KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 359 | 23rd January 2025
18:57
Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 364 | 30th January 2025
19:37
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
99.9% IMPOSSIBLE
00:24
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 358 | 22nd January 2025
Рет қаралды 97,974
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 61
@DewikaElawellagamaathige
10 күн бұрын
සාගර සුන්දර චරිතයක් ❤️අමනුස්සයෙක් කරල කතාව චොර කරන්න ඵපා මෙි කතාව ගොඩක් අය බලන්නෙ සාගර නිසා 😪😪😪
@pavithrakariyawasam8094
10 күн бұрын
අනිවාර්යයෙන්ම
@SanjulaGayani
10 күн бұрын
මම ආසම සාගර මහත්තයගෙ චරිතෙට.ඇත්තටම මේ වගේ තාත්තලා ඉන්න දරුවන් හරිම වාසනාවන්තයි
@DewikaElawellagamaathige
10 күн бұрын
කතාව ලියන කෙනාට කියන්නෙ 👈 දැන් පිස්සු කෙලිය ඇති තේනුක විශ්ව ට සාගර කැමති කරල ලස්සන සුන්දර අවසානයක් දෙන්න 👍❤️
@nethmisansala-py9mf
10 күн бұрын
සාගර හැම පැත්තෙන්ම අසරණයි
@chanakasampath.5090
10 күн бұрын
සාගරගෙ පෙත්තෙන් බලනකොට සාගර හරි.ඩිස්නි,රියා,නන්දිකාගෙ පැත්තෙන් බලනකොට එයාල හරි...කොහොම උනත් රියා,ඩිස්නි,නන්දිකා ඔයාල සාගරට කතා කරපු විදිහනම් අන්තිම සවුත්තුයි😢😢
@Nadeeka-y1r
10 күн бұрын
සාගර තාත්තා ඒ චරිෙත් අැස් රතු කරනවා බලන අෙප්❤️❤️❤️❤️❤️❤️❤️❤️
@indranimunasinghe6811
10 күн бұрын
සාගර කියන්නේ දරු සෙනෙහසේ අන්තයටම ගිය තාත්ත කෙනෙක්.....ඒක මෙතෙක් කතාව පුරාවටම අපි දැක්කා..නන්දිකාගෙන් කොතරම් කෙනෙහිලිකම් ආවද ? අදත් ඇය සාගර හැදින්වූවේ ආතක් පාතක් නැති කෙනෙක් ලෙසටයි..නමුත් මේ සියල්ලම පරදා සාගර තුල දරුවන් සමග බැදීම බලවත් වුනා....අදවන විට ඒ බැදීම දෙදරුම්කන තත්ත්වයක් උද්ගත වෙලා..... දරුවන්ගෙන් බිරිදගෙන් බලාපොරොත්තු වන ආදරය නොලැබෙන තැන ඕනම කෙනෙකු මනසින් වැටෙන එක අහන්නත් දෙයක්ද ? කොටින්ම ඔහු අමනුස්සයෙක් ලෙසින් පෙනුනත් ඒක ඒ හැටි දෙයක් නොවෙයි.... රියා එක විදිහකට..ඩිස්නි තව විදිහකට තාත්ත අභිබවා යනවා..දැන් ඒ නිවසේ හැම කෙනෙක් තුලම තියෙන්නේ නොරුස්නා ගතිපැවතුම් රාමු හැරෙන්න......කෙසේවෙතත් මේ තත්ත්වය ඉක්මණින්ම නිම වෙනවා නම් හොදයි.. ඉක්මණටම තේනුක එයාගේ තාත්තව හොයා ගත්ත නම් ප්‍රශ්නවලින් භාගයක්ම නිම වේවි කියල මට හිතෙනවා.. රියා හරි හිතුවක්කාරයි...අද තාත්තට කතාකල විදිහ නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ.......
@MayumiIparna-tf8zs
10 күн бұрын
රාමුට විතරයි ගෙදර හැම මනුස්සයවම තේරුම් ගන්න පුලුවන් 😊
@MeeraAbdul
10 күн бұрын
රාමුට තෙරෙන තරමටවත් නන්දිතාට තෙරෙන්නෙ නෑ 😢😢
@niranjanisakunthala9896
10 күн бұрын
😂😂😂😂
@cryofaland
10 күн бұрын
සාගරගෙ wife කියන කතාව හරි. පෙඩි කාලේ හරි ආදරයක් දෙමාපියන්ගෙන් ලැබෙන් නැතිව, ආතක් පාතක් නැතිව හැදෙන පිරිමි අමුනුස්සයො වගේ හැසිරෙනවා. Personally දැකලා තියෙනවා.
@Dilinihapuheenn8921
10 күн бұрын
අයියෝ සාගර ඇයි ඔයා රියා ට ගැහැව්වේ 😮
@vimukthidilshan5104
10 күн бұрын
Anee රියා පව්ව් 😢🥺
@TharuShihara
5 күн бұрын
ආසම කතාවක් ❤❤
@SuwekaGamage
10 күн бұрын
Ammo me kathawa nam patta 😌❤️
@TharinduKaushal-yu1yb
10 күн бұрын
Kathava lassanai 🎉🎉🎉🎉godak asaven balanne🪰🌹🌹🌹
@indranimunasinghe6811
10 күн бұрын
❤️❤️❤️🎉️🎉️🎉️
@Jpnpkya
10 күн бұрын
Sadu + මහේල් ❤❤❤ සෙට් වෙනකං කතාවට dislike දානවා 😂
@Peraunilover-ms3vq
10 күн бұрын
මොන දේ උනත් ලමයෙක් දැන ගන්න ඕන තමන්ගේ දෙමාපියන්ට ගරුත්වයක් දීලා කතා කරන්න.
@hiearatichiearatic5124
7 күн бұрын
Meke mama bana thama hodatama karanne e Sean Poddak wadi karala thawa poddak issuwanam Meka trending
@pradeepsandaruwan9507
10 күн бұрын
තව එකක් ගහන්න තිබුනේ කටට රියාගේ😡දෙමව්පියන්ට කට ගහනවට.සාගර පව් හැම පැත්තෙන්ම අසරණ😢
@ashirabandara9446
10 күн бұрын
😅😅
@ChatiM-g9g
10 күн бұрын
මම හැමදාමත් අදරෙන් මේ ඩ්‍රාමා එක බලනවා මේ ඩ්‍රාමා එක දැම්ම ඉවරනම් කරන්න එපා මොකද දේමාපියන්ට අකීකරැ වන දරැවන්ට අවසානේ වෙන දේ මේ ඩ්‍රාමා එකෙන් පෙන්නන්ඩ මොකද ඒ වගේ අයත් මේ ඩ්‍රාමා එක බලබවා ඇතිනේ 10:12
@nelumkumari5303
8 күн бұрын
නන්දිතා හැසිරෙන විදිහ අන්තිමයි ඔලුව උදුම්මවාගෙන ලොකු කමෙන් ඉන්නේ
@monkeyfunny935
10 күн бұрын
මයින්ත මාත්තයගෙ අන්තප්පුරේ ගෑනි දකිද්දිත් අප්පිරියයි 😂
@HarshaWellalage
10 күн бұрын
සිරාවට මේ ගෑනි දකින කොටො අප්පිරියයි
@HarshaWellalage
10 күн бұрын
😂😂😂
@marybelleperera7172
10 күн бұрын
ඒක නම් සම්පූර්ණ ඇත්ත @@HarshaWellalage
@DammikaSanjaya
10 күн бұрын
අයියෝ කෙල්ලො ටික අඩනව හරිම දුකයි අපිටත් ඇඩෙනව
@inokairangani-de5xc
10 күн бұрын
මෙත්මල් මහෙල් කිව්ව කතාව තේරුනාද... නන්දි ඔයා ළමයි ලොකු වෙලත් වංසෙ කබල් ගානවද සාගර පව්ලෙ කව්රුත් හරිත් නෑ කව්රුත් වැරදිත් නෑ ඒ family එකම දැන් හැමදාම සතුටක් නැති පරස්පර වෙලා නන්දි බිරිඳක් විදිහට වැඩ නෑ සාගරත් උද්දච්චයි... රාමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ එත් සාගර හරි ආදරණියයි but ප්‍රශ්නයක් උනහම දෙමව්පියෝ දෙන්න එකට එකතු වෙලා විසඳන්න ඕන 😪
@kavindaniwijesekara9522
10 күн бұрын
නන්දිකා හරිම පටු විදියට හිතන්නෙ
@ravdon4776
10 күн бұрын
රුවන්ති අන්න මහින්ද මහත්තයා කතා කොලා මොකක්ද කොර අන්න තියෙනවලු ගෙදර ආරක්සාවට එන්නලු😂😂😂😂
@HarshaWellalage
10 күн бұрын
😂😂
@marybelleperera7172
10 күн бұрын
@@HarshaWellalage😂😂😂😂
@SeethaAbeysinghe-ui3kt
9 күн бұрын
තාත්තා ලා කොයිතරම් ඉහේ තියා ගෙන දුවලව. හැදුවාත්...උන් කවදා හරි පිට පිරිමි යෙකුට.ජීවිතේ .. මුල් තැන දෙනවාමයි..හැම තාත්තා කෙනෙක් ම. ඒක. අවබෝධ කර නොගත් තොත් සාගරගෙ වේදනාව වම තමයි .මොකා හරි දුවලාගෙ තේරීමට ඉඩ දීලා බලා ඉන්නයි තියෙන්නේ ...හැබැයි ඉතින් මග වැරදුනොත් මවුපියො ළගට. තමයි අඩා ගෙන. යන්නේ ...?
@ppm5036
10 күн бұрын
සාගර ආදරණීය තාත්තා කෙනෙක් තමයි. හැබැයි දරුවන්ව උනත් පාලනය කරන්න ඕන සීමාවක් තියනවා. සාධාරණ හේතුවක් නැතුව බලහත්කාරෙන් දරුවන් ලව්වා තමන්ට ඕන දේවල් කරගන්න බෑ. ඩිස්නිට රියාට සාගරට බොරු කියන්න සිද්ද උනෙත් එයාගෙ ඒ තියන අනවශ්‍ය පාලනය හින්දා. නන්දිතා ට නම් කොහොමත් මිනිස්සුන්ව අදුරගන්න තරම් බුද්ධියක් නෑ. අඩුම තරමෙ තමන්ගෙ පවුල වෙනුවෙන් වත් සංවේදී වෙන්නෙ නැති චරිතයක්. හිතෙන හිතෙන වෙලාවට කියන දේවල් වෙනස් කරනවා. යන යන පැත්තට හැරෙනවා. සල්ලි නැති කෙනෙක් හින්දා විශ්වට අකමැතී දේපල ගන්න බලන් ඉන්නවා කියලා, පස්සෙ සල්ලි හම්බ කරගත්ත කෙනෙක් කියලා තේනුකට අකමැතී. එතකොට මිනිස්සු උපතින්ම සල්ලි අරන් එන්න ඕනද කසාදයක් බඳින්න? 😂 දරුවො තමන්ට මේ තරම් ආදරේ කරද්දි සාගරත් උද්දච්ච කම පැත්තකින් තියලා දරුවන්ගෙ පැත්තෙනුත් හිතන්න ටිකක් පුරුදු වෙන්න ඕන
@SaliniVihara-l2v
10 күн бұрын
සාගර පව්😢
@ChatiM-g9g
10 күн бұрын
මොනවා හරි දේකට දේමාපින් හෝ ඒවගේම ඉන්න වැඩ් හිට් අකමැති වෙන්නෙ එයාලට දුර පෙනවා මොකද මට නම් අත්දැකීම් තියෙනවා ඒ නිසයි
@MCESPRO6996
10 күн бұрын
අම්මලා දුවලා සේරම ඇයි සාගරව රවට්ටන්නෙ මටනම් හිතෙන්නෙ තේනුක ගේම් කරයෙක් වගේ ඒකනෙ සාගර අකැමති ඇත්තෙ 😐
@dilinihapuheenna7238
10 күн бұрын
මම එහෙම වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@DhammiWelgama
10 күн бұрын
දැන්නම් විකාරයි කතාව
@diluprashadi2890
10 күн бұрын
දවසින් දවස එක එක චරිත බාල කරනවා 😂
@Isha-mq9pl
10 күн бұрын
නන්දිටත් සාගර වෙනුවෙන් තමයි කතා කරන්න බැරි. මයිනො පයිනො වෙනුවෙන් ඕන තරම් සංවිධාන
@SaidAlrahbi-l4z
10 күн бұрын
කන්න බෑ කියල මොනවද තියෙන්නේ කන්න අහනව විශ්ව 😂
@manalPadiyattalave
10 күн бұрын
❤❤❤❤❤😢
@dithmisanulima744
10 күн бұрын
Ammata katha karana vidiha kethai, riya.
@SeafarerTales-v4w
10 күн бұрын
ඊයා ...බොරලැස්ස,...බොසා... දැන්නම් කතාව පට්ට බෝරින්....එකම තැන පල් වෙනවා...🤬
@ChalaniDurantha
10 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DammikaJayakodi-wi7qx
10 күн бұрын
හිතට දුක ඇති දැන් මහින්දට ගේ අහිමි වෙනවට .
@Malany-b6y
10 күн бұрын
🙏🙏🙏😘😘😘😘😘❤️💕❤️💕❤️💕❤️💕❤️💕
@Fishfam1
10 күн бұрын
❤❤
@dithmisanulima744
10 күн бұрын
Riya thaththata katha karanna vidiha kethaiy.
@ronika5114
10 күн бұрын
රැවන්කි කියන ගැහැනි සල්ලි වලට තමයි තැන දෙන්නෙ අර පෙන්නෙ නැද්ද නකි මයින ව කරේ තියගෙන නටන්නෙ මයිනගෙ .සල්ලි වලට සිරන්තිගෙන් ගුටි කාල තමයි නතර වෙන්නෙ ඔය ගැහැනි😅😅😅😅😅😅😅😅
@ninie4764
10 күн бұрын
ඉස්සර mama godak adare kenek ruwanthi කියන්නේ dannam penna ba mata
@hasinisituge8841
10 күн бұрын
Kollo hotha thamage themawpiyanwa pita aya wenawa
@RaniFernando55.225
10 күн бұрын
අනේ. මන්දා. රංඩු ඉවරයක්. නැ 😀.
@buddhimuyuru
10 күн бұрын
Monavda me wage katha walin samajeta dena panividaya? Demavpiyan kiyana de ahanne nathiva horen love karana ekada?😅
@DeepikaLatha-p7k
10 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@GayaniSurangika-t7v
10 күн бұрын
Laninge prashna nisa sagrava pissek karanna EPA.vishva paw.mahela sadu aye set venne nadda
@malakg5854
10 күн бұрын
💖❤️🩹💖❤️🩹💖❤️🩹💖❤️🩹💖❤️🩹💖❤️🩹
18:57
Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 359 | 23rd January 2025
TV Derana
Рет қаралды 216 М.
19:37
Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 364 | 30th January 2025
TV Derana
Рет қаралды 98 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
4:19
සුදු වැල්ල ,තුඩැල්ල ,,ජා ඇල ,මරද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2025 පෙබරවාරි මස 9 දින
malin.369
Рет қаралды 105
6:58
රෑට බත්ම කාලා එපාවෙලානම් මෙන්න වෙනස්ම විදිහේ කෑමක් හදලා බලන්න.Dinner Recipes/Breakfast recipes
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 330 М.
23:29
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 17 | (2025-02-1) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 307 М.
4:57
නුවර යනවා නම් මග නොහැර යන්න ඕන තැනක්🙏🏼💐| සදගිරි මහා සෑය | hanthana| sadagirimahaseya
Nomadic Nim
Рет қаралды 7 М.
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 248 М.
18:12
අමාරුයි කියන අති රස හදන අලුත්ම ක්‍රමය
SAWIYA
Рет қаралды 61 М.
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 2,3 МЛН
18:30
ඔස්ට්ර්රේලියාව අල්ල උඩ නටවපු මායාකාර අජන්ත මෙන්ඩිස්ගේ වික්‍රමය ( 6/16 ) - A. Mendis vs Australia
SL Cricket Space
Рет қаралды 352 М.
1:01:35
පාතාලේ එක්ක ඩීල් දාපු හමුදාවේ මේජර් මෙන්න | 05:05 | #13 Podcast
Neth Fm Balumgala
Рет қаралды 41 М.
19:28
Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 360 | 24th January 2025
TV Derana
Рет қаралды 225 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН