KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අයියලා කරන්නෙම ඔහොම වැඩ! | Sangeethe Season 02
2:33
DaVinci Resolve Course - Video Editing for Beginners (2024)
3:55:44
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
1:05:24
The Singing Challenge #joker #Harriet Quinn
00:35
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Sangeethe (සංගීතේ) | Episode 1415 | Season 01 Finale | 27th September 2024
Рет қаралды 2,326,577
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 3 200
@shashikalamapalagama8420
Ай бұрын
Sangeethe බලන්නැතුවම ඉදලා Final Episode එක බලන්න ආපු මං වගේ තව අය ඉන්නවද??
@Dhanu.gaming55
Ай бұрын
Ay man
@shonashashi1433
Ай бұрын
Ada da final eka?
@MaleeshiThennakoon
Ай бұрын
ඉන්නව😅
@NuwanthiPramawasha
Ай бұрын
Math
@MalishaMaduwanthi-j6m
Ай бұрын
Inno 😂
@k.m.jayathilaka2106
Ай бұрын
කතාව මුලදි බැලුවා හැබැයි මගදි නැවැත්තුවා ඒත් දැන් ඇවිත් බැලුවම මට හිතෙන්නෙ මේක මම මුල ඉදලම බැලුව වගේ 🥴🤌 මට විතරද එහෙම 😂😂
@sltvseries03
Ай бұрын
ඇත්තක් 😂👊
@NethmiNavishika-y5j
Ай бұрын
Ado srwtm 😅
@Tharu__manika
Ай бұрын
Math muladi baluwa aththa eka 😊
@DuliniDilhara
Ай бұрын
Ai man😁
@ImalshaKavindu
Ай бұрын
ඔව් මටත් 😂
@IndikapunchimanageIndika
Ай бұрын
අම්මා ඇරුනම ඉන්න දෙවනි අම්මා ඒ තමයි නිශානී මල්ලි වෙනුවෙන් ඉන්න ආදරණීය අක්කා කෙනෙක් තම දරුවෝ ස්වාමියා ගැන වත් නොහිතන ආදරණීය බැදීමක් ආදරෙයි හැමෝටම ❤️❤️❤️
@ps-3kb8jr8u
Ай бұрын
මොනව උනත් මේකෙන් දුන්නු සිංදු ටික පට්ට❤️👏 පරන සිංදු ටික එකතු කරලා nonstop දුන්නඑක මරු😌
@HeshaFernando-p8x
Ай бұрын
පොලා අඩද්දි ඇත්තටම ඇඩුනා....ඒ රංගනය මාරයි ❤
@HashiniNavodya432
Ай бұрын
❤❤❤❤
@mohammedmubassirmubassir4334
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SADEWUDITHMA
25 күн бұрын
❤❤
@Vijendrakumara-uw6rl
Ай бұрын
ජීවිතේට සන්ගීතෙ බලන්නෙ නැතුව ෆයිනල් එක බලන මන් වගෙ අය ඉන්නවද පොලා අඩන කොට මන් විතරද 43:34 ඇඩුවේ
@shehandilhara8076
Ай бұрын
Ow.uba wtharai
@cartoonvibez-s7f
Ай бұрын
😂
@DammikaThero-y8i
Ай бұрын
ඒ බැදීම අක්කගෙයි මල්ලිගෙයි ❤❤ කතාව පටන් ගත්ත කාලේ ඉඳලා මහී සහ නිශානිගෙ ඒ තිබ්බ ආදරේ ❤❤ අදත් එහෙමයි 😊 අක්කගෙ ඔළුවට පොල්ලෙන් ගහපු නිසා මහී ගියා අක්කව බලන්න 😊 එතකොටම මහීට ගැහුවා 😢ඒ ආදරේට මම නම් ගරු කරනවා ❤❤❤❤මහී කියන්නේ හරිම හොඳ ආදර්ශවත් සහොදරයෙක් (මල්ලි කෙනෙක්)😢
@DammikaThero-y8i
Ай бұрын
Anivarenma ❤❤E adareta mamath Garu karanava 😊😊mahi kiyanna Hoda sahodarayek thamai.......... adarei mahi ...ikmanata sanipa venna
@kanthiwinodahewa5031
Ай бұрын
සත්තකින්ම
@RangimaPunsarani
Ай бұрын
අසෙනිට පොලා කෝල් එක දීල අඩපු විදියට මටත් ඇඩුනා 🥺💔 ඇත්තටම ඒක කතාවක් වගේ පෙනුන්නෑ ඒ වෙලේ ඇත්තටම වෙච්ච විදියට පොලා ඒක කරා 🥺. කවුරු මොනා කිව්වත් මාර ලස්සනයි එයාල්ගෙ ඇක්ටින් 🥺❤. සීසන් 2 එනකම් බලන් ඉන්නෝ❤❤ සීසන් 2 එකේදි මහීගෙ මතකෙ නම් නැති කරල තියන්න එපා එදිරි මාමේ 😢💔
@nilankamaddumage7355
Ай бұрын
Matat aduna
@Dinalipawanika
Ай бұрын
Anee ow mathake nam Nathi karala thiyana apa😢
@chonadiperera545
Ай бұрын
Matath 😢😢😢😢😢
@Nikinisaumya
Ай бұрын
Ow mtath adun
@pathumlakshan612
Ай бұрын
Ane owe mthke nathi krnnanm epa
@TheAshen95
Ай бұрын
Season 2 එක පුලුවන්නම් කට්ටියටම බෝම්බයක් දාන episode එකක් දාන්...එතකොට ඒකෙන්ම ඉවරයිනේ...views එයි ගලාගෙන...🤣🤣🤣
@Noty-Madhu
Ай бұрын
ඇත්තටම මට , අවසානෙදි ඇඩුනා.. ඒතරම් දුකයි 😢😢 අවසානෙ මෙච්චර දුකක් වෙයි කියලා හිතුවෙ නෑ 😢😢, //= සදුදට session 02 බලන කට්ටිය මේ පැත්තට ❤❤ ආදරෙයි TV DERNA ❤❤
@WijayaKumara-w3u
Ай бұрын
ඔව් මටත් ඇඬූනා අසෙනි මහි season 2 වලත් ඕනේ
@Dhagaya2012
Ай бұрын
🤣🤣😂😂😂😂
@DilaGamage-qf9nm
Ай бұрын
ඊයා හලෝව් තොපි 😂
@acsubasingha
Ай бұрын
Gonnu ubala wage
@Maneesha-h7e
Ай бұрын
හමුවුණා ආශා දහසක් තාමත් ආදරෙයි මන් 🩷 හැන්දෑවේ හී පොද වැස්ස ආදරේ නාමයෙන් සත්තයි ඔයා හැඩකාරි උඩවැඩියා මලේ දෙපිය නගලා තාම නුබ හින්දා නවතින්නෙ නැ ඉගි බිගි දැසේ සුර දුූ එක සැරයක් අමතන්න කදුළු බිංදු 🎼🎼🎼🎼🎼🎼 SANGEETHE SONG❤🎼🎼🎼🎼🎼🎼🎼🎼
@HirushiOshadhi
Ай бұрын
උඩවැඩියා මලේ😂 🙄🙄
@ps-3kb8jr8u
Ай бұрын
Original ekt wada popular une habai lavange cover eka@@HirushiOshadhi
@dinushadinusha8297
Ай бұрын
Hamana sulaga
@solsticestudios23
Ай бұрын
@@ps-3kb8jr8u Lagadida lankawata awe😆
@kanthiwinodahewa5031
29 күн бұрын
තව ගීත තියෙනවා. අනන්තයේ දවසක්... පෙරදාක.. සුරතලී.. ඇස් මායමිකාරී.. සාදරස. මල් මනාලිය..
@uneditedlife_
Ай бұрын
මේ හරයක් නැති මගුලක් පැය බාගේ ගානෙ අවුරුදු ගානක් උඹලගෙ ජීවිතෙන් අරන් තියෙන්නෙ කියල නිකමටවත් හිතුනද?😂 කතාව නම් බැලුවෙ නෑ සිංදු ටික අහුව.. ලස්සනයි.. Next Episode එක එයි.. තව අවුරුදු ගානක් ,පැය දහස් ගානක් මේවට වහ වැටිල බලන උන්ගෙ වටිනා කාලය ඉවරයි..😢
@bhagyadisanayaka1124
Ай бұрын
ITN එකේ කතා වගේ ඉක්මනින් ඉවර කරන, අර්ථවත් ටෙලිනාට්‍ය දෙරණින් බලාපොරොත්තු වෙන අය කෝ😊
@sltvseries03
Ай бұрын
ඒකට ඉතින් පදිරිය මැරෙන්න ඕන 😒💔
@REXXY-AMV
Ай бұрын
@@sltvseries03 එදිරිය ගැනද කියන්නෙ…?
@fai3379
Ай бұрын
@@sltvseries03හොඳ ට කිවා
@Eranga_Kumara_gajanayaka
Ай бұрын
කෝපී කඩේ දෙරනෙට්ග් ගියාම😹😹😹
@SujaniSamandhika-wj6dg
Ай бұрын
ravana kathwath ehama thama
@Himeshathiwanthijayarathna
Ай бұрын
කතාවක් උනත් ඉශානි අක්කා නැති උනා කීවම ගොඩක් දුක හිතුනා වගේම ඇඩුනා. අම්මා කෙනෙක් වගේ සහෝදරයො ටික බලා ගත්තු එකම අම්මා . ❤❤ නොවරදවා බලපු කතාව . සීසන් 1 එකේවත් මහී,අසෙනි එකතුවෙයි ද❤❤
@_Sankookie_
Ай бұрын
Ishani nmei nishani
@rajitharasanjana-d9h
Ай бұрын
බලපු බව පේනව😂
@Himeshathiwanthijayarathna
Ай бұрын
@@rajitharasanjana-d9h ආහ් එහෙමද අපි නම පස්සෙ එලවන්නෑ. මොකද සහෝදරියක් නැති උනාම අම්මා කෙනෙක් වගේ ඉදපු ඒකෙ අගේ නොතේරෙන්නෙ සහෝදරියොත් සෙල්ලමට ගත්තු මිනිස්සු . අනුර කුමාර දිසානායක වන ජනාධිපති ටත් කතන්දර කීව මිනිස්සු නෙ මෙයාලා ඒ නිසා මන් ඔය බයියො කියන ඒවා අහන්නෑ. 😏😏 අනික කැලේ ඉන්න නරීන්ට කවුද කීවෙ සන්ගීතෙ බලන්න කියලා 😄😄😄😁😁
@shadesalakchitha109
Ай бұрын
😂😂😂
@IndikaGunarathna-go9dp
Ай бұрын
❤
@Musicසාජ්ජය9666
Ай бұрын
7:05 අත් අල්ලන් song 15:42 නවතින්නේ නෑ 21:16 ලෝකේ බබරේ වගේ 22:37 සුරතලී 23:35 විදුලි කොටයි 24:30 අශා දහසක් ❤
@nimeshachathurani9315
Ай бұрын
නිශානි දුවගෙන යන්නේ තමාගේ මනුස්සයා ලගට වත් නෙවෙයි.මල්ලි කියාගෙන මහි ලගට එයා අම්මා කෙනෙක් වගේනේ හිටියේ එ් අාදරේ❤❤
@RskDammika
Ай бұрын
ඒ වගේ සහොදරයෙක් ලැබෙන්න පුන් කරන්න ඕන . මන් පවුකාරියක්
@IndikaGunarathna-go9dp
Ай бұрын
❤@@RskDammika
@NayomiKarunaratnae-w3i
Ай бұрын
මටත් ඒ කොටස හොදට දැනුනා
@Savininathara-qn3jn
Ай бұрын
Ane ow nathiwuna kiwwama mata aduna
@VidurangaNamal
Ай бұрын
❤❤
@tk97394
Ай бұрын
වෙන මොකා ඇඩුවත් පොලා අඩද්දි එන ෆීල් එක එන්නෙ නෑ, පටන් ගත්ත දවසෙ ඉදන් දැක්ක දෙයක් ඒක
@NuwanthiPramawasha
Ай бұрын
Hmm
@prabodhabandara2058
Ай бұрын
Ade sira a pora bokkenmai adanne
@pasindugaming5494
Ай бұрын
Attc bn u adaddi nm saratama danenawa
@LatEeh-gt1qi
Ай бұрын
අම්මෝ මටත් මාර දුකයි පොලා අඩනකොට 😢😢
@nipunayatiwelle5962
Ай бұрын
සිරාවට
@SiriyaniHerath
Ай бұрын
නිෂානි මැරුව එක වැරදි අම්මා වගේ පවුල බලාගත්ත නිසා😊
@Mr_Notiya01
Ай бұрын
එපා කියන්න තිබ්බෙ😂
@Raveena-r9q
Ай бұрын
Eka attha
@Galla-cz1go
Ай бұрын
කතාවෙ අවසානෙදි හැමෝටම ඇඩුනම් දන්නවද එ තමයි හිත සන් වේදි අය 😔 සිසන් දෙකෙ වත් අසෙනි මහි එකතු කරන්න .නැත්නම් කතාවක් බලන එකෙනුත් වැඩක් නැ .
@ChinthanaWerakanda
Ай бұрын
😢😢😢😢
@gimhanirasanjali6165
Ай бұрын
අක්කා නැති වුන එකට නම් ගොඩක් දුකයි 😢. සීසන් දෙකේ දී අසනියි මහීර් හිටියේ නැත්නම් ආයේ බලන්නේ නෑ. අනේ ඒ දෙන්නා එකතු කරන්න කෝ😢😢
@SamaliPiris
Ай бұрын
Aswan.balapuma.katawak.bs.dukai.❤
@SamaliPiris
Ай бұрын
😢
@SamaliPiris
Ай бұрын
Taruwansaranai
@Savininathara-qn3jn
Ай бұрын
Man balanneth na
@nishanthagamage8748
Ай бұрын
Aniwa❤
@DushandiniRajendran
Ай бұрын
මල්ලියෙක්ගේ ලෝකේ අක්කා දෙවෙනි අම්මා කියන එක බොරුවක් නෙමෙයි . මගේ ලෝකේ මන් වැඩිපුරම ආදරේ මගේ මල්ලිට 🥺🥺❤️
@madushanidissanayake-iz8ct
Ай бұрын
Anivaryen❤❤❤❤
@buddikamaduvanthi4840
Ай бұрын
අවුරුදු 5යි , මාස 7යි, දවස් 16ක් පුරාවට (මුල් කාලෙ නොබැන්නත් පසු කාලෙ) බැන බැන හරි බැලුවනෙ. නිශානි නැති උන එක නම් පට්ට අවුල්. පොලා අඩ අඩ කියනකොට ඇඩුන. ගොඩක් දුකයි. සින්දු ටිකත් මරු. දුක්බර අවසානයක්. අනිත් සීසන් එකේදිවත් බෝරින් නැතුව බලන්න පුලුවන් විදිහෙ වෙනසක් බලාපොරොත්තු වෙනව.
@විමනchanel
Ай бұрын
මොලේ හොද නැද්ද බන් උබලට 😂
@lakmalabeynayake9536
Ай бұрын
දෝදුද අයිසෙ 😂😂😂😂
@buddikamaduvanthi4840
Ай бұрын
@@lakmalabeynayake9536 තව කල් තියනව ඕයි
@buddikamaduvanthi4840
Ай бұрын
@@විමනchanel ඇයි බං
@buddikamaduvanthi4840
Ай бұрын
@@lakmalabeynayake9536 තව කල් තියනව ඕයි
@NihalThilakarathna-c3u
Ай бұрын
සමන් එදිරිමුනි සර් අන්තිමට මෙ කතාව බලන හැමොගෙම ඇස් වලට කදුලු ගෙන තැනට ගෙනාවා මම මෙ කතාව මුල ඉදන් බැලුවා බොහොම ඉස්තුතියි
@sithu_vish
Ай бұрын
මහීගෙ අක්කට ගහපු වෙලේ දාපු music එකට ඇඩුනා 🥲 ආයේ පොලා අසෙනිට විස්තරේ කියද්දිත් ඇඩුනා 🙂
@e.m.thilinihimasha-vq1mh
Ай бұрын
අද ගොඩක් ලස්සනයි .මට නම්කොහොමත් හිතුනා මහී අසෙනී එකතුවෙනවා කියලා .ඒ දේ වුනා.ඇත්තටම ගොඩක් සතුටුයි වගේම දුකයි.මොකද පුoචි තිරයේ මන් දැකපු අහින්සකම ලස්සන ආදරණීවන්ත කපල් එක තමා ලවත්මා කියන්නේ අසෙනී ,මහී ගේ ජීවීතේට කොච්චර ප්‍රශ්න අවාද.ඒත් එයාලා ගේ ආදරේ අවසන් මොහොතේ දිනුවා.ආදරේයි ලවන් අබිශේක් අයියා ,ගීත්මා බණ්ඩාර අක්කි .❤️❤️❤️❤️
@pirathippirathip284
Ай бұрын
සිංදු ව ලස්සනයි 🥰🥰
@savindudilsara4908
Ай бұрын
❤
@Keshini.D
Ай бұрын
Mahee Aseni ekathu wenne naha. Aseni panala awath, Morawaka issaraha eyage Ras bahinawa.
@Savininathara-qn3jn
Ай бұрын
Ekathu wune nane
@DmSamudra
Ай бұрын
අද නම් හරි ලස්සන අවසානය ක් දුන්නා ..එදිරි මාමා අපිව ඇඩෙව්වා😢😢 .. ❤❤❤❤
@ImanjithBandara
Ай бұрын
Koheda yako meka lassana 💀🤌 ara teacher maruna....
@savindudilsara4908
Ай бұрын
😢
@prasangiama6739
Ай бұрын
ලස්සන...අක්කව මරපු එක ලස්සන ද
@NishanthaSenadeera-is7ye
Ай бұрын
අනේ දැන් කතාව නොබලපු අයත් කතාව බලනවා, පොලා අඬන කොටනං දුක හිතුනා, නිෂානි මිස් මැරුනා , මහී hospital කිවුව ගමන් පොඩි දරුවොත් ඇඬුවා, ඒ තරමට මේ අයගෙ රංගනය අති විශිෂ්ටයි, අනේ එදිරිමුනි මහත්තයො මහී අසනි ඉක්මනින් යාළු කරන්න
@YT.DEVIL100k
Ай бұрын
අඩො පොලා අඩපු විදියට දුක හිතුනා මෙවගෙ අවසනායක් බල පොරුත්තු උනෙ නෑ 😢
@MR-THINU-WA
Ай бұрын
yaluwane mage channel eka nathiuna mata help ekak denna 100 gahanna😮😮😢😢😢
@RanasingeBandara-fp9gv
Ай бұрын
@@YT.DEVIL100k ඇත්ත එදිරි කියන්නේ පිස්සෙක්
@avishkaindurangadilshan2789
Ай бұрын
Hospital පොලා අඩ අඩ කියනකොට ඇත්තටම දුක හිතුනා 🥺
@malshanipoornima3120
Ай бұрын
අනේ මටත් 😢 ඒ කොටස නම් මාර තාත්විකයී...
@HimsaraDilshan-b3b
Ай бұрын
ඇත්ත බන් ඇඩුනෙ😢😢
@savindudilsara4908
Ай бұрын
😢
@leonieockers5699
Ай бұрын
Ow math kadulu purwagena baluwe pola echcharatama serious wela innawa dakkamai mn e unata nishani ge kotasa mehema iwara una ekata dukai 😢😢
@himadissanayake8055
Ай бұрын
අනේ ඔව්😫
@MR.blackz-t
Ай бұрын
මේ ඇයි බන් උබලා මේකට බැන බැන බලන්න එන්නේ....පැය 17 නැ දාලා views 876k කාට ද බන් උබලා බොරු කරන්නේ😅😅😅😅
@navindutharushitha
Ай бұрын
එදිරිමුනිගෙ කතාවල සීසන් එක අවසාන එපිය සදහා පුර්න අනුග්‍රහය" ජයරත්න ශාලාව " ඉනිම aksha සන්ගීතේ නිෂානි 😂
@MenikWeerakoon
Ай бұрын
Agreed 👍
@ben-sy3bd
Ай бұрын
පිස්සු bn ඌට 😢😂😂😂😂😂
@HeshanBuddika-fh7uy
Ай бұрын
එදිරි ඉදිරියම කුජිත කරගත්තා
@Nethukisinethma
Ай бұрын
@@navindutharushitha 😅😅😅
@samanthianuradha7507
Ай бұрын
මහීගෙ අක්කා මැරුවේ අහවල් රෙද්දකටද අර දරු දෙන්න ලස්සන පවුලක් මේ එදිරිමුනියා නම් අන්තිමේට ගොන් වැඩක් කරලා මයි කතාව අවසන් කරන්නෙ දෙවෙනි ඉනිමේ ආක්ශා මැරුවා.ඇයි මහීගෙ අක්කා මරනෙන් අවසන් කෙරුවේ.අසෙනි මහී එකතු කරපු එකත් පුදුමයක් .
@roshanigamage58
Ай бұрын
E actress season 1n ayin wenawa athi
@jeewaniupadya4837
Ай бұрын
@@roshanigamage58Mn hithuweth ekamayi
@solsticestudios23
Ай бұрын
EKane gu katha kiyanne kohomath😂
@thenukadewduni1897
Ай бұрын
me magul kathawata pal wei wei idala e kellata athi wela ain wenna athi. 😂
@ChandanaPrasad-k3o
Ай бұрын
, ඕනම වලියකට ගැනියෙක් අවොත් ඉවරයි
@Madu-wt2yx9pj9x
Ай бұрын
මහීගේ අක්කා වගේ අක්කා කෙනෙක් නැති වෙන එක නම් කාටවත් දරාගන්න බෑ අම්මා වගේ නංගි මල්ලිලා දෙන්නයි බලා ගත්තා 😔🥺
@pasidesign2611
Ай бұрын
මහීගෙ අක්ක මැරුන කියල FB එකේ කට්ටිය වැලලෙනව දැකල ආවෙ බලන්න 😂
@hansisachinthana3907
Ай бұрын
Mth awe 😂😂
@udenimangalika7756
Ай бұрын
මාත් 😂
@ThisuniDanoja
Ай бұрын
මාත් 😂
@KSkorala-cu2xk
Ай бұрын
Sirawatama math 😂
@Sansaladiwiyanjali
Ай бұрын
Math dakka 😮
@udeshikamadushani4967
Ай бұрын
අක්කගෙයි මල්ලිගෙයි සහෝදර බැදිම මාරම ආදරනියයි හැම අක්කා කෙනෙක්ටම ඔන මහි වගේ මල්ලි කෙනෙක් ඒ සහෝදර බැදිම මාරම ආදරනියයි නිශානි අක්කා මහි
@Ireshasgamage
Ай бұрын
Nishani kiyanne hoda amma kenek hoda sahodariyak hoda biridak ආදරණීය දියණියක් නියම චරිතයක් අදරෙයි
@chamindalal8058
Ай бұрын
මේක රගපාන උන්ට මැරිලා හරි අයින් වෙන්න ඕන වෙලා ඇති😂😂
@Rashini9344
Ай бұрын
එදිරි මාමෙ ඇයි මේ හැමකතාවකම අවසානෙදි එකෙක්ව මරන්නේ😑🥺🥺❤❤😅
@HeshanBuddika-fh7uy
Ай бұрын
පොන්න වැඩ අප්පා කතාවම එපා කරවනවා හොදම අයව නැති කරලා මගුල
@suwendikanaththandige2578
Ай бұрын
😂😂😂😂
@sunethravikum122
Ай бұрын
ඒක නමි ඇත්ත හොදම චරිතය නිශානි මරල දැමිමා නයනය හරි කල්පන හරි මරන්න තිබිබ නේ දුකයි😢
@VihagiDawumini
Ай бұрын
😢😢😢
@ImeshWaluka
Ай бұрын
මාමා😂
@AVsFan2022
Ай бұрын
දෙවෙනි ඉනිම සීසන් වන් මගුලකින්.. සංගීතෙ සීසන් වන් මරණෙකින්..... ආයෙ දෙවෙනි ඉනිම සීසන් ටූ බිග් ගර්ල් පාටියකින් ඉවර කරල සංගීතේ සීසන් ටූ අකුරු කියවන එකකින් වගේ ඉවර වෙයි... 😂
@SamsungAccount-q9b
Ай бұрын
😂
@sumithrakumari2382
Ай бұрын
අද නම් කතාව බැලුවෙ ඇත්තටම අඩ අඩා සදුද නම් හිනාවෙන්න පුලුවන් වෙයි❤😂😂
@shani-lr7we
Ай бұрын
Kohomada hina wenne... Akka nethi welane
@Animation_Music7
Ай бұрын
එකෙක් මැරුවා සීසන් එකක් ඉවර කළා එදිරි මාමේ ඔයා අපෙ රටට සම්පතක් අනේ, ඔයා ඉන්දියාවේ ඉපදෙන්න තිබ්බ මනුස්සයෙක් 😪
@TharuGirl-m7s
Ай бұрын
කතාව මුල ඉදන්ම බලපු කෙනෙක් විදියට කියන පොඩි අදහසක් විතරයි .. Final episode ek lassanai godak❤ ඒ උනාට sangeethe crew.. මේ නාට්‍යයෙ රගපාන නළු නිලියෝ අති දක්ෂ හැකියාවල් තීන දෙරණෙන්ම තැනකට ගෙනාව අය. දැන් බලන්න මහී කලන ඇතුලු ඒ බෑන්ඩ් දෙකේ හිටියෙ ගොඩක්ම දක්ෂ ලමයි..ඒ වගෙම අද සංගීතෙට සමු දුන්න නිශානි කියන්නෙත් ඇත්තටම දක්ෂ ගායිකාවක්. තරු බිහි කරාටම හරියන්නේ නෑ ඒ ලමයින්ගෙ දක්ෂතාවයට තැනක් දෙන්නෙ නැත්තම්...❤ ඒ නිසා ඊළග කොටසෙන් හරි ඒ ලමයින්ගෙ දක්ෂතාවයට තැනක් දෙරණෙන්ම තැනක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා... Waiting for next episode....❤
@himadissanayake8055
Ай бұрын
අයියෝ නිශානි අක්කා නැති උන එකට නම් හරිම දුකයි😪💔
@B.u.n.n.y.636
Ай бұрын
මේක කොටස බලල ඇහට කදුලක් ආව මං වගෙ අය කෝ 😔😭🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😔😔😔😔😔😔😔😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 අමුතු රටක් මේක 😂😂😂
@KavishkaShehan-n8b
Ай бұрын
Aedena bn matath😔😔😔😔
@savindudilsara4908
Ай бұрын
😢
@GihanMalith-go7ep
Ай бұрын
🥺😪e episode ekt nam aduna😪😫
@NitenKumar-kg7yc
Ай бұрын
matath
@IrandiShanika
Ай бұрын
hm ou🥺
@tharushiviyanga7185
Ай бұрын
Season 1 අවසානය දුක හිතුනත් 🥺 අසෙනි ❤️ මහී මෙහෙමවත් එකතු කරපු එක ලොකු දෙයක් 😍❤️ Season 2 අසෙනි ❤️ මහි ආදරේ ලස්සන කරලා Romantic Episodes ගොඩක් එක්ක ගේන්න ඕනේ...❤️
@Lasibaba1223
Ай бұрын
මං මේ අවුරැදු 2 කින් අවසානය බලන්න ආවේ😂😂😂😂 ඒත් ඉවරයක් නෑ වගේ නේද....😊😊
@AyeshaAyesha-pc9jk
Ай бұрын
මාත් එහෙමයි 😂😂😂
@Lasibaba1223
Ай бұрын
@@AyeshaAyesha-pc9jk 😆😆😆😆
@Userashani
Ай бұрын
Mamath bn 😂
@captainnemo3958
Ай бұрын
මමත් 🤭2021 සාමාන්‍ය පෙළ ලියන්න පාඩම් කරන්න නාට්‍ය බලන එක නැවැත්තුවට පස්සේ මේ වෙනකන් බැලුවෙම නෑ 🤭
@Lasibaba1223
Ай бұрын
@@captainnemo3958 😆😆😆😆😆
@user-se3gr1lg7y
Ай бұрын
අසෙනි මහී එකතු වෙයි ♥️❤ නිශානි 😢😢 හිටපු ආදරනීය චරිතයක් ❤
@thilishal2891
Ай бұрын
ඇයි නිශානි අක්කව මැරුවෙ😢😢පොලා අඩද්දි ඇඩුනා😢😢😢😢අසේනිට කල්පනය බදින්න බැරි උන එකටනම් තෑන්ක්ස්.seasons 2 ලවත්මා ඕනේ❤❤❤
@LaviFernado
Ай бұрын
ලවත්මා නෙවෙයි බන් මසෙනි
@SamanthiKumari-nm8zg
Ай бұрын
Matath pola adaddi aduna😢😢
@benten31284
Ай бұрын
Ratak hadeid😂
@bunchi437
Ай бұрын
Ohoma athal denna epa oi 😂😂@@benten31284
@sasikanamal5245
Ай бұрын
අසේනිගෙ මූසලකම තමයි හැමෝටම .......
@Medgurl-b9c
Ай бұрын
කවදාවත් නැතුව මේක බලන්න ඇවිත් ඔලුවත් අවුල් උනා 😒 මේක පටන් ගත්ත මුල නිශානි අක්කට නම් ආසයි එයා මැරුන එකට දුකයි😢
@ruwanpushpakumara2198
Ай бұрын
Ow ane😢
@ShyamaliSanjeewani-y4i
Ай бұрын
Nishani marapu ekanam hoda ne io
@ShyamaliSanjeewani-y4i
Ай бұрын
Nauanaya maranna oni
@DarshanaNuwan-o5f
Ай бұрын
වෙන හැමදෙම දරාගෙන ,ඉස්සරහට යන ආදර කාතා හැමදාටම තියෙන්න ඔනි❤😊 (2024.9.30) DN
@sdhd6319
Ай бұрын
මේ කතාවෙ හැමදෙනාම හමදාම සතුටින්තිබිබ පොලා අඩද්දී මට හොදටම ඇඩුනා
@Nishuu16-w5w
Ай бұрын
සංගිතේ පටන් ගත්ත දවසේ ඉදන් බැලුවා හරිම ලස්සනයි අද කොටස බලද්දි ඇඩුනා නිශානි අක්කා නැතිවුනා කිවා ම දුක හිතුනා 😔😓
@seeladevishanmuganathan1860
Ай бұрын
සංගීතේ බලන්නේ නැතිව ඉන්න බෑ❤❤🎉🎉
@PekshaSachethani6331
Ай бұрын
පොලා අයියා අඩද්දි ඇත්තටම දුක හිතුනා 😥🥺♥️
@Lihini22-b6c
Ай бұрын
නිශානි නොමරා කොහොමහරි බේරාගන්න තිබ්බා දෙන්නව එකතු කරලා ඉවර කරන්න තිබ්බ තවත් season එකකට බොරුවට නොයා
@Malika-u4j
Ай бұрын
Akanam mata hituna
@ShashiniDasanayaka-je8ob
Ай бұрын
Ou appa.
@Savininathara-qn3jn
Ай бұрын
Kiyala wadak na💔
@sharmilasubashani6825
Ай бұрын
කතාවක් වුනත් බලන්න බෑ දෙයියනේ.. දුකයි ගොඩක්😢
@nilakshirathnayaka
Ай бұрын
පොලා අඩ අඩ අසෙනිට විස්තරේ කියන කොටස 10 පාරකට වැඩියෙන් බැලුවා 🥺
@RskDammika
Ай бұрын
ඇත්තටම අදනම් ඇඩුනා .අසෙනි මගි එකතු උන එක හොදයි .ඒත් ඇයි නිශානි අක්කි මැරෙන අවසානයක් මගිට විතරක් තුවාල කරන්න තිබ්බ එයාල එකතු කරන්න ඕන නිසා .ලස්සනයි හැබැයි දුකයි ❤❤❤
@Amu_gurl
Ай бұрын
Mt nm ada ada bluwa 😊😢
@krishanaluthgama4610
Ай бұрын
නිශානි අක්කා කතාවෙන් අයින් වෙන්න. දැන් අවුරුදු ගානක වෙලේ ඉදන් රගපානවනෙ. සීසන් 2 එකේ අලුත් මුණවල් ටිකක් එක්ක එවි
@LimitlessPotential884
Ай бұрын
ඇයි ඔලුව හොද නැද්ද 😂😂@@Amu_gurl
@tk97394
Ай бұрын
@@RskDammika eyata drama ekn ain wenna ona kiynn athi ekai😂😂
@RskDammika
Ай бұрын
එහෙම වෙන්න ඇති නේද .@@tk97394
@dilshangamage8957
Ай бұрын
සමහර සීන් දකිද්දී හිනා ගියේ මට විතරද 😂🙏💔
@themiyahasharel542
Ай бұрын
Sirawata
@nilminikumari2085
Ай бұрын
😂
@Chutydanushiya
Ай бұрын
අවසාන ටිකේ පොලා කොල්.කරලා අසෙනිට කියනකොට ඇඩුනේ මට විතරයි ද😢😢
@DulanjaniMadurangi
Ай бұрын
කතාවක් ඇබ්බැහියක් කෙරූ පුංචි තිරයේ ආදරණීය යුවල මහී❤️අසෙනි❤️ ❤ලවත්මා❤️
@isururoshan2250
Ай бұрын
😂😂😂😂
@RenukaJayasingha-k5o
Ай бұрын
ලවත්මත් වහලා දායි.
@Sithmikawya102-
Ай бұрын
😂😂😂😂
@kavindalakshan3496
Ай бұрын
😂😂
@isararandika3825
Ай бұрын
😅😅😅
@ruhiwarsha6536
Ай бұрын
Sangeethe මුල් episode බැලුවා ආයෙ එකක්වත් බැලුවෙ නෑ final episode බැලුවා😅 බොලද ඉනිමත් ඒ වගේ .season 2 එක episode එකක්වත් තාම බැලුවෙ නෑ.sangeethe season 2 ත් එදිරිගෙනෙ අවුරුදු 3 ක් වත් අදි .3 ට වැඩි වෙන්නත් බැරි නෑ අලුතින් දෙයක් නෑ එදිරිගෙ කතාවල.එදිරි දාලා comedy teledrama එකක් කරන්න.🫠🙂
@avishkaindurangadilshan2789
Ай бұрын
මහියගේ සිංදු ටික නම් සුපිරි හොදේ කට හඩත් ලස්සනයි සෙට් එකේම ❤ කලනයගේ බැන්ඩ් එක දැක්කමාත් මොකද්ද වගේ දැන් තුනයි නේ ඉන්නෙත් 😢
@Amishadilrukshi
Ай бұрын
මෙච්චර දවසක් නොබල ඉදලා අද අවසාන කොටස කියලා නිකමට දැකපු නිසා බලන්න ආවේ. ඇක්ටින් නම් පොලා 🌸 පොලා අඩනවා දැක්කම නිකම්ම ඇඩුනා 🥺
@gayanathsaranasekara
Ай бұрын
අද ඇසට කදුළු පිරුණු දවසක් එක දිගටම අණිවාරයෙන් බලලා 😢😢 ❤😢
@TharinduKaushal-yu1yb
Ай бұрын
නිශානි අක්කා නැති වුනා කිව්වහම දුක හිතුනා.😢😢😢
@janudinu5332
Ай бұрын
😢😢😢😢😢😢
@MenikWeerakoon
Ай бұрын
සමන් එදරිමුණි කියන්නේ මානසික ලෙඩක් 🙁 ලස්සන ආදර කතා විනාශ කරලා දෙමාපිය දු දරු සබඳතා විනාශ කරලා කුරුලු කුඩු කඩලා දරුවෝ අනාථ කරලා තමයි හැම කතාවක්ම අවසන් කරන්නේ ☹️ දෙවෙනි ඉනිමටත් කළේ ඕක තමයි නළුවෙක් නිළියක් season 1 එකෙන් පස්සේ අයින් වෙනවානම් හරි ඒ චරිතෙ අයින් කරනවා නම් හරි ,මරන්නේ නැතුව කොච්චර ලස්සනට ඉවර කරන්න පුලුවන්ද අඩුම තරමේ අවුරුදු ගානක් මේකේ හිටපු එක ගැන හරි මිනිස්සු මේක බලපු එක ගැනවත් හිතලා
@skipper2594
Ай бұрын
@@MenikWeerakoon බලන්ඩකො දෙවෙනි ඉනිම දෙක ඉවර කරන්නෙ අනුහස්ව මරල 😂.ඊලගට සීසන් 03දි සමාධි ටිකක් කල් දුකෙන් ඉදියි පස්සෙ වෙන කොල්ලෙක් සෙට් කරන් උන්ගෙ කතාව යයි
@ruwanpushpakumara2198
Ай бұрын
සහතික ඇත්ත
@KasunDananjaya-x1e
Ай бұрын
Kiyala wadak ne lassanata iwara karanna danne eka kathawak. Lokki telederma eka lassanata iwara Kara shk apita dunnanam API lassanata iwara karanawa Aya sison2k onith na.
@Chooty-S3
Ай бұрын
eka eyage real life ekata sambanda siddiyak athi hindada dannah 😮😮😮
@MenikWeerakoon
Ай бұрын
@@skipper2594 😮😮😂🤣
@MalithShaminda-k6i
Ай бұрын
මේ විකඩම් සේරම නාට්‍යයකට කියලා මතක් උනාම😂😂😂😂
@ramanideepika3835
24 күн бұрын
How sadd😂
@SepalikaEdirisinghe
Ай бұрын
පොලා අඩපු විදියටනම් දුක හිතුනා😢
@SsasangiJeewanali
Ай бұрын
2 එකෙත් අසෙනි ❤ මහී හිටියොත් බලනවා ❤ නැත්තම් බලන්නේ නෑ
@IsankaChamodya
Ай бұрын
ඒක නම් ඇත්ත❤😢
@Ama2078
Ай бұрын
ඒකනම් ඇත්ත,නැත්තන් මේ කතාවෙන් කිසිම වැඩක් නෑ,කවුරු නැතත් ඒ දෙන්න ඕන ❤
@kanthiwinodahewa5031
Ай бұрын
අනිවාර්යයෙන්ම
@RangaKumara-l1b
Ай бұрын
අනිවා එකෙන්ම 👍
@savindudilsara4908
Ай бұрын
😊❤
@SubashiniNisansala-kl4jj
Ай бұрын
පටන් ගත්තෙත් වලියකින් ඉවර උනෙත් වලියකින් 🥺🥺
@WatchingTV-tb3cv
Ай бұрын
අම්මෝ අම්මෝ මාරම තත්වික කතාවක්නේ....හරිම තාර්කිකියි...මේවනේ කතා...අම්මපා මේවා බලන එවුනුත් ඉන්නවනේ 😂😂💔
@dhinathuthila8920
Ай бұрын
Araki adana widihta hodtama penava onkimin adanne kiyala😂😂pola adana eka nam supir habai Matate hina bm😂😂bm💀💀💀💀💀
@VijithChandrakumara-xw5is
Ай бұрын
අනේ පව් නිෂානි නැති වෙච්ච එක, අර නයන කොටාට හොදක් සිද්ද වෙන්න හොදනෑ. අසේනි ❤️ මහී ලබන සතියේ එකතු වෙයිද❤❤❤❤
@RashikaDhamayanthi
Ай бұрын
අනේ එහෙම වෙනවා නම් 😢😢 කොච්චර හොදද
@JanithSandeepa-wq6xm
Ай бұрын
දුක්බර තැන් වලදි දාන sond එක මරු හිතටම වදිනවා නේ
@AyomiShehani
Ай бұрын
මල්ලිල දෙන්නට නන්ගිට අම්ම කෙනෙක් නැති උනෙ🥺
@Awanthiumesha-c7s
Ай бұрын
අක්කා මැරුවා අසාදාරනයි ඈ😢
@NadeekaBaddevithana
Ай бұрын
Eya kathawwn ain venawa kiyala thibba
@nilanthap.a.c.n1629
Ай бұрын
අක්කා මැරුවේ නංගී ඉසංකට බන්දලා දෙන්න අනේ.
@milanbongso3859
Ай бұрын
Nangita roki wa set karanna thibba. Akkage muna ta acid gahala plastik surjery ekak karanawa kiyala wena niliyak ganna thibba.
@skipper2594
Ай бұрын
@@milanbongso3859 😂😂
@hutan7002
Ай бұрын
එකපාරක්වත් බලලානෑ මං මේ ඩ්‍රාමා එක ඒත් මේ එපිසෝඩ් එක බැලුවේ....දැන්❤
@Science_Api
Ай бұрын
මොකෑ යකෝ බොරුවට කතාව season වලා කඩන්නෙ😂. Episode වැඩි වෙන හින්දද. දෙවෙනි ඉනෙමෙයි,සංගීතෙයි රගපාන උන් සීරවට මැරෙනකන් කතාව යයි වගෙ 😂✌️
@naduniperera8414
Ай бұрын
අනේ ඔව් අප්පිරියයි මේවා
@sithijathathsarakahangama3998
Ай бұрын
😂😂
@Savininathara-qn3jn
Ай бұрын
Season kiya kiya kada kada eka denna gaane marai😂😂😂😂😂💔
@SujaniSamandhika-wj6dg
Ай бұрын
apirai derana
@animeone990
Ай бұрын
සිරා බං😂😂
@SathiSewmini
Ай бұрын
Season 1 දුක්බර අවසානයක් දුන්නේ නම් ඒත් ,හිතෙනවා season 2 එකේ මහි අසනි ❤ඉදි කියලා ❤ඒ දෙන්න නැති උනොත් කතාව බලන අයත් අඩු වේවි😢❤
@kanthiwinodahewa5031
Ай бұрын
අඩුවෙයි නෙමෙයි කවුරැත් බලන්නේ එහෙනමි.
@DewmihasaraSamanalee
Ай бұрын
Adu wey nemey bln ay neththatm nethi wey❤❤
@mangalikadias8223
Ай бұрын
සින්දු ටිකනම් පට්ටම ලස්සනයි. මේවා එකින් එක tiktok කරන්න. ලවන් ඔයා තව ගොඩාක් public වෙන්නම ඕනේ.
@DilumikaHeshani
Ай бұрын
වෙලාවට අවසාන දවසේ විතරක් ආවෙ.මෙච්චර දවස් බැලුවා නම්.පාඩුයි😂
@SadaliFernando-rb8mj
Ай бұрын
මං වගෙ 😂
@roshanigamage58
Ай бұрын
Math meea meeta අවුරුදු 3kata kalin wage thamai meeka anthimata baluwe😂
@mishandeshanga3973
Ай бұрын
අඩෝ අපරාදෙ මහියවත් මරලා අසේනි කාර් එක අරං පිඹගෙන එද්දි තාප්පෙක කාර් එක ඇනිලා ඒකත් වලකජ්ජ ගස්සලම අවසානෙ සුන්දරව දෙන්න තිබ්බා ඈ 😂😂 මෙහෙම ඉවර කරේ අපරාදෙ 😒😁
@Nethmi0109
Ай бұрын
ඊටපස්සෙ අසෙනි වෙනුවට එයාගෙ අම්මට අත්සන් කරන්න තිබ්බේ😂
@kavisenavirathne1111
Ай бұрын
😂😂
@Himalravindu
Ай бұрын
😂😂😂😂
@NethsaraDesilwa
Ай бұрын
😅
@dulajrasanjana5711
Ай бұрын
අන්න කාතාව 😂
@TharushiShara
Ай бұрын
finel episode එක බැලුවා මන් ජීවිතේට සංගිතේ බලලා නෑ ශෝට් වීඩියෝස් ඇරෙන්න 😁
@jananirasanjali6246
Ай бұрын
මාත් එහෙමයි
@MAjith-r5w
Ай бұрын
ඉදිරියටත් මහී ❤අසනි ගේ අාදරකතාව ඔව්නි එ්දෙන්නා හිටියෝත් බලනවා නැත්නම් බලන්නේ නැ එ් දෙන්නට අපි හැමදාමත් අාදරේයි❤❤❤❤❤
@supunjayasinghe91
Ай бұрын
Aniwa nathnam mama balannath na
@niroshoniranavira4002
Ай бұрын
අනිවාර්යෙන් 😢😢😢😢
@savindudilsara4908
Ай бұрын
❤
@SapumalPremathilaka
Ай бұрын
Sangeethe 🎸🎧🎙️🎹🔥⚡ This is a superb teledrama...! Thank you Tv Derana for your gift❤🎉🎁 අනේ අවසානෙ Nishani polu parakin Maruna😢😩😭 හිතුවෙ නෑ එහෙම දෙයක් වෙයි කියල💔 maheetath gahuwa😢 2019 - 2024 ❤මුල ආදර කතාවක හමුවීමක්/පටන්ගැන්මක්❤ ❤අවසානය සතුට පිරුණු රාත්‍රියක් 😩කදුළින් තෙත් කළ අදුරු රැයක් & ආදරණීයෙකුගේ වියෝවක් 😢 ❤ආදරෙයි තාමත් ඒ ආදරණීය memories walata...!!💝 මං -🖊️Sapumal Premathilaka🖊️-...!!😊
@Kanchanasewwandi-t7k
Ай бұрын
අවසානේ විතරක් ඔන්න බැලුවා.දුකක් නැත්තෙ නැ මොනා උනත් පව් අක්කා😢
@ShanikaDissanayaka-z9i
Ай бұрын
ඩ්‍රිම් ස්ටාර් හරහා රංගනයට පැමිණි ලවන් අභිෂේක් හැකියාවන් කාලය සියල්ලම සංගිතය ටෙලි නාට්‍යම වැය කලා කියලා හිතෙනවා.මෙච්චර කල් එක තැන චරිත පල් කරන් නැතුව කතාව ඉවර කරානම් මිට වඩා ආදරයක් ලැබෙයි කියලා හිතනවා.රංගනයෙන් දායක වුන හැම දෙනාටම සුභ පතනවා අනාගතේ සුභ වෙන්න කියලා.හොද නිර්මාණ තුලින් හැමෝගෙම දක්ෂතා දකින ලැබේවා.😊අසෙනි මහී ❤
@PeshalagayanI011
Ай бұрын
කතාව හරිම ලස්සනයි 🥰🥰 නිශානි අක්කා නැති වෙච්ච එකටනම් දුකයි 😢 ඉස්සරහට අසිනි ❤ මහී ලස්සන episode ඕනී ❤❤❤❤❤❤❤❤❤
@lalanipriyanthi2610
Ай бұрын
පොලා අඩද්දී ඇඩුනා... රංගනය මරු 🥺 Serious seen ekak wage dnune pola nisa😢
@indikadinesh121
Ай бұрын
මහීලගෙ musical show එක බලන්න එදා මාත් ගියා. නියමයි❤
@harshana1598
Ай бұрын
ඇත්තටම තිබුනද
@Ama2078
Ай бұрын
එච්චර සෙනගක් ඇත්තටම හිටියද
@indikadinesh121
Ай бұрын
@@harshana1598 ඔව් .
@indikadinesh121
Ай бұрын
@@harshana1598 ඔව්
@ගුණේ
Ай бұрын
Eda kwdda
@gamingwithmoviya1589
Ай бұрын
අපි මේ බස් එකක් කතා කරගෙන මහීගේ අක්කගේ මලගෙදර යනවා.එන කට්ටිය මගින් සෙට් වෙන්න
@SachiniMadubhashini-w8z
Ай бұрын
අසිනි අක්කිගෙ accting සුපිරි...චරිතය ඇතුලෙම ජීවත් වෙනෝ වගෙ...සින්දු ටිකත් මරු 🥺🥰
@Musicසාජ්ජය9666
Ай бұрын
කතාවක් උනත් ඒ පවුල ඇතුලේ තිබ්බ බැදීම , යාලුවෝ සෙට් එක පට්ට 🤍
@JemilaJem-sm9es
Ай бұрын
අන්තිම කොටසෙවත් නයනයාගෙ කොටස් බලපූ නැති අය ඉන්නවද
@viran_SH_Video
Ай бұрын
Aniwa😅
@shehanisajeewa9533
Ай бұрын
Mamanm asama nathi kotasak
@sandamalivijitha3866
Ай бұрын
Mata pennama Bari eka thamai
@lasikadilrukshisjp322
Ай бұрын
ඒ සිංදු ටික.. මුල ඉදන් ගිය ඔක්කොම සිංදු ටික එකතු කරලා හැදුවා නම් හරි...❤❤
@sachindupraveen3971
Ай бұрын
මේ වගේ සින්දු ගහල මෙච්ව්ජර ෆෑන් බේස් එකක් ජිවිතේට හදන්න බෑ😅
@NipuniHanshika
Ай бұрын
මන් විතරයි ද මේක බලලා ඇඩුවේ 🥺... මොනව උනත් අසෙනි පව්
@avishkaindurangadilshan2789
Ай бұрын
@@NipuniHanshika හොටු ටික කො 🥺
@gayansameera9705
Ай бұрын
😂
@chamilsanjula2770
Ай бұрын
ඔව් ඔයා විතරයි
@buddhikawikcramasingha2371
Ай бұрын
ඊලග කොටසත් මේයාලව වෙනස් කරන්න එපා ..නිශානි ටීචර් ඇයි මැරුනේ..ගොඩක් දුකයි 😢😢😢 මහී❤ අසෙනි ගොඩක් ආදරේයි හැමදාම ...episode season 2 එකටත් මේ සෙට් එකම ඕන ...
@MR-THINU-WA
Ай бұрын
yaluwane mage channel eka nathiuna mata help ekak denna 100 gahanna😮😮😢😢😢
@sadinichethana8102
Ай бұрын
කලණ ඔයා නම් නියමයි....👌 නියම අයියා කෙනෙක්..සහෝදරියන් ට ලැබෙන්න ම ඕනි සහෝදරයෙක්...👌
@chamikasadakalum836
Ай бұрын
අලුත් සිංදු සෙට් එකක් එලියට දැම්මා ❤❤😊
2:33
අයියලා කරන්නෙම ඔහොම වැඩ! | Sangeethe Season 02
TV Derana
Рет қаралды 419 М.
3:55:44
DaVinci Resolve Course - Video Editing for Beginners (2024)
freeCodeCamp.org
Рет қаралды 369 М.
1:05:24
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
Marat Oralgazin
Рет қаралды 741 М.
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 35 МЛН
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 2,2 МЛН
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 65 МЛН
21:56
Sangeethe (සංගීතේ) | Season 02 | Episode 35 | 15th November 2024
TV Derana
Рет қаралды 158 М.
4:28
Saada Rasa (සාද රස) | Various Artist | Sangeethe Teledrama Song | eTunes
eTunes
Рет қаралды 757 М.
47:01
CCBC Veteran's Day Program - November 10, 2024 AM Service
CanonCommunityBaptist
Рет қаралды 53
8:55
වෙඩිකාපු එකෙක් වගේ ඇඟට පැනලා උඩු බුරන්න එපා..." සයාගීවත් හැඩවූ රුවන් අමල් අලුත්ම වලිය 💥
Hiru Star
Рет қаралды 548 М.
5:34
අනුර බලය අල්ලලා ටික වෙලාවකින් අල්ලපු හෙරෝයින් තොගය
Dasatha News
Рет қаралды 61 М.
41:51
Sangeethe (සංගීතේ) | Season 02 | Episode 01 | 30th September 2024
TV Derana
Рет қаралды 1,4 МЛН
8:09
ආයෙත් අපි ඉස්කෝලෙ ගියා🤍
Dinidi Wijesooriya
Рет қаралды 848
4:28
සමාවෙයන් මස්සිනා | Sangeethe
TV Derana
Рет қаралды 332 М.
21:37
Sansarini - සංසාරිණී | අවසාන කොටස | 2024-10-03 | Hiru TV
Hiru TV
Рет қаралды 1 МЛН
2:32:03
මායා සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Mayaa Sinhala Full Movie 💥🎬 @RanjanRamanayakeSL 💥🎬 #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 1,4 МЛН
1:05:24
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
Marat Oralgazin
Рет қаралды 741 М.