Iskole | Episode 206 21st December 2021

  Рет қаралды 334,053

TV Derana

TV Derana

Күн бұрын

Iskole | Episode 206 21st December 2021
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Iskole

Пікірлер: 148
@yenulisehansa5392
@yenulisehansa5392 2 жыл бұрын
අනේ විහාරා ටීචර්ගෙ හිනාව 😍😍❤️ හිතුවා වගේම ආලෝකා ටීචර්යි චේතියයි set වෙයි වගේ 🤭❤️❤️
@DS-dp7cg
@DS-dp7cg 2 жыл бұрын
එක ඇත්ත එක ඇත්ත 😅
@ashenkalshitha6120
@ashenkalshitha6120 2 жыл бұрын
එතකොට චූලා💔😥
@smart5995
@smart5995 2 жыл бұрын
අනිවා සුදු නෝනෙ ඔයාට තේරුණා ❤️👌👍🔥😏
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
අපේ රන්ධික ගේ අලුත් යාලුවා ඇවිල්ල buisness කරනව නියමයි අනේ 🥰👏🤩❤
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
විහාරා ටීච ලස්සනයි .......... 🤗 නර්තනයට වගේම රoගනයටත් දක්ශ නිහතමානී ආදරණීය චූටි ටීච,දමිත්‍රි අක්කිට හදවතින්ම සුභ පතනවා💐
@arshadhathy1823
@arshadhathy1823 2 жыл бұрын
Vihangana also lassanai
@gayanchathuranga1432
@gayanchathuranga1432 2 жыл бұрын
😥😥😥😥💗💗💗💗
@maheshimadumali6994
@maheshimadumali6994 2 жыл бұрын
අලුත් කොල්ලා ලස්සනයි.ආලෝකා ටීචට හොදට ගැලපෙනවා.
@flywithheart
@flywithheart 2 жыл бұрын
විහාරා ටීචර් ❤️ රන්දික ආලෝකා ටීචර් ❤️ චේතිය හරිම ලස්සන සුන්දර ගැලපීම
@lflucky4043
@lflucky4043 2 жыл бұрын
Siravatama ammapa ban
@tharushalakshan4940
@tharushalakshan4940 2 жыл бұрын
එතකොට චූලට හුලන්
@rm.lakshansadaruwan2809
@rm.lakshansadaruwan2809 2 жыл бұрын
❤❤❤❤
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
හෙටත් උදාවන හිරු 🌞 සමගින් නෙතු හරින්න මුළුමහත් ලෝකයාම පිo ඇත්තෝ වෙත්වා🙏🌸
@flywithheart
@flywithheart 2 жыл бұрын
වැරදීම් අඩුවෙන් සිදුවන සුන්දර යහපත් හෙට දවසක් වේවා ඔබ සැමට.🙏🙏❤️
@ashanharshana2399
@ashanharshana2399 2 жыл бұрын
same to you...😊
@gyaaa653
@gyaaa653 2 жыл бұрын
දැන්නම් ගොඩක් ලස්සනයි කතාව ❤️‍🔥😊
@J......M
@J......M 2 жыл бұрын
රන්දිකගේ යාලුවා😍 ආලෝකට හොදට ගැලපෙනවා🥰
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
විහාරා ටීචගේ හිනාව හරිම ලස්සනයි අනේ.ආලෝකා මිස්ට රන්දිකගේ යාලුවා සෙට් වෙයිද මන්දා අනේ.එහෙම උනොත් චූලට කවුද අනේ.හැමදාම වගේ ඉස්කෝලේ බලන අය කෝ.👍👍👍👍👍👍💞💕💞💕💞 රන්දික ❤විහාරා අනගි❤දුලාන් චේතිය ❤අලෝකා චූලා❤????????
@everything113world
@everything113world 2 жыл бұрын
Ada song eke natapu Kello tika nam hodi
@paniasl9620
@paniasl9620 2 жыл бұрын
චූලා.....ආච්චි අම්මා .ප්‍රෂ්නේ ඉවරයිනේ
@nimanthakumara9993
@nimanthakumara9993 2 жыл бұрын
💞💕💞💕💞👍👍👍👍👍👍👍👍👍👍
@niroshanidilrukshi9120
@niroshanidilrukshi9120 2 жыл бұрын
Chuula melani😂😂😂😁😉
@shantharushka1195
@shantharushka1195 2 жыл бұрын
production qq
@user-tp4ur9zr8d
@user-tp4ur9zr8d 2 жыл бұрын
ආලෝකා මිස්ටත් හරි වගේ...😍😍😍
@thilinithennakoon6657
@thilinithennakoon6657 2 жыл бұрын
ආලෝකා ත් දාපු බැල්ම අම්මෝ 👌👌👌❤
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Awanm hodata penwa ne....
@nethmimadushikawekramasinh808
@nethmimadushikawekramasinh808 2 жыл бұрын
අලුත් කතාවක් අරඹන්න 😁 ආලෝකා ❣ චේතිය set වෙයි
@rukshiamasha8584
@rukshiamasha8584 2 жыл бұрын
චූල ගැන තමා දුක 😢😢
@thiliniwijewardhana9665
@thiliniwijewardhana9665 2 жыл бұрын
ආලෝක මිස්ට නම් රන්දිකගෙ යාලුවා ගැලපෙනවා ❤❤ රන්දිකගෙ යාලුවා හරිම සිරියාවන්තයි 😎
@smart5995
@smart5995 2 жыл бұрын
එතකොට මට ?? ඔයාට ???
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 2 жыл бұрын
එතකොට චුලා පව්නේ
@smart5995
@smart5995 2 жыл бұрын
@ Thilini අපිට කවුරුවත් නෑ නෙ ඉතිං 😥😥😥😥😥
@thiliniwijewardhana9665
@thiliniwijewardhana9665 2 жыл бұрын
@@smart5995 ඉතින් ඒක ඉස්කෝලෙ ටෙලිඩ්‍රාමා එකට අදාළත්වයක් නෑනේ dear.
@smart5995
@smart5995 2 жыл бұрын
@Thilini wijewardhana ඒක නෙවෙයි නෙ ඉතිං මන් කිව්වේ ඔයා ට ❤️❤️❤️❤️❤️👍👌😏
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 2 жыл бұрын
විහාරටීචයි හිනාවට කැමති අය දෙමුදු වැස්සක්❤️
@ranifrando4544
@ranifrando4544 2 жыл бұрын
ලස්සනයි 👍🏼 👍🏼 👍🏼 👍🏼 👍🏼 අදත් ❤️ ❤️ ඉස්කෝලේ 🌹 🌹
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
විහාරා ටීචගෙ හිනාව හරිම සිරියාවන්තයි මේ කතාවෙන් ලස්සන අවසානයක් තියේවි කියා බලාපොරොත්තු වෙමි සියලු දෙනාම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වේවා
@thusharasanjeewa4460
@thusharasanjeewa4460 2 жыл бұрын
ආලෝකා ❤️ චේත විහාරා ❤️ රන්දික අනගි ❤️ දුලාන් යහපත් ❤️💜️💕❤️ තමීර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️❤️💜️💕❤️💜️❤️💕❤️💜️💕❤️💜️💕
@umeshashintha5718
@umeshashintha5718 2 жыл бұрын
මේ කතාව විනාඩි 17 මදි අනේ හොදටම අඩුම විනාඩි 20 ක් වත් ඕනි දෙරණ
@gayashanalgama7999
@gayashanalgama7999 2 жыл бұрын
30 ම ඕනේ.....💪
@sashikalajayasuriya2123
@sashikalajayasuriya2123 2 жыл бұрын
චූලා පව් චේතිය ❤️ආලෝකා
@sadu8816
@sadu8816 2 жыл бұрын
ආලෝක ටීචගෙ ලස්සන❤️
@nilmini8011
@nilmini8011 2 жыл бұрын
ඉස්කෝලේ අදත් ලස්සනයි ස්තුතියි
@achinikadhananjanilankeshw4113
@achinikadhananjanilankeshw4113 2 жыл бұрын
තමන්ගෙ පවුලට වඩා පිට උන් ලොකු කරගන්න ගියාම ගෙදර අය තමා අවසානෙට දුක් විදින්නේ. මේ කතාවෙන් ආදර්ශ ගොඩාක් තියෙනවා නේද 🤓🤓🤓🤓
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 2 жыл бұрын
හුස්ම ඉල්ලා සටන් කරන හැම කොරෝනා රෝගියෙකුටම ඉක්මනින් සුවය ලැබේවායි අපි හැමෝම ප්‍රාර්ථනා කරමු🙏🙏
@dayaradnapatiraba1219
@dayaradnapatiraba1219 2 жыл бұрын
විහාර ටීචගේ හිනාව......❤️💛
@niranjalakumari9799
@niranjalakumari9799 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි හැමදාමත් වගේම බුදු සරනයි 🥰🥰🥰🥰🥰🥰🥰 💗💗💗💗❤️❤️❤️❤️❤️❤️💗💗💗💗💗💗💟💟💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
ආලෝකා ටීචර් දිහා චෙිතීය දාපු බැල්ම
@ashanharshana2399
@ashanharshana2399 2 жыл бұрын
mata nam lassanama Anagigei , Dulangei dialogue part eka ane...Anagi sweet ane...Niyami....😍💓🥰😊 🌺🌹💐
@musicvolg5690
@musicvolg5690 2 жыл бұрын
anagi 😢dulanta tiyana gemma saliya 😍asokamala hitiyath me kathawata wedak ne.
@gayashanalgama7999
@gayashanalgama7999 2 жыл бұрын
හරිනේ.....දැන් චූලට පාන් තමයි.....පවු ඌ☹️
@jayanthainda0426
@jayanthainda0426 2 жыл бұрын
මෙි අචිචි අමිමානමි යහපත්ටයි තමිරට කවුරැවත් අාදරෙ කරනවාට කැමැතිම නැ ඒ දරැවන්ගෙ අමිමා ඉන්නකොට බලන්න ඵපාය
@pathum_kaushalya
@pathum_kaushalya 2 жыл бұрын
චේතිය😁+ආලෝකා❤️ = 👍
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 2 жыл бұрын
කොරෝනා නිසා අසරණ වුණු ජීවිත වලට සැනසීමක් ලැබේවා
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
ආලෝකා 💘 චේතිය
@chandanabandara5606
@chandanabandara5606 2 жыл бұрын
චූලෝ මං වගෙ උඹත් හිත හදාගනින් බං......😥😥
@chanijanoo4217
@chanijanoo4217 2 жыл бұрын
🙄
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
ලස්සනයි කතාව
@daharasamaranayake2163
@daharasamaranayake2163 2 жыл бұрын
කතාව ලස්සනට තිබුණා.දැන් නං හරි නෑ වගේ...
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 2 жыл бұрын
චේතියට වෙච්චි දෙයක් 😁
@meshadimna3329
@meshadimna3329 2 жыл бұрын
Anee kawda me chethiya...😕 Dawena pasna mewwaa....😍
@gammaarts4836
@gammaarts4836 2 жыл бұрын
Dulan😍anagi natuwa melo rahak ne
@ruwaniperera283
@ruwaniperera283 2 жыл бұрын
මේ Roshan ව පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ මේ චරිතෙට!☹️
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 2 жыл бұрын
නෙළුවෙ කෙල්ලො ලස්සනයි නේ❤️
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
පව් චූල හැබැයි 😑 චේතියයි චූලයි වලි යයිද දන්නෙ නෑ...😬
@gayansampath9478
@gayansampath9478 2 жыл бұрын
දැන් අවුරුදු ගානක් රට හිටපු එකාට හිතට සෙට් වෙන කෙල්ලෙක් මුන ගැහිලම නෑ දැන් ලංකාවෙ ඉන්න කෙල්ලෙක් දැකපු ගමන් ඇසුත් නිලංකාර වෙලා ටෙලිඩ්‍රාමා වලත් හෙන විහිලු මේව
@niluweerasingha5589
@niluweerasingha5589 2 жыл бұрын
Mn asama teledrama eka🖤🌸
@ireshamadushani7926
@ireshamadushani7926 2 жыл бұрын
Ammooo aloka teacherge muna..chethiya dakala wenna ati neda....
@paniasl9620
@paniasl9620 2 жыл бұрын
කපිල මාමනම් හදෙන්නෑ
@gayashanalgama7999
@gayashanalgama7999 2 жыл бұрын
චූලට මෙලනි සෙට් වෙයිද.....🤭🤭
@Bloombrrr
@Bloombrrr 2 жыл бұрын
Adooo aloka teacherge balma 9:13 ammo😍
@nilantha-u5k
@nilantha-u5k 2 жыл бұрын
චුලා බෙල්ලේ වැල දා ගනීද දන්නේ නැහැ 😂
@sitasita229
@sitasita229 2 жыл бұрын
Randekaga henhwa lassanaii
@Ana-kt8qf
@Ana-kt8qf 2 жыл бұрын
විහාරා ටිචගෙ බැල්ම
@thiliniwijewardhana9665
@thiliniwijewardhana9665 2 жыл бұрын
අනේ මේ ආච්චි නම් අනේ මන්දා 🤢
@smart5995
@smart5995 2 жыл бұрын
අනේ කියලා වැඩක් නෑ ඉතිං එයා ගැන නම් 😏😥😥🤔
@susanthadepal2935
@susanthadepal2935 2 жыл бұрын
ලස්සනයි
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 2 жыл бұрын
Harima lassani adath kathawa godak
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 2 жыл бұрын
කපල් දෙක සෙට් වෙයි වගේ
@asokawijasigha5563
@asokawijasigha5563 2 жыл бұрын
ආලෝකා ටිචයි ,චේතියයි සෙට් උනොත් නම් ලස්සනවෙයි කතාව
@dinushadinusha8719
@dinushadinusha8719 2 жыл бұрын
චුලා පව්
@neranjananishanthi5303
@neranjananishanthi5303 2 жыл бұрын
anee koo dulan 😥😥😥😥😥
@dhileepdhileep2705
@dhileepdhileep2705 2 жыл бұрын
👍👍👍❤👌👌❤👍👍👍👍
@dulaniruwanika1370
@dulaniruwanika1370 2 жыл бұрын
අප්පො මේ දිලිපයානම් 😠😠😠
@menurisenara9663
@menurisenara9663 2 жыл бұрын
❤️
@smart5995
@smart5995 2 жыл бұрын
❤️❤️❤️❤️
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
Beautiful/ doing very well except Arial angles scenes/not suitable since all are outdoor scenes/mata nam lassanama Anagigei , Dulangei dialogue part eka ...Anagi sweet kella ..Niyami/credit goes to script writer and Anagis acting is superb/ආලෝකා ටීචර් දිහා චෙිතීය දාපු බැල්ම/brilliant/go ahead
@VashilaNagodavithana
@VashilaNagodavithana 2 жыл бұрын
damithrige hinawata godak kamathi a hinawe lassana.harima sanwara charithayak.white Christmas programme eketh darani eke ganu lamai dennagema gawum wala open thibibba eth damithrige ehema na open ekak thibba kiyala mukuth wenne na lassanai.eth damithritath ehema karanna puluwan kama thiyeddith nokara hitiya.
@sunethrakumari3395
@sunethrakumari3395 2 жыл бұрын
මොනාද යකෝ මේ කාලකන්නි කතා අපිට ගහන්ඩ ඕනි කාලකන්නි දේසපාලුවෝ දාගෙන දරුන්ගෙ ඉගනිම කඩා කප්පල් කරනවා
@amaldananjaya7798
@amaldananjaya7798 Жыл бұрын
😘😘😘😘😘😘
@malakatharidu9112
@malakatharidu9112 2 жыл бұрын
Ane wihara teacher ge hinawe lassana...aloka nangi chethiyai set wei wage...
@danushkalakshan9166
@danushkalakshan9166 2 жыл бұрын
Ane chuula set karaganna hitiya aloka
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 2 жыл бұрын
chulaaaaa ayyoooo
@ffkaviya7236
@ffkaviya7236 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sitharakasuni6082
@sitharakasuni6082 2 жыл бұрын
Alokay ❣️chethiyay set wage
@shiromeshirome7295
@shiromeshirome7295 2 жыл бұрын
Aloka techartath jayasire mangalam
@mdpriyadarshani3259
@mdpriyadarshani3259 2 жыл бұрын
👍👍❤️❤️
@pushpamalkanthi9689
@pushpamalkanthi9689 2 жыл бұрын
අනේ බ්රුවෝ ළමයි ඉගෙනගන්න arnna එපා කියන්නේ ගොන් nmba
@hasiniweerasingha5969
@hasiniweerasingha5969 2 жыл бұрын
❤❤❤
@taberathnathissa6935
@taberathnathissa6935 2 жыл бұрын
weda kelauna chulaaaaa🤔🤔🤔🤔
@slboy7662
@slboy7662 2 жыл бұрын
Roshan wage rilawek me charitheta hoyagaththu ekata nishpadakata ran sammana aniwaryen denna watinawa
@sisirakumara7544
@sisirakumara7544 2 жыл бұрын
Ithiyopiya. Somaliya.
@chanikanureshi3423
@chanikanureshi3423 2 жыл бұрын
Aaloka teacher set yaluwa
@bandarajayasundara8087
@bandarajayasundara8087 2 жыл бұрын
Today my favourite actor Dulan not acting . Without his super acting ....dull and lazy watch the drama
@musicvolg5690
@musicvolg5690 2 жыл бұрын
😢😢😢😢
@neranjananishanthi5303
@neranjananishanthi5303 2 жыл бұрын
😪😪😪exactly
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Chulata sorry thama dn......😄😄
@luvinamelani6899
@luvinamelani6899 2 жыл бұрын
Onna aloka misstath kallak genava edirimuni ayya
@ඇලහැරකොල්ලා
@ඇලහැරකොල්ලා 2 жыл бұрын
Aka ratak dekalwath ne wage
@kumarajayarathna4218
@kumarajayarathna4218 2 жыл бұрын
යකෝ මේකට ලැජ්ජා නැහැ කපිල
@slboy7662
@slboy7662 2 жыл бұрын
Chula paw ane uge kalla
@priyankaderani9177
@priyankaderani9177 2 жыл бұрын
Iskole today
@kalanachathuranga7706
@kalanachathuranga7706 2 жыл бұрын
නොදකින් චේතියෙක් ඇවිත් කතාව කෑව ..
@sisirakumara7544
@sisirakumara7544 2 жыл бұрын
Roshanuth a gamema boad wela wage. Hemadama manthiriya hambawenna enawa
@dilaperera7533
@dilaperera7533 2 жыл бұрын
A7
@dilandikka6314
@dilandikka6314 2 жыл бұрын
💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💝💝💝💝💝💝
@shanikakumuduni6800
@shanikakumuduni6800 2 жыл бұрын
ටවටනෙ
@churikadilhani723
@churikadilhani723 2 жыл бұрын
Chuluta monawa weida
@shanakadilipshanakadilip7452
@shanakadilipshanakadilip7452 2 жыл бұрын
😂😂😂😂
@chamindafernando2500
@chamindafernando2500 2 жыл бұрын
Adin passey a drama ekath iwarai...
@asyaosikovska6820
@asyaosikovska6820 2 жыл бұрын
කපිලයකියන්නෙ.සතෙකුටත්හපන්.ඵකෙක්.
@lahirushantha7170
@lahirushantha7170 2 жыл бұрын
Rata idan apu eka set na hode kathawata u loku oluwen inne
@dilaperera7533
@dilaperera7533 2 жыл бұрын
A9
@dilaperera7533
@dilaperera7533 2 жыл бұрын
FT
@warshanasanishka2913
@warshanasanishka2913 2 жыл бұрын
Ko huththo me kimba
@smart5995
@smart5995 2 жыл бұрын
මොකෝ බං මේ කුනුහරප කියන්නේ බං 🤔🤔
@musicvolg5690
@musicvolg5690 2 жыл бұрын
aluth hindi film ekaklu
Iskole | Episode 207 22nd December 2021
18:53
TV Derana
Рет қаралды 313 М.
Iskole | Episode 216  04th January 2022
19:46
TV Derana
Рет қаралды 250 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 69 М.
Iskole | Episode 205 20th December 2021
18:58
TV Derana
Рет қаралды 288 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН