Deweni Inima | Episode 276 26th February 2018

  Рет қаралды 1,601,824

TV Derana

TV Derana

6 жыл бұрын

Deweni Inima
watch all Episodes :- goo.gl/svIGex
------------------------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 496
@dilrukshichathurika8334
@dilrukshichathurika8334 6 жыл бұрын
ජිල්බෝලයි කිරි හොදියි වගේ ඉන්නේ.ලයනල් සඳුන්
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
6, 4 ඒවා යන්නෙ එකම තැනට.. 😂😂🔫
@akiladinesh8278
@akiladinesh8278 5 жыл бұрын
Cs chathu xxx PS the sx
@user-mb4bg7fu9u
@user-mb4bg7fu9u 6 жыл бұрын
චූටි මැනිකෙත් දන්නෑ වගේ අගල කියන්නෙ මොකද්ද කියල😁😁
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
ලයනල් සර් ගෙ කතා කිරීම නම් අන්තිමයි. ගුරුවරයෙක් ද ඔය මිනිහා
@chuti1532
@chuti1532 2 жыл бұрын
Mata penna be oya miniha
@lesnipriya1335
@lesnipriya1335 Жыл бұрын
@@chuti1532 gfncjfj
@udarasewwandi2185
@udarasewwandi2185 6 жыл бұрын
Woow adanm shokk⭐️. Heta dewmi iwarai. 👀👀
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
School කාලේ මතක් උනා නම් ලයික් එකක් දාන්න 👍 .අම්මා බත් කවන විදිහ.❤️😊😊😊😊😊 අනී මන්දා මට එක අද මාරම විදිහට මතක් උනා.❤️❤💖💖💖💖💖💖💘💘💝💝💝💝💝💝💝❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖.
@rasikasanjaya5820
@rasikasanjaya5820 6 жыл бұрын
Hansi Promodi he he . Apitnm thamath kawanwa
@sameeranalinda5320
@sameeranalinda5320 5 жыл бұрын
Hii
@successtv5802
@successtv5802 4 жыл бұрын
RDN
@successtv5802
@successtv5802 4 жыл бұрын
@@sameeranalinda5320 the
@hemachandrani7484
@hemachandrani7484 6 жыл бұрын
ජිල් බෝලයි කිරි හොදියි වාගේ ලයනල් සඳුන් 😝😝😝😝😝😃😃😃😃
@nirmalnawarathna4645
@nirmalnawarathna4645 6 жыл бұрын
දෙව්මිට මොනා වෙලාද අප්පා. දෙව්මිගෙ චරිතෙ බාල්දු වෙනව දැන්😋😋😋😋
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
mum dewmiwa character kanawane okkoma e lamayata natiwei awanthath eda ganan gatte nane araka
@nirmalnawarathna4645
@nirmalnawarathna4645 6 жыл бұрын
be first 😂😂😂😂 කියල වැඩක් නෑ බං
@nirmalnawarathna4645
@nirmalnawarathna4645 6 жыл бұрын
Yashodha Wimalaweera 🤔 🤔....... තමන්ගෙ වැරැද්ද නිසාමනෙ. දෙව්මිගෙ දෙමව්පියන්ගෙ කෙස් පැහුනෙ පීනසට නෙමෙයි නෙ යාලු. අාශ්‍රය කරන්න ඕන එපා අය ගැන වැඩිහිටියො හොයල බලන්නෙ එ්කයි. දෙව්මිගෙ වැරැදි හින්දා තමා මේ සේරම. 👍
@gsan9117
@gsan9117 6 жыл бұрын
"මේ කට විතරයි, මේ කට විතරයි"... මට අපේ අම්මව මතක් වෙනවා... උදේනි අාන්ටි හරිම ලස්සනයි
@bebayt2005
@bebayt2005 2 жыл бұрын
Ekatanan hitha gassuna.
@lesnipriya1335
@lesnipriya1335 Жыл бұрын
@@bebayt2005fjshh
@user-dm6ib3dn4s
@user-dm6ib3dn4s 6 жыл бұрын
මයික් ඔයානම් ...සුපිරි
@harshaindrajith3027
@harshaindrajith3027 6 жыл бұрын
Anuhas..super
@hettiking93
@hettiking93 6 жыл бұрын
මාරම අතාත්විකයි අද කොටසනම්.කුඹියෝ බලලා මෙක බලද්දි මාරම අඩු පාඩු පෙනවා
@son8219
@son8219 6 жыл бұрын
ඇත්ත සහෝදරයා
@lahirulk
@lahirulk 6 жыл бұрын
හත්ගව්වක් එලියෙ තියල ස්ටම්ප් කරල අම්පයර් ගෙන් අහනවා අවුට් ද කියල. වි 17 තත් 19
@andraandra5848
@andraandra5848 6 жыл бұрын
ada godak lassanai katawa tanks darana
@kavijay99
@kavijay99 6 жыл бұрын
DEWANTHA!!!!! poor DEWMI....
@amatharanga7516
@amatharanga7516 6 жыл бұрын
Ah samalka man oyawa airport ekedi dekka oyala show ekkata yanna avith hitiya ....you are so cute. ..
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
dewmi adarayai kassai hanganna be.......... ❤ ballata appa bedanawa 😂😂😂 haiyooo me layanel sar
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 6 жыл бұрын
බල්ලට ආප්ප බෙදනවා වගේ සට සට ගලා ඒක කොහමද
@shinefernando6625
@shinefernando6625 6 жыл бұрын
Adanam niyamai katava. Sheran Awantayata kade yanava. Danisha, Safraz Anuhasge patte.......
@avishkabandara4564
@avishkabandara4564 6 жыл бұрын
Anuhas kollo sheranaya match eka kanawa bro
@kavijay99
@kavijay99 6 жыл бұрын
today ep was nice... always love cricket!!♥♥
@udarasankalpa3649
@udarasankalpa3649 2 жыл бұрын
Gud
@mohomedarifkamil1438
@mohomedarifkamil1438 Жыл бұрын
@@udarasankalpa3649 92aww
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@udarasankalpa3649 Hh gmn
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@mohomedarifkamil1438 Hh gmn arn hhhhhhhhhh 💵💵💵💵💵💵💵💵💵💵💵
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@udarasankalpa3649 Hh gmn arn hhhhhhhhhh hhhhh1h11hhh1 hhhhh1h11hhh1 hhhhhhhhhh 💵💵💵💵💵💵💵💵💵
@benfoy5945
@benfoy5945 6 жыл бұрын
මයික් චබිනම් දැන් ඕනෙවට වැඩි. උදේනි ඇන්ටිගෙන් බතුත් කවාගෙන පර්ස් එකටත් බහිනවනේ.
@erainhenry5698
@erainhenry5698 5 жыл бұрын
I love dewani inema 100%
@cutesmile221
@cutesmile221 6 жыл бұрын
අවන්ත නැති match බලලා වැඩක් නෑ
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Yesh Ranathunga ane ow
@mohanperera4711
@mohanperera4711 6 жыл бұрын
දෙවෙනි පාර බලනකොට තමයි තේරුනෙ ශෙරානයා මැච් එක වික්කා.හෙට ලාස්ට් ඕවරය අනුහස් බෝල් කරලා මැච් එක දිනයි.
@bathiyakumara9099
@bathiyakumara9099 5 жыл бұрын
Kavindu thilak
@amithaudayasiri6670
@amithaudayasiri6670 5 жыл бұрын
Mohan Perera ඩු ර
@gagansathsara
@gagansathsara 2 жыл бұрын
Ko 2021 balana aya
@kavijay99
@kavijay99 6 жыл бұрын
can't wait until tomorrow!!!! ♥♥♥DEWANTHA♥♥♥
@pavitjrathirushan8579
@pavitjrathirushan8579 4 жыл бұрын
Kavi girl //=
@nissankasenavirathna4294
@nissankasenavirathna4294 3 жыл бұрын
F fhg🥰😁😂😆 go j jggf footballers for free😂🥰😂🥰gg🥰 🥰😄😁🥰😁😁😄😄😄😄🤩🤩🤩😊😍😊😊😍😊😊🤩😍😘🥰😚🥰🥰🥰🥰
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
මන් කාත් එක්කවත් කියන්නේ නෑ .😂😂😂😂😉.
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
Hansi Promodi 😂
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
SL Šåđúñ 😂😃
@rasikasanjaya5820
@rasikasanjaya5820 6 жыл бұрын
Hansi Promodi 😮😮😮😂
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
Rasika Sanjaya 😆
@rasikasanjaya5820
@rasikasanjaya5820 6 жыл бұрын
Hansi Promodi apoi wena wada naththa aththatma
@user-el2rw9cr9b
@user-el2rw9cr9b 6 жыл бұрын
හායි යාඑවේ...කොහොමද? මං ලංකාවට ආවා...බුදු සරණයි ඔයාලට..සුභ රාත්‍රියක්
@vimukthi789
@vimukthi789 6 жыл бұрын
universal Girl ❤️❤️❤️❤️ 👋මාත් එනවා.
@user-el2rw9cr9b
@user-el2rw9cr9b 6 жыл бұрын
Vimukthi Perera * England 💘👌
@mohanperera4711
@mohanperera4711 6 жыл бұрын
අනිත් ප්ලේයර්ස්ල කැප් එක විතරක් දාගෙන සෙල්ලම් කරද්දි කැප්ටන් අනුහස් විතරක් හෙල්මට් එකක් දාගෙන ස්පින්නර්ස්ලට එල්ලෙ ගහනවා වගේ සික්සර් ගහනවා .නියම හින්දි ෆිල්ම් එකක් වගේ.අනුහස් පොල් අඩි ගහලා මැච් එක දිනනවා ශුවර්.
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
dannawane helmet danne arakshawatane raveen ta ada thama hard ball batting thibbe balling deparakda thibba
@tsampath815
@tsampath815 6 жыл бұрын
Dewumi kiyanne samaje demapiyange kima ahanne nathuwa hadena akikaru charithayak .
@mohanperera4711
@mohanperera4711 6 жыл бұрын
19.නරකම නෑ.පස්සේ ටෙලිය බලනවා
@lahirudeshan5401
@lahirudeshan5401 6 жыл бұрын
අර කාලකණ්නිය බොල් දන්නේ හරියට බල්ලන්ට ආප්ප දනව වගේ😂😂😂
@kumarijayakodi8495
@kumarijayakodi8495 6 жыл бұрын
Sheran hoda ne match eka paraddanna hadanne anuhas eyawa kandayamen ain karanna
@zara_kmiusikza1808
@zara_kmiusikza1808 Жыл бұрын
ලයනල්නම් අම්මො😅
@manelmanel8045
@manelmanel8045 6 жыл бұрын
අයියෝ හෙට දෙව්මි බැනුම් අහනවා
@asankanirosan3232
@asankanirosan3232 6 жыл бұрын
පැමිණෙන දුක් පැණි රසයි ලැබෙන දෙයක් දෙන්නෙත් ඇයි කියනවනේ ජෝතිපාල අනේ මන්දා ඔන්න ඔය වෙන දෙයක් බලාගෙන අපිත් ඉන්නවා
@SenarathNimanthi-pq3pp
@SenarathNimanthi-pq3pp 4 ай бұрын
Left arm spin bowler over එකකට වඩා දැම්මා කියලා හිතෙන්නේ මට විතරද ?????
@sithumihansika557
@sithumihansika557 6 жыл бұрын
දෙව්මි කියන්නේ මේ සමජෙට ගැළපෙන චරිතයක්. අපිත් A/l කරද්දි ගෙවල් වලට හොරෙන් ආදරේ කරා. msg, cl කරද්දි අම්මලගෙ අතට ඕනෙ තරම් අහු වෙලා තියනවා. ඒ දේවල් වෙනුවෙන් ඕනෙ තරම් අම්මලා එක්ක රණ්ඩු අල්ලලා ඇති... දෙව්මි කියන්නේ අපි හැමෝම ඇතුළෙ ජීවත් වෙන චරිතයක්.. ඒ චරිතෙ සමහර දේවල් ඇර අනිත් හැමදේම අපි හැමෝගෙම ජීවිත වලට සම්බන්දයි... සමල්කා වගේ අම්මා තාත්තා නැති දරුවො ඕනේ තරම් ඉදලා තියනවා.. ඒත් ඒ වගේ විකරයක් නෙමෙයි ඒ ළමයි. මේකෙ සමහර අය cmnt කරන්නේ ඉස්කෝලෙ ගිහින් නෑ වගේ... මොනවා වුණත් dewantha scene walta මිනිස්සු පුදුම විදිහට ආදරේ කරා.. හැමෝම එතන ලස්සන ආදරයක් දැක්කා.. ඒත් එක පාරම දෙව්මි නිසා අවන්තව වෙනස් වෙනවා වෙනුවට අවන්ත නිසා දෙව්මිව වෙනස් කරන්න අරන්. මේ චරිත දෙකට මිනිස්සු ගොඩක් ආදරෙයි. ඒක කවදාවත් සමල්කාට ගන්න බෑ... මේ චරිත 2 මෙහෙම විනාශ කරනවනම් මිනිස්සුන්ට කතාවම එපා වෙනවා..
@pabodasenevirathne3490
@pabodasenevirathne3490 6 жыл бұрын
yuwini apsara , sahathika aththa, mamath me kathawa balane dewantha scene nisa witharai
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
අනේ ඔව්.. අවන්ත දෙව්ම් නිසා බලන්නෙත්
@niloodewmini2385
@niloodewmini2385 6 жыл бұрын
Ow ya hari. Samalka nam mala wikarayak.Hodai kiyala pennanna heduwata ehema apita denenne ne.Dewmige hegim apita denenawa.Ekai e wayase lamainge heti
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*yuwini apsara 💯👍ඇත්ත එත් කෙන්ති ගන්න එපා ✋වයසට යයි..ඔන්න කිවුවා.කලින්ම 😂😂😂😂😂😂😂🔫🔫🔫😂..!*
@samssams2670
@samssams2670 6 жыл бұрын
yuwini apsara, mamat oyage kathawata akagai, hitaganna bariwidiyata a 2 ge charitha wenas karala neda
@savdesilva2843
@savdesilva2843 6 жыл бұрын
Dewmita baninnama kattiyak set karala wage dan 😂
@dilinimenikmarasinghe3902
@dilinimenikmarasinghe3902 6 жыл бұрын
Sav De silva ekanam aththa.
@shinefernando6625
@shinefernando6625 6 жыл бұрын
Eyalava nirmanaya kaleth Dewanta fanslamai
@sithumihansika557
@sithumihansika557 6 жыл бұрын
ow ane e lmya ek mra thrhk thyne. samlkta kauruth ehm ketha widiht cmnt krl nane. kipadenk withri ehm krne.
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
ඔව්. අනික එයාලා හරිම කැත විදියට comment කරන්නේ. Dewantha fans ලා මෙහෙම කැත විදිහට සමල්කට අනුහස්ට බනින්නෙ නෑ. ඒකෙන්ම තේරෙනවා එයාලා ඉන්න මට්ටම. අපරාදෙ ලස්සනට තිබ්බ දෙවෙනි ඉනිම comment section එක කැත කන්නවා..😩
@savdesilva2843
@savdesilva2843 6 жыл бұрын
It's a created thing obviously,visible glass. Those ppl were not at the comment section before, most of the accounts are created just for this. It's funny to see how they comment on young love as if they have never seen such a thing in srilanka, 😂😂 It's clear that they wanna creat arguments and discourage commenting , from dewantha fans... There is no fair reason for deumi to get blamed like this where samalka is no where got any bad comments. The best thing is to stop replying these disgusting comments and ignore. Sooner they will disappear. This was the method, used to destroy a whole country's future.
@dilinimenikmarasinghe3902
@dilinimenikmarasinghe3902 6 жыл бұрын
kauru mona kathawa kiuwath Dewmi Awanthawa yahamagata gannawamai.
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 6 жыл бұрын
කවුද අද මැච් එක බලන ගමන් කන්න ...pop Crown අරන් ආව අය Like කරන්න ...👍👍👍👍
@pavitjrathirushan8579
@pavitjrathirushan8579 4 жыл бұрын
Aisha Mohammed Aisha : opkl
@treshanfernando2068
@treshanfernando2068 6 жыл бұрын
කට්ටියව අදුන්වලා දෙද්දි අන්තිමට කන්නාඩි දාගෙන හිටපු එකාගෙ ඇගෙ ක්‍රිකට් ගැවිච්ච පාටක් නැ උව අතිරේක හරි යන්නෙත් නැ 😂😂🔫🔫 එහෙම හිතුන අය 👍 එකක් දගෙන 🏃🏃🏃🏃
@ravinduchathumal5186
@ravinduchathumal5186 2 жыл бұрын
අමො අමො u-19 මැටින් එකෙ ගහනවා දැක්කමයි
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
අයියෝ මේ මයික් නම් බත් කාලා සල්ලිත් අරන් දිව්වා
@aslamassan5621
@aslamassan5621 6 жыл бұрын
බල්ලන්ට අාප්ප බෙදනවා වගේ 😅😅😅😅😅😅
@melaniekason6012
@melaniekason6012 6 жыл бұрын
Aslam Assan අම්මපා මේ කතාව නොදකින්... ඒ නොදෝමකින්
@bizarrestories9333
@bizarrestories9333 6 жыл бұрын
මේ මැච් එක කවද්ද ඉවරවෙන්නෙ..
@harshaindrajith3027
@harshaindrajith3027 6 жыл бұрын
Anuhas..patte
@6isliyanage92
@6isliyanage92 6 жыл бұрын
waiting for dewantha scene❤❤😍😍
@dannydanushan2239
@dannydanushan2239 5 жыл бұрын
Mata
@sandysandy6727
@sandysandy6727 6 жыл бұрын
දෙව්මිත් අවන්ත වගේම චාටර් වෙන්න පුළුවන්.
@jayalathdammika968
@jayalathdammika968 6 жыл бұрын
Lassanaiii godddaaaaaaaak. Ada Nam
@sachininisansala8938
@sachininisansala8938 Жыл бұрын
අනු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nhshowbro9141
@nhshowbro9141 6 жыл бұрын
Popcorn kanna dunna game eka kohamada 😂😂😂🔫
@mohamedaaqib8346
@mohamedaaqib8346 3 жыл бұрын
Mike and chubby best commentary
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
Some people just come over here to spread hatred among all the viewers without even watching and trying to spoile the entire show .. wise people.. just ignore those who are trying to spread violence creating fake channels..
@kavijay99
@kavijay99 6 жыл бұрын
yaa!! dr they comment cheap things just for the attention.... paw ne!:-D;-);-):-D
@suwir5082
@suwir5082 6 жыл бұрын
Poor creatures .. hope TV derana will report them.. i think its the same set of creatures who keep posting those comments everyday.. didnt you all notice????
@kavijay99
@kavijay99 6 жыл бұрын
yaa dr... how funny...:-D:-D:-D
@19890501ssr
@19890501ssr 6 жыл бұрын
Kavi Jayanchana yes dear... dont entertain them..just ignore ..
@Ocean_grl
@Ocean_grl 6 жыл бұрын
Sach r Exactly! Some dewantha haters who attack dewantha fans and enjoying it. Bunch of losers who don't know the original story of this drama.
@udeniherath3999
@udeniherath3999 6 жыл бұрын
ලස්සනයි ගොඩක් බුදු සරණයි
@kavijajayawardana1854
@kavijajayawardana1854 Жыл бұрын
Anuhas ge batting superb
@bizarrestories9333
@bizarrestories9333 6 жыл бұрын
මයික් ගොංසා උදේනිට උදේනි කියන්නෙ ඇයි? අපේ යාළුවොන්ගෙ අම්මලට අපි එහෙම කතා කරලා නැහැ..
@jokerjoker-op1hx
@jokerjoker-op1hx 3 жыл бұрын
ගෝතයෝ එ්ගොල්ලොන්ට දීලා තියෙන්නේ විහිලු චරිත මෙතන රෙන්න එපා
@randirandi6485
@randirandi6485 6 жыл бұрын
Thanks derana 🌷🌷🌷🌷🌷🌷🌷
@weekendvlog6487
@weekendvlog6487 Жыл бұрын
2023/4.2 ayeth balana mn😊
@son8219
@son8219 6 жыл бұрын
😂😂😅 අම්බෝ අද නම් හොදටෝම හිනාවුනා 😂🔨🔨 වසරේ හොදම විකට තිර පිටපත. සමන් අයියේ තෑන්ක්ස් හොදේ
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Don't ever play Awantha's sound track for Anuhas. It only suits for KingAV.... don't play it.. I'll gonna be mad if you play it... love Awantha... miss you baby..
@kavijay99
@kavijay99 6 жыл бұрын
yaa!!! dr i thought that i am the only one who angry because of they played the A.V's sound track to anuhas.Really love that sound track because its belongs to A.V.... miss my A.V KING....
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Kavi Jayanchana yeah dear It's only for our Awantha...
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Maika niyamai bro tada kora 😘😘
@user-dm6ib3dn4s
@user-dm6ib3dn4s 6 жыл бұрын
Namal Darshana මයික්ගේ මෙනවාද තද වේලා කොර වේලා තියෙන්නේ අනේ ...hikzzz
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
හිරැ සඳු oyata terenna oya ganulamayekne neda
@tharangabathila6883
@tharangabathila6883 3 ай бұрын
බෝල් කරන්නේ එකම එකානේ බන් 😂
@anuanu-vg1dz
@anuanu-vg1dz 6 жыл бұрын
අර පෙනවද මාලියද්ද කාරයා හිනාවේන හිනාවිල්ල කට කනේ😊😊ලයනල් සදුන් ඔයා නම්😆😂
@neronfit2255
@neronfit2255 6 жыл бұрын
anu anu hii
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*anu anu Hikzzz.😂🔫..!!!*
@anuanu-vg1dz
@anuanu-vg1dz 6 жыл бұрын
SL Šåđúñ 😊😃
@anuanu-vg1dz
@anuanu-vg1dz 6 жыл бұрын
NERON FIT 👍
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*anu anu 💯👍👍👍😂..!!!*
@user-dl2kr4sl3c
@user-dl2kr4sl3c 6 жыл бұрын
Ane paw dewmi
@mayankadesilva2576
@mayankadesilva2576 3 жыл бұрын
Thawa match one
@nashan3110
@nashan3110 3 жыл бұрын
අදරෙයි🥰🥰🥰🥰🥰🥰 දෙවැනී ඉනිමෙ ඔක්කොම ටම සහෙද රයා ලා සහෙද රිය ලා
@gayathrirandika9393
@gayathrirandika9393 6 жыл бұрын
heta dewmi awanthai 👍👍👍👍😍😍
@dushsh4857
@dushsh4857 6 жыл бұрын
මේකේ cricket නම් මට අල්ලන්නේ නැ. 20/20 තියා සීමිත ඕවර්වත් ගහන්නේ නැ. තියෙන්නේ එකම එක දින දෙකේ තරගාවලියක් විතරයි .
@benfoy5945
@benfoy5945 6 жыл бұрын
ඔව් බන් මෙහෙම නාට්‍යක් කරද්දී පොඩ්ඩක් ක්‍රිකට්ගැන දන්නා එකෙක්ගෙන් අහල කරන්න ඕනනේ.
@pasindumithila3795
@pasindumithila3795 6 жыл бұрын
2day matches gahuwanam meeta wada lassanata karanna thibba. mun t20 wala last over eketh defend karanawane
@akalankasandeepa630
@akalankasandeepa630 6 жыл бұрын
Dewmi nam maha charter charithayak appa
@nilanthikasadamali2668
@nilanthikasadamali2668 6 жыл бұрын
Adanan kathawa maru 😗😗😗😗😗😗
@sithumihansika557
@sithumihansika557 6 жыл бұрын
සමල්කාව කොච්චර සුදු චරිතයක් කරත් ශනුද්‍රිට කවදාවත් නයනතාරට තියන ප්‍රේක්ෂක ආකර්ෂනය කවදාවත් ගන්න බෑ...
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
mh eki hinda thama raveenge popularity bahinne ada act eka marune eyath eka hitiyotjj aul indala hitala honda scene ekak thiboth anuhas karanawa not as a couple only his acting
@sithumihansika557
@sithumihansika557 6 жыл бұрын
monwa unath anuhasge charithe dan lssnta galagena ynwa. samalka ekk dla aye eywa bolda pemwathek kroth wedak na. minissu adre anuhas kiyn bolda pemwthat nemei. udenige puthata. ekanayaka sirge golayta.
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*yuwini apsara ඔවු ඇඩියාවනේ..😂😂😂😂😂😂😂😂😂😂🔫එක නිසා කොහොමත් බෑ.😂🔫😉..!!!*
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Ow ane
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*ABC EFG 😜😂😂😂😂👍..!!!*
@doublederectiongaming9627
@doublederectiongaming9627 2 жыл бұрын
ඔය වගේ මැටිමක open batsment kenekt seamer kenek dana palaveni boleta face karana kota ena feeling eka danne එහෙම ගහපු එවුන්ම තමයි
@sanjeewanichandrika5926
@sanjeewanichandrika5926 6 жыл бұрын
Apooo maik dennama apa wenawa hi yaluwane me mase antima satiya suba satiyak hemotama
@kavitech145
@kavitech145 Жыл бұрын
2023 balana un kooo
@chamzzyon8278
@chamzzyon8278 6 жыл бұрын
දෙව්මි දැන්නම් දඟලනවා වැඩියි. ළඟදීම අම්මගෙන් කනවා.
@dilanisanjivika5448
@dilanisanjivika5448 4 жыл бұрын
Ai thaththa gen kanawa sapatama
@anusadamali1275
@anusadamali1275 6 жыл бұрын
දෙව්මි මට්ටු වගෙ😂
@user-kl4hs1tb1f
@user-kl4hs1tb1f 6 жыл бұрын
ගුඩ්.ලාක්..අනුහාස්.ඔයාගෙ.අම්මාගෙ.අසිර්වාදේ.labenawa..ඔයාට.බය.වේන්න.එපා
@doctorvapeking
@doctorvapeking 4 жыл бұрын
ඔය පොටො එක අයින් කරගන්න
@tharushatharu
@tharushatharu Жыл бұрын
Love my cricket 😍😍
@benfoy5945
@benfoy5945 6 жыл бұрын
අනුහස්ගේ පොල් අඩි ටික කොහොමද?
@sahini5613
@sahini5613 6 жыл бұрын
ben foy niyami yalu
@somaorr1222
@somaorr1222 6 жыл бұрын
ben foyukoonnoi
@pakeerali9396
@pakeerali9396 6 жыл бұрын
Lionel karayge munata abatikak dammath pupuranne nahe jealous anuhas ekka
@mohanperera4711
@mohanperera4711 6 жыл бұрын
ශෙරාන් ශ්‍රී ලංකා under 19 ඔස්ට්‍රේලියානු ටුවර් එකත් ගියා නේද .ඒ ශෙරාන් නේද අද විද්‍යාකරෙනුත් අම්බානට කන්නෙ.කොහොමත් අන්තිමට අනුහස් ඇවිත් වීරයා වගේ මැච් එක ගොඩදායි.
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
pandamatane awantha talent eka atha eyata discipline nane gon panditha dushta wada nisane natiune
@amilamadusanka8967
@amilamadusanka8967 6 жыл бұрын
Nice
@nashan3110
@nashan3110 3 жыл бұрын
ලිහිනි අක්කා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗🤗🤗🤗
@navodyabandara1938
@navodyabandara1938 Жыл бұрын
devans ❤
@Aurora-pl6tq
@Aurora-pl6tq 6 жыл бұрын
ada kathava nm supiri a.......
@surajnadeera1460
@surajnadeera1460 8 ай бұрын
cricket thahanam karana eka ahanna deyak na 😂
@user-im8tr1bg5q
@user-im8tr1bg5q 6 жыл бұрын
Adanam. Sok. Kathawa😍😍😍😍😍
@rasikasanjaya5820
@rasikasanjaya5820 6 жыл бұрын
දේදුනු දේදුනු ane idhn bn
@pasindumithila3795
@pasindumithila3795 6 жыл бұрын
devminam dan epa wenawa. hamadama awantha gana kiyawa kiyawa yanawa.
@dasun8994
@dasun8994 2 жыл бұрын
මොන්ගල් කතා 🤣🤣🤣
@suwir5082
@suwir5082 6 жыл бұрын
Waiting for tomorrow's episode ... 💑💑💑💑💑💑💑.. Dewmi Awantha💑💑💑💑💑💑💑💑💑💑💑💑
@deekumasama3985
@deekumasama3985 6 жыл бұрын
Yeh ..Love them always...
@dilinimenikmarasinghe3902
@dilinimenikmarasinghe3902 6 жыл бұрын
me too.
@kavijay99
@kavijay99 6 жыл бұрын
me too...
@kavijay99
@kavijay99 6 жыл бұрын
can't wait...
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Me too
@user-xz2zb9op4d
@user-xz2zb9op4d 7 ай бұрын
❤❤❤
@kuruvikarathilakarathn7191
@kuruvikarathilakarathn7191 6 жыл бұрын
Ada tikak lassanai. habei Kota boll kerana ketha.
@rahilshaikh6508
@rahilshaikh6508 6 жыл бұрын
😘😘😘
@srimathiluxmi2534
@srimathiluxmi2534 6 жыл бұрын
Jil bolai kiri hodi wagee. Ammoooo maik Oyanam
@wasanthasanjeewa3184
@wasanthasanjeewa3184 6 жыл бұрын
srimathi Luxmi hi
@sapunviraj9354
@sapunviraj9354 6 жыл бұрын
Anuhasnam attatama school boy kenek vagema thamai
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
ow school iye ehemai mul episode walath ehema penawa mn wadak nattan ude balanawa aurudu 26k pen na raveen e age ekane
@sapunviraj9354
@sapunviraj9354 6 жыл бұрын
Yashodha Wimalaweera ov.eya character ekata gelapenava.e character ekata avashya ahinsaka kama nihathamani kama raveen e vidiyatama pennum karanava.sebe jevitheth pora ehema thamai.oyata sureda age 26i kiyala.ehenm mage vayasene.kollone gamene.marune
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*සමල්කායි එයගේ යාලුවොයි ගිහින් දාන්න ඔනි ගංවතුර තියෙන තැනකට..එතොකොට ගංවතුර බහිනකම් එන්න බැරි වෙයිනේ.😉😂😂😂😂😂😂😂🔫😉😉😉..!!!*
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
SL Šåđúñ 😂😆😆😆😆
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*Hansi Promodi 🔥😂😂😂🔫..!!!*
@sahini5613
@sahini5613 6 жыл бұрын
SL Šåđúñ ana pau samalka shnsaka kalla
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
النايفةsahini العلي *ඔවු..නේ.😐😢😢😢😉..!!!*
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 6 жыл бұрын
SL Šåđúñ එහමද අසා
@sachininisansala8938
@sachininisansala8938 Жыл бұрын
ලස්සනයි
@SureshaniKumudu-xl3cp
@SureshaniKumudu-xl3cp 4 ай бұрын
❤❤❤❤❤😊😊😊😊😊😊😊
Deweni Inima | Episode 277 27th February 2018
19:17
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 413 05th September 2018
18:57
TV Derana
Рет қаралды 1,4 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 19 МЛН
Deweni Inima | Episode 381 23rd July 2018
48:48
TV Derana
Рет қаралды 4,7 МЛН
Deweni Inima | Episode 280 02nd March  2018
18:26
TV Derana
Рет қаралды 961 М.
Deweni Inima | Episode 247 16th January 2018
19:20
TV Derana
Рет қаралды 945 М.
Deweni Inima | Episode 302 03rd April  2018
19:40
TV Derana
Рет қаралды 3,4 МЛН
Deweni Inima | Episode 275 23rd February 2018
20:37
TV Derana
Рет қаралды 773 М.
The Day Ronaldo Showed Messi, Neymar & Mbappé Who Is The Boss
19:19
Deweni Inima | Episode 400 17th August 2018
18:14
TV Derana
Рет қаралды 1 МЛН
Deweni Inima | Episode 376 16th July 2018
18:38
TV Derana
Рет қаралды 868 М.
Крокодил получил по-заслугам! 😱
0:32
КиноСклад
Рет қаралды 28 МЛН
MAGIC FINGER TRICK TUTORIAL 😱😳
0:11
Milaad K
Рет қаралды 16 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
0:20
Chapitosiki
Рет қаралды 4,2 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
0:54
火影忍者一家
Рет қаралды 44 МЛН
УДИВИЛА ПАРНЯ🤯👏
0:20
Бутылочка
Рет қаралды 7 МЛН