Deweni Inima | Episode 227 19th December 2017

  Рет қаралды 948,664

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 414
@udenisamanmale4936
@udenisamanmale4936 4 жыл бұрын
අවන්ත❤❤දේව්‍මිට ආදරේයි වගේ 💕💕💕දේව්‍මිත් ඒ වගේම ආදරේයි ❤❤❤
@umaflash6091
@umaflash6091 7 жыл бұрын
ඊයෙ වගේම අද කතාව සුප්පා දෙව්මී අවන්තයි ගැලපෙනවා.. 😍😘😘
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Man oyawa sub kala mawath sub karanna
@awi1656
@awi1656 3 жыл бұрын
අවන්ත දෙව්මිට බැන්නේ දෙව්මි කරදරේක වැටෙයි කියලා බයට කියලා හිතුනේ මට විතරද 🤔🤔
@nawam854
@nawam854 3 жыл бұрын
Pissuda ubata😂🤣
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
ධනුක වගේ අයියලා ලබන්න පින් කරලා තියෙන්න ඔනි❤️❤️❤️💖
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Onna kala apitath saport ekak denna
@kushanthadhanushka1800
@kushanthadhanushka1800 7 жыл бұрын
අවන්තගේ නම් සුපිරි ඇක්ටින්..
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Onna kala mawath karanna
@kushanthadhanushka1800
@kushanthadhanushka1800 4 жыл бұрын
@@sdproduction9830 okay
@sagarikakwt1712
@sagarikakwt1712 7 жыл бұрын
දෙව්මියි අවන්තයි නිසා හමෝම කතාව ආසාවෙන් බලනව.දනුකයි තාත්තයි.නියමයි.
@manoriwijesuriya.5382
@manoriwijesuriya.5382 3 жыл бұрын
Lassanai 🧡💛💚💙💜❤️ Dewmi pau.....😔😔😔
@nironiro1293
@nironiro1293 7 жыл бұрын
අවන්ත දෙවුමිට ආදරෙයි කියලා හිතේන්නෙ මට විතරද .??
@chanram2639
@chanram2639 7 жыл бұрын
matath hithenawa..kalin awantha wihiluwata wage love part dammata dan nam eya aththatama dewmi gana hithanawa..eya banneth dewmita prashna walata muna denna wei kiyala
@කාවින්ද්යාඉමර්ෂණ
@කාවින්ද්යාඉමර්ෂණ 7 жыл бұрын
Niro Niro නෑ අලේ මටත් හිතුණා ....අවන්තගේ හිතේ පුදුම ආදරයක් හැංගිලා තියෙනව ...
@diasroshi4097
@diasroshi4097 7 жыл бұрын
dewmi and awantha are too much to handle! 😍😍😍 My beautiful ship! 💋
@chanram2639
@chanram2639 7 жыл бұрын
take me also in your ship..i love them both
@diasroshi4097
@diasroshi4097 7 жыл бұрын
Weerasinghe Chanuki lol sure! Always welcome 🙌🏼
@madusharajapaksha2437
@madusharajapaksha2437 7 жыл бұрын
Dewmi❤️awantha nice couple. Kathawa blnne e denna nisa.😙
@samman3815
@samman3815 7 жыл бұрын
May be i am the only one like anuhas and samalka. I really like both charactars. Specially Anuhas.😙😙😙😙😙😙😙
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
අප්පේ ධනුක ඔයා නම් හොද අයියෙක් අනේ👍☺️..කෝ බලන්න අයියලා නංගිලාව රැක බලා ගන්නවාට කැමති අය🙌...ලයික් එක ක් දාන්න..👍☺️☺️☺️.
@boldlady4363
@boldlady4363 7 жыл бұрын
Hansi Promodi Miss u My bro 😢😢😢😢
@gihandeshapriya8980
@gihandeshapriya8980 7 жыл бұрын
hansi ayyala nangilata godak adarei. eth nangila Dana ganna ona eka araksha Kara ganna.
@videolanthaya8010
@videolanthaya8010 7 жыл бұрын
Mamath Asai Nangiyek Innawata mata nahne
@sudda8310
@sudda8310 3 жыл бұрын
@@videolanthaya8010 anee
@thusaridhammika1590
@thusaridhammika1590 7 жыл бұрын
දෙව්මියි අවන්තයි ඉද්දි කතාව ගොඩක් ලස්සනයි...
@thakdomi5341
@thakdomi5341 7 жыл бұрын
Thusari Dhammika atthada
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*සික් මයික් සමහර විහිලු නිසා ඇස් රතු වෙනවා නේ😔😔😔😕😳😳😳...!*
@slmelody7060
@slmelody7060 7 жыл бұрын
අවන්තයි දෙව්මියි කවදා දෙන්නගේ ආදරේ තේරුම් ගනීද දන් නෑ..
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 7 жыл бұрын
දෙව්මිට දැන් සනීප ඇති....😄😄😄😄
@diasroshi4097
@diasroshi4097 7 жыл бұрын
My heart skipped a beat when awantha called dewmi by her name. Iv never heard "dewmi" this beautiful until it is said by awantha! It can be my alarm in the morning to wake up, lol. they are too precious together😍
@chanram2639
@chanram2639 7 жыл бұрын
their chemistry is unbelivable..anuhas and samalka dont have this kind of chemistry..
@diasroshi4097
@diasroshi4097 7 жыл бұрын
Hereforentertainment 24x7 , Weerasinghe Chanuki ikr!! 😍😍
@sachindrafernando3071
@sachindrafernando3071 7 жыл бұрын
Dewmi awanthai nisa kathawa den godak lassanai..mara asawen dewmi awanthage kotas balanne
@slmelody7060
@slmelody7060 7 жыл бұрын
අනුහස්ගෙයි සමල්කගෙයි ආදරේට වඩා මන් අවන්තගෙයි දෙව්මිගෙයි ආදරේට කැමතියි.තව කැමති අය ලයික් එකක් දාගෙන යන්න.
@minukidilhari4848
@minukidilhari4848 6 жыл бұрын
, ai math kemathi
@suzyjjangg4867
@suzyjjangg4867 7 жыл бұрын
දෙව්මි අවන්ත love story එකේ මීලඟට මොකද වෙන්නේ කියලා මේකේ comment කරන ගොඩක් දෙනා බලන් ඉන්නවා. අන්න ඒ කුතුහලය තමයි කතාවක තියෙන්න ඕන. මේ වෙනකන් සමල්කා අනුහස් story එකේ කොච්චර දේවල් වුනත් මටනම් කිසිම interest එකක් ඇති වෙලා නෑ. කතාවේ මුලදි වගේ ආපහු මේක කට්ටිය උවමනාවෙන් බලන්න අරන්. සමන් එදිරිමුණි, දෙව්මි අවන්ත story එක හරියට continue කලොත් හොඳයි. මටත් දැන් ඉවසිල්ලක් නෑ එයාලගෙ previews දැක්කම ඊලග episode එක වෙනකල්. අවන්ත "දෙව්මි" කියලා phone එකෙන් කියන හැටිනම් මාර romantic. 😍😍
@කාවින්ද්යාඉමර්ෂණ
@කාවින්ද්යාඉමර්ෂණ 7 жыл бұрын
Suzy jjangg හ්ම්ම්...හිතේ හංගල තියාගෙන ඉන්න ආදරේ මාරම ලස්සනයි
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Man oyawa sub kala mawath kranna
@madushanidishanayaka5925
@madushanidishanayaka5925 7 жыл бұрын
Awantha dewmi love 😘 story eka heta sita balaporththu wenna ..😋😋
@sorrysorry7962
@sorrysorry7962 7 жыл бұрын
අද කතාව ගොඩාක් ලස්සනයි ඔයාලා සියලු දෙනාට බුදුසරණයි
@දම්මීදම්මී-ශ8භ
@දම්මීදම්මී-ශ8භ 7 жыл бұрын
අයියන්ඩි සැරවේලාවගේ දැං...😉😉😉😉😉😉😉😉😉
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Man oyawa sub kala mawath karanna
@Maheli17
@Maheli17 2 жыл бұрын
දෙව්මිගේ වගේ අයියා කෙනෙක් 🥺❤
@panduwasthennakoon-bi7rz
@panduwasthennakoon-bi7rz Жыл бұрын
මේ කතාව බලන කට්ටිය කමේට් එක්ක දාන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lathismadusanka5977
@lathismadusanka5977 7 жыл бұрын
Paw samalka a wagema anuhashuth paw a denna gd lassanai ❤ ❤ ❤ ❤ ❤ ❤
@mangalapriyadarshani119
@mangalapriyadarshani119 4 жыл бұрын
Nice ❤️❤️❤️
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
Aney I almost had tears in my eyes when I watch awantha shouted at her and seeing their conversation made me to feel they both have already fallen for each other.. there was love in his tone and his look,even he was scolding her.. what I felt was,he really din scold her though it's his own way of expressing his feelings.he is aware of not putting her in to trouble bec of him...
@dilshanwithanage647
@dilshanwithanage647 7 жыл бұрын
කතාව තිබ්බට වඩා දාහෙන් සම්පතයි. දැන් ඉතින් කරන්න තියෙන්නේ සමල්කාව ගමේම තියල, ලිහිනිට තව ශිෂ්‍යත්වයක් දීල පිටරටකට යවල, අනුහස්ට සසර කලකිරුනයි කියල මහන කරවල දිගටම දෙව්මිවයි අවන්තවයි පෙන්නන එක තමා. ඇත්තටම හුග දෙනෙක් කතාව බලන්නේ ඒ දෙන්නා නිසා ✌️✌️
@sakunithilakarathne5687
@sakunithilakarathne5687 7 жыл бұрын
Dilshan Withanage ඇත්තටම සමල්කාගෙ අඩෝවැඩියාවයි , ලිහිනිගේ මල කෝලමයි නැති උනානන් කතාව මීට වඩා හුගාක් ලස්සනයි.
@chamodi410
@chamodi410 7 жыл бұрын
LOL Anuhas habai mahana nokara thiyagamu.
@tharunethu1311
@tharunethu1311 7 жыл бұрын
හරියටම හරි ඒක තමයි වෙන්න ඕන
@isurandagunasekara6550
@isurandagunasekara6550 7 жыл бұрын
Dilshan Withanage ow aniwarenma
@sweetgirl5977
@sweetgirl5977 7 жыл бұрын
+Tharindi Nethuka eya kata love karath hondata play karala cricket team ekata yan ona anika oya wage katha kiyanna epa oyala thamAn kemathi de kiyanna
@jayaminimaduleka5226
@jayaminimaduleka5226 7 жыл бұрын
ane paw dewmiiii 😙😙😘😘😭😭😭
@mallikamallika7170
@mallikamallika7170 7 жыл бұрын
jayamini maduleka pau.namai.athraya.higa.kanaw.kiyanna.oakata
@sayuriguruge949
@sayuriguruge949 7 жыл бұрын
OMG I don't even know why I even found the scene where Avantha is yelling at Dewmi hella adorable. Their constant bickering should never go away. That gives their relationship more depth and its so entertaining to watch. And Avantha says Dewmi's name for the first time to her. Super cute. Can't wait for tomorrow.
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
Sayuri Guruge I loved the way he yelled at her there was so much love and caring in his tone in a unique way... I'm wondering where on earth he got her number😇 can't get off their chemistry..
@sayuriguruge949
@sayuriguruge949 7 жыл бұрын
Zimna Rahman remember when Dewmi showed Avantha the video from her phone of him and Sheran talking with the judge to make Samalka win. He called his phone number from her phone. The number was saved
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
Sayuri Guruge Oh my goodness it dint cum to my mind..and I'm watching al the previous episodes from the start,I feel how good awantha was to this selfish samalka right from the beginning. she was the one who made him a villain from the very first episode..even in the earlier episodes shanudri cudn evn play a single part as the innocent samalka..the way she speaks to awantha was more ruder.the actual thing was he never ill treated her earlier.she made himself to do so Anyway hating snobbery samalka more now.😡..
@sayuriguruge949
@sayuriguruge949 7 жыл бұрын
Zimna Rahman yeah Samalka was snobby and manipulative as hell to Avantha. Glad she's gone for now
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
Glad she left awantha then, and wil be thankful if she leaves Anuhas now...so anuhas could find love in lihini as awantha found the thing in dewmi.....
@kumariM-vf6tx
@kumariM-vf6tx 7 жыл бұрын
අයියෝ දෙව්මි ඔයා මාර ලෙඩනෙ දාගන්නේ
@isurumalli9481
@isurumalli9481 7 жыл бұрын
kumari M12345 anuhas pau
@CoolCool-fx8dm
@CoolCool-fx8dm 7 жыл бұрын
වාව් තාත්තා මරු
@තුසිතධනංජය
@තුසිතධනංජය 7 жыл бұрын
එල දනුකයා උබ නියම අයියෙක්
@Luxy17
@Luxy17 7 жыл бұрын
Dewmi & Awantha! ❤ Awantha knew that both of them are screwed when Dewmi gave her testimony to the police because he's lied to her. So he got pissed both at himself for lying to Dewmi & at Dewmi as well, because it was evident that she's going to get into trouble because of him. Awww, love is coming through hardships this time 😍 And in the preview, when Dewmi got slapped by her dad, BAM, that action right there is going to become frequent in Dewmi's household in near future, because obviously Dewantha ship has officially started to sail now. ❤ I can't wait to watch how this couple is going to get together & how they are going to continue their love story living through the possible obstacles. And I'm somewhat sure that Udeni is going to take Dewmi's side, because only she would understand Dewmi the best in such situations. And the way Awantha called Dewmi by her name! Oh my God! His tone and gestures implied so many feelings that haven't been left said ❤ Can't wait for tomorrow!!
@shanikayrs9116
@shanikayrs9116 7 жыл бұрын
just like watching the drama, now am making a new habit of reading your review :)
@sayuriguruge949
@sayuriguruge949 7 жыл бұрын
Lakna Ariyasinghe Not even kidding, I gasped when I heard Avantha say Dewmi's name for the first time, after that I replayed it for 10 more times. I mean he already said it once in front of Sheran, but just the way he said it to Dewmi directly was so intense, I almost fell out of my chair listening to him. LOL. They better make the phone call at least 2 minutes. #DewanthaFTW
@Luxy17
@Luxy17 7 жыл бұрын
*Shanika Yrs* Wow, I'm glad someone is enjoying my rambling. Thank you! :D
@Luxy17
@Luxy17 7 жыл бұрын
*Anju* We are shipping the same ship in the same boat! I don't know if that makes sense. Shortly it means that we are in the same boat /hi5s/
@Luxy17
@Luxy17 7 жыл бұрын
*shehala silva* And I see someone is really happy as well! /squeals together with you/ We are sooo going to throw a party when they finally admit their feelings to each other! 😍 (It's going to take some time, but we are going to get there hehe)
@gimhani_bandara
@gimhani_bandara 7 жыл бұрын
Lankawe teledramas wla mn dekka hodama couple eka dewmi-avantha...superb acting nayanathara and keshan...plzz writer&director me prashne iwra unama ayeth a dennge kalin giya wge lassna scenes daanna..avanth dewmita daana amuthu belma netikarann epa..plzz
@anuskaudani2381
@anuskaudani2381 6 жыл бұрын
punchi paula raththaran api godak adarei
@boldlady4363
@boldlady4363 7 жыл бұрын
Awantha & Dewumi kathawa lassanai
@isurandagunasekara6550
@isurandagunasekara6550 7 жыл бұрын
ikmanata dewmigei awanthagei love aka start karanawata kemathi aya like akak danna balanna
@fahd7926
@fahd7926 5 жыл бұрын
ලස්සනයි.අදත්.
@mallikamallika1797
@mallikamallika1797 7 жыл бұрын
අදත් කතාව ලස්සනයි ...බුදුසරණයි හැමොටම ..
@OzellWeekley
@OzellWeekley 7 жыл бұрын
ඇත්තටම සමල්කාගේ චරිතය ඇයි ලිහිනිට දුන්නෙ නැත්තෙ ලිහිනිගෙ ගමෙ ගම අසරන කම ඇත්තටම එයාගේ චරිතයෙන් පේනවා...
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Man oyawa sub kala mawath karanna
@kasunnimeshan8064
@kasunnimeshan8064 7 жыл бұрын
mama ashai awantatai dewminitai kathawa lassanai
@ashwiniprathibha1677
@ashwiniprathibha1677 7 жыл бұрын
It is reasonable for Ananda uncle to be mad. He's afraid that his daughter (Dewmi) would end up with the same fate as his sister (Udeni). But a son shouldn't be judged by the sins of his father. We need more of Awantha and Dewmi. Don't end their relationship.
@sweetgirl5977
@sweetgirl5977 7 жыл бұрын
ow bayak athiwena eka sadaranayai eth awantha dushtakan karata ravi uge appla wage ameneyek wen nathiwei dewmi eyawa honda kenek karoth bandinakma eyata udenita una deyak wena ekak karana ekak na arawelath banne tharahata newe karadarayak wei kiyala bayen adare nisa kohomath depatte viruddata mada yana lassana love story idiriye dakinna labunoth hondai
@danudenuwan6933
@danudenuwan6933 7 жыл бұрын
Matah innawa dewumi wage napuru ahinsaka nangiyek math eyata godak addaryi
@donidoni755
@donidoni755 7 жыл бұрын
ලස්සනයි
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*දෙවුමි අයියෝ ඔයා දා ගන්නේ ඔනේ නැති ප්‍රශ්න අනේ...සික්😳😳😳😳මොනවා උනත් අපිටත් හිත උනු වෙනවා යකෝ දෙවුමි නංගි ගැන 😳😂😂😂😂ආ නැද්ද ?😔😂..!*
@chathurangi1165
@chathurangi1165 7 жыл бұрын
SL Šåđúñ hmm ow ane
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*chathu rangi Hm..😔😳..!!!*
@s.sumi..4195
@s.sumi..4195 7 жыл бұрын
hm
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Sumi Sudarshi 😔😳😳😳👍..!*
@mniyasdeenmmohideen9517
@mniyasdeenmmohideen9517 7 жыл бұрын
SL Šåđúñ walatha kathawak..school yana kalayama..magule yanawa..
@inokainoka9789
@inokainoka9789 7 жыл бұрын
අයියෝ දෙව්මිට වුන දෙයක්.සමල්කා විහිලුවක් වත් දන්නෙ නැනේ ....අදත් ලස්සනයි
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Man oyawa sub kala mawath karanna
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 6 жыл бұрын
හොඳ ම වැඩේ දෙව්මි ට. සමල්කාට එහෙන් ඉන්න දෙන්නේ නැ
@benten6387
@benten6387 7 жыл бұрын
The fact that they did those things to help eachother .Awantha didn't want to hurt her. He really wants to protect her by his own style. And she also wants to protect him because they both have already fallen for each other. Now this is a non selfish relationship one of the greatest in television history. Anyway /dewantha shippers/wish to see them together anymore. So please director concern about them.
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
2023 anymore 💝
@S_L_NOTI_BOY
@S_L_NOTI_BOY 2 жыл бұрын
😀😀😀😀😀
@nsanjeewani7759
@nsanjeewani7759 7 жыл бұрын
සමල්කා කිසි දෙයක් හොයන්නෙ නැතුව ඉක්මන් වෙනවා.අවන්තයි දෙවිමියි එකට ඉන්නකොට කතාව ලස්සනයි.
@butterfly6141
@butterfly6141 7 жыл бұрын
dewmi nisa ada mage punchi kale matak una. ...
@butterfly6141
@butterfly6141 7 жыл бұрын
gonwada karala itin ..guti kala tiyenawa. ...
@butterfly6141
@butterfly6141 7 жыл бұрын
can I help you sri lanka heheheee
@butterfly6141
@butterfly6141 7 жыл бұрын
can I help you sri lanka Pluto planet eke....ayi....
@raviduashan1261
@raviduashan1261 7 жыл бұрын
DANUKA NIYAMAAAAAAIIIIII👉👉👉👉👉
@GamersSLcom
@GamersSLcom 7 жыл бұрын
මේ අවන්තට කොහෙවත් ගිහිල්ලා කේස් එකක් ෆයිල් කර ගන්නැතුව ඉන්න බැහැ
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
අවන්ත ඇත්තටම හිතක් පපුවක් නැද්ද ..පුදුමයි ලංකාවේ වෙන්න බෑ ..
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Man oyawa sub kala mawath karanna
@hemalathagunasingha1977
@hemalathagunasingha1977 7 жыл бұрын
හැමෝටම සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි
@krishanfernando3425
@krishanfernando3425 7 жыл бұрын
දැන් නම් ගති 😍❤️
@කාවින්ද්යාඉමර්ෂණ
@කාවින්ද්යාඉමර්ෂණ 7 жыл бұрын
කතාව ලස්සන අවන්තයි දෙව්මියි නිසා කියල හිතෙන්නෙ මට විතරද??
@stylishviraj3093
@stylishviraj3093 7 жыл бұрын
melo rahak ne
@nsanjeewani7759
@nsanjeewani7759 7 жыл бұрын
කාවින්ද්‍යා ඉමර්ෂණ දෙන්නා එකට ඉන්නකොට අමුතු ලස්සනක් තියෙන්නෙ
@කාවින්ද්යාඉමර්ෂණ
@කාවින්ද්යාඉමර්ෂණ 7 жыл бұрын
N sanjeewani aniwaaa
@tharunethu1311
@tharunethu1311 7 жыл бұрын
නෑ මටත් හිතෙනවා
@කාවින්ද්යාඉමර්ෂණ
@කාවින්ද්යාඉමර්ෂණ 7 жыл бұрын
Hereforentertainment 24x7 අනිවාරෙන්ම
@gayanasachithra1401
@gayanasachithra1401 7 жыл бұрын
දැන්නම් මේක බලන්නෙ අවන්ත සහ දෙව්මි හින්දා (කේෂාන්'නයනතාරා) රඟපෑම නම් සුපිරියි...අනුහස් ,සමල්කා නම් ඊයා..අප්පිරියයි
@sewasanka1915
@sewasanka1915 7 жыл бұрын
Gayana Sachithra ....කොහොමද eka
@seeromi7204
@seeromi7204 7 жыл бұрын
Gayana Sachithra අනුහස් සමල්කා නිසා තමයි කතාව ලස්සන ඊය දෙව්මිගෙ බබා පාට් අප්පිරියයි බලන්න හොඳ වැඩේ දෙව්මිට ඕනවට වැඩිය බොරුවයි දුශ්ටකමයි නිසා
@nilequara3463
@nilequara3463 7 жыл бұрын
Gayana Sachithra ඔව්..දෙව්මි අවන්ත යි 👌👌👌👌
@videolanthaya8010
@videolanthaya8010 7 жыл бұрын
Apoi Ehemada? Matath E wage thama Tikak
@mrMONSTER_00
@mrMONSTER_00 7 жыл бұрын
Sira anuhasui samalkai nisa thmai mechchra kal kthwa bluwe
@GamersSLcom
@GamersSLcom 7 жыл бұрын
දුකේ බෑ අනේ දෙව්මි ගැන
@petlovers6550
@petlovers6550 3 жыл бұрын
Hoda wade dewmita kollo passe yanwta 🤣🤣🤣 dn anuhas iwrai epara avanthage passe yano 🤣🤣
@halfleenlye5736
@halfleenlye5736 7 жыл бұрын
Onda weda pessawage emmaekkateme otta dhanawate deumi😃😃😃
@LilGats
@LilGats 7 жыл бұрын
😢😢😢😢
@ToXXic_avp
@ToXXic_avp 7 жыл бұрын
Our Shahrukh and Madhuri.....Avantha and Dewmi what a superb acting
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
දැන් හා කියමු බලන්න මනුස්සකම දෙවිමිට නෑ සමල්කාට විතරයි තිබුනෙ කියපු අය ..හදවතින්ම අඩන මනුස්සයා ටැප් එක ඇරියා වගෙ අඩන්නෙ නෑ .
@danudenuwan6933
@danudenuwan6933 7 жыл бұрын
Wath tha tookin oyage katata sini danna watinawa
@priyanthathushara7880
@priyanthathushara7880 7 жыл бұрын
තෙරුවන් සරණයි තෙරුවන් ස රණයි
@priyanthathushara7880
@priyanthathushara7880 7 жыл бұрын
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි
@සුදුසුදු-ඵ8ස
@සුදුසුදු-ඵ8ස 7 жыл бұрын
අනේ දෙව්මියෝ දුකයි හෙලෝ ගොඩක් ඔයා ගැන 😥😥😥😥😥😥
@kumarikumari8338
@kumarikumari8338 7 жыл бұрын
Mama godak kamathi charitha deka dwumi awanthai
@RC-dx8wx
@RC-dx8wx 7 жыл бұрын
අද නම් කතාව මාරම දුකයි...අයියෝ...
@pravishtadilanka1621
@pravishtadilanka1621 7 жыл бұрын
Pau ane dewmi 😭😭😭😭 . Gutith kanava 😭😭😭
@gsgaghsgsgsg8904
@gsgaghsgsgsg8904 7 жыл бұрын
අනේ දෙවිමිට පවි මේමොඩ අවන්ත නිසා දෙවිම්ට පොලිසියටත් යන්න උනා අනේ සමල්කාත් යන්න ගියා අදත් කතාව ගොඩක්ම ලස්සනයි ඔයාල හැමෝටම බුදු සරනයි
@arunanishantha6036
@arunanishantha6036 7 жыл бұрын
Gsgag Hsgsgsg mata oyage number eka denawada 0765358073
@gihansampath1039
@gihansampath1039 7 жыл бұрын
Meka teligrama ekak kiyala hithenne mata witharada
@Name-lz9be
@Name-lz9be 7 жыл бұрын
Gsgag Hsgsgsg srilanka bana
@Name-lz9be
@Name-lz9be 7 жыл бұрын
Gsgag Srilanka bana
@gamekitchen2668
@gamekitchen2668 7 жыл бұрын
Ane shoiii ananda uncle ..love you😜👍👍
@looklook7409
@looklook7409 7 жыл бұрын
Samanthi kumari 0556637304
@thakdomi5341
@thakdomi5341 7 жыл бұрын
Samanthi kumari hi
@dayanipathirana8835
@dayanipathirana8835 7 жыл бұрын
Adanam dukai drama eka
@jayalath3389
@jayalath3389 7 жыл бұрын
අදනම් පොඩ්ඩක් හොදයි කතාව.සමල්කා ටික දවසක් හරි නැහැ කියන්නෙ කතාව බලන්න පුලුවන් කම්මැලි නැතිව
@tharunethu1311
@tharunethu1311 7 жыл бұрын
Jayalath ජයලත් 😂😂😂😂😂😂😂😂😂
@ytqueen20
@ytqueen20 7 жыл бұрын
දෙව්මි ඉල්ලන kanwa..aiyoo pau..😬😬😬😞
@sandisandi5707
@sandisandi5707 7 жыл бұрын
Nimasha Sewwandi
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
4 කොහොමද යාලුවනෙ බුදු සරණයි
@renunilushanilusha5098
@renunilushanilusha5098 7 жыл бұрын
Thank you samalka ayath anna epaaa oya nathuwath kathawa ලස්සනයි
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 7 жыл бұрын
කාලෙකින් අපෙ ලයනල් සඳුන් සර්ව පෙන්නුවෙ නෑනෙ....
@butterfly6141
@butterfly6141 7 жыл бұрын
adanam mama dewmitai awantatai ..love
@sarathdharmasena504
@sarathdharmasena504 3 жыл бұрын
Marai dewmi
@videolanthaya8010
@videolanthaya8010 7 жыл бұрын
Niyamai
@suranjigamage3811
@suranjigamage3811 7 жыл бұрын
Samalkarh pisu holmanak hoyanne balanne natiwa tirana ගන්නවා
@raniferando8458
@raniferando8458 7 жыл бұрын
අයියෝ කනේ පාරක් කෑවා මේ මයික් නම් අනේ මන්දා කරන වැඩ
@ushap619
@ushap619 7 жыл бұрын
Sav De Silva 😭😭😭😭😃😃😃😃😃
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 7 жыл бұрын
haiyooo dewmi wadinna giya dewale hise kada wetuna neda. dewmi oya nam habei niyamai haaaa😍👌👌 me samalka nam boring epa wenawa samalka oyawa nam...?????????() samlaka yanawa anawa... mona magulakda hallo ..
@sachindrafernando3071
@sachindrafernando3071 7 жыл бұрын
Anuhas samalkage katha balala ethi wela hitiye..ewa yawa yawa awantha dewmige ewa balanne
@randirandi6485
@randirandi6485 7 жыл бұрын
Thanks derana 🌟🌟🌟🌟🌟🌟
@නෙතුකිනෙතුකි
@නෙතුකිනෙතුකි 7 жыл бұрын
Ane. Deume.oya.hodakkale.pau.deumeta😔😔😔😔😔😔😔😔
@wasanthasanjeewa3184
@wasanthasanjeewa3184 7 жыл бұрын
දේදුනු දේදුනු oyath pauuuu
@ctkumara
@ctkumara 7 жыл бұрын
ෂහ් ලබන සතියෙනේ මරුම කෑල්ල එන්නේ... මරු කනේ පාර... ඔය ගමන්ම කෙල්ලව රනේටවත් බන්දලා දුන්නනං අනාගතේ එන්න තියෙන ලොකු අවුල් ගොඩක් විසඳෙනවා... :D නැත්තං මේකිගේ මේ මගුල් අසනීපේ හින්දා තාත්තලා අයියලත් හිරේ ගිහිල්ලයි නවතින්නේ... :D මෙහෙවත් තාත්වික කනේ පහරක් කතාවට එකතු කලාට හැමදාම අභව්‍ය සීන් ලියන පිටපත් රචකතුමාට මාගේ ඉස්තූතිය...
@googelakeant3059
@googelakeant3059 7 жыл бұрын
👌👌👌👌🌷🌷🌷🌷🌷
@anuanu-vg1dz
@anuanu-vg1dz 7 жыл бұрын
අයියෝ දෙව්මිට වෙච්ච දේ,
@chamarawickramasinghawickr4584
@chamarawickramasinghawickr4584 7 жыл бұрын
saaranga mendis mahaththayo please anuhaswa kathawen ain karala anuhasge character ekata jhony sins gannako
@chanram2639
@chanram2639 7 жыл бұрын
wait until dewmi and awantha get together they will be the most popular couple..
@sayuriguruge949
@sayuriguruge949 7 жыл бұрын
They will be the most iconic couple in SL drama history, hell even Western dramas can't beat them
@sayuriguruge949
@sayuriguruge949 7 жыл бұрын
Hereforentertainment 24x7 lol we meant as a couple, they're not together yet. But I agree the characters are already iconic
@akilafernando3487
@akilafernando3487 7 жыл бұрын
දෙව්මිත් ගම කාගන්නවනේ..
@wathsalanimmi9810
@wathsalanimmi9810 7 жыл бұрын
මම නමි අාසම අානන්ද අංකල්ට එයා නැත්නමි වැඩක් නැ සමිමාන දෙන්න ඔින නලුවෝ
@gimhanakwt738
@gimhanakwt738 7 жыл бұрын
wathsala Nimmi ou akanam atha mamat akagae
@jayaranicolambage5306
@jayaranicolambage5306 7 жыл бұрын
Aparade aththa jeewithe di awanthata dewmiwa badinna thibuna kiyala hithena yaluwo like ekak dagena yanna
@jkattanayake
@jkattanayake 7 жыл бұрын
Dewmi iladata enne mage gawata...
@gimhani_bandara
@gimhani_bandara 7 жыл бұрын
Mr.saman edirimuni..plz avanthgei dewmigei love story eka digatama geniyanna..dan prashnayak ethi una nisa eka newathena widihata kathawa liyanna epa.obathuma dannwa eti..a dennta minissu athara tiyana kemeththa gena...godaak denek deweni inima balannema avantha-dewmi scenes balanna..itin..a dennge kathawa digatama pawathwgena giye nethnam teledrama eke janapriyathwaya neti wei..aniwa...
@නෙතුකිනෙතුකි
@නෙතුකිනෙතුකි 7 жыл бұрын
Hi. Mage. Yaluwane. Oyala. Hodenneda. Budu. Sarnai. Oyalahemotama😙😙😙😙😙😙😙😙
@sibaboba1055
@sibaboba1055 7 жыл бұрын
යන්තන් ඇති අදවත් බොඩිමේ ඇන්ටිගෙ පුක බලාගත්තා 💖 කාලෙකට පස්සෙ. අදත් මම තම එක යකෝ
@udarasampath3825
@udarasampath3825 7 жыл бұрын
chuti manikege 1
@sujeewaroshani4097
@sujeewaroshani4097 7 жыл бұрын
Samalka ekman wenwa
@dinushikagayashani9301
@dinushikagayashani9301 7 жыл бұрын
Adath lassanai kathawa.
Deweni Inima | Episode 228 20th  December 2017
18:38
TV Derana
Рет қаралды 1,1 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Deweni Inima | Episode 276 26th February 2018
19:54
TV Derana
Рет қаралды 1,6 МЛН
Visekari | Episode 75 - (2025-02-03) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 26 М.
Aju thapara lahila ආජු තපර ලායිලා
3:11
kasun abeykoon
Рет қаралды 17 М.
Deweni Inima | Episode 381 23rd July 2018
48:48
TV Derana
Рет қаралды 4,8 МЛН
Deweni Inima | Episode 259 01st February 2018
20:36
TV Derana
Рет қаралды 890 М.
Deweni Inima | Episode 226 18th  December 2017
20:36
TV Derana
Рет қаралды 948 М.
Deweni Inima | Episode  210 24th  November 2017
19:59
TV Derana
Рет қаралды 908 М.
Deweni Inima | Episode 298 28th March  2018
19:22
TV Derana
Рет қаралды 1,5 МЛН