Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024

  Рет қаралды 751,571

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 738
@IndikapunchimanageIndika
@IndikapunchimanageIndika 2 ай бұрын
හිගන්න කියලා බනිද්දිදි කසිප්පු කාරයා කියපු එක වරදක් නෑ මොකද මහී එහෙම අහගන්න ඕනේ නෑ උන් හැමදාමත් කරපු දේවල් මදිද නිහඩ වෙලා ඉන්න නිසා හැමදාමත් ඔලුවට අත හෝදන්න එනවා ලොකු මිනිස්සු පොඩි මිනිහට ගරහන්නේ උන්ගේ අතිතය අමතක කරලා අනිවාර්යයෙන්ම මහී එහෙම කියපු කතාව සාදාරණයි අසේල තමයි මහී අසේනි වෙන් කලේ ඒ තරහා පිරිමහන්නේ 👍
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
ඒක ඇත්ත
@krishanimirisage5856
@krishanimirisage5856 2 ай бұрын
👍
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 2 ай бұрын
සත්තකින්ම
@sarangathathsarani192
@sarangathathsarani192 2 ай бұрын
❤❤
@santanahdi4149
@santanahdi4149 2 ай бұрын
Ou
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
ඇත්තටම මහී පව් තමන්ගේ දෙමාපියන්ට බනිනකොට ඕනම දරුවෙකුට ඉවසන්න බැහැ මොරවක බනින විදිය අන්තිම නරකයි අනික අසිනි මෙතන වැරදියි එයාගේ තාත්තාට ඕනම දියක් කියන්න පුලුවන් ඒත් මහී කතා කලොත් වැරදියි මහිගේ තාත්තා කොච්චර හොඳ තාත්තා කෙනෙක්ද ඒකට මොරවකයා මහි හරි කසිප්පුවා මිනිස්සුන්ට අපහාස කරන්වා මොකද ආදරේ කරනවා කීයලා මහිට මෙහෙම හැමදාම බැනුන් අහන්න බැහැනේ මෙතන අසිනි තමයි සම්පූර්ණයෙන්ම වැරදි මහි හරි
@ChampikaKumari-u9w
@ChampikaKumari-u9w 2 ай бұрын
Ekanam aththa
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 2 ай бұрын
අනිවාර්යයෙන් මහි හරි ඉවසන ඒකෙත් සීමාවක් තියෙනවා
@krishanimirisage5856
@krishanimirisage5856 2 ай бұрын
👍
@jeewaniejayawrdan7647
@jeewaniejayawrdan7647 2 ай бұрын
ඔව් අසෙනි ගෙ තාත්තා ට පුළුවන් නම් කැත විදිහට බනින්න මහිටත් එක කරන්න පුළුවන්, මහී රහත් වෙලා නෑනේ ඔච්චර ඉවසන්න 😠
@sayurinimsara-on2bo
@sayurinimsara-on2bo 2 ай бұрын
ඇයි මහීගෙ තාත්තා ට හිගන්නු කියද්දී ඒවා අසෙනිට හොදයි . එයාගේ තාත්තාව විතරයි...., එපා වුණා අද නම්
@gayukaushy5524
@gayukaushy5524 2 ай бұрын
Man hthpu de cmnt ekk thynwda Kyla blnna awe....
@srimathiehaddala6518
@srimathiehaddala6518 2 ай бұрын
අසෙනිගෙ තමයි සම්පූර්ණ වැරද්ද කොතන ගියත් අවශ්‍ය තැනට කතා කරන්නැහැ එලදෙන වගේ ඉන්නවා අඩන්න විතරයි දන්නෙ
@KavindiFanando
@KavindiFanando 2 ай бұрын
Ane ඇත්ත 😢
@sujathasepali
@sujathasepali 2 ай бұрын
ඒක ඇත්ත
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
ඒක ඇත්ත
@DiliniMadurangi-ec9fg
@DiliniMadurangi-ec9fg 2 ай бұрын
Sampurna aththa
@irajsiriwardanelidagawag-ce8po
@irajsiriwardanelidagawag-ce8po 2 ай бұрын
aki ganika charitayak raga panne dannadda
@ThushariNilmini-u1h
@ThushariNilmini-u1h 2 ай бұрын
එදිරි ඔයා කතාව ඉවර කරන්න , දෙන්නාගෙන් කෙනෙක්ව මැරිලා හරි මේ මඟුල ඉවර කරනවා බූරුවෝ, ලවත්මා හැමදාම අපේ හිතේ ඉඳීවි, ඒත් තමුසේ තව මේ කතාව ලිව්වොත් අපිට මහීත් එපා වෙලා අසෙනිත් එපා වෙනවා, ලවත්මා ත් එපා වෙනවා, රඟපාන එවුන් හිතන්නෙත් නැ,
@stellafonseka8036
@stellafonseka8036 2 ай бұрын
කලන ඇත්තටම නංගිට ආදරේ නම් නංගිට මැසෙජ් කරලා තාත්ත එන බව කියන්න තිබුනා ඌගෙත් බොරු ආදරේ 😮
@tharushiPrasangika
@tharushiPrasangika 2 ай бұрын
අන්න ඒකයි මමත් හිතුවෙ..ඌට මැස්ජ් එකක් දාන්න තිබ්බ.
@Shewwameme
@Shewwameme 2 ай бұрын
uge data iwar wela
@NisansalaKumari-m6p
@NisansalaKumari-m6p 2 ай бұрын
Aththatama mamath hithuwa kalana mahita hari asenita hari msg ekak dai kiyala
@krishanimirisage5856
@krishanimirisage5856 2 ай бұрын
👍
@_Sankookie_
@_Sankookie_ 2 ай бұрын
😂😂😂
@kumarasi369
@kumarasi369 2 ай бұрын
මහීට බැනලා වැඩක් නෑ එතකොට අසේන් හරිද ඕනි ඕනි වෙලාවට අත්තරින්නයි අල්ල ගන්නයි මන් කියන්නේ මහී හරි
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
😂
@Pramodi328
@Pramodi328 2 ай бұрын
අසේන්😂😅
@krishanimirisage5856
@krishanimirisage5856 2 ай бұрын
👍
@BhawanaSammani
@BhawanaSammani 2 ай бұрын
අසේල මහීගෙ තාත්තට බනින විදිහ අසෙනිට හොදයි,මහී මොකක් හරි කිව්වොත් ඒක හොද නෑ. අසෙනි හරි ම වැරදී
@nayananayana5884
@nayananayana5884 2 ай бұрын
හැමදාම මහීටම බැනුම් අස්සනවා අසෙනිත් එක්කෝ එයාගේ තාත්තා ඉස්සරහා කියන්න ඕනේ මහීවමයි ඕනේ වෙන කවුරුත් කසාද බදින්නේ නැ කියලා..ඒ කියන්නෙත් නැ අර කොල්ලව අසරන කරනවා හැමදාම 🙄
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 2 ай бұрын
අසිනි හිතාන ඉන්නේ අසිනිගේ පවුල විතරයි පවුල කියලා මහිට දුකනැද්ද තාත්තට බනිද්දි
@Anoma-i4k
@Anoma-i4k 2 ай бұрын
එකිගේ තාත්තා විතරයි තාත්තා හිගන්නා කියලා බනිද්දින් ගොන්නු වගේ ඉන්න කියන්නේ ..උන්ට ලොකු කම දිලා...
@NethmiKaushalya-r1y
@NethmiKaushalya-r1y 2 ай бұрын
නෙදකින් මෙහෙම ජරා කතාවක් 🤣🤣බලන අපිට ගහන්න ඕනි 😅
@pramudivineesha6900
@pramudivineesha6900 2 ай бұрын
අපේ ජීවිතේට අහම්බෙන් එන අය අපිට කොච්චර ආදරෙයි කියල අපි හිතුවත්..ජීවිතේ හැමදේටම එයාලා අපි එක්ක ඉදී කියල අපි හිතුවත්..දෙයක් වෙන්න ඕන ඒක තේරෙන්න..අන්තිමට අපි ලග ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි ..මට මහීගෙ ඒ හැසිරීම දැක්කම හිතුනෙ එහෙම ..මොනා වුනත් අසේල ගොඩක් ආදරෙයි අසේනිට..අසේනිත් එහෙමයි...❤
@NiroshaDesilva-zr2jk
@NiroshaDesilva-zr2jk 2 ай бұрын
මහී හරි චන්ඩියෙක් වෙලානෙ.කොහොම තරහ පෙන්නන්න හැදුවත් ආදරේ මූනෙන් මතුවෙලා පේනවා.ඒ..ක තමා රඟ පෑමක දක්ෂ කම.
@tharushidesilva8104
@tharushidesilva8104 2 ай бұрын
හපෝ කෑවා කතාව🙂හැමදාම කාවහරි එවලා මොකක් හරි බාල්දියක් පෙරලවනවා අසේනිටයි මහීටයි😐
@Chamalipriyangika-z4i
@Chamalipriyangika-z4i 2 ай бұрын
kewa kewa ara aselayawa dala mona magulakda me?katha liynna beri nm paduwe inna Api kochchra asawenda beluwe ada kewa
@SaduniHansika-mg2uk
@SaduniHansika-mg2uk 2 ай бұрын
කොල්ලෙක්ට උනත් කෙල්ලෙක් නිසා අපහස විදින්න පුලුවන් සීමාවක් තියෙනවා අසේනි කෙලින් තීරනයක් ගත්ත නම් හරිනෙ
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 2 ай бұрын
ඒක ඇත්ත.
@krishanimirisage5856
@krishanimirisage5856 2 ай бұрын
👍
@DivyaRathnayaka
@DivyaRathnayaka 2 ай бұрын
ලවන් කසාද බැදපු දවසෙ ඉදන් තමා මේ අසනී මහී වලි දාගන්නෙ රෙද්ද 😂😂😁
@lakminimadushani2160
@lakminimadushani2160 2 ай бұрын
Eka nam aththa epa wenawa balannath
@SubashneSuba-qx2us
@SubashneSuba-qx2us 2 ай бұрын
ඔව් නේ wife කැමති නැතුව ඇති
@kusumapeiris936
@kusumapeiris936 2 ай бұрын
Lawange nona kiyanna athi githma ekka adara katha raga panna epa kiyala. Eyata balan enna bekiyala. Ekai me hodata thibba kathawa balanna epa karanne.
@sanjanamuthunayaka6331
@sanjanamuthunayaka6331 2 ай бұрын
Ek nm aththa
@IndhuIndhuhansika-sg7lf
@IndhuIndhuhansika-sg7lf 2 ай бұрын
Mahige Nona ei ehenam mahige girl friend wela issarahata
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
එදිරි මාමා කවදාවත් ආදරෙ කරපු කෙනෙක් නෙවෙයි කියල මටනමි හිතෙන්නේ 😂😂😂
@JanakaDmja
@JanakaDmja 2 ай бұрын
මට හිතෙන්නෙත් එදිරි හොඳටම බුට් කාපු ඩයල් එකක් වගේ
@KavinduDilhara-jc1fe
@KavinduDilhara-jc1fe 2 ай бұрын
😅😅😅😅
@surangamanojsurangamanoj7999
@surangamanojsurangamanoj7999 2 ай бұрын
එදිරි ආදරේ කරල තිබුන නම් මේ කතාව ඉවරයි මේ වෙද්දී
@bernardweerasinghe234
@bernardweerasinghe234 2 ай бұрын
Good comment
@samanKumari-yg9nz
@samanKumari-yg9nz 2 ай бұрын
තු විතරක් මහි අසෙනි ඔයාලට අදරෙයි මෙ කතාවෙ නොන්ඩි වෙන්නෙ නැතු අයින් වෙන්න ඔයලගෙ අදරෙට අදරෙ නිසයි බලන්නෙ මෙක නොබලා අපි ඔක්කොම ඉමු එකට කැමති අය like 100 ක් දෙන්න
@ireshasewwandi1081
@ireshasewwandi1081 2 ай бұрын
අපො මෙහෙම යනකොට කතාවත් බලන්න එපා වෙනවා නෙහ් ඉක්මනට අසෙනීයි මහියි යාලු කරන්නකො ප්ල්ස්❤
@user-se3gr1lg7y
@user-se3gr1lg7y 2 ай бұрын
චරිත තවත් කන්නේ නැතුව මේ දෙන්නා මරලා හරි මේක ඉවර කරන්න එකතු කරන්න බැරි නම් අසෙනි කල්පනට දෙන මෝඩ චූන් නොකර , අඩුම මෙච්චර කල් බැලුවට එහෙම හරි සාදාරණයක් කරනවා දැන් ඉතින් 😠😠
@AselaNiroshan-nq5bp
@AselaNiroshan-nq5bp 2 ай бұрын
අයියො මන් හිතුවෙ අදවත් අසෙනියි මහි එකතු වෙයි කියලා ...😥😥
@indaraniindarani9109
@indaraniindarani9109 2 ай бұрын
අසනිගෙ ලොකු කම මහිට හිගන්නා කියනකොට හොදයි
@renukakumari5890
@renukakumari5890 2 ай бұрын
නොදකින් මේ කතාව බලන අපට ගහන්න ඕනෙ අය බලන්නේ නැහැ
@gamenivikkramasingha3348
@gamenivikkramasingha3348 2 ай бұрын
mama dawaspahema kathawa beluwa adinpassenam balanne nenne nemayi
@renukakumari5890
@renukakumari5890 2 ай бұрын
@@gamenivikkramasingha3348 ඒක නම් ඇත්ත මම බලන්නේ නැහැ අද ඉදලා
@dushankalana7910
@dushankalana7910 2 ай бұрын
Sirawatama
@sagari8618
@sagari8618 2 ай бұрын
අය මෙි කතාව බලන්නැ 😢😢😢😢
@ShanthaDissanayaka-ci7em
@ShanthaDissanayaka-ci7em 2 ай бұрын
Mamath na
@IsankaChamodya
@IsankaChamodya 2 ай бұрын
😢
@thusharasamarasinghe8333
@thusharasamarasinghe8333 2 ай бұрын
හා❤😂
@jeewaniejayawrdan7647
@jeewaniejayawrdan7647 2 ай бұрын
ඔච්චර උදව් කරපු සීයත් එන වෙලාවක එයිනේ, කියන්න තරම් අසෙනිට මොකද වෙලා තියෙන්නේ 😓
@tharushidesilva8104
@tharushidesilva8104 2 ай бұрын
එතන තව වෙලා රැදුනොත් අසේලයි මහී ගහගන්න තැනට එන නිසා තමයි අසේනී අසේලව බලකරලා කොහොමහරි එක්කන් ගියේ.
@user-se3gr1lg7y
@user-se3gr1lg7y 2 ай бұрын
​​@@tharushidesilva8104ඇත්ත ,මෙතන අසෙනි කතා කරේ නැති එක වැරදි යි, හැබැයි එයා එයාගේ තීරණය මහිට කිව්වම එයත් ගනන් ගත්තේ නෑනේ 😢 අසෙනිත් අසරනයි . මහිත් වැරදියි මොනාවුනත්, චරිත විනාශ කරලා දාලා 😢
@nandunchamal1176
@nandunchamal1176 2 ай бұрын
මුන් දෙන්නවා යාලු කරන්න එපා 😅 නියමයි එදිරි .
@KavindiFanando
@KavindiFanando 2 ай бұрын
😅
@nirajravindra3766
@nirajravindra3766 2 ай бұрын
Gon part
@nandunchamal1176
@nandunchamal1176 2 ай бұрын
@@nirajravindra3766 🐄🐄
@nandunchamal1176
@nandunchamal1176 2 ай бұрын
@@nirajravindra3766 🐄
@nandunchamal1176
@nandunchamal1176 2 ай бұрын
@@nirajravindra3766 pala
@ConfusedJapaneseMaples-fs3zj
@ConfusedJapaneseMaples-fs3zj 2 ай бұрын
මේ විකාරෙ ආය බලන්නෙ නෑ.මහීලට හිගන හැත්ත කියල බනිද්දි ඇරෙන්නෙ නැති අසෙනිගෙ කට එයාගෙ තාත්තට කසිප්පු කාරයා කිවුවම ඇරෙනවා.
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 2 ай бұрын
Aekama thama math kiyanne duppath kama unath mahilage pawla nambukarai, nurawakayage pawla un hedena heti thirisannu vage, mahi kiwwa wage asenigeth wenasak ne, okkoma aekai, kasippu karayo
@malithiishara692
@malithiishara692 2 ай бұрын
ගිය සිකුරාදා ආදරෙන් ආසාවෙන් බලපු කතාව මේ සදුදා වෙනකොට විනාශ කරලා දැන්මා..මහීටත් පුළුවන් ද හැමදාම ඉවසන්න..ඇයි.එහෙම කලේ , කලකිරෙනවා තිත්ත වෙනවා කතාව.
@NavodyaFranando
@NavodyaFranando 2 ай бұрын
මේ මුනියාගෙ කතා බෑ අප්පා බලම්ඩ.බාල්දිමයි නෙ දාන්නෙ. මුන්දා ලව් කරලාම නැ කියලා හිතෙන්නෙ මට විතරද 😂👍
@Np1226o
@Np1226o 2 ай бұрын
@@NavodyaFranando ඕකට වෙච්චි දේ තමයි කතාවට ලියන්නෙ.
@visakaranaweera5087
@visakaranaweera5087 2 ай бұрын
නෑ නෑ මේ කතාව ලියන්නා love ගැන දන්නේ නැති මෑන් කෙනෙක්
@nuwanpriyankara4890
@nuwanpriyankara4890 2 ай бұрын
ඔය රගපානවා බං... සිරා ගන්න එපා 😂😂
@DewmihasaraSamanalee
@DewmihasaraSamanalee 2 ай бұрын
Meka ape jiwithe wela eky denenne apita denena thrm edirita denenne nene😢
@_king_KD_1025
@_king_KD_1025 2 ай бұрын
කතාවට තමා බන් කමෙන්ට් කරන්නෙ 😂 උබ සිරා ගන්නෙපා
@keshani3700
@keshani3700 2 ай бұрын
මොන මගුලක්ද ආයෙනම් මේ කතාව බලන්නේ නැ යාලුවීගෙන එද්දි ආයෙත් රන්ඩු
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
කොච්චර බැලුවත් මෙච්චර තම්‍යි
@SugathSugamalli
@SugathSugamalli 2 ай бұрын
කාපිය ආසාවෙන් බලන කතාව
@ChamundaEkanayaka
@ChamundaEkanayaka 2 ай бұрын
ලස්සනයි ලස්සනයි
@DisiniThamadi-vm9pq
@DisiniThamadi-vm9pq 2 ай бұрын
මේවනම් ඉවර වෙන කතා නෙවෙයී.😅
@PurnimaKalpani
@PurnimaKalpani 2 ай бұрын
පිස්සුනෙ අප්පා..අසේල හිගන්නො කියද්දි අසේනි කතා කරන්නෙ නෑ .මහී කසිප්පු කාරයො කියද්දි අසේනිට තරහ යනවා.මොන විකාරයක් ද මංදා.😏
@jithairoshima7876
@jithairoshima7876 2 ай бұрын
පිස්සු දොස්තර
@himayaweerasinghe9145
@himayaweerasinghe9145 2 ай бұрын
තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් අද නැති වෙලා ගියා😢Lavathama නැතුව sangeethe වැඩක් නෑ❤..මේ දෙන්නව ඉක්මනට එකතු කරන්න...ඒ දෙන්නව එකට නැතුව සංගීතේ බලන්නෙ නෑමයි🙂
@jayanthichandani5155
@jayanthichandani5155 2 ай бұрын
අයියගේ ෆෝන් එක අතේ නංගිට කෝල් එකක් දීලා තාත්තා එන බව කියන්න බැරිවුනේ ඇයි
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 2 ай бұрын
Ow aekath marai kalanata puluvan aseni mahi aekka katha krana aewa gedarata call krala kiyanna vitharai, asenita cal krala kiyanna thibbane
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 2 ай бұрын
දැන් ඉතින් අසේනිව මොරවකට තමයි කසාද බන්දල දෙන්න වෙන්නේ 😂😂
@buddikadilshan2460
@buddikadilshan2460 2 ай бұрын
එදිරි ඔය කතාව ලියන්න දෙනවා පොඩි එකෙක්ට .බැරිනම් ඔක ඉවට කරනවා.එ දෙන්නා හැමදාම අපෙ හිතෙ ඉදිවි. එත් තමුසෙ මෙ කතාව ලිවුවොත් අපිට මෙ කතාව එපා හිතෙවි.😢😢
@umayangisenanayaka6825
@umayangisenanayaka6825 2 ай бұрын
මහීගෙ ලමයත් මේකෙ රඟපාන්න එයි තව ටික කාලයක් යද්දි...😅
@RandayaNirwan
@RandayaNirwan 2 ай бұрын
එදිරිට වහින කාලේ හෙන ගහල ස්ක්‍රිප්ට් එක අමතක වෙයම් දෙය්යනේ 🧐
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 ай бұрын
ගොන් තාලෙට මේ කතාව ලියලා තියෙන්නේ ආයි මේ කතාව බලන්නේ නෑ පිස්සු බහුබූත කතාවක්.
@hemawanshapeiris208
@hemawanshapeiris208 2 ай бұрын
බොහොම අමාරුවෙන් ඒ දෙන්නා එකතු වෙන්නේ
@jithairoshima7876
@jithairoshima7876 2 ай бұрын
මහී අසෙනිව අත් අරින්න අසෙනිගේ කට නැහැ උවමනා තැන් වලදී, පුදුම අපහාස කිරීමක් නේ කරන්නේ, අසෙනි බබා තොත්ත බබා බොරු සෝබන ඇඩිල්ල, මහිට කියන බලු කතා හොදයි අසේල කාරය, මහී දෙයක් කිවොත් හරියට රිදෙනවා, මහී ඕකිව අත් ඇරලම දාන්න, පිස්සු දොස්තර 😃🙄
@wimukthilakshan7578
@wimukthilakshan7578 2 ай бұрын
බැදීම් කියන්නේ දුකක් එච්චරයි 💔
@priyanthpuspakumara6127
@priyanthpuspakumara6127 2 ай бұрын
මෙකනම් හොදටම ඇති දැන් එදිරිමුනි,දැන්නම් අහු වෙන්න එපා අපිට...බෑනේ ඉතින් මේක කරන්න.කිසිම නෑනෙ ආදරණීය හැඟීමක්...
@wathsalasadamali1416
@wathsalasadamali1416 2 ай бұрын
Niyamai mahi
@SanduniBuddika
@SanduniBuddika 2 ай бұрын
ශික් විතරක් අයනම් මේ මගුල් කතාව බලන්නේ නෑ අසිනි , මහී යාලු වෙනකල් බලන්නේ නෑ
@NandaniRathnayake-r8g
@NandaniRathnayake-r8g 2 ай бұрын
මහීට හිගන්න කියද්දි අසෙනිට ගානක් නෑනේ.ඔය පහත් පෝසතුන්ගෙ හැටි තමයි
@MAHimasha
@MAHimasha 2 ай бұрын
ඒක තමයි ආදරෙයි නම් ඒ වෙලවටවත් කතා කරන්න බැරි නම් ඒ කෙල්ලගෙන් වැඩක් තියෙනවා ද
@manjulavitharana2266
@manjulavitharana2266 2 ай бұрын
අපි එදිරිමුනිගෙ කතාව බලන නිසා හරි ලොකු ඔළුව කතාව බලන අපෙ හිත් රිද්දනවා බලන අපි තමයි මෙ කතාව ජනප්‍රිය කලෙ එක නිසා කතාව මොලෙ ඇති ව ලියන්න 😢
@nadilmadawa2963
@nadilmadawa2963 2 ай бұрын
මෙක ලියන මොකා උනත් ආදරයක් කරලා පවුල් කන එකෙක් වෙන්න බැ 😂😂 ලස්සනට තිබුණු කාතාවක් කලා ඉවර කරලම දැම්මා 😢
@nelumfernando8197
@nelumfernando8197 2 ай бұрын
අසේල වාගේම තමයි අසේනි කියලා වැඩක් නැහැ
@ashanshamika8444
@ashanshamika8444 2 ай бұрын
මේවා බලන අපිට පිස්සු
@AvishiKavindiya
@AvishiKavindiya 2 ай бұрын
මොනාද අප්පා මේ කරන්නේ අසේනියි මහියි තරහා වෙච්ච දවසේ ඉදන් කතාව බලන එක අදි මදි කරා ටික දවසක් ගියාට පස්සෙ අසෙනීයි මහීයි එකට ඉන්න තම්මෙල් එකක් දැකලා අයේ බලන්න ගත්තා අපෝ එදිරිමුනී මහත්තයා පිස්සු කෙලිනවා ඉදගෙන 😖😖💔😡😡😡😡
@NilakshiDewmini
@NilakshiDewmini 2 ай бұрын
පව් ම්හි අසෙනි දෙන්නම
@aamm8305
@aamm8305 2 ай бұрын
Akage..jivitha..kathawada. .liyanne
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
අසිනි පව් නැහැ මහි පව්
@sidharth_national_7514
@sidharth_national_7514 2 ай бұрын
කතාව කනවා අනේ
@ninie4764
@ninie4764 2 ай бұрын
ඉඳල hitala බලන්නේ ආයෙත් nam කවදාවත් බලන්නේ na
@hemawanshapeiris208
@hemawanshapeiris208 2 ай бұрын
අම්මට හැමිනෙන්න තුක්
@hemawanshapeiris208
@hemawanshapeiris208 2 ай бұрын
Mun methana dangalanawa wadi asela la
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 2 ай бұрын
එදිරිමුණියගේ ජිවිත කතාවද කොහෙද සංගීතේ 😂😂😂
@sadarudenuwan396
@sadarudenuwan396 2 ай бұрын
මහිපචි❤❤❤අසිනි❤❤❤❤❤❤
@sagari8618
@sagari8618 2 ай бұрын
අසේනිත් පවි මහිත් පවි ❤❤❤
@Vishabro
@Vishabro 2 ай бұрын
මේවා රගපෑම් විතරයි 😂😂 සිරා ගන්න තරම් මෝඩ වෙන්න එපා 😂
@sagari8618
@sagari8618 2 ай бұрын
@@Vishabro ඔයා කියනවානමි හා ඉතින් 😄
@Vishabro
@Vishabro 2 ай бұрын
@@sagari8618 🤣🤣🤣
@samithnishshanka
@samithnishshanka 2 ай бұрын
අදනම් කතාව හොඳයි.
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
කසිප්පුකාරයාගෙ දුවම තමා ඉතින් පවුලෙ අයටත් ව්රුද්ද වෙලා,ගුටි කකා,මාල තියලා තැනකට ගෙනාවෙ කියන එක ඉතින් මහීට අමතක යි නේහ්?දැන් මේ මහීට අමුතු ලොකුකමක් ඇවිල්ලා.අසෙනි බාල්දු වෙනවා වැඩී
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 2 ай бұрын
Aseni baaldunam una thama aya aweth aseni, aeth aseni weradi aeyage thaththata monahari kiyanakota vitharai, mahige thaththa genath hithanna thibuna, aethakota kata akulan hitiye
@parameebhagya1984
@parameebhagya1984 2 ай бұрын
අද ඉදන් බලන්න එපා උනා අප්ප. දැන් ඇති එපා වෙනව යාලුකරන්නකො
@thusharasamarasinghe8333
@thusharasamarasinghe8333 2 ай бұрын
මහි පට්ට මන් ආසම උගෙ attitude වලට චීත්ත වලට දෙක නැති කොල්ලෙක් ... එදිරි මේ ලව් එක කඩලා මහිට පට්ට ලස්සන පට්ට කෑල්ලක් සෙට් කරලා ..අසෙනිට දුක් වෙ වි ඉන්න සලස්වන්න 😂❤
@IndhuIndhuhansika-sg7lf
@IndhuIndhuhansika-sg7lf 2 ай бұрын
Ela ela
@Anushakumari8182
@Anushakumari8182 2 ай бұрын
මෙ කතාවේ හැමදාම වලි මොකද මේ වෙන්නේ
@dharshanikodikara6266
@dharshanikodikara6266 2 ай бұрын
Mahi You Are Great අසනි පන්ඩ්ත වැඩ් අසනි කල්පන ත් එක්ක ගිහින් දුක් ව්දින කෙට දුවටයි තාත්තා ටයි තෙරෙයි
@keshani3700
@keshani3700 2 ай бұрын
මොන රෙද්දක්ද අප්පා ආයෙත් අර දෙන්නා තරහා වෙනවනෙ 😢
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
අසෙනි ත් වැරදියි මහිත් වැරදියි මහි කතා කරන්න දන්නෙ නැ අසෙනි ඕන තැනට කතා කරන්නෙ නැහැ කඩන්න විතරයි දන්නෙ එපා වෙනවා කතාව
@budmiwithoshini2232
@budmiwithoshini2232 2 ай бұрын
Mahiga carithaya කනවා
@tharuperera6565
@tharuperera6565 2 ай бұрын
කෑවා කෑවා රෙද්ද මගුලක් කරනවා මේ කාලකන්නි මනුස්සයෙක් නිසා 😢
@Gkhlp
@Gkhlp 2 ай бұрын
එදිරියට මොංගල්ද කොහෙද😂😂😂😂 බලන උන්ගෙ ලේ පුච්චල දවස කාලකන්නි කරනව😂😂😂
@piyumikamadushani9686
@piyumikamadushani9686 2 ай бұрын
ඉස්සර මහී,අසිනි දැන් මහී,අසිනි වෙනස 😮😂
@TharangaKumara-vq6wh
@TharangaKumara-vq6wh 2 ай бұрын
අසිනිව දැන්නම් මට පෙන්න බැ,
@shyamaliprobodhani369
@shyamaliprobodhani369 2 ай бұрын
අපෝ ආයනම් මේ කතාව බලන් නෑ.....
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 ай бұрын
අසනී තමා හැම දේටමවැරදි. මහි එයා ගේ තා ත්තා බනිනවිදියඅසනී ට ඒවා මොකුත් පෙන්නේ නැ අසනී තමා වැරදි මහි පවු ❤
@priyanthakumarakumara6580
@priyanthakumarakumara6580 2 ай бұрын
කවුද යකෝ මේ කතාව ලියන. හිපාටුවා😡😡
@nayananayana5884
@nayananayana5884 2 ай бұрын
මොකද්ද මේ එදිරිමුනි කරන්නේ අසෙනි,මහී යන්තම් යාලු වේගෙන ආවා විතරයි අයෙත් එතනට අසේලයව ගෙනල්ලා අවුල් කළා..එපා වෙනවා මේ කතාවත් ඇත්තමයි.🥺
@DeepaChandani-tz2hx
@DeepaChandani-tz2hx 2 ай бұрын
මහී හරි එතන කතා කල විදිහ
@a.a.sadikari2364
@a.a.sadikari2364 2 ай бұрын
අසිනිගෙ කට පන නැති නිසා තමයි කල්පනයව බදින්න වෙන්නෙ.
@NishanthaKulathunga-q7i
@NishanthaKulathunga-q7i 2 ай бұрын
කලනගේ සැබෑම සහොදර කම දැනුයි එලියට එන්නේ ,,දැන් කතාව තවත් ලස්සනයි
@DilushikaVithanage
@DilushikaVithanage 2 ай бұрын
දැන්නමි මෙ මගුල බලන්න ඵපා වෙනව නේද 😊😊😊😊😊😊
@samanthianuradha7507
@samanthianuradha7507 2 ай бұрын
නොදකින් එතනදි වත් දෙන්න සතුටින් එකතුවෙයි කියලා හිතුවා අසෙනි මහී ආදර කතාවට හෙන ගහලා මහීට අසෙනි උදවු කරපුවත් අමතකයි මේ කතාව බලන අපිටයි ගහන්න ඕනි පොල් මලෙන්.කලනයි අසෙනි බන්දලා මේක ඉවරයක් කරපියව් ඒක කරන්නනෙ නටන්නෙ ඔච්චර
@ThushariSamanthika-u3p
@ThushariSamanthika-u3p 2 ай бұрын
මේක නම් ඉවර වෙන්නේ නැ.හැමදාම එකම දේ
@rithumanisha
@rithumanisha 2 ай бұрын
මේ දවස් දෙකෙ viwes පවා වැඩිඋනේ අසේනි මහි හින්දා ඇයි ඒ දෙන්නගෙ ආදරෙත් ආය හදලා music එහෙමත් දාලා ලස්සන ට කතාව ගෙනියන්න බැරි
@Pathirajashamika
@Pathirajashamika 2 ай бұрын
Ele ❤❤❤
@ThanujaKumari-c7m
@ThanujaKumari-c7m 2 ай бұрын
ඇත්තටම.මෙතන.අසේනි..වැරදියි..අසේනි.ඔයාට.මහිත්.ඕනඔයාගේ.තාත්තාත්.ඕන.ඒනීසා.ජරාවිදියටඔයාගේ.තාත්තාගෙන්.දුප්පත්මහිටබන්නවන්නඑපා.කේලින්මඕයාමහිබදින්නේ.කියන්න
@user-se3gr1lg7y
@user-se3gr1lg7y 2 ай бұрын
කලනට msg එකක් දාන්නා බෑ, පස්සේ අහනවා මොනවා ද කරන්නේ කියලා 😏😏
@rupikaweerasingha8753
@rupikaweerasingha8753 2 ай бұрын
මහීපුතා ඔබ හරි .සල්ලි කරයො අවන්ක නෑ.ඔයා නිකන් ගුටිකෑව අසනි එදත් ඔයා වෙනුවෙන් කතා කලේ නෑ.නියමයිනේ .ඔයා නිර්බීතයි කොල්ලන්ට පාඩමක් කියලා දුන්නා
@AnushaA-xl7su
@AnushaA-xl7su 2 ай бұрын
ආයෙමත් මෙි කතාව බලන්න නැහැ
@Np1226o
@Np1226o 2 ай бұрын
දැන් හරිනෙ. ඕකනෙ බලාගන්න ඕන වුනේ. හැමෝගෙම පුකේ අමාරුව දැන් හොඳ ඇති නේද. අනේ මේ කතාව ලියන බූරුවා කන්නෙ බත් වෙන්න බෑ. ඇත්තටම උඹගෙ මොලේට වෙන අදහසක් එන්නෙම නැද්ද, උඹ ට මොලේ අමාරුවක් තියේද, නැත්නම් කතාව බලන ප්‍රේක්ෂක අපිට ද මොලේ අමාරුව. උඹ ප්‍රේක්ෂක අපිට ඕන විදියට එක එබිසෝට් එකක් දෙන්නෑ.ඔයිට වඩා හොඳයි හිගා කාපන්. නරිය😡😡😡
@ireshadilrukshi7867
@ireshadilrukshi7867 2 ай бұрын
අනේ මේ අසිනිව කල්පනයට බන්දලා දීලා මේ මගුල ඉවර කරන්න
@hasinikomangodage7781
@hasinikomangodage7781 2 ай бұрын
Aurudu 5 ka lassana kathawa kewa .issarahata episode lassanata denna beri mula episode pennanna..derane thibuna lassanama kathawa kanawa...😢😢😢😢😢😢
@BimalMaduwantha-r5n
@BimalMaduwantha-r5n 2 ай бұрын
මෙ කතාවෙ ටිකක් ලස්සන විදිහකට දැක්කෙ මහිගෙයි කලගෙයි කනෙක්ශන් එක විතරයි එකටත් මොනව වෙයිද දන් නෑ
@NimalikaUdayanganai
@NimalikaUdayanganai 2 ай бұрын
අසේලයි මහී ගෙදර හැමොමයි එකතු වෙලා අසේනිට නෙලුවනන් හරී. ඒකි හින්දා හැමෝටම අවනම්බුවක් වෙන්නේ
@sakvithibandara3702
@sakvithibandara3702 2 ай бұрын
මේක ටෙලි නාට්‍යයක් පමණයි , ඒ නිසා මේ ගැන වැඩිය වද වෙන්න ඕනේ නෑ ,නමුත් හැමෝගෙම comment බලද්දී මටත් යමක් කියන්න හිතුනා . කතා කරන්න ඕනේ තැනදී අසෙනි කිසිත් නොකියා ඉන්න නිසා තමයි මේ තරම් මේ ප්‍රශ්නය නරක අතට හැරුණේ .එදිරිමුණිගේ මාර්කටින් සාර්ථකයි හැබැයි බොලදයි.....
@Deshika-b2k
@Deshika-b2k 2 ай бұрын
@indikalakmini543
@indikalakmini543 2 ай бұрын
ඉදිරිමුණි ඔයා ආදරේ කියන අකුරු හතරවත් දන්නේ නැතුව ඇති නේද.. අද ඉඳලා සංගීතෙ බලන එකත් නතර කරනවා 😡😡😡😡
@tilanpathirana7829
@tilanpathirana7829 2 ай бұрын
දැන්නම් කතාව බලන්න හිතෙන්නෙ නෑ.... මුන් දෙන්නව එකතුකරන්න මේක ලියන එකාට අයිඩියා නැද්ද කොහෙද ....😐
Sangeethe (සංගීතේ) | Episode 1376 | 05th August 2024
18:37
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 42 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 177 М.
Sangeethe (සංගීතේ) | Episode 1370 | 26th July 2024
19:50
Sangeethe (සංගීතේ) | Episode 1282 | 25th March 2024
18:38
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 19 МЛН