අම්මා රට ගියාට පස්සේ අපි දාපු ජෝගිය! Anjali Rajkumar | Rose Melody | Dinitha

  Рет қаралды 425,724

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

Пікірлер: 345
@warunichathurika2160
@warunichathurika2160 Жыл бұрын
පැයකටත් වඩා තිබ්බ වීඩියෝ එකේ මං ආසම කොටස, අම්මා රට ඉදන් ඇවිල්ලා ගෙනාපු දේවල් දරුවන්ට බෙදල දෙද්දී අම්මගේ ඇස් වල තිබුණ සතුට, ආදරය. ❤️ "මට වැඩිය මොනවත් ගත්තේ නෑ" කියලා දරුවන්ට හැමදේම බෙදල දීපු විදිය. අම්මලා එහෙමයි. ❤️ අනේ ඇත්තටම ඇය හරිම ආදරණීය අම්මා කෙනෙක් ❤️
@nethranethu2924
@nethranethu2924 Жыл бұрын
කවුරු ඔයාලට බැන්නත් ඔයාලගේ අම්මා ඔයාලා ලස්සනට හදලා තියනවා❤️😍 හරිම වැදගත් ඔයාලා අදින විදිය 😍❤️
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
මගේ අමිමත් මගේ අක්කත් රට පදිංචි වෙලා ඉන්නේ දැන් අක්කා බදින්න ඉන්නෙත් රට අයියා කෙනෙක් එයාලා අවුරුද්දකට සැරයක් ලංකාවට එනවා අපිව බලන්න එයාලා ආවමත් ඔය වගේ තමයි සුජීවා අක්කි ළමයිට තෑගි දෙනකොට මටත් අපේ ෆැමිලි එක මතක් වුණා ඔයාලා වගේම අපිත් හරිම ජොලියෙන් තමයි ඉන්නේ හරිම සතුටුයි 😍 ඔයාලා හැමෝටම මම ආදරෙයි ❤️❤️❤️❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලා විඩියෝ දන්න පරක්කු වෙනවා අංජෙලි ඇයි ඒ ඔයාලා දකිද්දී හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤❤ ඔයාලට එච්චරටම ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝 ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
කවුරු මොනව කිව්වත් ඇත්තටම හොඳ හැදියාවක් තියෙන සංවර දරුවෝ වලයි අම්මට ගොඩක් ස්තුතියි ඔයාලා වැදගත් විදියට හැදුවට අද neliyo ගායිකාව ගොඩක් ඉන්නේ අඩ නිරුවතින් ගොඩක් ආදරේ පුතේ ඔයාලට 💕💕💕💕💕
@DilrukshiMalisha-zr1zy
@DilrukshiMalisha-zr1zy Жыл бұрын
චූටි කොල්ලට නම් ආදරේත් හිතුනා😁♥️ ඔයාලා මරැ අප්පා😽😁
@tharushigunasekara6743
@tharushigunasekara6743 Жыл бұрын
Mth ඇඹිලිපිටිය ..godak ස්තුතියි ape band ekk gna oyala wage special aya අගය කිරීම ගැන..ආදරෙයි ඔයාලට..❤️
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
අද මාව ඇදගෙන වැටිලා කකුල් දෙකම මොකක්ද වෙලා ඉදිමිලා so painful, ඒත් බැලුවා. හරිම සතුටුයි. අපේ අම්මා තෑගි ගෙනත් වගේ දැනුනා. පරිස්සමින් ගිහින් එන්න සුජීවා අක්කා. හැමෝම පරිස්සමට ඉන්න. God bless you all and love you.
@nilukahettiarachchi751
@nilukahettiarachchi751 Жыл бұрын
මේ වලොග් එකේ අන්තිමට මෙලන්ගේ කට බලන්නකෝ ...එයත් බායි කියනවා...හරිම ශෝක් පැටියෙක්..😍😍❤️
@yamunamanel5431
@yamunamanel5431 Жыл бұрын
ඔයාලා සතුන්ට හරිම ආදරෙයි, සතුන්ට ආදරෙන් ඉන්න අයගේ කරුණාව පිරි ඉතිරිලා තියෙන්නේ .හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා පතනවා .!!
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඇඹිලිපිටියේ කොල්ලෝ කෙල්ලෝ කොහොමත් හිත කට්ටිය තමයි ❤❤❤❤❤❤😍😍😍😍😍😍😍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@piyumimadushani89
@piyumimadushani89 Жыл бұрын
අම්මල අපි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අපි ඉල්ලන දේවල් දෙන්න දෙපාරක් හිතන්නෑ....එයාලගෙ ආසාවල් කැපකරල හරි දරුවන්ටයි හොදම දේ දෙන්න හදන්නෙ....තවත් ආදරේ හිතුන අම්මට.....❤️🌼 ..බුදු සරණයි අම්මෙ...
@piuminayani1805
@piuminayani1805 Жыл бұрын
හැමදාම අංජලී ව්ලොග්ස් වලට මං වගේම ආදරේ අය කෝ..... වීඩියෝ එකක් දානකන් ආසාවෙන් බලන් ඉන්නෙ මං විතරද.....
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
ඇත්තටම චූටූ ගොඩක් කියුට් පොඩි කාලේ. අනේ හරිම ශෝක් ❤️❤️❤️
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ව්ශ්වයේ ආශීර්වාදය තෙරුවන් සරණයි ඔබ සැමට ඇත්තටම ඒක දකිද්දී මගේ ඇස් දෙකට කඳුළු ආවා 😭😭😭♥️♥️♥️♥️💋♥️
@beeandbee6061
@beeandbee6061 Жыл бұрын
වීඩියො කොච්චර දිග උනත් අපි බලනවා anji akkii..අපි ගොඩක් ආදරෙයි ඔයාලට ❤🤗
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
ඇත්තටම ආපහු කියන්න හිතෙනවා හරිම ආදරෙයි ඔයාලට සතුටින් ඉන්න හැමදාමත් පුතේ අම්මව ආදරයෙන් බලාගන්න 💕💕💕💕
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
අනේ හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක් ,මොකද අපේ කවුරුත් රට.යන්නත් නැහැ එන්නත් නැහැ ,හරිම ආදරනිය මවක් අපිට නැහැ නේ ඔහොම අම්මා කෙනෙක්, ඔයාලා දෙන්නා හරිම වාසනා වන්තයි,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤🎉
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
අංජලී සීට් බෙල්ට් එක දාගෙන යන්න ☝️❤️❤️ ඔයාලා අපිට ගොඩක් වටිනවා ඒ නිසා නිදිමතේ අවදානම් ගමන් යන්න එපා❤️❤️😥👍🤝
@anjaleenisansala6705
@anjaleenisansala6705 Жыл бұрын
සුපිරි හැපි පවුලක් කොච්චර බැලුවත් එපා වෙන්නෑ හිනා වෙලාම ඉවරයක් නෑ මාර ෆන් ♥️😍 ඒ දිපු තෑගි හරිම ශෝක් එක 🤗 🌺 👌 මරු අක්කි ♥️😘♥️ ආදරෙයි ඔයාලට හැමෝම හරිම නියමයි 😍 ලස්සනයි හුගක් ඉතිම් 🤗😘😘😘😘😘♥️
@seethanapeliyanage7027
@seethanapeliyanage7027 Жыл бұрын
හරියට වැන්දෙ කොල්ල විතරයි .
@saliyagamage6009
@saliyagamage6009 Жыл бұрын
දෙනියාය කියන්නෙ හරිම ලස්සන වගේම දවසපුරාම හොද දේශගුනයක් තියෙන ප්‍රදේශයක්. ඒවයි ඉන්නෙ දුක් මහන්සිවෙලා හම්බකරගෙන කන ගුනධර්ම හොදට දන්න නිහතමානී මිනිස්සු. ඔය කන්දට අනිත් පැත්තට තමයි ඔයාල පසුගිය මාසෙ ගියේ තවලම
@littlekitty3607
@littlekitty3607 Жыл бұрын
ඔයාලා ඔක්කෝම හරිම හොඳයි 🥰❤️ ඔයාලා හැමෝටම හැමදාම සතුටින් නීරෝගීව ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕන 🥰❤️❤️🤍🤍🤍
@vimethdissanayakevimkate
@vimethdissanayakevimkate Жыл бұрын
අනේ මට පොඩි ප්‍රශ්නයක තියෙන්වා අර අයියා Anjali අක්කිගේ Boyfriend ද
@thusharijayarathne7812
@thusharijayarathne7812 Жыл бұрын
අක්කි විල්පත්තු යන්න එන්නකෝ ඔයාලා අනුරාධපුර එන වෙලාවක මෙහෙ lepords ලා ඉන්නවා.අක්කිගෙ යාලුවා Dilmy අක්කි ආවා දවසක් විල්පත්තු යන්න.අක්කිලත් එන්නකෝ♥️
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
බුදු සරණයි සුජීවා ඔබට සහ පවුලේ සැමටමත්
@kktndu766
@kktndu766 Жыл бұрын
Budu saranai
@sanjewarathnayaka3966
@sanjewarathnayaka3966 Жыл бұрын
අනේ නංගි ඔයාගේ අම්මා හරිම හොදයි.❤❤❤
@5871iroshani
@5871iroshani 5 ай бұрын
You tube එකේ තියන විකාර video බලලා තරහා ගිහින් එපා වෙලා ඔයාලාගේ video බලනකොට shok කියලා හිතෙනවා. මොකද බොරු දේවල් නැති නිසා. මේ videos වල තව කෙනෙක් ට මඩ ගැහිලි නෑ. Only family love I love that. බලන්න බලන්න ආස හිතෙනවා. මට‍ හිතෙන්නේ ඔයාලගේ videos මගේ dopamine වැඩි කරනවා 😂😂😂 ඒ හින්ද බලන්න බලන්න ආස හිතෙනවා.හැමදාම ඔයාලා සතුටින් ඉන්න ඕනේ.❤❤❤❤❤
@ShamithaSewwandi
@ShamithaSewwandi Жыл бұрын
අක්කි ඇත්තටම ඔයාලා තුන් දෙනා මරු අක්කි..අපේ ගමට තමයි ආවේ ඔයාල දෙනියායේ..ගොඩාක් තෑන්ක්ස් අක්කේ..
@rhmctratnayake1236
@rhmctratnayake1236 Жыл бұрын
අංජලියෝ, අනේ එන්නකො අපේ ගෙදර අම්මියි නංගියි එක්ක.ආදරෙයි ඔයාලට ගොඩාක් ___
@rhmctratnayake1236
@rhmctratnayake1236 Жыл бұрын
චෝටු, Leopards ල වඳ වේගන යන්නේ. ගොඩාක් අඩුයි එයාල.සමහරු එයාලව දඩයම් කරල හම ගන්නවා____+ මම Yala Village ( Now Wild Cinnamon ) ඉන්න කාලේ ගොඩාක් Panther pardus kotiya පවුල් ගොඩක් හිටියා, දැන් families 5 ක් වත් නෑ වගෙ____+
@jagathchandra1150
@jagathchandra1150 Жыл бұрын
ඔයාගේ විඩියො එකක් එනකන් බලන් ඉන්න මම......💓🥺 ...😊
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 Жыл бұрын
Maath
@RumeshHarshana-im1he
@RumeshHarshana-im1he Жыл бұрын
Ane bawwwa lassanaii
@tharindusampath4932
@tharindusampath4932 5 ай бұрын
ඇස් වලට කදුලු එනවා.....ඇයි දන්නෑ.....❤
@ramanigamage161
@ramanigamage161 Жыл бұрын
අම්මා යද්දි නම් හරිම දුකයි....තුන්දෙනා පරෙස්සමෙන් ඉන්න ...තෙරුවන් සරණයි
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
ඇත්තටම කොච්චර බලං හිටියද ඇන්ජී 😖 video කෝ කියලා ...අයෙ නම් ඉක්කන්ට ගෙන්න හරිත 🙉 අම්මොහ් අර මාලූ සීන් එක මරු අෆ්ෆා චෝටූ කටරෙක වගේ ඇන්ජී බිලි කොක්කට අහු උනු මාලුවෙක් වගේ දගලනෝ 😂 මරු අනෙ
@chandaniperera7485
@chandaniperera7485 Жыл бұрын
ඔයාල සත්තුන්ට ගෝඩක් ආදරේයි 🥺🌹
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
අපේ අම්මත් රට ඉදන් ආවාමත් ඔහොම තමයි.😊😊
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Parissamin enna puthe
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
වැඩි දෙයක් kiyanna නැ .man hari ආදරෙයි oyalata 😍
@creativelife1487
@creativelife1487 Жыл бұрын
Amma Iye Abu Dhabi musical show akat awa neda.. apith awa ammawa balanna... Harima sathutui... ❤❤❤
@kasunkasshapakumara8947
@kasunkasshapakumara8947 Жыл бұрын
හැම දාම සතුටින් ඉන්න
@rukshinikuruwita1254
@rukshinikuruwita1254 Жыл бұрын
ලස්සනයි family ඒක සතුට අපි හොයා ගන්න ඕන ඉබේ ලගට එන්නේ නැහැ 😊
@DJNARADA
@DJNARADA Жыл бұрын
අන්ජලීට මන් ගොඩාක් කැමති ඔයා වගේම මන් කැමති gril කෙනෙක් ඉන්නවා එයා දකිනකොට ඔයා මතක් වෙනවා ඔයා දකිනකොට එයාව මතක් වෙනවා 😍
@tilanyahashanjali8373
@tilanyahashanjali8373 Жыл бұрын
අනේ අපේ පැත්තේ අවිත් තියේන්නේ ආදරෙයි
@SL-og6wh
@SL-og6wh Жыл бұрын
අක්කෙ tv බලන්න time එකක් නෑ ඩිශුම් ඩිශුම් program එක ගියොත් පොස්ට් එකක් දාන්න චැනල් එකේ ❤
@lakithaabeysinghe7316
@lakithaabeysinghe7316 Жыл бұрын
අන්ජලී ඔයාගේ කොන්ද ඉක්මනින් සුව වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා බුදුසරණයි
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Жыл бұрын
අම්මා හොඳ අම්මා
@Shenudezoysa177
@Shenudezoysa177 Жыл бұрын
අංජලී අක්කිගේ joke මරැ 😂😂❤🙈🙈
@dulanjiwathsala3773
@dulanjiwathsala3773 Жыл бұрын
හැමදාම vlog එකක් දානකල් බලං ඉන්නෙ ❤
@tilanyahashanjali8373
@tilanyahashanjali8373 Жыл бұрын
මට අද දවල් මතක් උනා අනේ ඔයාලව විඩේයෝ එකක් අවේ ne කියලා ගොඩ දවසකින්
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Mey wage Amma kenek labenne pinakata Mai good luck 👍👍👍👍👍❤️❤️❤️❤️
@prasadaniprasadani9058
@prasadaniprasadani9058 Жыл бұрын
K.sujeewa kiyanne harima hodama godak pin karana amuthuma ekkenek..aththatama hoda hithak thiyena kenek..eyage lamayi dennata wagema pita kenek unath eyath thamangema puthek karagena e lamayata salakana widiha puduma hithenawa..thamnge lamaya ipaduna dawasenma pare dala yana rataka oya wage kenek innawa kiyanne sahena loku deyak...oyala wage paulakata kawadawath as wahak wadinna ep
@chamarichamari3334
@chamarichamari3334 Жыл бұрын
ඔයා දැන් ලස්සනයි ලොකු දුව
@samanthikamjayani4324
@samanthikamjayani4324 Жыл бұрын
ඔයාලා හැමෝටම ආදරෙයි ❤ .චූටි මල්ලට ඇඳුම් නැද්ද
@kpahgunathilaka3069
@kpahgunathilaka3069 Жыл бұрын
අපිටනම් හීන විතරයි...ලස්සන පවුලක් බුදුසරනයි දෙවිපිහිටයි ...ආසාවට කන්න නැ...ඔයාලා හරිම වාසනාවන්තයි
@bencyindra2094
@bencyindra2094 Жыл бұрын
බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@ggpiyasena504
@ggpiyasena504 Жыл бұрын
අද ලොග් එක නම් මරු දිග ලොග් එකක්
@bottom0043
@bottom0043 Жыл бұрын
Aww very genuine amma shows what she bought ❤ 😢love you amma
@sheni6004
@sheni6004 Жыл бұрын
නයිස් ෆැමිලි ❤❤❤❤
@pkyk5729
@pkyk5729 Жыл бұрын
Adath lassanai. Apith දෙනියායේ. දෙනියායේ කොහේටද ආවේ නංගි.
@sumudusuranga5489
@sumudusuranga5489 Жыл бұрын
Ane Ape Ahinsakiyata Dan Suwaine...E athi..."JESU KUMARU" Pihitai !!! Manika oyalata...❤❤❤
@lakshmipremarathna1703
@lakshmipremarathna1703 Жыл бұрын
API giya ammawa balanna ❤
@mmds7107
@mmds7107 Жыл бұрын
❤❤❤ තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤
@nandanipathirana1812
@nandanipathirana1812 Жыл бұрын
දරුවන්ට පණ වගේ ආදරේ කරන අම්මෙක්.
@daneeshasampath1722
@daneeshasampath1722 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි . ආදරෙයි ඔයාලා හැමෝටම . පරිස්සමෙන් ඉන්න බුදු සරණයි . 💕💕💕
@samanthakumara1948
@samanthakumara1948 Жыл бұрын
Dinitha aiya hari clour ekata lassana wela 👍👍
@SwarnamaliRankothge76
@SwarnamaliRankothge76 Жыл бұрын
ගොඩ කාලෙකට පස්සෙ වොලොග් එකක් දැම්මෙ ආදරෙයි ❤❤❤❤
@teclashiromi7668
@teclashiromi7668 Жыл бұрын
Adaraniya amma kenek k.sujeewa kiyanne suba gaman ayeth sathutin parissamen gihin enna madam adarei ♥️♥️♥️
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
තෙරුවන් සරණයි .❤❤❤
@APriyanga-pb4du
@APriyanga-pb4du 5 ай бұрын
Happy family ekak. Jesu pihityi දවසක මුන ගැහිලා කතා කරන්න ආසයි.
@ViduniDewhari-gj4zl
@ViduniDewhari-gj4zl Жыл бұрын
🥺 tikk dukai . habai oyala hari hodai. Mn asama charithayak thamai sujeewa amma. Happy family ❤
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
Ane ape amma rata idan awa wage denune අපිටත් oni genapuwa ආදරෙයි ♥️ ammiyata බුදු saranai parissamin inna
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
ඇත්තටම චෝටූ චූටි කාලේ හරිම cute මට මතකයි එයා ඉස්සර kids first එකෙ❤ මම මේ ලගදි බැලුව එයා චූටී කාලේ program එකක් 💕
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 Жыл бұрын
ආදරෙයි ඔයාලට .චුටිට ඇදුම් ගෙනාවේ නැද්ද ..❤❤❤.ලස්සනයි විිඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා .❤❤❤ තෙරුවන් සරනයි .
@chamodya6939
@chamodya6939 Жыл бұрын
ගොඩාක් ආදරෙයි අංජලී අක්කි ඔයාලා හතර දෙනාට❤️🥰❤️❤️❤️❤️❤️❤️
@sudarshaniarender5369
@sudarshaniarender5369 Жыл бұрын
ලස්සනයි අංජලී ඔයා හරිම ලස්සනට හැමදේම හැඩල් කරනවා ❤❤
@nuwanivitharana490
@nuwanivitharana490 Жыл бұрын
හුග කාලෙකින් ව්ලොග් එකක් දැම්මේ.. ආසාවෙන් බලනවා හැම ව්ලොග් එකක්ම ❤❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
බුදු සරණයි පරිස්සමින් ගීන් එන්න
@tamojikaushalya8491
@tamojikaushalya8491 Жыл бұрын
ඊළඟ ව්ලොග් එකක් ඉක්මනින්ම දාන්න පුලුවන් වේවා😁 බුදුසරණයි ඔක්කෝමන්ලටම😁 ආදරෙයී ❤❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️😍😍
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
විශ්ව කොඩිකාර නෙවෙයි විශ්ව ලංකා .අපි බැලුවා වැඩසටහන .
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 Жыл бұрын
Anjali you are something girl, I love you, you are so funny, God Bless all 🙏♥️♥️♥️♥️♥️♥️🙏👍🏽
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
She’s good mother.❤️❤️❤️❤️godbless
@nilmaanoshi4751
@nilmaanoshi4751 Жыл бұрын
නියමයි ❤❤❤❤
@chandaniperera7485
@chandaniperera7485 Жыл бұрын
අපේ ගෙදර එන්න කෝ ඔයාල 😊
@asbandara8308
@asbandara8308 Жыл бұрын
ලස්සනයි හැමදේම🙏
@dilhanibasnagoda6672
@dilhanibasnagoda6672 Жыл бұрын
අපිටත් 🍫 ona.....❤❤❤❤
@ggpiyasena504
@ggpiyasena504 Жыл бұрын
ඔයාගේ ලොග් එනකන් ගොඩාක් බලන් හිටියා අනේ 😹😭
@sachinthakarawita1192
@sachinthakarawita1192 Жыл бұрын
Asama kella amma genawa ewa balana eka ❤
@teclashiromi7668
@teclashiromi7668 Жыл бұрын
Ane ow paluwen hitiye sindu tika dannako දෙනියාය kiyapuwa ♥️♥️♥️♥️
@sanjeewakumara9564
@sanjeewakumara9564 Жыл бұрын
ඔයාලගේ vlog අපි හැමදාම බලනො. අපිටත් චොකලට් ඕන
@Saranyaminsadi882
@Saranyaminsadi882 Жыл бұрын
ඇඹිලිපිටියේ තමා අපිත් ගැම්මක් තමයි❤
@sewwandichathurica403
@sewwandichathurica403 Жыл бұрын
Oyala thundenama hari luky me wage amma kenek labanna.hamadamath oya wage adaren inna hamooma ekata.ikmanta vlog ekakuth one hode..anjali..😍😍😍
@phoebed13
@phoebed13 Жыл бұрын
Deniyaye අපි 🥺💗
@thamashadananjani3797
@thamashadananjani3797 Жыл бұрын
vlog ek enakam balan hitiye anjali akke😊❤️
@amali1152
@amali1152 Жыл бұрын
Ane melen hari cute❤
@dilshandias103
@dilshandias103 Жыл бұрын
Hi angali , It so awesome to see your blogs, I met with your mom when I visited Srilankan last month. Unfortunately, I didn’t get a chance to see you. You guys were busy. You guys are blessed!!
@nimnatharushi9333
@nimnatharushi9333 Жыл бұрын
Lassanai vlog eka ❤✨️
@KB-ft4rc
@KB-ft4rc Жыл бұрын
ආදරෙයි❤️
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
සිය පවුලටම තෙරුවන් සරණයි මැලේසියාවේ සිට 3.58am පරිස්සමින් ඉන්න❤️❤️❤️❤️❤️
@nimniwickramasingha3627
@nimniwickramasingha3627 Жыл бұрын
How lucky you all are ❤❤❤
@nilanthilanka52
@nilanthilanka52 Жыл бұрын
Mis. Sujiva,,oya dubay giyama,lakvin restaurant Akata Anivaryenma yanna,,kosala Aka Himikaru,,okkoma Sri Lanka'ns la,,
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 105 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 65 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 36 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 105 МЛН