2376 Жыл бұрын
Dishum dishum program eka vishawa aiya නැතුව nm වැඩක් na
@chamikamadumali2756
@chamikamadumali2756 Жыл бұрын
Hina wela pana යනවා . Shok gem show eka❤️
@dinukatdinukat7764
@dinukatdinukat7764 Жыл бұрын
❤️❤️❤️❤️
@SarangiRandiak
@SarangiRandiak 10 ай бұрын
Niyamai😂
@PiyanthiPiyanthi-xt3qq
@PiyanthiPiyanthi-xt3qq 3 ай бұрын
මටත් හිනාව වාව ගන්න බැරි උනා අප්පා මහත්තයගෙන් බැනුමුත් ඇහුවා අද නම් සුපිරි සුපිරි ආ
@user-sx2pv8rd9x
@user-sx2pv8rd9x 10 ай бұрын
Rosi❤❤ lassanai
@upendrakuruppu9046
@upendrakuruppu9046 Жыл бұрын
Nice family
@ireshalakmali4259
@ireshalakmali4259 Жыл бұрын
Adanan supiri❤
@pathminigunasekara9004
@pathminigunasekara9004 Жыл бұрын
Ada godak lassani
@somalatha1391
@somalatha1391 Жыл бұрын
👌👌👌👌👌👍🏼👍🏼
@zzzz1115
@zzzz1115 8 ай бұрын
ee thun dena ptt cute 🥹😂❤
@NaniNani-dl8ew
@NaniNani-dl8ew Жыл бұрын
Derga ausa dayabara amme budu saranai
@mohamedsihaf2529
@mohamedsihaf2529 Жыл бұрын
Ada nam hina una hariyata..jaya wewa 4 denatama godak satutui adarei hamadahamat
@kumudukarunathilaka8657
@kumudukarunathilaka8657 Жыл бұрын
Niyamai sujeeva akka,anjali and roce
@tharukajayalath8389
@tharukajayalath8389 Жыл бұрын
Mamath harima adare pawulak matath inne duwala thundenek thurunuwan saranayi
@Dinuna-ud3ut
@Dinuna-ud3ut Жыл бұрын
අනේ ඇයි රෝස් කොන්ඩේ කැපුවේ 🥺අපරෙදේ.
@nisansaladilshani-yx7zu
@nisansaladilshani-yx7zu 6 ай бұрын
Mechchara balapu ewagen meka thama supirima ammo hinawela epa uan
@Hansi-sl3vq
@Hansi-sl3vq Жыл бұрын
Shoi ane
@NiranjalaSudu-i7g
@NiranjalaSudu-i7g 3 ай бұрын
Thun dena gemmak thama adrei ft❤❤❤❤❤
@rohinijayasinghe2394
@rohinijayasinghe2394 Жыл бұрын
Ada nam shoo ane adanam mare maru matai .❤😊🎉
@sanje6161
@sanje6161 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dishum Dishum | Episode 238 | 25th February 2024 | TV Derana
42:44
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 46 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 53 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН
Dishum Dishum | Episode 207 | 02nd July 2023
38:47
TV Derana
Рет қаралды 100 М.
Dishum Dishum | Episode 223 | 29th October 2023 | TV Derana
41:34
Dishum Dishum | Episode 229 | 17th December 2023 | TV Derana
39:22
Dishum Dishum | Episode 243 | 21st April 2024 | TV Derana
44:49
TV Derana
Рет қаралды 123 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 46 МЛН